Man ada thama 1st time video eka baluwe ayyage,,ඇත්තටම harima අවංකව ,නිහතමානී kenek ..hamadema kiyanawa..best of luck ayya..math try karamawa කොහොමහරි enna.theruwan saranai
Bu s siyalu deviyange pihitai bohoma hoda vidio ekak godak asawen beluwa harima lassanai harima asai Israel ratata eth enna beriuna idiriyedi enna balaporoththu wenawa theruwan saranai mama saudi Arabia
Malli 50 _ 55 nathara wayasa Ayata caregiver kenek widihata Israel enna puluwanda? Ladis Lata. Lankawe widesha Sewaa eke caregiver cause Eka karapu ayata. Salary kiyada? Ehema Bari Nam 50 - 55 ayata Israel we a monawaada thiyenawa job? Anee please wisthara kiyamna. God bless you.
Manishma ? Yafe ve arbe mesuder atha. Mazal tov lakha ve arbe briyoth la Avuda shelkha. Ani gam oheveth se avuda tiye methapeleth ve ani arbe oheveth la Israel...se Medina shel Ahava!!!! Yom tov laka!!
ඔයාට ඇත්තට ලැබිලා තියෙන කාමරය ගොඩක් හොඳයි. ඕනම දේවල් තියෙනවා . 😋❤️ අපිට එහෙම නෑ 😥😥
ඔව් හැමෝටම එකම විදිහට නෑ නේද... ජොබ් එකින් එකට වෙනස්...අපි හැමෝමටම මොකක් හරි අඩුපාඩුවක් තියනවා...ඒත් අපි සතුටු වෙන්න ඕන අද අපි අපේ ඉලක්කය ජයගත්තා....මතකයි නේද අපි කාපු කට්ට මේ රටට එන්න... ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි මගේ සහෝදරිය ❤️🙏
@@israelsamaje අනිවාර්යයෙන්ම මෙහෙට එන්න කාපු කට්ට එක්ක මේවා මොනවාද .වැදගත්ම දේ අනාගතය ජය ගන්න එක ඔයාටත් ජයෙන් ජය වේවා 🙏♥️♥️♥️
Oyalage gedara api dakala na wagema oylaape gewal dakalath nane🤣🤣
Kapu katta kiwwee..hoda agency monada??
Oya kohomada awe dr♥️
හරිම හොද මිනිසුන් ඉන්න රටක් ඉක්මනින් යුද්ධය ඉවරවෙලා සාමය උදාවෙවා( මුස්ලීම් රටක හිටියනම් බුදුපිලිමයක් තියන්න දෙයිද?)
අනේ අද තමා පලමු වරට ඔයාගෙ vedio බලන්නෙ....
ඔයා හරිම නිහතමානි....
මම ගොඩක් කැමති රටක්....
පරිස්සමෙන් ඉන්න...පුතා ...
ජේසු පිහිටයි .....
ස්තුතියි ❤️🙏🇮🇱
බොහොම වැදගත් හොඳ දේවල් වලින් පිරුණු මනුෂ්‍යත්වය පිරි කෙනෙක් මල්ලි ඔබ ඊශ්‍රායලය තුළ ඉන්න අයගෙන් අවංකව ඇත්ත කතා කලාට බොහොම ස්තූති තෙරුවන් සරණයි 🙏 ❤️ පරෙස්සමෙන් ඉන්න .එන්න ඉන්න අයට බොහොම වැදගත් මේ කරුණු සත්‍යයක් ඔබ පිලිගන්නව ස්තූති !
Thanks ❤️🙏
Haloo
ගොඩාක් ස්තූතියි .....මම අලුත්......මේ දකින දේ වටිනවා....ඔයාව සියලුම දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා !!!!
ස්තුතියි ❤️🙏
ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කරාට ඔබතුමාට කිසිම කෙනෙක් බනින චෝදනා කරන ඒව ගණන් ගන්ඩ එපා එව්ව හොඳ හිතින් හිතලා හොඳට කරන්ඩ ඔබතුමාට තුණුරුවන්ගේ ම සරණයි
🙏🙏🙏❤️
බොහොම සැහැල්ලුවෙන් video කරලා. කවදාවත් නොදුටු Israel රටෙි ගෙයක් දුටුවා. Thank you very much. May God Bless and Protect you all.
අහම්බෙන් හම්බුනේ මේ video එක recommend ඇවිල්ලා 🤗
අයියා හරිම සරලව channel එක කරනවා, බොරු මවාපෑම් නෑ
සුබ පතනවා ජීවිතය තවත් සාර්ථක වෙන්න කියලා 🌻
ඒ වගේම පොඩි ඉල්ලීමක් තියනවා
මම Israel film , series එහෙම බලනවා , ඉතින් jews අයගේ පල්ලී ආගම , එයාලගේ උත්සව එයාලගේ වෙනස්ම දේවල් මොනවද කියලත් තව videos කරන්න 🤗♥️
Good luck 🌻
ස්තුතියි.අනිවාර්යෙන්ම ඉදිරියෙදී දෙන්නම් ♥️🙏🇮🇱
බයිබලයේ පරන ගිවිසුම තමයි ඒයාලගේ ආගම ක්‍රිස්තියානි යුදෙව් ධර්මය අතර ලොකු වෙනසක් නැහැ ඒයාලාගේ ආගමෙ හා මුස්ලිම් වරුන්ගේ ආගමෙත් ගැලවුම් කරුගේ පැමිනිම ගැන අනාවැකි පලකර තිබුනත් ඒ ජේසු බව ඔවුන් දෙගොල්ලොම පිලිගන්නේ නැ ඔවුන් දෙගොල්ලොම දේවි ඒනකමි තාම බලන් ඉන්නවා මුස්ලිම් වරුන්ගේ ආගමත් යුදෙව් ධර්මයෙන් කැඩිලා ගිය ඒකක් දෙවි ඇවිත් දැන් අවුරුදු 2022 ගිහිල්ලත් දෙවි ඒනකමි ඔවුන් දෙගොල්ලොම බලන් ඉන්නවා ශුද්ධ බයිබලයේ ලොක විනාශය සිදුවීමට කරැනු 24ක් නමි කර තිබුනත් ඒයින් 17ක් මෙ වනවිට සමිපුර්ණ වි තව ස්වල්පයයි ඉතිරි වි තිබෙන්නේ ලොක විනාශයට ඉතා ආසන්නයි ලොක විනාශයෙදි මලවුන්ගෙන් උත්ථානය වු ක්රිස්තූස්වහන්සේ නැවත ඒනවා ඒවිට තමයි ඒයාලාට තෙරෙන්නේ ඔබ තුමාට යුදෙව් ධර්මය දැනගන්න කැමති නම් කතොලික පල්ලිවල තිබෙන බුක් ශොප් වල තිබෙනවා චිත්‍ර කථා පොත් අබිබුහමිගේ පොත ඒයින් තමයි යුදෙව් ධර්මයෙන් ඉස්ලාම් ධර්මය වෙන්වෙන්නේ මොසේස්,දාවිත්,ජෙරමියා,වැනි චිත්‍ර කථා පොත් තිබෙනවා ඒවා හරිම ලස්සනයි යුදෙව් ධර්මයෙන් ක්‍රිස්තියානි ධර්මය කඩන් ගියේ නැහැ ජේසු උපදින්න අවුරුදු 600 කට පෙර ඉශ්‍රායලයෙ යේසායා කියන අනාගත වාක්‍ය කියන කෙනෙක් කිව්වා දෙවි කන්‍යාවක් තුලින් මාන්ශවත් වෙනවා කියලා ශුද්ධ බයිබලයේ සදහ් වෙනවා ජේසුව මිනිසුන්ට හදුන ගන්න ලකුනු නමි බිහිරින්ට ඇසිමද, අන්දයන්ට පෙනිමද,කොරූන්ට ඇවිදිමද ගොලුවන්ට කථා කිරීමද,දෙවි විසින් රොගින් පිට අත තැබු කල ඔවුන්ට සුවයද වහලුන්ට මිදිමද පීඩිතයන්ට සහනයද ලැබෙයි කියා ඒපමනක් නොව දෙවිව කුරුසියේ තබා ඇනගසා මරනු ලබනවා තුන්වන දින දෙවි මලවුන්ගේන් උත්ථානය වෙනවා කියාද ලියා තිබුනත් ඒ සැම දෙයක්ම ඒ විදිහටම සිද්ද වුනත් ඔවුන් දෙගොල්ලොම දෙවි ඒනකමි බලන් ඉන්නවා ජේසු පොරොන්දුවක් දුන්නා නුබලා මුලු සිතින් මාව සොයන කල නුඔලාට මාව සමිබ වෙයි කියා ඔබ තුමා කැමති නමි ජේසුව මුලු සිතින් සොයන්න ඒවිට ජේසුව සමිබවෙයි බුදු සරණයි ජේසු පිහිටයි...!
රිස්තූස්වහන්සේගේ
Man ada thama 1st time video eka baluwe ayyage,,ඇත්තටම harima අවංකව ,නිහතමානී kenek ..hamadema kiyanawa..best of luck ayya..math try karamawa කොහොමහරි enna.theruwan saranai
අද තමයි ඔයාගෙ විඩියො බැලූවේ ... නිරහාංකාරව මේ වැඩෙ කරනවා. පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ඔබට
ස්තුතියි ❤️🙏
ඔයා කරන වැඩෙ නියමයි සහොදරයා පුලුවන්නම් ස්කයිප් ඉන්ටර්විව් එක ගැන පැහැදිලි විඩියොවක් කරන්න එක අලුතින් එන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙවි.ඔයාට තෙරුවන් සරනයි.ජය වෙවා.
මමත් අදයි පළමු වරට බැලුවෙ, ඔයා අවංක නිහතමානී කෙනෙක්, මම සයිප්‍රස් ඉන්නෙ, දිගටම වීඩියෝ දාන්න සුබ පතනවා, ලංකාවේ කොහේද
ස්තුතියි 🙏❤️
නිහතමානිව අවංකවම සත්‍යය තොරතුරු වීඩියොව ක් ඉදිරිපත් කල ඔබට ස්තුතියි.
ස්තුතියි 🙏🙏❤️
මම ගොඩාක් අසාවෙන් අයියගේ විඩියෝ බලන්නෙ..ඔයා හරිම නිහතමානි කෙනෙක් පරිස්සමින් සතුටින් ඉන්න..බුදු සරණයි..කවදාවත් කවිරැවත් කියන දෙවල්වලට වැටෙන්න එපා..
Mehe cyprus වගේම තමයි .😊meheth තියෙනවා oyawagema essara viski අරක්කු theyena කබඩ් akak.වෙනසක් නැහැ .පඩිය තමයි adu.Theruwan සරනයි දෙවියන්ගේ piheta araksawai .
නියමයි අයියා... වෙන මිනිස්සු වගේ බොරු නොකියා මිනිස්සුන්ට ඇත්තම කියනවට❤️ ආච්චි නම් ගොඩක් ආදරෙයි වගේ නේද? අයියට😊
ස්තුතියි ❤️🙏
Your experlation is very good, and clear, it's helpful for who ever willing to employ Israel...go ahead Sana.. 😃
ඔයා නිහතමානී කෙනෙක් පුතා. ඔයා ඉන්නේ ජේසුස් වහන්සේගේ රටේ. ඔයාට එයාගේ ආශිර්වාදය තියෙන්න ඕනා
ස්තුතියි ❤️🙏
apiwath gannako
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් අයියෙ... බොහොම ස්තූතිය මෙම දැනුවත් කිරීම් වලට...දිගටම වීඩියෝ දාමු...ජය වේවා..✊✊✊✊
♥️♥️👌🙏
Ane malli pinathe vadak karanna oyavata budubavama athvenava mama arabi dannava
හරිම සෝක් පුතේ . ඔයා හරිම නිහතමානී . පරිස්සමින් ඉන්න. බුදුසරණය්
Mulinma oyage vedio ekak baladdi me kauda me kiyala hithune. Eth ada me vedio eken feel una oya supiri kollek. Love you brother
අද තමයි මම ඔයාගේ වීඩියෝ බැලුවේ ගොඩක් ලස්සන රට ගැන හරියට විස්තර දෙනවා බොහොම ස්තුතියි. well done bro
Anee mally mamath enna sihina mawana kenek hari asawak thiyenawa matath godak pin oyata nodanna aya danuwath karana eka gana me wagee vidiyo nawatha karanna shakthiya dahiriya labeewa theruwan sarany oyata
Malli kenek nodakina vedio ekak oya kala. A...gedara harima piliwelai..Math hithagaththa A.. Widiyeta piliwelata Thiyaganna.. A .. Gedara Lamai samaga vedio ekak karanna puluwanda ? Apita Daruwo nethinisa...😑😑❤👍👍
අද තමයි මට මෙි video එක ආවෙි හරිම ලස්සනයි තවත් මෙවැනි එකකින් හමුවෙමු බඅ සරණයි පුතේ
ස්තුතියි 🙏❤️
@@israelsamaje oya ratata. Enne koho mad visa ganna
Godak hoda vedio ekak.balaporotthuwak thiyenawa.balamu.budusaranai
I love israel ,
Please I like to know about their religion ,
You are a good person
I think they loves you dear ❤🤗
May God bless you brother 🤗
අයෙත් එන්න හිතෙනවා 🙏🙏🙏
God bless Israel.. Best country that i have ever been. 😍😍😍
ස්තුතියි ❤️🙏
So true. In addition you can learn a lot, if you can find time to travel about.Shalom!
ඔව්. ආයෙත් යන්න හිතෙනව .....
මටත් අනේ අපේ මිනිස්සුන්ටත් වඩා හොද මිනිසුන් ඉන්න රටක්
අම්මෝ මම දැකපු අව්‍යාජ ම කොල්ලෙක් පට්ට සහෝදරයා ඔබට ජය..
Gal mul Anne pala athi gasswalta. Oba gana sathutu wenna' jaya wewa!!!
හරි ලස්සනයි ආස හිතෙනවා ඔබට ගොඩාක් පිං දැක ගැනීමට අපට දුන්නාට
ස්තුතියි ❤️🙏
Latha, thenk you malli apiwa denuwath kalata.budu saranai. Aachchi aadarayen mathak kala kiyanna.
ස්තුතියි ❤️🙏
Commenti 320
Hane harima lassana geyak
Vasana vanta ratak neda
Vena samara ratavala kus kus tikak thambala monavata ekka hari gialla danava davasatama echcharai dispin pethrha illaganneth cochchara amaruvenda sathutin nirogimath va inna labeva achchi tharunai lassanai god bless
ස්තුතියි ❤️🙏
අද තමයි ඔයාගෙ චැනල් එක එක දැකල subscribe කලේ. ඊශ්‍රායල් එන්න හොද ඒජන්සි හෝ එන නිවැරදි ක්‍රමය ගැන කියල දෙන්න පුලුවං නං ලොකු දෙයක් . මොක්ද දැං ගොඩක් හොර ඒජන්සි තියෙන නිසා
Video balanna yata thiyanawa ❤️🙏
Godak dewal denagaththa oya rata gana. Math enna asai. Thanq oyata malli. Bs
Aiye oya hari avanka kenek. Mama ada thamai oyage video beluve. Oya parissamin enna. Bs
මන් ගොඩාක් ආදරෙයි ඉශාරායල් රටට...ලබන අවුරුද්දේ අවසානෙට අනිවාර්යයෙන් එන්න උත්සාහ කරනවා තෙරුවන් සරනයි නිදුක් නිරොගි දිර්ගායු සම්පත්තිය ලැබේවා
ඔබට ජය ❤️🙏
@@israelsamaje ❤❤
Matath udau karanna puluwanda
මේක දැක්කෙ අද මම , මාත් එන්න හිතාගන ඉන්නව , ඔයා කියපු දේවල් ගොඩක් වැදගත් මට , ඒ වගේම පිරිසිදු ගෙදරක් ඔයාට ලැබිල තියෙන්නෙ , මට හරියට ඉංග්‍රීසි බෑනෙ , ඔය රටේ මොන බාශාවද කතාකරන්නෙ
Hari achchi coroona behetha widagena annakoo igawa vedio aken balamu parissamin gihin anna. Budusaranai🌹🌹🌹🌹🌹
ස්තුතියි ❤️🙏
Niyama vedio akak baladdi asa hithenawa mamath kuweit wala gedaraka idan balanne hari nidahas wagee wena kawruth nethida daruwo nethida.
ස්තුතියි ❤️🙏
ගොඩක් දේවල් දැනගත්තා....ගොඩාක් ස්තූතියි සහෝදරයා...බුදුසරණයි ...🙏🙏🙏🙏🙏
🙏❤️❤️
good luck son.god bless you.all the best.
@@dcyeriw3370 thanks ♥️👍
@@israelsamaje ස්තුති
මමත් යන්නයි ඉන්නේ ඔයා කියන විදියට මටත් ආසයි බොහොම ඉස්තුති
අදයි ඉස්සෙල්ලාම බැලුවෙ.දිගටම බලන්න හිතෙනවා .සුභ පැතුම් .
ස්තුතියි ❤️
Godak wadagath vidio ekak eyalage pirisidukama piliwela dakkama asai oyage gedara achchi hari hodai wage budusaranai
ගොඩක් වටිනවා වීඩියෝව.ඔයා ඒජන්සියකින් ද ගියේ.ජය වේවා .තෙරුවන් සරණයි.
.lassani mama kuweit rayesita ane me genunam harima napurui harima lokukam munge budusarani ❤🇱🇰🇦🇪🙏
හැමදේම තියෙනවා...ආච්චිත් ගොඩාක් හොද කෙනෙක්...ස්තුතියි ...තෙරුවන් සරනයි පුතේ 💜️❤💜️❤🙏🙏🙏🙏🙏🙏
ආච්චි වයස උනාට ගොඩක් පිරිසිදුව තියන් ඉන්නවානේ. ස්තුතියි.
❤️🙏
Lassanai ❤❤❤❤❤ e wagema oya awanka kollek..sathutin inna...budusaranai
Harima lassama vedio ekak. Patients la select karala apita care eka denna puluwan ekkenek ganna puluwanda? Good luck malli
ගොඩක් සතුටුයි සහෝදරයා, සුබ අනාගතයක් 💚
Thanks 🙏🙏🙏❤️❤️❤️
You saying "Archchi" but she looks very younger than her age. She is very organised. Her house is clean and tidy.
ආදරෙයි ♥️
ඔයාට ඉතාමත් වාසනාවන්ත තැනක් ලැබිලා තියෙන්නෙ මටත් ආසයි ඔය රටෙි රැකියාවක් කරන්න මට ඹබ තුමාගේ උදවි අවශ්ස්යයි මම ලෙබනන් වල අවුරුදු හතක් හිටියා මට අරාබි භාශාව පුළුවන් කියක් විස්තර මුදල් යයිද මට වයස පනස් අටයි නමුත් මට පිරිසිදුව පිලිවලට වැඩ කටයුතු කරන්න පුළුවන් මගේ නම දයානන්ද ඔබට තෙරුවන් සරණයි පතමි ස්තුතියි .
Change karanna puluwan aurudu 4.3 kata pera pamanai
Eeta pasu baa sorry
Neeti wadee.
Mehay
Uparima ewasanna. Puluwan wenna onay
ඊශ්‍රායලයල් වල තියෙන පවුරාණික සිද්ධාතානයන් ටිකක් පෙන්වන්න විශේෂයෙන් ජේසුස් වහන්සේගේ පසු බිම තියෙන
සංචාරය සදහා ආවොත් කොහොමද විස්තරයක් දන්න
ඊශ්‍රායලය දැන් යුදෙව්වන්ගෙ දේශය.
Anay malliyo අහම්බෙන් dakkay ada niyamai malli budu saranai oyata
ස්තුතියි ❤️🙏🇮🇱
Nice video Malliya ❤️👏🏼🥰👍🏼👌🙏🏼🙏🏼🙏🏼
ඔබ හරිම වසනා වන්නයි. .හැම ගෙදරකම අය වැඩ කරන අයට ඇදුමි බඩූ අරන් දෙනවද
මල්ලි ,mama denata interview ගිහින් inne, hadisiyevath agreement ආවොත් oyava pudgalikava sambanda karaganna puluvanda, vistara denaganna, puluvan kamak tibunot කියන්න මල්ලි
Hi කොහොමද ඔයාගේ video බලනවා මම dilhani හොදින් ඉන්න 🌹
Oya harima lucky aiye..pinak thiyenna onee ohoma geyak lebanna..eyala harima hodai ..apita lebana gedara , balaganna inna pesun amaru thathwe kenak nm api kohomada aiye maru wenna wena thanakata....
Bu s siyalu deviyange pihitai bohoma hoda vidio ekak godak asawen beluwa harima lassanai harima asai Israel ratata eth enna beriuna idiriyedi enna balaporoththu wenawa theruwan saranai mama saudi Arabia
ස්තුතියි ❤️🙏🇮🇱
Ada tamai oyage video eka baluwe,tnx me wage video ekak dammata,godak wadagath
Kohenda oya palathuru genath thiyenne? Wayasa keeye ayatada rakiyawalata enna puluwan. Agriculture wada walata enna puluwanda? Padi keeyak vithara wevida? Yudde thathwe kohomada? Thawamath yudde thiyenawada? Beheth ennath aniyawaraya karalada thiyenne? Sthutui ape lankawe aya hondin inna eka pilimbadawa. Sthuthiy. Obata Devi pihitai.
Video balanna seratama pilithuru thiyanawa... please 🙏
Godak dea baluwa bohoma istutiii
Attenma awnkka obata istutiii ....
Budusarni ....
❤️🙏
කෙල්ලො දෙන්නා දැක්ක ගමන් මල්ලිට කියන දේත් අමතක උනා නේහ්. හොදට තේරුනා ඒක.
...........
ලංකාවෙ ගල් තරම් මුකුත් වදින්නෙ නෑ නේහ් මල්ලියා....😂😂
දකිනකොට නෙවෙයි ...මං පස්සේ දැක්කෙ කෙල්ල කැමරාවල කරපු දේ🤣🤣🤣
පිට රටක ඉන්නකොට ලංකාවෙන් ගේන දේ අපිට ගොඩක් වටිනවා නේද මොන දේ තිබුනත් ලංකාවෙ දේට ආදරෙයි
අනිවාර්යයෙන්ම 🙏❤️
Good job.. digatama me wade karagena yanna..bs🙏
🙏❤️
Adai oyage video ekak beluwe godak sathutui suba pathanawa B's malli
ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱
අයියේ winter එකේ video එකක් දාන්නකෝ......ආසාවෙන් බලන්න.....
Mekanam maarama video ekak ayye. Godak aasaven hitiye mehema ekak balanna. Maru. 👌👌
🙏🙏
Godak hoda video akak aiye wadi wisthara thikak kiyannako kohomada anne monada uwamana dewal
Kelin katha karanka Avanka kollek...jayaweewa..
ඔය ගොඩාක් awaka කෙනෙක් ගොඩාක් ඇත්ත කියනවා නිහතමානී kenek
Ada thamai beluwe vidiyowa.. Enna nm hithai.. Hp eke sks thamai math weda.. Ohe wama krdra weida dnne.. Inna gewl wlin neda ayya..
Very clean very neat house malli...thank you for shareing it.from abudhabi.
❤️❤️🙏
ගොඩක් දේවල් දැනගත්තා ස්තුතිවන්ත වෙනවා ජයවේවා බුදුසරණ 👍👍👍👍👍👍👍👋👋👋👋👋👋👋👋👋👋👋👍👍👍👍👍👍👍👋👋👋👋👋👋👋👋👋👍👍👍👍👋
❤️🙏
Malli 50 _ 55 nathara wayasa
Ayata caregiver kenek widihata
Israel enna puluwanda?
Ladis Lata. Lankawe widesha
Sewaa eke caregiver cause Eka karapu ayata. Salary kiyada?
Ehema Bari Nam 50 - 55 ayata
Israel we a monawaada thiyenawa job?
Anee please wisthara kiyamna.
God bless you.
ඒජන්සියට ගෙවන මුදලින් කොටසක් lone එකක් ගන්න පුලුවන්ද .එහෙම ක්‍රමයක් තියෙන්වද
Lassanai putha
බලපු වීඩිෙයා් වලින් සුපිරිම එකක් නියමයි අයිෙය්
ස්තුතියි ❤️🙏
ubage loku scene ne anna ekata respect aaa.. a unata achchita paduwe inna deepan honde
Great Brother. You are very honest person. Budusaranai !
මැදපෙරදිග වැඩ කරන අපිටත් ඉශ්රාලයේ ජොබ් එකක් සොයා දෙන්න පුලුවන් ද එන්න කියක් අවශ්‍ය වෙනවාද වයස සිමාවක් තියෙනවා ද ලෙඩෙක් බලා ගන්න අවශ්‍ය දෙවල්මොනවද ඉංග්‍රිසි දැනුම අවශ්‍ය ද මට සහෝ මට පැහැදිලි කරන්න උදවුවක් දෙන්න පුලුවන් ද
ගොඩාක් ලස්සනයි ආසාවෙන් බැලුවා
ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱
Thank you brief about Israel life..
Aiyee 1 year walata wage enna puluwanda sathu sewayata. Rajaya magin ewana eke ehma enna denvada
Exercise karannawath yanna barida bro dawasata free time ekak nadda (gym)
තියනවා ❤️
Good luck brother.........jesu pihitai
Thanks 👍♥️
❤❤❤❤හොදයි මම කුවයිට් සිට ශෝක් රටක් අරාබි ගෑනු හරි ලොකු කම
Niyamai kollo jayawewa
ස්තුතියි ❤️
එන්න තියන ආසාව තව වැඩි උනා.. thanq aiye🙏
Welcome 🙏
අනේ මාත් එන්නයි ඉන්නෙ ...එකම ගෙදර ආච්චි සීයා දෙන්නම බලගන්න දෙන්නෙක්ව ඉල්ලන family තියනවද...කියන්නකො...ඔක්කොම කරලා තියෙන්නෙ...visa එන්න විතරයි තියෙන්නෙ ...විස්තර කියන්නකෝ...ඔයාට බුදුසරණයි ..පරිස්සමෙන් ඉන්න
Interesting ♥️♥️♥️♥️💯 thank u for sharing
ඔයා ඉන්න තැනට පලස්තීන බෝඩරේ ළග නැද්ද ..?
රොකට් ප්‍රහාර ඕගොල්ල ඉන්න පැත්තට වදින්නේ නැද්ද ..?
ආරක්ෂිත කාමරේට එහෙම දුවන්න උනේ නැද්ද
නෑ.මම නම් එහෙම අත්දැකිමකට මුහුණ දුන්නෑ
තෙරැවන් සරනයි අදයි විඩියෝවක් දැක්කෙ එකෙන්ම සබ්රය්ස්කලා ලස්සනයි හොදයි හැබැයිපුතා විඩියෝව දිගවැඩියි පාස් යවන්න ජයමවේවා
ස්තුතියි ඔබගේ අදහසට... ඉදිරි වීඩියෝ හදනකොට මම ඒ ගැන හිතන්නම්♥️🇮🇱
ගොඩාක් හොද වීඩියෝ එකක් .අනේ මං සවුදි ඉන්නේ .දැන් අවුරුදු 5ක්.එකම ගෙදර .කිසිම නිදහසක් නෑ .ඊශ්‍රායල් හොදයි කියලා දන්නවනම් මේ අරබිකරයේ දුක් විදින්නෑ.තව මාසෙකින් ලංකාවට යනවා .එන්න බලාපොරොත්තු වෙනවා ඔය රටට.බුදුසරණයි අය්යේ ඔයාට
ස්තුතියි ❤️🙏
ඔබ තුමා කොහොම හරි ඉශ්‍රායලයට පැන ගන්න
Godak dewal denagaththa. Math enna asai oya ratata. Thanq oyata mallli
Godak hodai oya lankawatath adarei kiyala denawa budusaranai
Manishma ? Yafe ve arbe mesuder atha. Mazal tov lakha ve arbe briyoth la Avuda shelkha. Ani gam oheveth se avuda tiye methapeleth ve ani arbe oheveth la Israel...se Medina shel Ahava!!!! Yom tov laka!!
Wenasma rataka athdakeemak labuwa
Thank you verymuch
Sunglass, lassanata ho arakshawata ho dameema oyage ayithiyaj
Anunge kunu hoyanne, pahadili ershyawa
❤❤❤ Ayalage Dasbin kohomada ?