ජර්මනියේ මගේ ජොබ් එකේ දවසක් My Job in Germany Sinhala Vlog | Day in My Life Europe Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ජර්මනියේ මගේ ජොබ් එකේ දවසක් My Job in Germany Sinhala Vlog | Day in My Life Europe Sinhala Vlog
    කාන්තාවක් වුණාම තමන්ටම කියලා පොඩි හරි income එකක් තියෙන්න ඕනි. ඉතින් ජර්මනියේ ජීවත් වෙන මම කරන මිනි ජොබ් එක මොකක්ද? කොහොමද මම ඒක කරන්නේ? මට කොච්චර ගාණක් ඒකෙන් ලැබෙනවද කියලා තමයි අද මම ඔයාලට කියන්න හදන්නේ.
    -----------------------------------------------------
    Contact Us:
    Our Facebook Page - / travellinglovebirds
    Our TikTok - / travellinglovebirds
    Our Instagram - / travellinglovebirdss
    Our Email - info@travellinglovebirds.com
    Our Website - www.travelling...
    අපේ WhatsApp channel එක - whatsapp.com/c...
    -----------------------------------------------------
    Tools and Gears:
    Apple iPhone 14 pro
    CapCut
    Adobe Premiere Pro
    -----------------------------------------------------
    Credits:
    Videography: Randunu Yasaranga
    Editing: Yeshi Elina & Randunu Yasaranga
    Logo Design: Chanaka Ranasinghe
    Music by Epidemic Sound
    Get Your Music One Month Free : share.epidemic...
    -----------------------------------------------------
    About Us:
    We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
    Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
    Okay!!
    Here we go!!!!!!
    Enjoy!
    -----------------------------------------------------
    Our Latest Videos :
    ලංකාවේ ඉඳන් ජර්මනියට එන ක්‍රම 14 : • ලංකාවේ ඉඳන් ජර්මනියට එ...
    ජර්මනියෙදි මේ දේවල් කරන්න එපා : • ජර්මනියෙදි මේ දේවල් කර...
    සීතලට ගල් වුණ ජර්මනියේ ලස්සනම විල මැද : • ජර්මනියේ මිනිස්සුන්ගේ ...
    සීතල විස්මලන්තය උඩින් ඩ්‍රෝන් එක යැව්වා : • සීතල විස්මලන්තය උඩින් ...
    හිම වැටුණු රජ මාලිගා වල සුන්දරත්වය : • හිම වැටුණු රජ මාලිගා ව...
    යුරෝපයේ නගරයක බයිසිකලෙන් රවුමක් යමු : • යුරෝපයේ නගරයක බයිසිකලෙ...
    ජර්මනියේ උසම කන්දට නැග්ගා : • ජර්මනියේ උසම කන්දට නැග...
    Greece Travel Videos :
    ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : • ග්‍රීසියේ කෙළවරක සැඟවු...
    ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
    Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
    ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
    Germany Travel Videos : • Beauty of Germany
    Netherlands 🇳🇱 : • Netherlands
    Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
    Liechtenstein 🇱🇮 : • Liechtenstein
    Switzerland 🇨🇭 : • Switzerland
    Austria 🇦🇹 : • Austria
    Informative Videos:
    ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
    කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
    ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
    Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
    සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
    ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
    -------------------------------------------------
    My Job in Germany, Germany Sinhala Vlog, Day in My Life, Europe Sinhala Vlog, Munich Germany, Cozy Moments, life in germany, Travel Diaries, Exploring Munich

ความคิดเห็น • 352

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 หลายเดือนก่อน +22

    ජර්මනිය පිළිබඳව විස්තර ටිකක් දැක ගන්න පුලුවන් උනේ ඔය දෙන්න ගේ වීඩියෝ හින්දා තමයි. සොබාදහම පැත්තෙන් අපේ ලංකාව කොච්චර හොඳයි ද නේද. ඔය යුරෝපයේ රටවල අධික ශීතල දැනෙනකොට ඉන්න එකම පුදුමයක්. ඒක දුකක් ඇත්තටම. අපේ රටේ සිස්ටම්ස් වල වැරදි නිසා රටේ සම්පත් හැමෝටම බෙදී නොයන නිසා නේ අපේ මිනිස්සු ඔය රටවල ට රැකියාවක් සඳහා යන්නේ. පරිස්සමින් වැඩ කරන්න. හුඟාක් තරුණ ළමයි දැන් පිට රටවල ඉන්නේ. හොරු ටිකයි කුඩ්ඩො ටිකයි ලංකාවේ අවාසනාව ට ඉතුරු වෙලා.ඔයාලගේ හුඟාක් වීඩියෝ මං බලනවා ස්තූතියි ඒකට ගොඩක් පින් ඒකට. හොඳින් සතුටින් දෙන්නට ජීවිතේ ජය ගන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි ❤❤❤👍🌹🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි...!!! ඇත්තටම කිව්වොත් ලංකාවේ හැම විදියෙම වගේ ලස්සන විඳින්න පුළුවන් තැනක්. හිම වල තියෙන ලස්සන හැර අනිත් හැම ලස්සනක් වගේම තියෙනවා.

    • @DilanDilray123
      @DilanDilray123 4 วันที่ผ่านมา

      චාන්ස් එකක් ලැබෙනව නම් නොගිහින් ඉදී...ඔයා ගිහින් තියනවද...???

    • @DilanDilray123
      @DilanDilray123 4 วันที่ผ่านมา

      ​​@@travellinglovebirdsටෝච් එකක් අරන් යන්නෙ නැද්ද....අනික පිරිසිදුව බලන්න...අපේ උන් බලන්නේ හිම...ලංකාවෙ හොරාකාපුවා සහ අනෙකුත් දේවල් තමයි....ඉන්දියාවේ සහ චීනෙ උන් බබාල බෝ පැල...ඒත් යන්නෙ බටහිර රටවල් වලට..බව්ද්ද රටවල් වලට යන්නෙ නැහැ...මොකද ඒ...???

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 3 หลายเดือนก่อน +16

    ඔයාගේ හැමදෙයක්ම හොදින් ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! ❤️ ජයවේවා!!

  • @user-qh9tg3yt1m
    @user-qh9tg3yt1m 3 หลายเดือนก่อน +6

    සතුටුයි පුතේ හොඳින් ඉන්න. කොතැන වුණත් පරිස්සමෙන් වැඩ කරන්න. ඔයාට theruwan saranayi.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!! ❤️🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 หลายเดือนก่อน +3

    හොඳයි ලස්සන පරිසරයක්,හොඳ වීඩියෝ එකක් ඔයාට බොහොම ස්තුතියි👍
    ජයවේවා ✌️
    දෙවි පිහිටයි❤

  • @mudithasrimali7525
    @mudithasrimali7525 4 หลายเดือนก่อน +14

    නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ....සතුටින් පරිස්සමෙන් වැඩ කරන්න... බුදු සරණයි ...

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!!

  • @Harindra000
    @Harindra000 2 หลายเดือนก่อน +4

    Impressively genuine and humble vlog!
    Pure and beautiful!

  • @WeerasingheVithanagevithanage
    @WeerasingheVithanagevithanage 3 หลายเดือนก่อน +13

    ජිවිතෙ හරි පුදුමයි..නොදන්න රටක නොදන්න මිනිස්සු එක්ක අමාරු ජිවිතයක්...සතුටින් ඉන්න..❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @FamilyTeachings
    @FamilyTeachings 3 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි පුතේ.පරිස්සමට ඉන්න.මමත් ආසයි ඔයාලගේ video බලන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!! ❤️🙏

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 3 หลายเดือนก่อน +5

    දුව ඔයාට සියලු දෙව් රැකවරණයි. අපේ රටේ ප්‍රශ්ණ නිසානේ හුගක් විදේශගත වෙන්නෙ. සියලු පැතුම් ඉටුවේවා.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! ❤️

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 3 หลายเดือนก่อน

      ඔයා හරි අහින්සක පාටයි පුතා නොදන්නා රටක ජීවත්වෙන එකත් ලේසි නැහැ නේද. ඔයාල උත්සාහවන්ත දරැවන් බව පේනව. මෙි වගේ අමාරැවෙන් සල්ලි හොයල තමයි දෙමාපියන්ට ලෝකය පෙන්නුවෙ. ඔබ දෙදෙනගේ ජීවිතය අාලෝකමත් වෙන්න එ් පිනම අැති.ඔයා හරිම හොඳ දුවෙක් .පුතා අමිමල වෙනුවෙන් වියදමි කරන්න කැමති උනත් දුව අකමැති වුනා නමි එ් ගමන නොයන්න ඉඩ තිබුන.නමුත් තමන්ගෙ පුතා වගේම පරාර්ථකාමි දියනියක් ලැබුන නිසාතමයි එ් විශාල පිංකම ඔබ දෙදනා කරගත්තෙ. දුවෙි ඔබ දෙදනාටත් දෙමාපියන්ටත් බුදුසරණයි. පරිස්සමින් වැඩකරගන්න පුතා.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 6 วันที่ผ่านมา +1

    ඇත්තටම ආඩම්බරයි නංගි... නියමයි ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @Lath-q2t
    @Lath-q2t 3 หลายเดือนก่อน +6

    බුදු සරණයි සහෝදරිය පරිස්සමෙන් වැඩ කරන් ඉන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බුදුසරණයි!! ❤️🙏 බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏

  • @lokawasiya
    @lokawasiya 3 หลายเดือนก่อน +4

    වාසනාවන්ත සුබ අනාගතයක් වේවා! jaya wewa

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 ඔබටත් ජයම වේවා

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 3 หลายเดือนก่อน +3

    Good luck daughter❤ budusaranayi

  • @ElephantSoul
    @ElephantSoul 8 วันที่ผ่านมา +1

    happy future god bless you

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 17 ชั่วโมงที่ผ่านมา +1

    Best of luck lovebird 🎉

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 หลายเดือนก่อน +3

    ඔයා දන්නවද ,උත්සහාවත්තයා ජයගනී.බුදුසරණයි පුතේ ,ඔයාල ඔක්කොටම .💖🌷✌️🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰බුදුසරණයි!! ❤️🙏

  • @user-st1tz8uh3m
    @user-st1tz8uh3m 3 หลายเดือนก่อน +5

    Suba pathum aiya, akka oya denna mara hodai ane❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @dlr1991
    @dlr1991 4 หลายเดือนก่อน +4

    ජය වේවා
    අද දැක්කේ ඔයගෙ ව්ලොග් ලස්සනයි වෙනස්

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! දිගටම අපිව බලන්න 😍😍

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 5 หลายเดือนก่อน +7

    කොහොම හරි 2024 ජර්මනියට එන්න තමයි Plan එක😊

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      නියමයි. ඒ බලාපොරොත්තුව ඉටු වේවා!!

  • @cutiepei7209
    @cutiepei7209 3 หลายเดือนก่อน +2

    Akki harima lassanai oya.......like a miracle ❤❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අනේ.. Thank you so much 😍😍♥️

  • @channelonephilosophy
    @channelonephilosophy 4 หลายเดือนก่อน +6

    happy future............god bless you...............

  • @renukadaviddavid8069
    @renukadaviddavid8069 3 หลายเดือนก่อน +4

    Mama ada dakke oyage Video eka. Subscribe kara. Mama Essen inne. Suba pathanava oyalata. Adarei ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! දවසක හම්බවෙමු ❤️❤️

    • @renukadaviddavid8069
      @renukadaviddavid8069 3 หลายเดือนก่อน +1

      @@travellinglovebirds anivaryenma ❤️

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน +2

    ආසාවෙන් බැලුවා අනේ fawasak hera දවසක් wath weda kalanam හොඳයි කාලය උපරිම pryoojana ගන්න මමත් kuwait වල සිට

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @preethikapathirana236
    @preethikapathirana236 6 หลายเดือนก่อน +11

    Godak sathutui putha.subapathanawa.budu saranai

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 3 หลายเดือนก่อน +2

    Miss පොලන්ඩ් ඉන්න කෙනෙකුට work pirmit එකක් හරහා ජර්මනියට එන්න පුලුවන් ද..🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      Job contract එකක් තියෙනවා නම් පුළුවන්

  • @user-tg3dk2ex5q
    @user-tg3dk2ex5q 3 หลายเดือนก่อน +1

    අක්කි මන් තාම ඉගෙන ගන්න කෙනෙක්..man Accounter fild ekata තමයි ඉගෙන ගන්නෙ...මන් ජර්මනිය ට එන්න අසයි job visa වලින් එද්දී එකට ගොඩක් ලොකු cost එකක් යනවා ද කියලා පොඩි විඩිඔ එකක් කරන්නකො

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      අපේ TH-cam channel එකේ එන හැම ක්‍රමයක්ම ගැන කියලා තියෙනවා. ඔබේ ජර්මනි හීනයට අපෙන් අත්වැලක් කියලා playlist එකක. ඒක බලන්න.

  • @ChristinaJayakody
    @ChristinaJayakody 2 หลายเดือนก่อน +2

    akke oyalage vedio harima lassani.🥰.akke oya german igena genda husband ekka germaniyata awe

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!!
      නැහැ. මම ජර්මන් ඉගෙනගෙන නෙවෙයි ආවේ. 🤗

    • @ChristinaJayakody
      @ChristinaJayakody 2 หลายเดือนก่อน +1

      Thank you reply kalta🙂. ethkota oya wage job karddi german language eka nati eka prashanyak nemeida. kohomada oyala anith ayath ekka communicate karnne

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      මම වැඩ කරන තැන නම් ඒක ලොකු ගැටලුවක් නැහැ. ගොඩක් tourists ලා එන hotel එකක්. ඒ නිසා ඉංග්‍රීසි භාවිතා වෙනවා.

    • @ChristinaJayakody
      @ChristinaJayakody 2 หลายเดือนก่อน +1

      hari akke. thank you reply kalata🙂. Wish you all the best

    • @ChristinaJayakody
      @ChristinaJayakody 2 หลายเดือนก่อน +1

      akka visa interview giye husband visa interview gihin dawsa kiyakata passeda

  • @sunilkumara9361
    @sunilkumara9361 4 หลายเดือนก่อน +5

    Good luck take care

  • @serenediversity
    @serenediversity 3 หลายเดือนก่อน +3

    Had similar experience in another foreign country. Wish you all the Best.

  • @sasikagimhan3242
    @sasikagimhan3242 3 หลายเดือนก่อน +2

    අක්කෙ ජර්මන් වල job විස එකකට යන්න කෙනෙක් කතා කරනව..sponsor කෙන්ක් ඉන්නවලු සල්ලි යන්නැලු ටිකට්වලට එම..මොනවගෙ ජොබ් සෙට්කරයිද බයයි. පොඩ්ඩක් දැනුවත් කරන්නකො

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      බැහැ. එහෙම එන්න බැහැ.

    • @sasikagimhan3242
      @sasikagimhan3242 3 หลายเดือนก่อน +2

      එක්කෙනෙක් යැව්වත් කිව්ව...යවන්නැත්තන් එම කියන්නෙ ඇයි cv එකකුයි photos ටීකුයි ඉල්ලුව ඒව fax කරනව කිව්වත් එක්කනෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ඕක නම් වෙන්නම බෑ

  • @WeerasingheVithanagevithanage
    @WeerasingheVithanagevithanage 3 หลายเดือนก่อน +3

    ජිවිතෙ කියන්නෙ පුදුම කතාවක්....❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අනිවාර්‍ය්‍යෙන්ම. හැමෝටම විවිද විදියේ අත්දැකීමක් එක්ක යන ගමනක් .♥️🥰

  • @dasunanurudda8216
    @dasunanurudda8216 3 หลายเดือนก่อน +3

    Oyalage hemadema sarthaka wewa.!🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ජයවේවා..!! ❤️❤️

  • @Abhi-gk8yz
    @Abhi-gk8yz 10 วันที่ผ่านมา +1

    පුලුවන් නම් ජමනියෙ වාහන වල ගනන් දාල විඩියෝ එකක් කරන්න කො ප්ලිස්

    • @travellinglovebirds
      @travellinglovebirds  10 วันที่ผ่านมา

      අපි කලින් එකක් දැම්මා. තව එකක් ළඟදිම දාන්නම්

  • @dulajmalshan4718
    @dulajmalshan4718 2 หลายเดือนก่อน +2

    අක්කේ B1,B2 A1 ,A2 ohma thiynawane gothe eke e tiken api mokaka hari language courses 2 wage karala api language paththta hadagena
    apita german job web site ekaknin. Job ekakata apply karanna barida. Apita skill ekakam oneada job ekak karanna.
    Factory walata wage ganne nadda kattiyawa job walata. language eka hadagena thibunoth Apiwa ganne nadda. Language eka danna nisa . Nathnm godakma skill job walatada ganne . Software engineer , doctor , nurse , auto mobile e wage category walata withrda godakm chanse eka thiynne . පුලුවන්නම් උත්තරයක් දෙන්න. අයියගෙන් හරි අහලා.

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      මෙහේ ගොඩක් ජොබ් කරන්නේ වෘත්තීය පුහුණුවක් හරි තියෙන අය. කොටින්ම සුපර් මාකට් වල කැෂියර්ලා, යතුරු කපන අය පවා vocational training certificate තියෙන අය. විශේෂයෙන්ම පිටරටවල් වලින් ජොබ් වලට ගන්නකොට කොහොමත් වෘත්තීය සුදුසුකම් බලනවා. ඒ නිසා එහෙම සුදුසුකමක් නැතුව භාෂාව විතරක් දැනගෙන නම් එන්න අමාරුයි.

    • @dulajmalshan4718
      @dulajmalshan4718 2 หลายเดือนก่อน +1

      Thank you !!!🙏

  • @jettkolonna2358
    @jettkolonna2358 3 หลายเดือนก่อน +1

    වාසනාවන්ත සුබ අනාගතයක් වේවා!

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 5 หลายเดือนก่อน +4

    Beautiful ❤️ ❤️ Nangi 👍🏻

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 4 หลายเดือนก่อน +8

    සතියට දවස් 2ක් ඔය රස්සාව කරල එන ආදායම පවුලකට ල්ංකාවෙ සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක් මාසයකදි ගන්න පඩිය තරම්ද?

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +4

      ලංකාවේ මුදලින් 150,000 ක් විතර. හැබැයි මෙහේ වියදමත් එක්ක ඒක ජීවත් වෙන්න නම් මදි. Husband job එකක් කරනවා නේ. මේක මගේ සතුට වෙනුවෙන් කරන දෙයක් විතරයි.

    • @thilakwijebandara9047
      @thilakwijebandara9047 2 หลายเดือนก่อน +2

      Ane puluwannam mawath gannako

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      @thilakwijebandara9047 අපිට එහෙම ගන්න බැහැ. අපිට මෙහේ company නැහැ නේ. එන්න පුළුවන් ඔක්කොම ක්‍රම මෙතන තියෙනවා. බලන්න. th-cam.com/video/evceidOeJsI/w-d-xo.htmlsi=1Y-aSVeGuzqpwSKh

  • @1Mviews00
    @1Mviews00 3 หลายเดือนก่อน +2

    ජර්මන් වලට Vocational Training එකකට එන විදිහ කියන්න පුළුවන් ද ?

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      මේක බලන්න 👉 th-cam.com/video/tVD2WAMxHvQ/w-d-xo.htmlsi=PJ0-645_NHXTOHXi

  • @prasadjayasena1566
    @prasadjayasena1566 2 หลายเดือนก่อน +2

    හෙද නිලධාරියෙකු ලෙස german වලට ආවොත් කීයක් විතර salary එකක් ගන්න පුළුවන් ද

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      Internet එකේ search කරලා බලන්න. අපි ඒ field එකේ නෙවෙයි නිසා ඒ ගැන දන්නේ නැහැ.

  • @DilshanSaminda
    @DilshanSaminda 3 หลายเดือนก่อน +3

    Aneh akke germany walata enna පුළුවන් leshi vidihak kiyannako සාමාන්‍යයෙන් පඩි කියක් වගෙහ් ගන්න පුලුවන්ද අනෙහ් plz

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      අපේ චැනල් එකේ playlist එකක් තියෙනවා 'ඔබේ ජර්මනි හීනයට අපෙන් අත්වැලක්' කියලා. ඒකේ අපි එන්න පුළුවන් හැම ක්‍රමයක් ගැනම වීඩියෝ දාලා තියෙනවා. ඒවා බලන්න.

  • @menakagg
    @menakagg 3 หลายเดือนก่อน +2

    Good luck 🤞 better future 👍

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      Thank you so much 🥰♥️

    • @poddaff2134
      @poddaff2134 3 หลายเดือนก่อน

      දුවෙ ඉගන ගන්න ළමයින්ට උදව් කරන අය නැද්ද ඔය රටේ උසස්පෙළ කරගන්න මුදල් නැතිව දුවත් ඉන්නවා පුතේ ඛුදුසරණයි

  • @user-jg5lt4oo6u
    @user-jg5lt4oo6u 6 หลายเดือนก่อน +4

    💐💐Good luck sister

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      Thank you 😊

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 3 หลายเดือนก่อน +1

      බුදු සරනයි අක්කී ඔයාලා ගොඩක් හිත හොද රත්තරං මිනිස්සු ❤❤❤ ජීවිතේ දිනන්න පුළුවන් ඉස්සරහට ම යන්න

  • @choolakumaratilake9892
    @choolakumaratilake9892 3 หลายเดือนก่อน +2

    මගෙ husban software engineer කෙනෙක්.එයා එනවනම් wife dependent විදියට එහෙ job එකක් කරන්න මොනවද මෙහෙන් කරලා එන්න අවශ්‍ය course ? දැනටhair &beauty NVQ 4 කරලා තියනවා. මොනවගේ course එකක් කරලා experience හදාගෙන ආවොත් හොදද නංගා? ඒ ගැන පිළිතුරක් දෙන්න පුලුවන්ද 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      මෙහේ ගොඩාක් field වල job තියෙනවා. ගැටලුව තියෙන්නේ language එක තමයි. ඔයා language එක ඉගෙන ගෙන හරි මෙහේ ඇවිල්ලා ඉගෙන ගෙන හරි B1/B2 level තියෙනවා නම් job එකක් හොයාගන්න අමාරු නැහැ. Part time නම් English වලින් විතරක් කරන්න පුළුවන් වෙයි. Certificate ටික English වලට translate කරගෙන ආවා නම් හරි.

    • @choolakumaratilake9892
      @choolakumaratilake9892 3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි නංගා 🙏 ඉක්මනින් පිළිතුරක් දුන්නට..ඔයාලා හිතන පතන සියලුම දේ ඉශ්ට කර ගන්න ලැබෙන්න ඕනි..නිහතමානි දෙන්නෙක් ..වීඩියෝ එකක් දාපු ගමන් අනිවාර්යයෙන්ම බලනවා මම...ආදරෙයි 🥰
      බුදුසරණයි දෙන්නටම

  • @Abhi-gk8yz
    @Abhi-gk8yz 10 วันที่ผ่านมา +1

    Germany ye බයික් පදින්න බැයිද මන් ජමනිය ගැන හොයපු හැම විඩියෝ වකම වගෙ මන් මොට බයික් එකක් දැකල නැ

    • @travellinglovebirds
      @travellinglovebirds  10 วันที่ผ่านมา

      පුළුවන්. Summer එකේ විතරයි පදින්නේ ගොඩක් අය. ඒ නිසා ගොඩක් අඩුවෙන් තමයි දකින්නේ. අනික ජර්මනියේ මිනිස්සු කාර් වලට ආස අය. බයික් පදිනවා අඩුයි

  • @JuLT11
    @JuLT11 5 หลายเดือนก่อน +3

    Hi..wishing you all the very best with the new job 😍 and thanks for sharing very informative videos. Math langadi thamai Munich walata move wune husband ekka, math asai part-time hari podi job ekak karanna, so mehe part-time jobs hoyaganna puluwan website ekak tiyenawada? or else contacts through/referral ekakin da hodayganna wenne?
    TIA 💖

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +3

      මම නම් contact through තමයි හොයාගත්තේ. Zenjobs වගේ websites තියෙනවා. හරියට දන්නේ නෑ ඒ ගැන නම්. Thanks for wishing ❤️❤️

    • @JuLT11
      @JuLT11 5 หลายเดือนก่อน +2

      @@travellinglovebirds Thanks for replying. Zenjobs man danna tharamata tiyenne Students and full-time already employed ayata.. not sure
      but anyways thanks for getting back 🥰

    • @nimnaishani2099
      @nimnaishani2099 2 หลายเดือนก่อน +2

      Hi @travellinglovebirds @hari_lavindi mmat July wala Munich enawa. Munich wala part time job ekak hoya ganna gdak amaru da?

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      @nimnaishani2099 අමාරු වෙන එකක් නැහැ

    • @JuLT11
      @JuLT11 2 หลายเดือนก่อน +1

      @@nimnaishani2099 In my opinion, it depends. studies walata ena ayata nam part time job ekak hoyaganna amaru wenne nehe.

  • @user-go5vv8st2k
    @user-go5vv8st2k 6 หลายเดือนก่อน +2

    ❤️❤️good luck

  • @kassap118
    @kassap118 3 หลายเดือนก่อน +1

    Budusaranai duwe sathutin ,arakshawen inna.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බුදුසරණයි!! ❤️🙏

  • @chefashoka2121
    @chefashoka2121 3 หลายเดือนก่อน +1

    Good luck sis ❤

  • @user-bi6bp1df8q
    @user-bi6bp1df8q 3 หลายเดือนก่อน +2

    බැරිද අපිටත් පෝලන්ඩිවල ඉදල ජර්මනියටඑන්න වර්ක්පෝමිටිඑකක් දමාගන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ඒක නම් හරියට කියන්න දන්නේ නෑ

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +1

    Maru maru ❤❤❤❤ From Italy

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 3 หลายเดือนก่อน +2

    Good luck

  • @user-dy6wn1vw3b
    @user-dy6wn1vw3b 6 หลายเดือนก่อน +4

    Can I use my A/L certificate as my school leaving certificate?I am done a/l private.so I can't prove 13 years education.most universities require it.can I possible to study in Germany

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      No idea. Ask it from Sri Lankan student in Germany facebook group

    • @TravelItaly14
      @TravelItaly14 3 หลายเดือนก่อน +1

      A/ L certificate and school leaving certificates are two different things. You don't need school leaving certificate for any higher studies. But you must prove your AL results. If you have valid AL certificate you don't need to prove school attendance. But you need to prove your language profiency with IELTS etc. I advise you to start higher studies in English only if you have good English language skills because in Europe it's tough to pass university exams. There are private small universities in UK that you can take a degree easily. If you like you can do online learning certificate courses from srilanka too to understand your capability.

  • @ishasewmini8635
    @ishasewmini8635 6 หลายเดือนก่อน +1

    Good luck sis❤❤❤

  • @Justiceandlaw
    @Justiceandlaw 4 หลายเดือนก่อน +2

    අනිත් යුරෝපිය රටවලුත් එක්ක ගත්තහම ජර්මනියේ වටපිටාව, පිළිවෙල,ලස්සන කොහොමද?

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      ජර්මනිය ලොකු රටක් නේ. විවිධ විදියේ දේ විඳින්න පුළුවන්. ගොඩාක් පිරිසිදු, පිළිවෙල රටක්. ඒ වගේම ඇල්ප්ස් කඳු මායිමේ තියෙන නිසා ස්විට්සර්ලන්තයෙ වගේම ලස්සන ගම් ගොඩාක් තියෙනවා.

    • @Justiceandlaw
      @Justiceandlaw 4 หลายเดือนก่อน +1

      @@travellinglovebirds මම එහෙම ඇහුවේ ජර්මනිය කියන්නේ යුරෝපයේ තියෙන ලොකුම ආර්ථිකය වගේම ලොකුම කාර්මික රට හින්දා මොකද සමහර videos වල දැකලා තියෙනවා ජර්මනිය ටිකක් අපිරිසිදු අපිළිවෙල රටක් විදිහට...

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      සමහර පළාත් වල සමහර නගර තියෙනවා එහෙම. ඒවත් ගොඩක් එහෙම වෙලා තියෙන්නේ වෙන රටවලින් ආව අය නිසා. අපි ඉන්න බවාරියා පළාතේ නම් එහෙම තැන් නැතිම තරම්

    • @Justiceandlaw
      @Justiceandlaw 4 หลายเดือนก่อน +1

      @@travellinglovebirds 👍 බාවේරියා කියන්නේත් හොඳ කාර්මික නිෂ්පාදන කරන පළාතක් නේද ඔය BMW, BENZ වගේ කාර්වල audio system එක made in baveriya කියලා තමා මාර්කට් කරන්නේ කොහොම නමුත් සුභ පතනවා ඔයාගේ channel එකට ඔය වගේ රටක ඉඳලා කරන එක ගැන හැබැයි ඔය රටවල් දිහා අපේ රටේ ඉඳලා බලද්දී ලංකාව අද ඉන්න තත්වය ගැන ගොඩක් දුක හිතෙනවා මොකද දෙවන ලෝක යුද්ධයෙන් නැත්තටම නැතිවෙච්ච ජර්මනිය තමන්ගේ ඒ නැතිවෙච්ච අභිමානය ආපහු ගන්න අළුගසා දමා නැගිට්ටා හැබැයි නිදහසින් පස්සේ අපි මේ කලාපයේ තියෙන දුප්පත්ම යන එන මං නැති රට උනා 😞😞

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +2

      හ්ම්ම් ඔව්. අපිටත් ගොඩක් දුක හිතෙනවා අපේ රට ගැන මේ දේවල් දකිනකොට

  • @franklin10133
    @franklin10133 6 หลายเดือนก่อน +1

    Good luck akka❤

  • @shanjanaaanu2234
    @shanjanaaanu2234 27 วันที่ผ่านมา +1

    Jamaniye innawa.ape tuwarisla dennek.e dennage nama loude bik.e denna hoyala denawada..

    • @travellinglovebirds
      @travellinglovebirds  27 วันที่ผ่านมา

      එහෙම නම විතරක් මෙහෙම කිව්වට හොයන්න බැහැ නේ

  • @jayalathdesilva1529
    @jayalathdesilva1529 3 หลายเดือนก่อน +2

    Wish both of you

  • @sanjeewaakmeemana4842
    @sanjeewaakmeemana4842 3 หลายเดือนก่อน +2

    ලගදීද ආවේ ජර්මනියට? ඒකයි ඔයාට මේවා තවමත් අලුත්. තව අවුරුදු දෙක තුනක් යද්දි ඔයාට මේ ලයිෆ් ස්ටයිල් එක නෝමල් වෙයි.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      හා.බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏

    • @sanjeewaakmeemana4842
      @sanjeewaakmeemana4842 3 หลายเดือนก่อน +1

      @@travellinglovebirds Just got click now you the guys from siyabalanduwa. Enjoy in German

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      Thank You 🙏

  • @ceyloncharli102
    @ceyloncharli102 4 หลายเดือนก่อน +3

    Lankaweth ,park and ride yanna bikes thiyala thiyenne .ewa kudu gahana eun arangihilla wikunagannawa 😅😅😅

  • @myworld2227
    @myworld2227 5 หลายเดือนก่อน +2

    Can u please make a vedio explaning how to open a block account for students visa

  • @rashiniravihari4365
    @rashiniravihari4365 5 วันที่ผ่านมา +1

    Mn hair and beauty diploma,hair and beauty nvq,nail art diploma karala thiyenwa.ewata job thiyenwda

    • @travellinglovebirds
      @travellinglovebirds  5 วันที่ผ่านมา

      Ausbildung එකක් කරන්න වෙයි. Language එකත් B2 level වත් ඕනි වෙයි

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow 3 หลายเดือนก่อน +2

    Godak sathutui duwa oyala hod in inna Budusaranai

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏

  • @nishanthifernando6748
    @nishanthifernando6748 3 หลายเดือนก่อน +2

    Lankawe engineer kenkuta bank lon walin ganna puluwan wagema garmanyeth itath wada pahasuwen lon aekak aran ona car aekak ganna puluwan brandnew

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ඔව්. අනිවාර්‍ය්‍යෙන්ම

  • @slamazing9999
    @slamazing9999 6 หลายเดือนก่อน +3

    ජර්මනියේ සිතල කාලය මාස කියක් විතර තියනවද

  • @niranganidamayanthi2883
    @niranganidamayanthi2883 3 หลายเดือนก่อน +2

    Ada dekke oyawa ජර්මනිය gena wishthara tikak denaganna oyawa kohomada mama contact kr gnn

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි...!! ❤️❤️

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 3 หลายเดือนก่อน +1

    Bs...❤❤❤❤❤ love you

  • @amalijayalath3806
    @amalijayalath3806 20 วันที่ผ่านมา +1

    Api 2yr baby kenek ekkan enawa nam daycare cost eka wedida

    • @travellinglovebirds
      @travellinglovebirds  20 วันที่ผ่านมา

      ඒක නම් දන්නේ නැහැ

  • @prabathdhanushka4730
    @prabathdhanushka4730 3 หลายเดือนก่อน +2

    Hello. Sister
    I have plan to visit there. I need to some information how can I contact you.
    Thank you

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

  • @pamudinidilushi5470
    @pamudinidilushi5470 3 หลายเดือนก่อน +2

    Youro ekak lankawe mudalin kiyads dr

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      දැන් නම් 320ක් විතර වෙනවා

  • @nadeeshanianuradha3280
    @nadeeshanianuradha3280 5 หลายเดือนก่อน +3

    Oyawage job ekak german walata awoth hoya ganna puluwanda visthara tikak kiyanwda

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      මේක නම් අඳුරන කෙනෙක් හරහා හොයාගත්තේ. zenjobs, xing වගේ websites වගයක් තියෙනවා. ඒ හරහා හොයාගන්න පුළුවන් කියලා කියනවා.

  • @PayMasterApp
    @PayMasterApp 5 หลายเดือนก่อน +3

    Wish you all the best in life!

  • @beautysecretswithdarshi566
    @beautysecretswithdarshi566 5 หลายเดือนก่อน +1

    Satutin inna hamadamat. Nangi age tikak wadi kenekta 40 wage jerman basawa igena gattot anna visa ganna puluwanda. Caregiver job tiyeyda.

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      Caregiver jobs නැහැ ජර්මනියේ. අපේ කලින් video එක බලන්න. ඒකේ එන්න පුළුවන් ඔක්කොම ක්‍රම තියෙනවා

  • @wijayasiriliyanage2911
    @wijayasiriliyanage2911 6 หลายเดือนก่อน +2

    spricht du gut Deutsch .Alles Gute !

  • @Kasunq
    @Kasunq 6 หลายเดือนก่อน +2

    සතියට දවස් 2ක් වැඩ කරල මාසෙ ජීවත් වෙන්න මදියිනෙ🤔😒

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      Husband මෙහේ Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවා. මම වැඩ කරන්නේ පොඩි ගාණක් හොයාගන්න විතරයි 🤗

    • @Kasunq
      @Kasunq 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds ඔව් මං ඒක දන්නව ඔයාලගෙ කලින් වීඩියො හෙම බලල තියෙනව 👍 මං අවුරුදු 16ක් තිස්සෙ කටාර් වල වැඩ කරන්නෙ, වෙන රටක ෆැමිලි ජීවත් වෙන්න හිතාගෙන විස්තර එකතු කරන එක තමයි තාම කරගෙන යන්නෙ,පෝලන්ඩ් වලට තමයි හිත තිබුනෙ, ඒත් දැන් විස්තර හොයාගෙන යනකොට ජර්මනිය හොඳයි වගේ,සල්ලි අරන් ආවොත් අපිට ගේමක් ගහන්න බැරිවෙයි ද?

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      එහෙම එන්න ක්‍රමයක් නැහැ. ජොබ් එකකට ආවොත් හැර. එක්කෝ refugee දාන්න ඕනි. ඒක හෙන කට්ටක්. ආයේ ලංකාවට යන්නත් බෑ

    • @Anoud
      @Anoud 3 หลายเดือนก่อน

      දුව මම කාලෙක ඉදලා ඔයාලගෙ වීඩියෝ බලනවා. හරිම සරලව ඒවා කරලා තියෙනවා.
      මට ඔයාලගෙන් යමක් දැනගන්න පුළුවන් වේවි කියලයි මේ ලියන්නෙ.
      මගේ පුතා මේ සැරේ උසස්පෙල ලියනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන්නෙ ව්‍යවසායකත්වය සහ ගිනුමිකරණය,(කුවේට්වල)
      එයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා ජර්මනිය ට එන්න අවශ්‍ය කරුණු සොයනවා.
      ඒ පිලිබද ඔබගේ දැණුම පරිදි වියයුත්තේ කුමක්දැයි පැහැදිලි කරන්න හැකිද?, ස්තුතියි.❤

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @traveIwithdinu
    @traveIwithdinu 5 หลายเดือนก่อน +2

    Oya kohomada part time job ekak hoya gatte. Languge eka ona une nadda.

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      ඕනි වුණේ නැහැ. හොයාගත්තේ contacts හරහා

    • @traveIwithdinu
      @traveIwithdinu 5 หลายเดือนก่อน +2

      Hari thanks dr🤗

  • @IsuruRangana-te2mc
    @IsuruRangana-te2mc 3 หลายเดือนก่อน +2

    රුමේනියා ඉදලා ජර්මන් එන්න ක්‍රමයක් තියනවාද අයියා.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      මේක බලන්න 👉 th-cam.com/video/OeOR1Nhcv-U/w-d-xo.html

    • @IsuruRangana-te2mc
      @IsuruRangana-te2mc 3 หลายเดือนก่อน +1

      @@travellinglovebirds thank you aiya ❤️💫

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +3

    Akka oya part timeda karanne? Dawas 3k kiyanne masetama dawas 12ine..😮😢 UK wala nm jeewath wenna thiya hithannawath ba..mn shock una..Naththam thawa job ekak karanawada? Euro 13k kiyanne, 11 pounds wage, payakata mehe minimum wage eka..😮😮 madi nadda? Mn hithanne thawa job ekak karanawa oya..

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +2

      ඇයි අනේ husband job එකක් කරනවා නේ. Software Engineer කෙනෙක්. මම මේක කරන්නේ පොඩි ගාණක් මටත් තියෙන එක හොඳ නිසා. 😌

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +1

      @@travellinglovebirds ah..Na but mn Germany gana danne naha.Eth UK wala engineersla ge padi adui,ewagema doctors unath padi gaththata after tax 5,000 pounds awath gewal wala loan gewanna(uk godak aya thamangema gewal gannawa),lamaige school feeses gewanna,kanna bonna,wahana nadaththu karanna, ewagema function walata wiyadam karama 5,000 nikanma wiyadham wela....Wife la hamoma wage jobs karanawa..Eyalage padiya 2,500 wage hoda ekak wunoth save karaganna, awu 2kata wage sarayak foreign tour ekak yanna,ithuru karaganna(lamai private schools yanawanm ewata gewanna wage dewalwalata) ☺️ mn germany gana danne naha..UK wala nm dennama rassa karanawa hama gedarakama inflation wadei, samahara engineers la innawa part time jos amathara karana

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +1

      @@travellinglovebirds waradiyata hithanna epa.UK mindset eken mn hithanne..ekai..Uddamanaya nadda Germany wala? Mn dannawa ayya software engineer kenek kiyala..UK ekka compare karaddi mata puduma hithuna..Sorry..waradak unanm..🥰🥰

  • @myworld2227
    @myworld2227 5 หลายเดือนก่อน +1

    Germany walata studies ena kenekta aduwata hoda accomodation hoyaganna puluwan kohomada kiyala video ekak karanna puluwanda pls🙏🏻

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      ඒ ගැන නම් දන්නේ නැහැ අපි. අපි උත්සාහ කරන්නම් ඒ ගැන හොයලා වීඩියෝ එකක් කරන්න.

    • @myworld2227
      @myworld2227 5 หลายเดือนก่อน +1

      @@travellinglovebirds 🩷🩷

  • @shortframe2237
    @shortframe2237 6 หลายเดือนก่อน +4

    Akka Germany giye lankawe University ekk degree ekk krld

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      නැහැ. මම ලංකාවේ Nursing Diploma එකක් කරා.

    • @shortframe2237
      @shortframe2237 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds nts da

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ඔව්

  • @nawodyathathsarani21
    @nawodyathathsarani21 5 หลายเดือนก่อน +3

    Nursing diploma eka privet thanakind kre akke?

  • @MADAMESHOUSE
    @MADAMESHOUSE 3 หลายเดือนก่อน +1

    Town eke Namamakwat kiyanne naha, hotel eke Namamakwat naha, winter ❄️ season da???

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      Town එක Munich. Munich වල hotel එකක්. Winter ඉවර වුණ ගමන්ම වගේ.

  • @fnb5906
    @fnb5906 5 หลายเดือนก่อน +1

    Hi, all the best with ur new job 🎉 I live in Finland and already completed one year of nursing degree in Finland with 70 credits. If I could able to come to Germany with spouse dependent visa , am I able to find caregiver jobs in Germany? Or either I need to follow caregiver course in Germany? Is that possible to follow?

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      For jobs in the health sector, German language proficiency is required, at least at the B2 level. If you have that certificate, you can easily apply.

    • @fnb5906
      @fnb5906 5 หลายเดือนก่อน

      @@travellinglovebirds thank you so much for your prompt reply 🥰 all the best for both of you to continue your channel 🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      Thank You 🥰

  • @Sasanka-chamika
    @Sasanka-chamika 3 หลายเดือนก่อน +1

    විස්තරයක් දැනගන්න සමිබන්ධ කරගන්න පුළුවන් ද අක්කා ඔයාව ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

  • @maheekagamage6529
    @maheekagamage6529 4 หลายเดือนก่อน +2

    Akka ehe lanka we doctors lata enna puluwanda,akka danna tharamin Sri Lankan doctors la ehe innawada🥹

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +2

      එන්න පුළුවන්. ජර්මන් භාෂාව C1 level එක ඕනි. ඒ කියන්නේ ඉහළම level එකක්. එන්න ගොඩක්ම අමාරුයි. දන්න කවුරුත්ම නැහැ. ඉංග්‍රීසි කතා කරන රටකට යන්න try කරා නම් හොඳයි කියලා තමයි ගොඩක් අය කියන්නේ.

    • @maheekagamage6529
      @maheekagamage6529 4 หลายเดือนก่อน +1

      @@travellinglovebirdsthank you very much akka🥹♥️

  • @janu5077
    @janu5077 5 หลายเดือนก่อน +1

    peautiful video அருமை 👍,, 🇨🇭

  • @CirieAbeysooriya
    @CirieAbeysooriya 3 หลายเดือนก่อน +1

    නගරය මොකක්ද

  • @uthpalairoshika7529
    @uthpalairoshika7529 3 หลายเดือนก่อน +1

    German language exam oya karalada inne nangi..mona level eken passeda oya wage job ganna puluwan..A1, A2, B1, B2, C1

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      මම නම් language එක කරේ නෑ. මේකට language එක අවශ්‍ය වුණේ නැහැ. මොකද මම කොහොමත් ජර්මනියේ නේ ඉන්නේ. අඳුරන කෙනෙක් හරහා මේක හොයාගත්තේ.

    • @uthpalairoshika7529
      @uthpalairoshika7529 3 หลายเดือนก่อน +1

      Math Germany inne.mage husband also software engineer.api Bernau- bei Berlin inne

    • @uthpalairoshika7529
      @uthpalairoshika7529 3 หลายเดือนก่อน +1

      Mama lankawedi government nurse kenek.mehe Mata nursing yanna B2 level language oni

    • @uthpalairoshika7529
      @uthpalairoshika7529 3 หลายเดือนก่อน +1

      Eka loku target ekak.thats why oyagen podi job hoyaganna details illuwe..

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      ඔව්. මමත් ලංකාවෙදි Nurse කෙනෙක්. හැබැයි මෙහේදි ඒ job එක කරන්න ආස නෑ. ඒකයි මේක කරන්නේ. Zenjobs කියලා website එකක් තියෙනවා. ඒකෙන් බලන්නකෝ. හැබැයි අඳුරන කෙනෙක් හරහා හොයාගන්න පුළුවන් නම් ඒක ගොඩක් ලේසියි. Berlin වල ලංකාවේ අය ගොඩක් ඉන්නව නේ

  • @crickettv9240
    @crickettv9240 6 หลายเดือนก่อน +2

    German wala electrical engineer kenekta hoda car dekk withra aragena luxury widiyata jeewath wenna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +2

      ඒක ඉතින් තමන්ගේ life style එක අනුව තීරණය වෙන දෙයක්

    • @crickettv9240
      @crickettv9240 6 หลายเดือนก่อน +1

      German wala engineer jobs godk stressda mama ehema ahala thiyenawa

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      Software Engineer jobs නම් ලංකාවේ තරම් stress නැහැ.

    • @crickettv9240
      @crickettv9240 6 หลายเดือนก่อน +1

      Ok thanks for the informations

    • @nadeekalakmali5110
      @nadeekalakmali5110 5 หลายเดือนก่อน +1

      Civil engineering job hoya ganna puluwanda germony wala

  • @12WA856
    @12WA856 4 หลายเดือนก่อน +2

    Working visa enna puluwanda language nethuwa job offer letter ekak awoth 😢

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      Job offer එකක් තියෙනවා නම් පුළුවන්. හැබැයි IT field හැර අනිත් field වල language නැතුව job ගන්න අමාරුයි. ඒ නිසා ඒ letter එක ඇත්ත එකක්ද කියලා හොයලා එන්න

    • @12WA856
      @12WA856 4 หลายเดือนก่อน

      @@travellinglovebirds ehenam job offer ekak awoth mata yanna puluwan neda akkke.ane thank you ❤️

    • @12WA856
      @12WA856 4 หลายเดือนก่อน +1

      @@travellinglovebirds ethakota fake lettersuth ewanawada akke jermen walin 🙄

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      ජර්මනියෙන් නෙවෙයි, හොර වැඩ කරන, මිනිස්සු රවට්ටන agency වලින් තමයි fake ඒවා හදන්නේ.

  • @nokooooooooo
    @nokooooooooo 3 หลายเดือนก่อน +1

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y 3 หลายเดือนก่อน +1

    Budu saranai

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 3 หลายเดือนก่อน +1

    So nice

  • @user-kh4fu3ex2i
    @user-kh4fu3ex2i 3 หลายเดือนก่อน +2

    Wo bist in Deutschland sehr schon

  • @user-jh9jw7fw4k
    @user-jh9jw7fw4k 2 หลายเดือนก่อน +1

    Germany walat mehe dr lata ynn barid😢

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩක් අමාරුයි. ජර්මන් භාෂාව C1 level වත් ඕනි

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka5086 3 หลายเดือนก่อน +1

    Italyyath ekka gaththama germany me deken hoda rata mokkda akka?

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      දෙකම හොඳ රටවල්. ආර්ථිකය අතින් ජර්මනිය හොඳයි. ශ්‍රීලංකාවේ අය වැඩිපුරම ඉන්නේ ඉතාලියේ.

    • @piumimadushanikalugaka5086
      @piumimadushanikalugaka5086 3 หลายเดือนก่อน +1

      @@travellinglovebirds thanks akka❤️mamath inne Italy Wala ekai ahuwe mama German awilla yanna inne sathiyakata wage akkalawa contact krganne khmda, mama me Enna hadana 1st time Nisa monwahari thibboth help ekk ganna puluwn da? 😍❤️🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      @piumimadushanikalugaka5086 අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

    • @TravelItaly14
      @TravelItaly14 3 หลายเดือนก่อน

      Germany is good economically because Germany finished to pay the debt of second World War. Italy is failing economically . But as a society Italy is better because of the culture and friendly people .

  • @NadeeshaUmali-fx8qp
    @NadeeshaUmali-fx8qp 3 หลายเดือนก่อน +1

    Nangi oyalage videos baluwa harima Lassanai
    Mata udauwak karanna puluwanda mama Malta wala wada karanne hotel ekaka mama Germaneyata avith giya job ekak Hoya ganna danna kenek nathiwa job ekak hoyaganna amarui nangi oyata puluwanda mata hotel ekaka monawama hari job ekak hoyala denna English breakfast walaidala Hous keeping wada Dannawa salli gewala hari job ekak hoya ganna kenek innawanam hoyala denna budu saranai dennatama

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

  • @dcooper6329
    @dcooper6329 6 หลายเดือนก่อน +2

    🎉🎉

  • @isharasanjeewani6079
    @isharasanjeewani6079 4 หลายเดือนก่อน +2

    අපිට ඔයාගෙන් උදව්වක් ගන්න බැරිද මම kegalle

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.