shuk of Israel | ඊශ්‍රායල් පොළක් බලන්න යමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 217

  • @sweetlifejourney1393
    @sweetlifejourney1393 ปีที่แล้ว +49

    මල්ලී ඔයාගේ විඩියෝ එකක් අහම්බෙන් හම්බෙලා තමා මම ඊශ්‍රායලයට එන්න ආසා හිතුනේ .2021 ඒ හීනේ මාර කට්ට්ටක් කාලා ජය අරන් අද මම ඊශ්‍රායලයේ ජයවෙවා මල්ලී ඔයාලා දෙන්නටම .තෙරුවන් සරනයී.❤❤❤❤❤❤❤

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว +3

      Thank you akke 🙏🙏❤❤

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 ปีที่แล้ว +3

      ඔය රටේ දැන් තත්වේ කොහොමද ඔයාලා හොදින්ද?

    • @fathimarazick5787
      @fathimarazick5787 ปีที่แล้ว

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      ​@@shelanimarasigha4845api hodin❤

    • @lahiruindrajith5354
      @lahiruindrajith5354 ปีที่แล้ว

      Hello oyw contact kragnna vidiyk kohomd

  • @danushkapiumal8288
    @danushkapiumal8288 ปีที่แล้ว +5

    isareal sunday pola lankwe cargills ,arpiko , food city wlata wediya hodai ,,elawalu palathuru wala freshness eka

  • @asithakumara7917
    @asithakumara7917 ปีที่แล้ว +13

    ඇත්තටම කියනවනම් හරිම ලස්සන රටක් හොද මිනිසුන් ඉන්න ඒ වගේම ඔයත් ඒ රටේ හොද සිත් විරිත් ඉගනගන නිහතමානී කෙනෙක් විදිහට හොද ගති පැවතුම් එක්ක ජීවත් වෙනව ඇති කියල හිතනවා . ඔබගේ වීඩියෝවට ගොඩක් ස්තූතියි ❤🎉

    • @iukguy1
      @iukguy1 ปีที่แล้ว +1

      e rate minissu hari hodai kiyanne aththada?

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      ​@@iukguy1ow eka aththa

    • @Yuleon22389
      @Yuleon22389 11 หลายเดือนก่อน

      එහෙ මාසෙකට පඩියකියක්වග්ෆද

  • @icandoitudaya.7697
    @icandoitudaya.7697 ปีที่แล้ว +2

    Nice vedio ,

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 ปีที่แล้ว +4

    ලස්සනයි වීඩීයෝ එක ❤🙏🙏🙏❤️

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +2

    පරිස්සමෙන් .බුදු සරනයි 🙏🙏❤❤ඔයාට

  • @ASALYANETHMINI8
    @ASALYANETHMINI8 11 หลายเดือนก่อน +1

    ❤Thank u for this vedio.. අහම්බෙන් දැකලා ආවෙ...
    අයියේ පුලුවන්නම් ඔයා salary ගැන අලුත් update එකක් දෙන්න පුළුවන්ද.. Besic /ot තියෙනවද ඒවා කොහොමද කියලා... තව epf etf ගැන... ඒ කැපෙන ගාන airport එකට ද යන්නෙ කියන එක ඒවා ගැන විස්තරයක් දෙන්නකො ගොඩක් වටිනවා...

  • @senithsamaranayaka769
    @senithsamaranayaka769 3 หลายเดือนก่อน

    Madhu akkee ❤

  • @GeethmaSathvindu-v1x
    @GeethmaSathvindu-v1x 20 วันที่ผ่านมา

    Video ekak karannako

  • @marshaldiaz6174
    @marshaldiaz6174 ปีที่แล้ว +1

    Eka supiri aiya ❤

  • @MadurangaSunimal
    @MadurangaSunimal 6 หลายเดือนก่อน +1

    Ane nangi oya wage kello ape rateth ennawa.jod netuwa.ayalatath udau karanna oya wage ratakata gihin jivitaya jaya ganna❤😅😅😅

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว +1

    Ane hari shoy ane oyage elawalu thorana part eka .❤❤

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου ปีที่แล้ว +2

    Thava tikak handa vadi karanna. ahenava madi soyuriya. thanks

  • @DineshKumar-pb8bb
    @DineshKumar-pb8bb 9 หลายเดือนก่อน +1

    Hi sago oyghe video balala israel enda asa hithuna mko ape rate arthika hoda nisa ane puluvnnm mata kynnko khmda wade karnne kyla yanna baratanm salli nha mkak hari krmayk thiyenm video ekak krnda loku deyk

    • @hashavlogs
      @hashavlogs  9 หลายเดือนก่อน

      දැන් Government එක හරහා එන්න පුලුවන් , කෘෂි සහ ඉදිකිරීම් අංශ වලට.

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 ปีที่แล้ว +1

    Teruwan saranai malli jayawewa

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    good job bro

  • @kaushanibagya3856
    @kaushanibagya3856 หลายเดือนก่อน

    Akki mata oheta apu vdh okkm kynwda plwnnm..mm video gdak bluwa..eka eka ewla tynne eka eka dwl..oylwa ahmben hmbune.🙏🙏🙏🙏

  • @thejananalin4329
    @thejananalin4329 ปีที่แล้ว

    සුපිරි සුපිරි ❤

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 ปีที่แล้ว +2

    Beheth gahala .hormona wenas karala hadapu fruit and vegetable...lankawe ewa oyita wada tikak hodhai....good luck

  • @darshanidarshani39
    @darshanidarshani39 หลายเดือนก่อน

    Aiya ishral caregiver yanna aurudu 25 sampurna wenna oneda

  • @s.idinurakomlo6465
    @s.idinurakomlo6465 ปีที่แล้ว +1

    Niyamai nanga 👍👍❤❤💗💗💗💗🌻🌻

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +3

    පරිස්සමෙන් බුදු සරණයි

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +8

    නියමයි නංගා පරිස්සමෙන් ඉන්න මේදවස්වල යුද්දෙ නිසා...🙏🙏🙏❤❤👍👍

  • @Renukarenuka-qj5fb
    @Renukarenuka-qj5fb 4 หลายเดือนก่อน

    මමත් අද ගිහින් ආවෙි

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว

    Thank you duwa

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +2

    බුදු සරනයි ජේසු පිහිටයි

  • @nanjalievithanage156
    @nanjalievithanage156 ปีที่แล้ว +1

    me Rehovot pola ...Math badu ganne me kadawalin ..❤🎉

  • @senehasa8996
    @senehasa8996 ปีที่แล้ว +2

    good job..

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 ปีที่แล้ว +10

    ආච්චි ව ඇදට දාල තමයි මාත් හදිස්සි යකට එලියට යන්නේ සහෝදරිය 😊 පැය 2-3 කාලයක් තුල නැවත එනවා. මාත් italy සිට

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว

    Budusaranai duwa

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl ปีที่แล้ว +2

    ඔයාලට ජේසු පිහිටයි, බුදුසරණයි

    • @shanthakumara1339
      @shanthakumara1339 8 หลายเดือนก่อน

      Oya Cyprus koheda inne

    • @BimbaDesilva-wq6sl
      @BimbaDesilva-wq6sl 8 หลายเดือนก่อน

      @@shanthakumara1339 Cyprus, ලිමාසෝල් වල ඉන්නේ, ජේසු පිහිටයි

    • @shanthakumara1339
      @shanthakumara1339 8 หลายเดือนก่อน

      @BimbaDesilva-wq6sl thank you very much really karata

    • @shanthakumara1339
      @shanthakumara1339 8 หลายเดือนก่อน

      Man Cyprus anna plan karan inne

  • @chamindalakmal3227
    @chamindalakmal3227 4 หลายเดือนก่อน

    Good ❤

  • @pragatibhattarai741
    @pragatibhattarai741 2 หลายเดือนก่อน

    Wow

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +22

    අපේ රටේ එළවලු විකුණන උන් එ්වා කෙල සොටු තියන ජරාව තියන තැන්වල බිම දාලා විකුණනවා. කකුලට දාන සෙරෙප්පු විදුරුකුටි වල දාලා විකුණනවා. එළවලුනම් පිරිසිදු තැන්වල විකුණන්ට නිතියක් ගේන්න ඔනේ

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 8 หลายเดือนก่อน +1

    Koheda me pola mahanewda neme neda mama mahanewda akata yanne jaruselem vala

    • @hashavlogs
      @hashavlogs  8 หลายเดือนก่อน

      මේක Rehovot

    • @YasiruBandara-h1x
      @YasiruBandara-h1x 3 หลายเดือนก่อน

      ​@@hashavlogsehe vitrda lankwe kama thiyrna than thiynnne bro..town vala nadda

  • @ishuapsara4187
    @ishuapsara4187 ปีที่แล้ว

    Superb guyssss ❤❤ love it

  • @PradeepWelegedara-vq9uo
    @PradeepWelegedara-vq9uo 5 หลายเดือนก่อน

    Aiye apita pola thiyana location ekak daannako

  • @wgnpushpakumara
    @wgnpushpakumara 3 หลายเดือนก่อน

    පුළුවන් නම් වාහන අලුත් වැඩියා අංශවල රැකියා ගැන දන්වන්න

  • @AjithAjith-z9f
    @AjithAjith-z9f 3 หลายเดือนก่อน

    Ane akki apotath job ekak ganna hoda ejansiyak kiyannakooo

  • @vjayanthaekanayaka
    @vjayanthaekanayaka ปีที่แล้ว +1

    වීඩියෝ එක හොඳයි සවුන්ඩ් එක

    • @vjayanthaekanayaka
      @vjayanthaekanayaka ปีที่แล้ว +1

      වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හොඳයි මම කැමති දැනගන්න ඊශ්‍රායලය ග්‍රීන්වහන්ස වල වගා කරන

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 3 หลายเดือนก่อน

    🌟🌟🌟🌟🌟🌟 🇱🇰 🇱🇰 🇱🇰 🌟🌟🌟🌟🌟🌟 ඊශ්‍රායලය කියන්නේ බෙහෙව්න්ම ලස්සන, සුන්දර, පිරිසිදු රටක් වගෙයි නේද..? අපිට මෙම ලස්සන, සුන්දර රටේ අසිරිය සියසින් බලන්න එන්න තරම් වාසනාවක් නැතත්, ඔබගේ වීඩියෝඑක බලමින්, මෙම රටේ සුන්දරත්වය, ලස්සන බලමින් සතුටුවෙන්නෙමු. මේ රටේ සුන්දර දසුන්, සුන්දර ස්ථානයන් වීඩීයෝවලින් අපට පෙන්වන්න... දයාබර සොයුරියේ. මවුබිමෙන් 🇱🇰 🇱🇰 🇱🇰 වෙන්වී, බොහෝ දුරු රටක සිටිනා ඔබට, සම්මා සම්බුදු සරණයි..!!! ජීවමාන වූ දෙවි සමිදානන්ගේම පිහිටයි.. ආරක්ෂාවයි.. ආශීර්වාදය ලැබේවා... දයාබර සොයුරියේ..!!! 🌹❤❤❤❤❤🙏🙏❤❤❤❤❤🌹

  • @eranthikaharshani1358
    @eranthikaharshani1358 ปีที่แล้ว +1

    නියමයි මල්ලී

  • @PrabodhaKusum-eg1bx
    @PrabodhaKusum-eg1bx 4 หลายเดือนก่อน

    Akke ishayal walata girlslata enna berida? Husband awoth ehema enna berida

  • @chandanisirisana2650
    @chandanisirisana2650 ปีที่แล้ว +2

    Ohema yanna ඕනද පොළවල් dakinna....oya ona tharam තියෙන්නේ

  • @sujithchathurangachathu1428
    @sujithchathurangachathu1428 27 วันที่ผ่านมา

    Bulath wida nadda ohe

  • @harshapriyantha6920
    @harshapriyantha6920 ปีที่แล้ว

    Great 👍

  • @YasiruBandara-h1x
    @YasiruBandara-h1x 3 หลายเดือนก่อน

    Isreal hotel vala padi kohomda aiye dn

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว +1

    Oya kohpmada Kayergiver awe please And mNVQ Karannam onida

    • @hashavlogs
      @hashavlogs  10 หลายเดือนก่อน

      Ow aniwaryen NVQ karannama oni

  • @SadithaIsnanka
    @SadithaIsnanka ปีที่แล้ว

    Akke mata kiyannako family visa Denne nedda oheta

  • @vjayanthaekanayaka
    @vjayanthaekanayaka ปีที่แล้ว +1

    Good

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 ปีที่แล้ว +3

    👍👍👍

  • @ranjidr892
    @ranjidr892 ปีที่แล้ว +2

    පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏

  • @inokakumari2122
    @inokakumari2122 ปีที่แล้ว

    Background music එක සද්දේ වැඩී යාළු

  • @DulajMadushanka-ls4eo
    @DulajMadushanka-ls4eo 7 หลายเดือนก่อน

    Akke ishralwala redi godak gananda..

  • @VIDEN_SL
    @VIDEN_SL ปีที่แล้ว +3

    නියමයි.
    කිසි කෙනෙක්ගේ උදව් නැතුව ඔහෙට එන්න තියෙන විදියක් තියෙනවද ?
    ඉල්ලන සුදුසුකම් මොනවාද ?
    වෙබ් අඩවියක් තියෙනවා නම් පහසුයි.
    ස්තුතියී ! ❤

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว +1

      මේ දවස් වල එනව නම් Government එක හරහා තමයි, එහෙම නැත් නම් ඔයාට තියෙන experience එක්ක කෙලින්ම මෙහෙ job එකකට apply කරන්න පුලුවන්, අමාරු process එකක්, හරි යන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

  • @chandimaldinesh3637
    @chandimaldinesh3637 ปีที่แล้ว +1

    Anee akke mata podi deyak dana ganna one.. hasban ishrayal wala wada karanawanm eyata puluwanda wife wai baba wai oheta ganna. Pzzz reply .

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      බැහැ මෙහෙට එහෙම එන්න දෙන්නෙ නෑ.

    • @chandimaldinesh3637
      @chandimaldinesh3637 ปีที่แล้ว

      E ai akke

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      @@chandimaldinesh3637 ඒක මෙහෙ තියෙන නීතියක්. Api එන caregiver b1 visa ekata අදාල නීතියක් ඒක.

    • @chandimaldinesh3637
      @chandimaldinesh3637 ปีที่แล้ว +1

      Agriculture walata awath barida akke.

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      @@chandimaldinesh3637 බැහැ

  • @ajithbandara7193
    @ajithbandara7193 ปีที่แล้ว

    41 wayasha apita enna barida ..kiyannako

  • @Sma0503
    @Sma0503 หลายเดือนก่อน

    වුෙදව්වන් පය තියපු හැම රටක්ම ආසිර්වාදයි

  • @DinidissanayakaDini
    @DinidissanayakaDini ปีที่แล้ว +3

    අයියේ උදව්වක් ඕන දෙයක් දැනගන්න ඉශ්‍රායෙල් කෝස් එකේ ඉන්ටවිව් එකේ මොන වගේ ප්‍රශ්නද අහන්නෙ ගොඩක් english දැනුම ඕනද

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium ปีที่แล้ว

      සාමාන්‍ය කඑා කරන ඉංගිුසි

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      Mn e gena video ekak dala thiyanawa

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම ปีที่แล้ว +1

    🎉❤❤❤❤❤

  • @asiriasanthi3208
    @asiriasanthi3208 2 หลายเดือนก่อน

    යුද්ද තියෙනවද

  • @jayawiraashen7914
    @jayawiraashen7914 ปีที่แล้ว +4

    බස් එකට ටිකක් ගන්න හැටි එ ටිකට් එක යූස් කරල යන හැටි ගැන vidiyo ekak ගේන්නකො අක්කෙ..😢

    • @suddaisrael138
      @suddaisrael138 ปีที่แล้ว

      බස් කාඩ් තියෙන්නෙ. කොරෝන එන්න කලින් නම් සල්ලි දීල යන්න පුලවන්කම තිබුන. කාඩි එක එන්ටර් කරන්න තියෙන්නෙ මැෂින් එකට එතකොට පොඩි රිසිට් එකක් ලැබෙනව ඒකෙ බස්ගාස්තුව සදහන් වෙනව දිනය එතකොට තව කාඩ් එකේ සල්ලි කොච්චර ඉතුරුද කියල සදහන් වෙලා තියනව. තව පැයක් ඇතුලත අපි ​තවත් බස්වල ගියත් අපෙන් අය කිරීමක් කරන්නෙ නෑ

  • @wathiofficial
    @wathiofficial 2 หลายเดือนก่อน

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +2

    Godbless ❤️❤️

  • @nimeshanimesha163
    @nimeshanimesha163 ปีที่แล้ว +1

    Husben wife dennatama ishrail enna barida?

  • @SadithaIsnanka
    @SadithaIsnanka ปีที่แล้ว

    Family visa Denne nedda akke

  • @ErandiShanika-nx3br
    @ErandiShanika-nx3br ปีที่แล้ว +1

    Israel walata enna ona monawada ona sudusu kam.wayasa ehema.

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      SLBFE CAREGIVER COURSE එක කරල තියෙන්න ඕන.

  • @ThiwangiAnuththara-y9z
    @ThiwangiAnuththara-y9z ปีที่แล้ว +1

    Den israel wala thathwe kohomada?? යුද්ධය නිසා

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      මේ දවස් වල සටන් විරාමයක්

  • @asanthafernando4084
    @asanthafernando4084 2 หลายเดือนก่อน

    Israel koheda me pola

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +2

    Israel currency gana video ekak gennako

    • @yaddehigegayanpadmasri6878
      @yaddehigegayanpadmasri6878 ปีที่แล้ว

      හරියට විතර කරන්න මිල සමග ...

    • @yaddehigegayanpadmasri6878
      @yaddehigegayanpadmasri6878 ปีที่แล้ว

      මාලු මිලත් කියන්න .එකින් එක උඩින් පල්ලෙන්නෙතුව

  • @udayadahanayaka5505
    @udayadahanayaka5505 ปีที่แล้ว

    Mila ganan hema ahakma kiwwanm watinawa

  • @dishansanjeewa6562
    @dishansanjeewa6562 ปีที่แล้ว +1

    👍🔥

  • @sugathrathnakara8274
    @sugathrathnakara8274 11 หลายเดือนก่อน

    මම කැමති ම රට යුද්දෙට උනත් ඊශ්‍රායලයට එන්න කැමති යි. වයස 54 ක් නිසා ගන්න එකක් නැහැ .

  • @siraseen3096
    @siraseen3096 ปีที่แล้ว +1

    ග්ල්වුස් දාන්න ඔනේ නැද්ද. එලවළු පලතුරු ගන්නකොට ඉතාලියේ නම් අනිවාර්යයෙන් කරන්න ඕනේ ඒවා ඒ සිමාවේ තියලා තියෙන්නේ

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว +1

      මෙහෙ එහෙම නෑ

  • @sanjayaperera8269
    @sanjayaperera8269 ปีที่แล้ว +1

    This is Jerusalem shuck market?

  • @pubggamingclub6145
    @pubggamingclub6145 ปีที่แล้ว

    Oyla kohomada awe kiyanna puluwanda

    • @hashavlogs
      @hashavlogs  10 หลายเดือนก่อน

      Dan nam enna puluwan government eken wiyharai.api ena dawas wala private agency ekakin awe

  • @mahimiprashansa6462
    @mahimiprashansa6462 ปีที่แล้ว +2

    ශාලොම් Ishrael 🇦🇷🙏

  • @LakshithaKarunarathna-zh1bn
    @LakshithaKarunarathna-zh1bn 11 หลายเดือนก่อน +1

    ඔයාල israyal කොහෙද ඉන්නෙ.

    • @hashavlogs
      @hashavlogs  11 หลายเดือนก่อน

      Rehovot

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥

  • @nilnethuwithchandubba3968
    @nilnethuwithchandubba3968 11 หลายเดือนก่อน +1

    aiye girl kenek awoth karanna jobs thiyenawada? plz reply karanna..

    • @hashavlogs
      @hashavlogs  11 หลายเดือนก่อน

      ලංකාවෙන් මෙහෙට එන්නෙම කෙලින්ම Job එකට

    • @nilnethuwithchandubba3968
      @nilnethuwithchandubba3968 11 หลายเดือนก่อน

      @@hashavlogs thank you ...❤

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 ปีที่แล้ว +1

    AFO ze shuk???

  • @sewwandirathnamali8115
    @sewwandirathnamali8115 ปีที่แล้ว +1

    Me isrel wala koi hariyeda

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      Rehovot

    • @deepajayalath
      @deepajayalath ปีที่แล้ว +1

      දැන් යුද්දේ නෙද

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      @@deepajayalath ඔව්

  • @xphoenix66yt94
    @xphoenix66yt94 ปีที่แล้ว

    english baruwa enna barida akki

    • @hashavlogs
      @hashavlogs  10 หลายเดือนก่อน

      Interview ekak thiyanawa english walin.eka pass wenna oni

  • @SugathWijesurendra-us6we
    @SugathWijesurendra-us6we ปีที่แล้ว +1

    Israel yata capal walata anna bea neada

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh ปีที่แล้ว +1

    Mokadda me redda miusik eka

  • @dasunsm6607
    @dasunsm6607 ปีที่แล้ว +1

    බස් එකේ පේ කරපු කාඩ් එක මොකද ?

  • @MANELKUMARI-x7h
    @MANELKUMARI-x7h ปีที่แล้ว +1

    👍👍

    • @s.idinurakomlo6465
      @s.idinurakomlo6465 ปีที่แล้ว

      Niyamai nanga ❤❤❤🌼🌻💯💯👍👍👍

  • @chandraediri6913
    @chandraediri6913 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍❤❤❤❤

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 11 หลายเดือนก่อน

    මැදපෙරදිග අරාබි රටවල් එක්ක බලද්දී බඩුමිලනම් වැඩි හැබැයි ඉතිම් තනිකරම organic foods නෙහ් තියෙන්නෙ . එ වගේම ඉතිම් salary එකත් හොද නිසා අනික් මැදපෙරදිග රටවල් වලට වඩා හොද නිසා බඩුමිල අව්ලක් නැහැ .👍💐

    • @hashavlogs
      @hashavlogs  10 หลายเดือนก่อน +1

      Apita food walata wiyadam wen na.employer gewanawa salli.salary ekama ithurug kara ganna puluwan godak durata

  • @NishanthaJayawardhana
    @NishanthaJayawardhana ปีที่แล้ว +1

    Matath oni

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +2

    ඊශ්‍රායල් වලින් කාර්ගෝ දාන්න පුලුවන්ද

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      පුලුවන්

  • @dilushalakmali5598
    @dilushalakmali5598 ปีที่แล้ว +1

    හස්බන්ඩ් ඔහේ ඉද්දි වයිෆ්ට එන්න බැයිද

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 ปีที่แล้ว +1

    Hodin innawda oyalata karadrayk nedda

  • @lakminiw4879
    @lakminiw4879 ปีที่แล้ว +1

    Oyata salary eka keeyak lanenawada? ❤

    • @hashavlogs
      @hashavlogs  10 หลายเดือนก่อน

      Salary eka gena video ekak dala thiyanawa

  • @DREAM-gu3lk
    @DREAM-gu3lk ปีที่แล้ว +1

    Language eka english da

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว +1

      නැහැ, Hebrew

  • @okandamalshan7964
    @okandamalshan7964 ปีที่แล้ว +10

    මේ දවස් වල agriculture vacancy වලට ලංකාවෙ අය ගන්නව නේද.? Salary එක ලක්ශ 14ක් කියන්නේ ඇත්තද.?

    • @marifernando7242
      @marifernando7242 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow ปีที่แล้ว +3

      14ක් නෙවෙයි නේද 5-6 වගේ

    • @The_Nucleus_soe
      @The_Nucleus_soe ปีที่แล้ว

      Boru laksha 14k nemei laksha 34k

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow ปีที่แล้ว

      @@The_Nucleus_soe පඩිය ගැන අහලා තියෙන්නේ බං..

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      Laksha 5 k wage thamai puluwan

  • @SujithaSoysa
    @SujithaSoysa ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +2

    😢 උංට මොනාද තියෙන්නේ , අපිට මොනාද නැත්තේ ?

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 3 หลายเดือนก่อน

    🌟🌟🌟🌟🌟 🇱🇰 🇱🇰 🇱🇰 3:29

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +3

    අනේ පුලුවන්නම් මට පැහැදිලි කරන්න ඊශ්‍රායල් වලින් ලංකාවට ඇවිත් ආයේ යන්න පුලුවන්ද නැත්නම් ආයේ යන්න බෑද

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 ปีที่แล้ว

      ජොබ් එකෙන් අයින් වෙලා යන්නම ගියොත් ආය එන්න බැ