Construction Job in Israel ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ අමාරුද?කරන්න තියෙන වැඩ බලන්නකෝ ඔයාම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2024
  • මෙය තැනින්තැනට වෙනස්විය හැකිය.මා හට වීඩියෝ ගත කිරීමට ලැබුණ ස්ථානයේ ඇත්තේ මෙම ඔබ දකින තත්වයකි.
    මෙම වීඩියෝවෙන් අධෛර්යමත් වන්න එපා . හොද වැටුපක් ගන්න නොපමාව එන්න
    #job #israel #jobsearch #visa #srilanka #kuwait #indian #india #philippines #philippinesreaction #aserbaidschan #bangladesh #tamil

ความคิดเห็น • 322

  • @janithhewagamage1876
    @janithhewagamage1876 6 หลายเดือนก่อน +11

    රට දියුණුයි පඩි වැඩි....ඉදිකිරිමි ලංකාවෙ ඊට වඩා තත්වයෙන් හොදයි වගේ....පිලිවෙලත් අඩුයි...මෙවා බලද්දි හරි නායකයෙක් අාව නමි ලංකාව දියුණු කරන එක ගෙමක් අැත්තෙම නැ....අපේ රටට මෙහෙම හරි රැකියා ලබාදිම ස්තුතියි...ඔයාගේ විඩියෝ එකත් හොදයි....👍

  • @aselachathuranga9331
    @aselachathuranga9331 6 หลายเดือนก่อน +13

    කිසිම තැනක safety nets එකක්වත් penna නෑ.ආරක්ෂාව සෑහෙන්න අඩු වගෙ පෙනවා.යන අය හරියට කල්පනා කරල යන්න..අර කියනව වගේ ආයේ හැරිල එන්න බලාගෙන යන්න එපා.හැමෝටම ජය පතනවා.❤

  • @asankaananda8075
    @asankaananda8075 6 หลายเดือนก่อน +46

    වැඩ කොච්චර අමාරු වුනත් කමක් නැහැ නැහැ. නිකං කාලා පුරුදු ජාතියක් නෙමෙයි අපි...ඕන දෙයක් කරන්න පුළුවන් හොඳ මානසිකත්වයෙන් හොඳ වැටුපක් හම්බවෙනවා නම්.ලස්සනට රැකියාව කරලා ලස්සන පඩියක් අරන් ලස්සනට ජීවත් වෙන්නයි අරමුණ....

    • @overseas7444
      @overseas7444  6 หลายเดือนก่อน +2

      🙏❤️💪

    • @user-sz3ok9gy2s
      @user-sz3ok9gy2s 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @prasadinisewwandi1900
      @prasadinisewwandi1900 6 หลายเดือนก่อน

      අනිවාරෙන් 😍

    • @tharidudilendra
      @tharidudilendra 6 หลายเดือนก่อน

      Pppp
      P
      Pp
      😅
      Ppp😅
      Ppp😅😅p
      😅
      😅pp😅
      😅
      Pp😅😅ppp
      P
      😅p
      P

    • @kumarasenagamage8492
      @kumarasenagamage8492 6 หลายเดือนก่อน +2

      Malimawata ekaparak dela balamu chandeya

  • @lordof_vegeta5621
    @lordof_vegeta5621 5 หลายเดือนก่อน +3

    මමත් ලන්කාවෙ කොන්ත්‍රාත් කරැවෙක් පෙදරෙරැවෙක්... අවුරැදු 24 කට්ටකාලා තියෙනවා ...මෙවා ලොකු වැඩ නෙමෙයි..ඉවසිමයි අවෂ්‍යවෙන්නෙ..ස්තුතියි හොද දැනුවත් කිරිමක්👍👍👍

  • @user-qm3pc9dn4y
    @user-qm3pc9dn4y 6 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතිය සහෝදරයා හොඳ දැනුවත් කිරීමක්

  • @sameedinunuwan8612
    @sameedinunuwan8612 6 หลายเดือนก่อน +3

    ඉස්තුති ඔබගේ දැනුවත් කිරිමට

  • @jackbro7232
    @jackbro7232 6 หลายเดือนก่อน +10

    කම්කරුවන්ට තමයි ගොඩක් රැකියා අවස්ථා තියෙන්නේ .... බය නැතුව එන්න. මෙයා කියන තරම් කිසිම අමාරුවක් නෑ...මෙහෙ තාක්ෂණික මෙවලම් බොහෝමයි. ලංකාවේ ව්‍යාපෘති එක්ක ගලපා ගන්න එපා. මෙහෙ වැඩ කරන්න හරිම ලේසියි ... හැබැයි බුල් ගහන්න නම් බෑ.. තමන්ගේ කාරිය හරියටම කරන්න ඕන ...😊

    • @AllCart00n
      @AllCart00n 6 หลายเดือนก่อน

    • @isurusrimal9818
      @isurusrimal9818 6 หลายเดือนก่อน

      නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද

    • @isurusrimal9818
      @isurusrimal9818 6 หลายเดือนก่อน

      නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද

    • @isurusrimal9818
      @isurusrimal9818 6 หลายเดือนก่อน

      නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද

    • @isurusrimal9818
      @isurusrimal9818 6 หลายเดือนก่อน

      නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද

  • @nethminirajapakshe5665
    @nethminirajapakshe5665 6 หลายเดือนก่อน +4

    Iron bending ගැන විස්තරයක් ඇතුලත් වීඩියෝ එකක් කරන්න පූවන්ද

  • @rangamunasinha2159
    @rangamunasinha2159 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ විඩියො එක මරු ගිහිල්ලාම වැඩ ටික පෙන්නනවා

  • @damithlakshitha283
    @damithlakshitha283 6 หลายเดือนก่อน +1

    Happy new year brother .paint weda? Furniture polish weda nedda yalu?

  • @user-oz3ir8yt5s
    @user-oz3ir8yt5s 6 หลายเดือนก่อน

    මල්ලි මම ඊශ්‍රාලේ එන්න හිතාගෙන ඉන්නේ ඔක්කොම කරලා තියෙන්නේ ඕන වැඩක් පුළුවන් මේසන් වැඩ මට දැනගන්න ඕන ඔය වැඩි කිරීමට අපිත් ඉංග්‍රීසි භාෂාව අවශ්‍යමද ඉංග්‍රීසි භාෂාව එය නැති නිසා බයයි

  • @user-cz1qm9fw2r
    @user-cz1qm9fw2r 6 หลายเดือนก่อน +6

    iron bend ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද?

  • @user-xo3gp4bv4o
    @user-xo3gp4bv4o 6 หลายเดือนก่อน +1

    Desapalana henchaiyo nikan indala kala purudu wela inne.un owata giyama lesi weda hoyanawa.api wage ayata thenak ne mahansiwela weda karanna puluwan unata.hekinam chans aekak aranw denna.mama dubai palapurudu electricion.25year experience thiyenawa.

  • @samithgamage1237
    @samithgamage1237 4 หลายเดือนก่อน +1

    කෘෂිකර්ම දැම්මෙ.ආවේ shuttering carpenter.ඉන්ට්වීව් එකේදි ඒක අවුලක් වෙයිද අයියේ .........

  • @themalgunasinghe395
    @themalgunasinghe395 10 วันที่ผ่านมา

    ඊශ්‍රායල් විතරක් නොවෙයි මැද පෙරදිග රටවල උනත් අපේ අයට අමාරුවක් දැනෙනව.අපේ අය පුරුදුවෙලා තියෙන්නෙ හිමින් වැඩ කරන්න.ටික දිනක් යනකොට අපේ අයත් පුරුදු වෙනව වේගවත්ව වැඩ කරන්න.කපරාදුවක් ගත්තත් අපේ අය අත ගානව.ඒ රටවලට එන වෙනත් රටවල අය පකිස්ථාන ඊජිප්තුව සිරියාව වගේ රටවල අය වෙනස් විදිහට කපරාදු කරන්නෙ.වේගවත්.

  • @user-oq4sd1fc3b
    @user-oq4sd1fc3b 6 หลายเดือนก่อน

    Mama giya ape job ekata 50k apply krala vekancy 50i thiyenne aiye mokak wewida ane reply plzzz

  • @HeyHo-gh2vn
    @HeyHo-gh2vn 6 หลายเดือนก่อน

    Godak sthuthie sahodaraya hoda danuwath kirimak obata jaya

  • @gayanrandima6535
    @gayanrandima6535 5 หลายเดือนก่อน

    Forces ඉඳලා අයින් උනු අයටත් ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන්ද අයියේ.

  • @sameedinunuwan8612
    @sameedinunuwan8612 6 หลายเดือนก่อน +10

    වැඩ අමාරු උනත් අවුලක් නැ පඩිය මතක් වෙද්දි මහන්සිය දැනෙන්නැ

  • @UglPushpakumara
    @UglPushpakumara 6 หลายเดือนก่อน

    Athe egilillen baagayak adu kenekta puluwanda oi ratata enna

  • @udayashantha2529
    @udayashantha2529 5 หลายเดือนก่อน

    Kambi nawana weda walata dapu ayata test ekata monawada enne egena video ekak karannako malli mama udaya shantha ayya

  • @inokakrishanthi7749
    @inokakrishanthi7749 หลายเดือนก่อน

    අයියේ මට මෙ ප්‍රශ්නෙට පිලිතුරක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා . අයියෙ ඉශ්‍රායෙල් වල කොම්පැනි එකක ceo කෙනෙක් ලන්කාවට ඇවිත් එයාගෙ කම්පැනි වල වැඩට ලන්කාවෙන් කට්ටිය ගන්න කැමති නම් ඒජන්සියකට පුලුවන්ද. එහෙන් ඇග්‍රිමන්ට් එව්වට පස්සෙ මෙහෙන් කට්ටිය යවන්න. එහෙම ඇග්‍රිමන්ට් එකක් එව්වොත් ඒක ක්‍රියාත්මක වෙන පිලිවෙල ඔයා දන්නවනම් කියන්න. මට තොරතුරු ටිකක් දැනගන්න ඕන අයියව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද

  • @yuthsirichamila9666
    @yuthsirichamila9666 6 หลายเดือนก่อน

    Asphalt plant නැද්ද .පාරවල් හදන වැඩ.

  • @saliyaadikari871
    @saliyaadikari871 5 หลายเดือนก่อน

    වීසීටි වීසා වලින් ආවෝත් ජොබ් එකක් හොයාගන්න පුළුවන් ද සහෝදරයා.....ඉක්මනින් උත්තර දෙන්න පුළුවන් නම් හොඳයි

  • @claransclaransdarmarathnna8480
    @claransclaransdarmarathnna8480 6 หลายเดือนก่อน

    Contraction walata apuwahama bilding electrical walata yanna puluwanda aiye

  • @nishadiwerakon9075
    @nishadiwerakon9075 6 หลายเดือนก่อน

    Thawama meeshan wedata anna puluwanda ayiye kohomada illum karanne

  • @user-wc3cd2fg5d
    @user-wc3cd2fg5d 6 หลายเดือนก่อน +3

    වඩු වැඩ වලට මොනවද කරන්න තියෙන්නෙ කියන්නකො

  • @its7162
    @its7162 6 หลายเดือนก่อน +5

    මේ ආන්ඩුවේ හැත්ත දාලා තියෙන එකක්වත් දෙන්නේ නෑ යවන්නෙත් නෑ අපි දැම්මොත් බ්ලොක් වෙලාලු කුෂිකර්ම රැකියා වලටත් දැම්මා සාත්තු සේවක එකටත් දැම්මා ඒත් නෑ මුන්ව මරන් කන්න හිතෙනවා දැන්නම්

    • @lahirumadushan5565
      @lahirumadushan5565 6 หลายเดือนก่อน

      වැඩක් na bn galle un vitarai යවන්නේ

  • @rickkross1328
    @rickkross1328 4 หลายเดือนก่อน

    Can someone guide me through on how to get employed in the construction industry in Israel?
    I'm from Ghana🇬🇭

  • @nadunthilina9765
    @nadunthilina9765 6 หลายเดือนก่อน

    Neyami aiya mamah till bas kanak dalteynna grenva akn anna lbunoth hodai ❤❤❤❤❤😂aiya mama katar aurudu 5till vada kara ath mahta anna oplis ripot illanva na aka gnna baha mokda krnna ona

  • @user-uh6of1zl3o
    @user-uh6of1zl3o 5 หลายเดือนก่อน

    Aiye Mata udau karannako kohomada Anna .Mata babendr waldin puluwan

  • @user-iz2wo9wy4q
    @user-iz2wo9wy4q 4 หลายเดือนก่อน

    ලංකාවේ වැඩබිම්වල මීට වඩා ගොඩක්ම හොදට ප්‍රමිතියට සේප්ටි ඇතිව ඉදිකිරීමි කරනවා
    යන අය පරිස්සමින්😢

  • @mdmadushanke9879
    @mdmadushanke9879 6 หลายเดือนก่อน

    Me rate daraganna amaru tharam rasnayak thiyenawa kiyanne aththada

  • @thusharalakmal8395
    @thusharalakmal8395 6 หลายเดือนก่อน +7

    මල්ලී ලේබර් කැටකැරියට ගන්නැද්ද අත් උදව් කරැවන් නැතුවද යන්නේ

  • @nithyasathsarani4882
    @nithyasathsarani4882 6 หลายเดือนก่อน

    Wayasa 22male kenekuta construction walata dnn berida aiya

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 6 หลายเดือนก่อน +3

    සුබ අලුත් අවුරුද්දක්ම වේවා මචන්...පරිස්සමින් ඉන්න..🙏🙏❤️👍🙋🙋🇮🇱🇮🇱🇮🇱

    • @overseas7444
      @overseas7444  6 หลายเดือนก่อน +1

      ❤️🙏එසේම වේවා ❤️

  • @nishidarshana1489
    @nishidarshana1489 6 หลายเดือนก่อน

    Ayye man kambi wada karanne anna puluwan kohomada hoda ajanci akak tiyenawada drowin balala wada karanna puluwan puluwannam kiyanawada

  • @HarshaniChathurangi-lq7iy
    @HarshaniChathurangi-lq7iy 2 หลายเดือนก่อน

    Aiye aluminum fabrication galas wedaneda? Mage rekiyawa

  • @user-nc7pl2le9h
    @user-nc7pl2le9h 6 หลายเดือนก่อน

    Lankawa Israel molta Romania kiyala mason weda wenasak nee bro contactsion koheth ekai

  • @Memecom0
    @Memecom0 4 หลายเดือนก่อน

    Boundary එකට කිට්ටුවද මෙ ඉදිකිරීම් යන්නෙ

  • @vishwanathsanjeewa4852
    @vishwanathsanjeewa4852 5 หลายเดือนก่อน

    Apitath enna kramayak nedda. Ejansi karayo laksa 18 k illanawa

  • @sanjeewasoysa2007
    @sanjeewasoysa2007 6 หลายเดือนก่อน +6

    Electrical jobs වලට ඉල්ලා නැහැ නෙද තවම දන්න දෙයට එන එක තමයි කරන්න ඔනා නැත්නම් තව කෙනෙක්ට අවස්ථාව නැතිවෙනවා

    • @user-xo3gp4bv4o
      @user-xo3gp4bv4o 6 หลายเดือนก่อน +1

      Electrical weda danna apita thenak ne saho.nethnam owa weda nowei aeththatama apita.

  • @sanjeevachthuranga2859
    @sanjeevachthuranga2859 6 หลายเดือนก่อน

    Godak sthuthii aiye oyava sambanda karaganna vidiyak nedda mata

  • @user-zm2rn8iq2e
    @user-zm2rn8iq2e 6 หลายเดือนก่อน

    Sri lankawe මුස්ලිම් aya israel ආවොත් අවුල් da?වැඩට

  • @priyanthapremarathna6757
    @priyanthapremarathna6757 6 หลายเดือนก่อน

    Api danata enne bahrein wala mahe idala enna puluwan wedihiyak nadda

  • @prabathmadushanka9529
    @prabathmadushanka9529 6 หลายเดือนก่อน

    Ayye iskil test ekata monawada karanna tiyenne kiyala kiyanna puluwanda

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 6 หลายเดือนก่อน +2

    Ape godak ayata ona wada nokara padi ganna job eke prathipala thamai ada lankawata athwela tiyenne😅

  • @dinuwanranasinghe656
    @dinuwanranasinghe656 6 หลายเดือนก่อน +3

    Wadanam monawada appa mehen yanna thamai one. Ona wadak karano wadatanm baya na loweth 💪

  • @darshanieranga
    @darshanieranga 6 หลายเดือนก่อน

    Mata ac weda puluwan mata udaukaranna berida ac ona wedak karanawa

  • @dineshsuranga5957
    @dineshsuranga5957 6 หลายเดือนก่อน +1

    Mewage ratakata hoda salari ekkata wadakanna labunoth wasanawak uddaya apita adala na😊
    😊

  • @Musicspace2773
    @Musicspace2773 6 หลายเดือนก่อน

    පඩිය ගැනත් පුංචි සදහනක් කරන්න සහෝ

  • @tharanganayanajith5795
    @tharanganayanajith5795 6 หลายเดือนก่อน

    Etha hoda pehedili kiriimak...❤❤❤❤

  • @user-zi4uq8mg3w
    @user-zi4uq8mg3w 6 หลายเดือนก่อน +3

    Israel වලට driver ගන්නේ නැද්ද

  • @adeeshanadun3403
    @adeeshanadun3403 6 หลายเดือนก่อน

    Wow...wow...taridu malli ...❤❤❤❤❤❤

    • @overseas7444
      @overseas7444  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @user-yv8nw7vl4q
    @user-yv8nw7vl4q 5 หลายเดือนก่อน

    Weldasla gannawada welansi avidda weldasalata

  • @supun490
    @supun490 5 หลายเดือนก่อน

    Construction වලට එක්කෙනෙක්වත් තාම ආවද?

  • @prasannakumara8939
    @prasannakumara8939 6 หลายเดือนก่อน +10

    Safety first ඇත්තෙම නැ වගෙ එ සයිට් එකෙ.. කවුරු ගියත් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසගෙන හොදින් වැඩ ටික කරගන්න ❤

    • @overseas7444
      @overseas7444  6 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් ❤️🙌

  • @upulsanjeewa7467
    @upulsanjeewa7467 6 หลายเดือนก่อน

    Waldin karana kattiyata wecunt thiyenawa da

  • @user-lx7tr9rh4z
    @user-lx7tr9rh4z 6 หลายเดือนก่อน

    niyamai mamath aenawa

  • @LovelyDrumKit-ig8ce
    @LovelyDrumKit-ig8ce 4 หลายเดือนก่อน

    Iron bending walata damme api February awasane wage apu aya innwada

  • @sandamalipksd1077
    @sandamalipksd1077 6 หลายเดือนก่อน +2

    agency walinda apply karanne, government nemeida

  • @MBalasuriya
    @MBalasuriya 5 หลายเดือนก่อน

    පින්තාරු වැඩ නැද්ද මට‍ ලොකු දැනුමක්‌ තියෙනවා

  • @user-bi5md3rn6c
    @user-bi5md3rn6c 6 หลายเดือนก่อน

    Experience aniwaryenma onida ahema natuwa aply karanna barida

  • @user-ky4qw6gv5x
    @user-ky4qw6gv5x 6 หลายเดือนก่อน

    Mata39i mesan wadata enna puluwanda

  • @Shamiart-lk
    @Shamiart-lk 5 หลายเดือนก่อน

    වඩු වැඩ, කැටයම් වැඩ වලට කොහොමද එන්නෙ

  • @aselachathuranga9331
    @aselachathuranga9331 6 หลายเดือนก่อน +3

    කප්පාදු × කපරාරු✓. ඔබට ජය.🔥

  • @CozyVibe100
    @CozyVibe100 6 หลายเดือนก่อน

    Job application ekak ganna puluwan widiyak gana kiyannako

  • @Susanthawarnakulasuriya-zq4jp
    @Susanthawarnakulasuriya-zq4jp 5 หลายเดือนก่อน

    Mata wayasa 48 Mata til wada hodata puluwan ganna puluwanda oy a ratata

  • @user-rf2uk7vv2z
    @user-rf2uk7vv2z 6 หลายเดือนก่อน +1

    Good aye.oyage vidionm.

    • @overseas7444
      @overseas7444  6 หลายเดือนก่อน +1

      thank you malli 🙏

  • @nimeshchathuranga2925
    @nimeshchathuranga2925 6 หลายเดือนก่อน

    අරක්ෂාව. යූද තත්වය කොහොම ද.

  • @hasithaLakshan-xd8ip
    @hasithaLakshan-xd8ip 6 หลายเดือนก่อน

    Lift holes wath cover krla ne😢😢pattama risky

  • @DilanchamaraDilanchamara
    @DilanchamaraDilanchamara 2 หลายเดือนก่อน

    Apith awa me wsge wadapala wal nm ne thiyenne supiri තාක්ෂණය ewa ekka

  • @user-ew2sg4kj1d
    @user-ew2sg4kj1d 4 หลายเดือนก่อน

    LAnkawe wagemai podi wenasak thiye kiyak yaida enna

  • @sunethbandara1441
    @sunethbandara1441 6 หลายเดือนก่อน +1

    Thanks malli

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj5169 6 หลายเดือนก่อน

    Malli pirimi ta wayasa kiyak da dlgannae

  • @payagalagedonsurangasampat7076
    @payagalagedonsurangasampat7076 6 หลายเดือนก่อน

    Awith wena job ekakata maru wenna kochchara kal inna onada.

  • @LahiruSadaruwan-ng9qw
    @LahiruSadaruwan-ng9qw 3 หลายเดือนก่อน

    Agriculture walata enna kramayak nedda

  • @its7162
    @its7162 6 หลายเดือนก่อน +5

    කරුමෙට මුන් ඉන්න රටක ඉපදුනානේ

  • @scenicagro
    @scenicagro 4 หลายเดือนก่อน

    Laksha 35 ta wikinenawa Ada gampaha interview

  • @ranasinhabanda2874
    @ranasinhabanda2874 6 หลายเดือนก่อน

    Kusikarmnthe gana v dannkoo aiya

  • @user-dr8le7be3f
    @user-dr8le7be3f 6 หลายเดือนก่อน

    Thanks ❤

  • @user-qq1mt4vb2t
    @user-qq1mt4vb2t 5 หลายเดือนก่อน

    කතාවක් යනවා කෘෂිකාර්මික කොටා එක නවත්තලා කියල එක ඇත්තක්ද අයියේ

  • @rukshanchandima4775
    @rukshanchandima4775 5 หลายเดือนก่อน

    Oya wadanam okkoma mahe karalatoyanawa aiye onadayak aulakne

  • @gihanthilakawardana9806
    @gihanthilakawardana9806 6 หลายเดือนก่อน

    Electrician jobs vacancy nadda malli.

  • @user-wt2uc5bg2s
    @user-wt2uc5bg2s 3 หลายเดือนก่อน

    Pent la ganne nedda tawama

  • @janathpriyanth3466
    @janathpriyanth3466 6 หลายเดือนก่อน +2

    Welders ලා ගන්නවද

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj5169 6 หลายเดือนก่อน

    Malli awata ganna wayase kiyada

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 2 หลายเดือนก่อน

    නියමයි ..මේ වගේ වීඩියෝ තමයි දාන්න ඕන එතකොට අපේ අයට තේරෙනවා මොනවද constrction වැඩ කියලා ...ලංකාවේ ඔය වැඩ කරන්න පුළුවන් කොල්ලෝ ඕන තරම් ඉන්නවා ...ඊශ්‍රායලයට එන්න සල්ලි හොයාගන්න තමයි අමාරුයි ....ඔයාගේ වීඩියෝ එක දැක්කට පස්සේ තේරෙනවා සෑහෙන constructions වලට vacancy තියෙනවා කියලා....ගල් වැලි සිමෙන්ති කොන්ක්‍රීට් එක වැඩ කරපු අය මිසක් වලට වෙන අයව එවන්න හොඳ නෑ ....ඉතාම හොඳ වීඩියෝ එකක් පරිස්සමෙන් ...ඔය බිල්ඩින් උඩ නැගෙන එක අපිට වීඩියෝ එවන්නේ සිරාවටම අපේ රටේ උන්ට දින ආදරේ නිසා කියලා තේරෙනවා ...ඔයාගේ නිවාඩු වෙලාවට තව තවත් මේ වගේ වීඩියෝ දාන්න construction field එකේ ....ගොඩාක් ස්තුතියි කරන මෙහෙවරට.....

    • @overseas7444
      @overseas7444  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාගේ ඇගයුමට ❤️🙏

  • @user-wh6dm4cm6i
    @user-wh6dm4cm6i 6 หลายเดือนก่อน

    Heavy machine operator gannawada?????

  • @SreenathDevanarayana-tn7ld
    @SreenathDevanarayana-tn7ld 6 หลายเดือนก่อน

    මෝටබයික් වැඩ තියෙනවාද.

  • @varunashantha5628
    @varunashantha5628 2 วันที่ผ่านมา

    මචන් supervisor ගන්නේ නැද්ද ඔවට

  • @user-wb5ed3dx9d
    @user-wb5ed3dx9d 6 หลายเดือนก่อน

    Athudav wage nedda

  • @user-lb6lj8uz4k
    @user-lb6lj8uz4k 5 หลายเดือนก่อน

    මෙවුවනම් මොනවද සහෝදරයා. ඕනදෙයක්.

  • @jeyamkrish
    @jeyamkrish 5 หลายเดือนก่อน

    පයිප්ප වැඩ තියනවද පඩිය කියියද

  • @nimalpremarathna5820
    @nimalpremarathna5820 6 หลายเดือนก่อน

    Kohomada job ekata enterwenne

  • @chathuranegodage2901
    @chathuranegodage2901 4 หลายเดือนก่อน

    Painter gannedda...poti adinna..

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu 6 หลายเดือนก่อน

    Hari Hari oya building aynata gihin watila lankawata body eka ewanna wade karanna epa hodeee 🙃

  • @ranjansanjaya123
    @ranjansanjaya123 6 หลายเดือนก่อน

    ඔය වැඩ කරන්නේ මොන රටේ අයද

  • @user-vd2yf9ts4i
    @user-vd2yf9ts4i 6 หลายเดือนก่อน

    Malli isreal care giver pirimi ayata dan registration eka karanawada.please reply me.

  • @dilipprasanna8130
    @dilipprasanna8130 5 หลายเดือนก่อน

    රියදුරන්ට ඇබැර්තු නැද්ද මල්ලි