Let's joke about may 1st

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • SLVLOG අපේ සහෝදර නාලිකාවකි..
    Tap this link 👇
    linktr.ee/slvlog
    අපේ patreon ගිණුම: / slvlogccc

ความคิดเห็น • 204

  • @smith4591
    @smith4591 ปีที่แล้ว +8

    Software Engineers ලා එහෙම කම්කරුවෝ ඝණයට වැටෙන්නේ නෑ ඉශාන්. ලංකාව ගත්තොත් උදාහරණයකට කම්කරු නීතිය (labor law) කියලා එකක් තියනවා. ඕනිම සේවකයෙක් ආයතනයකට බදවා ගද්දි මොකක් හරි නීතියක් යටතේ තමයි බදවා ගන්නේ. කම්කරු නීතිය යටතේ බදවාගන්න අයව විතරයි කම්කරුවෝ කියලා සලකන්නේ. Engineers ලා එහෙම කම්පැනි වලට ගන්නේ Shop and Office Employees Act එකෙන්.

    • @catoon900
      @catoon900 ปีที่แล้ว +3

      එයත් කම්කරුවෙක් තමා...
      සේවයේ සඳහා වන ගිවිසුමක් යටතේ සේවය කරන්නෙක් නම් කම්කරුවෙක් නෙවෙයි සේවා ගිවිසුමක් යටතේ සේවය කරන්නෙක් නම් අනිවාර්යයෙන්ම එයා මොන රැකියාව කරත් කම්කරුවෙක් තමා....
      මේ සම්බන්ධයෙන්,පාලනය පිළිබඳ පරීක්ෂණය, ආර්ථික යථාර්තය පිළිබඳ පරීක්ෂණය
      පර්යේෂණ භාවිත කරමින් කම්කරුවෙක් ද නැද්ද කියා තීරණය කිරීම අධිකරණයන් විසින් සිදු කරනවා....

  • @heshanbandaranayaka4509
    @heshanbandaranayaka4509 ปีที่แล้ว +14

    පොත් ගැන සීන් එකක් ගියානේ , එතකොට මතක් උනේ පසන් රණවීර අර නැති උන විනය පිටකය ගැන කියන කෑල්ල ගැන 😂

  • @dineshkoshala5418
    @dineshkoshala5418 ปีที่แล้ว +6

    වැඩේ සුපිරි. හසයි ආසිරියි පරක්කු වෙලා ආව කෙනයි විතරක් කරානම් හොඳයි කියලා හිතෙනවා. ❤

  • @agentnine999
    @agentnine999 ปีที่แล้ว +16

    ආසිරිගෙන් වැඩ ගත්ත උන් ඊලගට එකට කලින් ගෙවලා දාපං ඕවා. ඔය අදෝනාව ආයි අහන්න බෑ/j 😂

  • @truthwithjayamaha7537
    @truthwithjayamaha7537 ปีที่แล้ว +61

    ඔයාලගේ විහිළුවලට අපිට හිනා යන්නේ නෑ ,

    • @ricksonc6191
      @ricksonc6191 ปีที่แล้ว +4

      උඹට කියලා කියපන්

    • @traveldeck7308
      @traveldeck7308 ปีที่แล้ว +11

      හිනා යන එක ඉතිං එක එක්කෙනාට සාපේක්ෂයි.
      ඔයාටම හිනා යන්න කට්ටිය content කරන්නෑ 😂😂

    • @cineReelssl
      @cineReelssl ปีที่แล้ว +5

      හිනායන්නෙ නැත්තම් ඇයි බලන්නෙ😂

    • @gayanthennakoon2026
      @gayanthennakoon2026 ปีที่แล้ว +6

      කියන එක තේරුම් ගන්න බැරි නම් හිනා යන්නේ නෑ නේ

    • @famusking
      @famusking ปีที่แล้ว

      Tiktok app eka use karanna.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +8

    මාර ආතල් එකේ ඉන්න සෙට් එකක් ❤ ❤
    හැමදාම උනත් බලන්ඩ පුළුවන් මෙවා 😍😍

  • @nithyakuruppu
    @nithyakuruppu ปีที่แล้ว +6

    හසා මුලින්ම ආසිරිගෙන් අහපු ප්‍රශ්නය ට අන්තිමට උත්තරේ හම්බ උනා 😂😂

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว +9

    ආදරවන්තයන්ගේ දිනයටත් පෙම්වතුන් මහන්සි වෙන එකේ කම්කරු දිනේට කම්කරුවෝ මහන්සි උනාම මොකෝ😂

  • @wowworlds2001
    @wowworlds2001 ปีที่แล้ว +8

    ආසිරි තමයි හොදටම කරේ 😂🙉♥️

  • @harsharathnayake3965
    @harsharathnayake3965 ปีที่แล้ว +3

    May day තව ආතල් එකක් තියෙනව අත්දැකීමෙන් කියන්නෙ, highway එකේ කිසිම නීතියක් අදාල නෑ මැයි රැලියට යන බස් වලට ෆුට් බෝර්ඩ් එකේ බස් වල යන්න පුලුවන්, හයි වේ එක මැද නවත්තගෙන බොන්න පුලුවන් එහෙම ආතල් එකකුත් උන්ට තියෙනව.

  • @dilhanlinzie
    @dilhanlinzie ปีที่แล้ว +4

    උන් කියලා උන්ම හිනා වෙනවා 🤪

  • @kavindyaishadi361
    @kavindyaishadi361 ปีที่แล้ว +8

    වැඩේ සුපිරි. ලස්සනයි. තව යෝජනාවක් තියනවා. දෙපිලකට බෙදිලා විවාදාත්මක විහිලු වැඩසටහනක් ඉදිරිපත් කරන්න.. ❤❤❤

  • @pathumacreations.8436
    @pathumacreations.8436 ปีที่แล้ว +10

    යකෝ...පැයක විතර වැඩකට Mic 4 ක් තියාගනින්කෝ....නැති බැරි මිනිස්සු වගේ😅😅

    • @Geha525
      @Geha525 ปีที่แล้ว

      Sira 😂😂

    • @fixityaon9774
      @fixityaon9774 ปีที่แล้ว

      හුඟක් වෙලා ඉඳගෙන ඉඳල නැගිටිටාම වයර් පැටලෙන හින්ද වයර් අඩු කරල තියෙන්නෙ

    • @sandunsenevirathna5522
      @sandunsenevirathna5522 ปีที่แล้ว +1

      ow ban
      “බංගලි වලලු” wage

  • @nawodaprabashitha3340
    @nawodaprabashitha3340 ปีที่แล้ว +1

    පට්ට information ටිකක් දැනගත්ත ❤❤..cupiri ❤❤

  • @atampahura
    @atampahura ปีที่แล้ว +1

    ශ්‍රම හුවමාරුවක් දාලා නොමිලේ හුකන්ඩ හදන්නේ ........ හසාගේ මොළේ තමයි මොලේ

  • @godofgodseyes
    @godofgodseyes ปีที่แล้ว

    මැයි පළවැනිදා ලෝකයේ ප්‍රසිද්ධ කම්කරු දිනයට.
    නමුත්, දේශපාලන පක්ෂ සහ ඒවා මඩේ දමා සෝදන ජනමාධ්‍ය වල, අවස්ථාවාදීන් අතර නම් ප්‍රසිද්ධ සුදු පිරුවට දිනය ලෙසයි.
    එම අවස්ථාවාදීන්ගේ නැග්ග පයි මැල වන දිනය ලෙස සලකන්නෙත් මැයි පළවැනිදා හොඳපිට ගැසූ විටයි.
    ඇමරිකාවේ ලෝක කම්කරුවන්ගේ දිනයට සමගාමීව ලංකාවෙන් ප්‍රායෝගික ලෝක සුදු පිරුවට දිනය!
    Proud to be a Sri Lankan.😅

  • @DevindaSameeraKandumulla
    @DevindaSameeraKandumulla ปีที่แล้ว +1

    Hasa missed the point, Jesus did not passed away on Christmas Day! Obviously Christmas Day is a celebratory day! However, Jesus passed away on Good Friday, which Christians spend mourning. And then again we celebrate the resurrection on Easter.

  • @rashmika2869
    @rashmika2869 ปีที่แล้ว +1

    මරු හැබැයි 😅

  • @atampahura
    @atampahura ปีที่แล้ว +2

    ඒක මරු අභිශේකා

  • @petlifelk
    @petlifelk ปีที่แล้ว +2

    MAY 1 😂 Bar Open

  • @Lasithbuddika
    @Lasithbuddika ปีที่แล้ว +1

    මැයි පළවෙනිදට අව්වෙ පෙලපාලි ගිහාම පයි මැලවෙනදා වෙනව

  • @silkroute.concepts
    @silkroute.concepts ปีที่แล้ว +1

    දෙන්නයි කතා කරන්නේ 😁

  • @lahirunamasinghe7108
    @lahirunamasinghe7108 ปีที่แล้ว +2

    මැයි 1 ඇමරිකාවේ නිවාඩු දිනයක් නොවේ ඇමරිකාවේ කම්කරැ දිනය සමරන්නේ සැප්තැම්බර් 4

  • @lionking4971
    @lionking4971 11 หลายเดือนก่อน +1

    40:39 😄😄😄😄

  • @142samantha
    @142samantha ปีที่แล้ว

    මැයි 1 දා නැත්තටම නැති කරා සුපිරි වැඩසටහන් දිගටම යන් ආසිරි දුකයි 🤣🤣🤣

  • @thushaleeban4097
    @thushaleeban4097 ปีที่แล้ว +2

    ආසීරී තමයී ආතල්ම 😂💔🙏

    • @johnwick3112
      @johnwick3112 ปีที่แล้ว

      ආසිරි ,
      මේ උඹම නේද , වෙන ACCOUNT එකකින් ඇවිල්ලා #උඹේම හොඳ කියන්නේ 😅🔫

  • @piyalw183
    @piyalw183 ปีที่แล้ว

    Mama godak ubalage comedy balanawa. Eka harima Raha comedy ekak wenne Patta pohosath adahas tikak hena natural eliyata enakota. E Raha gon katha walin en na. Hasa, asiri, gura hodai. E adahas pohosath Hinda. Gura number one. Porata life eka GANA, politics GANA, history eka GANA , society eka GANA Hoda sound adahas tikak thiyenawa. Kunuharupa walata hin Yan na. Eka Nan gon. Let's jock about digatama karanna. Eka Hoda ekak. Rajina GANA karapu eka Patta. Podi Malli chooti Malli wadeta supiri. Unta hodata oluwa thiyenawa. Adahas thiyenawa...mic ekata bara voice ekak Dena eka newei oya type eke jock eka. Natural, Patta sahalluwen hena pohosath ideas share wena discussion ekakata Hina wela fun ekak Ganna puluwan.
    Gura Maru...

  • @Tharindu_LK
    @Tharindu_LK ปีที่แล้ว +2

    That ending 🤣🤣🤣🤣 Asiri 🤣🤣🤣

  • @akilagayashan4519
    @akilagayashan4519 ปีที่แล้ว +3

    23:00 හසා!ජේසුස් වහන්සෙගෙ මරනය සමරන්නෙ නත්තලට නෙවෙයි.නත්තලට සමරන්නෙ ජේසුස් වහන්සේ උපත්තිය ලැබූ ප්‍රීතිය.උන් වහන්සේගෙ මරනය සමරන්නෙ මහ සිකුරාදා.ඇත්ත වශයෙන්ම ගත්තොත් සහරන් කරේ ඒ සමස්ත සිදුවීම නියමාකාරයෙන් සමරන්ඩ ක්‍රිස්තියානි,කතෝලික මිනිස්සුන්ට උදව් කරපු එක.සමහරු රාජපක්ෂලටත් චෝදනා කරනවනේ මේ සම්බන්දෙන්.ඒක ඇත්තනන් රාජපක්ෂලා තමයි මහ සිකුරාදා,පාස්කු ඉරිදා කියන උත්සවයේ සැබෑ අරුත යලිත් මිනිස්සුන්ට තේරුන් කරලා දුන්නෙ.විකෘති වෙලා තිබුනු අර්තය ප්‍රකෘති කරේ!!!

  • @ChampikaSampath
    @ChampikaSampath ปีที่แล้ว +1

    content eke audio aduwata tiyagena ara dana logo ekeda mokeda eke hena gahuwa wage wadi karnna epa yakune

  • @chanukajayasumana3517
    @chanukajayasumana3517 ปีที่แล้ว +1

    ආසිරිගේ සල්ලි දිපල්ල යකො🤣🤣🤣

  • @janitharajasinghe1795
    @janitharajasinghe1795 ปีที่แล้ว +1

    අල එකේ බංගලි වලලු වගේ බන් මයික් දෙකක් ගනිල්ලකෝ......

  • @sahanwijesiri2531
    @sahanwijesiri2531 ปีที่แล้ว

    ගුරුවරුන් පේපර් බලන්න නොයන්නේ එකට යන වියදමට වඩා ආදායම ඉතා අඩු නිසා ... දැ. ගැ. පි.

  • @maskmanevolution8171
    @maskmanevolution8171 ปีที่แล้ว

    Critical sound quality 😮

  • @atampahura
    @atampahura ปีที่แล้ว +2

    බාෘනෝ ........ ලෝභ කං කරන්න එපා ............. මයික් පහක් ඇරං මුං පස්දෙනාට අන්දපංකෝ .......

  • @BaladewaWelathanthri
    @BaladewaWelathanthri ปีที่แล้ว +1

    සිරා.. "මැයි පලවෙනිද" අපට හරි දුක දවසක්, පද පෙරලලා අරන් බලන්නකෝ 😀

  • @tharinduslic8971
    @tharinduslic8971 ปีที่แล้ว

    වෙනදට නන් ආතල් එක මොලේට වදිනවා.අද නන් ගොන් ජෝක්.හිනා යනවා විතරයි

  • @smith4591
    @smith4591 ปีที่แล้ว +2

    මැතිනි මැයි පස්සට දැම්මා වගේද බන්, කොවිඩ් කාලේ ඩොක්ටර්ස්ලාම කිව්වේ ළමයි හදන එක පස්සට දාන්න කියලා.

  • @ourworldlk
    @ourworldlk ปีที่แล้ว

    උබලා හෙන පොරවල් කියලද හිතන් ඉන්න😂😂 සරමේ පිහදාගත්තු නැති උන්😢😢 සොමියට ගහල කරුමෙට හිටපු උන්

  • @thalindaprabath7645
    @thalindaprabath7645 ปีที่แล้ว

    " Colombo මෝඩ ආතල්"

  • @rucheeile
    @rucheeile ปีที่แล้ว

    කාලය කා දැමීමේ දිනයක් මුන්ට වෙන් කරන්න ඕනේ අප්පා

  • @ramanidehigaspege1287
    @ramanidehigaspege1287 ปีที่แล้ว

    ඇමරිකාවේ පටන් ගත්ත මැයි දිනය ලෝකෙම මැයි 1 සැමරුවට ඇමරිකාව labour day සමරන්නෙ සැප්තැම්බර් 4.

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +2

    ජෙප්පො පෙරෙටටො ටිපර් වී ඇති බව සමහර කමෙන්ට්වලින් පෙනේ 😂😂😂😂

  • @sulochanaudawela3153
    @sulochanaudawela3153 ปีที่แล้ว

    හසා ! නතාශා ව හදලා ගන්න. අබීශේකගේ intern කෙනෙක් විදියට මාස හයක් තිබ්බා නම් හරි.

  • @DsCode2003
    @DsCode2003 ปีที่แล้ว +1

    මොකක්ද යකෝ අන්තිමට උනේ. 😂😂😂😂😂
    ඔක්කොටම වඩා end එක ආතල් 😂😂

  • @shiwaherath
    @shiwaherath ปีที่แล้ว +3

    අභිෂේකගෙ මයික් එක වෙන කාටහරි දෙන්න තිබුණා කියල හිතෙන්නේ මට විතර ද?

    • @fixityaon9774
      @fixityaon9774 ปีที่แล้ว

      Ladies first හින්දා වෙන කාටවත් දෙන්න බෑ

    • @dineshkoshala5418
      @dineshkoshala5418 ปีที่แล้ว

      සිරාවට

  • @UGSasinduAnjanaSubhawitha
    @UGSasinduAnjanaSubhawitha ปีที่แล้ว

    පහුවෙලා මීටර් උන දෙන්නගෙ ආ එකට හසාගෙ reaction එක දෙතුන්පාරක් බලන්න.. 😂😂😂 හසාට උනත් තනි ආතල් එකක් ගන්න පුලුවං තමන්ගෙම විඩියෝ එකක් බලලා... අනික තමන්ගෙම විඩියෝ එකක් බලලා ස්ව+වින්දනයක් ලබන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්.. 😂😂 වැඩෙ ආතල්.. කන්ටෙන්ට් එක ආතල්...

  • @isurushanaka8333
    @isurushanaka8333 ปีที่แล้ว

    හැමෝටම මයික් එක ගානේ දුන්නනං සෑහෙන්න වටිනවා

  • @SamSeenPlays
    @SamSeenPlays ปีที่แล้ว +1

    Balu weda karanna epaa yakoo..
    sounds laaawata daala, api headsets daagena full volume wedi kara gatthama, kana palenna loud intro ekak gahuwa.
    Dan anda golu bihiri unaa 😂😂😂

  • @endezeichengrimm
    @endezeichengrimm ปีที่แล้ว

    Bloody hell, that intro music was too loud.

  • @dineshmadushan1512
    @dineshmadushan1512 ปีที่แล้ว

    Well motivation.......❤

  • @SahanMadusanka-pm3nf
    @SahanMadusanka-pm3nf ปีที่แล้ว

    hasa uba patta video ekak nera beluwa aluth set eka set wenne ne live waren oya set ekath ekka

  • @jetakota
    @jetakota ปีที่แล้ว

    ආසිරිට මගුලක් හරි නොගිය හේතුව මට හිතාගන්න පුලුවන් . ආසිරි වැඩ කරන්නේ පන්සලකද කොහෙද . පඩි නැතුව වැඩ කරන්න. ඇත්තටම ඇබිත්තයට ඉංග්‍රීසියෙන් කියන්නේ freelancer කියලද.?😂😂😂😂😂

  • @udeshika89
    @udeshika89 ปีที่แล้ว +1

    අද නම් ගොන් පාට් ජෝක් තර්ක.skipped after 5 minutes.

  • @SahanMadusanka-pm3nf
    @SahanMadusanka-pm3nf ปีที่แล้ว

    Hasa Ube olwe thiyanade dapan eliyata eka patta
    Ehema nethuwa balen redical wenna hadana unge gon part set wenne ne

  • @prasadindikajayasundara2753
    @prasadindikajayasundara2753 ปีที่แล้ว

    Nice brother

  • @roshenlahiru1158
    @roshenlahiru1158 ปีที่แล้ว

    Shall we joke about coronation ??

  • @k.d.umayangasrimadhubhasha3465
    @k.d.umayangasrimadhubhasha3465 ปีที่แล้ว

    May day nm menna idea s....❤

  • @user-qo4hc6jf1l
    @user-qo4hc6jf1l ปีที่แล้ว

    මැයි මල් පුදින අපට කතා හැදුනා ජය වෙවා කියලා 😂

  • @playtimegost5616
    @playtimegost5616 ปีที่แล้ว

    අපි ලග තියෙන වැඩියෙන්ම වැඩ කරන device එක phone එකනෙ. ඌ තරන් වැඩ කරන එකක් නෑති තරන්. එක හින්ද මැයි දිනෙදි phone එකට ගෞරව කරන විනාඩියක් වෙන්කරන්න ඔනා

  • @atampahura
    @atampahura ปีที่แล้ว

    මගේ යාලුවෙක් ඉන්නවා පරණ වමට බර .....වමට බර කියුවට ඒකගේ ඇටේ තමයි වමට බර ........... ඌ ආසිරියට පට්ට ලව් .......මට තාම හිතාගන්ඩ බැ .....ඇටේ වමට බර එකා ආසිරියට ලව් කරන්නේ ඇයි කියලා

  • @tharanga8022
    @tharanga8022 ปีที่แล้ว

    සාදුකින් පෙළෙන ඌන් දැන් ඉතිං නැගිටියව්..... කියලා සිංදුවක් තියෙනවා 😊

  • @Esh20Zue
    @Esh20Zue ปีที่แล้ว

    19 වෙනි සතවර්ශයේ කොල.පාට පොත් කවර හදන්න ආසනික් යූස් කරල තියෙනව තමා

  • @achilapathiraja1988
    @achilapathiraja1988 ปีที่แล้ว +1

    අර සියල්ල දත් වගේ පෙන්නන්ඩ දගලන මෝඩ කළු තඩි ඌරා නැත්නම් සෝක් 🤮🤮

  • @kasunchamara2209
    @kasunchamara2209 ปีที่แล้ว

    Sound balancing wlata ekek ganinko kan iwarai intro sound walata. redda

  • @maskmanevolution8171
    @maskmanevolution8171 ปีที่แล้ว

    Good job 👏 👍 👌 🙌 😄 😀 🎉❤

  • @arunanichada5170
    @arunanichada5170 ปีที่แล้ว +1

    Hasa oya mallita history eka poddak ugannapan bro hahaha 😅😊 hasa just joking bro nice touch macho

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว

    ආසිරි අද ලස්සන වෙලා

  • @user-qo4hc6jf1l
    @user-qo4hc6jf1l ปีที่แล้ว

    What’s the country that rescued theri sovereignty by using spices. Sri Lanka 😅

  • @Razee_Ahamed
    @Razee_Ahamed ปีที่แล้ว

    නටාශා : මං අල්ලන්නං, මං ඉන්නේ ඒකට🤣🤣🤣

    • @johnwick3112
      @johnwick3112 ปีที่แล้ว +1

      ඔව් ඔව් , ඒකනේ නිතරම #පයියවල් sex ගැන කතා කරන්නේ 😅💔

  • @virajrana
    @virajrana ปีที่แล้ว +1

    මට එක ප්‍රශ්නයයි තියෙන්නේ
    මේකේ Comedians ලා ට MIC share ;කරලා ඉඳල හිටලා මේකේ කතා කරන අභිෂේකා ට විතරක් dedicated MIC එකක් දීලා තියෙන්නේ ?🙄

    • @akilagayashan4519
      @akilagayashan4519 ปีที่แล้ว +1

      ඕකට තමයි සූරාකෑම කියන්නේ

    • @pasanchathuranga9623
      @pasanchathuranga9623 ปีที่แล้ว +1

      Econ class tutorial wala sharuk khan ge photo ekak dala print karanne. Anna e wage tamak.

  • @tharindupedera4082
    @tharindupedera4082 ปีที่แล้ว

    End එක ලස්සනටම කලා😂

  • @SahanMadusanka-pm3nf
    @SahanMadusanka-pm3nf ปีที่แล้ว

    Rewlage kadai badai dekkama uge viplawe ane uge appage wipplawe wenawa

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 ปีที่แล้ว

    මොනාද මුන් මේමිනිසුන්ගේ කාලේ කන්න කියවන්නේ හිනා යන්නෙත් නෑ දැන ගන්න දෙයකුත් නෑ
    ඇත්තටම මුන් නම් රියල් ජෝකර්ල්ලා
    ඉතින් මුන්වත් පාර්ලිමේන්තු යැවුවොත් අඹ සරණයි

    • @rashmika2869
      @rashmika2869 ปีที่แล้ว

      තොට මොකෙක් හරි ගහල මේක බලපං කීවෙ නෑනෙ 😅😂

  • @asankagamage5297
    @asankagamage5297 ปีที่แล้ว

    ඉතිහාසයත් ටිකක් දැනගෙන කතාකළා නම් මේක joke වෙන්නෙ නෑ.. නොදන්න නිසා අවුලක් නෑ.. lets joke...

  • @pamodmadhusara
    @pamodmadhusara ปีที่แล้ว

    මැයි දිනේට කොහෙද බන් බාර් වහන්නෙ, එදා අපූරුවට ඇරල තිබුණෙ 😂

  • @surangamadushanka4077
    @surangamadushanka4077 ปีที่แล้ว

    ආසිරි යගෙ සල්ලි දීපල්ලා යකෝ😅

  • @uaeuae4629
    @uaeuae4629 ปีที่แล้ว

    Program eka aul.. mic tikak arrange kera ganne thibba..

  • @dineshkoshala5418
    @dineshkoshala5418 ปีที่แล้ว

    සුදු ටීෂර්ට් සහ සරං නැත්නම් මරු

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว

    ඇත්තටම මටත් පොඩි කාලේ මැයි මල් තමා මතක

  • @aroshkarunanayake2410
    @aroshkarunanayake2410 ปีที่แล้ว

    ඔන්න අපි ආවා

    • @johnwick3112
      @johnwick3112 ปีที่แล้ว

      අරෝෂ් , බි%Jජ උල්ද 🖕😅 උඹ ආවා කියලා අපිට #පකද හු%THතෝ 😅💔

  • @eshangayantha3193
    @eshangayantha3193 ปีที่แล้ว

    ආසිරිට තියෙන්නෙ බස් ප්‍රශ්නම තමයි 😁

  • @Bandhu_k
    @Bandhu_k ปีที่แล้ว

    Woow nice ❤

  • @channaihalagedara7720
    @channaihalagedara7720 ปีที่แล้ว

    may day america wala thiyenne september month eke dawasaka.😂

  • @Lahiru000
    @Lahiru000 ปีที่แล้ว

    Labour day eka introduce karapu America wath May 1st wada niwadu na, ape un thama ona ekak samaranne..😅😅

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว

    Dakathi Muwahatha wage natyak aye balanna one kamakaruwo gana hithaddi

  • @suwinamarasinghe7855
    @suwinamarasinghe7855 ปีที่แล้ว

    Hasa Christmas kiyaddi ai lock wenne 🏃‍♂️

  • @thetraveller4146
    @thetraveller4146 ปีที่แล้ว +2

    Hi Hasha

  • @janithajayaweera1005
    @janithajayaweera1005 ปีที่แล้ว

    Asiri bosa athal. porawa hama talk about ekatama genna

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว

    අන්තිම එක...😂😂😂

  • @maheshsamanala903
    @maheshsamanala903 ปีที่แล้ว

    White shirt malli thawama madi.....👍 thawa tikak loku velaa mewata enna patiyo👻

  • @SahanMadusanka-pm3nf
    @SahanMadusanka-pm3nf ปีที่แล้ว

    Hasa ubath ekka inna oya saram rewlagen ahapan uta kiwelak badaginne inna puluwanda kiyala

  • @sinnetv1895
    @sinnetv1895 ปีที่แล้ว

    Bar open food city 11ta close kara

  • @user-qo4hc6jf1l
    @user-qo4hc6jf1l ปีที่แล้ว +1

    අමද්‍යප දිනය 😂 කියන්නේ බන් ආ මද්‍ය ප්‍රමානයට බොන්න ක්යන් එක

  • @sumanarathnamahendra4563
    @sumanarathnamahendra4563 ปีที่แล้ว

    කම්කරු දිනේ වෙන රටවල වැඩ

  • @autumnfeel9097
    @autumnfeel9097 ปีที่แล้ว

    ආසිරි 😅

  • @dineshkoshala5418
    @dineshkoshala5418 ปีที่แล้ว

    මචං සරං පනින්න එපා බං හැම එකටම

  • @rahuljekar7468
    @rahuljekar7468 ปีที่แล้ว

    anthima tika nam supiry

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว

    මැයි 01 නම් මෙහෙ බාර් වහලා නෑ...

  • @phoenixbilzerian9523
    @phoenixbilzerian9523 ปีที่แล้ว

    Bruno paththaka idan anum arinwa 😂