This is all b........t, it does not serve the purpose. Where is the beef. Aragalaya sold out. This is it look like. Our leader is very visible, he is with people down to earth.
Ragama hospital eke sulu sewakayo weda karanne nathi handa hospital director ta, Hospital eke aya ice gahanawa kiyala email ekak daapu eka me wenakota hina wela marenawa athi. 😅😅😅😅😅😅
හසා... බෲනො... බ්‍රෝ උඹලා දෙන්නානම් මරු බං... ෆට්ට ආතල්...😅😅😃😃🤛🏾🤛🏾👊👊😍😍😍
චමුදිත බැසිල් රාජපක්ෂ හා අනිත් රාජපක්ෂවරු කරපු එක්ක කරපු ඉන්ටව් බලන්න. එතකොට චමුදිතත් බලුකුක්කා වගේ තමයි. ග
❤❤❤
ඇත්ත. බොරු සදදේ විතරයි
උදේට පත්තරේ කියවාන්නකෝ දෙන්නත් එක්ක මන් හිතනවා එක වෙනස්ම අත්දැකිමක් වෙයි කියලා 😁😁❤️
hmm maru ekata thiyei asai balanna🤣🤣🤣
Palaweni prawththiya kiyaddima time eka iwarai. 😁😅 aye maruwata thiyei habai
ඇත්ත මෙ අයිස් කියන දෙ දැනට ඔනැම ආයතනයක් තුල බාවිතාකරනා දෙයක් මෙය ගැහැණු පිරිමි දෙපාර්සවයම බාවිතය කරනා බවත් පොලිසිය , ත්‍රිවිධ හමුදාව වැනි ඔනැම ආයතනයක් තුලත් බාවිතය කරනා බව ඇත්තක් මොකද ඔනැම තැනක බාවිතය කිරිමට හැකි නිසා මෙය වැඩිවෙලා තව කොහොමද ගන්ජා නිති ගත කරොත්
ඔය අවුල අලි සබ්රිටත් තියනවා. උසාවියේ කතා කරන්න ගියාම මිනිහා මිනිහගේම කතාවට චූන් වෙනවා. ඊට පස්සේ හයි පිච් එකෙන් වහලේ උළු දෙදරන්න දෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් කටහඬ හීන් වෙලා එළුවෙක් කෑගහනවා වගේ වොයිස් එකක් එනවා. අන්න එතකොට අලි සබ්රි, එළු සබ්රි වෙනවා. 😂😂 😂
අනිවා..පාර්ලිමේන්තුවේදීත් ඒ වගේ..😂😂
🤣🤣🤣😅😅😂
ඒක තමා කතාව
ඕයි ඕයි සුරංග...😂
Yes , true 🤣🤣
අපෝ චමුදිත... කතා කරනකොට අහ ගෙන ඉන්න හරි වෙහෙසයි...
රාගම රෝහලේ සුළු සේවකයින් මත් ද්‍රව්‍ය අයිස් ගහනවා කෙසේ වෙතත් වැඩ අතින් නම් හොඳටම අයිස් ගහනවා .ඒ විතරක්ද පගා මරුවෝ .
මමත් හිරු දෙරන සවර්ණවාහිනීය නොබලා ඉන්න කෙනෙක් දුකයි උන් රටම ගිනිබත් කරපු මාද්‍යය
පළයන් පකෝ යන්න
🤣🤣🤣🖕
😂 ඔයා බලන්නෙ නැති හින්ද ඒ media channel වහලලු
මෙහෙත් ඉන්නෝ...😂
හිරු ජඩ කුඩු මිලේච්ඡ මාධ්‍ය ක් දෙරන කියන්නෙත් ඊටත් වඩා භයානක රට විනාශ කල පාපතරයෝ 👹👹👹👹👹👹
හැමදාම එකම දේ කතා කරනවාට වඩා...මේක පට්ට ...👍👍
ආදරණීය හසා....
මරු බං...
උඹ අපේ හිතුවිලි අපිට වඩා හොඳට කියනව බං...
ඉතාම කාලෝචිතයි. සහ සරලයි.💖🙏
සත්‍ය විධියටම කාටවත් එක පැත්තකටවත් එතනින් හැරෙන්න බැරි වෙන්න තමයි චමුදිත ප්‍රශ්න අහන්නෙ. අවංකම මාධ්‍ය වේදියෙක් ලංකාවෙ. අපි හරි කැමතියි චමුදිත වගේ කෙනෙක් බලයට ආවොත්. කාටවත් නෝ හෙල්ලුම්. කිසිම ප්‍රශ්නයකින් පැනල යන්න බැහැ.
😂😂😂
ශාන්ත බණ්ඩාර දිසානායක .බීප් 😀
Oonama bayanaka news ekak patta athal ekee hena wewe kiyana loke ekama ekaa hasa wenna ethi,,,,,,😁😁😁👍👍👍👍👍
ප්‍රශ්න අමතන කරන්න හොදමවිදිය.ජයවේවා
Yess, with රෙස්පෙක්ට් ආ
අසූචි කටාගෙ රෙදි ගැලෙව්වට😂😂
උබලම තමයි අපිත්....❤❤ i m because we are..
Mic eke quality eka nm 👌❤💯 kiyala wadak na. Ubalage content wagema tamai. Supiri!
මරන්ඩ එපා යකෝ හිනස්සලා 😂😂
හසා ආදරෙයි . බන් උඹේ වැඩසටහන් වලට..
Ella discussion oba depalata jayawewa kalakanni minimaru ranil Rajapaksa pannamu. 👏🏿🌹❤️
මට මාධ්‍ය ආයතනයක් තිබුනනන් උදේ පත්තරේ විස්තරේ කියන්න ගන්නෙ හසා. මොකද උදේ පිස්සො වගේ කැගහන වුන්ටික දැක්කාම ඔලුව නරක් වේනවා . හසා උදේ පත්තරේ විස්තර කරන්න ගත්තාම News එකේ ආතල් එකත් අරගෙන, මිනිස්සුන්ට මෝළේ පැදෙන්න දෙයක් කියන්නත් පුලුවන්
හිනා ගස්සලා මරන්නද හදන්නෙ අපිව සහෝ. 😅😅😂
Drug Test,Hair Test wage System ekak Jobs Requirements ekak unanam hari.
Lankawa athule amarui Namuth kalanm goda
වසා අර චාපා කියලා ගොන් වස්සෙක් ඉන්නේ ඌ ගැනත් මොනවා හරි කියමුද
ඒකා පොරොප්පයක් ගහල ඉන්නෙ, ගැලෙව්වොත් හෝස් ගෙල ගියා😅
Highly philosophical true discussion
This is all b........t, it does not serve the purpose. Where is the beef. Aragalaya sold out. This is it look like. Our leader is very visible, he is with people down to earth.
යකූ හිනා එන්ඩ ඕනේ අපිට..
ඒත් හිනා වෙන්නේ ඔය -02😂😂
maru aaaaa............
Patta program eka Supiri double eka jayawewa.
චූමුදිතට තියෙන්නේ මූලග්ගින්න, රාජපක්ෂ කවුරු ඵන්න කලින් දවසේ ඒ අය කොහිල ටිකක් එවනවා, ඒකයි රාජපක්ෂ ඉස්සරහ සහ අනිත් අය ඉස්සරහ වෙනස්
නියමයි ❤❤❤❤❤❤
මල පනින්න පනින්න ස්වරය උච්ජ වෙන්නෙ අර බොරලුවල බලු කුක්කාගේ කියලා නොදන්න අය අත උස්සන්න පීස්...
1:36 😂🎉
ado eka maru bn ... Ohoma ymu digatama .. Patta❤
මරු
voice eka change wenne..... bandara kenekge neda ban?
එලකිරි .ඔහොම විවේචනයක් විවරණයක් දාන එක සුප්පා🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🔥🔥🔥🔥🔥
වසරේ හොදම podcast එක මේක 😂❤.🥂
Breaking bad මතක් උනා 😪
මරු.
හිරැ නෙමෙදැං මරැ පවු 😂😂😂😂
Aniwa ice gahana ekala godak inne hospital wala..samithi mun maddata dala mun meka karagena yanawa. Api hodatama dannawa..okkoma hospital job dunne redda issuwatai kade giyatai..mulu pawlama hospital eke job karana ekala ape patthe innawa..okkoma dala dunne balu deshapaluwo..ohe dagena dagena giya..doca laga dennek depatthe polin hadanna dennai.. thundu liyanna dennai..kii denek nikan innawada ai bn mehema karanne mee ballo...
Very nice broadcasting thankyou
රාගම හිස්පිටල් එකේ නම් සමහරු අයිස් ගහනවා තවත් බහුතරයක්ම අයිස් ගහනවා😂
ඇත්තටම මම හිතුවෙ චමුදිත හොදයි කියල .පස්සෙ තමා තේරුම් ගියෙ පිස්සෙක් කියල
Nakeyo nathuwa parliament akay inna ona aya oyala.. chamuditha we allways resfect u ❤️🙏
මෙතන කතාඋනා, බෑග් එකක් කියලා. නෑ නෑ. මම නම් හිතන්නේ පුටුව, පුටුව. මොකද චන්දෙ ගන්නකොට අපේක්ෂක මහතා චන්දදායකයාට වදින වැදිල්ල. පසුව ඒ පුටුවේ ඉදගත්ත ගමන් කියපු දේයලු අමතක වෙනව. මාරයි ඒ පුටුවේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඒ කියපු baggage එක ගැන තේරුම් ගන්න තරම් උඹට මොලයක් නෑ වගේ.දේශපාලනය ගැන් නෙමෙයි කතා කරේ හැම මනුස්සයාගෙම ඒ බර ගැන.
ඔවු මචන් චමුදිත කියන්නෙ පට්ට මාද්‍යය වේදියෙක් 👍👍👍👍
පේරාදෙණිය රෝහලේ රෑට දොර ගාව ඉන්න සික්කා නම් කුඩුම ගහනවා කියලා සුවර්. උට හෙන ෆීලින් එකක් එනවා අපි උගේ හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්න එන එවුන් කියලා. ඌ නම් වෙලාවක කණ පාරට විසිවෙන්න කනවා මගෙන්.
අපි අපිටම තමා හිනා වෙන්නෙ නෙද? 😄
Excellent job
නියමයි
API hamadama minissunta bannata API banina hethuwa uge aththa jeevithe newei eka uge job eka
Ammmoooo
Eka nan fatta
Niyama adahas gonnak ha hoda pahadili kereemak.
Salute 🫡 for your courage ❤
True.
Good Stuff🤣🤣🤣
Ragama hospital eke sulu sewakayo weda karanne nathi handa hospital director ta, Hospital eke aya ice gahanawa kiyala email ekak daapu eka me wenakota hina wela marenawa athi. 😅😅😅😅😅😅
ඒකත් මරු....චමුදිත එයාගෙම වැඩ සටහනක් කරල කීයක් හරි හොයාගන්නව,,ඒ වැඩ සටහන සම්පුර්නයෙන්ම බලල ඒක ගැන ගොන් ජෝක් කරල කීයක් හරි හොයා ගන්න ජෝකර්ලත් ඉන්නව,,,සන්තෝසයි ,,,මෙයා ගෝල්ෆේස් එකෙත් හරිම ශෝක් ශෝ එකක් කලා,,අපිත් හරි ආසාවෙන් කියපු දවසට බලන් හිටිය නමුත් එදා කරන්නෙ නැතුව පස්සෙ දවසක කලා ,,,හිනා කාල මලා ඒක බලල,,(අපි පව් අප්ප) මේ වැඩ සටහනත් පිට රට ඉන්දල බලන අපිට ඉතා වටිනා වැඩ සටහනක්.. අපිට අපි මොනවටද අපේ කාලය විනාස කරන්නෙ කියල දීපු හොද විනාඩි 16 ක්.
අපරාදේ විනාඩි 16 + මේ comment එක ලියන්න ගෙවපු කාලය..
@@SLVLOG 😂😂
තොට පිස්සු
උඹලගේ අම්මා බඩ උනේ ගෙදර ඉන්න තාත්තම සොමියේ යෙදිලා කියලා සුවර්ද?
Can you do a episode on drugs, alchohol and other substances? Because it felt really interesting when heard this small talk
ඇත්ත පට්ට ටෝක් ස්.
ආදරනීය හසා
චමුදිත අප්පිරියයි
Chamudita kiyana madday wediya ballekutah anthai
udeta paththreth oya wage athal eke kiuwanam maru,,,
Aragalayata jaya wewa 🙏
saho supiri patta katha tikak davi pihitai ..❤❤❤❤❤❤❤❤❤
Chamuditha play karanne patta game ekak minissunwa andanda
Super, funny 😄
That's soo impressive
ඔයාලගෙ රස්සවල් මොනාද අප්ප... වැඩක් කරනවද.?
Hasa and Bruno patta matching
💎💎💎💎
run වෙන්න පුළුවන් හැබැයි කොලිටි එක අඩුවෙන්. professional නොවන ජොබ්වල තමයි අතිරික්ත ඉන්නේ. මොකද පාක්ෂිකයෝන්ට රස්සා දෙන නිසා. අනිත් ඒවායේ මදි.
එස් එම් මරික්කාර්
Chamuditha , maru 😂😂😹
👌👌👌👍
මරැ මරැ මේක මරැ 😂
අනේ මරැ අනේ
අපරාදයක් බං උබලා චැනල් එකට කරගන්නේ 😢
Change the position of the microphone. Breathing sound can be heard loudly.
**චමුදිත ** පව්.මොකද එයා මොකක් හරි පැටලැවිල්ලක ඉන්නේ .ආසයි එක වැඩ සටහනක් බලන්න චමුදිත කරන අමුත්තට නිදහසේ පිලිතුරැ සපයන්න දෙන.99.9% ක්ම තියෙන්නේ චමුදිත බලෙන් ඔහුට ඔනා පිළිතුර බෙල්ල කඩලා හරි ගන්න එවා.වෙලාවකට හිතෙනවා ඔහු වාඩි කරන්නේම මෙන්න මෙ ටිකට සැරට අහනකොට මෙහෙම උත්තර දෙන්න කියනවා වත්ද? කියලා...
##චමුදිත ඇරියස් කවර් කරනවාද ???
**ටිකක් ඇගේ ලේ පිරිසිදු උනා වාගේ
Aluth sevakayo gannawa parana sevakayanta ethakota nikan inna puluwan nisa
පලයං යන්න අමිමා ට දුක දෙන්නෙ නැතිව .
❤️🤝💪👏👌👍
👍 👍
😂😂🤣super
⭐⭐⭐
🤣🤣🤣🤣 great
👌🏻
නියමයි සහොදරයා
කාලය ගෙවන්න හොදයි.
Salute wonderful conversation ❤😂
👍 🌷❤
Hasa ado hinawenna behe... pattay a
Thank you 👍
හසා Dental එක
කක්ක ගොඩ වහන්න පුලුවන්නම් ලොකු දෙයක්