බල්ලෙක් හදනවා නම් බලන්නම ඕනෙ (Stand-up comedy With Hasa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • බල්ලෙක් හදන්න කවුද අකමැති නේද? හැබැයි ඉතින් බල්ලත් එක්ක කරදර ගොඩක් ගෙදරට එනවා. මේ ගැන හසා මරු කතා ටිකක් කියනවා. හසාගේ කොමඩි කලින් බලලා තියෙන අය වගේම බලලා නැති අයත් මේ වීඩියෝ එක බලන්න. බලන්න හිනාවෙන අපිව Subscribe කරන්න.
    Facebook - / freedomtvsrilanka
    TikTok - / freedomtvsrilanka
    #freedomtv #godayamu #standupcomedy
    ‪@thehasalaka‬

ความคิดเห็น • 227

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne8669 ปีที่แล้ว +32

    මෙය අති විශිෂ්ට පැහැදිළි කිරිමක්. වයස 70ක් වන මා බලපු අර්තවත්ම හාස්‍ය උත්පාදන ඉදිරිපත් කිරීම.

  • @princeisha1234
    @princeisha1234 ปีที่แล้ว +63

    කාලෙකින් අහපු හොදම standup කොමඩිය 💜️
    ලංකාවේ හැම බලුවැසියෙක්ම නැරඹිය යුතුයි කියලා recommend කරනවා.
    හිතන්න ගොඩාක් දේවල් ඉතුරු කලා.
    Thanks හසා අයියා 💜️💜️💜️

    • @widmina..
      @widmina.. ปีที่แล้ว +1

      Ube tattat baluwesiyek

    • @somipathchamila1574
      @somipathchamila1574 ปีที่แล้ว

      @@widmina.. මොකද ටිපර් වෙලා

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว

      😂 😂 😂

  • @chamilarox
    @chamilarox ปีที่แล้ว +18

    එකෙන්ම පට්ට... මෙච්චර සරලවම මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලට මේක දෙන්න හදපු මේ Script එක සුපිරි.මේ විදියට මිනිසුන්ගේ "Brain wash" කරනවට එකෙන්ම සැලියුට් මිස්ටර්.හසා. බලු චින්තයෙන් මිදිච්ච Society එකක් නිර්මාණය කරන්න මේ ගහන ගේම පට්ට.
    Keep going.... you can make it happened Mr.Hasa.... Respect ❤️👍

  • @Abiwick
    @Abiwick ปีที่แล้ว +8

    Golden content යකෝ...
    හසාගෙ දැක්ක සුපිරිම එක.
    මේ වගේ ඒවා වයිරල් කරන එක වෙන පට්ට තියරි කෑලි දාලා කියන මගුල් වලට වඩා අතිශය පහසුයි, වීඩියෝ එකේ කිවුවා වගේ වෙනකන් බලන් ඉන්නෙ නැතුව වයිරල් කිරීම සදහා වැඩ කරමු🌝

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +6

    Comedy ක් උනත් සමාජයේ තිත්ත ඇත්ත මේක තමයි.නිකම් ඉගෙන ගෙන රැකියා නොකරන අයගෙන් ඊට වියදම් වූ මුදල අය කරගත යුතුයි .රැකියා දීම දේශපාලුවන් ගෙන් අයින් කල යුතුමයි

  • @terrencemg
    @terrencemg ปีที่แล้ว +12

    කෘෂිකර්මාන්තය ගැන කිව්ව එක නම් පට්ට ඈ....ආණ්ඩුව අත ගහන ගහන එක හැඳිගෑවිලා යනව...බලු න්‍යාය ත් ඒ වගේමයි...i love u...

  • @kanthirandeni177
    @kanthirandeni177 ปีที่แล้ว +3

    හරිම හරි ඇත්ත
    මේක හැම නගරයකම ගමකම විශාල පිරිසකට බලන්න අහන්න දෙන්න ඕන කතාවක්. මේ බලු මානසිකත්වයෙන් මිදෙන්න මිනිස්සු දැනුවත් විය යුතුයි.

  • @pehesaradewashmi8106
    @pehesaradewashmi8106 ปีที่แล้ว +21

    අම්මෝ බලු කතාව නම් 200%ක් හරි 😅 අපේ ගෙදර උදේට අපි පොල් සම්බෝලයි බතුයි කද්දි උන්ට chicken කවන්වා..😁

  • @Ishanbroooo
    @Ishanbroooo ปีที่แล้ว +58

    මේක සීරියස් ම කතාවක්. උදාහරණෙකට ජපානෙ කිසිම දෙයක් නිකම් දෙන්නෑ. (අධ්‍යාපනය, සෞඛ්‍ය පවා) හැබැයි ඒවා මිලට ගන්න හැකි අර්ථිකයක් මිනිස්සු හදලා තියෙන්නෙ.ඒ වගේම මිනිස්සු පිං පඩි ගන්නෙත් නෑ❤

    • @thanujaprathapasingh
      @thanujaprathapasingh ปีที่แล้ว +3

      සිරාවටම පොඩි කාලෙ ඉදන් නිකන් ඉගෙනගෙන campus ගිහින් උපාධි අරන් රටවල් වලට ගිහින් ඒ රටවල් වලට service එක දෙනව 😪😪

    • @Abiwick
      @Abiwick ปีที่แล้ว +1

      ඒකයි විය යුත්තෙ

    • @TheGadfly85
      @TheGadfly85 ปีที่แล้ว +3

      Japan වල තියෙන්නේ universal health care system එකක්. 70% වියදම දරන්නේ රජය. අනික එහෙ රෝහල් ඔක්කොම non-profit. අධ්‍යාපනයත් යම් මට්ටමක් දක්වා free. එතනින් එහාටත් රජයේ සහනාධාර ලබා දෙනවා.

    • @Ishanbroooo
      @Ishanbroooo ปีที่แล้ว +1

      @@TheGadfly85 රජය නිකන් දෙන්නෙ නෑ. ලංකාවෙ වගෙ සල්ලි අච්චු ගහල. Tax වලින් ලොකු ගානක් ගන්නවා

    • @TheGadfly85
      @TheGadfly85 ปีที่แล้ว +4

      @@thanujaprathapasingh ප්‍රශ්න ටිකක් අහන්නම්
      1. නිකම් ඉගෙන ගත්තේ campus ගිය අය විතරද?
      2. Campus ගිය අය සහ ඒ අයගෙ දෙමව්පියන් බදු ගෙවන්නෙ නැද්ද?
      2. Campus ගිය අය සහ ඒ අයගෙ දෙමව්පියන් ගෙ බදු මුදල් නිකම් දීපු අධ්‍යාපනයෙන් ප්‍රයෝජනය ගත්තේ නැති අයගෙ අධ්‍යාපනය වෙනුවෙන් නාස්ති වෙන්නේ නැද්ද?
      4. Campus නොගියත්, රජයේ රෝහල් වල ඉපදිලා, BCG එන්නතේ සිට සියලුම සෞඛ්‍ය පහසුකම් නිකම් ගත්ත අය සම්බන්ධයෙනුත් ඔබ ඔය අදහසම දරනව ද?

  • @vishvashakthi
    @vishvashakthi ปีที่แล้ว +5

    බලු කෑල්ල 'කැකිරි' එකේ ද 'SOS' එකේද කියලා මතක නෑ. ඒත් "බහුජන හිතාය" දාපු එක හොඳයි. ❤

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +12

    පට්ට කතාවක්, ඉදිරිපත් කිරීමට හිනා උනාට අඬන්න ඕන කතාවක්

  • @menukamadhushan9449
    @menukamadhushan9449 ปีที่แล้ว +11

    හසාගෙන් ගොඩයමු 😂😂😂
    Anyway Good performance හසා 👍

  • @semiranawela4349
    @semiranawela4349 ปีที่แล้ว +5

    ගොඩක් අයට කිව්වට පිලිගන්නෙ නැති මාතෘකාවක් ඔය කෘෂිකර්මය..... එක සුපිරියටම කිව්වා..... මේ video එක අති දැන් තෙරුම් කරන්න අමරු උන්ට පෙන්නන්න.... ස්තුතියි

  • @pehesaradewashmi8106
    @pehesaradewashmi8106 ปีที่แล้ว +16

    කතාව ඇත්ත දැන් ගොඩාක් අය නිකන් කන්න බලන් ඉන්නේ .. අර සමුර්දියෙන් මාස් පතා 5000 ගනේ නිකන් දීලා තවත් නිකන් කන්න පුරුදු කරවනවා මුන්... 😏

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +1

    ප්‍රහසනයකට වඩා වැඩි දෙයක්. හොඳින් කළා!Just more than a comedy. Well done!

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 ปีที่แล้ว +2

    Comedian කෙනෙකුගේ නියම භූමිකාව විය යුත්තේ මෙයයි.

  • @Lambakarna
    @Lambakarna ปีที่แล้ว +5

    අහම්බෙන් දැක්කෙ, මේ channel එකේ බලපු පලමු වීඩියෝව.

    • @minuwansripremasinghe2520
      @minuwansripremasinghe2520 ปีที่แล้ว +3

      ලම්බ කර් න වංශිකයෝ ගැන කථා කරන්න තවම පටන් ගත්තේ නැහැ.. හැබැයි පණ්ඩුකාභය ගේ ශක්‍ය සහ සිංහ වංශය ගැන නම් කථා කරනවා.. චැනල් එකට ගිහින් ඉතිහාස කයිවාරුව ප්‍රෝග්‍රෑම් එක බලන්න....

  • @jagathrasi
    @jagathrasi ปีที่แล้ว +5

    සිරාවටම පට්ටම කියවීම, සහ යථාර්ථය හදවතටම කිව්වා...එල හසා....!

  • @madushinisagarika7472
    @madushinisagarika7472 ปีที่แล้ว +10

    සිරාම කතා ටිකක් මාරම විහුලුවෙන් කියලා දැම්මා ...නියමයි ❤️....

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 ปีที่แล้ว +5

    I totally agree with you. Never make people dependent on others

  • @vdotutorial679
    @vdotutorial679 ปีที่แล้ว +6

    නියමයි හසා.
    මට හෙන ආශාවක් තියෙනවා දවසක root permit එකක් අරං බස් එකක් දාලා ඒකේ සිංදු වෙනුවට උබලගේ කතා දාලා දුවන්ට. මිනිස්සුන්ට බලෙන් හරි උබලගේ කතා ඇහෙන්ට දෙන්ට.

  • @sudathrohana8931
    @sudathrohana8931 ปีที่แล้ว +5

    හසාගෙ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි ඔයා කියපු විදියටම රටේ උපයාගන්න පුලුවන් විදියට ආර්ථිකය හදන්න ඕන. අපේ රටේ උපාධිධාරීන් හදන්නෙ රටේ හරි ලෝකෙ හරි ඉල්ලුමට නෙවෙයි. ඒ නිසා නමට උපාධියක් දුන්නට ඒකෙන් කරන්න පුලුවන් ව්‍යාපාරයක්, රස්සාවක් නෑ. රටට ඇති වැඩකුත් නෑ. අනවශ්‍ය සමහර උපාධි අඩු කරල, රටට ලෝකෙට උවමනා අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. අධ්‍යාපන ක්‍රමය ඉක්මනින් ඉක්මනින් update වෙන්න ඕන. විශ්වවිද්‍යාලවල ඉන්න උගත්තු කියන ආචාර්ය මහාචාර්යවරු බහුතරය ඉන්නෙ තාම 80 දශකයෙ. කතාවටනම් උන් නොදන්න මගුලක් නෑ. පිටරටවල ඒ ඒ කාලෙට ගැලපෙන පාඨමාලා වෙනස්⁣ වෙනව. අපි තාම එකතැන.

  • @UpekaSilva21
    @UpekaSilva21 ปีที่แล้ว +5

    තිත්ත උනත් ඇත්ත හසා.. 👌

  • @damithsanjeewawad1404
    @damithsanjeewawad1404 ปีที่แล้ว +2

    සුපිරිම වැඩක්.

  • @joshusheron8305
    @joshusheron8305 ปีที่แล้ว +7

    ඒක පට්ට ඒක පට්ට ❤️

  • @nilakshafernando9801
    @nilakshafernando9801 ปีที่แล้ว +7

    සුපිරියක් ඒක නම් ❤️❤️❤️ හසා ❤️

  • @surajkalamulla
    @surajkalamulla ปีที่แล้ว +3

    පලවෙනි විනාඩි කිපය දෙන පනිවිඩය නම් ඇත්තටම මරු හසා respect 👌 ඒ ක්‍රිටිසයිස් එක නම් 👌👌👌👌👌

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว +3

    අඩෝ හසා පාර්ලිමේන්තුවට යමන්කො 😂😂💔

  • @user-xx3gw6sn3o
    @user-xx3gw6sn3o 7 หลายเดือนก่อน

    හිනා වෙවී ඇහුවට මේව ගැන හිතත්දි අපි ගැනම දුක හිතෙනව ..😢😌

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 ปีที่แล้ว +1

    නියමයි හසාගෙ තව එකක් ඕන...

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว +2

    සුපිරි කතාව ඇහුව මරු 👍👍👍

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว +2

    සිරාම කථාව😃 .. ජයවේවා හසා🤝

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 ปีที่แล้ว +3

    This is so accurate assessment about our people.

  • @sanjulakshan2338
    @sanjulakshan2338 ปีที่แล้ว +3

    ඇත්තම කතාව... හසා.. 🌹💖

  • @Indisphere
    @Indisphere ปีที่แล้ว +2

    Absolute sense translated in to "sense of humour" a fantastic narration of our (Sri Lankan) attitudes and mindsets. Really enjoy your content Hasalaka and the entire team. We have hope because of your effort. We can change! Change is courage. Hats off 👏🏼 👏🏼👏🏼🙏🏼🙏🏼 lot of respect 🙏🏼

  • @dushanthaalwis4104
    @dushanthaalwis4104 ปีที่แล้ว +4

    සහතික ඇත්ත බලු කතාව

  • @sameeraswijekoon7385
    @sameeraswijekoon7385 ปีที่แล้ว +1

    සිරා කතා ටිකක් සිරා විදියට ❤️❤️

  • @renukaranasinghe6660
    @renukaranasinghe6660 ปีที่แล้ว +6

    Great session and powerful message. You are par excellence!!!!

  • @thilinasampath2773
    @thilinasampath2773 ปีที่แล้ว +1

    කාලෙකින් අහපු සුපිරිම joke ekak ❤❤❤

  • @jayamalw
    @jayamalw ปีที่แล้ว +11

    මේක ට්‍රෙන්ඩින් වෙන්න ඕන එකක්... කාලෙකින් අහපු මරු කොමඩියක්.... බොහොම ස්තුතිය යාලුව.. ඔබ රටට ණය නෑ... මේක share කරන්න පුළුවන් හැම කෙනාටම.

  • @samith1986
    @samith1986 ปีที่แล้ว +4

    පට්ට ඇත්ත 😄

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    hoda wadak malli

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 ปีที่แล้ว +1

    මේ සමාජේ එදා ඉදන් පුරුදු වෙලා ඉන්නෙ නිකන් කන්නම විතරයි .. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන .. අමාරුවෙන් හරි මේ මිනිස්සු වෙනස් කරන්න ඕන ..

  • @chaturacbn
    @chaturacbn ปีที่แล้ว +1

    Patta brother - hats off 👏- full of fun 🤣 and I would say this is a great educational 30 min program which every individual must watch in Sri Lanka 👍👏👏👏🙏🙏

  • @dushanisayakkara3604
    @dushanisayakkara3604 ปีที่แล้ว +1

    Brilliant! 👏🏽👏🏽👏🏽

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 หลายเดือนก่อน

    විහිළුවෙන් කිව්වට මේ තත්වය විහිළුවක් නෙවෙයි.හොඳ ඉදිරිපත් කිරීමක්

  • @achiyagamingwithandroid9374
    @achiyagamingwithandroid9374 ปีที่แล้ว +4

    තුසලක හෂාර ❤️❤️

  • @sunethniwantha
    @sunethniwantha ปีที่แล้ว +2

    සුපිරි කතාව

  • @anilsilva3715
    @anilsilva3715 19 วันที่ผ่านมา

    # තමන්ව බාල්දු නොකර හිටපන් # 🙏❤️

  • @dilishankumara2133
    @dilishankumara2133 ปีที่แล้ว +3

    පට්ට ❤️❤️❤️

  • @NYJJSL
    @NYJJSL ปีที่แล้ว +2

    I’m really impressed on the content. And wholeheartedly agree on the same. However when I look at the man who is behind the camera i can not stay with out commending the subtle way his agenda is driven thru the likes of Hasa. Ranil Rajapaksha we see you man 😂

  • @anildeldeniya
    @anildeldeniya ปีที่แล้ว +1

    Great message !!!!

  • @godofgodseyes
    @godofgodseyes ปีที่แล้ว +2

    7:40 හසා කොමඩියෙන් පෙන්වන්නෙ රැල්ලට යන සුළු පැත්තක්.
    ඊට වඩා ලස්සනම විහිළුව මෙයයි:
    මිනිස්සුන්ට අත්‍යවශ්‍යයි කෑම, වතුර, දැනුම වගේ දේවල්. සොබා දහම දෙන්නෙ නිකං.
    එනිසා, මිනිස්සු නිකං දෙන දේ බලාපොරොත්තු විය යුතුයි.
    ඇයි ඒවට බ්‍රෑන්ඩ් ගහගෙන සල්ලි වලට විකුනන්නෙ?
    මොකෝ, සල්ලි නැත්තං නොකා නොබී මෝඩයො වෙන්නෙයි?
    මේකනෙ නියම කොමඩිය, හසෝ.

  • @palithagamage7673
    @palithagamage7673 ปีที่แล้ว +1

    Excellent analysis.

  • @samanthavidanage2193
    @samanthavidanage2193 ปีที่แล้ว

    Meweni wedasatahanak mage jeewithetama beluwamai oyata theruwan saranai

  • @fabbyfabby526
    @fabbyfabby526 ปีที่แล้ว

    Once again another amazing message with comedy. 👌Super

  • @mahendraamunugama7
    @mahendraamunugama7 ปีที่แล้ว +1

    Wow ❤❤❤ මාර කොමඩි එකක්

  • @fight-or-flight6352
    @fight-or-flight6352 ปีที่แล้ว +2

    Nice content 🤩

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 ปีที่แล้ว +1

    තව හොද එකක් තියෙනව හසා යාන්තම් ලාභ ලබන රජයේ ආයතනයක් හරි පුද්ගලික ආයතනයක් තියෙනව නම් රජය දෙනව දීමක් ඌට නැත්තටම නැති වෙන්නෙ ආයිත් ඔලුව උස්සන්න බැරි වෙන්නම 🤣🤣🤣🤣

  • @sansan353
    @sansan353 ปีที่แล้ว +1

    හෙනගහන ඇත්ත මේව🥲🙏

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 ปีที่แล้ว +4

    දෙමළ චිත්‍ර පටියක් තියේ වී.අයි.පී. කියල(වේල ඉලලා පට්ටදාරී)ඒ කියන්නෙ එහෙත් ඇති අපි වගේම කාලකන්නි රටක්නෙ නේද🤔

  • @moviesexplained5723
    @moviesexplained5723 ปีที่แล้ว +3

    හසාගේ කන්ටෙන්ට් එකේ පොයින්ට්ස් සමහරු වැරදියට තේරුම් අරන් ඉන්නේ.

  • @roshanabeysinghe5036
    @roshanabeysinghe5036 ปีที่แล้ว

    ඇත්තම කතාව හසා සම්පූර්ණ ඇත්ත, ලංකාවේ උන් නිකං පිනට කන ජාතියක් කරල තියෙන්නේ මජර දේශපාලුවන්,

  • @rajindagunasena3383
    @rajindagunasena3383 ปีที่แล้ว +2

    It’s so nice to see these type of “comedians” coming up in Sri Lanka, doing stand up! For me his content is perfect, nicely set up & written! The problem is majority of SL people do not get it…
    Some think he is giving us a a solution for our problems! That’s why they comment arguing his "තර්ක" is wrong and what’s the solution etc. They even ridicule anyone who admired and has the capability to understand the humor and laugh wit him, saying those are idiots!
    Actually I t’s them who are the idiots for expecting a solution from a “comedian”! His job is to make us laugh, entertain and not give a political speech with hollow promises. He is a stand up comedian using his humor to point out the issues in our society & system, to make “us” think and find the solution by “our selves!”
    Instead these idiots who criticize him & us expect the solution also to be “given” by the comedian! That it self proves Hasalaka’s point of our people “waiting” for someone to find solutions! Most of SLs are that stupid, or been duped & conditioned over 100 years to just sit and beg!
    So basically these complainers do not realize that by their own actions they prove Hasalaka’s point and they are intact the “dogs” he’s joking about!
    Great stuff Hasalaka, keep them coming!

  • @aslakmal6913
    @aslakmal6913 ปีที่แล้ว +1

    100% true Hasa !!

  • @helanwasanthawitharana760
    @helanwasanthawitharana760 ปีที่แล้ว

    Balu weda karana balu ranila atulu balu relama beliya uthu ekak. Jaya wewa hasa.

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 ปีที่แล้ว

    Patta bn

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 ปีที่แล้ว +1

    Well said hasaa..

  • @lushaniwathsala8926
    @lushaniwathsala8926 ปีที่แล้ว +1

    Good content.

  • @kasungunathilaka9246
    @kasungunathilaka9246 ปีที่แล้ว +1

    කහපාට එකක් ඇදම් හිටපු අක්ක දිහා බලන් හිටපු අය කෝ බලන්න 😁

  • @lalithjayatilake6202
    @lalithjayatilake6202 ปีที่แล้ว +1

    එලකිරි,,,😂

  • @wptrpriyadarshana6587
    @wptrpriyadarshana6587 ปีที่แล้ว

    අන්තිම ටික👍✌️✌️✌️

  • @harshabuddhika2894
    @harshabuddhika2894 10 หลายเดือนก่อน

    Hasa innawa qiyannay ethana supiriyak thamai ❤❤❤❤

  • @jagathhathurusinghe9750
    @jagathhathurusinghe9750 ปีที่แล้ว

    Mage sithuvili bottuwe thawath sagayek indeema gana ma sathtu Wanawa wagema mage uththamacharaya ........obata sahooo!

  • @Englishlife962
    @Englishlife962 ปีที่แล้ว

    jokes aside, the way you said that we are asking to have everything on free, makes me motivated

  • @linuxwindowsandroid7231
    @linuxwindowsandroid7231 ปีที่แล้ว

    *කොමඩියෙන් ඔලුවටම*

  • @jeewanharshanath5057
    @jeewanharshanath5057 ปีที่แล้ว

    Superb

  • @wptrpriyadarshana6587
    @wptrpriyadarshana6587 ปีที่แล้ว +1

    රස්සාවක් හොයාගන්න බැරි උපාධියක් මොකටද

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +1

    ඇයි තව නිකන් කන කොටසක් ඉන්නව දන්නේ නැද්ද 😊

  • @navodimaheshika915
    @navodimaheshika915 ปีที่แล้ว

    Kalekin ahpu supiriyak. ❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว

    හසා මරු

  • @mathsiseasy-9400
    @mathsiseasy-9400 ปีที่แล้ว +6

    ගොඩයමු කල්ලියේ උන්ට ඔහොම්මම කිව්ව නම් පට්ට රනිල නිකන් ඉදන් වසර 50ක් අපෙන් කන කාලකණ්ණි නායකයෙක් කියලා. හිගන්න තමා රනිලා. උන්ට කඩේ යන චින්තලා වගේ මිනිස්සු මේ රටේ මොක්කුද? එක එකාට ස්පොන්සර් උනාට කමක් නෑ. හැබැයි ගොඩනගාගත්ත පොඩි නම හරි අපරාදෙ හසා....😅

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +3

      මට ඇත්තටම මිනිස්සුන්ට කියන්න ඕන දේවල් තමයි මචං මං කියන්නෙ. ප්ලැට්ෆෝම් එක කාගෙ වුනත් මට අවුලක් නෑ...

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 ปีที่แล้ว +1

      @@thehasalaka ඔය ස්පොන්සර් කරන උන් කරන්නේ රනිල්ට මේක හදන්න පුළුවන් සීන් එකක්නේ... ඔය කියන කතාවේ යන්නේ අර රාජ්‍යසේවකයො දැම්ම කතාවෙ එහෙම රනිලුයි උගේ වටේ හිටපු ඔය මනූෂ, හරීන්, සාගල, වජිර වගේ උන් ජිල් ගැහුව වගේ නිකන් කතාව... අවුලක් නෑ මේව කමෙන්ට් වලින් කතා කරල ඉවරවෙන ඒව නෙමේනෙ.
      ප්ලැට්ෆෝම් මොකක් උනත් කතාව කියනවා කියන්නේ ස්පොන්සර් මොකා උනත් කතාව කියනවා කියන්නේ නිකන් ලැට් වළක් කඩන් උනත් බත් කන්න පුළුවන් වගේ සීන් එකක් නේ... අවුලක් නෑ හොදේ.... කරන් යමු කරන් යමු......

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +2

      @@mathsiseasy-9400 මං එහෙම කියලා තියෙනවද මචං... ඔයා ඔළුවෙ හදාගත්ත ඒවට මං උත්තර දෙන්න ඕන්නෑ මං හිතන්නෙ. උත්තරත් ඔයාම හිතාගන්න.

    • @thusharasilva19
      @thusharasilva19 ปีที่แล้ว +1

      @@thehasalaka ඇත්තටම මේකේ පොඩි අවුලක් තියෙනවා brother. Chinthana කියන්නේ මන් කාලයක් ආස කරපු character එකක්. හැබැයි දැන් ගොඩ යමු කියල එකක් හදා ගෙන රනිල් ට කඩේ ගිහින් ගූ වෙලා ඉන්නේ. ඔයා මෙතනට සෙට් වෙද්දී වැඩිය හිතන් නැතුව ඇති. හැබැයි ඔය මේ හිටගෙන තියෙන්නේ ගූ වළක් උඩ.
      දාර්ශනික talks දෙන්න පුළුවන්. හැබැයි තමන් හිට ගන්න තැන් වල ගූ තමන්ගේ ඇගේත් ගෑවෙනවා.
      Content එක නං සුපිරි. හැබැයි පරිස්සමින්. ආදරේ හින්ද කිව්වේ හොදේ.

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +2

      @@thusharasilva19 කන්ටෙන්ට් එක දිහා බැලුවොත් කන්ටෙන්ට් එක පේනවා. අසූචි වල දිහා බැලුවොත් අසූචි වල පේනවා. ඔයා බලන හැටියට තමයි. ආදරෙයි ❤️

  • @kamalpathirathnalage4458
    @kamalpathirathnalage4458 ปีที่แล้ว

    Patta patta thada thada bro ♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥⚡⚡👍👍

  • @lilanthakamal596
    @lilanthakamal596 10 หลายเดือนก่อน

    💯

  • @n-lyrics8798
    @n-lyrics8798 2 หลายเดือนก่อน

    කුඩු ගහල කියල තේරෙන්නෙ මට විතරද ❤

  • @info_bits
    @info_bits ปีที่แล้ว

    100% පට්ට

  • @shirleyaaron2169
    @shirleyaaron2169 9 หลายเดือนก่อน

    There is an unemployed graduates union in other countries as well. Morocco, South Africa, and Gahana are some of them.

  • @amilatharanga6950
    @amilatharanga6950 ปีที่แล้ว

    සුපිරි👍

  • @user-wp6qd1yy9o
    @user-wp6qd1yy9o ปีที่แล้ว

    Nkn kanaawata me video eka set wune iwara wenakan balanna wuna👊🏽🔥❤️👌

  • @sumudunilanka
    @sumudunilanka ปีที่แล้ว

    Excellent !

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว

    පට්ට යකූ...😎

  • @user-oc6vg6qj6i
    @user-oc6vg6qj6i 11 หลายเดือนก่อน

    govithena kiwa kathawa hari.

  • @rangapeiris8345
    @rangapeiris8345 ปีที่แล้ว +2

    සූපිරීයක් හසා ❤

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    Patta ma Patta ❤❤❤

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 ปีที่แล้ว +1

    අසාධාරණයට විරුද්ධ වෙන්නෙ කොහොමද hasa අයියා. meka ලංකාව. අපි කියන්නෙ කාටද. හැම තැනම udama ඉන්නෙ patta හොරෙක්. uta කිවොත් අපි මේක හදමු කියලා ඌ ඉස්සෙල්ලම අයින් කරන්නෙ අපිව. නීතියක් නැති රටක සාධාරණ යක් කොහෙද.

  • @ashenkleo
    @ashenkleo ปีที่แล้ว

    පට්ට කතාව

  • @updateSL
    @updateSL หลายเดือนก่อน

    maru

  • @judesilva7740
    @judesilva7740 ปีที่แล้ว

    Beautiful talk☺☺☺

  • @angelafernando7929
    @angelafernando7929 ปีที่แล้ว +4

    පරන JVP mind set එකත් ඔහොමමයි. කාගෙන් හරි නිකන් ගන්න (ඉල්ලලත් නෙමෙයි බලෙන්ම) තමයි බලන්නෙ.

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +1

    මොකද දොරේ අගුල නැතිවෙලාද? 😅🤣😂