තැප්‍රොබේනියන් කොමඩි නයිට් - හසා | Taprobanian Comedy Night - Hasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • HASA preforming at Royal Taprobanian Comedy Night
    #sinhalacomedyclub
    Royaltaprobanian

ความคิดเห็น • 692

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman 3 ปีที่แล้ว +675

    මුල සිට අගටම බැලුවා! මේක තියෙන්නේ කොහෙද, කවද්ද? ඇවිල්ලම නරඹන්න හිතෙනවා! ☺️🙏

    • @psychographerlk
      @psychographerlk 3 ปีที่แล้ว +20

      @Dushyanth Weeraman Nugegoda Royal Thaprobain eke thibbe ayya. milak nathi thrilak. Dan iwarai aye kawada thiyaida dan naha.

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  3 ปีที่แล้ว +126

      ආයෙ වැඩක් තියෙන දවසට දැනුවත් කරන්නං... තෑන්ක්ස්...

    • @sajithkarunanayaka812
      @sajithkarunanayaka812 3 ปีที่แล้ว +17

      අනිවා...හැමෝටම දැනුවත් කරන්න..❤

    • @sampathweragoda8821
      @sampathweragoda8821 3 ปีที่แล้ว +6

      thiyana thena hoyagena gihin hamaniyan sannasgala ekka

    • @pubududilshan1456
      @pubududilshan1456 3 ปีที่แล้ว +9

      ඉලග තිනවාම් පොඩ්ඩක දැනුවත් කරන්න

  • @KONARAVLOG
    @KONARAVLOG 3 ปีที่แล้ว +376

    ජෝක්ම නෙමෙයි හිතන්න ගොඩක් දේවල් තිබ්බා👌

    • @lakiyafreefire1632
      @lakiyafreefire1632 3 ปีที่แล้ว +3

      කොනාර බෙබි

    • @mhbjt523
      @mhbjt523 3 ปีที่แล้ว +12

      හිතන්න දෙයක් නැති ඕනම දේක උනත්....හිතනව කියල ලෝකෙට පෙන්නල පොරක් වෙන්න දගලන උන් අතරෙ ....ඔයා හරි නිහතමානීව කොල්ලෙක් කෝනාර....😂😂😂

    • @osandasaman4825
      @osandasaman4825 3 ปีที่แล้ว +3

      Motivation Konara 😂💔

    • @thivankadranathissa
      @thivankadranathissa 3 ปีที่แล้ว +3

      අල්ලගන්න බැරි උනා නේ තාම මූව 😂 බොරු මෝටිවේසන් ටෝක් එකක් දාලා video එකක් කරගන්න

    • @sahanrukmal818
      @sahanrukmal818 3 ปีที่แล้ว +1

      මචං අනිවාර්යයෙන් මූට සපෝට් එකක් දීපං

  • @pathum.r9398
    @pathum.r9398 3 ปีที่แล้ว +57

    කැපෙන ඩේට වලට උපරිම සදාරණයක් 😍

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p 2 ปีที่แล้ว +25

    මේවනෙ ජොක් මෙච්චර කාලේකට අහපු ජිවිතේට වැදගත් අදර්ශයක් දේන ජොක් 🤭🤭🤣🤣🤣🤣🙏🙏

  • @dinukaperera6804
    @dinukaperera6804 3 ปีที่แล้ว +51

    ❤️❤️❤️ගහන්නත් දීලා සල්ලිත් දෙනවද 😂😂😂😂 Best part ever ❤️

  • @missakanandun..1356
    @missakanandun..1356 3 ปีที่แล้ว +54

    ඉදිරිපත් කිරීම "මරු".❤️ කැමරාකරණය "නොදකිං" 😫

  • @naveenkumarasinghe7769
    @naveenkumarasinghe7769 3 ปีที่แล้ว +173

    හිනා වෙන්න ඕනේ කියලා සමහර තැන් වල මතක් කරන්නවගේ එකෙක් මහා හයියෙන් හිනා වෙනවා 😂😂😂

  • @upekatharindu7336
    @upekatharindu7336 3 ปีที่แล้ว +55

    මේවට හිනායන්නේ නෑ කියන උනුත් ඉන්නවනේ
    ps
    දකුණු පැත්තේ ඉන්න කෑල්ලනම් ලස්සනයි

  • @abhilyrics4178
    @abhilyrics4178 3 ปีที่แล้ว +8

    මුල ඉදලා අගටම මුල ඉදන් අන්තිම වෙනකන් 3 පාරක් බලුවා😂😂

  • @pearlsofeurope
    @pearlsofeurope ปีที่แล้ว +1

    තුන් වෙනි පාරත් බැලුව මචන් , මේක හරය ගැබුරු දේශපාලනික කතාවක්, කලාවෙන් කල හැකි දේ ගැන තවත් උදාහරණයක්

  • @bhagyakulathunga7996
    @bhagyakulathunga7996 3 ปีที่แล้ว +17

    හිනාවක් එක්ක හිතන්න යමක්..සුපිරි වැඩක්..පට්ට❤️❤️

  • @neilsansh2630
    @neilsansh2630 3 ปีที่แล้ว +15

    This is the best performances of Hasa 😂💖🤩

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +20

    මුල ඉදන් අගටම බැලුවා.. ගොඩාක් දේවල් ඉගෙනගන්න තියෙනවා මේකෙන්.. Jock ම නිමි..❤️❤️

  • @ryanfernando8370
    @ryanfernando8370 3 ปีที่แล้ว +15

    ස්තූතියි උපුල් සර්... 🙏❤️
    මොකා මොනව කීවත් මටනම් සර් දෙවියෙක් වගෙයි
    (තවමත් සියසින් ⁣දැක නැතිමුත්)
    ලංකාවට ආ විගස මම සර්ව බලන්න එනවමයි ❤️

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +1

      සව බැලුවා ද

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 2 ปีที่แล้ว +2

    දැන් නං ෆෑන් ආ! නියමයි! ස්තූතියි! අර්ථවත් කොමඩි වලට!

  • @harshananilanga365
    @harshananilanga365 3 ปีที่แล้ว +5

    අයියේ එකන්ම් සුපිරී❤️❤️🙏🙏👌

  • @StickManSL
    @StickManSL 2 ปีที่แล้ว +14

    තැරි දාර ආතල් එකක් දීලා...අන්තිමට පපුවටම දෙනවා❤️🤟

  • @pramodyadilshan1379
    @pramodyadilshan1379 3 ปีที่แล้ว +8

    වෙනස්ම තාලේ ආතල් එකක්... එලම කිරි...

  • @bratredhar8957
    @bratredhar8957 2 ปีที่แล้ว +3

    දකුණු පැත්තෙ පහළ කෙලවරේ සුදු නෝනාට නං හිතගියා 😍

  • @ameeshthenuka3310
    @ameeshthenuka3310 2 ปีที่แล้ว +3

    10 වෙනි වතාවට බලන්නේ😂😂😂😂💓💓

  • @madhukadilshan8637
    @madhukadilshan8637 2 ปีที่แล้ว +6

    හසා මට කතා කළා daa super brother ❤️

  • @sahansam168
    @sahansam168 3 ปีที่แล้ว +94

    ඒ ටීෂර්ට් එක - මට කතා කලාද....? 😘😘😂😂😂😂😂

  • @k.sudharshan7666
    @k.sudharshan7666 3 ปีที่แล้ว +6

    අයියෙ සුම්මා ගතියටම තිබ්බා 👌👌👌✌️👌👌

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +8

    ඒක නම් නියමයි මචන්.නතර කරන්න නම් එපා.පිස්සු හැදෙයි කියල බයයි.

  • @mudiyanse.
    @mudiyanse. 3 ปีที่แล้ว +14

    අායේ කියන්න වචන නෑ උබ සුපිරි මචං හසා.... ❤❤

  • @achiyamusic9775
    @achiyamusic9775 3 ปีที่แล้ว +3

    හිතන්නට යමක්☝ නියමයි ජය වේවා

  • @Dubli9
    @Dubli9 3 ปีที่แล้ว +17

    හරි අමරුවෙන් හිනා උන්නා බං .. තව පොඩ්ඩක් ඉගන ගනින් මචෝ...

    • @sakaart9756
      @sakaart9756 3 ปีที่แล้ว +1

      Sira oii mona gothayek da mu

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +36

    10:55 දී කාට හරි පඩයක් ගියා වගේ ඇහුන.

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +2

    supiri katha katak .. ❤❤❤❤❤👍👍👍👍👍

  • @sachindakodithuwakku347
    @sachindakodithuwakku347 3 ปีที่แล้ว +77

    සජියගෙ අලි මන්තරෙ කිව්ව නම් කියල හිතුන අප්ප

    • @wkaih
      @wkaih 3 ปีที่แล้ว

      sira

    • @AMITHNALAKAJayashantha
      @AMITHNALAKAJayashantha 3 ปีที่แล้ว

      නියමයි හසා බ්‍රෝ..යටට ඇඳලද...

    • @note3files799
      @note3files799 3 ปีที่แล้ว +6

      සජිත්ට ආතල් දෙන්නෙ නෑ බන් තැප්‍රොබේන් එකෙ. ආර්ථික ගැටලු වලට මුනදෙන්න වෙනවා එහෙම උනොත් 😜😜

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  3 ปีที่แล้ว +4

      @@note3files799 😂😂😂😂

  • @diliparavinda203
    @diliparavinda203 3 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ...බන්...එල ..සුබ පැතුම්..අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️💦💦💦💦

  • @TinyTrailblazersHub
    @TinyTrailblazersHub 3 ปีที่แล้ว +25

    කන් දෙකට බඩේ අමාරුව හදුනා මියුසික් එක එක කණකින් විතරක් ඇහෙද්දී

  • @dilinierandika3810
    @dilinierandika3810 3 ปีที่แล้ว +7

    In fact,if sumanasiri and Nadaraja had been like that,Mr.Gotabhaya would not be president in country today🤣🤣😎

  • @dimuthsameera1255
    @dimuthsameera1255 3 ปีที่แล้ว +1

    Hasa uba nam ratata maru sampathak.hamadema supiriyata kiyanawa

  • @sahansam168
    @sahansam168 3 ปีที่แล้ว +5

    I am Waiting 😘😘

  • @imalkathilakarathna9450
    @imalkathilakarathna9450 ปีที่แล้ว +1

    කැරි සැපා බං අයියෙ උබ නම්.. කොරියාවේ ඉදන්... ලංකාවට ආපු දවසක අනිවා එනවා කොන්සෙට් එකක් බලන්න උබේ😘❤️

  • @sameerasampath4480
    @sameerasampath4480 3 ปีที่แล้ว +3

    Niyamai aiyee oyage eka vidiyo ekakwath maga arala naa mamanam mewagem godak dewal igana ganna puluwann

  • @slcrazyyoutuber413
    @slcrazyyoutuber413 3 ปีที่แล้ว +3

    නියමයි හසා අයියා සහෝදරයා ජය වේවා ❤️❤️❤️

  • @shanhashan2501
    @shanhashan2501 3 ปีที่แล้ว +5

    ජය වේවා වැඩේ මරු අයියේ😁❤️

  • @minolmalin719
    @minolmalin719 3 ปีที่แล้ว +7

    ඇත්තටම සුපිරි වැඩසටහනක්..අපිටත් ජොයින් වෙන්න බැරිද...

  • @SampathWeerasekaraa
    @SampathWeerasekaraa 3 ปีที่แล้ว +4

    Mewa jokes neme.. mewa real talks 👌

  • @ashanrkalubovila9396
    @ashanrkalubovila9396 3 ปีที่แล้ว +4

    හසා.... මරු

  • @Ugussa04
    @Ugussa04 3 ปีที่แล้ว +4

    Ambo eka වෙනම ආතල් එකක්

  • @sachithrajay7965
    @sachithrajay7965 3 ปีที่แล้ว +8

    මරු හසා! 🤩👌

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 ปีที่แล้ว +6

    අදරෙයි ❤️

  • @rushankuma
    @rushankuma 3 ปีที่แล้ว +28

    සියවසේ ‍හොදම ස්ටෑන්ඩ්අප් කොමඩි ප්‍රසන්ටේෂන් එක වගේ කතා ටිකක් බුකියෙ දැක්කා. එක්කෝ මේක නෙවේ වෙන්න ඇති.

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  3 ปีที่แล้ว +7

      අම්මට සිරි එහෙමත් තිබුණද... මේ ඒක නෙමෙයි බං...

    • @kavishkadilshan3516
      @kavishkadilshan3516 3 ปีที่แล้ว

      @@sinhalacomedyclub thibba

  • @teransasanka9737
    @teransasanka9737 3 ปีที่แล้ว +4

    Ammo🤣🤣🤣 patta

  • @kandamaceylon798
    @kandamaceylon798 3 ปีที่แล้ว +1

    Niyamai niyamai,,

  • @YohanHk416
    @YohanHk416 3 ปีที่แล้ว +26

    හරක් මස් කන්නේ නැත්තේ වෙන මුකුන් නෙමේ එදා ඉදන් හරකා නිසා අපි බත් කාපු නිසා පවු පින් නිසා නෙමෙයි බන්🥰🥰🥰

    • @Ni-Yo02698
      @Ni-Yo02698 3 ปีที่แล้ว +2

      ඒකත් ඉන්දියාවෙන් ආව එකක්...

    • @YohanHk416
      @YohanHk416 3 ปีที่แล้ว +11

      නැ සහොදරයා මමත් හරක්ගෙන් හාලා තියනවා කිරි අරගන එවා බිලා. තියනවා ඒ නිසා ඒ සතාව මරාගෙන කන්ඩ බැ සහොදරයා

    • @pubudupelarachchi6854
      @pubudupelarachchi6854 3 ปีที่แล้ว +1

      niyama kathawa bro!

    • @dhanushkamohottala3054
      @dhanushkamohottala3054 3 ปีที่แล้ว +1

      බත් කාපු කතාවට වඩා තියෙන්නේ ඉන්දියාවේ හින්දු සංස්කෘතියෙන් ආපු බලපෑම.

    • @vishkalum623
      @vishkalum623 2 ปีที่แล้ว +9

      සිරාවට බ්‍රෝ. හරක මරන්න එපා කියන්නෙ පව් පින් සීන් එකක් නෙමෙයි. ඉස්සර හරකගෙන් තමයි පව්ලක් ගමක් රටක බහුතරයක් වැඩ කෙරෙන්නෙ. කිරිටික,බර අදින වැඩ,කුබුරු වැඩ, මුලු රටේම අක්කර ගනන් කුබුරු හෑවෙ හරක්. ගෙවල්වල බිමට ගාන්නෙ හරකගෙ ගොම ටික,ගොයම් පාගන්නෙ හරක. ගැල් අදින්නෙ හරක තව කොච්චර වැඩ උගෙන් ගන්නවද. උගෙ ජීවිත කාලෙම කරන වැඩ වල ගුනේ තියන්න ඕන නිසයි මරං කන්න එපා කියන්නෙ. මිසක් පව පින ලොකුද පොඩිද බලල නෙමෙයි.

  • @mohamedrafi845
    @mohamedrafi845 3 ปีที่แล้ว +13

    I'm waiting so long buddy

  • @gayanlakmal1912
    @gayanlakmal1912 3 ปีที่แล้ว +3

    සුපිරි අසා.....

  • @dinulmanjitha5854
    @dinulmanjitha5854 3 ปีที่แล้ว +5

    නියමයි hasa🖤👍

  • @Limit233
    @Limit233 3 ปีที่แล้ว +7

    Best comedy show ever❤️🤩

  • @fakeaccvanced1017
    @fakeaccvanced1017 3 ปีที่แล้ว +3

    Amo amo amo බඩත් කොර උනා...
    අමො අමො අමො 😂

  • @mayurafernando4009
    @mayurafernando4009 2 ปีที่แล้ว +1

    හිනා යන් නෑ කියලා කොමෙන්ට් එකක් දාන්න ගියෙ....පාඩුවෙ ලෙප්ට් උනා

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 3 ปีที่แล้ว +2

    මෙතන ඉන්න උන් ටික හිනාවෙන්නම කියල හිතාගෙන ලෑස්තිවෙලා ආපු නිසාම හිනාවෙනව වගේ එකක් තමයි මට හිතෙන්නෙ.. අගක් මුලක් නැති සාමාන්‍යයෙන් ප්‍රසිද්දියේ නොකියන වචන සෙට් එකක් ඔහේ කියල දාල පොරවෙන්න හදන සීන් එකක් මට පේන්නෙ.. සන්නටම හොඳයි ඉතින්..!

    • @bhashithachamupathi6190
      @bhashithachamupathi6190 2 ปีที่แล้ว +1

      එ උනාට අර්ථයක් නැත්තෙමත් නැ සහොදරයා💗

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 2 ปีที่แล้ว +2

    Niyamai විහිළු unata hithanna yamak thiyeno

  • @sasinduwijenayaka2653
    @sasinduwijenayaka2653 3 ปีที่แล้ว +3

    පට්ට ඕයි

  • @realscarystories4659
    @realscarystories4659 3 ปีที่แล้ว +3

    *Sinhala Comedy Club* Nice!! video

  • @imranusoof4364
    @imranusoof4364 3 ปีที่แล้ว +4

    Long awaited hasa ...jayawewa !

  • @calisthenicssrilanka764
    @calisthenicssrilanka764 3 ปีที่แล้ว +4

    Avicharawath samajaya😌

  • @d.dharmaseena2832
    @d.dharmaseena2832 3 ปีที่แล้ว +4

    මිනිස්කම... ☝

  • @jay_Roshan
    @jay_Roshan 3 ปีที่แล้ว +4

    Aiyage performance dakkama ඊර්ෂ්‍යාත් හිතෙනවා...

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job hansa

  • @sanudasathsara7226
    @sanudasathsara7226 3 ปีที่แล้ว +2

    Love this.great job❤️.

  • @vishkalum623
    @vishkalum623 2 ปีที่แล้ว +4

    හරක් මරන්න එපා කිව්වෙ පව පින ලොකුද පොඩි සීන් එකක් හින්ද නෙමෙයි. හාල් මැස්ස කූනිස්ස මරන එකේ පවයි හරක මරන එකේ පවයි දෙකම එකයි කියල ඒ කාලෙ මිනිස්සු දන්නව. හරකගෙන් කරපු වැඩ කන්දරාවක් තිබුන ඉස්සර, කිරිටික,ගොමටික,කුබුරු අක්කර ගනන් හෑම,ගොයම් පෑගීම, බර අදිනව,ගොං කරත්ත. එදිනෙදා වැඩ හැමදේටම නොමිලේ උදව් කරේ හරක. ඒකෙ ගුනේ තියන්න ඔන නිසයි ඉස්සර මිනිස්සු බහුතරයක් හරක් මස් කන එකෙන් වැලකුනේ. ❤️

  • @nisalraigamage8986
    @nisalraigamage8986 3 ปีที่แล้ว +6

    ජයවේවා!

  • @bawanthaaberathne9579
    @bawanthaaberathne9579 3 ปีที่แล้ว +4

    මේවට හිනා යන උන් ඉන්නවනම් බෙහෙත් ගනින්

  • @isvidanagama3726
    @isvidanagama3726 3 ปีที่แล้ว +4

    සුපිරි හිනාගිහින්ම පණ ගියා...........
    දිගටම මේ වගේ එවා දාන්න.....
    අපේ වලව්වෙත් එකක් තියන්න හිතුනා මේක දැකලා

  • @nisaldilsaramuthukumarana5220
    @nisaldilsaramuthukumarana5220 3 ปีที่แล้ว +2

    කොයිවෙලේහරි හිනායයිනෙ කියල ඉවර වෙනකල් බැලුව. අපරාදෙ ඩේට ටික

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  3 ปีที่แล้ว

      අයියෝ... අපරාදෙ... එඩරස් එක එවන්න මං ඩේටා කාඩ් එකක් එවන්නං...

    • @nisaldilsaramuthukumarana5220
      @nisaldilsaramuthukumarana5220 3 ปีที่แล้ว

      එපා බන්😂 හිනා ගිය නැති උන් සේරටම ඩේට කාඩ් දෙන්න ගියොත් කී දාහකට දෙන්නද උබ?

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  3 ปีที่แล้ว

      @@nisaldilsaramuthukumarana5220 ඔව්... දැනටත් අසූපන්දහක් විතර බලල තියෙනවනෙ... ඒත් අවුලක් නෑ... මේක බලන්න ඩේටා ඉවර කරගෙන කවුරුවත් හිගමනට වැටුනොත් හරි නෑනෙ... මං ඩේටා කාඩ් එකක් එවන්නං...😁

    • @nisaldilsaramuthukumarana5220
      @nisaldilsaramuthukumarana5220 3 ปีที่แล้ว

      @@sinhalacomedyclub නෑ අවුලක් නෑ නයිට් ටයිම්නෙ. මං ඒ ටික අමතක කරන්නං. ආයි මේ නම දැක්කම නොබල හිටියම ඉවරයිනෙ. බොහොම ස්තූතියි කරුනාවන්තකමට.

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  3 ปีที่แล้ว

      @@nisaldilsaramuthukumarana5220 අනේ එහෙම කරන්න එපා මචෝ... කොහොම හරි බලහං... මං දාන දාන විඩියෝ එකට ඩේටා කාඩ එකක් එවන්නං... අනේ... නොබලනං ඉන්න එපා... 😂😂😂

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 2 ปีที่แล้ว +2

    🖤 ❤මරු ❤ 🖤

  • @Nish558
    @Nish558 3 ปีที่แล้ว +28

    පෙලක් ගොබ්බයො හිනා යන් නැ ගගා කියෝනව...හිනා යන් නැත්නම් අපිට මොකක්ද කියන්නෙ ඕක කියන්න ඕන දෙයක්ද කොමෙන්ට් වලින්😹😹😹...කියනෙක තේරුම් ගනින් හිනා ගියෙ නැතත්.

  • @-ushantj
    @-ushantj 3 ปีที่แล้ว +5

    අම්මෝ.. යකෝ.. කව්ද කියහං පුක මිරිකුවේ..🤣🤣🤣🤣🤣

  • @GambitMolars
    @GambitMolars 3 ปีที่แล้ว +17

    නූතන අන්දරේ.. 😍🤩😅🤣 හිනා වෙන්න වගේම උබ ඔලුවට ගොඩක් දේවල් දෙනවා.. Good luck බ්‍රදර්.. Cheers

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +2

    Excellent

  • @VlogTimekeeper
    @VlogTimekeeper 3 ปีที่แล้ว +2

    Favorite

  • @iamstar3747
    @iamstar3747 3 ปีที่แล้ว +2

    Maru maru lassanai wade ✌✌🔥🔥✌✌

  • @casubiknows7084
    @casubiknows7084 3 ปีที่แล้ว +3

    මටත් මේකට සම්බන්ද වෙන්න ආසයි දැනගන්න ඕන දෙවල් ඇති එතන

  • @asankaisthebest1
    @asankaisthebest1 3 ปีที่แล้ว +33

    සුපිරි බන්... රසල් පීටර්ස්, ට්‍රෙවර් නෝවා, කෙවින් හාට්, වරුන් තාකූර් කැලේ බන්...ගෙහාන් බ්ලොක්ටත් මේක ඇවිත් බලල ඉගෙන ගන්න ගොඩක් ඒව තියනව...(කොහොමද හරියටම හිනානොයන විදියට මේ මගුල් කරන්නෙ කියල)..keep up the great work....😂😂

    • @kanishka__
      @kanishka__ 3 ปีที่แล้ว +2

      Russell Peters
      Kevin Harts
      Sarah Silverman
      Trevor Noah
      😍

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  3 ปีที่แล้ว +3

      රසල්, ට්‍රෙවර්, කෙවින්, අපේ ගෙහාන් පවා පොරවල්නෙ මචං... මං ඒ ලෙවල් එකට නැති එකට උඹට අප්සට් ගියානං සොරි මචං...

    • @asankaisthebest1
      @asankaisthebest1 3 ปีที่แล้ว +1

      No offence bn.. but සිරාවටම හිනාගියෙ නෑ...content එක අවුල් වගේ.. Anyway හොදට කලොත් නොබල ඉන්නෙත් නෑ.. ජය වේවා

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  3 ปีที่แล้ว

      @@asankaisthebest1 🙏☺️

    • @pabindulakshitha4669
      @pabindulakshitha4669 3 ปีที่แล้ว +5

      සමහර දේවල් වලට හිනා යන්න කණ්නාඩියක් ඉස්සරහටම ගිහින් බලන්න වෙනවා මචං..
      සමහර විහිලු එහෙමයි. ඒවයෙ හිනා වෙන්න වෙන්නෙ අපිටම, අපි ගැනමයි.
      ඒ විහිලු තේරෙන්නත් ඉතිං යමක් කමක් තේරෙන්නෙ ඕනෙ

  • @isurudbandara375
    @isurudbandara375 3 ปีที่แล้ว +1

    Ek maru ❤✌️

  • @sithilainduwara4905
    @sithilainduwara4905 3 ปีที่แล้ว +27

    මම: හිනාවෙමුද
    යාලුවා: හා
    මම: හිනායන්නෑ නෙ

  • @heshansachintha285
    @heshansachintha285 ปีที่แล้ว

    නියමයි හසා අයියේ ❤❤❤

  • @thisaralakshan9040
    @thisaralakshan9040 3 ปีที่แล้ว +4

    Amboo aiyeee.ubnm 🤣🤣

  • @rukshanmeegaswatte4949
    @rukshanmeegaswatte4949 3 ปีที่แล้ว +2

    සුපිරි,

  • @prabasachi5263
    @prabasachi5263 3 ปีที่แล้ว +2

    Ado aiya... Maru oi.... Bada allan hina yanawa.... Me wage ewa thawa oneeeeee... 😂😂😂😂

  • @hbwijerathna2231
    @hbwijerathna2231 3 ปีที่แล้ว +2

    Patta

  • @CDSWaveArtYouTubeChannel
    @CDSWaveArtYouTubeChannel 3 ปีที่แล้ว +3

    හරක් මස් සීන් එකට විරුද්ධ අය කෝ

  • @sanjayarathnayake784
    @sanjayarathnayake784 3 ปีที่แล้ว +4

    ikmantooooooooo

  • @kavindas.rajapaksha9770
    @kavindas.rajapaksha9770 3 ปีที่แล้ว +6

    කාලෙකින් අහපු හොදම කතාව😂

  • @dayanpalliyaguru4648
    @dayanpalliyaguru4648 3 ปีที่แล้ว +2

    Patta !

  • @pasindudidulanga4902
    @pasindudidulanga4902 3 ปีที่แล้ว +1

    පට්ට❤️😎

  • @jayanthasameera6550
    @jayanthasameera6550 3 ปีที่แล้ว +2

    ජය වේවා .. Thankyou .❤️

  • @annahari7288
    @annahari7288 3 ปีที่แล้ว +18

    මෝඩ රැලක් ගොං පොරක් එක්ක. අනේ බූරුවනේ..

  • @amilaudara8772
    @amilaudara8772 3 ปีที่แล้ว +4

    සුපිරි 😂

  • @supunmaduranga3513
    @supunmaduranga3513 7 หลายเดือนก่อน

    පට්ට br ❤❤

  • @jayattanayake9402
    @jayattanayake9402 3 ปีที่แล้ว +8

    Very organized .. supper delivery .. this reflects the hard work behind this excellent work
    I wish you all the best

  • @rameshrukshan5599
    @rameshrukshan5599 3 ปีที่แล้ว +16

    අනේ මට කියපන් මෙක කොහෙද තියෙන්නේ කියලා.
    මු සන්නගෙ පුතාද....

  • @ranjan2821
    @ranjan2821 3 ปีที่แล้ว +1

    Balanna gaman comment karanne... Umba patta.. Niyamai ban... Supiri. Keep it up machan.

  • @kuruppusugath7957
    @kuruppusugath7957 ปีที่แล้ว

    The best comedy ever

  • @merakiincorporated
    @merakiincorporated 3 ปีที่แล้ว +2

    ඒක මරු