Sir mekata reply ekak ona mata. Mn A/l shy 3 ma kara.eth mata anthima shy eketh chemistry eka shuwar nathuwa giya.gedra aya kiwwa shuwar na wage nam language course ekak karla ikmanata rata yanna kiyala.e nisa dn japn language eka karanawa.eth hithe asawa thama thiyenne mehe idagena mokak hari karannamai.sir 4 weni parak a/ l karannada ahuwoth mata pissu kiyala hithaida dnne na.eth ehema karath campus yanna ba kiyala dnnawa. 3 n gamanakin bari una eka 4 weni sareth ehemma wei kiyala hithennath puluwan.sir aduma widyapita wage hari yanna ehema karoth puluwan weida apply karanna..man mara widihata hira wela inne meka nisa.😢
1st shy eke chemistry wl එපාම කරපු පාඩම organic...ඒත් දැන්නම් ආසම පාඩම organic ❤ඒ සර් නිසාමයි ...thank you sir 🥰🙏
ගණනය pesuru mcq ටික සර් කරන්න කියලා කියනකොට pause කරලා සර් විවරණය කරන්න කලින් තනියම කරා.උත්තරේ හරි උනාම මම හදවතට එකගව ගොඩක් සතුටු උනා❤ඒ සතුට .....❤ වෙනදා වගේ බයෙන් උත්තර තෝරන්නෑ.mcq එකත් එක්ක ගේම ඉල්ලනවා වගේ කරන්නෙ. ( අන්තිමට mcq එකටත් පොඩි කින්ඩි හිනාවක් දානවා.රන්දීර් සර්ගෙන් ඉගෙනගත්ත ගෝලයෙක් කියලා එයාටම කියලා කොලර් එක උස්සගන්නවා 🤭 ) අන්තිමට mcq ඔක්කොම ඉවර වේගෙන එනකොට පුදුම සතුටක් දැනෙන්නෙ 😍🤗❤ ගොඩක් පින් සර්.දැන් ප්‍රශ්න හොය හොය කරන්නෙ සර් නිසා.😊❤🙏🧑🔧
සුපිරි. කරගෙන යමු වැඩ ටික. ජයෙන් ජය.
sir May masaye Organic tika igena ganna Bandana padama godak oneda
Ne. Carbon ta bandana 4 k thiyanawa kiyala dannawanam ethi.
Organic Chemistry 2024 Discussion Group 👇👇👇
t.me/organic2024DrRK
2024 AL Chemistry Revision
👇👇👇
t.me/DRRK24CHEMISTRY
Sir mata 2025 classvala recordin ganna puluvanda
Ow puluwan.
t.me/+oiSr-UlIZ_hlMDU9
@@DrRandeerChemistry payment karanne kohomada sir
Site එකේ Register වන ආකාරය සහ Payment Options 👇👇👇
th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
sir apni eke thina past papers wala time eka masa 2n iwra wenwda
3 months
Sir mekata reply ekak ona mata. Mn A/l shy 3 ma kara.eth mata anthima shy eketh chemistry eka shuwar nathuwa giya.gedra aya kiwwa shuwar na wage nam language course ekak karla ikmanata rata yanna kiyala.e nisa dn japn language eka karanawa.eth hithe asawa thama thiyenne mehe idagena mokak hari karannamai.sir 4 weni parak a/ l karannada ahuwoth mata pissu kiyala hithaida dnne na.eth ehema karath campus yanna ba kiyala dnnawa. 3 n gamanakin bari una eka 4 weni sareth ehemma wei kiyala hithennath puluwan.sir aduma widyapita wage hari yanna ehema karoth puluwan weida apply karanna..man mara widihata hira wela inne meka nisa.😢
Eka gena man danne ne. Sorry. Poddak hoyala balanna. Campus nam 3rd eken passe yanna be
සර් මන් 1st shy ලිව්වෙ 2021 results cff chemistry c ඉතුරු දෙක ෆේල්.ඊටපස්සෙ 2022 apply karala liwwe na .2023 exam ලිව්ව Ccc වගේ ඒවි කියල හිතනව.ආපහු exam කරන්නත් හිතෙනව සර්.එහෙම කරොත් වෙන්න පුළුවන් අයහපත් ප්‍රතිඵල මොනවාද වයස ප්‍රශ්නයක් වෙයිද කැම්පස් ගියොතින්.
Campus yanna wayasa adala ne
@@DrRandeerChemistry hari sir thnq
❤❤
Sir 2026 A/L clz walta join wenne kohomada
t.me/DrRK2026T