- 674
- 11 460 363
Chemistry Made Easy
United Kingdom
เข้าร่วมเมื่อ 13 ต.ค. 2019
Advanced Level Sinhala medium [Sri Lanka] Chemistry Made Easy by Dr. Randeer Karunanayake using the worlds only algorithm based teaching process
วีดีโอ
Inorganic දැනුමක් නැති වුනත් එන්න. A to Z කරගමු.
มุมมอง 7K14 วันที่ผ่านมา
Inorganic දැනුමක් නැති වුනත් එන්න. A to Z කරගමු.
Exam Stress එක දරාගෙන සුපිරියට වැඩ කරන විදිහ
มุมมอง 6Kหลายเดือนก่อน
Exam Stress එක දරාගෙන සුපිරියට වැඩ කරන විදිහ
October සහ November මාස වල පන්ති සැලසුම්
มุมมอง 4.2Kหลายเดือนก่อน
October සහ November මාස වල පන්ති සැලසුම්
දැන්වත් හරි ට්‍රැක් එකට වැටිලා වැඩ කරමු.
มุมมอง 8K2 หลายเดือนก่อน
දැන්වත් හරි ට්‍රැක් එකට වැටිලා වැඩ කරමු.
Intel එකේ work කරන්න අවස්ථාව හදාගන්නේ කොහොමද?
มุมมอง 3.3K2 หลายเดือนก่อน
Intel එකේ work කරන්න අවස්ථාව හදාගන්නේ කොහොමද?
අනුමාන ප්‍රශ්ණම තියන Full Paper Class ආරම්භය
มุมมอง 3.3K2 หลายเดือนก่อน
අනුමාන ප්‍රශ්ණම තියන Full Paper Class ආරම්භය
Physical Chemistry වල ලකුනු 40 ගන්න විදිහ
มุมมอง 9K2 หลายเดือนก่อน
Physical Chemistry වල ලකුනු 40 ගන්න විදිහ
භෞතික විද්‍යාව youtube එකෙන් free ඉගෙන ගමුද?
มุมมอง 4.6K3 หลายเดือนก่อน
භෞතික විද්‍යාව youtube එකෙන් free ඉගෙන ගමුද?
Physical Chemistry පුලුවන් වෙන පන්තිය
มุมมอง 3.3K3 หลายเดือนก่อน
Physical Chemistry පුලුවන් වෙන පන්තිය
එක් එක් පාඩමට වෙන් කල යුතු කාලයන් සමග
มุมมอง 10K3 หลายเดือนก่อน
එක් එක් පාඩමට වෙන් කල යුතු කාලයන් සමග
උසස් අධ්‍යාපන අවස්ථා සහ පිටරට රැකියා අවස්ථා ආදී සියලු විස්තර
มุมมอง 4.7K4 หลายเดือนก่อน
උසස් අධ්‍යාපන අවස්ථා සහ පිටරට රැකියා අවස්ථා ආදී සියලු විස්තර
2024 / 2025 Theory / Revision - Inorganic Chemistry
มุมมอง 19K4 หลายเดือนก่อน
2024 / 2025 Theory / Revision - Inorganic Chemistry
2024 AL Chemistry Revision - ජූලි මාසයේ සැලසුම
มุมมอง 3K4 หลายเดือนก่อน
2024 AL Chemistry Revision - ජූලි මාසයේ සැලසුම
සිහිය රැකගන්න techniques ගැන විද්‍යාත්මක විග්‍රහයක්
มุมมอง 3.4K5 หลายเดือนก่อน
සිහිය රැකගන්න techniques ගැන විද්‍යාත්මක විග්‍රහයක්
නිවැරදි Vision එක ඔයාව AAA කට අරන් යන විදිහ
มุมมอง 4.7K5 หลายเดือนก่อน
නිවැරදි Vision එක ඔයාව AAA කට අරන් යන විදිහ
2024 AL Chemistry Main සහ Rapid Revision Paper Class
มุมมอง 3.6K5 หลายเดือนก่อน
2024 AL Chemistry Main සහ Rapid Revision Paper Class
AAA දාන්න නම් ඔබට මේ ගුණාංගය අනිවාර්යෙන් තිබිය යුතුයි
มุมมอง 7K5 หลายเดือนก่อน
AAA දාන්න නම් ඔබට මේ ගුණාංගය අනිවාර්යෙන් තිබිය යුතුයි
FSCB හැම මට්ටමේ හැම ලමයෙක්ටම plan එකක් හදන විදිහ
มุมมอง 10K5 หลายเดือนก่อน
FSCB හැම මට්ටමේ හැම ලමයෙක්ටම plan එකක් හදන විදිහ
Lesson Wise සහ Past Paper wise Discussion අධ්‍යනයටද ක්‍රමයක්
มุมมอง 8K5 หลายเดือนก่อน
Lesson Wise සහ Past Paper wise Discussion අධ්‍යනයටද ක්‍රමයක්
විභාග පාස් වෙන කලාව දන්න ලමයෙක් සමග කතාබහක්…
มุมมอง 14K5 หลายเดือนก่อน
විභාග පාස් වෙන කලාව දන්න ලමයෙක් සමග කතාබහක්…
Results අවුල් වුනොත් වැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?
มุมมอง 4.2K5 หลายเดือนก่อน
Results අවුල් වුනොත් වැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?
ආයේ කවදාවත් Recording ගොඩනොගැහෙන ක්‍රමයක්.!
มุมมอง 4.5K6 หลายเดือนก่อน
ආයේ කවදාවත් Recording ගොඩනොගැහෙන ක්‍රමයක්.!
Admission eka aran skip karama absent kiyalada vatenne danna kenek kiyannko
Please sir advice me සර් මගෙ 1shy 2020 ,ssf resalt සර් 2024 mage 3rd shy එක ලියනවා BBC wage දාගන්න පුළුවන් කියලා හිතෙනවා.මම මොකද්ද කරන්නෙ skip කරන්නද ලියන්නද
සර් 2025 Revision හරි Theory හරි ක්ලාස් කරනවද ? සර් මේකට රිප්ලයි කරන්නකෝ ක්ලාස් වලට සම්බන්ද වෙන්නේ කොහොමද ...?
කවුරු හරි කියන්නකෝ school uniforms අදින්න බැරිද private කරන ළමයින්ට
Puluwanda ehema
Sir man 2021 1shy sss.2 shy css..mn hariyta weda nokara kale e shy dekama..me shy ekath hariyata weda karala ne godak.sir mata pissu wage.ane mokd krnne man..eth mata mita wada puluwan mata sir 😢
So if you don't take the admission would it count as a ahy or not? Plzzz
You should get admission for yourself if you're school applicant and looking forward to participating in A/L again. It's a kind of valid document to prove that you skip the shy. If you're private applicant you may already received it.
@miaminoah9430 if i not apply 3rd shy then what happen? It count or not?
So if you gonna apply for university with your latest result and don't wanna sit for another shy it's okay to not geting your admission. Even if government issued a admission for you as you wish. It couldn't count as a shy if you not sit for the relevant year. I really can't help without knowing what shy you want to skip or don't want to sit ever. Hope this help u
Super❤
Ane sir දැන් තමා තේරෙන්නේ හැමදේම මාස තුනක් වගේ ඉදන් එත් තේරෙනව දැන් ඉවරයි කියලා මන් 2025 කරොත් මට aniwa A3 sure💯මොකද කරන්නේ සර් ලියලා දන්නවා එන්නේ අඩු result එකක් කියලා දවස් ගානක් බොරුවට ගිහිල්ල වැඩක් නැනේ 🙂
dawas ganak aparade wenne na. oya meka skip karanna epaaa me danena pressure eka nathi wenawa oya skip kaloth e nisa oya me thiyana thathweta muna denna fail wenna hri kmk na liyanna. comfortable zone eken eliyata enna
3rd nm witrk skip krnna.mn 1shy mkt wd nokr skip krnna idl fail wennm gihin liwwa.eken mn godk dewl igen gtta.1st,2nd nm skip krn epa komth.therumk na
@@swethafernando-pf9bl ow eth hitht mara awul waradunane kiyla🙂
@@sathilaranatunge ow hitht mara awul jeewithe waradunane kiyla🙂
සර් ගැන කියන්න වචන නෑ සර් සර් නම් මිහිපිට දෙවියෙක් වෙන ගුරුවරු සල්ලි වලට විතරයි .. මට මගේ ජීවිතේ හම්බුන හොඳ ම් ගුරුවරයා මට මගේ Al ජිවිතේම එපා වෙල හිටියේ සර් නිසා තමා stress එකක් නැතුව exam එක ලියන්න යන්නෙ ..... සර්ට ගොඩක් පින් අපිට මේ මෙහෙම උගන්නලා අපේ ජීවිතේ ගොඩ දානවට සර්ගෙ අම්මයි අප්පච්ත් නිවන් දකින්න ඕන ආදරෙයි සර් ..❤️ ගොඩක් පින් 🙏🙏
මේ ටික සුපිරියි සර්..මෙච්චර කල් organic රට පටලගෙන ඉගෙන ගෙන තියෙන්නෙ.🥲 බයෝ පාඩම් කරන ගමන් benzene ටිකත් ගොඩදාගන්න ගමන්.🙂
මට olevel 9As' තිබ්බා.Alevel වලට ආවට පස්සෙ ඔහේ ක්ලාස් යනවා එනවා කිසිම වැඩක් කරෙ නෑ,පස්සෙ first shy 23 skip කරා.24 ත් ආපහු revision ගියා හරියට තියරියක්වත් තිබ්බෙ නෑ.ඔහොම ඒකත් ඔහේ යන අතරෙ තමයි results ආවෙ.මාත් එක්ක හිටපු ගොඩක් යාලුවන්ට හොද result එකක් ඇවිල්ලා තිබ්බා.වෙන subject කරන කට්ටියත් හොද ප්‍රතිඵල අරගෙන තිබ්බා.මට ගෙදරින් වගේම සමාජයෙනුත් ලොකු පීඩනයක් ආවා හොදට ඉගෙන ගත්ත මට මේ මොකද උනේ කියලා.ෆේල් වෙන්න හරි 1st shy කරානම් අද මම මීට වඩා හොද තැනක.කවදාවත් 1st 2nd shy ස්කිප් කරන්න එපා.මට රන්දිර් සර්ව හම්බුනෙ මාස දෙකෙන් S/C වැඩපිලිවෙල නිසා.මම දැන් හිටියට වඩා පොඩ්ඩක් උඩට ඇවිල්ලා ඉන්නෙ.ඒත් අනිත් විශයන් දෙක ගන්න දෙයක් නෑ.මේ පාරනම් ඕන දෙයක් වෙන්න කියලා ලියලා ලබන අවුරුද්දම කැප කරලා කෝමහරි හොද result එකක් දාන්න බලාපොරොත්තු වෙනවා.
sir mcq pp ekt kalin dawase baluwata kmk nddaaaaaa
Ow balannna
Thank you sir ❤
සර් මගේ 1 shy fff bio වලට හොදට වැඩ කලත් physics ,chemistry වලට වැඩ කලේ නෑ සර්ගෙ inorganic live එක බලලා වැඩ කරන්න ගත්තේ ඒත් physics f මට්ටමේ ඉන්නෙ skip කරන්න හිතෙනවා ඒත් ගෙදර අය skip කරන්න එපා කියනවා skip කලොත් ප්‍රශ්නයක් වෙයිද
Shy ekk skip kroth ilaga shy eka scl eken dann puluwnd? 🤔
Puluwn
Sir mcq revesion ekak wage krmuko 2025t😁❤️
Admission aran shry ekaleewe netham eka skip wenawada? Aye praiwat daddi e shry ekaenma liyanna puluwan da?
Puluwn,eka dawasakwat exam giye nattn skip wenw,math admission aran first shy kre na,me para skolen damme 1st shy
Sir if we are private candidates do we only get two shys to get into government university? I went to an international school, and my school teacher said that we get only two shys, but she never mentioned where she got that information from. Sir can u pls say if this true??😢😢
No. 3 attempts will be allowed.
@DrRandeerChemistry thank you for the reply sir
@@noriatalithadid you go for any schools to do a levels. I did not went to any school
Sir sirge rasayanika gananaya video tika ganna puluwanda
සිසුන්ගේ ඉල්ලීම පරිදි (අධ්‍යයන කාලය අඩු) ipad එකේ ඉගැන්වූ Chemistry Syllabus එකේ සියලු පාඩම් ඒවායේ අධ්‍යයන කාලය සමග පහත දක්වා ඇත Chemistry Lesson wise (pdf) apni.lk/course/teacher/drrandeer/course/2023rpdf පරමාණුක ව්‍යුහය - පැය 15 apni.lk/course/2023rpdf/2023/1 බන්ධන හා ව්‍යුහය- පැය 15 -apni.lk/course/2023rpdf/2023/2 රසායනික ගණනය-පැය 12 - apni.lk/course/2023rpdf/2023/3 රසායනික ගණනය - 2 කොටස- පැය 9 - apni.lk/course/2023rpdf/2023/4 වායු - පැය 9 + රසායනික සමතුලිතතාවය -පැය 12 - apni.lk/course/2023rpdf/2023/5 අම්ල - භෂ්ම සමතුලිතතාවය- පැය 9 - apni.lk/course/2023rpdf/2023/6 අම්ල - භෂ්ම සමතුලිතතාවය - 2 කොටස - පැය 9 - apni.lk/course/2023rpdf/2023/7 ද්‍රාව්‍යතා ගුණිතය- පැය 12 / සමජාතීය කලාප සමතුලිතතාව / විෂමජාතීය කලාප සමතුලිතතාව- පැය 15**- apni.lk/course/2023rpdf/2023/8 චාලක රසායනය- පැය 12 - apni.lk/course/2023rpdf/2023/9 කර්මාන්ත රසායනය හා පරිසර රසායනය- පැය 21 - apni.lk/course/2023rpdf/2023/10 විද්‍යුත් රසායනය- පැය 15 - apni.lk/course/2023rpdf/2023/11 #apni_admin
sir mn 3rd shy ek skip krnn inne.eth addmision ek thama awe na.web site eken dawnload kr gtha.printout addmision eka laga thiya gthaoth prmanawath weida.nthinam education department ekt ghin original eka gnn weida sir.
''GURUVARU'' kiyana vachaneta vena nirvachana oneda 🥰😎🥺💞...
Sir ගේ අනිත් mcq විවරන ටික ගන්නේ කොහොමද
apni.lk/course/ppr/2023/5 Meken yanna
Sir mn 2021 first shy man eka kla itpsse mn 2022 skip kala.mn godak asnipen hitiya nisa.itpsse mn 2023 second shy kra.eka mt gdkma awl gya.eken psse mn exam athaerlama dala august idn weda kle.dm me 2024 third shy eka lynne mn dn bio A.chem c physics s+ wge ttyenne me tike weda krla mt c+ wge.genaweko eth chem ekath tiyena nisa mt mita wda puluwn kylath dnn.nisa mt exam skip krnn hithenw.medicine ynn ekama heene nisa🥺sir mn admistion gtta sign kragtta.mn.meka skip kloth 2025lyna exam eka mge third shy kyl ned wetenne mt government campus gyeki ned.medicine?wayasa getaluwk wen na ned? shy eka ituru wenw ned
Exam ekat noya hitapuwam shy eka skip wenawa.25 eka third shy thma ethota.medicine yann puluwan wayasa aulk na.
@Aar0721 thnq❤️shy dekak skip krpu eka prashnyk wen na.ned
@@RDS3A24 na ehema aulk na
@@Aar0721 gov campus ynna apply krddiwth mukut awlk wen na ned🥺mt hri.bayai..meka skip kloyh shy dekak skip wena nisa..lankawe government cmpus wla medicine gnna wayask ema.mukut nane 🥺
@@RDS3A24 danna tharamin ehem prashnayak naha..medicine walata wayasa adala naa..api skip karala unath shy 3 k athulatha pass wena eki wenna one...anika ohom skip karapu aya innw.baya wenna epaa..hodata wada karann.
තර්ඩ් එක ස්කිප් කරත් ෆස්ට්,සෙකන්ඩ් ශයි නම් ස්කිප් කරන්න එපා...
ඔව් අදම පටන් ගන්න ඕන හැබැයි. නැත්තම් ආපහු වේලාව තියනවා කියලා හිතලා අවසානේ බල්ල ආපහු පන්නපුවම අර ස්කීප් cycle එකට වැටෙනවා. සර් හරි ❤ මං 3rd shy
Sir, I'm 2020 batch student🥺,I skipped exam 3 times ,Will this affect my selection for medical faculty?? Please answer sir🙏🙏🙏🙏🙏😢 (‼️sorry for my English mistakes‼️)
No
@@roverappuhami382Thank you 🙏
But u should have the admissions in previous exams
@roverappuhami382 👍
අපි එකසෑම් එකට පෙනී හිටියේ නැත්තන් Ab කියලා වැටෙනවා නේද? මට ඇඩ්මිශන් ආවා ඒත් මගේ පිසික්ස් අවුල් මේ මගේ තර්ඩ් එක ඒ නිසා අවදානමක් ගන්න බෑ එකම හීනේ මෙඩිසින් යන්න 🥺 මට කාටවත් කියන්න බෑ මන් මේ පාර ලියන්නේ නෑ කියලා පුදුමාකාර ප්‍රශ්න ගොඩක මන් ඉන්නේ ඒත් මට පිසික්ස් අවුල් නිසා මේ පාර ලියන්න කොහොමවත් නෑ සකන්ඩ් එක වගේනන් අනිවාරෙන් ලියනවා🥺 මට ඕන ab කියලා පෙන්නන් එක නතර කරගන්න මොක්ද මගේ රිසාල්ට් බලන්න ගොඩක් අය බලන් ඉන්නවා එයාලට කියන්න වෙනවා මන් ලිව්වා කියලා එහෙම කරන්න පුලුවන් විදිහක් තියෙනවනන් අනේ කියන්න්කෝ🥺🙏🙏🙏 රිසාල්ට් එද්දී තමා ඒ ප්‍රශ්නේ එන්නේ 🥺 කාටවත් අපේ රිසාල්ට් බලන්න බැරි වෙන්න හදන්න බැරිද විභාග දෙපාර්තමේන්තුවට කතා කරලා 🥺 දන්න කෙනෙක් කියන්න්කෝ
Ab wenh bn 😒 exm index ek ghuwm mkt pennanne na
Nh nh absent kiyl watenw
Gedr kattiygen support ekk thiyenwnm pita ayt kiynn course ekkt apply kra kiyl hri gedr oyge manasika nidahasa wenuwen pita aya kiyana dewl gana hithnn laasthi wenn ep. Oya oaya wenuwen inn oyt oya target ek achieve krgnn puluwn unoth oy katha kiyna aya nathiwenw edata oyt hithei mona mgulkt mn ara dwswl exam liynne nthiw inn eka anith ayat kiyn eka gana hithuwe kiyl
මටත් ඕකමයි ප්‍රශ්නෙ,දැන් ස්කිප් කරනවා කියලා අනිත් අයට කියන්නෙ කොහොමද කියලා 🙂 ඉතින් ඔයා ඔයාගෙ ඉන්ඩෙක්ස් එක අනිත් අයට දෙන්න එපා.result awm result ahn ayt ekko oy edit krl hri ab dl ywnn. ඔයා ඔයාගෙ හීනෙට මහන්සි වෙන්න ❤️
Sir second shy එක skip කරොත් ඊළඟ පාර ලියද්දි ඒ shy එක 2 nd shy එකම නිසා ඒක ඉස්කෝලේන් ද ලියන්න ඕනී... නැත්තම් private ද ලියන්නේ.. අනේ මට උත්තරයක් දෙන්න sir 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ai second eka skip karanne 🙂
@RandomClipsCast මම skip කරලා ඉන්නේ... මම 3 rd එක private දැම්මේ....මේ shy එක 2 nd shy එක නිසා Private ද දාන්නේ... නැත්තම් ඉස්කෝලෙන් ද දාන්න ඕනී
@@SaduniHansima එක ළග අවුරුදු 2 ක් විතරයි ඉස්කෝලෙන් දාන්න පුළුවං.
@@SaduniHansima අපිටනම් එහෙම තමයි ඉස්කොලෙන් කිව්වේ
@@RandomClipsCast ඒ කියන්නේ ඒ shy එක private නේද දාන්නේ
Mama 1shy.A/L walata awilla masa 6k withara yaddi mata oluwe kekkumak heduna.ewarayak wen nethi ekak.hedunwa sathi 3,4 ynkm thiyena oluwe kekkum.doctor la kiwe migraine ekak kiyla.kohomahri awurudu 1ka hamarak withara oluwe kekkuma hinda duk winda.pdm krnna wune ne, clss yann wune ne,aduma syllables ekwath cover karagann wune ne.ee wunata mama me para fail wenna hari exam eka liynwa❤
Math 1shy okkom fail kyl dngen lypu ekek aniwa fail wenna hri lynna.eken oya loku deyk igen gnnw
Thank you sir ❤❤❤❤................
Thank you sir ❤❤❤❤................
Sir mn 2nd shy skip karala 2024 al admission eka fill karaddi 3rd shy kiyala fill kale eka nisa thawa shy ekak karanna unoth eka 4th shy kiyalane danna wenne ethakota university yanna gatalywak wenawada 🥺🥺
Shy eka ,eka laga depaarak skip karanna puluwanda.health problem hinda. Ane meekata uththarayak dennako
Me shy eka skip karoth meka mage pasweni shy eka wagei
Thank you sir ❤❤❤
1ST shy 2 nd Shy skip කරන්නෙපා...මමත් 2021 shy එක skip කරා..මම biology කරේ.. මට A 2 S 1 ..Biology වලට S එක...අපිට result එනකොට අගෝස්තුත් පහු උනා...මට mcq phy .47 .chemistry 43...Biology 20 ...ක් තිබබ...මම colombo biology බලාපොරොත්තුවෙන් හිටියෙ..මට ඒකවත් ආවෙ නෑ..ඒක නිසා ඊලග shy එකත් කරන්න හිතුව...ඒත් exam එකට මාස 4 යි තිබුනෙ...ඒක නිසා shy skip කරා...අන්තිමට exam එක අමතක වෙලාම ගියා...කවදාවත් exam එක skip කරනවනම් clz යන එක නවත්තන්න එපා..අන්තිමට මට medicine තියා campus වත් නෑ...දැන් මම ජොබ් එකක් කරනව..ඔයාල skip කරනවනම් 3rd විතරක් skip කරන්න...කරල වැඩනම් අතාරින්නෙපා.....මට උනු දේ වෙන කාටවත් නොවෙන්න ඕනෙ නිසා කිවුවෙ..මගේ යාලුවො ඔක්කොම campus ..හැමදාම stage නැගපු මම ගෙදර....කවදාවත් වැඩ කරන එක නවත්තන්න එපා..මේක පුරුද්දට යන්ව shy skip කරන එක..Good luck❤❤❤
@ithin oy aye shy ekk kre ndd,aprdene,aye krnn thiyenne mhnsiwel
මෙක බැලුවොත් structure එකට එන එකෙන් අවමය ලකුනු තුනක්වත් ගන්න පුලුවන්ද... ඔක්කොම බැලුවොත්❤
3rd shy eke chemistry & physics awlk naa shape.. Shape kiynne A or B. Eth bio kochchara kalath goda da gnn baa. Me shy ek skip karala maths walin A/l karana ek kochchara effective ekk weidaa
අඬනවා තනියම.. පසුතැවීම, ගියපු කාලෙ ආයෙ ගන්න බෑ.. වැඩ කරන්න කම්මැලිකමේ ඉද්දි වැඩ කරන්න කොහොමහරි පාස් වෙන්න කියපු රත්තරං වචන මතක් වෙවී පපුව පිච්චෙනව උගුර වේලෙනව කං අඟුළු වැටෙනව පීඩනේ පිට වෙන්න කඳුළු එන්නැති උනාම.. 1st shy English medium. වැඩක් කරනව තියා සිලබස් එකවත් දන්නෙ නෑ. දැනගන්න ඌමනාවකුත් නෑ.. මගදි සිංහලට මාරු වෙනව. මාරු වෙලා ගෙදරින් පන්ති යන්න සල්ලි දෙනව.. පන්තිත් ගිහින් විභාගෙ දවසෙ Bio විතරක් කරල ගෙදර එනවා.. Result ආවම Bio පාස්(S) අනිත් 2 ab (absent) 2nd shy ආයෙම පන්ති යනව.. ගෙදරින් සල්ලි දෙනව.. හැබැයි chemistry එක දිගට එක පන්තියක ඉන්න බැ. මාරු වෙනවා.. පස්සෙ youtube වලින් chemistry ඉගෙන ගන්නව කියල හිතනවා.. විභාගෙට යනව, 3ම ලියනවා.. Result ආවම mcq 34ට Bio C, mcq 18 ගානෙ අනිත් 2 S පාස්. කැම්පස් නෑ.. 3rd එක කරන්නත් ඇවිත් 😢 පන්ති යන්න ගෙදරින් නම් ඉල්ලන්නෑ කියල හිතුව.. youtube ඇත්තටම පිහිට උනා.. chemistry වලට විශේෂයෙන්.. ඒත් දෙයියනේ මං paper ලීවෙ නෑ. ප්‍රශ්න කරේ නෑ.. දැන් විභාගෙට දවස් 4කට කලින් ගෙදරින් බනිනව මෙච්චර අවුරුද්දක් දීලත් උඹට බැරි උනා නම් ආයෙ දුන්නත් ඔච්චරම තමයි.. තාත්තා ඇස් රතු කරං දුක කේන්තියට හරවල පිට කරනවා.. මෙච්චර අවුරුදු ගානක් උඹ වෙනුවෙන් වියදම් කරපු සල්ලි මට ආපහු දීපං!" 🥺
Oya 3 Rd shy aka skip karala eelaga para karanna . Mula idanma past papers ma Kara Kara inna vibage wenakanma athokota hari lakunu nikanma anawa 😊 gedara ayata e Gana therum karala denna ❤ good luck .. hitha haiyya Kara ganna ..
You tube akenuth godak dewal karanna puluwan chemistry chemistry made easy , past papers TV balanna. Physics no zero ❤ dp education
Mnnm kynne oya mek skip krl ilg ek krnna.komth exam ek tiyennet october ne.oyt mek krgnn plwn.yt ekm athi me gema ghnna.past papers krnna mona noklt
මම (2022) maths - sff (2023)- sss 3rd shy එක වැඩ කරගෙන ආව ccc වගේ හිටිය හැබැයි සල්ලි ප්‍රශ්න එක එක දේවල් උනා. දැන් මම අයෙත් විභාගෙ ලිව්වොත් පාස් වෙන්ඩ පුලුවන් හැබැයි මගෙ උපරිමේ ඒක නෙවෙයි කියල මං දන්න නිසා මේ පාර skip කරනව කියල මං තීරණය කරල තිබ්බෙ. හැබැයි හිතට බයෙන් හිටියෙ මං ගත්ත තීරණේ හරිද වැරදි ද කියල. ඒ අතරෙ තමයි සර් වීඩියො එක දාල තිබ්බෙ. දැන් මං දන්නව මං ගත්තෙ හරි තීරණයක් කියල. දැන් ඔලුවට මාර සැහැල්ලුයි සර්. කොහොම හරි ගොඩ යනවමයි.😌
same 🥲
First shy 2021 den 3rd shy eth fff mattame den Me para uparima try ekk denw sss daganna.sir 4th shy karoth pradhana campus nethuwa wena yanna puluwn ewa monawada
මම මේක බලන්න ආවෙ skip කරන්න sir ගෙන්වත් excuse එකක් බලන්. No excuse 🥲💔
සර්ට ගොඩක් පින් සහ ස්තූතියි. මාත් 3rd shy මේ වෙලාවෙ මටත් ලකුණු මදි මගේ ටාගට් එකට යන්න. ඒත් මන් බයේ හිටියේ මේ ගැන අහද්දි එක එක අය එක එක කතා කිව්වෙ. සර්ගෙන් තමයි ගොඩක් දේවල් දැනගත්තෙ. ගොඩක් පින් සර් 🙏❤🎉
Thank you sir🎉❤😊
Thank you sir ❤
අත්දැකීමෙන් කියන්නේ මෙව්වා නම් ඇත්තම ඇත්ත.....
25 Exam thiyene october wld ?
නංගී මල්ලි...2 nd shy skip කරන මෝඩ වැඩෙ නම් කරන්න එපා....ඒක තමයි කරන ලොකුම ගොන් වැඩෙ....අත් දැකිමෙන් කියන්නෙ ඔයාලගෙ 2nd එක නම් skip කරන්න එපා.....3 rd shy අය නම් ටිකක් හිතලා තීරනයක් ගන්න.....🙂
@@HimayaDisanayaka akke admission aragena shy eka skip karann puluvanda eka shy ekk vidiyata gan nadda ethakota
ඇත්ත සෙකන්ඩ් ශයි එක ස්කිප් කරාම හිතුවටත් වඩා කල් ඇදෙනවා එක්සැම් එක
අනෙ කවුරුහරි මට බැරි වෙයි මට බැරි වෙයි කියලා වගේ හිතෙන නිසා ස්කිප් කරන්න යනවා නං ඒ මොට්ට වැඩේ කරන්න එපා! මොකද ඔයා මේ පාර පුලුවන් විදියට හරි ලිවුවා කියන්නෙ ලබන සැරේ එන්නෙ මොනවද කොහොමද ටයිම් හදාගන්න ඕනෙ කියන එක ගැන අවබෝදයක් එනවා. අරයා මෙයා රිසාල්‍ට් එකට මෙහෙම කියයි අරම කියයි හැයි හැයි, යාළුවත් ලියන්නෑ මේ පාර හැයිහයි ඒ බයිලා වැඩක් නෑ. හේතුවක් නැතිව එක්සෑම් එක ස්කිප් කරන්න එපා! ඒක මහා මෝඩ වැඩක්! Straight up dumb. අත්දැකීම් කියන්නෙ ඇට්ලීස්ට් රිසාල්ට් එකෙන් ත්‍රී S හරි දාගෙන මොකක් හරි ජොබ් එකක් හරි කරලා නෙක්ස්ට් ෂයි එකට ක්ලාස් ෆී හරි හදාගන්න පුලුවන්. ඒ නැතුව ලයිට් කනුවක් ආවත් කමක් නෑ බොරුවට නං එක්සෑම් ස්කිප් කරන්න එපා මොට්ට ලමයෝ 🙂🙏
සර් , මම මේ සැරේ විභාගයට පෙනී ඉන්න ලමයෙක්. පවුල ඇතුලෙ දෙමව්පියන්ගෙ අනියම් සම්බන්ධතාවක් නිසා රන්ඩු කර කර ඉඳලා , ඒ ගැන හිත හිත ඉඳලා මට වැඩ ටික කරගන්න බැරි උනා. මේ වෙලාවෙ මම මොන වගේ තීරණයක් ගන්න එක ද හොඳ? මම දෙමව්පියන් දෙන්න එකට ඉන්න ඕනෙ කියන හීනය අත ඇරියා. දැන් ඒක අවුලක් නෑ. මම දැන් මොකද A/L එකට කරන්නෙ කියලා හිතාගන්න බැහැ. 😐
ඒ අය ගැන හිතන්නෙපා ඔයා ඔයාගෙ ගමන යන්න මටත් එහෙම අත්දැකීමක් තියේ එයාල මරාගන්නව ගේ අස්සෙ ඒත් ඔයා ඔයාගෙ වැඩේ කරගන්න හිත හදාගන්න.ඒක ඔයාගෙ නිදහසට කාරනයක් කරගන්න එපා ගැම්මෙන් වැඩ කරගන්න
@realnilah9448 ඒත් දැන් පරක්කුයි. මේක ගොඩදාගන්න වෙන්නෙ නෑ වගේ. ලබන පාරවත් බලනවා. ස්තූතියි.
@@SudeepaHerath-o7yShy එක මොකක්ද
@RashmikaLakshan-op3bp 1st
Skip කරන්න එපා කෙලවෙන්න හරි ලියන්න. කෙලවීම අරගෙන වැඩ කරන්න ගන්න ආයිත්. ස්කිප් කරපුවාම වැඩක් කෙරෙන් නෑ ඒකනිසා ස්කිප් කරන්න එපා.3rs shy කැමති තීරණය ක් ගන්න ❤