AL Chemistry hodam widiht goda dana oni lamek ynn onima Chemistry clz ek......welawa adalama nee sirge clz ekt join una kiyanne....kisi ginnak nathuwa.....gedrin lakunu aran ynne exam ekt......thank u sir❤❤❤❤❤
Sir tmi best m chemistry sir .❤ Mt first shy eke krgnn pluwn une bandana prashnen tikkui inorganic tikkui . Aayi thw mokk hri ek essay ekkui . Organic melowa deyk bh 😅 . Eth sirt pinsidd wenn dn pluwn . ❤🎉
sirge organic pariwarthana sithiyama thiyena video eka baluwata passe thamai mata organic pariwarthana karanna widihak therune ,sirta pin,organic theory danagena hitiyata pariwarthanayak karanne kohomada kiyala mata therune me clz eken ehinda ona kenek me clz ekata awilla balanna
@@DrRandeerChemistry physics tikak hiravela thibba sir ee tika goda daganna gihilla chemistry aul giya. man sige paper clzuth enava evage recordings balala gamak gahaganna puluvan vei neda sir?
sir mn mkuthma hriyta bruwa hitapu knk sirgen tmi organic goda dagtte supiriytama twa sirge website eke videos balala sir hinda chemistry goda da gtte dn mge asma subject ekth chemistry wla sir physics wlatath me wge s/c paln ekk ndd sir plz reply sir loku udduwak sirta pin mta physics mkuthma ba hriyata
Sir mama me wadasatahanata aniwaren enawa sir.. ❤ sir meka patan ganne 26 wenida nisa e wenakam thiyana dws tike oya lakunu tikata amatharawa thawa lakunu tikak ekathu kragannanm sir me welawe recommend karanne mokakda sir..😢 Thawa padamak e dws tike hadaganna plwn unoth hodai kyla hithenw. Mokada sir oya wahasatahanen ekathu wena danumen paper ekedi sir e lakunu tika 100% k ganna sambawithawaya adu nisa sir ehema ahuwe. Thawa wadipura lakunu tikak hadaganna thiyenam me dws tik e wenuwen waya karann puluwan nisai sir ehema ahuwe..😢❤
2024 AL Main and Rapid Revision Telegram Group
👇👇👇
t.me/DRRK24CHEMISTRY
Organic Chemistry Telegram Group 👇👇👇
t.me/organic2024DrRK
පන්තියට සහභාගි වීමට ලින්ක් එක
👇👇👇👇
apni.lk/course/teacher/12154548784554554212154548/course/2mnthsc2024sh
පලමු පන්තිය සැප්තැම්බර් 26 බ්‍රහස්පතින්දා සවස 7 ට apni.lk තුලින්.
Site එකේ Register වන ආකාරය සහ Payment Options 👇👇👇
th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
sir tute pdf d printed ewanwada
සර්ගේ පන්තියට එනවා කියලා ගත්ත තීරණයම මගේ ජීවිතයේ ගත්ත හොඳම තීරණය කිව්වොත් මම හරි. මොකද සර් තමයි chemistry වලට හරියනම ගුරුවරයා. හැමෝම සර්ගේ පංතියට ඇවිත් බලන්න. මේක තමයි ලංකාවේ අංක එකේ chemistry පන්තිය.
ඇත්තටම❤❤
ඇත්ත මාත් ගොඩක් chemistry ක්ලාස් වලට ගිහින් අන්තිමට සර්ව අහම්බෙන් හම්බුනේ.ඒක නම් ඇත්තටම පිනක් ❤
දන්නෙ නැති නිසා අහන්නෙ? අමිල සර්ට වඩා හොඳයිද
ආදරණීය සර් වේත❤,
22 a/l කාලේ වැඩ නොකර ඉදලා අන්තිම මොහොතේ Shy එක skip කරන්න හදපු මන් සර්ගේ Video එකක් දැකලා යථාර්ථය තේරැම් අරන් පුළුවන් විදිහට Exam එක ලිව්වා Campus යන්න තරම් හොද z එකක් ලැබුනෙ නෑ සර්....
මන් සර්ගේ study plan video බැලුවා ඒවා motivation නෙවේ කන හරහා මොළයට කියන්නේ ඒ වගේ Video වලට...
23 Exam ලිව්වා ඌව වේල්ලස්ස කැම්පස් එක ආවා සර්
මන් ශිෂ්‍යත්වය යන්තමින් Fail නොවි පාස් වුන
O/L සාමාන්‍ය result එකක් තියන ළමේක් එත් මන් අද කැම්පස් Select වුන ළමේක්...එකට හේතුව සර්ගේ video එක දැකලා shy එක skip නොකරපූ එක..
සහ මගේ උත්සහය
මන් Bio system technology කරේ එත් මන් සර්ගේ ගෝලයෙක්❤
බුදුසරණයි ආදරණිය සර්ට
ගොඩක් පිං❤
සර් ගත්ත හොදම තීරනේ තමා මේ S/ C වැඩපිලිවෙල live කරන්න තීරනය කරපු එක.සර්ගේ කලින් අවුරුදු වල මන් මේ කියන S/C වැඩපිලිවෙලට සම්බන්ද වෙලා තියෙන්වා.ඒකාලේ වීඩියෝ ටික website එකට දානව අපිට ඔන්නම් අපි බලලා කර ග්න්න ඕනේ..හැබැයි s/c වැඩපිලිවෙලට සම්බන්ද වෙන්නේ විබහගෙට මාස 2ක් තියා, කම්මැලි ලමයෙක් මිසක් හොදට වැඩ පුලුවන් දක්ශ ලමයි නෙවෙයි..(දක්ශ ලමයිනුත් ඇති.)ඉතින් එහෙම අය site එකට ගිහින් ඕක බලන්න කොහොමත් කම්මැලියිනේ..live කරනකොට ඒ වෙලාවට ඇවිත් වැඩී කර ගන්න ඕනේ කියලා දන්නවානේ..ඒකයි live කරන එකේ හොද ..❤🎉..ජයෙන් ජය..
දුබලයො වචනේ මං කියල නෑ. ඒක අයින් කරන්න. අනිත් ටික හරි.
"දුබලයාට ඇත්තේ ආසාව පමනි..උත්සාහය ජනිත වෙන්නේ වීර හදවත් තුල පමණි.."
ආ ඒ කියමන. මං හිතුවේ ඉගෙනගැනීමට දුර්වල කියන එක අදහස් කරා කියලා. දැන් හරි.
සර් ක්ලාස් එකේ කරන්නෙ ඇල්ගොරිතම් එකක් දීල ඒක බලාන ප්‍රශ්න කරන්න කියන එක කියල හිතාන ඉන්න යාලුවො මට හම්බෙලා තියනව.. එහෙම නෙවෙයි සම්පූර්ණ ඔක්කොම පාඩම කියලා දීල මතක තියාගන්න ලේසි වෙන්න විතරයි සර් ඇල්ගොරිතම් එකක් දෙන්නෙ.. පාඩම ඉගනගත්තම ඇත්තටම ඇල්ගොරිතම් ඕන්නැති තරම් ..ඒ තරම් හොදට සර් උගන්නනව .. ඇවිත් බලන්න .. ආස හිතෙයි ❤ ..
අපරාදේ ඉතිං.
Ekanm aththa....basic denne nathi eka lokuma waradda....eka mn kalayak thisse hithuwa ai eka kiyala denne naththe kiyala....sir witharai eka therum gaththa manussayek widiyata mn mechchara kalekata dakke❤❤
මන් සර්ගෙ මුලින්ම බැලුවෙ kc kp
kc kp වල ගුරුවරු පේලියෙන් දෙකෙන් සමතුලිත මවුල ගනන් ලියනවනෙ ඇත්තටම මටත් ඒක දැන් තේරෙනව ලොකු දෙයක් නෙවෙයි පොඩි දෙයක් කියල ඒත් ඉස්සර ඒකවත් ලියගන්න බෑ මට🥲🥲💔 (මන් නම් හෙනම මෝඩයෙක් කියල හිතන් හිටියේ)
සර්ගෙ විශේෂත්වේ තමයි ලමයිට බැරි දේවල් සර් දන්නව සර් ඒව පිලිවලට පේලි ගොඩකට කඩල උගන්නපු නිසා මටත් දැන් හිතෙන්ම ලියල දාන්න පුලුවන් අන්තිම පියවර ගනන් සෑහෙන්න ගොඩක් හැදුවා ගනන් වර්ගය හොය හොය
අන්න එදා තමයි මන් දැනගත්තු දවස මෙතන තමයි මට හරියන පන්තිය කියල❤️
AL Chemistry hodam widiht goda dana oni lamek ynn onima Chemistry clz ek......welawa adalama nee sirge clz ekt join una kiyanne....kisi ginnak nathuwa.....gedrin lakunu aran ynne exam ekt......thank u sir❤❤❤❤❤
Sir tmi best m chemistry sir .❤ Mt first shy eke krgnn pluwn une bandana prashnen tikkui inorganic tikkui . Aayi thw mokk hri ek essay ekkui . Organic melowa deyk bh 😅 . Eth sirt pinsidd wenn dn pluwn . ❤🎉
Sir කියන කතාවනම් ඇත්ත.. මම මුලින් 1st shy එකේ සර් කෙනෙක්ගෙ class ගියා ඒකෙ redox උගන්වන දවසෙ අර ඔක්සිකරන අංක වල e වෙනස ගන්න එක මං ඒ සර්ගෙන් ඇහුවා sir කොහොමද ඊතලයක් දාලා ඒ උඩින් අර ඉලක්කම ලියන්නෙ කියලා...ඒ පාර ඒ සර් කිව්වා ඔයා 6 වසරෙ සංක්යා රේඛාව පාඩම ඉගෙනගෙන එන්න කියලා...ඒ සර් ඒක කිව්වට පස්සෙ තමා මම දන්නෙ ඒක ගන්නෙ සංක්යා රේඛාවෙන් කියලා..නැතුව මට සංඛ්‍යා රේඛාව බැරි කමක් නෙවේ තිවිලා තියෙන්නෙ. එතනට apply කරන්න ඕනදේ ඒක කියල ඒ සර් කියලා නොදීපු එකයි වැරැද්ද කියලා...මට දැන් තමා තේරෙන්නෙ ඒ මම ගිහින් තියෙන්නෙ සර් ඔය කියනවා වගේ 40 ඉදන් 100ට උගන්වන පන්තියකට කියලා
Sir මම කලින් ගියපු ක්ලාස් එකේ sirth past paper කරන්න බයයි වගේ organic වල එක පාස් පේපර් එකක් කරේ නෑ හැබැයි theory කියලනම් මොනවද මන්දා උගන්නලා e sirgema ppr වලට ලේසි ප්‍රශ්න දාලා ආතල් දෙනවා අන්තිමට පාස් පේපර් ගත්තාම ඕගනික් ප්‍රශ්නෙත් අමුතුයි කොනක් හොයාගන්න බෑ
වෙලාවට sir hambune inorganic හැමදාම livema එනවා organic videos 20k බලලා ඉවරයි දැන් ඕගනික් පාස් පේපස් එහෙම කරන්න ආසා හිතෙනෙවා මේකටත් ජොයින් වෙලා ලොකු ගේමක් ගහනවා මේ පාර ❤
organic dn krnne rapid revision eked
එනකන් බලන් ඉදිය වීඩියො එකක්❤
Thank you sir❤
Sir inorganic ගණනය part eka mona masede kare
Rapid Revision eke july.
Main revision eke april.
Sir බ්‍රහස්පතින්දා live ekata enna bari nam apita recoding balanna puluwanda
Ow puluwan
sirge organic pariwarthana sithiyama thiyena video eka baluwata passe thamai mata organic pariwarthana karanna widihak therune ,sirta pin,organic theory danagena hitiyata pariwarthanayak karanne kohomada kiyala mata therune me clz eken ehinda ona kenek me clz ekata awilla balanna
Samathulithathawa , chalaka rasayanaya video keeyak thiyenawada sir , dan patan gaththoth karanna wela madi weida ? 😢🥲😪inorganic ,organic deka sir nisa supiriyata goda da gaththa, live karanne nathuwa videos baladdi shedule karanna therene naa 😰
Samathulithathawaya 55 hrs.
Chalaka 14 hrs.
Sathiyata peya 6 k dagena karanna. Organic inorganic dekama karala mewa nokarana eka aparadayak.
@@DrRandeerChemistry sir ganne kohomada ??
@@vladimirputin8988websit
e eken gnn puluwn adal padam Wala month ekt pay krl
Sir youtube eke parana organic play list eka baluwata kamak nadda ekei aluth ekei wenasak nadda please reply sirr
Kamak ne.
Sir 2025 clz aekata join venne khomada
Sir mn rapid rivision eke mekta enna oni na needa
Ne
2026 lamainata karana wada piliwelad dannako sir
Sir සමතුලිතතාවය leson wise gannawanam mona masa walada ganna oni.
June july august.
@@DrRandeerChemistry sir 2024 main rivition eka yatatheda balanna oni
Sir mama sirge rapid revision ave.sirgrn thama samathulithathava iganagaththe.clz eke padama karana davaswala one ganak hadaganna puluvan mattamaka hitiya.dan amathaka wela.sir mata recommend karanne prashna karanna kiyalada, recordings balanna kiyalada?
Ei prashna karana eka neweththuwe. Eka thamai awula. Ekko past papwrs ekko model papers karanna oone digatama. Nethi nam parana ewa amathaka wenawa.
Aye video balanna epa. Note eka balanna oone then wala. Prashna karanna amathaka una ewage.
@@DrRandeerChemistry physics tikak hiravela thibba sir ee tika goda daganna gihilla chemistry aul giya. man sige paper clzuth enava evage recordings balala gamak gahaganna puluvan vei neda sir?
සර් සයිට් එකද රෙජිස්ට වෙල ඉන්නෙ දැන් ක්ල්ස් එකට සම්බන්ද වෙන්නෙ කොහොමද .?
1st comment eke link eken
Sr rapid revition ekata ena lamaita e clz fees eken enna puluwn da neththan wenama pay kranna onida..
Rapid eke lamayinta oya padam okkoma karanawa neh. Okata enna oone ne
සර් rapid එකේ ශක්ති විද්‍යාව කරලා ඉවරද
October
සර් අනේ මේකට උත්තරයක් දෙන්න අද පාර්ලිමේන්තුව විසුරවනවලු ........ එහෙම උනොත් ඒක විභාගයට බලපානවද?? සමහර අය කල් යයි මාසෙකින් වගේ කියනවා සර්ගේ අදහස මොකක්ද 🥺
Main revision එකේ September මාසෙට pay කරොත් චාලක රසායනය, විද්‍යුත් රසායනය පාඩම් දෙකම මුල ඉදන් බලන්න පුළුවන් ද sir
Ow. Puluwan. Full padam dekama
1,2,5 පාඩම් හැර චාලක, සමතුලිතතාව කරමුකො sir 😢
@vladimirputin8988 site eke thiyanawa. Karaganna puluwan. Main rapid revision dekema kara.
Chalaka nam adath thiyanawa live
Sir rapid eke paramanuka viyuhaya karala iwrda
Ne. October
@@DrRandeerChemistry ok sir
Sir rapid revision ekata online pay karata passe tute courier eken genna ganna barida?
Puluwan. Wenama option ekak thiyanawaneh tute courier karanna
Sir live clases thiyenne zoom ekenda sir.. ( class ekata kalin data package ekak daganna oni nisa ahuwe sir..)
Ow.
සර් දැන් ඉතුරු වෙලා තියන කලෙත් එක්ක pass paers කරනකොට කොයි අවුරුද්දේ විතර ඉදල කරන එකද හොද . 😢
Anthima awurudu 10 aniwa karanna one
Sir, 2025 A/l mama chemistry apni eke rapid revision vedioes walin lessons cover karaganna inne,Sir vedioes thiyenne main revision eke wage paye1, 1.30videos da
Ow.
සර් ශක්ති විද්‍යාව වෙනුවට inorganic දා ගත්තට කමක් නෑනේ සර්ගේ youtube එකේ තියෙන inorganic ටික කරන ගමන් ඉන්නේ සර්
Okay.
Sir ada class ekata tutes laga thiyenna oneda sir.. payment active wela sir.. eth tute eka print krganna bari una..ada one weida sir eka.
Pdf eka ethi adata
Sir rapid revision eke me tika thama karala nh neda?
Ne.
@@DrRandeerChemistry hari sir
sir mn mkuthma hriyta bruwa hitapu knk sirgen tmi organic goda dagtte supiriytama twa sirge website eke videos balala sir hinda chemistry goda da gtte dn mge asma subject ekth chemistry wla sir physics wlatath me wge s/c paln ekk ndd sir plz reply sir loku udduwak sirta pin mta physics mkuthma ba hriyata
Poddak hoyala balanna. Man physics ekak gena denuwath ne
සර් මේක you tube live දෙනවද් ?
Apni.lk
Sir you tube enkenda ugannanne
Apni
❤
Sir inorgnaic igngnna calculation witharad one?
Wayu padamth igngnna onid?
Redox thibbama ethi
Sir karmantha thama beri
sir මන් අද තමයි වීඩියෝ එක දැක්කේ
අනේ මන් පරක්කුද
දැන් ජොඉන් වෙන්න බැරිද sir 😢
Hema padamakama dawasak wage iwara. Enisa patan ganna den. Wena wisadumak nene
Sir kohed clz thiyenne
Apni.lk
Sir mama me wadasatahanata aniwaren enawa sir.. ❤
sir meka patan ganne 26 wenida nisa e wenakam thiyana dws tike oya lakunu tikata amatharawa thawa lakunu tikak ekathu kragannanm sir me welawe recommend karanne mokakda sir..😢 Thawa padamak e dws tike hadaganna plwn unoth hodai kyla hithenw. Mokada sir oya wahasatahanen ekathu wena danumen paper ekedi sir e lakunu tika 100% k ganna sambawithawaya adu nisa sir ehema ahuwe. Thawa wadipura lakunu tikak hadaganna thiyenam me dws tik e wenuwen waya karann puluwan nisai sir ehema ahuwe..😢❤
Widyuth rasayanaya karaganna.
Ane, sirwa contact karaganna number ekak ewanna puluwannda 😢😢
Sir please mekata reply krnko. Sir mn exam kre 2021. Mge result BSF Sir. Mta phy6 kochra krath amarui. 2022 , 2023 shy dekk skip kra mn admission dala phy6 baruwa. Eetapasse Sir mn job ekk kranna gatha. Mata dn aye hithenwa phy6 wenuwta Agri walin 2025 exam krla igena gena campus yanna Sir. Ehma unoth mata campus yanna ( apply krnna) puluwan sir??
2022, 2023 admission dekma mn laga thiyenwa. Hriytama baluwoth 21 1st shy liwe mn . Anith ewa skipped.
Sir please mta campus apply krnna puluwan weida kiyala dnwa nn kiynko sir😢
Mta kohma hri campus gihin me lajjawen, guilty ekn galawenna one sir😔
Puluwan. Kisi awulak ne
Shy 3k aulk na campus yanna, kochchara skip karat shy 3k nm aulk na
❤❤
Sir class ekt me program ekata join wenne kohomd
1st comment eka balanna
@@DrRandeerChemistry hari sir september walama cls piece gewnna oned
මාස දෙකෙන් S/C වැඩසටහනට සම්බන්ද උනා මට දැනගන්න පුලුවන් ද ඒකෙ pdf අපි print කරගන්න ඕනෙද නැත්තන් අපිට එවනවද කියල😢
Tute pdf thamai denneh.
Ape sir❤🫶
Sir mekata fees kohomada
2000
සර් මට කර්මාන්ත රසායනය වෙනුවට සමතුලිතතාවය කරගන්න බැරිවෙයිද? මට හොඳට ගනන් හදන්න පුළුවන්. පළවෙනි shy එකේ මම ඒ පාඩම හොඳට කරගත්තා. ඒකනිසා පරණ ටික මතක් කරගන්නයි විතරයි තියෙන්නෙ.
Video එකේ කිව්වනේ. ඔයාට ගැලපෙන දේ ඔයා අදුරගෙන තියනව නම් අනිවාර්යෙන්ම ඒක කරන්න.
Sir me sare aniwarya prashna mcq wadasatahana nadda
Thiyanawa. October patan gannawa
Sir.. sirwa contact karaganna widihak thiyenawada
Plz kauru hri danna kenek reply karannkoo 😩
ටෙලිග්‍රෑම් චැනල් එකෙ සර් ඉන්නවා . සර්ට මැසේජ් එකක් දාන්න.
Sir mn sirge repid revision clz ekt me mse awe ..mt me clz ekt enn bd nththm sir meke kiwe me pdm repid eke krnw kiyl e nisa oni ndd
Rapid eke ewa karanawa.
@@DrRandeerChemistry haa sir 🌝
Sir, rapid revision eke videos tika site eken aran balnn me kale athi weida
Puluwan tharamak hari karanna. Mumuth nokara hitiyoth monawath nene.
Sir first comment eka ko
Pin karala thiyanaw
api enw sir 26 weind
Koheda?
@@DrRandeerChemistry live ekt
❤❤
❤
❤
❤