මම කැමතිම ලාබාලතම ව්‍යවසායකයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • SL VLOG: slvlog.lk
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogd...
    පෙට්ටගම - bit.ly/slvlogp...
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaand...
    Podcast With Manju Nishshanka - bit.ly/podcast...
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeak...
    SL VLOG: bit.ly/slvlogw...
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #slvlogpodtalks

ความคิดเห็น • 919

  • @shamaliroshan
    @shamaliroshan 10 หลายเดือนก่อน +913

    කමෙන්ට් එකක් නොදා යන්න ලෝබ හිතුනා..
    අමිල කියන්නේ මගේ ඉස්කෝලේ එක පන්තියේ මගේ එහා පැත්තේ, මෙහා පැත්තේ, ඉස්සරහා පැත්තේ, පිටිපස්සේ ඉඳන් හිටපු වෙලාවකට කොයි පැත්තකවත් ඉඳන් හිටියේ නැති චරිතයක්... ඒ කාලේ ඉඳන්ම ඇඟ ඇතුලේ ගුරුවරයෙක් හිටියා කියන එකට හොඳ උදාහරණයක් තමා මේ මන්.. මට නොතේරුන ගණිතය, විද්‍යාව ගොඩක් දේවල් ටක්කෙටම පැහැදිලි කරලා දුන්නේ අමිල.. ඒ පිහිටෙන් A 9ක් ගත්තා මන්.. හැබැයි මට ඒවා කියලා දෙන අස්සේ අමිල හැදුවේ, බැලුවේ ඒ ලෙවල් ගණන්, පාඩම්.. මන් ඒක දැකලා ඕ ලෙවල් කාලේ ඇහුවා උඹට මතක නන් A 3ක් දාතැකිද කියලා.. කිසිම ගින්නක් නැතුව සුපුරුදු කින්ඩි හිනාව දාලා කිව්වා, "ඔව් පුළුවන්" කියලා.. ඒ නිසා මන් අදටත් විශ්වාස කරනවා මේ වාසනාව නිසාම ගොඩ ගිය චරිතයක් නෙවේ කියලා, තමන් ගැන තිබ්බ විශ්වාසෙත් බලපෑවා.. ඕ ලෙවල් ලියපු හැටි මේ වීඩියෝ එකේ කතා වෙන් නෑ.. ඉගෙන ගන්න එක වගේම වල බහින එකත් උපරිමේට තිබ්බ නිසා ග්‍රවුන්ඩ් එකට පැනලා ෆුට් බෝල් ගහලා අතක් කඩාගෙන හිටියේ ඕ ලෙවල් ලියද්දි.. ඕ ලෙවල් ලිව්වේ අතින් නෙවේ වචනෙන් උත්තර කියලා.. මට හොඳට මතකයි අපේ අම්මට ඕක කිව්වම විභාගෙට කලින් අනුරාධපුරේ ගිහින් වෙනම බෝධි පූජාවකුත් තිබ්බා තනියම.. මොකද එවේලෙ මන් අම්මට කිව්වේ අම්මේ මේකා අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න ඉන්න එකෙක්, මේක අවුල් ගියොත් නන් තේරුමක් වෙන් නෑ කියලා.. ඒ තරම් විශ්වාසයක් අපිට ඒ කාලේ උඹ ගැන තිබ්බා..
    තව තියෙනව..මතකද අර මොන්ස්ටර් එනර්ජි ලෝගො එක ගහපු කලු පාට බෑග් එක.. ඒ කාලේ ඉඳන් මන් බයික් පිස්සා නිසා ඔය බෑග් එක දකින දකින පාරට කෙල හලනවා මන්.. අන්තිමේට උඹ මට ඒ බෑග් එක තියාගන්නම දුන්නා..තාම තියෙනවා පරණ උනාට ඒ බෑග් එක මන් ගාව..
    අද වෙනකොට මෙච්චර දුරක් යාවි කියලා නොහිතුවාට, මන් දැනන් හිටියා කවදකම හරි තැනකට යන චරිතයක් කියලා..ඒ නිසා මට දැන් ලොකු පුදුමයක් නෑ..
    මගෙ ජීවිතේටම හම්බුන උපරිම වලත් බැහැපු-වැඩත් කරපු එකම චරිතේ! මම එහෙමට ගොඩාක් ක්ලෝස් එකේ ආශ්‍රය කරපු කෙනෙක් නොවෙන්න පුළුවන්.. ඒත් ඒ ආශ්‍රය කරපු ටිකෙන් මන් කියවපු ටික සහ මතක තිබ්බ දේවල් වලින් ටිකක් තමා මේ වචන වලට හැරෙව්වේ! මන් හිතනව තාමත් වයලීන් එක එහෙම ඉඳ හිට හරි අඬවනවා ඇති කියලා... උඹට ජය!

  • @slmicro3857
    @slmicro3857 10 หลายเดือนก่อน +613

    2000 න් පස්සෙ ඉපදුන අයට බැන බැන ඉන්න බොහෝ දෙනා අතරේ පරම්පරා අතර චින්තන වෙනස හදුනා ගෙන වැඩ කරන අමිල සර් ට ස්තූතියි !😊❤බෲනෝ ස්තූතියි !ඩේලි ඩෝස් වෙනුවට මේ අද මේ කන්ටෙන්ට් එක වටින එකක් ගෙනාවට🥰❤

    • @123kkoo
      @123kkoo 10 หลายเดือนก่อน +2

      Yako eka thamai e chithana wensa wepon ekk karagena mun business karanwa amila kiyana ekage kata kunu wenna oan amge sathkriya baleeen

    • @unlimitedcricket9217
      @unlimitedcricket9217 10 หลายเดือนก่อน +36

      ​@@123kkooatta kiyapn , chemistry guruwarayek ned??? Meke awilla walalenne😂

    • @Happy_BlossomBelle
      @Happy_BlossomBelle 10 หลายเดือนก่อน

      ​@@unlimitedcricket9217 ඔව් බන් නැත්තම් වෙන කාටද ඔහොම කියන්න තරම් අමාරුවක්.23 අය දන්නවා කවුද ගුරා කියලත් 🤣

    • @Itstharusha_
      @Itstharusha_ 10 หลายเดือนก่อน

      ​@@123kkoo 🤢🤌

    • @123kkoo
      @123kkoo 10 หลายเดือนก่อน

      Bn mn panel eke amila sirhe mn attha katha karano mata job eka nathi unath kamak na mn attha kata karno ane me ubata thrnne na ube iq bewe amilage iq satha mada hilak hodata meka mathka thiyaganna

  • @osandipunsala4506
    @osandipunsala4506 10 หลายเดือนก่อน +315

    Online class එක කිසිම control එකක් නෑ..ඒත් ලමයි වැඩ කරනවද...ඔව්..මොකද අපි වැඩ කරන්නේ අපිටම ඕනි නිසා කියන ආකල්පය තමයි සර් අපිට දුන්නේ..පන්තිය පටන් ගන්න කලින් සර් කියන එක වචනයද දෙකද ඒකේ තිබුනු හරය සහ දුරස් බව නොදැනෙන්න හැමතිස්සේ ම "ඈ ඔන්ලයින් ලමයි" කියලා අපි ගැන තිබුන අවදානය තමයි රහස..
    ඔබෙන් අප උගත් දේ බොහෝයි..අපේ සර්❤❤

    • @himayaweerasinghe9145
      @himayaweerasinghe9145 10 หลายเดือนก่อน +2

      Eka aththa❤

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน +1

      අමිල උතුමාණන් ගේ හරක් පට්ටියෙන් උම්බෑ සද්දයක් ඇහුනා... 😂

    • @Ravizz.B
      @Ravizz.B 6 หลายเดือนก่อน +7

      @@SathisEdirisigheමාත් ඔය වගේ කමෙන්ට් දැම්මොත් ඔයාගේ සර් මටත් free card හදලා දෙයිද බන් 😪😂

    • @SathisEdirisighe
      @SathisEdirisighe 6 หลายเดือนก่อน

      @@Ravizz.B අනේ මන්දා. මම ඉන්න රටේ නම් ටියුෂන් නෑ. 😂😂

    • @janethrizoysa5358
      @janethrizoysa5358 5 หลายเดือนก่อน

      Aththa mama campus giye sir nisa❤❤❤ mama Wayamba food science

  • @quencbary9922
    @quencbary9922 10 หลายเดือนก่อน +272

    ළමයි දහස්ගනක ජිවිතෙ වෙනස් කරපු කෙනා..❤️🔥

  • @brandocom
    @brandocom 10 หลายเดือนก่อน +212

    මෙයා ගැන දන්නෙ නැති අයට දැනගන්න කියන්නෙ මේ ඉන්නෙ ඇත්තම වැඩ්ඩෙක්.❤️#ආසාවෙන්_ඉගනගන්න

  • @wiki8580
    @wiki8580 10 หลายเดือนก่อน +229

    3 rd shy මම තාම මේක අල්ලන් ඉන්නෙ සර් නිසා 🥺♥️
    #"දිව වෙස් අරන් පොළොවට ඇවිදින් අමිල "
    හැමදාම කියන්නෙ මේක .God Bless සර්ට .

    • @PraveenKalhara-n1j
      @PraveenKalhara-n1j 10 หลายเดือนก่อน +14

      math bn 3rd shy api gema gahmu me para

    • @wiki8580
      @wiki8580 10 หลายเดือนก่อน

      @@PraveenKalhara-n1j අනිවා♥️🥺

    • @moonpurple0907
      @moonpurple0907 10 หลายเดือนก่อน +7

      Mageth 3rd shy eka patangaththe sirgen❤❤❤❤❤❤

    • @imaajayasinghe2001
      @imaajayasinghe2001 9 หลายเดือนก่อน +4

      3rd shy මට‍ හරි ගියෙත් සර් නිසා ❤

    • @ChannelZine
      @ChannelZine 9 หลายเดือนก่อน +1

      මමත් 3rd shy. මේ පාර කොහොම හරි ගොඩ දාගන්නවා ❤❤

  • @MaheeshaPushpakumara
    @MaheeshaPushpakumara 10 หลายเดือนก่อน +116

    මේ කටහඬ එක පාරක් ඇහුනත් ඇති කොච්චර වැටිලා හිටියත් නැගිටින්න ❤️‍🔥

  • @JI-oq8gj
    @JI-oq8gj 9 หลายเดือนก่อน +21

    සර් ට අහුවෙන්නෙ බයෝ මැත්ස් ලමයි ටික. සාපේක්ෂව බයෝ මැත්ස් ලමයි මහන්සි වෙලා වැඩකරන්න කැමති, යම් ටාගට් එකක් ඔලුවෙ තියෙන ,සාපේක්ෂව මීටරේ හොඳ සෙට් එකක්. බයෝ මැත්ස් ලමයි ට command දෙන්න අවශ්‍ය නෑ typical විදිහට . ඒත් අනිත් AL streams එහෙම නෙවෙයි . ඒ ලමයි අති බහුතරයක් specific target එකක් ඇති ව AL කරන ලමයි නෙවෙයි .ඒ නිසම මම මේ වැඩේ කොහොම හරි ගොඩ දාගන්න ඕන කියන එක ඔලුවල නෑ. බොහෝ විට ol result එක මත හෝ රැල්ල ට AL ස්ට්‍රීම් එකක් තෝර ගත්ත ලමයි . ඔය සෙට් එක ඇකඩමික් මෙන්ටලිටි එකකට දා ගන්න එක මාර අමාරුයි . ඕනම ඉස්කෝලෙ ක බයෝ මැත්ස් ලමයි සාපේක්ෂව ඩිසිප්ලින්ඩ් සහ වැඩ කරනව. ඕක ඉස්කෝල ගුරුවරු දන්න , අත්දකින දෙයක් .

  • @Ashi-s1m
    @Ashi-s1m 10 หลายเดือนก่อน +83

    🥺 හිතින් වැටිලා තිබ්බ ගොඩක් තැන් වල ආයෙ නැගිටින්න හිතුනෙ සර්ගෙ වචන නිසා ❤🥰 # AD & AP 🥺🖤

  • @pahanmithmandive.
    @pahanmithmandive. 10 หลายเดือนก่อน +74

    අපේ අමිල සර්
    දැනටත් අම්මා තාත්තා ට පස්සෙ මගේ වීරයා අමිල සර්
    සර්ගේ experience vlog එකක් කරලා නිම කරන්න බැ ඇත්තටම.... මොකද එ experiences unlimited..ඉගැන්වීමට වඩා ජිවිතේ කියා දෙන ගුරු පියාණන් ඔබ‍ට සියලුම කටයුතු සාර්ථකව සිද්ද කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    මම
    23AL 1st shy (EM)

    • @ugugcguxh
      @ugugcguxh 10 หลายเดือนก่อน +1

      මෙක vlog එකක් නෙවෙ පොඩ්කාස්ට් එකක් 🙁

    • @MynNeon
      @MynNeon 10 หลายเดือนก่อน

      ​@@pahanmithmandive.unlimited 👍

    • @SathisEdirisighe
      @SathisEdirisighe 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @Infinity_777-IN
      @Infinity_777-IN 10 หลายเดือนก่อน

      Volg දැකලා තියනවද

    • @MynNeon
      @MynNeon 10 หลายเดือนก่อน +3

      obata manasika prathikara avshyai

  • @Nabiie-t2n
    @Nabiie-t2n 10 หลายเดือนก่อน +171

    මීට අවුරුදු 2කට කලින් දවසක හරි අහම්බෙන් මුණ ගැහුණ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය🎉
    ජීවිතේ හැමදේම අතෑරලා O/L පවා අතෑරලා හිටපු මම ආයෙත් පටන් ගත්තේ සර්ගෙ වචන නිසා.එදා එහෙම පටන් අරන් ආපු ගමන තාත්තාගෙ නැතිවීම එක්ක මම ආයිමත් හුඟක් කඩන් වැටුණා.o/l වලට මාස දෙකයි.මම හිත හදන් වැඩ පටන් ගත්තෙ අම්මට තවත් දුකක් දෙන්න බැරි කමට.ඒ මාස දෙක ඇතුලෙ වැටුණ හැම තැනම මට හයියක් වුණේ සර්ගෙ වචන.
    A/L වලට Bio තෝරගෙන chemistry වලට වෙන ගුරුවරු දෙන්නෙක්ගෙම class ගිහිල්ලත් අන්තිමට මම නතර වුණේ සර් ගාව.ඇවිත් මාස තුනක් වුණත් මේ කාලේ ඇතුලේ මට මගෙම ලොකු වෙනසක් තේරුණා."2025 යන්න කලින් කියලා යන්න" group එකේ මම අනිවාරෙන්ම මගෙ කතාව කියන්න එනවා.එදාට මට "අමිල දසනායක" කියන චරිතෙ ගැන කියන්න ලොකු කතාවක් තියේවි.
    Thank u so much sir❤

  • @funworld2002
    @funworld2002 10 หลายเดือนก่อน +30

    අමිල සර් .❤️ අත් අරින්න හේතු දාහක් තිබ්බත් අල්ලන් ඉන්න අපේ හිත් හදපු ගුරුවරයා . ❤

  • @helinduhashan0123
    @helinduhashan0123 10 หลายเดือนก่อน +92

    අම්මා අක්කට පස්සේ ජිවිතේ මට‍ ලැබුන වැදගත්ම මනුස්සය 🥺♥️ බැහැ බැහැ කියලා අත්හරිද්දී උබලට මේක පුළුවන් කියලා දුන්න හය්ය හරි වටිනවා සර් 💗 #ආසාවෙන්ඉගෙනගන්න

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน

      කොහෙන්ද ඕයි මේවට හිනාවෙන්න ඕනි? 😂

    • @HirunarasangaDisanayaka
      @HirunarasangaDisanayaka 19 วันที่ผ่านมา

      ​@@SathisEdirisigheub hema comment ekktma puca Didi idpn gothaya 😂

  • @SehanthiAlles
    @SehanthiAlles 10 หลายเดือนก่อน +40

    අමිල සර් තරම් හොදට ළමයින්ව තේරුම් ගත්ත සර් කෙනෙක් ඇත්තටම දැකල නෑ මන් මගෙ ජීවිතේටම..❤
    #ආසාවෙන්_ඉගෙනගන්න ❤

  • @Deshaa_R
    @Deshaa_R 10 หลายเดือนก่อน +25

    සර්ගේ ක්ලාස් එකේ එක ලමයෙක් කැ ගහන්නේ නෑ.ඇත්තටම ඒක නම් ලොකුවට ම මං දැක්ක දෙයක් එකෙක් දෙන්නෙක් කෑ ගැහුවත් සර් ඒකට react කරන විදියෙන් පස්සෙ ආයෙ මොකෙක්වත් මීක් කියන්නෑ,ගහන්නෙ බනින්නෙත් නෑ ඒක නම් මාරයි සර්❤

  • @nimnadewmini-s7j
    @nimnadewmini-s7j 10 หลายเดือนก่อน +116

    ❤මට හම්බුන හොඳම ගුරුවරයෙක්.. සර් නිසා අද මන් ජපුර කැම්පස් 😍

    • @sandaruwaninayanthara4274
      @sandaruwaninayanthara4274 10 หลายเดือนก่อน

      Medicine da

    • @SathisEdirisighe
      @SathisEdirisighe 10 หลายเดือนก่อน +1

      😂

    • @Lazy570
      @Lazy570 9 หลายเดือนก่อน +3

      @SathisEdirisighe Higana pacaya😂😂

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน +1

      @@Lazy570 ඇයි පුන්නක්කු හම්බුනේ නැද්ද? 😂

    • @Shinnokツ
      @Shinnokツ 9 หลายเดือนก่อน

      @@SathisEdirisighe guliya methanath hina wenwa🤣😋

  • @DasuniHaresha
    @DasuniHaresha 10 หลายเดือนก่อน +67

    හැමෝටම ඉන්නවා ජීවිතේ terning point එකේ ඉන්න ගුරුවරයෙක් මන් හිතනවා ගොඩාක් අයගේ ජීවිතේ වෙනස් කරන්න අමිල සර්ගේ වචන දෙක තුනක් හරි හයියක් අනිවාර්යයෙන්ම ......❤🥺

  • @sadarenukumari6485
    @sadarenukumari6485 10 หลายเดือนก่อน +106

    අපේ සර්❤🔥
    අපේ Generation එකේම ගුරුවරයෙක්ගෙන්ම ඉගනගන්න ලැබීම ගැන මාරම සතුටුයි.සර්ගෙන් subject එකට එහා ඉගෙනගත්ත දේවල් ගොඩයි❤

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 10 หลายเดือนก่อน +84

    සර් ගැන කියනවනම් මාර දක්ෂ පොරක් doctor කෙනෙක් වෙන්න කැපවීම බුද්ධිමය උපරිමේටම ඕනි❤සර් doctor කෙනෙක් වෙන ගමන් තවත් doctors ලා engineers ලා තව campus student ලා ගොඩක් මේ සමාජෙට බිහි කරලා තියෙනවා ❤ ඔව් sir උගන්වපු පලියට doctors ලා engineers ලා බිහි වෙන්නේ නෑ ඒ ළමයි ඒකට කැප වෙන්න ඕනි එත් එක්කම මේ වගේ ගුරුවරුන්ගන් හොද මග පෙන්වීම ලැබෙන්න ඕනි ❤
    එක නම් sirgen උපරීමේට ලැබෙනවා ❤
    රගපාන්න වගේම සාහිත්‍යය පැත්තෙනුත් සර්ට තියෙන්නේ සුපිරි level එකක්
    හිත හොද නිහතමානී කැපවීම උපරිමයෙන් තියෙන ගුරුවරයෙක් ඒකයි දිවුනුවේ රහස ❤
    Sirge ඉදිරි අනාගතේට සුබ පැතුම් ❤
    #ආසවෙන්_ඉගෙනගන්න ❤

  • @Asini.
    @Asini. 10 หลายเดือนก่อน +45

    නිවේදකයා පොඩ්ඩක් නිෂ්ශබ්ද වෙලා සර්ට වැඩිපුර කතා කරන්න දුන්න නම් තමයි ගොඩක්ම හොද නැත්තං වටින කතා අතරමැද්දෙන් නතර වෙනවා

    • @Adheesha-7380
      @Adheesha-7380 9 หลายเดือนก่อน +3

      ow eka madin ad danawa😂

  • @biologylessonswithvishwa
    @biologylessonswithvishwa 10 หลายเดือนก่อน +144

    හරිම සතුටුයි අමිල ඔයා ඉන්න තැන දැක්කම ❤ ඒලෙවල් කාලෙ ඉදන් දන්න නිසා ඔයා මේ කියන කතා වලට බොක්කෙන්ම එකඟයි මං 👌 ඔයා හොඳ ඒ වගේම නිහතමානී ව්‍යවසායකයෙක් කියන්න හොඳ උදාහරණයක් තමයි මාත් රොටරියේ පන්ති කරන්න පටන් ගන්නවා කිව්වම ඔයා මට කතා කරලා දුන්න උපදෙස් ටික සහ කරපු උදව් ටික. ❤🙏 ඔයා වගේම මගෙත් බලාපොරොත්තුව අපේ අනාගත පරම්පරාවට වැඩදායී දෙයක් කරන්න.. ජය වේවා❤️ 🎉

    • @uvindunirmal2220
      @uvindunirmal2220 10 หลายเดือนก่อน +20

      අපේ බයෝ සර් විශ්ව සර්❤❤
      කෙමිස්ට්‍රි සර් අමිල සර් ❤️❤️

    • @sewminadeesha8986
      @sewminadeesha8986 10 หลายเดือนก่อน +15

      අපේ විශ්ව Sir ටත් අමිල Sir ට වගේම හරියන්න ඕනේ❤❤❤

    • @sachisilva2150
      @sachisilva2150 10 หลายเดือนก่อน +12

      Vishwa sir 🙏

    • @SathisEdirisighe
      @SathisEdirisighe 10 หลายเดือนก่อน

      😂😂

    • @Lazy570
      @Lazy570 9 หลายเดือนก่อน +5

      @SathisEdirisighe Methanath rila😂kuhaka bijja

  • @ramona-mc7hk
    @ramona-mc7hk 10 หลายเดือนก่อน +67

    බැ කියලා හිතෙන හැම වෙලාවකම අතාරින්නෙ නැතුව අල්ලන් ඉන්නෙ සර් නිසා..වචන වලින් මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් කියලා දැනගත්තෙ සර්ගෙන්❤🌹

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 10 หลายเดือนก่อน +261

    Inorganic ගොඩ දැම්මෙ මෙයා නිසා..❤

    • @SathisEdirisighe
      @SathisEdirisighe 10 หลายเดือนก่อน

      😂😂

    • @Lazy570
      @Lazy570 9 หลายเดือนก่อน +8

      @SathisEdirisighe Hama comment ekatama puka dila 😂Me wage comments walata hina wenne tho guli kawada bijjoo🤣🤣

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน

      @@Lazy570 🫏

    • @VirajThennakoon-s8z
      @VirajThennakoon-s8z 9 หลายเดือนก่อน +4

      වෙන ක්ලාස්වල පිටු 80 පොත් හතරක් පිරෙන්ඩ ලියපු inorganic නෝට් එක කොල 30 කින් විතර ගොඩදාගත්ත සර් නිසා

    • @recipeshorts8256
      @recipeshorts8256 9 หลายเดือนก่อน

      Inorganic ona ganak puluwanda bng

  • @A.D.D.24
    @A.D.D.24 10 หลายเดือนก่อน +20

    අමිල සර්❤ මගේ ජීවිතයට හමු වූ හොඳම ගුරුවරුයා...100%

  • @Liyanage-t8j
    @Liyanage-t8j 10 หลายเดือนก่อน +48

    හිතන් හිටපු ගොඩක් චරිත කොර උනේ අමිල සර්රුයි අනුරාධ සරෘයි ඉස්සරහ තමා ❤🎉

  • @Sunathv
    @Sunathv 10 หลายเดือนก่อน +64

    ලමයින්ව තේරුම් ගන්න පුලුවන් සර් කෙනෙක් 😌🔥

  • @chamarapethum6650
    @chamarapethum6650 10 หลายเดือนก่อน +31

    ගුර්‍ය්වරයෙක් කියලා නම් නෙමේ. මගේ ජීවිතේ දෙවනි තාත්තා. මගේ ජිවිතේ සම්පූර්නයෙන්ම ගොඩ දැම්මේ මේ තාත්තා. ආදරෙයි. ඒවගේම තෑන්ක්ස් ❤💯

  • @Has.Isanka
    @Has.Isanka 9 หลายเดือนก่อน +22

    හැමෝම බෑ කියද්දී.. නෑ උබට පුලුවන් මේක කරලම පෙන්නපන්. එතකොට හැමෝගෙම හිතේ උබ ගැන රූපේ වෙනස් වෙලා උබව හොයාගෙන එයි.. ඒක නිසා කට්ට කාගෙන මේක කරපන් ❤️
    ඒ වචන ටික නිසාම තාමත් මේක අල්ලගෙන ඉන්නවා. සර් වගේ කෙනෙක් උගන්නන කාලෙට AL කරන්න match වෙන්න 2000 න් පස්සේ ඉපදුන එක ගැන මාර සතුටුයි ✨ සර්ට ජය!

  • @pasindumihirangathilakarat4261
    @pasindumihirangathilakarat4261 10 หลายเดือนก่อน +51

    අපේ සර් හින්දා ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @kslni2003
    @kslni2003 9 หลายเดือนก่อน +15

    Chemistry විතරක් නෙවෙයි ජීවිතයම කියල දුන්න මාර චරිතයක්.මම වගේම සර්ගෙ mortivation වලින් UP වුණ ළමයි ගොඩක් ඉන්නවා.ඇත්තටම සර්ගේ class එන්න හම්බුණ එකත් ලොකු වාසනාවක්.සර්ගේ හැම වැඩක්ම ඉදිරියටත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අපේ සර්ට ජය🎉❤
    "මිනිස්සුන්ට හැමදාම හරියන්න ඕන නෑ,එක තැනකදි හරියනවා.එතනින් එහාට දිගටම හරියනවා"
    #ආසාවෙන් ඉගෙනගන්න#

  • @dewminitaekook
    @dewminitaekook 10 หลายเดือนก่อน +16

    අමිල සර් කියන්නේ නිකන්ම නිකන් මනුස්සයෙක් නෙමෙයි..මට නම් සර් කියන්නේ දෙවියෙක් වගේ..ජීවිතේ මාර විදිහට වෙනස් කරගන්න හිතන විදිහ ලෝකේ දකින විදිහ වෙන්ස් කරගන්න සර් මාරම විදිහට උදව් කලා..සර් ගැන කියන්න වචන නෑ..respect sir

  • @PrasadiniGamage
    @PrasadiniGamage 10 หลายเดือนก่อน +20

    මේ ගුරුවරයා ගැන කියනවා නම් කොච්චර දේවල් කියන්නද කියලා හිතාගන්නවත් බෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරුවරයෙක් 😊❤ වැටෙන වැටෙන ගානේ අන්තෙම හිටයත් මේ ගුරුවරයාගේ වචන කීපයකින් ආයෙම නැගිටින්න හයියක් ගත හැකි 🥺 සර්ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕනි 😊

  • @umashashashi3254
    @umashashashi3254 10 หลายเดือนก่อน +18

    අපෙ සර් ...දැක්කත් හිතට ලොකු නිදහසක් දැනෙන මානුශීය චරිතයක්. ආදරෙයි සර් ❤

  • @shenu23
    @shenu23 10 หลายเดือนก่อน +18

    සරලව කිව්වොත් සර් ජීවිතවලට පණ දෙන දෙවියෙක් ❤️

  • @DMSS-o9c
    @DMSS-o9c 10 หลายเดือนก่อน +23

    සර්ගෙ වචනයක් ඇහෙන ගානේ එක්කො කලින් වැඩක් නොකරපු මං වැඩක් කරන්න ගන්නවා.. නැත්නම් කලාට වඩා වැඩියෙන් වැඩ කරන්න ගන්නවා..❤
    සමහර අය කියනවා motivations ඕනෙ නෑ A/L ළමයි කියන්නෙ පොඩි ළමයි නෙවෙයි තේරුම් අරන් වැඩ කරන්න ඕනෙ කියලා..
    ඒත් සර්ගෙ වචනයක් හරි අහන ළමයෙක් දන්නවා දැන් අපි ඉන්නෙ මොන Situation එකේ වුණත් ඒ වචන ටිකෙන් පස්සෙ අපි කලාට වඩා වැඩක් කරනවා.. එක්කො කාලෙ කකා හිටපු අපි එතනින් වැඩේ පටන් ගන්නවා❤.. ඒ තමයි අමිල සර්.. Thank you sir😊

  • @tharushisavindi9803
    @tharushisavindi9803 10 หลายเดือนก่อน +40

    අපට පුලුවන් කියලා අපිට ශක්තියක් වුනු එකම සර් ❤️

  • @vinodyahansani4178
    @vinodyahansani4178 10 หลายเดือนก่อน +14

    ඇත්තටම මගෙ පිනකට සර්ගෙ ක්ලාස් එක හම්බුනේ.සර් කියන වචනයක් වචනයක් ගානෙ හිතට මාර හයියක්,ගැම්මක් එන්නෙ.ළමයින්ව මෙච්චර හොදට තේරුම් ගත්ත ගුරුවරයෙක් මගේ ජීවිතේට දැකල නෑ.ළමයි දහස් ගානකගෙ ඇස් පාදනවට සර්ට ගොඩක් පින් සර්ගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕනි❤

  • @chathu835
    @chathu835 10 หลายเดือนก่อน +41

    මගේනම් වාසනාවට තමයි උසස් පෙළ කරන්නත් කලින්ම සර්ව හම්බෙච්ච එක .....මුල ඉදන්ම සර්ගේ ක්ලාස් එකට එන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි ❤️🙂

  • @avishkamcaberathna6974
    @avishkamcaberathna6974 10 หลายเดือนก่อน +36

    අපේ සර්...❤️🙏
    Video එකේ එක වචනයක්වත් miss කලේ නැහැ...

  • @kawyaarunodi2570
    @kawyaarunodi2570 10 หลายเดือนก่อน +13

    සර් 🥺❤️ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වාසනාවට හම්බෙච්ච චරිතයක් විෂයට විතරක් නෙවෙයි ජීවිතයටත් 🥺❤️

  • @dewminiperera1032
    @dewminiperera1032 10 หลายเดือนก่อน +31

    21 Batch එක ගොඩ දාන්න සර් ගොඩක් මහන්සි වුනා ♥️ 31:53

  • @amadavid8183
    @amadavid8183 10 หลายเดือนก่อน +18

    ජීවිතේ වෙනස් කරපු ගුරුවරයෙක්
    අමිල සර් ❤
    #Echem #ආසාවෙන්_ඉගෙනගන්න

  • @Imaa-p6n
    @Imaa-p6n 9 หลายเดือนก่อน +9

    කවුරුහරි මගෙන් ඇහුවොත් ඔයා ඔයාගෙ ජිවිතෙ දැකපු role model එක කවුද කියල දෙපාරක් හිතන්නෙ නැතුව මන් කියන්නෙ අමිල සර් කියල.සර්ගෙ ක්ලාස් යන්න තරම් සර්ව හම්බෙන්න තරම් මන් ලොකු පිනක් කරල තියනවා.දැනටත් මන් ජිවත් වෙන්නෙ සර් අපිට ජිවත් වෙන්න කියල දුන්නු විදිහට.මිනිස්සුත් එක්ක ඉන්න ඕනෙ කොහොමද,අපි අපෙ ගමන යන්න ඔනෙ කොහොමද කියන දේවල් පොඩි දේවල් පව සර් කියල දෙනවා.සර්ගෙ ආකල්ප,හැසිරීම් අපෙ රටේ හැම මනුස්සයෙක්ටම තිබ්බනම් මෙ රට මීට වඩා දියුනු ලස්සන රටක් වෙනවා.එ තරම් සර් සුපිරි මනුස්සයෙක්.උගන්නන එක කොහොමත් සුපිරි නිසනෙ ලංකාවෙ වැඩිම පිරිසකට උගන්නන චූටි සර් උනේ ❤❤❤ සර්ට අපි හැමදාමත් ආදර්‍ර්‍යි.ජය වේවා සර්❤❤❤ මගෙ ලොකෙනම් සර් කියන්නෙ වීරයෙක් ❤

  • @abhimanipremachandra3026
    @abhimanipremachandra3026 10 หลายเดือนก่อน +29

    ටියුෂන් කලාව වෙනස් කරපු ගුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක්.
    #ආසාවෙන් ඉගෙන ගෙන දිනලා විතරක් ඉවර කරන්න..🎉❤
    අපේ හීන හැබෑ කරන්න මෙච්චර කැප වෙන සර්ගේ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි. සර්ට ජයෙන් ජයම වේවා.

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน

      Chemistry degree නැතුව chemistry උගන්නලා tuition කලාව වෙනස් කලා. 😂😂😂

    • @abhimanipremachandra3026
      @abhimanipremachandra3026 9 หลายเดือนก่อน +1

      @@SathisEdirisighe ow chemistry degree ekak nmei MBBS degree ekak tiyenne.comment eka terum ganna balanna.

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน

      @@abhimanipremachandra3026😂😂 ඒකතමා කිව්වේ ලෝකේ වෙන කොහෙවත් නැති ආතල් මේ ලකේ පංකාවේ වෙන හින්දා ඕක අවුලක් නෑ. ඕකටම ගැලපෙන දායක සභාවක් ඉන්න හින්දා බිස්නස් නැගලා යනවා. 😂

    • @abhimanipremachandra3026
      @abhimanipremachandra3026 9 หลายเดือนก่อน +4

      @@SathisEdirisighe ගොඩක් comments ඇතුලේ ඔයාගේ comments දැක්කම ඔයා අයිති වෙන දායක සභාව මොකක්ද කියලත් හිතාගන්න පුළුවන්. මේකෙන් පස්සේ ඔයා මොන විදිහේ reply එකක් දැම්මත් මම මොකුත් කියන්නේ නෑ. මොකද එකත් මම සර්ගෙන් ම තමයි ඉගනගන්න ගත්තේ.1st shy එකේ chemistry වලට S එකක් තිබුණු මට එකම එක model paper එකක්වත් නොලිය අන්තිම මාස තුනේ clz ගිහින් 2nd shy එකේ B එකක් ගන්න පුළුවන් උනේ සර් නිසා.ඒ වෙනුවෙන් මං සර්ට හැමදාමත් ගරු කරනවා.

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน

      @@abhimanipremachandra3026 අනේ ඉතින් මට නම් දා ය ක ස බා ව ක් නම් නෑ. ඔයාට වගේ. 😂 මම කියන්නේ chemistry කරන්න නම් අනිවාර්යයෙන්ම chemistry වලට අදාල degree එකක් කරලා තියෙන්න ඕනි. මේ ලංකාව හින්දා අවුලක් නෑ. 😂😂 මාල කඩපු මිනිස්සු පාර්ලිමේන්තු ගිය එකේ මේවා මොනවද? ඔයාලා වගේ දා ය ක ස භා ව ක් ඉන්නකන් ඉතින් ඔය වගේ ගුරුවරුන්ට පට්ට බිස්නස්. පව් ඉතින්. පු න් න ක් කු බා ල් දි ය ක් වළදළා ඉන්න ඉතින්. 🐃

  • @Danuka-nawod1124
    @Danuka-nawod1124 10 หลายเดือนก่อน +23

    හැමදේම අතඇරල ඉද්දි සර්ව හම්බුනේ.....online class කියන එක පොඩ්ඩක්වත් set උනේ නෑ.....හැබැයි සර් හැමදේම වෙනස් කරා....සර් වැඩකරන්න කියල කියනවට වඩා අපි වැඩ කරන්න ඕනි ඇයි කියල සර් හේතු පෙන්නලා දුන්නා.....මමත් සර්ව physically හම්බවෙන්න බැරි online ජනයගෙන් කෙනෙක්.....❤❤අනිවාරෙන් එනවා සර්ව හම්බවෙල කතා කරන්න.....result එකත් එක්කම....😌❤

    • @janethrizoysa5358
      @janethrizoysa5358 5 หลายเดือนก่อน

      Aniwaren magee kathawamay mama dan wayamba food science select wela inne

  • @i_am_THENU
    @i_am_THENU 10 หลายเดือนก่อน +175

    අද ඩේලි ඩෝස් එක නැතිව ඉන්නකොට මේක දැක්කම 😍🔥

    • @slmicro3857
      @slmicro3857 10 หลายเดือนก่อน +1

      😊

    • @adeeshavimarshana2168
      @adeeshavimarshana2168 10 หลายเดือนก่อน +1

      ❤😂

    • @idusarasudeepa2201
      @idusarasudeepa2201 10 หลายเดือนก่อน +6

      ඒකෙත් අමිල සර් ඉන්නව දැක්කහම😍🥹

  • @VenukaSathsara
    @VenukaSathsara 10 หลายเดือนก่อน +28

    Amila Sir & Bruno ❤ DD Live එකත් නැති වෙලාවෙ මෙක මරු 🔥

  • @apsarasew4
    @apsarasew4 10 หลายเดือนก่อน +14

    මෙච්චර කාලෙකට බලපු සුපිරි ම podcast එක.. next lavel . .. අපේ සර්... ඇත්තටම ආඩම්බරයි සර්ගේ ගෝලයෙක් උන එක..❤️❤️ ජය වේවා සර්..❤️ chanel එකට thank you clz එකේ ඇතුලේ අපි සර්ගෙන් ගන්න ටික සමාජෙට release කරනවට... 😌

  • @nimashasewwandi9209
    @nimashasewwandi9209 10 หลายเดือนก่อน +100

    සර්ගේ වචන ❤️ ජීවිතේට හම්බවුන හොදම ගුරුවරයා ❤️

    • @SathisEdirisighe
      @SathisEdirisighe 10 หลายเดือนก่อน +1

      😂😂

    • @slmicro3857
      @slmicro3857 10 หลายเดือนก่อน

      @@SathisEdirisighe මේ සතීශ් අයියද🙂

    • @SathisEdirisighe
      @SathisEdirisighe 10 หลายเดือนก่อน

      @@slmicro3857 ඒ කවුද?😂😂

    • @nimashasewwandi9209
      @nimashasewwandi9209 6 หลายเดือนก่อน +1

      ඇයි දන්නෙ නෑනේ ඔයාට හිනා ගියේ?

  • @shanthipriyanwada8881
    @shanthipriyanwada8881 10 หลายเดือนก่อน +18

    ජිවිතේ මේ වෙනකම් හම්බුන හොදම ගුරුවරයා ❤

  • @ShewanMaheesha-c1l
    @ShewanMaheesha-c1l 10 หลายเดือนก่อน +12

    මට ජීවීතේට ලැබුනු present එකක් විදිහට මන් හිතනෝ.සර්ගෙන් එගෙන ගන්න ලැබුන එක.❤

  • @ishaniamodya1608
    @ishaniamodya1608 9 หลายเดือนก่อน +4

    ඒකටත් ඉතිං කළු ෂර්ට් එකක් තමා 😁 සර්ගෙන් ඉගන ගන්න ළමයෙක් විදියට සහ අර නසරානි ටයිප් ළමයි ඉන්නවා කියන්නෙ දෙදහෙන් පස්සෙ ආන්න ඒ පරම්පරාවට අයිති ළමයෙක් විදියට, සර් අපිව තේරුම් අරං තියෙන එකම සෑහෙන්න වටිනවා. 🤗🥰 මට මාව අධ්‍යයනය කරනකොට මටම දකින්න ලැබෙනවා මම ඇතුළු අපේ වයසෙ සහ අපිට වඩා තව බාල වෙන්න බාල වෙන්න ඒ ළමයි හැමදෙයක්ම ගැන මාර විදියට තර්ක කරලා හිතන්නෙ. ඉතිං ගුරුවරයෙක්ට ළමයින්ව එහෙම තේරුම් ගන්න පුලුවන් කියන්නෙ ඒ ගුරුවරයගෙ මාර හැකියාවක් ඒක.

  • @seenu9502
    @seenu9502 9 หลายเดือนก่อน +4

    මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා...මන් පින් දෙනවා මගෙ අක්කට මේ වගේ ගුරු දෙවියෙක් ළඟට මාව යැව්වට...මන් අද ආසාවෙන් වැඩ කරනවා නම් කරන්නෙ සර් නිසා..මගෙ සර් මන් දැකපු මොරාල් එක ඉහළින්ම තියෙන ගුරුවරයෙක්...කිසිම බයක් නැතුව ඕනි තැනක මේ ඉන්නෙ මගෙ සර් කියලා කියන්න පුළුවන්..මන් මගෙ ජීවිතේ දිනුවොත් ඒකේ ගෞරවය මගෙ අම්මා තාත්තාට වගේම සර්ට අයිති.. සර්ට තව තවත් උතුරන්න හරියන්න ඕනි.මේ තමයි මගේ ජීවිතේ චරිතේ....අමිල සර් අනුරාධ සර් කියන්නේ මගෙ ජීවිතේ වෙනස් කරන යතුරු දෙක...🤍

  • @TwIsTeD_D
    @TwIsTeD_D 10 หลายเดือนก่อน +10

    ලංකාවෙ ඉන්න වැඩ්ඩොන්ගෙ Philosophy එක පෙන්නනවට ස්තුතී!

  • @Sasinduariyarathna2002
    @Sasinduariyarathna2002 10 หลายเดือนก่อน +15

    කරන්න බැරි දේවල් කියල හන්වඩු ගැහිල තියෙන ඒව පුලුවන් කරවන මැජික් කාරයෙක් අපේ සර් #Amila Dasanayake❤👑🙏 #ආසාවෙන් ඉගෙන ගන්න

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 10 หลายเดือนก่อน +8

    ආසම podcast එකක ආසම ගුරුවරයෙක් ඉන්නව දැක්කහම❤️😍. අමාරුයි කියල හිතන් හිටපු subject එකට තිබ්බ බය නැති කරපු ගුරුවරයා❤️

  • @paramisenevirathna2211
    @paramisenevirathna2211 10 หลายเดือนก่อน +48

    ජිවිතේ වෙනස් කරපු ගුරුවරයෙක් ❤️🥺

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน

      😂

    • @DDccc1234
      @DDccc1234 9 หลายเดือนก่อน

      මොනාද වෙනස් වුනෙ

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน

      @@DDccc1234 😂😂😂

  • @vajirajayasekara8550
    @vajirajayasekara8550 10 หลายเดือนก่อน +9

    Thank u sir❤
    කවදාවත්ම sirge කිසිම කතාවක නොගතයුතු දෙයක් තිබිල නෑ
    Mn ada therun gththa mage generation ekth ekka mage attitudes hadila thiyn widiya saha mawa hadila thiyn widiya

  • @enuritharushika2004
    @enuritharushika2004 10 หลายเดือนก่อน +19

    මගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂය්‍ය
    අමිල දසනායක සර්❤
    #ආසාවෙන් ඉගෙන ගන්න❤️‍🔥

    • @SathisEdirisighe
      @SathisEdirisighe 9 หลายเดือนก่อน

      Reverse එකේද යන්නේ තාම?😂

  • @aashini2003
    @aashini2003 10 หลายเดือนก่อน +19

    අපේ සර්❤ ජීවිතේ වෙනස් කරපු ගුරුවරු❤🔥

  • @DehamNirmana
    @DehamNirmana 10 หลายเดือนก่อน +18

    මේ විඩියෝ එක ගොඩක් බලන්නෙ පන්තියේ ලමයි අපි..♥️

  • @Beliver-xt6it
    @Beliver-xt6it 9 หลายเดือนก่อน +7

    49:47 අපි emotions වලට වැඩ කරන්නෙ නෑ i felt it sir ❤️🔥

  • @T_J_004
    @T_J_004 9 หลายเดือนก่อน +3

    සර්....😍❤
    ගොඩක් වටින සාකච්ඡාවක්...
    ඕනම වෙලාවක සර්ගෙ කතාවක් ඇහුවම හිතට එන්නෙ පුදුම ශක්තියක්... වැඩ කරගන්න බෑ කියලා හිතෙන හැම වෙලාවකටම සර්ගෙ වචන තමයි මතක් වෙන්නෙ...
    අපි වෙනුවෙන් කරන හැමදේටම ගොඩක් ස්තූතියි සර්...
    සර්ට හැමදාම හරියන්න ඕන... 🔥♥️

  • @AnushaPriyadarshani-fr3qc
    @AnushaPriyadarshani-fr3qc 10 หลายเดือนก่อน +6

    මිහිපිට පහළ වී සිටින දෙවියෙක් ❤❤❤❤❤❤
    ආදරෙයි සර් ❤❤🙏🙏🙏❤️

  • @kavishka814
    @kavishka814 10 หลายเดือนก่อน +22

    ආසවෙන් ඉගෙන ගන්න උගන්නපු ගුරුවරයා ❤️💐

  • @thushananjana9290
    @thushananjana9290 10 หลายเดือนก่อน +10

    අපේ සර්.❤ chemistry විතරක් නෙවෙයි ජීවිතේ ගැනත් ආසාවෙන් ඉගෙනගන්නවා.

  • @ugugcguxh
    @ugugcguxh 10 หลายเดือนก่อน +103

    ඇමිල සර් හරි හොදයි

    • @123kkoo
      @123kkoo 10 หลายเดือนก่อน +4

      Ane playan boru nokiya free card illapu lamyinta amma mathk karala mn issahadimai banne

    • @IreshaMadhuwanthi-l1l
      @IreshaMadhuwanthi-l1l 10 หลายเดือนก่อน

      මන් නම් හිතන්නෙ නැහැ සර් එහෙම කලා කියලා😢​@@123kkoo

    • @IreshaMadhuwanthi-l1l
      @IreshaMadhuwanthi-l1l 10 หลายเดือนก่อน +12

      ​@@123kkooම්න් නම් හිතන්නෙ නැහැ සර් එහෙම කලා කියලා😢

    • @cloudia450
      @cloudia450 10 หลายเดือนก่อน

      ​@@IreshaMadhuwanthi-l1l එයා හැමතැනම ඔය වගේ කෑ ගහන් යනවා ගණන් ගන්න එපා

    • @TDissanayake-q7j
      @TDissanayake-q7j 10 หลายเดือนก่อน +13

      ​@@123kkookeeyak dunnada oya mada comment ek daanna😅

  • @yasith_ariyawansa
    @yasith_ariyawansa 10 หลายเดือนก่อน +26

    මරු අයියේ, හැමදාමත් වගේ මාරම inspiration එකක්.
    ජය වේවා.. ❤️💪 @amiladasanayake

  • @allinonechama
    @allinonechama 9 หลายเดือนก่อน +2

    මගෙ ගමන වෙනස් කල ගුරුවරයා❤ 3rd shy exam කළ මට , exam එකට දවස් 40 කට කළින් කළ සර්ගේ කතාව නිසා මගෙ ගමන සම්පූර්ණයෙන් වෙනස් උනා. බෑ කියල හිතුන හැම වතාවකම ඒ කතාව ඇහුවෙ. මාරම Motivation එකක් උනා ඒ වචන ටික❤

  • @raweeshajathunge9445
    @raweeshajathunge9445 10 หลายเดือนก่อน +12

    ජීවිතේට හමු වූ හොදම ගුරුවරයා ❤

  • @s.s.desilva6676
    @s.s.desilva6676 10 หลายเดือนก่อน +12

    අමිල සර් මේකේ pod cast එකක් කරනවා කිව්වම අත්තටම පුදුම උනා ❤

  • @ShreyaFernando
    @ShreyaFernando 9 หลายเดือนก่อน +1

    මේ හැමදේම අතෑරලා දාන්න හිතුනු වෙලාවල සර්ගෙ වචන නිසා තාමත් මේක අල්ලගෙන ඉන්නව සර් . වටේ පිටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් සර්ගෙ ක්ලාස් එකක් බලන්න එන්නෙ හරිම ආසාවෙන්. හිත අස්සේ සර් ගැන පුදුම ගව්රවයක් තියෙන්නේ සර්. සර්ට පින් !!! ❤

  • @ddk121
    @ddk121 10 หลายเดือนก่อน +34

    අපේ අමිල සර් ❤❤❤

  • @thejanediriweera
    @thejanediriweera 10 หลายเดือนก่อน +25

    #ආසාවෙන් ඉගෙනගන්න ❤
    අමිල සර් ❤

  • @Lionel_Andres_Messi-LM10
    @Lionel_Andres_Messi-LM10 10 หลายเดือนก่อน +9

    ලොකු දෙයක් ලබා ගන්න කැපකිරීම් කරන්නම වෙනව කියලා ඉගෙනගත්තෙ සර්ගෙම්

  • @asithgimhana2013
    @asithgimhana2013 9 หลายเดือนก่อน +1

    පවුලෙ අයගෙන්,පිට අයගෙන් නින්දා විදලා , ඒ වෙලාවෙ වැටෙන්න පුලුවන් යටටම වැටිලා ඉද්දි ,ආයෙත් හිටගෙන ජීවිතෙ ලොකුම කඩයිමක් ගොඩදාගන්නෙ කොහොමද කියලා උපදෙස් දීලා,උදව් කරපු සුළුතරය අතරෙ අමිල සර් තමයි උඩින්ම ඉන්නෙ...🤍✨
    #ආසාවෙන්ඉගෙනගන්න

  • @Noname-ot5nf
    @Noname-ot5nf 10 หลายเดือนก่อน +21

    Comment එකක් නොදා යන්න බැරි තරමට අපිව තේරුම් ගත්ත හිතට දැනුනු ගුරුතුමෙක්.......❤

  • @janidunimsara
    @janidunimsara 10 หลายเดือนก่อน +17

    අමිල සර් ඇවිල්ලා.. ❤❤😍😍

  • @RishmaFathima06
    @RishmaFathima06 10 หลายเดือนก่อน +5

    මගේ ජීවිතේ turning point එක අමිල සර්♥️

  • @Dinithimithma
    @Dinithimithma 10 หลายเดือนก่อน +104

    අනුරාධ සරුත් මේකට ගෙන්නන්නකෝ❤

    • @SathisEdirisighe
      @SathisEdirisighe 10 หลายเดือนก่อน +6

      😂😂😂

    • @kghjjay4360
      @kghjjay4360 9 หลายเดือนก่อน +3

      😂😂😂 ඌව නම් නැතුවට කමක් නෑ අමිලය හොදයි පොර කියල දෙන ඒවා ටිකක් හරි තේරෙනවා

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 9 หลายเดือนก่อน +1

      ​@@kghjjay4360 ehemd , ha 🙂👍

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 9 หลายเดือนก่อน +4

      ​@@kghjjay4360apitanam hodtama therun e ugannapuwa. Anuradha sirui. Denngenm

    • @kghjjay4360
      @kghjjay4360 9 หลายเดือนก่อน

      @@dewanadutugamunuu. results kohomd index no ekai awruddy danna

  • @Aashu_522
    @Aashu_522 9 หลายเดือนก่อน +2

    එපාම වෙලා මොකුත්ම තේරෙන්නෙ නැතුව තිබුන විශයක් ආසාවෙන් ඉගෙන ගන්නෙ සර් නිසා...ජීවිතේටත් සර්ගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි... සර්ට හරියනව ලොවෙත්... බුදුසරණයි සර් ජයවේවා...🙏❤❤❤

  • @lakshaninavodya434
    @lakshaninavodya434 9 หลายเดือนก่อน +2

    කරන්න බැරි දෙයක් නෑ හිතුවොත් ඕන අභියෝගයක් දිනන්න පුළුවන් එක කියල දුන්න ගුරුවරය 😌😌❤️❤️

  • @pamonethmini
    @pamonethmini 9 หลายเดือนก่อน

    Class ගිහින් ඉවර උනත් මාස කීපයක් විතරක් සර් එක්ක ඉඳලත් අදටත් ජීවිතේ මහන්සියි කියලා හිතෙන තැන්වල සර්ගෙ වචන හොයන් එනවා අපි. සර් ලමයි වෙනුවෙන් කරපු සහ කරන කැපකිරීම් හැටියට සර්ට කවදාවත් වරදින්න විදියක් නෑ.ඒ නිසා අමුතුවෙන් වරදින්න එපා කියන්නෑ. ජය වේවා සර්❤

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 9 หลายเดือนก่อน +5

    Sir නම් දෙවියෙක් 😢❤..

  • @nadeewidarshani1232
    @nadeewidarshani1232 9 หลายเดือนก่อน +1

    පොඩිම කාලෙන් පස්සේ හම්බුනු හොදම ගුරුවරු දෙන්නා..❤🌞✨ අනුරාධ සර් , අමිල සර් 🙏

  • @savi_akasha
    @savi_akasha 10 หลายเดือนก่อน +2

    මගේ ජිවීතේ මගේ role model එක තමා සර්❤️මාර ආදරෙයි සර්ට..එකෙන්ම වැඩ්ඩෙක් තමා❤️

  • @shanthakaraliyadda2737
    @shanthakaraliyadda2737 9 หลายเดือนก่อน +7

    අපේ සර් ❤ අමිල දසනායක සර් ♥️

  • @Chathu20026
    @Chathu20026 9 หลายเดือนก่อน +2

    අපේ සර්❤️
    ජීවිතේ හම්බවුනු වටිනම ගුරුවරයා🥺❤️
    Respect Amila Sir🙏
    #ආසාවෙන් ඉගෙනගන්න🔥

  • @LakshithaDinal-u1f
    @LakshithaDinal-u1f 10 หลายเดือนก่อน +18

    අමිල සර් අපේ සර්

  • @sadaruwan4307
    @sadaruwan4307 10 หลายเดือนก่อน +9

    Inorganic නම් Amila සර්🔥
    Chemestry ආසාවෙන් ඉගනගන්න උදව් කරේ සර්🖤🔥

  • @sJx-lc2sv
    @sJx-lc2sv 9 หลายเดือนก่อน +1

    මෙ සර් අසාම්න්ය overthinker කෙනෙක් හැබැයි එක තමන්ගෙ සාර්තකත්වයට යොදාගත් ❤

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 9 หลายเดือนก่อน +4

    සුදු ඇඳගෙන කළු ඇවිදින් 🖤🥺

  • @malishasewwandi6884
    @malishasewwandi6884 10 หลายเดือนก่อน +21

    RESPECT AMILA SIR ❤🎉

  • @onlysidneet
    @onlysidneet 10 หลายเดือนก่อน +25

    අමිල සර්❤...

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 10 หลายเดือนก่อน +6

    Bio -lahiru siriwardana
    Chem-amila dasanayake
    Phy- anuradha perera
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @medhanimanjari6564
    @medhanimanjari6564 10 หลายเดือนก่อน +1

    සර් නිසා මං ඉගෙන ගත්ත දේවල් ගොඩයි ❤️
    වැටුණු හැම වෙලේම motivate වෙලා ආයේ නැගිටින්නේ සර්ගේ වචන නිසා අදටත් එහෙමයි ❤️❤️

  • @siyumiabhisheka
    @siyumiabhisheka 9 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බවෙලා මුලු ජීවිතේම වටින විදිහට වෙනස් කරපු ගුරුවරයා. බුදු සරනයි සර්❤

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 10 หลายเดือนก่อน +10

    රත්රන් වගේ විනාඩි 55ක්❤

  • @sachinisandareka9137
    @sachinisandareka9137 9 หลายเดือนก่อน

    ජීවිතේ හමුවුණු සොදුරු ම ගුරුවරයෙක්... ජීවිතේ ගොඩ දාගන්න පට්ටම හයියක් උන සුපිරිම චරිතයක් ❤️❤️❤️❤️❤️ බොහොම පින් sir ❤❤❤❤❤

  • @TheekshanaNipun-tp6sd
    @TheekshanaNipun-tp6sd 10 หลายเดือนก่อน +2

    1:03# E chem #ආසාවෙන් ඉගෙනගන්න #