I was addicted to Instagram and Facebook so I started a detox and currently I'm following it. Instead of using those I started reading books. This has a significant impact on my focus and retaining knowledge.
This isa most important vedio nowadays.because every person is now adicted social media .but nowadays people are reluctant to reduce the social media addiction.especially school children are using mobile phones .this vedio helps to understand the reality of the social media and dopamine level .thank you very much for your dedication
It is a coincidence that I came across this video. I was practicing some of the concepts discussed in the book and was looking for a book of this nature. * Recently I have stopped using the phone unncecerily and do not use the phone for entertainment. * I kept the phone silent and attended the messages when I got time for those * At the moment I feel so relaxed, and it helps me to concentrate more on what I do * It helps me to organize my work, studies, and research work * and, finally, I am happy to tell that I have planned to do a small book on self-help using the spare time. Thank you very much again for posting this video. I wish you a wonderful time. May all of you be happy and in good health.
Gdk watin video ekak.Mn university student kenek.Mn lgdi idan try krn gththa socail media walta wen karan kale adu krnn.Ek muldi gdk amrui.Video suggest weddi e apps use krn hithenw.Eth eka control krgththa time ek mara widhit ithuru wenwa api focus krn wde krgnn.Thank you so much me video ekt.💓💓
Mn pothanm prefer karala na eth dewani eke kewwa wage long turn planing over thiyanwa eth ewa karagnna bri dopomin hinda eka digata karaganna bariwena eken.
Mamath kalin FB ekata godak adid wela hitiye Eth mage mulika target eka arthika sthawarabawaya nirmanaya Kara genima unath FB eke hoda business opportunity ekak thiyanawa kiyala hithagena mama FB eke welada pracharaya karath Mata lokuwata sell ekak awe na mama pasuwa haduna gaththa mama marketing karanna giyata FB eka visin mawa hasuranawa wage sawabayak mama tika kalak FB ekata password dagena log wela pramanaya adukaranna ussaha gaththath eya sarthaka une na pasuwa mama phone eken FB app eka iwath karalama demma ita pasu Mata awasaya karana margaya sadaha godak awashtha TH-cam eke athi bawak penenata thibuna mama oba thuma wagema thawath puthgala sanwardanayata adala channel nitharama balanawa Mata den mama denata awrudu dekak thisse sita hadaranawa Mata den godak durata wayaparayak goda negime sita eya pawathwa gena Yana akaraya pehedili meweni video thawath ape rate missunge puthgala sanwardanaya kirimata obathuma athulu kandayamata sakthiya dairaya labewa❤
Kawruharai danna kenek mata me gana kiyala denawada ai apita ilakka walata yanna asawak hithenne naththe try karannawath asawak hithennewath naththe . Awwata wada karannawath hithennewath naththe ai a
ඇත්ත මන් ඉස්සර හැම Social media එක කම හිටියා ඊට පස්සේ මට මේක නිසා වැඩ මගහැරෙන්න ගත්තා ඊට පස්සේ මට ම එපා උනා මේ social media වල ඉන්න එක ඊට පස්සේ ඇත්තටම එක නිසා කලින් නොලබපු අතදැකීම් ගොඩාක් ගන්න අවස්ථාව හම්බුනා දැම්මං කිසිම social media එකක නෑ YT එකේ ඉන්නේත් uni එකේ තේරෙන්නැති පාඩම් ඉගෙන ගන්න. ඇත්තටම social media නැති එක මාර හිතට සැහැල්ලුවක්.
Social media addict වෙලා මම හිටියා. ඇත්තටම social media use කරනවනම් අසීමිතව අපේ පරිහානිය වැඩි.time wasting , anxiety , compare කරනවා අපිව අනිත් අය එක්ක, මේවගේ දේවල් මට තිබ්බ නිසා මම ඔක්කොම app uninstall කළා. Package එක දාගන්නෙ youtube එකට විතරයි.youtube ඇවිල්ලා මම බලන්නෙ ,මම subscribe කරපු channel වල videos විතරයි. ඒ channel ඕපදූප channel නෙවේ.ජිවිතයට වැදගත් මගේ skill improve කරගන්න පුළුවන් channels. Self discipline එකයි consistency එකයි තියෙනවානම් addiction වලින් බේරෙන්න පුළුවන්. ❤❤
මේ dopermine detox ක්‍රියාවලිය මම කරා පහුගිය සතියේ .දවස් 5ක් පුරාවට .ඒ අතර තුර තමා මේ වීඩියෝ එක දාපු ගමන් බලන්න බැරි උනේ .එතකොට මම මෙ පොත ගැන දන්නේ නෑ .දැන ගත්තේ මලින්ද අලහකෝන් මහත්තයගේ පොඩ් කාස්ට් එකකින්.මම කරපු කාරනා ටික තමා,
1.පෝන් එකෙන් සම්පුර්නෙම්ම ඈත් වෙච්ච එක.
2.ස්වයන් වින්දනය හා ලිංගික සම්බන්දතාවලින් ඈත් වීම.
3.පර්ගනක ක්‍රීඩා වලින් ඈත් වීම.
4.ඇබ්බැහි වෙලා ඉදපු කෝපි පානයෙන් ඈත් වීම.
පලවෙනි දවස ටිකක් අමාරු උනා.
ඊට පස්සේ මම කරපු දේවල් ටික තමා ,
1.මග හැරිලා තිබුන භාවනා කරන පුරුද්ද හදා ගත්ත එක.
2 .නැවත පොත් කියවන්න පටන් ගත්ත එක.
දවස් පහෙන් පසුව මම ලැබූ ප්‍රතිපල,
1.ෆෝකස් එක වැඩි උනා.
2.දැන් මම හැම සෝශල් මීඩියා එකක් ම පාවිච්චි කරන්නේ එකක් විනාඩි 5යි. යූ ටියුබ් විතරක් විනාඩි 30ක් .(මලින්ද වගේ 😅)
3.වෙනදා නොපෙනිච්ච දේවල් පෙනෙන්න ගත්තා.උදා- හැමදාම දකින මොනරගෙත් අමුතුම ලස්සනක් තියනවා වගේ😊😅
4.මගේ තින්කින් පැටන් එක සම්පූර්නෙම්ම වෙනස් උනා.
ඔය ගොල්ලොත් කරලා බලන්න.ඕගොල්ලොන්ටත් අනන්න්‍ය වෙනස් කම් ඇති වෙයි ජීවිතේට.ස්තූතීයි මේ වගේ වීඩියෝ ගෙන එනවට.❤
Dopamine Detox පොත ගැන ඔයා කරපු මේ පැහැදිලි වීමත් එක්ක යද්දි මට තේරෙනවා අපේ ජීවිතයේ අපි බොහෝ දේවල් වලට එබ්බැහි වෙලා අරමුණකින් තොරව අපි ජීවත් වෙනවා. අපි Long Term ප්ලෑන් ගැන හිතන්නවත් නැහැ. නිකං අපේ වටිනා කාලය විනාශ වෙනවා. මේ පොත explanation කරන විදිහ ඉතාම හොඳයි. මේ දවස් වලින් මේ බිස්නස් advisor youtube channel හරහා මං බොහෝ දේවල් ඉගෙනගත්තා. ඔබට බොහොම ස්තූතියි. ❤
ඇත්තෙන්ම ගොඩක් හොඳ වීඩියෝ එකක් අහම්බෙන් හම්බවුනේ. මං බණක අහලා තිබුනා ඩොපමින් ගැන නමුත් මෙච්චර විස්තර දැනගන හිටියේ නැ. ලමයි devices වලට ඇබ්බැහි වෙලා ගලවගන්න බැරි අවස්ථාවක් මේ වීඩියෝ එක දැක්කේ මගේ හොඳ වෙලාවට❤
මෙහි අවසානයේ සදහන් කළ කාරණා 2 ඉතාම වැදගත්. තමා සහ තමාගේ මනස එක්ක සටනක් තියෙනවා කියන එක සහ ලෝකයම තමාට එරෙහි වෙනවා කියන එක. ඒක ජීව්තේ සෑම තැනකදීම වැදගත් කාරණා 2ක්... තමා සමග සටනින් ජයගන්න ජීවිතේ ගැන හොද Review එකක් තමන්ට තියෙන්න ඕනා. එතෙකොට අපේ Addictions තේරුම් ගන්නත් පුලුවන්.... මේ පොත දාර්ශනික වගේම විද්‍යාත්මක පරිචයකින් යුතු බව පේනවා..... පොතේ රචකයාටත් ඔබේ team එකටත් තුති !!! 🤍
මට හිතෙන විදියට උපාධියක් කරන කාලයකට වඩා මේ සොෂල් මීඩියා වෙනුවෙන් වැය වෙලා ඇති. මේ මොහොතේ ඉදලම මේ කියපු දේවල් පුලුවන් විදියට හරි කරනවාමයි. හෙට ඉදලා උදේ අවදි වෙලා පැය භාගයක්වත් යනකන් දුරකථනය ඔන් කරන්නේ නෑ. ඒ වෙනුවට පොතක් කියවන්න පටන් ගන්නවා. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක හදලා ඉදිරිපත් කළාට.
I was addicted to Instagram and Facebook so I started a detox and currently I'm following it. Instead of using those I started reading books. This has a significant impact on my focus and retaining knowledge.
ගොඩාක් වටින Video එකක් ❤. මාත් ඔය වගේ Distract වෙන Social media Apps කීපයක්ම අයින් කරා. ලොකු වෙනසක් තියෙනවා. දැන් උදෙන්ම මගේ Prioritized task වලට focus කරනවා. Social Media බලනවා වෙනුවට.
Much more valuable Video for me.
Thanks Mr. Viraj
This isa most important vedio nowadays.because every person is now adicted social media .but nowadays people are reluctant to reduce the social media addiction.especially school children are using mobile phones .this vedio helps to understand the reality of the social media and dopamine level .thank you very much for your dedication
තරුණ දෙමව්පියන්ට මේක හුගක්ම වටිනවා පුතේ ස්තූතියි ඔයාට!!!
It is a coincidence that I came across this video. I was practicing some of the concepts discussed in the book and was looking for a book of this nature.
* Recently I have stopped using the phone unncecerily and do not use the phone for entertainment.
* I kept the phone silent and attended the messages when I got time for those
* At the moment I feel so relaxed, and it helps me to concentrate more on what I do
* It helps me to organize my work, studies, and research work
* and, finally, I am happy to tell that I have planned to do a small book on self-help using the spare time.
Thank you very much again for posting this video. I wish you a wonderful time. May all of you be happy and in good health.
Thank you very much for this video It was very helpful in improving my mental concentration.
Excellent explaining thank you 🎉🎉🎉🎉
Simplified! But, Filled with value...
Thankyou❤
good book review....Thanks for your..
Thankyou ❤❤
මම මීට අවුරුදු පහකට කලින් facebook account එකක් හදා ගත්තා. එදා මම පුදුම විදිහට සතුටු උනා. හේතුව මගේ පාසල් මිතුරියන් හැමෝම එහි සිටියා. මට ඔවුන් වසර 15න් පමණ මුන ගැහිලා තිබුනේ නැහැ . නමුත් ටික දවසක් යනකොට මට තේරුනා මට තිබුන සතුට එයාලට නැති බව. මගේ හොඳම යාලුවොවත් මගේ ෆෝන් number එකවත් ඉල්ලුවේ නැහැ . මගේ post එකකටවත් like දාන්නේ නැහැ . Photo එකක් දැම්මොත් අතරින් පතර like දානවා. අනේ ඉතින් මට හරි දුකයි ඒ ගැන . එයාලව unfriend කරන්න හිතෙන්නත් නැහැ . අනේ මම මොකද කරන්නේ 😢😢😢😢
ill start battle against my mind today.I had many thing but i lost them all ...im just 23 yo,thank u so much sir
Great work sir.🎉 , අපිට social media distractions නෑ කිව්වොත් ඒක බොහෝ දෙනාට බොරුවක්, Personally මම ඒවා අවම කරගන්න, 1. App timer use කරනවා.
Unlimited නොවන Limited package use කරනවා.
Thankyou ❤❤❤
මේ පොත කියවීමෙන් අපේ ජීවිතයේ නිතර භාවිතා කරන සමාජ මාධ්‍ය, ස්මාර්ට් දුරකථන වැනි දේවල් නිසා අපේ මොළයේ ඇති වන ඩොපමින් හෝමෝනය ගැන දැනගන්න පුළුවන්. මේ පොත කියවලා අපේ ජීවිතය වඩා සාර්ථක කරගන්න පුලුවන් . Thank you for this video 🙏📱📖
good idea...💖
A great video
❤❤thankyou
ඇත්තටම ගොඩක් හොද වීඩියෝ එකක්..ජීවිතේට වැදගත් ගොඩක් දේවල් ගේනවාට ස්තූතියි.❤
Grade job , හිතන්න වටින දෙයක් කියලා දෙනවා හැමදාම .good luck 🤝🙏
වටිනා video එකක්. ❤
Good job💚
Pitipasse glass eken Manussayo eheta meheta yana eka pena nisa focus eka wenas wenawa balana ayage.Only my idea. Eka puluwannam change karamuu💚
thank you so much.
Great service ❤
මේ video එකේ කියවුනු කරුනු මම practically කරලා තියෙනවා. මම මීට මාස ගානකට කලින් mobile games වලට ඇබ්බැහි වෙලා හිටියේ. Social media වලත් එහෙමයි. ඒකෙන් මට මගේ business වැඩ වලට focus කරන්න බැරි වුනා. දැන් මම games delete කරලා සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනවා. ඒත් මට තාම social media වලින් ලොකුවට ඈත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒක කරගන්න මේ video එක ලොකු පිටුවහලක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබට බොහෝම ස්තූතියි මෙවැනි video ගෙන එනවාට. 🙏
❤ Thank you very much ❤
Thank you brother ...🙏
Gdk watin video ekak.Mn university student kenek.Mn lgdi idan try krn gththa socail media walta wen karan kale adu krnn.Ek muldi gdk amrui.Video suggest weddi e apps use krn hithenw.Eth eka control krgththa time ek mara widhit ithuru wenwa api focus krn wde krgnn.Thank you so much me video ekt.💓💓
කරන වැඩේ focus කරන්නෙ නැති එක ගොඩක්ම තියනව. කොහොම හරි හදාගන්නවා..
Mn pothanm prefer karala na eth dewani eke kewwa wage long turn planing over thiyanwa eth ewa karagnna bri dopomin hinda eka digata karaganna bariwena eken.
Thank You🎉
Meka math experience karanwa. Me dws wala try karanw meken galawenna ethkotama dakke video eka. Thank you so much
ThAnks lot
නියමයි 🎉🎉❤❤
supiri
nic
විශේශයෙන්ම pornography බලන තරුන සෙට් එක තමා මේකෙන් ගලවා ගන්නම ඕනීම...ගන්න සසරක් නෑ....වල්මත් වෙලා දැන් හොදටම ....කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත...තමන්ව තමා හැම මොහොතකම පාලනයට ගන්න ඕනී...මනසයි හැම දේටම ශේශ්ටම❤❤❤❤
❤❤
Thank you so mutch❤
❤
Good job❤
Math social media walta addict wela hitiya, eth notification ain karala thibbama tikaka adu una 🙂
Good ❤
Pmf hamada lose penanne eka gana katakaranna ko financial report
Mamath kalin FB ekata godak adid wela hitiye Eth mage mulika target eka arthika sthawarabawaya nirmanaya Kara genima unath FB eke hoda business opportunity ekak thiyanawa kiyala hithagena mama FB eke welada pracharaya karath Mata lokuwata sell ekak awe na mama pasuwa haduna gaththa mama marketing karanna giyata FB eka visin mawa hasuranawa wage sawabayak mama tika kalak FB ekata password dagena log wela pramanaya adukaranna ussaha gaththath eya sarthaka une na pasuwa mama phone eken FB app eka iwath karalama demma ita pasu Mata awasaya karana margaya sadaha godak awashtha TH-cam eke athi bawak penenata thibuna mama oba thuma wagema thawath puthgala sanwardanayata adala channel nitharama balanawa Mata den mama denata awrudu dekak thisse sita hadaranawa Mata den godak durata wayaparayak goda negime sita eya pawathwa gena Yana akaraya pehedili meweni video thawath ape rate missunge puthgala sanwardanaya kirimata obathuma athulu kandayamata sakthiya dairaya labewa❤
මේ වැරදි ඔක්කොම කරනව,දැන දැන තමයි කරන්නෙ.සර් කියන ව්දියට මමයි මනසයි අතර තරගයක් තියනවා,80% ක්ම දිනන්නෙ මනස නිසා ජීවිතේ ඉලක්කකයකට යන ගමන ගොඩක් දුරට ප්‍රමාද වෙලා තියෙන්නෙ..
Please tell me where can l buy this book
Kawruharai danna kenek mata me gana kiyala denawada ai apita ilakka walata yanna asawak hithenne naththe try karannawath asawak hithennewath naththe . Awwata wada karannawath hithennewath naththe ai a
ඔබ හරි මාත් game ගහන්ඩ පුරුදු වෙලා ප්‍රශ්නයක් ආපු ගමන් ගන්නේ phone එක game එකක් ගැහුවා ම ප්‍රශ්නෙ ව්සදුනා වාගේ
Ehema asai eth dawas 365 weda
❤❤❤
meke sinhala translate ekk nedda
මම බැලුවා කොච්චර පෝන් එකේ ඉදලද කියලා පැය 18 ක් ඉදලා 😢
❤️❤️❤️❤️
❤️