ඇල්කීන ඇල්කයින සමාවයවික සියල්ල අදින ක්‍රමය -ලෝකෙටම එකයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 41

  • @vishudevindi4930
    @vishudevindi4930 14 วันที่ผ่านมา +3

    සර්ට උගන්නන හැම තියරියකටම algorithm එක්ක කෙටි ක්‍රමයක් තියන හන්දා අඩු මහන්සියකින් තියරිය ඔලුවට යනවා😊Cis trans එක ගත්ත විදිහ පිස්සුවක්😎🔥❤

  • @Abolpaw
    @Abolpaw 15 วันที่ผ่านมา +15

    මට චුට්ටක් හිතුනා මැත්ස් වල ඇප්ලයිඩ් වලට මෙහෙම ඇල්ගොරිතම් පුළුවන් වගේ එකක්
    පියෝ වල මොකක් හරි ගානක් හදන්න ක්‍රම ගොඩක් තියෙනෙ එතකොට ඒකගැන චුට්ටක් හිතන්න ඔනි
    පිසික් වලනම් පුළුවන් වෙයි කියල හිතනවා 😊😊
    ජයෙන් ජය❤❤

  • @Priyashan1111
    @Priyashan1111 15 วันที่ผ่านมา +4

    Loketama ekai❤

  • @hasankatharusha2523
    @hasankatharusha2523 13 วันที่ผ่านมา +1

    Thanks sir 🤝

  • @KavindaRathnayake-l7l
    @KavindaRathnayake-l7l 15 วันที่ผ่านมา +4

    😍😍

  • @MalshaWarnasooriya-zn4vs
    @MalshaWarnasooriya-zn4vs 5 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @PiyumiRuwanthika-wl7xk
    @PiyumiRuwanthika-wl7xk 15 วันที่ผ่านมา +1

    Thank u sir🥺♥️♥️

  • @dark-n6w
    @dark-n6w 15 วันที่ผ่านมา +1

    ❤❤

  • @Vihanga0904
    @Vihanga0904 15 วันที่ผ่านมา +1

  • @bettermusic_songs
    @bettermusic_songs 13 วันที่ผ่านมา +1

    Meka organic wala awasana video ekada naththam thawa godak kotas thiyenawada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  13 วันที่ผ่านมา

      Yt eke thama ekak thiyanawa next week karanna

  • @vladimirputin8988
    @vladimirputin8988 15 วันที่ผ่านมา +2

    Site eken log wenaxwidiya video ekak hadala dannaki 😊

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  15 วันที่ผ่านมา +1

      Site එකේ Register වන ආකාරය සහ Payment Options 👇👇👇
      th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html

    • @vladimirputin8988
      @vladimirputin8988 15 วันที่ผ่านมา +1

      ​​@@DrRandeerChemistrythank you sir 🎉❤

  • @dherath888
    @dherath888 6 วันที่ผ่านมา

    Sir organic ithuru tika balanna pay krnn one keeykda

  • @agendapluslk2447
    @agendapluslk2447 3 วันที่ผ่านมา

    Sir 2011 ප්‍රශ්නෙ කරගන්න ට්‍රයි කරා ඒකේ සූත්‍රය C10 H14 O කියනව ඒකෙ බෙන්සීන් කෑල්ලට C6H5 කුයි අයින් කරාම එන්නෙ C4 H9 O කියලා නෙ. එතකොට පොදු සූත්‍රය Cn H2n+1 O කියලා පොදු සූත්‍රයක් නෑ නේ.බනින්න එපා සර් මාත් මේක කරන්න පටන් ගත්තෙ ස්ර් හින්දා නැත්නම් ඇහැක් ඇරලා බලන්නෙ නෑ මේ ප්‍රශ්නෙ දිහා. ❤️ මට මිස් උනේ මොකක්ද කියලා කියන්න පුළුවන් ද සර්.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 วันที่ผ่านมา

      Eka benzene. Ekai normal සූත්‍රයට අහුනොවෙන්නේ.
      Organic පරණ playlist එකෙන් ඒක බලන්න. 2011 එක. එතකොට අදාල හිතන විදිහ දැනගන්න පුලුවන්. ජය.

    • @agendapluslk2447
      @agendapluslk2447 3 วันที่ผ่านมา

      @@DrRandeerChemistry ane thhank you sir ❤️

  • @RoshanAruna-ik5mf
    @RoshanAruna-ik5mf 12 วันที่ผ่านมา

    Sirwa contact karaganne kohomada sir

  • @user-wc7jt5ev2u
    @user-wc7jt5ev2u 14 วันที่ผ่านมา

    Sir,ethakota oganic wala ithuru tika website ekenda karaganna oni.api kohomada ekata sambanda wenne

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  14 วันที่ผ่านมา

      2024 Chemistry Revision Telegram Group👇👇
      t.me/DRRK24CHEMISTRY
      🎈Organic Chemistry tute එක ලබාගැනීමට සහ YT හි උගන්වන්නේ නැති ඉතිරි organic theory පහත Links දෙකෙන් අවශ්‍ය එක භාවිතා කර ලබාගන්න. 👇👇
      🧪2024 Revision Organic Chemistry (pdf only) 👇👇👇
      apni.lk/course/SHGSFHGSFJSFBSFSFSFBSFBSFBSFBSFBSF/2024/4
      🧪2024 Revision Organic Chemistry (tute courier කර ගැනීමට 👇👇👇
      apni.lk/course/hjghjfdfsfghjkljgtddcvgbhkjbjgyftfthb/2024/4
      අපගේ පන්ති වලට සහභාගි වන සිසුන් සදහා Organic Full Tute එක අප්‍රේල් සහ මැයි මාස දෙක යටතේ main revision සිසුන්ටත් ජූනි ජූලි මාස දෙකේ rapid revision සිසුන්ටත් ලා දෙනු ලැබේ.

  • @SenethTharuka-bl1sm
    @SenethTharuka-bl1sm 13 วันที่ผ่านมา

    Sir organic tute eka ganna site eken payment karama site eken karana kotase video balannath puluwn da.neththan video ganna wenamada payment karanna one

  • @AmanaNawarathne
    @AmanaNawarathne 12 วันที่ผ่านมา

    සර් මේ ප්‍රශ්න තියෙන tute එක ගන්නේ කොහෙන්ද ???

  • @shehantishmika
    @shehantishmika 8 วันที่ผ่านมา

    සර් organic mcq ekt aluten en ayt 700 payement krl slip eka ywddi eke clz eka liynn epai eke april main revesion kiyl ywwnm hrine wenm clz ekak nane organic mcq ekt wenm 🤔🤔

  • @tharinduniroshan2944
    @tharinduniroshan2944 13 วันที่ผ่านมา +1

    සර් ටියුට් එක pdf දාන්න බැරිද.pdf එක ගන්නෙ කොහොමද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  13 วันที่ผ่านมา

      2024 Chemistry Revision Telegram Group👇👇
      t.me/DRRK24CHEMISTRY
      🎈Organic Chemistry tute එක ලබාගැනීමට සහ YT හි උගන්වන්නේ නැති ඉතිරි organic theory පහත Links දෙකෙන් අවශ්‍ය එක භාවිතා කර ලබාගන්න. 👇👇
      අපගේ පන්ති වලට සහභාගි වන සිසුන් සදහා Organic Full Tute එක අප්‍රේල් සහ මැයි මාස දෙක යටතේ main revision සිසුන්ටත් ජූනි ජූලි මාස දෙකේ rapid revision සිසුන්ටත් ලබා දෙනු ලැබේ.
      🎈Organic Chemistry - PDF (2024) NEW👇👇
      apni.lk/course/teacher/drrandeer/course/SHGSFHGSFJSFBSFSFSFBSFBSFBSFBSFBSF
      🎈Organic Chemistry - TUTE Currior (2024 new)👇👇👇
      apni.lk/course/teacher/drrandeer/course/hjghjfdfsfghjkljgtddcvgbhkjbjgyftfthb

    • @bettermusic_songs
      @bettermusic_songs 13 วันที่ผ่านมา

      Man me video set eka balanna patan ganna yanne please ayye kiyannako mekada awasana video eka naththam thawa thiyenawada organic wala videos

  • @vinumihimeda
    @vinumihimeda 11 วันที่ผ่านมา

    sir site eke krana organic tik krnne tuesday da?

  • @mashi7981
    @mashi7981 15 วันที่ผ่านมา

    සර් මේ ඔක්කොම පිලිවෙලටද දාලා තියෙන්නෙ

  • @Navodi...
    @Navodi... 14 วันที่ผ่านมา

    Sir paper class eka thiynne agaharuvda da? Brahaspathindada?

  • @niroshavitharana8122
    @niroshavitharana8122 11 วันที่ผ่านมา

    sir site eke krna organic wlata join wenn register wenn one clz eka mokkd

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  11 วันที่ผ่านมา +1

      2024 Chemistry Revision Telegram Group👇👇
      t.me/DRRK24CHEMISTRY
      🎈Organic Chemistry tute එක ලබාගැනීමට සහ YT හි උගන්වන්නේ නැති ඉතිරි organic theory පහත Links දෙකෙන් අවශ්‍ය එක භාවිතා කර ලබාගන්න. 👇👇
      අපගේ පන්ති වලට සහභාගි වන සිසුන් සදහා Organic Full Tute එක අප්‍රේල් සහ මැයි මාස දෙක යටතේ main revision සිසුන්ටත් ජූනි ජූලි මාස දෙකේ rapid revision සිසුන්ටත් ලබා දෙනු ලැබේ.
      🎈Organic Chemistry - PDF (2024) NEW👇👇
      apni.lk/course/teacher/drrandeer/course/SHGSFHGSFJSFBSFSFSFBSFBSFBSFBSFBSF
      🎈Organic Chemistry - TUTE Currior (2024 new)👇👇👇
      apni.lk/course/teacher/drrandeer/course/hjghjfdfsfghjkljgtddcvgbhkjbjgyftfthb

    • @niroshavitharana8122
      @niroshavitharana8122 10 วันที่ผ่านมา

      ​@@DrRandeerChemistrysir 2022 organic chemistry kiyna ekatada register wenn one?

  • @mightyfriend1454
    @mightyfriend1454 15 วันที่ผ่านมา

    Sir කලාප පටන් ගන්නෙ කවදද?