සිංහරාජයේ කවුරුත් නොදන්නා රහසිගත පිවිසුම් දොරටුව - දෙනියාය | Deniyaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • සිංහරාජයේ කවුරුත් නොදන්නා රහසිගත පිවිසුම් දොරටුව

ความคิดเห็น • 61

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

    NEI FM බොහොම ස්තූතීයි 👍🏾👍🏾👍🏾 ඔබතූමාට. මේ තරම් ලස්සන අපේ ශ්‍රී ලංකාවේ අපූරු දර්ශන ලොවට දායාද කිරීම ගැන.🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

    සූන්දර පින්බර අපේ රට රමණීය අලංකාර කඳු හෙල් ගිරි මූදූන් වලින් ඇදහැලෙන ලස්සන දිය ඇලි හරිතවර්ණ මනරම් තේ වතූ කඳූ බෑවුම් මොනතරම් කදිම අනර්ඝ සොබා දහම ශ්‍රී ලංකාව අපූරු වාසනාවන්ත රටක් ආඩම්බරයි.අපේ රට වාසනාවන්!!!

  • @thisararanathunga1229
    @thisararanathunga1229 8 หลายเดือนก่อน +3

    ❤ අපේ ගම ආඩම්බරයි 💫🇱🇰

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 10 หลายเดือนก่อน +2

    දෙණියාය කියන්නෙ මාර ලස්සන ස්ථාන තියෙන ගමක් ❤️✌️

  • @-thunmulla4729
    @-thunmulla4729 11 หลายเดือนก่อน +12

    ආඩම්බරයි අපේ ගම දෙනියාය ❤

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน +1

    • @chamarapradeep2125
      @chamarapradeep2125 11 หลายเดือนก่อน +1

      අපි අකුරැස්සේ 😊

    • @dreammotivation598
      @dreammotivation598 9 หลายเดือนก่อน +1

      අපි මොරවක

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

    සූන්දර අලංකාර දකූණූ පලාත දකූණූ ලකේ හෙළයෝ මාතර අපි.

  • @janithjayasuriya4480
    @janithjayasuriya4480 11 หลายเดือนก่อน +8

    දෙනියායෙ යනවනම් ලංකාගමත් යන්නම ඕන තැනක්

  • @Beastslayer-m8x
    @Beastslayer-m8x 11 หลายเดือนก่อน +3

    First comment පීලිස් ඉස්සර වගේ හැමදාම වගේ විඩියෝ එකක් දාන්න ඔයාගේ විඩියෝ එකක් එනකන් අපි බලන් ඉන්නෙ දැන් ලොකු පසු බැසිමක් තියෙනවා ඇයි කියන එකහ් අපි දන්නෙ නෑ වැදගත් දෙවල් අරන් යලිත් කරලියට එන්න 🙌🙏❤️

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත.. අනිවාරෙන්ම අපි දිගටම වීඩියෝස් ගේනවා... අපිත් එක්ක ඉන්නවට බොහොම ස්තූතියි 🙏❤❤

  • @elevenlab2023
    @elevenlab2023 3 วันที่ผ่านมา

    Anik patten rakwana pattatat gihin balanna ape rate lassana dakala oba puduma wewi

  • @pathummadushan4238
    @pathummadushan4238 11 หลายเดือนก่อน +3

    ගොඩක් ආඩම්බරයි අපේ ගම ගැන ගේනාපූ මේ video එකට
    ඔයාලගේ video okkom ඉස්සර ඉදන් බලනවා අද තමයි comment එකක් දැම්මේ ❤

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @LahiruLakmal-f1x
    @LahiruLakmal-f1x 7 หลายเดือนก่อน +1

    DENIYAYA ❤

  • @NalakaNalaka-c7t
    @NalakaNalaka-c7t 10 หลายเดือนก่อน +1

    Aiya kudulu wewa gena kiyannako .polon naruwa.mediri giriya sundara predesayak

  • @lakshanliyanagamage-zu7bf
    @lakshanliyanagamage-zu7bf 5 หลายเดือนก่อน +1

    Supiriyk ❤👍

  • @DineshKaveeshavithඅයාලෙ
    @DineshKaveeshavithඅයාලෙ 7 หลายเดือนก่อน +1

    උදව්වක් කරන්න පුලුවන්ද නෙලුවෙ යන්න ලස්සනම තැන් මොනවද දුශ්කර ආරන්‍යක් එහෙම තියෙනවද

  • @Helasiri
    @Helasiri 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියෝ එකක්... ❤❤❤❤❤❤❤

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @pradeepindikasamaratunga720
    @pradeepindikasamaratunga720 11 หลายเดือนก่อน +1

    අකු‍රැස්ස - දෙනියාය පාරෙ මේ පෙන්වපු වංගු සහ බෑවුම් නැහැ. ඒව තියෙන්නෙ රක්වාන දෙනියාය පාරෙ. ඒ විදියෙ වංගු 10 ක් තියෙනව. හරිම ලස්සන පරිසරයක් පාර දෙපැත්තෙ බලාගන්න පුලුවන්. හැබැයි ඒ පාර නම් දැන් හරිම සවුත්තු වෙලා තියෙන්නෙ. රත්නපුර හරහා දෙනියායට යන කෙනෙකුට තමයි මේ පාර දැකගන්න පුලුවන් වෙන්නෙ. පැරණි තේ වතු, තේ කර්මාන්ත ශාලා වගේම නුවර එලිය ප්‍රදේශයේ පවතින තත්වයේ දේශගුණික තත්වයකුත් ඇතැම් කලාප වල දැකගන්න පුලුවන්.

  • @dreammotivation598
    @dreammotivation598 9 หลายเดือนก่อน +1

    ඇතාමල ඇල්ල නමි අපි හැමදාම නානො දැන් එතන විදුලි බලාගාරයක් තියෙනවා

  • @nawaloka4123
    @nawaloka4123 11 หลายเดือนก่อน +1

    adoo supiri ape gama

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

  • @tharakamalli4366
    @tharakamalli4366 11 หลายเดือนก่อน +1

    අපේ ගම්පලාත් පැත්තේ
    ස්තුතියි නයි fm❤❤

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @tharakamalli4366
      @tharakamalli4366 11 หลายเดือนก่อน

      @@naifm ❤️❤️

  • @shehantharidu2838
    @shehantharidu2838 8 หลายเดือนก่อน +1

    Ape gama ❤️

  • @arunalu5202
    @arunalu5202 11 หลายเดือนก่อน +1

    සුපිරී

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව 11 หลายเดือนก่อน +1

    e music ekath ekka video eka balankot wenama feel ekak denenne

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

  • @-thejunction6586
    @-thejunction6586 11 หลายเดือนก่อน +1

    issrhatath me wage video genna... supiri ❤❤

  • @timetotravel1174
    @timetotravel1174 11 หลายเดือนก่อน +1

    ගම ❤️

  • @dilshanjeju7414
    @dilshanjeju7414 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sachininimesha8667
    @sachininimesha8667 6 หลายเดือนก่อน +1

    නියමයි වීඩියෝ එක❤

  • @subasanisuba
    @subasanisuba 5 หลายเดือนก่อน +1

    Math දෙනියාය 😊

  • @dreammotivation598
    @dreammotivation598 9 หลายเดือนก่อน +1

    Chanel එකේ rating බැහැලා නෙද ගොඩක්

  • @oshadaeranga5510
    @oshadaeranga5510 8 หลายเดือนก่อน +1

  • @skd999100
    @skd999100 11 หลายเดือนก่อน +1

    💚🙏🔥💪🤙🌷

  • @walawwa-5057
    @walawwa-5057 11 หลายเดือนก่อน +1

    plz nai digatama videos genna..

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 11 หลายเดือนก่อน +1

    ක්‍රිකට් තහනම ගැන වීඩියෝ එකක් ඕන

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

      Aniwa 🙂

  • @wenushka.00
    @wenushka.00 11 หลายเดือนก่อน +1

    ape gama😍
    gammk thmai😘

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

      ❤️

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน +1

    🐍Naya💚💚💚💚💚💚💚
    Oya😀 Awada💚💚💚💚💚💚💚

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

      ❤️😘

  • @chathuraalwis5679
    @chathuraalwis5679 11 หลายเดือนก่อน +1

    දැක්කම මටත් යන්න ආසායි ඒත් ඉතිං කෙහේ යන්නද? අවුරුදු 15ක මං කටාර් රටේ

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

  • @Jenu-yt4dt
    @Jenu-yt4dt 11 หลายเดือนก่อน +1

    Kalayakin

  • @rinarinas186
    @rinarinas186 11 หลายเดือนก่อน +1

    First comment

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน +1

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial 11 หลายเดือนก่อน +1

    Nice ❤❤

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

      Thanks 🤗

  • @sinhalacinema9469
    @sinhalacinema9469 11 หลายเดือนก่อน +1

    patta ❤❤

  • @bangalawa8368
    @bangalawa8368 11 หลายเดือนก่อน +1

    elama ❤❤

    • @naifm
      @naifm  11 หลายเดือนก่อน

  • @ChamikaDinush-ps8bb
    @ChamikaDinush-ps8bb 11 หลายเดือนก่อน +1

    ❤🇱🇰🖤

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 11 หลายเดือนก่อน +1

  • @g3production699
    @g3production699 11 หลายเดือนก่อน +1

    ❤❤