දිඹුලාගල | Dimbulagala | Travel with chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 187

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 ปีที่แล้ว +27

    මන් දැක්ක සුන්දර ම වැඩ සටහන මේ දිඹුලාගල චාරිකාව .

  • @Minecraftshorts35
    @Minecraftshorts35 ปีที่แล้ว +29

    මම ඕය කන්ද හැම අවුරුද්දකම දෙසැම්බර් 19. නගිනවා ... අපි ඔය ආරණ්‍යට දානයක් දෙන්න එනවා ගම්පහ ඉදන්... ❤️❤️

    • @hasandihimaya2204
      @hasandihimaya2204 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @Minecraftshorts35
      @Minecraftshorts35 ปีที่แล้ว +1

      @@hasandihimaya2204 ❤️❤️

    • @renukajayawardana7954
      @renukajayawardana7954 ปีที่แล้ว +2

      Mata dibulagala pansalee nambar ekak ganna bada

    • @Minecraftshorts35
      @Minecraftshorts35 ปีที่แล้ว +1

      @@renukajayawardana7954 පුළුවන් ... මම හොයලාඑවන්නම්

  • @chethiya574
    @chethiya574 ปีที่แล้ว +31

    පුන්චි හාමුදුරුවෝ සතුටින් ඉන්නවා දැක්කම හිත සතුටින් පිරෙනවා. තෙරුවන් සරණයි චතුර අයියේ 💛😊

  • @TravelWithUdari
    @TravelWithUdari 5 หลายเดือนก่อน +3

    23:54 ඇත්ත අපි හරී පොඩි මිනිස්සු. 😊

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 ปีที่แล้ว +15

    මගේ ගම.මං ආසම දිඹුලාගල පංසලට යන්න.🙏❤වෛද්‍ය හාමුදුරුවන් මා දන්න හිමි නමක් දිඹුලාගල❤🍀🙏

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +8

    සිරිපා විඩියෝ වක් ඔනේ 🙏☸️ කියන අය ලයික්👍 එකක් දෙන්න්

  • @upulkumara535
    @upulkumara535 ปีที่แล้ว +25

    පටන් ගැන්මෙදිම ලොකු ආදර්ශයක් ඔයා දුන්නා චතුර අයියා ... ගොඩක් අයට නොතේරෙන දෙයක් ඔයා මාධ්‍යවේදීයෙක් විදියට පැහැදිලි කළා, ස්වාමින්වහන්ස නමක් ලොකුද , පොඩි ද , සාමණේර ද , උපසම්පදා ද වැඩක් නෑ... ගෞරවය කියන දේ වැදගත් , බෞද්ධයන් ට වටින ගොඩක් දේවල් ඔබගේ මුවින් පිටවෙනවා...කාටත් ආදර්ශ මාධ්‍යවේදීයෙක් ... තෙරුවන් සරණයි ඔබට. 🙏🙏🙏

  • @saliyamadu293
    @saliyamadu293 ปีที่แล้ว +11

    සිරීපාදෙ travel විඩියො එකක් කරනවට ආස කව්ද චතුර අයියා ❤❤❤❤

  • @pdkxproduction2729
    @pdkxproduction2729 ปีที่แล้ว +21

    ඇත්තටම මගෙ සිතේ රැදුන ලස්සන තැනක් දිබුලාගල කියන්නෙ...ලස්සනයි ❤❤❤❤🙂🙂😍😍😍

  • @clean158
    @clean158 ปีที่แล้ว +6

    ඔබ ගියේ එදා සුද්දෝදන රජාණන්ගේ ශාක්‍ය ජනපද භූමිය සිදුහත් කුමරුන් ගිහි කල සිටි රම්‍ය මාලිගය අදටත් විරාජමානව පවතින්නේ ඒ උතුම් ස්තාන සොබාදහම තුලින් ආරක්ෂා වේවා 🙏🙏🙏 මේ බුද්ධ භූමිය ආරක්ෂා වේවා 🙏🙏🙏 චතුර විමර්ශනය කරන්න මේ පරම සත්‍ය වටහා ගන්න

  • @indikanik9929
    @indikanik9929 ปีที่แล้ว +6

    චතුර බොහෝම ස්තුති අවුරැදු ගානක් යන්න බැරිවෙච්ච ගමනක් මෙහෙම හරි එක්ක.ගියාට...මනම්පිටියේ අලුත්.පාලම හදන්න කලින් ගියා ඇරෙන්න ඊට පස්සේ දිඹුලාගල දැක්කෙ අද ...හිතට මහා සැනසීමක් දැනෙනවා අපි මේ කොලඹට වෙලා මොනාද මේ ගෙවන ඡිවිත ..සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ මේ සැනසීම ඒ සල්ලි .වල නෑ ..🤜🤛

  • @chamilasampath8152
    @chamilasampath8152 ปีที่แล้ว +17

    මොන වැඩ සටහන කරත් අපේ කම ඒ වැඩසටහනට ලස්සනට කාවද්දනවා.ආඩම්බරයක් ඔබ්.

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว +10

    අවබෝධයෙන් හිතුවොත් මුළු ලෝකයම තමන්ගේ සිතයි.

  • @jayasiripurasanghananda1616
    @jayasiripurasanghananda1616 ปีที่แล้ว +13

    කොච්චර සුන්දරද කොච්චර නිඳහස්ද පැවිදි ජීවිතය

  • @martinmekma233
    @martinmekma233 ปีที่แล้ว +62

    පොඩි කාලෙ ඉදන් චතුර අයියට තිබුන ආදරේ තාමත් එහෙමමයි ❤ හැමදාමත් හදවතේ මාධ්‍යවේදියා අපේ චතුර අයිය 💪❤

    • @supunnirmal3297
      @supunnirmal3297 ปีที่แล้ว +5

      Aniwaryen ❤️❤️❤️❤️

    • @dinushabandara1157
      @dinushabandara1157 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්... ❤

    • @mgvimukthidilhan
      @mgvimukthidilhan ปีที่แล้ว +2

      මචන් trckd

    • @chanakabandara3270
      @chanakabandara3270 ปีที่แล้ว +1

      nodakin ratata hena gewwe mun wage redi sodana awun nisa

    • @sihfdo
      @sihfdo ปีที่แล้ว +3

      චතුර අයියත් පොඩි කාලේ ඉදන්ම දෙරණට ආදරෙයි 😂😂

  • @JeewaThathu
    @JeewaThathu ปีที่แล้ว +3

    ඒකෙ වෙනම travel එකක් පොඩි හාමුදුරුගොල්ලොත් එකක්

  • @asithachamara897
    @asithachamara897 ปีที่แล้ว +4

    චතුර අයියා අපේ පොඩි සාදුලත් එක්ක ඉන්නව දැක්කම හිතට මාරම සතුටක් දැනුනා

  • @Kesh216
    @Kesh216 ปีที่แล้ว +3

    දිඹුලාගල ලංකාවේ ආස තැනක්.
    දුෂ්කර උනාට හවසට මාර සුන්දරයි❤️

  • @samanthiherath4278
    @samanthiherath4278 ปีที่แล้ว +9

    චතුර මල්ලි ඔයා ගැන මාර ආඩම්බරයක්‌ දැනෙනවා අපේ දේවල් ලෝකෙටම පෙන්නලා පොළොවේ පය ගහල ජීවිත් වෙන කෙනෙක් පරිස්සමින් ගොඩක් ආදරෙයි බුදුසරණයි 🙏🙏 ඔයාට 🙏

  • @TravelWithUdari
    @TravelWithUdari 5 หลายเดือนก่อน +2

    20:06 සීතලේ, වෙව්ල වෙව්ල

  • @indurupasinghe876
    @indurupasinghe876 ปีที่แล้ว +22

    එදා ඉදන් අද වෙනකම්ම එපා නොවුනු ආදරනීයම ප්‍රෝගෑම් එක..මං ආසම ආස යි ඒ පෙන්වන සුන්දරත්වයට.ඇවිදින්න ආසා කලේ ගොඩාක්ම මේ වැඩ සටහන් බලපු නිසා ..ලස්සනයි වෙනදා වගේම..ස්තූතියි , ආදරෙයි

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +3

    චතුර.අයියා දේරණ මධ්‍ය ඡළය.ඡය වෙිවා ඉදිරියට ම.යමු

  • @TravelWithUdari
    @TravelWithUdari 5 หลายเดือนก่อน +1

    16:33 කෙලින්ම ඩෙනිම ගලවන්න තිබුනේ, එක ටීෂර්ට් එකට වැඩිය බරයීනේ. 🤣🤣🤣🤣

  • @nisanthanisantha9196
    @nisanthanisantha9196 ปีที่แล้ว +2

    මම පන්සලට ගිහින් තියෙනවා හරිමලස්සනයි

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +2

    පෙර දවසක මෙය පෙන්නුවාද මම ඔබතුමාගේ වීඩ්‍ යෝ දිගටම බලපු බලන කෙනෙක්

  • @chameeradilhanchandrasiri4917
    @chameeradilhanchandrasiri4917 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි වැඩසටහන❤

  • @TravelWithUdari
    @TravelWithUdari 5 หลายเดือนก่อน +2

    13:19 🤣🤣🤣🤣 අපුල්ලනවා 🤣🤣🤣🤣

  • @TravelWithUdari
    @TravelWithUdari 5 หลายเดือนก่อน +1

    15:08 නගිනවා නගිනවා ඉවරෙකුත් නෑ. ඕව් අපිට පෙනී යනවා 🤣🤣🤣🤣

  • @gunap7326
    @gunap7326 ปีที่แล้ว +8

    ලස්සන තැනක්. දෙරණ හිමිකරුට මෙ⁣ම ස්ථානය දියුනුවට ආධාර කරන්න පුළුුවන් නම් වැඩිපිරිසකට වන්දනා කරගන්න පුළුුවන් වෙයි.

  • @christinesilverio5986
    @christinesilverio5986 ปีที่แล้ว +9

    So very beautiful places I dont understand the language but I like a content this vedio

    • @apsamila
      @apsamila ปีที่แล้ว +3

      visit sri lanka... there r so many place to visit here... i'm sri lankan..

  • @TravelWithUdari
    @TravelWithUdari 5 หลายเดือนก่อน +1

    14:35 තව කොහෙ නාන්නද අනේ, ඔයා හොඳටම නාලානේ ඉන්නේ 🤣🤣🤣🤣

  • @himalibhagya1142
    @himalibhagya1142 ปีที่แล้ว +3

    පරණ එකක් වුනාට මාරම ලස්සනයි ...🔥❤

  • @skkdon100
    @skkdon100 10 หลายเดือนก่อน +1

    Chathura,
    පොඩ්ඩක් ගවේසනයක් කරල විස්තර කරන්න. ඔබට නැතිනම් අිනන්තරිය පාපයක් කරගන්නවා. ගල්ලෙනවල වැඩ හිටියෙ රහතුන් වහන්සේලා ආදිවසෙින් මස් පුච්චපු ලෙන් නොවෙයි.
    පුලුවන්නම් වරද හදාගන්න.
    ඔබ සුවපත් වේවා.

    • @samanrathnayake9783
      @samanrathnayake9783 หลายเดือนก่อน

      මොකක්ද අලුත් ආනන්තරීය පාපකර්මය😂😂😂😂😂😂?

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว +4

    බුදුසරණයි චතුර මල්ලි 🍁🍁🍁🍁🍁🍁

  • @chathuragamage7402
    @chathuragamage7402 ปีที่แล้ว +3

    අන්තිමට කියපු වචන ටික ❤️

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 11 หลายเดือนก่อน +1

    මමත් දිඹුලාගල තමයි ආදරෙයි දිඹුලාගල 😊😊

  • @vasanthadenipitiya9475
    @vasanthadenipitiya9475 ปีที่แล้ว +2

    සිවුර..කඩාගෙන..දුවන..හුරතලේ

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment ปีที่แล้ว +3

    හදවතින් ම ආදරේ තෙරුවන් සරණයි

  • @pasatahan
    @pasatahan 10 หลายเดือนก่อน

    දුටුගැමුණු රජුගේ සොහොන් දකුණු දාගැබද?Is King Dutugamunu 's grave in the south?
    th-cam.com/video/qd_9Q1OaA_U/w-d-xo.htmlsi=jLhbkFRyZJzY6sz1

  • @slafhin1652
    @slafhin1652 ปีที่แล้ว +3

    niyamayi,,,supiri,,, hamadamath adarei bro,,

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว +3

    නීයමයී.ආසාවේබෑ

  • @sampathdilruwan824
    @sampathdilruwan824 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @dasanayakatharaka6220
    @dasanayakatharaka6220 ปีที่แล้ว +1

    අච්චර ලොකූ ලෝකෙකේ මෙච්චර පොඩී මම මොනව කරන්නද..

  • @සෙත්සර
    @සෙත්සර 2 หลายเดือนก่อน

    දිඹුලාගල මේ ආකාරයෙන් ගොඩනැගුවේ පූජ්‍ය කිතලගම සීලාලංකාර නා හිමිපාණන් වහන්සේ හෙවත් අපි කවුරුත් දන්නා දිඹුලාගල හාමුදුරුවෝ ය. එහෙත් ජාතියේ අභාග්‍යයට උන්වහන්සේ ත්‍රස්තවාදීන් අතින් අපවත් වූහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ සිටි දේශපාලන නායකයෙකු වූ එස්. ඩී. ඒ. ගුණවර්ධන මහතා උන්වහන්සේගේ මෙම කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නේ ය. උන්වහන්සේගේ ආශිර්වාද ඇතිව එම ප්‍රදේශයේ පුරාතනයේ පැවති වාරිමාර්ග පිළිසකර කර ගොවිතැන නගා සිටුවීමට ගුණවර්ධන මහතා කටයුතු කළේ ය. අද දිඹුලාගල සිංහල දෙමළ ජනතාව සහෝදරත්වයෙන් වාසය කරන සශ්‍රීක ග්‍රාමයක් ය.

  • @buddhikawehella3056
    @buddhikawehella3056 ปีที่แล้ว +2

    දැකපු ලස්සනම program එකක්...

  • @c.h.b.2698
    @c.h.b.2698 ปีที่แล้ว +4

    අපෙ ගම❤️

  • @sankachathuranga262
    @sankachathuranga262 ปีที่แล้ว +3

    Marama lassanai jaya wewa

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +3

    Budusaranai 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nisha8691
    @nisha8691 ปีที่แล้ว +1

    එදා ඉදන් travel නම් චතුර 😍😍😍 ඇත්තටම ලස්සනයි .......
    මචං පත්තරේ විස්තරය කියනකොට කියපන් මචං ... දැන් ....
    #මුළු_රටම_මාළිමාවට..........

    • @nimalfernando9559
      @nimalfernando9559 ปีที่แล้ว

      උඹ හිතුවද රටේම ඉන්නෙ පිස්සො කියල මාලිමාවට දෙන්න.😄😄

  • @saliyamadu293
    @saliyamadu293 ปีที่แล้ว +2

    ඉතාම හොද වැඩ සටහනක් සතුටුයි ජයෙන් ජයම ❤

  • @krisperera4779
    @krisperera4779 ปีที่แล้ว +1

    ලස්සන පරිසරය හැබැයි මේ දරුවො ටික දැක්කම පුදුම දුකක් ඇති වෙන්නේ වැඩිහිටියන් ජීවිතය අවබෝධ වෙලා මහන වෙන කමක් නෑ මේ දරුවො මොනවා දැනගනද මෙ මහන වෙලා ඉන්නේ මේවා මෝඩ වැඩිහියන්ගේ අන්ධ වැඩ ලමා කාලය කියන්නේ මනුෂ්‍යයෙකුට කොච්චර සුන්දර කාලයක්ද මේවා මානුෂිකව දකින්න ඔය වැඩිහිටියන්ට බැරිද දරුවන්ගේ ජීවිත දරුවො විදිහට දකින්න බැරි ආගමක් තියෙන්නේ පුලුවන්ද.ඉන්දීයාවේ වගේ අපේ රටේත් ආගම නිසා මිනිස්සු අන්ධ වෙලා පව් මෙ දරුවො.ආගම කියලා මිනිස්සුන්ව භය කරලා තියෙන්නේ මෙ ගැන කතා කරන්න මිනිස්සු ඇයි මෙච්චර බය ගෝත්‍රික ආගම් වලවත් දැරුවන්ට මෙ වගේ වැඩ කරන්නේ නෑ.

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +2

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +1

    Travel with වතුර එක්ක දිඹුලාගල

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    අපි සංචාරක යෝ නෙවෙය් අපේ රටේ දේවල් අපිට බලන්න පුළුවන් ඕනා වෙලාවක්

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +2

    Tharuvan saranai obathumanta ❤️❤️🌹🙏🙏

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +5

    Awesome 😎👍

  • @dilithanimasha6586
    @dilithanimasha6586 ปีที่แล้ว +1

    චතුර අයියා ගෙවල් ලගටම ඇවිල්ලා අපි දන්නෙත් නෑ...

  • @surajsaliya4771
    @surajsaliya4771 ปีที่แล้ว +2

    මගේ ගම 😍

  • @MyChannel_1216
    @MyChannel_1216 ปีที่แล้ว +1

    ගස් ගල්වල කුරුටු ගන උන්නන් සපයක්.

  • @SagarikaNilanthi-g7j
    @SagarikaNilanthi-g7j ปีที่แล้ว +1

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    ඒ උනාට බල්ලෝ හොදයි දෙමළුන්ට වඩා

  • @Sindulanka99
    @Sindulanka99 ปีที่แล้ว +1

    Me කොයිකාලේ ගියපු එකක්ද
    මං ගියමාසේ ගියා මෙහෙම නෙවේ තිබ්බේ

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว

    2පාරක් ගිහින් තියෙනවා පංසලට විතරක් උඩ කන්දෙනේ බලන්න ජාති තියෙන්නේ*

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 ปีที่แล้ว +2

    Dalada samedu pihitai chathura

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +3

    5:54

  • @psmnumber1
    @psmnumber1 ปีที่แล้ว +4

    Keep it up chathura🤘

  • @dila377
    @dila377 ปีที่แล้ว +1

    අපේ ගම... ❤️ ගැම්මක්

  • @mentitaterere
    @mentitaterere ปีที่แล้ว +5

    Que hermoso lugar, me encantaría ir ahí !! 💯👏👏👏

    • @sahandinuka6932
      @sahandinuka6932 ปีที่แล้ว

      This is sri lankan 🇱🇰
      Visit sri lanka more eyecatching places are there ...

    • @tipsworld2
      @tipsworld2 ปีที่แล้ว

      Visit SriLanka

  • @kathlanesamadhithero6359
    @kathlanesamadhithero6359 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි චතුර අය්යේ

  • @Hansitha111
    @Hansitha111 ปีที่แล้ว +2

    ලංකාවේ ලස්සන තැන් බලන්න යන්න අපිට පිං නැහැ ❤💎🇱🇰🙏😥

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    Fv chathura maru meka ❤ Niyamai Travel 😌 Aluth ewa dnna derana Tv

  • @pushpamalkanthi6765
    @pushpamalkanthi6765 ปีที่แล้ว

    ඓතිහාසික එඩෙිරගල දඹුල්ල .. th-cam.com/video/HhpoqRWJsQw/w-d-xo.html

  • @indirakatugampola5752
    @indirakatugampola5752 ปีที่แล้ว

    කන්දේ...ලන්දේ...
    හුලඟේ...වැස්සේ....
    දාස් පෙතිය මල් අහුරේ...
    දඟ බඟේ.......
    රසේ.....!!

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว

    අපේ ගම කොයි තරම් ලස්සනද සුන්දරද,අපේ ලොකු හාමුදුරුවෝ හිටියානම් කොයි තරම් හොදද, දැන් නම් ගොඩක් ආසායි දකින කොට මන් ඉන්නේ සෞදි ලබන ජනවාරි එන්නේ චතුර මල්ලිට අපේ ස්වාමින් වහන්සේලාටද තෙරුවන් සරණයි ❤️❤️🌹🌹👍✈️

  • @milindaheshan8357
    @milindaheshan8357 ปีที่แล้ว

    මම අනුරාධපුරේ ඉදලා ගියා ඔයපාරේ බබර වානට යනකල් driver කෙනෙක්ට මාරම අත්දැකීමක් ගන්න පුලුවන් පාරක්... ඔයාලත් ගිහින් බලන්න...

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว

      ැඅපිගියේ..ගල්පඩි..නැගලනෙ

  • @masterk960
    @masterk960 10 หลายเดือนก่อน

    Mewa dakiddi budun upanne lankawemai kiyala hithenne nadda

  • @harshanuwan692
    @harshanuwan692 ปีที่แล้ว +2

    the nicest program ever .....

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 ปีที่แล้ว +3

    ❤❤❤

  • @travellingboys2788
    @travellingboys2788 ปีที่แล้ว

    අපේත් videos 2ක්ම තියේ🌝

  • @ts-hp3ps
    @ts-hp3ps ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @hansaneranjana3021
    @hansaneranjana3021 ปีที่แล้ว

    චතුර අයියා චුටි කලෙ එකක් නේද මේ ආය දලාතියෙන්නෙ

  • @Iwankanikesh
    @Iwankanikesh ปีที่แล้ว +2

    beautiful

  • @dilshanramanayaka6760
    @dilshanramanayaka6760 ปีที่แล้ว

    ඔය සරල කම තමයි රජ කරවන්නෙ දවසක

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว +1

    😆👍👍🌹

  • @padminiattanayaka7494
    @padminiattanayaka7494 ปีที่แล้ว +1

    😍👍

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว

    අද නම් පාලම් උඩම තමයි 😛

  • @luckx9547
    @luckx9547 ปีที่แล้ว

    Me bhawanayogi hamuduruwaru contact Karaganda kohomada

  • @dhanushkaeranga8199
    @dhanushkaeranga8199 ปีที่แล้ว

    Adareyi hamadama program akak ankam iney balana.

  • @manojpriyankara1364
    @manojpriyankara1364 ปีที่แล้ว +1

    ❤❤

  • @LASANTHAKALPAGE
    @LASANTHAKALPAGE ปีที่แล้ว

    me vidio Eka awrudu ganak parana I neda?

  • @gothamisureka4681
    @gothamisureka4681 ปีที่แล้ว

    Travel cathura tv aka yanna kiyatada

  • @SachinDasanayaka-o7w
    @SachinDasanayaka-o7w ปีที่แล้ว

  • @thanujanandani2999
    @thanujanandani2999 ปีที่แล้ว +1

    Hi brother ❤️❤️

  • @lathaambegoda5747
    @lathaambegoda5747 ปีที่แล้ว

    Issara hama thanama giya dan yanna kenek arthikaya wayasa me okkoma balapanawa hari dukai yanna nathi ekata budusaranai chathura puthe

  • @rajithachamika2199
    @rajithachamika2199 ปีที่แล้ว

    me wage pathi diyunu wenna oone naa...diyunu unaama parisare lassna nathi wenwa...mehema ratak tyna aka gana maarama sathutui

  • @aravinda2073
    @aravinda2073 ปีที่แล้ว

    අනේ 🥰🥰🥰🥰

  • @taqua2000
    @taqua2000 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nilusandeepa3931
    @nilusandeepa3931 ปีที่แล้ว

    Asiri aiyath innawa

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +1

    Wow🇱🇰🖤