ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දයාබර දිනේස් , මට දැන් වයස අවුරුදු 71යි .මටවයස අවුරුදු 11හෙදි මම දිබුලාගලට අවිට් තියෙනවා .මගේ පියාණන් වැඩකෙරුවේ කොළබ කාර්ගිල්ස් සමාගමේ .එකේ බොදු සංගමයක් තිබුණ . ඒ සංගමයේ වර්ෂයක් වර්ෂයක් පාසා වන්දනා ගමනක් සංවිදානය කරනු ලැබුවා . අපි දිබුලාගලට මහාවන මැදින් ඒනකොට රාත්‍රි 7 වීතර උනා .ඔයගොල්ලන් අවවගෙ සැපපහසු පාරක නෙමෙයි .පාර අතරමග වලස්සු දිවියෝ හමුඋනා අපි ආපු බසය හරිම පාරිස්සනින් තමයි අවේ ඔයාල දකින ලස්සන බුදුමාදුරු නැහැ අපට දිබුලාගල නායක හාමුදුරුවෝ මුණගැහුන කතාකරන්න අවස්තාව උදාඋනා . පන්සලේ ලගින්ම තිබෙන ලෙනේ වසයකරලා තියෙන්නේ වැද්දෝ .උන් මස් පුළුස්සලා කාල තිබුනේ ඒ ලෙනතුලදීමයි .ඒකාලේ ලෙන් පියසේ දැලි තිබුන අද ඒවා ලස්සන බුදුමැදුරු .අවුසද පොකුණට ,මාරයාගේ මාර්ගයේ මන් ගිහින් තියෙනවා . ඒ නායක හාමුදුරුවෝ ලබාදුන් අයෙක් සමගයි .මේවා මට මතක්උනා . . . . .
දිබුලාගල අපේ රත්තරන් ස්වාමින්වහන්සෙට අනේක වාරයක් පින් අපිට මෙවන් ආශ්චර්යයමත් හෙළ බොදු උරුමයන් ආරක්ෂා කර දුන්නට! 🙏🙏🙏
ඇත්තටම
සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා මේ භූමිය බුදුන් උපන් ජන්බුද්දීපයයී හොඳින් කරුණු කාරණා සොයලා බලන්න අද ඔයාලා ගියේ ාක්‍ය ජනපදයේ හෙවත් කපිලවස්තුපුරය ටයි සත්‍ය සොයා යන්නසියළු ලෝක සියලුම සත්වයින්ට යහපතක් වේවා
මොන්ගල්ද බන් පොලොන්නරුවෙි කොහෙද යකු
@@devikadamayante4180ඔව්, සුද්දා අපිව මොන්ගල් කරලා, අපේ කොඳු නාරටිය කඩලා, ඒකයි අපිට හිතන්ඩ බැරි.අපේ නැතිවුනු හෙල ඉතිහාසය නැවත මතුවෙනවා.එතකන් ඉවසගෙන ඉන්ඩ වෙනවා.සුවපත් වේවා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
සත්‍ය කවදාහෝ එලි වෙනව ...සුද්දා මේ හැමදේම යටපත් කරගෙන අතීතය වලදාල ...
😅🤣
වෙසක් පුන් පොහෝ දින හොදම කාර්යයක්. දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.
එදා ඉදන් අද වෙනකන් තාමත් හදවතේ සංචාරකයා 𝘿𝙞𝙣𝙚𝙨𝙝 𝘼 𝙋𝙚𝙩𝙝𝙪𝙢 🥶 𝘿𝘼𝙋 කියන්නෙ වෙනම මානයක් ආදරෙයි හැමදාම❤🎉
❤️❤️❤️
එහෙමදා
DAP 💚👌🤗
Putha oyage video nitharama balanna oyage kakula lissuwath mage hitha gessenawa ae welawata oyata theruwan sarana pathanawa aettatama mama vayasata giveth mewa balala neha oyata pin sudu wenawa thunuruwange arakshawa pathanawa ada vesak poya dawasema beluwa budu saranai 0:05
අනිවාර්යයෙන්
මෙතෙක් දැක්ක නිහතමානීම විශිෂ්ටතම සංචාරකයා සහ ලොකු පීරිස් ❤️ ඇතුලු පිරිස.... සුබපැතුම් 🥰❤️🌿🌏
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪💐🌻🌷🌺🌿🍁💐💐💐💐💐🇱🇰
යක්ක පුතෙක් ඔයා නම්, ඔයා එක්ක ඉන්න හැමෝම හරිම වාසනාවන්තයෝ, මේ ස්තන වලට මං කවදාවත් ගිහින් නෑ, ඒ වගේම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ, මගේ දෑසත් ගොඩාක් පින් කරල තීනවා මෙහෙම හරි ඔයාගෙ පිහිටෙන් අපේ උතුම් පින් බිමේ අසිරිය බලාගන්න, බොහොම පින්
ස්වභාව ධර්මය විදින අපූරුව...❤ජිවිතේ කිසිදාක නොදුටු තැන් ඇස් මායිමටම ගෙනෙන ඔබට මගේ හර්දයාංගම ස්තුතිය ❤
අදවගේ දිනක ඉස්සෙලාම දැක්කෙ පිංබර දසුන් රාශියක් ❤ දිනේශ් අයියේ ස්තූතී ගොඩක් ❤ ලෝකවාසී සියල්ලන් හට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!! බුදුසරනයි..!!!
🇱🇰 අපේ ශ්‍රී ලංකාවේ වටිනාකම සහ අපි සතූ🇱🇰 පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම් වස්තූ🇱🇰 සම්භාරය දන්නෝ ඉතාම සුළු ප්රමාණයකි.
මහා කස්සප අරහතුන් වහන්සේ වැඩ සිටි භූමිය නම්, බුද්ධ භූමිය කොය්බද කියා නැවත සිතිය උතුය්. Thank you Dinesh for your exceptional videos 🙏🏽
අපි හිතනවට වඩා මෙතන ගොඩාක් ලොකු ඉතිහාසයක් තියනවා ,.දිඹුලාගල කියන්නේ බුදුන් දවස එදා කිඹුල්වත් පුරය. සුද්ධෝදන රජතුමාගේ පරම්පරාව වන ඔක්කාක රාජ වංශය ගැන කියවෙන එක සෙල් ලිපියක් ඔතන තියෙනවා තවත් සෙල් ලිපියක් පොලොන්නරුවේ තියෙනවා. සුද්දා අපේ හෙල ඉතිහාසය වලදැම්මා. අපේ බුදුන් ඉන්දියාවට විකුණුවා. මේ පින් බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි! 🙏
@@purnawerake3297 සැමට හෙළ ඉතිහාසයේ පරම ගාම්භීර සත්‍ය වැටහේවා 🙏🏽
දිඹුලාගල නායක හාමුදුරුවොත් ඒ කාලේ ජනතාව වෙනුවෙන් ලොකු සටනක් කල ස්වාමින් වහන්සේ නමක් වුන් වහන්සේ නිසා තමයි ඹය පැති අදට ඔහොමවත් තියෙන්නේ යුද්දේ කාලේ මාර කැපකිරිමක් කලේ .. ඇත්තටම වටිනවා මේ පැතිවල තියෙන පන්සල් වල විඩියෝ ටිකක් කරලා නව පනක් දෙන එක මල් ලි ... ජය වේවා ... මල්ලි...
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මේ වීඩියෝ එක බලද්දී කී පාරක් නම් ඇස් වලින් කදුලු වැටුනද කියලා මතක නෑ. මොකද ඒතරම් හිත වහ වැටුනා ඒ පරිසරයේ සුන්දරත්වයට ඒ හා සමානවම හැමදාමත් කියනවා වගේම අපේ හදවතේ සංචාරකයාගේ හදවතින්ම එන ඒ අව්‍යාජ, මනුස්සමකම පිරුනු වචන ටිකට. ❤❤❤❤මේ තමයි වයිරල් වෙන්න ඕන වීඩියෝ. ❤❤❤
❤ උදෙන්ම අද😍 හැමෝටම යන්න අපහසු .. රහතන්වහන්සේලා පාදස්පර්ෂය ලැබුණු උතුම් පින්බිමක්..දෑස්මානෙට ගෙනාවට දිනේෂ් අයියා ඔයාට පින්..🙏🙏ලොකු පීරිස් ඇතුලු DAP සංචාරක කණ්ඩායමට බොහොම ස්තූතියි..තවත් මේවගේ අපෙන් සැඟවුණු අපේ ඉතිහාසය සොයා යන්න සියලු ශක්තිය ධෛර්යය නිරෝගී සුව ලැබේවා❤❤❤
Like එකයි comment එකයි අද උනාට, බලන්නෙ හෙට! දැන් මෙහෙ රෑ 2:33 ❤❤❤
මෙවන් රූප රාමූ භාවනාවක් ... හිත නිවෙන...හිත සැනසෙන💚🌿ලස්සනම ගමනාන්තයක් වේවී❤️ඉතිහාසයත් එක්ක ගෙතුනු කථා ගොඩාක් ලස්සනයි 🥰සම්බුදු සිසිලෙන් සියළු සිත් සැනසෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!! දිනේෂ් අයියා..🥹බුදු සරණයි 🙏
ආයුබෝවන් මම දිනේෂ් ඒ සොඳුරු කටහඩ අද උදෑසනම ඇසීමත් ලොකු සතුටක්මෙවර ගමන් කරන සොඳුරු ගමනාන්ත මුලු ලොකයටම අපේ පැරණි මුතුන් මිත්තන්ගේ අපට දායාද කල දේ ලොවට පෙන්වීමට කල ඔබ කල මෙහෙයට බොහොම පින් 🙏🙏ඔබට ජය ❤❤ 😍😍
දිඹුලාගල ගියාට මෙහෙම තැන් දැනන් හිටියේ නෑ... අපි ඒ නිසයි ඔයාගේ වීඩියෝ බලන්නේ..ගිහින් නැති යන්න බැරි තැන් වල ලස්සන දකින්න..❤❤ නියමයි..
සොබා දහමේ විශ්මිත මෙන්ම අපූර්ව නිර්මාන සොයා ගිය තවත් සුන්දර සන්චාරයක් ❤️. අපේ රටේ ඓතිහාසික පූජනීය බෞද්ධ සිද්ධස්ථාන හා ඒ සමග බැදුනු ඉතිහාසය මේ විදියට ගෙන ඒම ගැන ගොඩක් ස්තුති .ගෞතම බුදු සසුනේ තෘතීය අග සව් ලෙස සැලකෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුලු අති උතුම් මහ රහතන් වහන්සේලා වැඩ සිටි මේ පින්බිම දැක බලා ගන්න සැලස්වූවාට අනේක වාරයක් පින්.. 🙏❤️
උදෙන්ම ලස්සන රූපරාමු,ලස්සන පද ගැලපීම අහන්න ලැබීමත් සතුටක්..🌿❤ ඔයාට පින්බර වෙසක් දිනයක් වේවා..🙏🙏
හිත නිවා ගත්තා සොබාදහම වින්දා ඒ හැමදේටම අයියට බොහොම ස්තූතූ...💚😊
බොහොම ස්තූතියි ඔයාට හැමදාමත් වගේ වටිනා දෙයක් ලොකෙට පෙන්නනවාට හමදාම ශක්තිය ඔයාට ලැබේවා
මේ වගේ මනුස්සයෙක්ගේ ඇසුරෙ ඉන්න මනුස්සයෙක් පුදුම වාසනාවක්❤ මන් හොයන විදිහෙ මනුසායෙක්ගෙ ගතිගුණ තියන කෙනෙක් දකින්නත් සතුටුයි....තාමත් මෙහෙම පිරිමි ඉන්නවා..පරිසරයට සොබාදහමට ගරු කරන ආදරේ කරන ... වාසනාවක්...❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰 🇩🇪🌷🌿🍁
🇱🇰 අපේ පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම්🇱🇰 අත්වැඩ අමරණීයයි අලංකාර වටිනාකම🇱🇰 කියා නිමකළ නොහැකි.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
💚💚💚කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ හැඟීමක්.එදත් අදත් වගේම අපේකම රැකගෙන සුන්දර රූපරාමු දිගින් දිගටම රැගෙන එන්න සුභ පතනවා ඔබට🙏
සතුට යනු මුල ඉදන් වීඩියෝස් බලල අද ඉන්න තැන දැකල සතුටු වෙන එක 😍😍😍
බුදු සරණයි පුතාට ලට
"ආයුබෝවන් මම දිනෙෂ්" මේක බ්‍රැන්ඩි එකක් අයියා 👍❤️
Paressamin putha. Adarei hemadamath. Theruwan saranai wishwaye ashirwadayen siyalu denama araksha karathwa.💯💯💯💯💯
හිටපු නායක ස්වාමීන් වහන්සේ වන මාතර කිතල ගල සිලිලංකාර ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලැබේවා .උන් වහන්සේ තමයි හුගාක් ම දිඹුලාගල නගා සිටුවීමට මහන්සි උනේ.ගමේ ඉන්න කොට විශේෂ පොහාය වල් වලට දිඹුලාගල ගිය හැටි නවත මතක් කලාට බොහෝම පිං.ස්තූතියි .🙏🙏🙏.අප්‍රේල් වල පිඹුරැත්තෑවේ වැවේ නෑවා.ලස්සන තැන.
බොහොම ස්තූතියි අය්යේ හෙලයන්ගේ අභිමානය ඇගට කා වැදිලා තියෙන්නෙ සින්හ ලේ තියෙන උන් හැමදාම මේ දෙරනට ආදරෙයි නියමයි කියන්න වචන නෑ හෙලයන්ගේ අභිමානය යක්ක ලේ හෙලයන්ට ජය වේවා ❤❤❤❤❤❤❤❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අපි හෙළයෝ.
අපේ ගම්මාන මෙහෙම දකිද්දි හිතට එන සතුට....❤😍 මම පොලොන්නරුවෙ
🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!! ආඩම්බරයි.
ඔබේ සංචාරය තුළින් අපේ සිත් නිවෙනවා.. තෙරුවන් සරණයි දිනෙශ් අයියා
කොච්චර සංචාරකයො හිටියත් "ආයුබෝවන් මම දිනේෂ්" කියන එක තරම් හිතට වදින වෙන කෙනෙක් නෑ.
හදවතේ සංචාරකයා 🌿❤️ ඇබ්බැහි වෙල තියෙන්නෙ ❤️✨️
aniwa
හදවතේ ගවේශකයාගේ මම දැකපූ ලස්සනම විඩියෝ එක ... අපි වෙනුවෙන් මේ රට සුන්දරත්වය පෙන්නන දිනෙශ් අයියාට .. නිහඩ වීරයා ලොකු පිරිස් .. හා කැමරාව පිටුපස හිටිය මල්ලිටත් ජයෙන් ජයම වෙන්න යෝද බල යෝද ශක්තිය ලැබෙන්න .... දලදා සමිදූ පිහිටයී
සුභ වෙසක් මංගල්‍යයක් වේවා දිනේශ් සහෝදරයා ලොකු පිරිස් ඇතුළු අපෙ ඔයාගෙ සුන්දර යහලුවන් සියලු දෙනාට තවත් දැනුම් සම්භාරයක් තොරතුරු ගුහාවක් අපිට ලබා දෙන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා.
Polonnaruwa යන්න kalin හරි මින්නේරිය නාගලකන්ද ට ගොඩ වැදිලා යන්න කියලා ආරාධනා කරනවා
වෙසක් පෝය දවසෙ මේ වගේ වීඩියෝ එකක් දැම්මට ගොඩාක් පින්
දැන් ඈත රටක තනි වෙලා ඉද්දි, වෙසක් පොයක ඇදෙන් බහින්නත් කලිං බැලුවේ ඔයාගේ හිත නිවෙන මේ විඩියෝ එක.. පිං ආයෙත්..යන්න මින්නේරිය ඉතා ඉතිහාසගත මින්නෙරිය ආරණ්‍ය සේනානසනයට.කැලේ ඇතුලේ මාරම ඉතිහාසයක් හැංගිලා තියෙනවා දිනේෂ්.. ඒ කන්දෙත් තියෙනවා බැලුම් ගලක්.. දන්න කෙනෙක් එක්ක යන්න.වලස් ගුහා කියලා තැනුත් තියෙනවා.. මහසෙන් රජතුමාගේ කාලේ දෑස් වලට මැනික් ඔබ්බපු බුදු පිලිම තියලා තියානවා.දැන් නම් උස පිලිමේ විතරයි ඉතුරු.අනිවා යන්න.. කැලේ ඇතුලේ පීරලා ලස්සන විඩියෝ එකක් කරන්න දිනේෂ්.. දන්න කෙනෙක් එක්ක හරි යන්න.හාමුදුරුවන්ගේ නම්බරයත් එවන්නම් ඔයාට.ලස්සන විඩියෝ එකක් කරලා රටට පෙන්වන්න
දිනේෂ් පැතුම් ඔයාල සියලු දෙනාටම ස්තුති කරන්න වචන මදිඒතරමට වටිනා වීඩියෝ එකක්දිඹුලාගල පන්සල ගියා අහස් ගවුවටව ත් බලන්න බැරි වුනා.මහරහතුන් වැඩ සිටි ඒ පින් වන ගිරි මේ වීඩියෝ එක බලද්දි අද වෙසක් පුන් පොහෝදින......දිඹුලාගල අපවත් කරපු නායක ස්වාමින්වහන්සේ ට නිර්වාණය වෙව
මේක නම් පාරාදීසයක් ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හැමදාමත් ආසාවෙන්ම බලන චැනල් එක.පරිසරය විඳින්න උගන්වන පාසලක් වගෙයි කියලා හිතෙන්නේ
මේ video එක දකිද්දී තමා තේරෙන්නේ ලංකවේ මේ වගේ සුන්දර ස්ථාන තියෙනවා කියලා.. අපිට හැබැහින් ඇස් දෙකෙන් බලන්න බැරි උනාට.. මෙහෙම video එකකින් හරි බලන්න අවස්ථාව දුන්නට අයියාට.. ගොඩක් පිං..❤💚
පිරිසිදු සිතින් කරන යහපත් ක්‍රියාවන් වලට නුබලාට සොබාදහම්න් හෝ ආරක්ශාවක් රැකවරනයක් නියත වශයෙන් ලැබෙනවා නොඅනුමානය සියල්ලන්ටම මේ උතුම් තෙමගුල සිහිකරන උතුම් වෙසක් පුන් පොහෝදින සෙතක් ශාන්තියක්ම වේවා🌷🙏🌷🙏🌷
දිඹුලාගල කියන්නෙ ලොකු ඉතිහාසයක් තියන පුදබිමක් දිනේශ් අයියගේ පැහැදිලි කිරිම සුපිරි❤හැමදාමත් දිනේශ් අයියා එක්ක අපි ඉන්නවා ජය වේවා🎉
❤
අනිවාර්යයෙන් ❤🎉
සුපිරි මල්ලි Video එක
ගොඩක් ල්ලස්සනයි 🎉🎉🎉 මටත් ගොඩක් ආසයි බලන්න යන්න 🎉🎉🎉
සුපිරි මචන් එල ආ...ගින්දර..❤️❤️👌👌👌👋💪💪☝️🙏
ගිය අත්මෙ හොදටම පින් කරපු පුද්ගලයෙක් දිනෙෂ් මල්ලි උබට පින් ලබන ආත්මෙකටත් එක්ක
අය්යේ....... ඔයා අපේ පවුලෙම හිත් හොරාගෙන අවසන්...... ඔයාගෙ වීඩීයෝ නැති වෙනකොට... අපේ ගෙදර අය අහන්නෙ අපේ දීනේශ් පුතා මුකුත් වීඩීයෝ දාලා නැද්දැ කියලා......ඔයා එක්ක ගහපු පොටො එක ආර්පිකෝ දෙහිවල එකෙදී... මගේ ජිවිතය යේ ගත්ත ලස්සනම ලස්සන පොටො එක තම්යී....... සොබාදහම ලැදි සොදුරු මිනිසා
මමත් පොලොන්නරුවේ .එත් මම මේ ගල් පර්වතයෙ කුටි දැකලා නැහැ .ඔබ තුමාට ගොඩාක් පින්
504 වන Views එක මගෙන්. හදවතේ සංචාරකයා දිනේශ් අයියේ තවත් මංපෙත් සොයා යන්නට ඔබට දීර්ඝායුෂ ලැබේවා.
ගොඩාක් පින් ......... අපි දිබුල්ගාල ආවට ඔච්චර දේවල් තියෙනවා කියල දැනගෙන හිටියෙ නෑ..................
දිනේෂ් මල්ලිට ගොඩාක් පින් අපිවත් පෝය දවසේ මේ අසිරිමත් වන්දනා ගමන එක්ක ගියාට. සියලු ලෝක සත්වයින් සුවපත් වී නිවනින් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! 🙏🙏🙏
සියලුම දෙනට සුභ වෙසක් මංගල්‍යයක් වෙවා
❤පුදුම නිදහසක් පුදුම සහනයක් ස්තුතියි සහෝදරයා ඔබට අපේ පහසත් නිවනවට
ඔබ හොඳ සංචාරකයෙක්,තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ඔබට වාසනාව ලැබේවා !
දිඹුලාගල කීප සැරයක් ගියත් මේතැන ගැන දැන ගත්තෙ අද..💜️ඔබට බොහෝම පිං සහෝදරයා 🙏
හරිම සතුටක් ඔබ මේ කරන සේවය ඉතා ඉහලයි අපේ රටේ සුන්දරත්වය අපිට බලන්න පෙන්වා දිම ගැන ගොඩක් පින් හදවතේ සංචාරය ඔබයි තෙරුවන් සරණයි
දෙයියනේ අපි ඉන්නෙත් පොලොන්නරුවේ.. මෙච්චර කාලෙකට මෙච්චර සුන්දර පරිසරයක් මන් දැකලා නෑ. අයියා නිසා අපි එක අද බලා ගත්තා. අයියට ගොඩක් පින්. මෙ සුන්දරත්වය ඇස් පනාපිටම බලා ගන්න අනිවාර්යයෙන් මත් යනවා ඔතනට..අයියාට.ගොඩක් ස්තුති . 🙏🙏🙏❤️❤️
වෙනස්ම වීඩියෝ ගෙන එන ඔබතුමාට ගොඩක් ගොඩක් ස්තුති දෙවියන් වහන්සේගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා ජේසු පිහිටයි
මාත් පුංචි කාලෙදි දිඹුලාගල ඇවිත් තියෙනවා...රටේ තිබුනු යුද්ධය ඉවර වෙලා වැඩි කාලයක් ගතවෙලා තිබුනෙත් නෑ ඒ වෙද්දි...හැබැයි එදා අපිට අහස් මාලිගාවට නම් යන්න බැරි උනා අපි ආවේ හවස නිසා...පන්සල එදා තිබුනු තත්වෙ එක්ක බලද්දි අද තියෙන තත්වෙ දැක්කම ඇත්තටම සතුටුයි...මේ දේවල් අනාගතයට මේ විදියටම ආරක්ෂා වෙන්න ඕන!...ඒ වගේම අයියටත් ගොඩක් ස්තූතියි, ගොඩක් පින්...වෙසක් පෝය දවසේ අපිව මේ වගේ ලස්සන සංචාරයක් එක්කන් ගියාට වගේම මගේ පුංචි කාලේ මතකය අලුත් කළාට...ජයවේවා අයියේ! බුදු සරණයි!❤️🙏
අදත් කොච්චර බැලුවත් මදී කියල හිතෙනවා... ජය වේවා..
ගොඩක් පිං මේ මෙහෙවරට🙏
ඒක ලස්සන රූප රචනයක්. පොලොන්නරුව කියන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම සන්දිස්ථානයක්.🙏🙏🙏
Pita ratakata inna apita,, ada wage dawasaka me dewal dakinna lebima,, senasimak,, poya dawasaka,, godak pin,, 🙏,, budu saranai,,
මල්ලි ඔයාට ගොඩක්ම පිං මේ කරන වැඩ සටහනට. ඇත්තටම හරිම දුකයි කරලා තියෙන හානිය දැක්කම. ඔයාලා සියලුම දෙනාට බුදු සරණයි
සිත නිවන තැන...හිත් හදන තැන...සොබාදහම....අපි නොදකින ලස්සනක් ලස්සනට අපිට බලන්න සලස්වනවා...ගොඩක් පින් අයියා..😊❤🌿
දිනේෂ් පුතා ඇතුලු කන්ඩායමට තෙරුවන් සරනයි බොහොම පින් .සියලු දෙවි රැකවරනයි.
පරිසරයේ සුන්දරත්වය මතින් ප්‍රෞඪ ඉතිහාසයක් කරා නිතැතින්ම අපව රැගෙන යන පිංබර පුතණුවනී නුබට දිගාසිරි 🙏
හරිම සංයමයෙන් තැනට සුදුසු විදියට කරපු ලස්සන vedio එකක්...මෙච්චර කාලයක් දිඹුලාගල මෙච්චර වැදගත් ලස්සන තැන් තියනවා කියලා දැනන් හිටියේ නෑ...ඉතින් ප්‍රියමනාප සංචාරකයා බොහොම ස්තූතියි ඔබට..❤️
ඒ පොකුන මාරම ලස්සනයි අය්යෙ..ස්තුතී අය්යෙ මෙ වගේ දෙවල් අපිට පෙන්වනවට.💓💓 බුදු සරනයි..
වීඩියෝව නම් ලස්සනට කරලා තියනවා. ජය වේවා
අයියේ මම 9 වසරේ මම ඔයාගේ නම වීඩියෝ එක්කක්ම බලලා තියනවා ඔයාගේ කතාවලට තමා මම ගොඩක්ම ආස මට 9 වසරේ අන්තිම වාරේ සිංහල පේපර් රචනාව විදිහට ආවේ අපේ අතීත උරුම රැකගනිමු යන මාතෘකාව එකට මම ඔයාගෙ ගොඩක් කතා එකතු කළා මට ඒ රචනාවට ලකුණු 14/13 ක් තියනවා... ඇත්තටම මම කියන්නේ දිනේෂ් අයියාගේ කතාවලින් රචනාවක් උනත් ලියන්න පුළුවන්.....❤ ස්තුති අයියේ...🙏🙏🫶
අපිටත් යන්න ලස්සන බලාල එන්න ... මේ වීඩියෝ ගොඩක් වටිනව ඔයා පට්ට ආදර්ශයක් දෙන්නෙ මේ වගෙන් කියන්න වචන නෑ.. මේ වීඩියෝ බලල අපේ හිත මොහොතක් හරි නිදහසක් ලබනව ... මම පල වෙනිවතාවට ඔයා ගෙ වීඩියෝ බලන්නෙ හැමදාම බලනව දැං ❤❤❤❤❤
ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරන්නේ නම් එය සැමවිටම ඉහලට යනු ඇත. ඔයාගේ විශිෂ්ට යග්‍රහණය ගැන සුබ පතන අතර ඔයා ගැන ඇදහිය නොහැකි තරම් ආඩම්බර වෙනවා අයියා. අදත් පෝය දවසේ වෙනදා වගේම සුන්දර නොදුටු ස්ථානයක් පෙන්නුවා ට ඔයට ගොඩක් පින් 🙏ඔයාගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් දැක ගත්තා, ඉගෙන ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි අය්යා. හැමදාම ඔයාට ජීවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන් වෙන්නත් මෙවැනි සුන්දර ස්ථාන වලට අපිව ගෙනියන්න පුළුවන් වෙන්නත් කියලා සුබ පතනවා. බුදු සරණයි අය්යා පරිස්සමෙන් ඉන්න හදවතේ ගැඹුරු ම තැන නැවතුන සංචාරකයා❤️😘🧔DAP
වන්දනීය වැඩසටහනක්..ආදර්ශමත් විදියට ඉදිරිපත් කරනවා...සුභ පැතුම් ඉදිරියට යන්න...ඉල්ලීමක් තියෙනවා ඔයා වගේ කෙනෙක්අපෙන් සඟවපු ඉතිහාසයක්ොයන්න දායක වෙන්න..
හැමදාමත් වගේ හදවතින්ම පැතුම් ඒකතු කරනවා මේ වගේම සොදුරු, වැදගත් ගමනාන්ත අපේ ඇස් ඉස්සරහට ගේන්න සිතට, ගතට තව තවත් ශක්තිය ලැබේවා කියා..🌿💚🌿💐
මගේ රටේ තියෙන මේ වගේ ලස්සන පූජනීය සුන්දර තැන් මුලු ලෝකෙටම පෙන්නනවට ඔයාට සහ ඔයාගෙ කණ්ඩායමට බුදු සරණයි..!ඔයාට ජය.!
You made Sri Lanka more beautiful 😍 respect you brother from United Kingdom 🇬🇧
ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි
මගෙ සංචාරක ගමන් වල ආසාවේ ගුරු ගෞරවය අයිති දිනෙශ් අයියට තමයි😍☘️ තවත් සුන්දර ගමනක් දිනෙශ් අයියෙ😍
හැගවුන අපේ ඉතිහාසේ .... ❤ඒ කාලේ පට්ට සුන්දර ඇති ... ❤ආද්යාත්මත් සොබාදහමත් ... ❤
හදවතේ සංචාරකයා DAP😍💚🐾️
තෙරුවන් සරනයි පුතේ ඔයාට .සියලු දෙවි ආරක්ෂාව ලැබේවා .ඇස් දෙකට කදුලු ආවා ඒ ආශ්චර්යමත් සියලුම දේ දැකලා .තවත් මෙවන් වීඩියෝ ගෙනෙන්න හැකිවේවා
100k වැඩි දවසක් නොයා 1M වෙයි 🍃❤️
supiri wedak. lassana ruuparamu. apiwa methanata regena giyata oyata godak pin dinesh.
මේ පුංචි වාසනාවන්ත රටේ අපි නොදැකපු ලස්සන අපට පෙන්නනවාට දිනේෂ් අයියාවගෙ රත්තරං හදවතක් ලෝකයට දායාද කරපු ඒ දෙමව්පියන්ට අනේක වාරයක් පින්සිදු වේවා......
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා
නිබ්බාන පරම සුවයෙන් සුවපත් වෙත්වා..!
බුදුන් දවස, කිඹුල්වත්පුරය!🙏
ඔයාට ගොඩාක් පිං.ජයවේවා .තෙරුවන් සරනයි .මේ බුදුන්වහන්සේ උපන් දේශය.එය ස්ති්රයි .
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා දිනෙශ් අයියා 🙏. ඇත්තටම මගේ මව් රට කොච්චර ලස්සනයිද...මේ උතුම් පෝහොය දින ඒ ලස්සන මෙහෙම හරි බලා ගන්න පුලුවන් විම ගැන මා වගෙම අනිකුත් අයද ලබන භාගයක් . ඇත්තටම ගොඩක් පින් දිනෙශ් අයියාට. 🙏❤🍃🥰😘
කතාකරන විදිය ඒ වචන වල ගලායාම මරු
ලග ලග වීඩියෝ දෙකක් දැම්මා පට්ට ලස්සනයි ආදරෙයි දිනේශ් අයියේ ඔයාට හැමදාම තෙරුවන් සරණයි සොබාදහම රකින්නට ආසයි ඔයාව ඇස් දෙකෙන් දැකලා කතා කරන්ඩ නුවරඑළියේ ආවොත් කතා කරන්ඩ ❤❤🙏🙏
ස්තුතී කරන්න වචන මදී. එතරම් වටීනා සිත නිවන සංචාරයක්. හදවතේ ගැඹුරැම තැනින් ස්තූතී කරනවා. දිනේෂ් සහ බලමුළුවට!! බොහොම පිං🙏🏽🙏🏽🙏🏽🙏🏽💐🌷🌷🌷🌷
හදවතේ සංචාරකයා අදත් හෙටත් කවදත් ❤❤❤❤❤❤❤❤
දිඹුලාගල වැව ලග ඉදන් කන්ද මුදුනට යන්න තිබුනනම් කියල හිතුවා 🥺ඒ ලස්සන දකින්න දුන්නට ස්තූතී ❤️පරිස්සමින් 🙏💚
හදවතේ සංචාරකයා .🍀❤️❤️❤️
අති දුෂ්කර ගමනක් යොදා ගනිමින් ඉදිරිපත් කළ මෙම වැඩසටහන අප මහත් අගය කොට සලකමි. මෙය ශ්‍රී ලංකා අභිමානයත් බලන අයට ශ්රද්ධාවත් අැතිවන පරිදි ඉදිරිපත් කරන්න, තෙරුවන් සරණයිපූජ්ය. පුජාපිටිය සරණධම්ම හිමි
පෝය Day special ❤💚✨️.ආදරෙයි දිනේෂ් අයියා 🌼
❤🙏❤🙏 Thank you for sharing this beautiful video !
දිනේශ් අයියේ ඒකනම් මාරම ලස්සනයි හොදේ හිතාගන්න බෑ ලන්කාවෙද කියල.මේ මෙච්චර සුන්දර රටකනෙ අපි ඉන්නෙ ඔයාට මාර පින් අපිට.මේව දකින්න සලස් වනවට අයියේ මගේ වීරය බුදුසරනයි ❤️🥰
සාදු 🙏සාදු 🙏සාදු 🙏හරිම ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරණයි
දයාබර දිනේස් , මට දැන් වයස අවුරුදු 71යි .මටවයස අවුරුදු 11හෙදි මම දිබුලාගලට අවිට් තියෙනවා .මගේ පියාණන් වැඩකෙරුවේ කොළබ කාර්ගිල්ස් සමාගමේ .එකේ බොදු සංගමයක් තිබුණ . ඒ සංගමයේ වර්ෂයක් වර්ෂයක් පාසා වන්දනා ගමනක් සංවිදානය කරනු ලැබුවා . අපි දිබුලාගලට මහාවන මැදින් ඒනකොට රාත්‍රි 7 වීතර උනා .ඔයගොල්ලන් අවවගෙ සැපපහසු පාරක නෙමෙයි .පාර අතරමග වලස්සු දිවියෝ හමුඋනා අපි ආපු බසය හරිම පාරිස්සනින් තමයි අවේ ඔයාල දකින ලස්සන බුදුමාදුරු නැහැ අපට දිබුලාගල නායක හාමුදුරුවෝ මුණගැහුන කතාකරන්න අවස්තාව උදාඋනා . පන්සලේ ලගින්ම තිබෙන ලෙනේ වසයකරලා තියෙන්නේ වැද්දෝ .උන් මස් පුළුස්සලා කාල තිබුනේ ඒ ලෙනතුලදීමයි .ඒකාලේ ලෙන් පියසේ දැලි තිබුන අද ඒවා ලස්සන බුදුමැදුරු .අවුසද පොකුණට ,මාරයාගේ මාර්ගයේ මන් ගිහින් තියෙනවා . ඒ නායක හාමුදුරුවෝ ලබාදුන් අයෙක් සමගයි .මේවා මට මතක්උනා . . . . .
දිබුලාගල අපේ රත්තරන් ස්වාමින්වහන්සෙට අනේක වාරයක් පින් අපිට මෙවන් ආශ්චර්යයමත් හෙළ බොදු උරුමයන් ආරක්ෂා කර දුන්නට! 🙏🙏🙏
ඇත්තටම
සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා මේ භූමිය බුදුන් උපන් ජන්බුද්දීපයයී හොඳින් කරුණු කාරණා සොයලා බලන්න අද ඔයාලා ගියේ ාක්‍ය ජනපදයේ හෙවත් කපිලවස්තුපුරය ටයි සත්‍ය සොයා යන්නසියළු ලෝක සියලුම සත්වයින්ට යහපතක් වේවා
මොන්ගල්ද බන් පොලොන්නරුවෙි කොහෙද යකු
@@devikadamayante4180ඔව්, සුද්දා අපිව මොන්ගල් කරලා, අපේ කොඳු නාරටිය කඩලා, ඒකයි අපිට හිතන්ඩ බැරි.අපේ නැතිවුනු හෙල ඉතිහාසය නැවත මතුවෙනවා.එතකන් ඉවසගෙන ඉන්ඩ වෙනවා.සුවපත් වේවා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
සත්‍ය කවදාහෝ එලි වෙනව ...සුද්දා මේ හැමදේම යටපත් කරගෙන අතීතය වලදාල ...
😅🤣
වෙසක් පුන් පොහෝ දින හොදම කාර්යයක්. දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.
එදා ඉදන් අද වෙනකන් තාමත් හදවතේ සංචාරකයා 𝘿𝙞𝙣𝙚𝙨𝙝 𝘼 𝙋𝙚𝙩𝙝𝙪𝙢 🥶 𝘿𝘼𝙋 කියන්නෙ වෙනම මානයක් ආදරෙයි හැමදාම❤🎉
❤️❤️❤️
එහෙමදා
DAP 💚👌🤗
Putha oyage video nitharama balanna oyage kakula lissuwath mage hitha gessenawa ae welawata oyata theruwan sarana pathanawa aettatama mama vayasata giveth mewa balala neha oyata pin sudu wenawa thunuruwange arakshawa pathanawa ada vesak poya dawasema beluwa budu saranai 0:05
අනිවාර්යයෙන්
මෙතෙක් දැක්ක නිහතමානීම විශිෂ්ටතම සංචාරකයා සහ ලොකු පීරිස් ❤️ ඇතුලු පිරිස.... සුබපැතුම් 🥰❤️🌿🌏
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪
💐🌻🌷🌺🌿🍁💐💐💐💐💐🇱🇰
යක්ක පුතෙක් ඔයා නම්, ඔයා එක්ක ඉන්න හැමෝම හරිම වාසනාවන්තයෝ, මේ ස්තන වලට මං කවදාවත් ගිහින් නෑ, ඒ වගේම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ, මගේ දෑසත් ගොඩාක් පින් කරල තීනවා මෙහෙම හරි ඔයාගෙ පිහිටෙන් අපේ උතුම් පින් බිමේ අසිරිය බලාගන්න, බොහොම පින්
ස්වභාව ධර්මය විදින අපූරුව...❤
ජිවිතේ කිසිදාක නොදුටු තැන් ඇස් මායිමටම ගෙනෙන ඔබට මගේ හර්දයාංගම ස්තුතිය ❤
අදවගේ දිනක ඉස්සෙලාම දැක්කෙ පිංබර දසුන් රාශියක් ❤ දිනේශ් අයියේ ස්තූතී ගොඩක් ❤ ලෝකවාසී සියල්ලන් හට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!! බුදුසරනයි..!!!
🇱🇰 අපේ ශ්‍රී ලංකාවේ වටිනාකම සහ අපි සතූ
🇱🇰 පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම් වස්තූ
🇱🇰 සම්භාරය දන්නෝ ඉතාම සුළු ප්රමාණයකි.
මහා කස්සප අරහතුන් වහන්සේ වැඩ සිටි භූමිය නම්, බුද්ධ භූමිය කොය්බද කියා නැවත සිතිය උතුය්. Thank you Dinesh for your exceptional videos 🙏🏽
අපි හිතනවට වඩා මෙතන ගොඩාක් ලොකු ඉතිහාසයක් තියනවා ,.දිඹුලාගල කියන්නේ බුදුන් දවස එදා කිඹුල්වත් පුරය. සුද්ධෝදන රජතුමාගේ පරම්පරාව වන ඔක්කාක රාජ වංශය ගැන කියවෙන එක සෙල් ලිපියක් ඔතන තියෙනවා තවත් සෙල් ලිපියක් පොලොන්නරුවේ තියෙනවා. සුද්දා අපේ හෙල ඉතිහාසය වලදැම්මා. අපේ බුදුන් ඉන්දියාවට විකුණුවා. මේ පින් බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි! 🙏
@@purnawerake3297 සැමට හෙළ ඉතිහාසයේ පරම ගාම්භීර සත්‍ය වැටහේවා 🙏🏽
දිඹුලාගල නායක හාමුදුරුවොත් ඒ කාලේ ජනතාව වෙනුවෙන් ලොකු සටනක් කල ස්වාමින් වහන්සේ නමක් වුන් වහන්සේ නිසා තමයි ඹය පැති අදට ඔහොමවත් තියෙන්නේ යුද්දේ කාලේ මාර කැපකිරිමක් කලේ .. ඇත්තටම වටිනවා මේ පැතිවල තියෙන පන්සල් වල විඩියෝ ටිකක් කරලා නව පනක් දෙන එක මල් ලි ... ජය වේවා ... මල්ලි...
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මේ වීඩියෝ එක බලද්දී කී පාරක් නම් ඇස් වලින් කදුලු වැටුනද කියලා මතක නෑ. මොකද ඒතරම් හිත වහ වැටුනා ඒ පරිසරයේ සුන්දරත්වයට ඒ හා සමානවම හැමදාමත් කියනවා වගේම අපේ හදවතේ සංචාරකයාගේ හදවතින්ම එන ඒ අව්‍යාජ, මනුස්සමකම පිරුනු වචන ටිකට. ❤❤❤❤
මේ තමයි වයිරල් වෙන්න ඕන වීඩියෝ. ❤❤❤
❤ උදෙන්ම අද😍 හැමෝටම යන්න අපහසු .. රහතන්වහන්සේලා පාදස්පර්ෂය ලැබුණු උතුම් පින්බිමක්..දෑස්මානෙට ගෙනාවට දිනේෂ් අයියා ඔයාට පින්..🙏🙏
ලොකු පීරිස් ඇතුලු DAP සංචාරක කණ්ඩායමට බොහොම ස්තූතියි..තවත් මේවගේ අපෙන් සැඟවුණු අපේ ඉතිහාසය සොයා යන්න සියලු ශක්තිය ධෛර්යය නිරෝගී සුව ලැබේවා❤❤❤
Like එකයි comment එකයි අද උනාට, බලන්නෙ හෙට! දැන් මෙහෙ රෑ 2:33
❤❤❤
මෙවන් රූප රාමූ භාවනාවක් ... හිත නිවෙන...හිත සැනසෙන💚🌿ලස්සනම ගමනාන්තයක් වේවී❤️
ඉතිහාසයත් එක්ක ගෙතුනු කථා ගොඩාක් ලස්සනයි 🥰
සම්බුදු සිසිලෙන් සියළු සිත් සැනසෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!! දිනේෂ් අයියා..🥹බුදු සරණයි 🙏
ආයුබෝවන් මම දිනේෂ් ඒ සොඳුරු කටහඩ අද උදෑසනම ඇසීමත් ලොකු සතුටක්
මෙවර ගමන් කරන සොඳුරු ගමනාන්ත මුලු ලොකයටම අපේ පැරණි මුතුන් මිත්තන්ගේ අපට දායාද කල දේ ලොවට පෙන්වීමට කල ඔබ කල මෙහෙයට බොහොම පින් 🙏🙏
ඔබට ජය ❤❤ 😍😍
දිඹුලාගල ගියාට මෙහෙම තැන් දැනන් හිටියේ නෑ...
අපි ඒ නිසයි ඔයාගේ වීඩියෝ බලන්නේ..ගිහින් නැති යන්න බැරි තැන් වල ලස්සන දකින්න..❤❤ නියමයි..
සොබා දහමේ විශ්මිත මෙන්ම අපූර්ව නිර්මාන සොයා ගිය තවත් සුන්දර සන්චාරයක් ❤️. අපේ රටේ ඓතිහාසික පූජනීය බෞද්ධ සිද්ධස්ථාන හා ඒ සමග බැදුනු ඉතිහාසය මේ විදියට ගෙන ඒම ගැන ගොඩක් ස්තුති .
ගෞතම බුදු සසුනේ තෘතීය අග සව් ලෙස සැලකෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුලු අති උතුම් මහ රහතන් වහන්සේලා වැඩ සිටි මේ පින්බිම දැක බලා ගන්න සැලස්වූවාට අනේක වාරයක් පින්.. 🙏❤️
උදෙන්ම ලස්සන රූපරාමු,ලස්සන පද ගැලපීම අහන්න ලැබීමත් සතුටක්..🌿❤ ඔයාට පින්බර වෙසක් දිනයක් වේවා..🙏🙏
හිත නිවා ගත්තා සොබාදහම වින්දා ඒ හැමදේටම අයියට බොහොම ස්තූතූ...💚😊
බොහොම ස්තූතියි ඔයාට හැමදාමත් වගේ වටිනා දෙයක් ලොකෙට පෙන්නනවාට හමදාම ශක්තිය ඔයාට ලැබේවා
මේ වගේ මනුස්සයෙක්ගේ ඇසුරෙ ඉන්න මනුස්සයෙක් පුදුම වාසනාවක්❤ මන් හොයන විදිහෙ මනුසායෙක්ගෙ ගතිගුණ තියන කෙනෙක් දකින්නත් සතුටුයි....තාමත් මෙහෙම පිරිමි ඉන්නවා..පරිසරයට සොබාදහමට ගරු කරන ආදරේ කරන ... වාසනාවක්...❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰 🇩🇪🌷🌿🍁
🇱🇰 අපේ පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම්
🇱🇰 අත්වැඩ අමරණීයයි අලංකාර වටිනාකම
🇱🇰 කියා නිමකළ නොහැකි.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
💚💚💚කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ හැඟීමක්.එදත් අදත් වගේම අපේකම රැකගෙන සුන්දර රූපරාමු දිගින් දිගටම රැගෙන එන්න සුභ පතනවා ඔබට🙏
සතුට යනු මුල ඉදන් වීඩියෝස් බලල අද ඉන්න තැන දැකල සතුටු වෙන එක 😍😍😍
බුදු සරණයි පුතාට ලට
"ආයුබෝවන් මම දිනෙෂ්" මේක බ්‍රැන්ඩි එකක් අයියා 👍❤️
Paressamin putha. Adarei hemadamath. Theruwan saranai wishwaye ashirwadayen siyalu denama araksha karathwa.💯💯💯💯💯
හිටපු නායක ස්වාමීන් වහන්සේ වන මාතර කිතල ගල සිලිලංකාර ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලැබේවා .උන් වහන්සේ තමයි හුගාක් ම දිඹුලාගල නගා සිටුවීමට මහන්සි උනේ.ගමේ ඉන්න කොට විශේෂ පොහාය වල් වලට දිඹුලාගල ගිය හැටි නවත මතක් කලාට බොහෝම පිං.ස්තූතියි .🙏🙏🙏.අප්‍රේල් වල පිඹුරැත්තෑවේ වැවේ නෑවා.ලස්සන තැන.
බොහොම ස්තූතියි අය්යේ හෙලයන්ගේ අභිමානය ඇගට කා වැදිලා තියෙන්නෙ සින්හ ලේ තියෙන උන් හැමදාම මේ දෙරනට ආදරෙයි නියමයි කියන්න වචන නෑ හෙලයන්ගේ අභිමානය යක්ක ලේ හෙලයන්ට ජය වේවා ❤❤❤❤❤❤❤❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අපි හෙළයෝ.
අපේ ගම්මාන මෙහෙම දකිද්දි හිතට එන සතුට....❤😍 මම පොලොන්නරුවෙ
🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!! ආඩම්බරයි.
ඔබේ සංචාරය තුළින් අපේ සිත් නිවෙනවා..
තෙරුවන් සරණයි දිනෙශ් අයියා
කොච්චර සංචාරකයො හිටියත් "ආයුබෝවන් මම දිනේෂ්" කියන එක තරම් හිතට වදින වෙන කෙනෙක් නෑ.
හදවතේ සංචාරකයා 🌿❤️ ඇබ්බැහි වෙල තියෙන්නෙ ❤️✨️
aniwa
හදවතේ ගවේශකයාගේ මම දැකපූ ලස්සනම විඩියෝ එක ... අපි වෙනුවෙන් මේ රට සුන්දරත්වය පෙන්නන දිනෙශ් අයියාට .. නිහඩ වීරයා ලොකු පිරිස් .. හා කැමරාව පිටුපස හිටිය මල්ලිටත් ජයෙන් ජයම වෙන්න යෝද බල යෝද ශක්තිය ලැබෙන්න .... දලදා සමිදූ පිහිටයී
සුභ වෙසක් මංගල්‍යයක් වේවා දිනේශ් සහෝදරයා ලොකු පිරිස් ඇතුළු අපෙ ඔයාගෙ සුන්දර යහලුවන් සියලු දෙනාට තවත් දැනුම් සම්භාරයක් තොරතුරු ගුහාවක් අපිට ලබා දෙන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා.
Polonnaruwa යන්න kalin හරි මින්නේරිය නාගලකන්ද ට ගොඩ වැදිලා යන්න කියලා ආරාධනා කරනවා
වෙසක් පෝය දවසෙ මේ වගේ වීඩියෝ එකක් දැම්මට ගොඩාක් පින්
දැන් ඈත රටක තනි වෙලා ඉද්දි, වෙසක් පොයක ඇදෙන් බහින්නත් කලිං බැලුවේ ඔයාගේ හිත නිවෙන මේ විඩියෝ එක.. පිං ආයෙත්..
යන්න මින්නේරිය ඉතා ඉතිහාසගත මින්නෙරිය ආරණ්‍ය සේනානසනයට.කැලේ ඇතුලේ මාරම ඉතිහාසයක් හැංගිලා තියෙනවා දිනේෂ්.. ඒ කන්දෙත් තියෙනවා බැලුම් ගලක්.. දන්න කෙනෙක් එක්ක යන්න.වලස් ගුහා කියලා තැනුත් තියෙනවා.. මහසෙන් රජතුමාගේ කාලේ දෑස් වලට මැනික් ඔබ්බපු බුදු පිලිම තියලා තියානවා.දැන් නම් උස පිලිමේ විතරයි ඉතුරු.අනිවා යන්න.. කැලේ ඇතුලේ පීරලා ලස්සන විඩියෝ එකක් කරන්න දිනේෂ්.. දන්න කෙනෙක් එක්ක හරි යන්න.හාමුදුරුවන්ගේ නම්බරයත් එවන්නම් ඔයාට.ලස්සන විඩියෝ එකක් කරලා රටට පෙන්වන්න
දිනේෂ් පැතුම් ඔයාල සියලු දෙනාටම ස්තුති කරන්න වචන මදි
ඒතරමට වටිනා වීඩියෝ එකක්
දිඹුලාගල පන්සල ගියා අහස් ගවුවටව ත් බලන්න බැරි වුනා.
මහරහතුන් වැඩ සිටි ඒ පින් වන ගිරි මේ වීඩියෝ එක බලද්දි අද වෙසක් පුන් පොහෝදින......
දිඹුලාගල අපවත් කරපු නායක ස්වාමින්වහන්සේ ට නිර්වාණය වෙව
මේක නම් පාරාදීසයක් ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හැමදාමත් ආසාවෙන්ම බලන චැනල් එක.පරිසරය විඳින්න උගන්වන පාසලක් වගෙයි කියලා හිතෙන්නේ
මේ video එක දකිද්දී තමා තේරෙන්නේ ලංකවේ මේ වගේ සුන්දර ස්ථාන තියෙනවා කියලා.. අපිට හැබැහින් ඇස් දෙකෙන් බලන්න බැරි උනාට.. මෙහෙම video එකකින් හරි බලන්න අවස්ථාව දුන්නට අයියාට.. ගොඩක් පිං..❤💚
පිරිසිදු සිතින් කරන යහපත් ක්‍රියාවන් වලට නුබලාට සොබාදහම්න් හෝ ආරක්ශාවක් රැකවරනයක් නියත වශයෙන් ලැබෙනවා නොඅනුමානය සියල්ලන්ටම මේ උතුම් තෙමගුල සිහිකරන උතුම් වෙසක් පුන් පොහෝදින සෙතක් ශාන්තියක්ම වේවා🌷🙏🌷🙏🌷
දිඹුලාගල කියන්නෙ ලොකු ඉතිහාසයක් තියන පුදබිමක් දිනේශ් අයියගේ පැහැදිලි කිරිම සුපිරි❤
හැමදාමත් දිනේශ් අයියා එක්ක අපි ඉන්නවා ජය වේවා🎉
❤
❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ❤🎉
සුපිරි මල්ලි Video එක
ගොඩක් ල්ලස්සනයි 🎉🎉🎉 මටත් ගොඩක් ආසයි බලන්න යන්න 🎉🎉🎉
සුපිරි මචන් එල ආ...ගින්දර..❤️❤️👌👌👌👋💪💪☝️🙏
ගිය අත්මෙ හොදටම පින් කරපු පුද්ගලයෙක් දිනෙෂ් මල්ලි උබට පින් ලබන ආත්මෙකටත් එක්ක
අය්යේ.......
ඔයා අපේ පවුලෙම හිත් හොරාගෙන අවසන්......
ඔයාගෙ වීඩීයෝ නැති වෙනකොට... අපේ ගෙදර අය අහන්නෙ අපේ දීනේශ් පුතා මුකුත් වීඩීයෝ දාලා නැද්දැ කියලා......
ඔයා එක්ක ගහපු පොටො එක ආර්පිකෝ දෙහිවල එකෙදී... මගේ ජිවිතය යේ ගත්ත ලස්සනම ලස්සන පොටො එක තම්යී....... සොබාදහම ලැදි සොදුරු මිනිසා
මමත් පොලොන්නරුවේ .එත් මම මේ ගල් පර්වතයෙ කුටි දැකලා නැහැ .ඔබ තුමාට ගොඩාක් පින්
504 වන Views එක මගෙන්. හදවතේ සංචාරකයා දිනේශ් අයියේ තවත් මංපෙත් සොයා යන්නට ඔබට දීර්ඝායුෂ ලැබේවා.
ගොඩාක් පින් ......... අපි දිබුල්ගාල ආවට ඔච්චර දේවල් තියෙනවා කියල දැනගෙන හිටියෙ නෑ..................
දිනේෂ් මල්ලිට ගොඩාක් පින් අපිවත් පෝය දවසේ මේ අසිරිමත් වන්දනා ගමන එක්ක ගියාට. සියලු ලෝක සත්වයින් සුවපත් වී නිවනින් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! 🙏🙏🙏
සියලුම දෙනට සුභ වෙසක් මංගල්‍යයක් වෙවා
❤පුදුම නිදහසක් පුදුම සහනයක් ස්තුතියි සහෝදරයා ඔබට අපේ පහසත් නිවනවට
ඔබ හොඳ සංචාරකයෙක්,තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ඔබට වාසනාව ලැබේවා !
දිඹුලාගල කීප සැරයක් ගියත් මේතැන ගැන දැන ගත්තෙ අද..💜️
ඔබට බොහෝම පිං සහෝදරයා 🙏
හරිම සතුටක් ඔබ මේ කරන සේවය ඉතා ඉහලයි අපේ රටේ සුන්දරත්වය අපිට බලන්න පෙන්වා දිම ගැන ගොඩක් පින් හදවතේ සංචාරය ඔබයි තෙරුවන් සරණයි
දෙයියනේ අපි ඉන්නෙත් පොලොන්නරුවේ.. මෙච්චර කාලෙකට මෙච්චර සුන්දර පරිසරයක් මන් දැකලා නෑ. අයියා නිසා අපි එක අද බලා ගත්තා. අයියට ගොඩක් පින්. මෙ සුන්දරත්වය ඇස් පනාපිටම බලා ගන්න අනිවාර්යයෙන් මත් යනවා ඔතනට..අයියාට.ගොඩක් ස්තුති . 🙏🙏🙏❤️❤️
වෙනස්ම වීඩියෝ ගෙන එන ඔබතුමාට ගොඩක් ගොඩක් ස්තුති දෙවියන් වහන්සේගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා ජේසු පිහිටයි
මාත් පුංචි කාලෙදි දිඹුලාගල ඇවිත් තියෙනවා...රටේ තිබුනු යුද්ධය ඉවර වෙලා වැඩි කාලයක් ගතවෙලා තිබුනෙත් නෑ ඒ වෙද්දි...හැබැයි එදා අපිට අහස් මාලිගාවට නම් යන්න බැරි උනා අපි ආවේ හවස නිසා...පන්සල එදා තිබුනු තත්වෙ එක්ක බලද්දි අද තියෙන තත්වෙ දැක්කම ඇත්තටම සතුටුයි...මේ දේවල් අනාගතයට මේ විදියටම ආරක්ෂා වෙන්න ඕන!...ඒ වගේම අයියටත් ගොඩක් ස්තූතියි, ගොඩක් පින්...වෙසක් පෝය දවසේ අපිව මේ වගේ ලස්සන සංචාරයක් එක්කන් ගියාට වගේම මගේ පුංචි කාලේ මතකය අලුත් කළාට...ජයවේවා අයියේ! බුදු සරණයි!❤️🙏
අදත් කොච්චර බැලුවත් මදී කියල හිතෙනවා... ජය වේවා..
ගොඩක් පිං මේ මෙහෙවරට🙏
ඒක ලස්සන රූප රචනයක්. පොලොන්නරුව කියන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම සන්දිස්ථානයක්.🙏🙏🙏
Pita ratakata inna apita,, ada wage dawasaka me dewal dakinna lebima,, senasimak,, poya dawasaka,, godak pin,, 🙏,, budu saranai,,
මල්ලි ඔයාට ගොඩක්ම පිං මේ කරන වැඩ සටහනට. ඇත්තටම හරිම දුකයි කරලා තියෙන හානිය දැක්කම. ඔයාලා සියලුම දෙනාට බුදු සරණයි
සිත නිවන තැන...හිත් හදන තැන...සොබාදහම....අපි නොදකින ලස්සනක් ලස්සනට අපිට බලන්න සලස්වනවා...ගොඩක් පින් අයියා..😊❤🌿
දිනේෂ් පුතා ඇතුලු කන්ඩායමට තෙරුවන් සරනයි බොහොම පින් .සියලු දෙවි රැකවරනයි.
පරිසරයේ සුන්දරත්වය මතින් ප්‍රෞඪ ඉතිහාසයක් කරා නිතැතින්ම අපව රැගෙන යන පිංබර පුතණුවනී නුබට දිගාසිරි 🙏
හරිම සංයමයෙන් තැනට සුදුසු විදියට කරපු ලස්සන vedio එකක්...මෙච්චර කාලයක් දිඹුලාගල මෙච්චර වැදගත් ලස්සන තැන් තියනවා කියලා දැනන් හිටියේ නෑ...ඉතින් ප්‍රියමනාප සංචාරකයා බොහොම ස්තූතියි ඔබට..❤️
ඒ පොකුන මාරම ලස්සනයි අය්යෙ..ස්තුතී අය්යෙ මෙ වගේ දෙවල් අපිට පෙන්වනවට.💓💓 බුදු සරනයි..
වීඩියෝව නම් ලස්සනට කරලා තියනවා. ජය වේවා
අයියේ මම 9 වසරේ මම ඔයාගේ නම වීඩියෝ එක්කක්ම බලලා තියනවා ඔයාගේ කතාවලට තමා මම ගොඩක්ම ආස මට 9 වසරේ අන්තිම වාරේ සිංහල පේපර් රචනාව විදිහට ආවේ අපේ අතීත උරුම රැකගනිමු යන මාතෘකාව එකට මම ඔයාගෙ ගොඩක් කතා එකතු කළා මට ඒ රචනාවට ලකුණු 14/13 ක් තියනවා... ඇත්තටම මම කියන්නේ දිනේෂ් අයියාගේ කතාවලින් රචනාවක් උනත් ලියන්න පුළුවන්.....❤ ස්තුති අයියේ...🙏🙏🫶
අපිටත් යන්න ලස්සන බලාල එන්න ... මේ වීඩියෝ ගොඩක් වටිනව ඔයා පට්ට ආදර්ශයක් දෙන්නෙ මේ වගෙන් කියන්න වචන නෑ.. මේ වීඩියෝ බලල අපේ හිත මොහොතක් හරි නිදහසක් ලබනව ... මම පල වෙනිවතාවට ඔයා ගෙ වීඩියෝ බලන්නෙ හැමදාම බලනව දැං ❤❤❤❤❤
ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරන්නේ නම් එය සැමවිටම ඉහලට යනු ඇත. ඔයාගේ විශිෂ්ට යග්‍රහණය ගැන සුබ පතන අතර ඔයා ගැන ඇදහිය නොහැකි තරම් ආඩම්බර වෙනවා අයියා. අදත් පෝය දවසේ වෙනදා වගේම සුන්දර නොදුටු ස්ථානයක් පෙන්නුවා ට ඔයට ගොඩක් පින් 🙏ඔයාගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් දැක ගත්තා, ඉගෙන ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි අය්යා. හැමදාම ඔයාට ජීවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන් වෙන්නත් මෙවැනි සුන්දර ස්ථාන වලට අපිව ගෙනියන්න පුළුවන් වෙන්නත් කියලා සුබ පතනවා.
බුදු සරණයි අය්යා
පරිස්සමෙන් ඉන්න
හදවතේ ගැඹුරු ම තැන නැවතුන සංචාරකයා❤️😘🧔DAP
වන්දනීය වැඩසටහනක්..ආදර්ශමත් විදියට ඉදිරිපත් කරනවා...සුභ පැතුම් ඉදිරියට යන්න...ඉල්ලීමක් තියෙනවා ඔයා වගේ කෙනෙක්අපෙන් සඟවපු ඉතිහාසයක්ොයන්න දායක වෙන්න..
හැමදාමත් වගේ හදවතින්ම පැතුම් ඒකතු කරනවා මේ වගේම සොදුරු, වැදගත් ගමනාන්ත අපේ ඇස් ඉස්සරහට ගේන්න සිතට, ගතට තව තවත් ශක්තිය ලැබේවා කියා..🌿💚🌿💐
මගේ රටේ තියෙන මේ වගේ ලස්සන පූජනීය සුන්දර තැන් මුලු ලෝකෙටම පෙන්නනවට ඔයාට සහ ඔයාගෙ කණ්ඩායමට බුදු සරණයි..!
ඔයාට ජය.!
You made Sri Lanka more beautiful 😍 respect you brother from United Kingdom 🇬🇧
ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි
මගෙ සංචාරක ගමන් වල ආසාවේ ගුරු ගෞරවය අයිති දිනෙශ් අයියට තමයි😍☘️ තවත් සුන්දර ගමනක් දිනෙශ් අයියෙ😍
හැගවුන අපේ ඉතිහාසේ .... ❤
ඒ කාලේ පට්ට සුන්දර ඇති ... ❤
ආද්යාත්මත් සොබාදහමත් ... ❤
හදවතේ සංචාරකයා DAP😍💚🐾️
තෙරුවන් සරනයි පුතේ ඔයාට .සියලු දෙවි ආරක්ෂාව ලැබේවා .ඇස් දෙකට කදුලු ආවා ඒ ආශ්චර්යමත් සියලුම දේ දැකලා .තවත් මෙවන් වීඩියෝ ගෙනෙන්න හැකිවේවා
100k වැඩි දවසක් නොයා 1M වෙයි 🍃❤️
supiri wedak. lassana ruuparamu. apiwa methanata regena giyata oyata godak pin dinesh.
මේ පුංචි වාසනාවන්ත රටේ අපි නොදැකපු ලස්සන අපට පෙන්නනවාට දිනේෂ් අයියාවගෙ රත්තරං හදවතක් ලෝකයට දායාද කරපු ඒ දෙමව්පියන්ට අනේක වාරයක් පින්සිදු වේවා......
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා
නිබ්බාන පරම සුවයෙන් සුවපත් වෙත්වා..!
බුදුන් දවස, කිඹුල්වත්පුරය!🙏
ඔයාට ගොඩාක් පිං.ජයවේවා .තෙරුවන් සරනයි .මේ බුදුන්වහන්සේ උපන් දේශය.එය ස්ති්රයි .
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා දිනෙශ් අයියා 🙏. ඇත්තටම මගේ මව් රට කොච්චර ලස්සනයිද...මේ උතුම් පෝහොය දින ඒ ලස්සන මෙහෙම හරි බලා ගන්න පුලුවන් විම ගැන මා වගෙම අනිකුත් අයද ලබන භාගයක් . ඇත්තටම ගොඩක් පින් දිනෙශ් අයියාට. 🙏❤🍃🥰😘
කතාකරන විදිය ඒ වචන වල ගලායාම මරු
ලග ලග වීඩියෝ දෙකක් දැම්මා පට්ට ලස්සනයි ආදරෙයි දිනේශ් අයියේ ඔයාට හැමදාම තෙරුවන් සරණයි සොබාදහම රකින්නට ආසයි ඔයාව ඇස් දෙකෙන් දැකලා කතා කරන්ඩ නුවරඑළියේ ආවොත් කතා කරන්ඩ ❤❤🙏🙏
ස්තුතී කරන්න වචන මදී. එතරම් වටීනා සිත නිවන සංචාරයක්. හදවතේ ගැඹුරැම තැනින් ස්තූතී කරනවා. දිනේෂ් සහ බලමුළුවට!! බොහොම පිං🙏🏽🙏🏽🙏🏽🙏🏽💐🌷🌷🌷🌷
හදවතේ සංචාරකයා අදත් හෙටත් කවදත් ❤❤❤❤❤❤❤❤
දිඹුලාගල වැව ලග ඉදන් කන්ද මුදුනට යන්න තිබුනනම් කියල හිතුවා 🥺
ඒ ලස්සන දකින්න දුන්නට ස්තූතී ❤️
පරිස්සමින් 🙏💚
හදවතේ සංචාරකයා .🍀❤️❤️❤️
අති දුෂ්කර ගමනක් යොදා ගනිමින් ඉදිරිපත් කළ මෙම වැඩසටහන අප මහත් අගය කොට සලකමි. මෙය ශ්‍රී ලංකා අභිමානයත් බලන අයට ශ්රද්ධාවත් අැතිවන පරිදි ඉදිරිපත් කරන්න, තෙරුවන් සරණයිපූජ්ය. පුජාපිටිය සරණධම්ම හිමි
පෝය Day special ❤💚✨️.
ආදරෙයි දිනේෂ් අයියා 🌼