Dimbulagala| Heritage site of Dimbulagala Polonnaruwa | දිඹුලාගල කදු මුදුනට මාරයාගේ මාර්ගය දිගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • මාරයාගේ මාර්ගය දිගේ දිඹුලාගල ඖෂධ පොකුණ සොයා
    අඩියක තරම් වත් පළලක් නොමැති වූ ගල් බැම්ම මතින් ගමන් කිරීම අපහසුය වම් පසට වන්නට දිඹුලාගල කන්දේ ගල් බිත්තියත් දකුණු පසට වන්නට මීටර් සිය ගනනක මහා හෙලත් විටක හදවතට ගෙන ආවේ සැබැවින්ම වෙනස්ම ආකාරයේ හැගීමකි. මෙම මාර්ගයට මාරයාගේ මාර්ගය ලෙස නම් තබන්නට ඇත්තේත්, මෙම මාර්ගය ඖෂධ පොකුණට පහසුවෙන් කෙනෙකුට ලගා නොහැකි වන සේ තනන්නට ඇත්තේත් එම මාර්ගය අවසානයේ හමු වන ගමනාන්තය අතීතයේ සිටම අමිල වූ ස්ථානයක් වූ නිසාවෙන් බව හැගී යාමට අපටද වැඩි වේලාවක් ගත නොවූයේ එය සැබැවින්ම සොබාදහම සහ අතීතය එක්ව කල මනරම් නිර්මාණයක් වූ නිසාවෙනි.
    මෙසේ මීටර් සියයක පමන දුරක් ගමන් ගමන් කල පසු තද තැඹිලි වර්ණයෙන් යුක්ත පාශාණ වලින් තැනී ඇති ගල් ගුහා රාශියක් හමු වන අතර ඒවා අප පෙර කිසිදා ශ්‍රී ලංකාවේදී නොදුටු තරමේ සුන්දරත්වයකින් සහ අපූර්වත්වයකින් පොහොසත් ය.මාරයාගේ මාර්ගය අවසාන වන්නේ ගල් ගුහා විශාල සංඛ්‍යාවක ආරම්භයෙනි. එහි මධ්‍යයේ ඇති පොකුණ පිරිසිදු සහ පැහැදිලි ජලයෙන් පිරී ගොස් ය. වර්ශාවකට හෝ නිරාවරණය නොවන තැනෙක පිහිටා ඇති මෙම පොකුණ පිළිබදව පුරාවෘත්තය ගණනාවකි.
    බුදු රජාණන්වහන්සේගේ මහියංගනයට වැඩම කල අවස්ථාවේදී යක්ශ ගෝත්‍රික නායකයකු විසින් මේ ඖෂධ පොකුණෙන් පැන් ගෙන ගොස් බුදු රජානන් වහන්සේට පූජා කල වගත් උන්වහන්සේගේ අධිශ්ථානයකට අනුව දිඹුලාගල කදු මුදුනේ ඇති ඖෂධ පොකුණේ ඇති ජලය කිසි දිනෙක සිදී ගොස් නැති බවත් එහි ඇති ජලය පානය කිරීම සහ රෝගී අයෙකුගේ ඇග ගැල්වීම රෝග සුව කිරීමට හේතු වූ බවද ගැමියන්ගේ මතය යි.
    කෙසේ වෙතත් කිලෝමීටර දෙක හමාරක පමන ගමනකින් පසු ලගා විය හැකි මේ සොදුරු ඉසව්ව දිඹුලාගල පංසලේ ඉතිහාසය පිළිබදව කිසිදා නොදත් සහ නොකියවුනු කතාවක සාක්ෂි සාධක සගවාගෙන සිටින වග නම් නොරහසකි.
    ආයුබෝවන් මම දිනේෂ්.
    රූප රචනාව අද උදෑසන 8.30 ට
    Dimbulagala, the beautiful and ancient mountain range 15 km from Polonnaruwa, is a fantastic site. On this old site, there are around five valuable sites, Namal pokuna, Pulligoda cave paintings, and an ancient monastery, which are highlights. However, it is a risky journey where we must climb up to see the medicinal pond that holds the stories that run back to Load Buddha’s one of the visit to Sri Lanka. This was a fantastic experience. I hope you will enjoy the video.
    Greetings,
    I am Dinesh
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
    #dimbulagala #polonnaruwa #heritagesitesinsrilanka #visitsrilanka #roadtripssrilanka #ancientbuddistmonastry #history #gopro10 #djidrone

ความคิดเห็น • 884

  • @buspissa9140
    @buspissa9140 ปีที่แล้ว +176

    එදා ඉදන් අද වෙනකන් තාමත් හදවතේ සංචාරකයා 𝘿𝙞𝙣𝙚𝙨𝙝 𝘼 𝙋𝙚𝙩𝙝𝙪𝙢 🥶 𝘿𝘼𝙋 කියන්නෙ වෙනම මානයක් ආදරෙයි හැමදාම❤🎉

    • @harshadewa6955
      @harshadewa6955 ปีที่แล้ว +6

      ❤️❤️❤️

    • @millitaryzone4683
      @millitaryzone4683 ปีที่แล้ว +5

      එහෙමදා

    • @GamingIsuru220
      @GamingIsuru220 ปีที่แล้ว +4

      DAP 💚👌🤗

    • @malanipremalatha8632
      @malanipremalatha8632 ปีที่แล้ว +5

      Putha oyage video nitharama balanna oyage kakula lissuwath mage hitha gessenawa ae welawata oyata theruwan sarana pathanawa aettatama mama vayasata giveth mewa balala neha oyata pin sudu wenawa thunuruwange arakshawa pathanawa ada vesak poya dawasema beluwa budu saranai 0:05

    • @pumashortvideography8554
      @pumashortvideography8554 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +36

    දිබුලාගල අපේ රත්තරන් ස්වාමින්වහන්සෙට අනේක වාරයක් පින් අපිට මෙවන් ආශ්චර්‍යයමත් හෙළ බොදු උරුමයන් ආරක්ෂා කර දුන්නට! 🙏🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +2

      ඇත්තටම

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 ปีที่แล้ว +8

    දයාබර දිනේස් , මට දැන් වයස අවුරුදු 71යි .මටවයස අවුරුදු 11හෙදි මම දිබුලාගලට අවිට් තියෙනවා .මගේ පියාණන් වැඩකෙරුවේ කොළබ කාර්ගිල්ස් සමාගමේ .එකේ බොදු සංගමයක් තිබුණ . ඒ සංගමයේ වර්ෂයක් වර්ෂයක් පාසා වන්දනා ගමනක් සංවිදානය කරනු ලැබුවා . අපි දිබුලාගලට මහාවන මැදින් ඒනකොට රාත්රි 7 වීතර උනා .ඔයගොල්ලන් අවවගෙ සැපපහසු පාරක නෙමෙයි .පාර අතරමග වලස්සු දිවියෝ හමුඋනා අපි ආපු බසය හරිම පාරිස්සනින් තමයි අවේ ඔයාල දකින ලස්සන බුදුමාදුරු නැහැ අපට දිබුලාගල නායක හාමුදුරුවෝ මුණගැහුන කතාකරන්න අවස්තාව උදාඋනා . පන්සලේ ලගින්ම තිබෙන ලෙනේ වසයකරලා තියෙන්නේ වැද්දෝ .උන් මස් පුළුස්සලා කාල තිබුනේ ඒ ලෙනතුලදීමයි .ඒකාලේ ලෙන් පියසේ දැලි තිබුන අද ඒවා ලස්සන බුදුමැදුරු .අවුසද පොකුණට ,මාරයාගේ මාර්ගයේ මන් ගිහින් තියෙනවා . ඒ නායක හාමුදුරුවෝ ලබාදුන් අයෙක් සමගයි .මේවා මට මතක්‌උනා . . . . .

  • @pasidumadawa8730
    @pasidumadawa8730 ปีที่แล้ว +50

    සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා මේ භූමිය බුදුන් උපන් ජන්බුද්දීපයයී හොඳින් කරුණු කාරණා සොයලා බලන්න අද ඔයාලා ගියේ ාක්‍ය ජනපදයේ හෙවත් කපිලවස්තුපුරය ටයි සත්‍ය සොයා යන්නසියළු ලෝක සියලුම සත්වයින්ට යහපතක් වේවා

    • @devikadamayante4180
      @devikadamayante4180 ปีที่แล้ว +8

      මොන්ගල්ද බන් පොලොන්නරුවෙි කොහෙද යකු

    • @purnawerake3297
      @purnawerake3297 ปีที่แล้ว +10

      ​@@devikadamayante4180ඔව්, සුද්දා අපිව මොන්ගල් කරලා, අපේ කොඳු නාරටිය කඩලා, ඒකයි අපිට හිතන්ඩ බැරි.අපේ නැතිවුනු හෙල ඉතිහාසය නැවත මතුවෙනවා.එතකන් ඉවසගෙන ඉන්ඩ වෙනවා.සුවපත් වේවා!

    • @sureshkumara4989
      @sureshkumara4989 9 หลายเดือนก่อน +5

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

    • @javijerathna4188
      @javijerathna4188 9 หลายเดือนก่อน +7

      සත්‍ය කවදාහෝ එලි වෙනව ...සුද්දා මේ හැමදේම යටපත් කරගෙන අතීතය වලදාල ...

    • @jvrathnasiri9187
      @jvrathnasiri9187 8 หลายเดือนก่อน +3

      😅🤣

  • @piumikothalawala857
    @piumikothalawala857 ปีที่แล้ว +57

    මෙතෙක් දැක්ක නිහතමානීම විශිෂ්ටතම සංචාරකයා සහ ලොකු පීරිස් ❤️ ඇතුලු පිරිස.... සුබපැතුම් 🥰❤️🌿🌏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪
      💐🌻🌷🌺🌿🍁💐💐💐💐💐🇱🇰

  • @dinugirl6118
    @dinugirl6118 ปีที่แล้ว +14

    "ආයුබෝවන් මම දිනෙෂ්" මේක බ්‍රැන්ඩි එකක් අයියා 👍❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 หลายเดือนก่อน +5

    🇱🇰 අපේ ශ්‍රී ලංකාවේ වටිනාකම සහ අපි සතූ
    🇱🇰 පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම් වස්තූ
    🇱🇰 සම්භාරය දන්නෝ ඉතාම සුළු ප්‍රමාණයකි.

  • @ramyapriyanthi5433
    @ramyapriyanthi5433 ปีที่แล้ว +76

    වෙසක් පුන් පොහෝ දින හොදම කාර්යයක්. දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.

  • @sa-uw1bm
    @sa-uw1bm ปีที่แล้ว +3

    අයියේ මම 9 වසරේ මම ඔයාගේ නම වීඩියෝ එක්කක්ම බලලා තියනවා ඔයාගේ කතාවලට තමා මම ගොඩක්ම ආස මට 9 වසරේ අන්තිම වාරේ සිංහල පේපර් රචනාව විදිහට ආවේ අපේ අතීත උරුම රැකගනිමු යන මාතෘකාව එකට මම ඔයාගෙ ගොඩක් කතා එකතු කළා මට ඒ රචනාවට ලකුණු 14/13 ක් තියනවා... ඇත්තටම මම කියන්නේ දිනේෂ් අයියාගේ කතාවලින් රචනාවක් උනත් ලියන්න පුළුවන්.....❤ ස්තුති අයියේ...🙏🙏🫶

  • @mayurif44
    @mayurif44 ปีที่แล้ว +24

    ස්වභාව ධර්මය විදින අපූරුව...❤
    ජිවිතේ කිසිදාක නොදුටු තැන් ඇස් මායිමටම ගෙනෙන ඔබ‍ට මගේ හර්දයාංගම ස්තුතිය ❤

  • @TravelingLocations
    @TravelingLocations ปีที่แล้ว +15

    සතුට යනු මුල ඉදන් වීඩියෝස් බලල අද ඉන්න තැන දැකල සතුටු වෙන එක 😍😍😍

  • @nimaligeethika6114
    @nimaligeethika6114 3 หลายเดือนก่อน +1

    මමත් පොලොන්නරුවේ .එත් මම මේ ගල් පර්වතයෙ කුටි දැකලා නැහැ .ඔබ තුමාට ගොඩාක් පින්

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 ปีที่แล้ว +4

    යක්ක පුතෙක් ඔයා නම්, ඔයා එක්ක ඉන්න හැමෝම හරිම වාසනාවන්තයෝ, මේ ස්තන වලට මං කවදාවත් ගිහින් නෑ, ඒ වගේම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ, මගේ දෑසත් ගොඩාක් පින් කරල තීනවා මෙහෙම හරි ඔයාගෙ පිහිටෙන් අපේ උතුම් පින් බිමේ අසිරිය බලාගන්න, බොහොම පින්

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +45

    අදවගේ දිනක ඉස්සෙලාම දැක්කෙ පිංබර දසුන් රාශියක් ❤ දිනේශ් අයියේ ස්තූතී ගොඩක් ❤ ලෝකවාසී සියල්ලන් හට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!! බුදුසරනයි..!!!

  • @senarathpe4742
    @senarathpe4742 ปีที่แล้ว +19

    කොච්චර සංචාරකයො හිටියත් "ආයුබෝවන් මම දිනේෂ්" කියන එක තරම් හිතට වදින වෙන කෙනෙක් නෑ.

  • @sally-adayfrommydairy7624
    @sally-adayfrommydairy7624 ปีที่แล้ว +13

    මේ වීඩියෝ එක බලද්දී කී පාරක් නම් ඇස් වලින් කදුලු වැටුනද කියලා මතක නෑ. මොකද ඒතරම් හිත වහ වැටුනා ඒ පරිසරයේ සුන්දරත්වයට ඒ හා සමානවම හැමදාමත් කියනවා වගේම අපේ හදවතේ සංචාරකයාගේ හදවතින්ම එන ඒ අව්‍යාජ, මනුස්සමකම පිරුනු වචන ටිකට. ❤❤❤❤
    මේ තමයි වයිරල් වෙන්න ඕන වීඩියෝ. ❤❤❤

  • @dragonnetmedia
    @dragonnetmedia ปีที่แล้ว +7

    Like එකයි comment එකයි අද උනාට, බලන්නෙ හෙට! දැන් මෙහෙ රෑ 2:33
    ❤❤❤

  • @gajaba
    @gajaba ปีที่แล้ว +13

    මහා කස්සප අරහතුන් වහන්සේ වැඩ සිටි භූමිය නම්, බුද්ධ භූමිය කොය්බද කියා නැවත සිතිය උතුය්. Thank you Dinesh for your exceptional videos 🙏🏽

    • @purnawerake3297
      @purnawerake3297 ปีที่แล้ว +6

      අපි හිතනවට වඩා මෙතන ගොඩාක් ලොකු ඉතිහාසයක් තියනවා ,.දිඹුලාගල කියන්නේ බුදුන් දවස එදා කිඹුල්වත් පුරය. සුද්ධෝදන රජතුමාගේ පරම්පරාව වන ඔක්කාක රාජ වංශය ගැන කියවෙන එක සෙල් ලිපියක් ඔතන තියෙනවා තවත් සෙල් ලිපියක් පොලොන්නරුවේ තියෙනවා. සුද්දා අපේ හෙල ඉතිහාසය වලදැම්මා. අපේ බුදුන් ඉන්දියාවට විකුණුවා. මේ පින් බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි! 🙏

    • @gajaba
      @gajaba ปีที่แล้ว +3

      @@purnawerake3297 සැමට හෙළ ඉතිහාසයේ පරම ගාම්භීර සත්‍ය වැටහේවා 🙏🏽

  • @sriyanisamara4382
    @sriyanisamara4382 ปีที่แล้ว +4

    Paressamin putha. Adarei hemadamath. Theruwan saranai wishwaye ashirwadayen siyalu denama araksha karathwa.💯💯💯💯💯

  • @sumedhasandamali8606
    @sumedhasandamali8606 ปีที่แล้ว +2

    Ada wage dawssska me wage deyak apata balanna salassapu obata Saha anek siyalu denata godak pin siduweva!Ali ,koti ,walasun gena kiwath ewage DeWal walin obalata karadara sidunowe!oba hodahithin karana nisa.oyalata BUDUSARANAI!

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว +36

    දිඹුලාගල නායක හාමුදුරුවොත් ඒ කාලේ ජනතාව වෙනුවෙන් ලොකු සටනක් කල ස්වාමින් වහන්සේ නමක් වුන් වහන්සේ නිසා තමයි ඹය පැති අදට ඔහොමවත් තියෙන්නේ යුද්දේ කාලේ මාර කැපකිරිමක් කලේ .. ඇත්තටම වටිනවා මේ පැතිවල තියෙන පන්සල් වල විඩියෝ ටිකක් කරලා නව පනක් දෙන එක මල් ලි ... ජය වේවා ... මල්ලි...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @e-entrepreneur
    @e-entrepreneur ปีที่แล้ว +46

    දිඹුලාගල කියන්නෙ ලොකු ඉතිහාසයක් තියන පුදබිමක් දිනේශ් අයියගේ පැහැදිලි කිරිම සුපිරි❤
    හැමදාමත් දිනේශ් අයියා එක්ක අපි ඉන්නවා ජය වේවා🎉

  • @priyakalutharaneedssamanth4181
    @priyakalutharaneedssamanth4181 ปีที่แล้ว +4

    Pita ratakata inna apita,, ada wage dawasaka me dewal dakinna lebima,, senasimak,, poya dawasaka,, godak pin,, 🙏,, budu saranai,,

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 ปีที่แล้ว +4

    මේක නම් පාරාදීසයක් ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chathurikadissanayake9147
    @chathurikadissanayake9147 ปีที่แล้ว +2

    Ada uden ma dekke. Godk sundara dasunak ayiye.... hithata lokuu sahanayak denenawa.... theruwan saranaii ayiye.... parissamin inna...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seteka840
    @seteka840 ปีที่แล้ว +3

    අය්යේ.......
    ඔයා අපේ පවුලෙම හිත් හොරාගෙන අවසන්......
    ඔයාගෙ වීඩීයෝ නැති වෙනකොට... අපේ ගෙදර අය අහන්නෙ අපේ දීනේශ් පුතා මුකුත් වීඩීයෝ දාලා නැද්දැ කියලා......
    ඔයා එක්ක ගහපු පොටො එක ආර්පිකෝ දෙහිවල එකෙදී... මගේ ජිවිතය යේ ගත්ත ලස්සනම ලස්සන පොටො එක තම්‍යී....... සොබාදහම ලැදි සොදුරු මිනිසා

  • @asithachamara897
    @asithachamara897 ปีที่แล้ว +3

    ලග ලග වීඩියෝ දෙකක් දැම්මා පට්ට ලස්සනයි ආදරෙයි දිනේශ් අයියේ ඔයාට හැමදාම තෙරුවන් සරණයි සොබාදහම රකින්නට ආසයි ඔයාව ඇස් දෙකෙන් දැකලා කතා කරන්ඩ නුවරඑළියේ ආවොත් කතා කරන්ඩ ❤❤🙏🙏

  • @imavlogs4356
    @imavlogs4356 ปีที่แล้ว +27

    අපේ ගම්මාන මෙහෙම දකිද්දි හිතට එන සතුට....❤😍 මම පොලොන්නරුවෙ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!! ආඩම්බරයි.

  • @malaniperera2616
    @malaniperera2616 ปีที่แล้ว +5

    වෙසක් පෝය දවසෙ මේ වගේ වීඩියෝ එකක් දැම්මට ගොඩාක් පින්

  • @kaveeshadesilva6274
    @kaveeshadesilva6274 ปีที่แล้ว +9

    ආයුබෝවන් මම දිනේෂ් ඒ සොඳුරු කටහඩ අද උදෑසනම ඇසීමත් ලොකු සතුටක්
    මෙවර ගමන් කරන සොඳුරු ගමනාන්ත මුලු ලොකයටම අපේ පැරණි මුතුන් මිත්තන්ගේ අපට දායාද කල දේ ලොවට පෙන්වීමට කල ඔබ කල මෙහෙයට බොහොම පින් 🙏🙏
    ඔබට ජය ❤❤ 😍😍

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    පිංබර වෙසක් මංගල්‍යයක් වේවා

  • @sayurunetsaraofficial9297
    @sayurunetsaraofficial9297 ปีที่แล้ว +2

    අපිටත් යන්න ලස්සන බලාල එන්න ... මේ වීඩියෝ ගොඩක් වටිනව ඔයා පට්ට ආදර්ශයක් දෙන්නෙ මේ වගෙන් කියන්න වචන නෑ.. මේ වීඩියෝ බලල අපේ හිත මොහොතක් හරි නිදහසක් ලබනව ... මම පල වෙනිවතාවට ඔයා ගෙ වීඩියෝ බලන්නෙ හැමදාම බලනව දැං ❤❤❤❤❤

  • @dineshikalakmali3946
    @dineshikalakmali3946 ปีที่แล้ว +8

    දිඹුලාගල ගියාට මෙහෙම තැන් දැනන් හිටියේ නෑ...
    අපි ඒ නිසයි ඔයාගේ වීඩියෝ බලන්නේ..ගිහින් නැති යන්න බැරි තැන් වල ලස්සන දකින්න..❤❤ නියමයි..

  • @yashodhapeiris
    @yashodhapeiris ปีที่แล้ว +24

    ❤ උදෙන්ම අද😍 හැමෝටම යන්න අපහසු .. රහතන්වහන්සේලා පාදස්පර්ෂය ලැබුණු උතුම් පින්බිමක්..දෑස්මානෙට ගෙනාවට දිනේෂ් අයියා ඔයාට පින්..🙏🙏
    ලොකු පීරිස් ඇතුලු DAP සංචාරක කණ්ඩායමට බොහොම ස්තූතියි..තවත් මේවගේ අපෙන් සැඟවුණු අපේ ඉතිහාසය සොයා යන්න සියලු ශක්තිය ධෛර්‍යය නිරෝගී සුව ලැබේවා❤❤❤

  • @Divanka965
    @Divanka965 ปีที่แล้ว +7

    හදවතේ සංචාරකයා 🌿❤️ ඇබ්බැහි වෙල තියෙන්නෙ ❤️✨️

  • @esandiyasasmi1878
    @esandiyasasmi1878 ปีที่แล้ว +32

    මේ වගේ මනුස්සයෙක්ගේ ඇසුරෙ ඉන්න මනුස්සයෙක් පුදුම වාසනාවක්❤ මන් හොයන විදිහෙ මනුසායෙක්ගෙ ගතිගුණ තියන කෙනෙක් දකින්නත් සතුටුයි....තාමත් මෙහෙම පිරිමි ඉන්නවා..පරිසරයට සොබාදහමට ගරු කරන ආදරේ කරන ... වාසනාවක්...❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰 🇩🇪🌷🌿🍁

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰 අපේ පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම්
      🇱🇰 අත්වැඩ අමරණීයයි අලංකාර වටිනාකම
      🇱🇰 කියා නිමකළ නොහැකි.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +19

    දැන් ඈත රටක තනි වෙලා ඉද්දි, වෙසක් පොයක ඇදෙන් බහින්නත් කලිං බැලුවේ ඔයාගේ හිත නිවෙන මේ විඩියෝ එක.. පිං ආයෙත්..
    යන්න මින්නේරිය ඉතා ඉතිහාසගත මින්නෙරිය ආරණ්‍ය සේනානසනයට.කැලේ ඇතුලේ මාරම ඉතිහාසයක් හැංගිලා තියෙනවා දිනේෂ්.. ඒ කන්දෙත් තියෙනවා බැලුම් ගලක්.. දන්න කෙනෙක් එක්ක යන්න.වලස් ගුහා කියලා තැනුත් තියෙනවා.. මහසෙන් රජතුමාගේ කාලේ දෑස් වලට මැනික් ඔබ්බපු බුදු පිලිම තියලා තියානවා.දැන් නම් උස පිලිමේ විතරයි ඉතුරු.අනිවා යන්න.. කැලේ ඇතුලේ පීරලා ලස්සන විඩියෝ එකක් කරන්න දිනේෂ්.. දන්න කෙනෙක් එක්ක හරි යන්න.හාමුදුරුවන්ගේ නම්බරයත් එවන්නම් ඔයාට.ලස්සන විඩියෝ එකක් කරලා රටට පෙන්වන්න

  • @taroisl
    @taroisl ปีที่แล้ว +4

    💚💚💚කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ හැඟීමක්.එදත් අදත් වගේම අපේකම රැකගෙන සුන්දර රූපරාමු දිගින් දිගටම රැගෙන එන්න සුභ පතනවා ඔබට🙏

  • @anuraperera9224
    @anuraperera9224 ปีที่แล้ว +1

    ඔබ හොඳ සංචාරකයෙක්,තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ඔබට වාසනාව ලැබේවා !

  • @TravelwithFriends111
    @TravelwithFriends111 ปีที่แล้ว +4

    මගෙ සංචාරක ගමන් වල ආසාවේ ගුරු ගෞරවය අයිති දිනෙශ් අයියට තමයි😍☘️ තවත් සුන්දර ගමනක් දිනෙශ් අයියෙ😍

  • @erandanalin6155
    @erandanalin6155 ปีที่แล้ว +2

    ඔබගේ මෙහෙයට කෙතරම් ස්තුති කලත් මදි දිනේෂ්.. හදවතේ සංචාරකයාට තෙරුවන් සරණයි..!

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 ปีที่แล้ว +4

    හිත නිවා ගත්තා සොබාදහම වින්දා ඒ හැමදේටම අයියට බොහොම ස්තූතූ...💚😊

  • @nishu6959
    @nishu6959 ปีที่แล้ว +7

    උදෙන්ම ලස්සන රූපරාමු,ලස්සන පද ගැලපීම අහන්න ලැබීමත් සතුටක්..🌿❤ ඔයාට පින්බර වෙසක් දිනයක් වේවා..🙏🙏

  • @hasithadilhara9569
    @hasithadilhara9569 ปีที่แล้ว +3

    සුපිරි මචන් එල ආ...ගින්දර..❤️❤️👌👌👌👋💪💪☝️🙏

  • @nandanajayantha2211
    @nandanajayantha2211 2 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් පිං.ජයවේවා .තෙරුවන් සරනයි .මේ බුදුන්වහන්සේ උපන් දේශය.එය ස්ති්රයි .

  • @navoda9289
    @navoda9289 21 วันที่ผ่านมา

    සැබැහින් දකින්න පින් නැති උනත්, දිනේෂ් ඇතුළු සහෘද කන්ඩායමට පින් සිදු වෙන්න මේ මහා පිං බිම දකින්න අද හැකි උනා. ඔබ හැමට බෝහෝම ස්තූතියි🙏🏽🌻

  • @user-yx2wj3vd1l
    @user-yx2wj3vd1l ปีที่แล้ว +16

    බොහොම ස්තූතියි අය්යේ හෙලයන්ගේ අභිමානය ඇගට කා වැදිලා තියෙන්නෙ සින්හ ලේ තියෙන උන් හැමදාම මේ දෙරනට ආදරෙයි නියමයි කියන්න වචන නෑ හෙලයන්ගේ අභිමානය යක්ක ලේ හෙලයන්ට ජය වේවා ❤❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අපි හෙළයෝ.

  • @nalindagayan9943
    @nalindagayan9943 ปีที่แล้ว +2

    ගිය අත්මෙ හොද⁣ටම පින්‍ කරපු පුද්ගලයෙක් දිනෙෂ් මල්ලි උබට පින් ලබන ආත්මෙකටත් එක්ක

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +2

    Good morning sil suwada patirena me asirimat dinaye supahan wewa sit satan nowewa duk so taul obalata supinbara wesak mangallayak wewa 🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉 teruwan saranai ❤❤🇱🇰🇱🇰🇱🇰

  • @ishii3532
    @ishii3532 ปีที่แล้ว +2

    දිඹුලාගල වැව ලග ඉදන් කන්ද මුදුනට යන්න තිබුනනම් කියල හිතුවා 🥺
    ඒ ලස්සන දකින්න දුන්නට ස්තූතී ❤️
    පරිස්සමින් 🙏💚

  • @dew9945
    @dew9945 ปีที่แล้ว +2

    සුපිරි අයියේ

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 2 หลายเดือนก่อน

    ඔයාට ගොඩක්ම පිං මම ආසාවෙන් බැලුවා අපේ උරුමයන්....වසර 30 යුධ ශාපය නිසා අපිට අහිමි වෙච්ච අපේ උරුමයන් මෙහෙම හරි දැක බලාගන්න ලැබීම වාසනාවක්. තෙරුවන් සරණයි.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว +2

    Dinesh Aiya adath supirima sancharayak 😍💚🌿

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx ปีที่แล้ว +2

    හැමදාමත් ආසාවෙන්ම බලන චැනල් එක.පරිසරය විඳින්න උගන්වන පාසලක් වගෙයි කියලා හිතෙන්නේ

  • @SangakaraSumanrathna-eq6se
    @SangakaraSumanrathna-eq6se ปีที่แล้ว +2

    සියලුම දෙනට සුභ වෙසක් මංගල්‍යයක් වෙවා

  • @nayomimadhushika3918
    @nayomimadhushika3918 11 หลายเดือนก่อน +1

    පටන් ගද්දි තිබුන හිනාවමයි අවසන් වෙද්දිත්. 🥺💓 හරිම අදරණීය මනුස්සෙක් 🙏💓

  • @chandasirithero7416
    @chandasirithero7416 ปีที่แล้ว +5

    ඔබේ සංචාරය තුළින් අපේ සිත් නිවෙනවා..
    තෙරුවන් සරණයි දිනෙශ් අයියා

  • @shanvideography2918
    @shanvideography2918 ปีที่แล้ว +7

    504 වන Views එක මගෙන්. හදවතේ සංචාරකයා දිනේශ් අයියේ තවත් මංපෙත් සොයා යන්නට ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 ปีที่แล้ว +2

    හිටපු නායක ස්වාමීන් වහන්සේ වන මාතර කිතල ගල සිලිලංකාර ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලැබේවා .උන් වහන්සේ තමයි හුගාක් ම දිඹුලාගල නගා සිටුවීමට මහන්සි උනේ.ගමේ ඉන්න කොට විශේෂ පොහාය වල් වලට දිඹුලාගල ගිය හැටි නවත මතක් කලාට බොහෝම පිං.ස්තූතියි .🙏🙏🙏.අප්‍රේල් වල පිඹුරැත්තෑවේ වැවේ නෑවා.ලස්සන තැන.

  • @Dilshan...
    @Dilshan... ปีที่แล้ว +4

    ❤පුදුම නිදහසක් පුදුම සහනයක් ස්තුතියි සහෝදරයා ඔබට අපේ පහසත් නිවනවට

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 8 หลายเดือนก่อน

    මේවන් ව්ඩියො දැම්මට ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නිරොගි සුවය අධිෂ්ඨාන කරමි

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 ปีที่แล้ว +10

    සොබා දහමේ විශ්මිත මෙන්ම අපූර්ව නිර්මාන සොයා ගිය තවත් සුන්දර සන්චාරයක් ❤️. අපේ රටේ ඓතිහාසික පූජනීය බෞද්ධ සිද්ධස්ථාන හා ඒ සමග බැදුනු ඉතිහාසය මේ විදියට ගෙන ඒම ගැන ගොඩක් ස්තුති .
    ගෞතම බුදු සසුනේ තෘතීය අග සව් ලෙස සැලකෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුලු අති උතුම් මහ රහතන් වහන්සේලා වැඩ සිටි මේ පින්බිම දැක බලා ගන්න සැලස්වූවාට අනේක වාරයක් පින්.. 🙏❤️

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 ปีที่แล้ว +1

    වීඩියෝව නම් ලස්සනට කරලා තියනවා. ජය වේවා

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 ปีที่แล้ว +2

    මේ පුංචි වාසනාවන්ත රටේ අපි නොදැකපු ලස්සන අපට පෙන්නනවා

  • @Travel_Pissa714
    @Travel_Pissa714 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා DAP😍💚🐾️

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 ปีที่แล้ว +2

    ❤🙏❤🙏 Thank you for sharing this beautiful video !

  • @sachinthaanuradha3725
    @sachinthaanuradha3725 ปีที่แล้ว +2

    මට ගෙදර ඉදන් යනවනම් පැය භාගයයි යන්නෙ දිඹුලාගලට යන්න ඒත් මේ වීඩියෝ එක තුන්පාරක් බැලුවා🥺❤️

  • @rohiniperera2238
    @rohiniperera2238 ปีที่แล้ว +2

    Dibulagala gihin theyanawa ath me than lassana then dekala me Malli oyata pin budu saranai

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏හරිම ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරණයි

  • @supunanuranga1212
    @supunanuranga1212 3 หลายเดือนก่อน

    ඔයාට බොහොම පිං මෙම වැඩසටහන ලස්සනට පිලිවෙලට කරනවා ගොඩක් පිං දිනේෂ්

  • @danushkagems
    @danushkagems ปีที่แล้ว +3

    ගොඩක් පිං මේ මෙහෙවරට🙏

  • @gswarnalatha8119
    @gswarnalatha8119 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ......... අපි දිබුල්ගාල ආවට ඔච්චර දේවල් තියෙනවා කියල දැනගෙන හිටියෙ නෑ..................

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +6

    පිරිසිදු සිතින් කරන යහපත් ක්‍රියාවන් වලට නුබලාට සොබාදහම්න් හෝ ආරක්ශාවක් රැකවරනයක් නියත වශයෙන් ලැබෙනවා නොඅනුමානය සියල්ලන්ටම මේ උතුම් තෙමගුල සිහිකරන උතුම් වෙසක් පුන් පොහෝදින සෙතක් ශාන්තියක්ම වේවා🌷🙏🌷🙏🌷

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +32

    මෙවන් රූප රාමූ භාවනාවක් ... හිත නිවෙන...හිත සැනසෙන💚🌿ලස්සනම ගමනාන්තයක් වේවී❤️
    ඉතිහාසයත් එක්ක ගෙතුනු කථා ගොඩාක් ලස්සනයි 🥰
    සම්බුදු සිසිලෙන් සියළු සිත් සැනසෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!! දිනේෂ් අයියා..🥹බුදු සරණයි 🙏

  • @avidilshan3143
    @avidilshan3143 ปีที่แล้ว +8

    100k වැඩි දවසක් නොයා 1M වෙයි 🍃❤️

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +2

    Kohenda ane mewa Hoyagathe godak watina thanne kawadawath dakala ne ape urumaya idiri paramparawama pennuwata godak pin❤

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ සුපිරියක් ජයවේවා සහෝදරයා❤️💪🔥

  • @-sachiya9693
    @-sachiya9693 ปีที่แล้ว +1

    අදත් කොච්චර බැලුවත් මදී කියල හිතෙනවා... ජය වේවා..

  • @sayurunetsaraofficial9297
    @sayurunetsaraofficial9297 ปีที่แล้ว +1

    ලස්සන තැන් පෙන්නන ඔයාට තෙරුවන්සරනයි... තවත් මේ වගෙ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා...❤❤

  • @nishadiprabhashi2316
    @nishadiprabhashi2316 8 หลายเดือนก่อน +1

    හරිම සංයමයෙන් තැනට සුදුසු විදියට කරපු ලස්සන vedio එකක්...මෙච්චර කාලයක් දිඹුලාගල මෙච්චර වැදගත් ලස්සන තැන් තියනවා කියලා දැනන් හිටියේ නෑ...ඉතින් ප්‍රියමනාප සංචාරකයා බොහොම ස්තූතියි ඔබට..❤️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    ආයුබෝවන් !
    මුලු හදවතින්ම ඔබතුමන්ලාට සුභ පතන්වා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පුතේ ඔයාට .සියලු දෙවි ආරක්ෂාව ලැබේවා .ඇස් දෙකට කදුලු ආවා ඒ ආශ්චර්‍යමත් සියලුම දේ දැකලා .තවත් මෙවන් වීඩියෝ ගෙනෙන්න හැකිවේවා

  • @sahansachi7359
    @sahansachi7359 ปีที่แล้ว

    Eka vedio ekak nera balana ekama you tube channel eka.balanna balanna asa hitana sundara ten apita pennanawata aiyata godak pin.

  • @dinushadarshana5293
    @dinushadarshana5293 ปีที่แล้ว +5

    දෙයියනේ අපි ඉන්නෙත් පොලොන්නරුවේ.. මෙච්චර කාලෙකට මෙච්චර සුන්දර පරිසරයක් මන් දැකලා නෑ. අයියා නිසා අපි එක අද බලා ගත්තා. අයියට ගොඩක් පින්. මෙ සුන්දරත්වය ඇස් පනාපිටම බලා ගන්න අනිවාර්යයෙන් මත් යනවා ඔතනට..අයියාට.ගොඩක් ස්තුති . 🙏🙏🙏❤️❤️

  • @lawalhichcha1557
    @lawalhichcha1557 ปีที่แล้ว +2

    සුපිරිම තැන පට්ට

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    දිනේෂ් පැතුම් ඔයාල සියලු දෙනාටම ස්තුති කරන්න වචන මදි
    ඒතරමට වටිනා වීඩියෝ එකක්
    දිඹුලාගල පන්සල ගියා අහස් ගවුවටව ත් බලන්න බැරි වුනා.
    මහරහතුන් වැඩ සිටි ඒ පින් වන ගිරි මේ වීඩියෝ එක බලද්දි අද වෙසක් පුන් පොහෝදින......
    දිඹුලාගල අපවත් කරපු නායක ස්වාමින්වහන්සේ ට නිර්වාණය වෙව

  • @sumithraweerasinghe-ic7si
    @sumithraweerasinghe-ic7si ปีที่แล้ว +1

    Harima lassanai punchi kale giyata passe gihinma naha labana mase lankawata yanawa
    Aniwarryenma diulagala raja maha vihareyata yanna one
    Dinesh obata bohoma pin ❤❤❤

  • @lenexsusan587
    @lenexsusan587 ปีที่แล้ว +2

    Balanna kaliyen comment Kare. Aniwaaaaren supiri ekak nisa dannooooo.. Jayawewa dinesh n big piris.
    💜💜💪💪

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +1

    Tharuvan saranai oyeart mamath polonnaruya eath mama gihen na oyeart godak pin sahodaraya oyear maga ratat sampatak 🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @maheshkumara6667
    @maheshkumara6667 ปีที่แล้ว +7

    හදවතේ ගවේශකයාගේ මම දැකපූ ලස්සනම විඩියෝ එක ... අපි වෙනුවෙන් මේ රට සුන්දරත්වය පෙන්නන දිනෙශ් අයියාට .. නිහඩ වීරයා ලොකු පිරිස් .. හා කැමරාව පිටුපස හිටිය මල්ලිටත් ජයෙන් ජයම වෙන්න යෝද බල යෝද ශක්තිය ලැබෙන්න .... දලදා සමිදූ පිහිටයී

  • @44169-I
    @44169-I ปีที่แล้ว +5

    ඒ පොකුන මාරම ලස්සනයි අය්යෙ..ස්තුතී අය්යෙ මෙ වගේ දෙවල් අපිට පෙන්වනවට.💓💓 බුදු සරනයි..

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน +1

    ගොඩක් ල්ලස්සනයි 🎉🎉🎉 මටත් ගොඩක් ආසයි බලන්න යන්න 🎉🎉🎉

  • @samanmaj1196
    @samanmaj1196 ปีที่แล้ว +3

    දිඹුලාගල කීප සැරයක් ගියත් මේතැන ගැන දැන ගත්තෙ අද..💜️
    ඔබට බොහෝම පිං සහෝදරයා 🙏

  • @S.M_SHAN609
    @S.M_SHAN609 ปีที่แล้ว +4

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා දිනේශ් සහෝදරයා ලොකු පිරිස් ඇතුළු අපෙ ඔයාගෙ සුන්දර යහලුවන් සියලු දෙනාට තවත් දැනුම් සම්භාරයක් තොරතුරු ගුහාවක් අපිට ලබා දෙන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා.

    • @S.M_SHAN609
      @S.M_SHAN609 ปีที่แล้ว +1

      Polonnaruwa යන්න kalin හරි මින්නේරිය නාගලකන්ද ට ගොඩ වැදිලා යන්න කියලා ආරාධනා කරනවා

  • @lazyjeewa7773
    @lazyjeewa7773 ปีที่แล้ว +3

    මේ video එක දකිද්දී තමා තේරෙන්නේ ලංකවේ මේ වගේ සුන්දර ස්ථාන තියෙනවා කියලා.. අපිට හැබැහින් ඇස් දෙකෙන් බලන්න බැරි උනාට.. මෙහෙම video එකකින් හරි බලන්න අවස්ථාව දුන්නට අයියාට.. ගොඩක් පිං..❤💚

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว +10

    මාත් පුංචි කාලෙදි දිඹුලාගල ඇවිත් තියෙනවා...රටේ තිබුනු යුද්ධය ඉවර වෙලා වැඩි කාලයක් ගතවෙලා තිබුනෙත් නෑ ඒ වෙද්දි...හැබැයි එදා අපිට අහස් මාලිගාවට නම් යන්න බැරි උනා අපි ආවේ හවස නිසා...පන්සල එදා තිබුනු තත්වෙ එක්ක බලද්දි අද තියෙන තත්වෙ දැක්කම ඇත්තටම සතුටුයි...මේ දේවල් අනාගතයට මේ විදියටම ආරක්ෂා වෙන්න ඕන!...ඒ වගේම අයියටත් ගොඩක් ස්තූතියි, ගොඩක් පින්...වෙසක් පෝය දවසේ අපිව මේ වගේ ලස්සන සංචාරයක් එක්කන් ගියාට වගේම මගේ පුංචි කාලේ මතකය අලුත් කළාට...ජයවේවා අයියේ! බුදු සරණයි!❤️🙏

  • @sandunianupama8256
    @sandunianupama8256 ปีที่แล้ว +2

    අවුරුදු කීපයකට කලින් ගියේ..ඒත් ගල් ලෙන් වලට යන්න බැරි වුණා..එදා දැකගන්න බැරි වුනු සුන්දරත්වය මේ වීඩියෝ එකෙන් දැකගත්තා..ගොඩක් පිං DAP 🥺🖤💚🍃

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ปีที่แล้ว +2

    දිනේෂ් good morning n good luck ඔයාට සහ කන්ඩායමට i really like ur videos n i enjoyed them

  • @ikhan1200
    @ikhan1200 ปีที่แล้ว +4

    You made Sri Lanka more beautiful 😍 respect you brother from United Kingdom 🇬🇧

  • @sachindrichethani106
    @sachindrichethani106 4 หลายเดือนก่อน

    පුතාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා