ලංකාවේ pyramid dome එකක රාත්‍රිය | හුන්නස්ගිරිය | HUNNASGIRIYA | Travel With Chatura
ฝัง
- เผยแพร่เมื่อ 13 ก.พ. 2024
- ලංකාවේ pyramid dome එකක රාත්‍රිය | හුන්නස්ගිරිය | HUNNASGIRIYA | Travel With Chatura
#travelwithchatura #chaturaalwis #travel #with #chatura
#kandy #hunnasgiriya #Glamping by Offtrek #glamping
Contacts
Glamping by Offtrek
Facebook:- glampingbyof...
Instergram:- glamping_by...
Music By :
Shukran Allah Full Video - Kurbaan|Kareena Kapoor,Saif Ali Khan|Sonu Nigam,Shreya Ghoshal
/ @sonymusicindiavevo
.......
Sachith Peiris - Parana Nadagam ft. Umara | පරණ නාඩගම්
youtube.com/@SachithPeiris?si...
......
අංගම් කෙළිය / Angam Keliya - Pabalu Wijegoonawardane
/ @pabaluw
......
Trailer එකෙට වඩා ලොකු quality එකක් දැක්කා මේක බලද්දි.. 👌 travel with chathura තමා මේ මහපොළොවෙ සුන්දරත්වය මුළු ලොකෙටම පෙන්නුවෙ අනිත් කාටත් කලින් මුලින්ම.. ඒ quality එකට පට්ට. කොච්චර traveling channel තිබුණත් මේ වගේ හිතට feel වෙන විදියට ඒක විදින්න බෑ..🔥🙏❤️
Thank you very much for visiting us.
It was a pleasure having you here.
We look forward to welcoming you again in the future.
The sailor ❤
ඉස්සර ඉඳලම ආසාවෙන් බලන වැඩසටහනක්..ලංකාවෙ සුන්දරත්වය ලෝකෙට අරන් යන චතුර අයිය ඇතුළු පිරිසට ආදරෙයි. ජය වේවා..මගෙ මව් බිමට ආදරෙයි.❤❤
ගැමිසුවද දැනෙන ලස්සන පරිසරයක් විදෙස්ගත අපිට තමයි අපේ මවුබිමෙ අගය සුන්දරත්වය වැඩියෙන්ම දැනෙන්නේ
අපේ රටේ අංගම්පුර කලාව මේ පරිසරේ දකිද්දි 😢❤...එහෙව් ලස්සන රටක් නෙ මේ ලොකු පුටුවල ඉන්න මහ එවුන් වෙන්දේසි කරන්නෙ පිටරැටියන්ට ..දුකයි අපේ රට ගැන 😢....
වීඩීයෝවකින් හරි මෙහෙම දකින්න ලැබෙන එකට සතුටුයි ❤...
අද දේරණ මධ්‍ය ඡළය ට්‍රවල් විත් චතුර අයියා .👍👍👍
wow...!අපේ රට...අපේ ගම..අපේ උරුමය...මාරම ලස්සනයි...thank u Chathura මේ ලස්සන හැමෝටම දකින්න සලසනවට..❤❤
සති 3ක් බලන් හිටියා. සුපිරි. මාර ලස්සනයි❤❤
අන්තිමට B N S ලාගේ ලංකා මාතා melody eka ලස්සනට ගැලපුනා...❤❤❤.
Trailer එකට පිස්සු වැටිලා මාසයක් තිස්සෙ බලන් හිටියා full episode එක දානකන්..😍♥️
Tv දෙරණෙ සෙනසුරදාට Trawal with chatura Trawal with chatura ඕනමයි
අද දෙරණෙ යනවා
ඇත්තටම ඉස්සර සෙනසුරාදට travel with chathura බලන්නෙ හරිම ආසාවෙන්. Travel නොකළට ගියා වගේම දැනුනෙ චතුර නිසා තමා. ආදරෙයි ❤🥰🖐️
😂😂😂😂😂 හා ඇ 😂😂😂😂😂😂
හැබැයි ඉතින් පිරමිඩ් dom එක නම් kinda basic . tatoo ගහ ගත්ත මල්ලිලා බාගෙට සිංහලෙන් කතා කරලා ප්‍රොමෝට් කරන්න දැගලුවට ලොකු ආතල් එකක් නෑ ඒකෙ .මේත් ඉතින් කාගේ හරි හෙන්චය්යෝ සෙට් එකක් වෙන්න එපැයි .නැතුව random බෝය්ස්ලා නෙමෙයි නේ නේද?
අම්මෝ ලස්සන.මගේ රටේ.
අපිත් ලංකාවට යන්න කියල plan.. කරපු දා ඉදලා travel with chathura videos , ම තමයි බැලුවෙ ..සමහර videos නම් බලද්දි පිස්සුම හැදෙනව ...අපේ රටේ ලස්සන කියල වැඩක් නැහැ .හරිම ලස්සනයි මේ රට කොච්චර ලස්සනට දියුනු කරන්න පුලුවන්ද කියල හිතෙනව. ....හරිම දුකයි රටේ පාලකයන් නිසා අපේ රට වැටිලා තියෙන තත්ත්වයට .. චතුරගෙ videos වල තිබුන සමහර තැන්වලට අපි ගියා .වෙලාව මදිකම නිසා ගොඩාක් තැන්වලට යන්න බැරි උනත් අපි හැමෝම හොදට enjoy කෙරැවා.thank you අපිව ලස්සන තැන්වලට ගෙනියනවට ❤❤😊😊
තැන්ක්ස් ඔයාලට අපේ ගමට ඇවිල්ලා ගමේ ලස්සන රටටම පෙන්නුවට. Good luck me program eka digatama කරගෙන යන්න...❤
ගමේ නම?? ලොකේශන්
My favourite Travel Programme ❤❤❤
හැමෝටම ජයවේවා ජයවේවා 👌🙏💪
වාර විභාග ය. හෙට කියලා මේ වැඩසටහන බලන මම
😂😂 දැන්ද ඉස්කොලේ යන්නෙ සෝමලටා
@@anuradhapriyashan3463Amma ge. Phone eka😂
😊😊❤❤❤❤
Ub ammage phne eknd aawe somalathage putha😂
Was eagerly waiting for this video from many days
සුපිරියක් තමයි😍❤️💯
මාරම ලස්සනයි මගේ රට ..අපි දැකලා නැති තැන් මේ ලස්සන රටේ කොච්චර තියෙනවාද .....මගේ රට ආරක්ෂා කරදෙන්න සියලු දෙවියනගේන්ම ඉල්ලන්නේ....🙏🙏🙏 ගොඩාක් ස්තූතියි ...ගොඩාක් පින්...මේවා අපිට පෙන්වනවාට...ඔයාට බුදුසරණයි ...මගේ රටටත් බුදුසරණයි .....🙏🙏🙏.....You are very lucky person ....චතුර අයියා...I like u....❤❤❤
Thank you for sharing!!❤
Amazing!!
Beautiful Sri Lanka!! This reminds me of Costa Rica. Very beautiful 🥰🥰🥰
බලාගෙන හිටපු වීඩියෝ එකක්💗💗💗💗
Traveling king❤
hamme ada offtreak la ekka . pattaa 🧡🧡🧡🧡
My fav programme ❤❤
Sending love from the UK. Brilliant concept by Offtrek. Wish nothing but the best!!
Excellent ❤🇱🇰👌💪Awesome coverage Chatura and Team....stunning views....simply amazing 👏
පට්ටම ප්ලේස් එකක්.පිස්සු හැදෙනවා❤❤❤
Lassana video ekk
Me para patta❤❤❤
video music synchronizing patta
මුලින්ම මේ place එක දැක්කෙ sailor ගෙ වීඩියෝ එකකින්...දැන් ඊට වඩා place එක දියුණු වෙලා.❤
Niyamai❤
Wow! just wow!
❤❤❤
ලස්සනයි අයියේ 💓
😍😍😍❤️
මගේ රට ගැන තව තවත් ආදරය, අභිමානය වැඩිවෙනවා ඔබගේ ඉදිරිපත් කිරිමට හා වර්නණාවට.. ආදරෙයි මගේ රටට එදාට වඩා අද තවත්.
wooooow💗💗💗💗
බලන් හිටියෙ එනකන්😊
Ammo aiyya dakka kal..........kochchara dawasak balan hitiyada ada එයි ada එයි kiyla ❤❤❤
❤❤❤❤❤
නියමයි අයියා ❤🌿
😍😍❤❤
Favorite Program ..❤🎉
❤❤
Ayye derane meka ai denna ada derana eke meka balawa adui godak aya ❤️
😊
Adarey jayawewa mage rate lassana thanks obata jayawewa budusarany
❤🎉
My favorite programme ❤
❤
Godak kaleken
Yes❤
❤😍
අනේ අපේ රට කොච්චර ලස්සනද එත් මේ රටේ ඉන්න දේශපාලන හරක් රැල නිසා අපි අද මේ කාන්තාරේ නැවතිලා ලංකාව දිහා බලන් සුසුම් හෙලනවා 😔
Super super 🇱🇰 🇱🇰 🇱🇰
ආසාවෙන් බලන වැඩසටහනක් ❤❤
❤❤❤❤❤❤❤❤
ලස්සන ප්‍රඩක්ශන් එකක්. ප්‍රඩක්ශන් දෑත් වලට දෙවි පිහිටයි.. 😁 ඇස්වලට පැණි දානව වගේ. සිරාවටම ලස්සනයි... බැක්ග්‍රවුන්ඩ් මියුසික් ටිකත් 👌👌 Well done team ❤ Wish u Chathura aiya and the team all the best! පට්ට...
ල්ස්සනයි❤❤❤❤
beautiful. Our village Mangoda, HUnnasgiriya, Medmahanuwara
Rangala hodama places tika cover karamu🎉
💖💖💖🇱🇰🇱🇰🇱🇰
පිස්සු හැදෙනවා ඒකටනම් 😍😍😍🥺
❤❤❤❤
My favorite program ❤😘
Chathura Ayya, sthuthiy lankawe hanguna than walata apiwa aran yanawata… pita rata seethala, rasne katta kagena mahansi wela wada karaddi mage rata mehema dakiddi duwala enna hithenawa penahalu pirenna husmak aran yanna. Lankawa tharam lassana nidahas ratak loke kohewath na. Digatama meka karan yanna. Oyata Jaya! ❤
Chathura ❤
🥺❤
I love my country ❤❤..
Ape un..❤
❤❤
mage rate lassana 😍😍
☺️😊🤔👍👍👌👌🙏❤️
ට්‍රැවල් විත් චතුර මදුනාගල පන්සල පෙන්නපු වැඩ සටහන මොකක්ද කියලා දන්නවනම් කියන්නකෝ
Food-SO චැනල් අපිත් බලන ගමන්
චතු.....හොඳටම වින්ද vlog akak......
අපේ ගම අනේ
Puluwannam subtitles dannna podiyata aiye
Pita rataka kenekta wage terennath❤
Friends la puluwan aun Foreign Tourism Chanel website wala share karapalla machan 😍🤩
Miss My home very much 😢 but will be back soon 😊
Travel with chathura,ලංකාවේ අපි නොදකින ලස්සන අපූරුවට පෙන්නවා😍❤️🔥
The sailor video එකක් කරලා තිබ්බා මේක හදද්දී..❤️
❤මෙච්චර ලස්සන රටක් නේද කාලකන්නි දේශපාලුවෝ කන්නේ කියලා මතක් වෙද්දි පුදුම දුකක් තියෙන්නේ 🥺
Machn Hotel ekey introduction denny Kandy hotel school Dodan????
Parana naadagam maduwa ko ithin kinduru natannan man❤
Laasanai
Hi chthura
I always enjoy your programme. We live in overseas . I just wanted to say please wear proper shoes . when you are climbing the hills . Rubber slippers are very slippery you must wear covered shoes , non slippery shoes . I have got very bad experience. It is much safer to wear covered shoes . so it will protect yourself . Please don't misunderstand for telling this to yu .
Thanks
thesailor මලිත් aiya නැත්නම් ඔහොම තැනක් ගැන දැනගෙන හිටියේ නැ ❤
Ane ape gama ❤❤❤❤❤❤
අපිව එද ඔතෙන්දී හම්බෙලා කතා කරා ❤
Cook out ona darana
මලිදු චතුරංගගෙ cover එකක්
Oowa thiyenawa jordan wala wadiram
TRAVAL NAM CHATURA THAMI...
Mage rata mages rata kiyala thamai thopi mages rata kawea 😂😅😅😅
මගෙ රට ♥
Mewa dakiddi lankawa dala yanna hithen na 😢😢😢
😂