Tissa Jananayake - Special Episode | Horton Plains National Park - Documentary
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- හොටෙර්න් තැන්න ජාතික උද්‍යානය පිළබද සිදුකල විශේෂ වාර්තා වැඩසටහන
Facebook : / tissajananayake01
Copyright Free Sound: www.bensound.com
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.
තිස්ස සර්ගෙ මෙ උතුම් සත්ක්‍රියාවට පුලුවන් විදිහකින් අපි හැමෝම උදවු කරමු.තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏
A/l කට උඩ.ඒත් පොඩ්ඩක්වත් skip කරන් නැතුව බැලුවා.සර්ගෙ වචනයක් වචනයක් ගානේ වැදගත් නිසා❤🙏
ouuuu aththamai ........
@@naushadeekaushalya2067 ❤❤💁♀️💁♀️
හැම ගුරුවරයෙක්ටම පුළුවන් නම් තිස්ස සර් වගේ වෙන්න...මේ පුංචි ලංකාවෙ රටට ආදරේ කරන,පරිසර හිතකාමී,මානවහිතවාදී සමාජයක් හදන්න අමාරු නෑ...
බුදු සරණයි සර්❤️
මුතුගල සර්,සුදීර සර් ,අකිල සර් අමා මිස් කීප දෙනෙක්.මෙයා අපේ මතු පරපුර වෙනුවෙන් මහත් දායකත්වයක් දෙනවා.මේ අපේ හෙළ උරුම අපි මේවා රැක ගත යුතුයි
ගොඩක් ස්තුතියි සර්,,
Absolutely
Mutugala sir..
මම හෝර්ටන්තැන්න ට ගියේ මීට අවුරුදු 22කට කලින්,අදටත් ආදරෙයී ඒ මතකය...💖.හරිම සුන්දර ආත්ම වින්දනයක් එදා වින්දා,ඒක තාමත් හිතින් විදිනවා,එතරම් පරිසරය ට ආදරෙයී මං.... එදා ගිහින් ආසාවට කොලයක් වත් කැඩුවෙ නැහැ, එතරම්ම අපි එය සුරක්ෂිත කල යුතුයි.ස්තූතියී සර් නැවත බැලීමට සැලැස්වූවාට...ආයෙත් යනවා යනවාමයී ඉක්මනට ම.
දේශපාලුවන්ට ඔවා තේරෙන් නෑ සර්😪.දිගටම මේ වගේ videos දාන්න😍
සර් පැහැදිලි කරද්දී අහගෙන ඉන්න හරිම ආසයි.ආයෙත් ඒ කාලෙ වගේ සර්ගෙ පංතියට යන්න හිතෙනවා.ඇත්තටම මගෙ ජීවිතේට මුණ ගැහුන හොදම ගුරුතුමෙක් තමයි මෙතුමා.සර්ගෙ සියලුම වැඩ සාර්ථක වෙන්න ලැබේවා කියා පතනවා.♥️
මටනම් කියන්න වචන නෑ මාරම ආසාවෙන් video එක බැලුවෙ
"විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා"
මම තමයි එයාගේ ගෝලයා.. විශ්වයේ සොදුරුම වෛද්‍යවරයා
තිස්ස සර් හැමදාම අපිට කිව්වෙ සර් ට විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා කියන නම සර් දාගත්තු නමක් නෙමේ සර් ට ළමයි කියපු නමක් පස්සෙ කාලෙක ඒ නම ටියුට් වලට ,හෑන්ඩ් බිල් වලට එකතු කරගත්තා ඉතිං සර් කවදාවත් සර් එහෙමයි කිව්වෙ නෑ ළමයි මට එහෙම කියනව කිව්ව මිසක 😋❤️
🖤🖤
@පෙති යා උඹ unlike කලෙි ඒකටද 🤣🤣🤣🤣
@@doctor8849 අපෝ නෑ එයාගේ මොංගල්ම වෛද්‍යයවරයා 🤣🤣🤣🤣🤣
අපි නම් සර් හෝටන්තැන්නෙ යනව එනව මේ තරම් දේවල් බලන්න තියෙනව කියල දැනන් හිටියෙ නෑ ඉලග පාර ගියාම මේ වගේ ගවේෂණයක් කරන්න බලන්න ඕනෙ සර් ඔබට ස්තුතියි අපව මෙලෙස දැනුවත් කරනවට 🙏🙏🙏😍
දැක්ක ගමන් බලන්න ආපු අය කෝ ❤️ අළුත් අත්දැකීමක් ✌️ 1st view 1 st comment තිස්ස සර් වෙනුවෙන්
🎶🎶🎶👏👏🙏🙏😄😄😄👌😄😄
@@Mama-gd5mv Hoo hooo 😁💖
@@IsuruSampath-gf6fs අම්මෝ වස්තු
Gm
කොහොමද ඉතින්
ආයෙත් බලන්න ඕනෙ නිදහසෙ .වීඩියෝ එක
👏👏🎶👏❤❤💋
@@Mama-gd5mv 💖💖🙏💃
දේශපාලනික පැත්තකට ගැති නොවී පරිසරයට පමණක් ගැති වීම ඇත්තටම අගය කල යුතුයි......මේ පරිසර විනාශයට එරෙහිව හඩක් වූවාට ස්තූති සර්!
ඔබගේ වීඩියෝව මුල සිට අගට නැරබීමට ලැබීම වාසනාවක් සේ සලකමි. මෙහි අන්තර්ගතය ජිවිතයට ඉතාමත් වටිනා , අනාගත පරපුරට මිලකළ නොහැකි දෙයක් වනු ඇතැයි සිතමි. බිනර මල ගැන අසා තිබුනත් එහි සුන්දරත්වය සහ එහි ස්වභාවය පළමු වරට මම දැක්කේ අදය. හෝටන් තැන්නට එක වතාවක් ගොස් තිබු මම එහි වටිනාකම දැක්කේ අදය. ඔබ මේ කරන්නාවූ අමිල සේවය අගය කරන අතර ඔබට දිර්ගායු පතමි.
සර්, ඔබට බොහොම ස්තුතියි, රටක් ජාතියක් දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඉදිරියටත් මෙවන් දෑ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
මං කවදාවත් ගිහින් නෑ... යන්න හිටියේ.. ඒත් දැන් හිතනවා මේ වගේ තැනකට යන එකට වඩා නොයා ඉන්න එක වටිනවා කියලා... මොකද සමහර තැන් තියනවා හැමදාම මිනිසුන්ගෙන් හැංගිලා තියන්න ඕනී.. ♥️♥️♥️
කතාව ඇත්ත. මටත් හිතුන තිස්ස සර් මේ වටිනා සම්පත් පෙන්නුවෙ නැත්නම් හොඳයි කියල. ගොඩක් මිනිස්සු බලා ඉන්නෙ පරිසරයෙන් යමක් ඉගෙන ගෙන දැනුමක් ලබා ගන්නවට වඩා ඒවා විනාශ කර හෝ එයින් තමාට ලාභ ප්‍රයෝජනයක් වාසියක් ගන්නෙ කොහොමද කියලයි.
Biodiversity rakinta amuthu deyak karanta ne, noya hitiyama kohomath rekenawa
Na kollo dawasak aniwa palayan. Gihin balapan ape ratata sobawa dharamaya dayada karala thiyena dewal. Dawasaka apita ape lamainta pennanna nothibunoth aduma gane ape mathaken hari kiyala denna puluwan. Nattam apitama duka hithena aparade thibba kale giyane dan gihin balanna deyak na kiyala.
Noyaa inna eka newei.. Wata pitaawata haaniyak nokara yana ekai wedagath..
Ubalay amma😂
තනි මනුස්සයෙක් රට වෙනුවෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන් මෙච්චර නැහෙනනව. අපි අපුට පුලුවන් මට්ටමින් උදව් කරමු මෙතුමන්ට කුණුහරුප ට්‍රෙන්ඩින් ගේන වෙලාවෙ මේ වීඩීයෝව ට්‍රෙන්ඩින් ගේන්න හැමෝම උදව්වෙන්න.
මේ වගේ තනි මිනිහෙක් අපේ රට හදන්න හදද්දි ඇයි අපි ඔක්කෝටම එකතු වෙලා මේක කරන්න බැරි. එකතු වෙලා වැඩේ කරමු. මොනවා උනත් මේ වගේ වැදගත් වීඩියෝ වලටත් unlike කරන එවුනුත් ඉන්නවනේ. වැඩක් නැහැ උන් ගැන කාතා කරලා.
Unlike කරන්නෙ මම වගේ දොස්තරවරු පුතා... අපිව ඩොක්ටර්ස්ලා කරලා එයා හොදට රවුම් ගහනවා 😡
@@doctor8849 mokakda eken theruma🤔
ow bn
@@doctor8849 මේ මොකෙද්ද 😹
It means Thissa sir is enjoying the nature whilst Dr. Pathiraja is busy with channel service
ඈදුරානෙනි.. ඔබ වචනයේ පරිසමාප්තයෙන් ගුරු දෙවි කෙනෙකි... විෂයක් ඉගෑන්වීම ඔනා කෙනෙකුට කල හකි උවත් ජීවිතය උගන්වීම කල හෑක්කේ ගුරු දෙවි කෙනෙකුට පමනි.
ඔබ වගෙ අති විශිෂ්ට ගුරුවරුන් තව තවත් මගේ රටට බිහි වේවා.. ..
තෙරුවන් සරනයි සර්.. 🦋🦋🙏
හුදෙක් ගුරුවරයෙකුට පමණක් සීමා නොවී තම රට වෙනුවෙන් ඔබතුමන් නොපිරිහෙලා මේ ඉටුකරන කාර්ය්යබාරයට හිස නමා අචාර කරමි.. සියලු ලාංකිකයින් නැරඹිය යුතම වීඩියෝවකි. අපේ අතිනුත් පරිසරයට හානි කොපමණ ක් සිදු වී ඇතිද අප නොදැනුවත්කම නිසා.. පරිසරයට ආදරය කරන්න පුරුදුවෙමු.. ටොෆි කොළයක්වත් අදින් පස්සෙ මම බිම දමන්නෙ නෑ.. ගුරුතුමනි ඔබට ගොඩක් ස්තූතියි 🙏
හැම මනුස්සයෙක්ම මේ විදියට පරිසරය ගැන හිතනවනම් මේ රට කොච්ච්ර සුන්දර වේවිද. ලමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද නැණස පාදන්නට වෙර දරන ඔබට පින් සර් 🙏♥️
හරිම වටිනවා සර්, මේ කරන්නේ විශාල මෙහෙවරක්,අපිටත් ඉලග පරපුරටත් මේ දේවල් රැක ගැනීමෙ වටිනාකම ගැන පෙන්වලා දෙන එක,
කනගාටුදායක කරැන කියන්නේ සර් මේවා රැක ගැනීමට ආයතන දෙපාර්තමේන්තු තිබ්බත් එවා නිදි.
සර් මේ ආරම්භ කල ගමන දිගටම කරගෙන යන්න..සර්ට ✌️👍💙☸️✝️🙏👊
මේ වීඩියෝ එක දානකං බලන් හිටියෙ🙏🙏🙏❤️❤️❤️
මවු බිමෙන් ඈත් වෙලා සිටියත් ,අපේ රටට අපි හරිම ආදරෙයි , මෙවැනි ගුරුවරයෙක් මේ තරුණ පරපුර හොඳට දැනුවත් කිරීම මොන තරම් වටිනවාද ,මේ හැම වැඩසටහනක්ම හරිම උනන්දුවෙන් අපි බලනවා ,පුදුම විදිහට ඒවායින් දැනුවත් වෙනවා .තිස්ස සර්ට ඇතුළු මේ වැඩසටහන් අන්තර්ජාලයට දාන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා .හැම දෙයක්ම කල්පනාකාරීව ,හොඳට හොයලා බලලා කරුණු කාරණා සහිතව දාන්න .තෙරුවන් සරණයි 🙏
හරි ලස්සන උපමාවකින් පටන් ගෙන ගොඩක් සංවේදී කතාවක් තමා අද කිව්වේ මෙවන් හරබර විස්තර කියා දෙනවට ගොඩාක් පින් සිදුවේවා ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි
ඊයේ පංතියේ බැලුවා... අද TH-cam එකෙන් බැලුවා 🤗❤️....අපේ තිස්ස සර්.. 😇💐..
niyamai nanga math sirge golayek... a/l hodata karanna
මේ වගේ වීඩියෝ 1k පුලුවන්නම් මාසෙකට පාරක් හරි දාන්න. තෙරුවන් සරණයි ...
Ouuuuu
බුදුබණ පදයක් නව මුහුණුවරයකින් ඇසුවා වගේ පාරිසරික ශ්‍රද්ධාව උපදවාලූ ඔබතුමාට තෙරුවන් සරණයි..
හරිම ලස්සන video එක, ලස්සන පරිසර පද්ධතිය , ස්තුතියි සර්,, ලොකයටම අයිති අධි සංවෙිදි පරිසර පද්ධතියක් විනාස වෙමින් පවතිනව, , ඉන්දියාව ඔක්සිජන් සල්ලි වලට ගන්නව, වැඩි කාලයක් යන්න කලින් අපිටත් ඒ ටික වෙයි, පරිසරය රැකගන්න එකතුවෙමු, පරිසරය රැක ගැනිම අප සියළුම දෙනාගේ වගකිමක්, ස්වාභාදහම අපගේ ජීවයයි, ස්වාභාදහමට නොවන අවනත ලොවෙි කිසිවක් නැ, ❤️❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි සර්ට
ස්තුතියි සර් 🙏🌍🥦
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා
අනේ සර් මේ AL ඉවර වුනාම තමයි නිදහසේ බලන්න යන්න ඕන. 💜️💐
සර්...මේ වෙනකොට සර් එක්ක ලොකු බලයක්,ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නව...
අපි හැමෝම සර්ගෙ බලකාය...සර් එක්ක එකතු වෙලා අපි රට වෙනුවෙන් වැඩකරනව...
එහෙම නේද
🇱🇰🔥❤👊🇱🇰
❤️👍
Ekenma👍
Aniwa
Monada karapu project
සර්, ජනාධිපතිතුමාට කියලා වැඩක් නෑ. වැදි නායකයා හැර වෙන එක නායකයෙක්ටවත් පරිසරයේ අගය ගැන තේරුමක් නෑ. පරිසරය රැකගැනීමට වෙනම බලවේගයක් නර්මාණය කල යුතුයි.
aniwaryenma
සහෝදරයා ඔබ ලැහැස්ති නම් අපි එකතු වෙලා එය ආරම්භ කරමු
@Wishwajith udara අපි කතා කරමු
අනේ සර් උබවත් අපිව බේරගනිං......මීට බැස යන ගංගා 😥👍🌻😍
Trending number 1 වෙලා මේ පරිසරය රැක ගන්න ඕනේ අයට පෙනිලා..ඒ දේ වෙයි..😍❤️🇱🇰🙏
Channel eke awulakdha mandha bng😬 kawadhawath Trending enne nane😒
ඔබ සැබෑම පරිසරයට ආදරය කරන මිනිසෙක්, දෙන පණිවිඩය ඉතාම ප්‍රභලයි ඒත් සර් හොර දේශපාලුවන් අපේ රට පරිසරය ද විනාස කරමින්, ඡන්ද වැඩි කර ගැනීමේ අරගලයක දිනකට අක්කර තුනකට වැඩි ප්‍රමාණයක් විනාශ කරමින්.... තුනෙන් දෙකේ අතුරු ප්‍රතිඵලය දැනටම ලැබෙමින් පවතී නායකත්වය සුරඟන කතා පවසමින් නෑසූ කන් සේ ඡන්ද දායකයන් රවටමින් මේ යන්නේ කොයිබටද? සංවර්ධනය කියන්නේ කැළෑ කැපීමද මත්ද්‍රව්‍ය වෙළඳන් ට ලැබෙන දඬුවම කැලෑපාළු වන්ටද ගෙන ආ යුතු බව මම යෝජනා කරමි ජයම වේවා ජනනායක මහත්මයා බුදු සරණයි ඔබට! ඉතා වටිනා පාඩම් සමාජගත කිරීම පින ඔබට ලැබේවා
අනිවාර්යයෙන්
එක්කෙනෙක් ඉතින් තිස්ස සර් තමා තිස්ස සර් තම පන්තියේ ළමයින්ට අහවලාට ඡන්දෙ දෙන්න ඡන්දෙ දෙන්න කියලා නම හිටන් කියලා තියෙන්නේ ඒ සාපේ තමා ලංකාවට තියෙන එයාටත් ඒ සහ පෙම වැදිලා තියෙන්නේ ඒකනෙ තමන්ගේ හිතට බොරු කරගන්ඩ බැරි කමට දැන් රට වටේ ඇවිදින්න
නිරපේක්ෂ බලය මිනිසුන්ට කරන්නේ මෙයයි.
ඔවුන් සිතන්නේ ඔවුන් කිසිවෙකුට ඇහුම්කන් දිය යුතු නැති බවයි.
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කුමක් සිදුවේදැයි සිතා බලන්න.
මෙයට එරෙහිව හ voice ක් නැගිය හැක්කේ පොහොට්ටු පක්ශයේ ආධාරකරුවන්ට පමණි. වෙනත් කෙනෙකුගේ මතය වැදගත් නොවේ.
This is what absolute power does to people.
They think they don't have to listen to anyone.
Imagine what would happen with the 20th amendment.
Only the supporters of pohottu pakshayae can make a voice against this. Anyone else's opinion wont matter
ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක්!!!!!
රටට, ජනතාවට, පරිසරයට ආදරයක් ඇති මිනිසුන්ගේ හඩ නෑසෙන තරමට කන් අගුලු දමාගත් මිනිසුනේ.....මෙි නුබලා ගැනයි නුබලාගේ දරු පරපුර ගැනයි.. අහන්නට හැකිනම් දැනේවි නුබලා රැවටිලා නුබලාට වැරදිලා ඒ නිසාම නුබලා පැරදිලා බව.
මේ වගේ documentary පැයගානක් බලන් හිටියැකි💙🌿
❤බොහොම ස්තූතියි සර් මන් හෝර්ටන් තැන්න ගැන දන්නෙ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..සර්ට දීර්ඝායු පතනවා🙏
අන්තිමට කියපු ටික අපෙත් ප්‍රර්තනාවයි Good job sir
සර් අපි එකතු වෙලා ප්‍රබල සංවිධානයක් හදමු....
යාන්තම් ඇති . මග බලමින් හිටියේ මෙම වීඩියෝව එනකම්..
අපිත්..👍
සර්ගෙ videos හැම එකක්ම නොවරදවාම බලනවා❤️bio කලානම් අනිවාර්යයෙන් සර්ගෙ clz එනවා දුර වුනත් ..හැමදාම සර්ගෙ videos වලින් ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගන්නව 😍අදත් ගොඩාක් වැදගත් තොරතුරු සර් කියලා දුන්නා ❤️❤️tnq sir❤️ කවදාවත් ඇස් දෙකට දැකල නැති වුනත් සර් හදවතේ ජීවත් වෙනව❤️😍..great work sir!!!👍good luck ❤️
විශ්වයේ ආදරණීය සොදුරු ජීව විද්‍යා ගුරු පියානනි.....ආදරණීය පරිසර වේදියාණනි.....ආදරණීය හදවතක් ඇති මිනිසානනි.....ඔබ තුමා වැනි උතුම් හදවත් ඇති සොදුරු මිනිසුන් මේ ලෝකයේ තව තවත් පහළ වේවා .......චිරං ජයතු ....
ඔබගේ බුද්ධිය අපිටත් පරිසරයටඅහ් වටිනා කම කියලා නිම කරන්න බැ......කවුරු nohitiyat ඔබට සොබාදහම පිහිට වෙනවා !!!!!!!!!!! බුදු සරණයි ඔබට .
සර් ට ආදරේ උන්ට කියල ලයික් ඉල්ලන්නයි කොනට කතා කරන්යි එපා. පරිසරය රැකපල්ල. සර්ගෙ මහන්සියට වටිනාකමක් දීල.
ඒකනම් ඇත්ත,
චැනල් එක කරන කොල්ලනම් සිරාම වැඩ්ඩෙක් තමයි... Respect Bro!!! ❤❤❤
සුබ දවසක් ❤❤
අපේ ගුරුතුමනි
තෙරුවන් සරනයි
දීර්ඝායුෂ පතනව 🙏🙏
සුපිරි නියමයි ජය වේවා 👍👍👍👍
ඉතාමත් වටින අපේ රටේ සොබාදහම පිළිබඳ වැඩසටහනක් කිහිප දෙනෙක් අකමැති උනත් මේ වගේ දැනුවත් කිරීමක් සමග මේ වැඩසටහන දිගටම ගෙන යායුතුයි ඔබට ස්තුතියි
දේශපාලනය පසුපස නොයා මෙවැනි ගමනක් යන ඔබට හදපිරි ප්‍රණාමය... බුදු සරණයි...
අද ඉදන් ටොෆි කොලයක් වත් පාරට විසි කරන්නේ නැ😊.
🙏🙏🙏🙏🙏🙏🙏
thanks
❤️✌️
Ohoma hema ekama hitanawnm kochchara hodada.. balamuko balamuko😂
හිතන්න දෙයක් නෑ අනිත් අය කොහොම උනත්... තමන් හැදෙන්න ඕනේ එතකොට නිකන්ම අනිත් අයත් හැදෙයි ඊට පස්සේ අපේ රට හොද තැනක තියෙයි.
ගොඩාක් ස්තූතියි. ඉතාමත් හරවත් සහ මහගු පණිවිඩයක් සමාජ ගත වුනා කියල හිතනව. ඔබතුමාට දීර්ඝායු පාර්ථනා කරනව.
මම කවදාවත් ගිහින් නෑ, සර් ට පින් සිද්ද වෙනවා ....😍😍😍😍😍😍 මෙහේම වීඩියෝ එකක් දැම්මාට....😍😍😍
Gm
Rattaran
පස්සෙ එන්නම් බලන්න ..
Comment කලා 😄😄👌👌👌
@@Mama-gd5mv නිලූ...😍😍 ඔයාත් නැත් තැනක් නෑ... 🙋🙋😍😍
@@sheni6004 ඒ කියන්නෙ ඔයත් 😄😄
නේද සුදු 😱😱😲😲😄😄
@@Mama-gd5mv 😁😁😁🤣🤣🤣😍😍😍 ඕ 😁👍👍👍👍...
ගිහින් නැත්තං යන්නත් එපා. මං ගිහිල්ලත් නෑ ඒත් මේක දක්කයින් පස්සේ යන්නෙම නෑ කියලා හිතා ගත්තා. මොකද අපි ඔතන ගෙවන දවසත් ඇති මොකෙක් හරි ජිවියෙක්ට අනතුරක් වෙන්න.
අගයමි සර් මේ දැනුවත් කිරීම හරිම වටිනවා.
සර් මේ වගේ තව අපේ රටේ පරිසර පද්ධති ගැන කියල දෙන්න සර්ට දීර්ඝායුෂ වේවා❤❤❤🙏🙏🙏
සර්ගේ සිසුවෙක් විදියට මට ඔබතුමා ගැන හරිම ආඩම්බරයි. සර් ගේ අඩිපාරේ තවම අපි ගමන් කරනවා. මේ වන විට පවා අපේ පරිසර පද්ධති සතා සීපාවා ගැන මිනිසුන් දැනුවත් කරනවා. තව තවත් සර් මේ වගේ වැඩසටහන් කරන්න. ඔබට ජේසු පිහිටයි. තෙරුවන් සරණයි. ❤❤❤❤
මේ වීඩියෝ එක එනකන් බලන් හිටපු අය කෝ 😋
අහන් ඉන්න හරිම ආස හිතෙනවා,good job sir,keep it up
Excellent presentation Sir. May you be more powerful to continue to open the eyes of the whole nation of the importance of preserving our heritage. Theruwansarani! God Bless! Long Life!
මන් ජීව විද්‍යාව කරපු කෙනෙක් නෙමෙයි ..එහෙත් සංචාරකයෙක් හැටියට ගොඩාක් දේවල් දැනගත්තා ..ගොඩාක් සර්ගේ වීඩියෝ බලනව සහ ගන්නට ගොඩාක් දැනුම.තියෙනවා ..
සර්ව මූණර මුණ ගැහිලා නෑ..ඒත් ඔබ හරි දේ කථා කරන්න නොපැකිලව ඉදිරිපත් වීම පක්ෂ පාඨ බේද නොබලා,ඒක මේ රටට,පරිසරයට වනජීවීන්ට ගොඩාක් වටිනවා..
ස්තූතියි සර්..
බුදු සරණයි ❤
ඇස්වලට කදුලු එනව....සර් ඔබ පෙරමුන ගන්න මේ විනාසය පාලනයට
🙏🤲❤
Supirima episode ekak.... iwara wenakammaa eka gammen baluwe...puduma lassanak + danuma godak ...
. . ඔබතුමාට මගේ. නමස්කාරය.. .. .. . .. ..මේ.. දැනුවත්. කිරීමි.. . .. .. .. මොංගල්. නිලධාරීන්ට.. දෙස්පල්ලන්නට. වැටහුනුනෝතින් . එය. පිනම. ඇති. .. ඔබතුමාට. .. නිදුක් නිරෝගි. සුවය ලැබීමට .ඔබතුමාට.. . ඔබතුමාගේ දෙමාපියන්ටත් . . නිවනට. යන්න මේ.. පිනම. හේතු වේවා.
උන්ට කොහෙම මේවා වැටහෙන්නද බං උන් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති එවුන්නේ 🤣🤣🤣🤣
MAD පොඩ්ඩා එහෙම. එවුන්.. මුදුනේ.. ඉන්නෙ . අපේම . වරදින්. .. . අපේ. කරැමෙට .. රටේ. අවාසනාවට
ඉතාම ලස්සන පරිසරයක්, වචනයක් ගානේ ඉගෙනගන්න දේ තියෙනවා තෙරුවන් සරණයි ඔබතුමාට 💚💚💚💚
Sir ,
මේක දානකන් බලන් හිටියෙ❤️❤️
තෙරුවන් සරණයි sir! හැම කෙනාම මේ වගෙ හිතනවා නම් අපේ රට ගැන රටේ අනාගතය ගැන අද වෙද්දි මේ රට ගොඩක් ඉහල තැනක. මමත් ගොඩක් පින් කරල තියනව සර්ගෙන් ඉගෙන ගන්න 2021 batch
Great program sir.! I think it s better than a rupavahini program. You covered the most important facts. Thank you so much for that much effort on behalf of mother Sri Lanka. Bs!
IT Sir ❤
🙏 ගුරුපියානනි හැමදාමත් වගේම අපේ ඉමහත් ඉස්තුති ප්‍රනාමය ඔබතුමාට අපේ ලක්බිම මොනතරම් සුන්දරද අපට මෙවන් අසිරිමත් දේ දැකීමට සැළැස්වීම විස්තරාත්මකව අවබෝධ කරදීමේ කර්තව්‍යය මෙතරම් යැයි කිව නොහැකිය උතුම් දලදා සමිදුගේ පිහිට නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට වාසනාව ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
ගරු ජනාධිපතිතුමනි...මගේ ්ඉල්ලීමත් එයමයි.
ඔබතුමන්ගේ මේ මැදිහත්වීම ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්... දැනුවත් කිරීමෙන් පමණක් නොනැවතී.. මේ වෙනුවෙන් සමාජයේ හඬක් ඇතිකල යුතුමයි.. ඒ වෙනුවෙන් ඔබතුමා පෙරමුණ ගන්න... අතිගරු ජනිපතිතුමන් ළඟ ඉන්න කේවට්ටයින් එතුමාවත් මුලා කරන බවයි පේන්නේ .. එතුමා ළඟට මේ දැනුවත් කිරිම් සෘජුවම ලබා දිය හැකි ක්‍රමයක් සොයාගත යතුයි...
අපෙ රට ගැන ලොකු ආඩම්බරයක් දැනෙනව සර්
තිස්ස සර්ට හුගාක් පින්. බොහෝමත්ම ස්තූතියි මේ වැඩසටහන කිරීම වෙනුවෙන්..ඔබගෙ මේ කැපවීම අගය කරනව හුගාක්..පුදුම සුන්දරත්වයකින් යුක්ත පරිසර පද්දති මහ ගොඩාක්..කියන්න වචන නෑ..ඒ තරම් වටිනා වැඩසටහනක් ඔබතුමා කලේ..අපි නොදන්න හුගාක් දේ ඔබතුමා හරි අපූරුවට පැහැදිලි කලා..මේක බැලුවාම හුගාක් අය වෙනදාට වඩා ගහකොලට සතාසීපාවට ආදරය කරන්න ඉගෙන ගනීවි ඔවුන්ව රැකගන්න උත්සාහ ගනීවි..තවත් මෙවැනි වැඩසටහන් කරන්න තිස්ස සර්ට දිරිය ශක්තිය ලැබේවා! තෙරුවන් සරනයි සියලු දෙවි රැකවරණය ඔබතුමාට ලැබේවා !! ,අපි හුගාක් ආදරෙයි සර්.👌❤🌷
මේ වීඩියෝ ඵක අට පාස් දේශපාලුවනේ බලපියවු මේ වීඩියෝව තොපි මේ රට කන්න ඵපා තොපේ හත් මුතු පුරන් පාරටත් හෙන ගහල මිනිය වල දාන වලටත් හෙන ගහයි. තොපි කොච්චර හම්බ කලත් ඕව ඔක්කම දාල යන්නේ.තිස්ස සර්ට bs
Na yako Baiyo kiyapiya. Muth loku Baiyak thama. Oya karanna puttya allima.
හරිමලස්සනයි ඉගනගන්න බොහොදේවල් මෙම වැඩසහනේ ඇතුලත් ස්තූති ගුරුතුමානනි
පරිසරය කෙතරම් සුන්දරද? සෞන්දර්ය ද? ඔබගේ ව්‍යායාමය මාහාර්ඝයි තිස්ස සර්❤️❤️❤️
පිං ගොඩක් මේව කියාදීම 🙏
තිස්ස sir මම වගේ රටට විතරක් නෙවෙයි සොබාදහමට ආදරය කරන මිනිසු තව කොච්චර ඉන්නවාද ❤️
තිස්ස සර්ගේ වීඩියෝ එක අපට පරිසරය රස වින්දනය කරන හැටි මතක් කරලා දෙනවා….
නිකරුනේ ගොස් බලලා එන එක හා ඒ පරිසරය පිලිබඳ දැනුමක් ඇති කෙනෙකු සමග ගොස් පරිසරය රස විඳින එක හරියට,
නන්ද කුමාරයා ජනපද කල්‍යාණිය සුරංගනාවියන් හා සංසන්දනය කරා හා සමානයි😊
අපේ රටේ travel vlog කරන අයටත් හොද පාඩමක්..හෝටල් pramote කරන එක විතරක් මදි.මේ වගේ දැනුමකුත් එක්ක කරන එක කොච්චර වටිනවද??..මුදල් සහ ජනප්‍රියත්වය(subscribe) ට පමනක්ක්ම මූලිකත්වය නොදී...
බොහොම වැදගත් වටිනා විස්තරයක් අපේ පුංචි රටේ ජිවත්වන සියලුම දෙනාට
එ වගේම සොබාදහමෙන් දාායද වු සුන්දර පරිසරය රැක ගැනිම අපි කගෙත් වගකිමක්...
තිස්ස ගුරුතුමනි ඔබතුමාගේ කැපවිම මම ගොඩක් අගය කරනවා
ජයවේවා
සුබ අනාගතයක්!!!
Ws lanka
ගොටාබය ජනාධිපති ට කියන්න පරිසරය විනාශ කරන්න එපා කියල .පුළුවන් නම් එයාලට මේවා පෙන්නන්න .නැත්නම් මේ අවුරුදු 5 ඉවර වෙනකොට කාන්තාරයක් විතරක් තියෙයි ලංකාවේ
Absolute power corrupt people.
They think they don't have to listen to anyone.
Imagine what would happen with the 20th amendment.
Only the supporters of pohottu pakshayae can make a voice against this. Anyone else's opinion wont matter
නිරපේක්ෂ බලය මගින් දූෂිත මිනිසුන් නිර්මාණය වේ.
ඔවුන් සිතන්නේ ඔවුන් කිසිවෙකුට ඇහුම්කන් දිය යුතු නැති බවයි.
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කුමක් සිදුවේදැයි සිතා බලන්න.
මෙයට එරෙහිව හ voice ක් නැගිය හැක්කේ පොහොට්ටු පක්ශයේ ආධාරකරුවන්ට පමණි. වෙනත් කෙනෙකුගේ මතය වැදගත් නොවේ
Balayata path karapu ayama balapem karanam hari yavi
සර්... අපිට ගොඩාක් අඩම්බරයි.. රට ජාතිය ආගම පිලිබඳ ඔබ තුමන් කරන මේ අමිල මෙහෙවර නිසා... තවදුරටත් මේ වගේ මිනිසුන්ගේ ඇස් ඇරෙන ව්ඩසටහන් කරන්න ආශිර්වාද කරනවා.. අතිගරු ජනාධිපති තුමන්ගේ අවධානය ඔබ තුමන් කරන මේ මෙහෙය පිලිබඳ යොමුවේවා කියා හදවතින්ම ආශිර්වාද කරනවා..
වෙනස්ම විදියේ Documentary එකක්.🤟💥🤩
සර් ඔබතුමා පමණයි අප පරිසරයේ වටිනාකමක් ඔලමොට්ටල පාලකයින්ට ලබාදීමට පුළුවන් වන්නේ. ඵතර සිට.ස්තූති හොඳ දැනුමක් ලබාදුන්නාට.
සර්, තියෙන ඔක්කොම තොරතුරු දාලා අන්තර්ජාල පරිසර පෙත්සමක් හදමු. අපිටත් පුලුවන් දායක වෙන්න. දියුණු රටවල වෙන්නෙ එක. ඔය දෙශපාලකයෝ අංක වලට බයයි. 1Mn අත්සන් ගත්තොත් අනිවා පාර හදන්න බැ.මොකද කියන්නෙ, කට්ටිය.
Ekenma......
Agree
Mamath ekagai.
🤙🤙🤙🤙
Wade patan ganna :)
හරිම ලස්සන video එකක් සර්...💕 මේ video එක එනකන් ගොඩක් වෙලා මග බලං හිටියා😌. මං මේ video🎞️ එකෙනුත් පුදුමසහගත😇 දේවල් ගොඩාක් ඉගෙන ගත්තා😃❤️. සර්ට ගොඩාක් පිං🙏 අපේ රටේ ස්වබා අසිරිය 🌿🌻🐛ගැන කියල දෙනවට. මං දන්නවා සර්ට අපේ පරිසරය 🌱🌹🐠ගොඩක් ආදරේ 😍ඇති මේ කරන කර්තව්‍යය නිසා 👁😌👌.
මගේ වර්තමාන වීරයා😎 තිස්ස සර් තමයි ඉතින් 😃❤️💚💛🧡💜️💖
මේක වෙනස් කරමු සර් රටට ආදරය කරන මිනිස්සු එකතු කරන් රටට ආදරය කරන මහා බල වේගයක් හදමු මේක හුදෙකලා සටන් වලින් දිනන්න බැහැ
ඔබට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පෙනී යනවා
@@doctor8849 වහල්ලු බයයි වහල්ලුන්ට කොන්දක් නැහැ තනියම නැගිටලා පුරුදු නැහැ උන් කැමති දෙන දේ බලන් ඉන්න ඔයා උන්ගේ එකෙක් ඉදිරි පෙළ එකෙක්
හරිම ලස්සන, විදින්න පුළුවන් විඩීයෝව, හරිම ආසාවෙන් බැලුවා. සර් වැඩසටහන් ඔක්කොම බලනවා, හැමෝටම වැදගත් සර් කථා කරන්න දෙවල්.. බුදු සරණයි ! සර්ට වැඩ කටයුතු දිගටම කරගෙන යන්න පුළුවන් වෙවා කියමින් ප්‍රාර්ථනා කරනවා !!
මැණික් පොකුණ.... ජෛව විවිධත්වය සහ එහි සැබෑ වටිනාකම ...❤❤
5
පරිසරය සංවේදි වුනාට ගොඩක් මිනිස්සුන්ගෙ හිත් සංවේදී නෑනෙ සර්...
මේ video එක බලලා දන්නෙ නැති ගොඩක් දේවල් දැනගන්න ලැබුනා.
මේ දේවල් දැකලා එක් කෙනෙක් හරි හැදුනා නම් ඒක ගොඩක් වටිනවා..
සර්ට පින්. 🙏💖
ආදරණීය ගුරු පියාණනි,ඔබ වැනි උතුම් මිනිසුන් තව කීප දෙනෙක් සිටියා නම් මේ රට සුන්දර රටක් වෙනවා නොඅනුමානයි,දිර්ඝායු වේවා ඔබ තුමන්ට,දළදා සමිදු පිහිටයි.
Sir,NM denum gabadawak🇱🇰😘❤️sthuthi sir, 🤗
ගොඩක් ස්තූති සර්..බුදු සරණයි !!❤️
බොහොම ස්තූතියි ගුරුතුමනි මේ video 1ට.ඉදිරියටත් මේ වගේ video ඔබෙන් බලාපොරොත්තු වෙනවා.මේ video 1 ජනාදිපතිතුමන්ගේ නෙත ගැටේවා.🙏
ඔබට බුදු සරණයි ගුරුතුමනි.❤️🙏
Sirge anith video lassanai .. eth balapu hama ekakatama wada me video eka 'hugaaaak ' lassanai.. thank u sirta me wage wadhagath dewal apita aran enawata.. Bio igana ganawa kiyanne poth padam karala exam liyana eka witharak newei..api e dewal prayogikawath adhyanaya karanna oni.. ''ehema unoth thama apita athatama parisasayata adaraya karanna puluwan wenne..nathnam wishaya danuma witharak thiyana robots tikak hadei anagathetath kisima hageemak daneemak nathi'.sir athatama karanne mulu samajayatama mehewarak e gana hugak sathutui..sirge idhiri wada kata yuthuth sarthaka wenna kiyala mn hadawathinnma suba pathanawa......
ඉතාම අනර්ඝතම වීඩියෝවක් ගුරැතුමනී ඔබට හැකි හෑම විටකම මෙවන් දැනුවත් කිරීම් කරන්න .ඒ වැඩිහිටියන් නිසා නොව ඔබ යන මග යෑමට පීරීය තරැණ පිරිසක් ඉන්නවා අන්න ඒ අය උදෙසා.ඔබට දීර්ඝායුෂ. මම××කෝසල උපේක්ෂා දයානන්ද.
හැමෝම like එක ඔබන්න මේක
Trending koroth හැමෝටම බලාganna පුළුවන් 👍👍👍❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
තිස්ස සර්........ඔබ තුමාට මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව දීර්ඝායුෂ ලැබේවා.............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪✌️✌️✌️✌️✌️✌️👍👍👍👍👍
One of the best explanations I have ever watched about this giant Horton Plains ecosystem. Please do more documentaries on environmentalism, sir, and thanks for giving us this. Today we are very proud of being your students..
හරියට අධ්‍යාපන චාරිකාවක් ගියා වගේ දැනුනෙ. එක හුස්මට සර්ගෙ video එක බැලුවෙ. මමත් සර්ගෙ වයසෙ ඇති ( almost 50 years) නමුත් මේ තරම් සංවේදීව පරිසරය ගැන බලන්න සගෙන් තමයි ඉගෙන ගත්තේ. මම වගේ ගොඩක් අය මේ වගේ ඉගෙන ගන්නවා ඇති. පරිසරය වගේ මේදේවල් අපට කියලා දුන්නා සර්ත් අපට සම්පතක්. ඔබතුමාත් එක්ක මේ ගමන යන්න අපිත් එකතු එකතු වෙනවා.