අඩි 7000ක් උස කඳු මුදුනක සැඟවුණු නැග්රක් ගම්මානය සොයා තනිව ගිය ගමනක් | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #solohiker #solotraveler #nonperial #bakersbend
    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
    Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/c...
    I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
    My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
    If you wish to support me through this journey join with me on Patreon
    patreon.com/So...

ความคิดเห็น • 1.1K

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +409

    ලෝකයෙන් ඈත්වෙලා තියෙන සැඟවුණු ලෝක හොයාගෙන යන ගමන් මට දැන් හරියට හුරුපුරුදු වෙලා, ඒ තැන් වල තියෙන සොබාදහමේ සුන්දරත්වය වගේම ලෝකයෙන් ඈත්වුණු මිනිසුන්ගේ ජීවිත කතා හොයන එක ඇබ්බැහියක්ම වෙලා ඉතින් නැවතුණු තැනින් හුදෙකලා කඳවුරු රාත්‍රියක පහසත් සමග පසුදා උදෑසනම මම පිටත් උනේ ලංකාවේ අඩි 7000ක් උසින් පිහිටි කඳු මුදුනක දිවි ගෙවන හරි අපූරු ගම්මානයක් හොයාගෙන, මේ කතාව ඇතුලේ කියන්න දේවල් ගොඩක් තියෙනවා අන්තිම තත්පරේ වෙනකන් මේක නරඹන්න ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි , හැමදේම වචන නොකර රූපරාමු නරඹන්න ඉඩ හරිමින් මම නවතින්නම්
    මම - Solo Hiker
    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
    Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U

  • @DANU_DISSANAYAKA2003
    @DANU_DISSANAYAKA2003 ปีที่แล้ว +509

    දිනේශ් අයියයි ,මංසරන්නයි,සොලො හයිකයි තුන්දෙනාම සෙට් වෙලා video එකක් ගෙනවට කැමති කට්ටිය කෝ 🍃🍂😌♥️.... සොලොටයි ,මංසරන්නාටයි දිනෙශ් අයියටයි කියමුද ....❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +96

      මම ලෑස්තියි ❤💙🍃😊

    • @DANU_DISSANAYAKA2003
      @DANU_DISSANAYAKA2003 ปีที่แล้ว +20

      @@Ceylonsolohiker ඉදුනිල් අයියටත් කියන්න එහෙනම් 😌

    • @slgamingwadda-jd6nk
      @slgamingwadda-jd6nk ปีที่แล้ว +12

      The sailorth samaga

    • @oshandhananjaya1120
      @oshandhananjaya1120 ปีที่แล้ว +4

      නියම අදහසක් හොදේ 🎉🎉

    • @TheForeverTraveller
      @TheForeverTraveller ปีที่แล้ว +3

      Agree ❤

  • @SoundOfmyworld
    @SoundOfmyworld ปีที่แล้ว +146

    මිනිසුන්ගේ සැබෑ හදවත හඳුනන සැබෑම සංචාරකයා ❤❤ ආදරෙයි මල්ලි ඔයාට

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +4

      ආදරෙයි ❤💙🍃

    • @theory6996
      @theory6996 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker ඉස්කෝලේ ළමයි ගානයි,කීය වසරට වෙනකම් තියෙනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද,දන්න වෙන කෙනෙක් හරි කමක් නෑ

    • @ZozoYT-but22
      @ZozoYT-but22 ปีที่แล้ว +1

      Ethakota tripal hiker wenawa😂😂😂😂 ne

  • @dileepasuranga2188
    @dileepasuranga2188 ปีที่แล้ว +42

    සොඳුරු වීඩියෝ එකක්. මේක බැලුවහම මාව නැවත අතීතයට ගියා. අපි සබරගමුව කැම්පස් ඉන්න කාලේ (1997-2000) මේ පාර දිගේ Horton Plains වලට දෙපාරක් ගිහිල්ලා තියෙනවා. බදුල්ල ප්‍රධාන පාරෙන් Nanperial Estate එකට හැරෙන තැන ඉඳලා පයින් Worlds End එක ලඟට එන්න පැය 6 ක් වගේ යනවා. ආයෙත් එනකොට රෑ වෙන හින්දා පයින් Ohiyata ගිහිල්ලා Train එකෙන් Haputale ට එනවා. එතන ඉඳලා Belihuloya ට බස් එකේ එනවා. ඔය පාර දිගේ ඇවිදන් යනකොට එන feeling එක මාරයි ❤️. වෙනම ලෝකයකට ගියා වගේ. ඔය කඳු දකින කොට හදවත පෑරෙන අත්දැකීමකුත් තියෙනවා. ඔය පැත්තට සුලඟ සහිත පායන කාලයක් එනවා. හුලං එන්නේ සද්දෙත් එක්ක. අනේ ඉතින් ඒ කාලෙට කව්රු හරි ඔය කඳු වලට ගිනි තියෙනවා. රෑට බැලුවහම පේන්නේ පහන් වැටියක් දල්වලා වගේ. ගස් පිච්චෙන ගඳ හුස්මට එකතු වෙනවා. උදේට නැගිටලා බැලුවහම මුලු කන්දම අලු වෙලා 😢. ඔය කඳු වල තණ බිම් වගේ පේන්නේ කාලයක් තිස්සේ එහෙම ගිනිතියපු තැන්. අතරින් පතර හානි නොවූ වන ගහන තියෙනවා. මේ විස්මිත පරිසර පද්ධතිය අපේ ජීවිත වගේම රැකගත යුතුයි. මේ වතුවල මිනිස්සුන්ගේ ජීවිත නම් එදා වගේම තමයි. අලුතෙන් ලැබිලා තියෙන්නේ Electricity ව්තරයි.
    ස්තුතියි Solo Hiker👍 මාව අතීතයට යැව්වාට ❤️.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      වෙනස් වෙනවනම් එහෙ ගොඩක් දේවල් තියෙනවා අයියා ❤❤

    • @nilukagunawardhana3335
      @nilukagunawardhana3335 ปีที่แล้ว +2

      අපිත් සබරගමුව සරසවියේ ඉන්න කාලේ ගියපු සුන්දර ගමනක්... මේ තරම් හොදට පාර තිබුණේ නැහැ කොට උඩිනුත් බස් එක ගියා.....

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +25

    බලන අපිට පට්ට උනාට ඒ පැත්තෙ ජීවත්වෙන මිනිස්සු ගෙවන්නෙ කටුක ජීවිත..😢😢😢

  • @natureshaven-i8i
    @natureshaven-i8i ปีที่แล้ว +48

    තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන නිදහසේ ජීවත් වෙන මිනිස්සු මොනව උනත් ඒ අය සතුටින් ඉන්නවා😍

  • @nilushan1464
    @nilushan1464 ปีที่แล้ว +15

    අහම්බෙන් හම්බවුන ජීවිතේ දැකපු ලස්සනම වීඩියෝ එකක්❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි ❤🍃💙

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +101

    නිදානයක් උඩ හිගාකන ජාතියක් කියන කතාව සහතික ඇත්ත සංචාරක කර්මාන්තය අතින් No 1 රට දියුනු කරන්න බලදාරීන්‍ට උවමනාවක් නෑ.සල්ලි හම්බකරන් නිකන් ඉන්නවා.😢

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපේ රට තරම් ලස්සන රටක් තවනෑ. ඒකට වගකිවයුත්තෝ ගැන කතා කරලා වැඩක් නෑ. මේ රටේ දේශ....##** තමා රට විනාශ කරේ. අපේ රටේ තියෙන සම්පත දියුනු කරානම් වෙන රට වල්වල ට, අපි කඩේ යන්ට ඕනි නෑ.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      😢😢

    • @honorhuawei3574
      @honorhuawei3574 ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 ปีที่แล้ว +5

      මේ ලස්සන රට විනාශ කළේ දේශපාලුවො තමයි..

    • @SLKhonshu
      @SLKhonshu ปีที่แล้ว +4

      @@jagathlokuliyana468 කවුද උන්ව පත්කරලා යැව්වෙ

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +50

    ඒ ගමේ අය ලඟටම හොයාගෙන ගිහින්, ඒ අයගෙ කතාව අප ඉදිරියට ගෙනත්, අපටත් හිතන්න යමක් ඉතිරි කරනවා. ඇත්තටම ඔයා කරන මේ සේවය හදවතින්ම අගය කරනවා මල්ලී. පරෙස්සමින්, දෙවි පිහිටයි ඔයාට.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි අක්කා ❤💙🍃

    • @amithaebert5415
      @amithaebert5415 ปีที่แล้ว +3

      උදව්වක් කරන්න විදිහක් නැති එක ලොකු ප්‍රශ්න යක් නේද

    • @kantikanti9156
      @kantikanti9156 ปีที่แล้ว +2

      ana kollo parissamin ciyalu davi phitai mamanam palamu watawata ma baluwamai oyalata godak pin

  • @pasindu4068
    @pasindu4068 ปีที่แล้ว +5

    24:45 පොඩි කාලෙ ආසාවෙන් බලපු ''හෙයිඩි'' ෆිල්ම් එක මතක් උනා මේ දරුවගෙ කතාව ඇහුවම🥺🥺. අයියත් බලල තියේ නේද ඒ ෆිල්ම් එක❤❤.

  • @Ishubawani
    @Ishubawani ปีที่แล้ว +58

    ඇත්තටම අපේ රට හිතා ගන්න බැරි තරම් කොච්චර ලස්සනද කියලා හරියටම තෙරුනේ solo hiker ගේ videos බැලුවට පස්සේ..❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      🍃💙❤😊

    • @mjgaming284
      @mjgaming284 ปีที่แล้ว +2

      ඇයි මං සරන්නා❤❤❤❤

  • @imthisallay7028
    @imthisallay7028 ปีที่แล้ว +7

    අයියේ ඔය වගේ දුෂ්කර ගම්මානයකට යනකොට අපිට ඒ කට්ටියට උදව්වක් කරන්න බැරිද... පොඩි අදහසක් එහෙම ඔයා යනකොට අපි කට්ටිය කීයක් හරි එකතුකරල හරි නැත්තම් මොනව හරි අරන් යන්න දෙන්නම්... අයියට back up support එකක් දෙන්නත් පුලුවන් බඩුබාහිරාදිය අරන් යනවනම්.... මොකද අපි සෙට් එක යද්දීත් මොනව මොනව හරි අරන් යන්ව ඔය වගෙ පැති වලින් යද්දී දීලා යනව එ පවුල් වලට .... try ekak denna ❤

  • @menakaeldeniya793
    @menakaeldeniya793 ปีที่แล้ว +45

    ඒ කොළ පාට...💚💚 කොයිතරම් travel කරන අය හිටියත් ඔයා තමයි best traveler...

  • @IshanDhanushka-ho8zl
    @IshanDhanushka-ho8zl ปีที่แล้ว +45

    මන් කැමතිම hiker තමා soloo.

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +25

    සබරගමුවේ ඉන්න අපිටත් ඉතිම් ආඩම්බරයි.සබරගමුව කොහොමත් ලස්සනයි අෑ..කොහොම උනත් අයියෙ කොහේ කොතන උනත් අඩුවක් තියනවමයි.සල්ලි,යාන වාහන,ඉඩකඩම් ,කෑම බීම ,සුවපහසුව හැමදේම තියන මිනිස්සු ළඟ සමහරවිට ඒ මිනිස්සු හොයන මානසික නිදහස ,සතුට නැතිවෙන්න පුළුවන් .හරියට කෑමක් බීමක් නැතුව ගොඩාක්ම දුෂ්කරතා එක්ක ජීවත් වෙන මේ නැග්රක් ගමේ අහිංසක මිනිස්සු ළඟ අර සල්ලි තියන මිනිස්සු ළඟ නැති මානසික නිදහස ,සතුට තියෙන්න පුළුවන් .ජීවිතේ කියන්නෙ ඒ හැමදේකම සංකලනයක්නෙ අයියෙ ..හැමදාම කියනවා වගේම කරන කියන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .පරිස්සමට අයියෙ .බුදු සරණයි .🍃💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි නංගි ❤💙🍃

    • @kdgimhank
      @kdgimhank 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් එ හැම මනුස්සයාම දුකින් ඉන්න්නැ කොහොමත් අනිවා මානසික නිදහස සතුට නගරේ ඉන්න අපිට වඩා එ මිනිස්සුන්ට උපරිමෙන් ඇති❤

    • @buddhikasubhashini4531
      @buddhikasubhashini4531 2 หลายเดือนก่อน

      @@kdgimhank
      අනිවාර්යයෙන්ම .🤍

  • @ashini139
    @ashini139 3 หลายเดือนก่อน +5

    පුදුම තරම් ලස්සනට ජීවිතේ විදිනවා අයියා.
    ඇත්තටම අයියගේ මේ වීඩියෝ එක නිසා මට ගොඩක් ආසයි මම වෛද්‍යවරියක් වෙලා පලවෙනි අවුරුද්දෙම මේ ගමට ගිහින් පුදුවන් තරම් මේ මිනිසුන්ට උපකාර කරන්න..
    ස්තූතියි අයියේ මේ සුන්දර ගම්මානයේ තනි උනා මොහොතකට...💚🍃

  • @kadimai7717
    @kadimai7717 ปีที่แล้ว +11

    වංගුවෙ හිටි සෙට් එක ඔයාව අදුරගත්තද දැක්ක සැනින් 😇

  • @nethmikaushalya6596
    @nethmikaushalya6596 ปีที่แล้ว +12

    ජීවිතේ විඳින්න කියාදෙන ,කියාදුන්න සොඳුරු මිනිසෙක් 😊❤ අනිත් කෙනා මං සරන්නා 😊❤ ඉගෙන ගන්න වයසේ ඉන්න අපි වගේ අයට ඔයාලා දෙන්නා හොඳම motivation එකක් 💯💖

  • @shani_worlds
    @shani_worlds ปีที่แล้ว +12

    ඒ මනුස්සයන්ට හරියට පඩියක් වත් දෙනවනම්...ලොකු පිනක්.රටට ආදායමක් ගෙන මනුස්සයන්ට ඔයිට වඩා සලකන්න ඔනෙ.බලන්න ඔනෙ.ඔයාටත් ගොඩාක් ස්තුතියි ඔය වගෙ තැන්වලට මෙහෙම හරි අපිව ගෙනියනවට...🙏🙏🙏.හැම තැනකදිම පරිස්සමට.බුදුසරනයි..💐💐💐

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි 💙🍃❤

  • @SLKhonshu
    @SLKhonshu ปีที่แล้ว +29

    ඇත්ත මහජන ආණ්ඩුවක් ආවොත් විතරක් තැන වගේම ජීවිතත් ලස්සන වෙයි මේ රටේ මිනිස්සුන්ගෙ ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      😑😑

    • @ranjithkumara78
      @ranjithkumara78 11 หลายเดือนก่อน

      මහජන ආන්ඩු????????😢😮😅😅

    • @SLKhonshu
      @SLKhonshu 11 หลายเดือนก่อน

      @@ranjithkumara78 ඇයි ?

    • @jalaldeenazmi8055
      @jalaldeenazmi8055 2 หลายเดือนก่อน

      ONLY HOPE NPP❤❤❤❤❤❤❤

  • @chamayadeemanthika1485
    @chamayadeemanthika1485 ปีที่แล้ว +12

    මේ ගමේ ඉන්න මිනිස්සුන්ට උදව්වක් කරන්න පුළුවන් නම් වටිනවා.වෙනදා වගේ ම අදත් video එක සුපිරි ...ජය වේවා... අයියෙ❤🔥👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි නංගි ❤💙🍃

  • @bernardanthony7378
    @bernardanthony7378 ปีที่แล้ว +7

    මේ අයගේ ඉතිහාසය හරිම වේදනා කාරියි.අවුරුදු දෙසීයකට ප්‍රතම ඉන්දියාවේ කටුක ගම්මානවල ජීවත්වූ මිනිසුන් ව සුදු පාලකයන් විසින් ගම් වටලලා බලෙන්ම අත්වලට මාංචු දානව.ඒ මාංචු කුට්ටම ගලවන්නෙ මේ වත්තට ඇවිල්ල.ඒ අයගේ ඉතිහාසය හරිම වේදනා කාරියි.තවත්ම ජීවිත ඒ විදිහමයි.මේව මොනතරම් අපරාදද.මේ තත්වය වෙනස් විය යුතුයි.තොන්ඩමන්ලා බිලයන පතියන්.හරිම දුකයි මේ අය ගැන.ඔයා සංවේදී දරුවෙක්.ස්තූතියි පුතේ ඔයාට.

    • @jalaldeenazmi8055
      @jalaldeenazmi8055 2 หลายเดือนก่อน

      Me rate inna ema purawesiyekma nayagethi me minissunta .kochchara videsa vinimaya hambakarala deela ethida

    • @palithaliyanage1075
      @palithaliyanage1075 25 วันที่ผ่านมา

      Very nice video Thanks Solo share with us.

  • @isurumadhushan8990
    @isurumadhushan8990 ปีที่แล้ว +31

    කුරුල්ලෙක් මොනතරම් ලස්සනට ලෝකය දකිනවා ඇතිද❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      💙❤🍃

    • @Moonboy-r4v
      @Moonboy-r4v 4 หลายเดือนก่อน

      මිනිස්සුන්ට පෙන පාටට සත්තුන්ට පෙන්නෙ නැ😶❤️

    • @upulmak5037
      @upulmak5037 2 หลายเดือนก่อน

      එත් ඌට මේ සුන්දරත්වය වෙනසක් නැතුව ඇති

  • @chandrakumarakumarapeliara2479
    @chandrakumarakumarapeliara2479 ปีที่แล้ว +7

    BEST TRAVEL 💚 රටේ ජනතාවගේ දුක, සැප, අභිවුර්ධිය වෙනුවෙන් කැප වූ ජාතික රජයක් බිහි කරමු. 🧭 ජයවේවා !!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +8

    🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
    🇱🇰👍🏾👍🏾SRI LANKA IS
    BEST COUNTRY IN
    THE WORLD 🇱🇰🇱🇰👍🏾

  • @jayanthasampath4007
    @jayanthasampath4007 ปีที่แล้ว +2

    ස්වයං රැකියා ඇති කරල මේ වගේ තැන් වලට උපරිම සහයොගය දෙන්න

  • @nadunsvolgs360
    @nadunsvolgs360 ปีที่แล้ว +5

    අයියා කොහොමද මේ තැන් ගැන හොඳටම දන්නේ කියන්නකෝ අයියේ. පොත් කියවලාද?❤❤❤❤

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl ปีที่แล้ว +17

    Travel vlogs කරන TH-camrs ලා ගෙන් මන් ආසම traveler කෙනෙක්....❤😊
    .
    අපිට ඒ සංචාරය සුන්දර උනත්,එහේ ඉන්න මිනිස්සු පව්...පුදුම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ ඒ අය 😢

  • @nadishasewwandi349
    @nadishasewwandi349 ปีที่แล้ว +6

    "දුශ්කරම තැන් ලස්සනයි"🍃🌼
    ජීවිතේ කටුකයි 💔

  • @Randunuboy
    @Randunuboy ปีที่แล้ว +2

    සොභාහදහමේ මිතුරා....💓📷☘️
    අයියේ මම ඔයාට whts app ekt mss ekak damma❤😌🫂

  • @ZanTax_
    @ZanTax_ ปีที่แล้ว +13

    #Solo_Hiker ට ආදරේ අය කෝ ❤

  • @wijerathnakns251
    @wijerathnakns251 ปีที่แล้ว +1

    ජේ.ආර් . ගේ කාලෙදී අක්කරය 1.60 ට 99 අවුරුදු බදු අරගත්තු වත්තක් ද
    කොහොම උනත් මිනිස්සු ගෙන් මේ විදියට සල්ලි ගන්න මොකටද ආණ්ඩුවක් . කවුරු හරි දියවන්නා කුමරෙක් ඉන්නවා ඇති .

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +8

    අපේ රට මොන තරම් ලස්සන ද.ස්භාව දහම වගේම ලස්සන හදවත් එක්කම.❤️.ඩ්‍රෝන ශොට් ටික මාර ලස්සනයි ❤️.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි ❤🍃💙

  • @SheharaKavindiRathnayake
    @SheharaKavindiRathnayake ปีที่แล้ว +6

    Niyamaii Aiyee තවත් මේ වගේ ලස්සන තැන් හොයන් ලස්සන ගමනක් යමූ🖤✨

  • @indikasilpessaragedara-dj4oy
    @indikasilpessaragedara-dj4oy ปีที่แล้ว +5

    ගණන්කාර solo hiker😙❤️
    2023 rivition කොල්ලෙක්😜💗🌻

  • @kaushilapramodani392
    @kaushilapramodani392 ปีที่แล้ว +6

    මේ vedio එක බලන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ අයියේ.. bakers bend එකට ගියාට ගමට යන්න පුලුවන් වුනේ නෑ අපිට.. ගමේ ලස්සන වගේම ඒ දුක්බර කතාව අයියගෙ vedio එකෙන් අපි ගියා වගේම දකින්න පුලුවන් වුනා..💚 බුදුසරණයි. පරිස්සමින් අයියේ.❤️🌼

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි නංගි ❤💙🍃

  • @kalanaviraj7540
    @kalanaviraj7540 ปีที่แล้ว +4

    මේ දෙමළ මිනිස්සුන්ව ආපහු තමිල්නාඩුවට යවා ඔවුන්ගේ ජනතාව එක්ක සතුටින් ජීවත් වෙන්න ඉඩ සලසා දෙන්න රජය ක්‍රියා කළ යුතුයි. ඉස්සර තමිල්නාඩුව දියුණු නැති නිසා රැකියා සොයාගෙන මොවුන් ආවේ. දැන් තමිල්නාඩුවේ රැකියා ඕන තරම් තියෙනවා .🙏

    • @dilshanv7594
      @dilshanv7594 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .

    • @Etoile576
      @Etoile576 3 หลายเดือนก่อน

      ඇත්තටම කළ යුතුයි. ලංකාවේ ඉතාම සුන්දර පළාත් මේවා. කාලකණ්ණි සුද්දෝ සිංහලයින්ව එලවලා මේ ඉඩම් අල්ලාගෙන තියෙන්නේ.

    • @jalaldeenazmi8055
      @jalaldeenazmi8055 2 หลายเดือนก่อน

      Tamil naduwe me minissunta salakanne komath nidase jeewath wenda be me minissunta srilankawa godak hondai e giyoth me minissunwa refugee detention camp wala danawa meka mama dekapu deyak 😂😂😂😂😂😂😂😂😂

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +1

    පට්ට හොර දේසපාලුවෝ බලාපියව් මේ අහිංසක මිනිස්සු දිහා ඔව්න්ට යමක් කරන්න

  • @asankaranjan2826
    @asankaranjan2826 ปีที่แล้ว +4

    උබ වගේ හිතන උන් හරීම අඩුයි සහෝදරයා මේ රටේම ඉදගෙන මේ රට ගොඩදාන්න ඕන කියන් මිනිසුන් අතේ ඇගිලි ගානට මාත් එහෙම මනුස්සයෙක් වෙච්ච එක ගැන මාරම සතුටුයි අපි මේ විදිහටම මේ මිනිස්සු නගා සිටවමු ජය වේවා

  • @ashasewwandi8301
    @ashasewwandi8301 2 หลายเดือนก่อน +1

    දේශපාලුවෝ මේ ගම ගැන කිසිම උනන්දුවක් නෑ , මොකද මෙහෙ ඉන්නෙ පවුල් 40ටත් අඩු ගාණක්, ඉතින් චන්ද කීය්ද හම්බෙන්නේ, ඒ නිසා මේ ගමට එන්නෙත් නෑ උන් මේවාට වියදම් කරන්නෙත් නෑ , උන්ට ඕනේ චන්දයි උන්ගේ සුඛෝපභෝගි ජීවතයි විතරයි 😢

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 ปีที่แล้ว +5

    ඔයාගෙ videos කොච්චර බැලුවාත් එපා වෙන්නෙ නැ අයියෙ 💚
    මානසික නිදහසට හොඳම බෙහෙතක් තමයි travel කරන එක 😊❤
    ලංකාවෙ මෙවගෙ තැන් තව කොච්චර ඇතිද අනෙ 🍃
    මාත් කැමති මෙවගෙ දවසක travel කරන්න 👣
    Thank you අයියෙ මෙහෙම videos අපිට අරන් එනවාට ☺️
    පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියෙ

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว

    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
    Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U

  • @ashiniprasadi7872
    @ashiniprasadi7872 ปีที่แล้ว +4

    ලංකාවේ හොදම හයිකර් ඔයා තමයි සෝලෝ...❤

  • @Tharuka-f7c
    @Tharuka-f7c ปีที่แล้ว +2

    කොච්චර දුකක් විදිනවද එ අහිංසක මිනිස්සු මන් නම් කියන්නේ එයාල කසාද බැන්දට කමක් නෑ ලමයි හදන්න හොද නෑ මොකද මේ දුක විදින්න වෙනවනේ එ අයත් මේ වගේ දුශ්කර තැන් වල ඉපදුනොත්

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +9

    මේ අයට මොනාහරි උදව් කරන්න පුලුවන් විදියක් හැදෙනවානම්.ආර්ථිකය හදාගන්න පුලුවන් විදියට ..දරුවන්ගේ ආනාගතය මීට වඩා ලස්සන වෙයි.හැමදාම එකම තැන ඒ ජිවිත.අපිට ඕන මේ වගේ නිදහසේ ජීවිතයක්..ඒත් ඒ ජීවිතේ තියෙන අය දුකින්..🥺 මෙයාලා කරන සේවයට සදාරන මුදලක් ලැබෙන්නම ඕන.එ ටිකම ඇති වෙන මොකුත් ඕන නෑ.

  • @dulanchinthana2964
    @dulanchinthana2964 ปีที่แล้ว +15

    ඔයා යන තැන් හරිම ලස්ස්නයි ... එ වගෙම වටිනව ඔයා මේ මිනිස්සු එක්ක කතා කරල ඒ මිනිසු ගෙවන ජිවිතය ලොකෙට පෙන්නන එක💗👍

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 ปีที่แล้ว +1

    සුන්දර හැමදෙකම දුක්බර කතාවකුත් තියෙනවා නෙද...😑

  • @chamalirumesha27
    @chamalirumesha27 ปีที่แล้ว +5

    ඒ පරිසරය තුළ තියෙන සුන්දරත්වය කියන්න වචන නැ ඇත්තටම 💚🍃 ඒත් ඒ අහිංසක මිනිස්සු ගැන දුක හිතුනා..😢 ඔයාට මේ වගේ සුන්දර තැන් හොයාගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ

  • @udaradeshan2439
    @udaradeshan2439 ปีที่แล้ว +2

    අම්මෝ sir ගෙ videography Talent එක නම් ඇත්තටම ලස්සනයි Drone shot ටික එහෙම පට්ට

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. ปีที่แล้ว +5

    සුන්දරත්වය පිරුණු තැනක කුමන හෝ අඩුපාඩුක් තියෙනවා.ඒ කොච්චර අඩුපාඩු තිබුණත් මිනිස්සු සතුටින් නිදහසේ ඉන්නවා.
    ඇත්තමයි මටත් ඒ ගමේ ඉන්න තිබුණනම් කියලා හිතුනා.........යන තැන පරිස්සමෙන් යන්න......තවත් ලස්සන දේ අරන් එන්න.බලන් ඉන්නවා......බුදු සරණයි.....🌿🍃💚💚

  • @TubersGV
    @TubersGV 8 หลายเดือนก่อน +1

    උස කදු මුදුන් වල මිනිස්සු තාම දැකලවත් නැති තැන් මොන තරම් ඇතිද ඒවගේ තැන් වල තියෙන ගහ කොල කවුරු හිටවන්න ඇත්ද ඒ පරිසරය සොබා දහම ගැන හිතා ගන්නවත් බැ… ඇත්තටම කව්රු හිටවලාද ඒ ගහකොල

  • @NuwanGamage-pf2cl
    @NuwanGamage-pf2cl ปีที่แล้ว +5

    නොන්පෙරිල් ලස්සන වගේම තමා ඔය මිනිස්සුන්ගේ කතාව ගොඩක් දුශ්කරයි..දැන් ටිකක්වත් පාර හොදයි..මීට අවුරුදු ගානකට කලින් ඔහොමවත් ඔය පාරේ යන්න බෑ....ඒ උනාට සබරගමු පලාතේ සංචාරක ආකර්ෂණීය බව වැඩිම ප්‍රදේශය මේ...ඔය පැත්තෙන් හොර්ටන් තැන්නට පහසුවෙන් යන්න පුලුවන්(දැන් මාර්ගය වහලා).ඇල්ල වගේ දියුනු කරන්න පුලුවන් පැත්තක්...ඒත් බලදාරින්ගේ කිසි වැඩපිලිවෙලක් නැති නිසා නිදානයක් උඩ හිගා කනවා...

    • @donmudit2257
      @donmudit2257 ปีที่แล้ว

      Bus eke kochra durata yanna puluwan da

    • @NuwanGamage-pf2cl
      @NuwanGamage-pf2cl 11 หลายเดือนก่อน

      නොන්පෙරිල් ස්කෝලේ ගාවට බස් ඵක යනවා@@donmudit2257

  • @suniljayakody7425
    @suniljayakody7425 ปีที่แล้ว +3

    in 1976 I was a trainee superintendent. according to experience after they obtained theirs wagers or salary they don't report for duty about three or more days. After finishing money they come for work and obtain their weekly food ration on loan basis. during said three or four days production is lesser and wastage is also there. hence the higher official of the company don't give education to the girls n boys and always try to maintain the pooverty among the works. සිංහල people don't like to labourer work. hence සුද්දා ඉන්දියාවෙන් දමිළ කම්කරුවන් ගෙනාවා. ලමයින් ඉගෙන ගත්තහම වත්තට කම්කරුවන් කෝ. ඉදිරියට කම්කරුවන් හිගයක් ඒවි.

  • @theshanikaushalya3277
    @theshanikaushalya3277 ปีที่แล้ว +10

    ලංකාවේ අපි නොදන්න සුන්දර තැන් කොච්චරක් තියෙනවද..❤ඒ වගේම මේ වගෙ නොදියුනු ගම්මානවල ජීවත් වෙන අසරණ මිනිසුන් කොච්චර ඇතිද😢

  • @KKAcademy-qk4cb
    @KKAcademy-qk4cb ปีที่แล้ว +2

    ඒ ජීවිත කතාව අහද්දිනම් පපුව පිච්චිලා ගියා😢

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว +5

    මේ රට රැකගන්න පුළුවන් නම් පට්ටම සුන්දරත්වයක් තීන්නෙ...දවසක අනිවාර්යයෙන් යන්න ඕනෙ කියල හිතුන තැනක් 🥺❤️🍃🇱🇰

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    Thank u මල්ලි ලස්සනයි video akha. Paw a අසරණ මිනිස්සු ayalata ජීවිතය විඳින්න තියනවා nam neyda😔😔🇦🇪🇱🇰

  • @chanakaruwan8006
    @chanakaruwan8006 ปีที่แล้ว +4

    ඒ ජීවිත වලට දවසක හරියන්නම ඕනි. ඇත්තටම ඔයාගෙ මේ වීඩියෝ එක අවසාන වෙනකොට මගෙ ඇස් වලට කදුලු ආව ඒ වගේම අපේ රට පාලනය කරපු කරන මිනිස්සු ගැන වයිරයක් ඇතිවෙන්නෙ.

  • @ashendeneth
    @ashendeneth ปีที่แล้ว +1

    @Trip pisso ❤️ @මං සරන්නා ❤️ @Solo Hiker ❤️ ආසම තුන ❤️😍

  • @hirunilakmalihiruni2843
    @hirunilakmalihiruni2843 ปีที่แล้ว +6

    මේ පරිසරයේ තියෙන ලස්සන කියන්න වචන නෑ.. හැබැයි ඒ පරිසරයේ ලස්සන වගේ ඒහේ ජිවත්වෙන මිනිස්සුන්ගේ ජිවිතේත් ගොඩක් ලස්සන උණා නම් ඒ මිනිස්සුත් නිදහස් ජිවියක් ගත කරනවා ... 💚🌻🥺

  • @MotivationstorY995
    @MotivationstorY995 ปีที่แล้ว +3

    මාත් ලගදිම යනවා මෙහෙම උදවු කරන්න. තාම 19යි.🧠💸🥺

  • @saranginimeshika3085
    @saranginimeshika3085 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ,හරි දුකයි.
    මේවගේ දෙවල් අපිට පෙන්වන්න තවත් ශක්තිය ලැබේවා 🙏

  • @uwanirajapaksha3275
    @uwanirajapaksha3275 ปีที่แล้ว +1

    නරඹලා විඳින්න සුන්දරයි.....ඒත් එහි නැවතුන ජීවිත දුෂ්කරයි....පව් ඒ මිනිස්සු.වටපිටාව ගැන සතුටක් වගේම ඒ මිනිස්සු ගැන දුකක් දැනුනා.

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 ปีที่แล้ว +4

    මේ episode එක එනකන් හරි ආසාවෙන් බලන් ඉදියෙ . ඒ තරමටම රසවත් . Solo hiker නම් ඉතින් ආයෙ මොකක් උනත් බලනවා ඉතින් ජය වේවා අයියෙ ඔයාට ❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +2

    Gඒ මිනිස්සුන්ගෙ ජීවිත ගැන අහනකොට පරිසරේ ලස්සන මොකට කියල හිතුණා.අපේ පාර්ලිමේන්තුවෙ අය හෙලිකොප්ටර් වලින් ගමං යන එකේ මේ පැතිවලටත් ඇවිත් මේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිද😅සාමාන්‍ය මිනිහෙකුට ගිහින් උදව්වක්වත් කරන්නවත් පුළුවන්ද ඉන්න තැන බලනකොට.ගොඩක් ස්තුතියි මෙවැනි දුශ්කර ගමනක් ගිහින් විස්තර දුන්නට...

  • @nimeshanimesha2865
    @nimeshanimesha2865 ปีที่แล้ว +9

    අපිට සුන්දර උනාට....ඒ මිනිස්නු කොච්චර දුකක්ද විදින්නේ....හිත රිදුනා ඒ කතාවලට

  • @Mk-jd9dx
    @Mk-jd9dx ปีที่แล้ว +1

    Mn ada thamyi ayiyage video ekak baluwe. Pattama ලස්සනයි.
    Jayen jayama wevaaa!
    Jesu pihityi! Aththtama lassana gamak. E මිනිස්සුන්ට hoda anagathyk labenna kiyala prarthana karanawa.

  • @mangalamadhusanka202
    @mangalamadhusanka202 ปีที่แล้ว +3

    ඇත්තටම මිහිපිට තියෙන දිව්‍ය ලෝකයක්.. 😮 ඒත් එහේ ජීවත් වෙන මිනිස්සුන්ටත් ඒක දිව්‍යලෝකයක් උනා නම්. ❤

  • @kavishkakusalkumara7333
    @kavishkakusalkumara7333 ปีที่แล้ว +2

    පළවෙනි ලයික් එක,ඒවගේම කමෙන්ට් එක මගෙන්...😁 බලාගෙන හිටපු වීඩියො එකක්...😍 ජය වේවා අයියෙ...පරිස්සමින් ලංකාවේ වටේම ඇවිදින්න...බුදුසරණයි අයියේ...❤️🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +3

    පුතා ඇත්තටම මේ වීඩියෝ එක ගැන ස්තුති කරන්න වචන මදි
    ඉතින් අදහස් දැක්වීම ටිකක් පරිස්සමට ඉවසීමෙන් ඉදිරියට යන්න ඕන ඔබ අපේ රටේ හැටි දන්නවනෙ😃
    ඕක බලන්න යන මිනිසුන් ගේ මුදල් එකතු කරලත් පුළුවන් ඇති ඒ මිනිස්සු න්ට යම් පහසුකම් දෙන්න.
    ඒ පාලක මහත් යල ඊළඟ භවය ගැන මොනවත් දන්නෙ නැ ඊළඟට වතු නිවාස එයාලගෙ නිවහන වෙවි☺
    සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් ශක්තිය දැයේ දරුවන් ට ලැබේ වා!
    ජයවේවා!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත 😢

  • @Ceylon_memories
    @Ceylon_memories ปีที่แล้ว +2

    නිකම් යන්න තියෙන ලස්සන තැන් සල්ලි දිලා යන්න වේලා කව්ද ඔවාට අයිතිවාසිකම් කියන්නේ පුදුම රටක් මේක😢

  • @Aathimz
    @Aathimz ปีที่แล้ว +17

    It's heartwarming to see how you connect with the communities and share their stories with such empathy and respect...we can see the sacrifices you've made to document these areas and the stories of the people living there... Your dedication to raising awareness is commendable...Your videos shed light on the resilience and beauty of these communities. I hope your efforts lead to positive change and support for those in need...🥺❤‍🩹

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +5

      Thank u so much for ur comment ❤💙🍃

    • @Maverick-k2o
      @Maverick-k2o ปีที่แล้ว +2

      Commendable indeed. I am hooked on his and MS' videos. These boys from what I have read are university students or atleast MS. This guy has sacrificed a lucrative career as far as i know to teach rural children if i am not wrong. Back in our days we didn't have the resources to travel like this I wish only wish God gives back 20 yrs of my life to do what you do and try to change the world. Keep hiking son, hike hard. I bow my head to you guys.

    • @Maverick-k2o
      @Maverick-k2o ปีที่แล้ว

      @Harry Jayawardena
      @Stassania
      @Stassen

    • @shaheenuszaman5610
      @shaheenuszaman5610 ปีที่แล้ว +2

      Unbelievable 😮

    • @CarlyleFerreira
      @CarlyleFerreira 3 หลายเดือนก่อน

      I as a armed service personal (retd) have been on duty in many up country estates & seen the difference of their lives compaird to our normal people.They live a life with just the bare nessities.But the video shown is something even I havent experienced & very enlighting, even to a person like me.These Estate PDs & SDs live a very comfortable life with all facicilities as I have cordinated during our duties, unrest periods.These estates make large profits as its shown in revenue satics but grudge to pay the rs.1700/= to the workers.Our government should take a stern step.I really enjoyed the video & beautiful drone footage keep it up son & all the best in your videos.Ps. its nice if the location is given in your videos,onec or twice.thks.

  • @drdjanthony
    @drdjanthony ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාලගේ video එක. ලොකු සේවයක් ඔයාල කරන්නේ. ඔන්න මමත් subscribe කළා.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ගොඩක් නෑ මම තනියෙන් මේ හැමදේම කරන්නේ ❤💙

  • @Travel_Boby
    @Travel_Boby ปีที่แล้ว +3

    Sapthakanya kanda rawumak yanna enna bada ayiye

  • @ajithgamage4213
    @ajithgamage4213 ปีที่แล้ว +2

    මීට කලින් වීඩියෝ වල දැනුන සැනසීම මේකෙන් දැනුනට අන්තිම ටික මාර දුකයි.
    මම හිතන්නේ වත්තෙ ලොකු උන් ඒ මිනිස්සු න්ට උදව් කරනවට කැමති වෙන එකක් නැහැ.වත්තෙ වැඩට මිනිස්සු නැති වෙනව ලමයි ඉගෙන ගත්තම. ඒ උනාට කොහොම හරි උදව්වක් කරන්න.
    මේ මිනිස්සු ලමයි ට කොහොම උගන්වන්න වියදම් හොයාගන්නවද කියල හිතාගන්න බෑ

  • @traveleranjana
    @traveleranjana ปีที่แล้ว +9

    අපේ රට ගොඩක් ලස්සනයි ආඩම්බරයි අපේ රට ගැන හැබැයි පසුතැවීමක් එක්ක දුකයි ඒ ඒ පලාත්වල මිනිස්සු ගැන අපිට සුන්දර නිවාඩුවක් සංචාරයක් වෙන ඒ පරිසරය එයාලට ගොඩක් කටුක අත්දැකීමක්. THANK YOU solo hiker මේ දේවල් අපිට පෙන්නනවට 🌿🇱🇰

  • @HeshanWasantha-ci3vi
    @HeshanWasantha-ci3vi ปีที่แล้ว +1

    අපි එක සැරයක් ගිහින් සල්ලි මදි වෙලා යන්න බැරි වුනා.😐

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 ปีที่แล้ว +3

    පරිසරය ඉතාම ලස්සනයි , එයාලට ඒක විඳින්න බැරි තරම් ජීවිතය දුක් බරයි.😢අහිංසක මිනිස්සු.

  • @thilinajayathunga8574
    @thilinajayathunga8574 ปีที่แล้ว +1

    ටිකට් එක 1000 ක්‌ උනාට කමක් නෑ ඒ මුදලින් බාගයක් මේ මිනිස්සුගේ සුබසාදනය යොදවන විදිහේ වැඩ පිළිවෙලක් වෙනවා නම්... 🤔

  • @nethmasamadhi3195
    @nethmasamadhi3195 ปีที่แล้ว +7

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ......ඇබ්බැහි වෙලා ...හිතට දැනෙන සනීපය වචනෙන් කියන්න තේරෙන්නෑ අප්පා ....පිස්සුවක් අයියේ ඔයා ...🌼

  • @somarathnabandara3217
    @somarathnabandara3217 ปีที่แล้ว +1

    කදුලෙන් ඉපදි කදුලෙන්ම මියයන අදුරු ජීවිත ගෙවන ඉතාමත් අහින්සක දුප්පත් අසරණ මිනිසුන් මල්ලි පුළුවන්නම් බඩුමලුටිකක් ගිහින් ඒ මිනිසුන්ට දෙන්නබලන්න ඉපදෙන ආත්මයක් ගානෙ ඒ පින නොවඩුව ලැබෙනවා වත්තට යන්න අවසර ගන්න පොලීසියෙ සහය හරි ගන්න බලන හැමෝම උදව්කරන්න කියා මම ඉල්ලා සිටිනවා (පවුල් 36 )

  • @chathurisewwandi3831
    @chathurisewwandi3831 ปีที่แล้ว +7

    හැමදේකම හොඳ නරක දෙපැත්තක් තියෙනවා..ඉතින් මිනිස්සු ඒ නරක අමතක කරලා හොඳ විතරක් ඉස්සරහට අරන් යනවා, "කවදහරි දවසක්" කියන ලස්සන බලාපොරොත්තුව ඇතුව.❤️🌷...ඒ දවස තව තවත් ඉක්මනට එයාලගේ දොරකොඩ ළඟට එන්නම ඕන...🙏💚💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ඔව් එයාලා බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @madushanideepika7546
    @madushanideepika7546 ปีที่แล้ว +2

    ලෝකය දකින්න ඉඩක් නැති ඒ අහිංසක හිත් වලට ලෝකය දකින්න ඉඩ හසරක් හදලා දෙන්න පුලුවන් නම් කොච්චර හොඳයි ද😢 😔❤

  • @hemanthaatapattu3885
    @hemanthaatapattu3885 ปีที่แล้ว +3

    වෙනම ලෝකයක් ❤❤

  • @mudithajayathunga1829
    @mudithajayathunga1829 ปีที่แล้ว +1

    Bokka I'm also traveling with me without any social media unfortunately)))but love your way♥️

  • @natureshaven-i8i
    @natureshaven-i8i ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ ❤️

  • @mithunmadu2750
    @mithunmadu2750 ปีที่แล้ว +1

    වීඩීයෝ එක ගොඩක් ලස්සනයි.. ඒත් ඇත්තටම පට්ටම දුක හිතුනා අර ළමයි දැක්කාම, ඒ මිනිස්සු විදින දුක, 12km ක් පයින් යනවලු උදේටයි හවසටයි..මේවා ගැන හොයලා බලන්න ඇයි මේ රටේ බලධාරින්ට බැරි.. 😢

  • @prabodanibandara2259
    @prabodanibandara2259 ปีที่แล้ว +11

    No matter how difficult their lives are, the beautiful smiles on their faces tell us a lot ✨️🤍
    Thanks for your efforts solo..
    You are doing a great job 💆

  • @anuradhajayaruvan
    @anuradhajayaruvan ปีที่แล้ว +1

    ඇයි අපිට අපේ රටේ ලස්සන බලන්න සල්ලි ගෙවන්න ඔනි අපිට අයිතිනැද්ද මේවා මට කේන්තී

  • @chamodishshashiprabha
    @chamodishshashiprabha ปีที่แล้ว +5

    අපේ රට කොයි තරම් ලස්සනද🥺 අයියට ගොඩක් ස්තූතියි,පින් අපට ලගා වෙන්නවත් බැරි සමහර තැන් අපට පෙන්නනවට. මගේ රට මෙච්චර ලස්සනද කියලා දැනගත්තේ ඔයාගෙන් අයියේ. කවදාම හරි ඔයා වගේ ඇවිවින්න ආසයි නිදහසේ❤️🍃

  • @keshanbalasooriya
    @keshanbalasooriya ปีที่แล้ว +1

    ඔය ගමේ තව හැංගිච්ච කතා තියේ අයියෙ economical prblems විතරක් නෙවේ. අපේ තාත්තා ඉස්සර වැඩ කරල තියෙන්නෙ සමනලවැව police station එකේ ඔය ගමේ ඉස්සර ලමයි 3යි ලු උපරිම හදන්න දෙන්නේ 3 දෙනාගෙන් පස්සේ ඒ ගෑනු කෙනාව hospital අරන් ගිහින් permenent bith control කරනවලු ඒක illegally ඔය ලයිම් වල කරනවලු අද මට මේ video එක බලද්දි ඒ සේරම මතක් උනා Many many heart breaking things

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +3

    කොහෙන් සජෙස්ට් උනාද මන්ද අහම්බෙන් ක්ලික් උනෙ පිට රටවල් වල camping videos බලද්දි .ඊයෙ ඉදන් sologe video ටිකමයි බැලුවෙ . Addict උනා මේකට . Congratulations and god bless . God safe you brother . Love u so much.❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤🍃💙

  • @STUNT_BOYS_official
    @STUNT_BOYS_official ปีที่แล้ว +1

    මමත් බලන්ගොඩ ඔය වත්තෙ ගේට්ටුවෙන් ඉස්සර යන්න දුන්නෙ නෑ අපි බලෙන් වගෙ රන්ඩු වෙලා ඉස්සර ගිහින් තියනවා 😂 ඔය වත්තෙ ෆැක්ට්‍රියෙ ලොක්කො ගැන නම් කතා කරලා වැඩක් නෑ පුදුම ලොකුකමක් තියෙන්නෙ 😑 ටිකට් එක 1000 නම් හොදටම වැඩී 😑 උන් එකෙනුත් ගසාකනවා 😑💔 පරිසරය කොච්චර සුන්දර උනත් මේ මිනිස්සු කොච්චර දුකක් විදිනවද 💔🥺

  • @dream2ceylon
    @dream2ceylon ปีที่แล้ว +3

    Stunning views it's rich in nature lovely srilanka 🇱🇰 beautiful country ❤❤❤

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 ปีที่แล้ว +1

    ඇත්තටම ලංකාව කියන්නේ සුන්දර ලස්සන රටක් අපි පිටරටක ජීවත් වෙනවා ඒ උනාට ලංකාවට ආවම තියෙන ඒ සුන්දරත්වය ලෝකෙ කොහේවත් නෑ. රස්සාවක් කරල සල්ලි හම්බ කරන්න ඕන නිසා රටවල් වල ගියාට මේ වගේ තැන් වලට ගිහිල්ලා වීඩියෝ දාන එකත් ලොකු පිනක් දන් නැති අයට දැනගන්නත්

  • @Travel_With_Ashen
    @Travel_With_Ashen ปีที่แล้ว +1

    ඩෝනා ශොට් ටික ගත්තේ කවුද

  • @gamingpodda2805
    @gamingpodda2805 ปีที่แล้ว +1

    Hoda hadawathak ethi kollek thawath me wage gammana balanna yanna shakthiya lebewa oyata

  • @tiran760
    @tiran760 ปีที่แล้ว +1

    දිනෙශ් අයියයි ලොකු පිරිස් , මංසරන්නා , සොලො හයික මෙ තුන් දෙනාගෙ එකතු විඩීයෝ එකක් බලන්න ආසාවෙන් ඉන්න මන් වගේ අය සිටිද? 💙🤗 අයියෙ මොකද කියන්නේ විඩීයෝ එකක් ඕන....💙🌏🍃🤗

  • @movies7615
    @movies7615 ปีที่แล้ว +1

    විඩියෝ එක සුපිරි♥️.එච්චරයි♥️

  • @rashmikaff8872
    @rashmikaff8872 ปีที่แล้ว +1

    හිරිකටු ඔය. අම්මෝ පට්ට සීතලයි 🥶