සුන්දර රුවන්වැල්ලේ අසිරිය |රුවන්වැල්ල | RUWANWELLA| Travel With Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සුන්දර රුවන්වැල්ලේ අසිරිය |රුවන්වැල්ල | RUWANWELLA| Travel With Chatura
    #travelwithchatura #chaturaalwis #travel #with #chatura
    #RUWANWELLA #srilanka #travel

ความคิดเห็น • 100

  • @worldentertainment983
    @worldentertainment983 5 หลายเดือนก่อน +25

    ලන්කාවෙ වාසනාවන්තම මනුස්සය.💗💗🤠

  • @himanthapoornika6623
    @himanthapoornika6623 5 หลายเดือนก่อน +17

    Ruwanwella kattiya kooo😌😌😌😌

  • @Asanka2941
    @Asanka2941 5 หลายเดือนก่อน +11

    රුවන්වැල්ල අපි

  • @trendinggossip-x2f
    @trendinggossip-x2f 5 หลายเดือนก่อน +8

    අපේ රුවන්වැල්ල 💪❤ 😘

  • @rangaprasanga8452
    @rangaprasanga8452 5 หลายเดือนก่อน +18

    රුවන් වැල්ල... මම එක් වතාවක් ගිහින් තියෙනව. මම රුවන්වැල්ලෙ ඉතා ඕනෑකමින්ම දැක්කෙ ඒ ප්‍රදේශයෙ ඉතාමත් ලස්සන මනරම් සොබාවික පරිසරය. ලස්සනම ගමක් ඒ ලස්සන පරිසරය අමනුස්ස මිනිසුන් විසින් විනාශ නොකර හැමදාමත් රැකදෙනවනම් බොහොම හොදයි.

    • @user-du4zm3lr7g
      @user-du4zm3lr7g 3 หลายเดือนก่อน +1

      තව ඇතුලට වෙන්න ට්‍රැවල් කරන්න මරු

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 4 หลายเดือนก่อน +3

    මගේ ගම...ආදරෙයි හැමදාම

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 หลายเดือนก่อน +2

    ලන්කාවේ ලස්සන මෙලෙසින් හරි බලාගෙන සතුට ක් ලබාගන්න දුන් සහයට ගොඩක් ස්තුතියි ..පිටරට වල මෙතරම් සුන්දර නෑ..

  • @pivithurusadaruwan3209
    @pivithurusadaruwan3209 4 หลายเดือนก่อน +9

    රුවන්වෙල්ල අය කො❤

  • @SanuAndSachiVlogs
    @SanuAndSachiVlogs 4 หลายเดือนก่อน +1

    ලස්සන video ekak. අපේ ගම දකින්නත් ආසයි...
    ❤❤❤

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765 5 หลายเดือนก่อน +6

    Patta ruwanwella. Mara matakayak tiyenne.

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 5 หลายเดือนก่อน +3

    El el ruwanwalla ❤

  • @user-sp9zj1ve1u
    @user-sp9zj1ve1u 5 หลายเดือนก่อน +2

    Ruwanwelle oyita wada kochchara than thiyenawada lassana...

  • @thilininsg3175
    @thilininsg3175 5 หลายเดือนก่อน +4

    Travel pissuwa lokuwatama awe chathura aiya nisa❤❤❤❤ asama charithayak ❤🌿

  • @user-tw1pj5mc1t
    @user-tw1pj5mc1t 5 หลายเดือนก่อน +2

    අපේ ගම

  • @lochanadeneth1811
    @lochanadeneth1811 5 หลายเดือนก่อน +4

    සුපිරි 👍👍

  • @mentitaterere
    @mentitaterere 5 หลายเดือนก่อน +3

    Que lindo, algún día visitaré ese lugar
    Saludos desde Paraguay ❤ 🇵🇾

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 4 หลายเดือนก่อน +1

    අපේ ගම ❤❤❤

  • @sunilsinhapuradewage.853
    @sunilsinhapuradewage.853 5 หลายเดือนก่อน +5

    මම රුවන්වැල්ලට අල්ලපු ගමේ (කරවනැල්ල)

    • @menakapriyanthi2560
      @menakapriyanthi2560 5 หลายเดือนก่อน

      Mage thatta aguruwalle. Mm podi kale ගිහින් tiyenawa .

  • @dinesharandeny8136
    @dinesharandeny8136 2 หลายเดือนก่อน

    කාලේකට කලින් අම්මා ඔය පැත්තෙ ඉස්කොලේක.වැඩ කළා ...අප්පච්චිත් රබර් වත්තක් පාලනය කලා..ලස්සන පරිසරයක් තියන ප්‍රදේශක්...❤

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026 5 หลายเดือนก่อน +2

    good........

  • @Raji8888SL
    @Raji8888SL 5 หลายเดือนก่อน +3

    As usual loved your presentation - Informative 💯💪 super choice of taking that "Aiya" on the bridge, a humble gesture
    Thank you and your team!!!
    Keep going buddy
    Raji 🇱🇰 Dubai

  • @jayanthiweerasooriya6625
    @jayanthiweerasooriya6625 4 หลายเดือนก่อน +1

    Issara Balakotuva athule thibbe Thanayama(rest house)balakotuva kale thibba ashva galakuth thibba.api podikale harida sathutin ohe gathakale,mage thaththa Gorge Appuhami

  • @sgeeth
    @sgeeth 5 หลายเดือนก่อน +47

    මමත් ලොකු වෙලා චතුර වගේ වෙනවා 🎉

    • @user-wu3dk5ic3u
      @user-wu3dk5ic3u 5 หลายเดือนก่อน +1

      Ane pala yako yanna ubata puluwanda catura wage wenna. Gotaaaaya

    • @192marifernandomari3
      @192marifernandomari3 5 หลายเดือนก่อน +4

      😂😂hodata puka
      denna veii 🎉 jaya wewa

    • @dinushabandara1157
      @dinushabandara1157 5 หลายเดือนก่อน +4

      @@192marifernandomari3 උඹ දෙනවා වගේ ද... 😂

    • @thiwankabandara9009
      @thiwankabandara9009 5 หลายเดือนก่อน

      දේශපාලුවන්ට රෙදි නැතිව කඩේ යන එකද

    • @VidushaMethsara-sr8wo
      @VidushaMethsara-sr8wo 5 หลายเดือนก่อน +2

      Mamath 😂🤣😅💗

  • @namalisiriwardana9223
    @namalisiriwardana9223 4 หลายเดือนก่อน

    දැන් පොලීසිය තිබුනට ඉස්සර තානායම තිබුනේ.ලොකු සියඹලා ගහකුත් තිබුනා මතකයි.ලොකු වෙසක් මල් ගහක් තිබුනා ඉස්සරහට වෙන්න.මල් පිපුණාම හරිම ලස්සනයි .මගේ තාත්තා තානායම් කලමනාකරැ නිසා අපේ පුංචි කාලේ රැවන්වැල්ලේ ගතවුණා .

  • @dilananuruddha1075
    @dilananuruddha1075 5 หลายเดือนก่อน +1

    මේ පරණ එකක්නේ..

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 5 หลายเดือนก่อน +1

    supiri vloge eka ...

  • @user-du4zm3lr7g
    @user-du4zm3lr7g 3 หลายเดือนก่อน +1

    රුවන්වැල්ලෙ බලන්ඩ ජාති ගොඩායි.පෙතංගොඩ කටු උන පදුර ,බෝගල විලේජ්

  • @shiromidamayanthi1871
    @shiromidamayanthi1871 4 หลายเดือนก่อน +1

    Ape gama..😊❤💕👍

  • @darshaniwijayaratne600
    @darshaniwijayaratne600 5 หลายเดือนก่อน

    Always very interesting and informative.Thanks

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 หลายเดือนก่อน +1

    Lovely vlog

  • @Time_2_Tour
    @Time_2_Tour 5 หลายเดือนก่อน

    Every time on watching Srilankan Tourism video from this Channel, I will be eagerly waiting for next Srilankan Tourism video from this Channel. Cool Chill Chathura❤❤❤

  • @user-wk4vh9wy1l
    @user-wk4vh9wy1l 28 วันที่ผ่านมา

    Apith giiya ciyapaulama samaga ❤❤❤❤❤❤❤❤

  • @user-ft7if6oo7c
    @user-ft7if6oo7c 5 หลายเดือนก่อน +1

    කැමතිම. නිවේදක

  • @jayanthiweerasooriya6625
    @jayanthiweerasooriya6625 4 หลายเดือนก่อน +1

    Oya balakotuva athule issara resthouse eke mage thaththa avurudu 5katath vadiyen hitiya.ape nivadu kale ohe hitiye,asvalata loku rooms 2k thibuna.

  • @erandajanaka3790
    @erandajanaka3790 5 หลายเดือนก่อน +3

    Can you park the vehicle on the bridge? 0:33 🤔🤔

  • @buddhika_ns
    @buddhika_ns 2 หลายเดือนก่อน

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 4 หลายเดือนก่อน

    රුවන්වැල්ල දැකපු කල්...සුන්දර පරිසරයත් උද්‍යානයත් හරිම ලස්සනයි. චතුර ඇවිදිනකොට අචිරවතී සහ නේරංජනා හම්බුනොත් කියන්න

  • @ishanamanda7900
    @ishanamanda7900 4 หลายเดือนก่อน +1

    polonnaruwe vedio ekakuth oni

  • @Sithumsan
    @Sithumsan 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @susanthaherath6456
    @susanthaherath6456 3 หลายเดือนก่อน

    චතුර වගේ ම වෙන්න එපා. හරි ම දේ හරි විදිහට රටට දෙන හොඳ නිවේදකයෙක් වෙන්න. එහෙම හරි රටට සේවයක් කරන්න පුලුවන්

  • @user-zq7xy2iy5n
    @user-zq7xy2iy5n 5 หลายเดือนก่อน +1

    Adarei ruwanwalla...

  • @kalumprasanga4562
    @kalumprasanga4562 5 หลายเดือนก่อน +1

    Ela

  • @kanthikottegoda1738
    @kanthikottegoda1738 4 หลายเดือนก่อน +2

    මම දන්නොරුවේ.පාසල් ගියේ රුවන්වැල්ල සෙන්ට්‍රල් එකට.

    • @user-qi3uz7jh5l
      @user-qi3uz7jh5l 4 หลายเดือนก่อน

      Mama ගියේ පන්නල විදුහලට

    • @geethanilmini3753
      @geethanilmini3753 4 หลายเดือนก่อน

      Math central giye

    • @user-du4zm3lr7g
      @user-du4zm3lr7g 3 หลายเดือนก่อน

      එල

  • @chathuraprabath-rt6xz
    @chathuraprabath-rt6xz หลายเดือนก่อน

    Horakumba rajuge putha.....wenda namal kumaru hakurugala pansale nidan wasthuwalatath wede dunna kiyala janappawadaye satahan wela thiyanawa

  • @chamaraperera935
    @chamaraperera935 5 หลายเดือนก่อน +3

    3:20 තැනේ තියෙන පිට්ටනියේ සෙල්ලම් කරන අය නම් වාසනාවන්තයි.එතකොට පරණ නුවර පාර කොහොමද යන්නේ

  • @neranjadangalla7548
    @neranjadangalla7548 5 หลายเดือนก่อน +2

    Math ruwanwella / imbulana ❤

    • @user-du4zm3lr7g
      @user-du4zm3lr7g 3 หลายเดือนก่อน +1

      ගැම්මක් ලස්සන ඉස්කෝලෙකුත් තියේ ,ඉඹුලාන ජාතික පාසල

  • @Hashini_Fernando
    @Hashini_Fernando 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SlNikShow-eb5pz
    @SlNikShow-eb5pz 5 หลายเดือนก่อน +1

    parana ekak . kalin beluwa waagge mathakai.

  • @isankadeshan6435
    @isankadeshan6435 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Dilinimihirangani
    @Dilinimihirangani 5 หลายเดือนก่อน +1

    මේක පරන එකක්නේ අවුරුදු හයකට විතර කලින් දාපු එකක් ආයෙ දාලා 😂

  • @user-tq8br4zc6v
    @user-tq8br4zc6v 5 หลายเดือนก่อน +1

    3.23 ඇමර්සන් වගේ

  • @shineisle2263
    @shineisle2263 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 5 หลายเดือนก่อน

    thank you

  • @gihanudayajith3744
    @gihanudayajith3744 5 หลายเดือนก่อน

    HCP Bell kiyanne Mishanari patta horekne bn.

  • @warunalakmal7996
    @warunalakmal7996 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @heshcollections3106
    @heshcollections3106 5 หลายเดือนก่อน

    මේ video 1 කලින් විකාශය කලා නේහ්? හරි ලස්සනයි ❤

  • @AmalkachatumaliSenarathna
    @AmalkachatumaliSenarathna 5 หลายเดือนก่อน

    😮😮😮

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 3 หลายเดือนก่อน

    Kithulgala යන්නේ ඔය rout ake thamai. නාලා එහෙම athal eke එන්න පුළුවන්. 160km thiyenawa ගිහින් එන්න. අපි යන්නේ පා පැදියෙන්. ඒ ආතල් එක ගන්න හැමෝටම බෑ.

    • @user-du4zm3lr7g
      @user-du4zm3lr7g 3 หลายเดือนก่อน

      අනේ තමා එහෙ ගිහින් නෑනෙ

  • @nilanthasanjeewa5901
    @nilanthasanjeewa5901 5 หลายเดือนก่อน +1

    Chathurah krawahnelleth yamu 🕵️🕵️🕵️🕵️💎🧠🧠

  • @amaleranga251
    @amaleranga251 5 หลายเดือนก่อน +1

    Parana ekak neda.

  • @Tharinduvolgs
    @Tharinduvolgs 5 หลายเดือนก่อน

    Video editor ට ගෙදර ප්‍රශ්නයක් ද... video clips එකේ පොඩ් පොඩ් කැළි අඩුයි සමහර වෙලාවට sound නැහැ ❤👌

  • @malidu7
    @malidu7 5 หลายเดือนก่อน

    Hi chathura !

  • @user-ie8cj9jy7r
    @user-ie8cj9jy7r 4 หลายเดือนก่อน +1

    Mage gama

  • @travelwithme...7389
    @travelwithme...7389 5 หลายเดือนก่อน

    මේවා තනිකරම හොටෙල් පොමොට් විතරයි😃

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS 5 หลายเดือนก่อน +4

    චතුර, පාලමක් මත වාහනය නවත්වා, ඉන් බැස ඇවිත් කැමරාවලට කතා කිරීමේදී ජනතාවට වෙනත් පණිවිඩයක් ද (unintended message) ලබා දෙන බව ඔබේ කණ්ඩායමේ කාටවත් නොතේරීම රටේ අවාසනාවක්😮 ජැක්සන් ඇන්තනි මහතාත් 'කළු ගඟ දිගේ' වැඩසටහනේ දී ඕකම කළා.
    මං හිතනවා ඔය වැඩේ නීති විරෝධී බව. ඒ නැතත්, ඔය හැසිරීමෙන් මහාමාර්ග අවභාවිත කළ හැකි තවත් විදිහක් ප්‍රචලිත කරනවා නොවේද?! සිතා බලන්න.

  • @user-pg8ku8mf9v
    @user-pg8ku8mf9v 5 หลายเดือนก่อน +1

    E chathurada hammm ganne 🤣🤣🤣🤣

  • @himaliekanayaka1996
    @himaliekanayaka1996 4 หลายเดือนก่อน +1

    Malli oyage nambare ewannako

  • @user-wf1nu8fd2t
    @user-wf1nu8fd2t 5 หลายเดือนก่อน

    Mahawali gage polagek pennanna manikh me para

  • @sankanipramoduapromoday1024
    @sankanipramoduapromoday1024 5 หลายเดือนก่อน +1

    🎉🎉😢😮😮😮

  • @shasheeprabath3767
    @shasheeprabath3767 5 หลายเดือนก่อน +1

  • @nimalkaamaranayaka8004
    @nimalkaamaranayaka8004 5 หลายเดือนก่อน +1

  • @madukasanjayamadukasanjaya2229
    @madukasanjayamadukasanjaya2229 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @travelwithchathu01
    @travelwithchathu01 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dulanjakasun2763
    @dulanjakasun2763 5 หลายเดือนก่อน +1

  • @harshakaudayanga8497
    @harshakaudayanga8497 5 หลายเดือนก่อน