ගොංගල | Gongalan | Travel with chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2023

ความคิดเห็น • 192

  • @isumabeywickrama
    @isumabeywickrama ปีที่แล้ว +21

    පොඩි කාලේ ඉදන් දෙරණ Travel with chathura බලනකොට හිතුනා මටත් චතුර වගේ වෙන්න පුලුවන් වුනානම් කියල .. ඒ හීනෙට දැන් යන ගමන්

  • @roshanteam
    @roshanteam ปีที่แล้ว +40

    අපේ ගම වල්ලගොඩ පනාමුර වෙල්යාය ඔතන මාර ලස්සනයි ඇත්තටම ගොඩක් සතුටුයි ගම දකින කොට මොකද පිටරටක ඉදන් එකපාරට ගම දකින කොට පුදුම සතුටක් ඔයාගේ වැඩ සටහන බලන්නේ අද ඉයේ නෙවෙයි මම හැම වැඩ සටහනක්ම බලනවා බොහොම ස්තුතී අපේ ගමටත් ආවට❤️

    • @chathuminahasaranga4038
      @chathuminahasaranga4038 ปีที่แล้ว +1

      ඒ වෙල්යාය ලගින් ගියොත් අනිව නැවතිල යන්නෙ හැමදාම .....

  • @saliyamadu293
    @saliyamadu293 ปีที่แล้ว +21

    දිගටම අපෙ රටේ සුන්දරත්වය ගෙන හැර දක්වන්න ඔයාලට ගොඩක් පින් බලන මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරනවට ❤❤❤

  • @gayanthilina1600
    @gayanthilina1600 ปีที่แล้ว +24

    මොන travel කරන channel තිබුනත්, හැමදාමත් හදවතේ අංක 1ට තියන travel program එක තමයි travel with chathura

  • @ruwanthachamupathi8204
    @ruwanthachamupathi8204 ปีที่แล้ว +8

    තවත් මේ වගේ ලස්සන තැන් පෙන්නන්න ආදරෙයි මේ ලංකාවට 🇱🇰 😘

  • @Pavyy_MUSIC
    @Pavyy_MUSIC ปีที่แล้ว +4

    ගොඩක් වටින programe එකක් ❤️

  • @indurupasinghe876
    @indurupasinghe876 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ..ඇත්තමයි ආසයි දකිද්දි යන්න ඇවිදින්න ..ආදරෙයි හැමදාම

  • @premindadesilva1881
    @premindadesilva1881 ปีที่แล้ว +2

    2012-2013 කාලයේ මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ගාල්ලේ පිහිටි ශ්‍රීලංනානෞ දක්‍ෂිණ ආයතනයේ සේවයේ ඉද්දී මාසෙකට, දෙකකට වතාවක් ගොංගල කන්ද මුදුනේ තිබෙන අපේ නාවික මුරපොළ visit කරලා තියෙනවා. මෙතන හරි ලස්සන තැනක් නුවරඑළියේ දේශගුණය තියෙන්නේ. ඒ කාලේ පාර හරිම අබලන්. බොලේරෝ ජීප් වල යද්දී ඇගේ ලේ වතුර වෙනවා.

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +6

    පාන මේ අඩහැරය සුන්දර යි 🌷පේන මේ සොබාසිරි පින්බරයි🌷 නේක වූ දසුන් බොහො මනහරයි🌷ක්ෂේම බුම්‍ යක් දෝ මට සිතෙයි🌷

    • @pagamini9721
      @pagamini9721 ปีที่แล้ว

      සුපිරි තැන අසම හිතැනා

  • @duliya_vlog
    @duliya_vlog ปีที่แล้ว

    දැනට මං ගියපු ලස්සනම තැන👌❤️

  • @prageethdesilva-uu1pq
    @prageethdesilva-uu1pq วันที่ผ่านมา

    ඔතනට මමත් ගිහින් තියෙනවා.හරිම ලස්සනයි

  • @gayang1773
    @gayang1773 ปีที่แล้ว

    Niyamai ayya supiri kohomada ganan ahama

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว

    Beautiful sharing nice video good luck 😍

  • @punsaramahanama8332
    @punsaramahanama8332 ปีที่แล้ว +3

    පට්ටයි ... Thank you චතුර 😍

  • @Gimhanable
    @Gimhanable ปีที่แล้ว +2

    Eagles View Gongala eke hitiya, service, location okkoma super

  • @eklakshitha156
    @eklakshitha156 ปีที่แล้ว +1

    ගම ❤❤❤❤ ගැම්මක් තමා

  • @prameshekanayake4268
    @prameshekanayake4268 ปีที่แล้ว +11

    අපිත් ගොන්ගල ගිහින් ඉදියේ eagles view එකේ මීදුම වෙනස් වෙන හැටි බලද්දි ලස්සනයි. ❤️‍🔥

  • @himansidhananjana892
    @himansidhananjana892 ปีที่แล้ว +1

    Ammo ape Gama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️so proud about it

  • @sadithmadushan5537
    @sadithmadushan5537 ปีที่แล้ว +1

    අපේ ගමේ 😍🌸🌾

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว +2

    ඒ මේ එල ඈ

  • @sankabuddik8108
    @sankabuddik8108 ปีที่แล้ว +8

    මාධ්‍ය ත ඔවට වගකියන්නේ ඕනේ

  • @Helan1972
    @Helan1972 9 หลายเดือนก่อน +1

    නියමයිනෙ

  • @eagle_eye.1
    @eagle_eye.1 ปีที่แล้ว +2

    ගම නෙ ඕයි මෙ❤️😍

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 ปีที่แล้ว +5

    ගොන්ගල ගිහිල්ලා තියේ ඉහේ කෙස් ගාන්ට් 😍

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 ปีที่แล้ว +3

    ඔය පාර හදන්න කලින් චතුර අයියේ යන්න තිබ්බේ...
    ඔබ මෙහි යන්න ප්‍රමාදයි... 🙊
    සුන්දරත්වය අඩුවෙලා ගිහින් 🙊

  • @dilshanlakshitha716
    @dilshanlakshitha716 ปีที่แล้ว +2

    Our village 😍❤️

  • @ravimalan9050
    @ravimalan9050 ปีที่แล้ว +3

    Editing නම් පට්ට චාටර්.

    • @isurublack6620
      @isurublack6620 ปีที่แล้ว +1

      සිරා.එකඟයි

  • @FuelforLife-01
    @FuelforLife-01 ปีที่แล้ว +5

    අපේ ගම...🥺❤️

  • @RATHNAYAKADD
    @RATHNAYAKADD ปีที่แล้ว +5

    අය්යෝ කෑම්පින් පරිසරයට විනාසයක්... ඉටි රෙද්ඩෙ ඉදන් නූඩ්ල්ස් පැකට් එකේ කවරෙය් ඔක්කොම දාල යනව... ඒ මදිවට ටොය්ලට්නුත් ගිහින්... පරිසරේම ඉවරය්.. ආවට ගියාට කෑම්ප් අටවන එක පාලනය කරන්නෝනි...

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      මොළේ තියෙන එවුන් එහෙම කරන්නේ නෑ.

  • @kaumalthishan3328
    @kaumalthishan3328 ปีที่แล้ว

    Yluwo ek camp karth eka. Maru othana.❤️

  • @padminiattanayaka7494
    @padminiattanayaka7494 ปีที่แล้ว +1

    Very romantic❤.

  • @mindrelax6846
    @mindrelax6846 ปีที่แล้ว

    ආසම තැනක් අපිගියා මාස තුනකට කලින්❤️❤️

  • @gayashanworld918
    @gayashanworld918 ปีที่แล้ว

    Ammo aiyee huga kalekin enakm balan hitiyeeeeeee bs pi❤

  • @athulasarathathulasarath8168
    @athulasarathathulasarath8168 ปีที่แล้ว

    අපේ ගමේ ☺️☺️☺️

  • @nirmalsusan28
    @nirmalsusan28 ปีที่แล้ว +3

    කුනු ගොඩක් ගෙනල්ලා සල්ලි ටික මාටියා ගහගන්න ඇති අනිවා............උන් ම රට පාලනය කරලා අපට කියනවා ස්ල්ලි නැ ලු ජනමාද්යත් මේවට වගකියන්න ඕනේ අඩු වැඩියෙන්.............💥💥💥💥💥💥💥💥

  • @nirojanmadushanka4630
    @nirojanmadushanka4630 ปีที่แล้ว

    Supiri oya aiya

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว

    ගමේ 👍

  • @ruseya105
    @ruseya105 ปีที่แล้ว

    Ape gama ❤️💗

  • @rameshsandaruwan47
    @rameshsandaruwan47 ปีที่แล้ว

    ගෙදර❤️😎

  • @akashgimhana
    @akashgimhana ปีที่แล้ว +4

    😍

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    දෙනියායෙන් මෙගහර්ට්ස් ..... ...
    ... .....
    ඔස්සේ ඔබට දැන් අප ශ්‍රවණය කරන්න පුළුවන්.
    🤗

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    නැගෙනහිරින් එන පායා දිලෙන හිරු ⛅
    මල් ඇහැරෙන සුබ දවසක් ඔබට පිදූ 🌹
    ආදරයෙන් නෙත් දල්වා පැතුම් 💐 ගෙතූ
    සිරිකත වඩින සුබ මොහොතට මං සෑදූ

  • @thishanajayasinghe8797
    @thishanajayasinghe8797 ปีที่แล้ว

    Love ❤️

  • @adityafilms8304
    @adityafilms8304 ปีที่แล้ว +1

    Ape get udpatte 💓💓💓

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    ගොං ගල
    😋
    ඒ නම

  • @isharaumayanga76
    @isharaumayanga76 ปีที่แล้ว

    මුල් විනාඩි හතර 🤪
    පනාමුරේ😁❤️

  • @geethvlog2829
    @geethvlog2829 ปีที่แล้ว

    Harima lassanai.math giya gongala . Vlog akak kara mageth channel eke athi😊

  • @shashiminon3161
    @shashiminon3161 ปีที่แล้ว +10

    Travel king is back😼👑

  • @nimeshwidu8036
    @nimeshwidu8036 ปีที่แล้ว +2

    අපිත් ගිහින් තියනව 😊

  • @dilinidilini2112
    @dilinidilini2112 ปีที่แล้ว

    අපේ ගම 😃 පනාමුර, වලල්ගොඩ වෙල් යාය

  • @nethmina....2567
    @nethmina....2567 ปีที่แล้ว +1

    ❤️👍

  • @sirilanka7190
    @sirilanka7190 ปีที่แล้ว

    niwan sepa lebewa...........

  • @Djthimiraremix
    @Djthimiraremix ปีที่แล้ว

    Ade gamatama awane😁

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe ปีที่แล้ว

    ❤️👌

  • @malidu7
    @malidu7 ปีที่แล้ว

    Thanks for the new video! 🥰🥰. Great work Chathura . @travelbees From USA

  • @nimeshpunsara2850
    @nimeshpunsara2850 ปีที่แล้ว

    ගොන්ගල ❤️

  • @geethikagamage2712
    @geethikagamage2712 ปีที่แล้ว +2

    අනේ අපේ බදු සල්ලි ...😁😁😁

  • @dinushabandara1157
    @dinushabandara1157 ปีที่แล้ว +1

  • @CNXTV.
    @CNXTV. ปีที่แล้ว +1

    ❤️❤️

  • @pasindurr5759
    @pasindurr5759 ปีที่แล้ว

    wow

  • @piumi_5
    @piumi_5 ปีที่แล้ว +3

    ගොංගල ♥️😾

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS ปีที่แล้ว +1

    1. ඔය දෙවෙනි ඩොප්ලර් පද්ධතිය නේද? පළවෙනි එක කොළඹදීම අවසන් ගමන් ගියා නේද?
    2. Towers ටික කන්ද ලස්සන කරලා තියන තරම! කන්දෙ නමටම ගැලපෙන විදිහට වැඩේ කරලා තියනවා.

  • @kavinducreations
    @kavinducreations ปีที่แล้ว

    😍😍

  • @ashasewwandi7008
    @ashasewwandi7008 ปีที่แล้ว +1

    අපිත් ගියා පෙරේදා🥰

  • @dinehchathuranga5678
    @dinehchathuranga5678 ปีที่แล้ว

    💖

  • @slgaiya4173
    @slgaiya4173 ปีที่แล้ว +2

    කවුද එඩිට කලේ - බාලාන්සෙ පොරක්ද

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว

    👍👍👍

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 ปีที่แล้ว +2

    Trawal with chatura Tv derane senasuradata derana puluwanda

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +2

    Sri lanka rajya sewaye inna kamba horunta HENAMA GAHAPAN, HENAMA GAHAPAN, HENAMA GAHAPN...

  • @hashankumudu698
    @hashankumudu698 ปีที่แล้ว

    Matale karagasthanna. ITN ,SLBC. Sampekshana garaya.Tower rewew ekak karannako. Plz

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment ปีที่แล้ว

    💞💞

  • @LioN-nq3zv
    @LioN-nq3zv ปีที่แล้ว +1

    1948 indalama Api Gongala gihipu jathiyak ape Chatura mahatthayo.😁

  • @verbumtvschedule885
    @verbumtvschedule885 ปีที่แล้ว

    මේ තැන සංචාරකයන්ට view point එකක් විදියට පාවිච්චිකරන්න පුළුවන්නේ? ඒ ආශ්‍රිතව street food And cabana සංකල්පය පන ගන්වන්න පුළුවන්නේ?

  • @TravelingPisso
    @TravelingPisso ปีที่แล้ว

    Super

  • @banukadananjaya583
    @banukadananjaya583 ปีที่แล้ว +1

    මහින්ද මහත්තය ට පස්සෙ ආසම කෙනෙක් චතුර ❤

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture ปีที่แล้ว

    😌👍

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    ඉස්සර දවසක ගොංගල ලඟටම ගිය මතකය අවදි වුණා.
    දෙනියායට ගොස් එතැනින් පනිල්කන්ද අනින්කන්ද බුත්කන්ද සූරිය කන්ද 🗻
    පොල් පැටෙව්වා වගේ බස් එකක දෙකට තුනට නැවිලා හේස් වත්ත ලඟට ආවා.
    එතැනින් බැහැලා.... කඳු පල්ලම් තරණය කරමින් ගොං ගල අද්දරට.
    දිවියෙක් ඉන්නවා.
    බලාගෙන.
    තනියම යන්න එපා.
    ප්‍රදේශ වාසීන් අනතුරු ඇඟෙව්වා. පස්සේ දවසක 🗻 තරණය කරනවා.
    මං ආපහු හැරිලා ආවා.

    • @eagle_eye.1
      @eagle_eye.1 ปีที่แล้ว +1

      බුත්කන්දෙ මම🙂😍

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@eagle_eye.1 ංආං.. බොරළුවගේ අයින මගේ යාලුවෙක් හිටියා.

  • @zombieff7989
    @zombieff7989 ปีที่แล้ว +5

    අපේ ගම 😍

    • @lankabroo4716
      @lankabroo4716 ปีที่แล้ว

      කොහේද??

    • @isurublack6620
      @isurublack6620 ปีที่แล้ว +1

      කොහෙද මචෝ ඔයාගෙ ගම.😂

    • @lankabroo4716
      @lankabroo4716 ปีที่แล้ว

      @@isurublack6620 බුත්කන්ද බ්‍රෝ...ඔය ඊගල් අයි එක තමා ඉස්සර අපේ ගෙදර..තාත්තගේ ක්වාටස් එක..😁😁

    • @zombieff7989
      @zombieff7989 ปีที่แล้ว

      @@isurublack6620 කෑල්ල 😅ප්‍රශ්න තියෙද bro

    • @isurublack6620
      @isurublack6620 ปีที่แล้ว

      @@lankabroo4716 මම ක්‍රිශාන් යකොව් 😂

  • @ideatv2389
    @ideatv2389 ปีที่แล้ว +1

    මේවට කෙලින්ම නිලධාර්‍රන් වගකියනන් ඕන. උන් තමා මේවායේ තාක්ශණික අනුමෑතිය දෙන්නේ උන්. ලන්කාවේ දෑන් තියෙන තත්වෙට නිලධාර්‍රන් කෙලින්ම වගකියනන් ඕන

  • @gnanasampanthensivapathasu371
    @gnanasampanthensivapathasu371 ปีที่แล้ว

    You can visit our area also

  • @lasikasanjeewa9207
    @lasikasanjeewa9207 ปีที่แล้ว

    Yanna dennaththam kali galewwe kohomada

  • @amilarathnayaka6109
    @amilarathnayaka6109 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dushanichamindikachandrasi6864
    @dushanichamindikachandrasi6864 ปีที่แล้ว +2

    එවිට වඩා ඒවා පිට රටවල අලුත්වැඩියා කරනවා මම දැකලා තියෙනවා...අපේ අයට බැරි නං පිට රටකට හරි භාර දීලා ඒක කරගන්න රජයට පුළුවන් නං ලොකු දෙයක්... හැබැයි ඉතිං ගෙනාවා ට වඩා වියදමක් දරන්නෙ නැතුව

  • @charinduliyanage9224
    @charinduliyanage9224 ปีที่แล้ว

    karapitiya medicine..gemmak thamai ithin

  • @gshanaka
    @gshanaka ปีที่แล้ว

    ඔය ගොන්ගල කන්දපාරෙ අන්තිම 5kmවල කිසිම ගෙයක් නෑ tower විතරයි.ඒත් මග හරියෙ චිචියගෙ හෝටලේ තියෙන නිසා කෝටි ගානක් වියදම් කරලා එතැනට විතරක් කාපට් කලා.ඊට උඩ තැනින් තැන කරලා නැවැත්තුවා

  • @cut7948
    @cut7948 ปีที่แล้ว +1

    Sound play wenne passe.....

  • @k.pyeshan2310
    @k.pyeshan2310 ปีที่แล้ว

    😃

  • @dilansampath2550
    @dilansampath2550 ปีที่แล้ว +1

    දැන් tv එකේ යන්නේ කවද්ද? කීයටද ?

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +2

    මේක tv එකේ යන්නේ කවද්ද කියන්නකෝ 🥺

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr 7 หลายเดือนก่อน

    Video එකක් 1hour දෙන්න පුලුවන්නම්...

  • @nethmaravinidu1271
    @nethmaravinidu1271 ปีที่แล้ว

    ගල් ගෙඩි ටික උඩටත් ගියානම් තමා ලස්සන🌚

    • @isurublack6620
      @isurublack6620 ปีที่แล้ว +1

      ගල් ගෙඩි ටික උඩ යන එක කෙසේවෙතත් අර ස්පොන්ස් කරපු හොටෙල් එකට ඉතුරු වෙලාවම වෙන් කරන්න එපාය. ඒකනෙ උනෙ 😂

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 ปีที่แล้ว

    🥺❤️

  • @isurudilraj7617
    @isurudilraj7617 ปีที่แล้ว

    අපේ ගේ ඉස්සරහ වෙල්යාය

  • @gaminganji
    @gaminganji ปีที่แล้ว +1

    Ice allannada yanne 😂

  • @art-cl3py
    @art-cl3py ปีที่แล้ว +3

    අපේ ගම.❤️🙏

  • @creativechannel3277
    @creativechannel3277 ปีที่แล้ว +1

    අපිට ඉතින් 17km යිනේ... ඒත් ගිහින් තියෙන්නෙ දෙසරයයී

  • @PMMusicSL
    @PMMusicSL ปีที่แล้ว +1

    Sound eka passe enne 🙁

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว +1

    Me kaalakanni eun ekka kohomada chatura me rata diyunu karanne mun okkoma elawala daanawa lagadima .

    • @tharindu6405
      @tharindu6405 ปีที่แล้ว

      chathura innet un ekka tama uncle

  • @amdinithi2642
    @amdinithi2642 ปีที่แล้ว +1

    Aiya ලොකු දෙයක් තියෙනවා කියන්න අපිට රාඡ්‍යය නිලදාරින් අසාදාරණ කමි කරනවා දැන් අවුරුදු 20 30 ඉදන් පුළුවන් නමි උදව්වක් කරන්ඩ piz සියළු සාක්ෂි අපි ලග තියෙනවා

  • @kkr5886
    @kkr5886 ปีที่แล้ว +3

    රොකට් එක හොයන්න පලයන්