අද විශේෂයි! සුපිරි ලග්න, කෝටි ගාණක්, අන්තිමට ඔබට වෙන දේ! වසන්තට මරණෙන් පස්සේ වුන දේ|මේ දේ කරලා බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • 🟡 සදහම් ගඟුල | Easala Poya ෴ ඇසළ පසළොස්වක පෝය ෴ 🙏 පෝදා විශේෂ ධර්ම සාකච්ඡාව
    🔴මේ දේ කරලා බලන්න ජීවිතේට අද ධන වරුෂාවක්!
    ☸ Dr.Ven.Ethkandure Sumanasara Thero | 2024 සතුටින්ම ඉන්න ලග්න ටික
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    🔴 Follow ✔
    🟩 DHANUSH On 👇👇👇👇
    Facebook - / dhanushsrilanka
    / dhanushvlogssl
    Instagram - / dhanushvlogssl
    TikTok - / vlogsdhanush
    📞 Dhanush Vlogs SL WhatsApp : 0775016611
    ⭕ © For Copyright Matters
    🟡 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    🔹 මෙය නොපෙනන ලෝකය, නොපෙනෙන බලවේග, භූත විද්‍යා සහ ගුප්ත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
    🔹This is a ghost research program.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    🔴 වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!
    🔴 Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
    🔴 Dhanush Vlogs SL නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    #Dr_Ven_Ethkaduresumanasara#2024lagnapalapala
    #Dhanush#Adrushaymanaya_අදෘශ්‍යමානය#අදෘශ්‍යමානය#Srilanka#ravana#Adrushaymanaya#lagnapalapala2024#astrology#2024lagnapalapala#gurumaruwa#astrology #jayasritv #jayasriastrology#April_8_solar_eclipse#2024_Awurudu_nakath_niwaradi
    #astrology#2024lagnapalapala#chapawanniarachchi#monthlyhoroscope #trending #viral #foryou #fyp #money
    #astrology#2024lagnapalapala#monthlyhoroscope
    #Diyasen#2024_election#Astrology#ArthurClarke #SinhalaNews​#Predictions #Arthur_C_Clarke_Predictions#Arlis#Arlis_mahatha
    #depal_gunwardhana#2024awurudunakath#2024nakath#awurdu2024nakathlitha #kumera#Srilanka#trending#maharavana#Rawana#trending #viral #foryou #fyp #money
    #News
    #Thissamaharama_Soratha_Himi
    #astrology#2024lagnapalapala
    #Soratha_Himi #Thissamaharama_Soratha_Himi #monthlyhoroscope #lagnapalapala #Manthara_Gurukam #2024_Awurudu_Lagna_Palapala#dhanushvlogssl#dhanushvlog#danushvlog
    #Dhanush#Adrushaymanaya_අදෘශ්‍යමානය#අදෘශ්‍යමානය#Srilanka#Adrushaymanaya
    #Predictions_2024 #2024yearlyhoroscope #2024#ravimaruwa #2024 #astrology #lagnapalapala, lagna palapala 2024, dawase lagna palapala,vishnu deviyo wadina gatha,sri lankan buddhist chanting,how to find lagna in astrology,timing of marriage in astrology
    #2024lagnapalapala #2024yearlyhoroscope #newyear2024 #JothishyaLagnaPalapala #astrology #2024 #marchhoroscope
    #2023RahuKetuMaruwa#astrology #horoscope
    #rahumaruwa#Astrology#lagnapalapala
    #LagnaPalapala2024 #2024LagnaPalapala #Palapala2024
    #2024_Horoscope#2024_ලග්න_පලාපල
    danushka vlogs,dhanush vlogs,danush vlog
    ,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,danush vlog,
    ,danush vlogs
    #2024Calender #2024AstrologyPredictions #2024WorldPredictions #2024GlobalPredictions #2024NewYearPredictions #2024Litha#2024SinhalaLitha #2024ApaLitha #2024SinhalaNakathCharithra #2024Nakath #2024HunuPalapala #2024HasthaReka #2024Vasthu #2024SihinaPalapala#2024Anaweki #2024_ලග්න_පලාපල#LagnaPalapala2024 #2024LagnaPalapala #Palapala2024
    #2024LagnaPalapalaMesha #2024LagnaPalapalaWrushaba #2024LagnaPalapalaMithuna #2024LagnaPalapalaKataka #2024LagnaPalapalaSinha #2024LagnaPalapalaKanya #2024LagnaPalapalaThula #2024LagnaPalapalaWrushchika #2024LagnaPalapalaDanu #2024LagnaPalapalaMakara #2024LagnaPalapalaKumba #2024LagnaPalapalaMeena
    #LagnaPalapala2024Mesha #LagnaPalapala2024Wrushaba #LagnaPalapala2024Mithuna #LagnaPalapala2024Kataka #LagnaPalapala2024Sinha #LagnaPalapala2024Kanya #LagnaPalapala2024Thula #LagnaPalapala2024Wrushchika #LagnaPalapala2024Danu

ความคิดเห็น • 221

  • @user-pq2jk1tz3s
    @user-pq2jk1tz3s หลายเดือนก่อน +7

    මම හැමදාම ඔබ වහන්සේගේ වැඩ සටහන් අහනවා..රූපවාහිනීයට වැඩම කරනදවස්වලත්..හරිම ආසාවෙබැලුවා.තෙරුවන් වන් සරනයි ! දීර්ඝායු වේවා !

  • @Soma-vt3ly
    @Soma-vt3ly หลายเดือนก่อน +17

    අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් මේ වාගේ ධර්ම දේශනාවක් දැනුවත් කරහට ඛුදු සරණයි 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු

  • @sameerasameera2890
    @sameerasameera2890 หลายเดือนก่อน +30

    සාදු 🙏සාදු 🙏 සාදු 🙏
    අපේ සුවාමින්වහන්සෙට
    මගෙ නමස්කාර වේවා 🙏
    අද ඇසල පොහොදිනක් වේවා දේසයටත් විදෙසය ජනතාවට
    අද උතුම් පොහො දෙනය මගෙ හදවතින්ම❤ ප්‍රරාතනා කරනවා
    සියලු සත්තයො නිදුක් වේත්වා
    සියලු සත්තයො නිරොගි වේත්වා
    සියලු සත්තයො සුවපත් වේත්වා
    සියලු සත්තයො දුකෙන් මිදෙත්වා
    අද දවසෙ සියලුම සත්වයන්ගෙ ඉරිසියාව
    වෛරය ක්‍රොරොදය
    බලතාන්නාව අත හැරෙවා
    අපේ උතුම් බුදුරාජානවන්සෙට
    මගෙ නමස්කාරවේවා 🙏
    අපෙ උතුම් සුවාමිගෙ බන දෙසනාව ගොඩක් වටිනවා ඔබවහන්සෙට ගොඩක් පිං 🙏
    මමද කවුරුත් මේ ලොකෙට ඉපදුනා නම් අප ජිවත් විය යුත්තෙ අපට තව ගමනක් යන්න තියෙන බව එ ගමන තමයි අපේ මරනය අපි කවුරුත් මැරෙන බව දැනමින් ජිවත් වියයුතුයි අපි රොක්කර ගන්න දෙ සියලු දෙ අනිතියායි අපි මැරෙනවිට ගෙනියානෙ දෙකායි පවු පිං දෙක පමණයි ලොකෙම සියලු දෙ අනිතියායි
    තෙරුවන් සරනයි 🙏

  • @anomas8640
    @anomas8640 หลายเดือนก่อน +22

    අද ඇසල පෝය දිනයි හැමෝටම ධර්මය අවබෝදවෙිවා...අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි..

  • @komalravat404
    @komalravat404 หลายเดือนก่อน +9

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,,,,නිවෙසක්,මහතාට, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 หลายเดือนก่อน +4

    සාදූ ..සාදූ ..සාදූ ..ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා .තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @AshokaDamayanthi-po7hw
    @AshokaDamayanthi-po7hw หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ගේ හැම වැඩසටහනක් ම බලනවා . ගොඩක් වැදගත් . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏

  • @RanjithPiyathilaka
    @RanjithPiyathilaka หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා. තව තවත් ධර්මය පුචාරය කිරීමට හැකියාව ලැබේවා.

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 หลายเดือนก่อน +3

    ධනුශ්ක මහත්මයා කරන වීඩියෝ අතර මේ වීඩියෝ එක අනර්ඝ යි. තවත් මෙවැනි දේවල් කරන්න .

  • @padmawati8896
    @padmawati8896 หลายเดือนก่อน +4

    බොහොම පින් අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l หลายเดือนก่อน +12

    තෙරුවන් සරනයි ඔබවහන්සේට🙏🙏🙏

  • @ramanigamage1843
    @ramanigamage1843 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි..ඩුබායි සිට අද පෝය දින මෙම වැඩ සටහනට සවන් දුන්නේ.මරනයට බයයි ,දරැවන් වෙනුවෙන් යුතුකම් එමටයි.එහෙත් ඕනෑම මොහොතක මරනයට සුදානම්.පින්වත් ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේටත් වැඩ සටහන මෙහෙයූ ඔබටත්නිදුක් නීරෝගී සුව පතම්🙏🙏🙏💐

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 ඔබවහන්සේගේ දුරකතන අංකය සහ ලිපිනය සදහන් කරන්න පුලුවන් නම් බොහෝ අගෙයි...🙏🙏

  • @damitataruka4729
    @damitataruka4729 หลายเดือนก่อน +6

    තුනුරුවන්ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා.නිදුක් වේවා. නීරෝගි වේවා. දීර්ගායු වේවා.සාදු🙏 සාදු 🙏සාදු 🙏.

  • @anitaperera558
    @anitaperera558 หลายเดือนก่อน +1

    බුදුසරනයි ඔබවහන්සේට ඔබවහන්සේගේ දර්ම දේසනාව ගොඩක් හොදයි අහගෙන ඉන්න ආසයි තෙරැවන් සරනයි

  • @chandiuduwara9714
    @chandiuduwara9714 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි ! අපෙ හාමුදුරුවනේ .බෝතල් කඩන කොට සුබ පතන්න කටිටිය හිටියට. සේලයින් කටිට ගහන කොට.ඔය කවිරැත් නැහැ.යතාර්තය එයයි . 😢😢

  • @kanthimenike2683
    @kanthimenike2683 หลายเดือนก่อน +1

    TheruwanSaranai Devipihitai .

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน +3

    Paw hamuduruwane kanna diila kanakota wedi thiyanna tharN ape sinhala jathiya thirisannu unane hamuduruw.e paw ... Obawahanseta budusaranai 🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @kumudufernando6581
    @kumudufernando6581 หลายเดือนก่อน +53

    මං කතෝලිකයෙක් . උන්වහන්සේ ගේ දේශනා මං නිතර අහනවා . මුණගැසීමට කැමතියි . රට යන්න ඉස්සරවෙලා එනවාමයි. Phone number එකක් දෙන්න පුලුවන්නම් බොහොම ස්තුතියි . 🙏🙏🙏

  • @user-du3bj9ic8p
    @user-du3bj9ic8p หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 หลายเดือนก่อน +3

    බුදු දහම ජීවිතය වලට ලස්සනට ඔබ වහන්සේ ගලපනව හරිම වටිනව දීර්ඝායු සමිපත් ලැබෙිවා ගරු ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @AvishkaAvishka-qb9qw
    @AvishkaAvishka-qb9qw หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 หลายเดือนก่อน

    හුස්ම ගන්නත් අමතක වෙන තරමට ඔබ වහන්සේගේ දේශනාව අහගෙන හිටියා අවසානය තෙක්ම.පුදුම තරම් අනර්ඝයි.පුදුම තරම් ලස්සන දේශනාවක්.ඔබ වහන්සේට නිදුක්,නීරෝගී බව ලැබේවා!මේ ධර්මය අහන්නට,බලන්නට සැලැස්වූ ධනූෂ් මහතාටත් මේ උතුම් පෝය දවසේ ගොඩාක් පිං ලැබේවා!

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 หลายเดือนก่อน +3

    සම්‍මාසම්‍බුදුසරණය අපේ හාමුදුරුවනේ දර්ඝආයුෂ දණුෂ් මහත්මයාටත් ඒසේමයි.

  • @SunilaGamage-ri8ju
    @SunilaGamage-ri8ju หลายเดือนก่อน +3

    සාදු....සාදු.....සාදු. ඔබ වහන්සේට නිර්වාන සුවයම ලැබේවා.

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @chanandrikadassanayake9960
    @chanandrikadassanayake9960 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu theruwan saranai 🎉 🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @sonatraso3840
    @sonatraso3840 หลายเดือนก่อน +2

    Theruvan saranai ape suvameen wahansa Sadu Sadu Sadu

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @RukmaliGreetheka
    @RukmaliGreetheka หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanseta mage namskaraya wewa!
    Danus ayiya tath budu saranai!

  • @dilushibalapitiya7896
    @dilushibalapitiya7896 หลายเดือนก่อน +1

    Theruwansaranai hamuduruwane🙏🏻🙏🏻🙏🏻

  • @kavindikaluthara3862
    @kavindikaluthara3862 หลายเดือนก่อน +5

    ස්වාම්න් වහන්සෙගෙ දුරකතන අංකයක් දුන්නොය්හ් ඔබවඝන්සෙට ගොඩක් පිං

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w หลายเดือนก่อน +1

    Asala poya denayak wawa loka wasiyan siyaluma danata api nodanna dahan karunu apiwa danwalh kirima oba wahansata drgausa labawa 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 lharwan saranai api katar rata sita 🌷👃👃👃👃👃👃🌺🌸🌺🌸🌷

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @sriyaniweera
    @sriyaniweera หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ !

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc หลายเดือนก่อน +1

    Godak hoda wadasatahanak mage hitath godak pahaduna

  • @geethageethq8982
    @geethageethq8982 25 วันที่ผ่านมา +1

    ❤තෙරුවන් සරණයි

  • @gayashankaveesha329
    @gayashankaveesha329 หลายเดือนก่อน +2

    ජීවිතය කොච්චර වටිනවද කියන මේ බන අද ඉන්න ගොඩාක් වැඩිහිටියන් කුඩා දරුවන්ට කියල නොදෙන තරම් . ඒකයි මේ රටට මේ කරුමෙ වෙලා තියෙන්නෙ . අපිටනම් අපේ දෙමව්පියන් කුඩාකාලෙ සිටම අපේ ජීවිතය කොයිතරම් වටිනවද, පින්,පවු හැමදේම කියලා දුන්නා .අද අලුත් පරපුර වල්මත් වෙච්ච කොටසක්

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q หลายเดือนก่อน

    ❤❤❤❤oba wahanse desana karana dewal ape bududahamata anuwa satyai hoda naraka bedala sawbadarmaya ada nadu tindu denawa sadu sadu sadu

  • @user-nz2zr6iv3s
    @user-nz2zr6iv3s หลายเดือนก่อน +1

    Theruwan saranai apage swamin wahanseta.

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox หลายเดือนก่อน +4

    බුදුසරණයි

  • @SomalathaDias-xo4of
    @SomalathaDias-xo4of หลายเดือนก่อน +1

    වටිනා darmadesanawak oba වහන්සේට deergayu වේවා

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @arunashanthi5450
    @arunashanthi5450 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි පින්වත් අපේ ස්වාමින් වහන්සේට🙏🙏🙏🙏

  • @user-zc7qn2hp5c
    @user-zc7qn2hp5c หลายเดือนก่อน +1

    Taruwan sarani apa hamuturawan🙏🙏🙏sadu sadu sadu

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala1263 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේට.🙏🙏🙏🙏🙏🙏

  • @nilukadamayanthi1419
    @nilukadamayanthi1419 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයී අපේ ස්වාමීන්වහන්සේ ට..

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 หลายเดือนก่อน +2

    Theruwansaranai..!!!🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @user-rh2os3gl1e
    @user-rh2os3gl1e หลายเดือนก่อน +2

    අපේ හාමදුරුවනේ පුදුම පැහැදිලි කිරීමක් ..ගොඩාක් පිං ..බුදු සරණය් ..

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @ashaadhikari9641
    @ashaadhikari9641 หลายเดือนก่อน

    Theruwan saranai pinwath sawamin wahanseta niduk nirogisuwaya lebewa.devipihitai.sadu sadu sadu.🙏🙏🙏

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m หลายเดือนก่อน

    Sadu sadu sadu suwaminwahanseta mage namaskaraya wewa teruwa saranai

  • @anomamalani3446
    @anomamalani3446 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🙏🙏

  • @athuperera8800
    @athuperera8800 หลายเดือนก่อน +1

    Thank You, D. ❤ Budusaranai ❤

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 หลายเดือนก่อน +1

    Teruvan saranai oba vahanseta!!

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @geethajayatissa7096
    @geethajayatissa7096 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-yc5pk9dc4b
    @user-yc5pk9dc4b หลายเดือนก่อน +2

    Theruwan saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏

  • @malimalin9685
    @malimalin9685 หลายเดือนก่อน +3

    Taruwan sarani oba whansata 🙏🙏🙏

  • @shanthihettiarachchi1949
    @shanthihettiarachchi1949 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sajeewanidilrukshi5701
    @sajeewanidilrukshi5701 หลายเดือนก่อน

    සාදු සාදු! සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @derrickdias3471
    @derrickdias3471 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබවන්සෙට

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @ThissaJayasinghe
    @ThissaJayasinghe หลายเดือนก่อน +5

    Theruvan saranai swaminvahanseeta !!!

  • @user-gs3tg2pr7p
    @user-gs3tg2pr7p หลายเดือนก่อน +1

    theruwan saranai!!!!!!

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @zareenathurna7199
    @zareenathurna7199 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏අනිවාර්යෙන්ම ඔබ වහන්සේ කියන දෙවල් තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @herath-vb6sp
    @herath-vb6sp หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට 🙏🙏🙏

  • @niramanirama5938
    @niramanirama5938 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deepadammika9446
    @deepadammika9446 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @preethifernando7756
    @preethifernando7756 หลายเดือนก่อน

    ඔබවහන්සේට දිර්ග ආයුෂ ලැබේ‍වා🙏🙏🙏🙏බුදු. සරණයි

  • @biyankawathukara3544
    @biyankawathukara3544 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏 🙏 🙏

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @AnulaGomez
    @AnulaGomez หลายเดือนก่อน

    ‌, තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @BASHIFASHION
    @BASHIFASHION หลายเดือนก่อน +1

    Pananum thana aga pini bidu wannea...pinanum nopa wamawa kara gannea...🙏

  • @user-pn2if7zy8z
    @user-pn2if7zy8z หลายเดือนก่อน +1

    Himiyani obawahanseta theruwan saranay digasiri labewa.

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @inokagunawardana9684
    @inokagunawardana9684 หลายเดือนก่อน +3

    බුදු සරනයි

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 หลายเดือนก่อน +1

    Taruwan saranai pon nobar ekka danna ko

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 หลายเดือนก่อน

    තෙරුවන් සරණ යි ඔබවහන්සේට හා දනුෂ්ක යට

  • @monikanilanthi4657
    @monikanilanthi4657 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්ස ගේ දූරකතන අංකය සහ ලිපිනය දෙන්න.

  • @malkanthimalkanthi9954
    @malkanthimalkanthi9954 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @user-io9ow3do7f
    @user-io9ow3do7f หลายเดือนก่อน

    Teruwan saranai suwamin wansa 🙏🙏🙏.oba wansage pansala koyeda tiyene

  • @ajanthadamayanthi2704
    @ajanthadamayanthi2704 หลายเดือนก่อน +3

    කෑම කන්න දීලා වෙඩි තියන්න පුළුවන් මිනිසුන් ඉන්න රටක් කියලා හැගෙන ව්ට පුදුම දුකක් දැනෙන්නේ. ඇයි ම්නිස්සුන් මෙහෙම කියලා හිතා ගන්න බැහැ

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน +1

      Budusaranai

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 หลายเดือนก่อน

    සාදු.සාදු...සාදු.අපේ.හාමුදුරැවන්ට.තෙරැවන්.සරනයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalamaduvangi4964
    @nisansalamaduvangi4964 หลายเดือนก่อน

    Sadu sadu sadu apith weda karagena thiyenawa gedaratama avith digayu lebewa ape hamuduruwanee

  • @chamindajayalath9663
    @chamindajayalath9663 หลายเดือนก่อน +1

    Suwaminwahansaga nambera address akadhannako

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @mallikaliyanarachchi-g8h
    @mallikaliyanarachchi-g8h หลายเดือนก่อน

    Taruwan saranai apa hamuduruwana

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv หลายเดือนก่อน

    Garu svamin vahanseta theruvan saranai 🪷🪷🪷🙏🙏🙏🙏🙏

  • @chanijayawardhana8654
    @chanijayawardhana8654 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි.

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 หลายเดือนก่อน

    නමස්කාර වෙවා ඔබවහන්සේට🙏🙏🙏🙏🙏

  • @gamagenilu1594
    @gamagenilu1594 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @Guwannya
    @Guwannya หลายเดือนก่อน

    Obata.budusarani.danusmahaththayata

  • @user-hc9du2ts1v
    @user-hc9du2ts1v หลายเดือนก่อน +8

    ස්වාමීන් වහන්සේ ගෙ දුරකථන අංකය ලිපිනය දෙන්න

    • @ChandraniPriyalatha
      @ChandraniPriyalatha หลายเดือนก่อน

      මටත් මෙම ස්වාමීන්වහන්සේ ගේ දුරකථන අංකය සොයල දෙන්න තෙරුවන් සරණයි සැමට

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ. 🙏🙏🙏.

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @nilminirenuka1975
    @nilminirenuka1975 หลายเดือนก่อน +1

    🎉🎉🎉🙏🙏🙏

  • @sujeesujee1200
    @sujeesujee1200 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි .
    පැහැදිලි සාකච්ඡාවක් .🙏🙏🙏

  • @gtcell1311
    @gtcell1311 หลายเดือนก่อน +3

    ඛුදූ සරනයි

  • @user-qe3gl3jd4s
    @user-qe3gl3jd4s หลายเดือนก่อน

    Theruwan sarawak ape hamuduruwane

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 หลายเดือนก่อน

    Theruwan saranai dergayou wewa oba wahanseta saha danusika

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️🤲 teruvan saranai

  • @sitagunawardana5701
    @sitagunawardana5701 หลายเดือนก่อน

    Budusaranei 🙏🙏🙏

  • @nalinsenanayaka7082
    @nalinsenanayaka7082 หลายเดือนก่อน +1

    මේ ස්වාමීන් වහන්සේ හමුවෙන්න පුළුවන් කොහෙදිද.

  • @sriyanisonny4772
    @sriyanisonny4772 หลายเดือนก่อน

    Sadu sadu saaa dirgayu wewa

  • @sujathavitharana
    @sujathavitharana หลายเดือนก่อน +1

    ගරැතර ස්වාමින් වහන්ස දුරකතන අංකය දෙන්න පුලුවන්ද ?🙏🙏🙏