"කාන්තාවන් අතින් නොදැනුවත්ව සිදු වෙන දේවල් නිසා" | දන්නේ නැතුවම අමනුෂ්‍යයන්ව සිරුරට රිංග ගන්න විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2022
  • "හවස 6න් පස්සේ ගෙදර කරන මේ වැරදි නිසා" | ඔබත් දන්නේ නැතුවම අමනුෂ්‍යයන්ව ගෙට රිංග ගන්න විදිය මෙන්න
    Ven. Dr. Ethkandure Sumanasara Thero
    ☸ Dr.Ven.Ethkandure Sumanasara Thero | Adrushaymanaya | Sewwandi maniyo | Vidhya Kulapathi
    Dr.Ven.Ethkandure Sumanasara Thero TH-cam Channel 👇👇👇👇
    th-cam.com/channels/SK7.html...
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 359

  • @user-sc4zl3mt6o
    @user-sc4zl3mt6o ปีที่แล้ว +22

    මම කතොලික බැතිමතේක්. එනමුත් මට මේ බනටික ජිවිතය ගැන කියලා දුන්නා. බොහොම පිං ...තෙරුවන් සරණයි අපේ හමුදුරුවන්ට.

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @nilanthikumari8757
      @nilanthikumari8757 ปีที่แล้ว

      Teruwan saranai hambauna mata den ganna ona mage puta wa marala dala Thibuna tamath kauda kiyala denna obatuma gen pihitai patami

    • @nilanthikumari8757
      @nilanthikumari8757 ปีที่แล้ว

      Mata hamuduruwange teipon nobaraya dnna puluwànna

    • @MariPilamina
      @MariPilamina 2 หลายเดือนก่อน

      @@sarasitv687

  • @lakshmisriyalatha9786
    @lakshmisriyalatha9786 2 หลายเดือนก่อน +4

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දුරකතන අංකය අපිට ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් පින් 🙏 අපේ ගෙදරත් ඒ වගේ ප්‍රශ්නය තියනව හමුදුරුවනේ 🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      0719215215

    • @sarasitv687
      @sarasitv687 3 วันที่ผ่านมา

      Budusaranai

  • @dinusandamali358
    @dinusandamali358 ปีที่แล้ว +20

    හොදින්ම පැහැදිලි කරනවා අපේ ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය ලැබේවා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @nuwankapila5617
    @nuwankapila5617 2 หลายเดือนก่อน +3

    මමත් හැමදාම මගේ හිතේ තියෙන දුක නිවෙන්න ඔබ වහන්සේ ගේ සාකච්ඡා අහනවා නිදුක් වේවා ඔබ වහන්සේ

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @maliliyanage5416
    @maliliyanage5416 ปีที่แล้ว +4

    ස්වාමීන් වහාන්සේ කියා පෙන්නා දීපු දේ ගොඩක් සත්‍යයි. මම හිතුවා සමහර වෙලාවට අපි හිතනව වැරදියි කියල.. තෙරුවන් සරනයි ඔබ වහාන්සේට 🙏

  • @peshaniharshikaa8926
    @peshaniharshikaa8926 3 หลายเดือนก่อน +2

    මටත් මේ ප්‍රශ්න තියෙනවා ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට ගොඩක් පිං.. 🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක්ම වැදගත් අර්ථවත් දර්මයට අදාල සාකච්චාවක් මම නිරතුරුවම බලනවා මේ කතා බහ සාකච්චාවල්

  • @surekaedirisinge6604
    @surekaedirisinge6604 ปีที่แล้ว +10

    කරුණාකර ගරු ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානය හෝ දුරකථන අංකය ලබා දෙන්න. කුශල ශක්තිය වඩ වඩාත් වර්ධනය වේවා!

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว +2

    Lots of merits to our Swaminwahanse. Appreciate about these valuable explanations. Wishing you a healthy and long life. I want to know many more things about this subject and watching videos every day. Theruwan Saranai🙏🙏🙏🌹🌹🌹

  • @user-ir9gz2fk2v
    @user-ir9gz2fk2v ปีที่แล้ว +3

    හොදින් පැහැදිලි උනා.දීර්ඝා යුෂලබත්වා.සත් පුරුෂයන් වහන්ස.නිදුක් වේවා .පින්වතුන් වහන්ස.නීරෝගි වේවා ආර්‍ය්යන් වහන්ස🙏🙏🙏🌷🌷🌷

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම පින් ගරු ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @user-rb2jf8oy3w
    @user-rb2jf8oy3w 3 หลายเดือนก่อน +1

    මේ වගේ ප්‍රශ්නයක් මටත්
    තියෙනවා. පිහිට වෙන්න පුලුවන් නම් ගොඩක් පිං අපේ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @prarthanaabeysekara-cv1kf
    @prarthanaabeysekara-cv1kf 3 หลายเดือนก่อน +1

    මගෙ කිරිදරුවෝ වෙනුවෙන් ඔබ වහන්සේ මට පිහිට වෙන්න ..ඔබ වහන්සේ මේ සසරේ නිවන් අවබෝධ කරගනීවී......සාදු සාදු ...

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @juliapanditha6926
    @juliapanditha6926 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලියි.
    ඔබ වහන්සේට නමස්කාර වෙවා.

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @renukamudalige1259
    @renukamudalige1259 ปีที่แล้ว +3

    මාත් මේ වැඩ සටහන ඇසුවා නොදන්න දේ බොහෝ දැන ගත්තා ඔබ වහන්සේට බෝහොම පින් සාදු සාදු සාදු

  • @champanilushi5781
    @champanilushi5781 4 หลายเดือนก่อน +1

    මමත් මේ ප්‍රශ්නයෙන් පීඩාවට පත් වෙලා ස්වාමීන්වහන්ස. ඔබ වහන්සෙගේ පිහිට ලැබේවායි පතමි.🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @peshaniharshikaa8926
    @peshaniharshikaa8926 3 หลายเดือนก่อน +3

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට පුළුවන් නම් කළු කුමාර දෝෂ ය ගැන පැහැදිලි කරන්න පුළුවන් ද.. ඒ දෝෂයෙන් මිදෙන හැටි ගැන කියලා දෙන්න පුළුවන් ද.. ගොඩක් පිං ඔබ වහන්සේ ට...

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ බොහොම ස්කුතියි 🙏🏻🙏🏻🙏🏻👍👍❤️❤️

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @kanthigallague
      @kanthigallague 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +4

    සාදු සාදු පින්වන්ත හිමිනමට බුදු සරණයි සාදු සාදු

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @wasanthirani9693
    @wasanthirani9693 ปีที่แล้ว +3

    Harima watinawa ape hamuduruwane.

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 8 วันที่ผ่านมา +1

    Godaak pin apae hamuduwanta godak asawaen balanawa mae video tika.obathumath wadagath vidiyata maehaeyawanawa

  • @prasadarachchl127
    @prasadarachchl127 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු ! සාදු ! සාදු ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @warshawarsha4571
    @warshawarsha4571 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @saga-lc4zs
    @saga-lc4zs ปีที่แล้ว +1

    පින්වත් නායක හාමුදුරුවන් වහන්සේ ට නිරෝගී සම්පත්තිය ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinaravithana4560
    @dinaravithana4560 ปีที่แล้ว +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට!!!
    බොහෝ පිං 🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +3

    මේ සුවාමින්ව්හන්සේගේ t.pon nombar eka dana puluwannam ගොඩක් පින් තෙරුවන්සරනයි .

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 3 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ මගෙ අක්කා විවාහ වෙලා දරුවො 3 ඉන්නවා එදා ඉදං ප්‍රශ්න එයාලගෙ අයියට එයා සැකයි අක්කා එක්ක එක ඇදේ නිදාගෙන ඉන්න ගමන් එකපාරට නැගිටලා අක්කා මිනිකේ එක්ක හිටියා ඉදලා දැන් ගියා කියලා ගහනවලු අක්කගෙ වරදක් නෑ හාමුදුරුවනේ.ඒ අයියා වෙලාවකට පෙරේතයෙක් වගේ මූනදිහා බලන්න බයයි.හරියට බොනවා එයාට මානසික ලෙඩක් කියලා රෝහලේ ඉදල තියනවා.ඒ ගෙදර හැදුවෙත් එයා ආයි තැන් තැන් එයාම කඩලා එයාම හදනවා.එයාගෙ අම්මල කොහෙන්ද සාත්තරයක් බලලා කිව්වලු එයාගෙ ආතා කෙනෙක් පස්සෙන් එනවා දාන දෙන්න එහෙම කියලා ඒවත් එයාල ටිකක් කලා ඒත් ඒවා හරියට කරන්නෑ හාමුදුරුවනේ අක්කා වගෙම අපිත් ගොඩක් අසරනයි හාමුදුරුවනේ අපිට පිලිතුරක් දෙන්න ඔබ වහන්සේට බුදුසරනයි

    • @Welawa
      @Welawa  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 วันที่ผ่านมา

      ඇමතුමක් ලබා ලබාදෙන්න

  • @Madushika123
    @Madushika123 2 หลายเดือนก่อน +1

    Ane මටත් අවුරුදු 10 k ළමයි na බෙහෙත් biuwwa ගොඩක් uba වහන්සේගේ sarank බලාපොරොත්තු වෙනවා දුරකථන අංකයක් laba denna

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @anushapriyadarshani5305
    @anushapriyadarshani5305 หลายเดือนก่อน +1

    🙏🙏 තෙරුවන් සරනයි පිංවත් අපේ ස්වාමින් වහන්සේට ! 🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

    • @sarasitv687
      @sarasitv687 21 วันที่ผ่านมา

      Budusaranai

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 5 หลายเดือนก่อน +2

    බොහොම පින් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @vimalanaranbadda3559
    @vimalanaranbadda3559 ปีที่แล้ว +1

    අපේ නායක හාමුදුරුවන් වහන්සේට පිං සිදුවේවා.

  • @VilanikaushalyaVilani-xe6bp
    @VilanikaushalyaVilani-xe6bp ปีที่แล้ว

    And mata ape hamuduruwan contact karaganna widiyak kiyanawada. Daruwek gena loku prashnayak thiyanawa. Please.

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබට 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි පින්වත් සුවාමින්වහන්සේට සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @indikasuranjani2947
      @indikasuranjani2947 ปีที่แล้ว

      Ane mamuduruwane matath loku prasnayak thiyenwa oba wahanse munagehanna widihak kiynna.sadu sadu

  • @ishizukadashani883
    @ishizukadashani883 ปีที่แล้ว +2

    Maget badet monado barai..mage sariraye atule monado manusayek.bada riddawanava dum gadak enava.guu gadak enava.ennava.meyata uttarayak patami

  • @indusandamali7806
    @indusandamali7806 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruwane!!!

  • @nandanakumara1019
    @nandanakumara1019 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @rkumarikumari5125
    @rkumarikumari5125 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස අපේ ගෙදර මම හැමදාම පිරිත් අහනවා මගදි පිරිත් නතර වෙනවා

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 ปีที่แล้ว +1

    Mama විදේශගතව ඉන්නේ. අද තමයි ඔබ වහන්සේ ගේ වැඩසටහනක්‌ youtube එකෙන් දකින්න ලැබුනේ.අහම්බෙන්. පැය 4k ගත උනා වැඩසටහන් 5ක්‌ ඇහුවා නොදන්න හුගක් දේ දැන ගන්න ලැබුන බොහොම පිං ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි..

  • @user-eh3qi1vz8o
    @user-eh3qi1vz8o ปีที่แล้ว +2

    හාමුදුරුවනේ අපි බැදලා අව්‍.7ක් වෙනවා.බෙහෙත් කරලා බබෙක් හරි ගියා,එයා මාස 3 න් නැති උනා,දෙවෙනි පාරත් බෙහෙත් කරලා බබෙක් හරි ගියා එයා මාස 5න් නැති උනා හාමුදුරුවන.දැන් අපිට බෙහෙත් ගන්න සල්ලී නෑ හාමුදුරුවනේ.මට බෙහෙත් වලින් හැර බුදු දහමේ පිහිටකින් මට බබෙක් හදාගන්න බැරි වෙයිද හාමුදුරුවනේ.

    • @user-eh3qi1vz8o
      @user-eh3qi1vz8o ปีที่แล้ว

      මම ඒ වෙනුවෙන් මොකද කරන්න ඕන හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      0719215215

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 6 หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්සේගේ ටෙලිපෝන් අංකය දන්නෙ නම් යහපත්ය.
    .....තෙරුවන් සරණයි !

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      0719215215

  • @monikanilanthi3695
    @monikanilanthi3695 ปีที่แล้ว +2

    Sadu sadu sawamin wahansa matath me parashne thiyanawa.. kalu kumara doseta upadesak denna puluwanda ape samin wahansa

  • @newkwtnewkwt8509
    @newkwtnewkwt8509 ปีที่แล้ว +1

    ane ape hamuduruwane mata oba wahanewa sambanda karaganna vidiyak kiyanna ....
    Kanthareka diyadodak hoyan Yana kenekuta oba wahanse diya ulpathak ape hamuduruwane.
    theruwan Saranai...

  • @disnadarshani2696
    @disnadarshani2696 ปีที่แล้ว +3

    Theruwansarani api kohomada hamuduruwawa munagehenne

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    Oba vahanseta theruwan saranai

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว +2

    Haamuduruwan wahanseta maage namaskaraya wewa dergausha labewa nerogi wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanirupasinghe8942
    @dilshanirupasinghe8942 4 หลายเดือนก่อน +2

    ස්වාමීන්වහන්සේගේ දුරකථන අංකය හා පන්සල දැනගන්න පුලුවන් ද

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน +1

      0719215215

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @chamilawimalagunasekara541
    @chamilawimalagunasekara541 ปีที่แล้ว +1

    Oba vahansegy durakathana ankaya denna puluvanda? Magy thathagy deyak Gena katha karanna.

  • @iroshairosha9862
    @iroshairosha9862 ปีที่แล้ว +3

    මගේ කුසේ දරැවන් 5 දෙනෙක් නැතිවුනා එකදරැවෙක් මාස 8 ටෙන් නැතිනුනා වෙෙදය වරැකියනවා තිදිම ලෙඩක්නැකියලා මම ප්තිකාර ගත්ත වෙෙද්ය වරයාකියනවා එයාටත් හිතාගන්න බැකියලා මෙහෙම වෙන්නේ අැයිකියලා අනේ පිංසිද්දවෙයි මට මේ ස්වාමින් වහසේ වැඩවසන පන්සල කොහෙද කියන්න

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @shashidinidu5803
    @shashidinidu5803 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @sudarshirada6536
    @sudarshirada6536 ปีที่แล้ว

    පින්සිද්ධ වෙයි ස්වාමීන් වහන්සේ සම්බන්ද කරගන්නේ කොහොමද,වැඩ ඉන්නේ කොහෙද.

  • @k.sachiniperera3242
    @k.sachiniperera3242 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .🙏🙏

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 ปีที่แล้ว +2

    Ape samiduni manasika dosha hadenneth amanussa dosa nisada. Theruwan saranai

  • @ishizukadashani883
    @ishizukadashani883 ปีที่แล้ว +1

    Mage sariraye wada bawa tiyenava.amanusayek ennava.podi kaale edan monado agata atul wela.bade prasna .

  • @manjuhellarawa1820
    @manjuhellarawa1820 ปีที่แล้ว +2

    Hamuduruwna magth daruwn 2nk mata hmba wnna eddi nati una

  • @user-jd4ee3kp8y
    @user-jd4ee3kp8y ปีที่แล้ว +2

    Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @gimnaudayangani5790
    @gimnaudayangani5790 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ දුරකතන අංකය දැන ගැන්න පුලුවන්ද?තෙරුවන් සරණයි!

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      0719215215

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @prasadarachchl127
    @prasadarachchl127 ปีที่แล้ว +2

    එතකොට යුද්ධයේදි වෙඩි වැදිලා මියගිය අයත් මට යක්කු වෙනවද

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @amalwishwajith2487
    @amalwishwajith2487 ปีที่แล้ว +2

    මේ ස්වාමින් වහන්සේ හමු වන්නෙ කොහොමද? තෙරුවන් සරණයි
    සරණයි

    • @nirosha707
      @nirosha707 ปีที่แล้ว +1

      මාලබේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමයෙහි වැඩ ඉන්නා බව දැනගන්න ලැබුනා.

  • @harshanisandamali5665
    @harshanisandamali5665 ปีที่แล้ว +2

    Me hamuduruwo weda sitina isthanayai sambanda karagatha heki widiyak kiyanna

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 3 วันที่ผ่านมา +1

    දරුවො ඉන්න එක කොහෙද සැපයක් වෙන්නෙ.. උපන් ආත්මෙක වත් දරුවෙක් නම් එපා.. පුදුම කරදරකාරී බන්ධනයක් ඒ බැඳීම..

    • @Welawa
      @Welawa  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 วันที่ผ่านมา

      සුවපත් වේවා

  • @nethmikavesa180
    @nethmikavesa180 ปีที่แล้ว +3

    Obawahansege wada setenna koi arameda phon nomberyak denna puluwanda

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

    • @mallikapremalatha837
      @mallikapremalatha837 ปีที่แล้ว

      සහතික ඇත්ත හාමුදුරුවනේ මම දන්න ජෝඩුවක් විවාහ වෙලා අවුරුදු දහයක් යනතුරු දරුවො නෑ ඒ අය දරුවෙක් අරන් හදාගත්තා නමුත් ඒ දරුවා අංග විකල කෙනෙක් ඒදරුවා ආදරයෙන් හදාගත්තා මාස දෙකක් යනකොට අම්මට දරුවෝ දෙන්නෙක් ලැබුණා ඒ ජෝඩුව හරි සතුටින් දැන් ඉන්නවා

  • @user-uy8fg2qu6l
    @user-uy8fg2qu6l 9 หลายเดือนก่อน +1

    Godak pin hamuruduwane,kohomada me dosha ain kara ganne agen ape

    • @sarasitv687
      @sarasitv687 8 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 8 หลายเดือนก่อน

      0719215215

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +2

    Haaamuduruwangeee number eka ganna barida ??? 🙏🙏🙏

  • @surajperera8031
    @surajperera8031 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ මම කතෝලික මට ඔබ වහන්සේ වැඩ සිටින තැන හෝ දුරකථන අංකයක් ලබාදෙන්න

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      0719215215 budusaranai

  • @prarthanaabeysekara-cv1kf
    @prarthanaabeysekara-cv1kf 3 หลายเดือนก่อน +1

    ඇගට බන්දපු බන්ධන යක් අවුරුදු ගානකට පෙර ඉවත් කරන්න පුලුවන් ද,දැන් මට දරුවො ත් ඉන්නවා,මේකෙන් ඒ දෙන්න ට පුදුම බලපෑමක් තියෙන්නේ ,කොහේ කොච්චර ගියත් ඉවත් කරන්න බෑ..ඉවත් කරන්න උත්සාහ කරපු අයට දරුනු දේවල් උනා ඒ අයට ...මගෙ දරුනු හිස රදයට මේ වෙනකම් බේත් නෑ..

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @nawamaliindunilperera8960
    @nawamaliindunilperera8960 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? තෙරුවන් සරණයි.

  • @shamalikumari5105
    @shamalikumari5105 ปีที่แล้ว +1

    Theruvan sarai පින්වත් හාමුදුරුවනේ

  • @shehanrashmika9145
    @shehanrashmika9145 5 หลายเดือนก่อน +1

    සාදු සාදු.. තෙරැවන් සරනයි හාමුදුරුවනේ ... මටත් දරුවන් නැ.. අවුරුදු 10ක්..

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @user-dr6pk2ni6r
    @user-dr6pk2ni6r 5 หลายเดือนก่อน +1

    🙏sadu.....sadu....sadu.....theruwan saranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @user-ve5pe9lo1c
    @user-ve5pe9lo1c 10 วันที่ผ่านมา +1

    Taruwan saranai 👃👃👃

    • @Welawa
      @Welawa  8 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 วันที่ผ่านมา

      Budusaranai

  • @harshanisadalatha9333
    @harshanisadalatha9333 ปีที่แล้ว +2

    Oba wahanse hamuwanna kohomada.

  • @user-pp2cy4gz3p
    @user-pp2cy4gz3p 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @sadamaliperera8101
    @sadamaliperera8101 ปีที่แล้ว +1

    Phone number ekak hari saduwa hamuwane kohomada kiyala dana ganna puluwanda.teruwan saranai

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 หลายเดือนก่อน +1

    Youddeta giya aya ai.mala uakshayo wenne??😢😢😢ethakota apee ranawiruwan
    Hamooma melowedith,,,elowefith duk vindinawane😢😢😢😢..

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      සාකච්ඡා කළයුතු කාරණාවක්.

  • @user-bu4um3xu3n
    @user-bu4um3xu3n 3 หลายเดือนก่อน +1

    ඇත්ත ස්වාමීනි

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @dilaniperera3840
    @dilaniperera3840 ปีที่แล้ว +2

    මේ සාදුගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න මල්ලි ඔබ‍ට පින් 🙏

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +1

    මගේ.දරැවා.මහනවෙලා.හිට්යා
    ලොකු හාමුදුරුවෝ හරිම.ආදරේයි
    එයාට.එත්..එකට.අකමැති සාධු කෙනෙක්.හිට්යා එයා.ගුරැකමක්.කරලා බන්දනයක්
    කියලා තමයි.කියන්නෙ.එයාට.මහන.ජිව්තෙ එපාවෙලා ගෙදර අවා..එත්.අර
    කරපු.එක.තම.බලපානවා.එයාට
    කරන්න පුලුවන් හැමදෙම කරා..එක.තැනකින් කිවා.එක.ආපසු
    කපන්න.කියලා එකත්.කරා..එත්.හොදක්.නැ..අපේ.හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @anupamaliyanage8346
    @anupamaliyanage8346 ปีที่แล้ว +1

    දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්ස

  • @nilangahettiarachchi1378
    @nilangahettiarachchi1378 5 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවෝ හමුවෙන්න පුළුවන් කොහේද. පන්සල කොහේද දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද?

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @shanikadasadi6783
    @shanikadasadi6783 ปีที่แล้ว +1

    අයියේ මගේත් බබාලා 2ක්ම නැති උනා මටත් හිතේනවා මගේ මොන හරි මගේ ඇගේ තියේ කියලා මට මේ ගැන දැන ගන්න මේ ලොකු හාමුදුරුවෝ වැඩ සිට්න පන්සල හරි දුරකතන නම්බ එකක් හරි එහේමත් නැතිනම් හමුවේන්න පුලුවන් කොහොම හරි ක්‍රමයක් දැනගන්න පුලුවන්ද අයියාට ජාති ජාතිත් එ පින ලැබේනවාමයි බුදු සරණයි

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවෝ

  • @padminidewandra6751
    @padminidewandra6751 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන් වහන්ස මටත් දැන ගන්න දෙයක් තියනවා .මට ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න අවශ්‍යයි දුරකතන ඇමතුමක් දෙන්න නම්බර් එක කොහොමද ගන්නෙ🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @dayaniperera3218
      @dayaniperera3218 9 หลายเดือนก่อน

      මටත් නම්බර් එක ඕනි හාමුදුරුවනේ

  • @VishwaVishwa-wu6cl
    @VishwaVishwa-wu6cl ปีที่แล้ว +1

    මමත් මෙි වැඩ සටහන් බලනවා මටත් මෙිවගේ නිවසේ දෝස හාමුදුරැවන් හමුවෙන්න විදියක් නද්ද

  • @sachinisewwandika4769
    @sachinisewwandika4769 ปีที่แล้ว +1

    Ane hamuduruwane oba wahansewa apita sambanda kragnna puluwan keseda ? Budu saranai 🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +2

      Budusaranai

    • @user-in5uv4of7s
      @user-in5uv4of7s ปีที่แล้ว +1

      Can you send me the contact details to get assistance???

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      @@user-in5uv4of7s 0719215215

  • @Indikasuranga-wr4nq
    @Indikasuranga-wr4nq 2 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ මමත් ඒ සමිබන්දව දුක් විදින අමිමා කෙනෙක් මොන දේ කරත් තාම ඒ සිහිනයට යන්න බැරි වුනා මට මෙිකට මොන හරි උපදෙස් ටිකක් දෙන්න මෙි දුකෙන් මාව මුදවා ගන්න අපේ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @mskanti8270
    @mskanti8270 6 หลายเดือนก่อน +1

    සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน +1

      Budusaranai

  • @akilaprasath240
    @akilaprasath240 ปีที่แล้ว +1

    Ape hamuduruwane Pon namdar eka dannako pasayak tiyanawa. Ahanna

  • @kaligumalaka8571
    @kaligumalaka8571 ปีที่แล้ว +3

    කොච්චර හම්බ කාත් සල්ලි වාශ්ප වෙනවා ඒ ඇයි..ඒ ගැන වීඩීයෝ එකකින් පැහැදිලි කරමු නේ.😁😁

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      හිරු එළිය නොවැටෙන තැනක තැන්පත් කරන්න.

  • @chrishiansteuart740
    @chrishiansteuart740 ปีที่แล้ว +2

    Mama me hamuduruwange wada සටහන් අනිවාර්යයෙන් balanawa puthage phone aken balanne ආසයි hamuduruwange පැහැදිලි කිරීමට dirgausha pathanawa oba වහන්සේට

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @zx7639
    @zx7639 ปีที่แล้ว +1

    sadu ! sadu! sadu!

  • @chamathnadith
    @chamathnadith ปีที่แล้ว +1

    Ane hamuduruwane oba wahanse wada sitina thanaka ho telephone number ekak denawada obata budu saranai

  • @VishwaVishwa-wu6cl
    @VishwaVishwa-wu6cl ปีที่แล้ว +2

    හාමුදුරැවන් මුන ගැහෙන්න ඔිනි කොහොමද මුනගැහෙන්නේ මගෙ ජිවිතේට කරන ලොකු උදවුවක් මන් ඉතා අසරන තත්වයකට පත්වෙලා ඉන්නේ ලොකු පිනක් ටෙලිෆෝන් නොමිබරේ හරි හොයලා දෙන්න බුදු සරනයි

  • @dumindasilva6721
    @dumindasilva6721 ปีที่แล้ว +1

    සාද සාදු සාදු

  • @umesherangaeanga3724
    @umesherangaeanga3724 ปีที่แล้ว +1

    Ane hamuduruwane mt hemadama kessak hedenawa.ane ekata piliturak laba dennako.

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      කොෆ් සිරප් එකක් පාවිච්චි කරන්න.

    • @umesherangaeanga3724
      @umesherangaeanga3724 ปีที่แล้ว +1

      @@Sandakathmini01 godak pin obavahanseta budusaranai

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@umesherangaeanga3724 ස්තුතියි දරුවා. ඔබට කැස්ස හැදෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න පරීක්ෂා කරන්න. එයින් මිදීමට අවශ්‍ය පියවර ගැනීම ඔබ සතුයි.

  • @PremaWK
    @PremaWK 9 วันที่ผ่านมา +1

    Ane matahamuduruwange number ekadenna puluwanda. Obathumata pinaithi wei.

    • @Welawa
      @Welawa  8 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 วันที่ผ่านมา

      0719215215

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @shashinilakshika7040
    @shashinilakshika7040 ปีที่แล้ว +1

    Hamuduruwange phone number akak thiynwanm denn puluwanida