"හවස 6න් පස්සේ ගෙදර කරන මේ වැරදි නිසා" | ඔබත් දන්නේ නැතුවම අමනුෂ්‍යයන්ව ගෙට රිංග ගන්න විදිය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +12

    නොදන්න බෝහෝ දේ දැනුවත් වුණා බුදු සරණයි 🙏🙏🙏 මෙවැනි වැඩසටහනක් අපිට බලන්න දුන් මහත්මයා ටත් ගොඩක් ස්තුතියි

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +65

    බොහොම වටිනා දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස හදවතින්ම වැළඳ ගත්තා me උතුම් දේශනාව පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +1

      Budusaranai

    • @sawindikasandamali3676
      @sawindikasandamali3676 2 ปีที่แล้ว +1

      🙏🙏🙏budusaranai

    • @skularathne138
      @skularathne138 2 ปีที่แล้ว +1

      හාමුදුරුවනේ ඔබට බුදු saranai .

    • @mihisara-d8q
      @mihisara-d8q 2 ปีที่แล้ว +1

      @@sarasitv687 ane sadu sadu ape hamuduruwane oy kathawama matath una rata iddima aurudu thunakma nandamma maruna gaman gihin thiyenne magawata man hitiye saudiye mewena thekma man maha dukak athi une puduma wadayak dunne beheth bonna athi kilo ganak eath lede ahuune na anthimata agata wahuna ape hamuduruwane

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว +18

    අායුබෝවන්.පින්වත්.සොවාමින්.
    වහන්ස..මම.බණ.අහනවා.උපතින්
    කතොලික..කෙනෙක්.මෙි.දහම..
    හරිම.ලස්සන.දර්ශනයක්..අසාවෙන්..සවන්.දෙනවා..🙏🙏🙏🌻🌻🌻

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +1

      බොහෝම පින් යහපතක්ම වේවා!

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

    • @gdkamalawathi4310
      @gdkamalawathi4310 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .පින්වත් ස්වාමීන් වහන්සේ මට ඔබවහන්සේගේ දේශනාවන් අහන්න සම්බන්ධ කරලා දෙන්න .ඔබ වහන්සේට බොහොම පිං අයිති වෙයි.

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +30

    බොහොම පිං අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා නිර්වාණ සුව පතා මේ පිං හේතු වාසනා වේවා තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +3

      Budusaranai

    • @NadishaNadiya
      @NadishaNadiya ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස...

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 ปีที่แล้ว +13

    බෙහෙවින්ම පින්. පින්. වත්. අපේ. හාමුදුරුවනේ. අහන්න අහන්න හිතට. ලොකු. වෙනසක් දැනෙන අර්ථ වත්. දර්ම. දේසනාවක්. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සේට

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ කියපු හැම දෙයක්ම ඇත්ත ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @wijithanamali6079
    @wijithanamali6079 ปีที่แล้ว +10

    ගෞරවනීය වූ වන්දනීයවූ අපේ ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ දේශනා කරන දේ අපට බුදුදහමේ පෙන්වා දෙන ආකාරයට එය සත්‍යයක් බව මට මගේ ජීවිත කාලය තුල මේවන විට සිදු වී හමාරයි. ජ්‍යෝතිෂයට අනුව එය ඒකාරයෙන් සිදු විය.මගේ ස්වාමි පුරුෂයා ජ්‍යෝතිෂය පිලිගනේම නැහැ. නමුත් එයා අද ජීවතුන් අතර නැත. එයාගේ මරණය පවා සිදු වුණේ ඒකාරයටමයි. එයාගේ මරණය සිදු වුණේ බුදුදහම අපට කියා දෙන ආකාරයටමයි මගේ පූර්ණ විශ්වාසය. මට එය තහවුරු කර ගන්න ඕන කතා කරලමයි ඔබ වහන්සේ වගේ විද්වත් අයෙක්ගෙන් තාම අවස්ථාවක් ලැබුණෙ නැහැ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.!!!

  • @helayaa7480
    @helayaa7480 9 หลายเดือนก่อน +69

    මම කසාද බැඳල. අවුරුදු 8 පුතෙක් ඉන්නව. බැඳපු අලුත ගේ හැඳුවෙ හස්බන්ඩ් රට ගියා ගෙයි ඉතුරු වැඩ ටික කරන්න. මම විස්වාස කරන්නෑ බයත් නැහැ හොල්මන් අවතාර ඔය සමහර මිනිස්සු මලගිය ප්‍රානකාරයො ආරුඪ වෙලා දඟලන ඒව. ඒත් ඇත්තටම අවුරුදු 8 ඉදන් පවුලක් විදියට අපි වෙන්වෙලා. ඒවගේම මම රෑට විඩෙන්විඩේ ඇහැරල පුතාව බලනව පුරුද්දක් විදියට. සමහර දවස් වලට විරූපී මුහුණු සහිත මිනිස්සු දකිනව එහෙම දැකල ගැස්සිලා මම නැගිටල ලයිට්ස් ඔන් කරත් ඊටපස්සෙ මොකුත් නෑ. පස්සෙ පස්සෙ සමහර දවස් වලට මායි පුතයි ඇරුනම තවත් කෙනෙක් ඉන්නවා වගේ දැනිච්ච අවස්ථා තිබ්බ. බිත්ති ඔරලෝසුවෙ හැමදාම වෙලාව නැවතිලා කොච්චර බැට්‍ර් දැම්මත් වැඩක්නෑ. ඔරලෝසු දෙකතුනක් අලුතින් ගෙනත් එල්ලුව. බැරිමතැන ඔරලෝසුව ගලෝල පුච්චල දැම්ම. ඔහොම ඉද්දි රට ඉදන් හස්බන්ඩ් කතාකරල ඩිවෝස් වෙන්න ඕනෙ කිවුව. බොරු නෙමෙයි ඇත්ත ගෙදර හැමදාම පත්තුකරපු බුදු පහන ගිනි ඇවිලුනා පූස පැනල බුදුපිළිමෙත් බිඳුන. හැමදේම කලකිරුන මම ගේත් අතෑරල දරුවත් එක්ක මහගෙදර ගියා. අවුරුදු 3ක් එහෙ හිටියා ගේ විකුණන්න දැම්ම අද වෙනකන්නුත් ගේ නම් විකුණන්න බැරිවුණා😊 බලන්න ආපු අය කිවුව වහලෙ ගහල හොඳනෑ ටොයිලට් වල තියෙන තැන හඳනෑ භූමි පාලුව වගෙයි නොයෙක් දේවල්. ඕන එකක් හැමදාම අම්මලාගෙ දිහා ඉන්න බෑනෙ කියල දරුවයි මායි ආයෙත් අපේ ගෙදර ආව ඇවිත් මාස 3ක් විතර දැන් ❤ ඇත්තටම කලින් වගේ ප්‍රශ්නයක් නෑ දැන් අපි අලුතින් පදිංචියට ආවදවස්වල වගෙයි හැමදේම හොඳයි. හැබැයි මම ඉස්සර එක වැරැද්දක් කලා රෑ 12, 1,2 ට උනත් කෑම හදනකොට බිත්තර, මස්, මාළු ,කරවල වගේ දේවල් බැදල කාලතියේ. ඒත් මේපාර මම තාම හවස 5න් පස්සෙ ඔයදේවල් කලේ නැහැ. අදටත් බිත්ති ඔරලෝසුවක් එල්ලුවෙ නෑ ඇත්තටම බුදු පහනකුත්නෑ එදා වගේම පන්සිල් රැකගෙන ජීවත් වෙනව හැමදාම රෑට නිදාගන්න කලින් පිරිත් අහගෙන නිදාගන්නෙ . හිතේ කිසිම බයක්නෑ ඇත්තටම හොදට නින්ද යනව. පියවි ඇසට නොපෙනෙන දේවල් තියේ හැබැහින් දෙයක් දකිනතාක් කවුරු කිවුවත් ඒක විස්වාස කරන්නෙ නැහැ මම වගේ අය🙏

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน +3

      Budusaranai

    • @helayaa7480
      @helayaa7480 9 หลายเดือนก่อน +2

      Ape hamuduruwantath theruwn saranai 🙏

    • @poojathilini7026
      @poojathilini7026 8 หลายเดือนก่อน +2

      Laga

    • @asiriprinterscommunication7547
      @asiriprinterscommunication7547 6 หลายเดือนก่อน +1

      Bs

    • @kanchanaperera878
      @kanchanaperera878 6 หลายเดือนก่อน +5

      ඇයි බුදු පහන පත්තු කරන්නේ නැත්තේ

  • @pushpawettasinge2740
    @pushpawettasinge2740 10 หลายเดือนก่อน +3

    හරිම වටින දේශනාවක් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @sarasitv687
    @sarasitv687 2 ปีที่แล้ว +49

    අසන නරඹන විමසන සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි!

    • @johnbro7995
      @johnbro7995 ปีที่แล้ว

      ❤🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      🙏🙏🙏🌺🌺🌺

    • @HrsMunasinghe
      @HrsMunasinghe 7 หลายเดือนก่อน

      ,bana​🎉🎉Q3y

    • @sachinidilshara4385
      @sachinidilshara4385 5 หลายเดือนก่อน

      රූපවාහිනි නාලිකාවෙ අදෘශ්‍යමාන වැඩසටහනට මේ ස්වාමීන් වහන්සේව යොමු කරන්න පුලුවන් ද.ලොකු දෙයක් ඒක. රටටම සෙතක්

  • @Ven.EthkandureSumanasara
    @Ven.EthkandureSumanasara ปีที่แล้ว +6

    හරීම වැදගත් සංවාදයක් , මේ උත්තමයන් වහන්සේ කරන දේශනාවන් බෝම ආසයි අහන් ඉන්න පළමුවම , ඒ වාගේම හරීම කාලෝචිතයි. හොද දැනුමක් ගත්තා .......... බෝම පින්. හරිම වැදගත් සංවාදයක්

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 ปีที่แล้ว +340

    මම මහත්තයගෙ ගෙදරට ආපු අලුත රෑට නිදා ගන්න කොට රෑ 2 ට විතර කවුරු හරි මගෙ ලගට හුලගක් වගෙ එනවා එයා මගේ බෙල්ල මිරිකන්න හදනවා. මම හීනෙන්ම ඉතිබිසෝ බගවා කියල පටන් ගන්නවා.මගේ මහත්තයා අහනවා ඇයි කෑගහන්නෙ කියලා. ඔහොම ගිහින්මම එයාගෙ රූපෙ දවසක්දැක්කා.ඒඑයලගෙ ආච්චි කියලා අදුනගත්තා. මට හාමුදුරුවන් වහන්සේ කෙනෙක් උපදෙස්දුන්නා දානයක් දෙන්න කියලාජෝතීර්වේදියෙක් කීවා එයා එලවන්න පිරිතක් කියන්න ඕනේකියලා සත්තකින්ම මම සර්වරාත්‍රික පිරිතඛාපඩුදිනසාන්ගික දානයක්පිරිනැමුවා එදාවතුරපනිට්ටුවකබය ඉදලා මිනිසුන්ට උවමනාසියලු කලමනා පිනට පූජ කරමින් .ඇදුම් වලින්ලේන්සුවෙ සිට තුවාය ඇද ඇතිරිලිදක්වා. දැනේ දුන් දවසෙ රෑ සුපුරුදු වෙලාවට එයා ආවාටොක්ටොක්සපත්තු හඩින්සියුම් සලුපිලිවල සර සර හදින් මටතේරුනා එයාට සියල්ල ලැබිලා මමඇහුවා අදත් ආවාද කියලා අපේ මහත්තයා අහනවා ඇයි මේ දානෙකුයි පිරි තකුයි කියලා කෑගාන්නෙ කියලා මමකීවා එයා ලැබුනදේවල් පෙන්නන්න ආවා කියලා. සහතිකයිස්වමිනී බුදුරජාණන් වහන්සේ ගැන තිබුන සර්දාවවැඩි වුනා ඒකෙන් උන්නන්සෙ ගෙ දහමෙන් තොර ලොවක්නැ මට ඒ ප්‍රේතියටත්මිනිසුන් තුල නැති කලගුන තිබුනා එයාආයෙ කරදර කලෙනැ.

  • @sudanthadayangani8135
    @sudanthadayangani8135 2 ปีที่แล้ว +6

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට උතුමි වු නිවන් අවබෝධ වෙිවා!

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +2

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 9 หลายเดือนก่อน +9

    පුතාගෙ සාකච්ඡාව වගේම ගෞරවනීය ස්වාමීන්වහන්සේගේ අර්ථාන්විත ධර්මාන්විත සාකච්ඡාව බොහෝමත්ම වටිනවා
    🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน +1

      Budusaranai

    • @KauminiAmoddaya
      @KauminiAmoddaya 7 หลายเดือนก่อน +1

      😊

    • @KauminiAmoddaya
      @KauminiAmoddaya 7 หลายเดือนก่อน

      Budusarani 🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @UpekshaDissanayaka-u1l
    @UpekshaDissanayaka-u1l 11 หลายเดือนก่อน +4

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....ස්වාමීන් වහන්ස කියන හැමදේම ඇත්ත මටත් එහෙම දේවල් ගොඩක් වෙලා තියෙනවා ...හැබැයි මට මොනදේ උනත් මගේ තතාගත සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පිහිට තිබුනා ...මම හැමදාමත් උදේ හවස පිරිත් කියනවා ...මට ඒ පිහිට අනන්ත අප්‍රමානව තියෙනවා ....මෙහෙම නොදන්න දේවල් කියල දෙන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව ලැබේවා ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +9

    ඇත්තටම මම ගොඩක්ම කැමති ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @nandanidikkumbura3759
    @nandanidikkumbura3759 11 หลายเดือนก่อน +3

    බොහෝම පින් අපේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @shyamawickramarathne7882
    @shyamawickramarathne7882 ปีที่แล้ว +26

    මේ ස්වාමීන් වහන්සේ සමඟ මෙම චැනල් එකෙන් පොහෝදා වැඩසටහනක් ගෙන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.

  • @dilanislg62
    @dilanislg62 2 ปีที่แล้ว +15

    ගොඩක්ම හොද සංවාදයක් ,,අපේ පිං වත් ස්වාමින් වහන්සේට ,,තෙරුවන් සරණයි ,,ලෝක වාසි සියලුම දෙනාටත් ,,තෙරුවන් සරණයි ,,,පරිස්සමෙන් හොඳින් ඉන්න හැමෝම ,,,🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @NethImalnfromation
    @NethImalnfromation ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ දේශනාව හිතට ඔසුවක්. ඔබ වහන්සේට නිර්වාන සුවය අවබෝධ වේවා,,!!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @dhamayanthikumari3380
      @dhamayanthikumari3380 6 หลายเดือนก่อน

      අපෙ මට ඔබ වහන්සේ මුන ගැහෙන්න පුලුවන්ද.පින් අපෙ හාමුදුරුවනේ

  • @premajayalath7856
    @premajayalath7856 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @shyamawickramarathne7882
    @shyamawickramarathne7882 ปีที่แล้ว +4

    ඉතා කාලීන සහ ප්‍රායෝගික සාකච්ඡාවක්. මේ පින්වත් ස්වාමීන් වහන්සේ සමඟ තවත් මෙවන් වැඩ සටහන් කරන්න කියලා මම යෝජනා කරනවා. ස්තුතියි.

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 ปีที่แล้ว +5

    ඔබවහන්සේට ගොඩක් පින් ලැබේවා..තව තවත් ශක්තිය දයිර්‍යය ලැබේවා .

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට .ඉතාම වැදගත් කරුනු රැසක් ඔබ වහන්සේ දේශනා කලා.🙏🙏

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට නොදන්න අයට හේතු පහදා දීම ගැන . දීර්ඝ ආයුශ ලැබේවා ඔබ වහන්සේ ට .🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

  • @rajakaruna4825
    @rajakaruna4825 2 ปีที่แล้ว +29

    සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා උපදෙස් ලබාදෙමින් ජනතාව දැනුවත් කලාට අපේ හමුදුරැවන්ට මෙවැනි වැඩසටහන ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 ปีที่แล้ว +48

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මුළු ලංකාවේ හැමතැනම හොර කට්ටඩ් බොරු කරලා අහිංසක මිනිස්සු හුරා කනවා ඔබ වහන්සේ මේ කරන උතුම් සත් ක්‍රියාවෙන් හැම දෙනාටම සෙත වේවා ඔබ වහන්සේ පතනා බෝදියකින් උතුම් අරිහතුන් අතරට පැමිනෙත්වා සාධු සාධු සාධු

    • @dingiriamma717
      @dingiriamma717 2 ปีที่แล้ว +1

      ඹබ වහන්සේ ට. ඛූදූසරනයි

    • @supun119
      @supun119 2 ปีที่แล้ว

      @@dingiriamma717 a few years ggyyg

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      @@supun119 a,,, kiyanne modiya,😁

    • @SandyaWijesinghe-cs9vy
      @SandyaWijesinghe-cs9vy 8 หลายเดือนก่อน

      Siyalla hari hati dana gena comment karamu, mokada comment balala me wage aya soya gena yanawa,

    • @ChanDrika-s3g
      @ChanDrika-s3g 3 หลายเดือนก่อน

      8:03 ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +3

    Shaduuuu Shaduuuu Shaduuuu Theruwansaranai Ape Pinwath Hamuduruwane. Essential advices

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +13

    පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +41

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ඇත්කඳුරේ සුමනසාර ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +1

      Budusaranai

    • @musiclife939
      @musiclife939 2 ปีที่แล้ว +1

      @@sarasitv687 තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා

  • @amanthalakshman7485
    @amanthalakshman7485 2 ปีที่แล้ว +5

    හරිම වටින දේෂනාවක්...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.

  • @sakuarachchi1780
    @sakuarachchi1780 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගේ දේශනාව හරි වටිනව..

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +4

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @modernmediahub6966
    @modernmediahub6966 2 ปีที่แล้ว +3

    Presenter sudusu Adumak Andanam godak watinawa !

  • @hdmaflorida629
    @hdmaflorida629 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @damaynthi642
    @damaynthi642 2 ปีที่แล้ว +4

    හාමුදුරුවන්ව හමුවන්නේ කොහොමද කියලා කියන්න වැඩ සටහන කරන මල්ලි ඔයාට පින්

  • @HansaViduranga-f8i
    @HansaViduranga-f8i 6 หลายเดือนก่อน +5

    ඒ ස්වාමීන් වහන්සේ සජ්ඣායනා කල පිරිත මොකක්ද කියල කීවා නම් ගොඩාක් වටිනවා

    • @sarasitv687
      @sarasitv687 6 หลายเดือนก่อน

      රතන සූත්‍රයේ භාවිතා කරන්න

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @chandrikadias9732
    @chandrikadias9732 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏මටත් මේ විදියම ප්‍රශ්නයක් තියෙනවා මෙයට විසදුමක් දෙන්න පුලුවන්නම් ඔබ වහන්සේට සිය දහස් වාරයක් පින් 🙏කීපතැනකටම ගියා කිසිම ප්‍රයෝජනයක් උනේ නෑ දැන් ඒ කරදරේ ගොඩක් වැඩී

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +4

    දැන් ඉන්න අය ඒ වගේ දේවල් පිළිගන්නේ නෑ අපේ හාමුදුරුවනේ අපි වගේ පැරැන්නෝ තවමත් ඒවා පිළිගන්නවා ඒකම තමයි දැන් ලංකාවේ විනාසේ තෙරුවන් සරණයි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදු සරණයි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදු සරණයි!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Great

  • @firstfirst7132
    @firstfirst7132 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu hamuduruwanae🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරනයි අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindafernando5536
    @kavindafernando5536 2 ปีที่แล้ว +1

    බොහෝ ම වඩිනා කතාවක් පින්වන්ත හාමූදුරුවනෙ තෙරැවන් සරණයි

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q ปีที่แล้ว +6

    පිංවත් ස්වාමින්වහන්සේට මේ ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!
    තෙරුවන් සරණයි!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් වැඩසහාටනක් දැනගන්න ලැබුණා තෙරුවන් සරණයි ඔබවහාන්සෙට👃🙇

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +1

      Budusaranai

    • @damaynthi642
      @damaynthi642 2 ปีที่แล้ว

      අනෙ හාමුදුරුවන්ව හමුවන්නේ කොහොමද

  • @samanthir.b.s646
    @samanthir.b.s646 2 ปีที่แล้ว +39

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදුඔබ වහන්සේගේ ආදරණීය දෙමාපිය දෙපළටත පෙළටත් මේ පින් හේතුවාසනා වේවා සාදු සාදු සාදු

  • @tinytoys31
    @tinytoys31 4 หลายเดือนก่อน +1

    ❤ ඔබ වහන්සේට බොහොම පින් හාමුදුරුවන් වහන්සේ ස්තුතියි මාගේ නමස්කාරය ඔබ වහන්සේටත් අපේ බුදුරජාණන් වහන්සේටත් වේවා
    ❤ මම ඉතාම අද්භූත දේවල් ගැන දැනගන්න
    ❤ ඇත්තටම අපි නැහැ මැරුණට පස්සෙ කොහෙද ඉපදෙන්නේ කියලා බුදු දහමේ කියනවා
    ❤ ඒත් මේ නොපෙනෙන ඉපදෙන කට්ටිය ගැන දැනගන්න පුදුම ආසයි මම
    ❤ සාධූ! සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @pushpagunathunga9009
    @pushpagunathunga9009 2 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @kelanithissa7334
    @kelanithissa7334 2 ปีที่แล้ว +5

    පිංවන්ත ස්වාමීන් වහන්ස ...ඒ පිරිත අපටත් දැනගන්න පුලුවන්ද ...ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ..සාධු සාධු සාධු

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 2 ปีที่แล้ว +11

    මටත් මේවාගේ කරදර තිබුනා ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 ปีที่แล้ว +2

    Sahathika atta apa hamuduruwana...amunussayo waga minissuth innawa..manussa aythmayak labuwate wadak Naha...Pina kiyana saya nathnam teruwan saranai apa hamuduruwana

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 ปีที่แล้ว +85

    ආයුබෝවන් ගෞරවණීය පින්වත් සිල්වත් ගුණවත් පූජනීය වන්දනීය අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයෙන් දීර්ඝ ආයුෂ ලැබේවා පතමි චැනල් එක කරගෙන යන සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @gennyl493
    @gennyl493 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේටත් වැඩසටහන මෙහෙය වන ඔබතුමාටත් ගොඩක් පිං!

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +49

    🙏🙏🙏නමෝ බුද්ධාය. 🙏🙏🙏මාගේ ධර්ම ද්වීපයේ සිටින සියලු දෙනාගේම අදුරු බලවේග දුරු වී සියලු දෙනාටම සියලු යහපත උදා වේවා.🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සියලු සත්වයෝ නීරෝගී වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🙏🙏සියලු සත්වයෝ සංසාර දුකින් අත මිදෙත්වා. 🙏🙏🙏නමෝ බුද්ධාය.

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +2

      Budusaranai

    • @sriyanipathmalatha6210
      @sriyanipathmalatha6210 ปีที่แล้ว

      ස්වාමීන්ද්‍රයන් වහන්ස,මම දැනට ඉතාලියේ සේවය කරන්නෙ.මගෙ සහෝදරියගෙ ගෙදර ප්‍රශ්න කීපයක් තියෙනව මට විසදා ගන්න.බුදුඅනුව.ඔබ වහන්සේ ව සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් ලබා දෙන්නේනම් බෝහෝ පිං.මම නිතරම ඔබ වහන්සේ මුල්කරගෙන කරන මේ වැඩ සටහන් බලනවා.ඉක්මන් පිළිතුරක් ලබා දෙන්නේනම් බොහොමත්ම පිං.

    • @sriyanipathmalatha6210
      @sriyanipathmalatha6210 ปีที่แล้ว

      බුදුදහම අනුව සියල්ල්කම විසදා ගැනීම පිහිටක් ලබා ගැනීමයි මගේ අරමුණ.තෙරුවන් සරණයි.

  • @SudhammaGalkissa
    @SudhammaGalkissa ปีที่แล้ว +13

    සාදු .........සාදු .........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    සාදු ...........සාදු .........සාදු !!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +2

      බුදු සරණයි!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදු සරණයි

  • @UdeniUdukala-bg2zq
    @UdeniUdukala-bg2zq ปีที่แล้ว +4

    ස්වාමින්වහන්සේට, මෙවැනි වටිනා video ඉදිරිපත් කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා බොහොම පින්

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණ යි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බොහොම පින් තෙරුවන් සරණයි!

  • @LakshikatdWeliwaththa
    @LakshikatdWeliwaththa ปีที่แล้ว +2

    තෙරුවන් සරණ යි ..ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න පන්සල කොහෙද ? දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද

  • @samanthir.b.s646
    @samanthir.b.s646 2 ปีที่แล้ว +10

    🙏🙏🙏සාදු සාදු සාදු
    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේටමගේ නමස්කාරය වේවා
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 2 ปีที่แล้ว +1

    පින් වන්ත ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා තෙරුවන් සරනයි

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @smithck2019
    @smithck2019 9 หลายเดือนก่อน +3

    Mata ape හාමුදුරුවෝ sambnda karagnna magak kiynnko godak pin...marama amaruwaka watila inne me prasa hinda

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      0719215215 budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 2 ปีที่แล้ว +2

    පීන්වත් ස්වාමීන් වහන්සේට නීදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..තව පැයක විතර කතාව ක් ගේන්න පුළුවන්ද..බොහොම වටින වීඩියෝව. බොහොම ස්තුතියී..

  • @MrSBF
    @MrSBF ปีที่แล้ว +3

    Adhrushymn dewl wlt minissunge wrdhn syla wlt haani krnn puluwanda?

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      සමහර වෙලාවට..

    • @MrSBF
      @MrSBF ปีที่แล้ว

      @@sarasitv687 තෙරුවන් සරණයි

  • @SachiniDilanka-m1y
    @SachiniDilanka-m1y 4 หลายเดือนก่อน +2

    අපේ ස්වාමීන් වහන්සේට තව තවත් නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +23

    බෙහෙවින්ම පින් ස්වාමීන් වහන්සේට හැමෝටම මේ දේශනාව අවබෝධ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @kwhemalatha3253
    @kwhemalatha3253 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා බණ ටිකක්🙏🙏🙏 සාදු සාදු සාදු

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි. පුතේ ඔයාටත්.

  • @ivanfernando6635
    @ivanfernando6635 14 วันที่ผ่านมา +2

    Saadu Himiyane obe kathawata sawan dunna Thun kaalakma aeth Sawasa 6 ta pasu Wisthare ne nowe. Kaalaya Watinawa. Atuwa tika aethi.

    • @sarasitv687
      @sarasitv687 13 วันที่ผ่านมา

      Budusaranai

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya7374 2 ปีที่แล้ว +27

    මල්ලි ඔයාට ගොඩාක් පින්. මට අපෙ හාමුදුරුවෝ සම්බන්ද කරගන්න ක්‍රමයක් කියන්න.... මගෙ මල්ලි නැති උනා. එයාගෙ බබා ගෙදර ඉන්නවට වඩා ඉන්නෙ රොහලෙ.... අනෙ පින් මල්ලි..

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏

    • @shenalpasanjith2206
      @shenalpasanjith2206 2 ปีที่แล้ว +2

      @@Welawa juuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuù

    • @indhumadhurika1784
      @indhumadhurika1784 2 ปีที่แล้ว +4

      තෙරුවන් සරනයි ඔයාට.මාත් මේ හැම දේම විශ්වාස කරනවා.ඔය වගේ දේවල් මටත් උන නිසා.මම ඒවා විසදා ගත්තා.ඔයාට විස්තර කියන්නම්.කවදාවත් දේවාල වලනම් යන්න එපා.මට කතා කරන්න.මම ඔය ප්‍රශ්නෙ විසදා ගන්න කියන්නම්.

    • @ayeshawasana1329
      @ayeshawasana1329 2 ปีที่แล้ว +3

      @@indhumadhurika1784 ane matath kiyannako pin sidda wenawa oyata

    • @indhumadhurika1784
      @indhumadhurika1784 2 ปีที่แล้ว +2

      Oyage n eka danna.mama katha karannam

  • @sudarshisalgama3967
    @sudarshisalgama3967 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි .🙏🙏මේ වැඩ සටහන කරනවට ඔයා ට ගොඩක් පින්...

    • @Welawa
      @Welawa  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 6 หลายเดือนก่อน

      Budusaranai

  • @LankagamageNayananandani
    @LankagamageNayananandani 5 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට නිරෝගීව දිගුකල් බුදුසසුනට හා අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න හැකිවේවා බොහෝකල් බුදුසරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 27 วันที่ผ่านมา

    ඔබ වහන්සේට අනේකවාරයක් පින් සිදුවේවා 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 27 วันที่ผ่านมา

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 18 วันที่ผ่านมา

      යහපතක්ම වේවා

  • @sasikaab3021
    @sasikaab3021 ปีที่แล้ว +3

    වටින බණක් 🙏🙏

  • @wasanthirani9693
    @wasanthirani9693 ปีที่แล้ว +2

    Ane harima watinawa. Me garu himiyan samaga aluth weda satahanak karana lesa yojana karami. thanks.

  • @randikadilrukshi68
    @randikadilrukshi68 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +8

    පින්වත්! 🙏🙏ස්වාමින්වහන්සේ!!!ඇත්තහෙලීකලාටතෙරැවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +5

    පින්වත් ස්චාමින් වහන්සේට දිර්ධඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @jayanthakumara5372
    @jayanthakumara5372 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙවා

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 2 ปีที่แล้ว +5

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Lilawati-g4l
    @Lilawati-g4l 10 หลายเดือนก่อน +1

    සදු ......සදු.....සදු 🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @rupikaperera2245
    @rupikaperera2245 2 ปีที่แล้ว +7

    සවස 6 න් පසුව කරන්න නරක දේවල් මොනවද කියලා දැන ගන්න කැමතියි... තෙරුවන් සරණයි

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว +6

    නමෝ බුද්දාය, සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා, සියලු දෙනාටම යහපතක් වේවා, 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 2 ปีที่แล้ว +19

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නීරෝගී සුවයලැබේවා .සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +4

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

    • @niroshadilani9820
      @niroshadilani9820 10 หลายเดือนก่อน

      මතුබුදුබව ලැබේවා ඔබ වහන්සේ ට

    • @dnimalawathi
      @dnimalawathi 4 หลายเดือนก่อน

      W​@@sarasitv687

  • @IndunilLakruwan
    @IndunilLakruwan 9 หลายเดือนก่อน +2

    Budu saranai 🙏🙏

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

  • @damayanthigannawa1367
    @damayanthigannawa1367 2 ปีที่แล้ว +42

    ඔය කියන දේශනාවල් සම්පූර්ණ ඇත්ත පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි....

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

    • @jfjgcgfd8635
      @jfjgcgfd8635 2 ปีที่แล้ว

      L

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      දේශනා වල් බිහිවී ඇත

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou ปีที่แล้ว

      පින්වත් ස්වාමීන් වහන්සේට කඩුවෙල දිසා අධිකරනේ ගෑනු නඩුවක් තියෙනව😂

  • @NimalJayasiri-sw2fc
    @NimalJayasiri-sw2fc 3 หลายเดือนก่อน +1

    පිං වත් ස්වාමීන් වහන්ස හරිම අර්ථවත් වැඩසටහනක්.ඒත්මෙ දෙවල් අපෙ ගෙදර සැමියාට හා දරුවන් ට පහදා දෙන්න බෑනෙ.රන්ඩු කරනවා මට මෙජිවිතයත් එපා වෙලා තියෙන්නේ.මෙයාලාට හරි දෙ පෙන්නන්න බෑ....ඒවා කරලා වැරදුනාද කියනවා මෙකිගෙ මූසලකම කියලා..හරි දුකයි.හාමුදුරුවනෙ මම කොහොමද මෙවා විසද ගන්නෙ හැකිනම් පහදා දෙන්න.

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      0719215215

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @induniljayasinghe9721
    @induniljayasinghe9721 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි සවමීන් වහන්ස 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @SudhammaGalkissa
    @SudhammaGalkissa ปีที่แล้ว +5

    හොදින් පැහැදිලි උනා.දීර්ඝා යුෂලබත්වා.සත් පුරුෂයන් වහන්ස.නිදුක් වේවා .පින්වතුන් වහන්ස.නීරෝගි වේවා ආර්‍ය්යන් වහන්ස🙏🙏🙏🌷🌷🌷

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @anomaanuma3926
    @anomaanuma3926 2 ปีที่แล้ว +10

    Sadu..sadu...saaadu..
    Bohoma pin oba වහන්සේට .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

  • @LalithaNilmini-x5b
    @LalithaNilmini-x5b 29 วันที่ผ่านมา

    ඔබවහන්සේට කියල හදහනක් බලාගන්නෙ කොහොමද? තෙරුවන්සරණයි

    • @sarasitv687
      @sarasitv687 27 วันที่ผ่านมา

      0719215215

  • @sugandidissanayaka8158
    @sugandidissanayaka8158 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වමින් වහන්සේ ඔබට දීර්ඝආයුස ලැබේවා

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 2 ปีที่แล้ว +7

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබ දෙවිකෙනෙක් මාගේ නමස්කාරයවේවා 🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +1

      Budusaranai

    • @kamaljayeni783
      @kamaljayeni783 ปีที่แล้ว

      @@sarasitv687 අපේ හාමුදුරුවනේ මම ත් වසර ගනනාවක් ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නෙ.. මට මගෙ දරුවො දෙන්න ආරක්ෂා කරගන්න... මගෙ ප්‍රශ්න ගැන ඔබ තුමා එක්ක කතා කරගෙන විසදුමක් ලබා ගන්න ඔබ හමුවිය හැකිද

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +1

    හාමුදුරුවනේ යම්කිසි කෙනෙකු ධර්ම දේශනා ශ්‍රවනය කරන අතර,භාවනා කරන අතර ඔවුන්ට නපුරු ගති පවතිනවානම්, ඕපාදූප, හිත් රිදවීම්,වැනි කරුණු පවතින්නේ මොන වගේ කර්මයක් නිසාද.කොතෙකුත් භාවනා කලද එයින් මිදීමට බැරි ඇයිද.දැනගත හැකිද.ඔවුන් නිසා අවට පිරිස් මානසික පීඩාවෙනි.ඔබ වහන්සේගෙන් පිහිටක් ලබා ගන්නේ කෙලෙසද.ස්වාමීන් වහන්සේ ට බොහොම පිං.තෙරුවන් සරණයි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Better to take a call. Budusaranai.

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว

      පිං වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ හට කතා කරන්න පුළුවන් කෙසේද.දුරකතන අංකය ලබා ගන්නේ කෙසේද.පිංසිදුවේ තෙරුවන් සරණයි

  • @malidulakshan7959
    @malidulakshan7959 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු

  • @kavyaa55
    @kavyaa55 ปีที่แล้ว +1

    අපෙ හමුදුරුවො සම්බන්ධ දුරකතන අන්කය ලබා දෙන්න බොහොම පින්

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 ปีที่แล้ว +6

    එහෙමයි ස්වාමීන් වහන්ස ඔබවහන්සෙගෙ ධර්ම දේශනව මම සවන් දුන්නා සෑම වචනයක්ම සත්ත්‍ය කතාවක් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +1

    very correct.
    As Muslim sufism
    Naqshabandi sufi order
    says similar.

  • @ruvanishanika6221
    @ruvanishanika6221 2 ปีที่แล้ว +3

    mata hamuduruwo sambanda karala danna puluwanda. godak pinmatath ewage

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි පින්වත් අපේ ස්වාමින්වහන්සේට
    මේ නාලිකාවෙන් දර්මය අපට අසන්නට සැලසූ ඔබතුමාට ද ගොඩක්ම පින් නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว

      ගුවන්.විදුලියෙන්..ඔබ..වහන්සේ
      දේශනාකළ..බණ..අැසු..කාලය
      සිහි..වුනා..අනේ..දැන්..අැහෙනව
      .අඩුයි

  • @donpriyanthi5736
    @donpriyanthi5736 ปีที่แล้ว +7

    අනෙ අපෙ හාමුදුරූවනෙ මටත් අපෙ කිරිඅමිමා ඉන්නවා හැමතැනම ගියා අයින් කරන්න බැරිවුනාඒයාලා අරන් වැඩගන්නවා මම දුක්විදිනවා මට මෙකෙන් ගැලවෙන්න දෙයක් කියන්න බුදුබව අත්වෙනවා මට පිහිට වෙන්න අපෙ හාමුදුරූවනෙ ඔබවහන්සෙට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි ලොකපාලක දෙවියන්ගෙම පිහිට ලැබෙනවා 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @kanchanaherath4602
      @kanchanaherath4602 9 หลายเดือนก่อน

      Bibile kotagama bawana අසපුව ta yanna 😊

  • @sandeepamadushan2643
    @sandeepamadushan2643 ปีที่แล้ว +2

    දිල්ශාන් අයියා ලස්සනට වැඩ සටහන
    මෙහෙයවනවා 😃