කොටින්ගේ කලාපයට ගිහින් කොටි ආයුධ වලින් කොටින්ටම ගැසු SF දියකාවා. ප්‍රභාකරන් ගමේදිම කොටු කරන්න තිබ්බා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 170

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021  2 ปีที่แล้ว +36

    071 226 7746
    යුද්ධ හමුවේ විශේෂ බලකායේ ශිරන්ත ඉංද්‍රජිත් මහතා නොහොත් දියකාවා නමින් හදුන්වන එතුමාගේ දුරකථන අංකය.
    හැමොටම ස්තුතිය. ❤️🙏

  • @ranjithprasanna1501
    @ranjithprasanna1501 2 ปีที่แล้ว +40

    අපිටත් නිහතමානී ආඩම්බරක් මේ අපේ ගමේ සුපිරි වීරයෙක් අපටත් ආඩම්බරයි ගමේ කම වෙනුවෙන් ඔහු නොකීවට සාමදාන විනිසුරු වරයෙක් මරණාදාර සමිතියේ සභාපති තනතුර තවත් බොහෝ තවතුරැ හොබවන ඉතා වටිනා විරැවෙක් හැමෝගේම දුකට සතුටට උදව් පදව් කරමින් ගමේ හැමෝටම ලොකු හයියක් දෙන සුපිරිම සුපිරි වීරයෙක් නිරහංකාර බවේ සහතිකය ඔහුට දෙන්න පුළුවන් ඔහු කවදාවත් ඔහු කරපුව ලොකුවට කිව්වෙ නැ මමත් දැන් තමා හරියටම කවුද කියල දැනගත්තෙ

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 ปีที่แล้ว +27

    වැඩ්ඩො කියන්නෙ උස මහත ජිම් බෝයිල නෙමෙයි කියල පෙන්වන සුපිරි වීරයෙක්👍

  • @ravindukarandeniya2929
    @ravindukarandeniya2929 2 ปีที่แล้ว +39

    නිහතමානීකම ඉහටත් උඩින්,මේ වගේ රණවිරුවන් නිසා තමා අපි නිදහසේ ඉන්නේ,කොහෙදි දැක්කත් රණවිරුවෙක් හිස නමා සිනා වී ගරු කරමු,,

  • @riverwow3086
    @riverwow3086 2 ปีที่แล้ว +26

    රට බෙිරා ගැනිමට අමිල මෙහෙයක් කල විරෝදාර රණවිරු ශිරාන්ත අයියාට සුබ පැතුම් 🙏🔥❤🙏🔥❤❤

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 2 ปีที่แล้ว +18

    🌺🌺🌺බොහෝ විට රණවිරුවන් වෙනුවෙන්ම ඔබගේ U tube නාලිකාව වෙන් කිරීම රණවිරුවන් වෙනුවෙන් කෙරෙන මහගු කටයූත්තකි.🌺🌺🌺
    මම ඒකනායක.

  • @sandunihansika9682
    @sandunihansika9682 2 ปีที่แล้ว +8

    ඔබ වැනි උත්තම වීර යුගපුරුෂයෙකුගේ ඥාති දියණියක වීමට ලැබීම මා ලද භාගයක් කොට සළකමි. නිදුක් නීරෝගි සුව ලැබේවා. ඔබ මා උපන් මේ පින්බිමට තව තවත් සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. චිරන් ජයතු ශිරන්ත මාමේ...!

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 2 ปีที่แล้ว +9

    හරිම නිහතමානී අති දක්ෂ වීරවරයෙක් , නිරෝගී ජීවිතයක් ලැබේවා!!!

  • @pabayaproduction5634
    @pabayaproduction5634 2 ปีที่แล้ว +13

    සුපිරි චරිතයක් නියම වැඩ්ඩේක් ගොඩාක් සතුටුයි

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +24

    මගේ ලොකේ වීරයෝ ❤️🙏

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +3

    ඔබ අැතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    රනවිරැවනි ඔබලාට පින්සිද්ද වෙන්න අද රටක් තියනවා බුදුසරණයි දෙන්නාටම සදා නය ගැතියි රනවිරැවනි 🙏🙏🙏🙋‍♀️🌸🇶🇦❤❤

  • @lakshithaherath5620
    @lakshithaherath5620 2 ปีที่แล้ว +6

    ❤️❤️ අපි රණවිරුවන්ට ණයගැතියි, ❤️❤️ අපි හුස්ම ගන්නෙ රණවිරුවන්ගෙ දහඩිය, කදුලු, ලෙ, ඇට, මස්, නහර සහ හුස්ම ජාතියට පුජා කරපු නිසා බව අමතක කරන්න එපා ❤️

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +9

    මුලතිව් මහසටනේ ශෝටයි ටිෂට් එකයි ඇදන් ගහගන්න පැත්තට යනවා කියන්නේ SF යක්කුම තමයි. SF කියන්නේ රටේ පිනට බිහිවුණු බලකායක් ජීවමාන දෙවිවරු 🙏♥️🙏♥️🙏♥️... 🇱🇰

  • @amarasekaranisala8873
    @amarasekaranisala8873 2 ปีที่แล้ว +12

    සුපිරියි අද නම් වැඩසටහන...නියම රන විරුවෙක්...🧡

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +4

    සුපිරියක් 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏💖💖💖💖💖💖💖💙💙💙💙💙🧡🧡🧡🧡🧡💛💛💛💛💛💜️💜️💜️💜️💜️💜️💚💚💚💚💚💚💝💝💝💝💝💝💝💜️💜️💜️💜️💜️💜️💜️💜️💟💟💟💟💟💟

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @dayarathnadikwella8478
    @dayarathnadikwella8478 2 ปีที่แล้ว +4

    අදත් කැලණි ගග ලගනෙ ඉන්නෙ වතුරනම් මොනවද.සිරන්ත අයිය නිහඩ වීරයෙක්.

  • @thusharamax5748
    @thusharamax5748 2 ปีที่แล้ว +6

    අපි එහෙම තමයි මේ යුද්දෙ අවසන් කරේ ආඩම්බරයක් ඒක සහෝදරයා

  • @kpopstudioar3551
    @kpopstudioar3551 2 ปีที่แล้ว +17

    රට බේරලා දීපු, වෙඩි කාපු, බෝම්බ කාපු එවුන් 8 පාස් ආමි කාරයා උනා... කසිප්පු පෙරපු, පික්පොකට් ගහපු, කුඩු විකුනපු, මිනී මරපු, එවුන් පාර්ලිමේන්තු ගියා... ඉස්කොලේ ගියපු, බොරු උද්ගොසන කරපු, නූගත් එවුන්ව පහත් කරපු කැම්පස් කාරයා පාලකයින්ට කඩේ ගියා... මොකුත්ම නොකරපු, කාටවත්ම කරදයක් නැති එවුන් අවසානයේදී හිරේ ගියා... මං දන්නවා ඇත්ත ටිකක් තිත්තයි නේද? එත් කරන්ඩ දෙයක් නෑ ඕක තමයි ඇත්ත...😁😁😂😂😂👍👍👍

    • @ruwanbandara6392
      @ruwanbandara6392 2 ปีที่แล้ว +1

      ජෞතිෂය පිළිබඳව හදාරන අයගේ දැනුමට ග්‍රහයන්ගේ දශවිධ අවස්ථාවන් ගැන කෙටි හැඳින්වීමක් සටහන් කරන්න හිතුවා.
      1. දීප්ත අවස්ථාව - ස්වකීය උච්ච රාශියේ හෝ මූල ත්‍රිකෝණයේ සිටින දීප්ත අවස්ථාවට පැමිණේ. ඔහුගේ දශා කාලයේ දී ධනය හා කීර්තිය වඩන්නේය.
      2. ස්වස්ථ අවස්ථාව - ස්වකීය අධිපති රාශියේ සිටින ග්‍රහයා ස්වස්ථ නොහොත් ස්වක්ෂේත්‍ර වන්නේය. ඒ දශා කාලයේදී ධර්මිෂ්ඨ නිරෝගී සැප ලබා දෙන්නේය.
      3. මුදිත අවස්ථාව - මිත්‍ර ක්ෂේත්‍රයට පැමිණි ග්‍රහයා මුදිත අවස්ථාවට පැමිණේ. එම දශා කාලයේ රාජ්‍ය ගෞරව, සැප සම්පත් උදා කරයි.
      4. ශාන්ත අවස්ථාව - ශූභ රාශී ගත ග්‍රහයා ශාන්ත අවස්ථාවට පැමිණේ. එම දශා කාලයේ දී නීරෝගී සැපය, වාසනා ගුණය හිමි වේ.
      5. ශක්ති අවස්ථාව - රශ්මියෙන් යුතුව වක්‍රයට පැමිණි ග්‍රහයා ශක්ති අවස්ථාවට පැමිණේ. ඒ දශා කාලයේ ශාස්ත්‍රය ඉගෙනුම, හික්මීම අනුනට සේවය කරන ධනය රැස්වෙන ශක්තියෙන් යුක්ත වේ.
      6. පීඩිත අවස්ථාව - පරාජයට පත් ග්‍රහයා පීඩිත අවස්ථාවට පැමිණේ. ඔහුගේ දශා කාලයේ දී රාජ්‍ය බිය, සොර සතුරු බිය සහ බාල සහෝදර මරණය සිදුවන බව කියැවේ.
      7. දීන අවස්ථාව - ශ්‍රැත ( සතුරු ) රාශියේ සිටින ග්‍රහයා දීන අවස්ථාවට පැමිණේ. ඵම දශා කාලයේ දුක පැමිණේ.
      8. බල අවස්ථාව - පාප රාශියේ හෝ පාපයන් සමඟ සිටින ග්‍රහයා බල අවස්ථාවට පැමිණේ. ඒ දශාව තුල චිත්ත සංතාපය නිරතුරුවම පැමිණෙන බව පැවසේ.
      9. භීත අවස්ථාව - නීච රාශියේ සිටින ග්‍රහයා භීත අවස්ථාවට පැමිණේ. ඒ දශා කාලයේදී සතුරන් විසින් විනාශයට පත් කරනු ලබන්නේය.
      10. විකල අවස්ථාව - අස්ත ගතව සිටි ග්‍රහයා විකල අවස්ථාවට පැමිණේ. රෝග දුකට පත් වන දශා කාලයක් හිමි වේ.
      චරිත් රත්නසූරිය
      සත්ගුරු දෛවඥ
      24.03.2022
      ( ඊලඟට ශයන, උපවේශන, නේත්‍රපාණී .. යන අවස්ථා 12 ගැන සාකච්ඡා කරමු )

  • @ajithwanasundara586
    @ajithwanasundara586 ปีที่แล้ว

    👍🏼ආදරෙයි හැමදාම ඔයාලට ජයවේවා රණවිරුවන්ට ♥️

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +19

    අපේ කාලේ රියල් යක්කු ❤❤❤

  • @prabathsanka7022
    @prabathsanka7022 2 ปีที่แล้ว +14

    අඩි 80පනින්නෙ අපෙ ගමේ..ඇග හිරිවැටෙනව දැක්කම

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว +4

    අපෙ අයියගෙ පාස් අවුට් එක දවසෙ sf එකෙන් ඇවිල්ල හිටිය කෑම්ප් එකට, මං ටිකක් කතා කර කර හිටිය එයාල එක්ක යුද්දෙ ගැන කතා කරද්දි එයාල කිව්වේ "හැටක් ආවත් අටයි මල්ලි කියල" පට්ට මොරාල් රියල් යක්කු තමා sf 👿❤

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි ඔබ ගැන ජයවේවා ඔබ‍ට 👍🙏🙏❤💜💗

  • @manelperera9281
    @manelperera9281 2 ปีที่แล้ว +2

    ඔබ වැනි රණවිරුවන් නිසා තමයි අපි අද නිදහසේ ජීවත් වන්නේ.. ඔබට අපගේ උත්තමාචාරය පුද.කරමු. නමුත් අද.. අපගේ සමහර සිංහල යන්ට අමතක වෙලා. ඔබ වැනි රණවිරුවන් ව. නලින්.මහතාණෙනි. ඔබගේ
    TH-cam.තුලින් අතීතයේ යුධ සමය මතක් කර දීම ගැන.ඔබටත් බොහෝ ම ස්තූතියි

  • @rupikakumari3577
    @rupikakumari3577 2 ปีที่แล้ว +4

    අපේ ගමේ අය්යා කෙන්ක්..කිසි රැගිල්ලක් නෑ. මෙච්චර වැඩ්ඩෙක් කියලා දන්නේ මේ වැඩ සටහනෙන්..කවදාවත් අගවලාවත් නෑ !!

  • @chamaratharanga7627
    @chamaratharanga7627 2 ปีที่แล้ว +6

    SF වැඩිඩෙක් යකෙක් ❤️❤️❤️

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +1

    🙏 ස්තුතිය නලින් ඔබේ උත්සහයට

  • @harshajay6671
    @harshajay6671 2 ปีที่แล้ว +9

    නිනහවෙන යකෙක්.☠️ SL SF💀

  • @sakunajayathilaka901
    @sakunajayathilaka901 2 ปีที่แล้ว +3

    Respect ශිරන්ත මාමේ❤️❤️

  • @thiwankaprabudda1989
    @thiwankaprabudda1989 2 ปีที่แล้ว +5

    Danakam balan hitiya...❤️❤️

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +5

    ඇත්තටම යක්කු......

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว

    Bs oyalata api Ada me tathwayata inne oba Sama nesa 🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +3

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයූර්ක්ඛන්තු ආවඩා .♥️♥️♥️♥️නූතන වීරයන්ගේ වීර ක්‍රියා .♥️♥️♥️♥️🤣

  • @mahimadewmina4625
    @mahimadewmina4625 2 ปีที่แล้ว +1

    Gammk thami 💓🔥

  • @kamalkumara4543
    @kamalkumara4543 2 ปีที่แล้ว +1

    Good job.....

  • @Achalaumayangani6268
    @Achalaumayangani6268 2 ปีที่แล้ว +1

    Budu saranai ❤️....niduk nirogi wewa.

  • @thusithgunasekara1147
    @thusithgunasekara1147 2 ปีที่แล้ว +2

    Fattama hero keanak jayawaawa oba tumath

  • @Yes-rk2co
    @Yes-rk2co 2 ปีที่แล้ว +2

    Budusaranai…

  • @chintakeyapa5796
    @chintakeyapa5796 2 ปีที่แล้ว +2

    Great 👍

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว +2

    Menna niyama wadakarayo aiyeeee...niyamaiiiiii

  • @isurukumara2258
    @isurukumara2258 2 ปีที่แล้ว +2

    Elama thama 🥰

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha 2 ปีที่แล้ว +5

    SF❤💪

  • @udayakumarasenavirathna770
    @udayakumarasenavirathna770 2 ปีที่แล้ว +1

    Good job sir

  • @anupamaakalanka8691
    @anupamaakalanka8691 2 ปีที่แล้ว +1

    මාරම ගැම්මක් ❤️🙏

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn 6 หลายเดือนก่อน

    පරිනත පරන රනවිරුවෙක් ❤

  • @sajithliyanage1173
    @sajithliyanage1173 2 ปีที่แล้ว +3

    Ape game ❤❤❤❤❤💪💪

  • @ahinsasewwandi3949
    @ahinsasewwandi3949 2 ปีที่แล้ว +4

    Come on diyakawa sir

  • @shanilcaldera564
    @shanilcaldera564 2 ปีที่แล้ว +1

    We respected to you dr army officer uncle

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 ปีที่แล้ว +1

    Theruwansaranai obadepalata....

  • @piumalisilva4704
    @piumalisilva4704 2 ปีที่แล้ว +2

    Nalin me mage guruhumek wadina thank .

    • @piumalisilva4704
      @piumalisilva4704 2 ปีที่แล้ว

      Wadinnam mahak wenawa a හැමදේම

  • @user-bf6qd5lo8o
    @user-bf6qd5lo8o 6 หลายเดือนก่อน +1

    කවුරුන් කෙසේ කීවද මහින්ද ජනාධිපතිතුමා නොසිටින්නට මෙවන් විජයග්‍රාහී අතීත කතා අපට ඇසීමට නොලැබෙනු ඇත

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 2 ปีที่แล้ว

    Ape weerayo jaya wewa

  • @wijerathnemunkg627
    @wijerathnemunkg627 2 ปีที่แล้ว +2

    දාපු ගමන් බලනවා

  • @ranurilayanga9735
    @ranurilayanga9735 2 ปีที่แล้ว +4

    සුදු තාත්තා🙈හී....🌝❤️

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว +1

      ඔබේ නෑයෙක් ද මෙතුමා...

    • @ranurilayanga9735
      @ranurilayanga9735 2 ปีที่แล้ว +1

      @@slguitarists3570 ඔවු....🙂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@ranurilayanga9735 Diyakawa supiri dial ekk ne

  • @gabacool3719
    @gabacool3719 ปีที่แล้ว

    අපේ වීරයා 🇱🇰 ❤

  • @ravindumadushan5410
    @ravindumadushan5410 2 ปีที่แล้ว

    Budusaranai ❤️

  • @madhushajayasinghe6732
    @madhushajayasinghe6732 2 ปีที่แล้ว +1

    Respect you sir

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 ปีที่แล้ว

    ඹබට බුදු සරණයි සොයුර

  • @n.l.pleelarathna2377
    @n.l.pleelarathna2377 2 ปีที่แล้ว +1

    Menna aththa kathawa.
    Menna rata beragaththa Rana wiruwo.
    Ounta jaathiye pranamaya.
    Eda Prabakaran winasawenne prabage upan gamedimai.
    Eda ehemaunanam rata beragaththa viruwa wenne
    Densil Kobbakaduwa
    JR , Lalith
    Indiyawa parippu nodanna eda uddaya iwarai.
    Namuth Indiyawata abiyoga karanna tharam JR modaune naha.
    Kesewethath Praba marenna thibune Indiyan hamudawen.
    Aniwaryenma Rajiu Gandi maruna dawase.
    Premadasai JVP karayoi a awasthawa nathi Kala.
    Dahas gananak
    Sinhala army kollo petti wala gedara awa.

  • @jayamini9569
    @jayamini9569 2 ปีที่แล้ว +4

    ❤❤❤💯💯

  • @radishansampath9110
    @radishansampath9110 2 ปีที่แล้ว +2

    Sf යක්කු 😍

  • @seveneight5423
    @seveneight5423 2 ปีที่แล้ว +1

    good

  • @lionhouse2940
    @lionhouse2940 2 ปีที่แล้ว

    Many salutes

  • @dilrukchanna8797
    @dilrukchanna8797 9 หลายเดือนก่อน

    💖💖

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 2 ปีที่แล้ว +2

    👍👍

  • @sanjeevakumararanaweeraara7503
    @sanjeevakumararanaweeraara7503 2 ปีที่แล้ว +1

    Supuri sinhalayek. Kakula della alla vadinava iya hadavathin. Hamudawe colla thamai viraio

  • @shiranthamadawa7122
    @shiranthamadawa7122 2 ปีที่แล้ว +2

    නලින් නියමයි

  • @gayaanpeiris6654
    @gayaanpeiris6654 2 ปีที่แล้ว +1

    එල ම

  • @niroshanfernando8897
    @niroshanfernando8897 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pm2eo3vp7f
    @user-pm2eo3vp7f 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shanakaniroshan3645
    @shanakaniroshan3645 2 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️

  • @chandrikdesilva3688
    @chandrikdesilva3688 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏🇱🇰

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 2 ปีที่แล้ว

    අපි හැමොම ආදරේයි

  • @nishanthakumara6396
    @nishanthakumara6396 2 ปีที่แล้ว

    deergayusa labewa wiruwneni

  • @VihangaMax5-to4ui
    @VihangaMax5-to4ui 11 หลายเดือนก่อน

    🤩

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 ปีที่แล้ว +1

    ගැමිිමක් තමා...ඉතිං...

  • @wonderful-5077
    @wonderful-5077 2 ปีที่แล้ว +1

    ❤🙏🙏❤

  • @umeshsachintha8793
    @umeshsachintha8793 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @funnycats4189
    @funnycats4189 2 ปีที่แล้ว +2

    Real weddek

  • @chamaralansakara358
    @chamaralansakara358 2 ปีที่แล้ว +1

    💗💓💓👍👍👍👍

  • @janakaliyanage3297
    @janakaliyanage3297 2 ปีที่แล้ว +1

    🙏🙏👍🤝

  • @malindunisal9139
    @malindunisal9139 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @asankaauth7713
    @asankaauth7713 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪

  • @janithlahiru2567
    @janithlahiru2567 2 ปีที่แล้ว +1

    💚💚💚

  • @anushkamadushan_
    @anushkamadushan_ 2 ปีที่แล้ว +1

    ❤️🙏🏻

  • @janakiperera3326
    @janakiperera3326 2 ปีที่แล้ว +1

    🙏🙏❤❤

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 2 ปีที่แล้ว +1

    👏👍👍👍

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 2 ปีที่แล้ว +1

    ♥️♥️

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 2 ปีที่แล้ว +1

    🙏

  • @dineshbuddika5567
    @dineshbuddika5567 2 ปีที่แล้ว +1

    ❤❤❤❤🎖️️

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 2 ปีที่แล้ว +2

    වනැස වැඩසටහන බලන්න ...තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන්

  • @isharakumara2393
    @isharakumara2393 ปีที่แล้ว

    ape adare ranawiruwata.aeth oyage wada satahanata api asa naa ayiye

  • @kavishkagimhan2004
    @kavishkagimhan2004 2 ปีที่แล้ว +1

    ❤️

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +5

    007 කවද කියල හොයාගෙන නැද්ද ?

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 2 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @nalinprasanna6142
    @nalinprasanna6142 2 ปีที่แล้ว +1

    Devipihitai

  • @MrPhantomFury
    @MrPhantomFury 2 ปีที่แล้ว

    Oh he needs a fan so bad ! Just look @ teh freaking sweat runnin' down his neck !