කොටින්ගේ ආයුධ ප්‍රවාහන නෞකා හඹාගොස් පහර දී විනාශ කළ පළමු අවස්ථාව | බුද්ධි තොරතුර යුධ හමුදාවෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 256

  • @asankaauth7713
    @asankaauth7713 11 หลายเดือนก่อน +77

    මොන චොදනා දැම්මත් කරන්නාගොඩ සිංහයක් අභිමානවත් නිලදරුවෙක් නියම ලක් පුතෙක්🎉🎉🎉🎉🎉🎉

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 11 หลายเดือนก่อน

      Kari ponna huttek😠😠🖕
      Mainage 💩Adina pakek.

    • @IDF662
      @IDF662 11 หลายเดือนก่อน

      😂😂😂

    • @shiranthamadawa7122
      @shiranthamadawa7122 10 หลายเดือนก่อน +3

      ​@@IDF662 F 16 හම්බවුනාද දැන් සැපද😮😮😮😮

  • @ruwanhiru5277
    @ruwanhiru5277 11 หลายเดือนก่อน +59

    දින ගණනාවක වෙහෙසකර මෙහෙයුම අවසානයේ Trincomalee වාරය ට පැමිණි නෞකා සමූහ යේ සියලුම නෞකා පිළිගත්තේ වීරයන් ට උපරිම ගෞරවය ලබා දෙමින් තවද නෞකා වාරය ට පැමිණි මොහොතේ නෞකා වල සියලුම නාවිකයන් දිරිමත් කළේ කරන්නාගොඩ sir අතට අත දීලා කරන්නාගොඩ sir ge අභීත නායකත්වය මම දැක්කා හොඳටම Prathapa නෞකා වෙ පාලක මැදි රියේ සිට

  • @ruwanhiru5277
    @ruwanhiru5277 11 หลายเดือนก่อน +33

    දෙවන නාවික දඩයම ට ද සම්බන්ධ වුයේ Prathapa නෞකාව බවත් එය උදාර නෞකාව නොවන බවත් යනුවෙන් වෙනස් වෙන්න oni මොකද මම ද ema නෞකාව විනාශ කරන්න සහභාගි වුණ නාවික yek

  • @LalithRathnayake-lx5kp
    @LalithRathnayake-lx5kp 11 หลายเดือนก่อน +33

    සතුටුයි කියන්න මමත් 2003/03/10 මෙහෙයුමේ හිටියා ශ්‍රීලංනානො උදාර නෞකාවෙ අදවගේ මතකයි ..👍👍.ස්තුතියි නැණස..❤️❤️❤️

  • @amithawijewardana9191
    @amithawijewardana9191 11 หลายเดือนก่อน +40

    අපේ රටේ මිනිස්සු වසන්ත කරන්නාගොඩල වගේ සෘජු, රටේ වාසනාවට උපන් වීරයින්ට සලකනව මදි...

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 11 หลายเดือนก่อน +5

      Ara Jungi Aragala ballo eda ape Wasantha Karannagoda Ranawiruwata apahasa kala mathakai da?

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +2

      Hambayontada port eka vikka rajapakshage ballane🖕💩🤮🤣

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 11 หลายเดือนก่อน

      Hambantota port eka vikka 🐕💩need🤮🤮rajpksha kukkek

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 11 หลายเดือนก่อน +2

      @@kavindujayaweera6293පොහොට්ටුවෙක් නේද😂😂. බේරෙන් නෑවද😂😂

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 11 หลายเดือนก่อน +3

      @@kalpamadushantha5587 Apo na bn. Bere wawe nanna api Rajapakshalage campaign walata giye nane. Anika Ubalata wage Desapaluwanta kade yanna oni kiyala amaruwak Mata na. 😏

  • @Chunlani._4246
    @Chunlani._4246 11 หลายเดือนก่อน +66

    නැගෙනහිර ආඥාපති රියර් අද්මිරාල් (පසුව අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්) වසන්ත කරන්නාගොඩ රණවිරුවාට ගරු කරමු...👍✌🌹

    • @LalithRathnayake-lx5kp
      @LalithRathnayake-lx5kp 11 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @rohanapathirana2291
      @rohanapathirana2291 4 หลายเดือนก่อน

      කොල්ලන්ට සලකපු හොද නිලධාරියෙක් මහත්තයෙක්

  • @cricitic
    @cricitic 8 หลายเดือนก่อน +7

    අපිට ඕන හතරවෙනි ඊළාම් යුද්ධයේ තොරතුරු. මගේ තාත්තාගේ අතට වෙඩි වැදුනා. අදටත් මම දකින වීරයා තාත්තා. අපි දිනපු සටන් දෙන්න..

  • @prebathmadusisanthadodampe1708
    @prebathmadusisanthadodampe1708 7 หลายเดือนก่อน +17

    පලවන නෞකාව විනාශ කිරිමට පි 474 ඩෝරා යාතාවේ රාජකාරි කිරිමට ලැබිම සතුටකි

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 11 หลายเดือนก่อน +15

    අධිෂ්ඨානය පොතේ එක් තැනක තියෙනවා.නාවික හමුදාවේ යාත්‍රාවේ හිටපු සටන් විරාම නිරීක්ෂකයෙක් යාත්‍රාවක පහල තට්ටුවට ගිහින් LTTE එකට පණිවිඩ දීපු හැටි

  • @LushanthaLakshitha
    @LushanthaLakshitha 11 หลายเดือนก่อน +119

    ආඩම්බරයි කියන්නත් අපේ තාත්තා එකතු උන තවත් මෙහෙයුමක්🔥 කරන්නාගොඩ සර්ගේ මූලිකත්වයෙන්❤️🔥

    • @CKD-ZOV
      @CKD-ZOV 11 หลายเดือนก่อน +6

      අඩේ තාත්ත හමුදාවෙද👀

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha 11 หลายเดือนก่อน +9

      ​@@CKD-ZOVNavy officer කෙනෙක් බන්.

    • @CKD-ZOV
      @CKD-ZOV 11 หลายเดือนก่อน

      ​@@LushanthaLakshitha🙂❤️

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน

      Lakshekata hmudava adu karanavalu neda?
      Ththatath job eka nathi veida?

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน

      Lakshekata hmudava adu karanavalu neda?
      Ththatath job eka nathi veida?
      Padiya kiyada thaththa ta?

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 11 หลายเดือนก่อน +6

    ස්තූතියි ඔබට හැමදාම අපහට දැනුම ලබාදෙනවාට !!❤️

  • @sandarupathirana2116
    @sandarupathirana2116 11 หลายเดือนก่อน +14

    මම comments වල හොඳට note කළ දෙයක් තමා පළවෙනි දෙවැනි තුන්වැනි ඊලාම් යුද්ධය ගැන කියන කොට කිසිම විරුද්ධවයක් මේ videos වලට ආවේ නෑ comments වල මොකද හමුදාව ඒ කාලේ ගොඩක් පරාජයන් වලට ලක්වුන නිසා.... හැබැයි සරසාලේ සටනින් පස්සෙ එන්න එන්න එකා දෙකා fake account හදාගෙන මේ videos වලට බනින්න අරං 😂 සමහරු දේශපාලනික වහල්ලු 😂 උන් බයයි හතරවැනි ඊලාම් යුද්ධය ගැන මිනිස්සු දැනගන්නවටත් මොකද ඒකෙන් එක්තරා දේශපාලන පක්ශයකට වාසි වෙයි කියලා බයට 😅 ඒ කුහක හැත්ත තමා comments වල ජාතිවාදය ඇවිස්සෙනව ගගා වැළලෙන්නෙ ,
    ඒ කොහොම වුනත් අනිවාර්යයෙන්ම 4 වැනි ඊළාම් යුද්ධය ගැන මීටත් වඩා සුපිරියට සවිස්තරාත්මකව අනිවාර්යයෙන්ම ඔබතුමා දාන්න 🤚 මිනිස්සු අනිවාර්යයෙන්ම ඉතිහාසය ගැන දැන ගන්න ඕනෙ , මිනිස්සු දැනගන්න ඕනෙ 2009 මැයි 18ට කලින් මිනිස්සු කල කැපකිරීම් ගැන 💯

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya 11 หลายเดือนก่อน +7

    හොද පැහැදිලි කිරීමක්!!
    ඔබතුමාගේ වීඩියෝවලින් ඊලාම් යුද්ධය පිළිබඳව නොදත් ගොඩක් දේවල් දැනගත්තා!!👍😍
    හැබැයි, දැන් ලංකාවේ තියෙන ආර්ථික අර්බුදය හින්දා උතුරු නැගෙනහිර හා කැනඩාව, UK රටවල් වල ඉන්න වෙල්ලාලයින් පිනුම් ගහනවා. උන් හිතාගෙන ඉන්නේ මෙහ ආර්ථික අහේනිය යොදා ලංකාවේ ආණ්ඩුව අසරණ කරලා ඔවුන්ගේ ඊනියා දෙමළ නිජබිම ගන්න!! 😢😞

  • @Chunlani._4246
    @Chunlani._4246 11 หลายเดือนก่อน +12

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට ජනාධිපති නාකි මයිනා,මාතර ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා,ගාල්ලේ හමුදාපති ෆීල්ඩ්මාෂල් SF කලවැද්දා මතක් උනා..😢

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 11 หลายเดือนก่อน +5

      Ubala aammage ..naki wesige kunu kimba mathak una ..karola gadsi 😝🤑

    • @balakathir3744
      @balakathir3744 3 หลายเดือนก่อน

      සිංහයෝ කියලා හිතාගෙන මේ වගේ කොමෙන්ට්ස් දාන රිලවු ලංකාව වෙනුවෙන් කිසිවෙකු නොකල මහා සේවයක් කරපු වීරයන්ට අපහාස කරන්නේ ?? මේ රිලවු ලංකාවට අබ ඇටයක දෙයක් කරලා තිබේද?

  • @arunawijayasundara7856
    @arunawijayasundara7856 11 หลายเดือนก่อน +12

    බොහොම දරුනු මුහුදු සටන් කලයේ වෙලි තලාවෙන් වෙසියාම වලකන ඔබට මගෙ උත්තමාචාරය

  • @rasikawickramasinghe7327
    @rasikawickramasinghe7327 11 หลายเดือนก่อน +8

    මමත් ගියා පලවෙනි මෙහෙයුමට p 474

  • @chandanapradeep9535
    @chandanapradeep9535 11 หลายเดือนก่อน +20

    මා දුටු සුපිරිම චැනලය❤

  • @lalithawijerathna2367
    @lalithawijerathna2367 11 หลายเดือนก่อน +5

    හැමදාම අපේ රට අගාධයකට දැම්මේ හිගන දේසපාලුවො යි උන්ගෙ කටු කාපු එව්නුයි තමයි .මේ සිදුවීම් අපිට තාමත් හොඳට මතකයි

  • @RasalSR
    @RasalSR 11 หลายเดือนก่อน +8

    ඊශ්‍රායල්-පලස්තීන් කේස් එක ගැන ඕනි 👌

  • @dimmahvlogs1687
    @dimmahvlogs1687 11 หลายเดือนก่อน +5

    රනිල් කියන වේ# ගේ පුතා හමුදාව කොච්චර පහලට ඇදලා තියෙනවද කියලා තේරෙන්න ඔය ටිකම ඇති .
    හැබැයි සම හරක් කියනවා කරුණාව වෙන් කරේ රනිල් කියලා 😂 ඒක පට්ට පට්ට බොරුවක්.
    කරුණා වෙන් වෙන්න ලොකුම හේතුවක් උනේ ප්‍රභාකරන් ltte එකේ ලොකු තනතුරු ගොඩක් පසු කාලීනව කුලයෙන් ඉහලයැයි සම්මත අයට දුන්නා.කරුණට තේරුනා තමන්ගේ මිනිස්සු මැරෙනවා ප්‍රභා තනතුරු දෙද්දී අර වගේ කුලයෙන් ඉහලයැයි සම්මත අයට දෙනවා කියලා.
    ඕක තමයි ප්‍රභාකරන් කරුණා වෙන් වෙන්න ලොකුම හේතුව.
    නැතිව රනිල් කරපු ල#බක් නෑ

    • @insight-nenasa
      @insight-nenasa  11 หลายเดือนก่อน +8

      කරුණා එල්ටීටීඊයෙන් වෙන්ව යාම ගැන ළඟදීම ගේනවා

    • @lalherath1406
      @lalherath1406 11 หลายเดือนก่อน

      හමුදාව රෙද්දෙ රෙවෙන්න කාල ඉද්දි රනිල් තමයි යකෝ සටන් විරාම ගිවිසුම ගහල හමුදාව බේර ගත්තෙ.

    • @DinuraHeshan-kq7kq
      @DinuraHeshan-kq7kq 3 หลายเดือนก่อน

      Godak sthuthiyi anith ayawa denuvath karala aththa pahadanawata...

  • @damithkumara8702
    @damithkumara8702 11 หลายเดือนก่อน +2

    👍👍

  • @sschamara
    @sschamara 11 หลายเดือนก่อน +22

    මහින්ද මහත්තයා නොසිටින්නට ලංකාව සිංහලයින්ගේ එකම මිනී කන්දක්.

    • @upul1684
      @upul1684 4 หลายเดือนก่อน +2

      ඒකට ගරු කරනවා මිත්‍රයා..චන්දෙත් දුන්න..අයිත් දෙන්නෙ නෑ ඔකුන්ගේ ගෑවුන එකෙක්ට

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 3 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත, ඒත් හරියට කියවග බලන්න මොකක්ද ඇත්තටම උනේ කියල. මොකද තිරය පිටිපස්සෙ උනේ ඔහොම නෙවෙයි මිත්‍රයා.....

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 3 หลายเดือนก่อน +3

      ඒ වකවානුවේ ජනාධිපති ඔහු වීම වගේම දේශපාලන පක්ෂ වශයෙන් unp හැර අනෙකුත් පක්ෂ වගේම රටේ බහුතරයක් මිනිස්සු මෙන්ම සියලු ආරක්ෂක අංශ වල කැප කිරිම නිසා යුද්ධය නිමාවට පත් උනා ඒම ගරුත්වය මහින්ද රාජපක්ෂට ද ලබාදිය යුතුය නමුත් යුද්ධය නිමාවට පත් කිරීමෙන් පසුව රාජපක්ෂලාගේ සුද්දය පටන් අරගෙන ලංකාවේ මිනිසුන්ට හොදටම කලේය දැන් ඉතිං රාජපක්ෂලාගේ කාලය අවසන් රජෙක් වගේ මැරෙන්න තිබුනා දැන් ඉතිං බලු වෙලා මැරෙන්න සිද්ද වෙලා

  • @ලෝකයවටේ-ඵ6ඞ
    @ලෝකයවටේ-ඵ6ඞ 11 หลายเดือนก่อน +3

    ඔයාලගෙ වීඩියෝ හොදය් ❤️ ඒත් පරක්කුය්

  • @lordpakeer7922
    @lordpakeer7922 11 หลายเดือนก่อน +10

    චීනයෙන් ඩීසල් ඉලෙක්ට්‍රික් පවරිඩ් එන්ජින් සබ්මැරීන් දෙකතුනක් වත් ගත්තොත් හොඳයි.දැන් බංග්ලාදේශ් වලටත් තියනවා.ලංකාව blue water නේවි එකක් හින්ද ඒක ගොඩක් වටිනවා.🫠

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +5

      Higan bankoloth ratavalata subamrine ganne dollars ko?😂😂

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 11 หลายเดือนก่อน +6

      ​@@PalestiniansArePoorBeggars menna Fake account Kotiya awith. 😂😂😂😂😂

    • @minindukaviranga7718
      @minindukaviranga7718 11 หลายเดือนก่อน +2

      ​@@kavindujayaweera6293😂😂😂 කොනකපාලුවෙක් 😂

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 11 หลายเดือนก่อน +3

      ඔව් කොළඹ කොටුව සම්පුර්ණ විකුණලා ගන්න බැරියෑ චීන්නුන්ට ,😂

    • @gehankaushitha8249
      @gehankaushitha8249 7 หลายเดือนก่อน

      ​@@PalestiniansArePoorBeggars රටෙ තත්වෙව් කොහොම උනත් රටෙ ආරක්ශාව පහල දැමීම තරම් අනුවන කමක් නෑ,ඕනිම අවස්තාවක ඕනිම දෙයක් වෙන්න පුළුවන් ඒ නිසා හැම අංශයක්ම සන්නධ්ද කරලා තියන එක රටක් විදියට වටිනවා

  • @upul1684
    @upul1684 4 หลายเดือนก่อน +1

    ඉහිහසයේ ජරාම සිදුවීම..රනිල් ව්සින් මිලේනියම් සිටි පාවාදීම‍යි

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 11 หลายเดือนก่อน +4

    20:18 konda pana nathi kalu coat karayo

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 11 หลายเดือนก่อน +10

    ජේවිපි මිනිමරුවන් ,කොටින් , කරන්නාගොඩ මහත්මා එක්ක තරහයි

    • @alienlk
      @alienlk 11 หลายเดือนก่อน +1

      යුද්ධයේදී මෙතුමාට හිමිවෙන්න ඕන ගරුත්වය අනිවාරයෙන් ලැබෙන්න ඕන ඒ ගැන කතා දෙකක් නෑ එත් jvp එක කියන්නේ යුද්ධයෙන් පිට කතාවක් ඒ නිසා ඒ කතාව හරියට අහල තේරුම් ගත්ත නම් ඔයවිදිහේ ගොන් කතා කියන්නේ නෑ

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      @@alienlk යුද්ධයේ නිමාවත් සමඟ ජවිපෙ කියන්නේ එන්ජිඔ පක්ෂයක් තමයි.

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 5 หลายเดือนก่อน

      ඔව් ඉතින් ජීවීපෙට රෙද්දක් ඇදගෙන යුධ ජයග්‍රහණයක් ගැන කතා කරන්න පුළුවන්ද

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 3 หลายเดือนก่อน

      ​@@thakshidesilva-z7sමොකද බැරි මහින්ද රාජපක්ෂ කියපු කතාව අහන්න එතකොට තේරුම් ගන්න පුළුවන් ඔයාට තියෙන්නේ ජවිපෙ ගැන ඉරිසියාවක්

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 4 หลายเดือนก่อน +1

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන දේශප්‍රේමී මානව හිතවාදී අභීත එඩිතර නිර්භීත අභිමානවත් උදාර අපේ හෙළ විරුවන්ට හෘදයාංගම උත්තමාචාර.
    ඔබ සැමට නිවන් සුව අත්වේවා!!!

  • @chamidusathmina9176
    @chamidusathmina9176 2 หลายเดือนก่อน +1

    මන් තමයි ප්‍රබාකරන් මට හරිම දුකයි මෙවා දකිද්දි 😢

  • @virajfernando9146
    @virajfernando9146 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන 11 หลายเดือนก่อน +1

    රනිල් සුද්දා කරපුවා තමයි මේවා .රනිල් පු ??දුන්නා කොටින්ට

  • @nayanakamaduvinda7854
    @nayanakamaduvinda7854 3 หลายเดือนก่อน +1

    රනිල් කියන්නෙනම් පාහරම බල්ලෙක්

  • @gothamiamarasena2977
    @gothamiamarasena2977 11 หลายเดือนก่อน +2

    Neddakin konda pana nati kalakanni....me minissu mehema kare nattm ada ltte eke visa aran yanna wenne.....all the best.....🎉

  • @Gayan.madushanke
    @Gayan.madushanke 5 หลายเดือนก่อน

  • @DinethNethsara-i9u
    @DinethNethsara-i9u 11 หลายเดือนก่อน +3

    සතියට දෙකක් ඕනෙ

  • @dexterff8743
    @dexterff8743 11 หลายเดือนก่อน +3

    දෙමලා නැම්ද අද 😂😂

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 3 หลายเดือนก่อน

    සිංහල LTTE කාරයන් තමයි. යුද්දෙ...වැඩි දියුණු කලේ..

  • @slgaminhashi2042
    @slgaminhashi2042 11 หลายเดือนก่อน +2

    රනිලා බල්ලෙක්

  • @ssap3717
    @ssap3717 11 หลายเดือนก่อน +5

    රනිලා ඉන්දු ලංකා මගී බෝට්ටු ආරම්බකරේ ආයි හොර ආයුද ජාවාරම ආරම්බකරන්න තමයි.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 11 หลายเดือนก่อน +2

      Ai Uthure Demala janagahanaya wadi karanna.😕

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 11 หลายเดือนก่อน +3

      😂😂😂India vatavath adu Gane palayan tour ekak dan😂😂
      Plane vala kisima ratakata yanna salli nane ubalata😂😂higannune😂
      bridge ekakuth hadanna ona😍India and Sl

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +4

      Indivata vath palayan higanna tour ekak🤣loke kisima ratakata marenakan yanna bane ubalata🤣plane ekakavath yanna salli nathi kalaknni ne inne😥
      Bridge ekak hadanna India vs Sri Lanka💪😍

    • @IceAge-t5w
      @IceAge-t5w 11 หลายเดือนก่อน

      🐮🐮🐮🐮

  • @Isuru_Chamikara_2006
    @Isuru_Chamikara_2006 11 หลายเดือนก่อน +4

    ඇයි channel එකේ views අඩු ?

    • @IDF662
      @IDF662 11 หลายเดือนก่อน +1

      Kavuda kamatho jathivade adinavata?😢

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน +2

      @@IDF662 මොකක්ද ජාතිවාදය? එතකොට සන්නසන්ගලලා වගේ ප්‍රභාකරන්ගේ සුක්‍රාණු හොයන්න ද ඕන?

    • @IDF662
      @IDF662 11 หลายเดือนก่อน

      @@starrynight43451 paran Eva aDina eka

    • @sandarupathirana2116
      @sandarupathirana2116 11 หลายเดือนก่อน +1

      ​@@IDF662 කොහෙද මෙතන ජාති වාදෙ තියෙන්නෙ ඇයි දුකද දෙමළ ඊළාම් රාජ්‍යය නැති වුන එකට 😂 මෙතන කතා කරන්නෙ රටේ ත්‍රස්තවාදය විනාශ කල විදිහ ගැන නැත්තම් ඉතිහාසය දන්නෙ නැති අර ප්‍රභාකරන් ට "රෙස්පෙක්ට්" කියන කාලකන්නි වගේ පරපුරක් ඉස්සරහට බිහි වෙන්නෙ

    • @IDF662
      @IDF662 11 หลายเดือนก่อน

      @@sandarupathirana2116 mu rajapksalata Kade yana bayyek🖕😠
      Rajapakshalatane ganamia mu kiyvqanne.
      Anna light bill vadi karala😂😂

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 7 หลายเดือนก่อน +1

    රනිල එදත් කරේ පාවාදීම්

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 3 หลายเดือนก่อน

    නීති විරෝදී වැඩක් වෙනකොට ඒකට උත්තර දුන්නම කාගෙ අනක්ද කියල අහපු උන්ට මම හිටියනම් තියල දානව උන්ටත්. යකෝ රටගැන කැක්කුමක් තියෙන රණවිරුවො උපදෙස් ගන්න ඕන කාලකන්නින්ගෙන්.

    • @DinuraHeshan-kq7kq
      @DinuraHeshan-kq7kq 3 หลายเดือนก่อน

      Me loke avi ayudha athin anith rataval tharam prabala novunath ape kollonge,kellonge chiththa dairyata Gahanna ayuda me loke ne

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 8 หลายเดือนก่อน

    වැඩක් නෑ ඉතින් ඔච්චර කියලත් අර පොඩි බෝට්ටුව පැනලා ගියානේ

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 11 หลายเดือนก่อน +2

    Buddika Liyanagamage🎉

  • @mahindaGunawardhana-vf7oh
    @mahindaGunawardhana-vf7oh หลายเดือนก่อน

    කටුනායක මිග් යානය අපි තමයි ගුවන් ගත කරෙ

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku1047 4 หลายเดือนก่อน +1

    මොනා උනත් මහින්ද මහත්තය කෙලින් තීරන ගත්ත නිසා යුද්ධෙ ඉවර කරන්න පුලුවන් උනා

    • @saminduakash1480
      @saminduakash1480 3 หลายเดือนก่อน

      Ou ehema hithamu ukrapu magulak ne

  • @PinimutuThennakoon-gs2vk
    @PinimutuThennakoon-gs2vk 11 หลายเดือนก่อน +2

    Excellent work ❤

  • @hirakun5306
    @hirakun5306 7 หลายเดือนก่อน

    When you see those videos, anyone can see how much mess this woman Chandrika has created at her governs. Power play/ dirty politics/ favouritism and failures by her family friends who politically appointed to higher ranks and their thuggish decisions created mayhem..which lost our thousands of soldiers live’s

  • @NimalPerera-sq5zs
    @NimalPerera-sq5zs 3 หลายเดือนก่อน

    මේවා දැන් අමතක වෙලා සිංහලයට. 🥲

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 11 หลายเดือนก่อน +9

    භු දේශපාලනය ගැන දැනුමක් තියෙන කාටවුනත් හොදින් අවබෝධ වෙයි මහින්ද රාජපක්ෂ සාධකය යුද්ධයෙදි කොයි තරම වැදගත්ද කියලා.සිංහල රට රැකගනිල්ලා මෙච්චරයි තියෙන්නේ

    • @minindukaviranga7718
      @minindukaviranga7718 11 หลายเดือนก่อน +2

      Lol 😂

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +3

      Maina thama yudde patan Aran lankwa bankoloth karala vinasa kare😢🖕😠

    • @bigharshabigfan3553
      @bigharshabigfan3553 11 หลายเดือนก่อน

      @@PalestiniansArePoorBeggars මෙ වගේ කාලකන්නි

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 11 หลายเดือนก่อน

      @@PalestiniansArePoorBeggars naa bola ammata katata dila puke arapu eka 🤑😝

    • @lalherath1406
      @lalherath1406 11 หลายเดือนก่อน

      මහින්දය 2005ට කලින් ජාතික ප්‍රශ්නය ට දීපු විසදුම මොකක්ද කියපන්කො. මහින්දත් සාම සාකච්ඡාවලට ගියා යකෝ

  • @GehanChandika
    @GehanChandika 11 หลายเดือนก่อน +2

    Niyamai

  • @braadentertainment1122
    @braadentertainment1122 11 หลายเดือนก่อน +2

    Supiri

  • @AselaGunasekara
    @AselaGunasekara 8 หลายเดือนก่อน

    Mmath me hunter killer op 1ke suranimile ... Ada wge mathakay syura,samudura,sagara sakthi.. A521,A520,❤❤❤❤

  • @mapkumara2121
    @mapkumara2121 11 หลายเดือนก่อน +1

    සුපිරි

  • @Mudhunters90
    @Mudhunters90 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤🇱🇰🇱🇰

  • @DewanandaDpk
    @DewanandaDpk 3 หลายเดือนก่อน

    Ohuge ema swadeena theeranyada athiwishishtai,,eka ekata kade yana gatthonta thawa uththarath badala thawa unta one widyata natuwanam yudde dinai main kiyala..supiri waddek

  • @AselaGunasekara-f9x
    @AselaGunasekara-f9x 7 หลายเดือนก่อน

    Australian sea 1ke 2007 ghapu nav 04 ta suranimila ship 1ke sita mmath operational 1ta shapagiuna tava sayura ,samudura,sagara ,suranimila ,A520,A521 yana nav wala siyallanwa gawrawayen shipath karami❤

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 11 หลายเดือนก่อน +1

    Thanks very much .

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 11 หลายเดือนก่อน +1

    SL Navy ❤❤❤

  • @prabathkumara5873
    @prabathkumara5873 2 หลายเดือนก่อน +1

    UNP හරක් නිසා තම මේ රට මෙහෙම

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 11 หลายเดือนก่อน +2

    👍

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 11 หลายเดือนก่อน +1

    Nanasa Uncle. Mata prashnayak thiyenawa.
    Issahatarahata IMF naya warikaye 3 weni eka ganna nam LTTE thahanama iwath karanna oni kiyala para europian suddo kondesiyak daida danne na.😢

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +1

      2 hambuneth na😂😂
      Chinage illapan loan ponnaya😂
      Horakanna denava rajapakshalata

  • @quikflodex
    @quikflodex 11 หลายเดือนก่อน +1

    1st like 1st cmnt

  • @RamithD
    @RamithD 11 หลายเดือนก่อน +1

    Perfect 👍

  • @Black33369
    @Black33369 11 หลายเดือนก่อน +1

    SBS ❤❤❤

  • @ayanthasilva4094
    @ayanthasilva4094 11 หลายเดือนก่อน +4

    යාලුවා මේක කිව්වා කියලා තරහා වෙන්නෙපා. කවදාවත් යුද්ධක් ගැන ඕනාවට වඩා කියවන්න එපා, මොකද ඒ යුද්දෙන් මැරුනේ අපේම රටේ මිනිස්සු, ඔය යුද්දෙට හේතුව උනෙත් දේශපාලනය. මගේ අම්මයි තාත්තායි දෙන්නම ශ්‍රී ලංකා යුද හමුදාවෙ වසර 35 සේවා කාලයක් සම්පූර්ණ කරපු නිලධාරීන් 2ක්. මගේ තාත්තා ඒකෙනුත් 1SF 1, ආරම්භ සාමාජිකයෙක් ලෆීර් අංකල් එක්කම හිටපු. ඒත් අද මගේ තාත්තාට තියෙන්නෙ ඒ කරපු දේවල් ගැන කල කිරීමක්, මොකද අපි එතනින් දිනා ගත්තෙ මොනවද? පුලුවන් නම් මිනිස්සුන්ට අලුතෙන් හිතන්න දෙයක් දෙන්න, නැතුව දෙපැත්තට බෙදිලා අපේම මිනිස්සු මරාගෙන කොටසක් දින්නා කියලා ඒක ගැන පුරසාරම් කියවලා වැඩක් නෑ. අනික ඒක වවන් කාලා මිනිස්සුන්ව මෝඩයෝ කරපු දේශපාලකයෝ ගැන අනවශ්‍ය හොදවත් නරකවත් නොකියා ඉන්න.

    • @IDF662
      @IDF662 11 หลายเดือนก่อน +2

      Ow❤
      😊Meka civil war ekakne.
      Rataval 2 k athara yuddayak nevene.
      Mu pohottuvata kade Yana bayyek

    • @ayanthasilva4094
      @ayanthasilva4094 11 หลายเดือนก่อน +1

      @@IDF662 මම මෙයාගෙ video ටිකක් බැලුවා, ඒකෙ මට ඉගෙනගන්න දෙයක් තිබ්බ නිසා. එත් දැන් වෙද්දි මේක ඇදෙන්නෙ වෙනමම දිහවකට. අපේ මිනිස්සු ලේසියෙන්ම අන්දන්න පුලුවන් දේ තමයි ඕක. ඒත් අපි තාම කොතනද, type 56 rifles ටිකක් තියාගෙන මැරෙන්න හදනවා ලෝකෙ හොදම හමුදාව කියලා. මේ රටවල අපි පව්ච්චි කරන තාක්ශනය එක්ක ලංකාව කියන්නෙ සැලකිල්ලට ගන්නෙවත් නැති රටක්. ඒත් අපිට පුලුවන් වෙනස් වෙන්න. අලුත් දේවල් කරන්න. මෙයාලා මේ කරන දේ නිසා කවදාවත් මිනිස්සු ඔතනින් එහාට ඔලුව වෙනස් කරගන්නෙ නෑ.

    • @IDF662
      @IDF662 11 หลายเดือนก่อน +1

      @@ayanthasilva4094 me rataval kivve?
      Meya rajapaksalata Kade yana bayyek

    • @ayanthasilva4094
      @ayanthasilva4094 11 หลายเดือนก่อน

      @@IDF662 මෙහෙම කියන්නම් මහත්තයා, මම දැනට ලෝකයේ ප්‍රදාන පෙලේ රටක ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ කරන ඉන්ජිනේරුවෙක්, ඒ වගේම මගේ දෙවන පශ්චාත් උපාධිය මන් හදාරන ගමන් ඉන්නෙ, ඒක ස්වයංක්‍රීය ආයුධ පද්ධති ගැන. ඒකයි මේ වගේ වැඩසටහන් මම නරඹන්නෙත්. නමුත් කාලයේ ඇවෑමෙන් මේ වැඩසටහන් දේශපාලනික ස්වරූපයක් අරගෙනයි තියෙන්නෙ.

    • @IDF662
      @IDF662 11 หลายเดือนก่อน

      @@ayanthasilva4094 mokakda rata?USA da?
      Oya lankwe campus giyada?
      Kohomada giye?

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 11 หลายเดือนก่อน +1

    Wow

  • @tharangasubashana1927
    @tharangasubashana1927 11 หลายเดือนก่อน

    අැති මට හිතුනා ගොනා පොල් පැලේට ඒන්නෙ කියලා. හු හු අපි NPP

    • @vinodfer
      @vinodfer 9 หลายเดือนก่อน

      Nodaki Pakee NPP hukannek

  • @lalherath1406
    @lalherath1406 11 หลายเดือนก่อน +3

    Ltte නැව් 9ක් ගිල්ලුවෙ රනිල්ට ඇමෙරිකාවෙන් නිකන් දුන්න සමුදුර නැවෙන්

  • @weerasingheandarawawa194
    @weerasingheandarawawa194 7 หลายเดือนก่อน

    Pawadeem walinma kochara ape sebalu diwi pudala add..

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 11 หลายเดือนก่อน

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @rovinmichael4689
    @rovinmichael4689 11 หลายเดือนก่อน

    Hoda welawata $ million 4 nathi une
    Nattam akath api gewanna epai

  • @saccagavesi512
    @saccagavesi512 11 หลายเดือนก่อน

    Satanwirama,Manama himikam sinhala army ekata pamanai,ehew ratakath udde awasan kalath,dennam ekath beriwei

  • @KK-og5rz
    @KK-og5rz 7 หลายเดือนก่อน

    යට ගහපු මෑත ඉතිහාසයේ සැඟවුනු තැන් එලි කරල ඔබතුමා කරන්නෙ විශාල සේවයක්. මේ වීඩියෝ අදට වගේම අනාගතයටහ් ලොකු ප්‍රයෝජනයක් වේවි.

  • @-gamana2115
    @-gamana2115 11 หลายเดือนก่อน

    Ratata mecchara drohi kam karapu eun tamath balaye innawa ekai aula

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 4 หลายเดือนก่อน

    Thanks නැනස.❤❤❤

  • @nihalpalitha5068
    @nihalpalitha5068 11 หลายเดือนก่อน

    රනිල් 😂😂😂😂

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 10 หลายเดือนก่อน

    Fonsekai metumai hita hoda ne

  • @rohanaperera336
    @rohanaperera336 9 หลายเดือนก่อน

    Desapaalanetawath - hamudaawatawath Naaki heththata ida denna Hoda na.......! Chandrika kala gone weda walin ekak thamai ooka. Naaki mainange kaale dik karana eka. Ada me naaki mainange pean nadda. Maga yanne dennek Allagena eeye pakshe sabaapathi wenawa. Ounta chande Dena harak Dan NA. Eeye aawe edaa

    • @rohanaperera336
      @rohanaperera336 9 หลายเดือนก่อน

      Oya aawe edaa gutikaala hodata naala giya kattiyai.

  • @dilshanmaduwantha4346
    @dilshanmaduwantha4346 6 หลายเดือนก่อน

    Niyama Niladaariyek ne! 🥰

  • @jayawardanadisanayaka51
    @jayawardanadisanayaka51 4 หลายเดือนก่อน

    Double salute brother

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 11 หลายเดือนก่อน +1

    👍👍👍❤

  • @priyankaperera5010
    @priyankaperera5010 11 หลายเดือนก่อน +1

    😮😮😮

  • @asithabandara1617
    @asithabandara1617 11 หลายเดือนก่อน +1

    👍🔥🦁

  • @SLlion2005
    @SLlion2005 11 หลายเดือนก่อน +2

    මෙ කාලෙ අපිට frigates තිබ්බෙ නැද්ද?

    • @warunalakshitha7738
      @warunalakshitha7738 11 หลายเดือนก่อน

      RANGE එක අඩුයි බං එවල

    • @IDF662
      @IDF662 11 หลายเดือนก่อน

      😂😂?😂dan thiyenavda?

    • @shiranthamadawa7122
      @shiranthamadawa7122 10 หลายเดือนก่อน

      ​@@IDF662 ඇයි බං සෙලෙන්ස්කි ඕයා බටහිරට දේන දිමට ගැනිව බයිඩින්ට වික්කට ඕයාට දෙන්නම් කිවුවා නේද අලුත් එපා 😂😂😂

    • @IDF662
      @IDF662 10 หลายเดือนก่อน

      @@shiranthamadawa7122 uba ganiva putinta diyan higana balla😂😂😂

  • @vinodfer
    @vinodfer 9 หลายเดือนก่อน

    Niyamayi 😍

  • @ALK-or
    @ALK-or 11 หลายเดือนก่อน

    1st

  • @srilankandiscovery
    @srilankandiscovery 11 หลายเดือนก่อน

    👍👍👍

  • @CKD-ZOV
    @CKD-ZOV 11 หลายเดือนก่อน +3

    සටන් විරාමෙන් ලංකාවේ හමුදාවට උන වාසිත් කියන්න..හැමදාම අවාසිම කියවන්නේ නැතුව.
    (ටොක්සි දේශප්රේමියෝ දැන් කැ ගහන් එන්න එපා කොටිය,රනිලට කඩේ යනව අරව මේව කියල.නොදන්න දේවලුත් දැනගන්න ඕන නිසා අහන්නේ😂😂😂😂)

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      2001 මහ මැතිවරණය වෙලාවේ කොටි රනිල්ගේ පින්තුරය දාලා ඡන්ද ප්‍රචාරණයේ යෙදුණා. මේවා ඉතිහාසය. සටන් විරාමයෙන් වෙච්ච එකම හොදේ හමුදාවට පොඩි විවේකයක් ලැබිමත් කොටි තමන් ගැන අධිතක්සේරුවක් ඇති කරගැනීමත්.

    • @shiranthamadawa7122
      @shiranthamadawa7122 10 หลายเดือนก่อน +1

      එහෙම වුන එක හොදයි මොකද අමි එකක් ගොඩක් වැටිලා හිටියේ 96 මුලතිවු අලිමංකඩ අැටැක් වලින් පස්සේ අයේ හොදට ප්‍රති සංවිදානය වුනා 2001 පස්සේ මොනවා කිවුවත්

  • @sudantharohan
    @sudantharohan 4 หลายเดือนก่อน

    ඔය කියන නාකි මයින හිටියෙ නැත්නම්,නාකි මයින කියන උන්ගෙ මස්වැදලි,කෝච්චි වල බස්වල,එකතුකරන්න වෙලා මෙලහකට.

  • @animalsliveearnesrilanka8546
    @animalsliveearnesrilanka8546 8 หลายเดือนก่อน

    Mona reddata vinase kare.. Alagena badu ganna thibba..

  • @prabathkumara5873
    @prabathkumara5873 2 หลายเดือนก่อน

    ගූ රනිලා දැක්කත් හිරිකිතයි

  • @chinaKoronaVirus
    @chinaKoronaVirus 11 หลายเดือนก่อน +3

    Ltte ekata ona vune Portuguese visin alla gath yapanaya rajadaniya navath bihi kirima😊❤

  • @PalestiniansArePoorBeggars
    @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +1

    Oya mona ratavala navuda?😊😊

  • @PalestiniansArePoorBeggars
    @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +4

    Lankawa Federal ratak venna ona😊❤.ethakota thama provinces athra competition ekak avith diyunu venne😂
    Loke diyunu rataval USA,Germany,belgium.... Federak.
    Thava Rusaia,india th federal❤

    • @ssap3717
      @ssap3717 11 หลายเดือนก่อน

      federal gahanin thoge puke pakaya

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน

      @@ssap3717 anduwan promise vuna denna 13+ higana 3 loke balla🤣🤣e minissuntavath diyunu venna diyan kuhala pakaya😠😠
      Balapan Tamilnaduwe diyunuva😍

    • @roshanbuddika6441
      @roshanbuddika6441 11 หลายเดือนก่อน

      ​@@ssap3717😂😂😂

    • @dexterff8743
      @dexterff8743 11 หลายเดือนก่อน

      අම්මට දෙමලා අදත් ඇවිත් 😂💀

  • @chinaKoronaVirus
    @chinaKoronaVirus 11 หลายเดือนก่อน +3

    Me india ai ltte ekata help kare natte?.tamils are hindu
    Bangladesh freedon fighters lata help karane😊❤
    Russia th help karane donbas vala russia separatist lata😊

    • @dexterff8743
      @dexterff8743 11 หลายเดือนก่อน

      සික් කාරයො එවලා දෙමල්ලු දූශනය කරේ ආදරේටනේ ආර්ය ජාති කවදාවත් වහල් ද්‍රිවිඩියන් වහල්ලුන්ට උදව් කරන්නෙ නැ 😂😋

    • @Thigamabob
      @Thigamabob 11 หลายเดือนก่อน +1

      pajeethstan ltte ekata udaw godak karane gon matto. Un thamai ltte ekata kukku dunne.

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 11 หลายเดือนก่อน

      @@Thigamabob pakistan da?

    • @Thigamabob
      @Thigamabob 11 หลายเดือนก่อน

      @@chinaKoronaVirus Naa naa indian karayonta api kiyana namak.

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 11 หลายเดือนก่อน

      @@Thigamabob indiaven loan valin ubala jivathvenne higanno?😠🖕
      $4 billion Indian Naya adara yatathe crisis eke vele Thel dunne indiaven😘💪
      Kavuruth thel dun na dollars nathi nisa🖕

  • @chinaKoronaVirus
    @chinaKoronaVirus 11 หลายเดือนก่อน +2

    Lankawata warships,missiles,torpedo thibbada ova gil vanna?😂😂

    • @thealiexpress60secs
      @thealiexpress60secs 3 หลายเดือนก่อน

      Naa ubage ammage hutten gilluwe😂😅

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 2 หลายเดือนก่อน

      @@thealiexpress60secs ube ammhe higana utta ballonta kanna diapan🤣

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 2 หลายเดือนก่อน

      Ube ammge higana 3 loke hutta mahanna thibbe 🤣ehenam uba vage higanno hamben na🤣

  • @PalestiniansArePoorBeggars
    @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +2

    Me Oya Hamudave hitapu kenek nisa kiyanna balanna minissu kochcharak yudden marunada kiyala?😢😢😢

    • @IceAge-t5w
      @IceAge-t5w 11 หลายเดือนก่อน

      ​@thedeceit-qh6mfehenam ai mu yuddayak gana kiyavanne?

    • @IceAge-t5w
      @IceAge-t5w 11 หลายเดือนก่อน

      ​@thedeceit-qh6mfehema thopita laksha ganak demala minissu marala nikanninna denna ba😠😠🖕
      Manava himikam thiyenava me loke minimaruvo❤

  • @PalestiniansArePoorBeggars
    @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +4

    US thama oya weapons ships thiyana thama kivve😍🇺🇸🇺🇸
    Moda lankawata satelite ekakvath nane 😂
    maha lokuwata physics egena gannava A/l valata😂

    • @KavishkaSBandara
      @KavishkaSBandara 11 หลายเดือนก่อน +1

      Physics loke hama ratakama wage uganwanwa... e hamotama thiyenawada ithin satellites ?

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน

      @@KavishkaSBandara godak ratavalata thiyenava satellites💪👍

  • @PalestiniansArePoorBeggars
    @PalestiniansArePoorBeggars 11 หลายเดือนก่อน +3

    Ltte ekata ona vune suddo nathi karapu yapanaya Rajadaniya navatha bihikirima👍

    • @roshanbuddika6441
      @roshanbuddika6441 11 หลายเดือนก่อน

      පලයන් පකිස් බූරුවා යන්න තෝ දන්නව ලබ්බක්.

    • @IceAge-t5w
      @IceAge-t5w 11 หลายเดือนก่อน

      ​@@roshanbuddika6441😂😂ehanma mokakda ltte ekata on vune?

    • @dexterff8743
      @dexterff8743 11 หลายเดือนก่อน +1

      සුද්දො නෙමේ නැති කරේ සපුමල් කුමාරයා ආක්‍රමනික දෙමල්ලු යාපනය අල්ලන් හිටියා සපුමල් කුමාරයා හැමොමවම සමුල ගාතය කරලා ආයේ අල්ල ගත්තා 😋😍

    • @IceAge-t5w
      @IceAge-t5w 11 หลายเดือนก่อน

      @@dexterff8743 kavuda sapumal ?🤣🤣🤣redda thama Portuguese all gatte Jaffna kingdom eka anthimata💪

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      @@IceAge-t5w යාපනය වෙනුවෙන් පෘතුගීසින් අන්තිමට යුද වැදුනේ නුවර සේනාවක් එක්කයි. ඉතිහාසය දන්නේ නැත්තම් දැනගන්න.