ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍ර්‍රේමතිලකය.විශේෂ බලකායෙ හොදට යුද්දෙ කරපු එකෙක් ..උබේ කතාවෙ ලොකු හොදක් දැක්ක ..ගොඩක් උන් රම්බො වගෙ තනියෙන් කරල තියෙන්නෙ ..නමුත් උබ පුලුවන් විදිහට හැම එකාගෙම නම් මතක් කරා.ඒකට උබට මුලින්ම ස්තුතියි . උබල දකින එකත් සතුටක් බන්.උබ මගෙ බැජ් එකේ .එකට හමුදාවට අඩිය තියපු උන්.වයසත් එක්ක සමහර ඒව අමතකයි වගෙ උබට ..ඒ උනාට ඔක්කොම කියපුව ඇත්ත.මට සමහර ඒව මැවි මැවි පේනව උබ වැලිඔය ගහ උඩ කොටියට ගහපු ඒව එහෙම ..තොප්පිගල එකේ පොඩි අඩුවක් කිය උනා..දිනේ 1991 අප්‍රේල් 9 වෙනිද..මැරුනෙ ආනන්ද නෙවෙයි ගාල්ලෙ සැරයන් විජේසිංහ ..(ආනන්ද මැරුනෙ ඊට පස්සෙ වැලිඔය කෑලේදි)තුවාල උන අය පුස්පකුමාර,මගෙ බඩිය ගුනසේකර හිටිය ..මටත් ඉනට වෙඩි වැදුනෙ එදා..මුලින්ම ඒ අයට..ෆ්ලයිට් ඔෆ්ෆිසර් කව්ද මතක නැහැ ..මුලු කැලේම ගිනි ගත්ත බෝම්බ වලට.ගිනි ගොඩක් මැද්දට වෙඩි වර්සාවක් මැද්දෙ හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරල අපි උඩට ගන්න කොට හෙලිකොප්ටර් එකේ උඩ ගුවන් කාලය පහු වෙලා..තෙල් ඉවර වෙලා මොන විදිහට මඩකළපුවට අරන් ආවද මන්ද ..පස්සෙ පහු වෙනිදත් ඔතනම ගහ ගෙන තිබුන කොටින්ගෙ මල මිනී ගෙනියන්ඩ එන උන්ට රැකල ගහල..ඔක්කොම අපේ හතක් විතර තුවාල .සිසිර කුමාර ,නන්දසේන,ලුතිතන් ඊරියගම අනිත් දෙන්න මටත් ඔලුවට එන්නෙ නැහැ ...ඔතන හිටපු අයගෙන් මට හිතෙන විදිහට හමුදාවෙ දැනට ඉන්නෙ ඊරියගම සර් විතරයි මේ ලගදි ජෙනරල් වෙලා තිබුන ..සර් විතරයි ඉන්නෙ . මේක ඉදිරිපත් කරන මහත්තයාටත් ගොඩක් ස්තූතියි ..තෙරුවන් සරනයි ..
දෙවන තුන්වන ඊලාම් යුද්දෙ කියන්නෙ තනිකර යුධ පුරාවෘත. හරිම අඩුවෙන් ඇහෙන, අඩුවෙන් කියවන්න ලැබෙන කාලයක්. ඒත් මම හිතන්නෙ ලංකාවේ අපි විතරක් නෙමේ මුලු ලෝකෙම දැනගන්න ඕන දේවල් තියෙන්නෙ ඔය කාලෙ. පුළුවන්නම් මේ වැඩසටහනට මෙහෙයවන සංජීව ගෙ අංකෙට කතාකරල සහභාගි වෙන්න🙏. එකට යුද්දෙ කරපු අය ගැන කතා කරන්න. ඒවගේම ලුතිනන් ඊරියගම , මහින්ද රණසිංහ , යාප ඇතුලු ගොඩක් විරුවන් තව නොබෝ කලකින් විශ්‍රාම යයි... හරි දුකක් තියෙනව ඒ ගැන. ඔබට ජය !
Respect ...වනැස තුලින් නුදුරෙම ඔබෙ කතාවත් අහන්න ආසවෙන් ඉන්නවා..ආදරෙයි විරුවනී හැමදාම
@@gihaadikari8242 මගෙ ලග ගොඩක් ක්‍රියාන්විත වල දින තියනව ලියල ..ලන්කාවෙ පලවෙනි වතාවට බට්ටෙකුට කකුල ගියෙත් අපේ කොල්ලෙක්ගෙ..කෝප්‍රල් රත්නායකගෙ විශේෂ බලකා කෝස් 5 ..කන්ගෙකුඩිච්චිආරු කැලේදි..ගම මීරිගම කල්එලියෙ..
@@ධනසිරිප්රේමරත්න හරිම වටිනව. ඉතින් ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න එන්න. එකට සටන් කරපු අය ගැන මතක් අකරන්න එන්න.
මම වෙලාවක කතා කරන්නම් නම්බර් එකක් දාල තියන්ඩ.1986-2013 අවුරුදු 27 සේවා කාලයෙන් මුල තුන අපේ ෆොන්සේකා සර්ල එක්ක සින්හ එකේ හිටියෙ 1989-2013 කාලෙ විශේෂ බලකායෙ නොකියවෙන ටිකක් කතා කරමු..
ආදරෙයි තාත්තේ.❤❤ බුදුසරණයි ඔබට.
කාටවත් ඉස්කෝඩ් දෙන්න අපි තැපැල් අදින රයිඩර්ලා නෙවෙයි. කොහොමද ඒ වචන ටිකේ ගැම්ම.❤️
❤❤❤❤❤BS!
කරුනලාට තවමත් ආවඩන උන්ට හොද උත්තරයක් දුන්නා ඔබ❤️යකෙක්👍
තැපැල් රයිඩර් වෙන්නේ නෑ පට්ට වදන කඩෙ නොයන වීරයෝ
බොහොම පින් මේ අතීත සිදූවීම් අනාගතයට බාරදීමට ගන්නා උත්සාහයට. මම හැමදාම බලනවා...බුදු සරණයි
හැම වීඩියෝ එකක් වගේම බලනවා.ගිය ආත්මේ මාත් යුද්දේදී මැරුනාදෝ කියලා දැනෙන්නේ මට විතරද ?.ඒ තරම් මේ කතා ජීවිතේට ගොඩක් සමීපයි 🖤
සිරාවටම
Sirawatama 🥲
sira
Ainiva
Sirawtama
වැනස කොතනද අපි එතන❤බුදුසරණයි sf යක්ක පුතුනේඅයියා සතියට කතා 4 වත් දේන්න කෝ❤
මේ මිනිස්සුන්ට ලංකාවේ තියෙන ඉහලම සැප දුන්නත් මදි ආදරෙයි හදවතින්ම ❤❤❤❤❤❤❤❤සංජීව ඔබට ත් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️
යකෙක් වීරයෙක් පින් කදක් ස්තූතී සර් උපන් බිම රැක්කාට ණය නෑ උපන් බිමට සර් පින් සර් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි නිවේදක තුමා ජය වේවා 😍 යුද ඉතිහාසය දැන් කියන්නේ එදා වගේම අදත් සුන්දර මතක වැඩෙනවා ආදරෙයි සර් පුදුම මතකයන් සුන්දර රූප හිතේ ඇදෙනවා සර්
ආයේ නෑ ආසම වැඩ්දෙක් රීඩර් ටීම් ඒක කියන්නේ මම ආසම ඒක 😘😘බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏
මෙතුමාගේ තව වැඩසටහන් ඕන ,සංජීව මහත්මයා
කොඩ්ඩ ගෙයි පොල් චුට්ට ගෙයි සහෝදරයෙක් ද කොහෙද ගිය ආත්මයෙ.ඇඟ බලල නම් නම් මිනිසුන්ව විනිශ්චය කරන්න හොද නෑ කියන එකට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිදසුනක්.යකෙක් ඉන්නේ ඇතුලේ😍😍😍
සිරාවටම සහෝ ඇගවල් තඩි නෑ,හැබැයි සිපිරි වැඩ්ඩො
හැමදාම බලනවා.. මෙහෙම මිනිස්සු තමන්ගේ.. ජීවිත පරිත්‍යාග කරලා.. බේරගත්ත රට.. විනාශ කරන උන්ට.. මේ රණවිරුවෝ ආදර්ශයක්... රටට ණය නැති මිනිස්සු... ❤
කෑගල්ලේ යකෙක් තමයි.. ආඩම්බරයි ඔබතුමා ගැන.. තාම ඒ මොරාල් එක ඒ විදියටම තියෙනවා.. කියන වචනවලින්ම ඒක හදවතටම දැනෙනවා.. තෙරුවන් සරණයි..
කරුනාවත් සිත්තන්ඩි වල සෙට් උනානම් සුපිරියක් තමා
සුපිරි කතාව "තැපැල් අදින රයිඩස්ල නෙවෙයි"
ඇත්තටම ඒකනම් නියමෙට කිව්වා
එක නම් පටිට කතාව
සුපිරි aiya
අනේ මගේ රත්තරනේ..මම ඇත්තටම හරිම ආසයි මෙහෙම කතා අහන්න...ඒත් මගේ තාත්තගෙන් අහනවා අහනවා මේ වගේ දෙවල්..කවදාවත් කට අරින්නෙ නැ.ක්සීම දෙයක් කියන්නෙ නැ..මට ආසයි...ඒත් මගෙ තාත්ත ගැනත් ආඩම්බරයි ....මේ වගේ අත්දැකිම් ගන්න ඇති මගේ තාත්තත්....ඇහුවට කියන්නෙ නැහ්...😔...කොච්චර දෙවල් වෙලද මේ තාත්තටත්....පවු දෙයියනේ...අපි අදහන්න ඔනි දෙවියො වගේ ...අද කිසි බයක් නැතුව යන්නෙ සියලුම රනවිරුවන් නිසා...සදා නයගැති ඔබ සැමට අපි.🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙවියො වගෙ ...🙏කරුනාඅම්මන් ඇයි බෙරුවේ...මෙච්චර දෙවල් කරලත්..?....,තව දෙයක් මගේ තාත්ත දැන් එක් තැන් වෙලා ඉන්නෙ..... 😔😔😔😔 ගොඩක් දුකයි...මෙච්චර දෙවල් වෙලත් එයා හැම දෙකින් බෙරුනත් දැන් එක්තැන් වෙලා ඉන්නෙ...😔ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මගේ තාත්තට.. ( කාලතුවක්කු හමුදාවේ මගේ තාත්ත හිටියෙ)
Api dannavidiyata Karuna ltte eken gelaunata passe Army ekata godak information dunna. Army recce team walata east side eke parawal ehema pennala thuyenne Karuna team eka. Eka uuta wasiyak una wanni ltte eken berenna.
අපිත් එතන හිටියා වගෙමයි දැනෙන්නේ ❤️ආදරෙයි විරයො හැමොටම ❤️❤️😍
ආයේ කියන එක අමුවෙන්ම කියනවා සුපිරි
දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏. අපි ණයගැතියි ♥️.ස්තුතියි වනැස ඔබ තුමන්ලාට ♥️
ආදරෙයි SF❤❤❤❤❤
ඊයෙ දැක්ක ඒත් ඉවසගෙන.අද වැඩකරන ගමන් බලන්න තියාගත්ත.ඒක ඒතරමටම මාරම හිතට ජවයක් දැනෙන දෙයක්..❤️❤️❤️
හරි පපැහැදිලිව ලස්සනට කියනව. කොඩී ගෙටීම් එකේ සුපිරිම කොල්ලෙක් ❤️🔥🔥🔥 තව එකක් ඕනේ
සුපිරි චරිතයක්..නිහඩ විරුවෙක්❤️❤️ දීර්ඝායු වේවා🙏🙏🙏
ඔබගෙ විශ්රාම දිවිය සැපවත් වේවා....ධර්මාවබෝධය ලබා සසර දුකින් මිදේවා
දාලා විනාඩි 35කින් බැලුවා....අභීත රණවිරුවාට සදා අපි ණයගැතියි...තෙරුවන් සරණයි ප්‍රේමතිලක රණවිරුවාණන්ට...🙏🙏🙏😍😍😍
SF නම් ජාතියේ සුපිරි කොල්ලො තමා ❤
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.හරිම ආසාවෙන් බලනවා වැඩසටහන් සියල්ලම යුධ පිල්ම් එකක් වගේ මැවිලා පේනවා.ස්තුතියි ඔබ දෙපලට.
ජීවිතේ ගැන මුකුත්ම බලාපොරොත්තුවක් නැතුව හිටපු මට මේ වැඩසටහන හොද Motivacion එකක් උනා. හැම වීඩිඕ එකක් ම බැලුව, කොටින්ම කිව්වොත් මගේ ජීවිතේ පුනරුප්පත්තිය මේ
නියමයි👌💪💪💖💖 ජයවේවා අයියටත්.. බුදු සරණයි 🙏 🙏
SF rider team එකෙ වැඩ්ඩෙක් 💪💪💪
සුපිරි වැඩ්ඩෙක් කරුනට බය නැතුව කතා කරා තාමත් මොරාල් ආදරේ අහස තරම්
මුන්නෙ රයිඩර්ස්ලා ❤ එහෙ මෙහෙ රගන අවදානෙ ගන්න දගලන හුජ්ජ කොල්ලො වගේද 😂
බුදුසරණයි ! ඔබ තුමා ඇතුළු සියලු රණවිරුවන්ට . මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ! වනැස ස්තූතියි . 🤍💛🧡💚💙♥️❤️🤎🖤
වනැස කියන්නේ ඇබ්බැහි වීමක් ...❤️
Mageth 💚
සුපිරි චරිතයක් බයක් කියලා ගැවීලාවත් නැ...ජිවිතේ ඇබ්බැහි වෙලා දෙයක් තියෙනවානම් එ වනැස තමයි.
තවත් යක්ක පුතෙක් තමා ඉතිං ආදරෙයි සර් ❤️❤️❤️🙏🙏🙏🙏👍👍
සුපිරි වැඩ්ඩෙක් ..තවත් ඔනේ
සුපිරි .කරුනා ගැන අනික් අය තවම බයෙන් කතාකරද්දී මෙයා කෙලින්ම බය නැතුව කතාකරනවා
ඌ මොන පුණ්ඩෙක්ද...නල්ල මලේ කරුණා...
ස්තුතියි වීරයාට 👍👌💖
ඇග පොඩි උනට පට්ට වැඩ්ඩා 💕💕
වෙනස ටීවී ..අදත් හොඳ වැඩසටහනක් ....දිගටම කරගෙන යන්න ...
හදවතේ පලමු තැන ඔබටයි❤️🔥
උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් ❤️ අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TV ඔබටත් බෙහෙවින් 🙏❤️🙏
අනිවාර්යෙන්ම
"අපි තැපැල් අදින බලගනයක් නෙවේ"🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
නියමයි නියමයි සහොදරයා👍👍👍🙏🙏🙏❤️❤️❤️
කොඩ්ඩ ,කැස්ත්‍රෝ විරුවෝ ආයෙ ඕන..මෙතෙක් කරපු සුපිරිම interview දෙක.❤❤
ආදරෙයි වනැස ...❤️❤️❤️
වේස කරුනා .....අද සැප විදිනවා.......මේ වගේ දෙවි වරු ..... දුක් විදිනවා ....ඒකතමයි මාරම දුක.....
අයියෙ රණවිරුවොන්ගෙ විඩියෝ තව ඕන.කොචිචර වෙලා ඔහුවත් එපා වෙන්නෑ... හැබැයි ගොඩක් දුකින් තමයි අහන්නෙ සමහර වෙලාවට මටත් ඇඩෙනවා අහද්දි. පැය ගානක විඩියෝ ඕන අයියෙ විනාඩි 33k මදි.අපේ රණවිරුවොන්ට ආදරෙයි හැමදාටම 🙏🙏🙏
ඔබට ජෙසුපිහිටයි යෝධ බල ශක්තිය ලැබේවා අනාගතය සුබ වේවා
තාමත් මාරම ගැම්මකින් කතාව 🥺❤️ ආදරෙයි
ඇගට දැනෙන විදියට edit එක කරලා තියෙනවා.repeat cut නියම තැන් වලට දාලා තියෙනවා.සුපිරියි.
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
නියමයි Wanesa TV 💙♥️😊🇱🇰🙏
ආදරෙයි වැනස සන්ජීව සහෝදරයා ❤
වැඩඩෙක් 🔥🔥🔥🔥🔥🔥
තෙරුවන් සරණයි...රටට ණය නැති මිනිස්සු.
සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
විශේෂ බළකාය යනු මා බොහෝ සේ ආදරය කරන අපේ සහෝදර ඒකකයක්.මෙ කතාකරන සෙබළා කළුපාලමේ සටන ගැන කියන කඨාව අසත්‍යයි..එදා කමාන්ඩෝ එකේ මියගියේ 14 දෙනයි..ඒත් විශේෂ බළකායේ අභිමානය අපේ අභිමානය ලෙස සිතා ඔවුන්ට සහයට ගිය නිසයි.සංජීව මහතානනි මෙවන් වැඩසටහන් කරන විට ඒ කතාව පසුබිම හොදින් අධ්‍යයනය කර එය කරන්න නැතිනම් ඔබ මේ හරහා ගොඩනගාගත් ප්‍රථි රූපයට එය හොද මදි බව සිතෙයි
ස්තූතියි මේජර් සිරංජීව මහතානෙණි.... ❤️🙏
මම මෙම කළු පාලමේ දී අත්දුටු ලොකුම බයානක සිදුවීමට මුහුන දිපු කෙනා.මම කැමතියි මෙතුමත් ලග ඉදගෙන SF/CDO මෙම ක්‍රීයාන්විතය ගැන කතා කරන්න.අපේ 21ජීවිත අහිමි උනා.21 තුවාල උනා.කළුපාලම රැකගෙන SF/armored car/ ටික මෙගොඩට එන්න සහාය උනේ අපි. මෙය SF හුගක් අය දන්නෙ නැහැ .මෙතුමත් සමග සුහද කතාබහාකට අවස්තාව දෙන්න.
සර් ගනන් ගන්න එපා දැන් වයසක මිනිස්සුනේ ,ඕවා ගනන් ගන්න එපා,
@@nalakagunarathne9262 අන්න කරන්න ඕනම දෙයක් වනැස එක්ක කතාකරල කරමු....මේවා වැළලෙන්න දෙන්න බැරිද කොහෙ හරි සටහන් වෙන්න ඕන ඔබ සැමට තෙරුවන් සරණයි.ජයෙන් ජයම වේවා....
ane kata wahagena hitapan hipatuwa !..uba yudde gana danna pukaka ne..hujja kolla..
නැවතත් SF වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තුතියි..2/3 ඊලාම් යුද්ධවල අපේ අයට වැඩි අවාසි වෙන්න අපේ ඉහල නිලවල අයගේ වැරදි බොහෝ දුරට බලපාල තියෙනවා.4වෙනි යුද්ධයේදී නිවරදි නායකත්වයක් දුන් සියලුම ආරක්ශක අංශ නිලධාරීන් සියලුම දෙනාම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.වැඩසටහනේදී අහන්න ලැබුණු හොඳම වචනය" SFල කියන්නෙ තැපැල් කාරයො නෙවෙයි" කියන එකයි..හරියටම හරි..විශේෂ බලකායට ගෞරවය කරන බහුතරයක් අපේ අදහසත් SF කියන්නෙ මජර දේශපාලුවන්ගේ කුණු ශරීර ආරක්ෂා කරන ඒකකයක් නෙවෙයි කියන එකයි.යකා බැඩ්ජ් එක බහිනව කියන්නෙ ඉතින් එතන යක්කුන්ටම ගැලපෙන තැනක් වෙන්න ඕන..
යක්කු 💪❤️🇱🇰
සිංහල ගැම්ම ඇඟේ ලේවල ම තියන කෙනෙක්. සුපිරි පොරක්. දැනටත් කතාකරද්දි මාර ගැම්මකින් කතාකරන්නෙ. ඒ දවස්වල කොහොම මොරාල් එකක් තියෙන්න ඇද්ද කියල හිතාගන්න පුලුවන්. ජය වේවා. තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤
බොහොම පිං, තමන්ගේ ලේ මස් ජීවිතේ පරදුවට තියලා අපේ රට රැකලා දුන්නට...අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏
අපි තැපැල් අදින රයිඩර්ල නෙවේ🥰 අන්න කතාව කන හරහ මොලේට ඒ වචන වල මාර ගැම්මක් තිබ්බ💚💚
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏
ආඩම්බරයි සහෝදරයා
සුපිරි නිලධාරීයෙක් හැම සොල්දාදුවන්ගේ ම මහන්සිය අගයනවා❤
sf yakku yakkumathamai patta aadarei patta gamma ammooo a kapakirima kiyanna wachana ne deyyo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 wanasa. abbahiwela iwasillak ne vidio 1k enakan sanjewa deyyo 👍👍👍👍👍 patta adarei
සුපිරි කතාවක්..🏆️🏆️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥
තෙරුවන් සරණයි. ඔබතුමාට ජය වේවා.
සුපිරි බුලට් එකක් තමයි අයියේ නියමයි..😍😍
උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් ❤ අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏
33 කෝටියෙන් තවත් එක් දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි
වැඩ්ඩෙක්...ගැම්මෙන් කතා කරනව..❤️
ලක් මවට ණය නැති වීර පුතුන්❤️❤️❤️
දීර්ගායූ වේවා විරුවානෙනි ❤🙏🙏🙏 අපිට ජීව්ත දානය දුන් සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා 🙏🙏🙏🙏🙏
ඇයි මම ගුවන් හමුදාවට ගියේ මේ වගේ යුනිට් එකක් එක්ක එකතුවෙලා මේ වගේ ගේම් දෙන්න යන්න තිබුණේ..එහෙනම් හිතේ හැටියට වැඩ දෙන්න තිබුණ....කොටින්ට වෙඩි තියපු ගාන මම හොදටම මදි ලබපු පුහුණුවේ තරමට..ජයවේවා කොල්ලනේ..
සුපිරි wanesa tv.❤️❤️
අඩූම #පැයක් වත් රණවිරු වැඩසටහන් දෙන්න සංජීව,,
හැමදාම කියනවා ඒක ගැන කිලය මදි කියලා
සංජීව කැමරාව සහ කැමරමන් එක්කන් යන්නේ තත්පර ගාණට, කුළියට වෙන්න ඇතී,,🤭🤭😃😃
මේවා දකිද්දී අහද්දී නිතරම ඔලුවට එන්නේ අපිටත් යුද්දේ කාලේ ආමි එකේ ඉන්න තිබ්බා නම් කියලා❤
❤️ Sf LRRP ❤️සීන් තමා ඕන අපිට ❤️
අයියා මෙ කතාවෙ කියන සාජන් මේජර් විතාන හරි කිඹුලා අත කාපු කෙනා හරි එක්ක next program කරන්නකො
විතාන අපි අතරෙ නැහැ දැන් ..පෙන්සන් ඇවිත් ඉන්නකොට ඇක්සිඩන්ට් එකක් වෙලා මියගියා ..
@@ධනසිරිප්රේමරත්න Ayyo💔
අපේ මස්සිනාත් නැති උනේ සිත්තන්ඩී වල 12 ආටී හිටියේ ගම මැදිරිගිරියේ නම මුදිත කලු අරාච්චී 2007
දීර්ගායු ඔබට ❤❤❤
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
ගාමිණී හෙට්ටිආරච්චි සර්ව දැනන් හිටියට කව්ද කියල හරියටම දැනගත්තෙ මේ රණවිරුවන්ගෙ වැඩසටහනෙන් ❤ ❤ ❤ ❤
වීඩියෝ බලන්නෙ නැතුව ඉන්නවා කියන්නෙ නිකන් සික් එක වගේ.ආඩම්බරයක් මෙවැනි විරුවන් සිට්න රෙජිමේන්තුවක සේවය කිරීමට ලැබුණු එක
වැනස කියන්නේ ආගමක් ❤️😍
බුදුසරණයි ඔබට
මේජර් සුරංග රණසිංහ සමගත් වැඩසටහනක් අනිවාර්යයෙන්ම කරන්න
සුපිරි වෑඩ්ඩෙක් ! ආයි එක අහන්න දෙයක් නෑ
මාර කතාවක් .......මාරගැම්මක් තියෙන්නෙ ඔහුගේ
බුදු සරණයි 🌹
දීර්ඝආයුශ ලැබේවා❤️❤️❤️❤️ 🙏🙏🙏
අපේ වීරයන් අඩමිබරයි
(බැසිල්ගේ ටයර් කැබැල්ලෙන් නුවර මාලිගයට ගැසූ කොටීන් කොටුකරගත් රහස් මෙහෙයුම) මේකේ 2 ඕනේ ❤❤
මටත් තියන ප්‍රශ්නයක් ඇයි කරැණා අම්මාන්ව මරන්නෙ නැත්තෙ කියන එක ඔත්චර මිනිස්සු මරපු ඕකට මන්ත්‍රී කියල කතා නොකරපු එකෙන්ම තේරෙනව මම වගේම ඌ එක්ක තරහින් ඉන්න නියම සොල්දාදුවෙක් ♥️
ජය වේවා 👍👍👍
බුදුසරණයි ❤❤
ප්‍ර්‍රේමතිලකය.
විශේෂ බලකායෙ හොදට යුද්දෙ කරපු එකෙක් ..
උබේ කතාවෙ ලොකු හොදක් දැක්ක ..
ගොඩක් උන් රම්බො වගෙ තනියෙන් කරල තියෙන්නෙ ..
නමුත් උබ පුලුවන් විදිහට හැම එකාගෙම නම් මතක් කරා.
ඒකට උබට මුලින්ම ස්තුතියි .
උබල දකින එකත් සතුටක් බන්.
උබ මගෙ බැජ් එකේ .
එකට හමුදාවට අඩිය තියපු උන්.
වයසත් එක්ක සමහර ඒව අමතකයි වගෙ උබට ..
ඒ උනාට ඔක්කොම කියපුව ඇත්ත.
මට සමහර ඒව මැවි මැවි පේනව උබ වැලිඔය ගහ උඩ කොටියට ගහපු ඒව එහෙම ..
තොප්පිගල එකේ පොඩි අඩුවක් කිය උනා..
දිනේ 1991 අප්‍රේල් 9 වෙනිද..
මැරුනෙ ආනන්ද නෙවෙයි ගාල්ලෙ සැරයන් විජේසිංහ ..
(ආනන්ද මැරුනෙ ඊට පස්සෙ වැලිඔය කෑලේදි)
තුවාල උන අය පුස්පකුමාර,මගෙ බඩිය ගුනසේකර හිටිය ..
මටත් ඉනට වෙඩි වැදුනෙ එදා..
මුලින්ම ඒ අයට..
ෆ්ලයිට් ඔෆ්ෆිසර් කව්ද මතක නැහැ ..
මුලු කැලේම ගිනි ගත්ත බෝම්බ වලට.
ගිනි ගොඩක් මැද්දට වෙඩි වර්සාවක් මැද්දෙ හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරල අපි උඩට ගන්න කොට හෙලිකොප්ටර් එකේ උඩ ගුවන් කාලය පහු වෙලා..
තෙල් ඉවර වෙලා මොන විදිහට මඩකළපුවට අරන් ආවද මන්ද ..
පස්සෙ පහු වෙනිදත් ඔතනම ගහ ගෙන තිබුන කොටින්ගෙ මල මිනී ගෙනියන්ඩ එන උන්ට රැකල ගහල..
ඔක්කොම අපේ හතක් විතර තුවාල .
සිසිර කුමාර ,නන්දසේන,ලුතිතන් ඊරියගම අනිත් දෙන්න මටත් ඔලුවට එන්නෙ නැහැ ...
ඔතන හිටපු අයගෙන් මට හිතෙන විදිහට හමුදාවෙ දැනට ඉන්නෙ
ඊරියගම සර් විතරයි මේ ලගදි ජෙනරල් වෙලා තිබුන ..
සර් විතරයි ඉන්නෙ .
මේක ඉදිරිපත් කරන මහත්තයාටත් ගොඩක් ස්තූතියි ..
තෙරුවන් සරනයි ..
දෙවන තුන්වන ඊලාම් යුද්දෙ කියන්නෙ තනිකර යුධ පුරාවෘත. හරිම අඩුවෙන් ඇහෙන, අඩුවෙන් කියවන්න ලැබෙන කාලයක්. ඒත් මම හිතන්නෙ ලංකාවේ අපි විතරක් නෙමේ මුලු ලෝකෙම දැනගන්න ඕන දේවල් තියෙන්නෙ ඔය කාලෙ. පුළුවන්නම් මේ වැඩසටහනට මෙහෙයවන සංජීව ගෙ අංකෙට කතාකරල සහභාගි වෙන්න🙏. එකට යුද්දෙ කරපු අය ගැන කතා කරන්න. ඒවගේම ලුතිනන් ඊරියගම , මහින්ද රණසිංහ , යාප ඇතුලු ගොඩක් විරුවන් තව නොබෝ කලකින් විශ්‍රාම යයි... හරි දුකක් තියෙනව ඒ ගැන. ඔබට ජය !
Respect ...වනැස තුලින් නුදුරෙම ඔබෙ කතාවත් අහන්න ආසවෙන් ඉන්නවා..ආදරෙයි විරුවනී හැමදාම
@@gihaadikari8242
මගෙ ලග ගොඩක් ක්‍රියාන්විත වල දින තියනව ලියල ..
ලන්කාවෙ පලවෙනි වතාවට බට්ටෙකුට කකුල ගියෙත් අපේ කොල්ලෙක්ගෙ..
කෝප්‍රල් රත්නායකගෙ විශේෂ බලකා කෝස් 5 ..
කන්ගෙකුඩිච්චිආරු කැලේදි..
ගම මීරිගම කල්එලියෙ..
@@ධනසිරිප්රේමරත්න හරිම වටිනව. ඉතින් ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න එන්න. එකට සටන් කරපු අය ගැන මතක් අකරන්න එන්න.
මම වෙලාවක කතා කරන්නම් නම්බර් එකක් දාල තියන්ඩ.
1986-2013 අවුරුදු 27 සේවා කාලයෙන් මුල තුන අපේ ෆොන්සේකා සර්ල එක්ක සින්හ එකේ හිටියෙ
1989-2013 කාලෙ විශේෂ බලකායෙ නොකියවෙන ටිකක් කතා කරමු..
ආදරෙයි තාත්තේ.❤❤ බුදුසරණයි ඔබට.
කාටවත් ඉස්කෝඩ් දෙන්න අපි තැපැල් අදින රයිඩර්ලා නෙවෙයි. කොහොමද ඒ වචන ටිකේ ගැම්ම.❤️
❤❤❤❤❤BS!
කරුනලාට තවමත් ආවඩන උන්ට හොද උත්තරයක් දුන්නා ඔබ❤️යකෙක්👍
තැපැල් රයිඩර් වෙන්නේ නෑ පට්ට වදන කඩෙ නොයන වීරයෝ
බොහොම පින් මේ අතීත සිදූවීම් අනාගතයට බාරදීමට ගන්නා උත්සාහයට. මම හැමදාම බලනවා...බුදු සරණයි
හැම වීඩියෝ එකක් වගේම බලනවා.ගිය ආත්මේ මාත් යුද්දේදී මැරුනාදෝ කියලා දැනෙන්නේ මට විතරද ?.ඒ තරම් මේ කතා ජීවිතේට ගොඩක් සමීපයි 🖤
සිරාවටම
Sirawatama 🥲
sira
Ainiva
Sirawtama
වැනස කොතනද අපි එතන❤
බුදුසරණයි sf යක්ක පුතුනේ
අයියා සතියට කතා 4 වත් දේන්න කෝ❤
මේ මිනිස්සුන්ට ලංකාවේ තියෙන ඉහලම සැප දුන්නත් මදි ආදරෙයි හදවතින්ම ❤❤❤❤❤❤❤❤සංජීව ඔබට ත් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️
යකෙක් වීරයෙක් පින් කදක් ස්තූතී සර් උපන් බිම රැක්කාට ණය නෑ උපන් බිමට සර් පින් සර් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි නිවේදක තුමා ජය වේවා 😍 යුද ඉතිහාසය දැන් කියන්නේ එදා වගේම අදත් සුන්දර මතක වැඩෙනවා ආදරෙයි සර් පුදුම මතකයන් සුන්දර රූප හිතේ ඇදෙනවා සර්
ආයේ නෑ ආසම වැඩ්දෙක් රීඩර් ටීම් ඒක කියන්නේ මම ආසම ඒක 😘😘බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏
මෙතුමාගේ තව වැඩසටහන් ඕන ,සංජීව මහත්මයා
කොඩ්ඩ ගෙයි පොල් චුට්ට ගෙයි සහෝදරයෙක් ද කොහෙද ගිය ආත්මයෙ.ඇඟ බලල නම් නම් මිනිසුන්ව විනිශ්චය කරන්න හොද නෑ කියන එකට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිදසුනක්.යකෙක් ඉන්නේ ඇතුලේ😍😍😍
සිරාවටම සහෝ ඇගවල් තඩි නෑ,හැබැයි සිපිරි වැඩ්ඩො
හැමදාම බලනවා.. මෙහෙම මිනිස්සු තමන්ගේ.. ජීවිත පරිත්‍යාග කරලා.. බේරගත්ත රට.. විනාශ කරන උන්ට.. මේ රණවිරුවෝ ආදර්ශයක්... රටට ණය නැති මිනිස්සු... ❤
කෑගල්ලේ යකෙක් තමයි.. ආඩම්බරයි ඔබතුමා ගැන.. තාම ඒ මොරාල් එක ඒ විදියටම තියෙනවා.. කියන වචනවලින්ම ඒක හදවතටම දැනෙනවා.. තෙරුවන් සරණයි..
කරුනාවත් සිත්තන්ඩි වල සෙට් උනානම් සුපිරියක් තමා
සුපිරි කතාව "තැපැල් අදින රයිඩස්ල නෙවෙයි"
ඇත්තටම ඒකනම් නියමෙට කිව්වා
එක නම් පටිට කතාව
සුපිරි aiya
අනේ මගේ රත්තරනේ..මම ඇත්තටම හරිම ආසයි මෙහෙම කතා අහන්න...ඒත් මගේ තාත්තගෙන් අහනවා අහනවා මේ වගේ දෙවල්..කවදාවත් කට අරින්නෙ නැ.ක්සීම දෙයක් කියන්නෙ නැ..මට ආසයි...ඒත් මගෙ තාත්ත ගැනත් ආඩම්බරයි ....මේ වගේ අත්දැකිම් ගන්න ඇති මගේ තාත්තත්....ඇහුවට කියන්නෙ නැහ්...😔...කොච්චර දෙවල් වෙලද මේ තාත්තටත්....පවු දෙයියනේ...අපි අදහන්න ඔනි දෙවියො වගේ ...අද කිසි බයක් නැතුව යන්නෙ සියලුම රනවිරුවන් නිසා...සදා නයගැති ඔබ සැමට අපි.🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙවියො වගෙ ...🙏කරුනාඅම්මන් ඇයි බෙරුවේ...මෙච්චර දෙවල් කරලත්..?....,තව දෙයක් මගේ තාත්ත දැන් එක් තැන් වෙලා ඉන්නෙ..... 😔😔😔😔 ගොඩක් දුකයි...මෙච්චර දෙවල් වෙලත් එයා හැම දෙකින් බෙරුනත් දැන් එක්තැන් වෙලා ඉන්නෙ...😔ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මගේ තාත්තට.. ( කාලතුවක්කු හමුදාවේ මගේ තාත්ත හිටියෙ)
Api dannavidiyata Karuna ltte eken gelaunata passe Army ekata godak information dunna. Army recce team walata east side eke parawal ehema pennala thuyenne Karuna team eka. Eka uuta wasiyak una wanni ltte eken berenna.
අපිත් එතන හිටියා වගෙමයි දැනෙන්නේ ❤️ආදරෙයි විරයො හැමොටම ❤️❤️😍
ආයේ කියන එක අමුවෙන්ම කියනවා සුපිරි
දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏. අපි ණයගැතියි ♥️.
ස්තුතියි වනැස ඔබ තුමන්ලාට ♥️
ආදරෙයි SF❤❤❤❤❤
ඊයෙ දැක්ක ඒත් ඉවසගෙන.අද වැඩකරන ගමන් බලන්න තියාගත්ත.ඒක ඒතරමටම මාරම හිතට ජවයක් දැනෙන දෙයක්..❤️❤️❤️
හරි පපැහැදිලිව ලස්සනට කියනව. කොඩී ගෙටීම් එකේ සුපිරිම කොල්ලෙක් ❤️🔥🔥🔥 තව එකක් ඕනේ
සුපිරි චරිතයක්..නිහඩ විරුවෙක්❤️❤️ දීර්ඝායු වේවා🙏🙏🙏
ඔබගෙ විශ්රාම දිවිය සැපවත් වේවා....ධර්මාවබෝධය ලබා සසර දුකින් මිදේවා
දාලා විනාඩි 35කින් බැලුවා....අභීත රණවිරුවාට සදා අපි ණයගැතියි...තෙරුවන් සරණයි ප්‍රේමතිලක රණවිරුවාණන්ට...🙏🙏🙏😍😍😍
SF නම් ජාතියේ සුපිරි කොල්ලො තමා ❤
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.හරිම ආසාවෙන් බලනවා වැඩසටහන් සියල්ලම යුධ පිල්ම් එකක් වගේ මැවිලා පේනවා.ස්තුතියි ඔබ දෙපලට.
ජීවිතේ ගැන මුකුත්ම බලාපොරොත්තුවක් නැතුව හිටපු මට මේ වැඩසටහන හොද Motivacion එකක් උනා. හැම වීඩිඕ එකක් ම බැලුව, කොටින්ම කිව්වොත් මගේ ජීවිතේ පුනරුප්පත්තිය මේ
නියමයි👌💪💪💖💖 ජයවේවා අයියටත්.. බුදු සරණයි 🙏 🙏
SF rider team එකෙ වැඩ්ඩෙක් 💪💪💪
සුපිරි වැඩ්ඩෙක් කරුනට බය නැතුව කතා කරා තාමත් මොරාල් ආදරේ අහස තරම්
මුන්නෙ රයිඩර්ස්ලා ❤ එහෙ මෙහෙ රගන අවදානෙ ගන්න දගලන හුජ්ජ කොල්ලො වගේද 😂
බුදුසරණයි ! ඔබ තුමා ඇතුළු සියලු රණවිරුවන්ට . මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ! වනැස ස්තූතියි . 🤍💛🧡💚💙♥️❤️🤎🖤
වනැස කියන්නේ ඇබ්බැහි වීමක් ...❤️
Mageth 💚
සුපිරි චරිතයක් බයක් කියලා ගැවීලාවත් නැ...ජිවිතේ ඇබ්බැහි වෙලා දෙයක් තියෙනවානම් එ වනැස තමයි.
තවත් යක්ක පුතෙක් තමා ඉතිං ආදරෙයි සර් ❤️❤️❤️🙏🙏🙏🙏👍👍
සුපිරි වැඩ්ඩෙක් ..තවත්
ඔනේ
සුපිරි .කරුනා ගැන අනික් අය තවම බයෙන් කතාකරද්දී මෙයා කෙලින්ම බය නැතුව කතාකරනවා
ඌ මොන පුණ්ඩෙක්ද...නල්ල මලේ කරුණා...
ස්තුතියි වීරයාට 👍👌💖
ඇග පොඩි උනට පට්ට වැඩ්ඩා 💕💕
වෙනස ටීවී ..අදත් හොඳ වැඩසටහනක් ....දිගටම කරගෙන යන්න ...
හදවතේ පලමු තැන ඔබටයි❤️🔥
උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් ❤️ අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TV ඔබටත් බෙහෙවින් 🙏❤️🙏
අනිවාර්යෙන්ම
"අපි තැපැල් අදින බලගනයක් නෙවේ"🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
නියමයි නියමයි සහොදරයා👍👍👍🙏🙏🙏❤️❤️❤️
කොඩ්ඩ ,කැස්ත්‍රෝ විරුවෝ ආයෙ ඕන..මෙතෙක් කරපු සුපිරිම interview දෙක.❤❤
ආදරෙයි වනැස ...❤️❤️❤️
වේස කරුනා .....අද සැප විදිනවා.......මේ වගේ දෙවි වරු ..... දුක් විදිනවා ....ඒකතමයි මාරම දුක.....
අයියෙ රණවිරුවොන්ගෙ විඩියෝ තව ඕන.කොචිචර වෙලා ඔහුවත් එපා වෙන්නෑ... හැබැයි ගොඩක් දුකින් තමයි අහන්නෙ සමහර වෙලාවට මටත් ඇඩෙනවා අහද්දි. පැය ගානක විඩියෝ ඕන අයියෙ විනාඩි 33k මදි.අපේ රණවිරුවොන්ට ආදරෙයි හැමදාටම 🙏🙏🙏
ඔබට ජෙසුපිහිටයි යෝධ බල ශක්තිය ලැබේවා අනාගතය සුබ වේවා
තාමත් මාරම ගැම්මකින් කතාව 🥺❤️ ආදරෙයි
ඇගට දැනෙන විදියට edit එක කරලා තියෙනවා.repeat cut නියම තැන් වලට දාලා තියෙනවා.සුපිරියි.
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
නියමයි Wanesa TV 💙♥️😊🇱🇰🙏
ආදරෙයි වැනස සන්ජීව සහෝදරයා ❤
වැඩඩෙක් 🔥🔥🔥🔥🔥🔥
තෙරුවන් සරණයි...රටට ණය නැති මිනිස්සු.
සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
විශේෂ බළකාය යනු මා බොහෝ සේ ආදරය කරන අපේ සහෝදර ඒකකයක්.මෙ කතාකරන සෙබළා කළුපාලමේ සටන ගැන කියන කඨාව අසත්‍යයි..එදා කමාන්ඩෝ එකේ මියගියේ 14 දෙනයි..ඒත් විශේෂ බළකායේ අභිමානය අපේ අභිමානය ලෙස සිතා ඔවුන්ට සහයට ගිය නිසයි.
සංජීව මහතානනි මෙවන් වැඩසටහන් කරන විට ඒ කතාව පසුබිම හොදින් අධ්‍යයනය කර එය කරන්න නැතිනම් ඔබ මේ හරහා ගොඩනගාගත් ප්‍රථි රූපයට එය හොද මදි බව සිතෙයි
ස්තූතියි මේජර් සිරංජීව මහතානෙණි.... ❤️🙏
මම මෙම කළු පාලමේ දී අත්දුටු ලොකුම බයානක සිදුවීමට මුහුන දිපු කෙනා.මම කැමතියි මෙතුමත් ලග ඉදගෙන SF/CDO මෙම ක්‍රීයාන්විතය ගැන කතා කරන්න.අපේ 21ජීවිත අහිමි උනා.21 තුවාල උනා.කළුපාලම රැකගෙන SF/armored car/ ටික මෙගොඩට එන්න සහාය උනේ අපි. මෙය SF හුගක් අය දන්නෙ නැහැ .මෙතුමත් සමග සුහද කතාබහාකට අවස්තාව දෙන්න.
සර් ගනන් ගන්න එපා දැන් වයසක මිනිස්සුනේ ,ඕවා ගනන් ගන්න එපා,
@@nalakagunarathne9262 අන්න කරන්න ඕනම දෙයක් වනැස එක්ක කතාකරල කරමු....මේවා වැළලෙන්න දෙන්න බැරිද කොහෙ හරි සටහන් වෙන්න ඕන ඔබ සැමට තෙරුවන් සරණයි.ජයෙන් ජයම වේවා....
ane kata wahagena hitapan hipatuwa !..uba yudde gana danna pukaka ne..hujja kolla..
නැවතත් SF වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තුතියි..2/3 ඊලාම් යුද්ධවල අපේ අයට වැඩි අවාසි වෙන්න අපේ ඉහල නිලවල අයගේ වැරදි බොහෝ දුරට බලපාල තියෙනවා.4වෙනි යුද්ධයේදී නිවරදි නායකත්වයක් දුන් සියලුම ආරක්ශක අංශ නිලධාරීන් සියලුම දෙනාම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.වැඩසටහනේදී අහන්න ලැබුණු හොඳම වචනය" SFල කියන්නෙ තැපැල් කාරයො නෙවෙයි" කියන එකයි..හරියටම හරි..විශේෂ බලකායට ගෞරවය කරන බහුතරයක් අපේ අදහසත් SF කියන්නෙ මජර දේශපාලුවන්ගේ කුණු ශරීර ආරක්ෂා කරන ඒකකයක් නෙවෙයි කියන එකයි.යකා බැඩ්ජ් එක බහිනව කියන්නෙ ඉතින් එතන යක්කුන්ටම ගැලපෙන තැනක් වෙන්න ඕන..
යක්කු 💪❤️🇱🇰
සිංහල ගැම්ම ඇඟේ ලේවල ම තියන කෙනෙක්. සුපිරි පොරක්. දැනටත් කතාකරද්දි මාර ගැම්මකින් කතාකරන්නෙ. ඒ දවස්වල කොහොම මොරාල් එකක් තියෙන්න ඇද්ද කියල හිතාගන්න පුලුවන්. ජය වේවා. තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤
බොහොම පිං, තමන්ගේ ලේ මස් ජීවිතේ පරදුවට තියලා අපේ රට රැකලා දුන්නට...අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏
අපි තැපැල් අදින රයිඩර්ල නෙවේ🥰 අන්න කතාව කන හරහ මොලේට ඒ වචන වල මාර ගැම්මක් තිබ්බ💚💚
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏
ආඩම්බරයි සහෝදරයා
සුපිරි නිලධාරීයෙක් හැම සොල්දාදුවන්ගේ ම මහන්සිය අගයනවා❤
sf yakku yakkumathamai patta aadarei patta gamma ammooo a kapakirima kiyanna wachana ne deyyo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 wanasa. abbahiwela iwasillak ne vidio 1k enakan sanjewa deyyo 👍👍👍👍👍 patta adarei
සුපිරි කතාවක්..🏆️🏆️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥
තෙරුවන් සරණයි. ඔබතුමාට ජය වේවා.
සුපිරි බුලට් එකක් තමයි අයියේ නියමයි..😍😍
උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් ❤ අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏
33 කෝටියෙන් තවත් එක් දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි
වැඩ්ඩෙක්...ගැම්මෙන් කතා කරනව..
❤️
ලක් මවට ණය නැති වීර පුතුන්❤️❤️❤️
දීර්ගායූ වේවා විරුවානෙනි ❤🙏🙏🙏 අපිට ජීව්ත දානය දුන් සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා 🙏🙏🙏🙏🙏
ඇයි මම ගුවන් හමුදාවට ගියේ මේ වගේ යුනිට් එකක් එක්ක එකතුවෙලා මේ වගේ ගේම් දෙන්න යන්න තිබුණේ..
එහෙනම් හිතේ හැටියට වැඩ දෙන්න තිබුණ....
කොටින්ට වෙඩි තියපු ගාන මම හොදටම මදි ලබපු පුහුණුවේ තරමට..
ජයවේවා කොල්ලනේ..
සුපිරි wanesa tv.❤️❤️
අඩූම #පැයක් වත් රණවිරු වැඩසටහන් දෙන්න සංජීව,,
හැමදාම කියනවා ඒක ගැන කිලය මදි කියලා
සංජීව කැමරාව සහ කැමරමන් එක්කන් යන්නේ තත්පර ගාණට, කුළියට වෙන්න ඇතී,,🤭🤭😃😃
මේවා දකිද්දී අහද්දී නිතරම ඔලුවට එන්නේ අපිටත් යුද්දේ කාලේ ආමි එකේ ඉන්න තිබ්බා නම් කියලා❤
❤️ Sf LRRP ❤️සීන් තමා ඕන අපිට ❤️
අයියා මෙ කතාවෙ කියන සාජන් මේජර් විතාන හරි කිඹුලා අත කාපු කෙනා හරි එක්ක next program කරන්නකො
විතාන අපි අතරෙ නැහැ දැන් ..
පෙන්සන් ඇවිත් ඉන්නකොට ඇක්සිඩන්ට් එකක් වෙලා මියගියා ..
@@ධනසිරිප්රේමරත්න Ayyo💔
අපේ මස්සිනාත් නැති උනේ සිත්තන්ඩී වල 12 ආටී හිටියේ ගම මැදිරිගිරියේ නම මුදිත කලු අරාච්චී 2007
දීර්ගායු ඔබට ❤❤❤
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
ගාමිණී හෙට්ටිආරච්චි සර්ව දැනන් හිටියට කව්ද කියල හරියටම දැනගත්තෙ මේ රණවිරුවන්ගෙ වැඩසටහනෙන් ❤ ❤ ❤ ❤
වීඩියෝ බලන්නෙ නැතුව ඉන්නවා කියන්නෙ නිකන් සික් එක වගේ.
ආඩම්බරයක් මෙවැනි විරුවන් සිට්න රෙජිමේන්තුවක සේවය කිරීමට ලැබුණු එක