ඔඩිඩුසුඩාන් ලයින් එක අත්හැරියා මම උන්ගේ රැක සිට එල්ල කල පහර දීමට අසු වුනා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 303

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 ปีที่แล้ว +59

    මහ ඉලුප්පල්ලම ඇදගල , මරු යෝද ඇල. මේ රණවිරු මහතා අපේ ගමේ . බුදු සරණයි ඔය දෙපලට.

    • @dilhansulochana408
      @dilhansulochana408 2 ปีที่แล้ว +4

      ඇදගල ආවා මේ ලගදි අපි මලගෙදරක.හරි හොද මිනිස්සු ඉන්නේ❤️

    • @paypal5876
      @paypal5876 2 ปีที่แล้ว

      එප්පාවල ද

    • @manumano5948
      @manumano5948 2 ปีที่แล้ว +1

      Mata mobail nambarayak hoyala dennako

    • @gayanmitchel2068
      @gayanmitchel2068 2 ปีที่แล้ว

      මේ රනවිරුවාගේ ෆෝන් නම්බ එක දාන්න . රට රැකපු අපේ අහින්සක රන්විරුවෙක් තමාමේ සදා නයගැතියි ඔබට තෙරුවන් සරණයි සිංහලේ අපේ තෙරුවන් සරණයි

    • @jananiarjuna9651
      @jananiarjuna9651 2 ปีที่แล้ว

      @@manumano5948 kageda

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 2 ปีที่แล้ว +17

    ඔබට මේ අවස්තාවේ ඉතාමත් භාරදුර වගකීමක් තිබෙනවා... රජය, හමුදාව ආරක්ශක අංශ හා ජනතාව අතර ගැටූමක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා.... ඔබ හමුවට පැමිනෙන හමුදා විරැවන් ලවා... ජනතාව අමතන්න දෙපාර්ශවයම නිවෙන අයුරින් කටයුතු කරවන්න.... මෙය ඔබේ සේවය රටට ඇවසි අවස්ථාවයි... අරගලයට ජය....... !!!

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +16

    හදවතින්ම ගොඩාක් ♥ආසාවෙන් බලන්නෙ
    දයාබර විරුවනී සදානයගැතී නුඹලාට♥♥🙏🙏🙏

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +25

    විරැවන් යුද හමුදාව බිහිකල - ඔබ කල සේවයට අප නය ගැති 🙏🇱🇰
    වෙනසට ස්තුති විරැවෙක් අප වෙත ගෙන ආවට 👍

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +9

    ඔබ කල සේවයට නය ගැති,ඔබ දෙපලට බුදු සරණයි

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +2

    රටේ සාමය වෙනුවෙන් සදාදරණීය ඔබ තුමා ඇතුලු වීරෝධාර වීරයන් කල කැපකිරීමට අප සදාණය ගැතියි. ඔබ සැම කල විශිශ්ඨ කැපකිරීම සැමදාමත් අප හදවතේ. ඔබ තුමාටත් පවුලේ ආදරණීයන්ටත් නිදුක් නිරෝවවාසනාවන්ත හෙට දවසක් පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජයෙන් ජයම වේවා......!!!

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +14

    මේ විරුවන්ගේ ගම, පාසල, හැම එකකම යනවනම් ගොඩක් වටිනවා. පමනක් විරුවන්ට යම්කිසි උදවුවක් වුනාත් කරන්න පුළුවන්.
    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.

    • @mishastar2366
      @mishastar2366 2 ปีที่แล้ว +1

      Na na oni na koti thama innawa eyalata karadarayak unoth oninam wanaata cl karala udau karanna

  • @Ranganakavinda
    @Ranganakavinda 2 ปีที่แล้ว +8

    ආබාධිත රණවිරුවන් සියලු දෙනාම සුවපත් වේවා.....!!!

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 2 ปีที่แล้ว +11

    තිස්තුන්කෝටිය තවත් එක් දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +14

    සිංහ රෙජිමේන්තුව.. ජයවේවා ආඩම්බරයි ඔබ ගැන.. 👍❤

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +3

    අප ඔබ‍ට සදා ණයගැති රණ විරුවණනි බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +2

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤

  • @lahirudilshan1708
    @lahirudilshan1708 2 ปีที่แล้ว +5

    තමන්ගේ ඇස් දෙකට වඩා
    රට ඇස් දෙක වගේ පරිස්සම් කරන්න හදපු පරිස්සම් කරපු මිනිස්සු...ජය ශ්‍රී 🖤🙏

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +6

    ඇස් ඉස් මස් ලේ දන්දුන් රටට ආදරේ සැබෑ විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ අපිරිමිත කැපකිරීම් මෙසේ රට විනාශයට යා නොදී රුකගැනීම අපගේ පරම යුතුකමයි.රට වෙනුවෙන් දිවිපිදූ අභීත විරුවන් සදා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏

  • @kavindu1498
    @kavindu1498 2 ปีที่แล้ว +13

    රණවිරුවන් හැමදාම ජීවමානයි ♥️

  • @seniyasenevirathne2668
    @seniyasenevirathne2668 2 ปีที่แล้ว +10

    රණවිරුවන් හදවතේ ජීවමානයි ❤️‍🔥🇱🇰

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාමත් ඔබතුමාට ,, God Bless You & Good Luck Sir....🙏🙏❤️❤️

  • @Hirushanachintha
    @Hirushanachintha 2 ปีที่แล้ว +21

    අද ඉන්න දේශපාලන වහල් හිත් පිත් නැති හමුදාව විසින් වෙඩි තැබූ කුරිරු යුද්ධය වෙනුවෙන් ජීවිතය නොතකා වැඩ කල කොමාන්ඩෝ වීරයාට ඉක්මන් සුව ලැබේවා... ❤️❤️❤️ වීරයෝ හිටියේ එදා මිස අද නොවේ.. නියම වීරයෝ හමුදාවට අණදෙන කාලෙ තමයි නියම හමුදාව හිටියේ... ❤️❤️❤️❤️

    • @ariyasinghahp702
      @ariyasinghahp702 2 ปีที่แล้ว

      Mage malliyek Yoda viruwek meyala ratata Sampath budu saranai

    • @nandananandana3301
      @nandananandana3301 2 ปีที่แล้ว +1

      දැන් ඉන්නෙ උබෙ අප්ප වෙන්න ඇති ආමි එකේ ,,තොපි වගේ උන්ට තමයි කල ගුණ අමතක පරයො කියන්නෙ ,,

    • @Hirushanachintha
      @Hirushanachintha 2 ปีที่แล้ว

      @@nandananandana3301 😂😂😂 කළගුණ සලකන්න ඔයා 😂😂😂

    • @shehanruchiranga503
      @shehanruchiranga503 2 ปีที่แล้ว +1

      Ehema kiyanna eph yako
      Den inna kattiyath ohoma thama uddayak avoth
      Uddeta kalin me vage udgosanayak thibbanam me ranaviruvanta ubala bainneth ohoma thana

    • @Hirushanachintha
      @Hirushanachintha 2 ปีที่แล้ว

      @@shehanruchiranga503 හැම සිදුවීමක්ම එකම කෝණෙන් බලන්න එපා.. යුද්ධය උනත් මතකද දන් නෑ සරත් ෆොන්සේකා මැතිතුමා තමයි නීති තද කරල හමුදාව දාලා යන්න නොදුන්නේ... ඒකයි කියන්නෙ හමුදාවට සුපිරි වැඩ්ඩෝ හිටියේ ඒ කාලේ... අර කොමාන්ඩෝ වීරයාට වෙඩිතිබ්බේ මොකද එතකොට ?

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🙏🙏 සුභ ජිවිත කලෙ ගතකීරිමට මැකී වෙවා

  • @harshanjeewa7731
    @harshanjeewa7731 2 ปีที่แล้ว +3

    බයියෝ බලාගනිල්ලා නියම රණවිරුවන් අ❤️❤️❤️❤️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️

  • @shyamaleemudunkotuwage1816
    @shyamaleemudunkotuwage1816 2 ปีที่แล้ว +10

    90 දශකයේ මුල් භාගයේ, ගුවන්විදුලියේ උදේ news වලින් පස්සේ යනවා දැන්වීමක් “රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ කොඳු නාරටිය බිඳ දමන්න අභීත සිංහ පුතුනි පෙරට එන්න”කියල.වයස 6, 7 ක පොඩි දරුවෙක් උනත් මම උදේ අවදිවෙන්නේ රට බේරගන්න ඕන කියන උදාර සිතුවිල්ල ඇතුව. මම පොල්පිතිවලින් තුවක්කු හදාගෙන කොටි විනාස කරනවා, කියල හිතාගෙන හිතින් මාවගත්ත යුද්දයක් එක්ක යුද වෙදුන. මම ගැණු ළමයෙක් නිසා මට හමුදාවට යන්න තිබුන දැඩි උවමනාව හීනයක් උනා.මගේ හිතේ වීරයෝ අද මම මගේ නෙත් ඉදියේ දකිනවා.මගේ ලක්මව බේරා ගත සියලුම රණවිරුවන්ට Budusaranai !!දිවි පිදූ රණවිරුවන්ට නිවන්සුව!!
    සංජීව අය්යේ ඔයාට ගොඩක් පින් !!

    • @sangeethparaboda7075
      @sangeethparaboda7075 2 ปีที่แล้ว +1

      මාත් එහෙමයි ඉස්සර යාලුවෝ එක්ක සෙල්ලම් යුද්ධ කරනවා මගේ ආසව ඉශ්ට උනා 🤗💯

    • @shyamaleemudunkotuwage1816
      @shyamaleemudunkotuwage1816 2 ปีที่แล้ว +1

      @@sangeethparaboda7075 අපේ ආයුෂත් අරගෙන ඔබ වෙනි විරුවන් බොහෝ කල් ජීවත්වේවා!!

  • @pasinduindunil7538
    @pasinduindunil7538 2 ปีที่แล้ว +4

    යුද පිටියේ අප නොදන්නා පතාක යෝදයන් පිලිබදව ගේන ඔබට ගොඩාක් පින් අයියා 🤟🤟🤟🤟

  • @sajanadamdew2827
    @sajanadamdew2827 2 ปีที่แล้ว +5

    රණවිරුවන්ට හැමදාමත් ආදරෙයි 😎🤟

  • @kaveeshamihiranga7076
    @kaveeshamihiranga7076 2 ปีที่แล้ว +20

    අපි අද නිදහසේ ඉන්නේ , මේ මිහිපිට ඉන්න දෙවිවරු හින්නදා කවුරු කොහොම බැන්නත් අදටත් අපි ත්‍රිවිද හමුදාවටම recpect කරන්නේ එකයි . මේ කාලකන්නී දේශපාලනය හින්දා අද මේ අපේ හමුදාවම රටේ මිනිසුන්ගෙන් බැනුම් අහන්නෙ. එකයි අපට දුක . එය අප තේරුම් ගත යුතුයි. SL army ❤️

    • @yankee4436
      @yankee4436 2 ปีที่แล้ว +3

      අනේ බයිලා ගහන්න එපා බන්. අපි දෙවිවරු කියලා හිතන් හිටියට උන් අපි ගැන එහෙම හිතන්නේ නැහැ. ගෑනුන්ට බල්ලොන්ට වගේ ගහන කාලකන්නි

    • @kaveeshamihiranga7076
      @kaveeshamihiranga7076 2 ปีที่แล้ว +1

      @@yankee4436 ඔඕ එකනම් ඇත්ත. නියම වැඩ්ඩෝ හිටියේ යුද්දේ කාලේ .

  • @Athalsamare
    @Athalsamare 2 ปีที่แล้ว +2

    ආතල් සමරේ යූටියුබ් වෙතින් වනස Tv වෙත සුභ පැතුම් ගමේ කොල්ලෙක් ..

  • @pasindusachintha5132
    @pasindusachintha5132 2 ปีที่แล้ว +150

    යුධ ටැංකි ධාවකයෙක් එක්ක වැඩසටහනක් ඕනේ

    • @manjuladaniel1654
      @manjuladaniel1654 2 ปีที่แล้ว +3

      Ekamma math dan kuw witaray eka tama dan adu

    • @dananjayarathnayaka2514
      @dananjayarathnayaka2514 2 ปีที่แล้ว

      Eka hodai habei ehm ekk one

    • @neranjanabiman6842
      @neranjanabiman6842 2 ปีที่แล้ว +1

      හැමදාම කියනව නේ ඒක විතරයි අඩු නේද

    • @samithsriyantha6639
      @samithsriyantha6639 2 ปีที่แล้ว +1

      Pasindu .ai ban හැමදාම uba adiyawa

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว

      ඔව් හැමදම ඕක ඉල්ලනව ඕක මම. තාම නෑ

  • @Jagas-Journey
    @Jagas-Journey 2 ปีที่แล้ว +12

    මං හැමදාම කියන්නෙ 2009 වෙනකම් හිටපු සියලු රනවිරුවන්ට ගන්න හුස්මක් ගානෙ නයගැති 🙏🙏🙏❤️❤️❤️

    • @niliminikumari8367
      @niliminikumari8367 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @buddhisampath996
    @buddhisampath996 2 ปีที่แล้ว +12

    අමාරුම අවස්ථාවේ වුණත් දරුවාගේ ෆොටෝ එක වත් තනිකර නොයන පියවරු

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +9

    ඇස් ඉස් මස් ලේ දන්දුන් සියලු රණවිරුවන්ට සියලු දෙවි පිහිටයි....

  • @thilinapriyashan6
    @thilinapriyashan6 2 ปีที่แล้ว +8

    අපේ මහප්පත් සිංහ රෙජිමේත්තුවේ කැප්ටන් කෙනෙක් එයාටත් ඔය වගේ බිහිසුණු අත්දැකීම් තියනවා

    • @sangeethparaboda7075
      @sangeethparaboda7075 2 ปีที่แล้ว +2

      කාතවකට කොහොම හරි ගෙමු 💯🤗🤗

    • @thilinapriyashan6
      @thilinapriyashan6 2 ปีที่แล้ว +1

      @@sangeethparaboda7075 aniwarenm ❤

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +1

    එඩිතර වීරෝදාර සර් කෙනෙක් මෙතුමා ස්තූතී සර් උපන් බිම රැක්කාට ණය නැති පුතුන් උපන් මව් රටට බුදු සරණයි ❤️ 🇱🇰 ජේසු පිහිටයි සර් නිවේදක තුමා ස්තූතී යුද විශිෂ්ට ඉතිහාසය අපට ගෙනාවට පින් සර්

  • @virajmalinda2438
    @virajmalinda2438 2 ปีที่แล้ว +6

    නියම රනවිරුවෝ කවුද කියලා මේවා බැලුවම තේරෙනවා .

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @chanupapiyankara2099
    @chanupapiyankara2099 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏✊❤️

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +2

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +5

    රටට නය නැති දෙවිවරු ❤️🙏

  • @gayanchamara1222
    @gayanchamara1222 2 ปีที่แล้ว +10

    88/89 භිෂණයෙන් අපට අහිමි වුන තරුණ තරුණියන් ගැන ඔවුන්ගෙ පවුල් වල අයගෙන් තොරතුරු විස්තර සොයා වැඩසටහන් කිපයක් කරන්න.දැන් තරුණ පරාම්පාරාවට දැනුවත් විමට හා එවැනි යුගයක් යලි ඇති නොවිමට 🙏 ❤

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +5

    බුදු සරණයි වීරෝදාර රණවිරුවානනි 🔥💙♥️😚🇱🇰🙏

  • @niroshi5943
    @niroshi5943 2 ปีที่แล้ว +1

    budusaranai deergayusa lebewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 2 ปีที่แล้ว +3

    සුපිරි wanasa tv..❤️

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 2 ปีที่แล้ว +3

    🔥🔥♥️♥️සැබෑ විරුවන් සදා සමරමු

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +3

    යුද පිටියේ 👄 කතා අහන කොටත් ඇග හිරි වැටෙනවා.කොහොමද මේ රනවිරුවෝ ඉන්න ඇත්තේ කියලා හිතෙනවා .තියන තියන 👣 අඩියක් පාසාම ✔ හරි යන්න ඕන.බුදු සරණයි විරුවානනි .ජේසු පිහිටයි !!!""".

  • @seetheocean6763
    @seetheocean6763 2 ปีที่แล้ว +4

    මේ හැමදේම ඉක්මනින් අමතක වෙන එකයි අපේ ජාතියේ අභාග්‍ය ..

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +1

    දයාබර විරුවනී සදානයගැතී නුඹලාට♥♥🙏🙏🙏

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว +1

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @gayanchamara1222
    @gayanchamara1222 2 ปีที่แล้ว +2

    පාතාල කියන වචනය කියන්න කවුරුත් අකමැති.ඒත් එයට සම්භන්ද වූ දැන් පාතාලය තුල සිටින හෝ එයින් ඉවත්ව ජිවත් වන අයගේ වැඩසටහන් කිපයක් කරන්න.
    ඔවුන් එම තත්වයට ඇද වැටුනු සාමාජිය අර්ථික,පවුල් පරිසරය,ඔහුන්ගෙ ළමා කාලය තරුණ කාලය ගැන විස්තර අසා වැඩසටහන් කරන්න එය අපේ තරුණ පරාම්පාරාවට ඉතා වැදගත් වෙවි එවන් සාමාජයකට නොවැටි මිනිස් ජිවිතයෙ අර්ථය වටහාගෙන අර්ථවත් ජිවිතයක් ගතකරමින් සමාජයට රටට වැඩදායක මිනිසෙකු සේ ජිවත් විමට මෙන්ම එම සාමජයට වැටි සිටින අය යහමගට ගැනිම ටත් 🙏 ❤

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +3

    LLRP එකක් ඔන 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +1

    වීරයෙක් ආදරෙයි රණවිරුවාණනි ..!❤❤❤❤❤❤💪💪💪❤❤❤❤❤

  • @chinthakaprabod9635
    @chinthakaprabod9635 2 ปีที่แล้ว

    Aiye banchi vage katha karana kenek ilagata genna.meyath niyamai.ela bs

  • @chathuradissanayaka1100
    @chathuradissanayaka1100 2 ปีที่แล้ว +3

    තාමත් මතකයි සිද්දිය සදීප් තාත්තා ❤❤

  • @sanjayarockcooray9077
    @sanjayarockcooray9077 2 ปีที่แล้ว +18

    අපි මේ රටට ආදරෙයි අපි ජීවත් වෙන්නෙ අපි කන්නෙ බොන්නෙ අපි හුස්ම ගන්නෙ මේ සොබාදහම තුල ,ඒ වගේම අපි මේ රටේ සියලුම ජාතීන් එකතු වී සිටිය යුතුය.

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว +1

    බුදු සරණයි වීරෝදාර රණවිරුවානනි

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +4

    සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 ปีที่แล้ว

    Pothak kiyawalath mewage danumak , athdakim tikak labagana be , athtama watina wadak , thanks wanesa tv

  • @darshanaruwana570
    @darshanaruwana570 2 ปีที่แล้ว +4

    මල්ටි බැරල් ගහපු එකක කෙනෙක් එක්ක එකක් ඕනි 😘😘😘

  • @kazzasfightingjournal8924
    @kazzasfightingjournal8924 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං විරුවාණනි

  • @sajithdasanayaka2380
    @sajithdasanayaka2380 2 ปีที่แล้ว

    Hoda wadasatahanak sanjiwa aiye oyata jaya wewa

  • @wasandikaaberathna3725
    @wasandikaaberathna3725 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ❤❤❤

  • @edpranasinha4080
    @edpranasinha4080 2 ปีที่แล้ว +2

    ජයවේවා හමුදාවට

  • @shamithanirman19
    @shamithanirman19 2 ปีที่แล้ว +2

    මුල් වීඩියොවල වගේ අඩුම පැයක්වත් ඕනි

  • @chathurakaushalyaweerakoon4278
    @chathurakaushalyaweerakoon4278 2 ปีที่แล้ว +3

    අනුරාධපුරයේ air force Camp එකට attack කරපු වෙලේ sniper කෙනෙක්ගෙ විශේෂ කාර්යක් ගැන අහල තියෙනව එයත් එක්ක interview ekk ona

    • @rasanganawarathna3372
      @rasanganawarathna3372 2 ปีที่แล้ว +1

      ඔව් එයා retired ,එදා ආපු කොට් බගෙකටම වග කිව්වෙ එ sniper තමා.
      Unsung heroes.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@rasanganawarathna3372 Koti Mankulam Idan Anuradapureta painma Ena vedio ekk passe dala thibuna E dawas wala. Kalu Koti 15 K withara awe

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ปีที่แล้ว +3

    1 comment දුන්නු අයට මගෙන් ❤❤❤❤❤❤

  • @surensuranga4527
    @surensuranga4527 2 ปีที่แล้ว +1

    මේ කරපු යුද හපන්කම් වල හැටියට ක්‍රිකට් ගහපු උන්ට තරු අන්දපු රටක් මේක,,,,,,,,මාත් කපිතාන් වරයෙක් ඒත් මේ විරුවො තාමත් සුදු පටියෙ,,,,ලැජ්ජයි රටෙ නිළ ඇදුම ගැන,,,,,,ඔබතුමගේ හැම දෙයක්ම මම බලනවා,,,ඔබටත් පිං,අපිත් යුද්දේ හොදට කරපු අය

    • @kapilawannaku7357
      @kapilawannaku7357 11 หลายเดือนก่อน

      ඔබලා ඉදිරිපත් වෙන්න මේ වැඩසටහනටනිහඩවිය යුතූ නෑ..❤

  • @dilanmadusanka9543
    @dilanmadusanka9543 2 ปีที่แล้ว +5

    රට දැය සමය සුරක්ෂිත කල තවත් රණවිරැවෙක්.... 😍😍😍

  • @rathnayakaasanka7705
    @rathnayakaasanka7705 2 ปีที่แล้ว +5

    මම තමයි ඉස්සර උනේ..❤️❤️

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 2 ปีที่แล้ว +6

    ගිනිගත්ත රටක් නිවපු මිනිස්සු මේ මිනිස්සු එක්ක බලද්දි අද කොල්ලොන්ට ගහපු උන් මොන කටු කන බල්ලොද 🤮

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว

      Army එකේ කොල්ලොන්ගෙ ඔලු පැලුවම ඔහොම තමයි කෑම හම්බෙන්නෙ.😂🖕

    • @gayanthennakoon2026
      @gayanthennakoon2026 2 ปีที่แล้ว

      @@coolslogentertainment1697 බලු කතා කියන්ඩ එපා . මේකේ කලින් video බලහන්. තමන්ට වෙඩි තියපු කොටින්ටත් මනුස්සකම පෙන්නපු වීරයෝ එදා හිටියේ. දැන් ඉන්න බල්ලෝ වගේ නෙවෙයි. උබලා වගේ මොලේ අඩු උන් තමයි දැන් හමුදාවේ ඇත්තේ

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️

  • @vanclub7282
    @vanclub7282 2 ปีที่แล้ว +2

    රජරට අපේ රජ කෙනෙක් 🙏

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +4

    තවත් සුවීෂේශී වීරයෙක්.

  • @samanpradeep9705
    @samanpradeep9705 2 ปีที่แล้ว +6

    මෙ තමයි නියම විරුවෝ.

  • @nipundeeneth2345
    @nipundeeneth2345 2 ปีที่แล้ว +2

    Bs siyalu ranwiruwanta ❤️💎🇱🇰

  • @kevinsamarasekera306
    @kevinsamarasekera306 2 ปีที่แล้ว +1

    Please Interview Major Suranga Ranasinghe❤️

  • @sl7132
    @sl7132 2 ปีที่แล้ว +7

    මේ මිනිස්සු එදා කරපු කැපකිරීම් අද ඉන්න tiktok ගෝතයෝ විනාශ කරනවා

  • @madhuranga8058
    @madhuranga8058 2 ปีที่แล้ว +1

    යුධ ටැංකි විරුවෙක්ගේ වැඩසටහනක් ඔනේ

  • @manjuladaniel1654
    @manjuladaniel1654 2 ปีที่แล้ว

    udda tank ekak wada krapu knk ekka aniwaran video ekak ona aieya. Eka tama ilagata balaporoththuwanna oyaga. wanada wagama supri katawak.. jaya wawa

  • @niroshanasl285
    @niroshanasl285 2 ปีที่แล้ว +1

    මේ පාර ඔඩ්ඩුසුඩාන් ස්කොලෙ අපි හිටියා🔥🗡☠️

  • @wasitelan2479
    @wasitelan2479 2 ปีที่แล้ว

    බුදුසරණයි !!!

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 2 ปีที่แล้ว

    බුදු sarani ,,,,

  • @gpmoto8420
    @gpmoto8420 2 ปีที่แล้ว +2

    හැමදාම කියනවා යුධ ටැංකි ඔපරෙට් කරපු කෙනෙක් ගෙන්නකෝ

  • @gayanchamara1222
    @gayanchamara1222 2 ปีที่แล้ว +3

    රමණී බර්තොලමියුස් අපට අහිමිවිම 1966-1987 සුන්දර නිලිය ගැනත් ඇයගේ පවුලේ අය සොයා බලා ඇය ගැන විස්තර ඇතුලත් වැඩසටනක් කරන්න 🙏 ❤

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 2 ปีที่แล้ว

      කරල තියෙන්නේ

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 2 ปีที่แล้ว

      @@gayanchamara1222 සොරි සොරි ඒ සාගරිකා ගෝමස්, රමනි බර්තොලමියුස් කියන්නේ කමල් අද්දරාආරච්චි මරපු කෙනානේ

  • @sunildissanayaka4542
    @sunildissanayaka4542 2 ปีที่แล้ว +1

    අදත් 1st Comments එක ❤️🎖️️

  • @dasundissanayake4364
    @dasundissanayake4364 2 ปีที่แล้ว

    ජය වෙවා

  • @githanipriyanthika6285
    @githanipriyanthika6285 2 ปีที่แล้ว

    Obata theruwan saranai

  • @nishanthabandara9511
    @nishanthabandara9511 2 ปีที่แล้ว

    Good job sir

  • @kosalaherath2496
    @kosalaherath2496 2 ปีที่แล้ว

    Obathuman gana adambarai. Eth dan inna kulihevayan gana harima kanagatui. Hamudava thamange gaurave nathikaragaththe oun visinmai. Matanam dakiddith puduma pilikulak danenne.

  • @pubudushalitha2590
    @pubudushalitha2590 2 ปีที่แล้ว

    Ape paththe viirayek

  • @malishabogoda2668
    @malishabogoda2668 2 ปีที่แล้ว +7

    මේ ඉන්නෙ නියම වීරයෝ ❤️. දැන් ඉන්නෙ බලු කලවන් ජාන 🤣

    • @shehanruchiranga503
      @shehanruchiranga503 2 ปีที่แล้ว +1

      Ponna katha kiyanna ep hutho
      Uba balu kalavan unata un ehema neh ponnaya

    • @malishabogoda2668
      @malishabogoda2668 2 ปีที่แล้ว

      @@shehanruchiranga503 හා හරි හුත්තො. මමනෙ හොරු රකින්නෙ අහින්සකයන්ට ගගහ. එයාල එහෙම නෑ. උබලගෙ අම්මව එක්කන් ගිහින් දෙන්නත් එක්ක බේරෙ වැවට පැනහන්

  • @srilankasri311
    @srilankasri311 2 ปีที่แล้ว

    Mathamai ape rate daviwaru aderei sadakal

  • @Thuzhan
    @Thuzhan 2 ปีที่แล้ว

    ❤️❤️වීරයෙක්

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 2 ปีที่แล้ว +1

    පැයකට වඩා වැඩි කතා විතරමයි අපට ඔින

  • @stephenboyka4454
    @stephenboyka4454 2 ปีที่แล้ว

    00:17 ah... ape thaththath sarath , yudda kale kopral hitiye. anthimata mandalika ana dena niladari, sinha regiment hitiye, dn retired...❤

    • @stephenboyka4454
      @stephenboyka4454 2 ปีที่แล้ว

      mn thaththagen ahannam kopral ruwan dannawada kiyala sinha regiment eke...

  • @ashokabandara951
    @ashokabandara951 ปีที่แล้ว

    Bs aiya

  • @arunaruwan5164
    @arunaruwan5164 ปีที่แล้ว +1

    Me ranawiru mahathage durakathana ankaya laba danawana loku pinak taruwan saraniy

  • @chamilaharshana5418
    @chamilaharshana5418 2 ปีที่แล้ว +1

    වැඩසටහනේ වෙලාව නම් මදි

  • @additchannel9672
    @additchannel9672 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @ravindudilshan9182
    @ravindudilshan9182 2 ปีที่แล้ว +6

    මෙන්න නියම විරුවෝ❤💯. අද ඉන්න උන්ව ලගින්වත් තියන්න බෑ

    • @lanilkashakila7874
      @lanilkashakila7874 2 ปีที่แล้ว +2

      Ane palayam bm yanna ei ada inna un athal ekata hamudawata aragenada eda wagema thama amaruwen thama nilaeduma adinne wenasa tiyenne eda yuddayak thibuna ada yuddayak ne ada tibbanm yuddayak dem inna aya thama yuddayata muna denne nikam gon katha kiyanna epa

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +2

      එකම ට්‍රේනින් එක බං දෙන්නෙ. වෙනස යුද්ධයක් නැති එක විතරයි.

    • @slclassicmusic
      @slclassicmusic 2 ปีที่แล้ว +1

      අනිවා

  • @nimeshdesilva860
    @nimeshdesilva860 2 ปีที่แล้ว

    ජය 💪🏽💪🏽💪🏽…

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว

    වීරයෝ තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @visionstv3055
    @visionstv3055 2 ปีที่แล้ว

    alimankada 1999 sinha regiment eke mision eke kathawa oni sanjeewa aiye