අවසන් සටනේදී ප්‍රභාකරන්ගේ පුතා චාල්ස් ඇන්තනි, LTTE නායකයින්ට අමතක නොවන පාඩමක් ඉගෙන්වු මේජර් පුන්සිරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 458

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +74

    මේජර් හිනාවෙවි කිවුවට මගේ ඇස්වල කදුළු
    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @nethmigunarathne4248
    @nethmigunarathne4248 2 ปีที่แล้ว +72

    Thaththa❤🌍 respect and very proud of you🥰❤🌍

    • @seanvictor736
      @seanvictor736 2 ปีที่แล้ว +12

      ඔයාගේ තාත්තා ගැන ඔයා වගේම අපිත් ආඩම්බරයි, නියම රණවිරුවෙක්, 👍

    • @checkmate3303
      @checkmate3303 2 ปีที่แล้ว +5

      Your thatha is a true hero and we Sri Lankans owe his service

    • @rohanawellage5965
      @rohanawellage5965 2 ปีที่แล้ว +2

      Proud daughter. ❤

  • @seanvictor736
    @seanvictor736 2 ปีที่แล้ว +99

    ඉතා සුන්දර චරිතයක්,👍, රට වෙනුවෙන් පාදයක් පූජා කරලා අදටත් සිනහවකින් මුව සරසාගෙන ඉන්න
    ඔබතුමා හැම කෙනෙක්ටම හොඳ ආදර්ශයක්, රට වෙනුවෙන් ඔබ කල මෙහෙයට, ඔබටත් ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් සියලු සැප සම්පත්වලින් පිරි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.,🙏

  • @vlogs8010
    @vlogs8010 2 ปีที่แล้ว +81

    ආඩම්බරයි army එක ඉන්නකම් අපි යුද්දවලට බය නෑ ✊✊✊

    • @pinsirifernando8997
      @pinsirifernando8997 2 ปีที่แล้ว +2

      ඔබලා තමයි විරුවනි රටේ මුර දේවතාවුන් අපි සදා ණය ගැතියි ඔබලාට ❤️ ණය ගැතියි

  • @thilinajayasanka891
    @thilinajayasanka891 2 ปีที่แล้ว +52

    "අපි ණය නෑ" ඇත්තටම ණය නෑ මේ වීරයෝ🙏❣️🔥

  • @manelperera9281
    @manelperera9281 2 ปีที่แล้ว +49

    මෙම රණවිරුවන් ගැන අමතක කරන්න අපිට පුළුවන් කමක් නැහැ.අපි අද මෙසේ නිදහසෙ ජීවත් වන්නේ ඔබ වැනි වීර පුත්‍රයන් නිසායි. ඔබ වැනි වීර පුත්‍රයන් ට අපගේ ප්‍රණාමය. තෙරුවන් සරණයි

  • @renukagunathilaka1408
    @renukagunathilaka1408 2 ปีที่แล้ว +98

    අභිමානවත්ව ,රට වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ , දන් දුන් , දිවි පුදා ලක්මවුන් රුක දුන් සියලුම රන විරුවන් ට මාගේ උත්තමාචාරය...🙏🙏🙏🙏🙏

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +49

    ,හදවතින්ම ආදරෙයි ...හමුදාවට ආයු රක්කන්තු ආවාඩා

  • @studiosewinra4507
    @studiosewinra4507 2 ปีที่แล้ว +48

    පානදුරේ ශ්‍රී සුමංගල විද්යාලය ලක් මවට බිහිකළ තවත් වීර පුත්‍ර රත්නයක් . තෙරුවන් සරණයි !!!

    • @devinpaka321
      @devinpaka321 2 ปีที่แล้ว +1

      Api Royal. Sumangale ela

  • @silunagunarathna1098
    @silunagunarathna1098 2 ปีที่แล้ว +85

    තාත්තා 🤴🌍❤️

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +6

      උඹලා රටට ණය නැති දෙමාපියන්ගෙ දරුවො 🌷🌷❤️

    • @thennakoon7233
      @thennakoon7233 2 ปีที่แล้ว +2

      බුදු සරණයි ❤

    • @rowfernandez8552
      @rowfernandez8552 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @seanvictor736
      @seanvictor736 2 ปีที่แล้ว +7

      ජීවිතය පරදුවට තබා මව්බිම වෙනුවෙන් පාදයක් පූජා කළ ඔබගේ පියාටත්, ඔබ ඇතුළු පවුලේ සියලු සාමාජිකයන්ටත් සියලු සැප සම්පත්වලින් පිරි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @chirathjayasinghe9564
      @chirathjayasinghe9564 2 ปีที่แล้ว +2

      Respect 💐💐💐

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +40

    අපි සදා ණයගැතියි විරුවනි ඔබලාට ♥️♥️♥️🙏

  • @athulamuna9
    @athulamuna9 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි රත්තරන් මල්ලීයේ. නිරෝගී දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @yashith549
      @yashith549 9 หลายเดือนก่อน

      Proud of you sir

  • @gayankrishan6282
    @gayankrishan6282 2 ปีที่แล้ว +31

    සර් අදරෙයි බුදු සරනයි ..මගේ යුනිටි ඒකේ විරයෙක් තමයි මෙජර් පුන්සිරි ගුණරත්න ...දරුවන්ට වාගෙයි කොල්ලන්ට අදරෙයි ..

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 ปีที่แล้ว +37

    සතුටුයි
    අනේ අදටත් ඒ සතුට
    විඳින්න ඔබ ධෛර්යය මත් 🙏🙏🙏😍😍❤️

  • @sameera6757
    @sameera6757 2 ปีที่แล้ว +27

    නියම වැඩ්ඩෙක්...අඩම්බර් මේජර්....😍😍😍😍

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +4

    ඔබතුමා මේ රටට නයනෑ නමුත් අපි ඔබට නයගැතී 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharaka44
    @tharaka44 2 ปีที่แล้ว +25

    Sir අපි ඔබලාට ණය ගැති .රට බේරාගත් රණවිරුවන් සියලුම දෙනාට mage pranamaya

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +8

    අපේ පුනා සර්..සර්ගෙ කකුල යන්න කලින් අපි වැලිඔයේදි කිුකටි ගහපු හැටි තාමත් මතකයි. කවදාවත් පරදින්න කැමති නොවුන චරිතයක්..තාමත් ඒ වීරකම එහෙමම තියෙනව..තෙරැවන් සරනයි සර්.පරිස්සමට ඉන්න..

  • @ioannamotiti3136
    @ioannamotiti3136 2 ปีที่แล้ว +22

    අපි ආසවෙන් අහගෙන ඉන්නව , එත් මෙයල දුක් වින්දද , දීර්ඝ ආයු සියලුම රණවිරුවන්ට , නිවන් සුව දිවි පිදු සියලුම දෙනාට

  • @ERVOZY
    @ERVOZY 2 ปีที่แล้ว +5

    හිතේ දුක හිරකරන් සතුටින් ඉන්න සුන්දර මනුස්සයෙක්.❤

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +9

    පානදුර සුමංගලේ අපේ අයියා කෙනෙක්. ආඩම්බරයි අයියේ. රට දැය වගේම අපේ ජීවිතත් රැකපු සියළුම රණවිරුන්ට දෙවි පිහිටයි. බුදු සරණයි.🙏

  • @tharangajay
    @tharangajay 2 ปีที่แล้ว +35

    පාසැල් යන කාලයෙත්, හමුදාවෙන් මට උබගෙ වෙනසක් පේන්නෙ නෑ...උබ හැම දාම විරයෙක්.....අවන්කවම...........ආඩම්බරයක් පුනා..🙏

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      ක්ලාස් මේට්ද

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +25

    අැහැට.කදුලු...අහන්න...අහන්න.අභිමානය.ජවය...ඔබ.වැනි...වීරවරු.නිසා.අපට.රටක්...ඉතිරි.වුනා....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @chanakadasanayaka1999
    @chanakadasanayaka1999 2 ปีที่แล้ว +32

    තෙරුවන් සරනයි ඔබතුමන්ට ,දීර්ඝායුශ !!!🇱🇰🔥❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +1

    යකෙක් සර් වීරයෙක් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 🙏 උපන් බිමට ණය නැති පුතුන් වීරයෙක් නිවේදක තුමා ස්තූතී ඇට මස් ලේ දං දී රැක්ක මව් බිමක් පින් ස්තූතී සර්

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +6

    සුමංගලේ කොල්ලෙක් ❤ මේජර් පුන්සිරි ඔබ කල සේවයට ස්තුති.

  • @chanakawickramasinghe1441
    @chanakawickramasinghe1441 2 ปีที่แล้ว +11

    ඔයාලට පින්. මේ දවසෙ අපි හොදට නිදාගෙන ඉන්ට ඇති. රටට නය නැති විරුවන්

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +5

    වීරෝධාර රණවිරැ මේජර් ගුණරත්න මැතිදුණි ඔබටත් ආදර මව පියා බිරිද සහ දරැවන්ටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. නලින් මහත්මා ඔබට ස්තුතියි. සුභ අනාගතයක් පතමි.

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +3

    ඔබ වැනි අය බුදුන් දැක නිවන් දකින්න ඕනේ වෙන කියන්න දෙයක් නෑ කියන දේවල් අහගෙන ඉන්න කොට තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ආරකෂවයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +3

    ජාතියට ණය නැති රත්තරන් පුත්තු ආදරේ බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා අප සදා ණයගැති රණවිරුවණනි ජාතියේ පිනට පහලුන මිනිස්සු හලු සෑම ලේ බිදුවකටම අප සදා ණයගැති වෙමු උපදින සෑම ආත්මයකම කිසිම දුකක් අත් නොවේවා ඔබ තුමාට ඇතුළු සියලු රණවිරුවන්ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neranjidezoysa6580
    @neranjidezoysa6580 2 หลายเดือนก่อน

    So proud of you ,අභීත රණවිරුවෙක්, සුන්දර මනුස්සයෙක්.❤ දීර්ඝායුෂ පතමි.

  • @chamodtv2175
    @chamodtv2175 2 ปีที่แล้ว +16

    උපන් බිම වෙනුවෙන් සටන් කල ඔබට උත්තමාචාර❤😍

  • @adeeshaprabashwara247
    @adeeshaprabashwara247 2 ปีที่แล้ว +9

    රණ විරැවාණෙනි සදා ණය ගැතියි ඔබලාට …දිවි දුන් රණ පුත්‍රයන් ඇතුලු සියලු රණවිරැවන්ට ලොව් තුරැ බුදුන්ගෙ සරණයි❤️🇱🇰🙏

  • @isharaweliwita359
    @isharaweliwita359 2 ปีที่แล้ว +13

    Still I can remember that day, fighting in same theatre, less than 1km right from you. It was deadly battle, beauty is we are still alive.

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +3

    අපිට ඉන්න රටක් තින්නේ ඔබතුමාලාට පිං සිද්ධ වෙන්න ❤️❤️🙏

  • @rkgayandilshan5282
    @rkgayandilshan5282 2 ปีที่แล้ว +5

    ඔබගේ රුදිරය මේ ලක්‌පොලවට 🇱🇰හෙලුනිසා අපි සිනා සෙමූ... 🖤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +21

    SL Army නම් ඉතින් 😎😍🙏.තියන ගෞරවය කවදාවත් මැකි යන්නෙ නෑ🙏

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +4

    Major Punsiri we appreciate your braveness

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +4

    නියමයි ඔබ තුමා මේ වගේ වැඩසටහන් දිගටම කරන්න.. ජයවේවා ඔබ‍ට.
    🙏🙏🙏🙏නියම වීරයෝ tamai 🙏🙏🙏

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +6

    Api ඔබට ණයගැති රණවිරුවාණනි ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪👍👍. ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ ඔබ අපට සම්පතක් ...!!

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 2 ปีที่แล้ว +9

    තෙරුවන්සරණයි ඔබතුමාට !!

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว

    මෙජර් තුමා සිනාසෙනවා... අපි අඩ අඩා බලනවා. තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී දෘර්ඝායූෂ ලැබේවා..

  • @sidniisalsokumara6242
    @sidniisalsokumara6242 2 ปีที่แล้ว +6

    සැබැවින්ම වීර කතාවක් ආසයි අපි ණයගැති ඔබලාට සැමදාම

  • @Yourshorts681
    @Yourshorts681 2 ปีที่แล้ว +9

    ඒ මෝරාල් එක☠️.ආදරෙයි රණවිරුවාණනි.බුදු සරණයි🙏❤

  • @vipulababamunu3610
    @vipulababamunu3610 2 ปีที่แล้ว +4

    මා රණවිරුවන්ගේ සියලුම වැඩසටහන් බැලුවා. ඒ අතරින් ඔබ සුවිශේෂීයයි.යථාර්තවාදීයි.

  • @sujeewananayakkara1409
    @sujeewananayakkara1409 2 ปีที่แล้ว +6

    සමස්ත සමාජයකට දෙපයින් හිටගන්න මෙතුමාලගෙ අතපය දන්දීල තවත් අය ජීවිත පූජාකරල මේ නිදහස ලබා දුන්නාට ස්තූත වන්න ඔීනි එ්වගේම දිවිපිදු රනවිරුවන්ට හොද අාත්මවල ඉපදෙන්න කියල ප්රාර්තනා කරනව

  • @chamindahewage6856
    @chamindahewage6856 2 ปีที่แล้ว +6

    ඇත්තටම ආඩම්බරයි ඔබ වැනි හිත හයිය ලක් මවගේ එඩිතර කොල්ලො ගැන බුදු සරණයි නිරෝගිමත් දීර්ඝායුෂ පතමි

  • @kasundilshan393
    @kasundilshan393 2 ปีที่แล้ว +10

    2🙋🙋
    දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ... ❤️❤️💕💕

  • @shashika1158
    @shashika1158 2 ปีที่แล้ว +5

    ඔබතුමාලට ජාතියම සදා ණයගැතියි. ඔබ සියලු දෙනාටම බුදු සරණයි!! දෙවිපිහිටයි!!

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr 2 ปีที่แล้ว +9

    ඒ මොරාල් එක ❤️
    අහද්දි ඇස් වලට කදුලු ආවා, තාත්තට කෝල් කරා කීව වෙලාවේ 😥
    බුදු සරණයි අයියේ

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +2

    අපේ රණවිරුවෝ වගේම එදා යුද පිටියේ තුවාල වූ සෑම සෙබලෙකුටම සත්කාර කල Doctors ලත් දෙවිවරු තමයි මගේ

  • @upalilathhewage6994
    @upalilathhewage6994 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සෙබල පිරිසට තෙරැවන්සරනයි . මියගිය සියලුම විරයන්ටපින් අනුමොදමි කරමි. මමත් සිටියේ මන්නාරම පොලිසියේ මාත්සමග සිටියේ යුද හමුදාවෙි විර කොල්ලෝ ටිකක් මාදැන් විවෙික සුවයෙන් සටිමි. ඒ කාලයේසිටිය ඒ විරයින්ට සුභ පතමි.

  • @srianysriany1332
    @srianysriany1332 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ඔබවගේ රණවිරුවන් මේ රටට ණය නෑ නමුත් අපි අපේ දරුවෙක් සදාණය ගැති යි බුදුසරණයි

  • @thamaraheendeniya8629
    @thamaraheendeniya8629 2 ปีที่แล้ว +6

    ඔබතුමා හා සහෝදර රණවිරුවන් ආදරෙන් හර්දයාංගමව සිහිපත් කරන අතර ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි .!!

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබතුමන්ට ,දීර්ඝායුශ

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +2

    මුණගැහෙන්න කැමතියි ලංකාවට ආ දිනක. දිගාසීරි.පතමි. ස්වීඩන් සිට.

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබතුමාට සියලු රණවිරුවන්ට බුදුසරණයි ජයවේවා

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +2

    විශිෂ්ටතම මාද්‍ය කරන්නයක් සුබ පැතුම් නලීන් තුමියනි

  • @checkmate3303
    @checkmate3303 2 ปีที่แล้ว +10

    Unbelievable courage these brave soldiers had 👏👏👏

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබටත්, කැපවු හැමටත් ...

  • @samandias4942
    @samandias4942 2 ปีที่แล้ว +4

    Very proud of you. Thanks again.. for everyone.. thanks nalin..

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +1

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +14

    අභීත.සෙන්පතියෝ..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @savindubandarigoda
    @savindubandarigoda 2 ปีที่แล้ว +2

    ඒකාලෙ තිබ්බ ගැම්ම පොඩ්ඩ්ක්වත් අඩු නැතුව තාමත් ඇඟේ තියෙනවා💪❤️
    තෙරුවන් සරණයි සර්🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    අම්මෝ සර් ඇග කිලිපොලා යනවා ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @rohanawellage5965
    @rohanawellage5965 2 ปีที่แล้ว +8

    What a great person. Salute you 👍

  • @srianysriany1332
    @srianysriany1332 2 ปีที่แล้ว +2

    අපේ වීරෝධාර ර ණව්රුවන් නිසයි අපි අද නිදහසේ ජීවත් වෙන්නේ ශරිරයෙන් කොටසක් දන් දීලා අපේ රට බේරගන්න ඇප කැපවුන රණ විරුවන්ටන්ට අපි සදා ණයග්තියි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබතුමන්ට ,දීර්ඝායුශ !!

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි විරුවනි නියම සිංහ වීරයින් අප සැම සදා ණයගැතියි 👍❤❤❤❤❤❤❤👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    බොහොම දුක්බර කතාවක්

  • @CeylonLastMile
    @CeylonLastMile 2 ปีที่แล้ว +2

    හරිම සුන්දර මනුස්සයෙක්.

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +1

    ඒ කතාවේ තියෙන ගැම්ම.. ජාතියට ණය නැති❤ ජාතියේ පිනට පහල උණු මිහිපිට දෙවිවරු,, හැමදාම ණයගැති sir ❤❤❤😍😍

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ ඇතුලු සියලු රණවිරුවන් හට .❤️❤️❤️❤️

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +1

    සියලුම රණවිරුවන්ට මාගේ හදපිරි ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว +1

    Thank you sir, we are salute you 💥🎉🎈we are proud of you, 🌷 blessings you and your family,,,🙏🙏🙏 ( London / Nihal, Nadi, Nimila, Rose, and Douglas 🌷🎈🙏

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +3

    ආදරේයි හැමදාම රණවිරුවනි 🙏🙏🙏❤❤❤

  • @madhawagamage8000
    @madhawagamage8000 2 ปีที่แล้ว +4

    නියම වීරයෙක් 💪🇱🇰

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว

    ස්තුතියි මැතිතුමණි ඔබතුමාට හදවතින්ම ගරු කරමි ඒ කලා වු රත්තරං සේවයට ඔබ සැම සදා අමරණීයයි

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 2 ปีที่แล้ว +6

    Good job sir we are respect to you and your team 🙏💐💐

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් චරිතයක් ගැන අහගෙන ඉන්නවා

  • @prageethperera2156
    @prageethperera2156 2 ปีที่แล้ว +1

    අඩෝ එ හිනාව
    ස්තුති ඔබට තුණුරුවන් සරණයී

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +3

    අහන්න.ලස්සන .කතාවක්....එ්ත්....?යුද්දයේ....බිහිසුනු....බව?????.මෙන්න....අහීත....විරුවෝ....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍රටට.ණය...නැති.....ඔබට...🌻🌻🌻🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌻🌻

  • @surangakumara3101
    @surangakumara3101 2 ปีที่แล้ว +14

    සර් මතකද අපි මම දනයා

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +6

    තෙරුවන් සාරණයි අපේ කාලයේ ජාතික වීරයන්ට

  • @sapumalproduction
    @sapumalproduction 2 ปีที่แล้ว +4

    හික්මුන යකෙක් ❤️
    අම්මෝ හිනාවෙවී කියන විදිය

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +2

    රට පාලනය රටවිරුවන්ට දිය යුතුයි මිහිපිට දෙවිවරු ඔබලා බුදුසරණයි රණවිරුවන්ට

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +8

    වැඩ්ඩෙක් තමයි 😍😍😍

  • @dhana8934
    @dhana8934 2 ปีที่แล้ว +3

    Sir we know very well your bravery reactions. Young blood never getting old.triple gems bless you sir. May u live long.
    DHANA
    ...

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +3

    Thank you for your great service Sir

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +1

    අම්මටසිරි මොරාල් නම් මේ වගේ කෙනෙක් දැකලම නෑ.😍😍😍

  • @dhanushkachamikara9618
    @dhanushkachamikara9618 2 ปีที่แล้ว +1

    රටට ණය නැති වීරයන්ගේ කතා දිගටම ඕනේ 😍

  • @lalpadmasiri4457
    @lalpadmasiri4457 2 ปีที่แล้ว +3

    Wonderful sir we are💖💖💖💖💖💖👌 always love for you great

  • @ChathuRaaksha
    @ChathuRaaksha 2 ปีที่แล้ว +4

    වීර නායකයෙක් ❤❤❤🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් අදත් තැවෙනවා මගේ පුතා ඒ කාලේ කිවුවා මම හමුදාවට යනවා කියලා මම ඒකට විරුද්ධ උනා මම ඒ කාලේ මෝඩ වැඩක් තමයි කලේ

  • @thusithaabeyrathne4215
    @thusithaabeyrathne4215 2 ปีที่แล้ว +2

    I proud of you sir and your team, I know no one can forget about your service my mother county. Love you and long life

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +1

    අපගේ ජීවය ඔබයි ව්රුවනි ..ඔබලාට දීර්ඝායුෂ ලැබේවා..

  • @naleenLasantha
    @naleenLasantha 3 หลายเดือนก่อน

    සර් මොන දේ උනත් හිනා වෙලා ඉන්නවා ❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි මහත්තයා

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 ปีที่แล้ว +7

    Our Hero... God bless...