මිනිස් මොලය අපිව පාලනය කරන වෙනත් ජීවියෙක්ද? |Marvel of Human brain 🧠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 175

  • @RashxBro
    @RashxBro หลายเดือนก่อน +29

    පිටසක්වල ජීවින් ගැන video Series එකක් ඕනේ 🤟❤❤

    • @SimisaraHidushan-i5s
      @SimisaraHidushan-i5s หลายเดือนก่อน +1

      පිටසක්වල ජිවින්.කියන ජතිය අැත්තටම . ඉන්නවා. දැක ගන්න ගොඩක්ම අමරුයි

  • @blinkarmy7945
    @blinkarmy7945 หลายเดือนก่อน +33

    විඥානය තමයි අපේ සොෆ්ට් වෙයාර් එක ❤

    • @SimisaraHidushan-i5s
      @SimisaraHidushan-i5s หลายเดือนก่อน +2

      🤯🤯🤯 මොලයට මොලය නැතුව ඉන්න බැරිද 🙁🙁🙁

    • @user-uk6ff5xd2h
      @user-uk6ff5xd2h 11 วันที่ผ่านมา

      Pluwan.habi ekata thama api biology death kiyala kiyane.api jiwath wela inno kiyane ape molaya wada karanawa kiyana eka.ehama kiyane oyata athak kaulak Nathi unath jiwath wenna pluwan.mokada ath paya kiyana eke jiwithye pawathama sadaha atyawasha naha.habi oyata jiwath wenna awshaya heart eka wada karana eka blud pressure eka oya okoma control wenne brain eken.brain eka maruna kiyane.jiwa widayatamakawa kenek ge maranaya kiyala hadun Wana pluwan😊

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k หลายเดือนก่อน +29

    විඥානය ගැන ගැඔුරු රහසක් ඇත. ලස්සන වැඩකි.

    • @mycf6
      @mycf6 หลายเดือนก่อน

      mokadd

    • @user-te2uj9nv2k
      @user-te2uj9nv2k หลายเดือนก่อน

      @@mycf6 මේ ලොව උපදින කිසිම මනුෂ්‍යයෙකු තමා කවුද යන්න වත් දන්නේ නැතිව ඉතා අසරණ ලෙස කිසිදු පැනවීමක් නැතිව පැමිණේ. සම්මුති උපතින් බොහෝ කලකට පසුව මව, පියා ඇතුළු ලෝකය තම මනසේ නිර්මාණය කර ගනි. එයද විශාල වේගයකින් ඇති වී නැති වී යන ලෝකයකි. චිත්‍රපටියක රූප රාමුවක් වැනි තැනකින් ලෝකයා නැවත නිර්මාණය වි එතැන නැති වේ. විඥානය පෙන්වන මැජික් කරුවන් (පංච ඉන්ද්‍රී ) පහක් නිසා තමා තමාටද රැවටේ.

    • @nandawathihettiarachchi2919
      @nandawathihettiarachchi2919 27 วันที่ผ่านมา

      Kiyanna puluwanda

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara หลายเดือนก่อน +12

    ඇඩ්‍රිනලීන් එන්නෙ මොලයෙන් නෙවෙ 👀 අදිවෘක්ක වලින් එක හෝමෝනයක් ❤️

    • @LeoRishFF
      @LeoRishFF หลายเดือนก่อน

      😁

  • @SanukaDinsara-up8hf
    @SanukaDinsara-up8hf หลายเดือนก่อน +17

    අභිධර්මයට අනුව නම් විඤ්ඤාණය පවතින්නෙ හදවත ඇසුරු කරගෙන. ඇහෙනකොට නිකන් විහිලුවක් වගේ තමයි. ඒ වුනාට මේ ගැනත් පොඩ්ඩක් හොයල බලන්න.

    • @Ameesha1889
      @Ameesha1889 หลายเดือนก่อน

      @@SanukaDinsara-up8hf 😂😂😂😂

    • @ravindu-
      @ravindu- หลายเดือนก่อน

      @@SanukaDinsara-up8hf ඕක කියලා දෙන්න එපා දැන් ඉන්න මිනිස්සුන්ට අපිට පව් . බුද්ධ ධර්මය වැහිලා තියෙන්නෙත් පිලිගන්න කට්ටිය අඩු නිසා. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං කියන්නෙ දුර යන, ශරීරයක් නොමැති ගුහාවක වාසය කරන කියන එක. ගුහාව තමයි “හදවත” මොකද පංචඉන්ද්‍රියයන්ගෙන් අරමුණු නැති උනහම සිත අරමුණු ගන්නෙ හදවතේ ඉඳන්. මොලේ නිකන් processor එකක් විතරයි, මොලේ නැතුව සිත පිහිටන්නෙත් නෑ මොකද ශරීරයකට සිත පිහිටන්න මොලය ඕනි ඒත් හදවතේ ලේ දාතුව තමයි ඔක්කොම ජීවත් කරන්නෙ. මුන්ට ඕවා තේරෙන්න කල්ප ගනන් යනවා, දන්න අය විතරක් වැඩුවානම් ඇති ඉගෙන ගන්න ඕනි අයට පමණක් ඉගැන්නුවා එච්චරයි. නැත්තම් බුදුහාමුදුරුවන්ටත් තිබුනා සියලු සත්ත්වයොන්ව දුකින් මුදවගන්න. ☸️

    • @yashmikaranuja3068
      @yashmikaranuja3068 หลายเดือนก่อน +2

      ඔව් ඒක තමයි ඇත්ත...මොලය තුල නෙවෙයි විඥානය තියෙන්නේ හදවතේ...ධර්මය ගැන අවබෝධ වෙන්න වෙන්න...කායානුපස්සනා, කය ගැන අවදානය දෙන්න දෙන්න එය තමන්ටම අවබෝධ වෙනවා.... හිනාවෙන අයට කියන්නේ, කය ගැන අවදානය දීලා බලන්න...තමන්ටම එ්ක අවබෝධ වේවි...කරල බලන්න, ආස හිතෙයි...😊😊

    • @Babyblngd
      @Babyblngd หลายเดือนก่อน

      @@yashmikaranuja3068 හදවත වැඩ කරන්නෙ නැතුව මොලේ වැඩ කරන අය ඉන්නවා. Heart එක වෙනුවට machine එකක් connect කරන්න පුලුවන්. ඒත් මොලේ නැතුව ඉන්න බෑ 🤣

    • @sagittariusa5642
      @sagittariusa5642 หลายเดือนก่อน +3

      හදවත් රෝග නිසා සමහර මිනිස්සුන්ට ඉලෙක්ට්‍රොනික හදවත් බද්ධ කරල තියෙනවා. එහෙම තියාගෙන ඒ මිනිස්සු අවුරුද්දුගනන් ජීවත් වෙලත් තියෙනවා. මේ ලගදි මිනිසකුට ඌරෙකුගෙ හදවතකුත් සාර්ථකව බද්ද කලා. රුධිරය පොම්ප කිරීමෙන් එහා දෙයක් හදවත තුල නෑ කියලා දැන් හොදටම පැහැදිලී.
      නමුත් බිය කෝපය දුක සතුට වගේ හැගීම් ආ විට මොලය මගින් හදවට දෙන සංඥාවකට අනූව හදවත තම හෘදස්පන්දනය ක්ෂනිකව වැඩිකරගැනීම හේතුවෙන් හදවතේ යම්කිසි වේදනාවක් හටගන්නවා. මේ හේතුව මගින් හැගීම් දැනෙනවිට හදවතේ ඇතිවන වේදනාව නිසා විඤ්ඤාණය හදවතේ තිබෙන බවට අභිධර්මයේ සදහන්වීමට යම්කිසි සම්භාවිතාවක් තියෙනවා

  • @nishantharanjith2007
    @nishantharanjith2007 หลายเดือนก่อน +13

    අපි දකින්න උත්සහා කරන එක් ආකාරයක පිටසක්වල ජිවියෙන් අපි ලගම ඉන්නවා එකත් අමුතුම දේයක් ❤

    • @piyavitv
      @piyavitv หลายเดือนก่อน

      @@nishantharanjith2007 naa api thamai pitasakwala jeewiya. Body eka use karanawa api jeewathwenna.

  • @Amazingclip708
    @Amazingclip708 หลายเดือนก่อน +6

    ඇත්තම තොරතුරැ සරල විදිහට කියලා දෙන සිංහල pedia කියන්නේ පාසල් ලමුන්ට හරියට දැනම බේදන ලොකයක් වගේ ❤ මිට වැඩිය ලොකු තැනකට එන්න ඔනේ චැනල් එකක්..✌️

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka หลายเดือนก่อน +7

    මේ කියපුවත් කල්පනා කරන්නෙ මොලෙන් නේද කියලා මතක් උනාම 💀💥

  • @Hiruwa252
    @Hiruwa252 หลายเดือนก่อน +7

    *Mn dakapu සුපිරිම චැනල් එකක්😼💐*

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 หลายเดือนก่อน +3

    මොලය කොහොමද හරි තේරැම් ගත්තා කියමුකො ....... සිත කියන විද්‍යාව ගැන කාටම හරි ඉගෙන ගන්න ඕන නමි අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ හසලක සීලවිමල හිමිගේ බණ අහන්න....

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 หลายเดือนก่อน +4

    මොලයට වඩා මට තේරුම් ගන්න බැරි සිත ....... මොලය තියෙන්නෙ ඇග ඇතුලෙනෙ ....... සිත ඒහෙම ද රටවටෙම දුවනවා නෙ .......ඒක ගැන විද්‍යාත්මකව තේරුම් කරලා දෙන්න පුලුවන්ද....
    හරියට අංගන්ගොඩ පඤ්ඤාවංස හිමියන් වගේ ....

    • @user-uk6ff5xd2h
      @user-uk6ff5xd2h 11 วันที่ผ่านมา

      Mama danna widihata kiyanm😊.oyage phone eka gannko.oyage eka system ekak update karala thiyenwa ne.e wage thama oyage Brain ekath oya ipadena kotama oya system eka oyage Brain ekata upload wela thiyene.namuth samahara kotas wal parinatha wimak wenna pluwan.example ekak kiuwoth api wadi wiyata path wedi male Lage testesterone himen hadenawa wage dewal.
      Hari Dan oyage phone eka use karane oyane .oya e phone eka kochara durata use karana pluwanda kiyana eka matha oyata eke ganna pluwan wada wenas wenawa. E wage thama brain ekath use karana kengen kenata wenas.mama dakina widihata eya wena jiwiyek neme😊.
      Hari Dan sitha kiyana eka eka widihata hadunawanwa.saralama eka thama sitha kiyane apita brain eka wisin labadena felling kiyana eka.1980 idala Me ganna experiment 544 Kara.
      Oyata wada hugak gamburata oka ganna katha karana pluwan oyata deyak kalapana karana thiyala Mama me massage eka iwara karanm.😊
      Oyage mole kotas 2ki.
      1.Wichanika kotasa
      2.awichanika kotasa
      Wichanika kiyane oya me massage eka kiyawana wage deyak kiyala huthana.e kiyane oya use karana danna knowledge eka
      Awichanika kiyane oya pawichi karana danna Nathi dewal.example kiuwoth oya Meka kiyawadi ass pilma ghpu ganna wage.
      Etha kota wichanika manasen thapareta store Kara ganne 2000 bit.
      E unata awichanika kotasen 4000000000bit e kiyane api use karana danna Nathi kotasa mole😊

  • @NethumDularaka-el7qu
    @NethumDularaka-el7qu หลายเดือนก่อน +4

    අදත් සුපිරියක්(Frist Comment❥)

  • @sayuraxy4940
    @sayuraxy4940 หลายเดือนก่อน +4

    නියමයි සහෝ 😊

  • @LahiruRoXx411
    @LahiruRoXx411 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් හිතන්න වටිනා කතාවක් මෙකනම් ..😊

  • @SewnithaImbulana
    @SewnithaImbulana หลายเดือนก่อน +4

    Interesting video❤️

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 หลายเดือนก่อน +4

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @wargameszone1824
    @wargameszone1824 หลายเดือนก่อน +5

    අපි රජ ඉබ්බො කාටුන් එකේ මොළ කාරයා චරිතේ නිරූපණය හරියට හරි

  • @ShanuShanu-d3k
    @ShanuShanu-d3k หลายเดือนก่อน +3

    අදත් මරු 🖤🙃

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by หลายเดือนก่อน +2

    මරු අයියෙ ❤❤❤

  • @shashiya148
    @shashiya148 หลายเดือนก่อน +1

    සුපිරියි ❤❤

  • @KamalJayasundara-ur6wu
    @KamalJayasundara-ur6wu หลายเดือนก่อน +1

    Hethun nisa hata gatta dewal thama . Mita wada lasssanata buduhamuduruwo wenama widiyakata deshana karla tiyenwa hari pudumai .♥

  • @Gtainside_fan
    @Gtainside_fan หลายเดือนก่อน +49

    මෝලයෙ හැගිම් ඇතිවෙන unity එක අයින් කරන්න බැරිද

    • @Mkxmax12
      @Mkxmax12 หลายเดือนก่อน +2

      Eka disconnect karanna operation eke thiba isara icepick atonomay wage namake thibe. Mata nama nane sure na. Habai danne eka thahannane deyake.

    • @ThinethThathsara-he3by
      @ThinethThathsara-he3by หลายเดือนก่อน +7

      ඔය වගේ භයානක ඒව අහන්න එපා

    • @Mkxmax12
      @Mkxmax12 หลายเดือนก่อน +2

      @@ThinethThathsara-he3by karanna puluwane uneothe maru artificial niwan giya wage thami.

    • @blackstrangerC
      @blackstrangerC หลายเดือนก่อน +14

      මේ. 🗣කෙනා කින විදියට එහම සර්ජරි එකක් තිබුන කිල කියනව. ඒක කරල තින්නෙ දුක නැති කරගන්න ඩිප්රෙස් වගෙ දෙවල් . එකෙන් මොලේ සරලව පොඩි පාර්ට් එකක් ඇයින් කරනව එකෙන් එයාට හැගිම් ඇති වෙන එක නතර වෙනව මිනිස්සු හිතුව ඒක මරු කිල. හිතුව දේ උනා ඉට වඩා අතුරු ප්‍රතිපල එක්ක.ඩිප්‍රෙස් වෙලා ඉදපු අය එහම ගානක් නැතුව සතුටින් ඉන්න ගත්තලු. ඒට් හිතුවට වඩා ඒක නරක ප්‍රශ්නයක් උනා🙁. මොකද හැගිම් කියන එක නැති උන නිසා. අපේ මොලේ මෙතනදි කොටස් දෙකකට බෙදෙනව තින්කින් බ්‍රෙන් ෆීලින් බ්‍රේන් කිල ඒකෙන් ෆීලින් බ්‍රේන් එකෙන් තමා අපි කැමති සහ ආස දෙවල් කලබලය පුදුමය වගේ දෙවල් ඇති කරන්නෙ. තින්කින් බ්‍රේන් එක කරන්න හැම දෙයක්ම ai එකක් වගෙ තර්ක කරල උත්තර හොයන එක අනික ෆීලින් බ්‍රේන් එක වගෙ ලොකු ටයිම් එකක් තිස්සෙ හිතල තීරන ගන්න තින්කින් බ්‍රේන් එකට අමාරුයි ඉක්මනින් මහන්සි වෙනව.හරි දැන් ෆීලින් බ්‍රෙන් එක තමයි අර පාට් එකෙන් ඇයින් උනේ. සරලවම මේ අයට පුදුමය දුක සතුට ආසාව කලබලය වගෙ දෙවල් නැති උන හෙන ගැහුවත් ගානක්නැති උනා. ඒක කමක් නැ කිමුකො එයාට මොනව හරි දෙවල් දෙකක් දිල කැමතිදෙයක් තොරගන්න දුන්නොත් එයාට ගොඩක් තර්ක කරන්න උනා සමහර විට එයාට මොකක් ගන්නද කිල තෙරුම් ගන්න ගොඩක් වෙලාව ගියා ඔලුව මහන්සිඋනා. මොකද එයාට කැමති දෙ හොයන්න ක්‍රමයක් නැ ආසාවන් අකමැට්ත වගෙ නැති නිසා. ඉක්මන් තිරන ගන්න බැරුවම ගියා. තව දෙවල් වෙලා තිබ්බ ඉටපස්සෙ මේක තහනම් කරා කිල කියනව. මෙකෙ වරදක් තිනව නම් නිවැරදි කරන්න. ❤

    • @blackstrangerC
      @blackstrangerC หลายเดือนก่อน +2

      මෙක පිලිගන්න ඔනෙ නැ හොයල බලල පිලිගන්න 😬

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් හිතන්න ඕන දෙයක් ඒක ගොඩක් දුරට වෙන්න පුළුවන් සිද්ධියක්

  • @Denumamawatha
    @Denumamawatha หลายเดือนก่อน +2

    Me kale wenakota top " KNOWLEDGE." streams wena , quantum physics (entanglement / super position) Buddhist philosophy (Abhidharma -Nama/rupa ) study karala understande karaganna puluwan ...

  • @senes2008
    @senes2008 หลายเดือนก่อน +6

    මම අහල තියෙනව විශ්වයට සමාන එකම දේ අපේ මොලය කියල ඇයි එහෙම කියන්නෙ

  • @ගුණේ
    @ගුණේ หลายเดือนก่อน +6

    විඤාණය කියන්නේ ආත්මයට. භූතයෝ,පෙරේතයෝ,කුම්භාණ්ඩයෝ කියන්නේ විඤාණවාදී ජීවීන්, උන්ට භෞතික ශරීරයක් නෑ, ඒ නිසා මොළයකුත් නෑ, හැබැයි හැගීම් දැනීම් තියනව... උන්ට ඇගක් නැතිනිසා යන්ත්‍ර වලට අරක්ගන්න පුළුවන්,එහෙම බැලුවම විඤාණයක් machine එකක ගබඩා කරන්නත් පුළුවන් වෙන්න ඕන... හැබැයි කෘතීමව විඤාණයක් හදන්න පුළුවන්ද කියන එකයි, ස්වභාවික විඤාණයක් කෘතීම විඤාණයකට convert කරන්න පුළුවන්ද කියන එකයි හිතන්න අමාරුයි. හැබැයි මේ කියන්නේ කෘතීම බුද්ධිය ගැනනම් නෙවෙයි; බුද්ධිය(ඤාණය)යි, විඤාණයයි කියන්නේ දෙකක්
    ඒවගේම 8:42 කියලා තියන විදිහට මොළේ මැරෙන්න විනාඩි 7 ක් යනව කීවත් ක්ශනික මරණෙකදිනම් මොළෙයි,ඇගයි දෙකම එකවරමයි මැරෙන්නේ...

  • @GajaMan-o8r
    @GajaMan-o8r หลายเดือนก่อน +5

    මොලය පිටසක්වල ජීවියෙක්ද ඒක හිත්න්නෙත් මොලෙන් ❤❤

  • @blackstrangerC
    @blackstrangerC หลายเดือนก่อน +5

    🗣මන් මේක ගැන ටිකක් කල්පනා කරා මලින්ද අයියගෙ විඩියො එකක් බලල ඉටපස්සෙ.
    ඒක හරි අමුතුයි. මේ විඩියො එකත් බැලුවම පොඩි අමුතු දෙයක් මතක් උනා. සරලවම හිත කියන්නෙ මොලයට යටි හිත කිල එකකුත් අපිට දැනෙනවනෙ .
    අපි හිතමුකො අපි කැමති නැති දෙයක් ඒත් අවශ්‍ය දෙයක් අපේ මතකයට ගබඩා කරන්න හැදුව කිල එක ගොඩක් අමාරුයි. ඒත් කැමති දෙයක් ඒක සමහර විට එකපරක් බැලුවත් ඩීප්ම මතකයට යනව. එහම ඒ මතක හිටින එක වෙන්නෙ මොලයට ඒක අවශ්‍ය දෙයක් නිසා ද?සමරහර විට උඩි හිතින් උම්මනා නැති දෙවලුත් ලිකම් එතනදි මොලෙයි අපියි දෙකට බෙදෙනව වගේ නේද. යටි හිත කියන්නෙ මොලයට. උඩි හිත කියන්නෙ අපිට වගේ එකක් දෑනෙනව නැත්ද ?. තව දෙවල් තිනව 🙄😷වැඩිය හිතන්න එප ශුට්ටක් හිතන්න 😰🤯🧠 මොලෙ කියන්නෙ අපිට පාලනෙ කරන්න පාලනේ කරන්න බැරි මහ අමුතු එකක් වගේ දෙයක් තෙරිල නැත්ද. මන් අදහස් කරන දේ තෙරුනා කිල හිතනාව 🙁🙌

    • @Denumamawatha
      @Denumamawatha หลายเดือนก่อน

      Me kale wenakota top " KNOWLEDGE." streams wena , quantum physics (entanglement / super position) Buddhist philosophy (Abhidharma -Nama/rupa ) study karala understande karaganna puluwan ...

    • @blackstrangerC
      @blackstrangerC หลายเดือนก่อน

      Mmmm

  • @dinurasampath3591
    @dinurasampath3591 หลายเดือนก่อน +6

    එක ඇත්ත මිනිස් මොළය කියනනේ හරි අරැම පුදුම දෙයක් . එක මාරම සංකීර්ණ එකක් ඔය කාතව කිවුවෙත් මොළයක් කියලා මතක් වුනාම😅
    අපිට පුලුවන්නමි මොකක් හරි ක්‍රමයක් මගින් ජිවිත කාලය තුල තැන්පත් වුනු තොරතුරැ Storage karan eka vena shariyakatta hari යන්ත්‍රයකට හරි දෙන්න අපිට සදාකල් ජිවත් වෙන්න පුලුවන් අමරණිය වෙන්න
    කවුරැ හරි පුද්ගලයෙකුගේ මොළයේ සියලු තොරතුරැ ගබඩා කරලා එක ක්ලොන් ගරිරයකට දිලා මැරැණු කෙනවා අයේත් ගෙන්න එ හිටපු විදිහටම
    අපි තමා අමරනියම වෙන්නෙ😊

    • @chandrikahewage6542
      @chandrikahewage6542 หลายเดือนก่อน +1

      pay lissuwoth okom habak ban 🤣vadakna koivele hari shut down venwa🤣😂😂

  • @keveeshashemin2410
    @keveeshashemin2410 หลายเดือนก่อน +3

    Yaksha athmayak manussayekge manasa kohomada palanaya karanne

  • @Denumamawatha
    @Denumamawatha หลายเดือนก่อน +2

    meeta wediya deep wageema philosophycal adahas tikak onida ... oluwai molei dekama kuruwal wela yana widiye ...???

  • @glowmuch9070
    @glowmuch9070 หลายเดือนก่อน +2

    Excelent 👍

  • @BubbleBallCats
    @BubbleBallCats 24 วันที่ผ่านมา

    Great video

  • @travelandplanwithrama
    @travelandplanwithrama หลายเดือนก่อน +1

    Amazing 🎉🎉🎉🎉🎉

  • @chinthakakumara-mw6gq
    @chinthakakumara-mw6gq หลายเดือนก่อน +1

    ඇත්තම තොරතුරැ සරල විදිහට කියලා දෙන සිංහල pedia කියන්නේ පාසල් ලමුන්ට හරියට දැනම බේදන ලොකයක් වගේ මිට වැඩිය ලොකු තැනකට එන්න ඔනේ චැනල් එකක්.

  • @future1infamous
    @future1infamous หลายเดือนก่อน +1

    Ayiyata mehema video ekak hadala upload karanna yomukaleth molayamayine,Apiwa me video eka balanna yomukaleth molayamayi,moleta mole kiyala nama dammeth molaya wisimayne,Hariyata nikam kikilida biththareda paradox eka wageyi.....

  • @gayanganimodh928
    @gayanganimodh928 หลายเดือนก่อน +1

    අපේ ඇග, මාරයි නෙහ් ❤

  • @Viperzero3013
    @Viperzero3013 หลายเดือนก่อน +4

    Venom movie එක මතක් උනා😂

  • @kumaraelvitigala5757
    @kumaraelvitigala5757 หลายเดือนก่อน +1

    අපිරජ ඉබ්බො එකේ මොලකාරය👌

  • @gjei1234
    @gjei1234 หลายเดือนก่อน +2

    Ninja turtles (අපි රජ ඉබ්බෝ) එකේ වගේ ❤

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 หลายเดือนก่อน +1

    bohoma sthuthee

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p หลายเดือนก่อน +1

    ස්තුතී ❤❤❤❤❤

  • @highqprinters9234
    @highqprinters9234 25 วันที่ผ่านมา

    ඉතා හොඳයි good

  • @buddhi137
    @buddhi137 หลายเดือนก่อน +3

    එහෙම බැලුවම අපි අපි ගැනවත් හරියට දන්නේ නෑ

    • @ravindu-
      @ravindu- หลายเดือนก่อน

      ඇත්තටම කිව්වොත් අපි, මම කියලා දෙයක් පවතින්නෙ නෑ. ඒත් හිතෙනවා "මම" කියලා. ඉපදුන දවසෙ ඉඳන් අපිට අනිත් අය උගන්නන නිසා අපිම රැවටෙනවා, අනිත් අයත් ඉන්නවා කියලා ලොකු වෙනකොට තවත් රැවටෙනවා. "මම" ඉන්නෙ මතක ගබඩාවකට අනුවයි. බුදුහාමුදුරුවො ඕක තේරුම් අරගෙන තමයි නිවිලා පිරිනිවන්පෑවෙ. මොලේ කියන්නෙ සිත නෙවෙයි හැබැයි සිතට සිතුවිලි එන්න ශරීරයක් තියෙන්න ඕනි. ශරීරයත් සිතේ නිර්මාණයක්ම තමයි දෙවියො හදපුවා නෙවෙයි දෙවියො, සත්ත්වයො කියන හැම නිපැයුමකටම පිහිටන්නෙ අපිට වගෙම සිතක්. ඒකයි බුදුහාමුදුරුවො සියළු සත්ත්වයොන්ටම බණ දේශනා කරෙ. දෙවියත් එකයි, බල්ලත් එකයි, ඝනය විතරයි වෙනස් නිකන් පෝසත් දුප්පත් වගෙ. ඇස්,කන් නාසය.. (පංචඉන්ද්‍රියන්) තිබ්බෙ නැත්තම් මම කියලා කෙනෙක් ඉන්නවා කියලවත් දන්නෙ නෑ සිත විතරක් ඔහේ වැඩ.

  • @user-ct4qd7xq9d
    @user-ct4qd7xq9d หลายเดือนก่อน +1

    Thinking power given to us by the nature to be survived from the hazards coming to us from the environment.

  • @ChathuraniHerath-jf8pr
    @ChathuraniHerath-jf8pr หลายเดือนก่อน +2

    Before things

  • @CS-us1jw
    @CS-us1jw หลายเดือนก่อน +1

    Joe bidan gana video ekak ona a yaka clone ekakda kiyala

  • @Manuka.-
    @Manuka.- หลายเดือนก่อน +2

    ❤❤ 1

  • @SanujaWeckramasinha
    @SanujaWeckramasinha หลายเดือนก่อน +4

    වීඩියෝ එක දැක්ක ගමන් 🤯🤯🤯🤯🤯

  • @anushadesilva244
    @anushadesilva244 หลายเดือนก่อน +1

    👍👍👍💐💐💐

  • @subhadradasanayake982
    @subhadradasanayake982 หลายเดือนก่อน +1

    👍👍👍

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih หลายเดือนก่อน +1

    😊

  • @PinsaraVismitha
    @PinsaraVismitha 21 วันที่ผ่านมา

    බුදුරජාණන් වහන්සේ විසදුවා සූත්‍ර පිටකය අභිධර්ම පිටකය ලස්සනට පෙන්නලා thiyanawa kiyawala balanna

  • @g.idea.
    @g.idea. หลายเดือนก่อน +2

    I am first 😅

  • @rajithamadushanka108
    @rajithamadushanka108 26 วันที่ผ่านมา

    අයියා විස සර්පන් කැවම මොනවද වෙන්නෙ කියලා video දන්නකො...එ විසට කරන්න පුලුවන් දේ අපි කරන්න ඔන දෙ.....( srilanka special )

  • @kelumliyanage6873
    @kelumliyanage6873 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @ShiromeShirome-rb4ng
    @ShiromeShirome-rb4ng 28 วันที่ผ่านมา

    මිනිස් මොලේසා මිනිසාගේ නිර්මාණකරුවෙක් සිටිනවාඑය අපේ බුද්ධියෙන් සොයා දැනගන්න බැරි දෙයක්

  • @LochanaGunawardana
    @LochanaGunawardana 28 วันที่ผ่านมา

    Minisage palaweni indriya molaya newei, ammage bade baby innakota mulinma hedenne heart eka. E kiyanne Vinnanaya nohoth Hitha apita enne molaya enna kalin. Please explain

  • @sineththarindu5649
    @sineththarindu5649 21 วันที่ผ่านมา

    😂😂 මාත් දවස් දෙක තුනකට කලින් මෙකම හිතුවා😅😅

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @AshinsaNiamal
    @AshinsaNiamal หลายเดือนก่อน +1

    ❤❤🧠

  • @hashanbro7606
    @hashanbro7606 หลายเดือนก่อน +1

    😮😮😮😮

  • @Gimhanhiruna
    @Gimhanhiruna หลายเดือนก่อน

    අයියෙ පල්මඩ පිටසක්වල සීන් එක ගේන්නකො 🥰❤️

  • @nextgraphics.9275
    @nextgraphics.9275 20 วันที่ผ่านมา +1

    😊හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ මොලයක් විසින් මොලය සංකීර්ණහ්වය සොයනව😅😁තෙරුමක් නෑ අපිව කපල අපිට වැඩිය දියුනු ජීවියෙක්ට පුලුවන් එක විස්තර කරන්න

  • @udayakalyanapriya1909
    @udayakalyanapriya1909 หลายเดือนก่อน +1

    මොළයට අණ දෙන්නේ කවුද ...?

  • @malindusiriwardhana763
    @malindusiriwardhana763 หลายเดือนก่อน

    අයියේ පොඩි දෙයක් කියන්න ඔනි engine එක කියන්නේ ජවය නිපදවන තැන එකියන්නේ= හදවත , මොළය කියන්නේ= ECU එක එකියන්නේ එන්ජිමට commading කරන එක

  • @devilff3954
    @devilff3954 หลายเดือนก่อน +1

    මගෙ මනස ඇතුලෙ වෙලාවකට දෙන්නෙක් කතාකරනවා වගෙ ඇහෙනවා🤔එක මම හිතලා නෙමෙ කරන්නෙ

  • @dkwalker0091
    @dkwalker0091 หลายเดือนก่อน

    Inside out cartoon එක 😅

  • @shehanguruge7974
    @shehanguruge7974 หลายเดือนก่อน

    අද හිතුවා විතරයි මේ ගැන

  • @sameerageeganage8286
    @sameerageeganage8286 14 วันที่ผ่านมา

    ඔබ හරි මොලය කියන පද්දතියකට ගහපු sotwer එකක් වෙන්න පුවන්

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 หลายเดือนก่อน

    ඔයා හැමදාම අපිව කරකවලා අතාරිනවා…..😵‍💫

  • @NaweenWishwa-kw3sm
    @NaweenWishwa-kw3sm 25 วันที่ผ่านมา

    oya mage track awul kara hode

  • @megankemly24
    @megankemly24 หลายเดือนก่อน +2

    මොලෙන් 10%යි ද අපි use කරන්නෙ

    • @Mkxmax12
      @Mkxmax12 หลายเดือนก่อน

      Mole 100% use karanawa processing power eka thami api aduwenne use karanne. Hariyata mehemai computer eke wada karanna computer eke serama parts wada karanna ona ne. Nathuwa wada nane. E unata performance 100% use karanne nane eka wage thami

  • @SenathPrabhashan
    @SenathPrabhashan หลายเดือนก่อน +3

    Like 10k dennako 💗🥺

  • @PrasannaLanka-es4dw
    @PrasannaLanka-es4dw หลายเดือนก่อน

    Budu dahama dawasin dawas bebalenawa...aka thama sathya

  • @akashakavishan6556
    @akashakavishan6556 หลายเดือนก่อน

    ❤😮😊

  • @THE_creepy_boy99
    @THE_creepy_boy99 หลายเดือนก่อน +1

    Ninja balayan ganna barida molen😅😂

  • @darkatomgaming541
    @darkatomgaming541 หลายเดือนก่อน

    Robo cop මතක් උනේ මුලින්ම

  • @WhiteSanu-ql3mz
    @WhiteSanu-ql3mz 23 วันที่ผ่านมา

    මෙක අහලා පිස්සු වගේ ටිකක්

  • @anjulaasanga4138
    @anjulaasanga4138 หลายเดือนก่อน

    Mole kanawa 😁

  • @craaaaaaazy22
    @craaaaaaazy22 27 วันที่ผ่านมา

    Although you talk about consciousness you dont know what exactly is the consciousness. What is the definition of consciousness??? What is its composition and mechanism???

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh หลายเดือนก่อน

    ඕක අහන මගෙ මොලේ:-😢😮....

  • @asokabandara1061
    @asokabandara1061 หลายเดือนก่อน

    💐💐💐💐💐💐

  • @shayanwijekularathne7545
    @shayanwijekularathne7545 หลายเดือนก่อน +1

    Soviet deshaya gana video ekak gennako

  • @JDM.Collectors
    @JDM.Collectors หลายเดือนก่อน +1

    mewwa dakkamath pissu yanawa

  • @user-ec6me2ti9n
    @user-ec6me2ti9n หลายเดือนก่อน

    ow tv eken katahari deshapalakayekge waraddak dakala eka paaratama ena hagim tama molaya visin dena raaga dwesha ewa daththavkawanna puluwan tv walin samajayen molaya maarayage yanthraye kotasak eka dena daththa exmple wairaya daththaya tv eken deshapalakayagana danagena awa molayata eya wairaya kiyala dakina de tama hadawatha ashitha manasa ape soul eka duran gaman ekacharan kiwwe meyata jesus hadawatha mark karanne th mekai ithin e wairi dathtaya tv eken molayata labeddi sihiyen hitiyoth taman marYage molaye daththa hagim walata mulawenne na ape manasa samma dittiya kriyathmKa wela na meka waradiy kiyala manasa katakaranswa molaya marayage manasa niwanata margaya

  • @lmandivwickramanayake8799
    @lmandivwickramanayake8799 หลายเดือนก่อน +1

    Matrix

    • @EVIL.-YT893
      @EVIL.-YT893 หลายเดือนก่อน

      Na bn matrix eka වෙනයි

    • @lmandivwickramanayake8799
      @lmandivwickramanayake8799 หลายเดือนก่อน

      @@EVIL.-YT893 nha man kiuwee oka wenama matrix ekak

  • @DanthanandaMadagama-o7h
    @DanthanandaMadagama-o7h 16 วันที่ผ่านมา

    බුදු දහමෙන් පලයක් ලබපු දවසක ඔය ප්‍රශ්න එකක්වත් නෑ. එතකල් තමයි මේව ප්‍රශ්න වෙන්නෙ. ඒකට බුදු හාමුදුරුවො කියපු ලෝකෙ නිර්මානය වෙන, ඒකෙ සාමාජිකත්වයේ ඉන්න විදිය ඕනනම්, අයින් වෙන විදිය, දැන දැක ගන්නම ඕන. ඒකටත් ඉතිං ඒ ක්‍රම වේදෙ දැන දැකගත්තු මුඛ පරම්පරාවෙන් ආපු මාර්ග පල අවබෝධය ලබපු සත් පුරුෂයෙක් අපට මුණ ගැහිල ,මේ ගැන ඒ කල්‍යාණ මිත්‍රයාගෙන් අහල දැන ගන්නම වෙනව. වෙන කිසිම ක්‍රමයක් නෑ ලොව්තුරා බුද්ධත්වයෙන් හැර. ඒ අය ලෝකෙ තවමත් ඉන්නව, ඒත් ඉතිං ,ඒක දැන ගන්නනම ඕන අය හුඟාක් අඩුයි. ඒවගේ ඒව කියන අයත් , ඒ වගේ ඒව දැන ගන්න කැමැති අයත් හුඟාක් ඉන්නව. කරුමෙ කියහංකො ඕකට.., කරුමෙ තමයි ඔක්කොටම බලපාන්නෙ, ඒත් මෙතැන වෙලා තියෙන්නෙ කරුමෙ බල මදි , ඒකිව්වෙ ? පින මදි, පින මදි,. පාරමිතාව කියන්නෙ නිවන පතල කරන පිනේ බලේ තමා. ඉදිරියට කරන්නත් වෙන ක්‍රමයක් කියල අමුතු විදියක් නෑ. මේ කියපු විදිහ තමා ඉතිං. ඒක ත්‍රිපිටක සූත්‍ර වල සඳහන්වෙලා තියෙනව බොහොම පැහැදිලිව . අන්‍ය දහම් වල ඉන්න අයටත් එහෙමම තමා, ඒ ගොල්ලත් ඔය පාරමිතා ගමනෙ කොතැනකම හරි තමා ඔය ඉන්නෙත්. ඒ අය මේක දැක්කොත් හිත් අමනාප වෙන්නත් පුලුවන්, ඒත් ඒකම තමා ඇත්ත. ඒ අය තරහ උනාට අපට තරහ වෙලා විදියක් නෑ , වැඩකුත් නෑ , අම්ම තාත්ත දරුවො දිහා බලන බැල්මෙන් තමයි අපට බලන්න වෙන්නෙ. මොකද අද කිරි බොන පුංචි පැටව් ලොකු මහත් වෙන දවසකුත් තියෙනවනෙ. අපි දිහාත් පෙර අය මේ විදියටම දකින්න ඇති.
    හැම දෙනාටම තෙරුවන් සරණයි... සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...

  • @IDLNKUMARA
    @IDLNKUMARA หลายเดือนก่อน

    😂 පිටසක්වල ජීවියෙක් 😔

  • @1minutesclip252
    @1minutesclip252 หลายเดือนก่อน

    I am not joking you. But you are partner of hundreds of billions of dollars. You will see why. Thank you ❤❤

  • @SimisaraHidushan-i5s
    @SimisaraHidushan-i5s หลายเดือนก่อน

    මට කිසිම මොලයක්.නැනේ. 😂😂😂😂😂. එහේම අය මේතන නැද්ද.🎉🎉🎉

  • @SimisaraHidushan-i5s
    @SimisaraHidushan-i5s หลายเดือนก่อน

    මොලය නැතුව ජිවත් වේන්න බැරිද.😂😂😂 මොලය හටගන්නේ කොහොමද.හොයල බලන්නකෝ

  • @Satoru_V
    @Satoru_V หลายเดือนก่อน +1

    පස්සෙ කියන්නං කිව්ව එක කිව්වෙ නෑ 😒

  • @TheGreatbuddhadynasty
    @TheGreatbuddhadynasty หลายเดือนก่อน +1

    これらのコメントを見ると、🇱🇰は子供っぽい考え方の人たちのようです😂ある男は不死になろうとしています🤣🤣🤣🤣

  • @user-we3rm1pb2m
    @user-we3rm1pb2m หลายเดือนก่อน

    මට ප්‍රශ්නයක් තියෙනො 😢
    පිටසක්වල ජීවීන් ඇමෙරිකාව එක්ක හරි ජර්මනිය එක්ක හරි ගණු දෙනුකරනවා හරි සම්බන්දතා තියෙනවා කියලා හිතමු කො...
    එතකොට උන් අපේ භාෂාව දන්නව ද? අපි උන්ගේ භාෂාව දන්නව ද?

    • @user-ee2rs9zv6n
      @user-ee2rs9zv6n 21 วันที่ผ่านมา +1

      ඉතින් ඔයා ඔය කියන්නේ kawadahari වෙන්න බැරිදෙයක් ගැනනෙ.pitasakwalayo kohomada රටවල් එක්ක ගනුදෙනු කරන්නෙ . ඒක wanna බැරි දෙයක්නේ 😂

  • @sayuraxy4940
    @sayuraxy4940 หลายเดือนก่อน +8

    මෙකට like 1000 ක් ඕනි 😢

    • @DimuthuRuwan-kv5th
      @DimuthuRuwan-kv5th 27 วันที่ผ่านมา

      @@sayuraxy4940 ඇයි like වලට මොනවහරි හම්ඹෙනවද උඹට

  • @mycf6
    @mycf6 หลายเดือนก่อน

    sexy kandak dakkada ???

  • @ManjulaJayashantha
    @ManjulaJayashantha หลายเดือนก่อน +1

    ❤❤❤

  • @danugama1706
    @danugama1706 หลายเดือนก่อน

    ❤❤❤