කූඹියන් කෑම එකතු කරන්නේ නෑ කෑම වගා කරනවා | How ants grow their food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 104

  • @Dcreatione
    @Dcreatione 2 หลายเดือนก่อน +11

    හැමදාම මේ වගේ විඩියෝ ගේන්නකෝ ඉස්කොලේ කාලෙටත් වැඩිය ආසාවෙන් බලන්නෙ ❤️

  • @kginosha7684
    @kginosha7684 2 หลายเดือนก่อน +6

    කවදාවත් නොහිතපු දෙයක්..තැන්ක්ස් දැනුවත් කලාට ♥️♥️♥️🌹🌹🌹ලස්සන වීඩියෝව.

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      @@kginosha7684 ❤️❤️

  • @traveling2005
    @traveling2005 2 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක් ✊ අලුත් දේවල් ගොඩක් දැන ගත්තා කූඹි ගැන😌❤️

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน +8

    ඇත්තටම ලස්සනයි වගේ ම වැදගත් වීඩියෝ එකක් ❤
    Thank for sharing good job

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @RameshFernando-tv2dc
    @RameshFernando-tv2dc 2 หลายเดือนก่อน +3

    කවදාවත් දැනගෙන හිටිය දෙයක් නෙවේ,ගොඩක් වැදගත් වටින දෙයක්

  • @AshinsaNiamal
    @AshinsaNiamal 2 หลายเดือนก่อน +13

    කවදාවත් හිතුවෙ නෑ , මේ වගේ දෙයක් ගැන❤❤

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @AshinsaNiamal
      @AshinsaNiamal 2 หลายเดือนก่อน

      ​@@sinhalapedia❤❤

  • @Shashen_Tharindu996
    @Shashen_Tharindu996 2 หลายเดือนก่อน +37

    ඒ කියන්නේ ලෝකයේ පලවෙනි වගාකරුවන් වෙන්නේ කූබීන්ද ? 😮

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +3

      ❤️❤️

    • @Shashen_Tharindu996
      @Shashen_Tharindu996 2 หลายเดือนก่อน +2

      @@sinhalapedia 💙

    • @akarshananthmina4535
      @akarshananthmina4535 2 หลายเดือนก่อน

      වේයෝත් එහෙමයි කරන්නේ

    • @Shashen_Tharindu996
      @Shashen_Tharindu996 2 หลายเดือนก่อน

      @@akarshananthmina4535 වේයෝ සහා කූබී එකම කුලයකටද අයිති

  • @sewangalaapi7788
    @sewangalaapi7788 2 หลายเดือนก่อน +3

    මුගේ තරමට ද වැඩ ...❤❤❤ නියමයි ...

  • @Manumitha.
    @Manumitha. 2 หลายเดือนก่อน +6

    මං වගේ මේ කටහඬට ආස කරන අය ඉන්නවද❤
    Super bro❤❤❤❤❤

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 หลายเดือนก่อน +6

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +1

      @@kaveendratharupathi2037 ❤️❤️

  • @DularaNipun
    @DularaNipun 2 หลายเดือนก่อน

    අන්තිමට කියපු දෙ නම් හිතටම වැදුනා අයියේ ❤️❤️😊 තවත් සුපිරියක් ඔනේ.. 🤩

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 2 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් ❤❤❤

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      @@nuwandissanayaka9893 ❤️❤️

  • @niroshirashikani2991
    @niroshirashikani2991 2 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ස්තුතියි 🎉❤

  • @k__oviZ2006
    @k__oviZ2006 2 หลายเดือนก่อน +6

    Thumbnail එකේ පලවෙනි පේලිය කියෙව්ව තාලට දෙවනි පෙලිය කියවද්දි 😂

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 2 หลายเดือนก่อน +3

    👍👍👍👍
    Maru ජය වේවා අයියේ

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @LaksiriBuddhika-lq7xh
    @LaksiriBuddhika-lq7xh 2 หลายเดือนก่อน +1

    අදත් සුපිරි වීඩියෝවක් ❤❤😊

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @ashanifernendo8724
    @ashanifernendo8724 2 หลายเดือนก่อน +1

    එයා මාර කෙනෙක්නේ මෙච්චර දියුනු අපි මෑතකදි හොයා ගද්දි එයාලා වසර මිලියන ගානකට කලින් හොයාගෙන….අනික අලියන්ගෙ ඉන්ප්‍රා සවුන්ඩ් දියුනුයි කිවට කෝ අපේ දියුනුවක්…සාංහල පීඩියා ජය වේවා…..තව එකක් ඕනා……..

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      @@ashanifernendo8724 ❤️❤️

  • @gemingwithsk5690
    @gemingwithsk5690 2 หลายเดือนก่อน +1

    Adath supiriyak ❤❤

  • @GAMINGworld-f9t
    @GAMINGworld-f9t 2 หลายเดือนก่อน +7

    නිද ගන්න කලිංබලන්න දවසට විඩියෝ දෙකක් විතර දාන්න බෑද😊

    • @chathumadhu2707
      @chathumadhu2707 2 หลายเดือนก่อน

      මමත් කැමතියි ඒකනම් ❤

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +7

      අධ්‍යාපනික ව්‍යාපාරික ජීවිතය හැමදේම balance කරන් චැනල් එක අදින්නේ සහෝ පාඩු පිට වුනත් මිනිස්සුන්ට වටින දෙයක් දෙන්න තියෙන ආසාව නිසා.පුලුවං හැමවෙලාවෙම වීඩියෝවක් හදනවා. ඉස්සර මම වීඩියෝ හදන වැඩේ enjoy කලා. දැන් ඒක වෙනස්. ඉස්සරහට හොඳ වැඩ ටිකක් වෙනස්ම විදිහට කරනවා දිගටම ඉන්න. ❤️❤️

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 หลายเดือนก่อน

      Ow eka nm niyamai...

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 2 หลายเดือนก่อน +1

    අයියා අපිට කන්න පුළුවන් දිලීර වර්ග ගැන video එකක් ඔන ... 😂

  • @dinurasampath3591
    @dinurasampath3591 2 หลายเดือนก่อน +2

    එකියන්නේ පසු අස්වනු තාක්ෂණය මුලින්ම කලේ කුහුඔවන් නෙ😮😊

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +1

      @@dinurasampath3591 yes අවුරුදු මිලියන 60 ගානක් තිස්සේ. මිනිසා පෘථිවියට ඇවිත් වත් නෑ.

  • @Nitheesh-n
    @Nitheesh-n 2 หลายเดือนก่อน +1

    සින්හල පීඩියා අයියේ පෘතුවියට ශාක වර්ග හා තනකොල වර්ග අවේ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො ❤️❤️ please ❤️❤️❤️

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      කරමු ❤️

  • @gayabhage
    @gayabhage 2 หลายเดือนก่อน +2

    Amuthuma vibe ekak enawa sinhala pedia eke videos baladdi ❤

  • @HarithaWathsula-p7c
    @HarithaWathsula-p7c 2 หลายเดือนก่อน

    මුහුද ගැන හරි ඊජිප්තු ගැන හරි වීඩියෝ එකක් ගේන්නකෝ❤

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 หลายเดือนก่อน

    මිතුර මට ඔබගේ නාලිකාවෙන් දැනගන්න දෙයක් ඇත ..?මම ගොවියෙක් ❤ (ආකර්ෂණීය නීතිය පිළිබඳ ,කෙසෙල් ශාකයේ ඉතිහාස හා ලංකාවේ ඉතිහාසය) ඔබගේ නාලිකාවට මම සුබ පතනවා 🎉🎉 ..මිත්‍යාව හා හිතලු ඉදිරිපත් කරන නාලිකා අතර ඔබ සත්‍ය හා එහි විද්‍යාත්මක ඉතිහාසය මනාව පැහැදිලි කරයි 🎉🎉..❤ ඔබගේ නාලිකාව විශාල සේවයක් ලංකාවට සිදු කරයි !🤝💖🌍

    • @sinhalapedia
      @sinhalapedia  หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි සංදීප ඔබට ජය ❤️

    • @sandeepamadushan3214
      @sandeepamadushan3214 หลายเดือนก่อน

      @@sinhalapedia ඔබට එම වීඩියෝ දෙක ලබාදීමට හැකිද ..අනිත් අයගේ දැනුමටත් ඒක ඉතා හොදයි කියා මා සිතනවා

  • @Shamikaprabudhdha-gh7jn
    @Shamikaprabudhdha-gh7jn 2 หลายเดือนก่อน +1

    5:02 ehema venna eka paranm kubinta hodha budhdhiyak thiyenne ona nedha vaga karanna thramatam❤

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @GanukaPabasara
    @GanukaPabasara 2 หลายเดือนก่อน

    Anthimata kiyana ekanam maru

  • @Global_Situation_19
    @Global_Situation_19 2 หลายเดือนก่อน

    Sl vlog eke podcast ekaka hasa meka explain kara me wagema hodata 💖🔥

  • @noyel85
    @noyel85 2 หลายเดือนก่อน

    හුබස් වල හතු හැදෙන්නෙ මේ නිසාද? වේයා අයිති කුහුඹු කුලේටද?

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +1

      @@noyel85 ඔව් වේයනුත් දිලීර වගා කරනවා.

  • @kavindukotagama519
    @kavindukotagama519 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @DhasunBimsara-eq1vf
    @DhasunBimsara-eq1vf 2 หลายเดือนก่อน +1

    Adath supiri ❤❤

  • @BLACKdevil_sl
    @BLACKdevil_sl 2 หลายเดือนก่อน +2

    good job buddy ❤

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @Shamikaprabudhdha-gh7jn
    @Shamikaprabudhdha-gh7jn 2 หลายเดือนก่อน +1

    Sahodhraya mata parshnayk thiyenwa . Vadha vi yana vargayaka eka couple eki nm innne e haraha nava janithyan nimavana kota DNA vikurthi venva nedha wrangle island eke mamath vage❤

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +2

      @@Shamikaprabudhdha-gh7jn ඔව් genetic diversity එකක් අතිශය වැදගත්. හැබැයි ලෝකේ ඇතැම් අවස්ථා තියෙනවා මේක ලොකුවට බලපාපු නැති. කාලයක් මුලු ලෝකෙම ඉතුරු වෙලා ඉඳලා තියෙන්නේ චීටා සතුන් 8යි. මිනිස්සුම මරලා වඳවෙන්න ඔන්න මෙන්න. එයාලගෙන් තමයි අද චීටා ගහනය එන්නේ. හතකොට එතන සොබාදහම බලවත් වුනා. ඒවගේව දැනට කරගෙන යන spixes macaw project එකේ සියලුම මඅකෝ කුරුල්ලන් එන්නේ එකම දෙමාපියන් ගෙන්.එතකොට එතන විද්‍යාත්මක බලපෑමක් තියෙනවා.
      හැබැයි ගොඩක් වෙලාවට ජාන විවිධත්වයක් නැතිනම් විවිධ හේතු මත විශේෂයක් වඳවී යන්න වුනත් පුලුවං.

  • @amilamadushanka242
    @amilamadushanka242 2 หลายเดือนก่อน

    Channa fish කනයා ගැන ඔනි

  • @lfatollyrics
    @lfatollyrics 2 หลายเดือนก่อน +1

  • @prithipriyadarshana9205
    @prithipriyadarshana9205 2 หลายเดือนก่อน

    10.15 වටින කතාවක්

  • @චාමරදිල්ෂාන්
    @චාමරදිල්ෂාන් 2 หลายเดือนก่อน

    Super ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤

  • @chanakaharsha9372
    @chanakaharsha9372 หลายเดือนก่อน

    Nice video ❤

  • @rashmikapramud6806
    @rashmikapramud6806 2 หลายเดือนก่อน

    ලෝකෙ පලවෙනියට වගා කලේ කුබින්ද?

  • @dasunamantha4040
    @dasunamantha4040 2 หลายเดือนก่อน

    ඇමසන් වනය ගැන තව විඩියො ඔනේ 🥳

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon2755 2 หลายเดือนก่อน

    සුපිරි

  • @dinurasampath3591
    @dinurasampath3591 2 หลายเดือนก่อน

    Ekiyanne kubith hoda goviyanne😅❤

  • @akarshananthmina4535
    @akarshananthmina4535 2 หลายเดือนก่อน

    තව සත්ව පාලයත් කරනවා කූඹී

  • @ddushantha9132
    @ddushantha9132 2 หลายเดือนก่อน

    Oya hama katavakatama dinosaur genna daksai.❤❤🎉🎉🎉🎉😊😊😊😊

  • @SurangikaAjani
    @SurangikaAjani 2 หลายเดือนก่อน +1

    1mama

  • @JUNGLEMAN-sn7ci
    @JUNGLEMAN-sn7ci 2 หลายเดือนก่อน

    Wow 😮

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 26 วันที่ผ่านมา

    කුඹි වෙනත් සතුන් ගෙ මලකුනු අරන් යන්නෙ එවා කනවා නෙ 🤔

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 2 หลายเดือนก่อน

    අැත්තටම අදතමයි දන්නේ කූබි කෑම වගාකරනවා කියලා.

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      @@laksiriekanayakalaksirieka8501 නෑ සහෝ මම වීඩියෝවේ පැහැදිලිව කිව්වා ඉස්සර වගේ ජෟවත්වන කූඹි තාම ඉන්නවා. එයාලා අහුවුනු තැන ඒක ආහාරයට ගන්නවා. රතුකූඹි වගේ. අර කන්නේ රිදෙන්න.

  • @dewawantha_666
    @dewawantha_666 2 หลายเดือนก่อน

    Supiri

  • @alokaabaya6352
    @alokaabaya6352 2 หลายเดือนก่อน +2

    1st me ❤🎉

  • @Dasun_Kumara
    @Dasun_Kumara 2 หลายเดือนก่อน

    🐜😮

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @මහසෝනා-ද9ග
    @මහසෝනා-ද9ග 2 หลายเดือนก่อน

    මේ වගෙ පරිසරය සම්බන්ද ඒවනම්

  • @naveeshhettiarachchi545
    @naveeshhettiarachchi545 2 หลายเดือนก่อน

    මිනිස්සු කාලේ නාස්ති නොකර හිටියොත් චැනල් වහන්ඩ වෙනවා

  • @Hiruwa252
    @Hiruwa252 2 หลายเดือนก่อน

    *_Adath supiri 😼❤️‍🩹_*

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      @@Hiruwa252 ❤️❤️

  • @sameerasenanayake4943
    @sameerasenanayake4943 2 หลายเดือนก่อน

    එතකොට වේයො?

  • @smile.......
    @smile....... 2 หลายเดือนก่อน

    අයියෙ තිස්ස ජනනායක සර් ක්ලාස් එකේදි අයියගෙ චැනල් එක ගැනයි වීඩියො ගැනයි කිව්ව. ❤

    • @tharushathikshana6477
      @tharushathikshana6477 2 หลายเดือนก่อน

      YT eke tynwd bro

    • @smile.......
      @smile....... 2 หลายเดือนก่อน

      @@tharushathikshana6477 na mchan class ekedi kiwwe

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      මොනවද කිව්වේ? සැකවින් කියන්න අහන්නත් ආසයි.❤️

    • @smile.......
      @smile....... 2 หลายเดือนก่อน +4

      @@sinhalapedia සැකැවින් කියන්නම්කො ඒනන්🤭
      2024 ඒලෙවල් නුගේගොඩ ක්ලාස් එකේදි තමයි කිව්වෙ. ගොඩක් ආකර්ශනීය විදියට ලන්කාවෙ මිනිස්සුන්ගෙ ජීව විද්‍යාත්මක දැනුම පෝශනය කරන සර් මෑත කාලයෙ දැක්ක හොදම චැනල් එක කිව්ව. අයිය ලන්කාවෙ පරිසරය ගැන කරපු ප්‍රෝග්‍රෑම් වලදි ඒක රැකගන්නෝනෙ ඇයි කියන එක දත්ත එක්ක මිනිස්සුන්ට ගොඩක් සන්වේදි විදියට දෙනව ඒක ගැන කිව්ව. හුගක්ම කිව්වෙ අයිය හුගක් වීඩියො වල අන්තිමට ලන්කාවට ආදරේ කරන්න උගන්නන එක ගැන.

  • @Kaviiisha
    @Kaviiisha 2 หลายเดือนก่อน +1

    A most underrated channel

  • @LORAN-GAMER7
    @LORAN-GAMER7 2 หลายเดือนก่อน

    එතකොට කූබි සත්තු අල්ලං කන්නෙ 😢 දැකල නැද්ද ඔයා

  • @slsggamer8970
    @slsggamer8970 2 หลายเดือนก่อน

    Apita uganwana dewal boruda bn 😮😮

  • @KoralageChamikaprabashwara-p7w
    @KoralageChamikaprabashwara-p7w 2 หลายเดือนก่อน +1

    1st❤😂

  • @TechBook_1
    @TechBook_1 2 หลายเดือนก่อน

    පිස්සු වගේ

  • @shanehimasha3445
    @shanehimasha3445 2 หลายเดือนก่อน +1

  • @AsiriSadamal
    @AsiriSadamal 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @DAFFYDUCK-qo1zy
    @DAFFYDUCK-qo1zy 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Sriyaniperera-g6i
    @Sriyaniperera-g6i หลายเดือนก่อน

    ❤❤❤

  • @blackstranger00
    @blackstranger00 2 หลายเดือนก่อน

    ❤❤

  • @thisarasenadi2839
    @thisarasenadi2839 2 หลายเดือนก่อน

    ❤❤❤❤