Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ශක්තිය අනන්තයි අප්‍රමාණයි අචින්තයයි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏☸️🌏🇱🇰
❤❤❤❤❤❤
මේ දහම ලෝක සියලු සත්ත්වයා හට අවබෝධ වෙත්වා
අවබෝද වෙන්නෙ නෑ ඒකට බුදුදහම අත් හදා බලන්න ඕනි.
බෞද්දයෙක් වීම ගැන ඇත්තටම සතුටුයි. ❤🙏
උන් වහන්සේගේ මාර්ගයේ යන කෙනා තමයි බෞද්ධයෙක් වෙන්නේ මිත්‍රයා.. ඔයත් බෞද්ධයෙක් ද..? 🙏
😂😂
බුදුන්ගේ බලය හොයන්නවත් කිසිම කෙනෙක් සුදුසු නෑ මේ තුන් ලෝකෙම. මගෙ බුදු රජානන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
Hoyanna epa oyath ohomma marila yanna baai 😎 mokada apita hoyanna be owa 😎
PI{o{oo@@bhanukasathyajith3748
PI{o{oo@@bhanukasathyajith3748
තුන් ලෝකයේම නෑ. ඒකට එකඟයි. නමුත් ඒක එහෙම වෙනව නම් බුදුන් වහන්සේ "මගේ" කියල කියන එකට නම් එකඟ වෙන්නෙ නැහැ. එහෙම නම් "අපේ බුදුරජාණන් වහන්සේ" වෙන්නම ඕන. මම වැරදි නම් නිවැරදි කරන්න.
ඔයා මෙතන ගොඩක් වැරදි .මෙතන ලොකුම වැරැද්ද මගේ බුදුරජාණන් වහන්සේ කියන වචනෙ භාවිතා කිරීම .ඔබ මේ comment එක මගින් ඔබ තුල තිබෙන්නා වූ අන්ධ ශ්‍රද්ධාව මේ තුලින් පෙනෙනව . අනික බුදුන් වහන්සේගෙ බලය සන්සන්දයක් වෙන්නෙ නැ මෙතන .අනික බුදුන් ගැන සැකය ඇති මිනිසුන්ට බුදු රජුන් පිලිබද ඇති සැකය නැති කර ගැනීමට මේක හොද මූලාශ්‍රයක් .ඔබ නියම බෞද්ධ පුද්ගලයෙක් නම් සුදුසු නෑ කියන වචනේ භාවිතා කරන් නැ මේ comment එකෙ. බුදු කෙනෙකුගෙ බලය බුදු කෙනෙකුට පමනයි කිව හැකි ඒක මං පිලි ගන්නම්
අපේ බුද්ධ ධර්මය මූල ලෝකයට ම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏.....🌷🌷...
ලොව ශ්රෙෂ්ඨම මග පෙන්වීම බුද්ධ දර්ශනය යි.
ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ දැනීම ගැන දන්නේ බෞද්ධයෙක් පමණයි .
ඒ භගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු, සාදු
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා දහම ලෝකය සුවපත් කරමින් පැතිරේවා මහාචාර්ය නලින්ද සිල්වා මහතා ගැඹුරින් බටහිර යුදෙව් ච්න්තනයේ බිහිසුණු බව පැහැදිලි කරද්දී සරදම් කරන්නෝ තවමත් සිටින බව පෙනේ පෙරදිග ච්න්තනයේ විද්‍යාව හා තාක්ෂණය සොබාදහම හා මානවයා සුවපත් කරන බව ලංකාවට මුලින්ම පෙන්වා දුන්නේ එතුමා ය ඔබතුමාට පින් සිදුවේ තෙරුවන් සරණයි
බුද්ධ ධර්ශනය සත්‍යයක්.. එය විකුර්තියක් ලෙස භාවිතාවන නිසා සත්‍යය ධහම යටපත්වී ඇත..☸️🙏
කොච්චර යට ගහන්න හැදුවත් දිය යට ඇති ප්ලාස්ටික් බෝලයක් වගේ බුදුන්ගේ දර්ශනය නම් වූ විශ්ව පරම සත්‍යය උඩට පැමිනෙණවමයි...🌌🪐🌀☄▶▶▶☸☸☸
ඔබ ආගම දහමට භික්ෂූන් වහන්සේලාට සංස්කෘතියට ගොඩාක් ගෞරව කරන කෙනෙක් මොන වැඩසටහන ඉදිරිපත් කලත් එය ඉතාමත් ධාර්මික යි. ඔබට උතුම් බුද්ධාදීරත්නත්රය බලයෙන් තව තවත් දැනුම මිනුම ලැබේවා...
මේ දැනුවත් කිරීම හැමෝගෙම නෙත් ගැටෙිවා මේ කයි බුදු දහම අපි බුද්ධ ාගමෙි උනාට මොනවාද දන්නේ හැමෝටම බුදු සරණයි මෙි විඩියෝව ගෙන ආ කෙනාට දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
දරුවන්ට බුදු දහම කියලා දෙන්න ❤
පලමුව අපේ දේශීය දෙවිවරුන්ගේ ඩර්මය .ඒ අපේ දේ අපේ කම අපේ ආගම නිසා.
@@lesliemawatha7685 දේශීය දෙවිවරු ඔක්කොම බෞද්ධ . හින්දු දෙවිවරු ඇදහුවේ දමිල ජාතිකයෝ. සිංහලයෙක් නම් බුදුන්ට විතරයි දන නැමුවේ. ඒක මුලින් අවබෝධ කරගන්න. බුදුන් කියන්නේ අනිත් හැම දේටම වඩා "දේශීය".
@@lesliemawatha7685 දේශීය දෙවිවරු කියන්නේ ඔක්කොම බෞද්ධ දෙවිවරු. හින්දු දෙවිවරු ඇදහුවේ දමිල ජාතිකයෝ විතරයි. සිංහලයා දන නැමුවේ බුදුන් ඉස්සරහ. බුදුන් තමයි ඇත්තම "දේශීයත්වය". හරි සිංහලයෙක් නම් බෞද්ධයෙක් වෙන්න ඕනේ. බුදු දහම කියන්නේ සිංහලයාගේ ලේ වල තියෙන දෙයක්.
Aniwa@@Faceon6790
❤❤❤❤❤❤
බුදු දහම තරම් දහමක් නැත ලොවේ . උපන් උපන් හැම ආත්මයෙම බුදු දහම අදහන සත්වයෙක්ම වේවා 🙏🙏
සියලු දෙනාගේම සිත් දහම් අවබෝධයට නැඹුරු වේවා 🙏🏼
විද්‍යාවයි බුදු රජානන් වහන්සෙයි සමාන කරන්න බෑ ජීවිතේට
Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
තෙරුවන් සරණයි☸️❤️
සියලු සත්වයෝ සුවපත් වෙත්වා☸️🙏❤️
බුදුන් දෙසු ඒ උත්තරීතර ධර්මය තරම් මේ ලෝකෙහි කිසිවක් නොමැත
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. නීර්මල බුදුන් ගුණ බලෙයන්.🙏🙏🌼🌼🌼🌼🌼
චිරං ත්ට්ඨතු බුද්ධ ශාසනං 🙏
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා තෙරුවන් සරණයි.
බුදුසරණ බලයෙන් සියලුම බලය සත්තිය අවබෝධ වේවා 🙏🙏🙏
ලෝකයේ පවතින දහමක් වේද එය බුදු දහමයි ❤❤
සමීමා සමීබුදු රජානන්වභන්සේට අපගේ නමස්කාරය වෙවා සාදු සැදු සාදූ
සුපිරි වීඩියෝ එකක් අයියේ 👍👍👍
බුදු දහම තමයි පරම සත්‍ය
ඔයාට ගොඩාක් පිං මේ වගේ වීඩියෝ එකක් දාපු එකට....තෙරුවන් සරනයි ...
සමිමා සමිබුදුරඡාණන් වහන්සෙගෙ දහමිදේශනා සත්‍යයයි සත්‍යයයි එ්කාන්තසත්යයයි 🎉🎉🎉🎉🎉🎉🎉
සිංහල බෞද්ධ 🙏වෙලා ඉපදෙන්න විසාල පිනක් කර තිබෙනවා කියලා මම නම් නිතරම සිහි කරනවා මම 😊
ලෝකයේ ශ්‍රෙෂ්ඨතම දහම බුදු දහමයි🙏
බුදුගුණ ලෝ🎉බැබලේවා🎉🎉🎉🎉
කව්රු කොහොම හෙව්වත් බුදු දහමට දෙවැනි තැනක් දෙන්න මේ විශ්වයේ කිසිවක්ම සමත් නෑ...තුන් ලෝකෙටම අග්‍ර මාගේ බුදු පියාණන් වහන්සේ පමණයි...යම්දිනෙක මුළු ලෝකයාම බුදු දහම වැළද ගන්නවා... ඒක සත්‍යයි.....උතුම්වු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු🙏 සාදු🙏 සාදු🙏
🙏❤️🙏,ගොඩක් සතුටුයි හොඳ විග්‍රහයක්.බුදු දහම ආගමක් නොවේ.දර්ශනයක් ද නොවේ.විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ.තර්කයෙන් ඔප්පු කරන්න බෑ.එය සදාතනික සත්‍යය.එය සොබා දහමට එකඟයි.අපි හැමෝම සොබා දහමේ දරුවෝ.ස්වභාදහමේ රිද්මය සමඟ අපි කටයුතු කළ යුතුයි.අද තත්ත්වයට බොහෝ දුරට මේ රිද්මයට විරුද්ධව කටයුතු කිරීම.බුදුපියාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ තමාම අවබෝධ කරගත් සත්‍යය තුළින්.සිත හදන වැඩපිළිවෙල.සියල්ලම සිත තුළයි.සසර පැවැත්ම අවිද්‍යාව.කුසල් අකුසල්.විඤ්ඤාණය මායාවක්.නැති දෙයක් ඇති කියලා පෙන්නනවා.අපි රැවටෙනවා.මේ රූකඩය නටවන්නේ විඤ්ඤාණය.ජීවිතය අනියතයි.මරණය නියතයි.මේ මොහොත තුළ ජීවත් වෙමු.මැරෙන මිනිස්සු විදිහට.හැමෝටම උදව් කරගෙන.හැමෝටම යහපත් අනාගතයක් වේවා🙏
අනාගත ලෝකය තුල විද්‍යාවට හා අවශ්‍යතාවයන්ට අනුකූලවන දර්සනයක් ලෝකය තුල වේ නම් ඒ බුද්ධ දර්සනය පමනි .
= කාල් මාක්ස් =
බුදු දහම නිර්මලයි
බුදුන් වහන්සේ ගේ බලය හොයන්න තියා හිතන කෙනාටත් පිස්සු හැදෙනවා එකයි ඇත්ත
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
මෙච්චර දෙනෙක් බුදු දහම වෙනුවෙන් comments දාල තීන එක ගැන සතුටුයි ❤❤❤
විශ්ව ශක්තිය විවරණය කිරීමක් යයි බුදුදහම මට හැගේ
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
තෙරුවන් සරණයි
බුදු දහම කියන්නේ ස්වභාවධර්මය ක්‍රියාත්මක වන ආකාරයයි, විශ්වය පිළිබඳ දැනුමයි.එය නොවෙනස් දහමක් වෙන්න ඒ නිසයි
සාධු , සාධු , සාධු ❤❤
සම්මාසම්බුදුපියානන්ට එහා ගිය කිසිවක් මේ විශ්වයේ නැත,
බුදු සරණයි .. තෙරුවන් සරණයි ...❤❤❤❤
Respect mchn...Buddhism gana pahadili kirima...❤❤..
Me wage videos thawa karann
සනාතන දහම එයයී..මේ ලෝකයේ පවතින පරම සත්‍ය..🙏🙏🙏🙏
Ape aya බුදුදහම kiyala hitanne ජාතක කතා විතරයි
අභිදර්මය ඉගෙනගන්න එක තමා රියල් බුදුදහම ❤
අභිදර්මය කියන්නේ මොකක්ද අනේ....
Abidarmaya kiyanne budun desu දහම you tiub eken බලන්න තිත්ත galle hamduruvangr පැහැදිලි @@oshadhachandika6763
@@oshadhachandika6763පොඩ්ඩ්ක් හොයලා බලන්න.Chemistry physics එහෙම මොනවද කියලා හිතෙනවා😶🌫️
@@oshadhachandika6763😮
Budun wahansege deshana karapu dharmaya kotas 3i eken ekak..mn hithanne godakma wadagath tika mokada suthra saha vinaya danagattha kiyala budun wahanse kiyapu margaya anugamanaya karanna amarui😢?@@oshadhachandika6763
බුදුන් වහන්සේ සතුරාටත් මයිත්‍රී කරන්න ඉගැන්වූවා.එයින් සිදුවන්නේ තමාගේම සිතේ සැනසීම ඇතිවීමයි.
ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
මේය හොදින් වටහා ගැනිමට රාමුව නාලිකාවේ ඉතා වටිනා වැඩසටහනක් පැහැදිලිව ඉදිරිපත් කර ඇත
මාගේ තතාගතයන් වහන්සේ එකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වූ සේක අසම සමයි එ උතුම් බුද්ද ශක්තිය ගැන කිව හැක්කෙ සම්මා සම්බුදු වහන්සේ උතුම් වූ කෙනෙක්ටම පමණයි 🙏🙏🙏
@@ChandraPathirana-g4j එ ඔබගේ අඥාන කමේ මහත එයට කරන්න දෙයක් නෑ මිත්‍රයා
❤❤❤Great 👍
බුදුරජාණන්වහන්සේ ගේ බලය ටිකක්වත් තේරැමි ගන්න පුලුවන් බෞද්ධයන් ට විතරයි
Dawase gonma wekiya
ow
Ai mokakda labanu balaya
Gobbaya @@SaliheenSajith
Kathawa aththa.mokada anith ayata e gana ahanna wath pinak na. Pau e aya.😢
බුදු ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏🙏🙏🙏🙏
මෙි සත්‍ය අපගේ ස්වාමින්වහන්සේලා තේරුම් නොගන්නා එකයි කනගාටුදායක .
බුදුන්වහන්සේගේ බලය නෙමෙයි සම්මා සම්බුද්ධත්වය අවබෝධ කල හැක්කේ තවත් බුදු වරයෙකුට පමණයි.
අපේ මිනිස්සු ගැන හරිම දුකයි.අපිට කිසිම ජාතියකට කිසිම රටකට යටත් නොවි ජිවත් විමට ඔනතරමි මාර්ග තියනවා.නිවැරදි දහම.රටෙ තියන සමිපත්.රටෙ පිහිටිම.තවත් විශේසයක් තියනවා එ තමයි අපේ අයගෙ මොලේ නමුත් එ මොල ගෙඩි වලට දැනුම දෙන්න රටෙ පාලන තන්ත්රය කැමති නැ.එකයි ඇත්ත.
ඉතින් ඔයාට මාර්ගඵලයක් හෝ තිබේද?
Me.budda bhoomiye upan api vasanawanthai!!!budu dahama indiyawe nowana bawa vatahewa!!!vidyawa saha budu dahama sasadiya hakida???
Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
Mage louthura budu rajanan wahanseta mage namaskaraya wewaa
නමෝ බුද්දාය🙇🙇
බුදු සරණ බලය අපිට ලැබේවා !!!
Mage budu piyanange darmaya sathyak.wataha ganeemata mahath pragnawak awshama we.
ඉතාමත්ම වටින වීඩියෝවක් තවත් මෙවැනි වීඩියෝ ලබා දෙන්න.
බුදුසරනයි
mithya matha nethi eka ma dahama budu dahama witharai. ❤❤❤🙏🙏🙏
බුදුරජාණන්වහන්සේගේ බලය පැහැදිලි කරන්න පුලුවන් තවත් බුදුරජාණන්වහන්සේනමකට විතරනෙ
බුද්ද විෂය අචින්තයයි 🙏🙏🙏🙏🙏🙏
😒එකගයි👍බොසා....
සුබ 👋දවසක්💪ජය වේවා!
🙏🌹🌹
😃මම ලේ උරා බොන😈පිසාචයෙක් වෙමි.
බුදු දහම ගැන දැන ගන්න ඔිනම කෙනෙකුට පුළුවන් අවශ්‍ය වන්නෙ ප්රක්ඤාව පමනයි
Samma sambudu piyananta mage namaskaraya wewa
Anagatha parapurata ...me addayapanayata ethuthulath viya uththe meyai....sambudu balaya loka rakadawa!!!!!!!!!!❤
ස්තුතියි
Thank you
BUDDHISM IS THE MOST IMPORTANT THAN MODERN SCIENCE.
Both are same thing
සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!!🙏❤🌹🦋
budunnwahaseta namasskara wewa
Budun wahanse me loke vinasa wena hatit desana karala thiyenawa budu dahama tamai parama sathya🙏🙏🙏🙏
සාදු සාදු සාදු අමා මෑණියනි
ඉන්දියාවේ ගවුතම කියලා කෙනෙක් හිටය ට අපේ බුදුන් වහන්සේ ගෝතම බුදුන්
අනේ බං
එක ඇත්ත
ගෞතම ලියන්නෙ මෙහෙම..
ගෞතම යන සංස්කෘත වචනය සිංහලෙන් ගෝතම තමයි...
@@jayasinghajaya9392 ඒ උණට බුදුන් වහන්සේ ඉන්දියාවේ නෙවෙය් නේ බුදුන් වහන්සේ ලා රටවල් දෙක්ක වැඩ ඉන්නේ නෑ බුදුන් වහන්සේ ඉපදුන බුදු උණ පිරින්වන්ට වැඩි රටට තමය් දතුන් වහන්සේ ලා දෙන්න අදිශටා න් කල් නැතිව වෙනත් රටකට නෙවෙය් ඉපදෙන හැදෙන වැඩෙන ජිවත් වෙන රටට තමා ආදරේ සුද්දා වෙනත් රටකට උණට ඕනේ විදිහට ලකුණු කලාට
SIYALU BUDUN WAHANSELA PAHALA WUNE ME HELADEEPAYAI...🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏
Grate presentation.Mewani video idiriyatath balaporoththu wenawa pahadili keerimata bohoma pin
Sadu sadu sadu.......
විද්‍යාව තෘෂ්ණාව වැඩි කරනවා බෞද්ධ දර්ශනය ප්‍රඥාව වැඩි කරනවා
Aniwaren ette budu dahama kiyanne 🙏🏻
චිත්තක්ෂනයක් පාසා ඇතිවී පැවතී නැතිවී යන සිතුවිලි ඒ අරමුණු ඔස්සේ නැවත නැවතත් ගලාගෙන පවත්වාගෙන යන විටයි එය උපාදානය වෙන්නේ. එවිට නැති දෙයක් ඇති සැටියෙන් ගත්තා වෙනවා.අනිත්‍ය දේ නිත්‍ය කරගන්නවා කියන්නේ ඒකයි .ඒනිසා අනියත සියල්ල නිත්‍ය නොකර (සිතට එන සිතුවිලි ඔස්සේ අරමුණු උපාදානය නොකර ) ඒමොහොතේම ඒක සිහියෙන් දුටු විට රාග ද්වේශ මෝහ තුනට අයත් නොවී උපේක්ෂා වෙන් අවබෝධ යෙන් ජීවත් උනොත් නැවත භව ගාමීවීම (සසරේ පැවැත්ම ) නවතා දැමිය හැක
❤👍🏻
බුදු හාමුදුරුවන් ගැන කියන්න පුළුවන් තවත් බුදු කෙනෙකුට විතරයි තුන් වහන්සේ අසමසමයි
නමාමි ස්‍රි ගව්තම සම්බුද්ද රාජ්ජය
බුද්ධෝත්පාදෝ දේශනා අසන්න. අභිඥා දේශනා විෂේශ යි
බුදුවරයෙකුගේ බලය තේරුම් ගතහැක්කේ තවත් බුදුවරයටකුට පමනයි.
Bombe hadanna hitapu eke gena ban kiyanne . Uba mahana weyan
සම්මාසම්බුදුරජානන් වහන්සේ දේශ්නාකලේ දර්ශනයක් නොවේ , ස්භාදහම යි එනම් මුලුවිශ්වයම බභයක් තරම් මේ ශරීරයයි ,එය ආපෝ තේජෝ වායෝ පටවි යන සතරමහ භූතයගෙන් සැදුනා ,විශ්වයේ කොහෙන්ගත්තත් ඒ හැම එකක්ම මේ සතරින් තමයි හැදුනේ ඇස කන නාසය දිව සම සිත යන ආයතන හයෙන් ඇතිවන දේට මුලාවී රාග ද්වේශ මෝහ ඇතිකරගෙන මුලාවෙන මිනිසා කර්ම රැස්කරගන්නවා පෘථිවි භ්‍රමනවේගය ට සාපේක්ශව සියල්ලම භ්රමනය වී ඇලේ එනම් ගුරුවය ඇතිවේ එයින් මිදී නිදහස් වෙන මාර්ගය එනම් භ්‍රමණය නවත්වාගැනීමෙන් කර්ම වලින්නිදහස්වී භවයනතර කරගන්නා මාර්ගය භාග්‍යවතුන්වහන්සේ දේශනා කල සේක 🙏🙏🙏
Sadu sadu sadu!!
❤❤❤sadu sadu sadu
අපේ බදුන් බුදුඋනේ මේ පින් බිමේ කියලා සදක තියෙනවා කියලා හිතෙනවා. සාදූ සාදූ සාදූ මගේ බුදු සාදූ 🙏🙏🙏
SATHYA EYAI...BUDUN ME HELADEEPAYAI...
🌷🌷🌷🙏🙏🙏 uthum theruwan saranai ..🙏🙏🙏🌷🌷🌷
බුදුසරණයි.
නියම දහම දේශනා නොවූ බැවින්
*NAMO BUDDHAYA!!!*
බුදු දහම හරියටම ඕනේ නැහැ ටිකක් හරි අපේ පාලකයො මිනිස්සු අනුගමනය කලානම් රටට මේ විපත වෙන්නේ නැහැ ...😔
Budusaranai
මේ මුලු සක්වල තලයට සිටි එකම විද්‍යා ඥයා බුදුන් වහන්සේ පමනයි.දැන් සිටින්නේ වසර 2500ඉක්මවූ පසුවත් උන් වහන්සේ තේරැමි ගැනීමටවත් නොහැකි මහා ලොකු විද්වතුන්ය.
බුද්ධ බලය බුද්ධ ශක්තිය ගැන කථා කරන ලෝකය සිටින්නේ තවමත් ලදරැ වියේය.දසදභස් ගනන් මිය යද්දී කොරෝනා වලදී ලෝකය ම අන්ත අසරණ වූවා නොවේද. බුද්ධ බලය ගැන සොයමින් දඟලනවාට වඩා එ දහම අනුගමනය කරමින් යාම
ලොවේ යහපත් පැවැත්මට ද හේතුවනු ඇත.
ගැඹුරු විෂය පථයක් ගැන ධර්මානුකූලව හොඳ පැහැදිලි කිරීමක් 🙏
Really happy.