අහන ඔයාගේ ඇස්වලට කඳුලු එන පොඩි කුරුල්ලෙක්ගේ කතාව | Sad story of Kauaʻi ʻōʻō Bird
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ย. 2024
- අහන ඔයාගේ ඇස්වලට කඳුලු එන පොඩි කුරුල්ලෙක්ගේ කතාව | Sad story of Kauaʻi ʻōʻō Bird
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com
ම්නිස්සු ගියෙ නැත්තම් ඒ ලෝකය සුන්දර වෙන්න තිබුනා❤😢
❤️😢
@@sinhalapedia ❤️🫶
මිනිස්සු වෙච්ච අපි ගැනම ලැජ්ජයි මේ වගේ දේවල් දකිද්දී , අහද්දී .ඔය එක සතෙක් විතරයි .තව මොනතරම් සත්තු මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ මිහිමඩලට නැතිවෙන්න ඇද්ද. කවදහරි අපිට ඒ බව තේරුම් යද්දී පරක්කු වැඩී ....😢🙏
❤️😢
ගිරවෙක් කෑගහන සද්දෙත් අහන්ට හම්බෙන්නෙ කලාතුරකින් කුරුල්ලො දැන් ගොඩක් අඩුයි මේවට වගකියන්ට ඕනි අපිම තමා
ලස්සන හඬක් තියෙන කුරුල්ලෙක්🐦❤️
පව්😭
අපේ රටෙත් මේ ඉරණමට මුණදුන්න සතුන් අනන්තවත් ඇති. ඒ වගේම ආධි මුතුන් මිත්තන් වන මිනිස් වර්ගයා ඇති.
ඇත්තටම තනි උනා🥺🥺🥺🥺🥺🥺 අපෙ ගමෙ දෙමලිච්චො දැන් කාලෙකින් තමයි දකින්නත් හම්ම්බ වෙන්නෙ
පොල්කිච්චාත් නැති තරම්...
Sinhala pedia වලට ආදරය කරන්නේ මේකනේ මම. හැමදාමත් වැදගත් වීඩියෝ තමයි කරන්නේ ❤❤❤
හැමදාමත් ඉස්සරහට යන්න
❤️🥰
කුරුල්ලෝ තනි වුනාම ශෝකය දරාගන්න බැරිව මැරෙනවා 😢 අපි ගැන විතරක් හිතන්නේ නැතිව අප අවට ජීවත්වෙන සතුන් ගැනත් හිතල ඔවුන්ගේ නිදහසට බාධාවක් නොවන විදියට ජීවත් වෙන්න ඕන.
මං ඉන්නේ අනුරාධපුරේ ආරාමෙක.මං සල්ලි වලට පලතුරු ගෙනත් කුරුල්ලන්ට දෙන්නේ.නමුත් මං කන්නෑ.කවදාවත් නොදැකපු කුරුලු වර්ග මේ ආරාමේ ඉන්නවා.ඒක නිසාමයි මං එයාලාව රැකගන්න උත්සාහ ගන්නේ.
💪🏻❤️
ආදරෙයි 💗
🙏🏻🎉🙏🏻💐
හදවතින්ම ආදරෙයි
❤️
ඔබේ ආදරණීය බවට මේ සුබ පැතුම් 💐
මම තමා 4 වෙනි ලඉක් එක දැම්මෙ ❤❤ පව් ඒ කුරුල්ලා 😢😢😢😢😢😢😢
මං අද මෙක yt short එකකින් දැකල search කල ඒත් කතාව දැනගන්න හම්බුනෙ නැ. හවස් වෙද්දි සිංහල pidea එකෙන් කතාව සිංහලෙන්ම දාල
Thankyou සිංහල pedia ❤✊
❤️🥰
@@sinhalapedia ❤️
දුකයි ගොඩාක්..කොච්චර ලස්සන කටහඬක්ද ඒ කුරුල්ලාට තියෙන්නෙ..අනිත් කුරුල්ලොත් පව්..😢😊
❤️❤️
ඒකනං හිතටම වැදුනා 😢😢
දෙවෙනි පාරටත් බැලුව ඇත්තටම මට මං ගැනම වෛරයක් ඇතිවුනා…අපි වගේ පවුකාර මිනිස්සු මේ ලෝකෙ අන්තිමටම ඉකිරි වෙලා ඉව්නෙ මම විතරක් බව දැනුනම ඒ කුරුල්ලාට කොහොම දැනෙන්න අැත්ද…තවත් මේ වගේ ලස්සන කදුලු කථාවක් ඕනි …සිංහල පිඩියා ජය….❤❤❤❤❤❤❤❤
හැමදාම එකම දේ කරකව කරකව කියන වට පිට වගේ නැතුව හැම වීඩියෝ එකකින්ම අලුත් දෙයක් කියල දෙන ඔයාට ස්තුති අයියෙ ❤
මගෙන් තමා පලවෙනි ලයික් එක සහ පලවෙනි vaiv එක සහ පලවෙනි comment එක ඔබතුමා ගොඩක් හොඳ කෙනෙක් සර් ❤❤❤❤❤❤
නොදුරේදීම ලංකාවේ අලීන්ටත් කොටින්ටත් වෙන්නේ ඕකම තමයි 😢
මං හොය හොයා හිටියේ මේ කුරුල්ලා ගැන. Tnx අයියේ ඔයා නිසා සම්පූර්ණ විස්තරේ පැහැදිලිවම බලන්න පුළුවන් උනා. ඒත් බැලුවට පස්සේ දුකයි 💔💔🥀🐦❤️--- 😢
❤️❤️
Eka hari. Anagathey lamainta museum eken tamai balanna wenne
අනේ ගොඩක් දුක හිතෙනවා😢මෙවා අහද්දී හිතෙනවා ආයෙත් කොරොනා වාගේ දරුණු වයිරසයක් ඇවිත් , සතුන් ට වනයට ආදරය නැති මිනිස්සු විනාශ විය යුතුයි
සමූපූන මිනිසුන් සම්පූර්ණ යෙන්
වදවිය යුතුය 😢❤❤❤❤😢😢
ඒකනම් හිතටම වැදුනා
Aththtma lassana parisayak one nam මිනිස්සු wadawla ynna one.
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
😢 aye eyava gennanna bada 👍 thakshanaya diunuine 😢👍
බෑ. දැනට කියන විදිහට කිසිම වඳවුනු සතෙක් සාර්ථකව හදලා නෑ. Clone කරලා හදපු ibex පැටියත් පැය කිහිපයකින් මිය ගියා. මැමත් බොරුව කොච්චර කල්ද? අපි පෙරපාසල් යන කාලේ ඉඳන්මයි මැමත්ලා මෙච්චර කාලයකින් හදනවා කිය කිය කියවන්නේ. තාම හැදුවාද?
හදන්න බෑ…
ඒක තමයි කිය්නනේ දෙයක් නැතිවුනා කියන්නේ නැතිවුනාම තමයි. සමහර වෙලාවට ජාන තිබුනත් කරන්න දෙයක් නෑ. 🥲
ඇත්තටම කදුලු ආවා
මාද ඇතුලු මිනිසා ලෝකයෙන් වදවී යායුතුය.😢😢😢
උඹ පලයන් අපිට යන්න බෑ
@@EVIL.-YT893 😂😂🤏
@@charithprasannaarambhage6243 why
ඇත්ත
අනිවාර්‍යෙන් ඒක වෙන්න ඕනෙ
මිනිස්සුන්ට වගේම සතාසිවුපාවන්ටත් මේ පොලොව අයිති.🥺
ආදරෙයි හැමදාම සිංහල පීඩියා ❤❤❤
හරිම දුකයි😢 .. පව් මේ අහිංසක සත්තු මිනිස්සු තමයි හැම විනාශයකටම මුල 😢
අඩෝ 😢😢😢😰😓⚠️️ අර අන්තිම සතා පව් බන්
පුංචි කුරුල්ලෝ
ඔයාට මේ ලෝකය රළු වැඩියි.
ෆීනික්ස් 🐦 ක් වෙලා ආයෙමත් එන්න.
4:20 ado 😢💔
අපි පොඩි කාලෙ දැක්ක ගේ කුරුල්ලන් ...අහම්බෙන් වත් දැන් දකින්න නෑ ...
පව් මිනිසුන් හරිම නරකයි 😢😢😢
සංවේදී කතාවක් ❤
ඇත්තටම දුක හිතුනා 😢😢😢 මේ කමෙන්ට් එක දාද්දිත් මම අඩනවා ❤😢😢😢😢😢😢😢😢😢
❤️😢
සෑම මිනිසෙකුම පරිසරය ට ආදරය කලා නම් මේ ලෝකය මොන තරම් ලස්සන වෙයිද....👍
මම දකින දකින හැම සතෙකුටම ආදරෙන් තෙරුවන්සරණ පතනවා හැමදාම...ඒත් ඒක මනුස්සයෙක් දැක්කම මගේ හිතට එන්නෙම නැත්තෙ මිනිස්සු කියන්නෙම මහ ජරාවල්
මේ වගේමයි අපේ කලු පොල්කිච්චා
ක්වායි හෝ හෝ ගේ වඳවීම සහ ඵම දුපතේ ස්වභාව ධර්මය පරිසර විනාශය දුකයි.
ආදරණීය විශ්වය ,❤
😒මෙහෙමයි..
😢පෙම්💔සිත😭රිදුනා රත්තරනේ.......
😤
හරිම දුකයි 😭
අපේ රටෙත් ඉස්සර දැකපු ගොඩක් කුරුල්ලො දැන් දකින්න නැහැනෙ. අපේ රටේ අලි ඇතුන්ටත් මේ දේම වෙනව දවසක, අහන අලි මරණ සහ කැලෑ විනාශය දැක්කම😢😢😢
හිතට ගත උතු දේ...
එනම් සියල්ලම සිදු වී හමරය නමුදු ඉතිරි වී ඇති දේ රැක ගත යුතුය.
ඔබත් හිතට ගන්න ටොපි කොලයක් වත් බිම දමන්න එපා. පරිසරය රැක ගන්න. අනික් අය අපිරිසිදු කලාට කමක් නෑ ඔබ නොකර ඉන්න. දවසක ඒ අයත් ඔබ කරන දේ අනුගමනය කරවි. මමත් එහෙමයි තේරුම් ගන්න අයට විතරක් කියලා දෙන්න .
Maath oba wage.. hugak de kiyanna tiyenawa.. nishshabda wemi.. den wedak ne. Siyalla winashawenin pawathi😢
❤️❤️
😢😢 මොනතරම් සත්ත්ව විශේෂ වඳවෙල ගිහින් තියෙනව ද?මිනිස්සු සේරම වඳවෙලා ගිහිල්ල ආයෙත් මේ අහිංසක සත්තු ලෝකෙට බිහිවේවා
Mn minissu okkoma maranawa lagadima ❤
Aththatama matath aduna Ane eyala paw😫😭😭😭😭😭😭😭😭😭😭😭
Sathwain nowa, akarunika minisun mulu lokayenma wandawee ya yuthuya.
Me kurulla thamath Amazone wananthare innawa. Puduma lassana handak.
Mamath manushyayek thamayi. E vunata ada kaale inne manussa ves gath amanussayo. Hitha papuva ne. Thamunge vaasiya venuven anika vinaasha karanavamayi. Ehema ayata kurullo vanda unath , vishaala gas kapaa demmath kisima vagak ne. Lajjai kiyanath. Krumi sathekuta ho kurullekuta tharam vath hangeemak minisata ne. E thramata aathmarthakaamee. Kiyala wedak ne.
Me vedio eke kathawa ahagena iddi papuva riduna. Ane pav kiyanawa hara , karanna deyakne. Api sanvedee wemu.
Harima dukay . Ma Athulu minissu ganakennthi
මිනිස්සු පරිනාමය වුනේ නැත්තන් අද මේ ලෝකෙට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ පරිසරයට කිසිම හානියක් වෙන්නෙත් නෑ 😢😞
❤️😢
මම හිතන්නෙ නැහැ මිනිස්සුන්ට ඒ පලාත සුන්දර පලාතක් වෙයි කියල මීට පස්සෙ, මේ පුංචි කුරුල්ලන්ට කරපු අපරාධයට නිසා. හරිම දුකයි ලොකෙ වෙන කොහේ හරි වනානතරවල ඉන්නවාද දන්නෙ නැහැ මේ කුරුල්ලො.
මිනිසා කියන තිරිසනා නැති වූ කාලෙක ලෝකය ලස්සන තැනක් වේවි.
Ammo hrima dukai.miniha wadawela giyanm me loke sundara wei😢😢😢
කකුලුත් හිරි වැටිලා ගියා අවංකවම 😖😖
Mewa baladdi lokaya mawa deviyanta monawa hithenwa adda? Deviyan wahanse pasu thawenwa athi, may dushta minisawa monawata nirmanaya keruwada kiyala. Aththatama kandulu kathwak.harima sanwedi una mage hitha.😢😢😢😢😢
minis satha dustai anukampa virahithi eaveni aya mee lovin thuran wewa
Soooi..... SAD.😢😢
මිනිස්සු තමයි සුන්දර හැමදෙයක්ම විනාශ කරන්නෙ😢
Ape rate inna saththuntath metikama kawadaahari wei😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මමත් මේක short ekaka dakka.සිද්දිය දන්නෙ dan 💔hits different
අදත් ලස්සන වගේම අපි හැමෝටම පාඩමක් කියල දෙන වැදගත් වීඩියෝ එකක්.❤ 🎉 අයියේ bell notification එකේ sound aka remove කරල දාන්න පුලුවන්න්ම්😊
ඒක අලුත් වීඩියෝ වල හැදුවා❤️
ඇත්තටම මිනිස්සු ගිය තැන කොතනද ඵතන විනාශය තමයි 😢
ලොව සම්මාන ලැබිය යුතු තිරිසනා මිනිසාම පමණයි😢😢😢😢
Mama nature lover kenek . Mage gedara full of nature. Kurullo samanallu mee masso , squirrels pirila. Mal ha palathuru gas kolan walin pirila. Gas wala gedi api bagayai kanne. Gahe ithuru patha sathunta wen karala tiyenne. Mata num maarama dukai me wandawee giya kurulla gana ahuwahama. Ara male bird female bird ta sing karala enna kiwwa eka sadha amaraneeyawa mage hithe tiyewi. Mata dukai ane. Mama harima sensitive kenek. A wage athishaya sanwedi katha ahanna tharam mage hitha shakthimath na😢😢😢😢😢😢😢😢😢😢😢😢
මිනිසා කියන සතා නැත්නම් මෙ ලෝකය හරිම ලස්සනයි
Movie ekak onae😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
♥️♥️♥️
Minissita wada sattu hodai pau
4:28{ kava davath enna } noooo
අැත්තටම සුපුරියක්
මෙ මිනිස්සු හින්දා මේ ලොකෙ සතුන් කි දෙනෙක් නම් වදවෙලා යන්න ඇතිද😢
me sathage hadat me kurulla thalpe pradeshayedi mata ahuna. tkama eka dawasak. ge issaraha aba gahe hitiye. harima lassana hadaka. e hadata tama mama baluwe. e dawasen passe mata thama e hada ahune na.
මිනිස්සු කියන්නෙ මහ කාලකන්නි ජාතියක්. තමන්ගෙ බඩ ගෝස්තරේ වෙනුවෙන් ඔනිම වරරදි වැඩක්කරන
❤❤❤❤❤
පුලුවන් නම් මාමයිට් ගැන වීඩියෝ එකක් කරන්න.....❤
4:20 පව් නේද ❤😢
de extinction projects කොච්චර කරත් අපෙන් පරිසර පද්දතියට වුණ වැරදි මකා ගන්න බැරි වෙයි 😔😔😢
De extinction projects පවා හෙන ප්‍රෝඩාව. මම එහෙම එකක වැඩ කරලා තියෙනවා විශ්වවිද්‍යාලයෙන් සම්බන්ධ වෙලා. තනිකර donation ගන්න මාෆියාවක් ඒවා පිටිපස්සේ තියෙන්නේ. හැම තැනම වංචාව.
@@sinhalapedia මම bio science කරන්නෙ 2026A/l බැජ් එකේ ඔය De extinction, genetic engineering technology පිස්සුව නිසා තමයි biology තෝරගත්තෙ ඇත්තටම කිව්වොත් ඒක මගෙ හීනයක් මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තහම දැනෙන්නේ පට්ට දුකක් 😔😔😢😔
Ane hrima dukai minisa kiynne amutuma satehk mata hrima tarhai minissu gena ahinshka satunta wada hinsa karnwa ape lankawe inna ali tika wadakarlam dai me ahinsahka kurulla wge sobaha dahame hri araksa wewa ahinsaka satun
මිනිස්සු මිනිස්සු කිවුවාට යුරෝපා ජාතිකයින් තමා මෙ හැමදෙම කරෙ ඔයාලම හොදට හිතාන්න
හොටන් තැන්නෙ අලි මැරුවෙ කවුද අපේ මිනිස්සු නෙවෙයි
තව හිතාන්න රජ කාලෙත් අලි හිටියා එත් මං දන්න තරමෙන් කොහෙවත් සදහාන් වෙලා නැ අලි ගම් වැදිලා කියලා ලංකාවෙ හිටිය කොටි ගවරා අලි ඇතුන් උන් දඩයම් කරලා ගහනය අඩුකරලා වද කරලා දැම්මෙ. මට විතරද එගැන තරහා😡😠
විඩියෝ එක නියමයි මගේත් හිතටම වැදුනා😢❤
ඒක සමස්ථ මිනිස් වර්ගයාට එල්ල වෙන්න ඕන සහෝ. සුද්දා ගිහිං සෑහෙන්න කල් වුනත් අදටත් ලංකාවේ ඇත්තු මරනවා,වනාන්තර කපනවා,සත්ව ජාවාරම් කරනවා.
Big salute for kuaii o o
කුරුල්ලෙක් උනානම් මේ සුන්දර ලෝකය නිදහසේ විදින්න
Aiye..mama parisara wediniyak.mata godak amaruma deyak swabawikathwayata hani wena eka dakinna labima..adatath,mathuwatath,mage husma me waa Thale thiyenakan,mage jiwithe man akamathima deyak..minisa.
❤️😢
මට මේ ගැන අහද්දි කේන්තිය එන්නේ මීනිස්සු ගැන නෙවෙයි .ඒ දවස්වල හිටපු බලු යුරෝපීය ජාතිකයන් ගැන.ඔවුන් තමයි මේ හැමදේකටම හේතුව .
අනේ පව් 😢😢😢😢😢
Real monster is human...
An e epav😢😢😢😢😢😢❤
Kurulu jangahanaya nemei kurulu gahanaya!
Mamath minissu nethiwela yanawata kemethi.
Big fan ❤
❤️❤️
Mara dukai😢
❤️😢
Suddage Technology eka une Parisaraya winasa karagena diyunu wechcha eka eth ape issara thibunu technology eka Parisarayath ekkama yana ekak
Yes ❤️
ඔන්න ඔය වගේ මෝඩ ලාංකිකයත් වද වෙන්න ඕනෙ
Pavu e anhinsaka satha😭😭😭😭😢
Asarana sathunta minisa monatharan thàrjanayakda😢😢😢
Ane hari dukai mata aduna . Eya witarak unama koma inna da
Sadly Moment 😢
අනේ😢
Sinhala pedia hamadama balanne me wage video dana nisa anith channel wage anunge kunugodawal danne nane ❤
❤️🥰
❤😢
Ane paw😢