ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස | Da Vinci's Secrets Revealed

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ලියනාඩෝ ඩාවින්චි (Leonardo da Vinci) කියනවා ක්‍රිස්තු වර්ෂ දෙවැනි සහශ්‍රයේ ජීවත්වුන විශිෂ්ටතම බුද්ධිය විදියට පරීක්ෂකයෝ හිතනවා. ඒ එක ක්ෂේත්‍රයකින් නෙවෙයි. ක්ෂේත්‍ර ගොඩාක් ගැන ඔහුට තිබ්බ විශාල දැනුම නිසා
    හැබැයි මේ දැනුම අතරෙම ලිනාඩෝගේ ප්‍රසිද්ධ වුණු චිත්‍රවලින් ආකෘති වලින් වගේම ඔහුගේ සොයා ගැනීම් වලින් ලියනාඩෝ අපි නොදන්න මිනිස් සංහතිය ගැන මොකක් හරි ලොකු රහසක් සඟවාගෙන ඉන්නවා වගේ පේනවා.
    මේ වීඩියෝ එකෙන් අපි ඒ රහස් මොනවද කියලා හොයන්න උත්සාහ කළා.
    #education #ancient #history #knowledge #story #davinci #painting #genius
    TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
    Music use in Video :
    Music: Power Music Factory
    Channel URL : / powermusicfactory
    • Suspense Thriller Dark...
    ------------------------------------------------------------------------------------------------------------------------
    Follow Us
    Like us on Facebook: / charawimu92
    Follow us on Instagram: / charaka.ama. .
    Follow us on Twitter: / chara1992

ความคิดเห็น • 214

  • @resandi_rusara
    @resandi_rusara 2 หลายเดือนก่อน +91

    මේ මම ලංකාවෙ අධ්‍යාපනය විවේචනය කරනව නෙවෙයි,ඒත් මේ ලංකාවෙ අච්චු පොත් වල තියන ගෝත පාඩම් වෙනුවට මේ වගේ ලෝකය ගැන වෙනමම මානයකින් බැලුව වැඩ්ඩො ගැන පාඩම් තියනව නම් ළමයි උනත් ආසාවෙන් ඉගෙන ගනියි🙂

    • @sadeepalakmal-xt8xf
      @sadeepalakmal-xt8xf 2 หลายเดือนก่อน +16

      මටත් ඒක හිතෙනව බන් තාරකා විද්‍යාව ලංකාවෙ විශයක් උනානම් 🥺💗

    • @Shanubotheju471
      @Shanubotheju471 หลายเดือนก่อน +1

      ​@@sadeepalakmal-xt8xfSamahara scl wala thiyenw neda

    • @rosejayasinghe3020
      @rosejayasinghe3020 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @IsharaNishshanka-kg7pb
      @IsharaNishshanka-kg7pb หลายเดือนก่อน +2

      Ow apph me gobba katapadm syllabus wedak nah

    • @EVIL.-YT893
      @EVIL.-YT893 หลายเดือนก่อน +1

      Ow

  • @buddhinisasangi7205
    @buddhinisasangi7205 3 หลายเดือนก่อน +51

    ලියනාඩෝ ඩාවින්සි ගැන සමහර තොරතුරු ඩෑන් බ්‍රවුන් කියන ලේඛකය ලියපු The Davinci cord පොතෙත් කියල තියෙනෝ...ඒකෙත් හරි අද්භූත කතා ගොඩක් කියල තියෙනෝ ඔය දේවල් ගැන.. වීඩියෝ එක හොඳයි .වටිනෝ...keep it up .good luck 😊

    • @YASHIRU_CHAMIKA
      @YASHIRU_CHAMIKA 3 หลายเดือนก่อน +2

      පොත ගන්න තියන තැනක් දන්නවාද 😊

    • @suranjiperera3649
      @suranjiperera3649 2 หลายเดือนก่อน

      දැන් ඒ පොත්වල සිංහල පරිවර්තනය තියෙනව.

    • @YASHIRU_CHAMIKA
      @YASHIRU_CHAMIKA 2 หลายเดือนก่อน

      @@suranjiperera3649 name ehema dannawada please

    • @user-ck4gf8et1y
      @user-ck4gf8et1y หลายเดือนก่อน

      ආශිර්වාද ප්‍රකාශකයෝ
      මීරීගම​@@YASHIRU_CHAMIKA

    • @osfloki6281
      @osfloki6281 หลายเดือนก่อน

      Kiyawapu hodama pothak.

  • @erangamadushan9537
    @erangamadushan9537 3 หลายเดือนก่อน +76

    මේ ලෝකා උන් පිස්සු නටන හැම අවස්ථාවකදිම, සිස්ටම් එක පිලිවෙලකට ගන්න එක් එක් කාල වලදි අාගමික සාස්තෘවරුන් අැවික් තියෙනවා.. එයාල අැවිත් ධර්මය මාර්ගයෙන් ක්‍රම වේදයක් මිනිස්සුන්ට දීල තියානවා.. කාට හරි උවමනාවක් තියෙනවා මිනිස්සුන්ව රැකගන්න.. මං හිතනවා අපි අදටත් දෙවි වරු කියලා හිතන පතන එතුමන්ලා වෙනත් මානයකින් අධික බුද්දිය තිබෙන ලොකයකින් පැමිණෙන්න අැති කියලා... මේ සේරම එකම දම්වැලක පුරුක් වගෙයි

    • @DeethK7.
      @DeethK7. 3 หลายเดือนก่อน +2

      👍👍

    • @nuwanbandara5386
      @nuwanbandara5386 3 หลายเดือนก่อน +1

      ඔව්

    • @lahirukathaluwadewa189
      @lahirukathaluwadewa189 3 หลายเดือนก่อน

    • @upulasanga4063
      @upulasanga4063 3 หลายเดือนก่อน +5

      දෙවිවරැ ඉන්නෙත් කාම ලොක වල සහොදරය දෙවියන්ටත් දේව අාත්ම වලින් චුත වෙන්න වෙනව ඊට වඩා උසස්යයි හැගෙන තත්වයක් තියනව හොයල බලන්න මම කියන්නෙ ඔබ වැරදී කියල නෙමෙ සමහර කරැනු සාර්තක එව නෙමේ කියල එ්වගේම මෙතන සෑහෙන්න වටින අදහසුත් තියනව එයට ස්තූතිවන්ත වෙනව

    • @isurusandaruwan4380
      @isurusandaruwan4380 3 หลายเดือนก่อน +5

      අාගමික සාස්තෘවරුන් කියන උන් ආවට පස්සේ තමා යකෝ මේකේ උන් හොදටම පිස්සු නැටුවේ 🤣🤣

  • @shanukalakshanrandunna845
    @shanukalakshanrandunna845 2 วันที่ผ่านมา

    මේක නම් පට්ට වීඩියෝ එකක්. අහම්බෙන් සෙට් උනේ. සුපිරි චැනල් එකක්. දිගටම මේ වගේ කොලිටි කන්ටෙන්ට් කරන්න අයියේ❤

  • @eatwithchama
    @eatwithchama 2 หลายเดือนก่อน +12

    Wow great video ❤

  • @jkoshala2
    @jkoshala2 2 หลายเดือนก่อน +3

    ලියනාඩෝ වගේ බුද්ධිමත් කෙනෙක් දෙවියන් විසවාස කළා කියන්නනම් අමාරුයි. මොකද එයා විද්‍යාව කෙරේ විස්වාසය ත්යපු කෙනෙක්. ඊට අමතරව so called ඒලියන්ස්ලව ලෝකෙට බිහි කළේ ඇමරිකානුවො. ඒකට හේතු වුනේ එයාලගෙ දේශපාලන වගේම යුධමය දේවල් වලට තියන අවධානය සමාජයෙන් වෙනතකට හරවන්න. ඒනිසා මේ කියන ඒලියන්ස් හැඩරුපනං විස්වාස කරන්න පුලුවන් කමක් නැහැ. ඒත් එක දෙයක් නම කියන්න පුලුවන්. ලියනාඩෝ බොහොම විද්‍යාමක දේවල් අනාගතයට දෙන්න උත්සාහ කරපු එක ඇත්ත. ඒ වගේම ඔහ තාරකා විද්‍යාව ආශ්‍රයෙන් වෙනත් ග්‍රහලෝක ගැන සොයා බැලුව නිසා අඅනාගතයට අවශ්‍ය වෙනත් තොරතුරක් කියන්නට උත්සාහ ගන්න ඇති.

  • @chamarachulendraphotograph6389
    @chamarachulendraphotograph6389 3 หลายเดือนก่อน +24

    ඇත්තටම මේ video ඒක වටිනා විස්තර ගොඩක් අපිට දැනගන්න ලැබුණා 👍👍👍 තව මේ වගේ video එකක් ආයෙත් දාන්න ALL THE BEST BROTHER 👏👏👏👏

  • @chamarifernando7578
    @chamarifernando7578 3 หลายเดือนก่อน +20

    ඇත්තට ම හොඳ වීඩියො එකක්..නොදන්නා කරුණු රැසක් දැනගත්තා..thank you...❤️❤️❤️

  • @shiromalaliyanage5946
    @shiromalaliyanage5946 14 วันที่ผ่านมา

    ඩාවින්චි ගැන පොඩි පොඩි දේවල් දැනගෙන හිටියට අද තමයි ඇත්තටම ඩාවින්චි ගැන හරියට දෙයක් දැනගත්තේ. මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්ත ඔයාට ගොඩක් ස්තුතියි..
    ඉදිරියටත් මේ වගේ හොඳ වැදගත් වීඩියෝ කරන්න ලැබේවා!

  • @domedia0206
    @domedia0206 2 หลายเดือนก่อน +4

    සුපිරි ! 👍❤ අවසානයේ ඔබ ඒ සදහන් කල මාතෘකාත් නියමයි ! 👌❤ ආසාවෙන් බලන් ඉන්නවා ඒවත් එනකම් ❤✌

  • @charithaw4232
    @charithaw4232 4 วันที่ผ่านมา

    වටිනා විඩියෝවක්
    ස්තුතියි!

  • @RoshenCosta
    @RoshenCosta 2 หลายเดือนก่อน +2

    පට්ට මුල ඉදන් අගටම intrestining ❤
    Details sources දන්න තව ආසයි කියවන්න.

  • @info.AkashWickrmage
    @info.AkashWickrmage 2 หลายเดือนก่อน +2

    මේ ගැන තව විස්තර තියන වීඩියෝ ගේන්න පුලුවන් නම් ලොකු දෙයක්.❤

  • @malithirugalbandara805
    @malithirugalbandara805 3 หลายเดือนก่อน +6

    Davincis demons tv series එක මතක් උනා❤

  • @j3vlogs452
    @j3vlogs452 2 หลายเดือนก่อน +13

    Davinchi අච්චර අමාරැවෙන් decrypt කරපු දේවල් එයා චිත්‍ර අස්සේ ඒ knowledge එක හංගලා .. next generation walata ආයි decrypt කරන්න ඉඩදුන්නෙ ඇයි කියන ප්‍රශ්නයට සාදනිය උත්තරයක් හොයන මම 🤔🤔

    • @waasanime2335
      @waasanime2335 หลายเดือนก่อน

      kelinma kivvata piligannane bro.. oya wage amaruwen decrypt krala hoya gaththama piliganna eka wadi

  • @MayuraHasaranga
    @MayuraHasaranga 3 หลายเดือนก่อน +4

    තව video ඕනෙ,සුපිරි 🎉

  • @rapnation2705
    @rapnation2705 22 วันที่ผ่านมา +1

    තව දැන ගන්න davinci demons tv series එක බලන්න

  • @lakshithnawarathna3717
    @lakshithnawarathna3717 3 หลายเดือนก่อน +2

    woow great explanation brother.. good luck🥳💪

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +2

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @chanakalakshan3306
    @chanakalakshan3306 3 หลายเดือนก่อน +4

    Thank දැනූම බෙදලා දුන්නට ❤

  • @goonadoomix6824
    @goonadoomix6824 3 หลายเดือนก่อน +6

    අනාගතයේ අපේ ලෝකය ආක්‍රමණය කරන්න එන පිටසක්වල රජවරු වෙන්න ඕන...ඒක එහෙම වෙන්න නොදී බේරා ගන්න කියන පණිවිඩය දෙන්න ඇත්තේ.....භයක් තියෙන්න ඇති ප්‍රසිද්ධියේ කියන්න මගෙ හිතේ

    • @sansan353
      @sansan353 3 หลายเดือนก่อน

      රිශිවරුන්ගෙ ස්ලෝකයක තියනව පෘථිවිය විනාශවෙන්නෙ පිටසක්වල ජීවීන්ගෙන් නෙවේ මේකෙම ඉන්න ජීවීන්ගෙ අතින් කියල. හදල තියන න්‍යෂ්ටික අවි තොගේ දැක්කම පිටසක්වලයෙක්වත් ඇවිල්ල බහින එකක් නෑ.😅 උන් ඉනට අත් දෙක තියාගෙන බලාගෙන ඇති😅

  • @Harumitae
    @Harumitae 3 หลายเดือนก่อน +1

    Mind blowing video 🎉❤ waiting to part 2 ...

  • @slchannel5558
    @slchannel5558 2 หลายเดือนก่อน +2

    Talk about Mr. Arthur C Clarke also. Keep it up

  • @techworldpro8893
    @techworldpro8893 3 หลายเดือนก่อน +14

    ඩාවින්සි මොනවගේ චරිතයක්ද කියල දල අදහසක් ගන්න Davinci's Demons tv serious එක බලන්නම ඕන ❤️🤟

  • @sinethgayanajith8915
    @sinethgayanajith8915 3 หลายเดือนก่อน +2

    සුභ පතනව..දිගටම කරගෙන යන්න සුද්දා ❤

  • @nimodsathsarakausalya9322
    @nimodsathsarakausalya9322 2 หลายเดือนก่อน +1

    Super ilaga ekath ikamanatama one❤

  • @thiyuma_editz
    @thiyuma_editz หลายเดือนก่อน +1

    ඇත්තටම මට හිතෙන්නේ da vinchi මේවා ඇන්දේ අපිට නෙවෙයි. තව ඉස්සරහට කල් ගියාම තාක්ෂනය දියුණු උනාම මේවා ගෙ තේරුම් අපිට හොයන්න පුළුවන් වෙඉ. අන්න ඒ කාල වල අය ට තමයි මේවා කියල තියෙන්නේ. සමහර විට ඒ කාලේ අයට මොකක් හරි දරුණු කරදරයක් වෙනවා ඇති ඒක මෙයා time ට්‍රැවල් එකෙන් දැකල ඒ කාලේ අයට දැක ගනන් පුළුවන් විදියට තියල වෙන්න පුළුවන්.

  • @gardihewageivan3320
    @gardihewageivan3320 18 วันที่ผ่านมา

    ලෙයනාඩෝගේ තෙලිතුඩින් නගපු චිත්‍රා කීපයක් මා ඉතාලියේ සහ ප්‍රංසයේ දැකගැනීමට වසනාව ලැබුවා..ඒ වගේම ඉතාලියේ ලෝක ප්‍රසිද්ධ දක්ෂ චිත්‍ත්‍ර ශිල්පියන් භිහිවු රටක්ය..නූතන යුගයේද? චිත්ත්‍රවලට ඉතාලි ඡාතිකයා දක්ෂය..මමද ඉතාලියෙන් මගේ ලංකාවෙි නිවසට රැගෙන යන ඉතාම වටිනාම දෙය නමි අතින් සායමිනරන ලද චිත්ත්‍රය..නිවාඩු කාලයේ වැඩි ප්‍රියක් දක්වන්නේ කෘතුකාලාර වල චිත්ත්‍ර නැරබීමය..

  • @OshiEdirisingha
    @OshiEdirisingha 2 วันที่ผ่านมา

    නියමයි අනේ

  • @rajithpathirana6601
    @rajithpathirana6601 27 วันที่ผ่านมา

    උපාලි අයියේ නෙගෙටිවු වෙන්න එපා පොසිටිවු වදන් ඕනේ මේ වෙලාවේ. ❤

  • @TheMoon-hi5pz
    @TheMoon-hi5pz หลายเดือนก่อน

    මං අනුමාන කර හැම විදියකින්ම මේකත් ඇත්ත තමයි මොකද අන්තීමට කීව විදියට ඒ හැඩය සමාන වෙන්වා හැම දේකටම රවුම් හැඩය මතු වෙන විදියට තමයි ලෝකය ද රවුම් වගේම කාලය ඔරලෝසුව ගත්තොත් එතනිනුත් එය රවූමට යන විදියට හැදිලා තියෙන්නේ. 369 යන ස‍ංක්‍යාතය පවා මේවට සම්බන්ධයි.

  • @slfuntoons5498
    @slfuntoons5498 หลายเดือนก่อน +1

    මට හිතෙන්නෙ ඩාවින්සි අර අවුරුදු දෙකක වගේ කාලයක් අතුරුදන්ව ගුහාවක සිටි කාලයේ හුදෙකලාව සිට යම් භාවනාවක් ප්‍රගුණ කරන්න ඇති කියලා. එවිට ඔහුගේ මනස යම් මට්ටමකට දියුනු වෙන්න ඇති . ඔහු ඉන්පසු වෙනත් මාණ වල සිටින ජීවින්ගෙන් තොරතුරු ලබා ගන්න ඇති .

  • @madukamanohara7684
    @madukamanohara7684 3 หลายเดือนก่อน +23

    මොනාලිසා දැකින විට මට මතක් වෙන්නේම පූටිං😂😂😂

    • @Ekanayaka1300
      @Ekanayaka1300 2 หลายเดือนก่อน

      Ube mole hodanaha 😂😂😂

  • @user-kj3um5nf9k
    @user-kj3um5nf9k หลายเดือนก่อน

    නියමයි වීඩියෝ එක .පට්ට

  • @KanthiMal-mz4df
    @KanthiMal-mz4df หลายเดือนก่อน +1

    මේ මොනාලිස කියන්න කවුද හැබැයි හොඳ කතාවක් මේක❤❤

  • @hiruresa
    @hiruresa 2 หลายเดือนก่อน +1

    නියමයි පුතා...!

  • @user-mb4nc4op6s
    @user-mb4nc4op6s 3 หลายเดือนก่อน +3

    වටිනවු ඇත්තටම ඔවු ඕවාවෙකකට එකක් සම්බන්දයි මොකද ඕක්කෝම මිනිසුනී දැන්වබෙදිලා වෙන්වෙලා හිටීයට එඛම තැනකින් උපන් අයනෙඑක පුවකින්

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke 3 หลายเดือนก่อน +2

    සුපිරි සහෝ

  • @Hasi_v_liyanage
    @Hasi_v_liyanage 2 หลายเดือนก่อน

    davinci's demons tv series එක බලන්න ඒක නම් පිස්සුවක් ❤️

  • @youcenon
    @youcenon 2 หลายเดือนก่อน

    patta channel eka, keep it up ❤

  • @rukmanindika7615
    @rukmanindika7615 2 หลายเดือนก่อน

    Perfect explanation

  • @SupunAbhishek
    @SupunAbhishek หลายเดือนก่อน

    Continue 🌻

  • @hermanharmonies2951
    @hermanharmonies2951 3 หลายเดือนก่อน

    ස්තූතිය 🌹....අපි නොදන්නා කොච්චර දේ තීද ...hallelujah 🙏🌹....එයා Delphi වල oracle මුන ගැහිලා තියෙනවා

    • @Shilpakala
      @Shilpakala 3 วันที่ผ่านมา

      😂😂

  • @sandeepa_dilshan
    @sandeepa_dilshan หลายเดือนก่อน

    Great video 👍

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 3 หลายเดือนก่อน +1

    සුපිරි පට්ට ස්තුතියි ඔබට ආයුබෝවන් ❤

  • @JWSL12
    @JWSL12 หลายเดือนก่อน

    Supiri vadak🎉

  • @roadlens1
    @roadlens1 3 หลายเดือนก่อน +57

    මටත් හිහෙන්නේ මොහු ටයිම් ලයින් එකක් පස් කරා වෙන්න ඕන

    • @akilajayasundara-xo9lr
      @akilajayasundara-xo9lr 3 หลายเดือนก่อน +5

      Dawinhi cords it's miracle 😌

    • @tomorrowpeoples428
      @tomorrowpeoples428 3 หลายเดือนก่อน +2

      ලයින් එකක්😂

    • @tomorrowpeoples428
      @tomorrowpeoples428 3 หลายเดือนก่อน +1

      ලයින් දෙකක් වෙන්න බෑද😂

    • @observer5641
      @observer5641 3 หลายเดือนก่อน +6

      Onewata wediya film beluwama line eka paninawa thamai 😂

    • @RDilsera
      @RDilsera 3 หลายเดือนก่อน +2

      Incide eke reviev bln komlek

  • @NadixSithika
    @NadixSithika 3 หลายเดือนก่อน +2

    Thawa me wage video genna

  • @user-ji5po3zi5p
    @user-ji5po3zi5p 3 หลายเดือนก่อน +2

    ❤ thanks dhanuma bedala denawata

  • @user-kg4ed6hg5q
    @user-kg4ed6hg5q 2 หลายเดือนก่อน

    waiting for next video

  • @sithum405
    @sithum405 2 หลายเดือนก่อน

    Great video ♥️

  • @dinushajayaratna5116
    @dinushajayaratna5116 2 หลายเดือนก่อน

    Good effort in your presenting skills, but it's better to attach the particular research papers about this knowledge. Anybody can say anything but we require proof to be believed. Then this would be scientific. There are lots of bluff on Da Vinci but most of them are not having proofs either. I'm not an expert but I can't believe upon your facts plz. Hope for balanced study and analysis in future videos.

  • @mycf6
    @mycf6 3 หลายเดือนก่อน

    Patta macho !

  • @PramodChathuranga.
    @PramodChathuranga. 27 วันที่ผ่านมา

    Jhon the baptist කියන පේන්ට් එකේ එහෙම දෙයක් නෑනේ? 🤔🤔🤔🤔

  • @yesithhettiarachchi5718
    @yesithhettiarachchi5718 3 หลายเดือนก่อน +1

    Puluwannan hoda background ekak hadaaganna.

  • @upulasanga4063
    @upulasanga4063 3 หลายเดือนก่อน +7

    සමහර දෙවල් පරස්පර විරෝදී කොහෙත්ම පිලිගන්න බැරි දෙවල් මෙයාගෙ කටින් කියවෙනව නමුත් එම දෙවල් ලියනාඩො කියන දියුනු මිනිසා හිතපුදෙ කිපල මම කියන්නෙ නෑ .පරස් යයි කිවුවෙ හැම අදහසම නෙමේ 👍

    • @ghost14179
      @ghost14179 3 หลายเดือนก่อน

      3:40 Parachute 2000

  • @user-zu2jx4kr7j
    @user-zu2jx4kr7j 3 หลายเดือนก่อน +1

    Parisaraya ekka inna ,hamadema therei

  • @JALIYA〆CRY亗YT
    @JALIYA〆CRY亗YT 3 วันที่ผ่านมา

    wow

  • @enokapl
    @enokapl 3 หลายเดือนก่อน +1

    ස්තුතියි🎉❤

  • @KSM8687
    @KSM8687 2 หลายเดือนก่อน

    Fantasy walata kemathi ayata niyama video eka.. fantasy walata thiyena asawa nisa thamai deviyo, monsters bihi wenne

  • @MRICE-yl8to
    @MRICE-yl8to 3 หลายเดือนก่อน

    michelangelo ,raphael ,vincent vengoh වගේ අයගැනත් කතා කරන්නකෝ.ටිකක් දිග video කරනවනම් ලොකු knowledge එකක් ගන්න පුලුවන්

  • @chandanaroshan891
    @chandanaroshan891 2 หลายเดือนก่อน +1

    Davinci code චිත්‍රපටිය බලනකොට වෙන ලෝකයක අතරමං වෙනවා

  • @MajicDust
    @MajicDust 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @RapidReelRail
    @RapidReelRail 3 หลายเดือนก่อน +2

    Wishwaya jiwaya nirmanaya unata mulika une alokaya

  • @jcprashantha6698
    @jcprashantha6698 2 หลายเดือนก่อน

    Super bro

  • @janithsenrathna5596
    @janithsenrathna5596 2 หลายเดือนก่อน

    Thank you ❤

  • @rtv7092
    @rtv7092 3 หลายเดือนก่อน +1

    මේ සම්බන්දව තවන් ඔන

  • @shimlaa9450
    @shimlaa9450 3 หลายเดือนก่อน

    Superb ❤

  • @sheni6004
    @sheni6004 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @user-bs5oc2gs4v
    @user-bs5oc2gs4v 3 หลายเดือนก่อน

    Superb

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 3 หลายเดือนก่อน

    සුපිරි 🖤

  • @slivertv7463
    @slivertv7463 3 หลายเดือนก่อน

    Much thank brother

  • @Celone_crypto
    @Celone_crypto 3 หลายเดือนก่อน +4

    Assassin cread gahapu aya liyanado gana tikak dannawa athi ❤

    • @STORYGAMER-uw4fm
      @STORYGAMER-uw4fm 3 หลายเดือนก่อน

      Anivaren brother Ezio ge friend kenek kiyalane pennanne Leonardo da Vinci

  • @SlTUBE12345
    @SlTUBE12345 3 หลายเดือนก่อน +10

    නෙළුම් මල යක්ඛයින් සංකේතවත් කරන්න භාවිත කරල තියෙනව

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 3 หลายเดือนก่อน

      මචන් ඒ ගැන කොහිද සදහන් වෙන්නේ..

    • @ghost14179
      @ghost14179 3 หลายเดือนก่อน +5

      මහින්ද මහත්තයා ගැන වෙන්න බැරිද🫡

    • @KevinMax-it8ip
      @KevinMax-it8ip 3 หลายเดือนก่อน

      😂😂😂oi ooiii

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7m 3 หลายเดือนก่อน +2

    ඒ කාලෙ පොටෝ තිබ්බෙ නෑ ඒකයි චිත්‍ර ඇන්දෙ .

  • @Funnyvideo-qq4ep
    @Funnyvideo-qq4ep 2 หลายเดือนก่อน +1

    Mama yea a dakka

  • @niwanindrajithpremarathne7608
    @niwanindrajithpremarathne7608 3 หลายเดือนก่อน

    Good 👍

  • @sumithnalinda-tp7yw
    @sumithnalinda-tp7yw 3 หลายเดือนก่อน

    Lassanai🎉

  • @user-re7fs4oq7r
    @user-re7fs4oq7r 3 หลายเดือนก่อน

    Thank s❤❤❤❤❤❤

  • @indikapriyandani8213
    @indikapriyandani8213 3 หลายเดือนก่อน +2

    ලියනාඩෝ ඩාවින්චිට නම වැටුන විදහ,,,ලියනව අඩෝ අද හිච්චි

  • @KeraMJ-dn4fs
    @KeraMJ-dn4fs 9 วันที่ผ่านมา

    අනේ මනුෂ්‍ය ආත්මයක් වෙලත් මේ ටික තේරුම් ගන්න බෑනේ කලතරණය , ජ්‍යාමිතික හැඩතල ස්වභාවික පරිසරය නිර්මාණය වක්‍ර නෙවෙයි මුලිකාංග මොකද බුදුරජාණන් වහන්සේ මේ සියලු යථාර්ථය අවබෝධ කරගත අතබුලක් සේ මනසින් දියුණු කිරීමෙන් තමයි අතීතයේ බලන්න පුලුවන් ඒ භෞතික විද්‍යාව රසායනික විද්‍යාවේ කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ කොහොමත් බෑ මොකද සංසාර ගමනේ කලය අති දීර්ඝ කාලයක් ඒ වෙනස් කරන්න මාරයා බෑ මොකද කර්ම විශය තමයි මේ ලෝකයේ තියන ආමාරැම විෂය ඒ බුදු රජාණන් වහන්සේලා විෂයක් අනිත් කරුණු තමයි කෝටියක් සක්වළ අණ පනවලා තියෙන්නේ මෙ පුංචිම කරණයෙන් තේරුම් ගන්න පුලුවන් අපි විස්තරයක් නෙවෙයි සක්වළ ජීවත් වෙන්න කියන ඒක ඕන මෝඩයෙක් තේරුම් ගන්න පුලුවන් මොකද මනුෂ්‍ය එකම ස්ථානයක ඒක ආත්මයක් ඉන්නේ නෑ තැනින් තැන මරණයෙන් පසු ඉපදීම සිදුවනවා අන් ඒක තේරුම් ගන්න බෑනේ මේ අපේ ලංකාවේ මිනිසුන්ට අනිත් කරුණු තමයි මනුස්සයා සිතිමේ ශක්තිමත් තියෙනවා ඒක වැරදියි විදිහට වෙන්න පුලුවන් ඒ වගේම හරිම විදිහට හිතන්න පුලුවන් ඔහු සංසාර ගමනේ ඒක ජීවිතය වුණ තැන වලට මතක තියෙන්නේ පුලුවන් ඒ දේවල් ඔහුට සිතුවම් කලාව ඒ අනූව ජීවින්ගේ රෑප සිතුම් කීරීමයි ඔයාලා මේ විදිහට දෙයක් හිතේනේ නැද්ද බොරු කිය පුද්ගලයා බොරු ඒ ලිපිට කියන්න නෑ මොකද ජීවීන් ගැන ගවේෂණ මං කතා කරන්නෙ ඔහු ලොකු උත්සාහයක් දරා සිටින දෙවියන් වහන්සේ ගැන උලුප්පා පෙන්නුම් කීරීමට මොකද මිතෘදුෂ්ටි ප්‍රභලව මෙ කලා රජ වෙනවා දෙව් වහන්සේ කියලා කෙනෙක් ඇත්තටම මේ ලෝකයේ නැහැ ඔබ හොදයි සොයා බලන්න අනිත් ආගම් 03 නිර්මාණවී තිබෙන්නේ බෞද්ධ දර්ශනයේ උගන්වන කරැණු පදනම් කරගෙන ඒ වුණාට කවුරුත් ඒ සත්‍යය අවබෝධය කරන්න ගන්න අකමැති කිසියම් හේතුවක්
    මේකයි කවදාවත් සැබැ රහත් හිමිනම කවදාවත් එලියට, ලොකුවට හඩ නගා මං රහත් කියලා කියන්න නෑ මොකද සත්‍ය අවබෝධ කරගත පුද්ගලයින් නිහතමානී වගේම නිහඩයි සත්‍ය ස්භාවයක් ඒ ය මෙය මහපොළ කම්පාවට පත් කරන්නන් පුලුවන් සත්‍යය බලවත් ඒ ඔහුගේ අගය කරන්න පරිසරයේ සමග සම්බන්ධ වී නිසා ඔහුගේ තාක්ෂණය හැකියාව අසීමිත ලෙසද වැඩී දියුණු වෙලා තිබෙනවා ඒක ලොකුම උපකරණ අර ස්භාවයක් ගුහාව මොකද ස්භාවයක් දේවල් තේරුම් ගන්න ඒ සමග සම්බන්ධ ජීවිතය වෙන්නෙ ඕන ඔහු අන්න ඒ නිසයි මිනිසුන් අතර අතුරුදහන් වෙලා හුදකලා ගවේෂණ කටයුතු කරලා තියෙන්නේ උදාහරණ:- හිමිනම හුදකලා භවනා කරන්න අන්න ඒ වගේ තමයි ඔහු කරලා තියෙන්නේ හැබැයි ඔහු ඒ ස්ථානය විනාශ කරලා දායි කිය බය තියාගෙන හිටපු නිසා ඒ කලය ගැන සගවා තැබූ ඒ ආදර්ශමත් චරිතයකි පරිසරයේ සුන්දරත්වය අප වගේම වැඩකට නැති මිනිහෙක් ජාතික පැවැත්ම තහවුරු කිරීමට කරනවා කියලා ඔහු හොඳම තේරුම් අරගෙනයි තියෙනවා.

  • @chappieghost2028
    @chappieghost2028 2 หลายเดือนก่อน +1

    ambooooooo 🥰

  • @sadisadiluksha3168
    @sadisadiluksha3168 22 วันที่ผ่านมา +1

    DARK TV SERIES EK MTHAK UNE MT WITHARADA

  • @EDMFEED
    @EDMFEED 2 หลายเดือนก่อน +2

    මෙයා ගුහාවට ගිහින් ගැඹුරු භාවනාවකට ගියා වෙන්න බැරිද 🤔

  • @ishiniumandi4138
    @ishiniumandi4138 3 หลายเดือนก่อน

    Thava video ekak genna

  • @malithsuravinda8381
    @malithsuravinda8381 2 หลายเดือนก่อน

    kauda a wiswaya nirmanaya kale

  • @ThidasiJayathma
    @ThidasiJayathma 8 วันที่ผ่านมา

    අවුරුදු 5000 කලින් ඊජිප්තුවේ අය නෙලුම් මල් දැකලා තියෙනවා ද ?
    රාවණ ද රාම් කියලා කියුවේ ?

  • @user06804
    @user06804 หลายเดือนก่อน

    Aaaaaaaaaaa mt pissu wge nkn ek ahala 😩❤

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 7 วันที่ผ่านมา

    *NEFERTITY. Thank you universe! Thank you guys!.

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 3 หลายเดือนก่อน +1

    අපූරුයි

  • @lahirukarunathilaka4513
    @lahirukarunathilaka4513 หลายเดือนก่อน

    පැරශූට් දෙවන ලෝක යුද්ධයෙදී භාවිතා කරා මම දන්න විදියට.

  • @Pacayaa
    @Pacayaa 3 หลายเดือนก่อน +1

  • @madushkalakmal4674
    @madushkalakmal4674 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kaveesharukshan
    @kaveesharukshan 3 หลายเดือนก่อน +1

    Mirror kes aka nam sure na

    • @thilinapitawalage9010
      @thilinapitawalage9010 2 หลายเดือนก่อน

      ධාර ediatak 😅😅😂. ඕනෙනනම් ඔය කියන paintings ටික Analyze කරල බලන්න. Davinci ගේ කියල පෙන්නපු sketch බහුතරයක් edit. ඇත්ත ඒවා නෙමේ.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShaneduNicole
    @ShaneduNicole 2 หลายเดือนก่อน +1

    ඩාවීන්චි ටයිම් ටැවල් කරපු වේලේ මහින්දගේ තාත්තාට කෝන්ඩම් ටිකක් දේන්න තිබ්බනේ 😒

  • @heshanmaduwantha6874
    @heshanmaduwantha6874 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏👍👍👍

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka5429 2 หลายเดือนก่อน

    ❤🎉

  • @dkulatunga1148
    @dkulatunga1148 หลายเดือนก่อน

    🙏👍👍👍👍👍