LALAI LILAI LAI || EPISODE 55 || ලලයි ලිලයි ලයි || 29th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai
  • บันเทิง

ความคิดเห็น • 796

  • @ThimiraNimsaraofficialThima
    @ThimiraNimsaraofficialThima 17 วันที่ผ่านมา +357

    ජීවිතත් එක්ක පොර බදින මහරගම අපේක්ශා රෝහලේ සියලුම රෝගීන්ට ඉක්මන් සුව 🙏

    • @user-tq6pn4kn7w
      @user-tq6pn4kn7w 17 วันที่ผ่านมา +2

      🙏🙏

    • @ShanuNadee
      @ShanuNadee 16 วันที่ผ่านมา +2

      Budu saranai

    • @anshsonu1686
      @anshsonu1686 16 วันที่ผ่านมา +2

      May Triple gem bless all

  • @ekethe3646
    @ekethe3646 17 วันที่ผ่านมา +235

    අරූට හරියනකොට යාලුවෝ දෙන්නා බොක්කෙන්ම සතුටු උන හැටි පට්ට. නියම ආදර්ශයක් දුන්නේ ඩ්‍රාමා එකෙන්. ❤

  • @IsiraRathnayake-ki7qp
    @IsiraRathnayake-ki7qp 17 วันที่ผ่านมา +547

    මොනා උනත් රවීනයයි සුකුමාලයයි තමන්ගෙ යාලුවාට හරියනවාට පට්ට කැමතී නේ😌💗ද්

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 17 วันที่ผ่านมา +6

      යාලුව තාරකා ඉබ්බව මස්සිනා කර ගන්න එකට තමයි කැමති නැත්තෙ සුකුමාල 😂😂

    • @IsiraRathnayake-ki7qp
      @IsiraRathnayake-ki7qp 16 วันที่ผ่านมา +1

      @@Hmsh-er9ky හ්ම්😂

    • @GimanshiKoshila
      @GimanshiKoshila 12 วันที่ผ่านมา

      Mge yluvo vge anee 🥺💗😊

  • @user-cp3ko6kc3u
    @user-cp3ko6kc3u 17 วันที่ผ่านมา +721

    යා​ෙළුාවන්ට හරියනවට කැමති උදාර කොල්ලො දෙන්නෙක් - සුකුමලයි රවීනයයි ❤😊

  • @Aslam_Roshan_Fans
    @Aslam_Roshan_Fans 17 วันที่ผ่านมา +282

    ජෙමිනි හරි ලස්සන පිරිමි ළමයෙක්❤️ අමුතුම ලස්සනක්.තියෙන්නෙ cute.රඟපානවාත් ලස්සනයි😊

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 17 วันที่ผ่านมา +1

      එයාගෙ නම මොකක්ද

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 17 วันที่ผ่านมา +4

      ​@@Hmsh-er9ky සංජය මුරමුදලි

    • @ssanjana8083
      @ssanjana8083 16 วันที่ผ่านมา +1

      ඔව් අනේ මන් ආසම නළුවෙක්❤

    • @jayakodidamayanthi9202
      @jayakodidamayanthi9202 16 วันที่ผ่านมา +1

      හා හා ......😅

    • @chathurangasenanayaka3020
      @chathurangasenanayaka3020 16 วันที่ผ่านมา +1

      ගමේ නලුවා ❤🎉

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 17 วันที่ผ่านมา +164

    තමන්ගේම කියලා වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නේ සියලුම දෙනාට, ඒ අහිංසක ආසාව සැබෑවක් වෙන්නම ඕන ❤❤❤❤

  • @xviber20000
    @xviber20000 17 วันที่ผ่านมา +241

    අපේක්ශා රෝහලේ සිටින හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා❤❤😢

    • @xxsin-jz9gc
      @xxsin-jz9gc 17 วันที่ผ่านมา +3

      Ekman suwaya labawa

    • @xviber20000
      @xviber20000 16 วันที่ผ่านมา +1

      @@xxsin-jz9gc 😍😍

    • @thilinakumara3842
      @thilinakumara3842 16 วันที่ผ่านมา +3

      සියලුම රෝගීන් ඉක්මනින් සුවපත් වේවා.! බුදු සරණයි.! දෙවි පිහිටයි.!

    • @d.h.harindikavishini4106
      @d.h.harindikavishini4106 16 วันที่ผ่านมา +3

      ඉක්මන් සුවය ලැබේවා..😢❤

    • @user-xi3be4ze2f
      @user-xi3be4ze2f 15 วันที่ผ่านมา +2

      ikmanin sanipa wewa siyalu denata budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏

  • @adee_editz386
    @adee_editz386 17 วันที่ผ่านมา +1361

    සදුදා වෙනකම්ම බලන් ඉදපු උන් මේ පැත්තට😒😹

  • @user-cz8dd4uv3g
    @user-cz8dd4uv3g 17 วันที่ผ่านมา +175

    මානික්කාවතෙ පිච්චී උමා අසේනි සුපිරියි තනුස්කා

  • @NimashaNethsara
    @NimashaNethsara 17 วันที่ผ่านมา +487

    වෙසක් එකට දන්සල් කන්න යන්න bike එකක් ගන්න ආසාවෙන් ඉන්න හැමෝටම උතුරන්න හරි යන්න ඕනි❤

    • @Nuhansa233
      @Nuhansa233 17 วันที่ผ่านมา +2

      Mama

    • @kaveeshaanuhas-nk6fs
      @kaveeshaanuhas-nk6fs 17 วันที่ผ่านมา +2

      Bike ekak vitharak athida😂

    • @DinuPriya-tr8ym
      @DinuPriya-tr8ym 17 วันที่ผ่านมา +2

      උදාරයි එහෙනම්

    • @NimashaNethsara
      @NimashaNethsara 17 วันที่ผ่านมา

      කෙල්ලෙක් නේද😂​@@kaveeshaanuhas-nk6fs

    • @travelinglife6764
      @travelinglife6764 17 วันที่ผ่านมา +1

      Wesak ekt dansal kann yann bike ekk thiyan kellek nathi mn wage untath uturann hari yann one😢😂

  • @ridmapranandu6942
    @ridmapranandu6942 17 วันที่ผ่านมา +73

    සුකුමාලට පොඩ්ඩක් කේන්ති ගියාට ඌ මරු 😍. රවීනයත් එහෙම තමා 😍

  • @hirunlakshitha2381
    @hirunlakshitha2381 17 วันที่ผ่านมา +78

    රවීනයා,සුකුමාලයා❤.අවංක හිත හොද යළුවෝ.අපි අතරේ ඉන්නේ එකෙක්ට හරියද්දි මුනෙන් හිණා වෙලා.පස්සට ඔරවන උන්.

  • @sujeeedirisinghe5884
    @sujeeedirisinghe5884 17 วันที่ผ่านมา +35

    සහෝදර බැදීම් නම් සුපිරියට මතු කරලා පෙන්නනවා නේ...

  • @dineshi19
    @dineshi19 17 วันที่ผ่านมา +100

    ජෙමිනිගෙ ලස්සන🥺❤️
    ශෝක් අනේ එයා..

  • @divyanjaliukwaththa8753
    @divyanjaliukwaththa8753 17 วันที่ผ่านมา +208

    අතිශය ප්‍රතම වතාවට teledrama එකක සිංදුව අහනවා එපා වෙන් නැතුව

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 16 วันที่ผ่านมา +23

    සුකුමාලයි රවීනයයි කියන්නේ ඡිවිතෙට හම්බුන හිතේ කහටක් නැතුව ඉන්න බොක්කෙන්ම සප් එක දෙන රියල් යාලුවො දෙන්නෙක් 😍🌍

  • @WarunaWaruna-zb7hr
    @WarunaWaruna-zb7hr 17 วันที่ผ่านมา +155

    Thanushka 😪❤️ අද පට්ට ලස්සනයි.. 😪❤️

    • @Mashi_Silva
      @Mashi_Silva 17 วันที่ผ่านมา +6

      ඒකනම් ඇත්ත එයා මාර ලස්සනයි

    • @user-fx8lh6ll9l
      @user-fx8lh6ll9l 17 วันที่ผ่านมา +1

      කා ද? ක ද?

    • @rbghostgamer77
      @rbghostgamer77 17 วันที่ผ่านมา

      කා​@@user-fx8lh6ll9l

    • @Mashi_Silva
      @Mashi_Silva 16 วันที่ผ่านมา

      @@user-fx8lh6ll9l තනුශ්කා කියන්නෙ කෙල්ල.. දනුශ්ක කොල්ලා .. කෙල්ල ලස්සනයි

    • @himeshvishva4121
      @himeshvishva4121 16 วันที่ผ่านมา +1

      Thana 😂

  • @mihirisewwandi8472
    @mihirisewwandi8472 16 วันที่ผ่านมา +35

    අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනාම සුවපත් වේවා

  • @nipunimadusha8149
    @nipunimadusha8149 17 วันที่ผ่านมา +160

    අනේ තාරකාඉබ්බ ලස්සනයි 😊

  • @YohanaTharanga-po2gd
    @YohanaTharanga-po2gd 17 วันที่ผ่านมา +79

    කතාව පටන් ගන්නකන් උදාරෙන්ම බලන් ඉදියේ😚🤣

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 9 วันที่ผ่านมา +2

    mama nam me sati 2k ewa filme1k wage කා වැදිලා බලන් ඉන්නවා....❤🎉උදාරයි...❤

  • @Mr.G-0007
    @Mr.G-0007 17 วันที่ผ่านมา +107

    ජීවා අක්කා නම් උදාරයි ඇ 🔥

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 16 วันที่ผ่านมา +8

    මරු ❤❤❤❤ ජෙමිනි , තනූ දනූ සුකූ රවීනයා 💞💞💞💞❤️❤️

  • @solantsolant5102
    @solantsolant5102 17 วันที่ผ่านมา +30

    සුකුමලයි රවීනයයි වගේ උන් දෙන්නෙක් හිටියනං ජීවිතෙම උදාරයි🥺❤️

  • @79RCSSR
    @79RCSSR 17 วันที่ผ่านมา +38

    සුකුමාලයි රවීනුයි නම් බොක්කේ යාලුවෝ දෙන්නෙක්...❤

  • @chamathka6579
    @chamathka6579 17 วันที่ผ่านมา +100

    ධනුෂ්කට ඉන්නෙ උදාර යාළුවො දෙන්නෙක් 🥰

  • @JanudiUmansa
    @JanudiUmansa 15 วันที่ผ่านมา +4

    ලන්කාවට ස්කූටි ආව දවසේ ඉදලා මන් ආස කලේ ස්කූටි යක් ගන්න.. එත් ගිය මාසේ තමා මට ස්කූටි එකක් ගන්න පුලුවන් උනේ.. අවුරුදු ගානක් ඒ හීනේ හිටියා මන්න්..

  • @Aslam_Roshan_Fans
    @Aslam_Roshan_Fans 17 วันที่ผ่านมา +33

    තනුශ්කා❤️‍🔥 ජෙමිනි

  • @roshigamage9781
    @roshigamage9781 15 วันที่ผ่านมา +5

    රන්දික මල්ලිම බයික් එකේ වැඩේ කරානම් ..ලස්සනයි..අනේ මුන පැත්තෙන් පෙනුනා කුමාරයා නෙවෙයි කියලා

  • @senelijayodya9903
    @senelijayodya9903 17 วันที่ผ่านมา +38

    ධනුශ්කට ඉන්නෙ එකෙන්ම උදාර යාලුවො දෙන්නෙක් ❤️❤️🤭

  • @ytqueen20
    @ytqueen20 17 วันที่ผ่านมา +74

    අතිශයෙන් ප්‍රථම වතාවට මම comment එක මුලින්ම දැම්මේ කියලා හිතන මෝඩ මම.😂😮 උදාරයි උදාරයි

    • @rbghostgamer77
      @rbghostgamer77 17 วันที่ผ่านมา +1

      ගැම්මක් 😢

  • @ashiniprasadi7872
    @ashiniprasadi7872 16 วันที่ผ่านมา +6

    තාරකා ඉබ්බාව හම්බ වුණා දවසක් කුරුණෑගලින්..😊
    හොදට හිනා වුණා එයා ..

    • @ashiniprasadi7872
      @ashiniprasadi7872 16 วันที่ผ่านมา +1

      මේ ඇදුමමයි එදත් ඇදගෙන හිටියේ...

    • @sanjayamuramudali
      @sanjayamuramudali 15 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @nalinswarnakumara12
    @nalinswarnakumara12 17 วันที่ผ่านมา +82

    ජෙමිනියට T-Shirt එකක් අරං දෙන්න අරමුදලක් පිහිටවන්න වෙයි වගේ. ඌ හැමදාම අඳින්නෙ එකමනෙ

    • @elitarantula2833
      @elitarantula2833 15 วันที่ผ่านมา +1

      Dawas dekak e family eka ekama anudma. Nidagena nagittiath ekama aduma 😂

  • @Subasinghemanjula35
    @Subasinghemanjula35 17 วันที่ผ่านมา +30

    ඒ සහෝදර බැදීම වගේම යාලු බැදීමත් සුපිරි❤❤

  • @user-km1xo4wm1v
    @user-km1xo4wm1v 17 วันที่ผ่านมา +83

    Danushkata හොඳ යාලුවො දෙන්නෙක් innaawa.

  • @nalakadulanga3288
    @nalakadulanga3288 17 วันที่ผ่านมา +88

    ගොඩක් අයට අද කතාව තේරිලා නැත අධ්‍යක්ෂකකාරයා අද අරූව ගොනාට ඇන්දුවා

    • @Thushara1056
      @Thushara1056 16 วันที่ผ่านมา +8

      Eka thamai math baluwe stunt kare wena ekek neda

  • @jeewanthagangahagedara3571
    @jeewanthagangahagedara3571 17 วันที่ผ่านมา +36

    ජීවා අක්කා නම් උදාර ජීවයක් දෙන්නේ අහ්😂❤

  • @SanjuHiru
    @SanjuHiru 16 วันที่ผ่านมา +14

    ජෙම් හරිම ලස්සනයි ...ආදරෙයි ආදරෙයි ❤❤❤

    • @sanjayamuramudali
      @sanjayamuramudali 15 วันที่ผ่านมา

    • @SanjuHiru
      @SanjuHiru 15 วันที่ผ่านมา

      @@sanjayamuramudali ❤️

  • @dilakshinisansala5661
    @dilakshinisansala5661 17 วันที่ผ่านมา +60

    ජෙමිනිගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක් ❤️❤️

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 15 วันที่ผ่านมา +2

    12:25 තෝ යොමු වෙන්නද අහන්නේ..!
    අපේ අක්කා වගේමයි ආදරෙයි එයාට මං 🥹❤️

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 16 วันที่ผ่านมา +6

    ඒ මේ සින්දුව කියන්නේ කව්ද අපි හැමදාම අහනවා විතරයි නේ 😕🧐ඒ ගැන හෙව්වේ නැනේ ..සුපිරි සින්දුව,😘

  • @charyaanjalee5360
    @charyaanjalee5360 17 วันที่ผ่านมา +18

    ඕනවට වඩා ඇදල කතාවෙ උදාරත්වය නැති කරන්න නම් එපා. දැනටනම් උපරිම උදාර බවක් තියෙනවා 😌👌❤️

  • @madurangadananjaya6385
    @madurangadananjaya6385 17 วันที่ผ่านมา +17

    Jiwa akkage as DEKA marayi😊❤

  • @Sampath1994
    @Sampath1994 17 วันที่ผ่านมา +13

    සදුදා උදාවෙනකන් නින්ද ගියේ නැති අය

  • @sithuminiApsara3779
    @sithuminiApsara3779 17 วันที่ผ่านมา +71

    3:36 සුකුමාලයි රවිනයයි වගෙ යලුවො ලබන්න පින් කරන්න ඕන 🥰💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰💖💖💖💖💖💖💖💖💖❤️❤️💙💙💚💚💚💚💚💖😁🥰❤️💙😁😁❤️🥰

  • @luckysenanayake1431
    @luckysenanayake1431 16 วันที่ผ่านมา +4

    Apeksha Rohale Prathikara Labana Siyaluma Roginta Ikman Suwaya Labewaa kiyala Prarthana Karanawa.☸️🙏✝️🙏🕉️🙏♥️♥️♥️🇭🇲

  • @prasannakumara7083
    @prasannakumara7083 17 วันที่ผ่านมา +14

    උදාරෙන්ම පැයක් විතර තිබ්බානම් මරැ නෙහෙ 😊😊

  • @anuchan877
    @anuchan877 17 วันที่ผ่านมา +88

    ඒ ස්ටන්ට් එකෙන් පස්සේ අන්තිම ෂොට් එකේ හිටියේ ඇත්තටම ස්ටන්ට් එක කරපු කෙනා වෙන්න පුළුවන්. ඒත් එක වැරදීමක් නෙමේ. කතාව ඇතුලේ යන ශුට් එකේ විදියට ඒ තමයි ඒකෙ නළුවා. ධනුෂ්ක ස්ටන්ට් මෑන්. ඒකයි ඒ පොඩි එකා(ධනුෂ්ක) නිසා බේරුනා කියලා නළුවා සීන් එක ඉවර කරන විදියට පෙන්නුවේ.

    • @SDN89503
      @SDN89503 16 วันที่ผ่านมา +5

      මමත් දෙසැරයක් බැලුවා මොකක්ද උනේ කියල

    • @user-bo2zj8mf7g
      @user-bo2zj8mf7g 16 วันที่ผ่านมา +2

      Eka hari

    • @user-bo2zj8mf7g
      @user-bo2zj8mf7g 16 วันที่ผ่านมา +2

      Pau udarnma dan eya nluwek kiyalane aoe danushka hitha inne kathawe hatiyata pau vade

    • @elitarantula2833
      @elitarantula2833 16 วันที่ผ่านมา +2

      Oooh එහෙමද එත් ඒක හරි නෑ.. එකපාට්ටම කෙනා මරුවන ඒක 😂😂😂😂

    • @Sajith_Uditha
      @Sajith_Uditha 16 วันที่ผ่านมา +1

      ඔව්❤

  • @ChanulDulaj-sh6ju
    @ChanulDulaj-sh6ju 16 วันที่ผ่านมา +5

    ඒ සහෝදරකම... ඒ යාලූකම උදාරයි...🥰🌹❤️

  • @divyanjaliukwaththa8753
    @divyanjaliukwaththa8753 17 วันที่ผ่านมา +61

    සඳුදා වෙනකන් බලන් හිටියේ මං විතරද

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 17 วันที่ผ่านมา +10

    ඒ උදාර යාලුකම....❤❤❤❤❤❤

  • @gayansandaruwan2617
    @gayansandaruwan2617 17 วันที่ผ่านมา +69

    ජීවට ආදරේ කට්ටිය කෝ ❤

  • @nilu9592
    @nilu9592 17 วันที่ผ่านมา +13

    රවින් කියන්නේ නියම යාලුවෙක් 😘

  • @gayanmadhushankha6219
    @gayanmadhushankha6219 15 วันที่ผ่านมา +4

    මල අරන් ආවේ දනුශ්ක උනාට බයික් එක උස්සන් ආවේ වෙන එකෙක්😁

  • @Avi_de_weerathunga
    @Avi_de_weerathunga 17 วันที่ผ่านมา +71

    තනු ඇවිල්ලා පපුව හොද අක්කා කෙනෙක් හරිම උදාරයි 😜🫣

    • @agentd2142
      @agentd2142 17 วันที่ผ่านมา +1

      Eww yko monad oy ub balanne 😂

    • @Avi_de_weerathunga
      @Avi_de_weerathunga 16 วันที่ผ่านมา

      @@agentd2142 සැලෝන් එකෙදි බැලුවේ නැ දැක්කා පපුව 🥹

    • @user-sj1sj9lq5b
      @user-sj1sj9lq5b 15 วันที่ผ่านมา

      උදාරෙන්ම 🙊🍑

    • @lakithpathirana3913
      @lakithpathirana3913 7 วันที่ผ่านมา

      ​@@agentd2142Thanuge Heluwath lassana ati neda?😊

    • @agentd2142
      @agentd2142 6 วันที่ผ่านมา

      @@lakithpathirana3913 eww utto

  • @dammikapriyadarshani7906
    @dammikapriyadarshani7906 17 วันที่ผ่านมา +10

    උදාරයි ❤

  • @randul7946
    @randul7946 17 วันที่ผ่านมา +56

    නලුවට කරන්න බැරි ටික දනුශ්ක ලවා කරවගත්තා director..පව් දනුශ්ක😂 නලුව අන්තිමට පෙනී හිටිය විතරයි.

  • @ALOKA_PRODUCTION.
    @ALOKA_PRODUCTION. 17 วันที่ผ่านมา +40

    මේක බලන ගමන් නිදි කිරන සෙට් එක කෝ.😂😂👍

  • @yamunakumarathunga1231
    @yamunakumarathunga1231 17 วันที่ผ่านมา +12

    හිතට පොඩ්ඩක් හරි සැනසිමක් දැනෙන එකම කතාව

  • @AjithKumaraAjithKumara-pr1cg
    @AjithKumaraAjithKumara-pr1cg 17 วันที่ผ่านมา +11

    කෝ බලන්න උදාර උන් ටික ලයික් එකක් දාමූ❤

  • @WathsalaWathsala-td3mv
    @WathsalaWathsala-td3mv 12 วันที่ผ่านมา +1

    මේ කතාවේ කාටවත් ඇඳුම් නැද්ද.😊

  • @JINII_editz
    @JINII_editz 17 วันที่ผ่านมา +57

    Punchihewa ape iskole drama sir❤

    • @kasunsameera445
      @kasunsameera445 17 วันที่ผ่านมา +1

      Mokkd scle

    • @JINII_editz
      @JINII_editz 17 วันที่ผ่านมา

      @@kasunsameera445 Thulhiriya central college

    • @rasodhyavidhyanjalee7628
      @rasodhyavidhyanjalee7628 16 วันที่ผ่านมา +1

      කොහෙද ස්කොලේ

    • @JINII_editz
      @JINII_editz 16 วันที่ผ่านมา +2

      Thulhiriya central

    • @user-bo2zj8mf7g
      @user-bo2zj8mf7g 16 วันที่ผ่านมา

      Nah.... eya dakshai❤

  • @dilananuruddha1075
    @dilananuruddha1075 17 วันที่ผ่านมา +80

    මොනව උනත් ජීවගෙ ඇස් දෙක ලස්සනයි😊😊

    • @Jasiya512
      @Jasiya512 17 วันที่ผ่านมา

      Atha

    • @priyangadissanayaka5346
      @priyangadissanayaka5346 17 วันที่ผ่านมา +2

      ලේන්ස් දලා තියෙන්නේ

    • @kavindumakelwela8057
      @kavindumakelwela8057 17 วันที่ผ่านมา

      ජිවගේ ඇස් දෙක විතරක් නෙවෙයි😢

    • @LiveShowKaraoke
      @LiveShowKaraoke 17 วันที่ผ่านมา +1

      Ow mata eya galledi hambuna lassanai aththta dakkama😘

    • @kaviya763
      @kaviya763 14 วันที่ผ่านมา +1

      පපුවත් ලස්සනයි 😂

  • @naveendraliyanage
    @naveendraliyanage 17 วันที่ผ่านมา +18

    එහෙම යාලුවො පට්ට

  • @Oshan1999
    @Oshan1999 17 วันที่ผ่านมา +14

    උදාරයි
    තනූ 😍

  • @shegiofficial7939
    @shegiofficial7939 17 วันที่ผ่านมา +11

    මේ වෙනකන් පෝන් එකෙන් කතාව බලපු අය කෝ💝💝

  • @user-ds7do1ul8l
    @user-ds7do1ul8l 17 วันที่ผ่านมา +8

    අක්කා මල්ලි ආදරේ 😌💗මල්ලි ඉරිසියයි අක්කාට කොල්ලෙක් ලන් වෙනවාට...😒😅

  • @sovi_jay6273
    @sovi_jay6273 17 วันที่ผ่านมา +38

    බයික් එකේ ස්ටන්ට් එක ඉවර වෙලා නවත්තද්දී ඉන්නේ දනුෂ්ක නෙවෙයි ඒක දැක්ක අය කෝ. හොදට බලන්න දැක්කේ නැති අය

    • @user-gy9en1zr7s
      @user-gy9en1zr7s 16 วันที่ผ่านมา +1

      ඔව්

    • @user-ic6ch8yx9o
      @user-ic6ch8yx9o 16 วันที่ผ่านมา +1

      Dakko

    • @somebodysme1619
      @somebodysme1619 16 วันที่ผ่านมา +9

      ඒ එන්නේ වෙන එකෙක් තමයි oi. ඒකනේ director කාරයා කියන්නේ අර පොඩි එකා හිටිය හින්දා ගොඩ දාගත්ත කියල. ඒ වෙනදට කරන එකා වෙන්න ඕනෙ late වෙලා එන්නේ

    • @niraweerasinghe869
      @niraweerasinghe869 16 วันที่ผ่านมา

      @@somebodysme1619 ow ehem thamai wenne

    • @manojgunasinghe5897
      @manojgunasinghe5897 16 วันที่ผ่านมา

      Ow eka penawa

  • @-NimeshaKulathunga
    @-NimeshaKulathunga 17 วันที่ผ่านมา +9

    තනූගෙ ලස්සන😍

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 15 วันที่ผ่านมา +1

    එකට ඉන්න උන්ට බොක්ක වෙනස් වෙලා නෑ. අදටත් 🪁:|❤️

  • @thanujafernando1377
    @thanujafernando1377 16 วันที่ผ่านมา +2

    නියම යාලුවෙ දෙන්නෙක් ❤කතාවක් උනාත් පට්ට

  • @user-fx4jelqd51
    @user-fx4jelqd51 17 วันที่ผ่านมา +16

    නියම කල්‍යාණ මිත්‍රයෝ දෙන්නෙක් දනුශ්කට ඉන්නෙ .😍😍

  • @praneethgayashan6179
    @praneethgayashan6179 17 วันที่ผ่านมา +11

    කැමිපස් යන වයසෙ කියන්නෙ අවුරැදු 19/20 වයසෙ උන් නෙ මෙ..😂😂😂😂

  • @ytgamingbro
    @ytgamingbro 17 วันที่ผ่านมา +108

    7:05 කවුද දැක්කෙ දනුෂ්ක නෙමෙ කියලා .බයික් එක පදින්නෙ 😅

    • @DEVILZer
      @DEVILZer 17 วันที่ผ่านมา +1

      Ekane bn

    • @minisky229
      @minisky229 17 วันที่ผ่านมา +11

      uba pawu sudda tikak hithapun😂😂😂

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 17 วันที่ผ่านมา +6

      ​@@DEVILZerNaluwata Bari Stunt Tika Danushkayata Kiyala Shoot Karawagaththe Ban...

    • @raveenaperera4114
      @raveenaperera4114 17 วันที่ผ่านมา +1

      Math dakka a wena kenek😮

    • @musicandgaming5462
      @musicandgaming5462 17 วันที่ผ่านมา

      Sira math dakka

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 16 วันที่ผ่านมา +1

    උබලා ල්‍යික් දැම්මත් එකයි නොදැමිත් එකයි මම මෙ ටෙලිය පටන් අරන් කොටස් දෙකක් යද්දි comments එකක් දැම්මා ස්වර්නවාහිනිය 4 මිලියන් ගන්නවා කියලා මෙ කතාව නිසා ඉක්මනින් (එතකොට 3.94 මිලියන් ) එක අද හරි ගියා.සුබ පැතුම් ස්වර්නවාහිනි❤❤❤

  • @manulachand
    @manulachand 17 วันที่ผ่านมา +17

    ඇස් දෙකෙන් බලන කට්ටිය නැද්ද ?😂😭

  • @gamingdana3899
    @gamingdana3899 17 วันที่ผ่านมา +15

    ලයික් 1000k අවොත් මේ කමේට් එකට මම අයේ මේ කතාව බලන් නෑ 🤌

    • @adamzampa69
      @adamzampa69 17 วันที่ผ่านมา

      කටට එපාද

    • @gamingdana3899
      @gamingdana3899 17 วันที่ผ่านมา

      ​@@adamzampa69 උබලැ තත්තාට දිපන් 😅👌

  • @Induminad129
    @Induminad129 17 วันที่ผ่านมา +6

    සුකුමාලගෙ හිනාව.ེ😂❤

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 16 วันที่ผ่านมา +5

    කවුද බම් එ බයික් එකෙ ඉස්සරහා උස්සන් අපු lTTE කාරයෙක් වගෙ අපු කලු එකා 😂

  • @hasiiiba12
    @hasiiiba12 17 วันที่ผ่านมา +33

    මේ කතාවේ අද වෙච්චි දේ හිතා ගන්න බැ. රෝදේ උස්සන් පොඩි කොටසක දනුෂ්ක ඉන්නවා අනිත් කොටසේ වෙන කෙනෙක් නේද.🤭

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 17 วันที่ผ่านมา +3

      Naluwata Bari Stunt Tika Danushkayata Kiyala Shoot Karawagaththe Ban...

    • @sureshprasad5816
      @sureshprasad5816 17 วันที่ผ่านมา +2

      Ekh thama matath prashne

    • @mithujateshan982
      @mithujateshan982 16 วันที่ผ่านมา +1

      Danushka naluwek unata bic stunt kenek neweine machn😂

  • @AmashaVidusarni
    @AmashaVidusarni 17 วันที่ผ่านมา +23

    ලලයි ලිලයි ලයි😂 උදාරයි

  • @upalikumara8683
    @upalikumara8683 15 วันที่ผ่านมา +2

    නාට්‍යයට ප්‍රධාන නළුව වෙනුවට බයික් එක පදින්න කෙනෙක් ගත්තා වගේ ධනුෂ්ක වෙනුවට වෙන කෙනෙක්වත් ගත්තා 😅

  • @madushanisiriwardana7101
    @madushanisiriwardana7101 15 วันที่ผ่านมา

    ධනුශ්කගේ යාලුවො දෙන්නා හරිම අවන්ක යාලුවො ❤❤

  • @hansijayasundara
    @hansijayasundara 16 วันที่ผ่านมา +3

    දනුශ්කට ඉන්නෙ උදාර යාලුවො දෙන්නෙක් 😊❤

  • @thisada
    @thisada 17 วันที่ผ่านมา +69

    දනුශ්ක නෙමෙ බයික් එකම් වැඩ,දැම්මේ 😂

    • @lasithabuddika2995
      @lasithabuddika2995 17 วันที่ผ่านมา +4

      Ekane bn mth baluwe

    • @prabathsiriwardhana
      @prabathsiriwardhana 17 วันที่ผ่านมา

      Stunt by Maheel Pavithra

    • @dileepalakmal4506
      @dileepalakmal4506 17 วันที่ผ่านมา +1

      Uta wada ba bn 😂

    • @tharindalakshan8820
      @tharindalakshan8820 17 วันที่ผ่านมา +9

      එතන පොඩ්ඩක් අවුල් වහෙ නෙ

    • @chithra651
      @chithra651 17 วันที่ผ่านมา +1

      😂😂

  • @AmashaDayarathna
    @AmashaDayarathna 13 วันที่ผ่านมา +2

    Coment eka සුකුමාලයි රවීනයයි වෙනුවෙන්❤🎉

  • @user-cz8dd4uv3g
    @user-cz8dd4uv3g 17 วันที่ผ่านมา +9

    තත්පරයක් දෙන්න එකෙ වනනකු නෙද පුංචි හෙවා

  • @user-dj5cb9ff3z
    @user-dj5cb9ff3z 16 วันที่ผ่านมา +1

    ඒ යාළුවෝ දෙන්නම් එකෙන්ම උදාරයි.🥺💗

  • @dineshi19
    @dineshi19 17 วันที่ผ่านมา +22

    ජෙමිනි තනුශ්කට kiss එකක් දෙන එකක් කතාවෙ පෙන්නුවෙ නෑනේ🤭😁

  • @udaranayanajith4254
    @udaranayanajith4254 16 วันที่ผ่านมา +1

    මටත් අක්කෙක් හිටියනම්.

  • @dm8627
    @dm8627 17 วันที่ผ่านมา +23

    Bike scene එක tv එකේ පෙන්නන දවසට තමයි දනුශ්කට තේරෙන්නෙ director කාරය උදාර විදියට ඇන්දුව කියල

  • @user-wj1je4oo7z
    @user-wj1je4oo7z 17 วันที่ผ่านมา +13

    දනුශ්කයා උදාර ඉරිසියා කරයෙක් නේ 😂😂

  • @UmeshDilshan-mq5uc
    @UmeshDilshan-mq5uc 16 วันที่ผ่านมา +1

    අඩෝ ෂොට් එක අවුල් වගේ දනුෂ්ක බයික් එක වීල් කරගෙන ඇවිල්ලා . පස්සේ වෙන එකෙක්නේ අන්තිමට හිටියේ 😮 මිස්ටේක් වගේ

  • @user-el1se4os7s
    @user-el1se4os7s 17 วันที่ผ่านมา +16

    මට නම් රවිනයා පට්ට...❤

  • @musichub55594
    @musichub55594 17 วันที่ผ่านมา +45

    කතවෙ උදාර ගතිය ටිකක් අඩු වෙලා වග්‍ර් අනෙ😢

  • @asankasanjeewa9307
    @asankasanjeewa9307 16 วันที่ผ่านมา +2

    ඒ සහෝදර බැදීම කියන්නේ වෙනම එකක් තනුස්කා

  • @hasinisewwandi6253
    @hasinisewwandi6253 16 วันที่ผ่านมา

    තනුශ්කාට ලස්සන ගවුමක් හම්බෙලා 😍☺️

  • @neeliyaauwardt6510
    @neeliyaauwardt6510 17 วันที่ผ่านมา +7

    දනු අක්කා තමයි දිගට දිගේ ගවුමක් ඇඳගෙන ආසාවෙන් උඩින් ඔක්කොම එළිය දාගෙන ඉන්නේ😂😂

  • @dreams8446
    @dreams8446 16 วันที่ผ่านมา +1

    10:07 අන්න නියම උදාර සහදොර කම එලියය ආවා
    ඌ කොහොමද සමුසෙව ඉබින්නෙ 😅

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 16 วันที่ผ่านมา +2

    Sinduwa nam gammak ❤️❤️❤️