මම වත්තෙ කොල්ලෙක්.මං දිහා බලලා තව වත්තක කොල්ලෙක් හැදුනොත් මට ඒ ඇති🥰HEART TO HEART-POWERED BY NDB 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2024

ความคิดเห็น • 3.2K

  • @tharivlogs1755
    @tharivlogs1755 หลายเดือนก่อน +454

    මුලින්ම කියන්න ඕනි මේ වැඩසටහන නම් මං ආසාවෙන්ම බලපු වැඩසටහනක් 😍❤️ මොකද මගේ ආසාම නලුවා රන්දික ගුණතිලක කියන්නෙ 🥰 ඇත්තටම රන්දික අයියාගෙ ජීවිතෙන් අපිට ගන්න ගොඩාක් අත්දැකීම තියනවා කියලා මම විස්වාස කරනවා 👌 බින්දුවෙන් පටන් ගත්ත කෙනෙක් විදියට එයා ලැජ්ජා නැතුව ඒ දේවල් කියනවා හරි ආඩම්බරෙන් 🤗 සමහරු කැමති නෑ තමන්ගෙ අතීතෙ සමහර දේවල් කියන්න ඒත් රන්දික අයියාගෙ හිත හොද කම නිසාම එයාට අත දුන්න උදව් කරපු හැමෝ ගැනම අද මතක් කරා ඒක ගොඩාක් වටිනවා මුල අමතක කරන්නෙ නැති එක 👌❤️ ඔහු නිහතමානී ,friendly ,පොලවේ පය ගහලා ඉන්න පට්ට කොල්ලෙක් ඒ නිසාමයි මම ඔහුට මෙතරම් ආදරේ 🤗❤️ ඔහුව මට mt වෙලත් තියනවා shooting වලදි මම වැඩ කරපු hotel එක්කදි ඇත්තටම හිත හොද චරිතයක් 🤗❤️👌
    ඒ වගේම කැලුම් අයියා ගැන මොකුත් කීවෙ නැත්තන් ඒක ලොකු අඩුවක් අනිත් නිවේදකයෝ වගේ නෙවෙ programme එකට එන ඕනිම කලා කරුවෙක්ට තමන් කතා කරන වෙලාවට කතාවට උඩින් පනින්නෙ නෑ ඔයා ඉවසීමෙන් අහන් ඉදලා තමා උත්තර දෙන්නෙ ඒක ගොඩාක් වටිනවා අයියේ 🤗👌 වෙන youtubersla වගේ ඔයා ඒ කෙනාව අපහසුතාවයට පත් කරන්නෙ නෑ මොනම වෙලාවකවත්,අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නෑ, ඒ කලාකාරයට නිදහසේ කතා කරන්න ඉඩ දෙනවා ඒකට මං ගොඩාක් ගරු කරනවා 🤗❤️👍👌 ඒවගේම ඔවුන් රග පෑ එක එක චරිත මතක් කරද්දි එයට අදාල video clips එතනදීම පෙන්නන එකත් ගොඩාක් වටිනවා එතකොට අපි නොදන්න චරිතයක් වුනත් ඒක ගැන පොඩි හෝ අවබෝධයක් අපිට එනවා බලන්න ආසා හිතෙනවා එහෙම පෙන්නනකොට ඒක විශේෂයෙන් කියන්නම ඕනි ඉතින් 🤗❤️👍 ජය වේවා අයියේ බුදු සරණයි 🙏🥰❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +26

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අදහස් දැක්වීමට සහ සුබපැතුමට 🙏💐💐💐💐💐💐💐

    • @tharivlogs1755
      @tharivlogs1755 หลายเดือนก่อน +5

      @@kalumwijesooriya Thank You so much Aiye 🙏🥰❤️

    • @gayan9264
      @gayan9264 หลายเดือนก่อน +11

      කොලන්නවේ හෙන්රි ඕල්කට් විදුහලට ගිය තවත් උදාර සිසුවන් සිටි නම් like එකක් දාන්න හරිම උදාරයි මාත් එ පාසලේ දරුවෙක් රන්දික ජය වේවා ❤❤❤❤❤

    • @lankaranasinghe2050
      @lankaranasinghe2050 หลายเดือนก่อน +3

      Oya puthe udari udari

    • @Nalanitlewa-on2rr
      @Nalanitlewa-on2rr หลายเดือนก่อน +3

      Eka aththa siwata කරදරයක් වෙනවාට api kamathi na

  • @imashahansini6369
    @imashahansini6369 หลายเดือนก่อน +117

    ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍ය වෙනුවෙන් ලබන වසරේ ඔබ සෑම ටෙලි නාට්‍ය උලෙළකදීම දක්ෂතම නළුවා සම්මානය ගන්නා තෙක් පුන පුනා බලා සිටිමි...❤️💐

  • @NimeshSehan-qn6qe
    @NimeshSehan-qn6qe หลายเดือนก่อน +192

    "උදවු වලින් ආව මනුස්සයෙක් මම"
    ලේසියකට කාටවත් කියවෙන්නෙ නැති වචන ටිකක් ❤

    • @user-ql9it4zq2w
      @user-ql9it4zq2w หลายเดือนก่อน +3

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +3

      👌👌👏👏👏👏💐👌💐👌💐👏👏💐👌💐💐

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis หลายเดือนก่อน +36

    දැකපු පලමු දවසේ ඉදන්ම හිත බැද ගත් චරිතයක් ..මාර හැගුම්බර මූනක්.. සෙංකඩගල නුවරට ගීතයේ විශුවල් එකට මන් මාර කැමතියි ..හරිම හැගුම්බර රංගනයක් මන් ඔහුගෙන් දැකපු.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      👌👌💐💐💐👌👍

  • @sndfamily5831
    @sndfamily5831 7 ชั่วโมงที่ผ่านมา +1

    රන්දිකගෙ කතාව තරුණ පරපුරට විතරක් නෙවෙයි ඔලුව උදුම්මුවා ගත්ත සමහර නලු නිලියන්ටත් ආදර්ශයක්.එකෙන්ම පොලවෙ පයගහල ජීවත්වෙන සුපිරි කොල්ලෙක්.❤❤❤❤

  • @subashiniekanayake9748
    @subashiniekanayake9748 หลายเดือนก่อน +229

    ආදරණීය අම්මගෙ තාත්තගෙ ආදරය සෙනෙහස නොඅඩුව ලැබිලා ඇතිවෙන චරිත තමයි මේ මහ පොළොවෙ පය ගහලා ඉන්නේ. රන්දික ගුණතිලක නම්😊 සැබෑම මිනිසාට ජය වේවා.

  • @larakamel2570
    @larakamel2570 หลายเดือนก่อน +158

    මුල මතක, කෙළෙහි ගුණ දන්නා දක්ෂ රංගන ශිල්පියෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      👏👏👏👏💐👌🙏

  • @menakarodrigo937
    @menakarodrigo937 หลายเดือนก่อน +133

    එක්තරා තැනක මම රන්දිකව දකිනව. ලොකු පිරිසක් එක්ක ඉද්දී එයා ලගට ගිහින් ෆොටෝ එකක් ගහන්න කතාකරන්න හරි අමාරුයි එතැන. මම අපි එක්ක හිටිය කලාවට සම්බනද කෙනෙක්ට කියනව ඒ මගේ ආසම නලුව කතාකරන්න ෆොටො එකක් ගන්න ආසයි කියල. ඒ කෙනා ගිහින් ආස කෙනෙක් බලන් ඉන්නව කියල රන්දිකව එක්ක එනව. කිසි ලොකු කමක් නැතුව ඒ ඉල්ලීම පිලිඅරගෙන මත් එක්ක ඇවිත් කතාකරනව. එදා මම දකිනව ඒ න්හතමානීකම .මට තාම මතකයි හරිම සිම්පල් එකේ හිනාව්ලා ගිය විදිය.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      💐💐💐💐👌👌👌

    • @Jasiya512
      @Jasiya512 23 วันที่ผ่านมา +2

    • @Jasiya512
      @Jasiya512 23 วันที่ผ่านมา +3

      මමත් ආසම නලුවා තමයි රන්දික ගුනතිලක ❤

    • @siriyawathipg5827
      @siriyawathipg5827 16 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම පුතේ ඔයාට සුභ පතනවා ඔයා ලස්සන ට රඟපානවා තෙරුවන් සරණයි 🎉🎉

  • @dineshalakshmi5246
    @dineshalakshmi5246 หลายเดือนก่อน +222

    මාරම කොල්ලෙක්.සමහර කතා වලට ඇඩෙනවා.පොළොවෙ පය ගහල ඉන්න අපේම කොල්ලෙක්.නලුකම උඩ තියන් ඉන්න කෙනෙක් නෙමෙයි.ඔයාට මේ ලැබෙන ආදරේ කවදාවත් නැතිවෙන්නෙ නෑ.❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +2

      👌💐💐👌💐👌💐🌷👌

    • @rlalinilidstoem3348
      @rlalinilidstoem3348 หลายเดือนก่อน +1

      Nice to see how you are acting. I
      hope you are a Humble. Person
      with a sweet smile. From Sweden.

  • @renukafernando2716
    @renukafernando2716 หลายเดือนก่อน +221

    පලමුවෙන් දැක්කෙ පොදු. එදා සිට හරිම ආදරෙයි ඔබට සහ රන්ගනයට. අනාගතයට සුභ පැතුම් ඔබට.

  • @thilininirasha2407
    @thilininirasha2407 หลายเดือนก่อน +26

    එයා එයාට ජීවිතේ හම්බ වුන හැම කෙනෙක්ටම greatful වෙන කෙනෙක්.

  • @DulaniHasinika
    @DulaniHasinika หลายเดือนก่อน +33

    Skip කරන්නැතුව බලපු එකම එක ❤ මුල මතක තියන නියම කෙනෙක් 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐

  • @CHARUKA_SANDEEPA_1027
    @CHARUKA_SANDEEPA_1027 หลายเดือนก่อน +244

    Skip කරන්නැතුව බලපු එකම වැඩසටහනක් ❤️ රන්දික අයියා best ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි ව්👌💐💐💐

    • @amajayakody2661
      @amajayakody2661 หลายเดือนก่อน +1

      Amazing Actor ❤️❤️❤️💐!!!
      Intelligent and talented ❤. Different program as well 🥰Kalum👏

    • @lily_artandcraft
      @lily_artandcraft หลายเดือนก่อน

      සිරාවටම ඔව්. එකම ප්‍රෝග්‍රෑම් එක skip නොකරපු ❤

  • @dilekanirashani2104
    @dilekanirashani2104 หลายเดือนก่อน +126

    අන්න නියම කෙනාව ගෙනත් 😍🌹🖤
    ලාංකීය පුංචිතිරයේ විශිෂ්ඨයා 😍❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      👌💐👍💐👌💐👍💐👌💐👍💐

  • @maleedissanayaka5901
    @maleedissanayaka5901 หลายเดือนก่อน +14

    ඒ කතා කරන හැම වචනෙකම තියන නිවිච්ච බව,නිහතමානීබව හිතා ගන්න බැරි තරම්.කලබලයක් නැතුව හරි ලස්සනට උත්තර දෙන හැටි.ඒ වගේම නිවේදක මහතා ගැන කියා ගන්න බැරි තරම් ලස්සනට අහන් ඉන්න ආසයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐

  • @udeshwari
    @udeshwari 18 วันที่ผ่านมา +21

    ❤️❤රන්දික ගුණතිලක කියන්නේ ආදරණිය අවංක නිහතමානී සුන්දර කලා කරුවෙක් කියලා මේ කථා බහෙන්ම තේරුම් ගන්න පුළුවන් .කාලෙකින් හරිම සුන්දර රසවත් අර්ථවත් කතා බහක් අහන්න ලැබුනා. කැලුම් අයියත් හරිම ලස්සනට අර්ථවත්ව වැදගත් ලෙස වැඩසටහන මෙහෙයනවා.ඔබ දෙපළගේම සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  17 วันที่ผ่านมา +2

      බොහොම ස්තුතියි

    • @user-kb8ol6mt2c
      @user-kb8ol6mt2c 9 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @neahaperera6798
    @neahaperera6798 หลายเดือนก่อน +80

    මේ තරම් නිහතමානී ඒ වගේම ව්ව්තරව කතා කරපු කෙනෙක් මම දැකල නෑ මේ වගේ මාද්දය සාකාච්චාවක ඇත්තටම ඇත්තෙන් ජීවත් වෙන සහෝදරයෙක් බුදු සරනයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +3

      ඔබ හරියටම හරි 👌💐👌👏

    • @udayakumara433
      @udayakumara433 หลายเดือนก่อน +1

      🌹🌹🌹Oya marai malli. Ralla veralata ආදරෙයි mage jevethe. Oya aka hodatama karanava.😊 පොළවේ Payagahala enna.👍👍oyata dega gamanak teyanava❤❤ .ඔයාට Budusaranai .🙏🙏🙏 ජයවේවා 🌹🌹🌹

  • @indikadinesh121
    @indikadinesh121 หลายเดือนก่อน +92

    රන්දික ගුණතිලක ඉතා නිරහංකාර කෙනෙක්.ඔබගේ ඉදිරි කලාකටයුතු සාර්ථක වේවා . කැලුම් මහතා ඉතා ලස්සන ට මෙම වැඩ සටහන ඉදිරිපත් කරනව.ජයවේවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබතුමාට 💐

  • @indunikamirihana5484
    @indunikamirihana5484 19 วันที่ผ่านมา +15

    මේ දවස් වල නම් ආසම නලුවා...හරිම නිහතමානීම කෙනෙක් .උදාරෙන්ම උදාර චරිතයක් .සරල කතාබහක් ආසයි අහන් ඉන්න ...ඒ වගේම
    කැලුම් මහතා නිවේදනය කරනවා බලන්න අහන්න හරිම ආසයි මන් ..ඒක කෙලින් ප්‍රශ්න අහන විදියට හරිම කැමති..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  18 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි 🥰🥰🙏🙏🙏

  • @mangalikadias8223
    @mangalikadias8223 หลายเดือนก่อน +19

    ඇයි රන්දිකට තවමත් හොදම නළුවා වෙන්න බැරි උනේ. මෙච්චර ආදරයක් තිබිලත්.
    ආදරෙයි මෝඩයෝ

  • @anny7483
    @anny7483 หลายเดือนก่อน +49

    තප්පරයක්වත් skip නොකර බලපු එකම සහ දිගම වැඩසටහන. එකම හේතුව රන්දිකයා අමුවෙන්ම කතා කරේ.. ❤

  • @C424c424
    @C424c424 หลายเดือนก่อน +352

    එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත තමයි ඔහු මෙතෙක් රගපාල තියෙන්නේ ඒ නිසාම වෙන්න ඇති මේ ටික කාලෙට ඔහු මේතරම් සාර්ථක නළුවෙක් වෙලා තියෙන්නේ ....ආදරය ගැන මාරම අත්දැකීම් සම්බාරයක්නෙ තියෙන්නේ 😂😂😂😂..අපි හිතුව හරි..සාමාජමාධ්‍ය ගැන ඔහු දරන ආකල්පය නිසාම තමයි ඔහු කැළුම් අය්යගෙ program එකට එන්න පරක්කු වෙලා තියෙන්නේ කාගෙවත් කුනු ඕපාදූප නෙමෙයි මිනිස්සුන්ට දෙන්න ඕනි හැබැයි ගොඩක් යූටියුබ් නාළිකා ආරාධිත අමුත්තෙක් ගෙන්වන්නෙ ඔවුන්ගේ නාළිකාවෙ පැවැත්ම උදෙසාම විතරයි ..හැබැයි කැලුම් අය්ය තමන්ගෙ නාළිකාවෙ පැවත්මට වඩා ආරාධිත අමුත්තෙක්ගෙ ගෞරවය ගැන ගොඩක් හිතනව..බොහොම ස්තුතියි ඔබ දෙපලටම හැමදාමත් වගේ අදත් වැඩසටහන ගොඩක් ලස්සනයි හරිම ආසාවෙන් නැරඹුවා කැළුම් අය්යෙ ..❤❤❤❤🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +13

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏🙏🙏💐💐💐💐💐💐

    • @vajirajayalal4136
      @vajirajayalal4136 หลายเดือนก่อน +10

      ඕනෑම කණ්ඩමාලයක් වෙන්න කියල ලලයි ලියයි ලයි කිය කිය ඉදිරියටම යමු. ආපහු හැරිල බැලුව දවසක උදාරයි උදාරයි කියන්න පුළුවන් විදියට. මුල අමතක නොවන අයට කවදාවත්ම වරදින්නේ නෑ. ඔබටත් ස්තුතියි කැළුම් එන ආරාධිතයන්ට කථා කිරිමට දෙන නිදහසට. ඊළඟට උමාලි අසෙනි ගේන්න හැකිනම්.

    • @user-rv2se1nh9f
      @user-rv2se1nh9f หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      @@vajirajayalal4136 උමා අසේනි UMA ASENI - තාරුණ්‍යයට ඉඩක් 18+ WITH KALUM 🤜🤜🌷
      th-cam.com/video/aF9mJuAZ_Y8/w-d-xo.html

    • @creativemusic8331
      @creativemusic8331 21 วันที่ผ่านมา

      👌👌👌👌👌

  • @ivanthihansani9380
    @ivanthihansani9380 12 วันที่ผ่านมา +4

    සුන්දර මිනිස්කමට ජය..😇

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 19 วันที่ผ่านมา +13

    අම්මෝ අන්තිම හරියෙදි ඇස් වලට කදුලු ආවා. ඒක මාරම හැගීමක්. කවදාවත් වරදින්නේ නෑ මෙහෙම සිතන පතන අයට. විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  18 วันที่ผ่านมา

      👌💐👌💐👌💐👍👍👍

  • @chandrikawijayagunarathna2106
    @chandrikawijayagunarathna2106 หลายเดือนก่อน +47

    රන්දිකව මෙච්චරම ගුණ යහපත් කෙනෙක් කරල තියෙන්නෙ ඔහු හැදුනු වැඩුනු දුප්පත් පරිසරය. 🌹🌹අද ඔහුට මේ තත්වයට එන්න අත හිත දීපු හැමෝවම මතක් කිරීම සහ ස්තුති කිරීම ඔහුගෙන් මතුවන ඉතාමත් විශිෂ්ඨ ලක්ශණයක් 🥰🌹🌈. ඔබගේ ඉදිරි ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවායි අප ප්‍රාර්ථනා කරමි 🙏🏻🇺🇸💕

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne5470 หลายเดือนก่อน +36

    එයාගේ කියවීම හරිම පිරිසුදුයී ඇත්තම ම්නිස්සු තමයි මේ ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      ඔබ හරියටම හරි

  • @PrarthanaJayasooriya
    @PrarthanaJayasooriya 12 วันที่ผ่านมา +4

    නිහතමානී නළුවෙක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  12 วันที่ผ่านมา

      👌💐👌💐👌💐👏👏👏

  • @NihalWijesinghe-tj8og
    @NihalWijesinghe-tj8og 19 วันที่ผ่านมา +14

    ඉතා දක්ෂ රංගන ශිල්පියෙක් වගේම හොඳ ගතිගුණ තියෙන චරිතයක් නියමයි පුතා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  18 วันที่ผ่านมา

      👌💐👌💐👏

    • @kureproduction2279
      @kureproduction2279 5 วันที่ผ่านมา

      Thanks ayye program akata​@@kalumwijesooriya

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 หลายเดือนก่อน +91

    උදාරයි උදාරයි රංගනය නම් next level 🔥🤘 සිගරට් බීම වගේ ඇබ්බැහි නරක පුරුදු අත් ඇර ගත්තොත් අපිට දිගු කාලයක් මේ විශිෂ්ට රංගනයන් බලන්න පුළුවන් වෙයි...Mr. රන්දික ඇබ්බැහි නාවත්තගන්න පුළුවන් හිතුවොත් පුරුද්දක් වෙන්න කලින්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      🙏👍💐👌

    • @Anoud
      @Anoud หลายเดือนก่อน +5

      රටට වටින දරුවෙකුට වටිනා අවවාදයක්. 🙏🏻

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @muthu4661
      @muthu4661 26 วันที่ผ่านมา +1

      අනේ ඔව්….ඔයා වටින චරිතයක්.එක නිසා නරක දේ අත අරින්න 🙏

    • @ronaldscallon2737
      @ronaldscallon2737 20 วันที่ผ่านมา +2

      අනෙ කැලුම් අය්යෙ මන් ආසාවෙන් බැලුවා..අය්යෙ පුලුවන්ද නීල් අලස් , සුමිත්ත වීරසින්හ , උදේනි අල්විස් , ජයන්ත බෝපෙඅරච්චි වගෙ අය හොයලා ගේන්ඩ 🤗 අපේ
      කාලෙ නලුවො 🤗🤗🤗

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 หลายเดือนก่อน +70

    හරිම රසවත් වැඩ සටහනක් .ආසම නලුවා කතා කල සියල්ලම ජිවිතේට වැදගත්.ඉදිරියටම යන්න පුතේ.පොඩිතැනින් ආව නිර්ව්‍යාජ මිනිසා ඔබයි.කැලුම් මහතාට ස්තුතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ව්💐💐💐💐

  • @gayan9264
    @gayan9264 หลายเดือนก่อน +36

    උදාරයි උදාරයි රන්දික කොලන්නවේ සාලමුල්ලෙ හෙන්රි ඕල්කට් විදුහලට ගිය සිසුවෙක් වසයෙන් හරි ම ආඩම්බරයි❤..එ විදුහලට ගිය තවත් සිසු සිසුවියන් ඉදිනම් උදාරෙට් ලයික් එකක් දාන්න රන්දික ඔබට ජය වේවා ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      👌💐👌💐👌💐👌

  • @kawindyasajani98
    @kawindyasajani98 17 วันที่ผ่านมา +12

    මම කොලොන්නාව පාසලක ගුරුවරියක්. මේක අහද්දි පොඩි පැටව් ටික මතක් උණා. ❤

  • @ST-ie9jp
    @ST-ie9jp หลายเดือนก่อน +38

    හරියටම කිව්වොත් අපි ටොයිලට් එකට ගියත් ඒක අත්දැකීමක්. ඒ අත්දැකීම් නැතුව ඔහුට සැබෑ නළුවෙක් වෙන්න බෑ. ඒ වගේම න්‍යායාත්මක දැනුමත් අවශ්‍යයි. ඒ දෙකම මොහු සතුයි. ටිකෙන් ටික විශිෂ්ඨ රංගධරයෝ අපි අතරෙන් ඈත් වෙද්දි අලුතෙන් එකතු වෙන්නේ රුව ඇත්තන් පමණයි. දක්ෂ අධ්‍යක්ෂකවරු මොවුන්ව අත්නොහරින්න..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      👌👌👌👌💐👍

    • @Kavi-bt2sw
      @Kavi-bt2sw หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 หลายเดือนก่อน +34

    අයියෙ ආසම නලුවෙක් ඒත් අද තමා දැන ගත්තෙ පොලවේ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක් බව දැන ගත්තේ, අහංකාරකමෙන් ඔලුව උදුම්ම ගත්තු නලු නිලි රෑනක් ඉන්න මේ රටේ මෙවැනි නලුවන් වාසනාවක්, කැඩිච්ච සිංහල නැතිව බොරු පොශ් නැති මනුස්සයෙක් ගෙන්න්වලා මෙවැනි වැඩසටහනක් අප වෙත ලබා දුන්න්ට ඔබතුමාට ගොඩාක් ස්තුතිය ❤❤ 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐👍

  • @SupunTharaka-dx6ol
    @SupunTharaka-dx6ol หลายเดือนก่อน +12

    දැක්ක හොදම Interview එක කැලුම් විජේසුරිය මහත්මයා ගේ කතා බහ හැසිරවීම අනර්ගයි. රන්දික අයියා උදාරයි උදාරයි 2024 හොදම නඵවා එකෙන්ම❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @dhanud4378
    @dhanud4378 ชั่วโมงที่ผ่านมา +1

    නියම වැඩසටහනක්.. අහන ප්‍රශ්න වල ඉදන් හරිම වැදගත්.. ඕන දෙවල් විතරයි අහන්නෙ.. වෙන බයිලා නෑ..
    එන ආටිස්ට්ටත් කතා කරන්න නිදහස තියෙනවා.. ඒක වටිනවා..
    රන්දිකත් සුපිරි චරිතෙ.පොදු එකෙන් තම්‍යි මාත් එයාගේ ටැලන්ට් එක දැක්කෙ.නියම වැඩ්ඩෙක්.
    දෙන චරිතෙ අකුරටම කරන පොලවෙ පය ගහලා ඉන්න කෙනෙක්.
    ඊලගපාර දක්ශ,ජනප්‍රිය නලුවා සම්මානය හම්බ වෙන්න ඕන දක්ශයෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  22 นาทีที่ผ่านมา +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අදහසට 🙏💐

  • @buddhialoka3011
    @buddhialoka3011 หลายเดือนก่อน +31

    මරු පොඩි තැනක ඉදල ජීවිතේ ජය ගන්න අය දැක්කම හිතට මාර හැම්මක් එන්නෙ මොකද අද රටේ හැම ලස්සන හොද අවස්තා දිනා ගන්නෙ සල්ලි තියන උන් තමයි ඒ නිසා පොඩි තැනක ඉදල එන දක්ශයින්ට තවත් දිනන්නට ශක්තිය ලැබේවා🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      👌💐👌💐👌💐👌

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 หลายเดือนก่อน

      සල්ලි තියෙන එවුන්ට ඊර්ෂ්‍යාව නේ .😂😂

  • @nilmini2180
    @nilmini2180 หลายเดือนก่อน +50

    සිතුවිලි වලින් පොහොසත් ඉතාමත් වටින, නිහතමානී, විනෝදයෙන් ඉන්න බුද්ධිමත් ලස්සන තරුණ වටින දරුවෙක්💖❤️💖❤️❤️💖💖❤️💖❤️💖❤️💖තෙරුවණ් සරණයි ඔයාට !!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +2

      👍💐👍💐👍💐🙏🙏🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 11 วันที่ผ่านมา +3

    සුපිරියි කතාව හොදෙ ❤

  • @manojrangika2919
    @manojrangika2919 หลายเดือนก่อน +9

    ඇත්තටම මෙ වැඩසටහන මරු ඒ වගේම ගොඩක්ම ආස කරන චරිතයක් රන්දික ගුනතිලක❤දක්ශයෙක් කියන්නෙ සුපිරිම දක්ශයෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐👌💐

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r หลายเดือนก่อน +53

    උදාරයි,උදාරයි...😊😊😊 හොදට කෙලෙහි ගුන දන්න පුතෙක්.බලන්නකෝ එයාට උදවු කරපු හැමෝම හිස නමා,මතක් කරල ස්තූති කරන ලස්සන.🙏🙏🙏.ආසම කරන නලුවෙක් කැලුම් මහත්තයෝ.ගොඩක් ස්තූතියි මේ දරුවව ගෙන්නුවට.හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා වෙනදා වගේම.තෙරුවන් සරනයි දෙන්නටම.ඔබ අපේ හදවත් කියවලා අපිට ඕනම කෙනා ගෙන්නනවා ඔබේ වැඩසටහන් වලට..❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +3

      බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏👌💐

    • @user-jd1hg3sy7r
      @user-jd1hg3sy7r หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

  • @user-xg8pq2pu1q
    @user-xg8pq2pu1q หลายเดือนก่อน +47

    TH-cam නාලිකාවකට මම ඉඅදිරිපත් කරන පලමු comment එක.
    දිගු කාලයක ඉදන් බලාපොරොත්තුවෙන් ඉදපු හරිම ආදරණීය , දක්ෂ , චරිතාංග නලුවෙක්.. පොදු තුලින් තමයි ඔහුව මං මුලින්ම දකින්නේ... එදා ඉදන් අද වෙනකම් ඔහු ඉන්න කිසිදු ටෙලිකතාවක් මග නොහැර බැලුවා.. ඉතාම දක්ෂ චරිතාංග නලුවෙක්... ඔහුගේ කතාව හරවත්.. බොහෝමයක් දේ ආදර්ශයට ගන්න පුලුවන්..
    නිසැකවම ලලලි ලිලයි ලයි ටෙලි කතාව නිසා නුදුරු අනාගතයේ දක්ෂතම නලුවා ලෙස සෑම සම්මාන උලෙලකම කිරුලු දරනවා නොවනුමානයි..🎉
    රන්දික නුබට සුබ අනාගතයක්... උදාර ලෙස රංගනය තුල නුබ වැජබේවී...❤
    කැලුම් අයියා ඔබ වැඩසටහන මනා සංයමයකින් ඉදිරිපත් කරනවා. ඔබටත් බොහෝම ස්තුතිය මෙවැනි දක්ෂයින් සමග හරවත් වැඩසටහන් අප වෙත ගෙන එනවාට...❤

    • @Maga_Dige_SriLanka
      @Maga_Dige_SriLanka หลายเดือนก่อน +2

      Ane me comment eka ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ වට්න අදහසට 💐💐💐👍

  • @devikamalki1983
    @devikamalki1983 หลายเดือนก่อน +9

    දණින් නැගිට මහා පොලොවෙ පය ගහලා ලස්සන ට දිගු ගමක් යන පැහැදිලි අනාගත යක් ❤❤❤❤ පොදු බැලුවා අසාවෙන් ..රැල්ල වෙරළ ට ආදරෙයි නාට්‍ය ....උදාරයයි රන්දික ජය වෙවා ... ❤❤❤

  • @hasithadulanjan9797
    @hasithadulanjan9797 หลายเดือนก่อน +29

    මේ වගේ හිතන නලුවොත් ඉන්නව කියල දැන ගත්තෙ මේ program එක නිසා..
    බොහොම ස්තුතියි කැලුම් අයියේ හොදින් සූදානම් වෙලා මේ වැඩසටහන කරාට.
    සීනි බෝල චරිත අතරෙ සුපිරි කොල්ලෙක්❤
    සුබ පතනව දෙන්නගෙම අනාගතයට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි හසිත 💐💐💐

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 หลายเดือนก่อน +20

    දක්ෂතා වලින් පිරිපුන් රංගන ශිල්පියෙකු වන රන්දිකගෙ නිහමානී අදහස් දැක්වීම හරිම ලස්සනට ප්‍රේක්ෂක අපට අසන්නට සැලැස්විමට කැළුම්ගෙ දක්ෂතාවයෙන් පිරිපූන් කථා විලාශය නිසා වැඩ සටහන ඉතාම ලස්සනට අවසන් වූනා. ඔබ දෙපලගේම ඉදිරි අනාගත බලාපො රොත්තු තව තවත් ශක්තිමත්ව සාර්ථක වේවායි මගේ පැතුම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම පිං 🙏🙏🙏🙏💐

  • @umeshaliyanage24
    @umeshaliyanage24 หลายเดือนก่อน +28

    අඩෝ
    Bio
    තුන්පනේ
    පොදු සීසන් 01
    පොදු සීසන් 02
    රෝස
    කොඩි ගහ යට
    රැල්ල වෙරලට ආදරෙයි
    අපි එක රෑනේ
    යූ ටර්න්
    Happy birthday
    වසන්තේ
    Life on the way
    අඝෝෂ
    Exit bag
    The tea is cold
    Under a dark sky
    ලලයි ලිලයි ලයි
    අළු පාට දේදුනු එකිනෙකට වෙනස් චරිත music videos වුනත් එහෙමයි මං ආසම නලුවා
    සුබ වේවා! රන්දික අයියා ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      💐💐💐💐👍👍👏👏👏👏💐💐👍👍👍🌺🌺🌺🌺👌👌👌🌷🌷🌷💐👍💐👍🌺🌺👌

    • @indikapeiris445
      @indikapeiris445 หลายเดือนก่อน

      මේ ටික හොයාගන්න කොහොමද කියල හිටියෙ. ස්තූතිය. අනිවා බලන්න ඕන. ලලයි ලිලයි ලයි නම් එකක් දෙතුන් සැරේ බලනවා.... ජීවිතේ ප්‍රශ්න සේරම අමතක වෙන මොහොතක් ඒක. මම එයාගෙ බලන පළවෙනි නාට්‍ය තමයි ඒක. වැඩිපුර නාට්‍ය නොබලන කෙනෙක් උනාට දැන් නම් ඇබ්බැහි උන ගානයි. උදාරයි උදාරයි අතිශයින්ම උදාර කොල්ලෙක්. ආදරෙයි පුතා ❤
      ගුනේටත් ආදරෙයි ඈ......😆
      ජය වේවා..

  • @kam7274
    @kam7274 หลายเดือนก่อน +10

    'අතීතයෙ මා පෙම් බැඳි ලියන්ටයි මේ ගීය ගයන්නේ!' පලවෙනි වතාවට ඇත්තටම දැක්කෙ අද❤. හැර ගිය පෙම්වතුන්ට ද්වේෂ කරන ලෝකයක... Salute you Randika.!

  • @Skzworld646
    @Skzworld646 หลายเดือนก่อน +8

    මෑත කාලීන නළුවන් අතරින්...පව්ඩර් බබෙක් නොවී...චරිතයන් තුළ කිඳාවටම බැස..චරිතයේ ආධ්‍යාත්මය තේරුම් අරන් එය . ඔපමට්ටම් කර.. නරඹන්නාගේ.සිත් සතන් ඇද ගන්නා ලෙස. එය මුදා හරින ..ඔබ ගැන අපිට තවත් ඉදිරියේදී කතා කරන්නට බොහෝ දේවල්..ඇති බව ස්ථිරයි...ස්තුතියි කැලුම් අයියේ ඔබ රසවත් දෙය හාරා අවුස්සා. ගන්නා පිළිතුරු වලටත් ...🎉🎉🎉🎉🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏🙏🙏🙏💐💐💐

    • @shashikadilhara4958
      @shashikadilhara4958 หลายเดือนก่อน

      සාරන්ග පව්ඩර්බබ,ආසම නැති නලුවෙක්

  • @lilanirodrigo9360
    @lilanirodrigo9360 หลายเดือนก่อน +12

    කලාතුරකින් බිහිවුන විශිෂ්ඨ ගනයේ රංග ප්‍රතිභාවයකින් යුක්ත ඉතාම ප්‍රියමනාප පුද්ගලයෙක්. එකම රාමුවකට කොටු නොවුනු විවිධ චරිත රැසක් සමගින් අපේ මතක මංපෙත් වල බොහෝ කාලයක් රැඳෙන්නට සමත් මේ අපූරු තරුණයාට හාදයාංගම සුභ පැතුම් ප්‍රාර්ථනා කරමි. ඔහුට තම සිතැඟි ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නට ඉඩ හසර ලබාදුන් කැලුම්ටත් සුපුරුදු සුභ පැතුම්.

  • @vajirajayalal4136
    @vajirajayalal4136 หลายเดือนก่อน +15

    ඕනෑම කණ්ඩමාලයක් වෙන්න කියල ඔහොම ඉදිරියටම යන් ලලයි ලිලයි ලයි කිය කිය. ආපසු හැරිල බලන දවසක උදාරයි උදාරයි කියන්නට හැකි ලෙස. මුල අමතක නොවන අයට කවදාවත්ම වරදින්නෑ.කැළුම් ඔබටත් ස්තුතියි ආරාධිතන්ට කතාකිරීමට දෙන නිදහසට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏🙏💐

  • @ayeshamadumani3223
    @ayeshamadumani3223 13 วันที่ผ่านมา +3

    ඔබේ නිවේදනය තුල වචන භාවිතය විශිෂ්ඨ වන අතර දැන් සිටින නිවේදක නිවේදිකාවන්ට ආදර්ශයක් ... ජය ඔබට..
    රන්දික සැබැවින් දක්ෂය මගෙ පෞද්ගලික අදහස මහේන්ද්‍ර පෙරේරා ,වැනි අයගේ ඇසුර මොහුගේ ඉදිරිගමනට මහඟු පිටුවහලක් වනු ඇත...
    බොහොම ස්තුතිය .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏🙏🙏💐💐💐

  • @rashikathennakoonprisl7900
    @rashikathennakoonprisl7900 11 วันที่ผ่านมา +6

    අනේ මන්ද මෙචිචර ඉක්මනට හිත ගිය හරිම සරල නිරහන්කාර
    නලුවා විදියට දැක්කේ රංදික ඔයා ...ඉක්මනටම ජනපිුයම නලුවා සමිමානය ලැබෙිවා ..හරිම ලස්සනයි කැලුමි අයියේ වැඩසටහන ...ඔබටත් ජයෙන් ජය..🎉🎉🎉❤️❤️❤️❤️👌👊

  • @tharanganirajapaksha8688
    @tharanganirajapaksha8688 หลายเดือนก่อน +28

    රංදික ගෙ රඟපෑම ගැන හැමදාම තිබුනේ උදාර 🫢 හැඟීමක්.
    අද ඉදන් රංදික කියන මනුස්සය ගැනත් තියෙන හැඟීම හරිම උදාරයි ! ❤
    කැලුම් අයියේ ඔයා කොහොමත් උදාරයි 🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම පිං මේ ආදරේට 🙏💐

  • @randikakadawathaarachchi4342
    @randikakadawathaarachchi4342 หลายเดือนก่อน +32

    අවිවාදයෙන්ම දක්ශයෙක් ආදරෙයි දෙන්නාටම
    ❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐💐💐

  • @shyamasam16
    @shyamasam16 หลายเดือนก่อน +18

    රග නොපා රගපාන නව පරපුරේ රංගන ශිල්පියෙක්. All the very best ❤

  • @LiyanageGeethanjali-tz6nt
    @LiyanageGeethanjali-tz6nt 21 นาทีที่ผ่านมา

    ගොඩාක් ආදරෙයි , ගොඩාක් උදාරයි හරිම විනෝදයි..හිතේ තියෙන හැමදෙයක්ම අමතක වෙනවා මේ වගේ කොල්ලෙක් රගපානකොට ❤️❤️❤️

  • @shyamaananda587
    @shyamaananda587 หลายเดือนก่อน +23

    පොළොවෙ පය ගහලා ඉන්න පට්ට කොල්ලෙක් ,
    සුභ පැතුම් 💓

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 หลายเดือนก่อน +30

    ඉගෙන ගත්ත දරුවෙක් නිසා කතා බහ හරි වැදගත් විදිහට

  • @naduniperera8414
    @naduniperera8414 หลายเดือนก่อน +7

    අනේ.... මේ තරම් නිහතමානීකමක්... හරිම සුන්දර හිත⁣ හොඳ කෙනෙක්.... විශේෂම දේ තමයි ඔහු මුල අමතක නොකරන කෙනෙක් ඒ වගේම පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක් ඒ නිසාම වෙන්නැති මේ තරම් දුරක් ඇවිත් තියෙන්නෙ... සුබ පතනවා රන්දික ඔබට.. ඒ වගේම මේ කතාබහ ගෙන ආව කැළුම් අයියාටත් බොහොම ස්තුතියි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏🙏🙏💐

  • @madurangiiroshika8134
    @madurangiiroshika8134 15 วันที่ผ่านมา +4

    බොරු මවාපෑම් නැති කෙලින් කතා කරන කොල්ලෙක්.ඒ වගේම මේ වැඩසටහන හරිම ආදරණීයයි❤ ධනුෂ්ක කියන චරිතෙන් තමයි මං රන්දික අයියගෙ නිර්මාණ බලන්න පටන් ගත්තේ.කොයිවෙලෙත් උදාරයි තමයි කියවෙන්නේ දැන්.හදවතින්ම සුබ පතනවා අයියගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා.❤🙏 තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  15 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 💐💐💐💐🙏🙏🙏
      තෙරුවන් සරණයි

  • @nelumdeniyanirmalanishanth5986
    @nelumdeniyanirmalanishanth5986 หลายเดือนก่อน +50

    මාරම දක්ෂ නලුවෙක්. සුභ පතනවා මල්ලි.පොලොවෙ පය ගහල ජීවත් වෙන කෙනෙක්.බුදු සරණයි !

  • @chandrikawijayagunarathna2106
    @chandrikawijayagunarathna2106 หลายเดือนก่อน +15

    කැළුම්ගෙ හැම වැඩ සටහනක්ම නොවරවාම බලන කෙනෙක් මම . ❤️🌹. මෙච්චර කාලෙකට මේ වගේ අවංක නිර්ව්‍යාඡ ආදර්ශමත් කථා බහක් අපට හමුවෙලා නැහැ . 💐🌹. රන්දික අපේ ආදරණිය ඔබ ❤️🥰. TH-cam එකේ චැනල් පුරාම පිස්සු නටන 😱 ටොයිලට් එකට යන එක විතරක් නොපෙන්වන 🤯. සෝබන හිස් නළු නිලියන්ගෙ ගොඩට නොවැටී ඉන්න තාක්කල් අපේ ආදරේ සහ පිලි ලැනීම ඔබත් සමගයි.🌈❤️❤️🇺🇸

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍👍💐👍👍

  • @krishani5329
    @krishani5329 23 นาทีที่ผ่านมา

    පුතේ මට හිතෙන්නේ ඔයා විශේෂ ගතිගුන තියන දක්ශ කෙනෙක.ඔයාට සුබපතනවා

  • @duleekaprasangani2828
    @duleekaprasangani2828 วันที่ผ่านมา +2

    හොදම නළුවෙක්,මාරම ආසයි දැක්කා දා ඉදලා පුංචි තිරයේ,හොඳ ගමනක් යන්න ලැබේවා කියනවා❤💖👍

  • @user-sn8ih8ei2c
    @user-sn8ih8ei2c หลายเดือนก่อน +29

    අම්මෝ උදාරයි උදාරයි .ඇත්තට ම රන්දික කියන මේ රංගන වේදියා මාරයි හැම නාට්‍ය යක්ම උපරිමයෙන් ලස්සනට කරනවා ඔහුගේ හැම චරිතයක් ම ඇසපිය නොහෙළා බලන්නේ පුදුම ආසාවෙන් .කැමතිම තවත් කෙනෙක් ඔහු උදාරයි උදාරයි ගෙදර ඉන්න බල්ලටත් මිනි මස් කටු දෙනවාදෝ. රැල්ල වෙරළට නාට්‍ය යේ ඔහු ආසාදාරය වෙනුවෙන් ප්‍රශ්න වලට මුහුණ දෙනවා.ඇත්තට ඔහු කරාටේ ප්‍රගුණ කරපු කෙනෙක්ද ඔබ දෙපලට බුදු සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 หลายเดือนก่อน +33

    මේ මනුස්සයා නම් මාරයි❤ හැම චරිතෙටම පට්ට සාධාරණයක් කරන්නේ.අනික සමාජය ගැන පුදුම අවබෝධයක් තියෙන්නේ. චරිත නිරූපණයෙදි එයා ඒ චරිතයට බේස් කරගත්ත සමාජයේ චරිත.එහෙම වෙන කෙනෙක් ව බේස් කරගෙන එයාගේ චරිතය ගොඩ නගන විදිහ. පට්ට ❤

  • @nilunikamalinthiratnaweera
    @nilunikamalinthiratnaweera 23 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත වශයෙන්ම මේ කතාව ඇතුලත කියවුන මම ආසම කතාව උපාලි සපුතන්ත්‍රි ගුරුවරයා ගැන කියපු ටික මොකද මමත් ඒ ගුරු තුමාගෙන් A/L සිංහල,political විශයන් දෙක ඉගන ගත්තා.. ඒ සර් ඇත්තටම ජීවිත වෙනස් කරන්න ජිවිතේ යතාර්ථයක් හොයාගන්න පාඩමට අමතරව ඊට එහා දෙයක් උගන්වපු ගුරුවරයෙක් ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 ชั่วโมงที่ผ่านมา +1

      💐👌💐👌

  • @sus_world
    @sus_world หลายเดือนก่อน +3

    රන්දික මහත්මයට මෙතරම් මිනිස්සු ආදරේ ඇයි කියල මට හිතාගන්න බැරිව හිටියේ. මම ඔහුගෙ කතා බලල තියෙන්නෙ කොඩි ගහ යට විතරයි. පුදුම තරම් නිහතමානී, ජීවිතය ගැන හොදම කියැවීමක් තියෙන, ලැබුනු හැමදේටම සහ මුනගැසුනු හැම පුද්ගලයෙක් පිලිබදව grateful වන ගුනවත් මනුශ්‍යයෙක් රන්දික. ස්තූතියි කැලුම් මහතාට මේ වැඩසටහනට. රන්දික ඔබට ජය ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐

  • @SUBEDITS02
    @SUBEDITS02 หลายเดือนก่อน +14

    ගොඩක් බලාපොරොත්තුවෙන් සිටිය වැඩසටහනක්..ඉතාමත් නිහතමානි චරිතයක්...ඒ වාගේම ඉතාමත් දක්ෂ නලුවෙක්....ඉතාමත් ආසවෙන් බැලුව වැඩසටහනක්...ඔබතුමාට බෙහෙවින් ස්තූති මේ වැඩසටහනට මොහුව සම්බන්ද කර ගත්තාට....❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐💐🙏

  • @yasithrasanjanajayasinghe6524
    @yasithrasanjanajayasinghe6524 หลายเดือนก่อน +54

    ඉන්ටවිව් එකකට මේතරම් සූදානමක් වෙන මනුස්සයෙක් මම මේ ආකාරයේ යූ ටියුබ් නාලිකාවක දැකල නෑ. ඒකත් අමුත්තාගේ මතකයන් ඔහු හෝ ඇයටත් නැවතත් ආසාවෙන් විදින්නට අවකාශය දෙමින්. ඉතාමත් ලස්සනයි අයියේ වැඩසටහන හසුරුවන විදිය. සචින් ලියනගේව ගේන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐💐💐🙏
      සචින් ලියනගේ සහ සචින්තනී කෞශල්‍යා SACHIN LIYANAGE & SACHINTHANI KAUSHALYA -TRENDING NOW WITH KALUM👌
      th-cam.com/video/pGkdQBG9lQ4/w-d-xo.html

    • @thilininirasha2407
      @thilininirasha2407 หลายเดือนก่อน

      Yes

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 หลายเดือนก่อน +5

    සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය විදිහට තිරයට ආවම ඒ චරිත සම්මානනීයයි. රන්දික ඒ වගේ. හරිම කැමති කෙනෙක්. සුබ අනාගතයක් වේවා රන්දික.

  • @niluwanpathmabandu7259
    @niluwanpathmabandu7259 หลายเดือนก่อน +4

    මේ කතාබහ බැලුවට පස්සෙ රන්දික ගුණතිලක කියන නලුවට තියෙන ආදරේ තවත් වැඩි උනා. ඔහුගේ රංගන ජීවිතය තව තවත් සාර්තක වේවා !!
    ස්තූතියි කැළුම් අයියා ඔබට මේ ලස්සන කතා බහ ගෙන ආවට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මල්ලො 🙏🙏🙏💐💐💐

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 หลายเดือนก่อน +40

    පුතා ඔයා හරිම නිහතමානි.ඒ වගේම කෙලෙහිගූනය.ඒ කම තමයි ඔයාට හරියන්නේ.බුදුසරනයි.

  • @SanduWidarshana
    @SanduWidarshana หลายเดือนก่อน +11

    මන් කැමතිම නලුවා ✌️😌♥ හරි හොද කෙනෙක් කිසිම ලොකුකමක් නැ ♥ ලස්සනට රගපානවා ❤ ගොඩක් ස්තූතියි අපේ පුන්චිතිරේ වීරයාව මෙ වැඩසටහනට ගෙන්නුවට♥

  • @Sudassi
    @Sudassi หลายเดือนก่อน +12

    දැක්ක ලස්සනම කතා බහක් කාටවත් පීඩාවක් නෑ..නිවේදක මහත්තයත් නිවැරදිව නලුවට අපහසුවක් නොවන විදිහට ප්‍රශ්න යොමු කරනවා අනවශ්‍ය කතා මොකුත් නෑ...❤❤ නළුවත් එහෙමයි නිවේදක මහත්තයා අහන ප්‍රශ්නවලට නිවැරදිව උත්තර දෙනවා...❤️❤️ දෙන්නගෙන් කවුරුත් සාකච්ඡාවේ මැදට පනින්නේ නෑ... 🫡 මේක තමා සැබෑම මාද්‍ය සාකාච්චා...❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      ඔබවහන්සේට බොහොම පිං මේ අදහසට 🙏🙏🙏🙏🙏

    • @desnapathmene1049
      @desnapathmene1049 หลายเดือนก่อน

      ඇත්තෙන්ම හරිම සිත් ගන්නා සුලු වැඩ සටහන ක් ආසාවෙන් බැලුව

  • @randeniyarasika8981
    @randeniyarasika8981 หลายเดือนก่อน +17

    විජේ ගාමිණි රඟ පාපු චරිත වලට මම ඇබ්බැහි වෙලා හිටියේ පසු කාලෙක උද්දික රඟපාන චරිත වලට අදටත් ගොඩක් කැමතියි දැන් රන්දික නියමයි බන් එහෙකට එකක් වෙනස්ම චරිත ඒ සියළුම චරිත ආයේ කවදාවත් අමතක වෙන්නේ නෑ අනිත් සියළුම දෙනා සියළුම චරිත වලට උපරිම සාදරයක් කරනවා ඒ කොහොම උනත් හිත්වල නවතින්නේ බොහොම ටික දෙනෙක්. තෙරුවන් සරණයි ❤️

    • @randeniyarasika8981
      @randeniyarasika8981 หลายเดือนก่อน

      තැන්ක් යු කැළුම් අයියේ ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      👏👏👏💐💐💐💐💐

  • @hansiruwanmali
    @hansiruwanmali หลายเดือนก่อน +15

    අනේ ඒ වචන ...ඔයා ඇත්තටම දක්ෂයෙක් රන්දික අය්යේ...❤️🥰

  • @dasunmaddumage4567
    @dasunmaddumage4567 หลายเดือนก่อน +23

    OMG …. I’ve never listened an interview more than an hour continuously, but this man is down to earth and a real person that country needs. Such a nice honest guy.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Thank you so much for watching the full program

  • @Inksa11.11
    @Inksa11.11 15 วันที่ผ่านมา +3

    අතිශයින්ම සුන්දර අදහස් ඇති උදාර පුතෙක් ❤ ඔයාට සුබ අනාගතයක් 🙏🏼

  • @vihangigunawardane7996
    @vihangigunawardane7996 หลายเดือนก่อน +7

    Skip නොකර program එකක් බැලුවේ සෑහෙන කාලෙකින්. ඇත්තටම ලස්සන සහ වැදගත්කමක් ඇති episode එකක්. රන්දික හරි ලස්සනට වචන හසුරවනවා. හරිම interesting සහ පොලොවෙ පය ගහලා ඉන්න හරිම practical චරිතයක්. බය නැතුව රන්දික ඉන්න්වනම් ඒක සුපිරියක් කියලා trust කරන්න පුලුවන්කම තවත් වැඩි උනා. ජය වේවා !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva หลายเดือนก่อน +2

      මමත්...පැයකට වැඩියි...

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 หลายเดือนก่อน +19

    ගොඩක් ස්තුතියි රන්දිකව ගෙන්නුවට.ඇත්තටම හරිම ආසාවෙන් මේක බැලුවෙ ❤❤

  • @C424c424
    @C424c424 หลายเดือนก่อน +83

    අපි කැළුම් අය්යගෙන් ගොඩක් වතාවල් වල රන්දිකව ගෙන්වන්න කියල ඉල්ලුවා හැබැයි ඔබ කිව්ව කීපවතාවක්ම ආරාධනා කරේ එන්න අකමැතියි කියල මම හිතන්නේ ඔහු ඔබගේ පහුගිය වැඩසටහන් නරඹන්න ඇති එතනදී ඔහු තීරණය කරන්න ඇති අනිවාර්යයෙන් වැඩසටහනට සහභාගි වෙන්න මොකද කැළුම් අය්ය ආරාධිත අමුත්තන්ට ලැබෙන්න ඕන නියම වටිනාකමක් වැඩසටහන තුලින් ලබාදෙන නිසා..😊😊😊😊👌👌👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +8

      ඔබ හරි නංගී
      .👌👌👌💐💐💐🙏

    • @chandiniroshapriyadarshani2437
      @chandiniroshapriyadarshani2437 หลายเดือนก่อน +2

      Kawadama hari,Umalith me wagema evi...🇱🇰🙏🇮🇹🌹🌹👏👏👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      @@chandiniroshapriyadarshani2437 🥰🥰🥰

  • @biyankawathukara3544
    @biyankawathukara3544 หลายเดือนก่อน +2

    මේ වාඩ සටහන ඉවර වෙනකම්ම බැලුව අමුවෙන්ම කතා කරන නිහතමානීම ආදරණියම චරිතයක් ඔයා .හරි ලස්සනට ප්‍රශ්ණ අහනව දෙන්නම ලස්සනට කතා කරනව .බුදුසරණයි දෙවිපිහිටයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @ruvinifernando1979
    @ruvinifernando1979 หลายเดือนก่อน +3

    හරිම වැදගත් මේ වැඩ සටහනින් අපිටත් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා ජේසු පිහිටයි සුභ අනාගයක් ඔබ දෙපලටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
      ඔබටත් තෙරුවන් සරණයි

  • @universalknowledge4486
    @universalknowledge4486 หลายเดือนก่อน +35

    කොඩි ගහ යට පියලා......මං ආසම කොල්ලා

  • @user-dg5rz2wl7j
    @user-dg5rz2wl7j หลายเดือนก่อน +24

    මම කැමතිම දක්ෂ නළුවෙක්.පොළොවේ පය ගහලා ජීවත් වෙන නිහතමානී තරුණයෙක්.අතිශය ප්‍රථම වතාවට රන්දික මල්ලි අබුඩාබි බක්මහ උළෙලට එනවා.උදාරයි.උදාරයි.
    අපි ඩුබායි ඉන්න නිසා හමුවෙන්න බැරිවීම ගැන දුකයි.රන්දික මල්ලිගේ ඉදිරි ගමනට සුභ පැතුම්❤❤, කැලුම්ටත් ස්තූතියි රන්දිකව program එකට ගෙන්නුවාට👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐👌💐👌

    • @malkanthisenanayake3517
      @malkanthisenanayake3517 หลายเดือนก่อน

      උදාරයි උදාරයි පුතේ ඔබට ජයෙන් ජය.

  • @mercyarline8881
    @mercyarline8881 หลายเดือนก่อน +1

    හරිම නිරහන්කාර පුද්ගලයෙක්,
    ආදරෙයි ❤

  • @anuladassanayake784
    @anuladassanayake784 หลายเดือนก่อน +4

    රසවත් නව කතාවක් කියවනව වගේ වැඩසටහන බැලුවෙ.ඔහුගේ කතාව පුරාම තියෙන්නේ Respect for legend
    greatful thinking .මේව ලැබෙන්නෙ මනුෂ්‍යයෙකුට ජාන වලින්.ආදර්ශමත් තරුණයෙක් .මොහු දිනාගත් දෙයට වඩා දේවල් උරුම කරගන්න පුළුවන් කලා ශිල්පියෙක් .ඒ වගේම ඔහු රටට අයිති කෙනෙක්.
    ඒ නිසාම ඔහුගේ ජීවිතය ඔහු රටට පරිස්සම් කර දිය යුතු වන්නේය.good luck both of you !!!♥️♥️🎉️🎉️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      💐💐💐💐💐🙏👌👌

  • @stillaliveinsomewhere_69
    @stillaliveinsomewhere_69 หลายเดือนก่อน +31

    රංදිකට කලා ලොවේ ඉතාමත්ම හොද සහෝදර/ සහෝදරියන් මුණ ගැසීලා ඒක පිනක් රංදික ඇතුලු සියලුම දෙනාට සුභ පතනවා❤❤❤🎉🎉🎉🎉🎉

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 หลายเดือนก่อน +37

    22:24 මමත් ඔහු හදුනාගත්තෙ පොදු එකෙන්.අඩෝ එකෙ චරිතෙ අමතකයි.දක්ෂතාවය තියෙනව උපරිම .වැඩ ගන්න හොද චරිත දෙන්න අධ්‍යක්‍ෂ වරු ඉන්න ඕන.කොලොන්නාව වත්තකද කොළඹ 7 උපන්නද අදාල නෑ හොද මිනිහෙක් ගොඩ නැගෙන්න කැලුම්.ඔබටත් ස්තූතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🌷💐🌷

    • @indikagocl
      @indikagocl หลายเดือนก่อน +3

      මම මුලින්ම දැක්කේ තණමල්විල කොල්ලෙක් එකේ ඇඹිත්තියා

  • @samanpriyantha9857
    @samanpriyantha9857 14 วันที่ผ่านมา +3

    මම නම් කියන්නෙ ඔය වගෙ ගෙන්දගම් පොලවෙ ඉපදිලා දුක කියන දේ නිතර පෙනිල අත්දැකපු චරිතයක් නිසා උඹට හරියනව මල්ලියෙ . ලොකු සීන් නැති තමන් ගෙ සැබෑම චරිතය,ජීවිතය ගැන කියන සුපිරි කොල්ලෙක් කවදාවත් උඹ ඇත්ත ජීවිත චරිතෙ ජීවත් වෙනකම් මොන සම්මානෙ නැතත්, අපි වගේ තර්ඩ්ක්ලාස් එවුන් උඹ එක්ක ඉන්නව කොල්ලො.ජයවේවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  13 วันที่ผ่านมา

      👌👌👌👌👌👏👏👍

  • @taniyajayani8753
    @taniyajayani8753 14 วันที่ผ่านมา +3

    ගොඩාක් දක්ශ නලුවෙක්.සම්මානයක් ලැබිය යුතුමයි🎉🎉🎉🎉

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo หลายเดือนก่อน +6

    කැලුම් මහත්මයාගෙ වැඩසටහන බලන්නෙ මං ආසම අයගේ විතරයි. ඒ එක්කම ඉවර වෙනකම්ම බලන්නෙ සුවල්පයක්. එත් මේ වැඩසටහන මං ඉවර වෙනකම්ම බැලුවේ. මං ආසම නලුවෙක්. එයාගෙ හැකියාව, එයාගේ අවංක කම. සුලු කාලෙකින් ගොඩාක් අයගේ හිත් ඇතුලේ රැදිලා මේ හිටියා වගෙ දිගු කාලයක් ඉන්න ලැබෙවා. කැලුම් මහත්මයාටත් මේ වගෙ ලස්සන වැඩසටහන් ඉදිරියටත් කරන්න ලැබේවා. දෙදෙනාටම තෙරුවන් සරණයි ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      ඔබතුමියට බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @Kavi-bt2sw
    @Kavi-bt2sw หลายเดือนก่อน +9

    ස්තූතියි මේ කතාබහෙන් තරුණ අපිට ගන්න ගොඩාක් දෙවල් තියනවා... රන්දික අයියේ හදවතීන්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ලැබේවා කියලා ..... නිවේදකයෙක් සතු හික්මීම උපරිමයෙන් ඔබතුමාට තියෙනවා . සුභ පතනවා.... ❤ ලස්සන වැඩසටහනක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐💐💐👍🙏

  • @praza2003m
    @praza2003m 16 วันที่ผ่านมา +2

    උදාරයි රන්දික මල්ලී ...❤❤️
    ඔබ සෑබෑ දක්ශයෙක්....❤❤
    පොලොවෙ පයගහල ඉන්න උදාර කොල්ලෙක් ❤❤
    රටේ අනාගත කලාකෙත සරුකරන්නට ඔබට තවත් ශක්තිය ලැබේවා ....

  • @sperera5228
    @sperera5228 18 วันที่ผ่านมา +2

    ආයාසයකින් තොරව ස්වාභාවිකව රගපාන විශිශ්ට විදිහට හැගීම් ප්‍රකාශ කරන කාලෙකින් බිහිවුන දක්ශ රංගන ශිල්පියෙක්♥️

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 หลายเดือนก่อน +13

    3:36 අනාගතේ ගොඩාක් දුර යන කොල්ලෙක්. පලපුරුද්දත් එක්ක අති දක්ෂ නලුවෙක් වේවී. 🎉🎉🎉

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 หลายเดือนก่อน +14

    උදාරයි උදාරයි ඉතාම දක්ෂ නිහතමානී කොල්ලෙක් .තෙරුවන් සරනයි ❤❤❤❤❤

  • @kanthikanthi358
    @kanthikanthi358 หลายเดือนก่อน +3

    දෙමාපියන්ගෙ හොද ගතිගුණ පිහිටල තියෙන හොද පුතෙක්.....ශ්‍රිවා චරිතයට ගොඩක්ම ආදරෙයි ...👍

  • @nilukapriyadarshani7235
    @nilukapriyadarshani7235 13 วันที่ผ่านมา +3

    කොලොන්නාවේ කොල්ලේක් කියන්නේ ඉතිං ගැම්මක් තමයි