නළු නිළියෝ මාත් එක්ක තරම් තරහා නැතුව ඇති කාත් එක්කවත් | NETH FM MA BALA KALE Ft,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • - නළු නිළියෝ මාත් එක්ක තරම් තරහා නැතුව ඇති කාත් එක්කවත්
    - අනේ හැමෝම මට සමාවෙන්න
    NETH FM MA BALA KALE with KAALI (Part 01)
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #kaali #mabalakale
  • บันเทิง

ความคิดเห็น • 189

  • @KaaliProjects
    @KaaliProjects หลายเดือนก่อน +378

    මම හිතන්නෙ මේ මම සංවරම විදියට කතාකරපු කොටස. අනිත් ටික upload නොකර ඉමුද 🙂❤

    • @NethFMRadio
      @NethFMRadio  หลายเดือนก่อน +66

      ඒ ටික තමයි ගත යුත්තක් තියෙන කොටස 😋 Thanks Kaali ❤️

    • @himaalien
      @himaalien หลายเดือนก่อน +4

    • @Papi20222
      @Papi20222 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤ kaliyoooo

    • @srilankapride.5090
      @srilankapride.5090 หลายเดือนก่อน +2

      අඩෙි දැන් video දාන්නැනේ ඇයි ඒ

    • @harindulk9890
      @harindulk9890 หลายเดือนก่อน +2

      අම්බො සුපිරි අයියෙ

  • @DaysofDilshan
    @DaysofDilshan หลายเดือนก่อน +266

    මා බෝයි

    • @respect_to_others
      @respect_to_others หลายเดือนก่อน +7

      ayiya❤

    • @Chamila88
      @Chamila88 หลายเดือนก่อน +9

      Days of dilshan Next ❤🎉

    • @woodesignzone
      @woodesignzone หลายเดือนก่อน +3

      ඩිලා අයියා❤

    • @sanujhashan8728
      @sanujhashan8728 หลายเดือนก่อน +1

      කාලිගේ youtube තාත්තා ❤️

    • @sulakshana-mc2kn
      @sulakshana-mc2kn หลายเดือนก่อน +1

  • @Saanaka_Bro
    @Saanaka_Bro หลายเดือนก่อน +147

    මේ කියපුවා එකක්වත් බොරු නෙවෙයි බන්. මාසෙකට කලින් ජීවිතේ පලවෙනි වතාවට කාලිව හම්බුන වෙලේ මටත් අතවරයක් කරන්න ගියා 😢🥴😂

    • @the_gamer_official_channel
      @the_gamer_official_channel หลายเดือนก่อน +7

      අඩේ සානක බ්‍රෝ😂😂😂

    • @Thashmila_Geethanjana
      @Thashmila_Geethanjana หลายเดือนก่อน +3

      මේ මම මුකුත් කියන්නද...

    • @IsLGG
      @IsLGG หลายเดือนก่อน +1

      Track sanaka😂

    • @user-jo4gw7ev1e
      @user-jo4gw7ev1e หลายเดือนก่อน

      සානක පොන්නය

    • @NimrodYohan
      @NimrodYohan หลายเดือนก่อน +1

      😂

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 หลายเดือนก่อน +33

    දිනිති වල්ගමගේ වීඩියෝ එකක් බැලුවා වගේ...

    • @MaleeshaLakshan-vf5po
      @MaleeshaLakshan-vf5po 20 วันที่ผ่านมา

      ඇයි බන් එහෙම කියන්නෙ😮😢

    • @thilinafernando6285
      @thilinafernando6285 12 วันที่ผ่านมา

      sirawata...carima pamporiyak ne denne

  • @sgmusic9132
    @sgmusic9132 หลายเดือนก่อน +24

    කතා කරන හැම දෙයක් ම සත්‍ය වශයෙන්ම ඇත්තයි . අනාගතේ පැහැදිලි . මේක මුගෙ ගේම ගහගෙන අපිට කොකා පෙන්න පෙන්න ඉන්නව , අපිට වෙන වැඩක් නැති නිසා මුගෙ marketing වලට කට දාගෙන අපි තවත් බලන් ඉමු. 👍

  • @sanfernando9
    @sanfernando9 หลายเดือนก่อน +49

    දිනිති වල්ගමගේ මතක් උනා මුගේ පම්පෝරිය අහද්දී 😂

    • @tharinduts2000
      @tharinduts2000 หลายเดือนก่อน +4

      😂😂😂 මූ male version

    • @user-jq2cx5ls3l
      @user-jq2cx5ls3l หลายเดือนก่อน +2

      කවුද බන් මේ

    • @GAGAASH
      @GAGAASH หลายเดือนก่อน +5

      දිනිතිගෙ තන් දෙක ලස්සනයි ඒත්😝

  • @janiviranjiwa8123
    @janiviranjiwa8123 หลายเดือนก่อน +24

    දිනිති වගේමයි 😂

  • @ashenimalsha5669
    @ashenimalsha5669 หลายเดือนก่อน +15

    හූලී කත්තා..😂😂
    ආදරේයී ❤❤❤

  • @user-fc8rs6vr9x
    @user-fc8rs6vr9x หลายเดือนก่อน +8

    සල්ලි මූලික කරගෙන වැඩ.කරොත් ඕන කෙනෙක් පේන්න බැරි වෙනවා

  • @k.j.dmaduranga5148
    @k.j.dmaduranga5148 หลายเดือนก่อน +61

    කාලිගෙ රැවුල කැපුවහම බලන්න ආසයි😗

    • @Randunu2004
      @Randunu2004 หลายเดือนก่อน +3

      Insta eke blpn kolu karyek wage 😂

    • @prasaddinuka5290
      @prasaddinuka5290 หลายเดือนก่อน +2

      සින්හය චැනල් එක කරපු එකා වගේ

    • @Amasenevirathna
      @Amasenevirathna หลายเดือนก่อน +6

      ලංකාවෙ කොහොමත් හෙන පොර කියලා පෙන්නන්න රුවුල වවන එක තමයි වැඩෙ.එත් රුවුල විතරයි පිරිමිකමක් නැ.

    • @Creator7768
      @Creator7768 หลายเดือนก่อน

      😂😂😂😂 කාලී යකෝ මේ කාලී 🤣 King of the sl marketing ​@@prasaddinuka5290

    • @wasanawasana8492
      @wasanawasana8492 หลายเดือนก่อน +1

      කතාව 👏​@@Amasenevirathna

  • @indulad
    @indulad 29 วันที่ผ่านมา +6

    කයිය නායක 😂

  • @TharinduDesilva-kb4er
    @TharinduDesilva-kb4er หลายเดือนก่อน +4

    Superb

  • @chamindudilshan6680
    @chamindudilshan6680 หลายเดือนก่อน +10

    කොහොමත් උසම එකයි කොටම එකයි කියන්නෙ නියත combination එකක් 💀💃

  • @chakrawarthigefernando
    @chakrawarthigefernando หลายเดือนก่อน +13

    Mu dinithige mallida koheda, pissune kiyawanne

  • @nuwanprasanna4931
    @nuwanprasanna4931 24 วันที่ผ่านมา +1

    Jayawewa brother ❤️

  • @himaalien
    @himaalien หลายเดือนก่อน +9

    Kalith Yuran... ❤❤😘😘😘

  • @hiroshana3414
    @hiroshana3414 หลายเดือนก่อน +8

    😂කාලිත් එක්ක තරහ එයත් එක්ක මොනවා බෙදාගන්න බැරිවද.
    :- "මොනව බෙදාගන්න බැරිවද "
    -Ravindu Bandaranayaka-
    :- "අනේ මට මොකෝ "
    -Dilshan-

  • @charithranaweera8832
    @charithranaweera8832 หลายเดือนก่อน +19

    දිනිති වැල් ගම ගෙ male version

  • @mahindaellegala8976
    @mahindaellegala8976 หลายเดือนก่อน +16

    මම තමයි පොර

  • @asithakumara4575
    @asithakumara4575 หลายเดือนก่อน +4

    Ela 🎉😊

  • @ashenherath5154
    @ashenherath5154 หลายเดือนก่อน +4

    බොරු උනත් ඇත්ත වගේම කියනවා 😮

  • @Papi20222
    @Papi20222 หลายเดือนก่อน +5

    Ape game kollla ❤❤❤❤

  • @musicdude6939
    @musicdude6939 หลายเดือนก่อน +8

    13:17 කැරිම කියලා කියවෙන්න ගියා නේ

  • @sithumudara9460
    @sithumudara9460 หลายเดือนก่อน +4

    Kaali brand akak❤👍💪🤙🙏🙏🙏

  • @user-bi5oc3sx5e
    @user-bi5oc3sx5e หลายเดือนก่อน +8

    Crush ek 🥰🥰Kali

  • @dcdulip
    @dcdulip หลายเดือนก่อน +18

    Dinithige malli kenekda

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy หลายเดือนก่อน

      😂😂😂

    • @sanfernando9
      @sanfernando9 หลายเดือนก่อน +2

      ඇත්තමයි. හෙන පම්පෝරිය 😂

  • @imeshmaduwantha6712
    @imeshmaduwantha6712 หลายเดือนก่อน +38

    කාලි 1996 , ගම්පහ බණ්ඩාරනායකේ හොල්ලපු එකෙක් තමයි

    • @tharinduindrajith
      @tharinduindrajith หลายเดือนก่อน +13

      යකො 2000 වෙද්දිත් උගෙ වයස අවුරුදු 3ක් විතර ඇතිනන් ඌ කිරි බොන කාලෙද බණ්ඩාරනායකේ හෙල්ලුවෙ 😂😂😂💔

    • @imeshmaduwantha6712
      @imeshmaduwantha6712 หลายเดือนก่อน +8

      @@tharinduindrajith 1996 kiwwe, uge birth year eka brother ,පිස්සෙක් වගේ කලබල වෙන්න එපා 🤣

    • @zezus-hd6su
      @zezus-hd6su หลายเดือนก่อน +4

      @@tharinduindrajith කොමාවක් දාලා තියනවා පේන්නෙ නැද්ද😁

  • @edlasinduinduwararana
    @edlasinduinduwararana หลายเดือนก่อน +27

    13:17 කොච්චර සංවර වෙන්න හැදුවත් කාලිගේ අපි ආසම ජානික බාෂාව එලියට පනින්න හදනවා 😹

  • @ChaRuX
    @ChaRuX หลายเดือนก่อน +5

    මරු ❤❤

  • @rajithalankara3183
    @rajithalankara3183 หลายเดือนก่อน +6

    13:17 මොකක් හරි කියවෙන්න ගියා නේත??😂😂

  • @rukmalgr2796
    @rukmalgr2796 29 วันที่ผ่านมา +4

    දිනිති වල්ගම පිරිමි වර්ශන් එක

  • @mashisalaruka6808
    @mashisalaruka6808 หลายเดือนก่อน +6

    Dinithi hodai wage😂❤

  • @Papi20222
    @Papi20222 หลายเดือนก่อน +2

    ❤ kaliyooo

  • @mrzenith7974
    @mrzenith7974 หลายเดือนก่อน +10

    මේකෙන් පස්සෙ නඩු ටිකක් වැටෙයි වගේ😅😂

  • @enoshanupama
    @enoshanupama หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @Shenali32
    @Shenali32 หลายเดือนก่อน +8

    Mu hithan inne mu thrm porak na kiyld kohedo cri pny

  • @dil7667
    @dil7667 หลายเดือนก่อน +8

    dinithi wage

  • @thejanbandara3076
    @thejanbandara3076 หลายเดือนก่อน +9

    @KaaliProjects went to bed peacefully that day after confessing about all his childhood adventures🤣🤣nice video♥♥

  • @tharinduts2000
    @tharinduts2000 หลายเดือนก่อน +10

    මූ හිතානී මූ හරි කය kiyala😂😂😂

    • @zezus-hd6su
      @zezus-hd6su หลายเดือนก่อน +5

      Dan uba kariyada pin batha😂😂

    • @Sithuka_dihas
      @Sithuka_dihas 27 วันที่ผ่านมา +2

      @tharinduts2000 දැන් උඹ හිතාගෙන ඉන්නෙ උඹ හරි pakaya කියල ද?😂

    • @tharinduts2000
      @tharinduts2000 27 วันที่ผ่านมา +1

      @@Sithuka_dihas ow ai

    • @tharinduts2000
      @tharinduts2000 27 วันที่ผ่านมา +1

      Pls do ur wk this my comment i did. who the blue hell u ask me..
      Thats my right what i think about to wright

    • @Sithuka_dihas
      @Sithuka_dihas 27 วันที่ผ่านมา +1

      @@tharinduts2000 😂👍

  • @KAIZER48499
    @KAIZER48499 หลายเดือนก่อน +9

    උබ් උස හින්ද හින්ද උබට ගහන්නෙ,නැ යකො 🤣🤣🤣

  • @nexxesgamer1911
    @nexxesgamer1911 หลายเดือนก่อน +4

    ❤😁

  • @DonPriyankara
    @DonPriyankara หลายเดือนก่อน +2

    ❤🎉

  • @maxpayne4754
    @maxpayne4754 16 วันที่ผ่านมา +2

    Dinithi valgama male version

  • @YuZee86
    @YuZee86 หลายเดือนก่อน

    wadi wachana one na patta waddek kali ayiya🥰🥰💖

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 หลายเดือนก่อน +21

    පම්පෝරි ජනක කෙනෙක් වගේ

    • @chakrawarthigefernando
      @chakrawarthigefernando หลายเดือนก่อน +5

      Matath nikan ehema seen ekak therune,

    • @sanfernando9
      @sanfernando9 หลายเดือนก่อน +6

      ඇත්ත. සෑහෙන්න ඇඳගෙන ඉන්නේ 😂

  • @Faalil_Fawzan
    @Faalil_Fawzan หลายเดือนก่อน +1

    KALI ❤

  • @ravinduyasanka
    @ravinduyasanka หลายเดือนก่อน +5

    මේකට මීට වඩා හොද thumbnail එකක් title එකක් දාන්න තිබුන 😂🎉

  • @Shashika613
    @Shashika613 25 วันที่ผ่านมา +2

    කාලි වෙනයි දිනිති වෙනයි 😂යකෝ මූ හදවතින් ම කියන්නේ ❤❤❤

    • @pulinakostha1543
      @pulinakostha1543 12 วันที่ผ่านมา

      😅😅😅😅😅😅😅

  • @BabyTommy-mb3tq
    @BabyTommy-mb3tq หลายเดือนก่อน +2

    Niwedaka aiyyt hithagiye katada😁

  • @enoshanupama
    @enoshanupama หลายเดือนก่อน +2

    Kaaliiiii

  • @navindu7923
    @navindu7923 หลายเดือนก่อน +4

    කැ රි ම සතෙක් කිව්වෙ නෑ කිව්වොත් හොයන් ආවිල්ලා ගහනවා කනට කාලි

  • @nishunish1338
    @nishunish1338 หลายเดือนก่อน +5

    Yako mu apee paththane

  • @himanthadinuja3773
    @himanthadinuja3773 หลายเดือนก่อน +8

    Cri boru gdkne kynne oi😂

  • @Amasenevirathna
    @Amasenevirathna หลายเดือนก่อน +13

    ඔයාට නලුවෙක් වෙන්න බැරි වුන එකෙ ඇරියස් නෙ ඔය cover කරන්නෙ.😂රිරිසියාව ඇතැරපන් අයියෙ.

    • @nimesh4584
      @nimesh4584 หลายเดือนก่อน +9

      මු ටෙලිනාට්‍යක රගපාලත් තියෙනවා මන් දන්න විදිය මුට තමයි ලංකාවේ වැඩියෙන්ම රගපාන්න අරදනා ලැබෙන චරිතය.😅😅

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s หลายเดือนก่อน

      ​@@nimesh4584ඔව් අර ස්වර්ණවාහිනියෙ ගියේ නේද. මූ දරදඩු චරිතෙකට හිටියෙ. නම අමතකයි

    • @hasinis.7237
      @hasinis.7237 หลายเดือนก่อน

      Snap Teledrama

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy หลายเดือนก่อน +2

    කාලී බැදලා ද😢

  • @pradeeperanga8958
    @pradeeperanga8958 หลายเดือนก่อน +4

    Mama thama khalliiiiii😂😂😂😂😂😂😂 ade supiri

  • @Isitha-rc8yn
    @Isitha-rc8yn 6 วันที่ผ่านมา

    මං තරම් පොරක් ලොවෙත් නෑ
    - මීට කාලි

  • @Shenali32
    @Shenali32 หลายเดือนก่อน +3

    Nil pata aliya katat gnn template ek

  • @MadushaniJayathilaka-xy4gw
    @MadushaniJayathilaka-xy4gw หลายเดือนก่อน +7

    Wife 😒 අනෙ මේ

  • @amindeeperera
    @amindeeperera หลายเดือนก่อน +4

    Sangeeth wijeysooriya genanako

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 หลายเดือนก่อน +8

    ube kathawa patta ape katha dannathi nisa.

    • @gameing8307
      @gameing8307 หลายเดือนก่อน +1

      emdeeeeee

    • @zezus-hd6su
      @zezus-hd6su หลายเดือนก่อน

      කියහංකො බලන්න

    • @thorodinson3955
      @thorodinson3955 หลายเดือนก่อน +2

      ​@@zezus-hd6suමුගේන් පුකේ අරගත්තද

  • @hk6987
    @hk6987 19 วันที่ผ่านมา +1

    මේකයි සීන් එක ටිකක් පණ්ඩිත පොරක්

  • @srilankapride.5090
    @srilankapride.5090 หลายเดือนก่อน +2

    අඩෙි දැන් video දාන්නැනේ ඇයි ඒ

  • @slstats7948
    @slstats7948 หลายเดือนก่อน +35

    කාලි කැම්‍රියෙක් කියන අය මේ කොනට 😁
    👇

  • @user-js9vc9iu9b
    @user-js9vc9iu9b หลายเดือนก่อน

    balala wadak na meknam

  • @rishiyamalik1548
    @rishiyamalik1548 24 วันที่ผ่านมา +1

    Ai Dinithi Walgamagewa genawe

  • @ShaweeN_
    @ShaweeN_ 24 วันที่ผ่านมา

    දිනිති වල්ගම Male Version

  • @thilinafernando6285
    @thilinafernando6285 หลายเดือนก่อน +1

    okkotma wada muge pamporiya thamai wadi

  • @familyfactors
    @familyfactors 12 วันที่ผ่านมา

    කෙලින්ම කියපන් බන් උඹට වඩා පොරක් නෑ එචචරයි නේ කියන්න ඕන.එල අපි තේරුම් ගත්තා.මුගෙ හැම විදියෝ එකකම වගේ මූට වඩා ඩයල් නෑ කියල පම්පෝරිය.එහෙම එපා බන් දක්ශතාවයක් තියෙනවා නම් නිහතමානි වෙයන්.එතකොට තව තව මිනිස්සු ආදරේ කරයි.උඹගේ පොඩි ඕඩියන්ස් එකෙන්,ෆෑන් බේස් එකෙන්, ගොබ්බයෝ ෆෝම් කරන්න දාන cmnt වලින් ලංකාවේ හැමෝම දිහා බලන්න එපා ❤ gd lck

  • @kasunm345
    @kasunm345 หลายเดือนก่อน +3

    kauda me?

  • @Shenali32
    @Shenali32 หลายเดือนก่อน +3

    Pl pny ynn

  • @SLAlubox
    @SLAlubox หลายเดือนก่อน

    Akanam Ethan ban

  • @boralugoda.
    @boralugoda. หลายเดือนก่อน +7

    Internet Character😂Views 25K, Mu hithan inne mu hena prasidday kiyla😂Ubata wada ashnika silva th hodai

    • @familyfactors
      @familyfactors 12 วันที่ผ่านมา

      😂

    • @familyfactors
      @familyfactors 12 วันที่ผ่านมา +1

      සිරා බන් අප්පිරියයි තමන් ගැන තමන්ම කියවද්දි පම්පෝරි king

  • @jasyra
    @jasyra หลายเดือนก่อน

    hina kala marenawa, anyway athal. kaali inne ape gewal laga

  • @happyboy4057
    @happyboy4057 หลายเดือนก่อน +2

    lol

  • @sheni6004
    @sheni6004 หลายเดือนก่อน +7

    අනේ මෙයා බැදලා .දන්නෙත් නෑ

    • @sasiya12
      @sasiya12 หลายเดือนก่อน +1

      Badala na 🤦

    • @Papi20222
      @Papi20222 หลายเดือนก่อน +1

      😢😢😢😢😢

    • @dillanjinan2216
      @dillanjinan2216 หลายเดือนก่อน +1

      Boru oya kiyanne. Ape gewal laga. Badala naa😂

    • @sheni6004
      @sheni6004 หลายเดือนก่อน +1

      @@dillanjinan2216 ඇති යාන්තම් .😁

    • @sheni6004
      @sheni6004 หลายเดือนก่อน

      @@sasiya12 😁👍

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +2

    හෙන ලොකුම

  • @Tishan_Senevirathne
    @Tishan_Senevirathne 26 วันที่ผ่านมา

    me mona gothayekda

  • @sudanthabandara
    @sudanthabandara 8 วันที่ผ่านมา

    බොරු කියන්ඩ එපා උප්තෝ උබේ මරිසි තේරෙනවා අපිට😏

  • @malindulakshan8108
    @malindulakshan8108 29 วันที่ผ่านมา

    ඔච්චර පොරක් නම් ඇඟ කිලි පොලායන වැඩක් කරලා පෙන්නපන්කෝ පැරෂුට් එකක් දාගෙන ගෝල් ෆෙස් එකට ලෑන්ඩ් කරලා පෙන්නපන්. කිලෝමීටර් රහතරක් මුහුදේ ඇත ඉදන් කවුරුන් නැතුව පිනගෙන වරෙන් ගොඩ බිමට.

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +1

    ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් ආදී පහත් නිර්මාමවලින් මෙ රට ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල්වලට දරුවන් උනන්දුකරමින් ඔවුන්ට ප්‍රශංසා කරමින් අනාගතපරපුර මොඩයන් කරවති.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ........

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s หลายเดือนก่อน

      ඇත්තටම මේ රටේ උන් සංගීතෙන්, ටෙලිනාට්‍ය වලින්, ක්‍රීඩා වලින් ඉස්සරහට ගියාට රටේ දරුවන්ට කිසිම ප්‍රායෝගික තාක්ෂණික දැනුමක් නෑ. ඉන්නෙ අතලොස්සයි. ශතක 1/2 ක් බ්‍රිතාන්‍යයන්ට යටත් වෙලා හිටපු රටේ උන්ට තව ඉංග්‍රීසි ටිකවත් කතාකරගන්ඩ බෑ. මොකද රටේ පාලකයො රටේ ජාතික භාෂාව හැමදාම සිංහල කරලා තියනවා. ගම් වල ඉන්න ගොඩයො ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙලා දියුණු වෙයි කියලා. රෑට හැම චැනල් එකකම ලව් කතා විතරයි. කොච්චර ඕකට අපි පිස්සො වගේ කෑගැහුවට දේශපාලුවො ඕක වෙනස් කරන්නෑ. ඔක්කොම මොලේ පාදගෙන ඉස්සරහට ගියොත් උන් වගේ ගව රැලක් පත් වෙන්ඩ චන්දෙ දෙන්නෙ කවුද. මොකා ආවත් ඔය ක්‍රමේ වෙනස් වෙන්නෙත් නෑ. මේ යන්නෙ ගෞතම බුදුන්ගෙ අවසන් 2400. මේ තමා ධර්මයේ පිරිහිලා ලෝකෙ කල්ප විනාශයට ලං වෙන කාලෙ. ඒක වෙන්ඩනං මුලින්ම ලෝකෙ තියන බුදුදහමින්, යහපත් සංස්කෘතියකින්, සාරධර්ම වලින් පිරිපුන් පිරිස මානසිකව හා කායිකව විනාශ වෙන්ඩ එපැයි. මේ ඒක තමා වෙන්නෙ. ඔය එක එකා සුරංගනා කතා කියනවා වගේ 2030 දියසෙන්ලයි, සක්විති රජවරුයි පහළ වෙන්නෑ. ලංකාවෙ සිංහල ජාතිය සම්පූර්ණයෙන්ම හැදිගෑවීගෙන යනවා නහුතෙටම. ඊට පස්සෙ අනිත් ජාතීනුත් ඊට අනුලෝමවම මානසිකව විකෘති වෙලා, ආයුෂත් පිරිහිලා විනාශ වෙනවා. හැමෝම කිව්වට ආගම ඕනවට වඩා ඔළුවට ගන්ඩ එපා කියලා මේ වෙන දේවල් වලින් ධර්ම දේශනා වල තියන දේවල් ඇත්ත වෙලා පේනවනෙ. යථාර්ථය ඒක තමා. වෙනස් වෙන්නෑ ඒක. අපි හැමෝම ඒකට මූණ දෙන්ඩ ඕන හොදින් හෝ නරකින්.

  • @user-ks5th9gp9p
    @user-ks5th9gp9p หลายเดือนก่อน +11

    ඉස්කෝලේ කාලේ කර්මාන්ඩෝ කෝස් කලා වගේලු😅😅😅. අනේ අම්මේ ඉතින් ආර්මි කෝස් ගැන මුන් වගේ හිපයියෝ කතා කරනකොට පුපෙන් හිනා යන්නේ පුපෙන්😂😂😂😂😂

  • @Chathu603
    @Chathu603 หลายเดือนก่อน +1

    Mn chamara sticker ekedi dakka vahanen bahinavs

  • @Amasenevirathna
    @Amasenevirathna หลายเดือนก่อน +16

    අයියෙ ඔක්කොටම කලින් මනුස්සයෙක් වෙන්න.නලු නිලියො නෙමෙයි කාවවත් පහත් කරන්න එපා.ඔයාට සල්ලි හොයන්න මිනිස්සු පහත් කරන්න ඔනෙම නම් පොඩ්ඩක් හිතන්න ඔය කරන වැඩෙ හරිද කියලා.ඔයාගෙත් රුවුලයි උසයි විතරයි නෙ බලන් ගියාම.

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน +4

      මුගේ ලොකු විකුර්ති ගතියක් තියෙනවා. 🤔😮😢😮

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 หลายเดือนก่อน +1

      😂😂😂

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s หลายเดือนก่อน +1

      රැවුලයි උසයි විතරක් නෙවේ. මූට පුකත් තියනවා😂

    • @sajeewarashmika136
      @sajeewarashmika136 หลายเดือนก่อน

      pl htta😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 19 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️🤍

  • @maheshniroshan8508
    @maheshniroshan8508 หลายเดือนก่อน

    මූ හෙන බර වචන දාලා කතා කරන්නේ ඇයි බං

  • @rukmalherath8633
    @rukmalherath8633 หลายเดือนก่อน +2

    Appiriyawe ba anunge kunu pennala views ganna higannek wage matanam penne.

  • @DannjayaKumara
    @DannjayaKumara 27 วันที่ผ่านมา

    Moda yakek mu 😂

  • @TutuMalata
    @TutuMalata หลายเดือนก่อน +8

    මොක්කුද මේ ගෙන්නන්නේ ..මාද්‍ය තමයි රට කන්නේ 🤮🤮🤮🤮

  • @pulinakostha1543
    @pulinakostha1543 12 วันที่ผ่านมา

    යකෝ Mr.Beast කියන්නෙ සිප්පි කෑල්ලක් මූ ඒක බලද්දි.....💩

  • @majolica4877
    @majolica4877 หลายเดือนก่อน +1

    සමහර මුල අමතක මිනිස්සු ඉන්නවා බලු දම්වැලකින් ඩෙනිමක් ඇදන් ගිහින් හිට් වෙලා. See more.......

  • @nimeshmoneravilla2115
    @nimeshmoneravilla2115 หลายเดือนก่อน

    ammata 'umba' kian epa p...ko

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 หลายเดือนก่อน +1

    බොරු ශෝ නෑ පොශ් නෑ සිරා පොරක්

  • @extremebp8891
    @extremebp8891 หลายเดือนก่อน +2

    මට මූව හම්බුනොත් මූට කරන දේ බලාගන්න පුලුවන්. පරයා

  • @travelbro7404
    @travelbro7404 หลายเดือนก่อน +4

    Adoww kalith Mn Dimal ubata mathkda api denna ekta 5 waserdi chamapa teacher ge classs ghin krpuwa, bimbarame pansale paper clz ghin krpuwa, uba apa treevill eka ynwa mthkda dennma ekta clz,,,, adow uba e kale aymth mathk kra bn… api krpuwa ne bn sirawtma….
    A kale karpuwa thota mathkdaaa yakoooooooooo #kaaliprojects

  • @nn-fn5dd
    @nn-fn5dd หลายเดือนก่อน +1

    kauda me?