LALAI LILAI LAI || EPISODE 56 || ලලයි ලිලයි ලයි || 30th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @SANDOBOY853
    @SANDOBOY853 หลายเดือนก่อน +1784

    මේ වන විට මහරගම පිලිකා රෝහලෙ ලේ පිලිකාවකට ගොදුරැ වී සිටින මගෙ අක්කට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 🥺😢

    • @nilminiernest6862
      @nilminiernest6862 หลายเดือนก่อน +8

      ඉක්මන් සුවය ලැබේවා එම සොයුරියට

    • @irangajayasinghe6025
      @irangajayasinghe6025 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වේවා.............

    • @geethakumari8099
      @geethakumari8099 หลายเดือนก่อน +5

      ඔයාගේ අක්කට ඉක්මනි සනිපේ වේවා බුදු සරණයි දේවිය පිහිටයි

    • @kandabhadugethisara9948
      @kandabhadugethisara9948 หลายเดือนก่อน +3

      තෙරුවන් ගුණ බෙලෙන් ඔයාගෙ අක්කව ඉක්මණින් සුවපත් වේවා....🎉

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz หลายเดือนก่อน +3

      ඔයාගේ අක්කට තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!!😢🙏🙏

  • @Olaf1.
    @Olaf1. หลายเดือนก่อน +451

    තනුශ්කා නම් වචනේ පරිසමාර්තයෙන්ම අක්ක කෙනෙක් ❤️

    • @AH_DPP
      @AH_DPP หลายเดือนก่อน +2

      උමාටත් මල්ලි කෙනෙක් ඉන්න නිසා පහසු ඇති සහෝදර ප්‍රේමය රගදක්වන්නටත්.

  • @rmn5371
    @rmn5371 หลายเดือนก่อน +220

    ඒ රෝගින්ට නීරෝගි බවලැබෙවා ඡය ශ්‍රී මා බො සමීදු පිහිට

  • @AkhilaGabadage
    @AkhilaGabadage หลายเดือนก่อน +122

    අක්කයි මල්ලියී රඟපානව කියලානම් හිතෙන්නෙම නෑ.. හැබෑම ජීවිතේ අක්කයි මල්ලියි වගේ. දෙන්නගෙ chemistry එකනම් මරු.. 👌

  • @ydbn272_92
    @ydbn272_92 หลายเดือนก่อน +517

    තනුෂ්කා ගැන අතිෂය ප්‍රතම වතාවට අද දුක හිතුනා 🥲🥲

    • @theroads8582
      @theroads8582 หลายเดือนก่อน +1

      Congratulations 🎉for 4M subscribers 😊

    • @ishanbandara9067
      @ishanbandara9067 หลายเดือนก่อน +1

      ඒ තමයි අක්කා...ගෙදර අම්මා හා සමාන අක්කා...😢

  • @LakastudioLakiya
    @LakastudioLakiya หลายเดือนก่อน +187

    මේ comment එක කියවන කවුරු උනත් හිතේ තියෙන සියලුම දුක නැති වෙලා සතුට උතුරන්න ඔනී ❤️❤️❤️❤️

  • @tharindu447
    @tharindu447 หลายเดือนก่อน +96

    මගෙ පුතාට අසනිපෙන් ඉන්නෙ සුවපත් වෙවා කියමින් ප්‍රාර්ථනා කරන්න

    • @user-xi3be4ze2f
      @user-xi3be4ze2f หลายเดือนก่อน +1

      ikmanin sanipa wewa budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏

    • @dhanushkasameera2788
      @dhanushkasameera2788 20 วันที่ผ่านมา

      සුවපත් වේවා පුතාට .

    • @arunadismika2348
      @arunadismika2348 17 วันที่ผ่านมา

      Ikman suwa ❤

    • @ApeBikeKade
      @ApeBikeKade 9 วันที่ผ่านมา

      පුතාගෙ කනට ගහන්කෙ මෙතන වැලලෙනිනැතුව පලකෝ

    • @arunadismika2348
      @arunadismika2348 9 วันที่ผ่านมา

      @@ApeBikeKade mokakd uba kiyanne

  • @Xviber.
    @Xviber. หลายเดือนก่อน +908

    කොටස් 56ම 4n එකෙන් බලපු මන් වගේ උදාර අය තවත් සිටීද❤❤🤣🤣.....උදාරයි..උදාරයි..😂

    • @navindukulathunga5497
      @navindukulathunga5497 หลายเดือนก่อน +10

      දවස් දෙකෙන් බැලුවා😊❤

    • @Xviber.
      @Xviber. หลายเดือนก่อน +8

      😂😂මා වැනිම උදාර කුමාරයෙක්❤❤😂😂

    • @user-fz6xo9tx4o
      @user-fz6xo9tx4o หลายเดือนก่อน +6

      Aiwaryen

    • @Induminad129
      @Induminad129 หลายเดือนก่อน +6

      එක රැයෙන් බැලුවා 😂❤

    • @Xviber.
      @Xviber. หลายเดือนก่อน +5

      උදාරයි...මිතුරනි...උදාරයි...😅😅❤❤🎉

  • @ruwansadanayaka5616
    @ruwansadanayaka5616 หลายเดือนก่อน +552

    උදාරෙන්ම අනිත් කතා එක්ක බලද්දි ඇගේ ලේ පිරිසිදු කරන එකම කතාව මෙක කියන අය මේ කොනට.🙃🙃

    • @erandanamal9141
      @erandanamal9141 หลายเดือนก่อน +4

      කොහෙද යකෝ මේකෙ කොන් තියෙන්නේ, මෝල් පිස්සො ඉන්නෙ

    • @SwarnaPeiris-yy3fb
      @SwarnaPeiris-yy3fb หลายเดือนก่อน +1

      Udarai

    • @raveenperera5561
      @raveenperera5561 หลายเดือนก่อน

      උදාරයි

    • @creacyhasini5692
      @creacyhasini5692 หลายเดือนก่อน

      කොනට ආවම උබ කටට ගන්නවද..

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +674

    තනුශ්කා වගේ අක්කා කෙනෙක් හැම කොල්ලෙක්ටම ලැබේවා..😍😘❤️🫢

    • @happy.446
      @happy.446 หลายเดือนก่อน +5

      Sirawatama 😊

    • @MelodicVibesMusic
      @MelodicVibesMusic หลายเดือนก่อน +2

      හැමෝටම නෑ💔

    • @pushpapushpa9924
      @pushpapushpa9924 หลายเดือนก่อน +1

      Magea podi Malli wagea❤

    • @pushpapushpa9924
      @pushpapushpa9924 หลายเดือนก่อน +2

      Magea podi Malli wagea❤

    • @tediDead-vq4pj
      @tediDead-vq4pj หลายเดือนก่อน +1

      Hadavatin ma 😊

  • @piumimanoshika2831
    @piumimanoshika2831 หลายเดือนก่อน +260

    අපෙක්ශා රොහලේ සිය්ස්ලුම දෙනාට taruwan saranai

    • @user-hg4by5xh1c
      @user-hg4by5xh1c หลายเดือนก่อน +2

      බුදුසරණයි

    • @sandunmadawa8908
      @sandunmadawa8908 หลายเดือนก่อน

      Siyalu denata theruwan saranai.ikman suwaya labewa hamotama🙏

    • @vijesikalakmali8771
      @vijesikalakmali8771 หลายเดือนก่อน +1

      Budusaranai ikmanatama suwaya labewa ❤️🙏

    • @anshsonu1686
      @anshsonu1686 หลายเดือนก่อน

      May Triple gem bless all

  • @surangidamayanthi390
    @surangidamayanthi390 หลายเดือนก่อน +135

    විරිදුව ලස්සනයි
    ඒ අයියත් ලස්සනයි

  • @dilinimanu4075
    @dilinimanu4075 หลายเดือนก่อน +433

    අපේක්ෂා රෝහලේ විතරක් නෙවෙයි. අනිත් හැම රෝහලකම ඉන්න රෝගීන්ට සුවය පතුවනම් හොඳයි නේද .....

    • @pathminiherath4915
      @pathminiherath4915 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👍👍👍

    • @Shatrending
      @Shatrending หลายเดือนก่อน

    • @SithajiHansika
      @SithajiHansika หลายเดือนก่อน +1

      අපෙ අදුරන මල්ලි කෙනෙක් ඉන්නව ඒකෙ හරිම හොද මල්ලි කෙනෙක් එයාත් දැන් ඒකෙ ඉන්නෙ හොද කරන්න බෑ ලු 🥺😒😒😒🙄

    • @pasindusandaruwan3018
      @pasindusandaruwan3018 หลายเดือนก่อน +1

      B.s

    • @anshsonu1686
      @anshsonu1686 หลายเดือนก่อน +1

      May Triple gem bless all

  • @wishwanayanajith4721
    @wishwanayanajith4721 หลายเดือนก่อน +183

    හැම මල්ලි කෙනෙක්ටම හම්බෙන්න ඕනී තනුශ්කා වගේ අක්කා කෙනෙක්♥️

  • @Mashi_Silva
    @Mashi_Silva หลายเดือนก่อน +60

    ❤උමා අසේනි අක්කා තමා Best ...❤❤❤❤හරිම ලස්සන ,නිහතමානි,චාම් කෙල්ලෙක් ❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 หลายเดือนก่อน +14

    ව්භාග ගොඩාක් තියාගෙන පිස්සුවෙන් වගේ මේක බලන මං...අනේ තනු ධනූ හැමෝම මරේ මරු සුපුන් රත්නායක ඔබතුමා ලංකාවේ සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන කෙනෙක් ❤❤❤❤

  • @dineshsanjeewa3420
    @dineshsanjeewa3420 หลายเดือนก่อน +68

    තනුශ්කා තමයි character එක එච්චරයි 😢❤✨️

    • @Mashi_Silva
      @Mashi_Silva หลายเดือนก่อน

      Best ❤❤

  • @darshanaruwanjith7083
    @darshanaruwanjith7083 หลายเดือนก่อน +50

    විරිදු ලියන දෑතට බුදු සරණයි

  • @Lholiya-vibes
    @Lholiya-vibes หลายเดือนก่อน +190

    මොනා නැතත් රවිනයයි සුකුමාලයි වගේ යාලුවෝ දෙන්නෙක් ලැබුනා නම් ඇති 😂❤️‍🩹

  • @reshanrasanga6934
    @reshanrasanga6934 หลายเดือนก่อน +68

    තනුශ්කා වගෙ අක්කා කෙනෙක් හැම මල්ලි කෙනෙකුටම ලැබේවා දෙවියනේ

  • @user-jq8qv9pb7w
    @user-jq8qv9pb7w หลายเดือนก่อน +38

    වැසි කළගුණය මගේ රටේ නැවත ආරම්භ වෙලා තියන්නේ මගේ රටේ සියලුම ජනතාව ආරක්ෂා වෙවා මගේ රටට තෙරුවන් සරණයි

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 หลายเดือนก่อน +149

    ඒ සහෝදර ප්‍රේමය හරිම සංවේදීය්,විරිදු තමය් දිරවන්නෙ නැත්තෙ

    • @nandajayakodi5803
      @nandajayakodi5803 หลายเดือนก่อน +19

      Ane විරිදුත් හොදයි ඒක වෙනම දක්ෂ කමක්

    • @kasunnanayakkara793
      @kasunnanayakkara793 หลายเดือนก่อน +9

      කතාවට අදාලම නැති අයිටම් එකක්..😐

    • @nobal9924
      @nobal9924 16 วันที่ผ่านมา +4

      විරිදුවේ තේරුම අහපන්.මරු❤

  • @bpcbogahawaththa
    @bpcbogahawaththa หลายเดือนก่อน +169

    තනුෂ්කාට කවුරුත් බනින කෑලි දාන්න එපා අප්පා..😢😢
    තනුෂ්කා 🥰🥰❤❤

  • @Chamaa00
    @Chamaa00 หลายเดือนก่อน +44

    නියම තාත්තයි අම්මයි
    නියම ආච්චි සීයයි
    නියම අක්කයි මල්ලි
    පට්ට ගැලපෙන පවුලක් 🤭❤️

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 หลายเดือนก่อน +16

    පොරගේ.විරිදු ටික නම් ලස්සනයි❤️‍🔥❤️‍🔥

  • @singirinalinda5950
    @singirinalinda5950 หลายเดือนก่อน +23

    බිපු සින් එක පට්ට උදාරේන්ම තියනවා. 🫵✌️✌️

  • @user-ms1jh1hv1t
    @user-ms1jh1hv1t หลายเดือนก่อน +35

    කතාවට උනත් තනුෂා අක්කගේ චරිතය සුපිරියටම කරනව fb එකේ සමහර අය හොයන අක්කා මල්ලි අදරේට වඩා මෙන් ඔරිජල අක්කා මල්ලි අදරේ නියම සහොදර බැදිම සුපිරි 😊

    • @wjatuw2000
      @wjatuw2000 หลายเดือนก่อน

      අපේ ගෙදර වගේ 😂

  • @UfitsportsAcademy
    @UfitsportsAcademy หลายเดือนก่อน +141

    TH-cam එකෙන් විතරක් කතාව බලන අය කෝ...???? 🎉

  • @artlife8683
    @artlife8683 หลายเดือนก่อน +12

    සමහර ටෙලි නාට්‍ය තියෙනවා කවදාවත් තේමා ගීතය සම්පූර්ණ බලලා නැති.... මේක වෙනස්... තේමා ගීතය නොබලා මේ කතාව බැලුවට වැඩක් නෑ... ඒක ඒ තරම් ලස්සනයි 😍😍

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +52

    ෂෝයි ඒ විරිදු 💖💖💖

  • @maheshikakumasaru1318
    @maheshikakumasaru1318 หลายเดือนก่อน +22

    විරිදු සුපිරියි නේ පට්ට ගති. ඒ අයියත් ලස්සනයි.ශෝක්.

  • @slmusic7231
    @slmusic7231 หลายเดือนก่อน +64

    කුමාරයා බිව්වම තමයි සුපිරිම ආතල් ටික දෙන්නෙ😂..උදාරයි.🤣

  • @Muruwa-376
    @Muruwa-376 หลายเดือนก่อน +9

    ඒ සහෝදර පෙම නම් මාරයි.❤❤❤❤❤❤

  • @upulkosamary8829
    @upulkosamary8829 หลายเดือนก่อน +52

    කිසිම පක්ෂයකට කඩෙිි යන් නැතිව මැයි දිනය සමරමු...උදාරයි...

  • @sandundinushka4986
    @sandundinushka4986 หลายเดือนก่อน +73

    සෙට් එකට උදාරෙන්ම වැදිලා වගේ
    යාලුවො තුන් දෙනාට..!😂😂
    මටත් ඉන්නවා එ වගෙ උන් දෙන්නෙක්...😅🙏

  • @isharasumuduni1812
    @isharasumuduni1812 หลายเดือนก่อน +6

    සුකුමාල් නමි මාරයි.හැම පුතෙක්ම අමිමට දුන්න ඒ පොරොන්දුව රකිනවා නමි❤️. බිවිවත් ඒක මතකයි

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +80

    Depression ඒ වචනය රඟපෑමක් තුලින් ඇහුණත් සිත හරිම බරයි වගෙ :(

    • @AnushimaSubasinha-vo6ds
      @AnushimaSubasinha-vo6ds หลายเดือนก่อน +4

      True

    • @mwasana6081
      @mwasana6081 หลายเดือนก่อน +5

      ඒක විදපු කෙනෙක් නම් අනිවාර්යයෙන් වචනෙ ඇහෙද්දිත් අවුල් 😢

    • @dagaya697
      @dagaya697 หลายเดือนก่อน +1

      Wayasa kiyada kiyann blanna

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน

      @@dagaya697 🤔

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 29 วันที่ผ่านมา

      Ape mulu family ekema depression walin vidawanawa 😢

  • @nuwanthikapiyumli4740
    @nuwanthikapiyumli4740 หลายเดือนก่อน +11

    දැන් නම් විරිදුවෙන් බනින කොල්ලත් මාර උදාර කොල්ලෙක් තමයි

  • @shashikamadubhashini4471
    @shashikamadubhashini4471 หลายเดือนก่อน +40

    කවුද ඒ විරිදු කියන්නේ 😍😍 හරිම ලස්සනයි

  • @hailaa4912
    @hailaa4912 หลายเดือนก่อน +16

    එහෙම සහෝදරකමි සදහටම .තියනයනමිි නේද...ගැනු පිරිමිගත්තාම...පිරිමිගැනු ගත්තාම..ඔය සහෝදරකමි ඉවරයි එක හරිකියනඅයකේ

  • @sanchalakulasekara9635
    @sanchalakulasekara9635 หลายเดือนก่อน +18

    තනුශ්කට මල්ලි වෙනුවෙන් තියෙන ආදරේ 😍 ඇත්තටම හරිම ආදරණීයයි ❤🥺

  • @rukmaalrukmaal-zv8lp
    @rukmaalrukmaal-zv8lp หลายเดือนก่อน +165

    තනුෂ්කා කියන්නේ මගේ සිහින කුමාරි බව ඔබ දැනසිටියාද?
    ආදරෙයි තනූ ❤❤❤❤

    • @Dinuboy200
      @Dinuboy200 หลายเดือนก่อน +1

      😂😂😂

    • @blackzcamshort
      @blackzcamshort หลายเดือนก่อน +2

      දැනුවත් වුනා😂

    • @Lakshanthimalka.
      @Lakshanthimalka. หลายเดือนก่อน +1

      අම්බෝ ඒක... 🤣🤣🤣

    • @AH_DPP
      @AH_DPP หลายเดือนก่อน +1

      සිහින කුමාරිය ම වෙලා ඉදියි

  • @shanimadurasingha123
    @shanimadurasingha123 หลายเดือนก่อน +30

    මෙතෙක් බිහි වූ හොඳම හාස්‍ය උත්පාදක කතාව තමයි මේක.

  • @yapabandarabandara8098
    @yapabandarabandara8098 หลายเดือนก่อน +6

    මොනා වුනාත් සොහොදර බැදිම අගෙයි,අක්කාගෙ මල්ලි බැදිම🥰🥰🥰

  • @ruvinduhansaka92
    @ruvinduhansaka92 หลายเดือนก่อน +841

    දානකන් ඉවසිල්ලක් නැති උන් මේ කොනට 😂❤️

    • @danindunadith9456
      @danindunadith9456 หลายเดือนก่อน +18

      ඇයි උබට වෙන වැඩ නැද්ද😂

    • @user-ky4ro9mn7o
      @user-ky4ro9mn7o หลายเดือนก่อน +6

      Eha konatai meha konatai kaba ada ada inna thama wenne .Ara konata me konata enna walalena unta

    • @user-fq2xs3jy1m
      @user-fq2xs3jy1m หลายเดือนก่อน +9

      අඩො ලබන සතියෙ ol ලියන්න යින්නෙ

    • @beststatusvideos9552
      @beststatusvideos9552 หลายเดือนก่อน

      @@user-fq2xs3jy1m ADO MAMATH😅

    • @salithamaduwantha7889
      @salithamaduwantha7889 หลายเดือนก่อน

      Unmaththakayooo😅

  • @ApsaraDilmi
    @ApsaraDilmi หลายเดือนก่อน +51

    තනුශ්ක හරි ලස්සනයි නේද හරිම චාම්❤😊

    • @Mashi_Silva
      @Mashi_Silva หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @AVsFan2022
    @AVsFan2022 หลายเดือนก่อน +30

    ඕල් රයිට්... 😂 සන්ෆ්ලවර් සහරා ෆ්ලෑෂ්, ෆ්ලෑෂ්බැක්😅 උදාරයි.❤

  • @pradeekakumari8037
    @pradeekakumari8037 หลายเดือนก่อน +5

    ආච්චි මොනවා හරි කිවුවොත් අහන්න එයා මගෙ හදවත ❤️😘

  • @windy5483
    @windy5483 หลายเดือนก่อน +14

    කුමාරය බිවුවම මරුනෙ😂 අක්කත් සුපිරි

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 หลายเดือนก่อน +37

    සින්හ තනුශ්කා, මොනවා උනත් තාත්තට control . කිකරු දුවෙක්. උදාරයි.

  • @malithsanju-ff7vo
    @malithsanju-ff7vo หลายเดือนก่อน +25

    හැම දාම බත් එක කන ගමන් ෆොන් එකෙන් බලන මම වගේ තව සිටිද ? 😂😊

    • @pathminiherath4915
      @pathminiherath4915 หลายเดือนก่อน +1

      මමනම් හැමදාම ඇදේ ඉදගෙන බලන්නෙ වැඩ ඉවර වෙලා ෆෝන් එකෙන් 🇦🇪🇦🇪🇦🇪

    • @Colombo34193
      @Colombo34193 หลายเดือนก่อน

      Me

  • @DasunDissanayaka-kw9uc
    @DasunDissanayaka-kw9uc หลายเดือนก่อน +42

    උදාරයී... උදාරයී...❤❤🎉

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 หลายเดือนก่อน +5

    රන්දික මරු මචං ඇක්ටින්

  • @jayasanka-cd9tc
    @jayasanka-cd9tc หลายเดือนก่อน +8

    විරිදු කියන එකා මරු😘💓💓

  • @user-zp5ch7rg4z
    @user-zp5ch7rg4z หลายเดือนก่อน +17

    අක්කා මල්ලි මේ වගේම හැසිරෙන තවත් මන් වගේ අය සිටීද 😊

    • @shanagam2402
      @shanagam2402 19 วันที่ผ่านมา

      😂 yes but Dan newe podi kale

  • @dineththarusha8552
    @dineththarusha8552 หลายเดือนก่อน +26

    මෙවගෙ උදාරෙන් උදවු කරන අක්කලනම් උදාරයි

  • @user-dz1vn8ci4w
    @user-dz1vn8ci4w หลายเดือนก่อน +36

    විරිදු කියන අයියව මට ඕනි ඕනිමයි.😢😒😒😒

    • @user-lj2ob9ks5m
      @user-lj2ob9ks5m หลายเดือนก่อน +1

      Mokatada. Dennatama ekata idan virudu kiyannada..

    • @PiyumiThisera1165
      @PiyumiThisera1165 หลายเดือนก่อน +1

      එයා මගෙනෙ 😂

  • @amilarandunu2385
    @amilarandunu2385 หลายเดือนก่อน +4

    අනේ කවි කියන කෙනා මරු.කතාව හරිම ලස්සනයි .පටන් ගත්තා වගේ තාම කතාව හරිම රසවත්.❤❤❤❤❤😂😂

  • @VishwaManthilaka
    @VishwaManthilaka หลายเดือนก่อน +17

    රවීනයත් හොදට රගපානවා

  • @amilagayan7965
    @amilagayan7965 หลายเดือนก่อน +24

    ඕල් රයිට්
    සන්ෆවර්ස්
    සහරා ෆෑලෑශ්
    ෆ්ලෑශ් බෑක්
    ඒක පට්ට😂😂😂😂😂

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h หลายเดือนก่อน +16

    මේ ඩ්‍රාමා එකේ අයට වැඩිය ඇදුම් නෑ , එකමයි අදින්නෙ ගොඩක් අය

    • @AH_DPP
      @AH_DPP หลายเดือนก่อน +1

      ගැමි කතාවක් නිසා එහෙම නේද.විවිධ ඇදුම් පැළදුම් තිබුනොත් විකාරයක් වෙනවා.ගැමි ගතියට තියෙන්නට එපැයි

  • @ruvinduhansaka92
    @ruvinduhansaka92 หลายเดือนก่อน +51

    ස්වර්නවාහිනි මෙච්චර ඇඩ් දාලා මාත් එක්ක කරන්නේ එච්චර හොද සෙල්ලමක් මෙවේ 😞💔

  • @dinukashehan3073
    @dinukashehan3073 หลายเดือนก่อน +6

    විරිදිව පට්ට උ ඉස්සර්හට ආතල් එකක් දෙයි වගේ සුපිරි ❤😂😂😂😂

  • @sandunnilantha
    @sandunnilantha หลายเดือนก่อน +21

    අත තිබ්බොත් මේ පැත්තට වැට පොල්ලෙන් නෙලනව තොට 😂😂😂😂 අම්මො ඒ වදන් ටික ❤❤ මිනිහ තමා විරිදුවලටම හරියන්නෙ 😂😂❤❤❤

    • @chanakamaduranga248
      @chanakamaduranga248 หลายเดือนก่อน +1

      තොරන් පාලුවා 😂

    • @sandunnilantha
      @sandunnilantha หลายเดือนก่อน

      @@chanakamaduranga248 😁😁

  • @piyusandu8786
    @piyusandu8786 หลายเดือนก่อน +4

    අර විරිදු කාරයා මරු 😹

  • @sherinaasanthi174
    @sherinaasanthi174 หลายเดือนก่อน +18

    ලියෝගෙ කෙරැවාව දැන ගත්ත දවසකට නයිගෙ රියැක්ෂන් එක කොහොම වෙයිද, 😢😢😢

  • @Madawavimukthi60
    @Madawavimukthi60 หลายเดือนก่อน +40

    Kollata උදාර විදිහට වැදිල😂 ❤ 100k Likes❤

  • @yohanfer6384
    @yohanfer6384 หลายเดือนก่อน +24

    අන්න අක්කල, ලොවෙත් උදාරයි....😅

  • @srilankankumarisrilankanku978
    @srilankankumarisrilankanku978 หลายเดือนก่อน +6

    විරිදුව ලස්සනයි අතිශයින්ම උදාරයි

  • @mrpubudu8875
    @mrpubudu8875 หลายเดือนก่อน +5

    මං ආසම විරිදු කෑල්ලට 😅 ඒක පෙම්නන්නේ නෑනේ වැඩිය

  • @sandharacreations3597
    @sandharacreations3597 หลายเดือนก่อน +15

    සුකුමල වගේ උට්ටෙක් ඉන්නවා හැම සෙට් එකකම 😂😅

  • @user-fr5st6tk3e
    @user-fr5st6tk3e หลายเดือนก่อน +12

    ඒක මරු සහෝදර බැදීමක් ❤❤ගොඩක්

  • @Songhub14
    @Songhub14 หลายเดือนก่อน +31

    උදාරයි ❤මේ වෙලාවේ ආතතියෙන් depress වෙලා ඉන්න වෙලාවට ❤අනික මේ කතාව හොඳ ආදර්ශයක් දෙනවා සමාජෙට දැක්ක නේද නිර්මලා පුතාව සුද්ද කරන හැටි ඔහොම දෙමාපියොම තමයි ළමයි පස්සේ බේබද්දෝ උනාම සමාජේ අනික් උන්ට බනින්නෙත් 😅තමන්ගේ එකාව හදා ගන්නේ නැතුව

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 หลายเดือนก่อน +4

      ගොඩක් පුත්තු නරක් වෙන්නේ අම්මලා හින්දා තමයි 😂😂😂

    • @mwasana6081
      @mwasana6081 หลายเดือนก่อน +4

      ඇත්ත.අච්චර හොදට ඉන්න කෙල්ලට බනිනව..පව් තනුෂ්කා 😢

  • @thanuka.senadheera
    @thanuka.senadheera หลายเดือนก่อน +16

    ."මීලඟ කොටස", මොනා නැතත් අන්තිමට දාපු විරුදුවනම් සුපිරි අහ්..🤣

  • @user-im3yj2uw5o
    @user-im3yj2uw5o 29 วันที่ผ่านมา +2

    මේ වගේ අක්කලා ඉන්න මල්ලිලා හරි උදාරයි❤

  • @rukmanbro
    @rukmanbro หลายเดือนก่อน +2

    අක්කාගේ ආදරේ දැක්කාම ඇස් දෙකට කදුලු එනවා

  • @pathumkumara9087
    @pathumkumara9087 หลายเดือนก่อน +12

    විරිදු කොල්ලා ❤

  • @ranifrando
    @ranifrando หลายเดือนก่อน +3

    ලස්සනයි අදත් ❤️❤️
    ලලයි ❤ ලිලයි ❤ලයි ❤

  • @mohanmouva7762
    @mohanmouva7762 หลายเดือนก่อน +8

    රවීනයගෙ අයියගෙ කවියනම් මරු 😂☺️🤗👌🔥

  • @suranjanimalkanthi2601
    @suranjanimalkanthi2601 หลายเดือนก่อน +24

    තනුශ්කනම් උදාර අක්කෙක් ඕයි🥰❤️

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 หลายเดือนก่อน +4

    පට්ටම පට්ට, ස්තූතියි සියලු දෙනාටම....👌👌👌

  • @kcgaminglk
    @kcgaminglk หลายเดือนก่อน +4

    Both තුනම පුළුවන් උදාරයි 😂😂😂😂

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 หลายเดือนก่อน +4

    ඕල්රයිට් සහරාෆ්ලෑෂ් ෆ්ලෑෂ්බැක් 😂

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g หลายเดือนก่อน +6

    ඒ විරිදු කියන කටහඩ❤❤

  • @chathurangmahesh5544
    @chathurangmahesh5544 หลายเดือนก่อน +29

    මරු අක්කා 😅

  • @amuthuminisun
    @amuthuminisun หลายเดือนก่อน +24

    මරු අක්කයි මල්ලියි😂😂😂

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ce 3 วันที่ผ่านมา

    බේබදු සීන් එකත් නියමේටම තිබුණා උදාරයි ❤

  • @mishelfernando1076
    @mishelfernando1076 หลายเดือนก่อน +2

    Man dakka lassanama teledrama eka 👌✌️❤️

  • @user-re1ok7uv2j
    @user-re1ok7uv2j หลายเดือนก่อน +4

    Wiridu kiyana kolla maru dawasakata eka wiridiwak oni kiyana un me pattata

  • @HpskShadana
    @HpskShadana หลายเดือนก่อน +3

    විරිදු කියන කෙනා මරු

  • @shashith3832
    @shashith3832 หลายเดือนก่อน +12

    Kwd walame me script ලියන්නෙ මහ රෑ දොලහටත් ගුලි කාලා වගේ හිනා යනවා මේක දැකලා 😂😂 කොහොම උනත් පට්ට කතාව ❤❤

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 หลายเดือนก่อน +2

    පට්ට ආතල් එකක් ඔයි, දෙන්නේ
    බටේ ඕෆ් ලෝ වෙන්න තියෙන possibility එක වැඩියිළු.

  • @asangagunarathna2859
    @asangagunarathna2859 หลายเดือนก่อน +7

    අක්කාගෙයි මල්ලිගෙයි ආදරේ ට ලෝබ හිතුනේ මට විතරයි ද. එකෙන් ම උදාරයි

  • @tiktokf9553
    @tiktokf9553 หลายเดือนก่อน +13

    හැම කොල්ලෙ ක් ගෙම යකඩ හින සැබැ වේවා🙏💯❤

  • @SameeraPrasanna-vk7jw
    @SameeraPrasanna-vk7jw หลายเดือนก่อน +15

    u දාරයි#❤

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f หลายเดือนก่อน +25

    රවින්ගේ අයියා ගේ කවිය නම් මරු

  • @chandrabasnayaka9389
    @chandrabasnayaka9389 หลายเดือนก่อน +23

    ❤❤❤❤විරිදු නියමයි....

  • @user-dj5cb9ff3z
    @user-dj5cb9ff3z หลายเดือนก่อน +49

    O/L ලඟ තියාගෙන දවස් 3 epi 55 බලලා ඔන්න 56 epiyath බලා නිමකල වගයි. උදාරයි😂❤

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 หลายเดือนก่อน +1

      උදාරයි උදාරයි O / L kharana ayata 🙏🙏🙏🇦🇪🇱🇰

    • @heartvibes-51
      @heartvibes-51 หลายเดือนก่อน +5

      ඔලෙවල් ලියන්න ඉදගන්නකො
      උදාර බව තව වැඩි වෙයි

    • @user-vi8hy6il3m
      @user-vi8hy6il3m หลายเดือนก่อน

      Udarai

    • @pubudusahan6654
      @pubudusahan6654 หลายเดือนก่อน +1

      උබ උදාරෙන්ම පාස් වෙනවා 😂❤️

    • @amilairoshana9476
      @amilairoshana9476 หลายเดือนก่อน

      උදාරෙන්ම ඒ බී වෙලා එයි 🤣

  • @roshanudesh-dz6nu
    @roshanudesh-dz6nu หลายเดือนก่อน +2

    ඉඩම් සින්දුව හරිම ශෝක්

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h หลายเดือนก่อน +6

    තනුශ්කාගෙ ඇක්ටින් මරු 💜️