Derana 360 | අනුර කුමාර දිසානායක | With Anura Kumara Dissanayaka | 2024.05.06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #talkshow #AKD #politicalnews #NPP #election
    Derana 360 | අනුර කුමාර දිසානායක | With Anura Kumara Dissanayaka | 2024.05.06
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 7K

  • @LahiruMadushan-nx1sw
    @LahiruMadushan-nx1sw 22 วันที่ผ่านมา +316

    අපිට ඇස් ඇරෙන තෙක් පක්ෂය අල්ලන් හිටපු 3%ක් ජනතාවට. බොහොම ස්තූතියි❤ and respect❤

    • @shehannimantha6037
      @shehannimantha6037 20 วันที่ผ่านมา +19

      මේක තමයි comment එක..

    • @user-id6qw2so6v
      @user-id6qw2so6v 19 วันที่ผ่านมา +7

      ඇත්තටම

    • @donjanaka5974
      @donjanaka5974 19 วันที่ผ่านมา +15

      ඇත්තමයි 3% ජනතාවට පින්

    • @prageethwanigasekara915
      @prageethwanigasekara915 19 วันที่ผ่านมา +6

      ❤ තැන්ක්ස් සහෝ

    • @DasunLakmal-xx4jj
      @DasunLakmal-xx4jj 19 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන් ❤😊

  • @sasindusahanweerakkodi7561
    @sasindusahanweerakkodi7561 29 วันที่ผ่านมา +1442

    සජිත්ට ඡන්දේ දෙන්න හිතාගෙන හිටියේ. අනුර ගැන සම්පූර්ණ වැරදි අදහසක් තිබ්බේ. අද ඉදන් මාලිමාව දිනවන්න මගේ උපරිම සහය❤❤

    • @jayzsl
      @jayzsl 29 วันที่ผ่านมา

      දිගටම අල්ලන් ඉන්න. හොඳට බැලුවොත් තේරෙනවා අනිත් පක්ෂ වල 99% ඉන්නේ එයාලගෙ පෞද්ගලික අරමුණුවලට දේශපාලනයට ආපු මිනිස්සු කියලා. ඒකයි හැමදාම එයාල දියුණු වෙලා රට දියුණු වෙන්නේ නැත්තේ. ඕක තේරුම් ගත්තාම ලේසි තීරනයක් ගන්න.

    • @asithmadinmalee7562
      @asithmadinmalee7562 29 วันที่ผ่านมา +108

      ඔබ විශිෂ්ට පුද්ගලයෙක්.බුද්ධිමත් කම කියන්නෙ ඒකට. දියෙන් කිරිවෙන්කර ගැනීමේ දක්ෂතාවය. ජයවේවා සහෝදරයා. .

    • @samankolambage-zz5km
      @samankolambage-zz5km 29 วันที่ผ่านมา +19

      ❣️

    • @shanEditzz77
      @shanEditzz77 29 วันที่ผ่านมา +15

    • @chandrasenaa.m.2634
      @chandrasenaa.m.2634 29 วันที่ผ่านมา +87

      බොහොම ස්තුතියි මල්ලි. ඔයාල වගේ යුගයට අනුව වෙනස්වන මිනිසුන්ට තමයි රටක් හොදපැත්තට වෙනස්කරන්න හැකිවෙන්නේ. මමත් 1977- 2015 පට්ට යූඑන්පී කාරයෙක්. හිටපු unp ප්‍රාසම කෙනෙක්. දැන් අපි අදට ගැලපෙන බුද්ධිමත් සැලසුම් තිබෙන පිරිසක් ලෙස මාලිමාවට එකතු වුනේ.

  • @amilaakalanka7466
    @amilaakalanka7466 27 วันที่ผ่านมา +660

    3%ට වැටුන වෙලාවෙ අනුර සහෝ කිව්වා....මිනිස්සු මේක තේරුම්ගන්නකල් මම මේක තේරුම් කරනවා කියලා..golden words❤️

    • @sameerajayarathne4742
      @sameerajayarathne4742 27 วันที่ผ่านมา +12

      අනිවාර්යයෙන්

    • @blackhat1403
      @blackhat1403 26 วันที่ผ่านมา +7

      Point 🔥❤

    • @sarathchandrapremarathna1063
      @sarathchandrapremarathna1063 25 วันที่ผ่านมา

      ්‍ර​@@sameerajayarathne4742

    • @editorfacts4131
      @editorfacts4131 25 วันที่ผ่านมา +6

      Akd❤

    • @lillyd3016
      @lillyd3016 24 วันที่ผ่านมา +18

      කලිදු මාධ්‍ය සදාචාරය කියන්නෙ මොකක්ද කියලා රටටම පෙන්නුවා එයට අපේ හදපිරි ප්‍රනාමය 👍

  • @matheeshanimsara
    @matheeshanimsara 27 วันที่ผ่านมา +357

    පැය 2කට වඩා දේශපාලන සංවාදයක් බලපු පලවෙනි අවස්ථාව.නවසීලන්තෙ ඉදන් මමයි මගෙ බිරිඳයි දෙන්නම එනවා චන්දෙ දෙන්න .

    • @senatm7625
      @senatm7625 23 วันที่ผ่านมา +9

      ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි.
      මාලිමාවට ජයවේවා!!!!

    • @shehannimantha6037
      @shehannimantha6037 23 วันที่ผ่านมา +6

      Great

    • @dulanidinushka6868
      @dulanidinushka6868 20 วันที่ผ่านมา +5

      Respect ❤ මාලිමාවට ජය වේවා

    • @Lakmal.Wickramasinghe-yp2xh
      @Lakmal.Wickramasinghe-yp2xh 20 วันที่ผ่านมา +3

    • @saliyapushpakumara-do4rs
      @saliyapushpakumara-do4rs 20 วันที่ผ่านมา +2

      ❤🙏

  • @tharinduedirisinghe4673
    @tharinduedirisinghe4673 29 วันที่ผ่านมา +1933

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා....
    මෙහෙම දවසක ඇහෙනවට කැමති අය මේකට like එකක් දාන්න...

    • @yeshanjayalath8566
      @yeshanjayalath8566 29 วันที่ผ่านมา +35

      President comrade AKD ❤️❤️❤️❤️

    • @KumariKanchana-ss6xx
      @KumariKanchana-ss6xx 29 วันที่ผ่านมา +16

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 29 วันที่ผ่านมา +88

      අතිගරු විශේෂණ පද නෑ. ඒ ජනාධිපති සහෝදරයා විතරයි

    • @DrogoNavi99
      @DrogoNavi99 29 วันที่ผ่านมา +15

      කවදාවත් ඇහෙන්න ඕනේ නෑ එහෙම🫠

    • @DrogoNavi99
      @DrogoNavi99 29 วันที่ผ่านมา +76

      ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර කියලා නම් ඇහෙයි

  • @NimalNimal-vg1th
    @NimalNimal-vg1th 29 วันที่ผ่านมา +923

    මම කුවෙයිට්. ගේක වැඩ කරන්නේ මගේ පඩිය එක්ලක්ෂ විසිදාහයි. චන්දේ දාන්න එන්න හිතං ඉන්නේ. කුවයිට් බාබා දන්නවා ලංකාවේ ප්‍රශ්න. මම කියුවා ජනාධිපති ඉලෙක්ෂ්න් එක එනවා. මට‍ මාසෙක නිවාඩුක්දෙන්න කියලා. බාබා ටිකට් එක අරන්දෙන්නම් කියුවා යන්න. මට‍ සතුටුයි. මම එනවා මාලිමාවට කතිරේ ගහන්න.

    • @user-yx1lw8qv6o
      @user-yx1lw8qv6o 29 วันที่ผ่านมา +19

      ❤❤

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 29 วันที่ผ่านมา +56

      කුවේට් ජාතිකයින් දන්නවා ඇති ලංකාවේ හොර පාලකයන් ,ලංකාවේ ම්නිස්සු පීඩනය ට පත් කරනවා කියල..කොහොම උනත් ඔබගේ උවමනාව රටට වටිනවා....

    • @spacewalker6580
      @spacewalker6580 29 วันที่ผ่านมา +13

      ❤❤❤❤

    • @chamindijasintha9278
      @chamindijasintha9278 29 วันที่ผ่านมา +21

      ඔබතුමිය ගැන සතුටුයි

    • @brainiacbreakdown
      @brainiacbreakdown 29 วันที่ผ่านมา +9

      ❤️ Thank you

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 26 วันที่ผ่านมา +391

    එපා වෙලා ඡන්දෙ නොදා ඉන්න තීරණේ කරලා තිබ්බෙ.. ඒත් දැන් අනුරට.. ❤️❤️❤️

    • @kaveeshnilmandayaratna3520
      @kaveeshnilmandayaratna3520 22 วันที่ผ่านมา +3

      ❤❤❤❤

    • @indikalakmali9055
      @indikalakmali9055 22 วันที่ผ่านมา +1

      කිසිම වෑදගත් දෙයක් කීවද නෑ

    • @janindukavishka8879
      @janindukavishka8879 22 วันที่ผ่านมา

      @@indikalakmali9055kaatada den ona

    • @RandikaMendis97
      @RandikaMendis97 22 วันที่ผ่านมา +12

      @@indikalakmali9055වැදගත් දේවල් කියනවා කියලා ඔයා හිතන් ඉන්නේ පුතානෝ ද හාමුද මැදමුලන මෘගයා ද ? 😂

    • @punsara9108
      @punsara9108 22 วันที่ผ่านมา

      ​@indikalakmali9055 කන සුද්ද කරගන්න..😅

  • @chathu68
    @chathu68 26 วันที่ผ่านมา +305

    මට දැං 35යි චන්දයක් එනකං කවදාවත් මේතරං නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නෑ
    Film එකක් එනකංවත් මේතරං බලං ඉඳල නෑ..

    • @lawanrajapaksha
      @lawanrajapaksha 26 วันที่ผ่านมา +4

    • @amindumalshan7655
      @amindumalshan7655 24 วันที่ผ่านมา +4

    • @chathu68
      @chathu68 23 วันที่ผ่านมา +2

      @@lawanrajapaksha ❤

    • @chathu68
      @chathu68 23 วันที่ผ่านมา

      @@amindumalshan7655 ❤

    • @indikalakmali9055
      @indikalakmali9055 22 วันที่ผ่านมา

      කිසිම වෑදගත් දෙයක් කීවද නෑ

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 29 วันที่ผ่านมา +1507

    සජියා හිතන් හිටියා නම් අනුර එක්ක විවාදෙ ට එන්න අද මේක බැලුවට පස්සෙ සජියා ජීවිතේ ට විවාද තියා අනුර ඉන්න පැත්ත බලන්නෙ නැ ශුවර් 😂😂

    • @sachithkanishka239
      @sachithkanishka239 29 วันที่ผ่านมา +76

      සිරාවටම මටත් ඕකම හිතුන... වැඩ වලින් විවාද කරනව කිව්වාවාම කොහෙන් හිනාවෙන්නද මන්ද... 🤣🤣🤣🤣

    • @keshanamahiman6982
      @keshanamahiman6982 29 วันที่ผ่านมา +49

      මටත් හිතුණේ ඔය ටිකම තමයි

    • @dinupamaranjalika9600
      @dinupamaranjalika9600 29 วันที่ผ่านมา +42

      සිරාවටම 😂

    • @user-qu3ru2xv3o
      @user-qu3ru2xv3o 29 วันที่ผ่านมา +28

      💯

    • @GayanKumara-qd9zx
      @GayanKumara-qd9zx 29 วันที่ผ่านมา +22

      Sure

  • @user-kw2hk9hl7z
    @user-kw2hk9hl7z 29 วันที่ผ่านมา +1155

    විදෙස්ගත අපි සියලුම දෙනා අනුරට ජන්දය දෙන්න අනිවාර්යයෙන්ම ලංකාවට යමු.

    • @kdcwd5104
      @kdcwd5104 29 วันที่ผ่านมา +10

      අනිවාර්යයෙන්ම ❤

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 29 วันที่ผ่านมา +9

      අනිවාර්යයෙන්ම එන්න.
      ❤❤❤❤❤❤

    • @tharushavinod424
      @tharushavinod424 29 วันที่ผ่านมา +3

      🥺🥺🥺🥺😘😘😘😘

    • @gayanlakshitha9825
      @gayanlakshitha9825 29 วันที่ผ่านมา +3

      ❤❤

    • @kalamiperera
      @kalamiperera 29 วันที่ผ่านมา +3

      ❤❤❤

  • @Abhimanisenarath
    @Abhimanisenarath 14 วันที่ผ่านมา +16

    මගේ කුලුඳුල් ඡන්දය අනුර සර්ට ❤️‍🩹බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ..ජය වේවා NPP.. ශ්‍ර්‍රී ල‍ංකා මාතාව දිනේවා...❤🇱🇰

  • @athulakebellawita7539
    @athulakebellawita7539 27 วันที่ผ่านมา +322

    මේ මනුස්සයෙක් ද කියල සැකයි, මෙච්චර දැනුමක් මතකයක් තියන් මේ විදිහට අහන හැම ප්‍රශ්නයක්ම පැහැදිලිව උත්තර දෙන එකම ඇති මේ ❤ මිනිස්පරිගණකය ❤ රටේ නායකයා කරගෙන NPP රජයක් පිහිටුවාගන්න.

    • @politicallyneutral2236
      @politicallyneutral2236 25 วันที่ผ่านมา +5

      whalek wenna epa gono

    • @samanlbj
      @samanlbj 24 วันที่ผ่านมา

      @@politicallyneutral2236 මොහු ඇතුලු පක්ශය 1994 සිට පැවති සෑම ආන්ඩුවක් ම පිහිටුවන්න සහාය උනා

    • @Hello-du9xg
      @Hello-du9xg 24 วันที่ผ่านมา

      @@politicallyneutral2236 ප්ලීස් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.

    • @donjaymon.d5344
      @donjaymon.d5344 24 วันที่ผ่านมา +8

      @@politicallyneutral2236 "රනිල්ට ඉඩ දෙන්න" කියලා දාන්න එපා බම් දාපම් "රනිල්ට පූka දෙමූ" කියලා 😂

    • @diliniperera9016
      @diliniperera9016 24 วันที่ผ่านมา

      Puka kolada nilda ubage? Mee harak ponnaya​@@politicallyneutral2236

  • @nishgodagama8732
    @nishgodagama8732 29 วันที่ผ่านมา +2217

    ඒක හුස්මෙන් ඉවර වේනකල් බලපු අය කෝ..මම නම් එකෙක්.

  • @donjaymon.d5344
    @donjaymon.d5344 29 วันที่ผ่านมา +551

    අපේ වත්තේ UNP , සජබ චන්ද 430ක් විතර අපී මාලිමාවට වෙනස්කලා ❤ 🧭

  • @malithproductions1377
    @malithproductions1377 16 วันที่ผ่านมา +22

    දැනුම කියන්නෙ ඉංග්‍රීසි කතා කරන එකවත් පිස්සො වගේ කෑගහන එකවත් නෙමෙයි කියලා අපේ මිනිස්සුන්ට කියලා දීපු ඔබ දෙපලටම ස්තූතියි ප්‍රථමයෙන්ම... අනුර කුමාර දිසානායක මහතානනි ඔබ විශිෂ්ටයි... විශේෂයි... ස්තූතියි🙏

  • @kumudusubashini5363
    @kumudusubashini5363 27 วันที่ผ่านมา +217

    මේතරන් දැනුමක් තියන මනුස්සයෙක් ඉද්දි ඇයි අපි මෙචිචර කල් ජන්දෙ දුන්නෙ නැත්තෙ කියල හිතද්දි පුදුම කලකිරිමක් ඇති වෙන්නෙ.

    • @hiran4935
      @hiran4935 27 วันที่ผ่านมา +4

      මමයි මගේ යාලුවො set එකයා නම් දුන්නා එක පාරක්. ඒ පාඑ මේ තරම් රැල්ලක් තිබ්බේ නෑ.

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 17 วันที่ผ่านมา +2

      thanks bro

  • @bossgirl2023bg
    @bossgirl2023bg 29 วันที่ผ่านมา +590

    ඉගෙනගන්න ගොඩාක් දේවල් තියනවා. ඇවිදින පුස්තකාලයක් වගේ ❤️
    මම කැළණිය විශ්ව විද්‍යාලයේ පලමු වසර ශිෂ්‍යයාවක්. අපිට A/L ලියන්න current එකවත් දුන්නේ නෑ විරුවාගෙ ආණ්ඩුව. මගේ යාලුවෝ හැමෝම අපේ පලවෙනිම ඡන්දය රට වෙනුවෙන් NPP එකට දෙනවා ❤️
    ශ්‍රී ලංකා මාතා දිනේවා ! 🇱🇰❤️✨

  • @balasooriyanayanachandra9828
    @balasooriyanayanachandra9828 29 วันที่ผ่านมา +1741

    ජාතික ජන බලවේගයට ඡන්දය දීමට ඇමරිකාවේ සිටින අපි ඒමට පෙරමග බලන් ඉන්නෙ ❤❤❤❤❤

    • @kosalaranawaka9240
      @kosalaranawaka9240 29 วันที่ผ่านมา +50

      ඔයල කොහෙ හිටියත් අපෙ රට මෙකයි එක ඔයල ඔප්පු කල

    • @hiroshinikulathunga91
      @hiroshinikulathunga91 29 วันที่ผ่านมา +57

      අනිවාර්යයෙන් ape ඉතුරු ජීවිත kale ලැබෙන එකම අවස්ථාව

    • @upuldammika629
      @upuldammika629 29 วันที่ผ่านมา +14

      ❤❤❤❤❤❤

    • @hbmherath2994
      @hbmherath2994 29 วันที่ผ่านมา +10

      💪💪❣️

    • @SL-gaweshaka
      @SL-gaweshaka 29 วันที่ผ่านมา +14

      Adarei sahodarya me rata goda dnn ona pita ratkt gihin jiwth wenn wathkm nethi api wge ayt thiyena ekm wisduma meka ❤️

  • @darshanar2072
    @darshanar2072 21 วันที่ผ่านมา +34

    කමෙන්ට් දකිද්දි පුදුම සතුටක් දැනෙන්නෙ පොඩි කාලෙ ඉදන් දරපු මතයක් මෙහෙම මිනිස්සු පිලිගද්දි ජයවේවා අනුර අයියෙ❤❤❤

  • @AmalKariyawasan
    @AmalKariyawasan 21 วันที่ผ่านมา +47

    මෙක 1M වෙන්නම ඔනෙ❤

  • @SajiniBalasooriye
    @SajiniBalasooriye 29 วันที่ผ่านมา +617

    මගෙ පලවෙනි චන්දය අනිවාර්යයෙන් අනුරට.මම විශ්ව විද්‍යාල ශිශ්‍යාවක් අපි දැන් හැමෝම ජාතික ජනබලවේගයට වැඩ කරනවා.ඒ වෙන කිසිවක් බලාපොරොත්තුවෙන් නෙවේ ලස්සන රටක් හදන්න.ජයවේවා❤️❤️

  • @yrandee305
    @yrandee305 29 วันที่ผ่านมา +1056

    Live මුලු වැඩසටහනම බැලුවා…අර්ථවත්..රටට අවශ්‍යම නායකයා❤

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w 29 วันที่ผ่านมา +3

      කයියනායක දෙයියෝ

    • @Tharukadesilva1
      @Tharukadesilva1 29 วันที่ผ่านมา +29

      ​@@user-dm7it9ms7woyaage thaththa ratata wadak athi daruwek kiyala oya wge kenek haduwa wageda

    • @Tharukadesilva1
      @Tharukadesilva1 29 วันที่ผ่านมา +6

      ​janaka sajithge pantya 😂😂😂

    • @usithchiththalaka6338
      @usithchiththalaka6338 29 วันที่ผ่านมา +33

      අර ශ්‍රීමත් පුතානෝ විවාදෙට නොඑන එක සාධාරණයි නේ. මොකද මේ වගේ දේවල් කියන්න එයාට තේරෙන් නෑනේ

    • @nokooooooooo
      @nokooooooooo 29 วันที่ผ่านมา +1

      😂😂

  • @lakshithahh60
    @lakshithahh60 24 วันที่ผ่านมา +80

    අනුර කියන්නෙ සුපිරි මීටරයක් නේ🤔🤔👍

  • @dulanidinushka6868
    @dulanidinushka6868 20 วันที่ผ่านมา +26

    මං හිතන්නෙ නෑ ආයෙ කවදාවත් මේ වගේ මනුස්සයෙක් බිහි වෙයි කියල මේ මනුස්සයගෙන් වැඩක් ගන්න රටේ මිනිස්සුන්ට මොළේ තියෙන්න ඕනෙ.නැත්නම් අපේ දරුවන්ට රටක් නෑ.ආදරෙයි සහ respect අනුර සහෝදරය ❤

    • @indikalakmali9055
      @indikalakmali9055 13 วันที่ผ่านมา

      මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ

  • @nimalkumara346
    @nimalkumara346 29 วันที่ผ่านมา +1387

    මෙච්චර දැනීමක් තියෙන මනුස්සයෙක් ලංකාව වගෙ රටකට වාසනාවක් ඔබ අනිවාර්යෙන්ම ජනාධිපති විය යුතුමයි ❤❤❤❤❤❤❤❤❤

    • @spriyankara1
      @spriyankara1 29 วันที่ผ่านมา +12

      1:54:37

    • @justtry3905
      @justtry3905 29 วันที่ผ่านมา +1

      😁😁😁

    • @gaminichandra5664
      @gaminichandra5664 29 วันที่ผ่านมา +7

      Pahadiliwama. 👏👏👏👏👏👏👏👏👏💐💐💐💐💐💐💐💐💐

    • @chamindaprasad7020
      @chamindaprasad7020 29 วันที่ผ่านมา +4

      ❤❤

    • @jagathshantha4950
      @jagathshantha4950 29 วันที่ผ่านมา

      ​@@gaminichandra5664බැ 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 29 วันที่ผ่านมา +405

    😊 මම ස්විට්සර්ලන්තයේ සිට එනවා අනුර බ්‍රෝ ට චන්දේ දෙන්න ...🧭 මාලිමාවට ජය...🚩👍

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 29 วันที่ผ่านมา +4

      Big thanks

    • @hbmherath2994
      @hbmherath2994 29 วันที่ผ่านมา +2

      එල.අපිටත් චොකො අරන් එන්න ❤

    • @hbmherath2994
      @hbmherath2994 29 วันที่ผ่านมา +3

      අපේ රටේ අනාගත නායකයා .අනුර සහොදරයා .❣️💪👍

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 29 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් ඔබල මේ වෙලාවෙ මේ රට ගැන හිතන්න

    • @ashanmadhushanka10
      @ashanmadhushanka10 29 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @SumithArachchi
    @SumithArachchi 27 วันที่ผ่านมา +90

    මම එංගලන්න්තේ ඉදලා රට ගැන හිතල ජන්දේ දෙන්න එනවා...මාලිමාවට ජය වේවා

  • @sllivebeat
    @sllivebeat 24 วันที่ผ่านมา +112

    අනුරව චාටර් වෙන්න ඕනෙ කියල short වීඩියෝ එක දාපු එකාට ඇත්තටම ස්තූති වෙන්නෝන , මොකද මම සාමාන්‍යයෙන් කාගෙවත් පැය ගනන් කයිවාරු බලන එකෙක් නෙමෙයි , අර වීඩියෝ එක නිසාම මේක බැලුවෙ අනුර චාටර් වෙනවද බලන්න 😌 ඒකෙන් උනේ තවත් මාලිමාව පැත්තට බර වැඩි උන එක විතරයි ❤️‍🔥

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 29 วันที่ผ่านมา +799

    කොරියාවෙ ඉදල මම එනෝ රට වෙනුවෙන් අනුර සහෝදරයාට චන්දෙ දෙන්න ... ඒ වගේම කරන්න පුළුවන් හැම සහයෝගයක්ම දෙනවා රටේ අනාගතය වෙනුවෙන් ❤

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 29 วันที่ผ่านมา +652

    හැට නම ලක්ශයක් නොව ඔබතුමාට කෝටිය පැනල චන්ද ලැබෙනව නියතයි.ජයවේවා .🫡🫡🫡🫡🫡🫡🫡

    • @Sadahamasapuwa769
      @Sadahamasapuwa769 29 วันที่ผ่านมา +10

      අනිවාර්යයෙන්

    • @cdhouse65
      @cdhouse65 29 วันที่ผ่านมา +5

      😂😂😂😂😂😂

    • @asithaahangama6214
      @asithaahangama6214 29 วันที่ผ่านมา +7

      100% sure

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤

    • @gayaniwickramanayake1625
      @gayaniwickramanayake1625 29 วันที่ผ่านมา +3

      එකෙන්ම ....👌👌👌

  • @pradeeppriyalal2029
    @pradeeppriyalal2029 27 วันที่ผ่านมา +43

    වචනයක් නෑර අහපු අය මේ කොනට.

    • @slmicro3857
      @slmicro3857 27 วันที่ผ่านมา +1

      හැම වචනයක්ම මොලෙන් විමසුවා😄❤❤

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx 29 วันที่ผ่านมา +263

    අවුරුදු 6කට විතර කලින් මම මේ යකාට බැන්නේ ඇයි කියලා තාම හිතාගන්න බැරි මම 🤔😔🤕

    • @piyumali1234
      @piyumali1234 29 วันที่ผ่านมา +30

      කමක් නෑ සහෝදරයා. දැන් හරි ඒක නිවැරදි කරගමු. පුලුවන් තරම් යාලුවො නෑදෑයො වෙනස් කරමු. මේ වෙනස කරමු. රටට හොඳක් වෙයි. මෙහෙම මොලයක් එක්ක රාජ්‍ය නිලධාරීන්ට හැරෙන්නවත් බෑ.

    • @Pubudu-ki1nx
      @Pubudu-ki1nx 29 วันที่ผ่านมา

      @@piyumali1234 ❤️

    • @sisirabandara602
      @sisirabandara602 29 วันที่ผ่านมา +26

      මාත් එ මතෙ හිටියේ සොරි මාලිමාව දිනවමු

    • @upul1684
      @upul1684 29 วันที่ผ่านมา +20

      මාත් එහෙමයි😢😢😢 අද දුක් වෙනවා

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 29 วันที่ผ่านมา +17

      I am also regretting now. If we all did that we could have enjoyed our life i Sri Lanka instead of leaving .

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 29 วันที่ผ่านมา +234

    මම ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ.. එන ජනාධිපතිවරණය ලක්ෂ 20ක් දෙනවා මාලිමාවේ කැම්පේන් එකට එ විතරක් නෙවෙයි ජන්දය දෙන්නත් එනවා.. අනුර කියන්නේ ලංකාවට නෙවෙයි ලෝක නායකයෙක් ..❤

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 29 วันที่ผ่านมา +9

      highly appreciate bro 💟

    • @anthonyfauci5920
      @anthonyfauci5920 29 วันที่ผ่านมา +1

      ඔව් ඉතින් මාලිමාවෙ සෙට් එක ආතල් එකෙ වහල්ලු ඉන්නවනෙ

    • @mulaxrelaxing3959
      @mulaxrelaxing3959 29 วันที่ผ่านมา

      ඔයා පවු..

    • @anthonyfauci5920
      @anthonyfauci5920 29 วันที่ผ่านมา

      @@mulaxrelaxing3959 රටම පව්. උගණ්ඩාවෙන් ඩොලර් කන්ටේනරයක් එනකං අපි ඉන්නෙ

    • @user-hm4mn3mr4x
      @user-hm4mn3mr4x 29 วันที่ผ่านมา +6

      රටට ආදරේ කරන රට විරුවා ....😂😂

  • @mssameeray
    @mssameeray 23 วันที่ผ่านมา +19

    මම හිතන්නේ නිදහසෙන් පසු අපෙ රටෙ බිහිවුන විශිෂ්ඨතම නායකයා අනුර විය හැකියි

  • @muditharumeshan3568
    @muditharumeshan3568 26 วันที่ผ่านมา +60

    අපි මහින්දට තමයි ජන්ද දුන්නේ දැන් තමයි තේරෙන්නෙ මේ මනුස්සය කලින් කියපුව ඇහැව්වෙ නැහැ නෙ කියල, පට්ට දුකයි මගේ රට ගැන, මේ වගේ හරවත් කතාවක් අති විශිෂ්ඨයි මෙන්න මගේ රටේ නායකයා මේ පාර අපි ඔබ වෙනුවෙන් අනුර සහෝදරයා npp ජයවේවා

    • @Anjadilruwan94
      @Anjadilruwan94 17 วันที่ผ่านมา

      ඔව් අපි හැමොටම ඇහැන්න එක සිද්දවෙන්වා දකින්නම උනා

  • @Afdo92
    @Afdo92 29 วันที่ผ่านมา +790

    අපි පිටරට ඉදියත් එනවා ලංකාවට අනුරට ජන්දය දන්න ❤❤❤❤❤ AKD ❤❤❤

    • @dinupamaranjalika9600
      @dinupamaranjalika9600 29 วันที่ผ่านมา +50

      අපිත් එක්ක තව ගොඩ දෙනෙක් එන්න ඉන්නෙ ලංකාවට චන්දය දාන්න USA ඉන්දන්.

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 29 วันที่ผ่านมา +39

      අනේ දෙයියනේ ඇවිත් ජයග්‍රහණය කර මූ.

    • @shenewirathnaSenewi
      @shenewirathnaSenewi 29 วันที่ผ่านมา +28

      අනුරසහොදරයා රට වෙනුවෙන් විවිද කැපකිරිම් රාසියක් කරනවා රටෙ ජිවත්වෙන පුරවැසියන් ලෙස අපි අපේ අනාගතය වෙනුවෙන් කැප කිරිමක් කල යුතුමයි එසේ නොකර රට රැක ගැනිම අපහසුය ඉදිරි මැතිවරනයෙදි අපේ එකම අවිය හා බලය වන මනාපය චන්දය මාලිමාවටම ලබා දෙනවා...

    • @prasanthakumara4242
      @prasanthakumara4242 29 วันที่ผ่านมา +32

      එන්න බලනවා බැරි වුණත් සයිබර් අවකාශය හරහා පුලුවන් තරම් ජාතික ජන බලවේගය ප්‍රමෝට් කරන්න කටයුතු කරනවා.

    • @prasanthakumara4242
      @prasanthakumara4242 29 วันที่ผ่านมา +19

      පිටු පිරෙන්න මේවා ලියන්න පුලුවන් අනුර සහෝදරයා මේ පිටරට වල ඉන්න අපිට පේනවා මේ අපේ ලංකාවේ මහජන ධනය මත පෞද්ගලික වාසි තකා පිනුම් කරණම් ගහන කොට අපට පට්ට දුකක් ඇතිවන්නේ.

  • @OWeerasinghe
    @OWeerasinghe 29 วันที่ผ่านมา +675

    මම අදම තමයි අනුරගේ කතාවක් ඇහුවේ අපේ ගෙදර ඔක්කොම හරියට
    චන්ද ප්‍රතිඵල බලනවාවගේ tvඑක දිහා බලන් හිටියේ අපි සජබෙ පාක්ෂිකයන් ඒත් මේ 360 වැඩසටහන ඉවර වෙනකොට අපේ පව්ලේ සාමාජිකයන් 23දෙනාම ස්ථිර අධිෂ්ඨානයකට ආවා මේසැරේ අපි මාලිමාවට චන්දෙ දෙන්න.අපි අතීතය ගැන පසු තැවී තැවී ඉදලා වැඩක් නෑ අපි අද ඉදන් අනාගතය ගැන හිතන්න ඕන ඒහේනම් අපි අනුරවත් මාලිමාවත් ඉදිරියට ගේන්න ඕන අපිට පක්ෂ පාට වැඩක් නෑ අපේ දරුවන්ට රටක් ඕන දරුවන්ට ඕන මේ රටට අවශ්‍ය වර්තමානයේ අපිට
    රටට ගැලපෙන එකම නායකයා අනුරම විතරයි.

    • @samankolambage-zz5km
      @samankolambage-zz5km 29 วันที่ผ่านมา +12

      අඩේ මේ ඇත්තද බං? ❤ උබල අපිව අන්දවනවද 😂

    • @anushkarajeev5922
      @anushkarajeev5922 29 วันที่ผ่านมา +16

      ආදරෙයි සහො ❤

    • @sumithkothalawala2697
      @sumithkothalawala2697 29 วันที่ผ่านมา +7

      මේවා ඉතින් ඇත්ත වෙන්නත් පුළුවන් සිදුවීම්.

    • @mangalajayasekera4249
      @mangalajayasekera4249 29 วันที่ผ่านมา +9

      පට්ට

    • @sooriyasanka7103
      @sooriyasanka7103 29 วันที่ผ่านมา +4

      ❤❤

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 17 วันที่ผ่านมา +10

    දුක හිතෙන වෙලාවට මේකෙ කමෙන්ට් කියවන්න මං එනවා මේ කමෙන්ට් දැක්කම මාර සතුටුයි මිනිස්සු ඇත්ත තේරුම් ගෙන දැන්වත්❤❤

    • @TuTu___boii___44___xx
      @TuTu___boii___44___xx 17 วันที่ผ่านมา +2

      මාත් සැරෙන් සැරෙ කොමෙන්ට් බලලා යනවා ඇවිල්ලා❤️ෆට්ට සතුටුයි🖤

  • @madushankalakmal8044
    @madushankalakmal8044 20 วันที่ผ่านมา +40

    2024 ඔක්තෝබර් 18ට කලින් දවසක හැන්දෑවේ මට මෙහෙම අහන්න ලැබෙනවා "ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක " .
    මම මගේ පුතාව ඉපදිලා කාසල් හොස්පිටල් එකේ විඳපු සතුට වගේ හැඟීමක් අන්න ඒ වෙලාවට ලබනවා..❤

    • @nipuna097
      @nipuna097 13 วันที่ผ่านมา

      ගෝටව ගෙනාවෙත් ඔහොමනෙ😂😂😂

    • @indikalakmali9055
      @indikalakmali9055 13 วันที่ผ่านมา

      මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ

  • @nelumnanayakkara7072
    @nelumnanayakkara7072 29 วันที่ผ่านมา +641

    මෙවැනි නායකයො මීට බොහෝ කලකට පෙර පහල වෙන්න තිබුනෙ.
    අනුර සහෝදරය ඔබට ජයෙන් ජයම වේවා🙏

    • @SanujayaDodanthenna
      @SanujayaDodanthenna 29 วันที่ผ่านมา +11

      Rohana wijeweera kalin hitapu niyama nayakayek eyata awstawak awe na

    • @lasithamadumadawa5672
      @lasithamadumadawa5672 29 วันที่ผ่านมา +31

      මෙයා කලින් ඉඳන්ම පහල වෙලා තිබුනෙ.අවුල තමයි අපිට මෙයාව තේරුම් ගන්න මොලේ පහල උනේ පහු වෙලා

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 29 วันที่ผ่านมา

      මෙයා කලින් පහල උනා.හැබැයි එවකට රට කරවපු උන් එදා ඉඳලම බයේ 88/89 ඇපේට තියල මිනිස්සු භය කලා.
      අපේ ලන්කාවෙත් බුද්ධිමත් ජනතාව හොර තක්කඩි කියනදේ අහල උන් පස්සෙම ගියා.ඔන්න ඕකයි උනේ.
      දැන්වත් ඇහුන්කන් දීපල්ල මිනිස්සුනේ

    • @sarathgaminiwijayaratne4161
      @sarathgaminiwijayaratne4161 29 วันที่ผ่านมา +13

      නායකයෝ බොහෝ පහලවුනා ඒත් දීන පාලකයෝ විසින් ඔවුන් පනපිටින් පුච්චලා මරල දැම්මා

    • @Storywithasa
      @Storywithasa 29 วันที่ผ่านมา +22

      මෙයා පහලවෙලා හිටියේ... අපේ එවුන්ට මොළේ පහල උනේ දැන් 😂

  • @letsseenow6379
    @letsseenow6379 29 วันที่ผ่านมา +348

    ජවිපෙ ඉහල පෙලේ ප්‍රධානින් වෙතින්........මම පුරවැසියෙකු ලෙස කරන එකම ඉල්ලීම......මෙයයි...
    අනුර දිසානායක කියන මේ මහා මිනිසා ගේ
    ආරක්ෂාව තවත් පුළුල් කරන්න
    Please ❤❤❤❤

    • @PradeepudaraPradeepudara
      @PradeepudaraPradeepudara 29 วันที่ผ่านมา +17

      සහොදරයට සිරිමක් හරි වෙලා තිබුනොත් අන්ඩුව සම්පූර්ණයෙන් වගකිවයුතුයි

    • @samanwickramaarachchi8688
      @samanwickramaarachchi8688 29 วันที่ผ่านมา +18

      උපරිමයෙන් ආරක්ෂාව තර කල යුතුමයි.

    • @sampathsuranga8284
      @sampathsuranga8284 29 วันที่ผ่านมา +14

      අනිවාර්යයෙන්ම❤

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา +5

      ❤️✌

    • @user-gr7ew5wq4o
      @user-gr7ew5wq4o 29 วันที่ผ่านมา +13

      හරි සරල විදියට ඉන්නේ.. නමුත් මහා පතාක යෝදයෙක්. ඔහුට කරන්න පුළුවන් දෑ බොහොමයි.. මොහුව රැකගන්න ❤

  • @amarasinghemudiyanselageda5469
    @amarasinghemudiyanselageda5469 23 วันที่ผ่านมา +26

    මෙ රට අනිවාර්යෙන්ම ඔහු ගොඩ දානවා....❤

  • @shithmimanasha9165
    @shithmimanasha9165 25 วันที่ผ่านมา +53

    මට දැන් අවුරුදු තිස් අටක් වෙනවා මට ඡන්දය තිබුණු තාක් කල් ඇත්තටම මම රාජපක්ෂලාගෙන් පිට දීල නැහැ මේ අවුරුදු 38 ට ජීවිතේ අහපු හරවත් වැදගත් රටේ ආර්ථිකය ගැන අහපුහොඳ කතාවක් මේ සැරේ මාලිමාවට අනුර කුමාර සහෝදරයාට ජයනියතයි

    • @Anjadilruwan94
      @Anjadilruwan94 17 วันที่ผ่านมา +2

      අවුරුදු 36ක් වෙන්වා මාත් දිලා නැ මෙපාර ගෙදර හැමොම, නැදැයො, යලුවෝ ඔක්කොම NPP❤

  • @nilanthithamari2258
    @nilanthithamari2258 29 วันที่ผ่านมา +984

    අපි එනවා ලංකාවට අනුරට චන්දේ දාන්න. මම USA සිට❤

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 29 วันที่ผ่านมา +11

      ❤❤❤

    • @kusumkumara5354
      @kusumkumara5354 29 วันที่ผ่านมา +9

      🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @sanjeewagamage4469
      @sanjeewagamage4469 29 วันที่ผ่านมา +20

      😂 ඇවිත් යන්න එපා..අවුරුද්දක් ඉන්න..

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 29 วันที่ผ่านมา +8

      ජය ❤🎉

    • @romabplus1150
      @romabplus1150 29 วันที่ผ่านมา +12

      ​@@sanjeewagamage4469 උසි උසි 😂

  • @Chinthakamahesh
    @Chinthakamahesh 28 วันที่ผ่านมา +264

    කලිදු ගේ මාධ්ය හැසිරවීම ප්‍රසන්ශනීයි.

  • @nipuna7876
    @nipuna7876 27 วันที่ผ่านมา +199

    මම 3%ට වැටෙද්දිත් චන්දේ දුන්නා මගේ රැකියාවේ සිය ගනන් රට දාලා යද්දිත් තාම අනුර අයියලා ගැන විශ්වාස කරලා අල්ලන් ඉන්නවා. අපි පේරාදෙණියේ කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ පැණිදෙනියේ පන්සලේ මීටින් ගන්න අනුර අයියා එනවා අපි ඒ කාලේ හොරු වගේ යන්නේ අඩ අදුරේ මීටින් ගන්නේ
    ඒ කාලේ ඉදන් අල්ලන් හිටියා ❤ උපරිම මැදිහත් වීම් කරමු රේස් එකේ අන්තිම ටික යන්නේ

  • @ranjithpremakumara2452
    @ranjithpremakumara2452 25 วันที่ผ่านมา +149

    මේ අය මෙච්චර කාලයක් කියපු දේවල් අපිට ඇහුනෙ නෑ අපි පිලිගත්තෙත් නෑ මමත් එදා ඉදලම unp කෙනෙක් ඒත් මම 3වතාවක් දයාසිරි මහත්තය ගැන හිතල චන්දය දුන්න කවමදාකවත් ජනතා විමුක්ති පෙරමුණට දීල නෑ මගෙ වයිෆ්ගෙ අය එදා ඉදලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පස්සෙ පොහොට්ටුවෙ මේපාර ඒ හැමෝම චන්ද දෙන්නෙ ජාතික ජනබලවේගයට ඒ අපි ගැන හිතල නෙවේ අපේ දරුවො දරුවන්ගේ දරුවො ඒ වගේ අපේ ඉදිරි පරම්පරාව ගැන හිතල අපි හැමෝම මේ දේ හිතමු මේපාර මාලිමාවට කතිරය

  • @danumaduranga7803
    @danumaduranga7803 29 วันที่ผ่านมา +727

    මම දකුණු කොරියාවෙ සේවය කරන්නෙ...නමුත් අපේ ගෙවල්වල..පවුලේ සියලුම චන්ද අනුර කුමාර දිසානායකට...NPP ජය වේවා..🇰🇷🇰🇷🇱🇰🇱🇰

    • @chamindaprasad7020
      @chamindaprasad7020 29 วันที่ผ่านมา +5

      ❤❤

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 29 วันที่ผ่านมา +11

      කොරියාවේ හිටියත් ලංකාව ගැන හිතනවා..🎉🎉🎉🎉

    • @pryadarshaniperera9403
      @pryadarshaniperera9403 29 วันที่ผ่านมา +22

      Israel ඉඳන් එනෝ AKD
      බලයට ගේන්න
      අපි අනිවා එනෝ

    • @pradeeplakshan5888
      @pradeeplakshan5888 29 วันที่ผ่านมา

      Apith rnawa kollo sihina desayata 🇰🇷🇰🇷🇰🇷​@@chamindaprasad7020

    • @nihaljayasinghe1282
      @nihaljayasinghe1282 29 วันที่ผ่านมา +7

      ජාතික ජන බලවේගයට ජය වේවා!

  • @vitae9709
    @vitae9709 29 วันที่ผ่านมา +691

    මං ජර්මනියේ ඉදලා එනව ඡන්දය දෙන්න ..අනුර අපි රට හදමු🥰

    • @fernandopriyanka9547
      @fernandopriyanka9547 29 วันที่ผ่านมา +5

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา +4

      ජය ✌✌✌❤

    • @Nishaya722
      @Nishaya722 29 วันที่ผ่านมา +3

      ❤❤❤❤

    • @ugm87
      @ugm87 29 วันที่ผ่านมา +4

      ස්නීප නැද්ද බන්

    • @ranjithleelananda659
      @ranjithleelananda659 29 วันที่ผ่านมา +3

  • @dreampalaces902
    @dreampalaces902 25 วันที่ผ่านมา +72

    තුන් පාරක් මේක බලපු මම❤

  • @lakmal-uc6ql
    @lakmal-uc6ql 11 วันที่ผ่านมา +11

    පැය දෙකක film එකක්වත් එකදිගට බලන්න බැරි මන් මුළු interview එකම මුල ඉදන් ඇගටම බලුවා😂. පට්ට චරිතක්නේ බලන් ගියාම.

  • @upul1684
    @upul1684 29 วันที่ผ่านมา +255

    ඔබ තුමාලා අවුරුදු ගානක් කට කැඩෙන කල් කියපුව අපි තේරුම් ගත්තනම් අද මේ දුකක් නෑ..ඔබ තුමාට ජයෙන් ජයම වේවා

  • @gihanmadushanka6158
    @gihanmadushanka6158 29 วันที่ผ่านมา +496

    මමත් අනිවාර්යයෙන් එනව මැලේසියාවෙ ඉඳල ඡන්දෙ දෙන්න ඔබතුමාට

    • @navifdo2772
      @navifdo2772 29 วันที่ผ่านมา +12

      එකෙන්ම වරේල්ලා... අපි කරන්න ඕන දේවල් කරනව.. උබලගෙ චන්දෙ වැදගත් සහෝ

    • @Poornaprasanna6529.
      @Poornaprasanna6529. 29 วันที่ผ่านมา +1

    • @chamindaprasad7020
      @chamindaprasad7020 29 วันที่ผ่านมา +1

      ❤❤

    • @anuruddaanu1674
      @anuruddaanu1674 29 วันที่ผ่านมา

      වරෙන් අනිවාර්යයෙන් ❤

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา

      ❤❤❤✌

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 23 วันที่ผ่านมา +30

    අද තමයි අනුරගෙ වැඩසටහනක් සම්පුර්ණයෙන් ඉවරවෙනකම් බැලුවෙ. දැනුයි තේරෙන්නෙ අපි ඇත්තෙන්ම ජවිපෙ විවේචනය කරලා තියෙන්නෙ මුකුත් නිදැන කියලා. මම කලින් පොහොට්ටුවට බර ඇද්ද කෙනෙක් ඒත් දැන් පැහැදිලී හරි මාවත. අපිත් මෙ පාර දිවි හිමියෙන් මාලිමාවට. ❤

  • @Newuser-wi4pu
    @Newuser-wi4pu 23 วันที่ผ่านมา +44

    අපි පාරම්පරික බයියො. බොරු කියන්න ඕන නෑනේ ගිය පාර ගෝටගෙ මැතිවරණ කාර්‍යාලෙකුත් දාගෙන හිටියා. අපිත් ඡන්දෙ දුන්නෙ රට හදයි කියල. ඒත් දැන් තමයි තේරෙන්නෙ ඒක කොච්චර මෝඩ වැඩක්ද කියල. මේ පාර ඒ වැඩ කරපු ඔක්කොම මාලිමාවට, මුලු ගමක්ම. මේ පාර SLPP එකට කැන්වසින් යන්නවත් කවුරුවත් නෑ. අපි මෙහෙම වෙනස් උනා කියන්නෙ කොච්චර වෙනස් වෙලා ඇද්ද?

    • @prabodashashi2102
      @prabodashashi2102 22 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් අපි හැමෝම එකතු උනොත් මේ රට හදන්න පුළුවන් ❤️🧭

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 21 วันที่ผ่านมา +1

      Respect brother🎉❤

    • @matheeshanimsara
      @matheeshanimsara 16 วันที่ผ่านมา +1

      respect brother

    • @ruchira296
      @ruchira296 12 วันที่ผ่านมา +2

      අනිවා මචන් අපේ පවුවල අය ජිවිත කාලෙම දුන්නේ unp එකට මේපාර පවුලේ ඔක්කොම අනුරට දෙනවා කියලා මිට අවුරුද්දකට කලිම්ම තීරණය කරා.මේ දුෂික ක්‍රමය වෙස් කරමු👍

  • @piyumali1234
    @piyumali1234 29 วันที่ผ่านมา +405

    පට්ට knowledge එකක් යකෝ. කොලයක් වත් ලඟ නෑ. තෙරුවන් සරණයි අනුර සහෝදරයා ඔබට. සියලු දෙවියන් ආරක්ෂා කරත්වා. 🙏🙏🙏

    • @chamindaprasad7020
      @chamindaprasad7020 29 วันที่ผ่านมา +3

      ❤❤❤🙏

    • @user-yr3vc8pq5g
      @user-yr3vc8pq5g 27 วันที่ผ่านมา

      I feel sorry for your brain.

    • @piyumali1234
      @piyumali1234 26 วันที่ผ่านมา

      ​@@user-yr3vc8pq5g why do u feel sorry dear?

    • @dondonerdon2787
      @dondonerdon2787 26 วันที่ผ่านมา +1

      ​@user-yr3vc8pq5g okay phd holder sorry from our sude now
      Suggest us a better candidate then AKD

    • @piyumali1234
      @piyumali1234 26 วันที่ผ่านมา +1

      @@dondonerdon2787 Of course if he is saying AKD is not good he must suggest us a better person.

  • @brainiacbreakdown
    @brainiacbreakdown 29 วันที่ผ่านมา +510

    මම එනවා ඕස්ට්‍රේලියාවේ ඉදන් අනුරට ඡන්ද දෙන්න 🧭❌❤️

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 29 วันที่ผ่านมา +4

      🙏🙏❤️❤️

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา +3

      ❤✌✌✌✌

    • @irahada5961
      @irahada5961 28 วันที่ผ่านมา +3

      දැනම tickets book කරන්න .e දවස් වල flights full වෙයි

    • @rajindadias3009
      @rajindadias3009 28 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤​@@kanchanamunasinghe5781

    • @Speak_The_Truth_33
      @Speak_The_Truth_33 28 วันที่ผ่านมา

      Wadak balan gedarata wela hitapn ban😂

  • @lahiruudayanga710
    @lahiruudayanga710 26 วันที่ผ่านมา +42

    ඇස් වලට කදුලු ආවා.මෙච්චර දැක්මක් තියෙන නායකයෙක් ඉද්දී තව විකල්ප මොනවටද ඊළඟ නියත ජනාධිපති ජයවේවා AKD😍😍😍

  • @amilahendrason9565
    @amilahendrason9565 21 วันที่ผ่านมา +18

    දැන්නම් මොන මඩ ගැහුවත් රටම NPP ❤

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 29 วันที่ผ่านมา +423

    මගේ පවුලේ අය මිට කලින් වෙන කෙනෙකුට ජන්දය දෙන්න හිතන් හිටියේ මෙික බැලුවට පස්සේ තෙරැනෙ අනුර සහෝදරයා තමයි වැඩ කාරයා හොද දැනුමක් තියෙනවා අපේ මුලුපවුලම ඡන්ද 10ක් තියෙනවා එක්කෝම අනුරට තමයි දෙන්නේජයවෙිවා ඔබට ත්‍රිවිධ රත්නයේ බලයෙන් ඔබට සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඔබට ජනපතිකම අනිවාර්යයෙන් ලැබෙනවා ඒගේම රට දියුණ සංවර්ධනය රටක් වෙනකමි ඔබට හැකියාව ලැබෙිවා

  • @jananathbenaragama7923
    @jananathbenaragama7923 29 วันที่ผ่านมา +643

    ඉතාමත් පැහැදිලියි. මෙයාලට මේ රට ගොඩදාන්න පුලුවන් .

    • @hemanthijaya5292
      @hemanthijaya5292 29 วันที่ผ่านมา +2

      Ow neda 😂😂😂😂😂

    • @amilawelikala9541
      @amilawelikala9541 29 วันที่ผ่านมา

      සමහරක් ඉතින් මෙතන හිනාවෙන ඉමොජි දාලා උන්ගෙ තියන වහල්කම් පෙන්නනව. වෙන පක්ශවල උන්ට මෙහෙම දැක්මක්වත් තියනවද කියල බලපන්. රටට හරිගියොත් තොප්පිටත් හොදින් ඉන්න පුලුවන් යකො. කාලකන්නි. මේ රටවල් හරි යනව දකින්න අකමැති කුහක හැත්ත

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 29 วันที่ผ่านมา +6

      ​@@hemanthijaya5292රිදිලා නේද 😂😂

    • @Tgsm-nn1mw
      @Tgsm-nn1mw 29 วันที่ผ่านมา

      ​@@hemanthijaya5292උබලගෙ පුතානෝ හදයි බලන් හිටපන්😅

    • @mihindukulasooriyav.c8561
      @mihindukulasooriyav.c8561 29 วันที่ผ่านมา +3

      ❤❤❤❤

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 26 วันที่ผ่านมา +73

    දෙවෙනි වතාවටත් නිදහසේ සම්පුර්ණ කතාව බැලුවා ....අපි ආරක්ෂා කර ගත යුතු නායකයෙක් ...npp නායකයින් මේ ගැන දැඩි අවදානය යොමු කල යුතුයි

  • @AmalK.M.J
    @AmalK.M.J 21 วันที่ผ่านมา +19

    මට මගෙම කියලා තියෙන්නෙ මන් දුක් විදලා ගත්ත ඉඩම විතරයි සහොදරයා මන් එක විකුනලා එ සම්පූර්ණ මුදල් ඔබලාගෙ වෙනුවෙන් දෙනවා මෙ රට දරුවන් වෙනුවෙන් හදලා දෙන්න ❤

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 29 วันที่ผ่านมา +484

    මෙච්චර කාලයක් සමාජ මාද්‍ය මේ තත්වේ තිබුනා නම් මිට කලින් අපි දිනලා
    Npp ජය වේවා ❤❤

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา +1

      ❤️

    • @suranganirosh7637
      @suranganirosh7637 28 วันที่ผ่านมา

      Ou.balaya athi ayaga atha madya thibuna.un aththa boruvan vahuva akan.

  • @shanukathilakarathne1264
    @shanukathilakarathne1264 29 วันที่ผ่านมา +838

    මේ මනුස්සයා කියන කතාව තාම තේරුම් ගන්න බැරිනම් වැලලියල්ලා!

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา +9

      ❤️❤️❤️✌

    • @jayalakshmisubasingha4207
      @jayalakshmisubasingha4207 28 วันที่ผ่านมา +13

      අනිවාර්යයෙන් 😂

    • @ranithakannangara5782
      @ranithakannangara5782 28 วันที่ผ่านมา +25

      සමහර අයට තේරුම් ගන්න තරම් වත් නැති තරමට මහින්ද විසින් පට්ට මෝඩයන් ටිකකුත් සජියගෙ ගොන් කතා වලින් ඔලු මොට්ට උන අයට මේක තේරෙන්නේ නැහැ.
      මමත් අපේ පවුලෙ අයත් මහින්දට, ගෝටට, සජියට චන්දෙ දුන්නේ.
      මෙවර අපි ඔක්කොම මාලිමාවට

    • @sampathranatunga6910
      @sampathranatunga6910 28 วันที่ผ่านมา +5

    • @jayanpathirathnayake211
      @jayanpathirathnayake211 28 วันที่ผ่านมา +7

      eka atta

  • @t.psanjeewa5544
    @t.psanjeewa5544 22 วันที่ผ่านมา +21

    මෙවැනි දැනුමක් ඇති නායකයකු මැත කාලයේ බිහි නොවන ඇත 🎉❤

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 16 วันที่ผ่านมา +13

    කලිදු කතාකරන්නේ අපේරටේ 9වන ජනාධිපති එක්ක.❤️

  • @sampathsuranga8284
    @sampathsuranga8284 29 วันที่ผ่านมา +350

    කමෙන්ටි 200 විතර බැලුව අප්ප එකයි බැනල තියෙන්නෙ. 3% සීයට 90 % පැනල වගේ පහුවෙලා හරි කට කැඩෙනකං මේ මිනිස්සු කියපුව ඇත්ත කියල තේරුම් ගත්ත එකම වටිනව ❤

    • @asirirosairo3483
      @asirirosairo3483 29 วันที่ผ่านมา +9

      හරකෙක් ඉන්න එපැයි ආතල් ගන්න උනුත් ඉදපුදෙන්

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา +5

      ❤❤

    • @Nilu157
      @Nilu157 29 วันที่ผ่านมา +9

      😂😂😂 අවුරුදු 5 ටම හාල් නිකන් කන්න හීන දකින උන් තමා බනින්නෙ

    • @jayalakshmisubasingha4207
      @jayalakshmisubasingha4207 28 วันที่ผ่านมา

      ​@@asirirosairo3483සිරාවට😂😂😂😂

    • @SheharanRamakrishna93
      @SheharanRamakrishna93 28 วันที่ผ่านมา

      💜

  • @swaireeudakumbura-6a950
    @swaireeudakumbura-6a950 29 วันที่ผ่านมา +263

    අපේ ගෙදර කුලුඳුල් චන්ද 2 ක් එක්ක චන්ද 5 ක් ඔබව ජනාධිපති කරන්න පාවිච්චි කරනවා ඉතාමත් ආඩම්බරයෙන්.❤❤❤❤❤

    • @samanwickramaarachchi8688
      @samanwickramaarachchi8688 29 วันที่ผ่านมา +2

      Y r most smartest... Thanks.

    • @tharushavinod424
      @tharushavinod424 29 วันที่ผ่านมา +8

      මගෙත් පලවෙනි චන්දේ 2003 අපි 😁😁🍏🍏🍏🥺🥺

    • @BasioJapan-wt3om
      @BasioJapan-wt3om 29 วันที่ผ่านมา

      තුන් කුළුදුල් ඡන්ද නැද්ද

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 29 วันที่ผ่านมา +1

      ජය ❤🖇️

    • @MotivakerPRO
      @MotivakerPRO 29 วันที่ผ่านมา

      @@BasioJapan-wt3om 🤣🤣

  • @flowers.beauty-
    @flowers.beauty- 21 วันที่ผ่านมา +24

    ගැම්මට මෙකේ කමෙන්ට් කියවන මම..
    මිනිසුන් සමාජ පරිවර්තනයකට සුදානම් ❤️🙏

  • @-horapolice4309
    @-horapolice4309 21 วันที่ผ่านมา +31

    කවදා හරි දිනනකම්ම දෙනවා. පැරදුනත් දෙනවා, 1% බැසස්ත් දෙනවා. අනිත් හොරුන්ට දීලා එන ආත්මෙටත් එක්ක පව් පුරො ගන්න බැහැ.

    • @Anjadilruwan94
      @Anjadilruwan94 17 วันที่ผ่านมา

      මටත් ඔකම හිතුනා

  • @Paranormal100k
    @Paranormal100k 20 วันที่ผ่านมา +11

    සජිත්ට චන්දය දෙන්න හිතන් හිටියෙ me සන්වාදයෙන් මගෙ අදහස වෙනස් උනා.npp ජය 🎉❤

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 29 วันที่ผ่านมา +560

    මේ වගේ සෑම ක්ෂේත්‍රයක් ගැනම දැනුම තියෙන වෙන කවුද ඉන්නෙ මේ රටේ.. පුදුම පැහැදීමක් ඇති වෙනවා අනුර දිසානායක ගැන.. ❤

    • @sarathwejesinha8083
      @sarathwejesinha8083 29 วันที่ผ่านมา +4

      ගල් කෙඹර පචෝරිස් කයියනායක

    • @asirirosairo3483
      @asirirosairo3483 29 วันที่ผ่านมา +1

      @@sarathwejesinha8083 ගොන් සජියාගේ හෝ සොම්බි රනිලාගේ මෝඩයන් ගේ මඩ අදාල නෑ දැන් යන්න

    • @lalaniegodawatte6695
      @lalaniegodawatte6695 29 วันที่ผ่านมา +1

      @@sarathwejesinha8083 kiyanawako thamunge nayakayata ewith me wage face karanna kiyala. nikam irisiyawe pupuranne nethiwa.

    • @srilankaforever7649
      @srilankaforever7649 29 วันที่ผ่านมา

      @@sarathwejesinha8083 ube maha eka nm ehema wennathi

    • @piyumali1234
      @piyumali1234 29 วันที่ผ่านมา +29

      අනිවාර්යයෙන්ම. ඒක අහද්දි තමයි තේරෙන්නෙ. ඒ වගේම මෝඩයොන්ට තේරෙන්නෙ නෑ.

  • @keshanamahiman6982
    @keshanamahiman6982 29 วันที่ผ่านมา +304

    මාර මොළයක් ..පුස්තකාලය වගේ ගබඩාවක් ...කිසිම කොළයක් බලන්නේ නැතිව ලස්සනට ඉවසීමෙන් කරුණු පැහැදිලි කරනවා ...මෙදා සැරේ අනිවාරයෙන්ම malimawata චන්දේ දීලා අපේ රටේ අපේ දරුවන්ට සුබ අනාගතයක් හදමු ...අපේ රටට ජයවේවා malimawata ජයවේවා මගේ රටට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ...malimawata ජයවේවා

    • @sonandana7090
      @sonandana7090 29 วันที่ผ่านมา +5

      මේවගේ දේශපාලකයකු මේ රටට සම්පතක් .

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา +3

      ❤️❤️❤️✌✌✌✌

  • @chandanasamith5975
    @chandanasamith5975 24 วันที่ผ่านมา +18

    එක කොල කෑල්ලක් බලන් නැතිව සංක්‍යා දත්ත ඉලක්කන් ගැන තියන අවබෝධය😮ඇත්තටම පොරක් AKD❤️

  • @prasadmadhusanka5886
    @prasadmadhusanka5886 22 วันที่ผ่านมา +16

    එක දිගට බලපු පලවෙනි වැඩසටහන..අපි පවුල් පිටින් මේ පාර මාලිමාවට..

  • @Jayaacademy93
    @Jayaacademy93 29 วันที่ผ่านมา +493

    කොලකෑල්ලක් අතේ නැතුව කරන මේ විග්‍රහයන් ගැනත් මතක ශක්තිය , විව්ධ විෂයයන්
    පිළිබදව දැනුමත් පුදුමයි.
    අනුර ඔබ මේරට පාලනය සදහා අවශ්‍යම කෙනා බව කිවයුතුමයි.❤❤

    • @MrArunachaminda
      @MrArunachaminda 29 วันที่ผ่านมา +14

      ගනිතය පිළිබඳ උපාධිධාරියෙක්, කැලණිය විශ්වවිද්‍යාලය 💐💐💐

    • @User29438
      @User29438 29 วันที่ผ่านมา +6

      Bsc උපාධි කාරයෙක් ඉතින් කොහොමද ගැම්ම ❤️😘

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 28 วันที่ผ่านมา

      දිනයි පක.කටින් තමා වැඩ😂😂😂😂😂

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 28 วันที่ผ่านมา +1

      ​@@User29438ඒ උපාධිය කෝමද කියලා බලාගන්න පුලුවන් කලුගල් කියුබ් ගානින්😂😂😂😂ඔයා ඉස්කෝලෙ ගියේ නැතැයි 😂😂😂😂😂😂😂

    • @chandikaprasad8234
      @chandikaprasad8234 27 วันที่ผ่านมา

      ඇත්තටම විෂිශ්ටයි දැනුම, ❤

  • @senakabo6758
    @senakabo6758 29 วันที่ผ่านมา +1345

    කිසිම කොළ කෑල්ලක් නැතිව කථා කරන එකම දේශපාලන කථිකයා 🙏🙏🙏

    • @ranganagamage835
      @ranganagamage835 29 วันที่ผ่านมา +21

      Jaya wewa npp

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 29 วันที่ผ่านมา +57

      ලන්කාවෙ දේශපාලනයේ අහගෙන ඉන්න ආස හිතෙන තර්කානූකූල කථිකයා.❤️AKD

    • @hbmherath2994
      @hbmherath2994 29 วันที่ผ่านมา +10

    • @anthonyfauci5920
      @anthonyfauci5920 29 วันที่ผ่านมา +11

      කටට එන පචය කියනවා කොළ නොබලා

    • @gaminimendis6124
      @gaminimendis6124 29 วันที่ผ่านมา

      ​@@anthonyfauci5920එකායි....!

  • @kaveeshnilmandayaratna3520
    @kaveeshnilmandayaratna3520 22 วันที่ผ่านมา +26

    අපේ පවුලේ තාත්තා ඇරෙන්න වෙන කවුරුත් කිසිම දාක අනුරටවත් අනුරගෙ පක්ෂයටවත් ඡන්දෙ දුන්නෙ නෑ.. හැබැයි මේ පාර අපේ ගෙදර ඡන්ද 6 ම මාලිමාවෙ අනුරට.. ඒ විතරක් නෙවෙයි.. අපේ අම්මලාගෙ පවුලෙත් තාත්තගෙ පවුලෙත් බහුතරයක්ම.. ඒ වගේම කවදාවත් කාටවත් ඡන්දෙ දෙන්නෑ කියල හිටපු මම ආදරේ කරන කෙනාත් මේ පාර මාලිමාවට ඡන්දෙ දෙනවා කියල කිව්වා ♥... හරිම සතුටුයි කාලෙකින් මේ වගේ ලස්සන වැදගත් දේශපාලන සාකච්ඡාවක් දැක්ක එක ගැන.. මාලිමාවට ජයවේවා ♥♥♥අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා♥♥♥

  • @stardustindigo
    @stardustindigo 24 วันที่ผ่านมา +24

    ජන්ද සුනාමියක් එනවා .... ආයේ එකෙකුටවත් හැරෙන්නත් බෑ.

  • @virajnilantha1043
    @virajnilantha1043 29 วันที่ผ่านมา +247

    ඊලග නියත ජනපති අනුර කුමාර සහෝදරයා කියන අය 👍 එකක්

  • @Gamini899
    @Gamini899 29 วันที่ผ่านมา +323

    අපි මෙතෙක් දුක්වින්දේ මේ මනුෂ්‍යයා මේ රටේ ජනාධිපති නොකිරීමේ පාපය අනාගත ජනාධිපති තුමාට ජය වේවා

    • @samare8002
      @samare8002 29 วันที่ผ่านมา +4

      ❤️❤️❤️

    • @dineshshanaka7380
      @dineshshanaka7380 28 วันที่ผ่านมา +4

      ආදරෙයි සහොදරයා ඔයාට ❤❤❤❤❤❤ හැමදාම ආදරෙයි ❤❤❤

    • @SheharanRamakrishna93
      @SheharanRamakrishna93 28 วันที่ผ่านมา +4

      💜

    • @chamindaprasad7020
      @chamindaprasad7020 28 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤

  • @mallikakumari1695
    @mallikakumari1695 27 วันที่ผ่านมา +113

    මට වයස අවුරුදු 51යි අවුරුදු 52දී මගෙන් කවුරු හරි ඇහුවොත් ජීවිතයේ සතුටුම දවස මොකක්ද කියලා මම කියන්නෙ අනුර සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දුන්න දවස කියලා ,දැනට ඒක මගෙ ලොකු දුව ඉපදුනු දවස

  • @user-zu8jn3ib9v
    @user-zu8jn3ib9v 23 วันที่ผ่านมา +27

    මෙච්චර දැනුමක් තියෙන පුද්ගලයෙක් කියල මම ඇත්තටම හිතුවෙ නෑ.මේ විදියටම හැම දෙයක්ම උනොත් අපිටත් පින තියෙයි මැරෙන්න කලින් ජීවිතය විදින්න

  • @YevanPathirana
    @YevanPathirana 29 วันที่ผ่านมา +179

    මට අවුරුදු 18 යි. මගේ පලවෙනි ජන්දය AKD ට ❤

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 29 วันที่ผ่านมา +9

      ඔබ වාසනාවන්යි අපිට ප්‍රතම චන්දය දෙන්න මෙවැනි නායකයෙක් හිටියෙ නෑ

    • @tharidhudiss3921
      @tharidhudiss3921 29 วันที่ผ่านมา +2

      ❤❤❤

    • @mr_hacker1722
      @mr_hacker1722 28 วันที่ผ่านมา +2

      Mageth 😍

    • @ishantharindu5137
      @ishantharindu5137 28 วันที่ผ่านมา +5

      Puluwan tharam yaluwo ekathu karaganna

    • @Shan404Error
      @Shan404Error 27 วันที่ผ่านมา +1

  • @kdanushka987
    @kdanushka987 29 วันที่ผ่านมา +531

    අපි එනවා මාලිමාව දිනවලා රට ජය මාවතකට ගෙනියන්න ITALY අපි 🇮🇹🇮🇹🇮🇹🇮🇹🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w 29 วันที่ผ่านมา +1

      ඔහෙලා ඡන්දය දීලා යන්න එපා මාස 6ක් අවුරුද්දක් ඉන්න එතකොට තේරෙයි නැත්තම් ඔයාලා ඡන්දය දීලා රට යයි ඊට පස්සෙ අපිනෙ දුක් විදින්නෙ මතකනෙ එකපාරක් සිස්ටම් චේන්ජ් කරන්න කට්ටිය රට ඉඳලා ඇවිල්ලා ඒකෙනුත් අපිනෙ බැටකෑවේ පෝලිම්වල ඉදලා

    • @nuwankusum9698
      @nuwankusum9698 29 วันที่ผ่านมา

      ආදරෙයි ආආඅ

    • @Nishaya722
      @Nishaya722 29 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

    • @tharushavinod424
      @tharushavinod424 29 วันที่ผ่านมา +2

      අදරෙයි රත්තරනේ 🥺🥺🥺🥺🥺

    • @chamindaprasad7020
      @chamindaprasad7020 29 วันที่ผ่านมา

      ❤❤❤

  • @kusalhashi2333
    @kusalhashi2333 27 วันที่ผ่านมา +53

    අපි ඉන්නෙ Australia අපි අනිවා ලංකාවට එනවා ඔබතුමාව දිනවන්න. මගේ රටේ ඉන්න සුදුසුම නායකයා ඔබ අනුර ජය ❤🧭🇱🇰

  • @sureshkosala1184
    @sureshkosala1184 21 วันที่ผ่านมา +14

    මේ වැඩසටහන නිතර මගේ ඇහැ ගැටිච්ච එකක් නම් නොවෙයි. ඒකට හේතුව මෙහෙයවන මාධ්‍යවේදීන්ගෙ හරයක් නැති ප්‍රශ්න යොමු කිරීම්, නමුත් අනුර සමඟ කළ වැඩසටහන next level කාලෙකින් බලපු විශේෂයෙන්ම දෙරණෙන් දැක්ක ප්‍රශස්ත මට්ටමේ program එකක්. Well done

  • @Catman346
    @Catman346 29 วันที่ผ่านมา +476

    සුපිරි පැහැදිලි කිරිමක් මෙවගේ නායකයෙක් තමා රටට ඕනි❤

    • @sudeeralakmal2722
      @sudeeralakmal2722 26 วันที่ผ่านมา +1

      Niyami Obatumage pahadilikirima.❤

  • @simplecooking96
    @simplecooking96 29 วันที่ผ่านมา +219

    මේ විවාදය ට්‍රෙන්ඩින් වෙනව සිකුරුයි. 🎉❤

  • @hasithanuwan9186
    @hasithanuwan9186 23 วันที่ผ่านมา +39

    😮දවස් පහයි.වීව්ස් ලක්ෂ පහයි.පුලුවන් නම් එකෙක් ඡන්ද දෙකක් හරවපල්ලා.මේ ප්‍රෝග්‍රෑම් එකෙන්ම ඡන්ද ලක්ෂ පහලොවක් හදන්න පුලුවන්.මං අනූවේ පරම්පරාවේ.අපිට කලින් හිටපු අසූ අට අසූ නවය පරම්පරාව වෙනස් කරන්න ගිහින් පැරදුනා.ඒත් දැන් කාලෙ වෙනස්.මේක අපේ පරම්පරාවෙ උන් ගහන්නම ඕනෙ ගේමක්❤.අපිට කලින් පරම්පරාවට බැරි වෙච්ච දේ අපේ පරම්පරාවෙන් අවසන් කරමු.මේ ශාපය අපේ දරුවන්ට උරුම කරන්න දෙන්නෑ මම නම්.මාලිමාවට ජය වේවා.❤❤

  • @bandusena7444
    @bandusena7444 23 วันที่ผ่านมา +35

    මේ මනුස්සයාගේ body language (අංග චලනය ) යෙන් කියවෙනවා මේ මනුස්සය කොච්චර අව්‍යාජ , නිරහංකාර මනුස්සයෙක්ද කියලා . හරිම වෙහෙස බවක් මුනේ තිනවා . මේ මනුස්සය ගෙන් ලංකාවේ උන් වැඩක් ගත්තේ නැත්තන් මේ පාර . ලංකාව දිහා ඇහැක් ඇරලා බලන්න වටින්නේ නැ . ඒ තරම් හරක් ඉන්න රටක්. මට හිතෙනවා ලංකාවේ මිනිස්සුන්ට හරියන්නේ සජිත් වගේ හරි රනිල් වගේ හරි හිස් පුහු පොරවල් කියල .

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 21 วันที่ผ่านมา +2

      සිරාවටම.කරුමෙ තමයි මේ සැරේ ආවෙ නැත්නම් ආයෙම ඉතින් මෙච්චර හරක් ඉන්න රටක් නැති වෙයි තවත් ලෝකෙ

  • @Don-ll1ch
    @Don-ll1ch 29 วันที่ผ่านมา +394

    අපි එනව දකුණු කොරියාවේ ඉදල චන්දෙ දෙන්න🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 29 วันที่ผ่านมา +12

      ඔබල රට විරුවන්..ගෙවල්වල අය ,ලංකාවේ යහලු,හිතවතුන් දැනුවත් කරන්න.
      අපි හැමෝම එකතුවෙලා වැඩක් කරන්න වෙන්නේ...

    • @NayanaGunarathna-iu1vv
      @NayanaGunarathna-iu1vv 29 วันที่ผ่านมา +4

      👍👍👍

    • @ashanmadhushanka10
      @ashanmadhushanka10 29 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @fernandopriyanka9547
      @fernandopriyanka9547 29 วันที่ผ่านมา +1

    • @brainiacbreakdown
      @brainiacbreakdown 29 วันที่ผ่านมา +1

      ❤️❤️

  • @imalluxhan3673
    @imalluxhan3673 28 วันที่ผ่านมา +301

    මැදපෙරදිග ඉන්න මම ඇතුලු ගොඩක් වෘත්තීකයන් ලන්කාවට එන්න බලන් ඉන්නව චන්දෙ දෙන්න ඔබතුමාට..❤️

  • @bluebook4656
    @bluebook4656 27 วันที่ผ่านมา +105

    මේ කතාවට Addict වෙනවා. අනිවාර්යයෙන්ම අනුර දිනන්නම ඕන. ජය වේවා! ❤🔥

  • @theheroeschannal5706
    @theheroeschannal5706 25 วันที่ผ่านมา +42

    මම මගේ පලමු ජන්දය හැරෙන්න මේතාක් සියලු ජන්ද පාවිච්චි කරේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්.ඒ ගැන මට ආඩම්බරයි.මේ වතාවේ මගේ පුතාලා දෙන්නම පලමු වතාවට ජන්ද දායකයෝ වෙනවා.ඔවුන්ගේ පලමු ජන්දයත් ජාතික ජන බලවේගට පමණයි.

  • @nisaljayawardena
    @nisaljayawardena 29 วันที่ผ่านมา +503

    ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්.
    අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි. 🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 29 วันที่ผ่านมา +22

      හිතනකොටත් සතුටුයි ❤❤❤

    • @nelumnanayakkara7072
      @nelumnanayakkara7072 29 วันที่ผ่านมา +21

      හීනෙයක්ද මේ දකින්නෙ. මාලිමාවට ජය වේවා.

    • @DmwdDissa
      @DmwdDissa 29 วันที่ผ่านมา +13

      එල❤❤❤❤❤

    • @keshanamahiman6982
      @keshanamahiman6982 29 วันที่ผ่านมา

      ​@@sarathwejesinha8083උසි උසි ඔන්න buranna පටන් අරගෙන ...උසි උසි

    • @manawasinghebandara7221
      @manawasinghebandara7221 29 วันที่ผ่านมา +21

      මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු. සරත්විජේසිංහ කියලා බූරුවෙක් මඩ ගහනවා

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 29 วันที่ผ่านมา +301

    අපේ රටට අවශ්‍ය මෙවැනි දැනුමෙන් සපිරි විනයක් සහිත මනා කලමනාකරනයකින් යුත් නායකයෙක්❤ අනුර සහෝදරයා ❤️

  • @kamalpriyashantha769
    @kamalpriyashantha769 21 วันที่ผ่านมา +13

    2019 ජනාදිපතිවරනෙදි 3%ට වැටුනම , තිබුන මන්ත්‍රී 6 දෙනත් 3ට වැටුනම කොච්චර දේවල් කිව්වද මිනිස්සු අනුරලාට..ඒත් එදා ඉදන් අතාරින් නැතුව මහන්සි වෙලා මේච්චර දුරක් ඇවිල්ලා තියනවා.තව ටිකයි උපරිම මහන්සියෙන් වැඩ කරමු...❤❤❤❤

  • @user-hf1kx2tr8q
    @user-hf1kx2tr8q 22 วันที่ผ่านมา +15

    කලිදු හොද මාද්‍ය වේදියෙක්. අනුර හොදයි කියලා අපි දන්නව ඒත් අර වගේ ඇතුලාන්තයම දැනගතයුතුයි.❤❤❤