LALAI LILAI LAI || EPISODE 67 || ලලයි ලිලයි ලයි || 15th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai
  • บันเทิง

ความคิดเห็น • 927

  • @piumimanoshika2831
    @piumimanoshika2831 16 วันที่ผ่านมา +1334

    අපේක්ශා රොහලේ සියලුම රොව්ගින්ට ඉක්මන් සුවය ලැබෙවා.🙏

    • @ConfusedCrane-wp3ff
      @ConfusedCrane-wp3ff 16 วันที่ผ่านมา +6

      ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි ❤️🙏

    • @mohanmouva7762
      @mohanmouva7762 16 วันที่ผ่านมา +3

      ඉක්මනින් සුවපත් වේවා බුදුසරණයි ❤💕🙏💕❤

    • @user-yh7ff4eb1k
      @user-yh7ff4eb1k 16 วันที่ผ่านมา +1

    • @user-kt5cd9ix1c
      @user-kt5cd9ix1c 16 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤දෙවියන් වහන්සේගේ පිහිටෙන් සියලුම අහිංසක ජීවිත සුවපත් වෙිවා

    • @shenalihansini7245
      @shenalihansini7245 16 วันที่ผ่านมา +5

      මගෙ යාලුවගෙ පුතා ඇතුළු සියලුම අහිංසක රෝගීන්ට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබී සතුට සැනසීම උදාවේවා තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏 😢😢

  • @chamarabro5356
    @chamarabro5356 16 วันที่ผ่านมา +785

    දනුශ්කයට සෙට් වෙන්න ඕනා මිලා විතරයි කියන උන් මේ කොනට වර උදාරෙන්ම😂😂❤

    • @yasirupramodya4567
      @yasirupramodya4567 16 วันที่ผ่านมา +6

      ai ban konata katha karanne

    • @vikumthilakarathna2430
      @vikumthilakarathna2430 16 วันที่ผ่านมา +3

      Ubage kona kapalada tiyenne😂

    • @rangakasun1440
      @rangakasun1440 16 วันที่ผ่านมา +3

      උදාරයි

    • @SDN89503
      @SDN89503 16 วันที่ผ่านมา +4

      මිලා දනුස්කගෙ අක්කගෙ වයසනෙ

    • @isurumadushan6232
      @isurumadushan6232 15 วันที่ผ่านมา +3

      Aniwarayamma

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 16 วันที่ผ่านมา +785

    ම්නිස් ජාවාරමට අහූඋන සියලුම හමුදා නිලදාරීන්ට යලිත් ඉක්මනින්ම ලංකාවට පැම්නීමට හැකිවේවා,ම්යගිය අයට නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢😢

    • @user-cc1bt4pv3s
      @user-cc1bt4pv3s 16 วันที่ผ่านมา +15

      like හිගන්නි 😂

    • @erangalakmal7765
      @erangalakmal7765 16 วันที่ผ่านมา +11

      වැඩි තන්හාවට ගිය උන් පිස්සු යක්කු නිකන් ඉදන් සල්ලි දෙයි කිය හිතන්න ඇති

    • @Singlelife-qe6sg
      @Singlelife-qe6sg 16 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @vidura8117
      @vidura8117 16 วันที่ผ่านมา +2

      thamntath wadak nathi ratatath wadak nathi kagewath yuddeka kotas kareyek wela marenawa kiyanne kochchera pau da nee

    • @oracle3609
      @oracle3609 16 วันที่ผ่านมา +4

      මුන්ට ට්‍රැක්ද 😂

  • @dilshancreation4172
    @dilshancreation4172 16 วันที่ผ่านมา +1613

    මිලා දනුශ්කට සෙට් තමයි කියන අය මෙ පැත්තට😍😁❤️

    • @Mr_RAMIYA01
      @Mr_RAMIYA01 16 วันที่ผ่านมา +16

      Atta❤

    • @mr...........627
      @mr...........627 16 วันที่ผ่านมา +10

      uba me comment daganna korana veda

    • @kanchan3574
      @kanchan3574 16 วันที่ผ่านมา +10

      Kawadawath ne❤

    • @asinparanmana6947
      @asinparanmana6947 16 วันที่ผ่านมา +3

      Mm

    • @Rashmikau
      @Rashmikau 16 วันที่ผ่านมา +8

      Like හිගාකන්න කන කට්ටක් 😅

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 16 วันที่ผ่านมา +120

    කැම මේසෙ සීන් එකට දුක හිතුනෙ නර විතරද.
    "මගේ චිකන් කැලි දෙකත් දාන්න. "
    ඒ තාත්තා

  • @user-in8ie5de7d
    @user-in8ie5de7d 16 วันที่ผ่านมา +253

    අඩෝ ආච්චිගේ ආදරේ දැකලා උදාර විදියට කදුලු ආවා පලවෙනි පාරට මේක බලද්දී 🥺❤️ දෙවෙනි අම්මා 😭😭😭

    • @KanishkaSeneth-gn1wj
      @KanishkaSeneth-gn1wj 18 ชั่วโมงที่ผ่านมา

      අඩො සිරාවටම දුක හිතුනා බන් 😢 එකටනම් 😢😢😢

  • @sameerasampath1647
    @sameerasampath1647 16 วันที่ผ่านมา +436

    අත්තම්මලා හැමොම මෙහෙමයි මුණුබුරන්ටපට්ට ආදරෙයි

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 16 วันที่ผ่านมา +3

      අදත් ළස්සනය්ඉඉඉඉඊඊීඌූඌඌ

    • @user-nj5oe4mz8p
      @user-nj5oe4mz8p 16 วันที่ผ่านมา +1

      ඔව් එකනම් ඇත්ත අයියෙ ❤

    • @dilithasenavirathna3210
      @dilithasenavirathna3210 15 วันที่ผ่านมา +1

      ඒක සහතික ඇත්ත ඔය විදියම තමයි,😓🥲😓

    • @CASPER.860
      @CASPER.860 15 วันที่ผ่านมา

      😂 ubtta

    • @sandyasiromi9489
      @sandyasiromi9489 15 วันที่ผ่านมา

      පුතාලගේ දරුවොන්ට තවත් ආදරේ යී

  • @chamindajagath185
    @chamindajagath185 16 วันที่ผ่านมา +288

    කෑම සීන් එක නම් හිතට වැදුනා. මේක හදන අයගේ දෑතට දෙවි පිහිටයි.
    ගවුම් සීන් එකයි, අරූ යන යන තැන රඹනත් අරන් යන එක. මොලේ තමයි මොලේ මේක හදන ඈයොන්ගේ

  • @ramithuherath
    @ramithuherath 16 วันที่ผ่านมา +231

    ගෙදරම මිනිස්සු වෙනස්කම් කරද්දි ආච්චි අම්මා තමයි සමහර මුනුපුරන්ව ජීවත් කරේ ❤

    • @PathirageMadu
      @PathirageMadu 16 วันที่ผ่านมา +2

    • @ruwanprasad3483
      @ruwanprasad3483 15 วันที่ผ่านมา +1

      Mata mge amma wge mge aththamma ❤❤

    • @user-dh4kn9qu7w
      @user-dh4kn9qu7w 15 วันที่ผ่านมา

    • @kavindubandara7172
      @kavindubandara7172 15 วันที่ผ่านมา

      ❤️❤️

    • @SandaruNsameer
      @SandaruNsameer 9 วันที่ผ่านมา

      මේ කමෙන්ට් එක මගේ ජීවිතේ....

  • @kushi784
    @kushi784 16 วันที่ผ่านมา +192

    දනුශ්කයා නිසා සුයිප් එක ඇදුනේ රවීනයටයි,උගෙ කෙල්ලටයිනේ😂

  • @Appapp-te9xh
    @Appapp-te9xh 16 วันที่ผ่านมา +243

    අතිශයින් ප්‍රථම වතාවට උදාර ටෙලිඩ්‍රාමා එකක් බලන්නේ..👌

  • @sameerasandaruwan7494
    @sameerasandaruwan7494 16 วันที่ผ่านมา +207

    කෑම මේස සින් එකටනම් දූක හිතුණා

    • @AroshaDulangith
      @AroshaDulangith 15 วันที่ผ่านมา +3

      සාරා වටම😢

  • @sahan9289
    @sahan9289 16 วันที่ผ่านมา +181

    සුකුමාලයනම් මරූ නිකන් හිටියත් හිනා යනෝ 😂❤

    • @MaleeshaMunasinghe
      @MaleeshaMunasinghe 16 วันที่ผ่านมา +1

      ඇත්ත ඇත්ත 😂😂😂

    • @bluesky1042
      @bluesky1042 15 วันที่ผ่านมา +1

      දක්ෂ කෙනෙක්

  • @dilushamadushanka1477
    @dilushamadushanka1477 16 วันที่ผ่านมา +71

    ඒ දවස්වල අපේ ආච්චි තේ දලු කඩන්න යනව, හවසට ආයෙ එන්නෙ කෑමට හම්බවුන දේවල් වලින් කොටසක් ඉනේ හන්ගගෙන, ඒ අපට දෙන්න, අපි දැන් ලොකුයි, ඒත් ආච්චි අපිව දාල ගිහින් ගොඩක් කල්...
    ආච්චිගෙ ආදරේ උදාරයි❤

    • @user-bo2zj8mf7g
      @user-bo2zj8mf7g 15 วันที่ผ่านมา

      Anee ow achchige adare katath denna baha

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 15 วันที่ผ่านมา +11

    තාත්තේ බඩගිනියි
    අම්මේ බඩගිනියි
    යක්ෂ අම්මලා තාත්තලාගේ හිත් හා පැටව් තරමට උණු කරන වචනයක්.

  • @Mashi_Silva
    @Mashi_Silva 16 วันที่ผ่านมา +100

    විරිදුව, විරිදු අයියා පට්ට
    නදී තරන්ගා සුපිරි කෙල්ලෙක් කොල්ලගෙ යාලුවොන්ව කොල්ලගෙන් ඈත් කරන්නෙත් නෑ උන් එක්කත් හිනා වෙලා ආතල් එකෙ ඉන්නවා..
    රවිනයා සුපිරි...
    සුකුමාලයා මරු😂...
    දනුශ්කයා උදාරයි 😂බෝම්බෙ සුපිරි ...
    මිලා එල..❤❤😂😂😂😂😂සුපිරිම කතාවක් හැම චරිතයක්ම ප්‍රදාන චරිත මේකේ... වෙන කතා වල වගේ ප්‍රදාන නලුවයි නිලියයි විතරක් ලව් කරලා පැනලා යන්නෙ නෑ ඒක මරු 😂😂😂❤❤❤❤❤❤

    • @manruchi
      @manruchi 3 วันที่ผ่านมา

      ❤❤

  • @sureshikajayathilaka2683
    @sureshikajayathilaka2683 15 วันที่ผ่านมา +26

    මිලාගේ චරිතේ එන්න කලිනුත් මේ කතාව ගොඩක් ලස්සනට තිබුනා.... මිලාගේ චරිතේ ආවට පස්සේ රන්සරණිගෙ චරිතේට තිබුණු වටිනාකම නැති කරලම දාලා....

  • @slboy3473
    @slboy3473 16 วันที่ผ่านมา +101

    ආච්චි අම්මව දැකල නම් ඇත්තටම දුක හිතුන 😢❤️දෙවෙනි අම්මා ❤️

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tq 16 วันที่ผ่านมา +94

    රව්නායා ත් නරක ම නෑ ඉතින් ගවුමට තමයි ලස්සන නියමෙටම ගැලපෙන යාළුවො තුන් දෙනා 🥰 අතිශයින්ම ම පතම වතවට බලන ලස්සනම ඩාමා එක 🥰❤️🌹

    • @manruchi
      @manruchi 3 วันที่ผ่านมา +1

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 16 วันที่ผ่านมา +43

    මුනුපුර මිනිපිරියන් ආචිිචි අමිිමලාට රටක් වටිනවා.❤ ඒ තමා ආචිිචි අමිිමාගේ ආදරේ ඇත්තටම දුක හිතුනා 😢

  • @minsush
    @minsush 16 วันที่ผ่านมา +162

    අත් බෝම්බෙ කියලා අබ ගෙඩිය කටෙන් කඩල විසිකරපු එක නන් උදාරයිඈ....අතිශය ප්‍රතම වතාවට මන් ඒම එකක් දැක්කේ😅

  • @thakshilasewwandi8390
    @thakshilasewwandi8390 16 วันที่ผ่านมา +146

    පොදු සතුරා පියානෝ 😅 දෙබස් ලියන ඩයල් එක නියම පොරක්

  • @samanthiweerathunga3417
    @samanthiweerathunga3417 15 วันที่ผ่านมา +11

    බඩගිනි තාත්තෙ කියද්දී කතාවක් උනත් ඇහැට කදුලක් ආවා . දෙතුන් පාරක් බැලුවා හරිම සන්වේදි ඒක නම්

  • @CASPER.860
    @CASPER.860 16 วันที่ผ่านมา +217

    මේ නාට්‍යට ඇබ්බැහි වුන අය ලයික් එකක් දාගෙන යන්න ❤️🤩

  • @MaduKaushalya-pu6sm
    @MaduKaushalya-pu6sm 15 วันที่ผ่านมา +18

    අත්තම්මලා එහෙමයි ❤🥺 කවදා කොහොම මොන වැරදි කරත් එයාලට බැ තප්පරෙකටවත් වෙනස්කම් කරන්න 😢❤ miss u mge attamma

  • @KavindiKaushalya-gx3ef
    @KavindiKaushalya-gx3ef 16 วันที่ผ่านมา +177

    67 වෙනි episode එකත් 4 න් එකෙන් බලන Tv එකේ යන වෙලාවක්වත් දන්නෙ නැති මං වගේ අය තවත් සිටීද ❤️😁🍻

    • @thusharasaminda2297
      @thusharasaminda2297 16 วันที่ผ่านมา +2

      ane huththooo 9.00 yanne 9.00 ta

    • @sitharalakmali9669
      @sitharalakmali9669 16 วันที่ผ่านมา +1

      ඔව්

    • @Gayanthalakmal112
      @Gayanthalakmal112 16 วันที่ผ่านมา +1

      Ooo

    • @jayanthaathukorala5381
      @jayanthaathukorala5381 15 วันที่ผ่านมา +1

      ඉයේ කතාව ටිවි එකෙන් බැලුවා පැය බාගෙට වඩා තියෙනවා

    • @KavindiKaushalya-gx3ef
      @KavindiKaushalya-gx3ef 15 วันที่ผ่านมา

      @@jayanthaathukorala5381 emad 😁❤️

  • @idunilidunil2029
    @idunilidunil2029 16 วันที่ผ่านมา +31

    මේකා මිලාගෙ ගෙදරින් රයිස් ගිලපු හැටි දන්නවනම් ගෙදර වුන් ටික 😂😂😂කන්න දීපු වෙලේ

  • @kenzoyt2888
    @kenzoyt2888 16 วันที่ผ่านมา +114

    මිලා දනුශ්කට කැමතියි වගේ 🤭💖

    • @tenisantenisan6074
      @tenisantenisan6074 15 วันที่ผ่านมา

      වගේ නෙමෙයි බන් කැමති 😊

  • @sajithWB
    @sajithWB 15 วันที่ผ่านมา +22

    නාට්ටියකට උනත් ආච්චිඅම්මගෙ ආදරේ තරම් .. ඒක නම් අත්දැකීමෙන්... ♥️

  • @AroshaDulangith
    @AroshaDulangith 16 วันที่ผ่านมา +87

    සුපිරිම කතාවක් කියලා ඌදාරෙන්ම කියනවා ❤

  • @nimeshdananjaya5803
    @nimeshdananjaya5803 16 วันที่ผ่านมา +38

    හිනාවට වඩා මාපිය ආදරේ ගැන දුන්න කෑල්ලනම් මරු එකෙන්ම....

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 16 วันที่ผ่านมา +53

    තනි ඇහැට ඇඬුන හලෝ්😢
    කට්ටිය කෑම බෙදන හැටි දැක්කාම😅😅😅

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 16 วันที่ผ่านมา +2

      දනුශ්කයව හදන්න වෙන ක්‍රමයක් නැති නිසා වෙන්න එහෙම රිද්දුවෙ

  • @shihanmax880
    @shihanmax880 16 วันที่ผ่านมา +63

    මිලා නොහිටින්න මෙලහකට ත් මන් මලා 😂

  • @rukshankumara3676
    @rukshankumara3676 16 วันที่ผ่านมา +65

    ආච්චිලා ආදරේ මුනුබුරාලට 😁😘❤️

    • @maduwagekumari3135
      @maduwagekumari3135 16 วันที่ผ่านมา

      ඔව් මගේ දරුවන්ටත් එහෙමයි . මට වඩා ආදරෙයි

    • @GimaUdayanga
      @GimaUdayanga 16 วันที่ผ่านมา +1

      redda thama ekata ape achchi🙂

    • @rukshankumara3676
      @rukshankumara3676 16 วันที่ผ่านมา +1

      @@GimaUdayanga e ubalane ban okkomala ehema na

  • @user-um5dk2bx8u
    @user-um5dk2bx8u 15 วันที่ผ่านมา +11

    පාලම් බොක්කෙගෙ ඉතුරු ඉඩම් ටිකත් මිලා අල්ලගන්න යන්නෙ😂

  • @apsarasanjeewani652
    @apsarasanjeewani652 16 วันที่ผ่านมา +111

    විකාර කරන්න එපා අධයක්ෂක මහත්තයෝ සින්දුව දාලා ආයෙත් පටන් ගමු අප්පා. පාලුයි වගේ..❤❤❤❤

    • @rbghostgamer77
      @rbghostgamer77 16 วันที่ผ่านมา

      අන්න හරි

    • @MenakaDilrukshi-sn5it
      @MenakaDilrukshi-sn5it 16 วันที่ผ่านมา

      Ou ane

    • @VISHWASAHAN-ve2uw
      @VISHWASAHAN-ve2uw 16 วันที่ผ่านมา +7

      Track d ooi kathawa blnna thiyena welawa adu wenwne

    • @GraphiX_Official
      @GraphiX_Official 16 วันที่ผ่านมา +6

      Parana ekaka sinduwa ahl wrn meka blnnna 😂

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 16 วันที่ผ่านมา +6

      උබ පරණ ඒවගේ බලල වරෙන්.. Skip කර කර බලන්න බැ රෙද්ද.. 😒

  • @nuwangikarunathilake6184
    @nuwangikarunathilake6184 16 วันที่ผ่านมา +50

    දැන්නම් අපිටත් ,track ,⁣මුගේ ආතල් බලලා..⁣😂😂😂

  • @user-td8lu5wi1q
    @user-td8lu5wi1q 16 วันที่ผ่านมา +18

    අම්මොහ් මං මෙච්චර දවසකට බැලුව සුපිරි කතාවක් මේක නම් 😌❤️

  • @sandamali8836
    @sandamali8836 16 วันที่ผ่านมา +58

    මට නම් හිතෙන්නෙම මිලා දනුෂ්ක හරහා මර්ඩර් එක හොයාගනී කියල .

    • @Topcricket901
      @Topcricket901 16 วันที่ผ่านมา

      🤭🤠

    • @Missyou23328
      @Missyou23328 16 วันที่ผ่านมา +7

      ඔයා හරි .උදාර උත්තරයක් දුන්නා. රදල ලේ වගේ තින්නෙ 😁😁😂

    • @sithuminirajapaksha
      @sithuminirajapaksha 16 วันที่ผ่านมา +2

      ඔව් මටත් හිතන්නෙ එහෙම තමයි

  • @DasunDewmina
    @DasunDewmina 16 วันที่ผ่านมา +64

    කොටස් 67ම බැලුවෙ පොන් එකෙන් 😂
    උදාරයි නේ

  • @Rocky_ferendez
    @Rocky_ferendez 15 วันที่ผ่านมา +11

    ජිම් පප්පා ජිම් පප්පා ජිම්
    මගෙ පප්පා මට පුප්පා ජිම්

  • @DasunDewmina
    @DasunDewmina 16 วันที่ผ่านมา +465

    මිලායි දනුස්කයි හොදට ගැලපෙනවා කියන අය මේ පැත්තට

    • @dilsharanilupul1554
      @dilsharanilupul1554 16 วันที่ผ่านมา +7

      ගැලෙපෙන්නෙ කොහෙදෙ අරූ පිස්සෙක්නි 😂

    • @Endlessjourney546
      @Endlessjourney546 16 วันที่ผ่านมา +1

      ​@@dilsharanilupul1554😂😂

    • @igcas
      @igcas 16 วันที่ผ่านมา +2

      මෙලෝ රහක් නැ දනුස්කය ගොන් පිස්සෙක් නේ

    • @user-ee4iy6ys1x
      @user-ee4iy6ys1x 16 วันที่ผ่านมา

      ​@@igcas🎉i

    • @IreshaDahanayaka-gy9vk
      @IreshaDahanayaka-gy9vk 15 วันที่ผ่านมา +2

      ගැලපෙන්නෙ නෑ.

  • @bandulaperepa2113
    @bandulaperepa2113 16 วันที่ผ่านมา +29

    රවීන්ගේ කෙලි පොඩිත්තට ආදරේ අය❤❤❤❤❤❤❤

  • @Sarasavi_sihina_paradeesaya
    @Sarasavi_sihina_paradeesaya 16 วันที่ผ่านมา +51

    උදාර බව තව වැඩි වෙයි ලලයි ලිලයි ලයි💗

  • @dhammikasomarathna4520
    @dhammikasomarathna4520 16 วันที่ผ่านมา +27

    උදාරෙන්ම අපේ අක්කා මේ දැනුත් තෝත් ඔය වගේ කිව්වා 😂😂

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 16 วันที่ผ่านมา +20

    ආදරෙයි මිලා..ඔයා නම් පිස්සුවක් 😍😘

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 16 วันที่ผ่านมา +17

    අදත් එකෙන්ම උදාරයි ඈ 🎉😂❤❤ ධනුවා ගෙදර ආපූ විදිය🙊
    මයෙ අම්මේ ,මයෙ රත්තරන් අම්මේ 😂😂

  • @kushi784
    @kushi784 16 วันที่ผ่านมา +79

    බලාගෙන රවීනයා.සමාජ රෝග බෝවෙන්න පුලුවන් .ඔවයේ නිමලජීවයා ගනිකාවොත් එක්ක ලැගලා ඇති😂

    • @arunakithsiri3917
      @arunakithsiri3917 16 วันที่ผ่านมา +2

      ඇදක බුදියගත්තා කිය්ලා ඒම වෙනවද

    • @Danuka-nawod1124
      @Danuka-nawod1124 16 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @sandalipahasara1772
      @sandalipahasara1772 16 วันที่ผ่านมา +3

      ​@@arunakithsiri3917ලිංගික අධ්‍යාපනය බිංදුවයි 😂

    • @dinadipiumika1894
      @dinadipiumika1894 16 วันที่ผ่านมา

      @@sandalipahasara1772 ohuge lingika adhayapanaya ihalai. Samaja raga kiyanna aids , hiv vitharak nemei thawa godak thiyenawa. Samahara eva bedsheet , towels, toilet seat wage than wala nomaree thiyenawa godak kal.

    • @kushi784
      @kushi784 15 วันที่ผ่านมา

      ​​@@sandalipahasara1772..😂😂..සමාජ රෝග සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලාබලන්නකො...

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 16 วันที่ผ่านมา +20

    ධනුෂ්ක කොයිවෙලේවත් serious වෙන්නේ නැනේ 😁

  • @Dhanushkasanjeewa_2000
    @Dhanushkasanjeewa_2000 16 วันที่ผ่านมา +35

    මුලදි වගේ තේමා ගීතය ගියානම් උදාරයි නේද❤😂

  • @DasunDewmina
    @DasunDewmina 16 วันที่ผ่านมา +41

    විඩියො එක yt එකට අප්ලොඩ් කරපු ගමන් බලන මම වගෙ උදාර අය තව සිටිද

  • @user-qm6ee9kl3o
    @user-qm6ee9kl3o 15 วันที่ผ่านมา +7

    මනුස්සකමට බයික් එකට නැග්ගම ,ගෙට රිංගන්න එනවා🤣🤣🤣🤣🤣🤣🤣, ඒක මරු

  • @Srinath0086
    @Srinath0086 16 วันที่ผ่านมา +7

    අඩෝ මමත් ගෙදරින් ගිහින් පහුවදා එනකොට ඔය වගේම ගනන් ගත්තේ නෑ..😢

  • @DilaniManjula-ty1ob
    @DilaniManjula-ty1ob 16 วันที่ผ่านมา +25

    පැනලා යන අයට මෙච්චර සැපක් මරු අනේ ❤😂

  • @chamithdevinda5898
    @chamithdevinda5898 16 วันที่ผ่านมา +29

    ආච්චී අම්මා 🥹🥹

  • @dilharalakshinidil
    @dilharalakshinidil 16 วันที่ผ่านมา +50

    හැමදාම බලන උදාර සෙට් එක කෝ ❤🎉

    • @NalinSadew
      @NalinSadew 16 วันที่ผ่านมา +1

      දිල්හාරා කොහොමද

    • @dilharalakshinidil
      @dilharalakshinidil 15 วันที่ผ่านมา +1

      @@NalinSadew හායි ..හොදින් ..කොහොමද

    • @NalinSadew
      @NalinSadew 15 วันที่ผ่านมา

      074

    • @NalinSadew
      @NalinSadew 15 วันที่ผ่านมา

      @@dilharalakshinidil 35 : 27

    • @NalinSadew
      @NalinSadew 15 วันที่ผ่านมา

      @@dilharalakshinidil 183

  • @UserNeshna
    @UserNeshna 16 วันที่ผ่านมา +74

    නදී තරංගා වගේ බ්‍රේක් නැති හැකර කටවල් තියෙන කෙල්ලෝ නම් එව්ව්ව් සාපයක් 😂😂😂

  • @praveenvibodha5966
    @praveenvibodha5966 16 วันที่ผ่านมา +16

    අද විරිදුවනම් පට්ට ❤

  • @user-dz1vn8ci4w
    @user-dz1vn8ci4w 16 วันที่ผ่านมา +10

    විරිදු අයිය අදින සරම් උදාරෙන්ම ලස්සනයි 😊😊😊

  • @chamindahewavitharana
    @chamindahewavitharana 16 วันที่ผ่านมา +64

    ඉවර වෙයිද කියල බයෙන් ඉන්න අය මේ පැත්තට උදාරයිනේ

    • @patthree
      @patthree 16 วันที่ผ่านมา +3

      අපෝ ඉවර වෙන්න ඕනේ මෙගා නාට්ටියක් වගේ අදින්න නරකයි

    • @slboy3473
      @slboy3473 16 วันที่ผ่านมา +3

      Ow එක නම් ඇත්ත epi 100-150k විතර තිබ්බොත් ඇති.ඕනවට වඩා වැඩි උනත් එපා වෙයි 🥲❤

    • @yehelithoughts4080
      @yehelithoughts4080 15 วันที่ผ่านมา +1

      Iwara wennath epai..nathnam mekath chatar wenaea kotas 100 k hodatama athi

  • @user-or8jj7pw9d
    @user-or8jj7pw9d 16 วันที่ผ่านมา +31

    කතාව බලනකං ඉවසිල්ලක් නැති අය මේ පැත්තට❤🎉

  • @upulkosamary8829
    @upulkosamary8829 16 วันที่ผ่านมา +21

    මිලා.දනුෂ්ක.අාදරය උදාරයි.උදාරයි.

  • @sandyamaligalappaththi2338
    @sandyamaligalappaththi2338 16 วันที่ผ่านมา +11

    විරිදු නියමයි

  • @tharangawm3569
    @tharangawm3569 16 วันที่ผ่านมา +12

    විරිදුවනම් පට්ට 😂😂

  • @shanikadilshani242
    @shanikadilshani242 15 วันที่ผ่านมา +4

    පවුලක තියන්න ඔනී සමගිය ඒ විදියට කතාවෙන් පෙන්නනවා.ආච්චි අම්මා තරම් අපිට ආදරේ කවුද.❤️මගේ ආච්චි අම්මාත් හිටියා නම් දැන් 🥺

  • @Miracles_1498
    @Miracles_1498 16 วันที่ผ่านมา +13

    එහෙනම් අපි ඇදේ ඉදන්ම පටන් ගමු😂😂

  • @chamindukaluwadewa4016
    @chamindukaluwadewa4016 16 วันที่ผ่านมา +18

    නදී ලස්සනයි ❤❤❤

  • @C-Zer-es1ul
    @C-Zer-es1ul 16 วันที่ผ่านมา +14

    Girls:-ඒක නිකං පොලු කෑල්ලක් විතරයිනෙ
    Boys:-එහෙමද😂

  • @indikapriyadarshani7134
    @indikapriyadarshani7134 15 วันที่ผ่านมา +9

    Thaththa බඩගිනි kiyaddi papuwa pichchila giya aththatama supiri kathwak 👍❤❤

  • @Kawaiichaandesu
    @Kawaiichaandesu 16 วันที่ผ่านมา +24

    රවීනයගේ ඩාන්ස් එක❤😂

    • @manruchi
      @manruchi 3 วันที่ผ่านมา

      ❤❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 15 วันที่ผ่านมา +3

    කැම ෙමිෙස් සින් එකටනමි දුකහිතුනා 😢😢😢 ආචිචි අමිමාෙග් ආද ෙර් නමි❤❤❤❤❤

  • @nainpubudu548
    @nainpubudu548 13 วันที่ผ่านมา +1

    කෑම සීන් එක නම් හිතටම වැදුනා🥺🥺

  • @apariyawathi675
    @apariyawathi675 16 วันที่ผ่านมา +6

    පොල්ලක් අරගෙන ධනුෂ්කගෙ නැටුම කිසිම ගැලපීමක් නැහැ .ඒ පිස්සුව ඕනවට වැඩි .

  • @samanthiweerathunga3417
    @samanthiweerathunga3417 15 วันที่ผ่านมา +9

    රුපියලෙන් රුපියල එකතු කරලා බයික් එකේ සල්ලි යාලුවට දුන්නා කතාව ක විතරයි මෙහෙම යාලුවො ඉන්නෙ දනුෂ්ක හිත හොඳ කොල්ලෙක් ට්‍රැක් වගේ පෙනුනට

  • @hansinisenavirathna382
    @hansinisenavirathna382 16 วันที่ผ่านมา +4

    කෑම මේසේ වෙච්චි දේවල් වලටනම් දුක හිතුනා,,අනේ ඒ වගේ ආදරනීය පව්ලක් තිබුනානම්....

  • @KelumMadawa
    @KelumMadawa 16 วันที่ผ่านมา +16

    අරූට බැග් එක ගලවගන්න බැරී උනා පැය බාගයක් ගියත් පව් ඔයි

  • @ishanidilrukshi8988
    @ishanidilrukshi8988 15 วันที่ผ่านมา +6

    මම ආසම තනුෂ්කට මාරම දක්ෂ නිලියක් එයාටනම් සම්මාන දෙන්න වටිනවා මාරම නැචුරල් රගපැමනම්❤❤

  • @nuwangikarunathilake6184
    @nuwangikarunathilake6184 16 วันที่ผ่านมา +17

    අම්මෝ රවිනයා😂😂😂😂😂😂

    • @manruchi
      @manruchi 3 วันที่ผ่านมา

  • @srilankanboy941
    @srilankanboy941 16 วันที่ผ่านมา +22

    මිලා ඔයා නිසා දැන් ගෙදරින් හොදටම අවුල් .අදත් කියවුනා කියහන්කෝ මිලාට ආදරෙ හිතෙනවා කියලා ..මල මගුලයි වෙලාවට ලමයා ලග හිටියා ලමයට උම්මා එකක් දිලා ආදරෙයි මගෙ මැනික කීවා .ලමයට හිතාගන්නත් බෑ මොකද්ද උනේ කියලා.wife ට ඇහුනෙත් නෑ වෙලාවට .. සේප් උනා😊👈

    • @nipunsachintha38
      @nipunsachintha38 16 วันที่ผ่านมา

      😂

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 16 วันที่ผ่านมา +1

      අපිත් මේක බලනවා හු&#&
      ආයේ අමුතුවෙන් type කරලා දාන්න ඕනේ නෑ....😂😂😂

    • @user-dh4kn9qu7w
      @user-dh4kn9qu7w 15 วันที่ผ่านมา

      😂

    • @srilankanboy941
      @srilankanboy941 15 วันที่ผ่านมา

      @@lahiruanuradha4670දාල තියෙන්නෙ මොකද්ද කියන්නේ මොකද්ද නපුන්සක ජීවිත 😁👈

  • @chamindahewavitharana
    @chamindahewavitharana 16 วันที่ผ่านมา +23

    අතිශය ප්‍රතම වතාවට ජෙමුයි තනුශ්කයි මැච් කියන අය මේ පැත්තට 😊 උදාරයි නේ ❤

    • @NILU4UL.
      @NILU4UL. 16 วันที่ผ่านมา

      Na ehema na 😂

  • @NimankaNirmani-sj6es
    @NimankaNirmani-sj6es 16 วันที่ผ่านมา +15

    රවිනයා මරු 😂

    • @manruchi
      @manruchi 3 วันที่ผ่านมา

  • @userbuddini
    @userbuddini 16 วันที่ผ่านมา +5

    කන සීන් එකට නම් පට්ටම දුකක් හිතුනේ🙂💔

  • @UmayaKaushani
    @UmayaKaushani 15 วันที่ผ่านมา +2

    ආච්චි අම්මාලාට මුණුබුරු මිණිබිරියන්ට කවන්න තියනවා නම් එයාලට බඩ පිරිලා වගේ තමයි ❤❤❤❤❤❤❤ හැම ආච්චි අම්මා කෙනෙක්ටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Ktjchathuranga
    @Ktjchathuranga 16 วันที่ผ่านมา +10

    ටෙලිනාටය බලන්නෙ නැති මම වගෙ අයත් මේකට ඇබ්බැහි උනා උදාරයි 😂😂😂😂❤

  • @user-jw2wn1wx2g
    @user-jw2wn1wx2g 16 วันที่ผ่านมา +10

    රවිනයගේ dance එක😂😂

    • @manruchi
      @manruchi 3 วันที่ผ่านมา

  • @user-nh5qk3ly6o
    @user-nh5qk3ly6o 16 วันที่ผ่านมา +12

    ලලයි. ලිලයි හැමදම බලන කට්ටිය මෙපැත්තට😁😁

  • @dhammajeewa
    @dhammajeewa 16 วันที่ผ่านมา +17

    palaveni eka magen

  • @ranifrando
    @ranifrando 15 วันที่ผ่านมา +4

    රවිනයා මරු 👌👌👌👌
    ගවුමට ලස්සනයි 😂
    යාළුවෝ 👍👍❤️❤️❤️
    දෙන්නා මරු

    • @manruchi
      @manruchi 3 วันที่ผ่านมา +1

  • @ishueranda8899
    @ishueranda8899 15 วันที่ผ่านมา +3

    Manruchi niyamai malli

    • @manruchi
      @manruchi 3 วันที่ผ่านมา

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 16 วันที่ผ่านมา +3

    පව් අනේ ආච්චි අම්මා.....අනික් අය ධනුශ්කට මොනාවා කරත් ආච්චි අම්මා ආදරෙයි 😍😍😍😍

  • @nadeerarambawatta-px6gt
    @nadeerarambawatta-px6gt 15 วันที่ผ่านมา +3

    ලොව සියලු රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏

  • @Nadishkavlogs
    @Nadishkavlogs 16 วันที่ผ่านมา +14

    කොටස් 67 අතිශයින්ම උදාරයෙන් බලපු සෙට් එක තමයි මෙකෙ උදාර කම දන්නෙ ❤️😍

  • @dimuthukumara4206
    @dimuthukumara4206 16 วันที่ผ่านมา +19

    දනුෂ්කගේ පිස්සුව හොදකරලා මිලාට ගැලපේන විදිහට.චරිතය හදලා ලස්සන කතාවක් බලන්න කැමතියි...

  • @anzworld10
    @anzworld10 16 วันที่ผ่านมา +6

    අඩෝ ආතල්ම කොටඩ අද බැලුවේ. කෑම මේසෙ සීන් එක මරු ඈ🎉🎉😂😂😂😂😂❤❤❤❤❤

  • @chandimashan9573
    @chandimashan9573 15 วันที่ผ่านมา +4

    ගෙදරින් දනුවට බෙදන බෙදිල්ල...

  • @abhishekaperera7420
    @abhishekaperera7420 16 วันที่ผ่านมา +5

    හුගක් තැන් වල ළමයි හදාගන්න බැරි ආච්චිඅම්මලා නිසා

  • @amithrasa
    @amithrasa 16 วันที่ผ่านมา +6

    අත්තමගෙ ආදරේ ..වාගේ මහා සාගරෙ ❤❤❤🥺🥺🥺🥺

  • @kamalsiriwardana8135
    @kamalsiriwardana8135 16 วันที่ผ่านมา +6

    ඕනම කොල්ලෙකුට බැන්දට පස්සෙ වෙන්නෙ රවීන්ට වෙනදේ තමයි😢😢😂

  • @VihangaManujeewa
    @VihangaManujeewa 16 วันที่ผ่านมา +14

    මගේ ගෙදර අම්මා(ආච්චි අම්මා) 😰

  • @vikumkavishwara6951
    @vikumkavishwara6951 16 วันที่ผ่านมา +7

    ආච්චිලාගෙ ආදරෙ උදාරයි❤️🌍