මැරිලා ආයෙත් පණ එන මරණාසන්න අත්දැකීම මොන වගේද? | Tissa Jananayake with Life ( EP 60)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2023
  • මැරිලා ආයෙත් පණ එන මරණාසන්න අත්දැකීම මොන වගේද? | Tissa Jananayake with Life ( EP 60)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 561

  • @nuwansuranga2266
    @nuwansuranga2266 หลายเดือนก่อน +16

    මීට අවුරුදු දහයකට කලින් උන හදිසි අනතුරකින් මටත් එහෙම උනා. ඩොක්ටලා මීසිලා පුලුවන් තරම් කරන්න පුලුවන් හැමදේම කරලා අනිතිමට කිවේ දැන් ඉතින් දෙය්යන්ට බාරයි අම්මේ කියලා . එහෙම උනෙ මගේ ලග අම්මා හිටියා එයා නොවැන්ද දෙවියෙක් නැතුව ඇතිව ටික වෙලාවට . ආමාරුවෙන් හිටිය අච්චී කෙනෙක් මන් වෙනුවෙන් පිරිත් කිවා. මන් දැක්කේ ඇහුනේ එවා විතරයි .පැය ගානකින් මන් පියවි සිහියට අවා විනාඩි ගානකට. ඩොක්ට ඇහුවෙ කොහොමද ගිය ගමන හොදද කියලා. ඩොක්ට වාගේම මගේ අම්මාත් විස්වාස කරේ දෙවියෝ අපහු මාව දුන්නා.මන් විස්වාස කරන්නේ මාගේ අම්මාගෙ ඇඩිල්ල අහලයි දෙවියෝ මාව අපහු එවුවේ කියාලා .නන්නාදුන අර අච්චී අවසාන මොහොතේ මට අහන්න දුන්නේ බුදුබන විතරයි. මන් හිතනවා හැමදේම වෙන්නෙ අපේ පව් පින් අනුව.අපේ වෙලාව. ඩොක්ට කිව කාතාව හරියට හරි. අදටත් මතක් වෙද්දී මට හිතනෙවා මට එදා මොකද උනේ කියාලා . ඩොක්ට මාව ගෙදර එවද්දි කිවේ මගේ දෙවෙනි උපත ආපහු හම්බුන මේ ජිවිතෙ පරිස්සමින් බලාගන්න කියලා.මන් දෙවියන් ට , මගේ අම්මට අයිති කෙනෙක් කියලා . මගේ ගෙදර මගේ උපන්දිනේ විදියට සලකන්නේ මගේ එ දෙවෙනි උපත දවස. මගේ අම්මා හින්දා යි මන් දෙවෙනි වතාවක් අයෙත් ජීවත් වෙන්නෙ .

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 หลายเดือนก่อน +1

      ලොව්තුරු අරණ අහන්න මාපලගම ළගම සුසීලවංශ හිමියන් ධර්මය දේශනා කරන්නේ කරන්නේ ජීවිතේට ලොකු වෙනසක්...

  • @n.n.8402
    @n.n.8402 8 หลายเดือนก่อน +188

    ලෝකයේ සුන්දරම මරණය රහතන් වහන්සේලාගේ පරිනිර්වාණයි. අපටද එවන් සුන්දර මරණයක් උරුම කර ගැනීමට අවස්ථාව ඇත.

    • @himalkosala8136
      @himalkosala8136 8 หลายเดือนก่อน +21

      🙏 ඉක්මනින් නිර්වාණය ඔබ හට අවබෝද වේව 🙏

    • @rathnayakanew9869
      @rathnayakanew9869 8 หลายเดือนก่อน

      ​@@himalkosala8136❤❤❤lotry result

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 8 หลายเดือนก่อน +4

      Ubalay ammay remda😂😁

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน +7

      ​@@dinuwagamingbussid1282නැහැ අනේ ඔයාලගේ ජේසුගේ මරණය තමයි සුන්දර 😂
      අම්මාගේ රෙදි ගලවන පුතෙක් වෙන්න එපා

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน +5

      මමත් පුනර්භවය කියපු කෙනෙක් තමයි පුංචි කාලේ. පෙර භවයේ .ඒ කාලේ මම අවුරුදු අවුරුදු 6 දි වගේ හරකෙක් ඇනලා මැරිලා කියලා තමයි කියලා තියෙන්නේ . උනු විදිහ පවා කියලා . හැබැයි ඒ කියලා තියෙන්නේ සිංහල පවුලක උපතක් නෙවෙයි . ඒ හින්දා පවුලේ අය ඒ ගැන හොයන්න ගිහින් නැහැ .

  • @user-sk7ml4rj5l
    @user-sk7ml4rj5l 8 หลายเดือนก่อน +22

    කල්‍යාණ මිත්‍ර පින්වත් ගුරුතුමනි ඔබ තුමා දෙව්ලොව සිට පහල වුන උතුම් මනුෂ්‍ය රත්නයක්, ඒකයි ඔබ තුමා ගැන ලියවිල නැත්තෙ අපේ රටේ දරැවන්ට පමණක් නොව වැඩි හිටියන්ටත් ලැබුණු උතුම් සම්පතක්,ඔබ තුමාට දීර්ගායු වේවා , අමා නිවනින් නිවේවා !!!

  • @malindupamodya1682
    @malindupamodya1682 8 หลายเดือนก่อน +86

    සර් ඔබ තමයි මෙලොව පහල වූ ගුරු දෙවියන්

  • @Sachinisaranga25
    @Sachinisaranga25 8 หลายเดือนก่อน +53

    මේක ඇත්ත සර්,, අපේ තාත්තා hospital එකේ ඉද්දි දුන්න injection එකක් Allergic වෙලා එයාට අමාරු වෙලා... එයා දැක්කලු එයාට සම්බන්ද කරල තියෙන මැශින් නතර වෙනව... hart එක නැවතිලා කියල මැශින් එකේ යනව එයා දැකල. ඩොක්ටර් ඇද උඩ නැගල එයාට c.p.r දෙනව එයා දැකල . Injection එක දුන්න නර්ස් බයවෙලා අඩනවත් එයා දැක්කලු. එයා හිටපු ඇද ඉස්සරහ ඉදන්ලු සිද්දිය එයා දැක්කෙ. කොහොමද දැක්කෙ කියල එයාටත් හිතාගන්න බෑ කියල එයා කිව්වා.... c.p.r දෙද්දි එකපාරට එයාව ආපහු ඇද දිහාවට ඇදිල යනව වගෙලු දැනුනෙ අන්තිමට. තාත්තා කියනව එයත් මැරිල ඉපදුනේ ඒත් ඒක විස්තර කරන්න තේරෙන්නෑ කියල... අපි hospital එකට යද්දි ඒ සිද්දිය වෙලා ඉවරයි. තාත්තට සිහියත් ඇවිල්ලා...

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 7 หลายเดือนก่อน +1

      තාත්තා තාම ඉන්නවද හොඳින් සනීපෙන්...

    • @Sachinisaranga25
      @Sachinisaranga25 7 หลายเดือนก่อน +2

      @@rangagoonasekera1647 ඔව්

  • @hettiarachchigesandaruwan2613
    @hettiarachchigesandaruwan2613 8 หลายเดือนก่อน +55

    බුදුරජාණන් වහන්සේ මේ පිලිබදව හොදින් දේශනා කරල තියනවා

  • @nimalbandara3573
    @nimalbandara3573 8 หลายเดือนก่อน +26

    විද්‍යාව තුල දැකිය හැකි පරාසයන් තමන්ගේ දරුවන්ට ලබාදෙන අපුරුව, විශ්ට්ඨයි සර්

  • @kanthikanthi358
    @kanthikanthi358 7 หลายเดือนก่อน +14

    තවත් හිතන්න දෙයක් නෑ සර් පාඩම අහල දැනුත් බයවෙල ඉන්නෙ..මමත් අව්රැදු 60 ක ආච්චි කෙනෙක්...තවමත් පාඩම් ගැන උගන්වද්දි අපිත් ඒව බලනව.සර්ට බුදුසරණයි ...🙏🙏🙏අපිට උගන්වපු ගුරුවරැට අපි අදටත් ගෞරව කරනව...සර්ල උගන්වන පාඩම් බලද්දී අපේ පාසල් කාලය මතක් වෙනව.......ඒ පාසල් කාලයට යන්න ඇත්නම් කියල දුකක් ඇතිවෙනව.....බුදුසරණයි සර් බුදුසරණයි !🙏🙏🙏

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 8 หลายเดือนก่อน +196

    අවුරුදු 64 ක ආච්චි කෙනෙක් මම අද නේ ඔය පාඩම ඉගෙනගත්ත ගත්ත සර් බොහොම පින් සර්ට දීර්ඝායුෂ වේවා සර් ගැන කියන්නට බැරි වෙන්න ඇත්තේ sir ඉඳලා තියෙන උසස්ම ඉහළ ඉහළ බ්‍රහ්ම ලෝක වෙන්නැති

    • @Dilshanmusic889
      @Dilshanmusic889 8 หลายเดือนก่อน +15

      මටත් ඒක හිතුනා

    • @sajiya92
      @sajiya92 8 หลายเดือนก่อน +15

      ආච්චියේ පොච්චියේ වතුර නටනවා😂

    • @Sfzmtl7545
      @Sfzmtl7545 8 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම!!!

    • @Sfzmtl7545
      @Sfzmtl7545 8 หลายเดือนก่อน

      ​@@sajiya92 තෝ සක්කිලියෙක් වුනාට කමක් නෑ. ඒක පෙන්න පෙන්න යන්න එපා! පකයා!

    • @gihanudayajith3744
      @gihanudayajith3744 8 หลายเดือนก่อน +11

      @@sajiya92 Pissekne uba. Modaya.

  • @amilakasun5696
    @amilakasun5696 8 หลายเดือนก่อน +30

    මරණයට පත් නොවී මරණාසන්න අත්දැකීමක් ගන්නවාට ජීවත් වෙන ගමන් මැරි මැරී ජීවත් වෙන මිනිස්සු මේ ලෝකෙ ගොඩයි සර්.🤔🙏🙏🙏

  • @sudeshpriyamantha164
    @sudeshpriyamantha164 7 หลายเดือนก่อน +7

    බුදුරජාණන් වහන්සේ ඔය සියල්ලටම උත්තර වදාළහ... 🙏🙏🙏 තේරුම් ගන්න එක අප සතුයි.

  • @SanjayaKTravelinNorthAmerica
    @SanjayaKTravelinNorthAmerica 8 หลายเดือนก่อน +30

    සර් ජැක්සන් ඇන්තනී මහත්මයාට වෙලා තිබුන දේ ඔහු ගැන නොකියා ලස්සනට විස්තර කරා ඉතාම අපුරුයි. බුදුසරණයි..! සර්❤.
    මොනවා වුනත් අග්‍රගන්‍ය කලාකරුවෙක් අපට නැති වුනා.😢

    • @bnishani3300
      @bnishani3300 8 หลายเดือนก่อน +2

      Matath eka thama mathak une...

    • @primianwarnakulasuriya1390
      @primianwarnakulasuriya1390 7 หลายเดือนก่อน +2

      මම බලාහිටියේ ජැක්සන් සුවපත් වෙලා තමන් ලැබූ මරණාසන්න අත්දැකීම විස්තර කරන කල්.

    • @Abhimansanthush
      @Abhimansanthush 5 หลายเดือนก่อน +1

      මම ත් බලන් හිටියේ ජැක්සන් සර් යයෙත්‍ සනිප වෙලා එයි කියල 😢

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 8 หลายเดือนก่อน +22

    මට අත්දැකිමක් තියනවා..මගේ රියානතුරකින්..මට මතකයි සිහිය නැතිවේගන එනවා..ඒත් එක්කම ලොකු සුදුපාට රවුමක් මැදින් යනවා...ටික වෙලාවකින් මාව ආපහු එකෙන්ම ආවා..පස්සෙ දවසකට පස්සෙ තමයි මට සිහිය ආවෙ..එතකොටම අර සුදුරවුම විතරක් ආයෙ මතක් උනා..

    • @RohiniChandrikaGamage
      @RohiniChandrikaGamage 8 หลายเดือนก่อน

      Hub yre

    • @slguitarists3570
      @slguitarists3570 7 หลายเดือนก่อน

      ඒක මාරක අනතුරක්ද , මිතුර...

  • @manelperera6670
    @manelperera6670 8 หลายเดือนก่อน +7

    අපේ මේ වයසටත් සර්ගෙන් ඉගෙන ගන්න බොහොම දේවල් තියෙනවා ස්තූතියි

  • @malaranaweera150
    @malaranaweera150 8 หลายเดือนก่อน +33

    සර් බුදු දහමෙන් ඔයා සියල්ල ට පිලිතුරු තියනවා ලොව්තුරු අරණ සුසිල ස්වාමින් වහන්සේ සියල්ල දේශනා කරනවා

    • @vinushasilva9179
      @vinushasilva9179 8 หลายเดือนก่อน

      😂

    • @chethanaranodh4400
      @chethanaranodh4400 8 หลายเดือนก่อน

      ​@@vinushasilva9179මොකද හිනා

    • @wsgwimalasooriya2088
      @wsgwimalasooriya2088 8 หลายเดือนก่อน

      ලොව්තුරු අරණ පරිස්සමෙන් අයිතිකාරය කවුද කියල දන්නව ද

    • @chethanaranodh4400
      @chethanaranodh4400 8 หลายเดือนก่อน

      @@wsgwimalasooriya2088 කවුද අයිතිකාරයා

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 8 หลายเดือนก่อน

      Ammay redd thiye

  • @chathuriwicky4184
    @chathuriwicky4184 7 หลายเดือนก่อน +11

    මරණය ගැන හොදම අර්ථ කථනය පින් sir..ඔබ නම් උතුම් මනුස්සයෙක් sir. බුදුසරණයි ❤️🙏

  • @user-ge6fg1fv9z
    @user-ge6fg1fv9z 8 หลายเดือนก่อน +31

    ඇත්තටම සර් සුන්දර ගවේශකයෙක් නේද..❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +13

    මොලේ මැරුනට හදවත ඇසුරු කරගෙන හිත පවතිනවා ,,හිත ඉවත් වෙන්නේ හදවත නැවතුනාම, එතකල් දැනෙන දේ ක්‍රියා කරන්න බැරි ව දුක් විදිනවා , සිතට සියල්ල දැනෙනවා. නමුත් ක්‍රියා කරන්න බෑ . ගල් පෙරේතයාගේ කතාව වගේ , ගලක් බදාගෙන ශරීරය කියලා හිතා ඉන්නෙ , නමුත් කිසිවක් කරන්න බෑ , හිත කියලා දේකුත් නෑ , නමුත් දීර්ඝ කාලයක් මම කියලා පුරුදු කරපු සිතිවිල්ලක් තියෙනවා , ඒකට ශරීරයක් නෑ , ඒක් නැවත වෙනත් ඇගකට බැස ගන්න , හදවත නවතින්න ඕන , , එතකල් මැශිමේ තියෙන කයේ, ඔහු හිරවෙලා ඉන්නෙ . රහතන් කෙනෙක් විතරයි , මෙතන සිතිවිලි ලෝකය ක් බව දැනගන්නේ , එවිට ඔහු අවිද්‍යාවෙන් දුක් විදින්නේ නෑ . ඊලග ඇගට බැස ගන්නෙත් නෑ , එයයි පිරිනිවීම , මනසේ හා කයේ සම්බන්ධ ය හදුනාගත් නිසා .

  • @malaranaweera150
    @malaranaweera150 8 หลายเดือนก่อน +24

    සුසිල ස්වාමින් වහන්සේ ගෙ දේශනා අංක 80 වේ සිට අහන්න සර් කියන දේවල් බුදු දහමට අනුව පහදා දෙනවා

    • @supunwedasinghe1
      @supunwedasinghe1 8 หลายเดือนก่อน +2

      Link එකක් දාන්න පුලුවන්ද

    • @tiktoksrilankagirl
      @tiktoksrilankagirl 7 หลายเดือนก่อน

      Kohomada ahanne?

    • @suneethafernando4878
      @suneethafernando4878 หลายเดือนก่อน +1

      ලොව්තුරු අරණ . මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ 🙏

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 หลายเดือนก่อน

      ​@@supunwedasinghe1ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 หลายเดือนก่อน

      ​@@tiktoksrilankagirl​ ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි

  • @futuretechnologies3808
    @futuretechnologies3808 8 หลายเดือนก่อน +14

    සර් ගැඹුරු නින්දකදී කයෙන් මනෝකාය ඉවත් වෙනවා, ඒත් බුදු දහම අනුව මාර්ගය වැඩූ කෙනෙකුට තමන්ගේ සිරුරෙන් මනෝකාය වෙන් කරල පා කරන්න පුලුවන්,

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 8 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්න එපා යකෝ

    • @Abhimansanthush
      @Abhimansanthush 5 หลายเดือนก่อน +1

      ​@@maheshbudhdhika3748මොකක්ද මෝඩ කතාව???හරියට හොයා නොබලා රිප්ලයි කරන්න එපා Dear...

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 7 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා වැඩසටහනක්. අපි ඔබතුමාගෙන් බොහෝ දේ ඉගෙනගන්නවා.
    ඔබතුමාට ස්තුතියි.

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY 8 หลายเดือนก่อน +9

    හොද පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏

  • @chandranimalkanthi7014
    @chandranimalkanthi7014 8 หลายเดือนก่อน +1

    Thankyou sir. ලබාදුන් දැනුමට

  • @sachinikavindya4608
    @sachinikavindya4608 8 หลายเดือนก่อน +12

    කියන්න තියෙන්නේ සර්ට පින් මේ දේවල් කියල දෙනවට ❤
    රාමුව කියන චැනල් එකේ මරණාසන්න අත්දැකීම් ගැන නියම වීඩියෝ එකක් තියේ,, ඒ ගැන කුතුහලයක් තියෙන අය බලන්න 🤗

    • @sandunmadusanka3045
      @sandunmadusanka3045 8 หลายเดือนก่อน

      රන්දික අයියා❤️

  • @padminidissanayake129
    @padminidissanayake129 8 หลายเดือนก่อน +8

    නොදන්නා බොහොමයක් අදත් දැනගත්තා..💐💐

  • @ashasewwandi7701
    @ashasewwandi7701 7 หลายเดือนก่อน +1

    සර් ..ගොඩාක් පින්...නොදන්නා දේ කියා දෙනවාට

  • @amilasada614
    @amilasada614 7 หลายเดือนก่อน +2

    බුදු සරනයි සර්... දීර්ඝ ආයුශ ලැබේවා

  • @malaranaweera150
    @malaranaweera150 8 หลายเดือนก่อน +6

    සර් ඔය ගැන වැඩිදුර දැනගන්න ලොව්තුරු අරණ සුසිල ස්වාමින් වහන්සේ ගේ දේශනා අහන්න

  • @pathumsampath3428
    @pathumsampath3428 8 หลายเดือนก่อน +8

    ජය වේවා 🙏

  • @bandulaperera8217
    @bandulaperera8217 8 หลายเดือนก่อน +3

    ස්තුතියි

  • @nathalijulen3297
    @nathalijulen3297 8 หลายเดือนก่อน +20

    පණනම් තණ අග පිනිබිදු වැන්නේ පිනනම් නොපමාවම කර ගන්නේ. 🙏 🌹 ස්තුතියි සර් විශේෂ දේවල් කියලා දෙනවට 🙏 ශරීරය මියයයී. ඒත් වින්‍යනය මිය නොයයී. නිවන් දකිනා තුරා. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ සර්.🙏ස්තුතියී සර් දෙවියෙක් ගිය ආත්මේ ඒකයී මිනිස්සුන් ගේ බ්‍රාහ්මණ පොතේ නැත්තේ සර් මේ මගේ පුද්ගලික අදහස් වරදක්නම් sorry 🎉🎉

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 8 หลายเดือนก่อน +34

    ගොඩක් වටිනවා මටත් වෙලා තියෙනවා සර්. ඇක්සිඩන්ට එකකදි

    • @himalkosala8136
      @himalkosala8136 8 หลายเดือนก่อน +14

      ඔයාගෙ කතාව මේකට කමෙන්ට් කරන්න දැන් මේව හොය හොයා යන්න ඕන මේ සිද්ධි පස්සෙ

    • @yohankawinda-hs6oy
      @yohankawinda-hs6oy 8 หลายเดือนก่อน +1

      ​@@himalkosala8136මාවත් එකතුකර ගන්න වද

    • @achirashalinda1827
      @achirashalinda1827 8 หลายเดือนก่อน +5

      අතරමැද මොනවද උනේ?මතකද?

    • @kumarasinghekasun34
      @kumarasinghekasun34 8 หลายเดือนก่อน +1

      Matath... accident wela dawas 3k ICU hitiya sihiya tibbe nathuwa.masa 3k hospital idala discharge une...life eka sure na kiyala docterslath kiwe..eka maara experience ekak..hemadema kalu paatai.katta karuwale innawa wage

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 8 หลายเดือนก่อน

      ​@@kumarasinghekasun34ita passe oyata mokada une ithin ..okkoma wisthare kiyannako puluwan tharam

  • @ddhammi7349
    @ddhammi7349 8 หลายเดือนก่อน +7

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා යි පතමි. ඔබතුමා ගැන කියවෙන්නෙ නැත්තෙ .......ඔබතුමා ඉතාම ඉහල තලයක සිට යම්කිසි කටයුත්තක් කරන්න ආපු කෙනෙක් වෙන්න ඕන.ඔබතුමාගෙ මන...ස....ඉතාම ඉහල තැනක වෙන්න ඕන.ඒකයි එසේ වෙන්න ඇත්තෙ.ඔබතුමා ගෙ මඳ සිනහව බොහෝදේ කියා දෙනව.තෙරැවණ් සරණවේවා.

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s 7 หลายเดือนก่อน

      95%ක්ම එහෙමවෙන්ඩ පුළුවන්. බ්‍රහ්ම ලෝකෙක වගේ ඉදලා 21 වෙනි සියවසේ මිනිසුන්ව පුළුවන් විදිහට ආධ්‍යාත්මික පැත්තට නැඹුරු කරන්ඩ මෙයාව එවලා තියනවා වෙන්ඩ පුළුවන්. මෙයාගෙ මෙහෙයුම ඉවර උනාම මොනයම් හෝ විදිහකින් ආයුෂ ඉවර වෙලා ඒ බ්‍රහ්ම තලයටම යයි.

  • @nimalkumara5675
    @nimalkumara5675 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @mawathagepriyantha7253
    @mawathagepriyantha7253 6 หลายเดือนก่อน +1

    තිස්ස සර්ගෙ පැහැදිලි කිරීම් හරිම ලස්සනයි සර්ට තෙරැවන් සරණයි

  • @madurachcharikayeshlakmal2650
    @madurachcharikayeshlakmal2650 7 หลายเดือนก่อน +6

    Life after life එකේ සිංහල පරිවර්තනයක් තියෙනව සර්. "මරණය අද්දර පරලොව අභියස" කියල. ජේ කේ පී ආරියරත්න කියල ලේඛකයාගෙ

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 8 หลายเดือนก่อน +24

    විශ්ව ය අපගේ න් සගවන තවත් එවැනිම රහසක්

    • @hirunaishan5467
      @hirunaishan5467 8 หลายเดือนก่อน +2

      පක

    • @hirunaishan5467
      @hirunaishan5467 8 หลายเดือนก่อน +1

      ඔබ යොහාන් කාවින්ද් නෙද

  • @jayasiri1000
    @jayasiri1000 8 หลายเดือนก่อน +2

    එදා 26 වැනිදා මැදියම් රැයේ මම ‌මුහුණු පොතේ පණිවඩයක් දැම්ම. අද මම බොහොම සතුටින් ඉන්නෙ කියලත් දැම්ම. මින්ත්තු ගණනකදි දුරකථන අමතුම් ගණනාවක් ආව. ඉතින් මං ඒක ඉවත් කළා.

  • @hattanayake
    @hattanayake 8 หลายเดือนก่อน +16

    Excellent explanation of near death experience ❤

  • @dilshanathapaththu
    @dilshanathapaththu 8 หลายเดือนก่อน +10

    I was looking for information on near-death situations.. These facts are very important. Thanks Sir!

  • @hthushara4716
    @hthushara4716 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සර්ට

  • @user-ng4mk7ht6k
    @user-ng4mk7ht6k 6 หลายเดือนก่อน +1

    සර්ගෙ කථාව ඇත්තම ඇත්තයි මම දන්න කෙනෙක් හිටියා මරදානේ බෝ ම්බයට අහුවෙලා මරණයෙන් අනූනවයෙන් බේරුණ කෙනෙක් එයත් ඔය කතාවම කිව්වා

  • @geethanuruddhagajanayake13
    @geethanuruddhagajanayake13 8 หลายเดือนก่อน +9

    මේ ගැන අමුතුම විදියේ අත්දැකීමක් ලබපු කෙනෙක් එක්ක මම කතා කරල තියෙනවා, දින 15 ක් කොමා තත්වයේ ජීවිතයත් මරණයක් අතර හිටපු කෙනෙක් නැවත ජීවිතය ලබපු. මම හිතන්නේ මේ සිද්දිය පුදුම සහගතයි. අද්‍යනය කරන්න වටින පැත්තක්.

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 6 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරීමක් සර්✌️

  • @nadira8407
    @nadira8407 7 หลายเดือนก่อน +4

    පාරමී පිරේවා !😊🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සර් ❤❤❤🙏

  • @shehangandarawaththa3851
    @shehangandarawaththa3851 8 หลายเดือนก่อน +26

    රාමුවේ ඕක ගැන සවිස්තරාත්මක වීඩියෝ දෙකක් තියනවා❤

    • @n.n.8402
      @n.n.8402 7 หลายเดือนก่อน +2

      කවුරු හරි මගේ com එකකට rep කරලා රාමුව බලන්න කියලා දාලා තිබුණා.මාසයක්වත් නෑ.දැන් මං දිගටම බලනවා.කියපු කෙනාට පින්

  • @shavinnimsara2114
    @shavinnimsara2114 6 หลายเดือนก่อน +6

    නාඩි වාක්‍ය වලට හිනා වෙන්න එපා ඒක් හැමෝග්ම අයගෙ විස්තර නෑ ඒ වගෙමඒක එහෙම සාමනයෙන් බලන්න යන්නත් පෙර පිනක් තියෙන්න ඔනෙ මෙ ළමයි හිනා වෙනවා ඒකට.

    • @HelavishwaArana
      @HelavishwaArana 2 หลายเดือนก่อน

      අනේ ඒකට මගෙ අක්කිත් ගියා. අක්කි දැන් uk. මට මත මතක නෑ යන විදිහ. පුලුවන් ද කියන්න

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 5 หลายเดือนก่อน +1

    මමත් හීනෙන් නම් මාගෙ මිනිය දිහා බලාගෙන හිටියා. මැරෙන්න කලින් එහෙම හරි අත්දැකීම් ගන්න ලැබීම සතුටකි සර්. මාගෙ ආත්මය යනවා මා හීනෙන් දැක්කේමී 🤝💃

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්. මේ සායන මරණ පිළිබද ගොඩක් බයානක පැති කඩක් තියෙනවා ඒ ඔබ මම නොදැනුවත් කමින් අනන්තරිය පාප කර්මය උනත් සිද්ද වෙනවා සුක්ෂම ව ගොඩක් පරිස්සමින්.අනෙක් එක හදිස්සි මරණ සම්බන්ද ව මම එතන ට මුහුණ දුන්න කෙනෙක් මරණ අසන්න වෙලාව ගොඩක් වේදනාව දඩයක් කාරයෙක් මුළු සිරුරම වෙලානවවගේම වේදනාව කාරී වගේම මුළු සිරුරම ගලක් වගේම එහාට මෙහාට හරවන්න බෑ එක තැන ඒ මොහොත ගොඩක් දෙනෙක් බිය වෙනවා ජිවිතේ කුසල් වලින් හදලා නොතිබ්බොත් භාවනා වෙන් හිත හදපු කෙනෙක් ට ජිවිතේ කළ සියළුම දේ ඒ තත්පරයක් ඇතුලේ චිත්‍ර පටිය වගේ පෙන්නවා. තමන් කළ කුසල් පිං. මා හට අවසන් හුස්ම හෙලන මොහොත මා කළ සියළුම කුසල් ඉදිරිපිට භාවනා ට සමවදිනවා එක්ක නැවත හුස්ම ඉහල ගත්තේ පැයකට අසන්න ව රෝහලේ. මගේ විදේශ 18ක්‌ ජිවත් වෙන්නේ ලංකාවේ ඇවිත් මහණ වෙන්න ඉන්නේ. මගේ ජිවිතේ ගොඩක් භාවනා ධර්මය මාර්ගය තුල තියෙන්නේ. සර්ට තෙරුවන් සරණයි 🙏

  • @donamalika3908
    @donamalika3908 5 หลายเดือนก่อน +1

    Thank you very much God bless you 🙏🙏🙏🙏🙏🙏 Sir 🙏

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 8 หลายเดือนก่อน +2

    Another useful lecturer

  • @user-sn8ih8ei2c
    @user-sn8ih8ei2c 8 หลายเดือนก่อน +2

    අනේ ස් ර් මට හරිආසයි ස් ර්ව හමුවෙන්න.කොහොමද හමු වෙන්නේ

  • @himalkosala8136
    @himalkosala8136 8 หลายเดือนก่อน +14

    මේක ගැන හොයන්න ඕන පන්න පන්නම Experience බලන්න 🙄

    • @vinushasilva9179
      @vinushasilva9179 8 หลายเดือนก่อน +1

      ලංකාවේ නම් හොයන්න එපා. තේරුමක් නැති වෙයි

    • @himalkosala8136
      @himalkosala8136 8 หลายเดือนก่อน

      @@vinushasilva9179 ඔව් නේද 👍

    • @futuretechnology9100
      @futuretechnology9100 8 หลายเดือนก่อน

      Ramuwa TH-cam channel ake thiyanawa supiri pehedili kirimak.

  • @praveenanishadi3877
    @praveenanishadi3877 8 หลายเดือนก่อน

    නියාම ධර්මතාවයක් තුල ක්‍රියාත්මක වන මේ ලොව තුළ. එම සිදු වීම් ස්වභාවිකයි. තමන් තුළින්ම නියාම ධර්මතාවය ක්‍රියාත්මක වන ආකාරය දැන දැක ගන්නට පුළුවන් වුන දාට, මරණය පිළිබඳ සියලුම ප්‍රශ්න වලට තමන්ටම පරම උත්තරය සොයා ගැනීමට හැකි වෙයි. ‌හව්තික, ලව්කික පරීක්ෂණ වලට හසු නොවන, පරම සත්‍ය තුළ පමණක් පිළිතුර ඇත. මරණය ගැන අත්දැකීම් අනන්ත වත් ඇති සර් , අපිට ඒවා අමතක වීමයි හේතුව, එහෙම මතකයක් තිබ්බනම් මේ තාක් කල් සසර ගමන එන්න හේතු සකස් කරන්නේ නැහැ. 🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 8 หลายเดือนก่อน

    Thank you Sir ❤

  • @nayanawelhenage655
    @nayanawelhenage655 5 หลายเดือนก่อน +1

    මම ඒ අත්දැකීම් ලබලා තියෙනවා,,මමත් මැරෙන්න ගියා මරනය පහසුයි ,අන්තිමට කතා කරන්න බැ පෙනවා,මතකයි ලියන්න පැනක් තිබුනා නම් ලියන්න පුලුවන් ,,ඒ එත්තකම කලුවෙලා යනවා හුස්ම ගන්න එක හරිම පහසුයි ,,අවසානය,,,,,

  • @charithmadushan-pt7kl
    @charithmadushan-pt7kl 8 หลายเดือนก่อน +4

    ඇස්පියාගත්තා වගේ දැනෙන්නෑ මන් මැරිල ඉපදුනේ 😂😂සරීරේ නෑ වගේ අනිත් සේරම එහෙමමයි 😮

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 8 หลายเดือนก่อน +1

    මරණ ආසන්න වෙලාවේ වන දේවල් මැරෙනකම් කියන්න පුළුවන් මට මරනය වේදන නැ ජීවත් වෙනවා තරං. නමුත් අපිට කරපු කියපු දේවල් ඔක්කොම තියෙනවා ඒ නිසා ඒත් අපි කරපු හොද නරක වලින් වැඩි පැතිත තමයි බලන්න වෙනිනෙ ටී වි චනල් එක වගේ නමුත් අපිට පිං කරපු චනල් ඒකත් අනිත් පැත්තෙන් තියෙනවා ඒ දෙකම බලලා ඉවර උනාම තමයි තීරණය වෙන්නෙ අනිත් ආත්මය. (ඒ කාලය තුලදි ජීවතුන් අතර ඉන්න අය දෙන පිං ගොඩාක් වැදගත් වෙනවා) මම හිතන්නෙ

  • @srimamangalika9684
    @srimamangalika9684 8 หลายเดือนก่อน +4

    හැබයි දැන්නම් එහෙම බලන එකක් නැතිව ඇති. අවශ්‍ය අවයව ටික ඉක්මනින් ගන්න ව ඇති

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 7 หลายเดือนก่อน +1

    Thanks lot sir

  • @DanukaDanuka-ru9mi
    @DanukaDanuka-ru9mi 8 หลายเดือนก่อน +2

    සර් මම ඔබතුමාගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා, මට මේ ගැනත් විශේෂයෙන් දැනගන්න ඕන, සර් ට පුළුවන් නම් මේ ගැනත් දරුවන්ට කියල දෙන වීඩියෝ එකක් දාන්න
    සර් අපි නිදාගෙන ඉන්න සමහර අවස්ථාවලදි අපට දැනෙනවා ලොකු උස තැනකින් පහලට වැටෙනවා වගේ, ඒ වෙලාවේ ගැස්සිලා ඇහැරෙනවා, මෙහෙම වෙන්න විද්‍යාත්මක හේතුව මොකක්ද සර්

  • @donasatharasinghe9523
    @donasatharasinghe9523 8 หลายเดือนก่อน +4

    Sir ගිය තැන කියන්නකො එතනට යන්න මගෙත් විස්තර දැන ගන්න.please

  • @priyanthiperera6462
    @priyanthiperera6462 8 หลายเดือนก่อน +4

    මමත් මිට අවුරුදු 20 විතර කලින් ගියා.මහත්තයා ගැන රැකියාව ගැන පුස්කොල පොතම පෙරළුවා.එ කියපු එකක්වත් හරි ගියේ නැහැ.අන්තිමට මොනවාද මන්දා කියවලා නැගිටලා ගියා. ඇවිත් අපඑන්ම අහපු ටික කැසට් එකක් දාලා දූන්නා.

    • @BandaraCreations
      @BandaraCreations 8 หลายเดือนก่อน

      අනේ විස්තර ටිකක් කියන්නපුලුවන්ද? ඔයාලට කියපු ඔක්කොම වැරදිද? එතකොට අර හරියටම කියපුවා කොහොමද ? ඔලුවත් පැටලෙනවා මේවා හිතලා.

    • @nalika333
      @nalika333 7 หลายเดือนก่อน +1

      Mamath 15 years walata wage kalin gihin thiyanawa ethanata. Matanam ettama kiwwa. Ammage nama thaththage nama kiwwa.
      Etakota mma rata gihin hitiye ne namut passe mmath husband dennama awa. Godak ewa hari namut mama eke widiyata jeewithe hadagattada kiyalat hithenawa.
      Samaharunta kiyapu dewal wenas welat thyanawa. Example a kale girl friend wife wenawa kiwwata break up wela thiyanawa.

    • @BandaraCreations
      @BandaraCreations 7 หลายเดือนก่อน

      @@nalika333 එහෙම කියන්නේ කොහොමද දන්නේ නෑ නේද

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz 8 หลายเดือนก่อน +3

    සර්ගේ හැම video එකකින්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා.

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 8 หลายเดือนก่อน +1

    Wela madi passe balanawa sir❤theruwan saranai

  • @malaranaweera150
    @malaranaweera150 8 หลายเดือนก่อน +7

    ඔපරේෂන් එකකදී කයෙන් මනස ඉවත් වෙනවා උඩසිට බලන් ඉන්නවා

  • @akilalochana2202
    @akilalochana2202 8 หลายเดือนก่อน +6

    බම්බලපිටිය කොහෙද

  • @randikanelson9677
    @randikanelson9677 8 หลายเดือนก่อน +1

    මම කියවලා තියෙනවා පොඩි කාලේ මරණයේ අත්දැකීම කියලා පොතක්. එකේ තිබ්බෙ ඔයවගේ කතා. සුදු පාට ආලෝකයකට යනවා වගේ කතා

  • @supunchandana9711
    @supunchandana9711 8 หลายเดือนก่อน +10

    බුදු රඡානන් වහන්සේගෙ දේශනයෙන් පමනයි සර් ඔය පිලිබදව කියන්න පුළුවන්🙏 අපි ඔව හිතන්න ගියොත් පිස්සු හැදෙනව ෂුවර් 😂😂

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 8 หลายเดือนก่อน

      Ubalay ammay😁

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 หลายเดือนก่อน

      ​ ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම සුසීල වංශ හිමියන් දේශනා පවත්වන්නේ

  • @manojk19
    @manojk19 8 หลายเดือนก่อน +4

    සර් මං ආසයි මරනාසන්න අත්දැකීමක් ලබන්න. හැබැයි මට දකින්න ඕන දොස්තරලා මට කරන දේ නෙවේ. මං වෙනුවෙන් දුක් වෙන්නෙ කවුද ඇත්තටම අඩන්නෙ කවුද කියලා බලන්න.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 8 หลายเดือนก่อน +12

    ජැක්ට ගැලපෙන කතාවක්

  • @manojljayawardhana2532
    @manojljayawardhana2532 7 หลายเดือนก่อน +1

    මාස කීපයකට උඩදි මේ අත්දැකීම ලැබුව, වකුගඩු බද්ද කිරීමෙන් පස්සෙ ඇතිවුන රිජෙක්ෂන් එකකට ට්‍රීට්මන්ට් එකක් විදියට ප්ලාස්ම එක්ස්චේන්ජ් කරද්දි උනේ, heart rate සම්පූර්ණයෙන් ම නතර වෙලා තිබුන.
    ඉතිං ඒ පොඩි වෙලාවෙ කලු කුටීර කීපයක් අතරින් යනව දැනුන, ඒ වගේම ගොඩක් අය දුරින් කථා කරනව ඇහුන, ඒවා පැහැදිලි නැති දුරින් ඇහුන හඩවල්.
    Doctors lata පිංසිද්ද වෙන්න ආයේ ආව, Doctor පස්සෙ කිව්වෙ, "ජයවර්ධන එලොව ගිහින් මෙලොව ආව නේද? " 😁

  • @Girlvisit1234
    @Girlvisit1234 8 หลายเดือนก่อน +5

    😂😂 ඒක නම් ඇත්ත සර්. අන්තිමට හිනත් ගියා.. මේවා හිතුවොත් පිස්සු හැදෙයි..

  • @sadnamendis1221
    @sadnamendis1221 8 หลายเดือนก่อน +1

    Good luck Sir 🎉

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 8 หลายเดือนก่อน +2

    සර් හරි මරණය රිදෙන්නෙ නෑ ඔව් ඔව් සර් චැනල් එක මාරූ වෙනවා. සර් චැනල් දෙකයි මට ආවේ පිං සහ පවු දෙක. මම ගොඩක් උත්සහ කරා පිං කරපු ඒවා මතක් කරගන්න. ඒක තමයි චැනල් එක සෙට් වෙන්නෙ. රිමොඩ් එක අපේ සිතුවිලි.

  • @kusalyavithanage6390
    @kusalyavithanage6390 8 หลายเดือนก่อน +2

    Sir , sirta nadivakya kiyavue naththe ey kiyala mata danena vidiya nan nadi vakya kiyaweemata adala aduru balavegavalata sirta lanvenna nohaki veemai, mata danena vidiyata sir bhavanava thulin yamkisi mattamaka inna kenek, me loketa heliviya yuthu samanaya deval vagema rahasakva pavayhiya yuthu deda etha, me vidioes dana kenata puluvannan mage me comment eka sirta pennanna, 🙏🙏🙏

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 8 หลายเดือนก่อน +1

    Niyamy Sir.

  • @RDM-id7gn
    @RDM-id7gn 8 หลายเดือนก่อน +1

    Para phychology man marama asa subject ekak sir ❤

  • @rjlasantha3858
    @rjlasantha3858 8 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට . බම්බලපිටිය කොතනද කියන්න පුළුවන්ද?

    • @dilshanaranga9726
      @dilshanaranga9726 8 หลายเดือนก่อน +3

      Sri Kousiga Agasthiya Nadi Astrological Centre

    • @anuradhajayarathna8753
      @anuradhajayarathna8753 8 หลายเดือนก่อน

      @@dilshanaranga9726 number eka denna puluwanda

    • @thanushkamanju
      @thanushkamanju 8 หลายเดือนก่อน +1

      හොර තක්කඩි යෙක් වෙන්න ඇති ඕකා.😂 රැවටෙන මිනිස්සු

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 8 หลายเดือนก่อน +3

    හැම කෙනාගෙම නාඩි පත්තිරු නැහැ සර්.අගස්ති ඍෂිවරයගෙ නාඩි වාක්‍ය තමයි මෙහෙ තියෙන්නේ.කාක භූජන්දර,කෞමාර කියල තව ඍෂිවරු දෙන්නෙකුගේ නාඩි වාක්‍ය තියෙනවා ඉන්දියාවේ.සර් ගෙ නාඩි පත්තිරුව ඒ නාඩි readers ල ගාව තියෙන්න පුළුවන්.ඉන්දියාවේ ගිය දවසක හොයල බලන්න.සර්ගෙ නාඩි පත්තිරුව තියෙනවනම් ඒක කියවන්න තියෙන කාලෙ ලන්වෙලා සර්ට පනිවිඩයක් ලැබේවා.ඒවායේ සදහන් කාලය පිළිබඳ වෙනස්කම් තිබෙනවා .බොහෝ කරුණු නිවැරැදි .ස්තුති ගුරුතුමනි .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

    • @annabeth7282
      @annabeth7282 8 หลายเดือนก่อน +1

      Bambalapitiye thiyena thana dannawanam kiyanawada?

  • @samanjalifernando7513
    @samanjalifernando7513 8 หลายเดือนก่อน +5

    නාඩි වාක්‍ය, මමත් අහල තියෙනවා. මටත් හැමදේම හරියට ම කිව්වා.

    • @niselkalhara5886
      @niselkalhara5886 8 หลายเดือนก่อน

      Koheda තැන බ්‍රෝ?

    • @s.s.desilva6676
      @s.s.desilva6676 8 หลายเดือนก่อน

      Kohed thana

  • @krish14334
    @krish14334 8 หลายเดือนก่อน +1

    මිලානෝ සන්පාවොලෝ ඉස්පිරිතාලෙ මොලේ මියගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරෙන් දරුප්‍රසූතියක් සිදුවුනා කාලයක් කොමා තත්වයෙන් සිටීමෙන් පසුව ඇයගේ ලාංකික සවාමිපුරුෂයාහේ කැමැත්ත පරිදි ඇයට සමාදාණයේ සැතපෙන්න ඉඩහැරියා. මම කාලයකට ඉහතදී ඉතාලි රූපවාහිනී ප්‍රවෘත්තියකින් තමයි දැනෙන්තේ 😪

  • @sahansudara6094
    @sahansudara6094 8 หลายเดือนก่อน +1

    රංදික විජේසිංහ අයියාගෙ 'රාමුව' නාලිකාව බලන්න එකේ මේ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරලා තියනවා ❤🙏

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 8 หลายเดือนก่อน

    බම්බල පිටියෙ කොහෙද සර්. නිකමට ගිහින් බලන්න

  • @vishwanibodinayaka4346
    @vishwanibodinayaka4346 4 หลายเดือนก่อน

    Adath sir kiyana Dewal watinawa❤ after 12 years I heard this still the greatest

  • @LahiruSampath-gt3wm
    @LahiruSampath-gt3wm 8 หลายเดือนก่อน +1

    මමත් ඉපදුන වෙලාවෙ හුස්ම අරන් නැ..මුකුත්ම චලනයක් තිබිලා නැ...

  • @rohinidharmalatha1421
    @rohinidharmalatha1421 8 หลายเดือนก่อน +2

    සර්..අපිටත් බම්බලපිටිය ඔය තැන කියන්න පුළුවන් ද

  • @charithachathuranga
    @charithachathuranga 6 หลายเดือนก่อน +1

    සර්.. අපායේ හරි දිවිලොකේ හරි ඉන්න ඇත්තේ..

  • @user-ty8jf2rc9m
    @user-ty8jf2rc9m 8 หลายเดือนก่อน

    සර් මට මේ ගියසතියෙ කරන්ට් එක වැදුන.මාව විසිඋනා ඈතකට..ඒ විසිවෙද්දි ම⁣ාව පාඋනා වගේ මට දැනෙන්න ගත්ත..ඒ පාවෙන මොහොතෙ මම මගේ දරැ දෙන්න⁣ මගෙ මහත්තය මූනු මැවිල පෙනුන...හිත හුඟක් බයඋනා මගෙ.ඒ අතරෙම මම දරැවො මහත්තය අතෑරල බුදුගුන සිහිකරා.......මම නිතර බනදහම් අහන කෙනෙක් කොහොමත්.අවසන් සිත හොද වෙන්න මම මගේ පව්ල අතෑරල බුදගුනසිහිකරේ.....ඒ සිතනවෙලාවෙ ගෙදර අය මට කතාකරනව,ඇගහොලවනව,මූනට තට්ටු කරනව වගේ දේවල් දැනෙන්න ගත්ත,මම ඒ සිදුවීමෙන් හරිම බයඋනා..එදා එලිවෙනකල් මට නින්දගියෙ නැ.මොකද මට ඒ අත්දැකීම හිතාගන්න බැ.කාටවත් කිව්වට එයාල ඒක විස්වාස කරෙත්නැ වගේ..මේ මොකද උනේ කියල තමා මම බයඋනේ....

  • @vikumedirisinghe5923
    @vikumedirisinghe5923 8 หลายเดือนก่อน +9

    නිකං බොරුවට කස්ටිය බම්බලපිටියෙ ගිහිම් හිතේ අමාරු හදාගන්න ඕන නෑ කියලා හිතෙනවා.අපේ විස්තර අපි දන්නවනේ ආයි වෙන කාගෙන්වත් අහන්නෙ මොකටද.මේක නියම පාඩමක් සර්❤

    • @gayanthaathapattu3887
      @gayanthaathapattu3887 8 หลายเดือนก่อน +4

      මොකක්ද මචං ඔය කියන තැන බම්බලපිටියේ

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 8 หลายเดือนก่อน +1

      naadi waakkya jothishaya kramayak

    • @gayanthaathapattu3887
      @gayanthaathapattu3887 8 หลายเดือนก่อน

      @@mangalikabulegoda2596 ඒ කිව්වේ තේරුන්නෑනේ

    • @damithasela147
      @damithasela147 8 หลายเดือนก่อน +1

      මම කුරැණෑගල කෙනෙක් . බම්බලපිටියෙ කොතනද ඒ කියන තැන තියෙන්නෙ , දන්නවනම් කියන්න පුලුවන්නද plz🙏

    • @gayanthaathapattu3887
      @gayanthaathapattu3887 8 หลายเดือนก่อน

      @@damithasela147 මමත් පොල්ගහවෙල

  • @TharakaDesapriya
    @TharakaDesapriya หลายเดือนก่อน

    sir, bambalapitiye ara kiwwa thena gena wistharayak denna puluwanda? koheda thyenne kyla

  • @Gossip545
    @Gossip545 7 หลายเดือนก่อน +2

    හිතාගෙන හිටියේ මැරෙන්නේ එක පාරයිනෙ කියල දැන් ඉතිං දෙපාරක් මැරියං කො 😀😀😀

  • @sayaniranjila2855
    @sayaniranjila2855 8 หลายเดือนก่อน +2

    මටත් තියනවා ඔයේ වගේම අත්දැකීම්ක්.කොවිඩ් හැදිලා හොදටම අමාරු වෙලා ගෙදර හිටියේ රෑක හොදටම අමාරු උනා මට දැනුනා මාව මගේ ඇගෙන් ඇදලා ඇදලා ගන්නවා කවුරු හරි.ඔක්කොම කලු පාට උනා.එක පාරටම ආයේ ආවා

    • @thamiduhasalanka5805
      @thamiduhasalanka5805 8 หลายเดือนก่อน

      එ වෙලාවෙ සැහැල්ලුවක් ද දැනුනෙ 🤔

    • @vinushasilva9179
      @vinushasilva9179 8 หลายเดือนก่อน +1

      වේදනාව වැඩිකමට නින්ද ගිහින් ආයිත් ඇහැරිල. මටත් වෙලා තියෙනවා එහෙම.

  • @dahanayakapramod2242
    @dahanayakapramod2242 8 หลายเดือนก่อน +5

    පොතේ සිංහල පරිවර්තනයක් තියනවා සර් මතක විදියට මරණින් මතු ජීවිතය

  • @nishantharohana6928
    @nishantharohana6928 5 หลายเดือนก่อน +1

    ඔය දේවල් වලින් එකක් මට සිද්ද උනා tunel කතාව 100% හරි.

  • @user-ng6xm4rb6p
    @user-ng6xm4rb6p 5 หลายเดือนก่อน +1

    සර් ඔබතුමා මේ බව දුක ප්‍රහීන කරලා නේද කියලා මම හිතනව.. 🙏

  • @curioussac
    @curioussac 8 หลายเดือนก่อน +5

    Sir.. Awa fingerprint scanner hdana company ekk hri haraha data leak una awagen kiynwa wenda barida.. Api licence, ID gddi ehema fingerprint scan krnwane.

  • @no07bookshop
    @no07bookshop หลายเดือนก่อน

    සර් මැරුනම මම කියන කෙනාට මොකද වුනේ කියල තේරුනේ නැහැ නේද
    ඇත්තටම මම කියල කෙනෙක් නැහැ. ඒක හිතට ඵන හැගීමක් විතරයි. බුදුදහම හොදින් හැදෑරුවාම ඒක වැටහෙනවා. ධර්මයයි ඔබයි දේශනා අහන්න

  • @p.asrangith1570
    @p.asrangith1570 28 วันที่ผ่านมา

    Godak vtina vadastahana. Budusaranai