රට ගැන විද්‍යාත්මක පැහැදිළි කිරිම - තිස්ස ජනනායක - Talk With Chatura (Full Episode

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 2.9K

  • @dumith9333
    @dumith9333 5 ปีที่แล้ว +1031

    මෙච්චර කාලෙකට talk with chathura program එකට ආපු වැදගත්ම හා වටිනාම මනුස්සයා ❣️👑

  • @hashanudayanga5780
    @hashanudayanga5780 5 ปีที่แล้ว +2655

    ඒ කතාව තුළ මඩ ගැරැහිලි ඇද කුද කිසි දෙයක් නැත.පොර ටෝක් ද නැත.තමා උස් කොට අනිකා පහත් කළේද නැත.තමාම විතරක් නිවැරදි කියා කීවේද නැත.ඔහු තුළ ඇත්තේ නිවැරදිව හදාරපු අධ්‍යාපනයකි

    • @kashunthikaayeshani6956
      @kashunthikaayeshani6956 5 ปีที่แล้ว +78

      විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා

    • @chansam8966
      @chansam8966 5 ปีที่แล้ว +37

      100% agree

    • @Fusion.5
      @Fusion.5 5 ปีที่แล้ว +23

      අනිවාර්යයෙන්ම

    • @lumadhananjani5582
      @lumadhananjani5582 5 ปีที่แล้ว +21

      ඒක නම් ඇත්ත

    • @ropektaprint1674
      @ropektaprint1674 5 ปีที่แล้ว +12

      sampurna attha

  • @amiratnapura8119
    @amiratnapura8119 5 ปีที่แล้ว +542

    සර් මම බටෙවෙල . ඉස්කොලෙ දැන් උගන්වන ගුරුවරයෙක්..සියල්ල ඇත්ත..ඔබ පරිත්‍යාග කල පොත්පත් අප සතුව ඇත..තිස්ස ජනනායක විසින් බටේවෙල පුස්තකාලය තුල අදටත් පරිත්‍යාග කල පොත්පත් සමග මතකය සැගවී ඇත..බුදුසරනයි.සර්.

  • @manorihettiarachchi8950
    @manorihettiarachchi8950 5 ปีที่แล้ว +579

    උගත්කමට මනුෂ්‍යත්වය එකතු උනාම මේ වගේ සුන්දර මිනිසුන් බිහිවෙනවා..ඔබේ අරමුණ සඵල වේවා ..!!

  • @amilamadugallephotography5184
    @amilamadugallephotography5184 5 ปีที่แล้ว +138

    මෙවැනි විද්වතුන් මෙම පුණ්‍ය භූමියේ තව තවත් බිහි වේවා...♥️

  • @sweetdivinecakecreation7314
    @sweetdivinecakecreation7314 5 ปีที่แล้ว +498

    ඇබ්බැහි විමට නියමිතයි....
    තිස්ස සර් ...තහනම් නොවන උත්තේජකයක් වී හමාරය...❤

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @jeewanthadunukara9334
      @jeewanthadunukara9334 5 ปีที่แล้ว

      Eththatama ou හරියට හරි

    • @darknet8749
      @darknet8749 5 ปีที่แล้ว

      තවටික කාලයක් ඉවසන් ඉමුද? සමාජයේ හැටියට මෙතුමාත් පාඩමට දේශපාලනය වගේ විෂබීජයක් එකතු කර ගන්නේ නැති තාක් ඔහු ඇත්තටම ඇබ්බැහි වීමට හොඳ ඩ්‍රග්ස් එකක් වෙනවා අනිවා...

    • @kumarikarunarathna7277
      @kumarikarunarathna7277 5 ปีที่แล้ว +2

      @@rachelperaud1945 මම ඉගන ගන්න කෙනෙක් නෙමෙයි නමුත් ඔබ තුමගේ දේශන වලින් ඉගන් ගන්නා දේ අපමනයි තෙරුවන් සරනයි කාවන්තිස්ස ගුරුතුමාන්ට

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ปีที่แล้ว +1

      @@kumarikarunarathna7277 hariyata hari, ethuma vchanaye parisamapthiyenma guru deviyek

  • @senaal179
    @senaal179 5 ปีที่แล้ว +1144

    " මගේ අම්මා ගත්තොත්, අම්මාගෙ අඩුපාඩු තියෙන්න පුලුවන්, ඒත් මගෙ අම්මාගෙ අඩුපාඩු තිබුන කියල මගෙ අම්මාව ප්‍රතික්‍ෂේප කරල වෙන අම්මෙක් , හොද අම්මෙක් ගේන්නෙ නෑනෙ, ඒ නිසා මවුබිම කියන්නේ අන්න එකයි චතුර, මේ මවුබිම අපේ, අපේ මව්බිමේ පොඩ් පොඩ් අඩුපාඩු තියෙන්න පුලුවන්, අපි එකතුවෙලා මේ මවු බිම හදාගන්න ඔනෙ " - තිස්ස සර් ❤

    • @geegee2775
      @geegee2775 5 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @nadunsaranga4359
      @nadunsaranga4359 5 ปีที่แล้ว +7

      E wachana tike gamma

    • @chansam8966
      @chansam8966 5 ปีที่แล้ว +2

      HONDATA HITHANNA danna manussayek

    • @Fusion.5
      @Fusion.5 5 ปีที่แล้ว +5

      නියමයි නේද senaal?

    • @unusual5574
      @unusual5574 5 ปีที่แล้ว +38

      ඇස් වලින් කඳුලු ඇවිත් හදවතට මාරම හැඟීමක් ආපු ඒ වචන මාර විදිහටම දැනුනා අපේ රටට තිස්ස ජනනායක වගේ ජේෂ්ඨ උත්තමයෝ බිහිවෙන්න ඕන කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @rmjanaka9746
    @rmjanaka9746 5 ปีที่แล้ว +261

    චතුර මහත්තයා ඔබට ස්තුතියි මෙතුමා සමග සාකච්ඡාවක් කලාට .ජනනායක මහත්මාට මම යෝජනා කරන්න කැමතියි.ඔබතුමා තව ටිකක් ගැඹුරට බුදුදහම හැදෑරුවොත් අසමසම විශිෂ්ටතම ගුරුවරයකු වියහැකියි. චතුර මහත්තයා අහන සමහර ප්‍රශ්නවලට පුදුම හිතෙන පිලිතුරු ඔබෙන් දැනගන්න තිබුනා. තෙරුවන් සරනයි

  • @jee7233
    @jee7233 5 ปีที่แล้ว +167

    චතුරට උන් හිටි තැන් නැති උනාදෝ කියලා හිතෙනවා . සර් ගේ කතාව සරලයී ගැබුරුයී අවංකයී.

  • @nimeshaweerasooriya7350
    @nimeshaweerasooriya7350 5 ปีที่แล้ว +207

    "විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා" ජීව විද්‍යාව විතරක් නෙමේ සර් අපේ "ජීවිතයේත් ගුරුවරයා" තෙරුවන්සරනයි සර්....

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- 5 ปีที่แล้ว +182

    දැනුමයි, ගුණයයි, ආකල්පයි බෙදා දෙන නූතන දිසාපාමොක් ඇඳුරුතුමා... තෙරුවන් සරණයි!!!

  • @susanthakumara1921
    @susanthakumara1921 5 ปีที่แล้ว +845

    ඉගැන්වීමට අමතරව බුද්ධිමතුන් බිහිකරන. රටට වැඩදායි පුරවැසියන් බිහි කිරීමට උත්සාහ දරන උතුම් ගුරුවරයෙකි

    • @daimonvidyarathne8865
      @daimonvidyarathne8865 5 ปีที่แล้ว +18

      රටට අවශ්‍ය ඔබතුමා වැනි නිහතමානී උගතුන්

    • @hss2119
      @hss2119 5 ปีที่แล้ว +7

      Uthsaha darana nemei. Denatamat karana.

    • @porasl991
      @porasl991 5 ปีที่แล้ว

      redda thama

    • @nelkakouma8242
      @nelkakouma8242 5 ปีที่แล้ว +1

      Ratate..jathiyate..agamate...hethathi..daru..parapurak bihikaranne obate saktheya labewa tharuwan saranai

    • @KithsiriAtulugama
      @KithsiriAtulugama 11 หลายเดือนก่อน

      .

  • @camillefernando8909
    @camillefernando8909 5 ปีที่แล้ว +182

    මේ වැනි බුද්ධිමත් පුතෙක් මේ ලෝකේට බිහි කළ උතුම් අම්මා ඔබයි sir ඔයාගේ අම්මායි තාත්තායි බුදු වේවා

  • @rasikapremarathna117
    @rasikapremarathna117 5 ปีที่แล้ว +71

    ස්තුතියි සර් ඇබ්බැහි කරවීම කලාවක් නම් ඔබ එහි පිකාසෝය .බුදුසරණයි සර් .ස්තුතියි චතුර

  • @elenieleni3859
    @elenieleni3859 5 ปีที่แล้ว +52

    චතුරගේ වැඩසටහන් වලින් වැදගත්ම හොදම වැඩසටහන. සර්වගේ ගුරුවරුන් තව බිහිවේවා. ලංකාවේ ඉන්න අංක එකේ ගුරුතුමා.

  • @dilhanifernando4360
    @dilhanifernando4360 5 ปีที่แล้ว +300

    සර්ගෙ කතාව අහද්දි චතුර අයියගෙ මූනෙ අමුතුම ගව්ර්වනීය හැගීමක් තිබ්බා😍😍තෙරුවන් සරනයි අපේ සර්ට♥️

    • @medicaltechnology-609
      @medicaltechnology-609 5 ปีที่แล้ว +5

      ඒක ඇත්ත...චතුරත් වෙනස් වෙලා වගේ

  • @sanjubandara305
    @sanjubandara305 5 ปีที่แล้ว +304

    දොස්තර කෙනෙක් බිහිකරන්නේ ගුරුවරයෙක්...ඒත් දොස්තර කෙනෙක් ට ගුරුවරයෙක් බිහිකරන්න බැහැ..ඒ අතින් ගුරුවරයා ශ්‍රෙෂ්ඨයි....එහෙම බැලුවොත් ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රෙෂ්ඨයි....respect u sir....keep it up...

    • @janakakamal2210
      @janakakamal2210 4 ปีที่แล้ว +4

      නිකන් නෙමෙි අති ශෙුු්ෂ්ටයි

    • @ranjanierajapaksha8989
      @ranjanierajapaksha8989 4 ปีที่แล้ว +2

      පුතේ ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @sandyakumuduni7722
      @sandyakumuduni7722 4 ปีที่แล้ว +1

      sathpurusakalyanamiththrayek

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 ปีที่แล้ว +391

    මේ විශ්වය තුල ජීවමාන වුන අති විශිෂ්ඨ මිනිසෙකි ඔහු අති විශිෂ්ට ගුරුවරයෙකි ඔහු අති විශිෂ්ට දේශකයෙකි ඔහු නමින් කාවන්තිස්ස ජන නායක නම් වූ අපූරු මිනිසෙකි. තෙරුවන් සරණයි ඔබට ජයෙන් ජයම වේවා ..

  • @melanie22745
    @melanie22745 5 ปีที่แล้ว +16

    ඇත්තටම ඇස් වලට කදුළු ආව ඒ කතාව අවසානයට.. අපි හැමෝටම වගකීමක් තියනවා මේ රට ආයෙමත් ගොඩනගන්න.. සර්ට ගොඩක් පින් මේ දැනුම අපිට දෙනවට . .කොහෙන්වත් මේ වගේ වටිනා දේවල් ඉගෙනගෙන නෑ මං .. සර් ගේ සියලුම කටයුතු සාර්ථක වේවා! ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක කරපු චතුර ඔබටත් බොහොම ස්තුතියි !

  • @dimaravi24
    @dimaravi24 ปีที่แล้ว +7

    තවත් මේ වගේ අදහස් ඇති බුද්ධිමත් නැණවතුන් මේ මාතෘ භූමියේ බිහි වේවා.. ගුරු පියාණනි ඔබ මෙම දේශයට පිනක්... යහපත් අනාගතයක් උදෙසා දරුවන් තනන්නට වෙර දරන සියලු ගුරුවරුන්ට ඔබ ආදර්ශයක්... අවිද්‍යාවේ ඇලි මං මුළාව ඉතිහාසය අමතක කර දුර්වල වූ සියලු දෙනාටම බුදු දහමේ ඇසුරින් පෝෂණය වූ උතුම් දේශයේ අරුත කියාදෙන්න ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..

  • @dila9298
    @dila9298 5 ปีที่แล้ว +363

    චතුර ඔයාගේ මේ වැඩ සටහන් ටික නම්
    Excellent. ඉතාම හොඳයි රට වෙනුවෙන් ඔයා කරන මේ දේට.. ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා... තිස්ස සර් ගෙන්වපු එකනම් පට්ට... විශ්වයේ සොදුරු ගුරුතුමාම තමයි...

  • @yasazcreations1106
    @yasazcreations1106 5 ปีที่แล้ว +236

    මම සර්ගෙ 2009 batch එකේ .. වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් විශ්වයේ සොඳුරුතම ගුරුවරයා 💚💚💚 ලංකාව ජීවත් වෙන්න සොඳුරු තැනක් කරමු ..

    • @AchishkaNawagamuwa
      @AchishkaNawagamuwa 5 ปีที่แล้ว +1

      සර් "විශ්වයේ සොදුරුතම ජීව විද්‍යාව ගුරුවරයා" කියලා තමාව වර්ණනා කරන්නේ නෑ මචන්. සර් වර්ණනා කරන්නේ ජීව විද්‍යාවයි. ඔහු ඒ සොදුරු වූ ජීව විද්‍යාව උගන්වන ගුරුවරයා බවයි ❤️

    • @pasindualwis3190
      @pasindualwis3190 5 ปีที่แล้ว +1

      ane mnda, dana wachanetat ana kota gnna hdna eun rata hdannama upan. sir comments dkkot kalakirei..

    • @MathaleNona
      @MathaleNona ปีที่แล้ว

      ​@@AchishkaNawagamuwa😊❤😢😂😢😮😅😊🎉4❤ by
      If🎉

  • @Ashe1479
    @Ashe1479 5 ปีที่แล้ว +110

    කපන්න කපන්න සදුන් ගහ තවත් සුවද දෙනවලු...ප්‍රශ්න අහන්න අහන්න සර්ගෙ ප්‍රඥා වෙ ගැබුර පෙනෙනව,,,,උගතෙකු පමනක් නෙමෙයි ප්‍රඥාවන්තයෙක් දැකල නැත්තම් බලා ගනියවි...

  • @osadagihan5057
    @osadagihan5057 5 ปีที่แล้ว +55

    ❤️හදවතින්ම ශ්‍රී ලාංකිකයි❤️
    ❤️තිස්ස සර්..😍💯
    ඔබේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ඨ වේවා!...

  • @dulankaedirisinghe2647
    @dulankaedirisinghe2647 2 ปีที่แล้ว +13

    ජිව විද්‍යාව ⁣පමනක් නොව ජිවිතය කියාදෙන ගුරැතුමාට.... නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා..!!!!

  • @chameethennakoon4007
    @chameethennakoon4007 5 ปีที่แล้ว +237

    දන්නේ ම නැති ව කදුලු ත් වැටුනා ඇස් වලින්.
    මම විද්‍යා අංශය ට ගිහින් එක සතියයි ඒ පන්ති යේ හිටියේ,
    බෙර සද්දෙ ඇහෙනකොට ඉන්න බෑ....
    ගෙදර අයට හොරෙන් ආර්ට් කරන්න ගියේ ඒකයි...
    සර් කිව්වා හරි ,
    කරන දේ
    කැමැත්තෙන් නොකලොත්
    අපි
    අනිවාර්යයෙන්ම මානසික ලෙඩ්ඩු වෙනවා
    ඒක ස්තීරයි....
    හැම වචනයක් ඇතුලත ම තිබුණේ සර්ගෙ අව්‍යාජත්වය.....
    සුබ පැතුම් සර් ට....
    ජීවමාන දුයිශෙන් ඔබ ...❤❤❤
    අල්තීනාවන් ගෙ මසැස පාදන
    චිරාත් කාලයක් නිරෝගී ව ඉන්න ලැබෙන්න ඕනි ඔබට,
    දීර්ඝායුෂ ඔබට!

    • @dineshrangana8685
      @dineshrangana8685 5 ปีที่แล้ว +1

      ඔබ ගත්ත තීන්දුව නිවැරදියි 3idiots චිත්‍රපටියයෙත් මේ දේ තමයි කතා ක⁣ලේ

    • @sulakkanakavindi2469
      @sulakkanakavindi2469 5 ปีที่แล้ว +1

      Ape thathata nam man wenuwan ahama karanna bari una. Oya hari wasanawanthai

    • @mithilagalagoda7444
      @mithilagalagoda7444 5 ปีที่แล้ว +1

      Jiwithe hari thiranaya ece welawema ganna ona. Oba hari.

    • @chameethennakoon4007
      @chameethennakoon4007 5 ปีที่แล้ว +1

      @@dineshrangana8685 බොහොම ස්තුතියි

    • @chameethennakoon4007
      @chameethennakoon4007 5 ปีที่แล้ว +1

      @@sulakkanakavindi2469 අනේ 😞😞 මොකක්ද උනේ ඔයාට

  • @koreanlife7165
    @koreanlife7165 5 ปีที่แล้ว +235

    නිකමට හිතලා බලහන් මේ මිනිස්සුයි පාර්ලිමේන්තුවේ කෑ ගහන මිනිස්සුයි අතර තියෙන වෙනස. මේවා දකිද්දී රට ගැන මාර අඩම්බරයක් දැනෙනවා. උපරිම උත්සහ කරමු අපි අපේ රට හදාගන්න.

    • @indike7961
      @indike7961 5 ปีที่แล้ว +6

      UR_ uditha ඒ උනාට උඹල ඊලඟ පාරත් ඒ හොරැ ටිකම යවනවා

  • @rajagossip13
    @rajagossip13 5 ปีที่แล้ว +84

    මන් තිස්ස සර්ගේ 2013 batch එකේ ඇත්තටම මගේ විශ්වවිද්‍යාල සිහිනය විතරක් නෙමෙයි ජීවිතය ජය ගන්නත් උදව් කරපු ගුරුවරයෙක්.සුබ පතනවා ඔබට...

    • @gesad3179
      @gesad3179 3 ปีที่แล้ว

      Campus kiyanne heenayakda yako😂🤣

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ปีที่แล้ว +1

      @@gesad3179 නැතුව යකෝ 😂😂

    • @gesad3179
      @gesad3179 3 ปีที่แล้ว

      @@alexanderthegreat3169 😂 Yako Elon Musk capus gihilla na. But Harverd giya un dahas ganakta padi denne u. huh ?

    • @thenotorious4773
      @thenotorious4773 3 ปีที่แล้ว +1

      @@gesad3179 danagena katha karapam uta physics special ekak thiyanawa. ekai yako u spacex buisness ekakata eha gihin chief engineer kenek widihata passionate wada karanne

    • @thenotorious4773
      @thenotorious4773 3 ปีที่แล้ว +1

      @@gesad3179 dannawa pakak

  • @djpinki0828
    @djpinki0828 5 ปีที่แล้ว +104

    මෙතුමා ලග ඉගෙනගන්න සෑම දරුවෙක්ම වාසනාවත්නයි❤️

  • @AKIPATIYA
    @AKIPATIYA 5 ปีที่แล้ว +48

    මේ ගෞරවය සතුටලබන්න පුළුවන් ලෝකේ උතුම්ම රැකියාවේ නිරතවන ගුරුවරුන්ට පමණයි.

  • @amazingvideoclips4425
    @amazingvideoclips4425 5 ปีที่แล้ว +379

    මේ වගේ බුද්දිමත් මිනිසෙක් කවදා අපේ රටේ ජනපති වෙයිද අන්න එදාට රටට ඉර පායයි....

    • @tkmendis6311
      @tkmendis6311 4 ปีที่แล้ว +1

      සර් ජනාධිපති වෙනවට මන් කැමති න්ැ.. එතකොට මේ වගේ වෙලාවක් නැති වෙයි වීඩියෝ එකක් කරන්න

  • @nuwanlakmal132
    @nuwanlakmal132 5 ปีที่แล้ว +405

    හ‌ොර බ‌ොරැ නැති හොද හදවතක් ඇති රටට ආදරේ සුපිරි බුද්ධිමත් මිනිස‌ෙක්....

  • @sisuragunasekera2894
    @sisuragunasekera2894 5 ปีที่แล้ว +259

    කතා කරන හැම වචනයකම මාරම වටිනාකමකින් හෙබි වැදගත් අදහස් තියන සැබෑ නිහතමානී ගුරුවරයෙක් "තිස්ස සර්"..❤️.
    ඒ කථා ශ්‍යයිලියේ කිසිම පැත්තක් ගන්නේත් නෑ... කිසිවෙකුටත් දොස් පැවරීමකුත් නෑ... කිසිවක් තරයේ විවේචනයද නොකලය... තියෙන්නෙම ධනාත්ත්මක නිහතමානී අදහස්.....කොටින්ම තම මතය අභිමත කරගනු රිසියෙන් අන් මත හෙළා දැමුවේද නැත.....

    • @nishanthabaddage2092
      @nishanthabaddage2092 5 ปีที่แล้ว +1

      Q

    • @fdscjbxjx8907
      @fdscjbxjx8907 5 ปีที่แล้ว +1

      True

    • @chansam8966
      @chansam8966 5 ปีที่แล้ว +2

      YES, HE IS VERY HUMBLE

    • @poornanathangirathnayake7236
      @poornanathangirathnayake7236 5 ปีที่แล้ว +2

      Aththatama sir aye kawada Sirge me katha ahannada. ..aye class enna hitena wara ananthai. ..sirta deerga ayusha labewa. ..api wagema tawa nangilla mallilata ugannanna dairya shakthiya labewa .... ape jeewaye pranaya obayi gru piyaneni👏

  • @sachinthacooray2329
    @sachinthacooray2329 5 ปีที่แล้ว +21

    කියන්න වචන නෑ මේ මනුස්සයා ගැන නම්. සැබවින්ම මනුෂ්‍යත්වයෙන් පිරි වටිනා ගුරුවරයෙක්.. ජේසු පිහිටයි ඔබට..

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +4

    හරිම නිහතමානී ගුරු පියෙකි ඔබතුමා අපරටට මිනි පහනකි හෙලයින්ට වාසනාව කි සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම්

  • @priyangikaganepola3703
    @priyangikaganepola3703 5 ปีที่แล้ว +90

    අපේ ඇමැති කෙනෙක් සාකච්ඡාවකින් සමුගන්න විදිහයි
    මේ උගත් බුද්ධිමත් ගුරුපියානන්
    සමුගත්ත විදිහයි.. කොච්චර
    නිහතමානීද, ආචාරශීලී ද....
    මේ මගෙ මවු බිමයි කිය සිතන
    මේවගෙ ගුරු උතුමන්ලා තව තවත්
    අප රටෙ බිහිවෙවා...🙏🙏🙏🙏

  • @hemanthaperera9855
    @hemanthaperera9855 5 ปีที่แล้ว +404

    කාවන්තිස්ස රජ්ජුරුවෝ ekka කතාබහ kala kiyala hitha ganna චතුර මහත්තයෝ . Ada තමයි vadagathma talk eka.

  • @nilmitnp
    @nilmitnp 5 ปีที่แล้ว +70

    මෙතුමාව මෙතැනට ගෙන්නුවට ඔයාට පින් චතුර . මෙතුමා ගැන කියන්න මං දන්න වචන අපොහොසත් . ඔහු මේ රටට අවශ්‍යයම ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරු පියෙක්. මේ ගුරු පියා ගෙන් අකුරු කරන දරැවෝ දවසක මොනවා ඇතත් නැතත් ජිවිතය ජයගනියි කියලා මං හිතනවා.

  • @subanisadasarani5483
    @subanisadasarani5483 5 ปีที่แล้ว +35

    ජීවයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා❤️ Proud To Be Your Student Sir...

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 5 ปีที่แล้ว +28

    රත්තරං මනුස්සයෙක් මම ජිවිතය ඉගෙන ගත්තා සර්ගේ වීඩියෝ වල

  • @sandaruwannethmina
    @sandaruwannethmina 5 ปีที่แล้ว +426

    තිස්ස ජනනායක සර් කියන්නෙ එදා මෙදා තුල lankawe බිහිවෙච්ච හොදම ජීව විද්‍යා ගුරුවරයෙක්...✌✌✌🔥🔥🔥🔥🔥🔥

    • @mallikagunarathna9931
      @mallikagunarathna9931 5 ปีที่แล้ว

      🖒

    • @chathucb
      @chathucb 5 ปีที่แล้ว +2

      ගුරුවරයෙක්

    • @Sam-uk5dt
      @Sam-uk5dt 5 ปีที่แล้ว

      තිස්ස ජනනායකව පුද්ගලිකව නොදන්නා නමුත් ඔහු පවසන (30:10) ජීව විද්‍යාව ගැටළුව ගැන ඔහු පවසන්නේ අමූලික බොරුවකි... ජාතික අධ්‍යාපන ආයතනයේ ජීව විද්‍යා ගැටළුව ගැන ඉතා හොඳින් දනිමි..තිස්ස මහතා පවසන පරිදි අන්තර්ජාලයට එක්කළ පසු සම්පත් පොතේ (resource book), අන්තර්ගතය හෝ මාතෘකා පස්වතාවක් කිසිසේත්ම වෙනස් කර නොමැත..එය තනිකරම මුසාවකි..[තවදුරටත්, ජීව විද්‍යාවට අදාළ මාතෘකා නම් කිසිම විටක අන්තර්ජාලයට එක්නොකෙරේ.. සම්පත් පොත {resource book} පමණක් එක් කෙරේ..]
      ඒ කෙසේවෙතත් ටියුෂන් ගුරුවරයෙකු ලෙස දැයේ දරුවන්ගේ නැණස පෑදීම අගය කරමි..

    • @raveendrajanaka4032
      @raveendrajanaka4032 4 ปีที่แล้ว

      Mk ප්‍රස්නේ

    • @nishanidilki3104
      @nishanidilki3104 4 ปีที่แล้ว +1

      Buddimathunta misa modayanta nowe buddha dharmaya watinne

  • @dewapaksajayarathna2212
    @dewapaksajayarathna2212 5 ปีที่แล้ว +380

    බස් රථ වලත් මේ වගේ ඉතිහාසය පිලිබඳ වැඩ සටහන් ප්‍රචාරනය කරනව නම් බස් රථයේ කොටු වෙලා ඉන්න කාලය තුල දැනිමක් මගින්ට ලබා දෙන්න පුලුවන්

  • @natzfernando6040
    @natzfernando6040 5 ปีที่แล้ว +63

    මම චතුරගෙ බලපු පලවෙනි ප්‍රොග්ගෑම් එක,, හරිම අසාවෙන් බලුවා,, ගොඩක් දෙවල් දැන ගත්තා.

  • @lahirumadushanka1471
    @lahirumadushanka1471 5 ปีที่แล้ว +24

    ඇත්ත කතාකරන මනුස්සයෙක් ...
    ආඩම්බරයි හුඟක් ..
    market නැති , ටිවුෂන්
    යතාර්ථය

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +3

    ඔබතුමා නියම හෙළයෙක්,
    රටේ පිනට , රැකගනිමු බාදා
    තියෙයි , නිවැරදි ඉතිහාසය
    දකින නිසා.

  • @nethushirashmika7792
    @nethushirashmika7792 5 ปีที่แล้ว +219

    TH-cam එකේ තත්පරයක්වත් skip නොකර ආසාවෙන් බලපු video එක ♥️♥️♥️♥️

    • @lahirusubhashana847
      @lahirusubhashana847 5 ปีที่แล้ว +2

      සර්..2017 මන් සර්ගේ ක්ලාස් ආවා..මේක දකින කොට ගොඩාක් ආඩම්බර හිතුනා

    • @dinushakumara4580
      @dinushakumara4580 5 ปีที่แล้ว +1

      Nethushi Rashmika එකනම් ඇත්ත

  • @i_am_pramod95
    @i_am_pramod95 5 ปีที่แล้ว +502

    මෙයා මෙතෙන්ට එන්නම ඕනෙ කෙනෙක් කියල හිතන කට්ටියම එක පෙලට

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 5 ปีที่แล้ว +385

    88/89 කාලේ අපි ඉපදෙන්නත් කලින්. ඒ කාලේ සර් වගේ බුද්ධිමත් තරුණ ජීවිත කීයක් නම් මේ රටට අහිමි වෙන්න ඇතිද 💔

  • @udarajayalath6699
    @udarajayalath6699 5 ปีที่แล้ว +24

    චතුර මහත්තයො මීට වඩා advance ප්‍රශ්න අහන්න තිබ්බ ඔයාට...ඔයිට වඩා මේ කතාව අහල sir ගෙන් දේවල් දැනගන්න අපි බලාපොරොත්තු උනා ...

  • @yash3466
    @yash3466 5 ปีที่แล้ว +90

    චතුරත් ඇබ්බැහි උනා නෙද සර් ගෙ කතාවට ....ලමයෙක් වගෙ අහගෙන ඉන්න හැටි

    • @samanthajayasuriya1930
      @samanthajayasuriya1930 3 ปีที่แล้ว +5

      මෙවනි දැනීමක්, මෙවැනි මනුෂ්‍යත්වයක්, නිවැරදි දැක්මක්, එක් අංශයකට පමනක් සීමා නොවු, මව්බිමට ආදරය කරන මෙතුමා මතු දිනක මගේ රට පාලනය කරත්වා. තවත් මෙවැනි පුද්ගලයින් බිහි කරවීමට මෙතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මගේ සිතෙත් තිබු වැරදි දේවල් මෙතුමාගෙ මෙමෙ කතිකාව ඇසීමෙන් නිවැරදි කරගන්නවා. මගේ සිත තුල රට ගැන හැගීම තවත් වැඩි වුනා. මමත් රට වෙනුවෙන් පොලිතීන් බැහැර කිරීමට මට පුලුවන් ආකාරයට දැනටත් කැපවෙනවා. මම බත් බැදගෙන යන්නේ අදටත් කොලපතේ. අපිට පුලුවන් රට හදන්න. ටිකටික මිනිසුන්ගේ ආකල්ප වැඩිදියුණු කරමු. මමද සියයට සීයක් නිවැරදි නැත. නමුත් අපටද වෙනස්විය හැක.

    • @codniki
      @codniki 2 ปีที่แล้ว +2

      @@samanthajayasuriya1930 මිනිසාට ආදර්ශයක් ඔබ❤ Keep it up

  • @surangamacwud3040
    @surangamacwud3040 5 ปีที่แล้ว +71

    චතුර අයියේ
    මේ වගේ මිනිස්සු ටිකක් අඩුයි එත් හොයාගෙන.ගේමු අපේ කොල්ලෝ ගොඩක් මේවා අගේ කරනවා
    මෙ කියන අපි හොයන දේ
    දවසක ගේමු....

  • @isuruthathsara6310
    @isuruthathsara6310 5 ปีที่แล้ว +68

    පැය එකහමාරක් විතර බලලා කොමෙන්ට් එකක් නොදා ගි⁣යොත් මම කුහකයෙක් වෙන නිසා කියන්නම් සර් ආදරෙයි ගෞරවයයි අපිරිමිතයි ඔබටත් ඔබව මෙලොවට බිහිකල දෙමාපියන්ටත්.🌷🌷🙏🙏

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 5 ปีที่แล้ว +52

    මම 1996 O/L කළේ , 1999 A/L කළේ, මම පෞද්ගලික පන්ති ගියා.නුගේගොඩ තමයි ක්ලාස් ගියේ.මම ඉගෙන ගත්තේ නොමිලේ.ෆ්‍ර කාඩ් වලින්. ඒ ගුරුවරුන් දෙවිවරුන්.පාසලේ මෙන්ම ටියුෂන් ක්ලාස් එකෙත්.ඔබට තෙරුවන් සරණයි !

  • @geekshare7674
    @geekshare7674 5 ปีที่แล้ว +18

    කමෙන් හැම එකකමතියෙන්නෙ හොඳ මිසක් නරක නෙමේ. අපේ රට අපිම හදමු. සර් මට උගන්නල නැති උනත් සර් ගුරුවෘර්තියට එහා දෙයක් ලමයින්ට දෙනවා. ඒකට පිං ❤️

  • @shanthiliyanage511
    @shanthiliyanage511 5 ปีที่แล้ว +17

    Thank you චතුර.......
    තෙරුවන් සරණයි Sir.....

  • @td.edgargaming8404
    @td.edgargaming8404 5 ปีที่แล้ว +81

    අපේ තිස්ස සර්ගේ ශිෂ්‍යයෙක් වීම ගැන මට ආඩම්බරයි. ❤👍💗

  • @chanyaherath5201
    @chanyaherath5201 5 ปีที่แล้ว +244

    කුඩු ගැහුවා වගෙ සර්ගෙ වීඩියො බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.. නොටිෆිකේසන් එකක් ආවොත් පාරේ හිටියත් බලනවා.. ඒ තරම් පිස්සුවක් වෙලා ඉන්නෙ.. ආදරෙයි අප්පා❤️🙏

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 5 ปีที่แล้ว +5

      Sir ta gawrawayak karanna obata awshyathaawayak tiyena bawa ithaamath pahadilii.
      Namuth yodaa gannaa upamaa gana wadaa salakikimath weema hondai.

    • @chanyaherath5201
      @chanyaherath5201 5 ปีที่แล้ว +5

      ඇයි ඒ උපමාවෙන් ඔයා බඩ උනාද?🤣🤣🤣

    • @chamindarajapaksha9006
      @chamindarajapaksha9006 5 ปีที่แล้ว

      chanya herath 😂

    • @PradeepthaObeysekara
      @PradeepthaObeysekara 5 ปีที่แล้ว

      කුඩ්ඩා

    • @aselaelipaiti3359
      @aselaelipaiti3359 5 ปีที่แล้ว

      Excellent sir

  • @saara8435
    @saara8435 5 ปีที่แล้ว +150

    අද තමා සර් මෙහෙම පැත්තක් ගැන කතා කරනව කියලා දැනගත්තේ. පුදුම හිතුනා. බුදු දහම විද්‍යාවට ගොඩාක් සමීපයි කියල අපි ඉගෙන ගන්නකොට තේරෙනවා. ඒත් ඒ ගැන හිතන්න වෙලාවක් නැති එකයි මේ විශය කරන අපිට තියෙන අමාරුව.. ආස හිතුනා. කොයිතරම් අපි බුදු දහම හැදෑරුවත්, උපතින් බෞද්ධ වුනත්, දහම් පාසලෙන් .පාසලෙන් ඉගෙන ගත්තත් අපේ මට්ටමෙන් අභිධර්මය කියන දේ අපිට මගහැරෙනවා. ඇත්තටම වටිනම දේ තමා මගහැරෙන්නේ. ඒත් මේ විදිහට ඒක අලුතින් හිතන්න උගන්නන එකම ලොකු දෙයක් ..
    දෙරන ප්ලීස් මේ programme එක ටිකක් වැඩිපුරම විකාශනය කරන්න .දේශපාලකයො ගෙනැල්ල අපෙත් ලේ පුච්චන වෙලාවෙ මේ වගේ දෙයක් විකාශනය කරන්න. Talk with chatura ගොඩක් වෙලාවට හොදම වැඩසටහන් ගේනවා. ඉස්සරහටත් මේ විදිහටම කරන් යන්න. Good luck

    • @Fusion.5
      @Fusion.5 5 ปีที่แล้ว +1

      ඒ කතාව නම් ඇත්ත

  • @LankaSiriwardana
    @LankaSiriwardana 5 ปีที่แล้ว +37

    "අධයාපනයේ ඇති ගැටලු සහගත බව නිසාමයි ටියුෂන් ගුරුවරයා යන්නෙක් බිහි වුනේ." ට්යුෂන් ගුරුවරයෙකුම මෙවන් ප්‍රකාශයක් කිරීමේ අවංකබාවය අගයමි.

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 5 ปีที่แล้ว +44

    එදා මෙදාතුර බලපු හොඳම "ටෝක් විත් චතුර" වැඩසටහන තමයි මේක.
    "අම්මගෙ සුලු සූලු වැරැදි ඇති,ඒත් අම්මව අපිට මාරු කරන්න බෑනෙ " මේක කියද්දි නම් ඇස් දෙකට කඳුලු ආවා.

  • @lakshanads
    @lakshanads 5 ปีที่แล้ว +33

    චතුර ඔයානම් මාරයි. පොයින්ට් එක බලල නියම කෙනාම තෝරගන්නව වැඩසටහනට.
    තිස්ස ජනනායක.........
    නියම චින්තනයක් තිබෙන දේශකයෙක්....
    දීර්ඝායුෂ.....!

  • @dileepchamila7775
    @dileepchamila7775 5 ปีที่แล้ว +129

    සිංහල බෞද්ධ හොද හදවතක් තියන සර් කෙනෙක් .ආදරෙයි ගොඩක් සර් බුදු සරණයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍👍

    • @prasadkandamulla723
      @prasadkandamulla723 5 ปีที่แล้ว

      අනිවා මඃගලගෙ එවුන්....

  • @shiromipunchi6157
    @shiromipunchi6157 5 ปีที่แล้ว +29

    තෙරුවන් සරනයි !! මෙවැනි ගුරු පියවරු මගේ රටේ තව තවත් බිහි වේවා!!
    චතුර ඔබගේ වැඩ සටහන ඉතා විශිෂ්ඨයි....
    තෙරුවන් සරනයි !!

  • @chandananda9061
    @chandananda9061 5 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම තිස්ස සර්ගෙ වටිනාකම කියන්න වචන නෑ සර් මොන දේ කිව්වත් අපිට නිදහසේ කියන දෙවල් පිලිගන්නත් නොපිළිගන්නත් තර්ක කරලා හරියි කියලා හිතනේ දේ පිළිගන්න අවස්ථාව දීලා තියෙනවා . ඒක ශ්‍රේෂ්ට මිනිසෙකුගෙ ලක්ෂනයක් ලෙස මම දකිනවා ......

  • @gayandias7321
    @gayandias7321 ปีที่แล้ว +5

    හිත පිරිනු හැගිම් ව්ස්ත්තර කරන්න මට හිතාගන්න බැහැ, රසවත් ගීතයක් වගේ

  • @rajithasandaruwan2065
    @rajithasandaruwan2065 5 ปีที่แล้ว +231

    මෙතුමන්ගේ ගෝලයෙක් වීම ගැන තියෙන්නේ අතිශය ආඩම්බරයක් 🙋‍♂️❣️

  • @manujasiriwardhana
    @manujasiriwardhana 5 ปีที่แล้ว +52

    ඔබතුමාගේ අදහස් හා දේශන දරුවන්ට මෙන්ම අපි කාටත් වටිනවා.. ගරුකරනවා ඔබතුමාට!!!

  • @priyanwadawijayawardena8807
    @priyanwadawijayawardena8807 5 ปีที่แล้ว +63

    ඉතාමත් ආසාවෙන් අහපු කතාවක්. ඔබ වැනි කෙනෙක් රටේ ජනාදිපති වුනොත් රටේම වාසනාවක් ජයවේවා .

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 5 ปีที่แล้ว +1

    ස්තුතියි චතුර. ඔබ ගේ උත්සාහය ඉතාමත් ප්‍ර‍ශංසනීයයි. ජනනායක මහතා මෙන්ම අපේකම වෙනුවෙන් හුල්ලන සහෘදයන් අතිවිශාල සංඛ්‍යාවක් තවමත් ඉතිරිව ඇති බව පෙනීයන්නේ දිගින් දිගටම බිහිවෙමින් පවතින මෙවැනිම සමාජ වෙබ් අඩවි තුළින්. මාධ්‍යවේදියෙක් ලෙස එම සම්බන්ධීකරණය ඔබට ඉතා පහසු කරුණක් වේවි. මෙම පසුගාමීත්වයේ වගකීම දේශපාලන නායකත්වයටම භාරදි නිහඩව සිටිය නොහැක්කේ තම පැවැත්ම හා එදාවේල වෙනුවෙන්ම ගැතිකම් කරන රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍ර‍මාණයක්ද මේ වන විට බිහිවී ඇති බැවින් යයි හැගේ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කළා නම් හොඳ යයි අප විශ්වාස කළද, අද වන විට එම කාර්යක්ෂමතාවය මැනීමේ එකම නිර්ණායකය වි ඇත්තේ දේශපාලන පරගැති භාවය යයි කීමේ වරදක් නැත. ඔබට ජය!

  • @thaminduKavinda
    @thaminduKavinda 5 ปีที่แล้ว +21

    සර්ගෙ අන්තිම වචන ටික අැහෙද්දි මාර ගැම්මක් අාවා

  • @lakshanondaatje9153
    @lakshanondaatje9153 5 ปีที่แล้ว +333

    රටට අවශ්‍ය මිනිසුන් එකතු කරන තැන talk with chathura

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 5 ปีที่แล้ว +216

    තිස්ස සර් හා චතුර අයියා /###රටට ආදරේ හා රටම ආදරේ සුපිරි දක්ශ මිනිසුන් දෙදෙනෙකු ගේ සංයෝගය/###

    • @wijebraghmana3016
      @wijebraghmana3016 5 ปีที่แล้ว +2

      Oba hariyatama hari.

    • @sudheshdhanushka5265
      @sudheshdhanushka5265 5 ปีที่แล้ว +1

      ගොඩක් වැදගත්

    • @lahiruperera8594
      @lahiruperera8594 5 ปีที่แล้ว +2

      තිස්ස සර්ට කවදාවත් මේ චතුර සමාන වෙන්නෙ නෑ .

    • @damithpriyadarshana5373
      @damithpriyadarshana5373 5 ปีที่แล้ว +1

      ක්ෂේත්‍ර දෙකක් දක්ෂයෝ දෙදෙනෙක් සමාන කරන්න බෑ...

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 5 ปีที่แล้ว +7

    ගොඩක් වටිනා කතාවක් .තිස්ස සර් බුද්ධිමත් ගුරුවරයෙක් . බුදු සරණයි .🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sandunrathnayaka9320
    @sandunrathnayaka9320 5 ปีที่แล้ว +2

    මම ගර්භණී මවක් ඇත්තටම මම ඔබ තුමාගෙ වැඩසටහන් ගොඩක් වෙලාවට බලනවා මට ඔන ඔබ තුමා වගෙ දරුවෙක් උගත් කමමම නෙමෙයි රට ගැන ඔබතුමා හිතන විදිය බුදු දාහම ගැන හිතන විදිය ගොඩකම වටිනවා .තෙරුවන් සරණයි ඔබතුමාට මගේ රටට හොඳ දරුවන් පිරිසක් බිහිකිරීමට හැකියාව ලැබේවා ...

  • @ravisankaherath9615
    @ravisankaherath9615 5 ปีที่แล้ว +116

    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

  • @dulajmadushandissanayake7159
    @dulajmadushandissanayake7159 5 ปีที่แล้ว +184

    ලංකාවෙ මම ආදරෙය කරන සුපිරිම සුපිරිම බුලට් එකක් ❤️ මේ වගේ හිතන්න පුලුවන් කෙනෙක් වෙන්න නම්, දුක කියන්නෙ මොකක්ද කියල පොඩි කාලෙ ඉඳන් දන්න, අම්මට තාත්තට ආදරය කරන, අපේකම අඳුනන, රටට ජාතියට ආගමට ආදරේ කරන, අපේ දේ අගයන, අපේ රටට අවංක ආදර කරන, මේ රට කවද හරි ගොඩදාන්න ඕනි කියලා හිතලා බුධිමත්ව වැඩ කරන මිනිස්සුන්ට විතරයි..! අන්න ඒ බුද්ධිමතා ඒ වගේ හරි විදියට හිතන්න පුලුවන් දහස් ගානක පරපුරක් මේ රටේ හදාවි..! බොහොම ස්තූතියි සර් මේ කරන කැප කීරිම් වලට හා මේ දරණ උත්සාහයට..! කවද හරි මේ රටේ ඉතිහාසයට ඔයාවත් අනිවාර්යයෙන්ම එකතු වෙයි..! බුදුසරණයි 🙏

  • @dhanithawanaguru3232
    @dhanithawanaguru3232 5 ปีที่แล้ว +112

    කොච්චර ඉගෙන ගත්තත්, ලොකු ලොකු තානාන්තර ලැබුවත්,කොච්චර බලයක් ලැබුනත් ගුරුවරයාට විතරයි සර් කියලා ආදරයෙන් කතා කරන එක කවදාවත් වෙනස් කරගන්න බැරි හා අකමැති,ඔබ ඒ පරපුරේ විශිස්ටයෙක්.

  • @a.d.yasanthachandrakumara4776
    @a.d.yasanthachandrakumara4776 5 ปีที่แล้ว +3

    මම BIO කරපු කෙනෙක් නොවේ. එත් ඔබ තුමාගේ දේශන youtube එක මගින් බලල ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඔබ තුමාට ගොඩක් පින් මේ කරන දේට. තව තවත් මෙවෙනි දේ කරන්නට ඔබ තුමාට ශක්‌තිය ලැබේවා!!!!!!!!

  • @nilangaganganath730
    @nilangaganganath730 5 ปีที่แล้ว +2

    රටට ආදරය කරන සොඳුරු මිනිසෙක්.හදවතට කතා කරන ගුරු පියෙක්.අනාගත දරු පරපුර රටට ආදරය කරන සොඳුරු මිනිසුන් කරන්නට දරන උත්සාහයට බොහොම පින්.යහපත් සමාජයක් සදන්නට ඔබටතුමාට ශක්තිය ලැබේවා .

  • @rushirox1
    @rushirox1 5 ปีที่แล้ว +56

    මා ඔබගේ සිසුවෙක් වීමට වරම නොලදත්...ඒ කියපු කතා ටිකට නම් ඇත්ත්තටම කදුලු ආවා සර්...ඔබ නම් මිහිපිට දෙවි කෙනෙක්..ඔබට සැමදා තෙරුවන් සරණයි ගුරු පියාණනී..

  • @ramithaadikari
    @ramithaadikari 5 ปีที่แล้ว +214

    සිංහල මනුස්සයගෙ ශක්තිය ගැන මට හොඳටම තේරුම් ගියේ අද තමයි.

  • @RosenGraphic
    @RosenGraphic 5 ปีที่แล้ว +43

    අන්තිමට මට හිතුණ එකම දෙය - මොන රටවල් දිහා බැලුවත් අපි ඉපදිලා ඉන්නේ මේ ලෝකයේ හොදම රටේ

  • @travellife8881
    @travellife8881 5 ปีที่แล้ว +6

    මම හිතන්නේ මගේ ජීවිතේ අහපු හොඳම කතාව මේක විය.අපගේ රට හොඳ තත්ත්වයකට හැරවීමට නම් මිනිසුන්ගේ ආකල්ප අනිවාර්යෙන් වෙනස් විය යුතුය.

  • @rasichannel4694
    @rasichannel4694 5 ปีที่แล้ว +49

    උගතුන් නම් මෙන්න ...❤

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 ปีที่แล้ว +54

    සර්ව දකිද්දී සතුටුයි... අනේ සර් ඒ දාන ඒවා නැති කරගන්න එපා.. අපි ඉතාමත් ආසාවෙන් අපි බලනවා ඒ පාඩම්.. ඉගෙන ගත් වයස පහු ඉවත් අපිටත් වටිනවා ඒ පාඩම්

  • @learnchinesewithyinglaoshi4543
    @learnchinesewithyinglaoshi4543 5 ปีที่แล้ว +120

    සර්ට ආදරෙයි අප්පච්චිට වගේ,❤️ චතුර ඔබට ගොඩක් පිං සර්ව ගෙන්නුවට🙏

  • @keesarajeewan159
    @keesarajeewan159 5 ปีที่แล้ว +85

    මින් ඉදිරියට අපේ සර් "කාවන්තිස්ස" නමි වන්නේය ! අපි පුරැදුවෙමු කාවන්තිස්ස නමින් අපේ ගුරැතුමන් අමතන්න. තෙරුවන් සරණයි අපේ කාවන්තිස්ස සර්ට !

    • @sudarshanbandaranayake6773
      @sudarshanbandaranayake6773 5 ปีที่แล้ว

      😒😒

    • @talent752
      @talent752 5 ปีที่แล้ว +1

      Buru pakaya. Tho oya vinadi 60ta gatte oya deda ? Uba program aka beluwa welawa aparade.

    • @keesarajeewan159
      @keesarajeewan159 5 ปีที่แล้ว +5

      @@talent752 🤣 ඇයි මෙී කුනුහරැප කියන්නෙ...? කරැණාකරල ශිෂ්ඨසමිපන්න වෙන්න! අපි මිනිස්සුනෙ. කියන්න තියෙන දේ හොඳින් කියන්න. ⁣බුදු සරණයි ඔයාට !

    • @shanugunathilake1810
      @shanugunathilake1810 5 ปีที่แล้ว +1

      @@keesarajeewan159 oba taraha noyana Honda kenek wage

    • @keesarajeewan159
      @keesarajeewan159 5 ปีที่แล้ว

      @@shanugunathilake1810 na, ehema newey.. matath tharaha athiwenawa. Tharaha athiuna paliyatama api a tharahata yata noviya uthuy. Mama uthsahawath wenawa a tharahawa yatapath karaganna. Api ape Adupaadu hadunagena hadenna ona ne. Marunata passe monawa hadaagannada needa ! Apita Labuna nuwanin api prayojana gathauthuy. Oyata theruwa saranai...!!!

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමා හරිම විශිෂ්ට චරිතයක් හරිම නිහතමානී මනුෂ්‍යයේක් රටට ජාතියට මහත් සේ ආදරේ කරන මනුෂ්‍ය යේක් ඔබතුමන්ට දිර්ඝ ලැබේ බුදුසරණයි

  • @madavikumari3762
    @madavikumari3762 3 ปีที่แล้ว +2

    මම tamil හැබෙයි mry කලේ සින්හල කෙනෙක්ව.. මම දැන් මගෙ අගමට වඩා බුදුන් විශ්වාස කරනවා.. එකට හෙතුව සර්.. සර්ගෙ vedio සෙරම බලන්වා.. සර්ට පින්..

  • @movehub674
    @movehub674 5 ปีที่แล้ว +50

    විශ්වයේ සොදුරැම ජිව විද්‍යා අැදුරැතුමා....❤❤❤❤❤❤

  • @samangirasamangira4920
    @samangirasamangira4920 5 ปีที่แล้ว +51

    ජනනායක සර් කරන වැඩසටහනක් ශ්‍රද්ධා tv එකේ යනව ශ්‍රද්ධා තක්සලාව කියල .ගොඩක් වටිනව.චතුර ..ගොඩක් පින් ඔයාට කබ්බො ෆෝම් නොකර මේ වගෙ වැදගත් මිනිස්සු ගේනවට.

  • @hasitharanasinghe4339
    @hasitharanasinghe4339 5 ปีที่แล้ว +172

    අපේ රටේ වැදගත්ම TH-camr අපේ රටේ වැදගත්ම TH-cam interview එකට ගිහින් ❣

  • @shafm8030
    @shafm8030 5 ปีที่แล้ว +75

    මිනිස්සු
    කළුපාටට
    ගොඩක් අප්‍රිය කරනවා.
    ඒ වගේ ම කළුපාටට
    අප්‍රසාදය පලකරනවා.
    ඒත් කළු ලෑල්ලක් මත
    සුදු පාට චෝක් කූරකින්
    අකුරු ලියමින් ඉන්න,
    සුන්දර මිනිසුන්
    මේ මොහොතෙ ත්
    ලෝකය වෙනස්කරමින් ඉන්නවා...

    • @udarasamaravickrama8705
      @udarasamaravickrama8705 4 ปีที่แล้ว +2

      තිස්ස සර්ට තියෙන්නෙ වයිට් බෝඩ් එකකුයි ග්‍රීන් බෝඩ් එකකුයි

    • @janakakamal2210
      @janakakamal2210 4 ปีที่แล้ว

      අනේ සර් මෙි කතා ඉතාමත් අමරණීයයි....

    • @janakakamal2210
      @janakakamal2210 4 ปีที่แล้ว +2

      සර් මෙි කියන්නෙ සුන්දර ගුරුවරයා ගැන මිස සර් ගෙ වයිඩ් බෝඩ් එක ගැන නෙමෙි

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 5 ปีที่แล้ว +27

    ඒක නං දැනුනා ලේ වලටම ❤️

  • @dehaonline8228
    @dehaonline8228 5 ปีที่แล้ว +202

    චතුර අය්යේ සර්ට ඔයිට වඩා දැනුමක් තියනවා ඔයිට වඩා ගැඹුරු දෙයක් අද සර්ගෙන් ගන්න තිබුණා...

  • @Tv-zm1vg
    @Tv-zm1vg 5 ปีที่แล้ว +51

    මම බලංගොඩ රාස්සගල. ඊට එහා තමයි බඹරගොටුව තියෙන්නේ . ඒ කාලේ ( 1994 වගේ ) මාත් ඔය බඹරගොටුව ගම්මානෙට ගිහින් තියනවා ඒ පැත්ත මහ කැළයක්. බොහොම දුෂ්කර ගම්මානයක්. අපි ඒ කාලේ ඉස්කෝලේ ගියේ ඉටිරෙදි කොළ ඉගලාගෙන ඒත් සමහර ළමයි හබරල කොලේ ඉහළලාගෙන යනවා මම දැකලා තියනවා. මුල අමතක කරන්න නොකීරීම ඉතා වටිනා ගුණාංගයක්. ගොඩක් අයට හොද ආදර්ශයක් මේ කතා බහ.

    • @thissakjayasinghe7325
      @thissakjayasinghe7325 5 ปีที่แล้ว

      දහම් Tv hmm

    • @thilonadesilva3391
      @thilonadesilva3391 5 ปีที่แล้ว

      Ow sir komat hama තිස්සෙම කියන්නේ eya ගමේ baiiyek kila😉

  • @Fusion.5
    @Fusion.5 5 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන්ම සර් මං මේ වනවිට වැඩ කරන්නේ දකුණු කොරියාවේ.අපේ රටත් මේ වගේ නෙවෙයි මීටත් වඩා හැම දේකින්ම දියුණු රටක් කරන්න අපි හැමෝම දැවෙන ආශාවකින් වැඩ කරන්න ඕනි.සංතෝෂයි අහන්න ලැබීම මාත් බලංගොඩ.ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල මගෙත් පාසල.සර්ටත් චතුර අයියේ ඔයාටත් බුදු සරණයි!

  • @janakaliyanapathirana8881
    @janakaliyanapathirana8881 5 ปีที่แล้ว +2

    මමත් ගණිත ගුරුවරයෙක්. උපකාරක සේවයේ වසර 31 කට ආසන්න කාලයෙක් නොසැලී සිටින අයෙක්. මෙතුමන් කරන විධියේ මොළ සුද්ද කරන කෙනෙක්. මෙතුමාගේ යු ටියුබ් වීඩියෝ සෑහෙන්න බලපු කෙනෙක්. මෙතුමන්, මම හරිම කැමති නිහතමානි කෙනෙක්. මෙම වීඩියෝව මේ වෙලාවේ බලන්න සුදානමක් තිබුණේ නෑ. ඒ උනාට චතුරටත් ජනනායක ගුරුපියාණන්ටෙත් මටත් නොදැනී වැඩසටහන බලන්න මා රැගෙන යන්න හැකි වුනා. ඔබ සියලුදෙනාටම තෙරුවන් සරණයි.

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +1

    ගුරුතුමනි ,මාද්‍යය ට ඉදිරිපත් කරන මේ දර්ශනය Talk with chathura හරහා ඉදිරිපත් කළ හොඳ ම වැඩසටහනයි.හිතන්න පුළුවන් දරු පරපුරක් නිර්මාණය කිරීම යි නියම ඉගැන්වීමයි.කාලාම සූත්‍රය අනුව විමසා දැන ගන්නට මග පෙන්වන ගුරුතුමනි ,ඔබතුමා දැයට ,ලොවට වටිනා ගුරු පියෙක්.දිගුකල් යෙහෙන් වැජඹේවා !

  • @hassanhassan6692
    @hassanhassan6692 5 ปีที่แล้ว +57

    චතුර මචන් ටෝල්ක් වැඩසටහන් උබේ අති සාර්ථකයි ජනනායක සහ ඔබේ කථාව මම බැලුවා මගේ ඇස්වලින් කදුළු ආවා, මගේ අදහසත් ඔය හා සමානයි,,,