Tissa Jananayake - Episode 213 | ලංකාව වගේ තවත් රටක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 700

  • @mrs.villager3654
    @mrs.villager3654 ปีที่แล้ว +516

    ඇත්ත කතාව, මන් ඉතාලියේ අවු:6ක්, ඔස්ට්‍රේලියාවේ අවු:3,1/2ක් හා දෑනට ඇමෙරිකාවේ ජීවත් වෙමි, ඒ වගේම යූරෝපීය රටවල් කීපයකම සංචාරය කර ඇත, හැබැයි ලංකාව වගේ පරිසරය හා සමාජය එක්ක ජීවත් වෙනවා කියලා දැනෙන කිසිම රටක් මා ජීවත් වූ, වන හා සංචාරය කල කිසිම රටකින් දැක, නැත! ඒ හැමකම ඔක්කොම තිබෙනවා කියලා හිතුවට මොකක්දෝ ලොකු දෙයක් නැති බව වැටහේ, නමුත් මොකක්ද කියා නොදනිමි, හැබැයි එය ඇත්තේ ලංකාවේ පමනක් කියා දනෙමි!!!

    • @damithpriyadarshana5373
      @damithpriyadarshana5373 ปีที่แล้ว +35

      බොහොම ස්තුතියි,
      රට යන්න ඉන්න අයට හිතන්න ඕන තැනක්........❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +31

      ඔබේ අදහස හරියටම හරි.
      මටත් ඔහොම දැනෙනවා.🇱🇰 🇩🇪
      මම හිතනවා ඒක ශ්‍රී ලංකාවටම ආවේණික දෙයක් කියා.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 ปีที่แล้ว +6

      Wanchawa pagagahana eka nathi nisada

    • @champakumari7115
      @champakumari7115 ปีที่แล้ว +4

      Athta math rataval 6 kata gihin thiyanava. Dan inne italy e venesa ape ayage hinava. Ha api nithi nathi api ape paduve jivath vena ratak nisa. Nithi thiyenna ona eva kohen patan gannada. Tika kalayakin apahu navata parana minisun mi dakinna venne.

    • @Silviagh5
      @Silviagh5 ปีที่แล้ว +49

      මම ජීවත්වෙන්නේ ස්වීඩන් රටේ වසර 30 කට වැඩියි. කොපමණ කාලයක් හිටියත් අපි දෙවෙනි පන්තියේ මිනිස්සු. ලංකාවට පය තැබූ පමණින් මේ මගේ රට කියල දැනෙන හැගීම වචන වලින් කියන්න බැ. දැනට ලංකාවේ ඉන්න අය හිතන්නේ පිට රට කියන්නේ සුර පුරක් කියල. තිස්ස මහත්මයා කියන විදිහට ලංකාවේ ඉන්න අය තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න තුරු "සිස්ටම් චේන්ජ්" කරන්න බැ . මොකක්ද ඕන සිස්ටම් එක දන්නේ නැ, ඒ උනාට වෙනස් කරන්න කියනවා. සමා වෙන්න දේශපාලනය මම දන්නේ නැ

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 ปีที่แล้ว +67

    අවුලට ප්‍රධාන හේතු කීපයකි ඉන් එකක් අපිට නොගැලපෙන ගිරාපෝතක අධ්‍යාපනයයි. ඒ ඉඩෝරයට ඔබතුමාගේ අදහස් පොද වැස්සකි.
    ජයwayවා !

    • @tkaavi
      @tkaavi ปีที่แล้ว +3

      ලස්සන වචන ටික ❤️

    • @nimeshdinuka4802
      @nimeshdinuka4802 ปีที่แล้ว

      😂😂😂

    • @rasikasandaruwan822
      @rasikasandaruwan822 ปีที่แล้ว

      හරියටම හරි

    • @thelife8836
      @thelife8836 ปีที่แล้ว

      ඔබේ නොගැලපෙන අදහස් එකට ප්රකාශ කිරීම ගිරාපෝතක අධ්යාපනයේ ප්රතිඵලයකි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +14

    සර්ට යහපත ම සැලසේවා .සුවපත් වේවා

  • @buddhi5810
    @buddhi5810 ปีที่แล้ว +55

    සර් තවත් තවත් upload කරන වීඩියෝ ප්‍රමාණය වැඩි කරල, සර්ගෙ විවිධ අංශයන්ගේ දැනුම් ලබා ගැනීමට, සර් අලුත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ
    සර් කියල දෙන දේවල් හරි පැහැදිලි🙏❤️😍

  • @dilshanpriyanga
    @dilshanpriyanga ปีที่แล้ว +53

    200% එකඟවෙන කතාවක් සර්! මෙන්න මේ දේ නොවටහාගන්නා තාක්කල් මේ රට මෙතනමයි! ඒකෙ වෙනසක් නෑ... 😌💔🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      සිංහල බවුද්ධ නිසා ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට වඩා බය හිතෙනවා ඒ තරම් දූෂිතයි.

    • @dilshanpriyanga
      @dilshanpriyanga ปีที่แล้ว +2

      @@ricardoperera9880 දූෂිතයින්ට ආගමක් නෑ සහෝදරයා! දූෂිතයො කොයි ආගමෙත් ඉන්නවා... 😌

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      @@dilshanpriyanga ඔව් ඒක ඇත්ත නමුත් බහුතරයක් එහෙම නෙමෙයි බහුතරයක් සිංහල

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว +29

    අපිට තියන අවුල මොලේ පාවිච්චි කරල චන්දෙ දෙන්නැ.. හරි එවුන් ආවොත් මාත් රටේ නිශ්පාදනයට දායක වෙනව.. රට නොයා අතේ සතේ නැතත් අල්ලන් ඉන්නෙ අන්නේකයි

  • @1trending868
    @1trending868 ปีที่แล้ว +5

    මන් කටාර්වල ඉන්නේ...
    දැන් නේපාල උන් බංග්ලාදේශය උන්..
    අපිව කොර කරනවා...
    අපි හිටපු තත්ත්වයය් දැන් ඉන්න තත්වෙය්😢..
    ඔක්කොම එකතු වෙලා මොලෙන් ගේමක් ගෙහුවොත් ගොඩයන්න පුලුවන් අපිතාම වැටුන්නේ❤

  • @sithumwageesha
    @sithumwageesha ปีที่แล้ว +30

    අපේ රටේ අය අනුන් මොකක්හරි දේකින් දියුණු වෙනවනම් ඒක ඉවසගන්න බැරුව ඒකට වල කපන නිසා තමයි අපි හැදෙන්නෙ නැත්තෙ. ඒකියන්නෙ කිසි සාමූහිකත්වයක් නෑ, සැලැස්මක් නෑ. හරිම කුහකයි අපේ අය. හැබැයි එක දෙයක් හොදට පුළුවන්, ඒ අනුන්ගෙ දේ කොපි කරන්න, ඒකම වවාගෙන කනව මිසක් අලුතෙන් හිතන්නෙ නෑ. මොළ තිබ්බත් ඒව අයහපතට වැඩ කරන්නෙ. පගාව,දූෂණය,මංකොල්ල කෑම වගේ කියන්න බැරි දේවල් කොච්චර නම් news වලින් හැමදාම මෙගානාටක වගේ පෙන්නල ත් මිනිස්සු හැදෙන්නෙ නැති එකනෙ පුදුමෙ.

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 ปีที่แล้ว

      කියා ගන්න බැරි තරම් දුකක් අපේ රට ගැන ඇතිඋනා. මේ තරමක් වටිනා රටක් ගොඩ ගන්න කෙනෙක් නැද්ද. සර්ට ආයුබෝවේවා !!!

  • @dilshanaranga9726
    @dilshanaranga9726 ปีที่แล้ว +36

    මම ඉතාලි අවුරුදු 5ක් ජිවත් උනා.. මොන සැප සම්පත් තිබ්බත්... මේ සුන්දර ශ්‍රී ලංකාව තරම් හිතට දැනෙන සැනසීමක් වෙන කොහෙවත් නෑ.... සර් කිව්වා වගේ තණකොළ කැල්ලක් තරම්වත් අනිත් රටවල් වටින්නේ නැ වගේ මේ ශ්‍රී ලංකාවේ දුවිලි ටිකක් වැදුනත් සැපයි ඒ තරම් පුදුම සැනසීමක් මේ රට....එත් අවාසනාවකට අපේ මේ සුන්දර රට දේශපාලනය කියන අන්දකාරෙන් ගිලිලා තියෙන්නේ 😔😔

    • @champakumari7115
      @champakumari7115 ปีที่แล้ว +1

      Ane ou math danata italy .kavada mage rate jivath venna labeido nodana jivath venava.

    • @sathish2708
      @sathish2708 ปีที่แล้ว +3

      හෑමෝටම තමන්ගේ මව් රට ගැන හිතෙන්නේ ඔහොම තමයි.විශේෂ වෙන්න දෙයක් නෑ😹

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว +1

      @@sathish2708 ඒක ඇත්ත. ප්‍රශ්නේ කියන්නෙ තමන්ගේ මවු රටේ සැපට ජීවත්වෙන්න බැරි කරපු එකනෙ.

    • @ritaperera9164
      @ritaperera9164 ปีที่แล้ว +1

      කොච්චර සුන්දරද බලන්න මාස6ක් ලංකාවේ ඉදල බලන්න

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +11

    ඉතාමත් වැදගත් කතාව

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +11

    විමසීම ,අවංක බව හා පරාර්ථකාමි බවක් නැති ජාතියකට එක්ව නැගිටිය නොහැක.
    ලොකුම බාදව මනසේ දෘෂ්ඨිගත අාගමික,සංස්කෘතික මිත්‍ය මතවලට භක්තියෙන් යුතුව තම අාකල්ප හා ජීවිත බාර කර බලාසිටීමයි.

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +9

    රට්න් පිටවෙන්නම ඕනෙ ලංකාවේ අගය දැනෙන්න
    💜️♥️💜️♥️

  • @kasurikaomesh9093
    @kasurikaomesh9093 ปีที่แล้ว +12

    චාමර වීරසිංහගෙ සිංදුවක් තියෙන්නෙ මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න..උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණ ගැහෙන්න. ඔය අඩි 100 පාර ඉස්සර පාතීනියම් කියන අන්තරාදායක වල් පැළෑටිය බහුල ප්‍රදේශයක්. පදලංගල හංදියෙ බෝඩ් එකකුත් ගහල තිබ්බ ඉස්සර.

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි තිස්ස සර් ඇතුළු සියලු දෙනාටමත් මගෙ රටටත්
    🙏🙏🙏

  • @shanaka7861
    @shanaka7861 ปีที่แล้ว +4

    ඇඹිලිපිටිය- නෝනාගම පාර 16km
    පදලංගල හංදිය ( කාබට් හංදිය) හැරිලා සුරියවැව පාර 6km- හතරමං හංදිය බෝඩ් එකක් ගසා ඇත. (උණුදිය උල්පත්)

  • @jmnusair
    @jmnusair ปีที่แล้ว +37

    හදවත පසාකරගෙන ගිහින් හුස්ම ටිකත් හිර වෙන්න ගියා... කොහෙද අප්පා අපි ඉන්නේ...😢

    • @udarajayalath6699
      @udarajayalath6699 ปีที่แล้ว +4

      සිරාවට බං ..දුකට ඇඩෙනව

    • @thelife8836
      @thelife8836 ปีที่แล้ว

      😂😂

    • @chathuralasantha4986
      @chathuralasantha4986 ปีที่แล้ว

      කාලකන්නි පාලකයන්ට මේ වතාවෙන් කතිරෙ ගහන්ඩ ඉන්න මෝඩයින්ට නියම පාඩමක්

  • @hthushara4716
    @hthushara4716 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර්ට

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි...

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිසුන්ගේ බහුතරයකට මිථ්‍යා දෘෂ්ටියයි වහල්භාවයේ. . ආගමටත් වහල් පක්ෂවලටත් වහල්. . විමර්ශනශීලී බුද්ධියෙන් සත්‍යය සොයන්නේ නැත

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +65

    ලංකාව ට ලෝකේ තියෙන රටවලින් අදරශයට ගන්න පුළුවන් සුපිරි ම රට තමයි ඉශ්රායෙල් 🇮🇱❤️🔥.

    • @twentyabc2751
      @twentyabc2751 ปีที่แล้ว +4

      අනුන්ගෙ ඉඩම් කොල්ල කන හින්දද

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්ම

    • @bandara3356
      @bandara3356 ปีที่แล้ว +16

      @@twentyabc2751 නෑ එයාලගෙ ඉඩම් අනිත් අයට කොල්ලකෑමට ඉඩ නොදෙන නිසා

    • @maxdin6069
      @maxdin6069 ปีที่แล้ว +7

      Respect israel

    • @Jeanfrecesche
      @Jeanfrecesche ปีที่แล้ว +11

      @@twentyabc2751 එයාලගෙ ඉඩම් කොල්ලකන්න එන එවුන්ට හික් ගෑවන්න ගහන නිසා 😍😍

  • @Gamingsana10
    @Gamingsana10 ปีที่แล้ว +8

    Tanks sir god bless 🙏💯

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +1

    ඇත්ත සර් අන්තිම ටිකට ඇස් දෙකට කදුළු ආවා. මිනිස්සු හිතන් විදිය වෙනස් නොකර තාක් ල0කාව ඔතනමයි. ස්වර්ණවාහිනීයෙ යනවා කෝලම්කුට්ටම කියලා නාට්‍යයක් ඒකේ තියෙනවා රන්මුතු කියලා චරිතයක් ඒ කොල්ලගෙ දැක්ම ඇත්තටම හොදයි. ඒ වගේ දේකින්වත් මිනිස්සු මොනවා හරි අදහසක් අරගෙන මේ රට ගොඩ ගන්න හිතනවානම් ලොකු දෙයක්

  • @ralaniperera8046
    @ralaniperera8046 ปีที่แล้ว +2

    Thank you so much for explaining this to students, hopefully they will develop the country

  • @diwani3970
    @diwani3970 ปีที่แล้ว +1

    Thank you sir

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    Dalada.samiduge.pihitai.dirgayu.labewa.siyalu.deviyangema.pihita.araksawa.obata.labewa.🙏🙏🙏🙏❤❤❤❤❤

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +5

    අැත්තටම වටිනව සර්

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu ปีที่แล้ว +18

    මේ පාර NPP එකට චන්දෙ දීල අපි රට හදනවා.. 🤗

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 ปีที่แล้ว +1

    Sirge kathawa sahathika atta.apith giya egipthuwata.wadak ne.katha karala.habai eta eha ishrayal .akanam maru rata.hithaganna be.e minissu niyama waddo.kanthare unath lassanata rata thiyan innawa.

  • @rasanjalisenavirathna9394
    @rasanjalisenavirathna9394 ปีที่แล้ว

    සර් කියන කතාව නම් සම්පුර්ණ ඇත්ත.💜️💚💛🧡💙

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od หลายเดือนก่อน

    ආදරෙයි සර් සර්වත් නැත්නම් මේවා කවුද අපිට මේවා කියන්නෙ ඉතින්😪❤❤

  • @MrDuleepa
    @MrDuleepa ปีที่แล้ว

    මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. ඔබ කිව්වා වගේ අපෙ රටේ උනුත් තැන නොතැන බලලා කෙල ගහනවා. ෂොපින් බෑග් පාරට, ජලය ගලායන ස්‍ථාන වලට විසිකරනවා. එවගේ ජරාම ජරා හැත්තක් ඉන්නව අපේ රටේ මෙවැනි දේ නොකරන්න ඔබතුමා ලබාදෙන උපදෙස් ගොඩක් වටිනවා. ඔබට ගොඩක් පින්.

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 ปีที่แล้ว +2

    Budusaranai sir

  • @ramyafernando9471
    @ramyafernando9471 ปีที่แล้ว +2

    මදුනාගල අහසේ දගකරනා තරු ගනින්න උණුදිය පොකුණ ලගදි හැන්දෑවට මුන ගැහෙන්න 🙂❤

  • @sakuraanuradika1860
    @sakuraanuradika1860 ปีที่แล้ว +1

    Aakalpa wenas wenna oni sir... hari maga penwannek oni sir ... waradi karana ayawa pagagena nagitinna puluwan utum minissu bihi wenna oni..

  • @maduwanthidisanayaka595
    @maduwanthidisanayaka595 ปีที่แล้ว +2

    Sir motivation video ekk karannako 🥰❤️

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว

    Sir kiyana de hariyatama hari thankyou sir

  • @buddhisameera8572
    @buddhisameera8572 ปีที่แล้ว +1

    එක රටක් එක නීතියක් ඌ පසු, අපි ලෝකෙට ණය නොවූ පසු, නිවරදි දැක්මක් සහිත රට ගැන හිතන පාලකයක් බිහි ඌ පසු, මේක මගේ රට කියන හැගීම සෑම මිනිසෙක් තුලම ඇති ඌ පසු, හැමෝම තමන්ට ගැලපෙන දේ තමන්ට පැවරුනු දේ කරන්න පටන් ගත් පසු
    මේ රත්තරං රට ලෝකේ කිසිම රටකවත් නැති තරම් සුන්දර රටක් වේවී

  • @nishanthaabesekara1104
    @nishanthaabesekara1104 ปีที่แล้ว +1

    අපේ රටේ ජනගහනයෙන් 25%ට පමණ දැක්මක් තියනව ඒත් මජර දේශපාලනයයි, නිළධාරී වාදයයි, බඩගෝස්තරවාදයයි, ආගම් වාදයයි, ජාතිවාදයයි, සංස්කෘතික වාදයයි, රදළ වාදයයි විසින් එම පිරිස වැරදි කරුවන් ලෙස හන්වඩු ගසා සමාජයෙන් කොන් කර තබනවා. එම වාදයන් පවත්වාගෙන යාමට අවැසි ලෙස අධ්‍යාපනයද යොදා ගන්නවා.
    සීගිරිය ඔබ පැවසූ ආකාරයට පරිවර්තනය කරන්න ගියොත්...
    1. නයිට් ක්ලබ් එකක් කරන්නද හදන්නෙ.
    2. වසර 2500ක ඉතිහාසය කනව.
    3. වසර 2500ක සංස්කෘතිය විනාශ කරනව.
    4. බුදු දහමට නිගාවක්.
    5. සීගිරිය විකුණගෙන කන්න හදනව.
    6. ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
    7. පරිසරය දූෂණය වෙනව.
    8. පුරාවස්තු විනාශ වෙනව.
    9. ජිනීව යන්න ඕනි.
    10. මුතුන් මිත්තන්ගේ ශාපයෙන් රට විනාශ වෙනව.
    තවත් ඕනි තරම් කාරණා ඇත...

  • @deepikasurangani-en2tm
    @deepikasurangani-en2tm ปีที่แล้ว

    කියපු වචනක් වචනයක් ගානේ සහතික ඇත්ත

  • @sarathgaminijayalath9437
    @sarathgaminijayalath9437 ปีที่แล้ว

    Our govt tourist institutions peoples could not think out of box.

  • @dulaniseelika6068
    @dulaniseelika6068 ปีที่แล้ว

    Sir, unuwathura Lida thiyenne madunagala.
    Dan godak kattiya yanawa
    Ridiyagama park ekata kittuiii

  • @rasadariwarnakulasooriya3489
    @rasadariwarnakulasooriya3489 ปีที่แล้ว

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න. උණු දිය පොකුණ ලගදි හැන්දාවට මුණ ගැහෙන්න...
    කියන සිංදුවේ කියන්නේ ඒ උණු වතුර ළිං ගැන.

  • @vgotb1780
    @vgotb1780 ปีที่แล้ว

    මදුනාගල අහසෙ දග කරනා තරු ගනින්න උණු දිය පොකුණ ලගදි හැන්දෑවට මුන ගැහෙන්න-චාමර වීරසිංහ

  • @pathumsiriwardana9034
    @pathumsiriwardana9034 ปีที่แล้ว +107

    මම පොලොන්නරුවේ , මෙහෙ මිනිස්සු කලුගල් වලින් කරපු නිර්මානවලට පුදුම හිතෙනවා , අද ඉන්න උන්ට ඒ විශිෂ්ට නිර්මානවලට වහලයක් ගහල ආරක්ශා කරගන්ඩවත් බා, අව්වට වස්සට ඛාදනය වෙනවා, හරිම කනගාටුයි සර්

    • @deshanramawickrama957
      @deshanramawickrama957 ปีที่แล้ว

      ¹1

    • @deshanramawickrama957
      @deshanramawickrama957 ปีที่แล้ว

      Q

    • @worldofscience5723
      @worldofscience5723 ปีที่แล้ว +1

      ඒව ලස්සනයි අපි එකක්(ඇත් රූප) ගෙනාව ගෙදර ඒක දැකපු විදේශ තරුණියක් ඒක ගොඩක් වර්ණාකරා

    • @tharakadoo
      @tharakadoo ปีที่แล้ว

      මචං එහෙනම් ඔය කලුගල් ටික විකුණල රටට ඉන්ධන සහ අත්ව්‍යශ්‍ය බෙහෙත් ටික ගෙන්නල දෙන්න කියපංකො 👍

    • @damindutharinda8815
      @damindutharinda8815 ปีที่แล้ว +3

      @@tharakadoo බූරුවා ඔවා විකුණලා වැඩක් නෑ ඕවා තමයි ඉන්වෙස්මන්ට් කියන්නේ ඕවා විකුණන එක නෙවෙයි ඕවා මාකට් කරන එක කරන්න ඕන. සීගිරිය කියන්නේ මාකටිං වැලියුව් එක උපරිමේටම තියන තැනක්, මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මේ කාලේත් 2023 ලෝකේ ට්‍රැවල් කරන හොදම ප්ලේස් එකක් වුනා සීගිරිය. ඕවා මාකට් කරලා ටුවරිසම් කරලා හම්බ කරා නම් වහල් හැත්ත වගේ ඔක්කොම විකුණගෙන හිගා කන්ඩ යන්න ඕන නෑ.

  • @sooryakandy921
    @sooryakandy921 ปีที่แล้ว +43

    ❤❤මේ විඩියාව බලන ඊස්‍රාලයේ මිතුරෙක් සිටිනම් අපේ සර්ව එක් වරක් ගෙන්න ගන්න ස්තුති ❤❤

  • @sisirakumara9404
    @sisirakumara9404 ปีที่แล้ว +32

    සර් මම ඉස්රෙල් ඉන්නේ මෙහෙ එන්න දවසක visa ගන්න ටිකක් අමාරුයි ගොඩක් විස්තර හොයනවා ඒගොල්ලෝ ආරක්ෂාව ගැන ගොඩක් බලනවා.. මේ මේ රට සැම අංශයෙන්ම දියුණුයි,.

  • @cdnaboy2001
    @cdnaboy2001 ปีที่แล้ว +40

    කතාව ඇත්ත සර්.මම ඉන්නෙ කොරියාවෙ.මම අද වැඩ කරන ගමනුත් කල්පනා කලේ මේ ටිකමයි.අපේ රට සුපිරියටම හදන්න පුළුවන් රටක්.අවශ්‍ය වෙන්නෙ දැක්මක් ඇති පාලකයින් පිරිසක් සහ අවංක,කඩිසර මිනිස්සුයි විතරමයි.

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +24

    භෞතික සම්පත් වැඩිම රට දියුණු වෙනවා නන් ලංකාව අද එක. ඒක නන් ඇත්ත සර්. මිනිස්සුන්ගේ ඔලුවෙ අවුල තියෙන්නේ.නාකි මිනිස්සු ගැන දැන් කතා කරලා වැඩක් නෑ.මේ පොඩි අය ටිකවත් හදා ගන්න බලමු.මැරෙන්න කලින් මේ රට ලෝකේ ඉහළින්ම වැජබෙනව දකින එකයි මගේ හීනය.

  • @user-hansiwije
    @user-hansiwije ปีที่แล้ว +36

    සර් මේ ජපානය ගැන කීව කතාව හරිම අගෙයි.තනිකර කැලෑවක් ලස්සන කරලා හම්බකරන්න ජපනා දක්ශයි..මෙයාලා එයාලගේ සංචාරක ව්‍යාපෘතිය කරන විදිහ හරි ලස්සනයි..හැම ලස්සන තැනකම ඒ තැන මතක් වෙන්න ලස්සන structures වගේම කෑමත් තියනවා.. ෆුජි කන්ද වගේ sweets පවා විකුනල මෙයාලා හම්බකරනවා.. ලංකාවේ එහෙම දෙයක් කරොත් කියයි සදාචාර සම්පන්න නෑ කියලා.. අන්න ඒකයි ලංකාවයි අනිත් රටවල් වලයි වෙනස්... අලුත් විදිහට හිතන්න එතකොට ලංකාවත් දියුණු වෙනවා

    • @DsureshR
      @DsureshR ปีที่แล้ว

      මෙයා ජපානයේ හිටියනම් වෙන job එකක් හොයා ගන්න වෙනවා. මොකද එහෙ හවසට හවසට ටියුශන් කරන්න බැරැව ඇති.

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว +8

    ඉශ්‍රායල් .දේශයට.එන්න.සර්.
    ආදරනිය.මිනිසුන් .ඉන්න.රටක්.උගත්.බුද්ධිය මත්.නිතිගරැක.මිනිසුන් .ගොඩඩාක්.මහන්සියෙන්.බුද්ධිය යෙන්.වැඩකරන.ජාතියක්.

  • @bandara153
    @bandara153 ปีที่แล้ว +7

    සිස්සත්තෙන් ජයගන්න හිතිලා පන්ති යනවා.
    6-11 දක්වා ජාත්‍යන්තරය දිනන්න
    ඉංගිරිසි ඉගෙනගන්න වා විද්‍යාව ඉගෙනගන්නවා
    හෙන විදියට අපි තරග කරනවා..
    ඊට පස්සෙ 13 විභාගෙන් අපි හෙන ගේමක් දීලා කැම්පස් ගිහිල්ලා සමහරු රජයෙ ජොබ් එකකට පොරකනවා ඉතිම් ඒ අය හෙන බුද්ධිමත්තුනෙ උනුත් පැන්සන් ජොබ් එකකට ෆය්ට් කරලා කොහොම හරි ඒක අරන් පැත්තට වෙනවා.
    අනික් උන් ටික් ටොක් කරලා ජීවිතේ දිනන්න යනවා..
    සමහරු දේසපාලකයෙක් පස්සෙ ගිහින් දිනන්න හදනවා.
    එ අතරින් පතර පොඩි සෙට් එකක් වගා කරලා දිනන්න් හදනවා.ලංකාව බංකලොත් වෙලා
    මම නම් හිතන්නෙම මොකා ආවත් මේ රට හදන්න බෑ.මොකද අපෙ උන් තාම දන්නෙ නිකන් කන්න.මොන ජෙනරේශන් එක ආවත් ඌට අලුත් අයිඩියා එක තියේ නම් ඒකත් නිකන් ඉඳන් කන්න.මොනාහරි වීඩියො කැල්ලක් අහුලග්‍ර්න ඕකෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ඌ යූටුබ් දිනනවා.එච්චර තමා.අපෙ උන් පට්ට කම්මැලි.ගෑනුත් එකයි පිරිමිත් එකයි සමස්ත ලංකාවම එකයි.පොශ් කියලා වෙනම වුශේශයක් නෑ උන් ඉට වඩා හපන්..

  • @nishanarts1277
    @nishanarts1277 ปีที่แล้ว +24

    අපි නිධානයක් උඩ හිගකාන ජාතියක්..දුක හිතෙනවා සර්...

  • @dammipriya6121
    @dammipriya6121 ปีที่แล้ว +13

    සර් එන්න ඊශ්‍රායල් ❤️ සර් හරියටම හරි මේ මිනිස්සූ පුදුම දක්ශයෝ ..අපේ මිනිස්සූ මේවා දකින්න ඕනී.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      වීසා දෙනවාද කියක් වෙනවාද?

  • @upalidharmasri7287
    @upalidharmasri7287 ปีที่แล้ว +8

    සූරියවැව හරහා හම්බන්තොටට දිවෙන මාර්ගය, අඩි 100 පාර, දුටුගැමුණු රජතුමා සේනාව රැගෙන ගිය පාරලූ... කඳු පල්ලම් විතරයි, වංගු නැත. මදුනාගල උණුවතුර ළිඳ...
    සෙමෙන්-සෙමෙන් විපරිණාමයට පත්වීමට නියමිත ලෝකය, විශ්ව ගම්මාන සංකල්ප, කූඩා රටවල විනාශය ඉක්මන් කොට ඇත... අතිපරිභෝජනවාදී සමාජයක් බිහිකොට මිනිසුන්ව ඉක්මනින් මරණය කරා යොමු කෙරේ.. ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා...

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +32

    සර් මම ඉන්නෙ israel අපේ අය නිදානයක් උඩ ඉදන් හිගා කනවා අපිට මොනාද නැත්තෙ අපේ මුතුම් මිත්තො අපිට දීලා ගිය දේවල් කො අද අපි රට රටවල් වල දුක් විදිනවා..

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      සිංහල බවුද්ධ නිසා ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට වඩා බය හිතෙනවා ඒ තරම් දූෂිතයි.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      @@ricardoperera9880 pala vesigeputho yanna

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      @@ricardoperera9880 mama sinhala

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@groundzero5708 මොකක් හරි බලු වැඩක් කරල ඇති.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@groundzero5708 ඔහේ සිංහල උනාට වැඩක් නැහැ රුසියාව කාටවත්ම පරද්දන්න බැහැ.

  • @thiththayiaththa
    @thiththayiaththa ปีที่แล้ว +16

    1) විදුලි බලශක්ති පද්ධති ඉදිකරන්නට නොදී නඩු පිට නඩු දාලා cancel කරවලා dollar ටික වැඩි වියදම් diesel වලට විනාශ කරන්න දීලා, light බිල්, වතුර බිල්,භාණ්ඩ වැඩිවෙන්න පාර කපලා සාමාන්යෙන් අවුරුද්දකටට ලැබෙන dollar බිලයන 7ක් බිලියන 2/3 ට අඩු කරලා ඩොලර්රටට එන්න නොදී මහා අර්බුදයක් ඇතිකර රටම අනාත කලේ කවුද?
    2) remittance ඉතිහාසයේ වැඩිම අවේ 2020 December , එකත් corona ඇවිත් මුළු ලෝකෙම බටකද්දී රස්සාවල් නැතුව ඉද්දි, රට හැදෙයි කියන බයට කර කුමන්ත්‍රණයෙන් ඊලග අවුරුදු එක හමාරේ නැති උන $ ප්‍රමාණය බිලියන 6.5ක්, tourism වලින් බිලියන 3/4 අතර මුදලක්, ඒ බිලියන 10 තිබ්බනම් මේ අර්බුදය එනවද ?
    3) අපි default වෙලා ඉන්නේ බිලියන 3ක් නිසා, ඒ කියන්නේ අපි තවමත් බිලියන 5/6 ක reserves එක්ක ඉන්න ඕන, මවාපාල මේ ටික කරේ නැත්නම්..., එහෙම නැත්නම් කියන්න ඕන remittance වලින් වංචා කරන විදිය, එවන්න එපා කියනන හේතුව හැමදේටම කටමැත දොඩවන එක මේවගේ මහා විනාශයක් වෙන එකකට සරලව ගන්න බෑ
    4) මෙරට මෙතෙනට ගෙනාවේ කාලයක් තිස්සේ කරගෙන අපු රාජ්‍ය බිදවට්ටන ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් විදියට 1971 ඉදල දිගටම උනෙත් එක, සම්පුර් බලාගාරය නඩු දාල අහිමිකරලා, උමා ඔයට බාල්දි දාල නැති කරේ අඩු වියදම් විදුලි බලාගාර, එකෙන් උනේ CEB එක diesel වලට යොමු කරලා $ ටික විනාශ කරලා රට වට්ටපුඑක.., uma ඔය කියන්නේ කැලණිතිස්ස බලගරේ වහන්න පුළුවන් ප්‍රමාණයේ ජනනයක් කරන්න පුළුවන් බලාගාරයක්..., uma ඔය අහිමි කිරීමෙන් පාඩුව මිලියන 600/700 මෙවෙද්දී
    5) මේ රටේ මිනිස්සු ඔක්කොම කරගත්තේ දශක ගණනක් තිස්සේ remittance සල්ලිවලින් 7000 මිලියන වලින් තමයි, අවුරුද්දකට පොහොරවලට් ඕන $ mil 400, ගැස් mil 300, තෙල් $ mil 3500, බෙහෙත් $ mil 300, ඇතුළු අත්‍යවශ්‍ය ඔක්කොම කරේ ඒ 7000න් , එක 2900 වැට්ටුවම මෙහෙමවත් රටක් තියන එක පුදුමයක්..
    6) 2021 වෙද්දී corona නිසා ඩොලර් බිලියන 4 ක් නැතිවෙලා තියෙද්දී (මෙවෙද්දී මිලියන 9,000ක්) රට අමාරුවෙන් යද්දී, Remittance ටික එන එක නවත්තන්න වැඩකරපු විදිය, කල්ලි කණ්ඩායම් හදාගෙන meeting තියාගෙන රට රටවල සල්ලි ටික එවන එක නවත්තපු විදිය රට ඉන්න මිනිස්සු හොදටම දැනුවත් ඇති..., අපි උපකල්පනය කරොත් කඩාකප්පල් කිරීම වෙනුවට ට තව ඩොලර් එවන්න උදවු කරන්න කියල කිව්වනම් එහෙනම් ඩොලර් එක 180 තවම, අපි කිසිම විශේෂ ප්‍රස්නයක් නැති රටක් මෙවෙද්දී, ඒ ටික කරන්න පුළුවන් කම තිබ්බ මිනිස්සුමයි මෙරටට මෙහෙම කරේ..., මතක තියාගන්න මේ බලය ගන්න නොවෙයි කරන්නේ, රට අරාජික කර විනාශයට පාර කැපීමයි...
    7) කාටහරි විස්වාස නැත්නම් මේ කියන දෙය එයාගේ කටින්ම අහගන්න, ඒ සම්මන්ත්‍රණයේ අදහස් අනුව corona එක්ක සියලු dollar අදායම් බිදවැටිල තිබ්බ එකම අදායම විදෙශ් ප්‍රේෂණ, youtube එකේ search කරන්න "Anura Disanayake බඩු මිල ඉහළට - ආර්ථිකය පහළට සිස්ටම් ෆේල් - සම්මන්ත්‍රණය 03.10.2021", මේ අර්බුදයට ව්සදුම් 2021 මාර්තු වෙද්දී තිබ්බද ? තිබ්බ එකම අදායම් මාර්ගය remittance, එහෙම නම් ඒ remittance එකට ඇනේ ගැහුවේ නොදනුවත්වද? නැත්නම්ඒ හරහා රට මේතැනට ගේන්නද? ඒ ගෙනැවිත් අර්බුදය තුල බලය ගන්නද ?
    8) නිතර කියවන අනවශ්‍ය ව්‍යපෘති ඔක්කොම අපරාදේ කිව්වත් මිලියන 600/700 ඒවායේ මුළු cost එක... නෙලුම් කුළුණ $mil 105, සුරියවැව stadium $mil 40, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව $mil 16(grant), මත්තල air port $mil 250, අර්බුදය අවා කියන project වල එකතුව $mil 411, හැබැයි ඔය කියන සෙට් එක uma ඔය අහිමි කිරීමෙන් කරපු පාඩුව පාඩුව මිලියන 600/700 මෙවෙද්දී, මේ මොහොතේත් diesel පිච්චෙනවා ඒ mw 120 හදන්න, ඒ වරද හදන්න පුලුවන්ද ?
    9) මතක තියාගන්න අනාගතයේ මේ කල වරද 7788/89 මෙන්ඉතිහාසයේ විනිශ්චයට ලක්වනු ඇත, එදාට ඒ අවනඩුවට උත්තර බදින්න අනිවාර්යෙන්ම සිදුවනු ඇත, එදාට ගෝටා නොව නියම වරදකරුවන් හෙළිවනු ඇත, රට ගොඩනැගීමට නම් කුහකයන් බිහිකිරීම නොව නිවහල් මිනිස්සු ගොඩ නැගිය යුතුව ඇත, Open for discussion, only for open-minded
    10) බුද්ධිය ඇති කෙනාට අධ්‍යනයටත් , හරි වැරැද්ද හොයන්නත්, බුද්දියක් නැති , හවා පොලව පෙරළන් එනවා කියල දිව්ව්වා ගව රැලට අයිති නම් බනින්නත් පුළුවන්, ඔය දෙකෙනම් මටනම් කම් නැත...

    • @sanetaap2542
      @sanetaap2542 ปีที่แล้ว +8

      සහතික ඇත්ත .මේවා කල්පනා කරන්න den පරම්පරාවට මොලේ නැහැ .යථාර්ථය පෙන්නලා දුන්නාම රැල්ල ta toiyo baiyo කියලා කියන්න විතරයි දන්නේ .මෝඩ hethitha.

    • @s.a.ruwansampath9218
      @s.a.ruwansampath9218 ปีที่แล้ว +3

      එතකොට මහ බැන්කුව බිමට සමතලා කරේ අනුරද? රටට නොගැල්පෙන ව්‍යාපෘති වෙනුවෙන් අස්පගනන් වලට නය ගත්තේ අනුරද

    • @thiththayiaththa
      @thiththayiaththa ปีที่แล้ว +5

      @@s.a.ruwansampath9218 අර්බුදයට ආසන්නතම හේතුව පැහැදිලි කරේ, මහා බැංකු case එක වෙනම කතා කරමු අවාශය නම්, ඔය අනවශ්‍ය කියන ව්‍යාපෘති මොම්නවද ? ඒවායේ cost එක ඔක්කොම අපරාදේ කිව්වත් එක මිලියන 600/700 න ඒවායේ මුළු cost එක... නෙලුම් කුළුණ $mil 105
      සුරියවැව stadium $mil 40
      හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව $mil 16(grant)
      මත්තල air port $mil 250
      අර්බුදය අවා කියන project වල එකතුව $mil 411, මතක තියාගන්න අංක ගණිතයෙන් අර්බුදය අව විදිය පැහැදිලි කරන්න පුළුවන්, කොටින්ම tourism වලින් අහිමිවීම පහුගිය අවුරුදු තුනට මිලියන 9,000ක්, අපේ මිනිස්සු මිලියන 500 ක project අල්ලන් මැරෙන්න හදනවා, uma ඔය අහිමි කිරීමෙන් පාඩුව මිලියන 600/700 මෙවෙද්දී

    • @Di_dula
      @Di_dula ปีที่แล้ว

      🤣🤣🤣

    • @susil5746
      @susil5746 ปีที่แล้ว +3

      රට බංකොලොත් නොවුනත් අනවශ්‍ය වියදම් කල කුළුණු ආදිය කරන්ඩ අවශ්‍ය දේවල් නෙවේ. ඒවා කලේ කොමිස් වලට. ඒවා හොඳ ආදායම් ලබන ව්‍යාපාර වලට යොදවන්ඩ තිබ්බ. පිටරට ඉඳල එවන සල්ලි වලින් රට සංවර්ධනය කරන්නේ නැතුව ඒවා වලින් රට සංචාර නිදහස් උත්සව ආදිය කරන පාලකයන් කවදාවත් ලංකාව ගොඩ ගන්නේ නැත.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +99

    ඊස්රායෙල් එන්න සර්, මේක ආදරණීය මිනිසුන්ගෙන් පිරුණ සුන්දරම රටක්,අපේ හීනවලට පණ දුන් රට,

    • @thebikerkiki
      @thebikerkiki ปีที่แล้ว

      😭😭❤❤👍👍

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +4

      සිංහල බවුද්ධ නිසා ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට වඩා බය හිතෙනවා ඒ තරම් දූෂිතයි.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      @@ricardoperera9880 pala hutto yanna gon katha nokiya vadiyenma israel wala inna lankwe yana christian kattiyi baudda kattiyai

    • @iceice5753
      @iceice5753 ปีที่แล้ว

      ​@@groundzero5708 මිනිසෙක්ව ගොනෙක් හෝ වෙන එකෙක් වන්නෙ උපතෙන් හෝ ජාතියෙන් හෝ කුලයෙන් හාේ අාගමෙන් නොවේ.සිත කය වචනය හැසිරවන අාකාරයට අනුව ජාතිය වර්ගය යමකුගේ වෙනස්වන බව බුදුන් වහන්සෙ දෙසු සේක.මිනිස්සු ගෙවල් වල හරක් බල්ලො පුසන් අැතිකරනවා.එ් සතර අපායවලින් එකක සිටින සත්වයන්.

  • @amilaprabath6264
    @amilaprabath6264 ปีที่แล้ว +10

    සර් මට රට ගිහිල්ල මගේම කියලා ගෙයක් හදාගෙන රැකියාවක් කරලා කසාදයක් බැඳලා පාඩුවේ ජීවත් වෙද්දීත් සමහර මිනිස්සුන්ට බලං ඉන්න බෑ මොනවා හරිම කේස් එකක් අදිනවා 😅😅 ඒ අපේ සමහර මිනිස්සුන්ගේ ජානවල වගේ තියෙන්නෙ.මොනවා කරන්නද අපි තේරුම් අරන් ජීවත් වෙනවා.

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 ปีที่แล้ว

      owa hitanna epa.mat al iwr wunahm rata ynwa👌

    • @kumarirathnayaka3813
      @kumarirathnayaka3813 ปีที่แล้ว

      මේ මොනවා kiyanawada , එක මේ rate ananniyathawayane .......yapim මානසිකත්වය kalakanni ජාතියක් ....

  • @tharusha561
    @tharusha561 ปีที่แล้ว +3

    ජපනා වැඩ්ඩෝ කියල නිකංද කියන්න.... සිංහලයා තනිකර මෝඩයනේ කයියනං 🤣

  • @bisakya-minuthi
    @bisakya-minuthi ปีที่แล้ว +71

    සර් කියන අමතර කතා නිසා අපිට පාඩම් වල සමහර කොටස් හොදටම මතක තියෙනව.
    එන්සය්මවල ලාක්ශනික😍😍😍

    • @teraaaa4505
      @teraaaa4505 ปีที่แล้ว +2

      මහින්ද මහත්තය ගැන විභාගෙට අහන්නෙ නෑනෙ බන්💀

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว +7

      @@teraaaa4505 ඒ උනාට මහින්ද මහත්තයාගෙ ඇගෙත් වැඩ කරන එන්සයිම ගැන අහනවනෙ💀
      මහින්ද මහත්තයා ව මතක් කරගත්ත ගමන් එන්සයිම ටික මතක් වෙනව 😹

    • @teraaaa4505
      @teraaaa4505 ปีที่แล้ว

      @@AshRealm99 💀😅

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว

      @@priyath86 කොහෙද කියන්නෙ ඊජිප්තුට මිනිස්සු ආවෙ වෙන රටකින් කියලා😹

    • @sasankachamath6521
      @sasankachamath6521 ปีที่แล้ว

      තිස්ස ජනනායකගේ class යන්න එප⁣ා...අවසානේ පාඩමි අත්හරිනවා

  • @chathuralasantha4986
    @chathuralasantha4986 ปีที่แล้ว +3

    එන්න 2000 න් පස්සේ අපි මේ රටට ආදරේ කරමු! මේක දිව්‍ය ලෝකයක් කරමු එකතුවෙමු එකිනෙකාට ආදරය කරමු

  • @prasadpramodya7727
    @prasadpramodya7727 ปีที่แล้ว +42

    අඩි සීයේ පාර වගේම සර් කිව්ව උණු වතුර ළිං ගැන චාමර වීරසිංහයන්ගෙ ලස්සන ගීතයක් තියේ... "මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න, උණු දිය පොකුණ ළගදි හැන්දෑවක මුනගැහෙන්න..." ❤️❤️❤️

    • @ramyafernando9471
      @ramyafernando9471 ปีที่แล้ว +1

      මාටත් ඔක මාතක් උනා 🙂

    • @nadk6697
      @nadk6697 ปีที่แล้ว

      He may know the direction how to get there…

    • @rohinipunchihewa4936
      @rohinipunchihewa4936 ปีที่แล้ว

      අහනකොටම මට මතක් උනා .මදුනාගල උණු වතුර ළිං

  • @samilife9729
    @samilife9729 ปีที่แล้ว +2

    අපේ ගමේ ඉදලා 4km උනුවතුර ලිදට,මදුනාගලට යන පාරේ තියෙන්නෙ සර්

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว +6

    සුද්දා අපෙන් නිදහස් වුනාට පස්සේ අපි මොනවත් කරලා නැහැ කියල කියන්න එපා

    • @HyperTonicMe
      @HyperTonicMe ปีที่แล้ว +2

      ඔව් කොරල තියෙන බවනම් පේනවා...

  • @samanlbj
    @samanlbj ปีที่แล้ว +5

    මම වසර විසිතුනක් මහද්වීප තුනක (Jordan 8 years ,Iceland 7 years ,South Africa 8 years )රැකියාව කරලා දැන් මව් රටට ඇවිත් ඉන්නේ .ඊට අමතරව රටවල් විසිපහකට වඩා සංචාරය කරලා තියනවා .ඒ මොන රටක් වත් මට මගේ ලංකාව තරම් වටිනාකමක් නැහැ .කටුනායකින් උඩට නගිනකොටම හිතන්නේ ආයෙමත් නිවාඩු එන දිනය ගැන.ප්‍රශ්න තියනවා ඒවා ඔක්කොම අපි විසින්ම හදාගත් දේවල්.සර් කියපු ඊශ්‍රායලය සම්පූර්ණයෙන් ම විශේෂ රටක්.අපිට ත් එහෙම දියුණුවට පත් වෙන්න තිබුන අපි ට හරිම ජාතික නායකත්වය ක් තිබුන නම් 😥😥😥

  • @chamarasubodhathenuwara989
    @chamarasubodhathenuwara989 ปีที่แล้ว +39

    ❤️❤️ලංකාව ගැන මාර දුකයි..😔

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      සිංහල බවුද්ධ නිසා ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට වඩා බය හිතෙනවා ඒ තරම් දූෂිතයි.

  • @vinukaudan5260
    @vinukaudan5260 ปีที่แล้ว +13

    ස(ර්)අපිට අපේ් රට ගැන හරිම දුකයි.අපිට මාර්ගයක් පෙන්නන්න මේ වලෙන් ගොඩ එන්න.අපේ රටේ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා ඉස්සරට වැඩිය.අනාගතය හරිම අවින්ශ්චිතයි....

  • @justinjayawardana4203
    @justinjayawardana4203 ปีที่แล้ว +5

    මවු කියන වචනය භාවිතා කල හැකියාව තියෙන්නෙ අම්මට,රට,බස කියන තුනට විතරය. කෙදිනක හෝ අපි අපේකමට ගරුකරන දිනක සර් කියන කතාව තෙරුම් ගනී මොකද මුන්ට සිංහල තේරෙන්නෙ නෑ... ජාතියක් විදියට අපි හැමදාම පැරදී ඒක නිසා, ජපානය වගේ රටවල් ජාතියට/බසට ගරුකරනවා.. අංක එකට. ඉංග්‍රිසියෙන් අත්සන ගහන සිංහල ජාතියක්නේ..

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +9

    "පුලුවන්නම් රට හදාගන්න මටනම් තේරෙන්නේ නෑ මොකක්ද අවුල කියලා".අවුල තමා තමන්ගේ දේශපාලන මතයත් තමන්ගේ යට ඇඳුම වගේ කියලා හිතලා අපේ මිනිස්සු ක්‍රියා නොකරන එක.

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 ปีที่แล้ว +6

    මෙහෙම බයෝ ඉගෙනගන්න පින් කරන්නෝන පතරංගෙ වගේ සිලබස් එකක් ඉවර කරන්න පැය හතරක් තියෙන පන්තියක ජීවිතේ ගැන ලෝකෙ ගැන කියලා දීලා බයෝ නොකරපු අයටත් තේරෙන්න දාන විනාඩි ගානකටත් ගරහනවනම් කොහෙද අපි ඉන්න තැන හිතවතුනි.. දෙයක් ජීවිතේට ගන්න බලන්න හැමදාම සර් කියපු දේ ඒක.. ආදරෙයි සර්..❤️🥀

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +15

    සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathrajapaksha6855
    @sarathrajapaksha6855 ปีที่แล้ว +5

    සර් ගෙ වීඩියෝ බලනවා එකක් නෑර ආසයි අහගෙන ඉන්න බුදුසරණයි සර් ජයවේවා

  • @worldofscience5723
    @worldofscience5723 ปีที่แล้ว +3

    සර් දැන් ඒ හම්බන්තොට උනුදිය උල්පත් හොදට හදල මදුනාගල සපාරිඋද්‍යාන්‍යත් සමග ඒ අවට පාරවල් සර් ගියපු කාලෙට වඩාගොඩක් හොඳ යි, මගේ උපන් ගම ඒ මහපෑලස්ස කියන ගමට අල්ලපු ගම, සර් කියන කතාව ඇත්ත මිනිස්සු ගෙ ආකලපයි හොදනැත්තෙ මේ ලගදි විදේශිකයන් දෙදෙනෙක් ගෙනාපු වෑන් එකක් ඒ දෙන්න මගේ ගේ(අනුරාධපුරේ ) ඉදිරිපිට පාරෙ බඩුත් එක්කම දාලගියා ඉස්සර හ පාර හොද නැහැ කියල ඒ බෑග් උස්සන්1km විතර ඒ දෙන්න පයින් ගියා හැබැයි ඒ පාරෙ ඕනතරම් හොඳ කාර් පවා යනව, ඇත්තටම් සර් ට වගේ හිතන්න පුලුවන් කෙනෙක් මේ රට පාලනය කරානම් අපේ රට කොතනක් තියේවිද .සර් ට බුදුසරණයි

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +4

    සහතික ඇත්ත... ලංකාවේ බොහෝ නිශ්පාදන නිර්මාන කල හෙලයෝ රටේ අඩු ජාතීන් කරලා... පැත්තකට දාලා... කර්මාන්තයක් පටන් ගත්තොත් යහපත් වැඩපිලිවෙලක් තිබ්බොත් ඌට කෙලවනවා... අපේ රට ආක්‍රමනය කල වඩිගයෝ... සිංහල නම් අරන්... දන්න එකම දේ ලෝකේ වටේ හිගා කන්න විතරයි... හදුනා ගන්න ලේසියි... මේක අල්ලපු රටේ ප්‍රාන්තයක් වගේ තිබුනොත් උන්ට පවතින්න පුලුවන්...
    කොරෝනා දවස් වල හෙල වෙද මහත්තුරු බෙහෙත් කලා... අවස්තාව දුන්නේම නෑ... ධම්මික කියලා එකෙක්ව දාලා සිංහල බෙහෙත් චොර කලා... නමුත් බෝවෙන රෝග රෝහලේ වෛද්‍ය වරු සප්ලිමෙන්ට්‍රි වශයෙන් බෙහෙත්, කැද දුන්නා... එකෙක්වත් මැරුනේ නෑ... ඔෆීශියලි කරන්න බෑ... අන්තිමට කරාපිටියේ දොස්තරට උන දේ වෙන්නේ...
    දන් ටික ටික හෙලිවෙනවා අපිට ඉන්ජෙකශන් කියලා බොරුවක් කලේ කියලා... මම ඉන්න රටෙත් එහෙම දෙයක් වෙලාලු... උන්ටත් සේලයින් දීලා සල්ලි ඇමරිකාව මංකොල්ල කාලා...😀😀😀😀

  • @indikakularathna66
    @indikakularathna66 ปีที่แล้ว +3

    මදුනාගල උණු වතුර ලිං සර් දැන් දැක්කොත් පිස්සු හැදෙයි. හයිවේ එකේ කතරගම ගියොත් සර් සූරියවැව පිවිසුමෙන් පිටවී නැවත ගිහින් බලන්න එතනින් ඉතාම ලඟයි

  • @project-amumiris-greenchil1978
    @project-amumiris-greenchil1978 ปีที่แล้ว +3

    ලංකාවෙ උනුවතුර ලිඳක හොටෙල් එකක් හදන්න ගියොත්.. සමහරු කෑගහයි මෙන්න අපේ පොලොවෙන් එන උනුවතුර ලිඳ ආන්ඩුවේ ගජමිතුරෙක්ට හෝටලයක් හදන්න දෙනවෝ... පොලොවෙන් එන උනුවතුර ටිකත් විකුනන් කනවෝ... කියල

  • @manojperera8022
    @manojperera8022 ปีที่แล้ว +2

    Singapore වලත් කිසිම ස්වබාවික සම්පතක් නෑ.කන්න බොන්න වතුර ටිකත් ගේන්නෙ පිටරටින්. Lee kuan yew ගේ දූරදර්ශි ක්‍රියාවලිය නිසාතමා රට දියුණු වුනේ.

  • @robertderaino7850
    @robertderaino7850 ปีที่แล้ว +2

    මමත් ගියා Japan tour එකක් කෝවිඩ්වලට ඉස්සෙල්ලා, ඕකෙ තියෙනවා bus tours, එක එක පැකේජ්වල . ටෝකියෝවලින් පටන් අරගෙන, ටෝකියෝවලටම එන්න පුළුවන්. ඔය උණු වතුර ළිංවලින් නාන එකට කියන්නෙ Onsen (hot spring) කියලා. හැබැයි ඇඳුම් නැතුව තමයි නාන්න ඕනෙ. ගැහැණු අයට වෙනම, පිරිමි අයට වෙනම,හැබැයි ටැටූ ගහපු අයට ඒකෙ නාන්න දෙන්නෙ නෑ. ටිකක් අමුතු experience එකක්. මම යන කාලෙ autumn එක, සෑහෙන්න ශීතලයි, bus tour එක යනකොට ප්‍රංශෙන් ආපු සුද්දෙක් සෙට් වුණා. ඌත් එක්ක සිගරට් ගගහ තමය් හිටියෙ ශීතල නිසා. හැබැයි සිගරට් කොටේවත් විසි කරන්න එපා කියලා tour guide කියලා, පොඩි ටින් එකක් දුන්නා, සිගරට් බඩ් දාන්න.

  • @sandunlakshan4961
    @sandunlakshan4961 ปีที่แล้ว +8

    චාමර වීරසිංහයන් මතක් උනේ කාටද????😇💓

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว +3

    රටේ ඉන්න තරමක් ඉන්නේ කුහකයින් ඉතින් කොහොමද මේ රට ගොඩ දන්නේ ..........................
    මේ රට කිසි දිනක ගොඩ දාන්න බැරිය ................................ වෙරි සොරිය

    • @ShaanAmith-mf7xh
      @ShaanAmith-mf7xh ปีที่แล้ว +1

      සුද්දා අපෙන් නිදහස් වුනාට පස්සේ අපි මොනවත් කරලා නැහැ කියල කියන්න එපා
      කරපුව තමයි ඔය ....

  • @udeniindika1987
    @udeniindika1987 ปีที่แล้ว +39

    බැටළු රැළකින් සිංහයෙක් බිහිවන්නේ නැත. ඒක නිසා අපි හැමෝම එකතු වෙලා මේ රට ගොඩ ගමු. 2050 දී ශ්‍රී ලංකාව ලෝක බලවතා කරමු...🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @anomamapa3901
      @anomamapa3901 ปีที่แล้ว +1

      Obathuma harima pin wanthai 0bathumagen igenaganna lamai pinwanthai wasanawanthai obathuma guru devi kenek anagathe me pinwantha punchi rata oya daruwo lassana karagani (loken uthum rata lankawai lankawai srilankawai apa nija bhoomiya lankawai ) me geethaya e kale schools wala nithara gayana kala harima lasssana geethayak

    • @NANA-yz5zt
      @NANA-yz5zt ปีที่แล้ว +3

      කියන්න ලේසියි. ඔක්කොටම කලින් ලංකාවේ ඉන්න කාලකන්නි නැතිවෙලා යන්න බෝම්බයක් ගහන්න වෙයි.

    • @pinklasagna8328
      @pinklasagna8328 ปีที่แล้ว +1

      මේ කෝටි දෙකක රටක් ලෝක බලවතා වෙන්න ඕනෙ නැ අපේ පුංචි රට සංවර්ධනය කරානම් හොදටම ඇති...

    • @DsureshR
      @DsureshR ปีที่แล้ว +1

      @@pinklasagna8328 ලෝක බලවතා කරන්න කතාව😂

    • @udeniindika1987
      @udeniindika1987 ปีที่แล้ว +1

      @@pinklasagna8328 ඊෂ්‍යාලය කියන්නේ ලක්ෂ ගානක් ජීවත් වෙන SL වඩා පොඩි රටක් සහ සම්පත් අඩුය. නමුත් ඔවුන් මේ වන කොට ලෝකයේ බලවත් රටක්ය. අපිටත් උත්සහ ගත්තොත් මේ රට ලෝක බලවතා කිරීමට හැකිය.

  • @Ljhansa
    @Ljhansa ปีที่แล้ว +1

    සර් දැන්නම් හම්බන්තොට උණුවතුර ලිං බලන්න ගොඩක් අය එනවා... ටිකෙට්ස් පවා ගන්න ඕන.. පාරවල් හොදට හදලා තියෙන්නේ... ලොකු bus පාර්ක් පවා හදලා...

  • @jeew8228
    @jeew8228 ปีที่แล้ว +1

    තිස්ස ජනනායක ගුරුතුමනි
    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි නමුත් මං හිතනවා එතන පොඩි දෙයක් එකතු කරන්න ඕනි කියල.
    රටක මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි වර්ධනය වෙන්න ඕනි කියන එක පිළිගන්න ඒක ඇත්ත.
    නමුත් රටේ පාලකයන්ට නැත්නම් රට කොතනටද ගිනි යන්න කියලා අරමුණක් එතකොට රටේ ඉන්න මිනිස්සු කොහොමද එක් එක්කෙනා එක එක දේවල් කරන දියුණු කරන්නේ.
    මට තියෙන ප්‍රායෝගික උදාහරණයක් මම වැඩ කරන්නේ අර්ධ රාජ්‍ය ආයතන.
    මම දකිනවා මෙතන විශාල වශයෙන් අකාර්යක්ෂමතාවය සහ පුහුණුව මදිකමක් තියෙනවා.
    මගේ තියෙන තත්ත්වය පහදල දීල ඒක වෙනස් කරන්න උත්සාහ කළා.
    නමුත් ආයතනයේ ප්‍රධානියා මේ තියන ඇත්ත තත්ත්වය තේරුම් ගන්න තරම් හැකියාවක් තියෙන අය නෙවෙයි.
    ඉතින් මම කොහොමද තනියෙන් මෙතන උත්සාහ කරලා හරි කිහිප දෙනෙක් එකතු වෙලා හරි මේ ආයතනයක් යම් තැනකට ගෙනියන්නෙ.
    ඇත්තටම මේ දවස්වල අපේ ආයතනයේ ගොඩක් අය ඉන්නේ කරන්න දෙයක් නැතුව නිකං. ඒ මිනිස්සු සතුව තියෙන දැනුම පාවිච්චි කරලා productive දෙයක් කරන්න තරම් අවකාශය හැදිලා නෑ.
    ඒක නිසා කියන්නේ රටේ ප්‍රතිපත්තියක් දැක්මක් තියෙනවා නම් ඒ වෙනුවෙන් මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන්.
    මං මේ දවස් වල දකිනවා ගොඩක් අය කියනවා එක එක මිනිස්සු තනි තනිව වැඩ කරලා උත්සාහ කරල මේ රට ගොඩනගන්න පුළුවන් කියලා ඒක වැරදි මතයක් එහෙම කරන්න බෑ එහෙම උත්සාහ කරපු ගොඩක් තැන්වල ඒ මිනිස්සු අමාරුවෙන් අරගෙන ආපු ටිකක් විතරයි තිබුණේ ඒ මිනිස්සු වෙච්චි මහන්සියට තරම්වත් ප්‍රතිඵල නෑ.

  • @swarnadassanayake73
    @swarnadassanayake73 8 หลายเดือนก่อน +1

    ගරු මහතාණනි , රටේ ඉදිරි පරම්පරාවට හෝ රට ගැන අල්මක් දැක්මක් ජනිත කරවීමට ඔබතුමා දරන වෑයමට හිස නමා ආචාර කරමි. ඔබතුමාට තෙරුවන් සරණම වේවා !

  • @amelboni3229
    @amelboni3229 ปีที่แล้ว +11

    කතාව ඇත්ත සර් , ඊජිප්තුවේ දැන් ඉන්නේ පසුව ඊජිප්තු ශිෂ්ටාචාරය විනාශ කර දැමූ මුස්ලිම් ආක්‍රමණිකයන්, ඒ නිසා ඇත්තටම ඊජිත්තුවේ ශිෂ්ටාචාරය උරුම ඒගොල්ලන්ට නෙමෙයි.අපේ රටෙත් ඒ වගේමයි . පුරාණ සිව් හෙළයන් විනාස කරලා උතුරු ඉන්දීය ජන කොට්ඨාස වලින් යම්කිසි දුරකට පැවතගෙන එන ජාතියක් අපි.😒

    • @akashkaveesha9919
      @akashkaveesha9919 ปีที่แล้ว

      නෑ එහෙම නෑ. සිංහලයො වගේ රූපයක් තියෙන මිනිස්සු ඉන්දියාවේ නෑ.

    • @amelboni3229
      @amelboni3229 ปีที่แล้ว +1

      @@akashkaveesha9919 හරි හරි බං , මම කිව්වේ අපි මිශ්‍රවීමට ලක් වුණා කියලා. කොහොම හරි ලංකාවේ උරුම ගැන ආඩම්බර වෙන්න ඕන අපි මද කියලා ප්‍රශ්නයක් තියෙනවා🙄

    • @akashkaveesha9919
      @akashkaveesha9919 ปีที่แล้ว

      @@amelboni3229 කලවන් වෙලා ඇති. හැබැයි හැමෝම ගොඩක් කලවන් නෑනේ. හරියටම බැලුවොත් කලවම් නොවිච්ච කිසිම කෙනෙක් නෑ. හැබැයි ඉන්දියාවෙන් පැවත එනවා කියන එකනම් පචයක්.

  • @chandrasenavidanapathirana8610
    @chandrasenavidanapathirana8610 ปีที่แล้ว +1

    ජපානයේ උනුවතුර ලිං වල වදුරන් ජිවත් වෙනව සිතකාලයට ඒ ජලයේ තමයි වැඩිපුර වෙආවක් ගත කරන්නේ ඒ වගේම එම වදුරන් අල බතල වර්ග උනුවතුරෙන් තම්බාගෙන ආහාරයට ගන්නවා හරි පුදුමයි

  • @m.s.m.p.3985
    @m.s.m.p.3985 ปีที่แล้ว +2

    ආයුබෝවන්! sir, අපේ රටේ ඇත්තම කතාව ඕක තමයි. මම මීට පෙරත් මේ ගැන සඳහන් කරලා තියෙනවා. දේශපාලකයො අතාරින්නකෝ. සාමාන්‍ය ජනතාව බලන්න. බහුතරයක් දෙනා බලන්නෙම කාගේ හරි බෙල්ල කාලා තමන්ගේ ගොඩ පුරෝගන්න නේ. ඒ මදිවට දරුවන්වත් හොරු මංකොල්ලකාරයෝ දූෂිතයො කරනවා. ඉතිං එහෙම රටක හොද පාලකයෝ බිහි වෙයි ද? හොඳ දරු පරපුරක් බිහි වෙයි ද? බහුතරයක් දෙනා අනුන්ගේ වැරදි කිය කිය තමන් ඊට වැඩිය දූෂිත වැඩ කරනවා. කළ හැකි එකම දේ වන්නේ ගුණ නැණ බෙලෙන් පිරි දරුවන් පිරිසක් බිහි කිරීමයි. එවිට රටට දැයට ජනතාවට ආදරය කරන සේවය කරන පාලකයින් අනාගතයේ දී බිහි වේවි. මේ ඉන්න බහුතරයක් දෙනා දූෂිතයි. බෞද්ධ රටේ බෞද්ධ සිද්ධස්ථානයක් අඳුර වැටුනාට පසු විවෘතව තබන්න බැරිනම් ඒ ජනතාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. ස්තුතියි.

  • @sarajackoff2545
    @sarajackoff2545 ปีที่แล้ว +4

    සර් ල එකතු වෙලා 2019 කරපු වැරැද්දෙන් පස්සෙ නේද මේ ගොඩක් අවුල් ආවෙ? දැන් ආච්චි කෙනෙක්ට දඹදිව ගිහින් එන්නත් කීයක් යනවද?

    • @dilipaweeratunga
      @dilipaweeratunga ปีที่แล้ว +2

      2019ට කලින් අපි හිටියේ නෑනේ. අපිට මතක නෑ ඒකාලේ ඉදල දෙසපලුවෝ රට කාපු හැටි

    • @ashenevindu6699
      @ashenevindu6699 ปีที่แล้ว +1

      ඔව්, 2019 ට කලින් අපි එංගලන්තයට සහනාධාර දුන්නා. 😡

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +1

      ඔව් 2019 ට කලිම් අපි ජෙට් යැව්වා නේද අගහරැවලට

    • @sarajackoff2545
      @sarajackoff2545 ปีที่แล้ว

      @@dilipaweeratunga 2019 ට කලින් රටේ යුද්ධ/කැරලි/සුනාමි තිබුණත් 2019 වෙනසට කලින් හිටපු එකෙක්වත් රට බන්කොලොත් කලේ නෑ නෙ?

    • @sarajackoff2545
      @sarajackoff2545 ปีที่แล้ว

      @@ashenevindu6699 2019 ට කලින් රටේ යුද්ධ/කැරලි/සුනාමි තිබුණත් 2019 වෙනසට කලින් හිටපු එකෙක්වත් රට බන්කොලොත් කලේ නෑ නෙ?

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว +2

    මෙයාලා බුදු දහම ගැන දෙසන ගමන් ලංකාව මංකොල්ල කන්න පල් හොරුන්ට උදවු දීලා , කෝටි ගනන් හම්බ කරලා , කෝටිපති - දූෂිත හාමුදුරු ඇසුරේ පාටි දාමින් රටත් කාලා , සාසනෙත් කාලා දැන් ආයෙත් වටේකින් රටම රවටන්න හදන අය.

    • @marlonudala141
      @marlonudala141 ปีที่แล้ว +2

      එහෙම දෙයක් සර් කරලා නැහැ . මිනිස්සුන්ට වරදින්න පුලුවන්

  • @ahungalla22
    @ahungalla22 ปีที่แล้ว +1

    රාජපක්ෂ ලාගෙ පස්ස පැත්ත ලෙවකාපු දාර බය්යෙක් . ඔබල වගේ හැල ගෙම්බො ගාව තියෙන්නේ බයි එන්සයිම

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !!!
    ඔබ තුමාට බොහොම පින් ඉස්සර පොත් පත්තර කියවලා දැනුම ලබාගත්තා දැන් අපි ජීවත් වෙන්න මුදල් හම්බකරන්න කාලය වැය කරන නිසා නිදහසේ පොත් කියවන්න කාලයක් නෑ රටට ආදරය කරන ,ධර්මය අනුව ජීවත් වෙන ඔබ තුමා සහ තවත් උගත් උතුමන් විසින් දේශනා කරන මේ දේවල් ශ්‍රවණය කරලා තමයි දැන් දැනුම ලබාගන්නේ බොහොම පින් තෙරුවන් සරණයි !!!

  • @jagathrasi
    @jagathrasi ปีที่แล้ว +1

    මමද මෙම ලිඳෙන් නාලා තියෙනවා මීට අවුරුදු 35කට කලින්. මට මතක විදියට මෙහි ඇති විශේෂ දෙයනම් උණුවතුර ලිඳට මීටර් 25ක් ඇතින් සාමාන්‍ය ජලය සහිත ඇලක්ද ඇත. පුදුම රටක් තමයි.!

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +2

    හැබැයි අර ජපන්නු කන තම්බපු බිත්තර නම් ලංකවේ උන් කන එකක් නැහැ. මොකද අපේ එවුන් එච්චරම අන්දෙන්නේ නැති නිසා.

  • @kalharajayasekara2929
    @kalharajayasekara2929 ปีที่แล้ว +3

    හරියටම හරි. ආකල්ප වල අවුලක් තමා තියෙන්නෙ. දේශපාලුවා වෙනස් කරනවා වගේම මිනිස්සුන්ගෙ මොල ටිකත් හදන්න වෙනවා නැත්තන් මේ රට තව අවුරුදු 100ක් ගියත් එතනම තමා...

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +1

    රටට සල්ලි හොයන්න තක්කඩින්ටත් පුලුවන් නමුත් අපේ රාජ්‍ය සේවකයන්ට බෑ

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 ปีที่แล้ว +5

    මේ ලස්සන රට හදන්න ඉඩක් ලැබෙනව නම් හැමෝම එකට එකතු වෙයි කියල මට හිතෙනවා

  • @sameerasameera6746
    @sameerasameera6746 ปีที่แล้ว +1

    සීගිරියේ ඔව්වා කරන්ඩ ගියොත් අපේ යක්ක පුත්තු රෙද්ද උස්සන් එයි

  • @duliplakmal3808
    @duliplakmal3808 ปีที่แล้ว +1

    අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ පොඩ් එකාගේ ඉදන් ලොකු එකට යනකම් ඔක්කොම හොරු ලොකුම හොර තමයි ජනාධිපති පොඩිම හොර තමයි ග්‍රාම සේවක එයාල දන්නේ රටක් දිවුණු කරන්න නෙමෙයි රටේ සම්පත් ටික ව්කුනල එයාලගේ සාක්කුවට දාගන්න පව් මේ රටේ මිනිස්සු 😭😭😭

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +2

    මන් ඔය ඊජිප්තු එවුන් ගැන දන්නවා. Middle east වැඩ කරපු නිසා. දත් මදින්නෙ නෑ. නාන්නෙත් අඩුවෙන්.

  • @sumithtoyota
    @sumithtoyota ปีที่แล้ว +2

    මම ගිය ගමන් වලින් පට්ටම ආතල් එකක් ගත්තෙ මදුනාගල උනු වතුර ලිo වල නාන්න ගිහිල්ල නියමයි හැබැයි මම ලිදෙනුත් නෑව ටැoකි වලිනුත් නෑව හැබැයි සර් දැන් රස්නෙ අඩු වෙලා වගේ මම හිතන්නෙ ලිදට පනිට්ටු මුට්ටි වට්ටලා ඒකත් වනසලා තියෙන්නෙ දැන් පාරවල් හොදට තියෙනව ..