Tissa Jananayake - Episode 211 | භාෂාව සංස්කෘතිය සහ හාමුදුරුවන්ගේ උපන්දින පාටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Tissa Jananayake - Episode 211 | භාෂාව සංස්කෘතිය සහ හාමුදුරුවන්ගේ උපන්දින පාටිය
    ----------------------------------------------
    සැලකිය යුතුයි:
    මෙම වීඩියෝ පටයේ අරමුණ උක්ත ස්වාමීන් වහන්සේ නිවැරදි කිරීම හෝ උන්වහන්සේගේ එම අවස්තාවේ හැසිරීම හරිද වැරදිද යන්න නිගමනය කිරීම නොවේ. අදාල සිද්දිය පැහැදිලි කිරීම පමණකි. උන්වහන්සේගේ ක්‍රියා කලාපය පිලිබද නිගමනයකට පැමිණීම ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලාගේ කතිකාවතක් විය යුතුය. පනිසිල් පද පහෙන් එකක්වත් ආරක්ෂා කරගත නොහැකි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාගේ ශීලය ප්‍රශ්න කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැත. එමෙන්ම මෙහිලා සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් ඊජිප්තුවේ කිසිදු ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානයට අවසරයක් නොමැත. ඉස්ලාම් නීතියෙන් මත්පැන් අලෙවිසැල් පවත්වාගෙන යාමද තහනම් ක්‍රියාවකි.
    ස්තූතියි!
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.2K

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 ปีที่แล้ว +211

    අපේ මිනිසුන් ..කොහොමත් එහෙමයි..කුණු හොයන්න හරි දක්ෂයි .පිටකවරයෙන් මනින්නවා..පොත කියවීමට පෙර ..ජය වේවා සර් 💪

    • @fazlisaleem8550
      @fazlisaleem8550 ปีที่แล้ว

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +2

      ammo cringe

    • @bandaramenikehiedir8616
      @bandaramenikehiedir8616 ปีที่แล้ว +1

      O

    • @kp8260
      @kp8260 ปีที่แล้ว

      Machn meheme time pass keraddi stllabus cover keranne venne na. Mechchere time na. Apite cover kereth na.,😡🤬

    • @ChandanaAnanda
      @ChandanaAnanda ปีที่แล้ว +6

      මෙවැනි චීවර ධාරීන්ට හාමුදුරුවෝ කියල ආමන්ත්‍රණය කරන එක හරිද? කියල ඉගෙන ගන්න
      අනුන් නැට්ටුවා කියමු මිනිහගේ කෑම කන පිළිවෙල පිළිගන්නවද? නැතිනම් මිනිහට උන් බලහත් කාරයෙන් කෑමත් කැව්වද??????????????

  • @susilagh907
    @susilagh907 ปีที่แล้ว +61

    කවුරු කොහොම කිව්වත් සර් ගේ පංතිය ලොකු පොඩි සැමට නුවන දෙන සිප් හලක් තෙරුවන් සරණයි ඔබට චිරං ජයතු

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 ปีที่แล้ว +82

    වාසනාවන්ත නිරෝගී නව වසරක් වේවා සර් මොකා මොනවා කිව්වත් මේ දෙන දැණුම පිං

  • @sajanimaheshika2575
    @sajanimaheshika2575 ปีที่แล้ว +17

    ඇත්ත කතාව සර්. ඒ වගේ දෙයක් මටත් වෙලා තියෙන්නේ . වෙච්චි සිද්දියේ මැද පොඩි කෑල්ලක් අරන් නිව්ස් වල දාලා . දැන් පොලිසිය නඩුව දැම්මට උසාවි යට තාම සම්පුර්ණ වීඩියෝ එක දෙන්නෙ නෑ වරද උනු තැන එලියට එන නිසා . ඒ වගේ මඩ ගහන ඒවට සැලෙන්න හොඳ නෑ. ස්භාව ධර්මය ඒවා බලා ගනී.

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +16

    5:34 2019 ඔය වචනෙ උගන්නනවා තාම මතකයි 🥺❤️

  • @pradeepapeiris7091
    @pradeepapeiris7091 ปีที่แล้ว +7

    සතුට සාමය පිරි නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම!!!!

  • @samanthahettiarachchige9653
    @samanthahettiarachchige9653 ปีที่แล้ว +9

    ඒ ඔක්කොමත් හරි....
    ඒ රහතන් වහන්සේ කේක් ගෑවුණු ඇගිලි ලෙව කාපු හැටි නම් ගැලපෙන්නෙ නෑ. අප්පිරියයි.( සර්වියට් මේසෙ උඩ)

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      මම මේකට දාපු replie එක ඔයා දැක්කද? ඒක අයින්කරලා.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 ปีที่แล้ว

      ඔබ වහන්සේ එදා ඉඳ්‍රිය සන්වරයෙන් හිතියා නම් හෝ තිස්ස ජනනයක කිව්වනම්
      බුද්ද ස්‍රාවකයෝ කියන්න්නේ මේවාගේ උතුම් සන්වර අයට කියලා සුද්දෝ නටන්න අඩ ගහන්නේ නැතුව වැඳලා ගරු කරාවි. මොන තරම් අබිමානයක් තියාගෙන ඉන්න පුලුවන්
      උතුම් චරිතද මේ හැල්ලු වෙන්නේ

  • @galeeka1
    @galeeka1 ปีที่แล้ว +12

    Thank you Tissa, your knowledge on various subjects is amazing. Bless you.

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 ปีที่แล้ว +43

    ඔබේ සල්ලි ඔබට ඕන දෙයක් , නමුත්, තමන්ට නොගැලපෙන ස්ථාන වලට යාමෙන් වලකින්න කියල තමයි භික්ෂූන් ට බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නේ .

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +1

      @Chandrarathna Bandara ජේසුවගේ එවුන්ට වැඩක් නෑ ඒවා පාදිලියෝ වැල බලලා කන්‍යා හුත්තියෝ එක්ක නිදියන එවා අපි හොයන්න එන්නේ නෑනේ තෝ ගිහින් තොපේ මිනීමරු ආගම ගැන හොයාගනින්

    • @shavindu777
      @shavindu777 ปีที่แล้ว +3

      දෙයක් ඉගෙන ගන්න එක නොගැලපෙන දෙයක්ද

    • @lifeofzumy
      @lifeofzumy ปีที่แล้ว

      යන්න කලින් කොහොමද පගෝ නොගැලපෙනවා කියලා දැන ගන්නේ ?

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 ปีที่แล้ว +2

      සින්හල නොතෙරෙන මෝඩ මූසලයෙක්

    • @lifeofzumy
      @lifeofzumy ปีที่แล้ว +1

      @@sahasdulmina4783 අපේ අම්මා කොහොමද දන්නේ යන්න කලින් නොගැලපෙනවා කියලා ? 😁

  • @jseven9546
    @jseven9546 ปีที่แล้ว +36

    Sir ඔයා මටනම් සීහුම් ❤️ගුරුතුමණි ඔබ‍ට සුබ අලුත් අවුරුද්දක් සහ නිදුක් නිරෝගී සහජීවනය ප්‍රර්ථනා කරමි from Beirut

  • @dameyanthi122
    @dameyanthi122 ปีที่แล้ว +2

    ඇත්තටම මමත් ඒ වීඩියෝ එක දැක්කා.මම මේ නම් සර් වෙන්න විදියක් නැ කියලා තුන් පාරක් විතර බැලුවා.මාත් වැරදි වැටහිමක හිටියේ .පැහැදිලි කර එකට ගොඩක් සතුටුයි .

  • @sankhaprabhashwara4432
    @sankhaprabhashwara4432 ปีที่แล้ว +15

    කන්න ඕනෙ උනහම කබරගොයාත් තලගොයා වෙනව කියන්නෙ ඕකට තමයි...අපේ මෝඩයොත් ඉතින් ඕනෙ දේකට අහු වෙනව

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว +5

    සර්ට තිබුනු ගෙෘරවය එ් video එක බැලුවම නැති වුනා.😥
    බල්ලොත් එක්ක නිදියපුවම මැක්කොත් එක්ක නැඟිටින්න වෙනවනෙ නේද?

  • @paradox4975
    @paradox4975 ปีที่แล้ว +22

    ස්තූත්‍යි සර්. පොඩ්ඩක් biology ගැනත් කියලා දෙන්න වෙලා තිබුනොත්.

    • @okithawijesiri6325
      @okithawijesiri6325 ปีที่แล้ว +3

      E manussaya biology thamai ugannanne. Welawak thibunoth thama me katha kiyanne. Ahan inna bari nm mokatada balanne

  • @thusharanilmini2805
    @thusharanilmini2805 ปีที่แล้ว +4

    සර් කියන කතා ඇත්ත. මම නිතරම Egypt යනවා. අපේ සංකෘතිය ඒ මිනිස්සු දන්නේ නෑ. සර් ඒ රට එහෙම උනේ පාලනයේ තිබුන වැරැද්ද. මම ඉන්නේ ලිබ්යා වේ

  • @NalinLasa
    @NalinLasa ปีที่แล้ว +5

    ඇයි බං ඉතින් ඒ ගනයා වීඩියෝ කරල
    Facebook දැම්මෙ

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว +11

    සුබ නව වසරක් වේවා.....
    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....

  • @ChandanaAnanda
    @ChandanaAnanda ปีที่แล้ว +10

    පැවිද්දෙක් හැටියට අනිච්ච, දුක්ඛ, අනත්ත ගැන මිනිසුන්ට පොර ටෝක් දෙන පුද්ගලයාගේ ක්‍රියා කලාපය ගැන ඔබට සිතෙන දේ අවංකව මේ දරුවනට කියල දෙන්න බැරිද?

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +12

    සර් හිනාවෙලා හක්ක පැන්නා . සර්ට කවුරුහරි දොස් කිව්වොත් මට සීහුම් වෙන් නෑ. සරසවි යන්න කලින් සරසවි බස්වහර පොත අරන් කියවන ළමයි ඇතිවෙයි. සර් ගැන අපි දන්නවා කවුරු මොනවා කිව්වත් වැඩක් නෑ අපිට සීහුම් වෙන් නෑ.සර්ට ආදරෙයි පැලෙන්න බොක්කෙන්ම 👊 ෆිට් තමයි සර්. ජාති ආගම් කුල බේද නැති ජයිවවිවිධත්වයක් ඇති සාමකාමී ශ්‍රී ලාංකික ජනතාවක් බිහිවේවා. ආදරෙයි ❤ සර්ට හදවතින්ම . හාමුදුරුවෝ සිවුරු පොරවා ගත්තත් ගැලෙව්වත් අපි සැලෙන්නේනැතිව ඉන්න තරම් අපි අපේ මනස නොසැලී තියෙන්න ඕනේ. සර් අපේ රටේ දුපත් මානසික තත්ව. මඩ ගහන එක මානසික රෝගයක් සර්. ඔව් සර් අපේ රටේ ඉන්නේ එවුන්ගෙ වාසගම ඕපාදුපකන්කානම්ලාගේ. ඒකනේ අපේ රට දුප්පත් බන්කොලොත් රටක්. ඩොලර් හොයන්න අපි කෙල්ලො කොල්ලො සෙට් එකක් වැඩ අපි ශත 5 කවුරුන් කියන දේ ගනන් ගන්නේනෑ දියුණුව තීරණය වෙන්නේ මිනිසුන්ගේ ආකල්ප දියුණු විය යුතුයි. විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරමු ජය ගමු. දවස සිරියාවන්තව ගෙවන්න ඕනේ 1 වෙනිදා එදාට අපේ එවුන් බල්ලටත් වඩා කකුල් හතරෙන් දිවත් එලියේ. සර්ට ජය වේවා 🙏 🌹 ❤ සර්ගේ ගෝලයෝ මේ රට වෙනස් කරත්වා අපිනම් ඩොක්ටර් හොයන්න ෆුල් ට්‍රයි. හැමෝමටම ජය වේවා 🙏 🌹

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      🤪👈👈👈👉👉👉🤪🤪🤪

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +6

    සර් මමත් කෑවේ ඒ ලණුව. කිව්ව හාමුදුරුවනේ අනුන්ගේ පදේට නටන්න එපා කියලා. මොකද අපි අභිධර්මය ඉගෙන ගත්තා ඒ තැන. සෝම හාමුදුරුවන් වහන්සේ අපවත් වුනාද? කලාද?ඒ මොහොතේ අපිට වටිනාම ස්වාමීන් වහන්සේ නැති වුනා, තත්පරය ඇති ඔය වගේ මිනිසුන් වෙනස් කරන්න. ඒ ගැන විවාදයක් නැහැ. ඒ මිනිස්සුන්ගේ ශිෂ්ඨාචාරය ගැන කතා.
    මේ ස්වාමීන් වහන්සේ පමණක් රටට අහිමි නොවෙයි කියලා කාටද විශ්වාස. මහා නායක වහන්සේ ගේ ඉදලා අපේ අයගේ අගෞරවයට පාත්‍ර වෙද්දී. ක්‍රමය ක්‍රමයෙන්. සෙනෙහසින් සිනාවෙන් යමක් ඉගෙන ගත්තා. වැරදුන තැන හදාගත්ත හිත.සමාවෙන්න. (කෑලි වීඩියෝ දර්ශන දාලා මිනිසුන් රවටා මොන සැපයද )

  • @w.sajeewani3441
    @w.sajeewani3441 ปีที่แล้ว +8

    සුභ නව වසරක් වේවා සර්.

  • @sahirukavishan3471
    @sahirukavishan3471 ปีที่แล้ว +1

    වැරදිකරුවන් නිවැරැදි කරන්න එපා . භික්ෂූන්ට පනවන ලද සීලය යමක් අභිබවායන වානම් ඒක වැරදි . .. කවුරු කලත්

  • @chriskenway7131
    @chriskenway7131 ปีที่แล้ว +46

    සාධාරණීයකරණය කිරීම පට්ට..😉

    • @Rough.91
      @Rough.91 ปีที่แล้ว +10

      Sirama. Gotata denna kiyapu porane. Wenas karanwa oni oni widiyta okkoma.😅

    • @kusumperera296
      @kusumperera296 ปีที่แล้ว +1

      @@Rough.91 කියලා වැඩක් නෑ... අනිත් දෙනම තමා සිරිධම්ම සහ සේපාල් අමරසිංහ... මේ මෝඩයෝ දෙන්නත් ඕකමනෙ කිව්වෙ 🤭

    • @withshadow2303
      @withshadow2303 ปีที่แล้ว +5

      ​@@Rough.91 ගොටට දුන්න ගොටට දුන්න කියලා වැලලෙන්න එපා බන්. හැමොටම වැරදුනා. උන්ට විතරක් නෙවෙයි නෙ වැරදුනේ. ලක්ශ3 කට ඇරෙන්න ඔක්කොටම වැරදුනානේ. ඔක්කොම මේ මිනිස්සුන්ගෙ පිට දාන්නෙ නැතුම් හිටපන්. ගොඩක් උන් ආවෙ රාජපක්ෂලගෙ campaign එකට රැවටිලා. ඔක්කොගෙම චේතනාව හොදයි .

    • @cpworldtechnology
      @cpworldtechnology ปีที่แล้ว

      @@Rough.91 උබ ගෝටට ඡන්දෙ දුන්නෙ තිස්ස ජනනායක කිව්ව නිසාද? එහෙනම් උබගෙයි ගොපොල්ලෙක් පාලනය කරන ගව රැලක ගවයෙකුගෙයි කිසිම වෙනසක් නෑ. තව එකෙක් කිව්ව පලියට කාටවත් ඡන්දෙ දෙන්න උබට මොළයක් නැද්ද බන්. හරකෙක්ද? තිස්ස ජනනායක නෙවෙයි මහාබ්‍රහ්මය ඇවිත් කිව්වත් උබ උබගෙ මොළෙන් කල්පනාකරල උබට හොදයි කියල හිතෙන කෙනාට ඡන්දෙ දියන්. තමන්ගෙ මොළේ සේප්පුවෙ දාල තියල කවුරුවත් කිව්ව පලියට ඡන්දෙ දීල මූ කිව්ව නිසා මම දුන්නෙ කියල කාටහරි ඇගිල්ල දික්කරනවනම් අපරාදෙ උබට මොළේ කියන අවයවය හම්බුනේ.

  • @chamilakshitha2348
    @chamilakshitha2348 ปีที่แล้ว +7

    එතකොට හාමුදුරුවෝ cake kala ඇඟිලි lewa kawe,මේකට reply dennako

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ඒකනම් කැතයි .බුදුන්වහන්සේ ඒවා එපා කියලා තියෙනවා . ඕවා දේශනාකරන්න ඇත්තෙ සංඝයාට අපහාස වෙන නිසාම වෙන්න ඇති. අනික ඒකෙන් බඩ පිරෙන්නේ නෑ. තණ්හාව .

  • @lahiruperera2227
    @lahiruperera2227 ปีที่แล้ว +2

    Sir man inne Saudi , gdak innwa Egypt aya mehe , maha lokuwata kathanm kiynwa unge rata gena , arkai mekai
    Eth katha krnna denne nha
    Kisima respect ekk nha
    Unge mathema vithrai,
    Meka man athvidinwa,
    Man chef knk , Weda krna Hotel eke gdak aya inne Egypt

  • @thesilentvoice5288
    @thesilentvoice5288 ปีที่แล้ว +8

    හපොයි මම නොදන්න තිස්ස...🤣🤣🤣

  • @lionfire4880
    @lionfire4880 ปีที่แล้ว +2

    Sirlage pawdgalika kathawal class eka asse kiawanna epa sir. Sirla sellam kranne lamayge jiwithe theeranaya krana wibage ekka. A nisa pampori nawattanna. Plzz

  • @dilkibhagya4201
    @dilkibhagya4201 ปีที่แล้ว +3

    ලගදි කියෙවුව රොබින් ශර්මාගෙ පොතකත් සර් කිවුව කතාවම තිබුනා.. මිනිස්සු බලන්නෙම ගහමරාගන්න නරක පැත්තට තියෙන නිව්ස්.. යූ ටියුබ් එකෙත් එහෙමම තමයි ඇත්ත අපේ මිනිස්සු කැමතිම ඕපාදූප වලට 😥

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +2

    මම මේකෙ comments බලලා පසුව ලියන්නෙ .මමත් ඔය video එක දැක්කා. ඒත් comments දැම්මෙ නෑ . ඔය හාමුදුරුවන් ගැන මම ගොඩක් කාලෙකට ඉස්සර ඉඳලා දන්නවා. එයාගෙ භාවනාවලටත් ගියා. පස්සෙ නැවැත්වුවා සමහර හේතු මත. මම ඔබගේ කතාව විශ්වාස කරනවා. මෙතන comments දාපු අය ඒක දේශපාලනීකරණය කරගෙන ද්වේෂසහගත ලෙස කතාකරනවා .වැඩියෙන් ම බෞද්ධ කියන අය. මම jvp . මෙතන ඉන්න මිනිස්සු බනින්නෙ jvp කාරයෝ ඔබට අපහාස කරනවා කියලයි. ඒක සම්පුර්ණ වැරදි . මෝඩ කොටසක් ඇති. ඔබට ආදරේට නෙවෙයි ඒ කවුරුත් කතාකරන්නෙ .ඔබට තේරෙනවා ඇති.ඔබට ඉරිසියා කරන පිරිසකුත් වෙනත් පක්ෂයක පිරිසකුත් ඉන්නවා comments දාන ,මට කියන්න තියෙන්නෙ බුද්ධිමත් ඔබ ඒවා තේරුම් ගන්නවා ඇතැයි සිතමි. මට පේන්නෙ මෙතන තව ආගමික අන්තවාදීන් කීපදෙනෙකුත් ඉන්නවා ආගම් දෙකක .

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 ปีที่แล้ว +1

    You are exactly correct Sir. Thank you so much for sharing the truth of the incident.

  • @niroshankpathirana6718
    @niroshankpathirana6718 ปีที่แล้ว +3

    බොරු කියන්න එපා යකෝ. අපිත් බැලුවා ඒ vedio එකත්.තෝ උගන්වන ලමයින්ට බුදු සරණයි.

  • @WimalDharmappriya
    @WimalDharmappriya ปีที่แล้ว +1

    මොනා කිව්වත්,තර්ක කලත් වැඩක් නැ. ඔබ හතුරන්ට ආයුධ දිලා ගහගත්තා.ඔබ සමග සිටි අපට ලැජ්ජයි.

  • @animalsfightclub3999
    @animalsfightclub3999 ปีที่แล้ว +1

    නොදැන ගියා කියන්නේ බොරුවක් කියල ඕන කෙනෙකුට තේරෙනවා.හක්කෙ බුදුරැස් ,බොක්කෙ දඩ මස් කියන්නේ මෙව්වට තමයි.

  • @amilakasun5696
    @amilakasun5696 ปีที่แล้ว +4

    සුභ නව වසරක් වේවා සර්!!!🙏🙏🙏🤗🤗🤗

  • @krishhettiarachchi
    @krishhettiarachchi ปีที่แล้ว +2

    තිස්ස සර්ගේ පැත්තෙන් තිත්තේ බ්‍රෝ කතාවට කරපු පැහැදිලි කිරීම හරි. හැබැයි තිත්තේ බ්‍රෝට නම් බේරීමක් නැහැ. එයාට තමන් priest කෙනෙක් බවත් යම් යම් දේවල් කල නොහැකි බවත් කියන්න බැරි වුනේ බිල හිටිය නිසාද?

  • @sanetaap2542
    @sanetaap2542 ปีที่แล้ว +5

    සුභ නව වසරක් වේවා .ගුරු තුමනි.මම ඔබ ගේ හෙම විඩියෝ එකක් ම බලනවා සවුදි ඉදලා .සමහරක් ඒවා 3-4වරක්.අනේ සර් තරුණ කොල්ලො කෙල්ලො එකතු කරලා විනාශ කරමින් යන රට බේරා ගන්න කුමක් හෝ පිලිවෙලක්‍ කරන්න ඔබට පින් .අන්තර්ජාලය තුළ විශාල වශයෙන් පහර ගහනවා බුදු දහමට .ඒකට ඔබලවත් ගාවගෙන.විශේෂ යෙන් jvp nppඅය.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      බුදුදහමට කවුරුත් පහරගහන්නෙ නෑ. රාජපක්ෂ හොරුන්ට කත් අදින හාමුදුරුවරුන්ටයි පහරගහන්නෙ .මම හරියට පන්සිල් රකින බෞද්ධයෙක් . රාජපක්ෂලා එක සිල් පදයක්වත් රකින එවුන්ද? ඔය බොහෝ හාමුදුරුවරුත් 227 ක් විනය සිල්පද වලින් කීයක් රකිනවාද ? මේ සර් ඔය තරම් මෝඩයෙක් නෙවෙයි .

  • @chamidunishara7545
    @chamidunishara7545 ปีที่แล้ว +9

    බලන් ගියාම මේකා බයලොජි ඇරෙන්න අනිත් සෙරම කුනු ලමයින්ට උගන්නනවනෙ😂

  • @ndkstudio2623
    @ndkstudio2623 ปีที่แล้ว +1

    කවුරුත් විශ්වාස කරන්න බෑ බලන් ගියාම

  • @praveenkavishka1963
    @praveenkavishka1963 ปีที่แล้ว +2

    2023 සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

  • @usithchiththalaka6338
    @usithchiththalaka6338 ปีที่แล้ว +36

    ඒ වීඩියෝ එක ගැන නම් කිසිම ගැටලුවක් නෑ. හැබැයි සර් පුස්සැල්ල සර් එහෙම තිත්තගල්ලෙ හාමුදුරුවො ගොඩක් ළඟින් ඇසුරු කරනවා. ඉතින් ඔබතුමන් ලා හොඳ මිත්‍රයො නිසා Airport එකේදි තමයි දැනගත්තෙ කියන එක ටිකක් විස්වාස කරන්න අමාරුයි නේ.

    • @pushpakumara411
      @pushpakumara411 ปีที่แล้ว +2

      Buddiye wimasumata

    • @coconutworld
      @coconutworld ปีที่แล้ว +2

      Maya bila

    • @googlesrilanka776
      @googlesrilanka776 ปีที่แล้ว +3

      අපි නොදන්න live. වෙච්ච දේ වෙලා ඉවරයි. සර් දැන් සද්ද නැතුව හිටිය නම් තමයි හොඳ. දැනට මීට වැඩිය උත්තර නොදී සිටින්නම්.

  • @asankaprasad9189
    @asankaprasad9189 ปีที่แล้ว +10

    Dear Sir, I wish you and your family a very happy new.. May Triple Gem bless you and give the strength to educate many more generations

  • @lasanthasampath7884
    @lasanthasampath7884 ปีที่แล้ว +2

    තම තමන්ගේ හෘද සාක්ෂිය හැමදේම පවසයි

  • @dineshwickramarachchi9163
    @dineshwickramarachchi9163 ปีที่แล้ว +2

    ඇයි මේ බොරුකියන්නේ. තිත්තගල්ල හාමුදුරුවෝ කිපාරක් හමුවලා තියෙනවද? පුස්සැල්ල සර් යනවා කියලා ඔබතුමා දන්නේම නෑ. ඕබතුමා එතන වු දේ විග්‍රහා කෙරුවා හරියටම හරි. නමුත් කොන්දක් නෑ තිත්තගල්ල හාමුදුරුවොයි අමිත් සර් යි මේ ගමනට යන බව දැනගෙන හිටියා කියලා කියන්න. මහත්මයා තවත් අවංක වුනා නම් මිටත් වඩා හොඳයි👍😀

  • @sajeen-n6s
    @sajeen-n6s ปีที่แล้ว +1

    දැනුමත් එක්ක චතුරත්වය තියෙන බොහොම දෙනෙක් කබරගොයත් තලගොයා කරගෙන කනවා.
    හැබැයි උන්ගේ හර්දසක්කිය දන්නවා උන් පරස්පරතා එලියට එන්න නොදී හංගන හැටි .
    ලොකුම උදාහරණය සමන්ත බද්‍ර හැබැයි මම කැමති නැහැ තිස්ස සර් එහෙම වෙනවට ,ඔබ තුමාට පුළුවන් මම මේ කියන එක ignore කරලා යන්න. අවුලක් නැහැ සර්, යන්න කෝ. අපි මොක්කුද? ප්‍රසිද්ද ඔබ තුමා එක්ක නේද?

  • @universalmusic2056
    @universalmusic2056 ปีที่แล้ว +8

    Sir, I wish you and your family members a happy, prosperous and healthy new year! May you have more and more opportunities to brighten thousands of students' future with your knowledge and wisdom. May the Noble Triple Gem bless you, Sir!

  • @amandinarampanawa5984
    @amandinarampanawa5984 ปีที่แล้ว +3

    සුභ අළුත් අවුරුද්දක් වෙිවා

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +1

    මමනම් ඒ video එක දැක්කෙ නෑ. මොකද මම කුණු හොයන්නෙත් නෑ බලන්නෙත් නෑ. වැදගත් කියලා හිතෙන ජීවිතේට ඉගෙන ගන්න පුලුවන් දේවල් තමයි මම බලන්නේ. විශේෂයෙන් ඔය නිළු නිලියන්ගෙ කුණු දාන්වානෙ දැක්ක ගමන් not interest. මොනවා කරන්නද මිනිස්සුයි වෙනස් වෙන්න ඕනේ

  • @harshagodage221
    @harshagodage221 ปีที่แล้ว +20

    කිතුලට නැග්ග මිනිහ කියපු කතාව ඔයිට වඩා තාත්විකයි

  • @thilankalakmal3919
    @thilankalakmal3919 ปีที่แล้ว

    සර් acute pantiyaticis ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ පින් සර් ට

  • @chandrawong8709
    @chandrawong8709 ปีที่แล้ว +1

    Tissa in a way, we bosts of our ancient tanks, sky scraping pagodas, ancient buildings, agriculture, exporting rice etc, SIMILARLYLY WE CAN SAY WE DID NOT DO OUR ANCIENT GLORY (BOSTING) COMPAIRED WITH OUR PRESENT PATHETIC SITUATION & SINISTER NATURE OF CURRENT SRI LANKANS (SMALL PERCENT).

  • @pulinarandunu9139
    @pulinarandunu9139 ปีที่แล้ว

    සර්, ඔබ ගොඩක් උගත් නිහතමානි චරිතයක්.
    එත් මේ කියන එක මඩක් නෙවේ ප්‍රායෝගික අත්දැකීමක්.. ඔය හාමුදුරුවො ගැන... මිනිස්සු සෝවාන් කරන බහුබුත විකාර කරපු කෙනෙක්.. කුණු ගොඩවල් වලට ගෑවෙන්න එපා..

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි සර්

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. ปีที่แล้ว +2

    compatible=සීහුම් ?

  • @prabhasri1279
    @prabhasri1279 ปีที่แล้ว

    අන් අයගේ වැරැදි නොසොයන්න.අපට අදාළ නැත.තමාගේ නිවැර බව පමණක් ම සොයන්න පුරැදු වන්න.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 ปีที่แล้ว +2

    Thank you for your grazie voce sir.🙏💖

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් ปีที่แล้ว +3

    සර් හිටිය එක අපි දැක්කා.😁

  • @samanthaperera4564
    @samanthaperera4564 ปีที่แล้ว +8

    ඕව හොඳයි මෝඩයින්ට. ඕනැම වරද ක් කරලා අනෙ මම මොනවා කරන්නද කිව්වා වගේ තමයි .

  • @pasanwicky
    @pasanwicky ปีที่แล้ว +14

    ගෝඨාට කඩේ ගියෙත් ඔහොම තමයි.රාජපස්සලා ගැන මිනිස්සුන්ට කිව්වේ මුලයි අගයි නැතුව මැද විතරයි. මින්ස්සුන්ව ඇන්දුවා ඇන්දිල්ලක්.හොද දේවලුත් මිනිස්සුන්ට උගන්නනවා.එ වගේම මිනිස්සු අන්දන්නත් දක්ෂයි.

    • @kasunkaushaka4822
      @kasunkaushaka4822 ปีที่แล้ว +2

      මාගේ එකම ප්‍රාර්ථනය මේ රටේ අහින්සක මිනිසුන් බිල්ලට දී ඩොලර් හොයන සක්කිලී ජෙප්පෝ තුරන් වේවා තුරන් වේවා වේවා වේවා කියලයී
      71අපේ සීයලා ආච්චිලා 88/89 අම්මලා තාතතලා අපේ 2022 අපි එලිපිට මිනිමරනවා දැක දැක පස්සෙන් යන්නේ අන්තවදී සක්කිලියෝ සහරාන්ටත් සම්බන්ද මුන් දැන් අහින්සක කිතුනු ජනතාවත් මිනීමරුවන්කරන්න සූදා නම්

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว

      ඇත්ත ඈ..

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว

      දැන් අනුර රොඩ්ඩව ගෙනැල්ල කරන්න යන්නෙත් ඒක තමයි

    • @chamathkawimukthini7994
      @chamathkawimukthini7994 ปีที่แล้ว

      @@kasunkaushaka4822 😂😂😂88/89 ammo😂😂😂..mokedda bn uba pissekne..ranil rajapaksa rata hadanakm bln idapan

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 ปีที่แล้ว +1

      මුන් හිතං ඉන්නෙ ගෝටාභය නිකන් fail උනා කියලා. ගෝටාභය ජනාධිපති වෙච්ච දවසේ ඉදන් දවස ගානේ වෙච්ච උද්ගෝෂණ ගණන බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ගෝට එලවිල්ල කාගේ බලය පෙන්නන්න කරපු දෙයක්ද කියලා. මුන්ට බුරියානි කවලා මිලියන ගණන් වියදම් කරලා ගෝට අව්රුදු දෙකෙන් එලෙව්වේ ලංකාවේ අද තියෙන මුස්ලිම් බලය, එහි වියාප්තිය සහ ඔව්න් සතු මුදල් බලය නිසා බව මේ වගේ සිංහල නම් තියෙන හරක්ට තේරෙන්නේ නැහැ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +3

    තේරුම් ගන්න පුළුවන් එක දෙයක් නම් අපි සහතික ඇත්ත වගේ විශ්වාස කරන තව කීයක් නම් මේ වගේ බොරු ඒවද.අදින් පසු හැමදෙයක් ගැනම හොදට හොයලා බලන්න තරයේම සිතට ගත්තා. රඡාංගනේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වීඩියෝ බැලීම එදාම අත්හැරියා. ස්තුතියි සර්,

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 ปีที่แล้ว +2

    තිස්ස සර් වගෙම කෙනෙක් හිටියා

  • @ishanudara244
    @ishanudara244 ปีที่แล้ว +1

    සර් කිවුව වගේ දාගැබ් වැවු මහා විස්මිත දේවල් කරා කිය කිය අපෙ එවුන් පම්පෝරිය ගැහුවට ඕවත් වෙන කවුරු හරි හදන්න ඇත්තෙ.නැත්නම් ජාතියකට මෙහෙම වේ යැ😂

  • @yasodarapavitheridesilva9188
    @yasodarapavitheridesilva9188 ปีที่แล้ว

    බුද්දාගම කියන්නේ නටන්නේ නැතුව ඉන්න එකවත් නෙවෙයි. කේක් කපන්නේ නැතුව ඉන්න එකවත් නෙවෙයි කියලා kavada අපේ මිනිස්සු තේරුම් ගනීවිද කියලා කියලා 😢😢😢

  • @FluentMinds1
    @FluentMinds1 ปีที่แล้ว +2

    මම දැක්කා එසැණ එකේ ඩුප්ලිකේට් දළදා මාලිගාවක් ගැන දියවඩන නිලමේ ප්‍රධාන හිමිවරුන් පැමිණිල්ලක් දාලා කියලා නිවුස් එකක්.. බලන්න එපැයි දිනපතා පන්සලට දානේ දෙන , පන්සිල් නෙමෙයි දසසිල් ආරක්ශා කරන අපේ නිරාගමික දායකයෝ ටිපර් වෙලා හාමුදුරුවරුන්ට බනින විදිය.. අපේ රටේ හුගක් උන්ට බුද්ධාගම එක්ක බද්ධ වෛරයක් තියෙන්නේ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට කඩේ යන අයගෙන් එක හුගක් ප්‍රකාශණය වෙනවා

    • @dsengineering145
      @dsengineering145 ปีที่แล้ว +1

      ඒකටත් දේශපාලනේ.🙂ඇයි ඒ.

    • @FluentMinds1
      @FluentMinds1 ปีที่แล้ว +1

      @@dsengineering145 එක අහන්න ඔන එ අයගෙන්ම තමා. හාමුදුරුවරු විදියට ඉදන් තක්කඩි වැඩ කරන අයට බනින්න කියන්නෙත් නෑ බනින්න එපා කියන්නෙත් නෑ. එක එ අයගේ දෙයක්. එත් එ මුවාවෙන් උතුම් දර්ශණයකට ගරහන එක නිවට වැඩක්..

  • @pushpikaeesara
    @pushpikaeesara ปีที่แล้ว +5

    ඔයාල කියනව අපි අහං ඉන්නව 😅 ඒ විදියට තමා අනිත් ඝනයිනුත් ඉන්ඩෝනා.

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 ปีที่แล้ว +1

    ඔබට ජයෙන් ජයම වේවා 🙏

  • @zk7110
    @zk7110 ปีที่แล้ว +10

    තිස්ස අහු උනාම බොරු කියන්න හොද නෑ නේද 😂 බුදු හාමුදුරුවෝ කොහොමවත් ඔහොම දේවල් දේශනා කරලා නෑ . පට්ට කපටියෙක් නෙ ඔයා බලන් යද්දී . බුද්ධ දර්ශනයට අපහාස කරන්න එපා තිස්ස . 🙏

  • @maduranga9073
    @maduranga9073 ปีที่แล้ว +1

    හැමදේටම එහෙයි කියන්නෙ නෑ මහත්තයා හැමෝම වැරදි නම් වැරදී.. ඒක නම් අප්පිරියයි 🙁😞🙏

  • @lotus-happymind
    @lotus-happymind ปีที่แล้ว +7

    අනේ සර් තවත් බොරු කියන්න එපා. ඔයාගේ body language එක සම්පූර්ණ යෙන්ම පෙන්වන්නේ ඔයා කරන බොරුව. තවත් ළමයි රවටන්න එපා. ඔයාගේ කාලය දැන් ඉවරයි. ඔබ විසින්ම ඔබේ නිරුවත පෙන්වා ඇත. තක්කඩි චීවරධාරීන්ට කඩේ යන්නේ තමන්ගේ පැවැත්මට. දරුවන් ගෙ මව්පියන් ගෙවන ටියුෂන් සල්ලි වලින් ,රටේ ජනතාව කන්න නැතිව ඉන්න කාලෙක ඔයා වගේ මානව හිතවාදියෙක් cruise යන්නේ මොන හිතකින් ද? අර චීවරධාරියත් cruise යන්නේ දායකයන් දෙන දානෙ කාලා නේද?
    බුදු හාමුදුරුවෝ අනුමත නොකළ දෙය කරන මහණුන් සහ ඔවුන්ව අනුමත කරන ඔබ වැනි සිල් රෙදි පොරවාගෙන ඉන්න මානව හිතවාදී න් ඔය රටට සාපයක්.
    ඔබගේ බහින කලාව ආරම්භ වී ඇත. ඒකේ මූලය ඔබ විසින්ම ඇති කරගත් දෙයක්.
    පැරණි ශිෂ්ඨාචාර සොයන්න නම් river cruise ගිහින් බෑ .වෙනම ගිහින් තනිවම ගවේෂණය කරන්න ඕනේ.
    ළමයිනේ,,, මේ මනුස්සයාට තවත් රැවටෙන්න එපා. Tissa, Stand up comedy 😂.
    ඊළග පරම්පරාවත් තක්කඩි මොඩ පරපුරක් කරන තක්කඩි ගුරුන්ට රැවටෙන්න එපා.

  • @japanbass7390
    @japanbass7390 ปีที่แล้ว +1

    තිස්ස සර් මිස්ටබීන් ගෙ අනුකරණ වීඩියෝවක් කරන්නකෝ....ඔයාට එයා වගේම දිව එලියට දාන්න පුලුවන් ඒ වගේමයි.හොඳ සබ්ක්රයිබර්ල ටිකක් හදාගන්න පුලුවන් ලෝකෙ හැම රටකින්ම සර්ට

  • @sajeedh2822
    @sajeedh2822 ปีที่แล้ว

    ඇගිලි ලෙවකනවනම් දැක්කා හාමුදුරුවෝ... ඒත් පසුව තේරුම් ගියා ඒ අහබු සිදුවීමක් බව

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර් ෴🤗

  • @dayanhansaka5176
    @dayanhansaka5176 ปีที่แล้ว +13

    සර් ඌව වෙල්ලස්ස බිබිල ගැන දෙයක් කියන්න කලින් ,ඒ ප්‍රදේශය ට ඇවිත් ටික කාලයක් ඉදලා බලලා ඔය වගේ දෙයක් කියනවා නම් කියන්න.මම දන්නේ නෑ සර් මොන පදනමකින් කිවුව කතාවක් ද කියලා.ඒ වුනට ඔය වගේ දෙයක් මම ඉපදුන ප්‍රදේශයට කිවුව එකට respect සර් දැන් දන්නවා නේ අපි එක රටේ මිනිස්සු කියලා හිතන් හිටියත් හැමෝම ඒම හිතන්නේ නෑ කියලා.

    • @premaprema8811
      @premaprema8811 ปีที่แล้ว

    • @deepakanchana4651
      @deepakanchana4651 9 หลายเดือนก่อน

      Yes, now u canot hear those words/ language.... but u spoke about proud of uva වෙල්ලස්ස but now...😢

    • @laljayawardena7703
      @laljayawardena7703 14 วันที่ผ่านมา

      Km uh​@@deepakanchana4651

  • @poornakodithuwakku
    @poornakodithuwakku ปีที่แล้ว +2

    සුභ නව වසරක් වේවා සර්,

  • @nimalbandara3573
    @nimalbandara3573 ปีที่แล้ว +24

    විදේශීකයන් ලංකාවට ඇවිත් ,
    සීගිරියේ වතුර මල්, තනි ගලෙන් කරපු පිළිම, යෝධ ඇල , ⁣විශාල වැව්, ජේතවනාරාම වැනි උසින් පිරමීඩවලට පමණක් දෙවැනි නිර්මාණය බලලා....
    මුන්නම් මේවා කලා වෙන්න බැහැ
    දැන් අපි ඉන්න හැටි බලලා හිතනවාත් ඇති ඔවුනුත්

    • @memevideos2199
      @memevideos2199 ปีที่แล้ว +1

      Eka thama

    • @lk9589
      @lk9589 ปีที่แล้ว

      ලංකාවේ තියෙන වැව් දාගැබ් සීගිරිය වගේ ඒවා එකක්වත් ලංකාවේ මිනිස්සු හදපුවා වෙන්න බැහැ කවදාවක් වෙන්න බැහැ ලංකාවේ මිනිස්සු දැන් ඉන්න තත්වය එක්ක බලපුවාම ලංකාවේ අය ඕවා හදපුවුන් නම් මෙහෙම ඉන්න විදියක් නැහැ රට ගොඩාක් දුප්පත්, දුප්පත් අපිරිසිදුයි චාරයක් නැහැ කොටිනම කියනවනම් මෙලොරහක් නැහැ රටට විදේශීකයන් ආවේ නැත්නම් රටම ගන්න දෙයක් නැහැ ලංකාවේ අතීතයේ හදපුවා ලංකාවේ අයනම් හැදුවෙ එහම කිව්වම ගෝඩාක් අයට තද වෙනවා උබලා නෙවේ ඕවා කරලා තියෙන්නේ කියලා කිව්වම මල පයිනවා අපේ උන් කියන්නේ අපි තමා කලේ කියලා අපි ඔච්චර දෙයක් කලානම් අපේ රටේ ආහාර වැඩිම හරියක් පිටරටින් ආනයනය කරනවා මෙච්චර ආහර ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරනවනම් ඕවා අපේ උන් හැදුවා වෙන්න බැහැනේ රටේ වැව් විශාල ප්‍රමාණයක් තියෙනවා රට වටේම මුහුද ඊශ්‍රායලයේ එක වතුර ප්‍රභවයයි තියෙන්නෙ මුලු කාත්තාරයම වගා කරලා ඉවරයි

  • @techchannelsriofficial
    @techchannelsriofficial ปีที่แล้ว +69

    සර් කියන කතාව හරියටම හරි. ISRAEL රටේ මිනිස්සු පුදුම විදියට සැප විදින්නේ. හැම ගෙදරකටම පාරක් තියෙනවා. ඒ පාර අයිනේ ගෙදරකට එක ගානේ කුණු දාන්න එකක් තියෙනවා. ඒ කුණු දවස ගානේ අරන් යනවා . දවස් ගණන් කුණුවෙලා ගද ගහන්නේ නැහැ, කෙනෙක් රස්සාවක් නැතිව ඉන්නවානම් ආණ්ඩුවෙන් මාස පහක් පඩි ගෙවනවා. හැම කෙනාටම නිතිය එකයි. බොහෝ මිනිසුන් අතේ තුවක්කු තියෙනවා. එහෙම තිබුනට නිකරුනේ සතෙකුටවත් වෙඩි තියන්නේ නැහැ. පාරේ බස් එකෙත් අන්තර්ජාල පහසුකම් සහ තවත් පහසුකම් තියෙනවා. වගාකරන්න පුළුවන් හැම දෙයක්ම රට ඇතුලේ වගා කරනවා වගේම වෙනත් රටවල් වලටත් යවනවා. ඇත්තටම ලැජ්ජයි සර්. අපේ රටේ මිනිස් සම්පත තියාගෙන ජල සම්පත තියාගෙන භුමි සම්පත තියාගෙන රට වටේට මුදු සම්පත තියාගෙන උබලගේ රටේ ආණ්ඩුව සහ මිනිස්සු මොනවද කරන්නේ කියලා ඒ මිනිස්සු අහනවා. එක්කෝ උබලා මෝඩයි, නැත්නම් කම්මැලියෝ කියනවා..
    මේකේ තව දෙයක් ලියන්නම ඕන. ආණ්ඩුවේ සහ පුද්ගලික වැඩ කරන මිනිස්සු අනිවාර්යෙන්ම පැය අටක් වැඩ කරන්න ඕනේ. වෙලාව සටහන් කරන විදුලි යන්ත්‍රයෙන් තමන්ගේ in and out එක සටහන් කරන්න ඕන. මේ නිතිය රටේ හැමෝටම පොදුයි. නිවාඩු ඕනේ නම් ඕනෙතරම් ගන්න පුළුවන්. හැබැයි මාසේ අන්තිමට පඩි ගෙවන්නේ වැඩ කරලා තියෙන විදියටයි. කවුරුත් වැඩට ඇවිත් පඩි පිට පිකටින් කරන්නේ නැහැ. අපේ රටේ වගේ ආයතනයකට ගියාම දිග පෝලිම් දකින්න නැහැ. තමන්ගේ වාරය එනතුරු වාඩිවෙලා ඉන්න පුටු කිහිපයක් තියෙනවා. තවත් ලියන්න නම් බොහෝ දේවල් තියෙනවා. මම ලංකාවේ ඉපදිලා වෙනත් රටකට ආවඩනවා නෙවෙයි. දුක හිතෙනවා අපේ රටත් මේ වගේ තැනකට කවදා ඒවිද කියලා.

    • @vadagathlatapata
      @vadagathlatapata ปีที่แล้ว

      @@sahasdulmina4783 ඔයා ඕක කිය කිය තවම එකම තැන, ඊශ්‍රායලය ඉදිරියට ගිහින් සැප විඳිනවා.

    • @sahanlakpriya9462
      @sahanlakpriya9462 ปีที่แล้ว

      ලංකාව කවදාවත් හදන්න බෑ අනිවාර්යයෙන්ම මේක යටත් විජිතයක් කරන්න ඕන. ආගම් වලට වාරණ දාන්න ඕන දේශපාලනේට මැදිහත් වෙන්න බැරි වෙන්නම.

    • @jonathansam6970
      @jonathansam6970 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 kelinakam balan hitiyee mokatadha?

    • @nihalepa400
      @nihalepa400 ปีที่แล้ว +2

      ඊශ්‍රායලය බිහිවුන හැටි අමෙරිකාව එක්ක එකතු වෙලා අසල්වැසි රටවල් විනාශ කරපු හැටි ගැන ඉගෙන ගන්න

    • @techchannelsriofficial
      @techchannelsriofficial ปีที่แล้ว +6

      @@nihalepa400 ඒ ගැන දන්නවා , අසල්වැසි රටවල් වලටයි ඊශ්‍රායල් අල්ලාගන්න ඕන උනේ. එයාලා එයාලට ඉන්න තැනක් හදා ගත්තා. ඒක දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. පාසල් අද්‍යාපනය අවසන් කරලා හැම කෙනෙක්ම යුධ පුහුණුවට යායුතුයි උසද මිටිද කියලා බලන්නේ නැහැ. වෙනත් රටකින් පහරදීමක් ආරම්භ කලොත් රටේ හැම යුදෙව්වෙක්ම යුධයට යනවා ව්ශ්රාම ගිය අය පවා ආගම වැඩි වශයෙන් අදහන දැති අයවලුන් හැරෙන්නට..එයාලගේ ජාතිය ආගම ගැන පුදුම භක්තියක් එයාලට තියෙන්නේ. කිසිවෙකුත් කිසිවෙකුට නින්දා අපහාස කරන්නේ නැහැ එත් යම් කෙනෙක් වරදක් කරනවා නම් නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කිසිම විදේශිකයෙකු මොන විදියකින්වත් විශ්වාස කරන්නේ නැහැ.
      ඒ රටේ මිනිස්සු කරන ඒ වගේ දේවල් අපේ රටේ මිනිස්සු අතරත් තිබුන නම් ... බොහෝ දේවල් පිටරට යවපු ලංකාව අද හැමදේම පිටරටින් එනකම් බලාගෙන ඉන්නවා. පුදුම කට්ටක් කාලා පිටරට ගිහින් සුද්දන්ගේ toilet හෝදලා හරි ඩොලර් ටික ලංකාවට එවුවේ නැත්නම් හෙට ලංකාවේ මිනිස්සු මහපාරේ තෙල් පෝලිම් වල මැරෙනවා. මහා ගංගා හතරක් රට මැදින් ගලා ගෙන මුහුදට යනවා. වගා කරන්න වතුර නැහැ. ගෙවල් වල වතුර කපනවා. බොන්න වතුර බෝතල් ලංකාවේ ගුවන් යානා වලට පිටරටින් ගේනවා. විදුලි ජනනය කරන්න බොහෝ සම්පත් රටතුල තියාගෙන තෙල් නැත්නම් විදුලිය කපනවා. බුදු දහම දවසක නැතිවී යනවා වගේ සිංහල ජාතියත් නැති වෙලා යාවි. සිංහල මිනිස්සු වල කපන්නේ සිංහලයන්ටමයි. නින්දා අපහාස කරන්නේ සිංහලයන්ටමයි. බලන්නකෝ දමිල මිනිස්සු. මුස්ලිම් මිනිස්සු. ඒ අය තමන්ගේ අයට නැගිටින්නට උදව් කරනවා. මොන ජාතියක උනත් රටක උනත් එයාලගෙන් අපිට ගන්න තියෙන හොද දේවල් අරගෙන අපේ රටෙත් හැම මනුස්සයෙකුටම හොදින් ජිවත් වෙන්න මාර්ග සාදා ගතයුතුයි. ඒ සදහා මුලින්ම මිනිස්සුන්ගේ ආකල්පයි වෙනස් වෙන්න ඕනේ. උන් එහෙම කළා. මුන් මෙහෙම කළා කියා කියා ඉදලා අපිට සෙතක් වෙන්නේ නැහැ . අනිත් පුදුම හිතෙන කාරණය තමයි ඊශ්‍රායල් වල පන්සලක් තියෙන එක. මහන වෙලා ඉන්නේ යුදෙව් ජාතිකයෙක් වීම. බෝ ගස් නා ගස් යට තවත් යුදෙව් ජාතිකයන් වාඩි වෙලා භාවනා කරන හැටි බලන්නම ලස්සනයි, තෙරුවන් සරණයි හැමදෙනාටම,
      ස්තුතියි

  • @w.sajeewani3441
    @w.sajeewani3441 ปีที่แล้ว +35

    ඉදිරියේදී භූමියත් අපේ දරැවන්ට අහිමි වෙයිද😭😭😭😭

  • @bisakya-minuthi
    @bisakya-minuthi ปีที่แล้ว +133

    සුබ නව වසරක් වේවා සර්!!! වෙන අය මොනවා කිව්වත් අපේ සර් අපිට ගොඩක් වටිනවා. 🙏🙏🙏
    අපිට මේ සදුදා මේපාඩමම කරද්දි ඔය ටික කිව්වෙ නැනෙ😁. ක්ලාස් ඒකේ වෙලාව මදි නිසා අපිට හැමදාම අඩුවෙන් තමා සර් අමතර කතා කියන්නෙ.😁කොහොම උනත් අපි සර්ට ගොඩාරියක් ආදරෙය් 😍සර් උගන්නන දේවල් අපිට හොදටම සීහුම්.✨️🎉️

    • @kp8260
      @kp8260 ปีที่แล้ว +4

      Balanne meya syllabus cover keranneth na. Result danneth na.

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว

      @@kp8260 ehemd, 💀

    • @asharuwani1570
      @asharuwani1570 ปีที่แล้ว +1

      Sir lamainge hodata mola hodala. Lamai me sir Mona boruwa kiwwata wishwasa karànawa paw me lamai

    • @prasanthikudagamage7651
      @prasanthikudagamage7651 ปีที่แล้ว +2

      ඔබලා ඉතා බුද්ධිමත් ...දරුවන්.....

    • @World_Of_Music123
      @World_Of_Music123 ปีที่แล้ว

      @@asharuwani1570 නූගත් හැත්ත

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +56

    සර් 2023 සුබ නව වසරක් වේවා තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +64

    සුභ නව වසරක් වේවා තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම.
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +1

      ela ela puthe.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +18

    තිස්ස සර් මේ කතාව පැහැදිලි කරපු එක හොඳයි. නැත්නම් අපේ ⁣ගෝත්‍රික බෞද්ධයෝ හැමදාමත් උඩ පනිනවා මේ සිද්ධිය අල්ලගෙන. මට නම් ඒ වීඩියෝ එක බලද්දී තේරුණා ඒක ඒගොල්ලන්ගේ සංස්කෘතිය බව.

  • @kusumperera296
    @kusumperera296 ปีที่แล้ว +25

    තිස්ස සර්ගේ අනුගාමික කැල...
    මෙසේ කියයි.
    • පිස්සුද..නෑ නෑ ඒ තිස්ස සර් නෙවේ..
    • තිස්ස සර් නෙවේ බන්/අනේ ඒ ඉන්නේ...
    • අපේ තිස්ස සර් කියන්නේ මේ රටේ හෘදය වස්තුව... හෘදස්පන්දනය.
    • තිස්ස සර් ඔහොම ඒවට යන්න තරම් මෝඩයි කියලා හිතෙනවා නම් ගිහින් ගඟක, මුහුදක පනින්න...
    • තිස්ස සර් මගෙ අම්මා, තාත්තාට වඩා මට විශ්වාසයි.
    • තිස්ස සර් මේ රට සශ්‍රීක කරන්න මුල පෙලේ පුරෝගාමිකයෙක් වුනා ගෝඨාභය සර් ගෙනල්ලා.. එහෙව් තිස්ස සර් ඕවට යන්න... ආයෙ මට කියන්න එපා ඔය මෝඩ කතාව..එක පාරයි ඉවසන්නේ... අයේ ඉවසන්නෙ නෑ 👾
    තිස්ස සර් කියයි ඒ එක් අයෙක්ට කතා කරලා කියයි මම තමා ඒ ඉන්නේ යකෝ කියලා.
    ඒ අනුගාමිකයා කියයි ඔයා මට කියන්න එනවද... මන් තිස්ස සර් ගැන දන්නවා කියලා...
    ඒ නිසා පුද්ගල සරණ යන ගොන් වස්සෙක් හෝ වැස්සියක් නොවන්න... ගත යුත්තක් ඇත්ද එය සත්‍යවාදීත්වය සොයමින් ගන්න. එපමණකි.
    පුද්ගලයෝ වන්දනාවේ ගිහින් ඔබට ලැබෙන සැපය මොකක්ද යන්න නුවණින් සත්‍ය මත පිහිටමින් අත්දකින්න ධර්මයම සොයන්න ☸️

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +16

    අපේ රටේ මිනිස්සු දකිනදෙ විතරක් නෙමෙයි,කියනදේත් එලෙසම පිළිගන්නව. රැවටීමෙ සීමාවක් නැ,මනසින් කොතරම් දුප්පත්ද.....

  • @janakiaponsu6748
    @janakiaponsu6748 ปีที่แล้ว +20

    වටිනා වීඩියෝවක් හරිම සුන්දරයි සතුටක් සහ දැනුමත් ඇතිවෙනවා ඔබතුමාගේ වීඩියෝ බැලීමේන් ජය වේවා 2023 වසර සර්ගෙ video එකෙ හාමුදුරුවන් ගැන කීයපු කතාව සත්‍ය වන්න ඇති නමුත් මා එවැනි සිදුවිමක් හාමුදුරුවන් විසින් ම සමාජ මාධ්‍යක දැමීම සම්බන්ධව පිළිකුලක් ඇත, එවැනි දෙයකින් උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙක් හැටියට සමාජයට දෙන පණිවුඩය කුමක් ද

    • @pradeepin7661
      @pradeepin7661 ปีที่แล้ว

      එයාගේ අභිධර්මය අහන්න

    • @preethimoragoda8424
      @preethimoragoda8424 ปีที่แล้ว

      මටත් කියන්න තියෙන්නේ උන් වහන්සේ ගේ දේශනා සියල්ල ම හොඳින් අසන්න.

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +18

    ඔබතුමා කිව්ව වගේම අගක් මුලක් මැදක් නැති ජීවිත අපේ රටේ වැඩි හරියක් ඉන්නෙ.

  • @Hiruumadhushan
    @Hiruumadhushan ปีที่แล้ว +264

    සර්ගේ හොදම ගතිය....හැම විශයකටම ගරු කිරීම...❤

    • @codniki
      @codniki ปีที่แล้ว

      @@dumindaamila9489 Emotional Damage😄👌

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +3

      ammo cringe

    • @worldaroundyou2226
      @worldaroundyou2226 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @Kanishka_sahabndu
      @Kanishka_sahabndu ปีที่แล้ว +1

      😂😂💔

    • @ChandanaAnanda
      @ChandanaAnanda ปีที่แล้ว +2

      සියළු විෂයයන් අනුන් සොයා ගත්ත දේවල් නිසා කිසි කෙනෙකුට අයිති නැහැ ඒවාට පරභව කරන්න

  • @godaddy11
    @godaddy11 ปีที่แล้ว +10

    🤣🤣🤣🤣 මෙච්චර කල් සර් කියපු දේවල් ඇහුවා. දැන් නං 😁😁 අපිට ඉතා පැහැදිලියි 😁😁😁 අර වීඩියෝ එක හින්දම නෙමෙයි අද මේ කරපු කතාව හින්දා 🤣🤣🤣🤣

  • @ඉන්දිකජයසින්හ
    @ඉන්දිකජයසින්හ ปีที่แล้ว +105

    අපෙ එවුන්ගෙ මනුස්සකම ගොඩනගනවට බෝම පින් තෙරුවන් සරණයි
    ...

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 ปีที่แล้ว +2

      තෙරුවන් සරනයි ගූරු පියානනි ආයුබෝවේවා !!!!

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 ปีที่แล้ว +4

    තමුන්නැහැ tuition එක කරගෙන ඉන්න වදුරු බණ නොකියා..

    • @Biolokaya
      @Biolokaya ปีที่แล้ว

      කමක් නැද්ද ?

  • @kumarijayasri6186
    @kumarijayasri6186 9 หลายเดือนก่อน +3

    Actually,whereverI have a free time I never forget tolisten to you sir .Becauseof you ,we can improve our knowledge.Thank you verymuch.

  • @pali516
    @pali516 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබ සිහියෙන් හිටිය නම් මෙම අවස්ථාව මග හැර ඉන්න තිබුනා. එම පාටියේදී සිහිය ඉවතට ගිය අවස්ථාවක වෙච්චි දේට මක් කරන්නද?
    ඒ තිත්වැල්ලේ හාමුදුරුවන්ගෙන් අභිධර්මය ඉගෙන ගත් ලමයින්ට වෙන්නේ මහ අපරාධයක්. එයා දන්න බුද්ධහගමක් නැහැ.
    අපි දැක්කා හාමුදුරුවන්ගේ නැටීම ඇඟිලි ලෙව කකා ආහාර ගන්නා ආකාරය ,ඒක නම් මොනම ආකාරයකින් වත් වහන්න බැහැ.
    ඔනම රටක වැසියෙක් හාමුදුරුවන්ගේ ඇඳුම හඳුනනවා Nice dress කියන්න තරම් නොදැනුවත් නැත. ඔබේ එම ප්‍රකාශයම ඔබ වරද හිතාමතාම වහන බව කාටත් වැටහෙනවා
    ඔබවගේ පරිණත අයෙක් එසේ හැසිරෙන්නේ නම් දරවන් කොහොමද හරි මග යවන්නේ.
    මේ සිද්ධිය මඩකට වඩා වාර්ථා කිරීමක් ලෙසයි අප දකින්නේ.
    එක බොරැවක් වහන්න කොපමණ බොරැ කියන්න ඕනද තිස්ස මහත්තයෝ.ඒත් වහන්න පුලුවන්ද?
    ඔයත් මේ ගැන උත්තර දෙන්නට යාමෙන් මේක තවත් ගඳ ගහනවා. මේ ප්‍රෂ්නය අමතක කර ඉදිරි කාලයේ නැවත ඇති නොවෙන්නට පරිස්සම් වෙමු.

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว +157

    අපේ වුන් හොයන්නෙම කුනු..නූගත් කමේ ලක්ශන...ඔබට දීර්ගායුශ සර්❤

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +12

      අපේ එවුන් කියන්න එපා ජෙප්පො, කතෝලික හැත්ත අපේ නෙවේ

    • @cornermacgergar
      @cornermacgergar ปีที่แล้ว +20

      @@tharakadoo ඇ යකො ඉස්සේල්ලා බයො කරලා හිටහං...පැය පහක් කරන බයො පන්තියේ විනාඩි 30 අරන් හැල්ලක් කියලා..පොඩි ආතල් දුන්නැත්තං..තොට වත් පුලුවන්ද යකො..පැය පහක් එකට දිගට පන්තියේ ඉදගේන කියන එක අහගේන ඉන්න😅😂🤣..ගොං ආතල් දේන්න එපා මිනිහො...මොන මගුල කිව්වත් හරි කාලේට සිලබස් එක ඉවර කරලා..ඉන්න උන් මේඩිසිනුත් ගියානං...හැල්ලක් කියන එකේ ප්‍රශ්නයක් නැනේ යකො😂😂තො නං මොඩයේක් බං...සර් හැලි කියන්නැත්තං අපි පන්ති යන්නෙත් නැ....උගන්නන දේ තේරේන්නෙත් නැ 😅

    • @cornermacgergar
      @cornermacgergar ปีที่แล้ว +11

      @@tharakadoo යකො සජරි doctor කේනේක් කියන්නේ විභාගේට රචනා ප්‍රශ්න ලියන එකේක්ද,බහුවරණ ප්‍රශ්න වලට ඉරි ගහන එකේක්ද🤣🤣තො නං බයො ගැන කිසිම දේයක් දන්නැති නාට්ටේක් බං...😂😂ඩොක්ටර් වේනයි එලේවල් වේනයි...මට කියහං....එලේවල් වල අනිවාර්යයෙන්ම ඔන physics ඩොක්ටර් කේනේක් උනාම ඔනේමද කියලා😂😂නිකං ගොං කතා කියලා පච වේන්න එපා මිනිහො😅තො නං මහා පච ඩයල් එකක්නේ....සජරි ඩොක්ටර් කේනේක්ට MBBS කියන උපාධිය යටතේ උගන්නනවා...සජරි කරන හැටි....පැය ගණං එදේ කරන්න....ලේ දැක්කට බය නැති වේන්න වගේ දේවල් වලට...දැං තො මට කියහං....එලේවල් කරන එවුන්ට පැය 5 පංති කරනකොට එපා වේන්නැද්ද කියලා😂😂විශය උගන්නන හැටි කියලා දේන්න බයො කරලා හිටහං🤣🤣තො ඔය කියන විදියට පංතියෙ පැය පහක් ඉදගේන හැල්ලක් නොකියන කිසිම ගුරුවරයේක් නැ....එහේම ඉන්නවානං නමත් එක්ක කියපං🤣යකො island rank 1st ගහන එකා පවා එ වේලාවට ආතල් එකේ කතා අහගේන ඉන්නවා බං...උට තියේන පිඩනය නැතුව යන්න😂ඔච්චර ඔන්නැ යකො තොටවත් බැ එහේම ඉන්න...උබ නිකං එලේවල් කරලා නැතුව මේකේ වේන දේවල් ගැන කියන්න එපා යකො😂😂ඔවා සමාජේට උබ කිව්වොත් උබව සමාජේ පඩයක් විදියට ගනන් ගන්නෙ🤣අනිත් එක්ක බං...සල්ලි දේමව්පියන් ගේනං...උනත් එක කැමත්තේන්නං දේන්නේ...ලමයින්ටත් අවුලක් නැත්තං....ඉගන ගන්න උන්ගේන් පිරිසක් මේඩිසිනුත් යනවා නං...උබට මොකක්ද තියේන අමාරුව😅උන් වියදං කරන්නේ තොගේ සල්ලි ඇ😅😅එතනින්ම තේරෙනවා...උබ නිකං ගොං අපතයේක් කියන්නේ(මම මැද්දේන් ඉමොජි දාන එක උබට වැඩක් නැනේ🤣🤣එක මගේ කැමත්ත😂උබ දේන්නැතුව හිටහං..."තො" කියලා කතා කරන එක මගේ භාෂාව...උබ පච උනානං කේලින් පිලිගනින්😅)

    • @cornermacgergar
      @cornermacgergar ปีที่แล้ว +6

      @@tharakadoo අම්මො🤣🤣උත්තර නැති උනාම...පංති වල උගන්න හැටි කියලා දේන අයිසේක් නිවුටන් වේන හැලි කියොනවා🤣මම රස්සාවක් කරත් නැතත් උබට ඇති වැඩේ මොකක්ද බං🤣🤣ඉයා අනුන්ගේ රස්සා හොයන ඔපදුපයා😅මට ඇත්තං කියහං මම කාටවත් කියන්නැ..ඇත්තමයි...උබ පිරිමි වේස් ගත් අටනාරියක් නේද?🤣🤣

    • @cornermacgergar
      @cornermacgergar ปีที่แล้ว +4

      @@tharakadoo 👍👍

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +44

    අපේ ආකල්ප වල කැත මම දැක්කේ 1996දී පිටරටක පදිංචියට ආවට පස්සේ.. මටත් ඒ ආකල්ප මුලින්ම තිබුනා.. එකම ආකල්ප තියෙන සමාජයක සිටින විට ඒක තේරෙන්නෙ නෑ.. මේ රටේ තරම් නිශ්ශබ්දව කුසල් කරන මිනිසුන් මම දැකලා නෑ.. නමුත් රට බෞද්ධ නොවේ.. බොහෝ දෙනෙක් ඒ ගැන අදහසක්වත් නැති අය..නමුත් හදවතින්ම කරුනාවන්ත සහ අවංක මිනිසුන් සමග ජීවත් වෙන්න මට සහ මගේ පවුලට කුසල් තිබුනා..

  • @sampathsenavirathne7303
    @sampathsenavirathne7303 ปีที่แล้ว +6

    මේ channel එක follow කලේ biological දන්නේ නැති දෙයක් ඉගන ගන්න... එත් දැන් අනුන්ගේ රෙද්දවල් අහගෙන ඉන්න වෙලා තියෙන්නේ.....😮😮😢

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +83

    සර් ඇතුළු ළමයින්ට උදා වූ මේ නව වසර අර්ථවත් වූ සාර්ථකත්වයක් කරා යන වසරක්ම වේවා!
    👍💪✌️🙏

  • @topriyankara
    @topriyankara ปีที่แล้ว +2

    බයිල ඔස්තාර් 😂

  • @dushanisayakkara3604
    @dushanisayakkara3604 ปีที่แล้ว +43

    හොඳ වෙලාවට කේක් එකක් විතරක් දුන්නේ. උපන්දිනේට ගෑනියෙක්ව එහෙම දෙන තැනකට ගියානම් ඉතින් එකත් භාර ගන්න එපැයි. 😂😂😂 සර් අපි මෝඩයෝ නෙවෙයි බර්ත්ඩේ සර්ප්‍රයිස් අපිත් දැකල තියෙනවා. ඒවා තමන්ගේ සීලයට ගැලපෙන විදියට භාර ගන්න දන්නේ නැතිනම් ඒක හාමුදුරුවන්ගේ දුර්වලකමක්. ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තියෙනවනේ. ළමයින්ව මෙහෙම නොමග යවන්න එපා.

    • @priyaperera6825
      @priyaperera6825 ปีที่แล้ว +8

      Totally agree , he had time to make up the story. Misare gihilla !
      boru kiyanna😊😊😜 he thinks all Sri Lankan are fools.

    • @shasheemaweerasinghe2175
      @shasheemaweerasinghe2175 ปีที่แล้ว +6

      සිරාම

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว +9

      මූට අහුවෙච්ච හරක් සෙට් එකක් ඉන්නව හිරිකිතයි උන්ගෙ කම්මෙන්ට් දැක්කම

    • @googlesrilanka776
      @googlesrilanka776 ปีที่แล้ว

      💯🤣

    • @nilukasandaruwan1140
      @nilukasandaruwan1140 ปีที่แล้ว +4

      ලංකාවේ උන්ගේ මෝඩ කම සහ ගොබ්බ කම හොදටම පේන comment එකක්.. ලංකාව කවදාවත් හදන්න බෑ

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +72

    තනකොල කපන්න කිතුලට මිනිස්සු නගිනවා කියලා අහලා තිබුනට අදයි දැක්කේ..ඕන දෙයක් තාත්විකව කියන්න දක්ෂයෙක්.🌹🌹🌹

    • @MS-eo6ud
      @MS-eo6ud ปีที่แล้ว +4

      Sirawatama ochchrakal hithan hitiye hoda minihek kiyala

    • @sanjeawaut
      @sanjeawaut ปีที่แล้ว +3

      🤣🤣🤣

    • @erangalakmal8034
      @erangalakmal8034 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 ඉතින් බං කතා කරද්දී දැනගන්න ඇති විශය මොකක් ද කියලා

    • @snrumesh113
      @snrumesh113 ปีที่แล้ว +1

      Metant anunge kunu hoynwa

    • @madushandileep4378
      @madushandileep4378 ปีที่แล้ว

      Menna kunu hoyana posniyek

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 ปีที่แล้ว +4

    මමත් දැක්කා ඔය උපන්දින සාදයක් සම්බන්ධ විඩියෝව ඒත් මම එක බැලුවේ නෑ මොකද මම මහා සංඝ රත්නයට අපහාසස කරන ලද දේවල් ප්‍රථිපත්තියක් ලෙස බලන්නේ නෑ ඒක නොබලපු එක හොදයි එතන ඔබ තුමා ඉන්නව දැක්කනම් ඒක හිතටත් මහ වදයක් වෙනවා . ඒත් අපට විශ්වාසයි ඔබ තුමා වැනි උගත් බුද්ධිමත් සාරධර්ම පිලිබද මනා අවබෝධයක් ඇති සුන්දර මිනිසකු කවදාවත් වැරදි වැඩක් සිදු කරන්නේ නැති බව. ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +2

    අනේ නිකං පලයන් තිස්ස උන්නැහේ යන්න..🤣🤣🥵🖕ඊජිප්තුවේ තිත්තේ Bro ත් එක්ක තිස්ස පචනායක, අමිත් පුස්සැල්ල 😅🥵මරු ජාඩි මූඩි ඩයල් ටික හැබැයි...🤣🤣ඔය දේවල් එක්ක බලපුවාම අපේ කතෝලික සභාවේ ඉන්න කතෝලික පූජක තුමන්ලා සිය දහස් වාරයක් නම්බුයි...😇❤️😇✝️අවුරුදු 2500ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ලෝකයේ ථෙරවාදී බුදු දහම අදහන මිනිස්සු ඉන්න එකම රට වෙච්ච ශ්‍රී ලංකාවට 🥲මෑත කාලයේදී අත්වෙලා තිබෙන ඛේදනීය ආර්ථික හා සමාජ- දේශපාලන ඉරණම පිළිබඳව අහද්දීත් කනගාටුයි...😪💔රටේ ජනාධිපතිගේ ඉඳන් පොඩි මිනිහා දක්වාම පිස්සෝ රැළක් රජයන රටක මෙහෙම දරුණු සමාජ-ආර්ථික පිරිහීමක් සිද්ධ වෙන එක අහන්නත් දෙයක්ද 🙄ඒකත් ඇත්තනේ..😒‼️අනේ මන්දා මේ වගේ විකාර රූපී මාධ්‍ය සංදර්ශන නවත්වන්න මහා නායකලා ඇතුළු මේ රට ගැන කැක්කුමක් තියෙන ස්වාමින් වහන්සේලා ඉක්මනින්ම මැදිහත් වුණොත් හැරෙන්නට..‼️මේ පුංචි වහල් දූපතේ අනාගත පරපුරට යන කළ දසාව දෙයියෝ තමයි දන්නේ..‼️💔එච්චරයි මට නම් කියන්න තියෙන්නේ...‼️☹️💔

  • @travelachee287
    @travelachee287 ปีที่แล้ว +5

    ඊජිප්තු ශිශ්ටාරය ගැන රාමුවෙ රන්දික සර් පැහැදිලි ගවේෂණාත්මක video එකක් දැම්ම.. කලින්..