Bomaluwa Helagama - Uruwela Danawwa - බෝමළුව හෙළගම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Bomaluwa Helagama
    බෝමළුව හෙළගම
    හෙළ ආදිවාසී චින්තනය සොයා යන තරුණයෝ
    මනුෂ්‍යත්වයේ යුතුකම උදෙසා අරියකම්මට්ටාන.
    සොබා දහම විනාශ කිරීමේ විපාකය අද අත් විදිමින් සිටින මනු සතා අපට ගලවා ගත නොහැකි නමුත්, තමන් මෙතක් කල වරද තේරුම් ගෙන නිවැරදි වීමට හැකි සුදනන්ට අත් වැලකි - බෝමළුව හෙළගම.
    නිවන පතන අයට අවශ්‍ය නිවැරදි පැවැත්මට අවැසි පරිසරය සකසන තෝතැන්නකි - බෝමළුව හෙළගම.
    “Bomaluwa Helagama” is a village built by a group of Sri Lankan who have decided to go back to the indigenous way of life since they have realized that the modern lifestyle is harmful for the existence of all living beings and the whole world itself.
    contact: ariyakammattana@gmail.com
    Bomaluwa Helagama
    Palagala
    Sri Lanka
    #Indigenous #native #environmentalist #ecology #mothernature #nature #living #forestliving #greenliving #gogreen #permaculture #naturefarming #foodforest #minimalistic #carbonfootprint #naturalforest #forestgarden #selfsufficientlifestyle #sustainableliving #wildlife #wildelephants #nibbana #nirvana #meditation #buddhist #hela #helabuddhists #Siwhela #Srilanka #vegetarian #vegan

ความคิดเห็น • 194

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน +11

    මේ පරම සත්‍ය මේ හෙළය විතරක් නොව මුලු ලොවපුරා ඉතා ඉක්මනින් පැතිරේවා,මේ විඩියෝව සියල්ලෝටම මුණ ගැසේවා කන්වලට මේ පරම සත්‍ය ඇසේවා,,ඔබද මාද ඉපිද ඇත්තේ අපේ ගොතම සිදත උපන් ජඹුදීපයේය,තව නොබෝ දිනකින් මේ පරම සත්‍ය ලොවපුරා පැතිරෙනු ඇත,අප සියල්ලෝම එසේම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු,බුදු සරණයි🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @hettikumara5006
    @hettikumara5006 2 ปีที่แล้ว +15

    මේවට කිරිබත්ගොඩ ජයින අසපුවෙන් කරදර වෙන්න පුළුවන් ප්‍රවේසමෙන්.

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 2 ปีที่แล้ว +42

    අතිවිශිෂ්ඨයි පාරම්පරික හෙලයාගේ හැකියාවන්, පුරුදු. රට පුරාම මේ ක්‍රමවේදය ඇතිවී නැවත නිරෝගී පින්වන්ත ජාතියක් රට තුල බිහිවේවායි මුළු හදවතින්ම පතමි.

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +1

      ou maath

    • @padmachandra2430
      @padmachandra2430 ปีที่แล้ว +1

      හෙලබිම නවතත් බිහිවෙව. එය හෙල ජාතින් වන අපෙ එකායන පතුමෛ. ජයවෙවා.

  • @ravindralal3920
    @ravindralal3920 2 หลายเดือนก่อน +3

    ❤❤❤මේ.අපේ රටේ හෙළ උරුම ඉදිරිපත් කරන ඔබ සැමට සියලු බුදු රජාණ්න් වහන්සේලාගේ ධර්මයෝ පිහිට ලැබේවා !!! අපේ රටේ පහළ උන සියලු බුදු රජාණ්න් වහන්සේලා වැඩම කළ ,සහ වැඩ සිටි උතුම් සිද්ධස්ථානයකි , ඔවැනි උතුම් සිද්ධස්ථාන මංකොල්ල කාපු අය සහ සුද්දන් හැතිකරේ මේ මහ පොළොවෙන් තුරන් වේවා ..😅රට වන්සන අමූලික පට්ටපල් බොරු කියන ඉන්දියාවේ , නේපාලයේ , ජෛන ආගම අදහන සාමිලා විනාශ වේවා .😊😅ලංකාවේ අතීතයේ ලියා ඇති පොත්පත් විකුර්ති කරපු පුරාවිද්‍යා හොරුන් , හෙරියන් සහ ත්‍රෛනිකායේ අමන සාමිලා මේ ලංකාදීපයෙන් තුරන් වේවා ..🎉🎉උතුම් සිද්ධස්ථාන මංකොල්ල කාපු සහ විනාශ කරපු නිගන්ට කාමාතුර කම්බා හොරුන් හෙරියන් ,අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කන කහකුරුල්ලෝ සේරම මේ ලංකාදීපයෙන් අතුගෑවිලා හැදිගෑවිලාම , තුරන්වෙලාම පලයල්ලා ,🎉🎉මේ ලංකාව කෙයන්නේ 4,85,448 ක් බුදු රජාණ්න් වහන්සේලාගේ එකම රට ,දේසය ,මිස ඉන්දියාවේ ,, නේපාලයේ නොවේ . 😂🎉😂🎉ත්‍රයි නිකායේ ජෛන සාමිලා අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලාගේ පරම හතුරෝ ❤නීවයෝ 🎉ද්‍රෝහීන් මිස ,බුද්ධ පුත්‍රයෝ 😅නොවේය .😂❤🎉🎉චීවර දාගත් පලියට දහම නොදන්නා උදවිය සම්බුද්ධ සාසනය විනාශ කරන කම්බා හොරුන්ට , හෙරියන්ට ආනන්තරිය පාපකර්මය උරුමයි .😂🎉🎉පුරාවිද්‍යා අපරාධ කාරයෝ ,තවමත් සුද්දන්ගේ පයට පෑගෙන වහල්ලු වෙලා අපේ රටේ ඉතිහාසය විකුර්ති කිරීමට කටයුතු කරන කම්බා හොරුන් , හෙරියන් අපේ රටේ ජනතාවට විසාල බරකි .😢😮😢😮😅😊😮

  • @shelanianipama2255
    @shelanianipama2255 2 ปีที่แล้ว +17

    සුද්ද විසින් ගොතන ලද ඉන්දීය බුදුන්ට රැවටෙන්න නැතිව අපේම බුදුන්ට අපි සොයා ගනිමු

    • @user-vf3zc6pn3w
      @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +3

      බොහෝ දෙනෙක් හෙළ ඉතියාසය සොයා යාම පිළිබද ඇත්තටම හරි සතුටුයි.
      අපි හැමෝම ගෝතම සමනෙ අපේ බුදුන් වහන්සේ සරණ යමු.

  • @sherath3050
    @sherath3050 3 ปีที่แล้ว +27

    මෙම අවස්ථාවට එක්ව සිටින ඔඛ සැමට තිසරණ සරණයි ජයවේවා

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +9

    මෙම යූගමෙහෙවරට දයකව් සිටින සියලූම දෙනාටම නිදූක් නිරොගී සුව අත්වේවා.,,

  • @kaveenbandara7819
    @kaveenbandara7819 3 ปีที่แล้ว +25

    ලස්සන පරිසරයක් තියෙන ලස්සන ගමක්🖤

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 ปีที่แล้ว +42

    උඩුගම්බලා පිහිණීම නවීන ලෝකයත් සමඟ පිරිස සොයාගැනීම සහ අතීතයට පියනිඟීම අසීරු ගමනක් සීරුවෙන් යන්න තැබු අඩිතාලම තව තවත් ශක්තිමත් කිරීමට මෙගේ ශක්ති ප්‍රමාණයෙන්ම සහයෝගය ලබාදෙන්න ඉතාමත්ම ගෞරවයෙන් පොරොන්දු වෙනව ❤❤❤

  • @wasantha9559
    @wasantha9559 2 ปีที่แล้ว +9

    සිව් හෙලයම මෙ.වගෙනම්....ලස්සනයි හෙලයන්ට ජය........අපි අපේ ජාතිය ගොඩ ගමු .සතුටුයි...

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 ปีที่แล้ว +5

    අපේ හෙළ රජු කන්දේගම මහත්තය අපි නැගිටිමු. හරිම සතුටුයි ඔබ තුමා එකතුව්ම. හෙල දිපයට ජයවේවා

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +6

    බෞද්ධ ව්‍යවස්ථාව 🌿❤🌿පෘථියටම ❤🌿❤🌿❤අවශ්‍ය මොහොතක ඉන්නේ 🌿❤🌿❤🌿❤🌿 ❤🌿 🌿🍁🌹🌴🌱🌺🍀❤️

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +29

    ජය ජය ජය හෙළ මෑණියනි ..
    ස්තූතියි ඉතාමත් වටිනා වැඩසටහනක් ...
    තෙරුවන් සරණයි .රාවණා දෙවි රැකවරණයි මගේ හෙළයට.☸️🧘🙏❤

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 2 ปีที่แล้ว +17

    හෙළ පිබිදීමකට සැකසුම් කෙරෙන යුගයේ මෙහෙවරකි ..
    සන්තොෂයි . ආඩම්බරයි .ජය වෙීවා !! 🌸🌸🌸 🙏🙏🙏

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว +6

    අලුත් පරපුර මෙයට එකතුවීම ඉතාම හොද දෙයක් මේතමයි අනාගතය

  • @suwaresdahara1202
    @suwaresdahara1202 3 ปีที่แล้ว +23

    සියලු කටයුතු සාර්තක වේවා. . .
    මේ බිමේ උරුමය වෙනුවෙන් හුස්ම පොද අයදින සියලු ජීවීන්ට උපහාරයක් වේවා.... . .
    ස්වාභාවදහම තේරුම් ගන්නට වෙර දරන පිරිසට මේ උරුමය දායාදයක්ම වේවා. . . .

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +20

    මේඋතුම් සද්ක්‍රියාවලිය ඉතාමත් ඉහලින් සාර්ථක වේවා. මේ සදහා කැපවී කටයුතු කරන සියලුමදෙනාටම යහපතක්ම සෙතක්ම වේවා. තෙරුවන් සරනයි. 💐

    • @wmwijesinghe3874
      @wmwijesinghe3874 2 ปีที่แล้ว +1

      මෙම යුගය මෙහෙවරට දයක ව් සිටින සියලූම දෙනාටම නීදුක් නිරෝගී සුවය අධිශ්ඨානය කරමි 🙏🌻🙏🙏🌻

  • @ChamindaKumara-jt2wt
    @ChamindaKumara-jt2wt 3 ปีที่แล้ว +22

    රටට හොද වැඩක් මේක
    බුදුසරණයි ඔයාලට♥🙏

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +2

    sidhuhatha thawsanan sakmankala jambudipa helabima ❤💯🙏🙏🙏💪 bo mada nearby area බුදු හිම් උපන් දේසයෙ සත්‍ය මතුවීම එතරම් ඈත නොවේ .
    ආඩම්බරයි .ජය වෙීවා !! 🌸🌸🌸 🙏අපේ හෙළ රජු කන්දේගම මහත්තය අපි නැගිටිමු. හරිම සතුටුයි ඔබ තුමා එකතුව්ම. හෙල දිපයට ජයවේවාබෞද්ධ ව්‍යවස්ථාව 🌿❤🌿පෘථියටම ❤🌿❤🌿❤අවශ්‍ය මොහොතක ඉන්නේ

  • @krishanthagetamanna5171
    @krishanthagetamanna5171 3 ปีที่แล้ว +25

    හෙළබිමට ජය වේවා .. 🙏🙏🙏

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 2 ปีที่แล้ว +14

    ඉතාමත් ශ්‍රේෂ්ට ක්‍රියාවක්, හෙළයන්ගෙ නැගිටීමක්!!!

  • @janakapathmakumara989
    @janakapathmakumara989 2 หลายเดือนก่อน

    මා විස්වාස කරපු සොයපු දේ මට ලැබුන. මවු රටට පැමිණි පසු මමත් එහි රාක්ෂයෙක් වීම මගේ අරමුණයි. එතෙක් ඔබලාට ජය.

  • @damithahettiarachchi5034
    @damithahettiarachchi5034 3 ปีที่แล้ว +10

    හදවතින්ම ශුභ පතනවා ඒ තරම් වටිනවා ඒ තරම් සාධනීයයි 👏👏👏💟💟💟

  • @surenikapiyadasa1591
    @surenikapiyadasa1591 5 หลายเดือนก่อน +1

    Mata mara satutak thiyenne man obalath samagai obalata niwan awaboda karaganimata meyama hethupalayakma wewa🙏🙏🙏🙏

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 2 หลายเดือนก่อน

    Ativisistai apehelayage hakiyawan me ratapurama me kramawedaya hemagamakatama hadunwa dennata ariyakammatana sanvidanayata yodabala yodasaktiya labewaai patamu jayen jayamawewa teruwan saranai sematama

  • @MrJihan12
    @MrJihan12 2 ปีที่แล้ว +4

    මෙය සාර්ථකවේවායි එක සිතින් පාර්ථනා කරමි. අදහසක් ලෙස තබමි. මෙහි වැදගත්ම සාධකය වනුයේ භාෂාවයි.
    පුරාණ සිහල බස උසස් ලෙස හැසිරවීම ට පුහුණුවිය හැකිනම් එය වැදගත් වනු ඇත.

  • @manjulawithana1180
    @manjulawithana1180 3 ปีที่แล้ว +33

    දැන් ඉතින් නැගිටියව් සිව්හෙලයිනේ.......මේ තමයි සුදුසුම කාලය...

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 5 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @user-ff7hq5hq1w
    @user-ff7hq5hq1w 6 หลายเดือนก่อน +2

    අපේ හෙල ඉතිහාසය නගා සිටුවීමට සහාය දක්වන හැමෝටම ....🙏🙏🙏🙏🙏

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 3 ปีที่แล้ว +3

    Niyamai santhosai tawath me wage ewa helaye idi wewa

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 3 ปีที่แล้ว +13

    හෙළයාට ජය!

  • @disaansaga
    @disaansaga 3 ปีที่แล้ว +13

    නියම වැඩක් ...ඇත්ත කතාව ...

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +3

    හෙලගමට සියලු දෙවියන්ගේ පිහිටයි.

  • @user-xk3ir1ni4i
    @user-xk3ir1ni4i 2 ปีที่แล้ว +8

    අපි හදවතින් ම සුබ පතනවා . සිව්හෙල සියලු අදහස් මල්පල ගැන්වේවා! අපි 100% ක් ම ඔබ සමගයි .

  • @surangajayarathna8816
    @surangajayarathna8816 3 ปีที่แล้ว +8

    හෙළකම ආදරෙයි බුදු සරණයි හැමෝටම

  • @sudathli232
    @sudathli232 2 ปีที่แล้ว +6

    ජයෙන් ජය වේවා

  • @srilankandalmatian3953
    @srilankandalmatian3953 3 ปีที่แล้ว +10

    👍හෙල බිමට ජය

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +3

    ආසයි අපේ අතීත හෙල බිම දකින්නත් ලැබීම වාසනාවක්.

  • @ruvinichandrasiri9011
    @ruvinichandrasiri9011 3 ปีที่แล้ว +12

    හෙල බිමට ජයවේවා !!!!

  • @fire12084
    @fire12084 2 หลายเดือนก่อน

    යහපතක්ම වේවා 🙏🙏🙏

  • @LvWrld
    @LvWrld 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි.........

  • @salonanoma8634
    @salonanoma8634 3 ปีที่แล้ว +12

    ඡය වේවා හෙල බිමට මගේ ඡය වේවා සංවිධානයට දීර්ඝායු වේවා අපේ ස්චාමීන් වහන්ස පුදුම සතුටක් දැනුන භදචතින්ම

  • @mujithamadu
    @mujithamadu 3 ปีที่แล้ว +6

    Great

  • @tharushikakaushani2368
    @tharushikakaushani2368 3 ปีที่แล้ว +7

    ❤️❤️

  • @miyurubhashitha4786
    @miyurubhashitha4786 3 ปีที่แล้ว +9

    අති අනර්ඝයි.. හෙලයන්ට ජය..

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 ปีที่แล้ว +1

    සැමට තෙරුවන් සරණයි 🙏 සියලු දේ සාර්ථක වේවා 🙏🌻🙏🌻🙏🌻

  • @kamalasarojini9553
    @kamalasarojini9553 3 ปีที่แล้ว +4

    Oba sematabudu saranai.

  • @avishkarangana98
    @avishkarangana98 3 ปีที่แล้ว +9

    ❤️

  • @renukadamayanthi8101
    @renukadamayanthi8101 3 ปีที่แล้ว +6

    👍☺️

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 5 หลายเดือนก่อน

    Ane mmnam Asama parisaraya ape ammala thathlabjiwath wune oya widihataneda newath e juwith peminenawa anrgai sathutui theruwan sarani

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 5 หลายเดือนก่อน +1

    අපුරුයි

  • @alahakoonchaminda
    @alahakoonchaminda 5 หลายเดือนก่อน +1

    අරිය කම්මට්ඨාන හිමියනුත් එම සංවිධානයේ අධ්‍යක්‍ෂ තුමා ඇතුළු සියළු දෙනා මේ කරගෙන යන්නේ ප්‍රශංසනීය ඉතිහාසයේ ගෞරවයෙන් සටහන් වන මහගු කාර්ය යක්. මා පුද්ගලිකව බොහෝ කාලයක් බලාපොරොත්තුව සිටි දේ දැන් සිදුවෙමින් පැවතීම සතුටට කරුණක්. අපගේ ආශිර්වාදයත් ප්‍රණාමයත් ඔබ සැමට පුද කරමු. (w.p.vithana).

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 2 ปีที่แล้ว +6

    හෙළගම සමග සම්බන්ධ විය හැකිද.
    බොහොමත් ආශාවෙන් ඉන්නෙ මේ වගේ දෙයක් එක්ක සම්බන්ධ වෙලා ජීවිතේ ඉතිරි කාලය ගත කරන්න ..

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +2

    ඉදිරියටම යන්න ශක්තිය ධෙෙරිය ලැබේවා .

  • @SamadhiDHerath
    @SamadhiDHerath 3 ปีที่แล้ว +6

    🌏🍃

  • @NishewMoksha
    @NishewMoksha 5 หลายเดือนก่อน +1

    අපිත් ඔබ සමගින්...........

  • @aruna_dissa
    @aruna_dissa 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyami273
    @shyami273 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @chathurajayaruwan1699
    @chathurajayaruwan1699 3 ปีที่แล้ว +7

    👍💪🙏

  • @deepthisamaraweera3417
    @deepthisamaraweera3417 3 ปีที่แล้ว +3

    Good video.Thanks a lot 👍

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว

    බුදු රජාණන් වහන්සේගේ පිහිට ලැබේවා. මෙම ක්‍රමය යටතේ පාලනය වන මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ වන මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ වන මිනිසුන් ඔබගෙන් යමක් නිර්මාණය කරන ලදී. එය බොහෝ මිනිසුන් හට ශක්තියක් වෙවා

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +15

    බොහොම හොදයි!!!යහපතක් ම වේවා!!!

  • @banchibaby1234
    @banchibaby1234 2 ปีที่แล้ว +3

    ඔබ සැමට ගොඩක් පින් ජයවේවා හෙළයන්ට 🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @dilankaruwanthi2356
    @dilankaruwanthi2356 3 ปีที่แล้ว +6

    Great work 👏

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 5 หลายเดือนก่อน

    ගොඩාක් හොඳයි

  • @ranasingheranasinghe1422
    @ranasingheranasinghe1422 4 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐

  • @handapangodamudaligehemach4274
    @handapangodamudaligehemach4274 2 ปีที่แล้ว +2

    jayen jaya wewa,very important

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +2

    බොහොම වටින වැඩක්. මමත් දානපතීන් සම්බන්ධ කරන්න බලනවා.
    වීඩියෝකිරීමත්, නිවේදකතුමාත් විශිෂ්ඨ ලෙස වීඩියෝව ඉදිරිපත් කරල තියෙනවා.
    කරුණාකර ගූගල් මැප් මැප් එකට බෝමලුව තියෙන තැන ඇඩ් කරන්න.

  • @naleendhananjaya
    @naleendhananjaya 3 ปีที่แล้ว +5

    ❤️😍

  • @Shan-y8e
    @Shan-y8e ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජයවේවා.... ගොඩක් සතුටුයි.

  • @gihansarithindi5921
    @gihansarithindi5921 5 หลายเดือนก่อน +2

    ලංකාව පුරා සෑම ගමක් මෙහෙම වුනොත් එහෙම සංවිධානාත්මක වෙමු අපි

  • @malipushpa3012
    @malipushpa3012 2 ปีที่แล้ว +5

    සුවපත් වේත්වා!!

  • @dilrukshirodrigo6377
    @dilrukshirodrigo6377 ปีที่แล้ว

    Theruwan saranai

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 ปีที่แล้ว +6

    😀🙏🙏🙏🙏🙏🙏🔥🔥

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 5 หลายเดือนก่อน

    හොඳම හොඳයි

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා !!! හෙළයන්ට ජයවේවා !!!

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 ปีที่แล้ว +2

    I really bless you all son. I really appreciate your task. We must continue this. I am so proud of you. But abroad people are very cunning. They keep on eye on our young leaders. They want to mussguid our leaders. So be careful.

  • @sammaniwanninayaka7999
    @sammaniwanninayaka7999 3 ปีที่แล้ว +7

    ♥🙏

  • @nipunakelumvijayantha9746
    @nipunakelumvijayantha9746 ปีที่แล้ว +1

    මමත් ආසම එහෙම ජීවන රටාවකට.. සතුට සෞභාග්‍යය සැනසීම සරල බව සහ නිදහස් බව තියෙන්නෙ එහෙම තමයි .👍😌

  • @gaminibotheju4589
    @gaminibotheju4589 2 ปีที่แล้ว +4

    සතුටුයි. ජයවේවා

  • @nuwanbandara6571
    @nuwanbandara6571 3 ปีที่แล้ว +3

    Jayawewa.....

  • @HithahodaKolla-lj3lo
    @HithahodaKolla-lj3lo 2 ปีที่แล้ว +2

    හදහදවතින්ම සතුටුයි .බුදු සරණයි

  • @udeyakumara9519
    @udeyakumara9519 2 ปีที่แล้ว

    Budu sharanai oyalata devi pihitai vishwaye shakthiya lebewa theruwan sharanai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradipalenora6283
    @pradipalenora6283 ปีที่แล้ว +2

    It's a real great idea. What can you use if drought or too much rain happens, where do you get food If you don't sell produce. How do you protect with wild animals? Where do you get medicine. What for transportation?
    Theruwansarani to all of you, Sri Lankans and the whole world!

  • @DinnaMunasinghe
    @DinnaMunasinghe 25 วันที่ผ่านมา

    Aththa thamayi...mehemayi game unta idam deela awurudu 60 70....eeta kalin mewa bauddha. Siddasthana....

  • @mjspushpakumarapeiris73
    @mjspushpakumarapeiris73 2 ปีที่แล้ว +1

    හෙලයන්ට ජයවේවා!

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว +1

    ❤️💪😍 තෙරුවන් සරණයි

  • @hettikumara5006
    @hettikumara5006 2 ปีที่แล้ว +1

    බොහොම වටිනා වැඩක්. ජයවේවා ❤

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    ලස්සන ගම්මානයක්

  • @methmivirajini5431
    @methmivirajini5431 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් හොද දෙයක්.ජය වේවා.

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 2 ปีที่แล้ว

    Uthum kriyawak. Yahapathakma wewa.teruwan sarani

  • @ranuranu1234
    @ranuranu1234 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-ew5tk9hu5c
    @user-ew5tk9hu5c 2 ปีที่แล้ว +4

    හෙළයින්ට ජය

  • @user-cj6rn8ps9h
    @user-cj6rn8ps9h ปีที่แล้ว

    ජයවෙිවා❤

  • @gayantharanasinghe
    @gayantharanasinghe 7 หลายเดือนก่อน

    👏🏻🙏🏻

  • @user-xt3lw7dv9g
    @user-xt3lw7dv9g 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 ปีที่แล้ว +6

    අපටත් සියලු දේ අතහැර ඇවිත් පදිංචි විය හැකි ද🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @harshiinfor8111
    @harshiinfor8111 2 ปีที่แล้ว

    Jaya wewaa

  • @sunanda65
    @sunanda65 2 ปีที่แล้ว

    apee gama wageemai... apee gamatath yanna mewenima dewal aayemath huru purudu karanna.. eppaawala ..indigahawewa.{ magae gama}. nallamudaawa...