Maha Yathiwara Charika - මහා යතිවර චාරිකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • A Documentary film based on the life story of Venerable K. Ariyamagga Thero.
    පුජ්‍ය. යුරෝපයේ කේ. අරියමග්ග හිමියන්ගේ ජිවිත කතාවෙන් බිදක් අලලා කරන ලද වාර්තාමය චිත්‍රපටයකි.

ความคิดเห็น • 182

  • @SisiraKumara-je6xx
    @SisiraKumara-je6xx ปีที่แล้ว +21

    ඔබ වහන්සේ ගේ උත්සාහය අපට වැටහෙනවා මේ වීඩියෝ බලපුහාම gothama බුදුරජාණන්වහන්සේ ලංකාදීපයේ බව සත්‍යයක් එම සත්‍යය ලෝකයට ඉදිරිපත් කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාන සත්‍ය ඔබ වහන්සේට ලැබෙත්වා ලැබෙත්වා ලැබෙත්වා සාදු සාදු සාදු

  • @krishanthagetamanna5171
    @krishanthagetamanna5171 2 ปีที่แล้ว +30

    බොහොම පින් ස්වාමීන්වහන්ස .. නිවැරැදි ඉතිහාසයත් නිවැරැදි දහමත් මතු කිරිමට වෙහෙස මහන්සි කටයුතු කරන ඔබ වහන්සේට දීර්ඝායු වේවා.. නිදුක් නිරෝගී සුවය වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @babypink9546
    @babypink9546 2 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු 🙏🙏🙏 උත්තමයාණන් වහන්සේට උතුම් අරිහත් ඵලය වහා වහා පරිපූර්ණ වීමට හේතු සැකසේවා, උන්වහන්සේගේ අධිෂ්ඨාන වහා වහා ඉටුවේවා 🙏🙏🙏 එමෙන්ම ඉතා විශිෂ්ඨ අන්දමින් ඉදිරිපත් කලා වූ මේ වැඩසටහනට සහසම්බන්ධ වූ සැමට බොහෝ පින් 🙏🙏🙏

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 2 ปีที่แล้ว +34

    දීර්ඝායු වේවා ඔබ වහන්සේට වැලලීගිය ඉතිහාසය යලි ඉස්මතු කරන්න තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !!!🙏🙏🙏

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 ปีที่แล้ว +34

    මහා කැපකිරිමක් කරන බව හැඟේ තෙරැවන් සරණයි සියළු යහපත් පැතුමි ඉටුවෙවා 👏👏👏

  • @kandysena5956
    @kandysena5956 ปีที่แล้ว +17

    ඔබ වහන්සේගෙ උතුම් උත්සහය සපල වේවා ....! ඒ සදහා මෙත් සිතින් අපිද පෙල ගැසෙමු....සාදු සාදු සාදු 🙏🙏🙏

  • @oriljayakody8757
    @oriljayakody8757 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 5 หลายเดือนก่อน +7

    නෙතට කදුලක් නැගුනා.සතුටක් නොවන සතුටක්. මිනිසත් බව ලැබීම කොතරමි භාග්‍යක්ද. ස්වාමින්වහන්සේ ට නමස්කාර වෙිවා.🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน +9

    ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි,බුදු සරණයි තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +14

    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා දීර්ඝ පාරමිතාවන් පූර්ණ කිරීමට ශක්තිය ලෙබේවා !! පෙර පින් ඉස්මතු වේවා !!අප හාමුදුරුවෝ සාදු සාදු සාදු .ඉලක්කය කරා යන්න උතුම් තෙරුවන් ගේ පිහිට ආරක්ෂාව ලෙබේවා !! අනන්ත සන්සාරෙ පුරාවට අද දක්වා මා කල සියලු පින් අනුමෝදන් වේවා !!

  • @rohinibandara195
    @rohinibandara195 11 หลายเดือนก่อน +8

    අපෙ ගෞතම බුදු පියාණන් වහන්සේගෙ මග යන ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...සත්‍ය සොයා ලක් බිමට වැඩම කරත්වා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 ปีที่แล้ว +12

    ලොකු සතුටක් එවගේම ශ්‍රද්ධාවක් ඇතිවුණා මේ වීඩියෝ බලනකොට ඔබ වහන්සේ වගේම මමත් waharaka ස්වාමීන් වහන්සේගේ සහ වලස්මුල්ලේ අභය හිමිගෙ දහම් දෙසුම ශ්‍රවණය කරන කෙනෙක් වෙමි

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +6

    ඔබවහන්සේගේ අධිෂ්ඨානය එලෙසින්ම ඉටු වේවා.... සාධු සාධු සාධු!!! සත්‍යය හෙළි වේවා! .නිබ්බාන පරම සුඛයෙන් සඛිතර වෙත්වා🙏🙏🙏🙏🌹🌹🌺🌷🪐🌕🎯🎯🎯💍💎💎ඉතිහාසය යලි ඉස්මතු කරන්න තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා.නිබ්බාන පරම සුඛයෙන් සඛිතර වෙත්වා🙏ඔබ වහන්සේට දීර්ඝායු වේවා.. නිදුක් නිරෝගී සුවය වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +12

    ,හිමියණි ඔබවහන්සේට තෙරුවන් සරණයි .වහ වහා සත්‍ය බුද්ධ භූමිය 🌎 විවර කිරීමට දීර්ඝායුස ලැබේවා .නිබ්බාන පරම සුඛයෙන් සඛිතර වෙත්වා 🙏 🙏 🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +21

    දීර්ඝායුෂ ඔබ වහන්සේට 🙏🌹

  • @manelamarasekara5929
    @manelamarasekara5929 5 หลายเดือนก่อน +4

    මෙවන් පුතෙක් දායාද කල මවි දෙමවිගපියන්ට නිවනේ දොරටු විවර වෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිවා 🙏🙏🙏

  • @maleesharanasinghe5801
    @maleesharanasinghe5801 ปีที่แล้ว +6

    බුදුන් උපන් දේශයේ, සැබෑ සත්‍ය ඉතිහාසය , ⁣නිවැරදිව නොපැකිලව ශාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වාදිිමට , වෙහෙස වන අපුුුමාන කැපකිරිිමි කරන ඔබවහන්සේට යහපතක්ම වෙිවා , මෙි භවයේදිිම සසර ගමන නිිිමාකිරිිමට හහැකිවෙිවා , නිබිබාන සුවයම වෙත්වා, 🙏🙏🙏🌷

  • @dreamcar9971
    @dreamcar9971 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සෙ අපහට හොද කමටහනක්..නිදුක් නිරොගි දිර්ගායු ලැබෙවා

  • @samanjayawardana2290
    @samanjayawardana2290 ปีที่แล้ว +7

    මේක හරිම පුදුමයි,අහන්න ආසයි,මේ වැළලී ගිය ඉතිහාසය පෙන්වා දුන් ඔබ වහන්සේට ගොඩක් පින්, නැත්නම් අපි අනාථයි, ඔබ වහන්සේගේ විස්තර තවතවත් අපිට දෙන්න,හරියට වටිනවා,මේ විස්තර අපිට දෙන සියළු දෙනාටම පින්, අනාගතයේ දවසක ලෝකයා මේ සත්‍යය පිළිගන්නවා ඒක ස්ථීරයි,එතෙක් ඉවසමු,ඔබ සැමට තෙරුවන් සරණයි,

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +2

    මේ භවයේදීම ඔබවහන්සේට නිර්වානය අවබෝධ වේවා🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏

  • @janithkumara5637
    @janithkumara5637 5 หลายเดือนก่อน +1

    තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු ගොතම හිමිගේ අග්‍ර පුතනුවානනි, ජීවමාන වීර්යාණනි, නමස්කාරවේවා.
    සාදු සාදු සාදු

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ සියලු බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ කරන මෙහෙවරට නම්ස්කාර වේවා. බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @meenunishadi8387
    @meenunishadi8387 5 หลายเดือนก่อน +2

    Labannata ona uthumma laabhaya Oba ta saha apata labaadunneya Oba vahanseta bohoma pin 🙏🙏🙏
    Budusaranai 🙏🙏🙏

  • @monasharandeni3232
    @monasharandeni3232 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා 🙏🌷🙏🌷🙏 .

  • @bandarahrcs3731
    @bandarahrcs3731 6 หลายเดือนก่อน +3

    අපේ දේශය යහමගට නිවැරදි දිශාව ට හරවා බෞද්ධ යන්ට සත්‍ය පසක් කරදීමට සියළු ශක්තිය ධෛර්ය ලැබේවා..

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 2 ปีที่แล้ว +9

    සුව පත්වේවා ... ඔබ වහන්සේගේ අධිෂ්ඨානය සක්සාගත් වේවා. ....

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว +4

    ඔබවහන්සේ..නිදුක් නිරෝගීව, මගේ ආයුශත් රැගෙන තවත් බොහෝකල් ජීවත්වේවා..🙏🙏

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @ganthunemerilfernando5247
    @ganthunemerilfernando5247 5 หลายเดือนก่อน +3

    නමස්කාරවේවා...සියලුගල් මුල්,අපහාස ,චරිතඝාතන,හමුවේ තම තිරගමන අවිච්ඡින්නව ඉදිරියය යන දම් නියමුවාණෙනි නැවතත් ඔබතුමන්ට නමස්කාරවේවා!🙏

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ලබත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hettikumara8287
    @hettikumara8287 2 ปีที่แล้ว +18

    වාසනාවන් අපේ හාමුදුරුවනේ ❤

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว +16

    සමහරු අැත්ත පෙන්වනකොට මේඑන්ජීඔ කාරයෙක් කියලා නම්පට බැන්දා ඔවුන් මෙයවත් දැක අැත්ත තේරුම් ගනිත්වා

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana ปีที่แล้ว +5

    ඔබවහන්සේගේ අධිෂ්ඨානය එලෙසින්ම ඉටු වේවා.... සාධු සාධු සාධු!!! සත්‍යය හෙළි වේවා!!!

  • @bandarahrcs3731
    @bandarahrcs3731 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.අපි

  • @pushpamalkanthi784
    @pushpamalkanthi784 ปีที่แล้ว +3

    We are proud of our great great thero. We are getting ready to support our best to develop all our lord Buddha’s great locations in our country.
    Budu Saranai

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว

      please contact us
      ariyakammattana@gmail.com

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 9 วันที่ผ่านมา

    ඔබවහන්සේ දරන උත්සාහය සාර්තකවෙිවා ජන්බුද්ද්පයේ ආරක්ෂාව ලාබෙිවා පරමනිබිබාන සුවයෙන් සුවපත්වෙිවා...🙏🙏🙏

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරොගී වේවා ෂරීර ෂක්තිය වැඩිවේවා ඔබ වහන්සේගෙ සියලු පාර්ථනා සපල වේවා වඩනා වීර්යන් සර්ථක වේවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි ඔබ වහන්සේ වැදු මැනියන්ටද මෙි පිං හෙතු වාසනා වේවා 🙏🙏🙏

  • @kotelawela
    @kotelawela ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ලබත්වා තෙරුවන් සරණයි

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇴🇲

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි අරිය මග්ග හාමුදුරැවනේ

  • @mrmrsceylonta
    @mrmrsceylonta ปีที่แล้ว +3

    Oba wahanseta thunuruwage ashirwadaya Labewa
    Sathya Jaya ganithwa🙏☸️

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 ปีที่แล้ว +3

    මේ අාත්මයේදීම ඔබ වහන්සේට නිවන් මග පූර්ණය වේවා....

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 5 หลายเดือนก่อน

    ඔබවහන්සේට උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා.

  • @kathapaththu4225
    @kathapaththu4225 ปีที่แล้ว +3

    Oba wahanseta nidhuk neerogee suwaya lebewa

  • @preamnathherath9703
    @preamnathherath9703 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවුරැකවරයි හිමි පානන් වහන්සේටත් ඔබ වහන්සේ ලොවට දායාද කල මව් දෙමාපියන්ටත්. ඔබ වහන්සේ මා මියදෙන්නට පෙරාතුව දැක හැදිනගෙන මිස දෙටුවන් මෙරටින් මෙරටින් බුදු දහම අතුගා දමන්න උත්සාහ කල අවස්ථාවේ පානදු⁣රේදි මිගෙටිටවතේ ගුණානන්ද හිමි පානන් වහන්සේට බුදුබව අත්වන්නට ⁣මෙරටට කල මහා කුසල කර්මයට නොදෙවෙනි සත්කාරයක ඉෂ්ට සිද්ධ කරගැනීමට ඹබ ලංකාවට වැඩම කරගැනීමට අවස්ථාවක් ලබා දෙනු මැනවි.අවසර,පි.හේරත් පානදු⁣රේදි

  • @dhammikaperera4685
    @dhammikaperera4685 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 මහා යතිවරුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +4

    ප්‍රර්ථනා කරන උතුම් පැතුම එලසින්ම ඉටුවේවා 🙏🙏

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @ranuranu1234
    @ranuranu1234 5 หลายเดือนก่อน

    සත්‍යය මතු කර ගැනීමට හැකි සියලු පරිසරය සැකසෙවා❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් ,නිරෝගී දීර්ඝායුශ ලැබේවා . 🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 ปีที่แล้ว +16

    ගොතම මග යන්න හෙලබිමට වැඩිය යුතුයි.සුවපත් වේවා.

  • @nethasha3077
    @nethasha3077 ปีที่แล้ว +2

    Oba wahansege siyalu pathum itu wewa.💐💐💐💐💐💐💐

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 หลายเดือนก่อน +1

    🌹🙏💎👑️❤️👑️💎🙏🌹ආරිය මග්ඝ සඟරජුට අපගේ නමස්කාරවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සකල ලෝකවාසිබෞද්ධ ජනතාවගේ ප්‍රණාමය හිමිවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹❤️❤️🌹❤️❤️🌹මතුබුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 💝💝💝 උතුම් නීවන් මගේ දොරටු විවර වේ්වා💖💖💖🙏🙏🙏💖💖💖

  • @tssrilanka9439
    @tssrilanka9439 2 ปีที่แล้ว +6

    OBA WAHANSETA PIN🙏🙏🙏🙏

  • @chandikaprasad8593
    @chandikaprasad8593 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි මම මෙම වීඩියෝ ව සම්පූර්ණයෙන්ම නැරඹුවා මා විශාල අවබෝධයක් ඉන් ලැබුවා .මට දැන් වැටහෙනවා සත්‍ය කුමක්ද යන්න ..මෙම වීඩියෝ අප්ලෝඩ් කරන මහත්ම ඉන් ගේ පටන් ඒ සියලුම දෙනාට බොහොම පින් ..නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ...

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka ปีที่แล้ว +2

    දීර්ගායු වේවා ආර්‍යන් වහන්ස 🙏🙏🙏✨️

  • @piyasenarankothgedara5139
    @piyasenarankothgedara5139 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බහුතරයක් ලාංකීය ජනයාගේ සහාය සහ ගෞරවය ලැබෙනු නියතයි. හෙළිදරව් කරන්න ජාතියේ සැබෑ අතීතය. මා ඔබ වහන්සේ වන්දනා කරමි.

  • @rohini.rathnayaka1619
    @rohini.rathnayaka1619 2 ปีที่แล้ว +5

    Niwan suwayama athwewa sadu sadu sadu !

  • @rohinisudarma2897
    @rohinisudarma2897 2 ปีที่แล้ว +6

    සාදු....සාදු...සාදු......

  • @ravindusahan2722
    @ravindusahan2722 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 4 หลายเดือนก่อน +1

    Niwan suwayenma Suwapath wewa!!!

  • @Sipathi
    @Sipathi ปีที่แล้ว +3

    Deergayu wewa, 🙏🙏🙏🙏uttanaweerya jayagath Oba wahanse, lowatama adarshamath,
    " Saththa Gaweshi uththamayeki"
    🙏🙏🙏🙏🙏🙏

  • @beautywithru406
    @beautywithru406 2 ปีที่แล้ว +7

    උන්වහන්සේටතව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @salonanoma8634
    @salonanoma8634 2 ปีที่แล้ว +9

    🙏දිර්ඝායු වෙිවා🙏

  • @hettikumara8287
    @hettikumara8287 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ❤

  • @indikaajantha1416
    @indikaajantha1416 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🙏🙏🙏🙏 තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @user-yn7op2dt6p
    @user-yn7op2dt6p ปีที่แล้ว +4

    🙏🏾🙏🏾🙏🏾සාදු සදු අපේ හාමුදුරුවනේ

  • @amaseekodo
    @amaseekodo 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා!!!

  • @user-wg2kw2tg2l
    @user-wg2kw2tg2l 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි

  • @indraekanayake8811
    @indraekanayake8811 5 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐 ආශ්චර්යමත් ජීවිතයක් .

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 4 หลายเดือนก่อน

    Sadu Sadu Sadu
    theruwane anantha guna balayen oba wahanse niwaninma sanasewa! I!

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +9

    බුදු සරණයි හිමියනි 🙏🌹

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @amarasinhaamarasinha9907
    @amarasinhaamarasinha9907 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🌸🌸🌸🌸සාදු! සාදු !සාදු!
    උතුම් සාසන බල මහිමයෙන් ඒ සියලු සත්‍යය ලොකයාට වැටහේවා! සියලු ලොක සත්වයාට නිවන් මගත් සත්පුරුසයින්ට සුගතියත් උරුම කර දෙන උතුම් කාර්‍ය බාරයක් ඉටු කරන ඔබවහන්සෙ ට කල් නොයවාම උතුම් අරිහත්වය පූර්න වේවා..සියලු අභිඥ්ඥා බලයත් පහල වේවා වේවා 🙏🙏🙏 !මගෙ ගව් රව නීය නමස්කාරය පුජාවේවා!පුජාවේවා !පුජාවේවා ! තුනුරුවන්ගෙ ආසිර්වාද යම වේවා වේවා වේවා !🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @amaseekodo
    @amaseekodo 2 หลายเดือนก่อน

    Theruwan saranayi!!!niwana pasak wewa!!!

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 หลายเดือนก่อน

    ලෝකවාසී සියලුම බෞද්ධයන්ගේ පිනට පහළ වූ අරියතුන් වහන්සේ නමක්.❤

  • @bandulakumarage4339
    @bandulakumarage4339 ปีที่แล้ว +3

    හෙදයි

  • @BL-BeautifulLocation
    @BL-BeautifulLocation 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි හිමියනි 🙏❤️🙏

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว +1

    අපේ රටේ දිරිය.සක්තිය බලය.අපේ ස්වාමීන් වහන්සේ.රටට වාසනාවන් රටේ බෝසත්.දරුවෙක්.පෙර.අපේ බෝසතෙක්.රටට ජයෙන්.ජය

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.නිවනට මග පෑදේවා..

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 ปีที่แล้ว +1

    🙏🙏🙏☸️☸️☸️🌄🌄🌄සාදු සාදු සාදු🙏🙏🙏☸️☸️☸️🌄🌄🌄

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 8 หลายเดือนก่อน

    Ape Hamuduruwanta namaskara wewa! Niduk nirogi suwaya labewa! Obawahanse ape siw helaye pinata upan niyama helayek, mage nam Papuawath gehenawa obawahanse Baya nathi Edithara sadhu kenek.mama budunta godak garu karana jesu adahana kenek eth hari adarayak abhimanayak danenawa.theruwa saranay, jesu pihitai 🙏👏💪🙌👍💟❤💛

  • @isuruwijenayake445
    @isuruwijenayake445 ปีที่แล้ว

    Mey kathwaey kiynna dewalma unma attama oba wahnsey supiri veerayek...

  • @vijayachandra9456
    @vijayachandra9456 2 ปีที่แล้ว +4

    Me pinwat Sowamin Wahanse Samba da kara Denna.
    Teruwan Saranai 🌹

  • @podimanikehemalatha5474
    @podimanikehemalatha5474 ปีที่แล้ว

    Oba wahnseta me uthum karthaviya karanna siyalu deviyange asirwadaya labels
    Theruwan saranai
    Me karunu idiopath kireemata gath uthsaheta Oba Dana thenatama theruwan saranai
    Saththiya kisidaka walaliya Mohawks
    🙏🙏🙏

  • @chithraperera8487
    @chithraperera8487 5 หลายเดือนก่อน

    Sadu sadu himiyani

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 4 หลายเดือนก่อน

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !

  • @newsinghacom9945
    @newsinghacom9945 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.

  • @arttv-zq2wp
    @arttv-zq2wp ปีที่แล้ว

    සාදු සාදු ඔබවහන්සේට බුදු බව අත්වේවා

  • @udayakumara3616
    @udayakumara3616 5 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේ මට ඔබ වහන්සේ ට කියන්න වචන මදි සතිය ඉටුවෙිවා එකම පැතුම

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @sisilsenarathna5351
    @sisilsenarathna5351 2 ปีที่แล้ว +2

    Teruwan saranai,,,,

  • @ridmikahasaranga1035
    @ridmikahasaranga1035 ปีที่แล้ว

    Meya nava siuhela ithihasa pothaka ran akurin liyaviya yuthakya❤🙏

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 5 หลายเดือนก่อน

    උතුම් නිවනින් නිවේවා

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @dineshthilanka7713
    @dineshthilanka7713 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 ปีที่แล้ว +1

    Obawahanseta nivana dura noveva..

  • @premawathiekandegedara4246
    @premawathiekandegedara4246 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුශවේවා !!!මේභවය තුලදී ම උතුම් නිවනින් සුවපත් වේවා !!!