i don't ' agree with balun gala, without investigating evidences you can't expressed. some of the evidence are very strong u are just expressing. harsha NZ
You have to think logically based on scientific evidence. Fighting Buddhists to find the birth place is making Buddhists weak. Pls read old Chinese history books (before Buddhaghosha thero era), they also say the buddha was born in Nepal then lived in India. I dont think Buddhagosha thero changed Chinese books.
Asia maha dveepaya kiyanne muhuden weta una nisa ne. Maha dweepa kiyanneth muhuden wata wela hindane. Munta ewa therenne nene. Ethakota jyambu kiyanne ape rate jyambu thiyana hindane. Munta kiyala wedak ne ban.
We earnestly request the personnel who spoke on this topic as per the video published on 7th November 2018 , without criticizing the commenters , please go personally and see by yourself Lord Buddha's Birth Place in Sri Lanka from your own eyes and then criticize , because Indian Government or Indian History never mentioned about Lord Buddha who was born in India. This is what British people who ruled our country has made this blunder to mislead our people. Thanks.
In Indian history there is no evidence what so ever to prove that Lord Buddha's Birth Place in India. So it clearly shows SRI LANKA jambuddeepa is his Birth Place, as there is no Jambudeepa in India. Do not mislead people. Thanks.
this program is long time ago but what they try to make something unbelievable caz without knowing buddha written history so totally bring down their channel respect by own, it's disaster one day will see the truth in our Heladeepa.Suwapathwewa.....
අනේ මම නං කැමතියි මගේ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදී වැඩ සිටියා නං ....
පුරාවිද්‍යා වෙත් සමහරැ අද්‍යනය කරන්නෙි කනින්හෑම්ල ලියපු පොත් සෙනරත් මහතා හිතාමතාම බලපෑම්වලට අර්ත වෙනස් කලා.රටේ ඉතිහාසය වසර 5000කට පෙර සිටම ඉන්දියන් බලපෑම් හා බටහිර බලපෑමට වෙනස් වෙනවා. බුද්දගෝසල මහානාමලත් ඒ දේ කලා.අද ඒක අපේ වියාපාරිකයන් වන දඹදිව චාරිකා සංවිදායකල කරනවා භික්ෂූන් ගිහි දෙගොල්ලම.කරනවා.අනික අපේ ඉතිහාසය ලිවිවේ සුද්දට අවශ්‍ය විදියට.උබල බොරැ සෝබන දාන්නැතිව පුලුවන්නම් එංගලන්තයේ පුස්තකාලවල හංගල තියන අපේ පැරණි පුෂ්කොල පොත් ගේන්න වැඩපිලිවලක් හදපල්ලා අන්න ඒවායේ තියනවා.ඇත්ත.
කරුමෙක මහත.............. මේ හෙළ බිමේ සියළු බුදුවරුන් ජන්මය ලැබී බවත් සිටි බවටත් මහා වංශයේ පටන් සියළු සාක්ෂි සාධක තිබියදී මෙවැනි අන්ද ලෙස කරන වැඩසටහන් නිසා වැසී යන්නේ තවත් තෙනකුගේ නිවන් මගයි.... නිවන් දැකීමට ඇති අවස්ථාව මෙලෙස වැලැක්වීම ම පාප කරමයක් නොවන්නේ ද? .... පැමිණෙන්න.... විමසන්න. සොයන්න... මේ හෙළ බිම සියළු බුදුවරුන් ජන්මය ලබන දීපය බවට සාක්ෂි සාදක අනන්තවත් ඇත. විකෘතිය ඇත්තේ කොතැනද කියා හොදින් දකින්න.... නිවන් දැකිය නොහැකි දහමක් බුදු දහමක් වන්නේ කෙසේද?.......සුවපත් වේවා.... යහපතක්ම වේවා......
Budun.uoannae.lankawaema.thamai.ai.wada.karannae.obalata.pau
නුවණැත්තෝ විමසා බලත්වා!!!
අප බුදුන්වහන්සේ ඉන්දියාවෙ පහල නොවූ අතර උන්වහන්සේ වැඩ විසුවේ දඹදිවය.දඹදිව යනු බුදුන් දවස ලංකාවේ කොටසක් සදහාම භාවිතා කල නමක් බව තහවුරු කිරීමට සාක්ශි සාධක ඔනෑ තරම් ඇත. දඹදිව යන්න වැරදියට තෝරාගත් නිසා ජාතියක් නොමග ගොස් ඇත.
බුද්ධිමත්ව මද්යස්තව සිටින කෙනෙක් වේ නම් ඔවුනට සිතීමට පහත කරුණු ඉදිරිපත් කරමි.
1)බුදුන්වහන්සේ පහල වූ දඹදිව ඉන්දියාවෙ යැයි මුලින්ම හදුන්වා දුන්නේ 1896 Anton fure නැමති ජර්මානු ජාතික කතෝලිකයකු විසිනි.නමුත් ඔහුගේ ව්‍යාජ සොයාගැනීම් නිසා පසුකාලිනව ඔහුට විරුද්ධව නඩු පවා ගොස් තිබූ අතර ඉන්ග්‍රීසි ආන්ඩුව ඒ වනවිටත් ඔහු විසින් සොයාගත් වැරදි ස්ථාන අප පොත් පත් වලට ඇතුලත් කර තිබූ නමුත් ඒවා වෙනස් වූයේ නැත. මේ මහා විකුර්තිය පටන් ගන්නෙ එතනින්ය.
1)බුදුන්වහන්සේ ඉන්දියාවෙ නම් උන්වහන්සේගෙ සියලුම ධාතුන්(ඉතා සුලු ප්‍රමාණයක් හැර) ලංකාවෙ පිහිටන්නෙ කෙසේද?
වම් දළදා වහන්සේ -මහනුවර
දකුණු අකු ධාතූන් - ථූපාරාමය
ග්‍රීවා ධාතූන් - මහියංගනය
නිය ධාතූන් - නඛාවෙහෙර
ඌර්ණ රෝම ධාතූන් - මිහින්තලේ
ලලාට ධාතුන් - සේරුවාවිල
ද්‍රොණයක් ධාතුන් - රුවන්වැලි මහා සෑය.බුදුන්වහන්සේගේ ජලසාටිකාව - කැළණිය . මෙපමණක් නොව සිදුහත් කුමරුගෙ මගුල් කඩුව - කතරගම කිරිවෙහර පිහිටුයේ කෙසේද .ඉන්දියාවෙ න් අපට පරිත්‍යාගය කරයි කියා ඔබ සිතනවාද ?බුදුන්වහන්සගේ ධතු පරිනිර්වාණය සිදුවන්නෙද රුවන්වැලි මහා සෑයේ මිස ඉන්දියාවෙ නොවේ.මෙපමණක් නොව මහකශ්යප මහරහතන් වහන්සේ,සැරියුත් මුගලන් මහරහතන් වහන්සෙලාගෙ ධාතූන් පවා ලංකාවෙ වැඩ වසන්නේ කෙසේද ?(බෙන්තොට ගල්පොත රජාමහා විහාරයේ මහාකශ්‍යප මහරහතන් වහන්සේ ජීවමාන කාලයේම ලබාගත් එකම දන්ත ධාතූන් වහන්සේ වැඩසිටියී. අනෙකුත් ස්ථාන ඔබම සොයා බලන්න.)
2)ඉන්දියාවෙ ගඩොල් නිර්මාණන්ට බොහෝ කලේකට පෙර ලොකේ බුදුන් උදෙසා තපස්සු භල්ලුක වෙලද දෙබෑයන් ඉදිකල ලොව පලමු චයිත්ය හිරිගඩු සෑය ලංකාවේ පිහිටියේ කෙසේද.
මහියන්ගනය චයිත්ය හා නාගදීප චයිත්ය ද බුදුන් ජීවමාන කාලයේම ඉදිවූවක් බව අමතක නොකල යුතු අතර ලංකාවෙ සියලු අයිතිහාසික නිර්මාණයන් ගලින් කරපු නිර්මාණයන්ය.
3)මහාචාර්ය රජ් සෝමදේවයන් විසින් කියවන ලද රජගල සෙල්ලිපි යද ඇතුලු තවත් බොහෝ සෙල්ලිපි වල බුදුන් ධරමාන සමයේම බුදුන්වහන්සේ ඇතුලු මහ සඃඝරත්නයට පූජා කල ගල් ලෙන් ගැන සදහන් සෙල්ලිපි සොයා ගත හැකිය.ඉන්දියාවෙ එවැනි එකදු සෙල්ලිපික් තිබේද?( Anton fure ගේ එකම හොර ටැම්ලිපිය හැර.)රාජ් සෝමදේවයන් මහින්දාගමනයට පෙර ලක්දිවට බුදුසසුන තිබූ බව සාක්ශි සහිතව ඔප්පු කර පෙන්නවන ලදි.
4)මහ බෝධිසත්වයන් ලොව පහල වන විට පස්මහ බැලුම් බලන විට උන්වහන්සේ සුදුසු ම දීපයක් බැලුවා මිස අර්ධද්වීපයක් බැලුවේ නැත.
5)දඹදිව යන වචනයම ගෙන බලන්න දඹ යනු ලංකාවට ආවේණික වෘක්ෂයකි.එපමණක් නොව අටවිසි බුදුන්වහන්සේලාගෙ බෝධීන් වහන්සේලා බොහොමයක් ලංකාවට ආවේණික ශාක බව සොයාබලන ඔබට තේරුම් යාවි.
6)බුදුන් දවස එම ග්‍රාම වල නම් සලකා බලන්න.රජගහනුවර ,කිඹුල්වත් පුර ,උරුවෙල් දනව්ව මේ සියල්ල සිංහල නම් නොවේද?.ගච්චාමි ලෙස අද භාවිත වන පාලි වචනය එම අරුතෙන්ම වැදි ජනයා විසින් භාවිතා කර්යි.
7)බුදුන්වහන්සගේ පහල වීම ඉන්දියාවෙ හෝ නේපාලයේ සිදු නොවන බවත් එය සිදුවන්නේ මධ්‍ය දේශයේ බවත් පුජාවලියේ 108 පිටුවෙ පහැදිලව දක්වා ඇත.මධ්‍ය දේශය යනු කුමක් දැයි නසා ආයතනය පෙන්වා දී ඇත.රජාවලිය ,රොබට් නොක්ස්ගේ එදා හෙලදිව ආදි ග්රන්ථ ද මීට සාක්ශි දරයි.
8) බුදුන්වහන්සේ හා සම්භ්න්ධ ස්තාන වලට ඇත්තේ පයින් ගමන් කරන දුර ප්‍රමාණයන් බව මහා පරිනිබ්බාන සූත්‍රය කියවන ඔබට පැහැදිලි වනු ඇත.නමුත් ඉන්දියාවේ එම ස්ථාන අතට දුර ප්‍රමාණ වාහනයකින් උවද ගමන් කිරීමට අපහසුය.
9) ඉන්දියා ඉතිහාසය ගැන සදහන් වන A.L භාශාම් මහතාගේ පොතහි ඉන්දියා ඉතිහාසයෙ ඇති නොපැහැදිලි බව හොදින් පෙන්වා ඇති අතර මහත්මාගාන්ධි තුමා පවා බුදුන්වහන්සේ ඉන්දියාවෙ බව දැනගත්තේ ඉතා පසු කාලයේ වීම හස්යටත් පුදුමයත් කරුණක් නොවේද.කෝටි ගානක් මහරහතන් වහන්සේ වැඩසිටි දඹදිව ඉන්දියාව නම් එදා කරවූ පන්සල් වලින් අඩුම ගානේ දහසකවත් නටබුන් ඉන්දියාවෙ තිබිය යුතු නොවේද?
තවත් කියන්වානම් බොහෝ කරුණු ඇත.සත්‍ය කාටවත් බලෙන් තේරුම් කලයුතු නැත.ඔබම සොයා බලන්න.බුදුන්වහන්සේ කාලාම සූත්‍රයේ දී දේශනා කලේ කවුරුත් කිවාට විශ්වාස නොකරන ලෙසයි ඔබම ගවේෂණය කර සත්‍ය සොයා බලත්වා.අද විග්නේෂ්වරන් ලාට දෙමල නිජබිමක් ගැන කතාකීරීමට අඩිතාලම වැටී ඇත්තේද සිංහලයා තමාගේ ඉතිහාසය හරි හැටිනොදන්නාකමය.ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් අපි අපගේ සත්‍ය ඉතිහාසය නැවත නගාසිටුවිය යුතුම වේ.
❤️❤️🙏
Okkoma kiyewwa , atta meka thamai eth ape minissu mehma ekak kiyawanna pawa hari kammaliy ithin kohomada😒. Sathya jayagath wa
මෙවැනි ලෙස මිනිසුන් රවටන්න එපා.............. මේ හෙළ බිම සියළු බුදුවරුන් ජන්මය ලබන දීපය බවට සාක්ෂි ඕනෑ තරම් අපට පෙන්විය හැකිය.... ඉන්දියාවේ ඉතිහාසය පර්සියන් හා ග්‍රීක ඉතිහාසයේ පෙන්වා දී ඇත..... බුදුන් උපන් සමයේ ඉන්දියාව පර්සියන් යටත් විජිතයක් බව හොදටම පැහැදිලිය....... ඉන්දීය නිජබිම් ඉතිහාසය සදහා හෙළ දීපයේ ඉතිහාසය විකෘති කර ඇත. බුදුන් ලංකාවේ බව මහා වන්සයෙන්ම ඔප්පු කල හැක.... කෝටි ගනනක් ජෛන ආගමිකයින් ඉන්නා ඉන්දියාවේ කෝ බෞද්ධයින්...? මහා වංශයේ දක්වා ඇත්තේ ඉන්දියාවේ ඉතිහාසයක් නොව ලංකාවේ ඉතිහාසයයි.... මහා සම්මත මනු රජ පරපුර මේ හෙළ දීපයේය.... ඔජ දීප, වර දීප, මන්ඩ දීප, ජම්බු දීප මේවා මේ හෙළ දීපයම බවට මා වංශය පිළිගනී... ආලවක, සාකාගිරි, හේමවත, වැනි යක්ෂයන් ඉන්දියාවේ නොව ලංකාවේ සිට ඇත්තේ... විරූඩ විරූපාක්ක දසරට්ට වෛශ්රවන වැනි රජවරුන් ද? ආටානාටිය සූත්‍රෙය් එන රජ වරුන්ගේ නම් සමගින් ලෙන් පූජා කල බවට මේ හෙළ බිමෙන් සාක්ෂි ඇත. මධ්‍ය මණ්ඩලය පෙන්විය හැක්කේ ලංකාවේ පමණි. තව ඕනෑ තරම් සාක්ෂි සාධක ඇත. මෙලෙස මිනිසුන් රවටන්න එපා...... යහපතක් වේවා....
මීවනපලානේ හිමි ගේ සම්පූර්ණ දේශනා අහන්නෙ නැතිව කෑලි කෑලි ඇහුවොත් මඩ ගහන අය ඔක්කොම දිනුම් තමයි. ඒත් නිවන් දකින්න ඕන අය කෑලි කෑලි අහන්නෙ නෑ. ඔක්කොම ඇහුවහම මීවනපලානෙ හිමි හැර නිවැරදි ධර්මය දේශනා කරන්න රටේ එකෙක්වත් නෑ කියලා නොතේරෙන්නතේ නෑ. කොහොම උනත් නෙත් FM එකේ බණ ඇහිල්ලත් දැන් අඩුවෙලා මොකද වරුණ මහත්තයව අල්ලගෙන හාමුදුරුවරු කෙළින පච මිනිස්සුන්ට අහන්න බැරි හින්දම. ඒ නිසා business එක ගොඩ දාගන්න මේ වගේ මඩක් නොගහ බැරි නිසා අපි බැලුම්ගලටයි නෙත් FM එකටයි අනුකම්පා කරනවා. කොහොම උනත් මීවනපලානේ හිමියන්ගෙ බණ අහන අපි මඩ නෙවෙයි ඇසිඩ් ගැහුවත් වෛර කරන්නෙ නෑ. මොකද උන්නාන්සෙ අපිට දේශනා කරලා තියෙන්නෙ ද්වේශය ලෝභය මෝහය දුරු කරන්න කියලා. මොකද අපිට ඔනේ බිස්නස් කරන්න නෙවෙයි නිවන් දකින්න විතරක් නිසා. සියල්ලන්ටම සත්‍ය වැටහේවා!
උබල වගේ බූරුවො ඉන්නකං, ඔයවගේ බොරු කාරයො වැජඹේවි..
සත්‍ය ලෙසම නිවීමේ අගය තේරෙන්නනෙ බූරුවන්ට විතරම වෙන්න ඇති. බූරුවො වෙලා හරි නිවෙන්න තියෙනවා නම් ඒක තමයි වටිනාම අවස්ථාව සත්වයෙකුට ලැබෙන. ඔබත් කෙදිනක හෝ නිවේවා! (හැබැයි ඔබේ වචන භාවිතය සහ ද්වේශකාරී ආවේගයෙන් පෙනෙනවා ඔබ අදහන්නෙ නියම ම දහම තමයි කියලා)
අවධානයෙන් යමක් අහන දකින එක තමයි වැදගත්ම දෙය. ඒත් ඔබේ "අවධානය" ගැන මටනම් සැකයි. ඒත් කමක්නෑ තමන් කැමති දහමක් අවධානයෙන් අසා නිවේවා!
අවධානයෙන් යමක් අහන දකින එක තමයි වැදගත්ම දෙය. ඒත් ඔබේ "අවධානය" ගැන මටනම් සැකයි. ඒත් කමක්නෑ තමන් කැමති දහමක් අවධානයෙන් අසා නිවේවා!
Aii ubalata oya taram pissu... Maanasika ledek passe duwanta
ඉන්දියාවට හිනා යන්නෙ කොහොමද ඉන්දියාවේ ගොඩක් මිනිස්සු දන්නෙත් නෑ බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා..
ඒ ඔය අය කියන විදියටනෙ! ඉන්දියාවෙ තියෙන බුදුපිළිම ජෛනවීරගෙලුනෙ! ඒත් අපි දන්න තරමින් ඉන්දියාවෙ රාජ්‍ය ලාංඡනය පවා බෞද්ධ සංකේතයක්! ඉන්දියානු කොඩිය මත තියෙන්නෙත් ධර්මචක්රය. ඒ වගේම කතානායක අසුනට උඩිනුත් තියෙන්නෙත් ධර්මචක්රප්රවර්තනාය කියල. ඒ විතරක් නෙමේ හින්දු අය විශ්වාස කරන්නෙ බුදුහාමුදුරුවො කියන්නෙ යාගය නවත්වන්න මිනිස්ලොවට බට විෂ්ණු කියල. මුස්ලිම් අය ඉන්දියාවෙන් බුදුදහම නැති කළත් තවම සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් බුදුදහම නැතිවුණේ නෑ! ඒ ඉතිරිවෙච්ච ටිකත් නැතිකරල දාන්න තමයි ඔය කුමන්ත්‍රණය.
Indian kodiye thiyenne ashoka lanchanaya..... Budha ge thiyenne arya astangika maraga eke thiyenne 8 indian kodiye 24k thiyei..
@@m.sumananandathero5852 හොයලා බලන්න ඉන්දියාවෙ බුද්ධ දර්මය විශයක් විදියට උගන්වන්න තහනම්
@@chandimabasnayaka132 ai me hamoma dabadiwai indiawai patalawa ganne indiawa newei eda dabadiwa kiwwe. Eda dabadiwa kiwwe indiawa, afganisthanaya,bangaladeshaya, china, arabi ratawal mewath dabadiwata aithi.
@@m.sumananandathero5852 baduhamudurowan wahansa gana Hindu aya kiyanna da athada...???😂😂😂
මම අහලා තියෙනවා බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරල තියෙනවාලූ සොයා නොයා යුතු විශයන් කිහිපයක් එයින් එක් විශයක් තමයි බුද්ධ විෂය. එය එසේ වී නම් මෙම නිවේදන මහත්තුරු මේ කාරණා නවත්වා අපා ගත වීමෙන් වළකින්න වැළකෙන්න
ඉන්දියාවේ චාරිකා බිස්නස් එකට තට්ටු උනහම සාක්කුවට දැනෙනවා නේද..
නෙත් එෆ්එම් travel..
බලුම්ගල ගැන අපි හරි විස්වාසයක් තිබුනා එත් පල් පච කුලියට කඩේ යන නලිකවක් බව ඔප්පු උනා.
මේ බැලුම්ගල මහ ලොකුවෙන් කතා කර කර රහස් පොලිස් වැඩ කරනවානේ.. නරකද විල්පත්තුවේ සහ සිංහරාජයේ වන විනාසය ගැන සුල මුල හොයල ඒක ලෝකයාට පෙන්නුවා නම්... මිත්‍යා මත දාරින් ඒ පසු පස ගියාවේ.. හරි දේ හරි විදිහට දකින්නත් වැරදි දේ වැරදි විදිහට දකින්නත් මිනිසාට මොලයක් කියා දෙයක් තියෙනවානේ.. බොරුවට වැදගම්මකට නැති දේවල් හාර අවුස්සලා ඔය බැලුම් ගලට ලැබෙන දෙයක් නෑ.... ඔය කයිවාරු ගහන මහත්තුරු දෙන්න ඉස්සෙල්ලම රටට වෙන්න යන විනාසය ගැන හෙලිදරව්වක් කරන්න....ඒක වටිනවා.... මිත්‍යා මත වලින් මිදිල.....
1yryris1666666666666666666666666666666666155555555555555512yyyyyyyyy66666666666666ý26262626t2yt2y2y2yt2y2y2y2yt2yt2y2y2y2y2y2y2y2y2yt2y2y2y2y2y2ywyt2yýwy2y2y2y2y22y2y2y262626661622y111qq1yyýýww23qyyyý66674444444444444444444454444443444444444444444454444444544444444444444447477474468464484474484888746864648864684448846444848848464848484888448448466848664868448646484864648864486486484844468746664766478446466.1
බුදුන් ලංකාවේ උපන්නා කියන අය කියන්නේ කාලයක් තිස්සේ පර්යේෂණ කරලා,නැහැ කියන එවුන් කියන්නේ සුද්දෝ කියාපුවා අහලා ඒවා හරිද වැරදිද නොබලා. බුදුන් ඉන්දියාවේ උපන්නා නම් පිරිනිවන් මංචකයේ සතර වරම් දෙවියන්ට ලංකා රාජ්‍ය බාර දුන්නේ ඇයි. බුද්ධාගම ඉන්දියාවේ නොපිහිටනවා කියලා බුදු ඇසට නොපෙනුනේ ඇයි. මහත්මා ගාන්දි කියලා තිබුනා එතුමා බුදු කෙනෙක් ගැන අහලා නැහැ කියලා. අදටත් ඉන්දියානුවෝ හිතන් ඉන්නේ බුදුන් කියන්නේ විශ්නුගේ දශ අවතාරවලින් එකක් කියලා..මහාවංසයේ එහෙම තියෙනවද...බැලුම්ගල කියන හැම දේම හරියි කියන තැන මම ඉන්නේ නැහැ ..මමත් 2009 බැලුම්ගල මේ සම්බන්ධව කරපු මුල්ම ප්‍රෝගෑම් එක බැලුවා, මට එදා හිතුනේ මීවනපලානේ හිමිට පිස්සු කියලා,නමුත් මම හෙව්වා බැලුවා, ඇසින් දුටුවා...ඒක තහවුරුයි..බුදුන් උපන්නේ ලංකාවේ ..🌹🌹🌹
අවුරුදු 5 ට පස්සෙ මං මේක බලන්නෙ.මේ වැඩ සටහන කරපු මහත්වරු දෙන්නට සාර්ථක පිලිතුරු හම්බවෙලා ඇති කියලා හිතෙනවා.තව දෙයක් තියෙනවා නෙත් fm දඹදිව චාරිකා එහෙම කොහොම ද කියලා අහන්න හිතුනා
**මනුස්සත්ත පටිලාභෝ පරම දුර්ලභෝ **.
මමද සියලු ලෝක සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!
Neth FM indian Dambadiwa wandana Charika....
සිතන්නට බොහෝ දේ..?
බුද්ධ පරිණිර්වානයෙන් අවුරුදු 275කට පමන පසුව අශෝක කෙනෙක් ඉන්දියාවේ බිහිවෙනවාලු.. ඔහුට සාමණේර හිමි නමක් මුල්ම වරට හමු වෙන්නේ කාලිංග යුද්ධයත් ඉවර වුනාට පසුයි. ඒ කාවේරි නිදිය අසබඩදීයි.
ඊට කලින් ඔය අශෝක රජුට අරහතුන් වහන්සේ නමක් තියා වෙන උපසම්පදා භික්ෂුවක්වත් හමු වෙලා නෑනේ එම ඉතිහාසය කියන විදියට?
ඉතින් ඒ කියන්නේ ඉන්දියාවේ බුදුදහම අවුරුදු 250ක් වත් තිබිල නෑ කියල නේද?
ඒත් කියනව බුදුන් ඉපදුනෙත්, වැඩ හිටියෙත් ඉන්දියාවෙලු? එහෙන්ලු අශෝක තමන්ගේ පුතු අතේ බුදුදහම ලංකාවට එව්වේ?
එතකොට මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවේ හිටි අරහතුන් වහන්සේ නමක් නම් කාගෙන් බණ අහලද අරහත් වුනේ?
පුදුම කතාවක්නේ මේක?
ඒත් ඉවර නෑ තවත් පුදුම හාස්‍ය දේවල් තියෙනවා..
ඒ අශෝක රජු වෙහෙර විහාර දිගට හරහට හැදෙව්වලු ඉන්දියාවේ.. එතකොට කෝ අර බුද්ධකාලයේ රජවරු හදල පූජා කරපු විහාර ආරාම???
එකපාරටම මොකද පන්සල එහෙට ඕනි වුනේ?
ඉන්දියාවෙන් ලංකාවට බුදු දහම අරගෙන ඒම කෙසේ වෙතත් හෙළදිවෙන් ඉන්දියාවට නම් බුදු දහම ගිහින් තියෙන බව මොළයක් තියෙන අයට හොඳටම පේනවා...
ඊට පස්සේ තව අවුරුදු 500ක් විතර පහු වෙනකොට ඉන්දියාවෙන් බුද්ධඝෝෂ, මහානාම වගේ හිමිවරු කියන අය එනවලු ලංකාවට.. ඒ එන්නේ අපේ තිබුණු හෙළ පොත් පාලියට හරවන්නලු.?
තවත් ටික දවසක් යනකොට එයල ලියපු අටුවා පොතුයි, ඉතිහාස පොතුයි ඉතුරු වෙලා අපේ පොත් ටික අතුරුදහන් වෙනවලු... මේක කුමන්ත්‍රණයක්ද? එහෙම නැත්නම් වෙන අහවල් එකක්ද?
මේ ඉතිහාස ගැටලුව හරියට ලිහා ගන්න බැරුව කොහොමද දහම් ගැටලු ලිහා ගන්නේ..?
අනික බුදුවරයෙකුට තමන් වහන්සේ උපන් රටේ අවුරුදු 500ක් වත් රැකෙන විදියට ශාසනය පිහිටුවන්න බෑ කියලද පණ්ඩිතයො කියන්නේ??? එතකොට 5000ක් කල් පවතින්නේ අල්ලපු රටේද?
අනික බුදුරදුන්ට තෙවරක් ලංකවට වැඩලත් පිහිටවන්න බැරි වුනු බුදු දහම මිහිඳු හිමියන් එක පාරෙන්ම කළා කියලද ඔය කියන්න හදන්නේ???
නිකම් විහිළු කතා කියල බුදු දහමට නිගරු කරන්න එපා.. බුදුපියාණන් වැඩ හිටියේ මේ අපේම හෙළ රටේ බව බුද්ධිමත්ව තේරුම් ගනිත්වා...
අපේ බුදුන් වහන්සේ කියල ඉන්දියාවේ ජෛන මහාවීර බුද්ධට වන්ඳවන ඇතැම් පිරිස් දැන් බොහෝම කළබල වෙලා.. නියම ඇත්ත එළිවෙනකොට ඒක සමහර අසපු ආරාමාදිය පවත්වාගෙන යාමට ප්‍රබල තර්ජනයක් වෙලා.. ඉතින් නොයෙක් ආකාරයේ දර්ම ව්‍යාපර කරගෙන යන ඒ පිරිස් දැන් තම අනුගාමිකයින්ව ධර්මයෙන් කොටු කර බැඳ තබා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගෙන යනවා..
''බුදුන් වහන්සේ ඉන්දියාවේ සිටි බව මම මේ හරියටම දැකලමයි කියන්නේ'' කියා ඔවුන් පිංවතුන්ව මුළා කරනවා..
බුදුන්වහන්සේ හිටියේ හෙළදිව කීවොත් ආර්ය උපවාදත් වෙනවලු.. 'ඕවා සෙල්ලම් වැඩ නෙවෙයි'ලු.. බොරු කිව්වොත් සම්පූර්ණයෙන්ම බෞද්ධ කමත් හිස්ලු..
බුදුන් ලංකාවේ කියල බොරු කිව්වොත් අපායෙත් යනවලු.. එතකොට ඉන්දියාවේ කියල බොරු කිව්වොත් කොහේද යන්නේ??? කොහොම හරි ලස්සනට පිංවතුන්ව කොටු කරනවා.. බුදුන් ලංකාවේ කියල කියවුනා නම් සමාවත් ගන්නලු...
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙනුත් කරුණු කියනවා.. අපිට බොරු කියන්න එපා කියන අයම ගල් පැලෙන බොරු දෙසනවා.. ඔවුන් සාක්කිත් පෙන්වා දෙනවා..
දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගල් පෙරලලා තියෙන්නේ, නාලාගිරි ඇත් රජාට රා පොවලා එවලා තියෙන්නේ, පටාචාරා දුවගෙන ඇවිත් තියෙන්නේ ඔකොම ඉන්දියාවෙමලු..
අනේපිඩුසිටුතුමා, රජගහනුවර සිටුතුමා, විශාඛා, විරූඩභ වගේම ශිව, විශ්ණු, කාලි, දුර්ගා, ගනේෂ් වගේ මේ ඔක්කොමත් ඉන්දියන්ස්ලාලු..
ඉතින් ඉතිහාසය පැත්තකට දාලා මෙහෙම සාක්කිත් එක්ක කරුණු පෙන්නද්දී අපට මේ දෙවි වරුන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා..
කොහොම හරි ලස්සනට පිංවතුන්ව කොටු කරනවා.. බුදුන් ලංකාවේ කියල කියවුනා නම් සමාවත් ගන්නලු...
බුදුන්වහන්සේ වැඩහිටියේ හෙළදිව කීවොත් ආර්ය උපවාද වෙනවලු..?
ලංකාවේ කියල බොරු කිව්වොත් සම්පූර්ණයෙන්ම බෞද්ධ කමත් හිස්ලු..?
සතර අපායෙත් යනවලු..?
එතකොට බුදුන් ඉන්දියාවේ කියල බොරු කිව්වොත් කොහේද යන්නේ???
බුදුන් උපන්නේ ලංකාවෙ.. ඕක අවබෝධ වෙන ඕනම කෙනෙකුන් හට සෝතාපන්න වෙන්න පුලුවන් ආයෙ කතා දෙකක් නෑ.. තෙරුවන් සරනයි.. නිවනෙන් නිවෙත්වා.. 🙏 🙏
න්දියාවේ චාරිකා බිස්නස් එකට තට්ටු උනහම සාක්කුවට දැනෙනවා නේද
බුදුරජාණන් වහන්සේ ඉන්දියාවට විකුණන neth fm balumgala..
බැලුම්ගල ගැන යම් විශ්වාසයක් තිබුණා, ඒක අදින් ඉවරයි. එක එකෙආට කඩේ යන මීඩියා වැඩක් නැහැ ..
ලෝකයේ ශ්‍රේෂ්ඨතම ඉතිහාසය හිමි රට මේ සිරිලක් දෙරණයි. ඒ ඉතිහාසය මතුකරනකොට එයට එරෙහි වෙන්නේ මේ රටේ ආදි මුතුන් මිත්තන්ගේ ජානවලින් පැවත එන අයනම් වෙන්න බෑ. බුදු හාමුදුරැවෝ අපේ කෙනෙක් කිව්වම ඇයි දෙයියනේ!!!!!!!! බැලුන්ගල ට්‍රැවල් නෙත් මහත්වරැන්ගේ ඉන්දියන් මයිල් කෙලින් වෙලා තියෙන්නේ. කුමන්ත්‍රණ කාරයෝ තමයි ඈත එපිට ඉතිහාසයේෙ පටන් ලෝකෙන් උතුම් රට වෙච්ච මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය පරගැතියන්ට උකස් කරේ. පින්වත් බැලුන්ගල මහතුනේ.. මතු පරපුරට ලෝකෙන් උතුම් රටේ ඉතිහාසය කියන්න ඉඩදෙන්න. ඔය කරණ පාපයනම් අපායටම හේතු වේවි. බුදුහාමුදුරැවෝ පරගැතියො ලියපු ඉතිහාසය කියවලා මේ සිරිලක් දෙරණෙන් පිටුවහල් කරන්න අපිට බෑ. ඒ නිසයි යලිත් මේ රටට වැඩම කරවන්න හදන්නේ. ඒ සද්කාර්යය කරන්න ඉඩදෙන්නේම නැත්තේ ඇයි.. අපේ බුදුහාමුදුරැවන්ට උන් හිටිතැන් අහිමි කරලා මේ රටට හරියයිද කියලා තව ටිකක් හිතලා බලන්න
Boru prachara karala bouddayan atharaman karanta epaaa...kohomat vinaasa wena yugaya aawama oyawagee durmatha pracharaya wenawa
H.C.P. බෙල් ලියපු ලංකාවෙ ඉතිහාසයවත් ඇලෙක්සැන්ඩර් කනින්හැම් ලියපු ඉන්දියන් ඉතිහාසයවත් කියවලා බුදුන් උපන් තැන හොයන්න හම්බ වෙන්නේ නෑ. ඒ පොත් විතරක් කියවලා සුද්දගෙ මතයට අදත් ඔළුව නමන වහලුන් බවට පත් කරන්න එපා මේ එදා ලෝකෙන් උතුම් රට. අපි යලිත් ඒ උතුම් රට සොයා යන ගමන අරඹලා තියෙන්නේ. ජන්බුද්දීපය කියලා අතීතයේ කිව්වේ කොහෙටද කියලා හොයලා බැලුවම වැඩේ පහසුයි. ලංකාව ඉන්දියාව කියලා පටලවගන්න අවශ්‍ය නෑ. ඇත්ත හෙළ බොදු ඉතිහාසය මතුවන එක ඔබට නවත්වන්න බෑ. එයට හේතුව මේ ලෝකෙන් උතුම් රටේ ආදි මුතුන්මිත්තන්ගේ ජාන වලින් පැවත එන අය තාමත් මෙහේ ඉපදෙනවා.
ලෝකෙන් උතුම් රට වෙච්ච මේ රටේ ඉතිහාසයට විජය රජ්ජුරැවො ළඟින් බ්රේක් ගහපු කාලය දැන් ඉවරයි. සුද්දා අටවලා ගිය ඉතිහාසය කියවපු කාලය දැන් ඉවරයි. අපේ ළමා පරපුර කියවන්න ඕන අපේ ඇත්ත ඉතිහාසය නොවෙයිද? පරගැති හීනමානයට සමුදෙන්න වෙලාව හරි. මේ හෙළයේ වැසියනි, යලිත් පරම පවිත්‍ර සිරිසද්ධර්මය දේශණා කරන්නේ ලොකෙන් උතුම් රටේම මිනිසුන්ටයි. ඔබ පින්වන්ත කාලයක ඉපදී ඇති වග තේරැම් ගන්න වෙලාව හරි.
ඒ නිසා ට්‍රැවල් නෙත් සල්ලි පොකැට් එක පැත්තකින් තියලා වෙන ව්‍යාපාරයක් පටන් ගත්තොත් හොඳයි නේද.
🌼🌼🌼
මිත්‍යාවට රැවටිලා ඉන්නෙ අපි නෙවෙයි බැළුම්ගල....😀😀😀😀😀
ඔබට නිවන් දකින්න යන්න නම් පහසු නෑ. මීවනපලානේ ස්වාමින් වහන්ෙස් නිවන් දකින්නෙන බණ කියන්ෙන්. ෙම් බැලුන්ගල ගල් ෙපරලන්ෙන් ඔබට නිවන් දකින්න බණ අහන්න යන්න බැරි ෙවන්න. ෙගාඩාක් ලංකාෙව ඒවුනුෙග වැෙඩ් ගල් ෙපරලන ඒක තමයි
අනේ උඔලා ධර්මය තියා ත්‍රිපිටකය වත් නොදැක පචවපුරන බැලුම් ගල. රට ඉන්දියාවට දේශපාලකයන් විකුනනවා. උඔල රටෙ සංස්කෘතිය ඉන්දියාවට විකුනන වා. ඇයි උඔල කියනඑවා විතරද ඇත්ත
අනිවාර්යයෙන්ම
වොයිස් වලින් ලොකු කයිවාරු විතරයි
අපගේ හෙළ බිමේ නම් ගමකට පන්සලක් හෝ දෙකක් පිහිටා තිබේ ඉන්දියාවේ එසේ පිහිටා තිබේද.... ඉන්දියාවේ නිවනට දහමක් නොඇසෙන්නේ ඇයි...
ඉන්දියාවෙ බෞද්ධ රාජධානි වලට සිදු වූ දෙය සොයා බලන්න එවිට ඔබට වැටහේවි ඉතිහාසය ගැන හරියට නොදැන ඒ ගැන අර්ථකථන දෙන්න එපා
නෙත් FM එකට කෙලවෙන්න කාලෙ හරිවගෙයි.... අපෙ ජාතිය අපේම ආගම පාවදෙන පර හැත්ත. බුදුන් උපන් දේශය ජම්බුද්ත්ද්වීපය බුදුන්වහන්සේගේ සියලු ධාතුන්වහන්සේලා වැඩවාසය කරන්නෙ මේ ද්වීපයේ. සිදුහත් කුමරුගෙ මගුල් කඩුව කේශ ධාතු තැම්පත් කරල තියෙන කතරගම කිරිවෙහෙර සිට සියලුම ධාතුන්වහන්සේලා වැඩවාසය කරන්නෙ මේ රටේ... වැඩිකලක් නොගොස් නිවැරිදි දේ ඔවුන්හට වැටහේවා.
i don't ' agree with balun gala, without investigating evidences you can't expressed. some of the evidence are very strong u are just expressing. harsha NZ
ehnam ai pali bashawa ?? Kis dekin tiranaya karanna epa hodata hithala hoyala terum ganna ..nattan loku papayak
කතාව ඇත්ත
ඉන්දියාවේ චාරිකා බිස්නස් එකට තට්ටු උනහම සාක්කුවට දැනෙන වනේ
මං බුදුන් වහන්සේ ලංකාවේ කියන එක කියු පමණින් පිලිගන්නේ නෑ. නමුත් අපේ සෝමහමුදරුවෝ කියපු කතාවක් තියනවා ලංකා ඉතිහාසය වැරදි කියලා ඒ නිසා ඒ ගැන කතා නොකරන්නේ ඇයි නෙත් එකෙන්. විජය කියන හොරාගේ කාතව ඇත්තද එතකොට එකනම් තනිකරම බොරු ඉතිහාසයක්. සුද්දා කියපු හැම දේමත් හරි නෑ නේ. ඇයි ඒ ගැන කතා නොකරන්නේ මධ්‍යක් විදිහට සමානාත්මකව හැම දේම දකින්න ඕනි. මිනිස්සුන්ට කරුනු ඉදිරිපත් කරද්දි එක් පැත්තක් විතරක් අරගන කතා කරන එක වැරදි අපේ දේ ගැනත් සෙවිය යුතුයි. මං එවා කති කරන කෙනෙක්ගේ ලින්ක් එකක් දාන්නම් පුලුවන්නම් බොරු කියලා ඔප්පු කරන්න හැබැයි මුහුණට මුහුණ කතා කරලා නෙත් එකට කියන්නමෛ්. ඔයාලා වැරදි කියන මතේ ඉදලා නෙමෙයි මං කතා කරන්නේ මේක.
soma hamuduruwange banen kotasak aran ...un wahansetath nigaruwak karanne
එතකොට සිංහල කොහොමද බෙංගාලි ඔඩියා (විජය පැමිණි පදේශයේ අද භාෂා) වලට ඉතාම සමාන උනේ ඒකත් සුද්දොන්ගෙ වැඩ වැඩක් ද?
සුද්දා කියන දේනෙ උබලට ලොකු.හරි එහෙනම්.අපි බලමු සුද්දා මොනවද හොයාගත්තෙ කියලා..
•සීගිරිය හොයාගත්තෙ කවුද?
-H.C.P.බෙල්
•ගෝනගල ඇල්ල හොයාගෙන ඒක බේකර්ස් ඇල්ල කියලා අලුත් නමක් තිබ්බෙ කවුද?
-බේකර්ස් සාමි
•ලුම්බිනිය හොයාගත්තෙ කවුද?
-ඇලොයිස් ඇන්ටන් ෆියුරේ
•ලුම්බිනිය හොයාගත්තෙ කොයි කාලෙද?
-1896 දෙසැම්බර් 29
•ෆියුරේට රාජකීය ආසියාතික පුරාවිද්‍යා සංගමේ තනතුර 1898 දී(ලුම්බිනිය හොයාගෙන අවුරුදු 3ක් වත් යන්න කලින්) අහිමි උනේ ඇයි?
- පරීක්ශන වලින් සොයාගත් රන්,රිදී,මැනික් ඇතුලු වටිනා පුරාවිද්‍යා වස්තු සංගමයට ලබා නොදී හොරෙන් ජාවාරම් කිරීම පිලිබද චෝදනා හා අසත්‍ය ඉතිහාස කරුනු ඉදිරිපත් කිරීම.
•ලුම්බිනිය UNESCO ලෝක උරුමයක් කලේ ?
-1997
•සුද්දටම කඩේ යන අපෙ මිනිස්සු දබදිව චාරිකා යන්න පටන් ගත්තෙ කොයි කාලෙද? (මේ ගැන දබදිව චාරිකා යන සංචාරක ආයතනයකට කතා කිරීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය)
-ෆියුරේගෙ අසත්‍ය වාර්තා සිය ප්‍රයෝජනයට ගත් සුද්දෝ සුපුරුදු ලෙස බුද්දාගම විනාශ කිරීමටත් සිය ආගම ප්‍රචාරනය කිරීමටත් සිය රටට කත් අදින චීවරදාරීන් පිරිසක් ඉන්දියාට රැගෙන ගොස් රවට්ටා ජන්ම්බුද්දීපය ඉන්දියාව බව කීමෙන් පසුව.
මේ මන් හොයාගත්ත දේවල්.මේවා පිලිගන්න එපා.ඔබම සොයන්න.සුද්දගෙම වාර්තා/විකිපීඩියා බලන්න ෆියුරේ ගැන.ලංකාවෙ හිටපු සෙනරත් පරනවිතානත් බබරගල සල් වනේ අසල ගල් ලෙනක බ්රාහ්මී අක්ශර වලින් කොටා තිබූ "ඉදසලගුහශගශ" කියන එක ඉන්ද්‍රසාල ගුහාව කියලා කියලම තියෙනවා.බොරුනම් සෙල්ලිපි වාර්තා බලන්න.එයාට ඒක වෙනස්කරන්න බැරිඋනා.බබරගල විතරක් ගල්ලෙන් 70-80 ක් පමන තියෙනවා.ගිහින් නැත්නම් දන්නෙ නැත්නම් ගිහින් බලලා ඇවිත් බනින එකක් බනින්න.අපි කියන දේ පිලිගන්නම බැරිනම් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ෆියුරේගෙ පරීක්ශන ගැන කරලා තිබුනු පසුවිපරුම් වාර්තාව හරි බලන්න.සම්පූර්න වාර්තාවනම් නොමිලේ දෙන්නෙ නෑ.ඒත් අදාල පිටු කීපයක් නොමිලේ නැරබීමට අවස්තාව දීලා තියෙනවා...
•ශාසනය/ශාසන ඉතිහාසය විනාශකරන බොරුගොතන අවජාතක අවසිංහලයාගෙ ඇස්,ඉස්,මස්,ලේ,නහර,බඩ,බොකුවැල්,පපු,මොල,ඉල දණ්ඩනාත යකුට භාරයි..
•ශාසනය රකින ගුනදම් පුරන හෙලයාගේ ලේ සතරවරම් දෙවිවරුනට භාරයි...
🙏❤️🇱🇰☸️
ඔතන ඉදන් කියවනේ නැතුව එක දවසකට ඉසින්බස්සගල ට ගිහින් විනාඩි 3 ක් ක් වත්බ භාවනා කරලා කරලා බලම්න්න ...... ඒ තැන වල තිබන වෙනස ගැන යමක් දැනෙනවා .....
නොදැන කියවන්න එපා
👍👍👍👍👍
👍👍
So true. This was such a powerful place 🙏
mihidu hamuduruwo indiawe idan ellewwada? mona tharam naraka kathada
ඇත්තටම මීවනපලානේ හාමුදුරුවන් වැරදි දේශනයක් කරනවාමයි කියමුකෝ, ඒ උනත් ඇයි ගුරු හාමුදුරුවන් සිවුරු හැරෙව්වේ? එතකොට සාති භික්ෂුව වැරදියට ධර්මය දේශනා කරනකොට බුදු හාමුදුරුවෝම අහනවා සාති මා ඔහොමද කිව්වේ කියා. ඒ උනාට බුදු හිමි සිවුරු හැරෙව්වේ නෑනේ සාතිගේ.
මෙතෙක් කල් කාටවත් රහත් වෙන්න තියා තෙරුවන් සරණ යන්න වත් නොහැකි උනා දැන් සෝවාන් වෙලා රහත් වෙලා කියද්දී ඔයාලට මොකද තරහා යන්නෙ අනේ පව්
Uta maanasika ledak...
Maarai needa?
බැලුන්ගල ඇත්තට ම හරි පුදුමයි මේක . අපි ගොඩක් විද්වත්තු නෙවෙයි . මම ගැන කියනවනම් මම ඇත්තටම හොඳ බෝඋදයෙක් නෙවෙයි . අයි මම පෝයටවත් පන්සලට යන්නේ නැහැ හැබැයි දා නේ දෙනවා. එත් මම බෝඋද්ද පොත් කියවල නැහැ ට්‍රිපිටකය කියවල නැහැ. වෙන බෝඋද්ද පොත් කියවලත් නැහැ. එතකොට මම නස්මික බෝඋද්දයෙක් හවසට පහන තියන්නෙත් නැහැ. එත් මට ඉරිසියාව හිතෙනවා අඩුයි , අනුන්ගේ දේවල් ගන්න හිතෙන්නේ නැහැ දකින දකින දේවල් වලට ආස නැහැ . මේ කිව්වේ මගේ වට පිටාවත් මගේ ලොජික් ගැන යම් අවබෝධයක් ගන්න. මමත් පොඩි කාලේ මේවා ගැන කිසිම සැකයක් නැහැ. එත් වයසට යනකොට ඇත්ත පේනකොට බලෙන් එක එහෙම නෙවෙව්යි මෙහෙමයි කියලා ඔයාලා පොල්ලකින් ගහනවා කිව්වත් පිළිගන්න හිත නෙවෙන්නේ නැහැ. මෙතන අනිවාර්යයෙන් යම් දෙයක් තියනවා සැකයක් නැතිදෙයක් මේ වගේ ප්‍රශ්න කරන්නේ නැහැ. නෙත් fm එකෙන් සරින් සැරේට කියනවා මෙතරන් සාක්කි සහිතව තියෙනවා කියලා කිසිම වැදගැම්මකට නැති ප්‍රශ්න කිරීමක් කාට හරි කරනවා ඔවුන් දෙන උත්තරයෙන් කිසිම වැදගත් යමක් කියවෙන්නේ නැහැ. මම කියන්න නැහැ බුදුන් උපන්නේ ලංකාවේ කියලා හැබැයි මම එකක් අනිවාර්යයෙන් දන්නවා මේ ලෝකෙන්ම උතුන්ම රට ශ්‍රීලංකාව කියලා . ඒ වගේම මම හිතනවා බුදුන් වහන්සේ ඉන්දියාවේ නෙවෙයි කියලා. එක මම කියන්නේ මිත්‍යාවෙන් නෙවෙයි විද්‍යාවෙන් . මොකද අපි දන්නවා ඉන්දියාවේ 0.75% ක් තමයි බෝඋඩයෝ ඉන්නේ . මේවා හොයන එන්ග්රිසි ජාතිකයන් අපිට කොහොම හිනාවෙනවා ඇද්ද. හොඳට හිතල බලන්න ජේසුස් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ කියලා කිව්වොව්ත් එකත් පිළිගන්නවද, මොකද ක්‍රිස්තියානි 2.3% ඉන්නවා. බුදුන් උපන්නේ ලංකාවේ කියන අය එක කියන්නේ අතිසොක්තියෙන් , මමනම් කියන්නේ මේක මෙහෙමයි ඇත්තටම මේ ය කියන මේ දෙය ඇත්තටම අපිට හරි ආඩම්බරයක් බුදුන් ලංකාවේ කියන එක අපිට හරි ආඩම්බරයක් අපේ බෝඋද්ධ පුනරෝදයක් ඇතිවෙන්න එක හේතුවක් වෙන්න පුළුවන් . හැබැයි එකයි කියලා අපිට බොරු ප්‍රකාස බොරු , අතිසොක්තියන් කිරීමෙන් තමයි මිත්‍යා දුස්ටියක් ඇතිවෙන්නේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා බුදුන් උපනන රට ලංකාව කියන්න වැඩිම අයිතියක් තියෙන්නේ අපිට. මමනම් හිතන්නේ බුදුවරයෙක් යනු විශ්ව වයම සිදුවන දුර්ලබ අවස්තවක්
එක මේ ප්රුතිවියේම හෝ මිට සමාන්තර අපිට බෝඋතික නොවූ ස්ථානයක් වෙන්න පුළුවන් . කොච්චර පවු කාරයෝ වැඩි වෙද්දීත් ජනගහනය වැඩිවෙන්නේ අයි කියලා අපි කවදාවත් හිතලා බලලා නැහැ . ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ අපි මේක දකින්නේ අපි දන්නේ මේ ප්‍රතුවියේ අපිට පෙන පොද්ද විතරයි . අපිට පෙනෙන විශ්වයේ කෙලවර ගැන හිතුවහම නොපෙනෙන කොටස ගැන හ්තන්නත් බැහැ . ඔලුව පිස්සු වෙටෙනවා . සමහර රටවලට ඇවිල්ලා තියෙනවා මෝ ලෝකෙවත් නැති රටවල පාස්පෝර්ට් අරන් ගුවන් ගමන් යන්න නමුත් එම නමට අසන්න නම් ඇති රටවල් මේ ලෝකේ තියනවා. එහෙම සිදුවීම් ලෝකේ වෙලා තියෙනවා අනන්තවත් ඔවුන් සියල්ල අපි වාගේම මිනිසුන් . එක නිසා මමනම් සිතන්නේ බුදුන් වැඩිම වාරයක වැඩිය රට ලංකාව කියලා. ඒ වගේම ඉන්දියාවට වඩා සිය දහස් වාරයක් බෞඋද අයිතිය ඇති රට ලංකාව කියාලා
සුමනා.ආනන්ද.සුජාතා.උපතිස්ස.කෝලිත.තව නම් බොහොමයක් ඇත.මේ නම් ඉන්දියන් නම්ද???
ඔව්, ආනන්දන්, සුජාතා කියන්නේ ඉන්දියාවේ නම් තමයි යාළුවා.
@@lyncolnfernando4107 හුම්මගෙ අත්ත පාත්තගෙතකත් ඉන්දියාවෙ නේද..
@@senawirathna6147 ඔයාට විතරක් තේරෙන, ඔයා ගෙදර කියන දේවල් මේවා වල නොලියන්න.
නමුත් ඔබ මානසීක රෝගියෙක් නම් මෙසේ කීවට සමාවන්න.
බුදුන් ලංකාවෙ ඉපදුනා කියන්න බැරි මොකද
ලංකාව කියන්නේ ජරා රටක්ද
බුදුන් ලංකාවෙ ඉපදුනාම බුදු දහම නැතිවෙනවද
අපේ රටෙ ඉතිහාසය යටපත් කරලා නෙමෙයිද
නෑ ඒක බුදු දහමට කරන අපහාසයක්.ඒකට හේතුව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
You have to think logically based on scientific evidence. Fighting Buddhists to find the birth place is making Buddhists weak. Pls read old Chinese history books (before Buddhaghosha thero era), they also say the buddha was born in Nepal then lived in India. I dont think Buddhagosha thero changed Chinese books.
ඇත්ත. මම කියනවා බුදුන් මම ඉන්න එංගලන්තයේ ඉපදුනා කියලා. ඇයි එංගලන්තෙ ජරා රටක්ද? ඇයි එංගලන්තෙ ඉපදුනහම බුදුදහම නැතිවෙයිද? ඕනැ කෙනෙකුට බුදුන් ඕනැ රටක ඉපදුනා කියන්න පුලුවන්-. ඓතිහාසික සාක්කි ඕනැ නෑ. කහ සිවුරක් දාගෙන නැත්නම් උපාදියක් අරගෙන මිනිස්සු රවටන්න කපටිකම තිබුනොත් අනුෂ්ක වගේ මෝඩයෝ ගොනාට අන්දල මිත්‍යා ආගමේ අනුගාමිනයො කරගෙන වැඩගත්ත හැකි.
බුදුරජාණන් වහන්සේටත් දෙව්දත්තර ගල් පෙරළුවා එකේ.. මෙව්වා මොනාද... පරම සත්‍යය ලොවට හෙළි වී හමාරය...
හිරිවඩුන්නේ සත්‍ය වසන් කිරීමට ගත් නිර්ලජ්ජිත උත්සාහය
හිරිවඩුන්න බෝධිරාජ ආරණ්‍ය සේනාසනයට 2019.04.12 වන දින සවස 3 ට පමණ පැමිණි ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ කොත්මලේ කුමාර කාශ්‍යප හිමි සහ තවත් ස්වාමීන් වහන්සේ දෙනමකුත් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකුත් අපූරු රූගත කිරීමක නිරත විය.
උතුම් හිරිවඩුන්න පුදබිම අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වය සිදුවූ ස්ථානය නොවන බවට කෙසේ හෝ කරුණු කිහිපයක් සොයා ගැනීම මේ හිමිනම ඇතුලු පිරිසගේ අභිප්‍රාය විය.
මේ සඳහා හිරිවඩුන්න බෝධිරාජ ආරණ්‍ය සේනාසනයේ භාරකාර ස්වාමීන් වහන්සේද, තවත් ගම්වාසීන් දෙදෙනෙක්ද මෙයට හවුල් කරගත්තේය.
පළමුව හිරිවඩුන්න බෝධිරාජ ආරණ්‍ය සේනාසනයේ භාරකාර ස්වාමීන් වහන්සේගේ වීඩියෝ පටයක් ලබාගත්තේය, ඒ ස්වාමීන් වහන්සේ කියා සිටියේ මේ ස්ථානය පැරණි ස්ථානයක් බවත්, රහතන් වහන්සේලා වැඩසිටි ස්ථානයක් බවත්ය, ඒ පටිගත කිරීම අතරතුර දුරකතන ඇමතුමක සිටි කොත්මලේ කුමාර කාශ්‍යප හිමි එය අවසන්කොට මේ හඬපටයට සවන් දුන් අතර, ඉන්පසු කියා සිටියේ මෙය ප්‍රමාණවත් නොවන බැවින්,
බුදුපියාණන් වහන්සේ මේ ස්ථානයේ බුද්ධත්වය නොලැබූ බවටත්, මෙහි පැමිණෙන බැතිමතුන්ගෙන් ස්වාමීන් වහන්සේලාට විවිධ හිරිහැර සිදුවන බවටත්, ගම්වාසින් ඒ බැතිමතුන්ගෙන් මුදල් ගෙන ස්වාමීන් වහන්සේලාට බාධා පමුණුවන බවටත් ප්‍රකාශ කරන ලෙසයි.
මේ නාට්‍ය ජවනිකාවෙන් පසු ගම්වාසීන් දෙදෙනාගේ ජවනිකාව රූගත කිරීමට සූදානම් විය,
පළමුව ඒ. ඇම්. ටිකිරිබණ්ඩා නැමැති අවුරුදු 80ක් පමණ වයස මහතෙකු කැඳවා විත් ඔහුගේ අදහස වීඩියෝ ගත කලේය. හිරිවඩුන්න ජය සිරි මහ බෝ රජාණන් අභියස ඇති කුස තණ පඳුර ඔහු සහ තවත් අයියා කෙනෙක් විසින් සිරිපාල මහතාගේ ගෙදරින් ගෙනැවිත් සිටවූ බවට ඔහු ප්‍රකාය කලේය.
ඉන්පසු කේ. වී. කරුණාරත්න නැමැති මැදිවියේ පුද්ගලයෙකුගෙන් හඬපටයක් ලබාගත්තේය. ඔහු පවසා සිටියේ වජිරාසනයට අතීතයේ සිට මල් පූජා කල බවත් එය කිසිවෙකුට සෙලවිය නොහැකි ලෙස පිහිටා ඇති බවත් ය. ඒ ප්‍රකාශයෙන් තමාගේ කූට උපක්‍රමය ඉටුකරගත නොහැකි බව තේරුම්ගත් කුමාර කාශ්‍යප හිමිනම පැවසුවේ " මේක මල් ආසනයක් කියමු, මේක උඩ මල් පූජා කලා කියමු, පරණ කතා ඕන නෑ " යනුවෙනි.
මෙයින් පසු නේරංජනා නදිය ගොස් කරුණාරත්න මහත්මයාගෙන්ම ලබාගත් වීඩියෝ පටයේ සඳහන් කර ගත්තේ මේ නදිය හිරිවඩුන්න වැවේ පිටවානෙන් එන ඇල බවයි. හිරිවඩුන්න වැව ඉදිකල කාලය ගැන අදහසක් ඔවුන්ට නැතුවා විය යුතුය. තවද සිරි වැඩ උන්න බැවින් හිරිවඩුන්න නම් වූ ග්‍රාම නාමයට විහිළු අර්ථකතනයක් එක් කලේය. ඒ සීගිරි කාශ්‍යප - මුගලන් යුද්ධයේදී කාශ්‍යප රජතුමාගේ ඇතාගේ කකුල හිරිවැටුන නිසා හිරිවඩුන්න නම් වූ බවයි. අප කිසිවෙකුට සිතාගත නොහැකි කරුණ වන්නේ ඇතාගේ කකුල හිරිවැටුන බව ඇතා කාට කිව්වාද යන්නයි.
උතුම් වූ වජිරාසන භූමියද රූගත කරගත් මොවුන් මාධ්‍ය සංදර්ශනය අවසන් කලේය.
මේ නාට්‍ය ජවනිකා එක් කොට සැකසූ වීඩියෝ පටයේ ඇත්ත නැත්ත දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනෙන්ද, බෞද්ධයා නාලිකාවේ විභජ්ජාවාදී ධර්ම සමීක්ෂා වැඩසටහනෙන්ද ඔබටම නැරඹිය හැකිවනු ඇත.
සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි ඇතිව මේ සටහන ලියන අපගේ බලාපොරොත්තුව අසත්‍ය වපුරමින් අප බුදුපියාණන් වහන්සේ පිළිබඳ සත්‍ය ඉතිහාසය යටපත් කිරීමට නොදීමයි.
ඒ සැබෑ හෙළ ඉතිහාසය ඉස්මතු කිරීමද, දුර්මත දුරු කිරීමද සීහ හෙළයන්ගේ වගකීම වන බැවිනි.
2019.04.14 දින දීය....
මිත්‍යා මතයන් සමාජගත වීමට පෙර ශෙයාර් හෝ කොපි පේස්ට් කරන්න ....
මුචලින්ද නම් නයි 🐍 රාජයෙක් සත් සතියේදී බුදු හිමියන් වැස්සෙන් ආරක්ෂා කරා කියන සාහිත්‍යය කතාව තවමත් ඇත්තටම විශ්වාස කරන විමර්ශනශීලී නොවූ උප්පැන්න සහතික බෞද්ධයන්ට කැලේ ඉන්න නයින්ට නම් දැම්මේ කවුද කියන සරල කාරනාවවත් හිතන්න බැරිව මේ හෙලබිම තුළ තිබූ සිව් හෙලය ගැන හෝ (යක්ඛ, දේව, නාග, කුම්බාන්ඩ), එම නාග හෙලයේ පාලක මුචලින්ද නම් රජු (නාග-රජු) විසින් බුදු හිමියන් වැස්සෙන් අව්වෙන් ආරක්ෂා කිරීම පිනිස ආවරණයක් ඉදිකල බව හෝ...
යක්ඛ හෙලය හදුනාගත නොහැකිව, හෙල හතරේ රජවරුන් එකතුව බුදු දහමේ ආරක්ෂාව පිනිස සම්මත කරගත්, පසුව බුදු හිමියන් පිලිගත්, ආටානාටිය සූත්‍රය, යක්කු එලවන සූත්‍රයක් ලෙස රෑට රතිඤ්ඤා පත්තු කිරීමට පෙලඹී ඇති බාල නාමික බෞද්ධයන්ට ...
බුදුන් උපන් ස්ථානය ගැන කරුණු කීමට කාලය ගැනීම අපරාධයකි ....
එබැවින් ඔබලා ඇතුළු ඔවුන් බුදු හිමියන් ඉන්දියාවේ යැයි තවදුරටත් සිතා සිටීමම මේ හෙලබිමට කරන සේවාවකි...
ඒඅනුව,
ඔබලා ඇතුළු එම පිරිසගෙන් හෙලබිමේ උතුම් ස්ථාන කිලිටි නොවීම පිනිස මෙවන් සාකච්ඡා තවදුරත් කිරීමට ඔබලාට ශක්තිය ධෛර්ය ලැබේවා යි පතමි...
අද කාලෙ වෑරදි නොවෙයි අතීතයේ වැරදි නිවැරදි කොරපල්ලා බැලුම්ගලත් ආයුස ඉවරයි වගේ අපේ ලංකා මාතාවගෙ කොදු කඩල තියෙන්නෙ කවද්ද කිව්වොත් හොදයි මීට වඩා
බැලුම්ගල කියන්නෙ ගොරක දඩමස් කරන දඩමස් ගොරක කරන වැඩසටහනක්......
🤸
ඔයාලට සාක්ෂි ඔනෙ තරම් දැන් තියෙනව , දුකයි ඔයාල ගැන. අලුත් වැඩසටහනක් කරන්න .වැරැද්ද නිවැරැදි කරගන්න .
උබලගේ ඔය බැලුම්ගල එකට ජයරත්න පතිරාආරච්චි මහත්තයා ගෙන්නපන.එතකොට උබලට කට උත්තර නැතිවෙන්න කියවී...මේ ගොන් පක්කු ගෙන අහල වැඩක් නෑ..
Munta puke egilla gahaganna wenne
පරම සත්‍යය ලොවට හෙළි වී හමාරය... මේය වැසිය නොහැකි ය..
යකෝ බුදුන් උපන්නේ ඉන්දියාවේ නම් සක්ෂි ශක්ෂි තියනවා නං ඔප්පු කරපන්
Ethakota Budda Gayawa haduwe sellamata da? 😁
හොයල බලලා කතා කරනවනම් හොදය්. මිනිසුන් නොමග යවන්නතිව. බුදුන්වහන්සේ උපන්නෙ මේ හෙලදීපයෙම තමය්. මොකද ඔබලා අකමති බුදුන් උපන්නෙ ලන්කවෙ කියන එකට. මොඩකම නොපෙන්වා හොයලා බලන්න
ruwan piyathilake indiyawa
@@raniwijethunga834 ?
කොමන්ට් එකක් දාන්න ආවෙ මට ලියන්න දෙයක් ඉතුරු කරල නෑ( ඔහේ කියෙව්වට වැඩක් නෑ පොත් පත් කියවල ඇසූ පිරූ තැන් වලින් )ඉතිහාසය ඉගෙන ගතයුතුවේ තවත් දෙයක් මහානායක කියාගන්න උන්නාන්සෙලා නිදි නෑ නෑ බුදි
සැබෑ ඉතිහාසය මතුවිම පුජ්‍ය පක්ෂයේ රැකියා අහිමි වීමට හේතුවෙයි.මෙය සැම අාගමකටම පොදුය
ශ්රද්ධාවන්ත සෙට් එකගේ කතා විලාසයෙන්ම තේරෙනවා ධර්ම අවබෝධයේ ගැබුර 😂😂 සාදු සාදු
ඉන්දියන් කාරයෙක් අපේ පලවෙනි රජතුමා කියල ඉතිහාස පෙල පොත්වල උගන්වනකොට ඒවට කතා කරන්න මොකෙක්වත් නෑ ඉතිහාසයේ ඉදන්ම අපේ ශ්‍රී ලංකාවට මොකුන්ද රිංගුවෙ නැත්තෙ අපේ රටේ විනාසයට කුමන්ත්‍රණය කරේ අද නොවේ වසර 5000ට පෙරත් ඉන්දියාවෙන් ලංකාවට මොනවද නොකලෙ රාමායනයනයෙනුත් අපේ ලංකාව විනාස කරල ඇත්ත කතා කරනකොට ඉවසගෙන බලාගෙන ඉන්න බැරි පාපිස්ට අවලන් ඉන්දියන් විජේගෙ ලේ වලින් උපන් උන්ට ඉන්දියන් හමුදුරු නමක් බුද්දගෝස අපේ රටට ඇවිත් ඔහු විසින් ලියපු පොත් ඉතුරු කරන් ලංකාවේ පුස්කොල පොත් පුලුස්සා විනාස කිරීමත් අපේ රටට ගෙනා කුමන්ත්‍රණයක්
Gayan Sampath 👍
මට කියපන් අනුරාධපුර තියෙන්නෙ ඉන්දියාවෙ මොන පැත්තෙ ද කියලා? උබ සිංහල කතා කරන්නත් එපා ඒකත් ඉන්දියන් උබ දෙමළ කතා කරපන්.
ජම්බුදීපය දීපය කියන්නේ හතර වටේම මුහුදේ වට වෙලා තිබුනොත් නේද ? ජම්බුද්වීපය කියන ප්‍රදේශයේ ගෙන පැහැදිලි කලොත් හොදයි නේද
Asia maha dveepaya kiyanne muhuden weta una nisa ne.
Maha dweepa kiyanneth muhuden wata wela hindane.
Munta ewa therenne nene.
Ethakota jyambu kiyanne ape rate jyambu thiyana hindane.
Munta kiyala wedak ne ban.
අද්යාත්මික වෙලා බලන්න ... එවිට ඔබටම තේරෙයි ... බුදුන් උපන්නේ ලංකාවේ ම තමයි ... නොමග යන්නේ ඔබමයි ...
Mongalda hodaatama
මොකක්ද බුදු හාමුදුරුවන්ට වෙන අගෞරවය ලංකාවේ ඉපදුනහම
සරලවම ලංකාවේ දියුණුම පලාතයි ඉන්දියාවෙ දියුණුම පලාතයි සංසන්දනය කරලා බලන්න එතකොට තේරෙයි ලංකාව කොහෙද ඉන්දියාව කොහෙද කියලා
අගෞරවය කරන්නෙ ඔය මෝඩ මිනිස්සු.......නිර්මල බුදුදහම නෙවෙයි බොලව් මේ අපට ඉතිරිවෙලා තියෙන්නෙ.අපට ඉතිරිවෙලා තියෙන්නෙ සත්‍ය වහපු බුදු දහමක්...තව අවුරුදු කීපයකින් සත්‍යය හෙලිවෙයි..තමුන්නාන්සේලාට නෙවෙයි අපටයි ලැජ්ජ.පර ගැත්තො.ලංකාවට ඉදිරියක් නැත්තෙ බුදුන් ඉන්දියාවෙ කියන පර ගැත්තො නිසයි...
බුදුන් පල්ල බුදුන් ලංකාවේ මටනම් උඹලට මේක කියන්න වචන නැ ... බැ ලුම්ගලටත් වැරදුනා... ඒ අයත් රැවටුනා ලංකාවේ සිංහලුන්ගේ මොලේ හෝදන්න වෙන්නේ ලොකුදුකක් විඳලා මේ හරක් ලෝකෙම නැ ... උඹලට කවදාහරි දවසක තේරේවි ඇත්ත .. ඔය පුරා විද්ද්‍යා ඔප්පුකිරීම් බොරුබව උබලට තේරෙන්නද්ද මෝඩයෝ ... මොනතරම් කරුණු ඇතිවද මේ කතාව කියන්නේ .. උඹල මොනතරම් නොමගයවලද අන්යගමිකයෝ ... පව් උඹල ගැන... අපායේ යන්නේ මෝඩ උඹල ... ගතානුගතික මෝඩ ඉගැන්වීම් තක්කඩි අන්‍යාගමිකයන්ගේ කපටි සාක්ෂි වලට මේ මෝඩ සිංහලයෝ රැවටිලා .. ඒ සාක්ෂි වැරදිබවත් පෙන්නලා තියෙනව ඒ බව මේ මෝඩයන්ට තේරෙන්නේ නැ ... හොදට මතක තියාගනිල්ලා වැඩිකල් නැ ගලේ පහරපු බළලාට වගේ ඔය විරුද්ද වාදීන්ට කටඋත්තර නැතිවෙනවා ... අපි මෙහෙම කියන්නේ බෞද්ද කියන සමහර මහාචාර්ය වරුන්ටත් නැති කරුණු තියාගෙන ... මම අනුරාධපුරේ... උබලට වඩා මට තේරෙනවා බොලව් ....
මගෙන් ඉගෙනගන්න වරෙල්ල ඕනේ යකෙක් ... මට ඕනේ මෝඩයෝ නෙවේ .. උගතුන් කියල හිතන් ඉන්න හාමුදුරුවරුත් අනෙක් ගොන් පණ්ඩිතයනුත් .....
Guu kaapan molee wedenawa...
Neth FM ekata salli deela me wadasatahana karawanns athi damba diwa charika organize karana maha parimana wiyaparikayo..
😂😂😂😂
Budun ai ehenm sinhalen darmaya dheshana nokare
@@JayasankaTravelDiaries Budu darmaya desana kale magadee basawen eka me rate ekale thibuna sabda sangna pamanak athi basawak sinhala passe athiuna matha ugaye basawak etha me deke sambandakan thiyenawa arogya parama laba kiuwahama sinhalata samanai arogya sala thamath api kiyanawa parama kiyanna parama kiyalath sinhale thiyanawa labo kiyanne laba walata manussa patilabo parama dullabo kiyahamath sinhalen onama kenekuta therenawa nikan hithala balanna pragnawen therum ganna dewo masusacha anichcha butho kusalena mudu anathimani buddo thiloka sarano.. me siyalla sinhalata samanai
පක තමයි උම්බලා දන්නෙ .... සුද්දෙක් තොපිට කිව්වාම හරි ලොකුද ,,,
Neth fm eken thama travel with India kiyala lankaven minisun ekka yanna
Meka business ekak.
Ape budun api wadinne kiyalai kiyanne
බැලුම්ගලත් ඉවරයි...වටේ දෙනව
නොපමාව දකින්න පූුඥාව පහල වෙිවා
ස්ථීර බුද්දිය ඇති විජය නම් කුමර ලන්කාවේ හෝ තාම්භ්රරපන්නි දිපයේ හි යමක සාලාන්ත්රරයේහි හෙවත් සල් රුක් දෙදේනා අතරෙහි තථාගතයන් පිරිනිවීම පිනිස සැතපුන දවස බටුවුවේය
(මහාවංසය 33 පිටුව අවසාන පරිඡ්ඡේදය)
පරිකෂණ + නිරික්ෂණ=නිගමන /මෙි් මොහතේ දැක ගන්න ඹබ දකෂ නම් තාම ධර්මය සන්න්දිධිකයි නොපමාව දකින්න පූුඥාව පහල වෙිවා
මෙහි අදහස් දක්වන විවිධ පුද්ගලයන් ගේ වෛරී ප්රකාශනයන් දිහා බලන විට පෙනෙන කාරනය නම්, බෞද්ධ පිරිසක් නොවන බවයි, ලොකු මුදල් කොන්ත්‍රාත්කරුවන් වගේ තම්යි පෙනෙන්නේ
අලෙක්සෙන්ඩර් කනින්හැම් කියන්නේ කවුද පියරේ කවුද උන් ගැන හොයන එක හොද නැද්ද මුලින්ම උන් හරිම තැනමද මෙ හොයන් තියෙන්නේ කියලා බලන්න
We earnestly request the personnel who spoke on this topic as per the video published on 7th November 2018 , without criticizing the commenters , please go personally and see by yourself Lord Buddha's Birth Place in Sri Lanka from your own eyes
and then criticize , because Indian Government or Indian History never mentioned about Lord Buddha who was born in India.
This is what British people who ruled our country has made this blunder to mislead our people. Thanks.
👍👍👍👍
අනේ අයියේ ජෙන මහා වීර තුමා ගැන පොඩ්ඩක් හොයන්න...
අපේ බුදු රජාණන් වහන්සේව එතුමාට පටලවා ගෙන...
බෙලුම් ගල අපෙ රටෙ හරි ඉතිහසය තියෙන්නේ ,England wala bolaw ape rate den thiyenne boru ithihasayak
balapiyau idiriyata mokada wenne
මොනව උනත් 57000ක් අවුරුද්දකට යනව කියන්නෙ.... ඉංදියාවට කොතරම් ආදායමක්ද?
ඔය රොබින් කොනිහමි ගැන අත්ත කතාව වත්මන් පර්යේෂකයින්ගෙන් අහගනිල්ලා තනිබොරැ ඉතිහාසයක් ඔය මිනිස්සු ගොඩනගල ඇත්ත ශ්‍රීලාංකික අන්‍යන්‍ය සත්‍ය යටපත්කරල බැලුමිගලේ හොරැටික මෙිකම කියමින් ඉන්නේ මෙි මහා රාජ්‍යයට කල පවට උබලටත් මෙි බොරැව තවදුරටත් කරපින්නාගෙන යාමෙන් වන්නේ මහා විනාශයක් මෙි රටෙි සත්‍ය ඉතිහාසය ගවෙිශනයකර නව පාඩමි මාලාවක් සකස් කිරීම අත්‍යාවශ්‍යයි
වත්මන් පර්යේෂකයෝ කවුද මහත්මයා ... ඒ අයගේ නම් ටිකක් කියන්න ...
@@wasanthasamarajeewa1680😂
@@wasanthasamarajeewa1680soma hamuduruwo , jayarathne pathoraarachchi , anik aya okkoma innawa yatharthaya TH-cam nalikawa balanna okkoma danGanna puluwa thawa aya innawa godak me ayage name serch karala balanna Obata darmaya watahevi bs bs bs
Oou@@Mrk-lf3mp
Balungala pennana indiyawe buduhamuduruwo?????. Me video ekath balanna th-cam.com/video/MwI0Nu51W84/w-d-xo.html
තොපි වගේ උන් තමයි මේ හෙළබිම විකුනන් කන්නේ , තොපි දේශද්‍රෝහී පරයෝ බොලව් !
බුරුවොන්ට තේරුම් ගන්න බැහැ කාලය සමග වෙනත් තැනක ඉදිකරපු දේවලුත් පුරාවස්තු වෙනව කියලා . එක එකා කියන මෝඩ කතා නෙවෙයි පුරාවිද්‍යා සාශි අනුව වැඩ සටහන නොකර. ම්වන පලානේ හාමුදුරුවන් කියන බයිලා මත වැඩ සටහන කරන්නේ.. මායා දේව් ව්හාරයේ අනුරුවක් තව රටක හදලා එයටත් මායාදේව් ව්හාරය කියලා නම් කලොත් කාලයත් සමග ඒවත් පුරාවස්තු වෙනව .
තවම ,ඒ නුවනක්කාර පනිවිඩය දෙන්නට සුදුස්සා පැමින නැත .
මේ සියල්ල ව්‍යාපාර යක්ම වෙලා.
කවදත් මේ රටේ ඇත්තෝ ඉම්පෝට් කරපු දෙයක් තමයි බාවිතයට කැමති .
ලෝකය කියන්නෙත් තමාම නිර්මානය කරගත් දෙයක්මය.
ගෞතමයන් වහන්සේ ගේ හඩින් ම මෙය පවසන්නට යෙදුනත් එය අවබෝධයට නොකරන පිරිසක් බිහිවීම යි මේ සියලු සංස්කෘතින් හරහා පෙනෙන්නට වනුයේ .
තමාගේ මුලාවෙන් පේනමානයෙන් ඔතාගත් සියල්ලම මය.
තමත් සුද්දා කියාන දෙ තම විශ්වස කරන්නෙ.පුරාවිද්‍යා සදක එකක් නෙවෙයි බොල මුලු ලන්කාවෙ කොහෙ ගියත් තිය්න්නෙ එ පුරාවිද්‍යා සදක තමා.
Budun wahanse lankawe tamai ipadune
Uba e kale chichimanawikawada
@@jayathilakabandara2550 අයි උබ ඒ කාලෙ දේවදත්තයද..
යකෝ එහෙනම් ඔහොම ගොන් කතා කියන් නැතුව තර්ක ගෙනල්ලා ඔප්පු කරලා පෙන්නපල්ලකෝ ත්‍රිපිඨකය ගෙනල්ලා.ඒ මිනිස්සු කියන්නේ තර්ක සාක්ෂි එක්ක
In Indian history there is no evidence what so ever to prove that Lord Buddha's Birth Place in India. So it clearly shows SRI LANKA
jambuddeepa is his Birth Place, as there is no Jambudeepa in India. Do not mislead people. Thanks.
That is the truth
Apreciate your comment mahathmaya
තොපි දෙන්න රෑට බුදිය ගන්නකොට ජෛන මහවීරව මතක් කරල ඉල්ලා හිටපියව් "අනේ අපි ගැන මහත් වූ දයානුකම්පාවෙන්,උපන් ඇඳුමෙන් මල්ලියාවහන්සේත් සමගම වැඩවසන්නාවූ ඔබ වහන්සේ,බුදුන් දවස අප දෙදෙනාගේ පෙර භවය පෙන්නුම් කරන සේක්වා "නින්ද ගියාම තොපි දෙන්නට පෙන්නුම් කරයි උතුරු ඉන්දියාවේ ගරාවැටුන කෝවිලක් ළඟ ඉඳලා හෙළදීපයේ තිරියාය බලා කරත්ත දෙකක් ඇදගෙන එනවා, එකෙකුට පෙනෙයි ඌ ඇදගෙන එන එකේ කේශ ධාතු ටිකක් අතේ තියන් අනික් අතින් කෝටුවක් අරගෙන තපස්සු කරත්තේ ඉඳගෙන ඌව දක්කාගෙන එනවා, අනිකට පෙනෙයි භල්ලුකත් ඒ විදියටම ඌව දක්කාගෙන එනවා. දැක්කට පස්සෙ තොපි සද්ද නැතිව ඉන්නෙ නැතුව මේ වගේම තොපේ ඔය "පස් මහ බැලුම් ගලෙන් "රටේ වැඩවසන්නා වූද වෙසෙන්නා වූද හුදී නිර්මල මහායානිකයන් උදෙසා දෙසාබාපල්ලා.තෙරුවන් සරණයි!!!
Mugalan maharahathan wahanse kohe idanda wediye ..... eka poddak kiyanna boru baila nethiwa
@@dilrukpandigamage4959 eka uba hoyaganin thripitakaya kiyawala. Balapan buddha jayanthi thripitaka... hodata sinhalin saha paliyen thiyanawa wistara
ලෝකෙම පිලිගත්තට අපි පිලිගන්න ඕනද මෝඩයෝ. බුදුන් එහෙම කියල තියෙනවද. මුලු ලොවක් යන දිසාවට විරුද්දව තමයි බුදුන් එදා උඩුගං බලා ගමන් ආරම්භකලේ. ක්‍රි.පූ 6 වන සියවසේ ලී කෑලි හොයාගෙන කොහොමද ගොනෝ කියන්නේ ඒ බුදුන්ට අදාල ස්ථානයක් කියලා. ඔය වරදමාන මහාවීරත් එදා ඉන්දියාවේදී පිලිගත්තේ එයා බුදුන් කියලා. උඹලා දෙන්නා තමයි ධර්මය විකුර්ති කරන්නේ. උඹලට මේ ධර්මයේ සංවේදනය දැනෙන්නේ නෑ. උඹලා විකුර්තිවෙලා.
NGO walin salli eddi hora rahathan wahanselage pahala wela dharmaya wikurthi wena kalayak meka....
ඔක තනියම කතා කරල වැඩක් නැහැ .
බුදුන් වහන්සෙ ලංකාවේ ඉපදුනා කියන අයට නෙත් fm එකෙන් අවස්තාවක් දෙන්න. මේ වන තුරු එහෙම අවස්තාවක් දෙන්න කටයුතු කලෙ නැහැ .
අපි බලාගෙන ඉන්නවා ඔබතුමාලගෙ නාලිකාවෙන් හැමොටම සමාන අවස්තා දෙන කල්. තෙරුවන් සරනයි .
neth FM eke hondama busines eka thamai dambadiwa geniyana eka.
අන් රට වල සස්තු වරු උගතුන් ගැන.කතා කරන්න සොයන්න කලින් තම රටේ සස්තුවරු උගතුන් සොයන්න
හෙලයේ අපේ උරුමයන් ස්කන්ද් කුමරු ,සුමන සමන් , ගැඩිමුන්ඩ ,සුනියම් දේවිවරු.අන් ආගම් පරදේසක්කාර ආගම්වේ .බුද්ඩගම ඇතුලුව
මේ වීඩියෝ එකේ like , dislike count එක පෙන්නන්නකො... 😂😂😂
අනේ බූරු පැටවූ දැන් වුබලාගේ මෝඩ චුන් අහන්නේ එක්කෝ මානසික අබාදයක් නැත්තම් ඉන්දියාවේ යවන එකෙක්
යකෝ පුරාවිද්‍යා සාධකයන් තියෙද්දී තව මොනවාද ...ඉන්දියාවේ නේපාලයේ කොහෙද සාදක....
කොහේද තියෙන්නේ ඔප්පු කරලා පෙන්නනකො?
ඔබ දෙපල ආරිය උප ව ද කර ගන්නවා අයියෝ ප ව් ඔබලාට ඔය තරම් කැක්කුම, ඔබලා ලැජ්ජා වෙන්න ඔවැනි program කරනවට ප්‍රඥාව ඔබ dabalatata ලැබේවා
ඔය හිතලුවන්ට ස්බාදහම දඩුවන ෙදයි දැන්
ඇත්තටම අගය කරනවා මෙවැනි වැඩසටහන් තුළින් ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්.උදව්වක් වශයෙන් මේවත් බලල කියවල තව දැනුවත් කරන්න.ආසවට්ඨානීය ධර්ම,කිම්බිල සූත්‍රය,බුඩ්ඪපබ්බජිත සූත්‍රය,කාලාම සූත්‍රය.අනාගතභය සූත්‍රය.
ඔබට මේ video (th-cam.com/video/MVTjYT-n-SQ/w-d-xo.html)
(බුදුරජුන් සහ හෙළදිව - Episode 01 | ඇත්තටම බුදුන්වහන්සේ ඉපදුනේ ලංකාදීපයේද?)
පෙළ නැරබුවාද ?
මොවින් තර්කානුකුලව බුදුරදුන් ලංකාවේ සිටි බව ශාක්ෂි සහිතව පෙන්වන අතර .
ඉන්දියාවේ බුදුරදුන් සිටිබවට කිසිම ශක්ෂියක් නැති බව ද මැනවින් පැහැදිලි .
ඔබට මේගැන කිවහකේ කුමක්ද ?
තොපිට තමයි නිරයෙ ලගින්න වෙන්නෙ තොපි ගිහිල්ල අස්ස දත් ඌරු දත් වැදපියව් .
හොයපියව් පොත් පත් සෙල්ලිපිවල තියෙන දේවල් මොනවද කියල කියවපියව් .
සල්ලිවලට යටවෙලා මිත්‍යා දුස්ටිකයින්ගෙ ඕනකමට ඉන්දියන් නඩපටවන උන්ගෙ කුට්ටියක් ලැබෙන එකට අපේ දහමට නිගාකරන්නැතිව දැන් බ්රිතාන්නයට විරුද්දව නඩුවක් අහනව ජාත්‍යන්තර උසාවියෙ නඩුව ඉවර උනාම තොපිට වස්තර නැතුව ඉන්න වෙන්නෙ කටවල් තිබුන පලියට චක චක ගාන්නැතුව .
සුද්දගෙ හදපු දිනේ ගහල තියෙන දවස බැලුවද.
කන්හෑම් ගෙ ගවේසන කරපු වාර්තාවලට මොකද කරේ ඉන්දියන් උසාවියෙන් වාර්තා වල කොපි පෙන්නන්න පුලුවන්නම් ලෝකයා පිලිගනියි.
නිකන් සල්ලිවලට කහින්නැතිව හිටපියව් කාලකන්නි..
Meka gana balumgalin katha kala eka gana sathutui.dan thawath wadi.gewal wala minissuth ynawa mewata.walakwanna ba.apith me prashne nisa godak duk widinawa
Rahula kumara suneetha sopaka koheda pasal giye
ඇයි තොපි ඉංදියාවට පුක දෙන්නෙ ඔය තරම් .
Thotat pissuda??
👏👋👏👋👏👋👏👋👋👏👋👏👋👏👋👏👋👏👋👋👋👋👋
@@annettewicramasinghe7922 umbe ammata pissu
aththa thama !!!!
බුදුන් වදින්න නඩ ගෙනියන බඩුටික බයවෙලා කෙලවෙනව කියල බඩගෝස්තරෙ හොයාගන්න ලැබෙන්නැ...
දැන්නම් උනගැනෙනව කට්ටියට .
නඩුවක් දාපියව් ඔක්කොම එකතුවෙලා අපිටත් ඕනි වෙලා තියෙන්නෙ .
බැලුමෙත් හුලන් යයි ලගදිම .
අපිව අන්දන්න ලැබෙන්නැ .
සුද්දගෙ ජාන තවම තියෙනව ඔය අඩන්නෙ සක්කිලියෙක්ගෙ බඩුවක්නෙ ඉන්දියාවට ආදායම නැතිවෙන හින්දා ද නඩ ගෙනියන එකෙක්ගෙ බඩුවක්ද .
මේ රටේ තොපිවගෙ කාලකන්නි හිටපු නිසයි බුදුන්ගෙ දේසය වැහිල තිබුනෙ කාලකන්නින්ගෙ කාලය ඉවරයි .
රටේ භහුතරයක් දැන් පිලිඅරගෙන තියෙනව මොලේ හොදට පෑදිල හරක්ටිකට හෙලුවෙන් ඉන්න පුලුවන් බයනැතුව .හැබැයි මෙහෙනෙවෙයි ඉන්දියාවෙ දැම්මමගියානම් හොදයි .
මේබුදුන්ගෙ රටේ පුම්බාන්ඩයින්ට ඉන්නදෙන්නැ යක්ක නාග දේව කුම්බාන්ඩයින්ට විතරයි
උන්ට කියපල්ල නඩුවක් දාන්න කියල ඉක්මනට නඩුව බලවන්නැතුව..
ඔබේ වචන මාලාව නිසා, ඔබේ අදහස් පිළිගන්න හිතන කෙනෙක් වත් පිළිගන්නේ නෑ. ඔය මතය දරන සියලු දෙනාම කතා කරන්නේ ඔහොමයි.
@@lyncolnfernando4107උගත්කමේ මට්ටම වචන විලාසයෙන්ම පැහැදිලියි. මීවනපලානේ චීවරදාරියාගෙ බොරුවට ගොදුරු වූ සියල්ලන්ගෙ තත්වය මෙයයි
සෞදි අරාබියාවේ අවුරුදු පහළොවකට කලින් ඉපදුනු ඒබ්රහිම් ගේ උපත සම්බන්ධව වටපිටාව සම්බන්ධව ඉතිහාසය හරියටම අද වෙන තුරු තිබෙනවා දැනට අවුරුදු පහළොස් දහකට කලින් සිද්ද වෙච්චි සිදු වීම සම්බන්ධව නමුත් ඇයි අවුරුදු 2500 ක ඉතිහාසය සම්බන්ධව පැහැදිලි උත්තරයක් නැත්තේ ?
ඒවට පුරා විද්‍යාත්මත සාක්ෂි නැහැ
මෙච්චර කාලයක් කාලකන්නියෝ වගේ කල්මරපු මොඩ සිහලුනේ ඔලුව හෝදගෙන යූ ටියුබ් එකෙන්වත් හොදකල්පනාවෙන් කාටවත් එරෙහි නොවී හොයලබලන්න ... ඇත්තටම මේක හරි සරලදෙයක් උබල මුළා වෙලා ඉන්නේ ...බුදුන් උපන්නේ ලංකාවේ නෙවේ කියනවනම් මෝඩ සිහලුනේ මට දුක උඹලට නිවන දුරය් ....
බුදුන් උපන්නේ ඉන්දියාවේ (නේපාලය)යැයි සුද්දන් කියති.
ඵය ඵසේම පිලිගෙන සිටින්නට යැයි ලාංකීය මහාවංස උගතුන් කියති.
ඔවුන් ඉදිරියටද කියවනු අැත.
th-cam.com/video/4DN5I8IAHfY/w-d-xo.html
නිකන්ම නිකන් මාද්‍යවේදියෝ දෙන්නෙක්ට මේ ගැන කතා කරන්න තියෙන සුදුසුකම මොකක්ද ??
this program is long time ago but what they try to make something unbelievable caz without knowing buddha written history so totally bring down their channel respect by own, it's disaster one day will see the truth in our Heladeepa.Suwapathwewa.....
Paw nethfm 😂😂
මුන් දෙන්න ගැන අනුකම්පා කල යුතුයි..
Media mafia will regret soon.
බුදුන්වහන්සේ ඉපදුනේ ඉංදියාවේ
අවාසනාවක තරමක් ජයින මහවීර්ගෙ පිලිරුව හෙලුවෙන්ලු නේධ තියෙන්නෙ ඒකද දන්නැ කස්ටිය දුවන්නෙ ඉන්දියාවට මේතරම් .
To 🐂🐂🐂😁🖕
මුන් දෙන්නට පුදුම අමාරුවක්නෙ බන් තියෙන්න බුදුහාමුදුරුවන්ගේ ජාතකේ හොයන්න :D :D
Budun epadune lankawe. Aka saththai.
darmaya dan nath nm wigrha karanna epa. ass deka arala thripitakaya balpn. ethkota therei budun ipadune koheda kiyla
How do you prove that? hope a reply
hamdema kiyla denna onn na. atha mokakda kiyla hoynna purudu wenna. panchamaha wilokanaya kadima nidasunak
මෙයාල හිතාන ඉන්නෙ සියල්ල දත්ල කියල.
me minissu thama oyalawa sathara apayen galawanne
ape budun ape me helabimayi gihin ahala balnna pawupuroganna epa