මොනවද සුද්දෝ අපේ ඉතිහාසයේ වෙනස් කළේ - What the British Colonists changed in our History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 193

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว +47

    මෙය ඉතාමත්ම වටිනා වැඩ පිලිවෙලකි. මේ සඳහා උගත් බොදුනුවන් සුද්දා ඇටවූ ඉතිහාසය නුවනින් විමසමින් සහයවීම අවැසියි. රට කරවන ඇත්තන්ද සම්මත නිනායික යතිවරැන්ද පටු ආගමික දේශපාලනික ස්තාවරයන් ඉවත දමා අලුතෙන් සිතන්නට පුරැදුවිය යුතුයි. විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යා අංශවලවිද්‍යාර්තීන්ද පටු මත ඉවතදමා මේ වටා එක්විය යුතුය. ඇත්ත මතු වේවා. සැම සුවපත් වේවා!!!

  • @dissaranasinghe9444
    @dissaranasinghe9444 ปีที่แล้ว +56

    නුඹ වහන්සේට දීර්ඝායුෂ වේවා . පරම sathya සෙවීමට නුඹ වහන්සේ ගන්නා වෙහෙස වෙනුවෙන් mage namaskaraya වේවා .

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 ปีที่แล้ว +59

    ඔබ වහන්සේ සිදුකරමින් යන මෙම වැඩපිළිවෙලට යෝද ශක්තිය ලැබේවා 🙏💐
    එකල මෙම රටවල් වල පැවති බොහෝ දුර්වලකම් ප්‍රයෝජනයට ගනිමින් එම තිරිසන් කොල්ලකරුවන් ආක්‍රමණිකයින් මෙම මහා ඉතිහාස විකෘතිය සිදුකරන්නට ඇතැයි සිතිය හැක,
    දැන්වත් එය නිවැරදි විය යුතුයි ☝️

  • @grandmusic619
    @grandmusic619 ปีที่แล้ว +48

    මේ ඉතිහාසය ඉක්මනින් නිවැරදි විය යුතුමයි. මිනිස්සු කී දෙනෙක් නම් මේ සත්‍ය ඉතිහාසය නොදැන මියගිහිල්ලා ඇද්ද. පොඩි ළමයි දැනටත් ඉගන ගන්න වැරදි ඉතිහාසයක්. ඔබ තුමන්ලා මේ කරන්නේ ඉතාමත් වටිනා මෙහෙවරක්. ඔබ තුමන්ලාට ඉක්මනින් මේ සත්‍ය මතු කිරීමට හැකි වෙන්නේ ඕනේ. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම !

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +38

    අපේ හාමුදුරුවන්ට සියලුම වැරදි නිවරදි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ වේවා විශ්ව ශක්තිය ලැබේවා

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน +4

    මේ සත්‍ය උත්සහය ඉතා ඉක්මනින් සාර්ථක වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි,ස්වාමින් වහන්සේටත් මේම වැඩසටහන මෙහෙයවන මහතාටත් බුදු සරණයි🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +34

    🙏🙏🙏මෙ ගොතම බුදු රජාණන් වහන්සේගේ දෙශයමයි. උදාර ඉතිහාසයක් තියෙන පිං වන්ත ලක් දෙරණ. 🌼🌼🌼

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      ඔව් ඔබ නිවැරදියි. බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කළ දේශය ලංකාවයි.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน +3

    Me aththa ethihasaya .hoyana ariyamagga himi athula .siyaludenatama theruwan saranai..🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandutharu7446
    @sandutharu7446 5 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ජීවිතයට ලොකු අවධානමක් රැගෙන යන මේ අති විශිෂ්ඨ සත් ක්‍රියාවට මාගේ නමස්කාරය වේවා! නමුදු ඔබ වහන්සේගේ ජීවිතයට ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට අත්වු ඉරණම පිළිබඳව සිතා ගොඩක් ප්‍රවේශමෙන් කාර්යයන් කරන්න සියළුම බුදුරජාණන් වහන්සේගේ ශක්තිය ලැබේවා යි පතමි.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 ปีที่แล้ว +23

    ඉතිහාසය නිවැරදි කිරීමේ සද්කාර්‍යට සම්බන්ධ හැමෝටම ජය බුදුසරණයි 🙏

  • @umayanganimaheshika7423
    @umayanganimaheshika7423 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිවන දුර නොවේවා! ශාසනය රැකගන්න වෙහෙසෙන නියම බුද්ධ පුත්‍රයාණනි ඔබ වහන්සේ පරිස්සම් වෙන්න. විදෙස් චාරිකාවලට ආරාධනා කරාවි. නොයන්න. සෝම හිමියන්ට වූ දේ අපිට තාමත් මතකයි

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +6

    මේ සිරිදේසමය .
    ආශිර්වාදයක් ලෙසම වෙත්වා ස්වාමින්වහන්ස ,🙏
    අමාශාන්ති 🙏

  • @chamindaathukorala2603
    @chamindaathukorala2603 ปีที่แล้ว +33

    සත්‍ය දිනනවා අපෙ හාමුදුරුවනේ.. 🙏🙏🙏

  • @viyangodamanagedilki6723
    @viyangodamanagedilki6723 7 หลายเดือนก่อน +10

    හරි ම සතුටින් අහගෙන හිටියේ මමත් අපේ බුදුන් අපේ රටේ කියන ඔබවහන්සේ ලා සමගයි

  • @jandrajandra1067
    @jandrajandra1067 9 หลายเดือนก่อน +4

    පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 ปีที่แล้ว +16

    හරිම.ආසාවෙන් .ඉතිරි වැඩ සටහන් .බැලිමට.බලාගෙන .ඉන්නවා .බුදු සරනයි .

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී ශක්ති ය ලැබේවා

  • @ranjithkulaweera3402
    @ranjithkulaweera3402 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ඇතුළු පිරිස කරන මේ මහා මෙහෙවර සාර්ථක කරගැනීමට හැකි වේවා . ඒ සඳහා සියලු ශක්තිය ධර්‍ය්ය ලැබේවා ......

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q 5 หลายเดือนก่อน +1

    අපිට සත්‍ය දහම පිළිබඳ විස්තර ගෙනෙන ඹබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 5 หลายเดือนก่อน

    මගේ හෙළ ඉතිහාසයේ සම්පූර්ණ සත්‍ය තොරතුරු ලොවට හෙළිකැර දැක්වීමට වෙහෙස මහන්සි වන ඔබ වහන්සේලාට තුණුරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 5 หลายเดือนก่อน +3

    අපි අසරණ වගේ දැනෙනවා. ..

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි, ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...***

  • @ranasingdil873
    @ranasingdil873 5 หลายเดือนก่อน +1

    අපේ sathya ඉතිහාසය හෙළ ඉතිහාසය බුද්ධ ඉතිහාසය ලොවට එළි වේවා .!

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ රටේ ඉතිහාසය තවතවත් වර්ධනය වී ලොව ට වැටහීමක් ඇති වේවා

  • @sunilrm1628
    @sunilrm1628 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට අපේ බුදු දහම ස්ථාපනය කරන්න සියලු සක්තිය ලැබෙිවා

  • @anojawickramasinghe684
    @anojawickramasinghe684 ปีที่แล้ว +3

    ඔබවහන්සේ ට බුදුසරණම ලැබේවා .!!!
    ඒවා ගේම මේ හෙළදීපය රකින යම්කිසි අපගේම මියගිය මේ රට ආරක්ෂා කළ දෙවිදෙවතාවුන් ඔබවහන්සේ ඇතුළු මේ අපේ නිවැරදි ඉතිහාසය හෙලිදරව් කිරීමට උත්සාහ කරන සියලු දෙනාවම ආරක්ෂා කරත්වා !!!
    ඒවගේ ම ඔබවහන්සේ ත් මේ ලෝක ය පාලනය කරන බලවත් රටවලින් අටවන උගුල්වලින් ආරක්ෂා වෙන්න ස්වාමීන්වහන්ස ,මොකද මෙයිට පෙර මේලෙස මිනිසුන්ව අවධි කළ ගිහි ,පැවිදි බුද්ධිමතුන් බොහෝ දෙනෙකු ගේ ජීවිත එලෙස බිලිගත් බව ඉතිහාසය බලද්දී පෙනීයන බැවින් .🙏🙏🙏

  • @maintenancesolutions763
    @maintenancesolutions763 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මෙ නිවරදි කිරිමට ඉදිරියටම ගෙනයන මහන්සියට ජාතියේම අවදානම හිමි විය යුතුයි ......🙏🙏🙏

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 8 หลายเดือนก่อน +3

    බුදුදහමෙහි සත්‍යානුභාවයෙන්. අපට ජය නියතය්. බුදුසරනින් ඔබවහන්සේට නිදුක් නිරෝගි. දිර්ගායු. බවම. ලැබේවා බුදුසරනයි. .!!!!!🙏🙏🙏

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 2 หลายเดือนก่อน +3

    මා මියගියත් හෙළ උරුමය මිහිකත යලි දිනා ගනිත්වා!!!🙏🙏🙏👍

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +8

    සද්භාවයෙන් කරන්නා වු මෙම සද්කාර්යය ඉදිරියටත් කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว +4

    තථාගතයන් වහන්සේ අපේම හෙළයේ.අපේම සිංහලයෙක්; සීහෙළයෙක්.සැබෑ ඉතිහාසය මතු කර ගැනීමට ඔබ වහන්සේට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගීසුව අත්වේවා

  • @jandrajandra1067
    @jandrajandra1067 9 หลายเดือนก่อน +3

    ඔබතුමාලට බොහෝ පිං
    සත්‍යය අවබෝධ කර දෙන
    🙏♥️👍👌

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +6

    මියැදීමට පෙර මේවා දැන ගැනීමට ලැබීම විසාල සතුටකි

  • @chandrarathnasilva9335
    @chandrarathnasilva9335 ปีที่แล้ว +4

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සත්‍ය ඉටුකිරීමට අවස්ථාවක් ලැබේවා

  • @Gunasilka
    @Gunasilka 5 หลายเดือนก่อน +2

    Sathya ithihasaya mathu kara penwa denawata swamin wahanseta wenda namaskara karami! Deergayusha labewa swamin wahansa!
    Helayta jaya❤

  • @dhammikaperera4685
    @dhammikaperera4685 ปีที่แล้ว +5

    පරම සත්‍ය මතු වේවා ! 🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර කරමි ! 🙏🙏🙏 සුවපත් වේවා ! 🙏🙏🙏

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +17

    සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @githagitha8315
    @githagitha8315 ปีที่แล้ว +7

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට තේරැවන් සාදු සාදු සාදු

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +29

    කරුණාකර ඔය ගැන ගවෙෂණය කරපු ජයරත්න පතිරාරච්චි වැනි විද්වතුන් ද සම්බන්ධ කරන්න🙏🙏🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      🐃 රිගම පැත්තේ 🐃 ක් වහන්සේ උවමනා නැද්ද?

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +3

    බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +3

    ඉතිහාසය පැහැදිලි කර දුන් ඔබවහන්සේ ට බුදු සරණයි

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +8

    ඔබවහන්සේට දීර්ගායු වේවා ගෞරවයක් ඔබවහන්සේ අපේ රටට .බුදූ සරනයි .

    • @dinushaweerakkody7835
      @dinushaweerakkody7835 8 หลายเดือนก่อน

      දීගායු වෙවා හිමියන්ට 🌼🌼🌼🌼

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +17

    වැටත් නියරත් ගොයම් කානම් කාට මේ දුක කියම්.
    මුල් පුටු මිත්‍යාවට ඇලිලනම්
    අපි කුමක් කරන්නද අසම්.

  • @rdyoutubechannel6198
    @rdyoutubechannel6198 ปีที่แล้ว +29

    සිංහලයාගේ නැගිටීමේ ආරම්භය සනිටුහන් වූ වගයි !!!

  • @suseewije3090
    @suseewije3090 ปีที่แล้ว +7

    බොහෝම වටිනවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවෝ මොනතරමි සත්‍යය සොයාගෙනද ඉන්දියාව සමග අපේ බුදුන් කෙසේ ගලපන්නද ඉර්ෂි භාෂිතය නොවේ අපේ බුදුපියා කෙලින්ම නිබිබාන ගාමි දහමි මාර්ගයයි
    ඔබවහන්සේගේ අධිෂ්ඨානය ඉෂ්ට සිද්ධ වෙිවා

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768 5 หลายเดือนก่อน +2

    අරිය මග්ග හිමිපාණනි! ඔබ වහන්සේ සිදුකල යුග මෙහෙවරතව තවත් ආලෝකයක් දී මේ සත්‍ය ඉති 11:42 හාසය තව තවත් නිවැරදි කර සිරි ලක් වැසියන් හැටියට එක්ව අත්වැල් බැදගත යුතු මහගු වටිනා අවස්තාවක් මේ උදාව ඇත්තේ මහා විරුවන් හැටියට වටු රැලක් එකතුව දැලෙන් බේරුනා සේ මේ කටයුත්තට එකට මේදැලෙන් බේරෙන්න විවිධ දැනුවත් සියලු පාර්ශවයන් එක්ව අකට අත්වැල් බැදගත මේ උගුලෙන් සිරි ලක් වැසියන් මේ සත්‍ය අනාගත වැසියන්ට උරුම කරදීම මහා යුග මෙහෙවරක් වහකීමක් යුතුකමක් ඒ සදහා ශක්තිය ලැබේවා

  • @ajithagalboka6695
    @ajithagalboka6695 5 หลายเดือนก่อน +4

    සත්‍ය බුදු ඉතිහාසය මතවෙවා🙏🙏🌹🌹🌹🙏

  • @rohanfernando679
    @rohanfernando679 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +3

    Satthiya අවබෝධ වේවා !teruvan saranai 🙏

  • @annmar7354
    @annmar7354 ปีที่แล้ว +10

    හේන ගහපන් සදු හැත්තට අපේ රට වුනුත සුදු වෙින්න හදනවා තියන පට වෙිනම් කරන්න සුදට අපිට කේලලා කලු සුද්දා බෝකරලා ගියා අපිට තිබුන ඉතිහසයත් මකලා ගියා හේන හතම වැදියන් සදු ජතිකයේන්න මගේ බුදුන් උපන්නේ මගේ රටෙි කියලා මැරේන්න මෝතකට කලින් දැනගැනිම අපේ හමුදරවන්න බුදුන් දැක නිවන් දකින්න ලැබෙිවා මම දඹදිව යන්න හිටියේ ලබන අවුරුදේ එකත් එපා වුනා මගේ සල්ලි ඉතුරුයි ඒ මෝකර බෝරුකරපු රටකට යනවාට වඩ අපේ රටෙි බුද්න් අපි වදිනවා අපේ හමුදුරුවනි ඇත්තටම මට සකුටුයි සාදු සාදු සාදු

  • @lushansilva4284
    @lushansilva4284 ปีที่แล้ว +3

    This should be an English subtitle, This should know as many as people, truth coming out , set you free

  • @DsMeddage
    @DsMeddage 5 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ උත්සාහය අද 2024 දීලෝකයපිලිගැනීමට ලාක්වී අඇත ඔබවහන්සේට නිබ්බාන පරමසුවයට පත්වේවා!!!

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว +3

    ඔබවහන්සේට බොහොම පින්.

  • @dattanayake6453
    @dattanayake6453 ปีที่แล้ว +2

    Great !!wish you the best

  • @mkudugama2880
    @mkudugama2880 5 หลายเดือนก่อน +2

    සත්‍ය දිනනවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත

  • @parumaka2321
    @parumaka2321 ปีที่แล้ว +5

    මේවා කතා කරාට කවුරුත් නිවැරැදි පිළිවෙලට කරන්නෙ නෑ.අතරමග නවත්තනවා..මීඩියා ආවම ඒක ආතල් එකක් වෙලා අරමුණ වෙනස් වෙනවා

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว +6

    හෙලයාගෙ අබිමානය ලබාගන්නට ඔබ වහන්සෙ සමග මාද එකතු වෙමි

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว

      සාදරයෙන් පිලිගන්නවා.
      ariyakammattana@gmail.com

  • @prasannakumara5932
    @prasannakumara5932 ปีที่แล้ว +5

    තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +7

    ගරු ස්වාමීන් වහන්ස, එතකොට මිහිඳු මහ නා හිමියන්ගේ ආගමනයත්, පසු කාලීනව බුදු දහම ලංකාවට ගෙනාවයි කියන ( දැනට තියන ) ත්‍රයිනිකායන් ගැනත් පැහැදිලි විග්‍රහයක් දක්වන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @udprasanna5886
    @udprasanna5886 8 หลายเดือนก่อน +6

    1505පස්සෙ තමයි මෙ ඔක්කම බයිලා...ඉට ඉස්සෙල්ලා හිටපු අය කොමත් දන්නවා බුදුන් ලංකොවිකියලා😂😂😂😂

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 ปีที่แล้ว +10

    පාලකයො කවදාමේවා පිලි ගනියිද ?

  • @parumaka2321
    @parumaka2321 ปีที่แล้ว +4

    ගමණි අබය ගැන තව සොයන්න..ඒ කොටසෙ ගැටලුවක් තියනවා

  • @malithperera2593
    @malithperera2593 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @writesupport6497
    @writesupport6497 ปีที่แล้ว +14

    Please add English subtitles so we can share among other nationalities as well 🙏🙏🙏

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +1

      Thank you very much for your advice. We will do it soon.

    • @ranshandilushanuwanrathnay4583
      @ranshandilushanuwanrathnay4583 ปีที่แล้ว

      Sellipi tika hariyata hadarala ne wage..
      Iluminati wagema NGO nadath hoda gemak gahanawa..
      Kenek Budu dahama Dewa dahamata samana karanna dagalanawa.
      Meka thanikarama NGO gemak.
      Ahu wenna epa..

    • @ricvibesinc1
      @ricvibesinc1 ปีที่แล้ว

      Sad fact is after independence nobody has even tried to correct the situation .. the have all gladly followed in those colonial footsteps.. ' even today they are so addicted to that very agenda ..

    • @THA_RI_NDU
      @THA_RI_NDU 7 หลายเดือนก่อน

      ​@@ranshandilushanuwanrathnay4583NGO කියන්නෙ මොකක්ද බන්.. තේරුම කියපන් බලන්න 😂

  • @eskinnalin9684
    @eskinnalin9684 7 หลายเดือนก่อน +1

    Budusaranai 🌍🙏

  • @dammikasenarath7898
    @dammikasenarath7898 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීඝායු ලබේවා අපි බලාන ඉන්නෙ අපේ හාමුදුරුවනේ සත්ත දැන ගැනිමට

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ගොඩාක් ස්තුති . අපේ කලු සුඩ්ඩන්ගේ රෙදි ගලවන්න ඕනේ සුඩ්ඩගේ වගේම ❤❤❤

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 5 หลายเดือนก่อน

    Obawahanseta mage namaskaraya wewa satyha alidakina turu api balasitinawa api obala samagai satyha jaya gannawa hemada boruwa raja karannata puluwankamak na teruwan saranai ape suwamin wahansa

  • @champadesilva7652
    @champadesilva7652 2 หลายเดือนก่อน

    කාලය ඉදිරියට ගෙන ඒම පිළිබඳ ඉන්දීය වාර්තා සම්බන්ධයෙන් ඇති ලිපි ගැන තවදුරටත් දැනුවත් කරන්න

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 5 หลายเดือนก่อน

    theruwan saranayi !!! chiran Jayathu !!!

  • @damithapitahawatte888
    @damithapitahawatte888 5 หลายเดือนก่อน

    සාදු සාදු

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @sarathjayasinghe5147
    @sarathjayasinghe5147 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 great job

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 5 หลายเดือนก่อน

    Good programe

  • @akilaprasad4701
    @akilaprasad4701 ปีที่แล้ว +4

    Presented with English subtit Plzz Plzz

  • @user-tk8wd9ov1d
    @user-tk8wd9ov1d 4 หลายเดือนก่อน

    මේ හෙළ බිමේ ඉතිහාසය මතුවෙලා තිබෙනවා. Meewanapalane arahathun වහන්සේ මේ බව දේශනා kalath එය පිළිනොගන්නා mohothaka මේ news එක මොනතරම් වටිනවද?helabime බුදුදහම babalewa බෞද්ධ දේශයක ඉපදුන හැමෝටම යහපත් කාළයක් උදාවේවා sethak වේවා, ශාන්තියක් වේවා, හැමෝටම සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබේවා, මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා ලෝකයම දැනුවත් කරන සියලු දෙනා ආරක්ෂා වේවා, arahathun වහන්සේ ඇතුළු හැමෝම හැමෝටම මේ මෙහෙවර කරන්නට ශක්තිය නිරෝගී භාවය, දීර්ඝායුෂ ලැබේවා. Manussathwayak ලැබු හැමොටම නිවන් මඟ දොර විවර වේවා. Parama නිබ්බාන suwayenma සුවපත් වේවා. අධිෂ්ඨාන කරමි.

  • @gaminiwijerathna5596
    @gaminiwijerathna5596 ปีที่แล้ว +2

    2022.12.28 අද තමයි මම මේ වැඩසටහ නැරඹුවේ. විශාල දැනුම්

    • @gaminiwijerathna5596
      @gaminiwijerathna5596 ปีที่แล้ว +1

      2022. 12. 28 අද දින මෙම වැඩසටහන නැරඹු මම විශා දැණුසක් ලැබුවෙමි. ඔබ වහන්සේ ගේ අනුපමේය දෛර්යට නමස්කාර වේවා. අපේ ගෞතම බුදුපියානන් වහන්සේ ගේ නිර්මල බොදු ඉතිහාය දැනුවත්කලාට අනේකවාරයක් පිං අපේ ස්වමීන් වහන්ස.

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 7 หลายเดือนก่อน +1

    Obawaneta pin 🙏🙏🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +1

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @kumaraperumpuli4651
    @kumaraperumpuli4651 ปีที่แล้ว

    Actually I don't know how comment ...i hv to say The Great & Great . Thanks my bottom of the Heart ...The Great buddsh Leader ..

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 ปีที่แล้ว +1

    නියමයි

  • @indunilsampath4409
    @indunilsampath4409 ปีที่แล้ว

    Sadu sadu sadu. 🙏🙏🙏🙏Niwaradi kirimata hakiyawa labewa...

  • @KuragamagePeiris-er7bq
    @KuragamagePeiris-er7bq 10 หลายเดือนก่อน

    Is this channel still active? Haven’t seen an upload for a while. Would like to see your new findings and also the progress of the court hearing in UK

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    එතකොට ඉන්දියාවේ ගිහිල්ලා වදින්නේ ජෛයිනා මහාවිරද ඇ මටතියන ප්‍රශ්නය😯😯

  • @senu5554
    @senu5554 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @athulaathulaa2398
    @athulaathulaa2398 9 หลายเดือนก่อน +2

    රටේ තියෙන නටබුන් දැක්කහම මේ සියල්ල නිවැරැදි ..

  • @susanthawaidyaratne8418
    @susanthawaidyaratne8418 5 หลายเดือนก่อน

    අපේ හෙළ ජාන විකෘති කර හමාරයි,නැවත හෙළයගේ ජාන පරීක්ෂණයක් කරගත යුතුයි

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 5 หลายเดือนก่อน

    Ape Hamudurune how you become so knowledgeable

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    බුදු සරණයි සුද්ද විතරයි ලොකු කියල හීන මානෙකින් ඉන්න අය ඉන්නව ඇත්තටම කීවොත් ගොඩක් අයට දැනුමක් නෑ රටට ආදරයෛ නෑ ඒ වගෙ පව් ඒ මෝඩ මිනිස්සු ගැන දුකයි බුදු සරණයි 🙏🙏🙏🙏

  • @amalgalagedara2166
    @amalgalagedara2166 ปีที่แล้ว

    ලෝකෙජිවත්වෙන මිනිසුන්ට බොරු කියන ලෝක ආයතන වලින් සාදාරන තීන්දුවක් බලාපොරොත්තු වෙන්න එපා
    ඇත්ත කියලා අපේ මිනිස්සු දැනුවත් කරන්න...
    ඔබ වහන්සේට පින් 🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +4

    හාමුදුරුවෝ මෙි අවනඩුවෙන් දිනනවාමයි බුදුවරැ සත්‍යය ප්‍රකාශකලේ කොහොමද අසත්‍යය රජවෙන්නේ සියලු රාජ්‍යයන්ගේ කුමන්ත්‍රන බල බිදිල හාමුදුරුවෝ ලග දන නමනවාමයි මමත් මෙි රටෙි හොර කත්කඩි පාලකයන්ගෙන් මොනවා බලාපොරොත්තුවන්නද ඔය කාරනයගැන.. උන්ට බුදුවරැ ඔිනෙනැ හොරකමි බලුකමි කරන උන්ට මොනබුදුවරැන්ගේ දේසද මෙික උන් ඉන්දියාවටම දෙනවා එහෙතමා බුදුන් කියල

  • @wijesiriwardaneus
    @wijesiriwardaneus 11 หลายเดือนก่อน

    If the correct Anuradapura is in Ruhuna, and King Dutu Gsmunu actually ruled kingdom of Anuradapura, what about the current Ruwanvalimaha saaya? Is the current Ruwanwalisaaya is the same one or a different one. Kindly need an explanation to clear our doubts.

  • @nethzd
    @nethzd 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @champasirimanne6253
    @champasirimanne6253 ปีที่แล้ว +4

    සුද්දො ගොතම බුදුහිමි ඉන්දියාවට දැම්මෙ, අද කැනඩාව ඕස්ට්‍රේලියාව වගේ, යම් දිනක ඉන්දියාවත් ඔවුන්ගේ පාලනයක් තියේවි කියල නේද ? ඒ ගැනත් පැහැදිලි කරන්න ස්වාමීන්වහන්ස.🙏

    • @preamnathherath9703
      @preamnathherath9703 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවුරැකවරයි අපේ මතුබුදුවන්නට මග පාදාගෙන වඩින හිමි පානන් වහන්සේටත් මෙම නාලිකාව හිමි සහ සේවය කරණ සියලු දෙනාට. එලෙසින්ම මෙම කතිකාවට නොයෙකුත් ගැරහුමි තර්ජන ගර්ජන මධ්‍යයේ මෙම සත්‍යතාවය ලොවට හෙලිකළ අවසර, අතිපූජ්‍ය මිමනපාල⁣නේ,සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේටත් . ස්තුතියිි Premnath Herath
      වඩින්නට

  • @NIVEJACHANNEL
    @NIVEJACHANNEL ปีที่แล้ว +2

    සත්‍ය ජයගනිත්වා

  • @wasulamadhuwanthi8152
    @wasulamadhuwanthi8152 ปีที่แล้ว +2

    ❤❤🙏