Absolutely stunned by Bhathiya's knowledge and marketing skills!! I randomly stumbled on to this video while doing research on modern sustainable agri practices and this one video gave me more insight and info than most of the other videos on TH-cam combined. Charismatic, enthusiastic, knowledgeable... Modern Agri is going far in the industry with people like this in their company! Wishing you all the best for the future. Will drop by ar your site soon to learn more about your agri practices.
Thank you Business adviser and Bhathiya. Bhathiya explained with great confidence. Pl. Let us know how much need to invest to establish a complete 5000 sq.ft hydrophonic hydrophonic system in Colombo District. There is well as well as piped water and 3 phase electricity at the site.
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
th-cam.com/users/shorts4inI5YOQwWw?si=ed1R05C7GxiRgozc
බීජ ගන්න තැන් කියන්න
ලංකාවේ විය යුතු දේවල් ජයවේවා.
ඇත්තටම ඒ වචන ටික මාරම ලස්සනයි.සුපිරිම චරිතයක්✅
නිවැරැදි අධ්‍යාපනයේ වටිනාකම. ලස්සන අනාගතාතයක් තියෙන #ඉලන්දාරියෙක්... 😍😍
මේ වගේ කටකාරයෝ වැඩ කාරයෝ තමයි ඕනේ , සමහරු ඉන්නවා යමක් පැහැදිලි කරන්න ගියාම මොනවදෝ වැල්වටාරම් කියනවා හිතේ තියෙන දේ කියාගත්ත බැරුව තටමනවා....හැබැයි ඔයා මල්ලී හරිම දේ හරියටම කිව්වා .ජය වේවා ...
Thank you 🙏
නියම පොරක්, ඇත්තටම දැනුවත් වැඩකරයකි. Agriculture, economic, market, management ඔය හැම පැත්තක්ම cover කරා.❤
බිස්නස් acumen ඇඟේ නැත්නම් පොලිටනල් වගාව නෙවෙයි මොන ව්‍යාපාරයක් වත් වඩේ කඩයක් වත් කරන්න බැහැ.
" මිනිස්සුන්ට වඩා බොහොම හොදයි ගස් " නියමයි මල්ලී ...ඒක වැදුනා නිකම් කිණිස්සක් වගේ....
මෙන්න යක්ඛ පුතෙක් 💪💪💪. මාර ගැම්මක් ආවේ. මම ඇක්ව පොනික්ස් පටන් ගන්න හැදුව. ඒත් අසාර්ථක උනා. පස්සෙ වර්තමාන විදුලි බිලත් එක්ක වැඩේ අතහැරලා දැම්ම. හැබැයි ආයෙත් පටන් ගන්නවා... භාතිය යක්ඛ පුත්‍රයා මාව ආයේ උසිගැන්නුව... ජයවේවා!!!
අත අරින්න එපා. අපිට ඕනෙ තව යක්කු.
සීතල පලාතකට යන්න පුලුවන් නම් විදුලි බිල අඩුයි.
මෙි සලාද ඇට ලබාගන්න බැරිද
Hariyata hari. Bokke porak
නිවැරදි දැක්මක් ඇති , ආදර්ශමත් තරුණ ශ්‍රී ලාංකිකයෙක් .
වැඩසටහන ඉදිරිපත් කිරීම සහ කරුණු දැක්වීම ප්‍රශංසනීය යි.ඔබතුමන්ලාට බොහොමත්ම ස්තූතියි .
කැමරාව මෙහෙය වීමේදී ,ගෙනහැරපාන ආදර්ශයණය වඩාත් පැහැදිළිව නරඹන්නාට දර්ශනයවන පරිදි සමීප රූපරාමු ලබා දීම වඩාත් උචිත යැයි සිතමි .
Thank you 🙏
❤ දෙයක් දන්න එකෙක්.බොක්කෙන්ම කියල දෙන්න හදන එල කොල්ලෙක් ❤❤
Nice 👌
Srilanka school of agriculture kundasale වලින් බිහිවුණු තවත් වැඩ්ඩෙක්. නියමයි භාතිය මචන්..❤❤❤
මේ සම්බන්ධයෙන් මම බලපු හොඳම වීඩියෝ එක. දෙන්නටම ගොඩක් ස්තූතියි.
ජයවේවා school of agriculture..Kundasale.💖👍
කුන්ඩසාලෙ අය like දෙයිද?
Me gena knowledge ek ganna puluwan d eken ?
නියම කොල්ලෙක් program ekh karana එකාටත් හින්ට් ගැහුවා 🤣🤣. ඒකනම් හොදම වැඩෙ ..
බලාපොරොත්තුවෙන් හිටපු video එකක් . Thanknyou 💯👍
ආයෝජන මුදල සහ මාකට් එක හොයාගන්න විදිහ ගැන තව දැනුවත් කරා නම් තව වටිනවා bussines advicer
මම , උත්සාහ කලා . නමුත් බීජ සොයා ගැනීම ප්‍රශ්නයක් උනා.නමුත් මේ ප්‍රෝග්‍රෑම් එක නිසා ගොඩක් දැනුම ලබාගත්තා. දෙදෙනාටම ස්තුතියි .
They import best seeds and knowhow directly from Netherlands. You can buy.
@@chlfilmsකොහෙද ගන්න තියෙන්නේ ?
ඉතා පැහැදිලිව කියලා දෙනවා,ගොඩක් වටින ප්‍රෝග්‍රෑම් එකක්,thanks
මේවාගේ දෙයක් දැකීම අපට ඉතාමත් වාසනාවක්
මම හොයා හොයා හිටියෙ. බොහොම ස්තුති ... හැමොටම... ලංකාවට එන්න කලින් මෙ වගෙ දෙයකට ආරම්භයක් අරන් එන්නහදන්නෙ
කියා දුන්න එක වැඩේ නම් නියමයි
අපේ රට වෙනුවෙන් ,
අප ප්‍රාර්ථනා කරන .....
අප බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන සිටින මෙවන් අවදියක ....
වැඩි ඈතක නොවෙන ...
නියමිත දිසාවක් බලා පිය නගිමින් , වෙර දරමින් සිටින අපට ....
සහෝදරයා ඔබගේ පෘතුල දැණුම අස්වැසිල්ලක් වේවා !
බාතිය සහෝදරයා ඔබට ,
සම්මා සම්බුදු සරණයි !!!
සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
ජය ශ්‍රී !!!
හරිම ආසාවෙන් බලන් ඉන්නව.ලංකාවට ඇවිත් මේවැනි දෙයක් කරන්න .ගොඩක් වටිනව මෙවැනි දෙයකින් දැනුවත් කළාට..ස්තූති ඔබලාට..❤️❤️❤️
වර්ග අඩි 2000ක මාසික ආදයම කියක් වෙනවද කියලා දැනගන්න පුලුවන්ද?
12:00
Ai භාවිතාකර සිදුකරන නවීන ආරක්ෂිත වගාවක් ගැනත් කරන්න. ස්තූතියි. විශිෂ්ඨයි.
WUSL ❤️ මේක නම් කතුරක් සුපිරි video එකක් ❤️❤️
Happy to see Mr Bathiya we know your value and expert
සුපිරිම චරිතයක්❤️❤️❤️
This guy is full of knowledge.
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
Theruwan Saranai 🙏
Wow, proud of you son. You are an example to all agri graduates.
ගොඩක් දැනුමක් ලබා ගන්න පුලුවන්
Thanks for everything 🙏
Bhathiya Abeywardhna supiri Waddek tamai….
Wow! What an inspirational young man. He has a very attractive personality plus a knowledge base. All the best.
ඔබදෙපලට ගොඩක් ස්තුතියි
Aththatama nihathamani Hoda mahathmayek
ගැම්මක් තමයි නියමයි Bathiya. 💓
Very value-adding video! and the Spirit!
බොහොම ස්තුති 🙏 දෙදෙනාටම,,??
Absolutely stunned by Bhathiya's knowledge and marketing skills!! I randomly stumbled on to this video while doing research on modern sustainable agri practices and this one video gave me more insight and info than most of the other videos on TH-cam combined.
Charismatic, enthusiastic, knowledgeable... Modern Agri is going far in the industry with people like this in their company!
Wishing you all the best for the future. Will drop by ar your site soon to learn more about your agri practices.
Thank you dear 🙏
Bst padamama cover una me vedio eka baluwama❤️
Excellent description... Good luck
Thank you very much both of you ❤️
CONGRATULATIONS 💐
විශ්ව විද්‍යාලෙකට ලෙක්චර් යවන්න ඕන බුලට් එකක් ❤ ඇග්‍රිකල්චර් ගැන
මෙයා ඒවා කරනවා.
Very very good boy you are really wisdom boy a❤❤❤😊😮
තෙරුවන් සරණයි ...
Niyamai ayye... jayawewa
Congratulations Bathiya, Sri Lanka 🇱🇰 needs more and more educators like you, keep up with what you do 🤘🏻
Thank you 🙏
Godak sthuthi mewage dhaksha aya me wage consept idiripath karanawata jayen jaya
Me video eka nam godak watinawa.
youtube eke karmaya gana kiyawa kiyawa wada nokara unta wada oya aiya maara gammac ape ratata ..jayen jaya
We can progress fast only through cultivation. That is the best thing for our country.all the best for your endeavor..
වැඩේ මොකක් උනත් කොල්ලට හොද දැනුම් සම්බාරයක් තියනව කියල පේනව
Proud of u bathi.sumangala puthek ❤
mama nithara hoyana technology eka.. thankx.. i love this
niyamai Mr.Bathiya . supiri danumak thiyana kenek . maru program eka .
වැඩ්ඩෙක් තමයි
Mamah aniwaryenma patangannaea oyata nudu saranai...
Really very useful video
Amazing 👍👍👍👍
Congratulations Bathiya, machan very proud of you. ❤
Jayawewa!
Congratulations bhathiya sir❤️❤️❤️❤️
good explanation. thank you very much
Daksha manussyek katha karana hama wachanayakama therumak thiyenawa
විශිෂ්ඨයි ❤
නියමයි.
Wow..🌈 best vidio..😊❤️
තංගල්ල ප්‍රදේශයේ වර්ග අඩි 2000ක එකක් (පැළත් සමග සම්පූර්න ගෘහය) ගහන්න වියදම කීයක් වගේ යනවද?. මාසික ආදායම කීයක් වගෙ ගන්න පුලුවන්ද?.
නියමයි මලයා👍👍👍
Congratulations
Great son
Supiri Bhathiya 👏👏👏 Great job
Ochcara dewal one na. Kohubath walalin pochchi hadala hitewwama hodata haedenawa
Waddek bro 😮
Good job brother ❤
Thanks to both of you. Good information.
Our pleasure!
Sthuthi sir ❤️☺️
Yes
මෙතුමා සම්භන්ද කර ගන්න දුරකථන අංකයක් හෝ අවස්ථාවක් හදලා දෙන්න පුලුවන්ද
Can do it under the solar power plant
Thanks, great explanation.
Highly Appreciate..
good job..
Thank you Business adviser and Bhathiya. Bhathiya explained with great confidence.
Pl. Let us know how much need to invest to establish a complete 5000 sq.ft hydrophonic hydrophonic system in
Colombo District.
There is well as well as piped water and 3 phase electricity at the site.
ලෝභ නැතුව විස්තර කියන කොල්ලෙක්... ගොඩක් හොඳ knowledge එකක් share කරනවා. තව හරියන්න ඕනේ අනිවා... @modernagripvtltd
Watenama wadasatahanak
පොල් අපනයනය ගැන විඩියෝ එකක් ඕන 😎👍
Karamu
Good job ❤
Valuable content🔥✌️
What about rocket salads very popular in middle east
කියන තරම් සුන්දර නම් හොඳයි.
Great stuff
Good 👍
Ayojanaya kopamanada ?
Kopamana kalayakin adayamak gatha hakida ??
Kiyala qwe nahane..??
Aupiri vaddek uba broooo..!!
ඉඩමේ එකම තැනකින් වර්ග අඩි 2000 ක් ගන්න බැරි නම් වර්ග අඩි 1000 poly tunnel 2ක් හදන එකත් පාඩුයිද
Congratulations Bhathiya, an invaluable example for this field.
Thank you
Onesh Seeds meya neda karanne
My dream 💪